"සර් ට පුළුවන්ද මගේ මල්ලිව තර්ස්ටන් එකට ගන්න?"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 1.9K

  • @charinduliyanage9224
    @charinduliyanage9224 ปีที่แล้ว +1583

    කිසිම ලොකුකමක් නැතිව එලෙස ක්‍රියාකල විදුහල්පති ඇතුලු ගුරුවරුන් මේ රටටම ආදර්ශයක්

    • @malanieupasakage7372
      @malanieupasakage7372 ปีที่แล้ว +2

      තෙරුවන්ගේම සරණයි පුතේ ඔයාටත් ඇදුරුමඩුල්ලටත්

    • @DDMunasigha
      @DDMunasigha 7 หลายเดือนก่อน

      👍🙏🙏🙏🙏🌹❤️

    • @ranukionara9755
      @ranukionara9755 7 หลายเดือนก่อน

      🙏

    • @anulasurasinghe6356
      @anulasurasinghe6356 3 หลายเดือนก่อน

      Manushakama uthuragiya gunwath widuhalpathithuma athulu guru mandalayata ❤ Godak pin. Randiya puthata sasare kisima dinaka mewan akal wiyowak nowewa.!!!

    • @dhammikahettiarachchige7953
      @dhammikahettiarachchige7953 2 หลายเดือนก่อน

      Mewage viduhalpathiwaru guruwaru jathiyata sampathak obathumannlage daruwoth sada wejabewa mea uthu pin belen yahapath demawpiyanhe daruwo thamai viduhalpathithuma athulu guruwaru guru devivaru kiyanne meawan uthumanta 🙏🙏🙏💐

  • @jananisoornima2237
    @jananisoornima2237 ปีที่แล้ว +242

    මමත් ඇතුලුව මේ රෝගයෙන් දුක් විදින පුන්චි මල් කැකුලු අපි හැමෝම ඉක්මනින්ම සනීප වෙලා අනෙ තව කාටවත් මෙ ලේඩේ හැදෙන්න එපා..සනීප වෙල අවුරුද්දක් වෙලත් මනසින් තවත් මන් දුක් විදිනවා..අනෙ බුදු හාමුදුරුවනේ මෙ දුක පුන්චි අපිට තියා ලොකු කෙනෙක්ටවත් දෙන්න එපා...මගෙ පාසලෙ හැමෝමවත් මතක් උනා..මන් වැටිච්ච වෙලේ මගෙ ගුරුවරු , මගෙ යාලුවො මන් ලගින් හැමදාම හිටියා..අදරෙයි මගෙ රත්නපුර පෑබෝටුව මහා විදුහලට ❤️🙏

    • @emnd4540
      @emnd4540 7 หลายเดือนก่อน +10

      Dan kohomada oyata? Ikman suwaya prarthana karanawa 🙏🙏🙏🙏🙏

    • @mahenbro1689
      @mahenbro1689 7 หลายเดือนก่อน +3

      ikman suwaya labewa

    • @Saheli_Sharanya_
      @Saheli_Sharanya_ 7 หลายเดือนก่อน +3

      Get well soon ❤

    • @padmavithana5319
      @padmavithana5319 7 หลายเดือนก่อน +4

      තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා !!

    • @deszhstreaming
      @deszhstreaming 7 หลายเดือนก่อน +3

      ඉක්මනින් සුවපත් වෙත්වා....💐 තෙරුවන් සරණයි....❤️❤

  • @ridmakawshal3998
    @ridmakawshal3998 ปีที่แล้ว +1372

    මේ වගේ විදුහල්පති කෙනෙක් ගුරුවරුන් ඉන්න පාසලක් 😮 අහන්නත් සතුටුයි ලංකාවෙ මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා ❤

  • @malmi7918
    @malmi7918 ปีที่แล้ว +103

    "එයා අයියා කෙනෙක් නෙමෙයි දෙවියෙක්..."
    ඒ වචන ටික 🥺🙏❤️

  • @Ash-cl7hu
    @Ash-cl7hu ปีที่แล้ว +675

    අද කාලේ news වල පෙන්නපු සමහර නපුරු ගුරුවරු විදිහලපතිවරුන් අතරේ මේ වගේ ගුරුවරුත් ලබන්න පිං කරන්න ඕනි🥺♥️

    • @renukamudalige1259
      @renukamudalige1259 ปีที่แล้ว +7

      හරිම දුකයි ඔහුගේ ආශාව ඉටු කළාට බෝහෝම පින් විදුහල්පතිතුමාට ඔබට නිවන් සුව ලැබේවා පුතේ

  • @sujaya2005
    @sujaya2005 ปีที่แล้ว +38

    තර්ස්ටන්වරයෙකු වීම සම්බන්ධයෙන් සෑහෙන ආඩම්බරයි 🥺❤️

  • @aselasrikantha1333
    @aselasrikantha1333 ปีที่แล้ว +2020

    මේ Video බලද්දී ඇඬුනෙ මට විතරද? 😭

    • @rathugamagemadurawala3536
      @rathugamagemadurawala3536 ปีที่แล้ว +14

      Mamath aduwa ane

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว

      @n.imanthadesilva9700 උඹේ ෆොටෝ එක වෙනස් කරපන් .... දත් බෙහෙත් දැන්වීමට තරම් හිනා වීගෙන අඬනවා කියලා දැන්මට එහෙම හිතෙන්නේම නෑ ..... බුදුසරණයි ....!

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว +29

      ඔව් .... පිළිකාව ගැන , ඒක වළක්වා ගැණීම ගැන කතාවක් ඇත්තේම නෑ .... වසරකට ළමයි 220 ක් මැරෙනවා .... ලංකාවේ ළමා මරණයක් ගැන කතා කරන්න නම් .... ඒ ළමයා .... සිංහල බෞද්ධ දුක්පත් නූගත් පිරිමි යෙක් අතින් දූෂණය වෙලා මැරෙන්න ඕන .... නැත්නම් වසරකට 220 ක් පිළිකාවෙන් පමණක් මැරෙන කොට නිහඬව ඉඳීද ....? පිළිකා කාරක වෙළඳ දැන්වීම් නැවැත්තුවොත් පාඩුයිනේ .... බුදුසරණයි ....!

    • @kumarikarunanayake1481
      @kumarikarunanayake1481 ปีที่แล้ว +11

      Harima dukai pute nivan suva oya ta devi varu vage pasele guruvaru

    • @praveenarathnayake9240
      @praveenarathnayake9240 ปีที่แล้ว +5

      Mth🥺

  • @dilankamadhushan6393
    @dilankamadhushan6393 ปีที่แล้ว +78

    ඒ පිනම ඇති පුතේ ඔයාට විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලූම දෙනාට ගොඩාක් පිං❤️❤️❤️❤️😥😥😥

  • @lakshi1654
    @lakshi1654 ปีที่แล้ว +685

    "එයා අයියා කෙනෙක් නෙවෙයි දෙවියෙක්" ඒ වචන ටික පපුව පලාගෙන ගියා. එයා යන්න ගියේ මල්ලිට හොද අනාගතයක් හදලා දීලා. නිවන් සුව පුතේ. 🙏🙏

    • @chamaravidarshana
      @chamaravidarshana ปีที่แล้ว +5

      😢😢😢

    • @lakshi1654
      @lakshi1654 ปีที่แล้ว +2

      @@chamaravidarshana 😥😥

    • @dihanidisna6948
      @dihanidisna6948 ปีที่แล้ว +12

      අම්මෝ ඒ වචනය පුදුම විදියට පපුවටම දැනුන

    • @lakshi1654
      @lakshi1654 ปีที่แล้ว

      @@dihanidisna6948 ow 🥺🥺

    • @veerayyaravichandran7343
      @veerayyaravichandran7343 ปีที่แล้ว

      Hindi hcc mm

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. ปีที่แล้ว +122

    නිවන්සුව වස්තුවේ ...💔😥🙏 අයියගේ හීන හැබෑකරන්න ලැබේවා මේ ඉස්කෝලේ යන චූටි පුතාටත්...😘🌼

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +382

    මම තාමත් අඩනවා මේක දැකලා . පිලිකාවනම් ජරා ලෙඩක් 😓😓
    අනෙ ඒ ලෙඩේ නිට්ටාවට සුව වෙන්න බෙහෙතක් හොයාගන්නවනම්. රෙස්පෙක්ට් තර්ස්ටන් ❤️❤️❤️❤️

    • @otomanking3380
      @otomanking3380 ปีที่แล้ว +1

      දැන් නවත්තහන් බ්න්

    • @miniflix9797
      @miniflix9797 ปีที่แล้ว

      Oya thurstanda?

  • @srilankasamaje9933
    @srilankasamaje9933 ปีที่แล้ว +40

    තමන්ගේ මල්ලිට...හරි පාර පෙන්නලා එයා යන්නම ගියා ...නිවන් සුව රන්දිය respect ❤️❤️🙏🤘

  • @wijepalamaliyaddage8844
    @wijepalamaliyaddage8844 ปีที่แล้ว +678

    මෙවැනි ගුරුවරුන් රටට ආදර්ශ්‍යයක් වේවා

    • @Tintan435
      @Tintan435 ปีที่แล้ว

      Hoda iskolavalata Danna Boru oppu hadanava .iskoleta laga gedarak gören gannava. lanakawe adyapane hod kama thama

    • @harinigunasekara2633
      @harinigunasekara2633 ปีที่แล้ว +1

      0

    • @harinigunasekara2633
      @harinigunasekara2633 ปีที่แล้ว

      ​@@Tintan435 0

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +47

    අපිත් කොළඹ පාසල්වල ඉගෙනගත්ත අය නෙවෙයි..ඒ අයියගෙ අහිංසක බලාපොරොත්තුවනෙ..😍 මේ කරපු දේට නම් හැම පාසලකින්ම තර්ස්ටන් ව්දුහලටම ගෞරවය ලැබෙනවා ...Respect 👏👏🤦🙏 ඒ පවුලේ අයගෙන් මොනම ගාස්තුවක්වත් අය නොකරගන්න අධ්‍යාපන ලබන තෙක් ...❤️❤️

  • @nuwanadikari4603
    @nuwanadikari4603 ปีที่แล้ว +358

    මුලින්ම පුතාට කවදාවත් මෙි වගේ අකල් මරණයක් උරුම වෙන්න එපා කියලා පතනවා.ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා පංතිභාර ගුරුතුමිය ඇතුළු සියලුම ගුරුතුවරුන් මුලු රටටම ආදර්ශයක් .

  • @redcat9932
    @redcat9932 ปีที่แล้ว +12

    නැණ ආලෝකය දෙන විදුහල් මව
    අප සුමගය සේවනය සැමදා
    එහි අප උගනිමු - නැණයෙන් පිබිදෙමු
    විනයෙන් සැරසෙමු - අප මව් බිම සඳහා
    බස රස කැරුමට - රැස එඩි වැඩුමට
    දෙස ඔසවනුවට - කැපවී හැම විට
    ලක් දිව නම් දැරු තර්ස්ටන් විදුහල
    සිසුවන් අප නිති දිරි වඩමු…..
    දිරි වඩමු….❤🙏🇦🇲️️🌍

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 ปีที่แล้ว +695

    ඇස් දෙකට ඉනුව කදුලු නවත්තගන්න බැරිවුනා....නිවන් සුව ලැබේවා පුංචි පුතේ ඔබට....එසේම පාසල් මාතාව සහ ගුරු මෑණිවරුන් පියවරුන් රටට ආඩම්බරයක් ...ආදර්ශයක් ....බුදුසරණයි

    • @manawadudg2491
      @manawadudg2491 ปีที่แล้ว +14

      මාහට කීමට ඇත්තේද .මෙයයි 💕

  • @indu3992
    @indu3992 ปีที่แล้ว +35

    ලෙඩක් හැදුනහම කොච්චර අසරණ වෙනවාද අපේ මිනිසුන් .ඇත්තටම හිතකට සතුටක් දීම මහම මහ පිනක්.ඔබලා මිහිපිට දෙවිවරු .

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 ปีที่แล้ว +216

    තර්ස්ටන් විදුහලේ ආදිසිසුවෙක් වීම පිලිබදව
    පුදුමාකාර ආඩම්බරයක් දැනෙන්නේ🙏🙏🙏🙏🙏

  • @jacjayakodi7538
    @jacjayakodi7538 ปีที่แล้ว +30

    තර්ස්ටන් විද්‍යාලය ගැන වෙන පලතක වෙලත් අපිටත් ගොඩක් අඩම්බරයි...❤️❤️❤️

  • @damayanthidamayanthi3044
    @damayanthidamayanthi3044 ปีที่แล้ว +196

    තර්ස්ටන් ව්දුහල්පති තුමාටත් ගුරුතුමියටත් මෙවැනි උතුම් ක්‍රියාවකට අනුමැතිය දුන් ලේකම් තුමාටත් අපේ මුලු මහාත් සමාජයේ ම ආදරය ගෞරවය පුද කරම්

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว +5

    විදුහල් පතිතුමාටත්.ගුරුතුමියයටත්...අනෙකුත්සියලුම.නිලධාරීන් .තුමන්ලාටත් ගොඩක් පිංසිද්ද වෙනවා ස්තුතියි බුදුසරණයි ..මියගිය .රන්දික.පුතුට.නිවන්සුව ලැබේවා .

  • @user-tw7sq4vq8m
    @user-tw7sq4vq8m ปีที่แล้ว +140

    අනේ ගොඩාඩාක් දුකයි..මොහොතකට හුස්ම නැවතුනා වගේ උනා😭

    • @shish1154
      @shish1154 ปีที่แล้ว +1

      අනිවාරෙන් මටත් එහෙම තමයි.

  • @dimuthuruwan8890
    @dimuthuruwan8890 ปีที่แล้ว +25

    මට අවුරුදු හතළිහක් මගේ ජීවිතේ සංවේදීම වුණු දවස අද තමයි ඔබ සියලු දෙනාටම අනේකවාරයක් පින් ....දෙවිවරු මෙන් ගුරුවරු

  • @kitchentv24
    @kitchentv24 ปีที่แล้ว +158

    මේ වගේ ධනාත්ම පුවත් වාර්තාකරණයක් අපි සැමදා අද දෙරණෙන් බලාපොරොත්තු වනවා 😍

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +1

      😂

    • @thimathkemitha2673
      @thimathkemitha2673 ปีที่แล้ว +1

      @@Rose-xo8mx හැම රෙද්දටම හිනා උණ උඹල වගේ මරිමොන්ගල් අබ්බගාත ජීවිත තමයි අදටත් රටට බරක් වෙන්නෙ සහ මතුවටත් රටට බරක් වෙන්නේ... 🙂

  • @ajanthakalyani3653
    @ajanthakalyani3653 ปีที่แล้ว +22

    පුතේ ඔයාට හැකි ඉක්මන් ආත්මයකදී ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්න ලැබේවා!!! එතෙක් සසරෙහි උපදින කිසිම ආත්ම භාවයකදී මෙවන් දුකක් නොම වේවා!!! අප විශ්වයේ සියළුම සතුන් නිරෝගී වේවා!!! සුවපත් වේවා!!!

  • @kaveeshavithana9225
    @kaveeshavithana9225 ปีที่แล้ว +78

    තර්ස්ටන් වරයෙක් විදිහට ගොඩක් ආඩම්බරයි මේ ක්‍රියාව සම්බන්ධව. 🇷🇴💞

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +1

      Thersturn waraya🤣🤣

    • @meshyh
      @meshyh 7 หลายเดือนก่อน +1

      mokaaa? mona waraya? 😂

  • @annpriyanka5554
    @annpriyanka5554 7 หลายเดือนก่อน +9

    ඒ දරුවා මේ ලෝකේ දාල යන්න ඉසෙල්ලා එයාගේ හිත සතුටින් තිබ්බ හැමෝටම පින්. ලබන කිසිම ආත්මයක මේ වගේ අකල් මරණ වලට මුණ දෙන්න එපා මගේ පුතේ. 🙏🙏🙏🙏🙏

  • @priyapeirisip3853
    @priyapeirisip3853 ปีที่แล้ว +165

    පුදුම දක්ෂ,ධෛර්යයවන්ත දරුවෙක්...සොහොයුරාට දෙවියෙක් සත්තකින්ම....ඒ දරුවා වෙනුවෙන් කැපවුනු ගුරුතුමිය,විදුහල්පතිතුමා වගේම පාසලම රටටම ආදර්ශයක්.ඇස්දෙකට කඳුළක් ගෙනාව කතාවක් 😢😢😢පුතේ ඔයාට නිවන්සුව !!!!

  • @malindinavodya3470
    @malindinavodya3470 ปีที่แล้ว +2

    Duka hithena Film ekak bluwa wge😢 නිවන් සුව රන්දිය😞🏳️

  • @A.D.C477
    @A.D.C477 ปีที่แล้ว +141

    හරිම දුකයි ඒ වීඩියෝ එක බලනකොටත්..හොද ආත්මයක් ලැබිලා හොද තැනක අනිවාර්යයෙන්ම ඒ දරුවා ඇති..ජීවිතය කියන්නේ මේක තමයි..උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා 💐 තෙරුවණ් සරණයි👏👏💐

  • @ridmadilhari
    @ridmadilhari ปีที่แล้ว +21

    ඇත්තටම ආඩම්බරයි මෙවැනි හදවතක් ඇති විදුහල්පතිවරු සිටිම. පුතේ ඔබට නිවන් සුව . උපදින කිසිම ආත්මයක මෙවැනි අකල් මරණ සිදු නොවේවා.

  • @woshinthadinoj3875
    @woshinthadinoj3875 ปีที่แล้ว +84

    නැවත උපන් ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා 🙏🥺
    Respect thurstan🙏

  • @zigmaeducation1143
    @zigmaeducation1143 ปีที่แล้ว +20

    ඒ දරුවටත් විදුහල්පතිතුමා, නවෝද්‍යා ගුරුතුමිය ඇතුළු සියළු ගුරු මණ්ඩලයටත් හදවතින්ම ගරු කරනව.
    🙏🙏🙏

  • @gayanigayanin.m7373
    @gayanigayanin.m7373 ปีที่แล้ว +133

    හොද මිනිස්සු තවමත් ඉන්නවා ...ඔබට නිවන්සුව පුතා..🙏🙏🙏💐💐💐❤❤

  • @Bhagya323
    @Bhagya323 ปีที่แล้ว +17

    ආයි කවදාවත් ඒ මල්ලියට මේ වගේ අකල් මරණයක් සිද්ද වෙන්න එපා....නිවන් සුව මල්ලියෝ.. 💔🥺 ඒ වගේම ඒවගේ ගුරුවරු රටට ලොකු ආදර්ශයක්... ❤️ ඇත්තටම ඇඩුන මේක බලල.... "එයා අයියෙක් නෙවේ දෙවියෙක්" 🥺❤️

  • @shadow-ru7pv
    @shadow-ru7pv ปีที่แล้ว +20

    "එයා අයියා කෙනෙක් නෙමේ දෙවියෙක්" ඇත්තමයි මල්ලියෝ🙂❤️

  • @palikasenarathne8154
    @palikasenarathne8154 7 หลายเดือนก่อน +12

    මේ තමයි දරුවන්ට කැපවීමෙන් උගන්වන ගුරුවරු ❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 ปีที่แล้ว +108

    නිවන් දක්නා ජාති දක්වා උපදින හැම භවයක දීම ලෙඩක් දුකක් අකල් මරණයක් නොම වේවා 🙏🙏🙏

  • @chanithusl5071
    @chanithusl5071 ปีที่แล้ว +12

    වැටුපට වැඩ කරන ගුරුවරු ඉන්න රටක මේ සර්ලා teachersලට respect ❤️🎉️

  • @niroshibandara6674
    @niroshibandara6674 ปีที่แล้ว +357

    අධ්‍යාපන චාරිකාවට ගිය බස් රථය අනතුරට ලක්වුණු වෙලාවෙ තර්ස්ටන් පුතාලා ආරක්ෂා වුණේ මේ වගේ උතුම් මිනිසුන් ඉන්න පාසලක් වීම නිසා බව එදා අනතුර හේතුවෙන් පාසලට හා දරුවන්ට දොස් කිව්ව සියලුම දෙනා තේරුම් ගතයුතුයි.. එයයි විශ්ව ශක්තිය....

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว +2

      💪💪💪💪💪💪💪💪🔥🔥🔥

    • @AppApp-nq6wo
      @AppApp-nq6wo ปีที่แล้ว +3

      ❤❤❤❤

    • @amandanethsarani
      @amandanethsarani ปีที่แล้ว +1

    • @seethakumari8387
      @seethakumari8387 ปีที่แล้ว

      @@silviakanthi9773 මටත් නෙදැනී කදුළු වැටුනා.මතුබවයක ඔබට නිරෝගීව දීර්ගායුශ ලැබේවා

    • @hdnhdgdbd8537
      @hdnhdgdbd8537 ปีที่แล้ว

      Ee.baseka.aran.giya.ballaa.nisaa.miyagiya.ayaa.ubata. amathaka.unaekath.weshweyee. asirwadayeda.kiyapan

  • @disnafernando4149
    @disnafernando4149 ปีที่แล้ว +8

    අනේ!!!!!! මට ඇඩුනා දෙවියනේ!!!!😢😢😢😢😢😢😢 විදුහල්පතිතුමා ඇතුළු ගුරු මෑණිවරුන්ට බොහොමත්ම පින් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirunidinelka7896
    @hirunidinelka7896 ปีที่แล้ว +55

    මෙවැනි පන්ති භාර , ගුරුතුමියක්,විදුහල් පති තුමෙක් ලද පාසලක් වාසනාවන් රටකට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @truth2649
    @truth2649 ปีที่แล้ว +15

    අනේ දරාගන්න බැරි දුකක්..තර්ස්ටන් විදුහලම කරගත්ත මහාම පිනක්
    රන්දිය පුතාට උතුම් නිවන් සුව ලැබේවා.

  • @nayanadie5305
    @nayanadie5305 ปีที่แล้ว +117

    මෙහෙම ගුරුවරුන් සිටීම වාසනාවක්. තෙරුවන් සරණයි සියළු දෙනාටම .

  • @asankarajakaruna95
    @asankarajakaruna95 ปีที่แล้ว +5

    අනේ අපේ රටේ පාලකයොත් මේ වගේ වෙනවනම් අපේ රට ජපානය වගේ ලෝකෙ දියුණු රටක් වෙනවා අනිවාර්යයී.....

  • @renukahewage1606
    @renukahewage1606 ปีที่แล้ว +262

    මේ වගේ ගුරුවරු රටටම ආදර්ශයක් ඇත්තටම respect

    • @indika4497
      @indika4497 ปีที่แล้ว +2

      සත්තකින්ම

  • @sureniperera8510
    @sureniperera8510 ปีที่แล้ว +2

    ඒ පුන්චි හිතින් කොහොම දරාගෙන ඉන්න ඇතිද,, එයා මැරෙනවා කියලා දැන දැන,,එච්චර දේවල් කරන්න තරම් හයියක්.ඉන්න තැනක හොදින් ඉන්න පුතේ...

  • @madhunisansala4095
    @madhunisansala4095 ปีที่แล้ว +45

    පපුව පිච්චිලා යන්න තරම් දුකයි.ඒ පුංචි හිත සතුටු කල විදුහල්පති තුමා ,ගුරුවරු ,දරුවන් ,දෙමාපියන් ඇත්තටම දෙවිවරු .

  • @prasannawimalasiri3054
    @prasannawimalasiri3054 ปีที่แล้ว +9

    තක්සලාවේ සියලු හදවත් මෙත් දායාගුණ වපුරලා ..... උතුම් යහගුණ මතින් පියවර තැබිය යුතුබව ප‍ෙන්නුවා .....
    මෙවන් කළියුග යන්හි වියරුව වෙසෙන දුදනන් පසකලා.....සැබෑ උත්තම උතුම් ඔබ සැම හදවතින් නමදිමි සදා........🙏

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว +34

    😢😢😢😢 ඔව් ඒ පවුලෙ අයටත් තර්ස්ටන් එක දිව්‍ය ලෝකයක් කියලා දැනේවි.. රන්දිය පුතේ අපි හැමෝම උපතේදීම උප්පැන්න සහතිකය සේම මරන සහතිකයද ලියාගෙන එන්නේ ...එහි දිනය විතරක් හිස්තැනක් තිබේ... පුතේ ඔබට නිර්වානගාමී තැනකම ඉපදී මරනය ජයගන්නට හැකිවේවා..

  • @shanakadilshan7081
    @shanakadilshan7081 ปีที่แล้ว +15

    හැම පාසලක්ම මේ වගේ වෙනවනම්, එක් එක් ආදරණීය මල් කැකුළු වෙනුවෙන් හැමෝමම මේ වගේ හොයලා බලනවානම් ලංකාවත් ලස්සනම රටක් වේවී💛

  • @sumithhemantha3614
    @sumithhemantha3614 ปีที่แล้ว +60

    මෙවැනි ගුරුවරු පිලිබදව අහන්න ලැබීමත් සතුටක්❤

  • @ranjithpremalal9748
    @ranjithpremalal9748 ปีที่แล้ว +1

    Hoda guna garuka viduhalpathi kenek
    Ewagema hoda guruwaru
    අනෙකුත් පාසල්වලට හොඳ ආදර්ශයක්

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 ปีที่แล้ว +15

    ගමට වැඩිය නගරෙ මනුස්සකම තියනව කොහොමත්. මතු ආත්මවල මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා,සසර කෙලවර නිවන් සුව ලැබේවා!

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 7 หลายเดือนก่อน +1

    නැවත. පූතේ මණූ ලොවම ඉපදී. ඔයාගේ. ප්‍රියයන්ගෙන් වෙන්. නොවී. අකල් මරණ. තුළ සැගවී. නොයා. දීර්ඝ ආයුෂ ලබා. සසරේ. ගමනට. තිත. තියෙන. අමාමහා. නිවන් සුවයෙන්ම. සැණසෙමූ

  • @rachithaweerasekara7202
    @rachithaweerasekara7202 ปีที่แล้ว +70

    මේ වගේ ගුරුවරු සෑමතැනකම බිහිවේවා.......!

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 7 หลายเดือนก่อน +1

    ආයේ නම්. අකල් මරණය. ගොදූරූ. නොවී. නූදූරේම. අමා මහ නිවන් සුව අත්වේවා දීර්ඝ. ආයුෂ. . ලැබේවා! බෞද්ධයෙක්ම. වී. ඔබේ. නෑ පිරිස ම. ඉපදේවා !

  • @samanthiherathherath1984
    @samanthiherathherath1984 ปีที่แล้ว +145

    අනේ පුංචි මල් කැකුලු වලට මේ වගේ අකල් මරන කවදාවත් ම වෙන්න එපා දෙවියනේ.නිවන් සුව ලැබේවා මගෙ රත්තරන් පුතේ.😢මේ වගේ ගුරුවරු රටට සම්පතක් ❤

  • @miraclelife1650
    @miraclelife1650 ปีที่แล้ว +15

    මේ වගේ විදුහල්පති කෙනෙක්, මේ වගේ ගුරුවරු ඇත්තටම මුළු රටට ම ආදර්ශයක්... නිවන් සුව ලැබේවා පුතේ.

  • @surangajinasoma9006
    @surangajinasoma9006 ปีที่แล้ว +90

    ලෙඩ වුනාම පවුලෙ අයටත් අමතක වෙන් කාලෙක අත් නොහැර අවසාන ය දක්වාම රැදෙමින් ,ආදරය කරමින් පාසලක් ලෙස මේ දරුවාට දුන්නාවු සෙනෙහස මුලු ලන්කාවටම ආදර්ශයක් .

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +1

    අනේ දෙයියනේ මේ විඩියෝ දාද්දි සංවේදි දර්ශන ඇතුලත් කියලා විඩියෝ එක දාන්න .. මේ වගේ ඇත්තටම මට බලන්න බෑ දුකයි ... 🙏

  • @kusumfernando7513
    @kusumfernando7513 ปีที่แล้ว +41

    ඉතාම වටින සත් ක්‍රියාවක් විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත් පාසලේ සියලු දෙනාටත් මාගේ ගෞරවය රටට රටට ඉතාම හොඳ ආදර්ශයක්

  • @WasanaDoni
    @WasanaDoni ปีที่แล้ว +35

    ගොඩාක් දුක හිතෙන කතාවක්,,😢😢 තර්ස්ටන් විද්‍යාලයේ ගුරු දෙවිවරු රටටම ආදර්ෂයක් වේවා..ඒ පුංචි පුතාට නිවන් සුව ලැබේවා..🙏🙏🙏

  • @madujayawrdanamadu4509
    @madujayawrdanamadu4509 ปีที่แล้ว +25

    අනේ පපුව පිච්චිල ගියා. ඒ ගුරැවරැ මොනතරම් නම් නිහතමානී ගුරැවරැද. උපදින ආත්මයක මෙවන් දෙයක් නොවේවා. චූටි පුතේ අයියගෙ බලාපොරොත්තු දිනක ඉටුකරන්න. සියලුම දෙනාට තෙරැවන් සරණයි

    • @dmsdisanayke173
      @dmsdisanayke173 7 หลายเดือนก่อน

      ඒ නම් සැබෑම දෙවිවරු පුතෙ ඔයාට නිවන් සුවය ලැබේවා

  • @RohanNishantha-uo6mw
    @RohanNishantha-uo6mw 2 หลายเดือนก่อน +1

    Cocacola වැනි පැනි බීම,ක්ශනික නූඩ්ල්ස්, සොසේජස්,සුප් කැට වැනි ආහාර අවම කර පිලිකා මර්දනයට සහය වෙමු. 😢

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 ปีที่แล้ว +36

    පුතාට නිවන් සුව ලැබේවා !🙏🙏🙏තර්ස්ටන් විද්‍යාලයේ ගරු විදුහල්පති තුමා,පුතාගේ පංති භාර ගුරුතුමිය ඇතුලු එම විද්‍යාලයේ සියළුම අනිකුත් ගුරු මඩුල්ලට හා කාර්‍ය මංඩලයේ සියළුම දෙනාට තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @sriyaniweerasinghe9846
    @sriyaniweerasinghe9846 ปีที่แล้ว +4

    අහිංසක දරුවෙක් ගෙ අවසාන ඉල්ලීම ඉෂ්ට කළ විදුහල් පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් ඒ සිසු දරුවන්ටත් අපගේ ආදරය ප්‍රණාමය හිමිවෙනවා .මෙවැනි විදුහල් පතිවරු රටට ආදර්ශයක් .

  • @anji775
    @anji775 ปีที่แล้ว +21

    🥺ඔයා සනීපෙන් හිටියනම් පුතේ මේ ලෝකෙට ලොකූ වැඩ්ඩෙක් වෙයි ඒත් පුතේ හොද මිනිස්සුමයි මේ ලෝකෙන් ඉක්මනට යන්නේ... උපදින උපදින ජාතිවල කිසිම ආත්මෙක ඔය වගේ නපුරු ලෙඩක් අකල්මරනයක් නොම වේවා කිසීම කෙනෙක්ට

  • @believe-535
    @believe-535 7 หลายเดือนก่อน +3

    ආඩම්බරයකි ඔබ තර්ස්ටන්.... ඔබ කල මෙ මහා ආශිර්වාදනීය ක්‍රියාව සදා බැබලේවා....

  • @shiromanie2259
    @shiromanie2259 ปีที่แล้ว +34

    අනේ පුතෙ ඔයාගෙ දෙවියන්ට නිවන් සුව පතනවා, එවගේම පාසැලට විශාල ස්තුතියක්. චුටි පුතා හොඳින් ඉගෙන ගෙන අයියා ප්‍රාර්ථනාව ඉටු කරන්න පුතේ. 😢😢😢😥

  • @shashiramanayake1737
    @shashiramanayake1737 ปีที่แล้ว +2

    රන්දිය සහෝදරයාගේ මල්ලිට කියන්න තියෙන්නේ අයියා අරන් දීපු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අයියා යන්න හිටපු තැනට යන්න ඒක බලලා ඔයාගෙ අයියා ඉන්න තැනක ඉඳන් සතුටු වෙයි....🙏🙏🙏🙏🙏🙏

  • @madhurangapathirana8554
    @madhurangapathirana8554 ปีที่แล้ว +34

    විදුහල්පතිතුමා මනුෂ්‍යත්වය උපරිම දන්නා කෙනෙක්, ජිවත්ව ඉද්දි එ ලමයට කරන්න පුළුවන් උපරිම දෙ කරලා දුන්නා, හරිම නිහතමානී විදුහල්පති කෙනෙක්, ආඩම්බරයයි....

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk ปีที่แล้ว +7

    🙏🙏රත්තරන් පුතේ පෙර අකුසලයකට හෝ යම් පවකට ඔබට මේ ජීවිත ගමනෙන් යන්න උනා ට යලි කිසි ආත්ම බවයක ඔබට මෙවැනි විපතක් නොවේවා. ඔබගේ කලාත්මක දක්ශතා තව තව වැඩිදියුණු වේවා. මේ දෙවිවරු වන් ගුරුවරුන් ට මෙන්ම විදුහල්පති ඇතුලු රජයේ හිතේ තෙතමනයක් සහිත සියලු නිලධාරී ඔබලා මේ රටෙ සැබෑම මුතු මැණික් වේ.. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි !!🙏🙏🙏

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 ปีที่แล้ว +123

    ඉක්මන් භවයක කෙටිකාලයකින් සුඛ සහිත ප්‍රතිපදාවකින් නිවන් සුව අවබෝධ වේවා පුතුට .නිවන් දකින ජාති දක්වා අකල් මරනයකට ලෙඩ දුක් වලට ගොදුරු නොවේවා

    • @desilvachandrika2271
      @desilvachandrika2271 ปีที่แล้ว +2

      මෙම දරුවාට යහපත් ආත්මයක් ලැබේවා .....🙏🙏🙏

    • @shanikasewwandimygy4045
      @shanikasewwandimygy4045 ปีที่แล้ว

      Eththatama eswalata kadulu awa....

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว +1

    බලන්න බෑ දෙය්යනේ.පුදුම දුකක් දැනෙන්නෙ.ලෝකයෙ වෙසෙන කිසිම කෙනෙකුට මේවගෙ ලෙඩ නම් හැදෙන්න එපා.

  • @HasalakaTV
    @HasalakaTV ปีที่แล้ว +26

    අනුන්ට කරුණාවක් දයාවන්තකමක්, උදව්වක් කරන්න පුලුවන් හැම අවස්ථාවකදීම කරන්න මොකද අපේ ජීවිතයට ඒ ලැබෙන්නේ ඔබේ වාසනාවකට .

  • @subadrakumari4916
    @subadrakumari4916 ปีที่แล้ว +1

    මේ වගේ ඇඩුනෙ මට විතරයි ද 😰😰😥😥😢😢😭😭😭😭😭😭😭😞😞😓😓😓😩😩😩😫

  • @lasi..lusi...pomanariyan.
    @lasi..lusi...pomanariyan. ปีที่แล้ว +42

    මේ වගේ ගුරැවරැ අද කාලේ අඩුයි.පින් ගොඩක්.

  • @hemanthiabeywardhane1019
    @hemanthiabeywardhane1019 7 หลายเดือนก่อน +1

    ගරු විදුහල්පතිතුමාටත් , පන්ති භාර ගුරුතුමියටත් සෙසු ගුරු මණ්ඩලයටත් ප්‍රණාමය !

  • @anakalifernando8151
    @anakalifernando8151 ปีที่แล้ว +105

    මේ වගේ අයියා කෙනෙක් ලබන්න ඒ මල්ලිත් හරිම වාසනාවන්තයි. තවත් අතකින් මේ වගේ අයියා කෙනෙක් අහිමි වෙන්න ඒ මල්ලි අවාසනාවන්තයි😔

    • @eranthadineshchanaka8789
      @eranthadineshchanaka8789 ปีที่แล้ว +2

      මට මතකයි මායි මල්ලියි ශිෂ්‍යත්වෙ පාස්වෙලා අයිය ඉන්න ඉස්කෝලෙට යන්ඩ ඉන්නකොට එයා අපිට කිව්ව අපේ ඉස්කෝලෙ සර්ල මිස්ල වසයි එන්ඩ එපා කියල​.එතකොට එයා හිටියෙත් 9 වසරෙ.ඒ චරිතෙ තාමත් එහෙමම තමා.අපි හොඳ නිසා මම යවන සල්ලිත් අම්මගෙන් එයා වියදම් කරන්ඩ අරගෙන ගෙදරට වෙලා නිකන් ඉන්නව​.ඇත්තටම පින තියෙන්ඩ ඕනෙ මේ වගේ සහෝදරයො ලැබෙන්ඩත්.

  • @revo_island
    @revo_island ปีที่แล้ว +13

    මෙවැනි ගුරුවරු , විදුහල්පති වරුන් බොහොම අඩුයි... ඔහු වෙනුවෙන් කළ සියලුම දේට පින්🙏🙏

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +63

    හොද මිනිස්සු තවම ඉන්නව 😢😢😢🙏🙏🙏

  • @janaraniseelanatha9110
    @janaraniseelanatha9110 ปีที่แล้ว +5

    මෙවැනි සිදුවීමක් දැකීම හා ඇසීම හරිම සංවේදීතාවයක්, නමුත් මල්ලිගෙ අනාගතය ආලෝකමත් කළ අයියට නිවන් සුව ලැබේවා මෙවැනි පාසල් විදුහල්පතිතුමා , ගුරුවරුන්ට ප්‍රශංසා කරනවා ඇගයීම් ව ලක් කළ යුතුයි.. සැබෑ අධ්‍යාපනයේ ගුණාත්මක අගය මෙයයි

  • @Lifeissimple697
    @Lifeissimple697 ปีที่แล้ว +61

    විදුහල්පති තුමාට ජාතියේ ප්‍රණාමය. 🙏🙏🙏 මෙවැනි දුක් කරදර මිහි මත කිසිදු කෙනෙකුට ඇති නොවේවා. අකල් මරණ අහන්න සිදු නොවේවා. නිතර නිතර තුණුරුවන් ගුණ සිහි කරගනිමින් සියලු දෙනාටම සෙත් වේවා.

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +7

    අපේ රටේ මිනිසුන්ගේ කරුනාවන්ත කම ඉතාම්ත් ඉහලයි.. අපේ රටේ සියලූම පාසල්වලට සහ ගුරුවරියන් ගුරුවරියන් සියලූම දෙනාට ආදර්ශයක්. අපේ සියලූම දූ දරුවන් මේ විශ්වයේ බලයෙන් ආරක්ෂා වේවා නීරෝගී වේවා

  • @travelweekly07
    @travelweekly07 ปีที่แล้ว +40

    රටටම ආදර්ශයක්..!
    පුතාට උතුම් නිවන් සුව අත්වේවා..!

  • @KawinduHiruditha
    @KawinduHiruditha 7 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා.🙏🙏🙏

  • @suminda8308
    @suminda8308 ปีที่แล้ว +30

    ඉක්මනින් සුවය ලැබෙිවා ඔබ ගේපැතුමි ඉටුවෙිවා ඉක්මනින් සුවය ලැබෙිවා සියලුම දෙනටමත් නිරෝගි සුවයම ලැබෙිවා

  • @sujithniroshana406
    @sujithniroshana406 ปีที่แล้ว +5

    දරුවන් ගේ අධ්‍යාපනය ගැන විතරක් නෙමෙයි දරුවන් ගේ දුක් හදුනන, දරුවන් ගේ අශාවන් ඉටු කරන මෙවැනි උතුමි ගුරු දෙවිවරු ලො වටම සම්පතක්.
    මේ ලොව හැර ගිය පුංචි පුතාටත් නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි

  • @lekhaathukorala225
    @lekhaathukorala225 ปีที่แล้ว +60

    මෙවැනි උතුම් ගුරුවරු මේ රටේ හැම පාසලකටම ලැබෙන්න ඕන. අන්න එදාට අපේ රටේ දරුවන් හොද මිනිසුන් වෙලා හැදේවි. අපේ රට නිකම්ම දියුණු රටක් වේවි.

  • @junglecreativeideas5606
    @junglecreativeideas5606 ปีที่แล้ว +1

    දැන් ඉන්න ගුරුවරු ළමයි ඉස්කෝලවලට දාන්න සල්ලි ගන්නවා මේ වගේ ගුරුවරු අගයන්න ඕනේ

  • @himalidilhani1724
    @himalidilhani1724 ปีที่แล้ว +75

    උතුම් මිනිසුන් රටට දායාද කල තර්ස්ටන් විදු මාතාවට මෙවෙනි උදාර පින්කම් කිරීමට තවතාවත් අවස්ථාව උදා වේවා!!!... මේ වෙනුවෙන් කැප උන හැමෝටම ගොඩක් පින් 🙏🙏🙏

  • @lalithkumara8109
    @lalithkumara8109 ปีที่แล้ว +1

    විදුහල්පති තුමනි ගුරුවරුනි ඔබ තුමල්ලා අනිකුත් ගුරුවරුන් ට ද ආදර්ශයකි

  • @sureshnagoda6388
    @sureshnagoda6388 ปีที่แล้ว +9

    සියලුම පාසල් වලට හොද පනිව්ඩයක්. පාසල්වල තියෙන්න ඕනිම ලක්ශණයක් ඒක. සිසුවෙක් තනි කරන්න එපා කවදාවත්. කිසිම දුර්වලතාවයක් නිසාවත්. දෙමව්පියන්ට වඩා දේවල් ගුරුවරුන්ට කරන්න පුලුවන්. අම්මා මාව හැදුවට මාව මනුස්සයෙක් කලේ ගුරුවරු.

  • @tharindugimhan613
    @tharindugimhan613 ปีที่แล้ว +7

    මෙවැනි ගුරුවරුන් රටට ආදර්ශ්‍යයක් වෙවා 🙏🏽🙏🏽🙏🏽

  • @kingav-ch8cu
    @kingav-ch8cu ปีที่แล้ว +20

    ,,,මට ඇත්තටම ඇඬුණා ඒ පුවත ඇහුණු වෙලාවෙදි💔😓😓මල්ලි වූ ඔයාටත් නිවන් සුව

  • @NK_235
    @NK_235 ปีที่แล้ว +4

    ජාතික මෙහෙවරක් ඉශ්ට කල උතුම් මිනිසුනි ඔබට අපගේ උපහාර....🙏 සියලු දරුවෝ නිදුක් වේවා , නීරෝගී වේවා ,සුවපත් වේවා !!!!!

  • @vimukthisulakshana6766
    @vimukthisulakshana6766 ปีที่แล้ว +37

    තර්සටන් එක කියන්නේ වෙනම තැනක්.යන කාටත් වරදින්නේ නෑ 💕🇷🇴🙏

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +1

      Accident eka hinda eke ayta newe merichcha kttiyta nm werduna

    • @lathajagoda4963
      @lathajagoda4963 ปีที่แล้ว +1

      Theruwan Sarany randika malliyo

    • @vimukthisulakshana6766
      @vimukthisulakshana6766 ปีที่แล้ว

      @@Rose-xo8mx eka api hitha matha krpu deyk da

  • @upulindrajith6433
    @upulindrajith6433 ปีที่แล้ว +3

    තර්ස්ටන් කියන්නෙ හැමදාම හොඳ ආදර්ශමත් පාසලක් 👍