Still u won't be able to get into sri lankan airlines coz here is sl there r like 400 pilots with licence & all requirements fulfilled but still no jobs coz the pilots who get into sri lankan airlines get there thru political contacts
What lies’ my son did his PPL in Sky Line Aviation when he was 15 years of age when we were in Sri Lanka.when he was by16 years he completed it.But I wish all the best for this young pilot.
This is the the youngest “Female” Private Pilot’s Licence Holder in Sri Lanka. By Law you need to be 17 years old (girl or boy) to hold a Private Pilot’s License in Sri Lanka regardless of which age you start at.
Des thiyena ekanm waradi.. Habai godak aya kiyala thiyena kathawa attha.. Salli thiyenwanm owa mha loku dewal newei.. O level result ekath nathuwa awurudu 16n salli gewala eyla license gaddi ona tharam kollo innwa heeneta yanna a level krn campus gihin patta kattak kana.. Salli nathi nisa.. Pilot thiya aeronautical engineering thiyenne government university wlin moratuwe withrai.. Ekath awuruddakata 10i.. Ethakota salli nathi ewun des thiyana eka sadaranai kiyannath puluwan ne.. Me rate ipaduna ekata🙂
Piloting gana ahana ayata me comment eka.. pilot institute lankawe thiynw.. AAC, lakwin, sakuraii.. eyalawa internet eke search krla numbers hoyagen ppl ekt apply krnna Al's one na oneema degree ekakin airline ekakt join wenna puluwan.. ol maths..science and English c passes thiynwnn echcharai ppl ekat apply krnna puluwan Lankawe krnwann ppl eke idala anthima atpl frozen wenaknm krmna yane laksa 80k withrai There are more but hope this would be enough to start your caree.. never let your dreams down♥️
@@queenavril3751 memai Als or a degree e nisa deken ekak krla thiynwnn prashnayak naa eth Sri Lankan ma try krnne ntbuw experience hadagnna wena podi airline wla fly krna eka hodai 🙂♥️
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ අපේ රටේ මේ වගේ වයසින් Pilot කෙනෙක් වෙන්න පුළුවන් කියලා දැනගත් අද. මොනා උනත් මාරම සතුටුයි.මගේ වයසෙ Pilotලත් ඉන්නව නේ. 😊🥰
Well done පොඩ්ඩි ❤ . ටික් ටොක් එකේ ඇග පෙන්නන් දගලන මෝඩ කෙල්ලො ලැජ්ජ වෙන්න ඕන මේව දැකල.. ආඩම්බරයි නංගි ඔයා ගැන
අනිවා
Great Weldon
👍👍👍
Aniwa
Hmm
යකඩ කෙල්ලෙක්..ලංකාවට ආඩම්බරයක් ..සුබපැතුම් දුවේ..🇱🇰💞🇱🇰
ආස හිතෙනවා අපේ රටේ අපේ නංගි කෙනෙක් කරපු මේ හපන්කම ගැන. ඔබට ජය වේවා !!!
අවුරුදු 17 කෙල්ලෙක් ලංකාවේ ගොඩාක් සතුටුයි ආසාව තියෙනවානම උනාන්දුව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැ සුභ පතනවා නංගී ඔයාට බුදු සරණයි 😍😍
මුදලුත් තියනවනම් කියනඑකත් කමෙන්ට් එකට add krnna
මුදල් කියන එකත් දාන්න ඕකට 👍
@@binuri5131 ඔව්😁
Tik tok පිස්සු නටන මෝඩ කෙල්ලො මේ වගේ දේවල් බලන්න ඕනෙ. පොඩි කාලෙ ඉදන් වගකීමක් අරන් බය නැතුව තමුන්ගෙම හීනයක් තියාගෙන ඒකට යන්න ඕනෙ කියල හිතන් ඉන්න කෙල්ලො ජීවිතේටවත් ඔය tik tok එකට ජීවිතේ දිය කරගන්නෙ නැහැ.
අවුරුදු 19 ක් වෙලත් Driving license එකවත් නැති මම 😪😪😪😒
මන් අවුරැදු 18 දි licence එක මට ගන්න ඔන කිවිවහම ගෙදරින් කිවිවා පොඩි ලමයින්ට දැන්ම licence ඹන නැ කියලා. ඒක දෙමවිපියන්ගෙ හැටි තමයි.
Pilot licence ගන්න ලක්ෂ 80ක් විතර වියදම් කරන්න හැම දෙමව්පියන්ටම අමාරුයි සහෝදරයා
@Second lyrics ලක්ස 80 ක් වියදම් කරාට ඒක හොයාගන්න මාස 2 ක් 3 ක් යයි.
@@gotravel3674 බයිල කියවන්න එපා. දන්න දෙයක් කියන්න. Privat pilot licen එක ගන්න ලක්ෂ 8ක්වත් යන්නෙ නෑ.
මට අවුරුදු 22යි😂 ඒ ටිකම තමයි
සල්ලි නැති නිසාම පුංචි කාලෙ මම දැකපු හීන නම් බොදවුනා.. මේ සහෝදරිය ඒ අතින් වාසනාවන්තයි. ඒ වගේම දක්ෂයි. යහපතක්ම වේවා ඔබට !
ehema hithanna epa bro . oyage thanama thamai mamath inne eeth gamak gahala ee deewal kawada hari aragamu
@@Hirusha_ ගොඩක් ස්තූතියි සහෝදරයා ඔබේ ඒ වචන වලට. ඔයාගෙ හීනත් දවසක නිසැකවම ඉටු වේවා! තෙරුවන් සරණයි!
ඔව් සල්ලි තිබ්බා නම් ලේසියෙන් ම ගොඩ දාගන්න පුළුවන් හීන ගොඩාක් තිබ්බා හිතේ. ඒත් දැන් නිදහස් අධ්‍යාපනයෙන් පාරක් හදාගන්න මහන්සි වෙනවා . කවදාහරි හරියන්න ඕන අමාරුවෙන් ජීවිත ගොඩ දාගන්න කට්ටක් කන හැමෝටම 💫
Oya dan unath parakku na neda?
Wayasa kiyada?
Meke age limit 18-65 mn danna tharamata
සල්ලි තමයි බන් හැමදේටම...✋🏼
Wow ලස්සණ රුවැත්තියක්,ආඩම්බරයි දියණිය
ඔබ මුලු මහත් තරුණ දියනියන්ට පෙන්නවන ඉතාම
විශිෂ්ටතම,අග්‍රගණයේ රැකියාව ගැන හරිම ආඩම්බරයි.හිත ශක්තිමත්නම් කරන්න බැරි දෙයක්
නැහැ.අපේ ත්‍රිවිධ හමුදාවේ,පොලිසිය වැනි තවත්
විශිෂ්ටතම රැකියාවල නියුක්ත අපේම සහොදරියන්
සහ දියනියන්ට හිස නමා ආචාර කරනවා.ඔබ වැනි
එඩිතර දියනියන් තවත් බිහිවේවා කියා පතමි.
ලංකාවේ තියෙන ඒකාකාරීත්වයෙන් out ගියපු කෙනෙක්...ඇත්තටම වෙන්න ඔන දේත් මේකමයි...මෙතනට ගොඩක් අයට එන්න අමාරූ ධාරිද්රතාව....helps තියෙනවා නම් ලංකාව කියන්නේ අසාමාන්‍ය වැඩ්ඩොන්ගෙ රටක්❤️🔥
Sathnara අක්කි මගේ හොදම යාලුවෙක්. එයා දැන් මේ පාර dancing කරලා පායින් පත් මංගල්‍යකට ලෑස්ති වෙනවා. හැම දේම හොදින් කරගන්න මන් එයාට wish කරනවා.
All the best & Good luck akki ♥️♥️🌹
රටට ආඩම්බරයක් ..❤️😍
සුභ අනාගතයක් 😍
ලොකු ගමනක් යන්න ලැබේවා කියලා සුභ පතනවා සහෝදරියට..❤️
ඔයාට දුර ගමනක් යන්න දුවේ ඔයාට සුභ පැතුම්
මට නම් හරිම සතුටුයි අරමුණනට යන්න ජය වේවා ජේසු පිහිටයි ❤❤❤👍👍👍
ලංකාවේ ගොඩක් එවුන්ට කවුරු හරි මොකක් හරි කරනවා දැක්කොත් ඒකම කරන්න ඕන 😂👍
Me lankava ne😅
සල්ලි සහ කැපවීම තියෙනවනම් අදකාලෙ ඕනම dream එකක් හැබෑකරගන්න පුලුවන් ..
Kapaveema api kageth thiynawa ..salli nathi akana aula
Sampurna aththa
Salli on nedd
@@hirusenevirathna6737 salli nathuwa kohomada brother AL nathuwa pilot course karanne
@@Navisath mekath SITAM eke MBBS denawa wage wedak. No need educational qualifications to join. Need only money.
බුදු සරණයි දෙවි පිහිටයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ
බුදුසරණයි ගොඩක් අඩම්බරයි දුවේ ඔයා වගේ දක්ෂ ළමයි අපේ රටේ බිහි වීම තිස්තුන් කෝටියක් දෙවියන් ආරක්ෂා කරගන්න ඕන 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
Proud of you nanga. Keep the srilankan flag and our familian flag flying high 💙🤍💙🤍
සල්ලි තිබ්බ පලියටම බෑ ඉතිං කැපවීම,උනන්දුව ඕනේ.ඒ ළමයගේ වයසට අහසම අල්ලලා♥️ සුභ පැතුම්
aththa
හොද තීරණයක් හැබැයි A/L කරන්නේ නැතුව degree එකක් කරපු එක👍. මමත් ඔය වයසේ A/L කරන්න අරන් නස්තාර් වෙලා ඉන්නේ 😂😂💔
Hard work is the best 🙄🙄🙄🙄
@B 2 T 2 S yeah sure 😘😘😘😘
මගුල තමා හොද🤣🤣🤣🤣🤣🤣🤣
😂😂💔
She will become a great pilot in the future as well as she will be a proud in our country. I wish her to achieve her future aims❤️🔥
Yep but here in SL to be a pilot for sri lankan airlines it ain't easy coz most pilots get there thru political contacts
කවුරු උනත් හරිම සතුටුයි..ජයෙන් ජය.. මගෙත් ආසාවක්.. 🥰
අවුරුදු 20 වෙලා ල්යිසන් මුකුත් නැතුව ,A/L මැත්ස් ගොඩ යන්න දගලන අහින්සක මම 😭😭
Mamat 🥺🥲😂
Math 😁
Mmth
2nd shy😪
oka ata arala foundation ekek degree ekak karapan.. privet.. mona huttak da
පුංචි ගුවන් නියමුව waraya ඔබ ඔයා කර උත්සාහය ගැන මම ප්‍රශංසා කරනවා ගුවන් ගතවන විට ඔයාට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි ඔබට බුදුසරණ ශක්තිය ධෛර්යය ලැබේවා gesa පිහිට ලැබේවා කුවේට් disna නිතර ගුවන් ගමන් ආ මගෙන් ඔබට සුභ පැතුම්
සුභ පැතුම් නoගී බුදුසරණයි ජේසුපිහිටයි පරිස්සමෙන් කල්පනාවෙන් හැමදාමත්ම ආදරෙන් ජීවිතේ දිනන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️❤️😊😊😍😍😘😘🌍🌍
රටටම ආදර්ශයක් වෙමින් හොද දීරීයදුවේක් ජයවේවා..
♥️බුදු සරණයි 🙏🙏🙏
බුදුසරණයි දුවේ ගොඩාක් සතුටුයි
උත්සාහය ආසාව දෙකම තියනවානම් ඉක්මනින් ඒ
අරමුණ ජය ගන්න පුළුවන් මම හරිම ආඩම්බර හැඟීමකින්
කියනවා අපේ රටේ කාන්තාවක්
ඊට වඩා ඇය ලාබාලම වයස ඇයට මම සුබ පතනව ඉදිරියට
ඒ අරමුණු කරා යන්න සක්තිය ධෛර්ය ලැබේවා පරෙස්සමින්
තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️
වාසනාවන්🌷❤👍🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා !!! 🙏ඔබ රටට දැයට ආදර්ශමත් දරුවෙක් good luck දුව !!!
මගේ හීනෙත් ඕක... මාත් AL කරල next year එන්වා😍😍❤
Math😊❤
❤❤
සුබ පැතුම් ජේසු පිහිටයි ❤👍
Adaren.. Senahasin Suba pathanawa.. jivithe siyalla.. yahapath wenna..
TUNURUWAN SARANAI.!!!!
සුභපැතුම් ❤❤❤❤
හැකියාවයි ආසාවයි කැපකිරීමයි විතරක් තිබිල මදි සල්ලිත් තියෙන්න ඕන
ගොඩාක් අය කමෙන්ට් කරලා තියෙනවා සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුලුවන් කියලා...එත් එ ලමයට තිබ්බා ඕන නම් දෙමාපියන් ගේ සල්ලි වලින් කකා බිබි ඉන්න..ඒත් එයා අබියෝගයක් අරගෙන මේ දේ කරලා තියනවා...ඒක අගය කරන්න...welldone sister♥️
She is very barave determinded girl..at that age as a pilot...she is great..All the very best from our heart for your great future....Budusaranai...❤🙏
අනේ හදවතින්ම සුභ පතනවා පුංචි කෙල්ලට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගොඩාක් ආඩම්බරයි ❤️❤️❤️❤️❤️❤️❤️
Wishing her all the best on her future. Truly talented…
Wow harim lasanai, harima lasanai, Adambarai, Budusaranai
මගෙත් එකම හීනය pilot කෙනෙක් වෙන්න මාත් අනිවාර්යයෙන් sri lanka youngest ppl holder වෙනවා 👮️ අක්කාට බුදු සරනයි ඉක්මනටම air line එකේ ATPL Licens එකත් හම්බ වෙන්නම ඔනා
❤❤❤❤කොච්චර දක්ෂ දරුවන් ඉන්න රටකද අපි අසරණ උනේ තෙරුවන් සරණයි මැණික ❤❤❤
කොහොම වෙතත් ගොඩක් ආඩම්බරයි ❤❤❤❤
අදුරන ඒවියේශන් එකක්, බැලින්නම් සත්නාරා අක්කි නෙ,❤️🔥❤️🔥❤️🔥 god bless you sister
යුද්දේ ඉවර වෙනකොටත් මං 5 වසරේ😂....දැන් වයස 22 මට.ගනන් හදලා බැලුවොත් යුද්දෙ ඉදර වෙනකොට මේ නංගි 1 වසරේ.
වාව් එච්චර හොද මතකයක්🙄
බුදුසරණයි සියළුම. දෙව් පිහිටයි 🌹🌹🌹🌹🌹❤❤❤❤
අති විශිෂ්ටයි ❤️❤️❤️
තෙරැවන් සරනයි අාඩම්බරයිි සියලුම දෙවියන්ගේ පිහටයි
Short and sweet very nice clip by smart person, Hasitha. his programs are always very nice. good luck.
මිල මුදල් ප්‍රශ්න නිසා ගොඩාක් හීන බොද උනා සල්ලි තියෙනවානම් මේ දේවල් ලේසි තමයි 😞😞
Salli thiyana kenekta karana eka loku deyak nam newei..Salli thibba paliyata lesii na..
මගෙත් දැන් මේක හීනයක් වෙලා.... ඒ හීනෙ කොහොමහරි හැබෑ කරගන්න ඕනි.... pilot කෙනෙක් වෙන්න තියෙන්න ඕනි සුදුසුකම් මොනාද කියල ඒ ගැන දැනුවත් කෙනෙක් කියන්න..... 😇
සල්ලි තියෙනවනම් මටත් ගන්න තිබුනා Flight Licence එක.. ඒ උනාට මං ගන්නවා කොහොම හරි බිමින් යන්න පුලුවන් හැම Licence එකක්ම..
Proud of you, my dream is also to join aviation industry but not as a pilot but as a cabin crew member ❤️✈️🌍
❤️🔥
@@induwaradineth4942 💕
Thanks to Hasitha,for the reporting. Good luck....Go ahead.....
2003 ම ඉපදිලත් අපි තව ඉස්කෝලෙ යනවා 🥲
හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ඔයාට...😍💖👊
ජයවේවා
පෝඩි කලේ ඉදන් අසාවේන් යන්නහිතාන් හිටපු තැනට යන්න බැරි වුනා.😔එත් මගේ වයස කේනේක් එ තැනට ගියා කිව්වම එන්නේ වෙනම සතුටක්. ❤
ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰 Sapthara 👍👍👍
Good luck.. menika. . I wish you for great future.. 🙏❤️❤️
සුභ පැතුම් 🎖✈️
මටත් ඒ වගේ දුවක් හිටිය නම්.. මොකද මගෙත් පොඩි කාලෙ තිබුන ලොකුම හීනෙ.. සතුටුයි . තුණුරුවන් සරණයි දුවේ. ඔයාගෙ තාත්තා වගෙම මමත් සතුටු වුනා මේ වීඩියෝව බලල.
සල්ලි තිබුණ පලියට ඕනේ මෝඩයෙකුට pilot කෙනෙක් වෙන්න බෑ. මේ license aircraft එකක් fly කරාට විතරක් ගන්න බෑ. ඒවට aviation සම්බන්ධ විෂයන් කිහිපයක් යටතේ වෙනම විභාග තියෙනවා සිවිල් ගුවන්සේවා අධිකාරියේ. මේ ppl එකට විතරක් පැය 6ක් exams තියෙනවා. තව ඉංග්‍රීසි කථන හැකියාව ටෙස්ට් කරනවා. ඒක fail උනොත් කොහොමත් license එක දෙන්නේ නෑ. අනික දැන් srilankan airlines එකේ ගුවන් නියමුවෙක් වෙන්න අමතර සුදුසුකමක් විදිහට bachelor's degree එකක් අනිවාර්යයෙන් තියෙන්න ඕනේ.
Copied from the comment section-
Still u won't be able to get into sri lankan airlines coz here is sl there r like 400 pilots with licence & all requirements fulfilled but still no jobs coz the pilots who get into sri lankan airlines get there thru political contacts
අනිවා....
Owat ynna english thithtm oni ne
සුභ පතනවා ඔබට
කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ.මේ පිළිබඳ විස්තර දැන ගන්නෙ කොහොමද
බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ඔයාට ආඩම්බරයි
🙏☸️Jayawewa 🌹 sapnaara❤️ budusaranai.☸️🙏
Budusarani jayaweva ape ratata wasanavak harima sathutui budusarani jayasrima bosamiduge pihita arakshava labeva 💗💗💗💗👍👍👍
සුබපැතුම් නංගී
අැත්තටම සතුටුයි.. ජයෙන් ජයම වේවා නංගි... නිරතුරැම අල්ලාහ් දෙවිගෙ අාරක්සාව ලැබේවා
මමත් SKYLINE Aviation Academy එකෙන් අවුරුදු 16 වෙද්දී (2017) පලමු ගුවන් බලපත්‍රය අර ගත්තා... මම කියන්නෙ සල්ලි තියෙනවා නම් ඕනම වයසකදි ගන්න පුලුවන්... ( congratulations Santhnara )
From Vimukthi Devthilina ( Sl wings Aviation )
Supirine 😀Ayyata keeyak wiyadam unada?
Ayye mata kiyannako spl, ppl, cpl, atpl, ir, mer okkoma walata keeyak giyada kiyala?
Mewata loan ganna puluwanda?
Aiya kiyak vithara viyadam unada oyata?
ඕලෙවල් රිසාල් එක කොහොමද දාගන්න ඕනී . ඔයාගේ කොහොමද රිසාල්ට් එක english and maths and sience වලට 🥺👊
Bohomath sthuthi puthe suba gaman oyata bs 🌷🌷🙏🙏❤❤❤
Some of these comments explains why Srilanka has been a developing country for so long.
I love you my dear sathnara
Go ahead God bless you
දවසක් ඒවී අපිත් අපේ හීන වලට යාවී...🙂
බුදු සරණයි අනාගතය සාර්ථක වේවා බුතේ දිර්ඝ ආයු ලැබේවා !!!!!🌹🌹🌹🌹🌹💐💐💐🇱🇰
කැපවිම උනන්දුව උත්සාහයේ ප්රතිඵලයකි නුබ ජය වේවා නැගනියනි
Good luck akkiyoo...mage dream ekath pilot kenek wena eka...❤️
සල්ලි තිබ්බනම් හීන ළග පාත🙂
ඇත්තක් බ්‍රෝ
මගෙ දුව දැන් උසස්පෙළ කරන්නෙ ඇය සාමාන්‍යපෙළ කරන අතරවාරයේදි මම පුද්ගලික පංතියටඑක්කන් ගියා බොරැල්ල.මොකද එයා ආසාවෙන් හිටියේ Ground operation කෙනෙක් වෙන්න .එයාලට ගෙවපු මුදල සහ කාලය ඉවර වෙද්දි කිවා උසස්පෙළ Exam කරල එන්න කියල...ඉතිං අපි දුප්පත් මිනිස්සු බොහාම අමාරුවෙන් ගෙවල්වල වැඩ කරල තමා දුවට උගන්වන්නෙ...මට ප්‍රශ්න ය මෙි දුව මගෙ දුවගෙ වයසෙ ඇයට 17න් සුදුසුකම් තිබුනා...ජය වෙිවා ! පුතේ ඔබට.තෙරුවන් සරණයි !!
Excellent, thank you
Well done nangi.
Our congratulations
What lies’ my son did his PPL in Sky Line Aviation when he was 15 years of age when we were in Sri Lanka.when he was by16 years he completed it.But I wish all the best for this young pilot.
This is the the youngest “Female” Private Pilot’s Licence Holder in Sri Lanka. By Law you need to be 17 years old (girl or boy) to hold a Private Pilot’s License in Sri Lanka regardless of which age you start at.
ඔයාට සුභ අනාගතය ක් දුවෙ ඔයා රටට . සම්පතක් .තෙරුවන් සරනයි
අපිටත් ඉතින් හැකියාව තියෙනවා අත දෙන්න තමා කව්රුත් නැත්තේ
😂😂
හැකියාවයි තියෙන්න ඕන ජයවේවා 🇱🇰❤️❤️
@Kavindu Deshan ඇත්ත ඇත්ත 😂😂 මට පේනවා හැකියාවක් තිවෙනවා කියලා
@Kavindu Deshan ඇත්තටම එහෙමද වටේයනවද 😂 ඒකනං මහ අවඡාතක වැඩක් බං
"සල්ලි තිබ්බනං මාත් ඔතන" කියල වැලලෙන උනුත් ඉන්නවනෙ 😂 ලංකාවෙ මිනිස්සු සුබ පතනව වෙනුවට දෙස් තියනව
Des thiyena ekanm waradi.. Habai godak aya kiyala thiyena kathawa attha.. Salli thiyenwanm owa mha loku dewal newei.. O level result ekath nathuwa awurudu 16n salli gewala eyla license gaddi ona tharam kollo innwa heeneta yanna a level krn campus gihin patta kattak kana.. Salli nathi nisa.. Pilot thiya aeronautical engineering thiyenne government university wlin moratuwe withrai.. Ekath awuruddakata 10i.. Ethakota salli nathi ewun des thiyana eka sadaranai kiyannath puluwan ne.. Me rate ipaduna ekata🙂
@@ryanpussadeniya7708 salli thibbath ithin exam eka fail unoth license eka na thamai
@@ryanpussadeniya7708 aththa.irisiya krnwa neme.yathaarthaya okai
Yahapath anagathayak labewa kiya prarthanaya karanawa sathnara obata. 😊😊🙏🙏🙏🙏
ආසාවක් තිබ්බට කරන්න වෙන්නෙ නැ course එක සම්පූර්ණ කරන්න ලක්ෂ 60ක් ඕනේ 🥺
Congtartulation....All the best...great pilot💚💚💚💓💓💓💓budusaranai
Piloting gana ahana ayata me comment eka..
pilot institute lankawe thiynw.. AAC, lakwin, sakuraii.. eyalawa internet eke search krla numbers hoyagen ppl ekt apply krnna
Al's one na oneema degree ekakin airline ekakt join wenna puluwan.. ol maths..science and English c passes thiynwnn echcharai ppl ekat apply krnna puluwan
Lankawe krnwann ppl eke idala anthima atpl frozen wenaknm krmna yane laksa 80k withrai
There are more but hope this would be enough to start your caree.. never let your dreams down♥️
Sri lankan airlines join wenna nm A/l and degree ekak aniwa balanawa
@@queenavril3751 memai Als or a degree e nisa deken ekak krla thiynwnn prashnayak naa eth Sri Lankan ma try krnne ntbuw experience hadagnna wena podi airline wla fly krna eka hodai 🙂♥️
@@queenavril3751 sri lankan eken ganne na experience nathuwa😂🙄
@@hasinduindusara1878CPL eken karanne 200/180 flying hours complete karana eka. Eka complete karala license gaththata passe ona airline ekakata apply karanna puluwan. Hbi usa,uk wage country ekaka ehema mulinma chance ekak labaganna amarui. Sri lankan apply karanawa nm eyala balaporoththu wena qualificationswalin hodatama qualified wela inna eka thmi hoda. Mkda competition eka wadi.
Proud of you familian😇💯🙌
Let us keep the blue & white flag flying high
GLORY BE TO GOD ALONE !
When I said I wanted to get a license at the age of 18, I was told at home that small children are not licensed now. That's how parents are.
True bro 😂😂
@@hiranyawijesekara5206 😪🤒
බුදු සරණයි දුවේ ජයවේවා දුවේ ඔයාට ජයම ජයවේවා
නියමයි
Athatama, oyage sihinaya, deviyan oyawa fellw kara....congratulations 💖💖💖💖
මටත් තාම 16 වයස මාත් කවද හරි pilot කෙනෙක් එවනව මයි💪💪.
Aniwa..math❤❤
Math
Thava thavath shkthiya nuvana labeva 💗💗💗👍👍👍👍
15 years wena kenekta mekata yanna barida ......? Man godak asai mekata 😍
SPL (Student Pilot Licence) e kiyanne palaweni licence eka ganna awurudu 16 sampurna wenna one!!
O/l liyala ලක්ෂ 70ක් හොයාගෙන යන්න පුලුවන්.
@@davishkamadusara4663 kohomada ...
@@wasanthakeerthi1634 aviation school ekakata join wenna..
සල්ලි ම නෙවෙයි එ නිර්භීත ක්ම් . Respect akke ☺️