ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිනිස්සු ද.. දෙවියොද මංදා ❤️❤️ සත්තු න්ට හිත ඇති මිනිස්සු ... තුෂාර මහත්තයා .. respect sir❤️
❤❤❤
@@wildmachan mamath asai saththunta upakara karanna.eyalata ape adaraya karunawa harima wedagath.
@@wildmachan ❤❤
සුදු මහත්තයා යාලුවෝ කට්ටියක් ඇවිල්ලා, ඒ කෑල්ල ආයේ ආයේ බැලුවා, තුශාර මහතා, respect !
Math Ayeth baluwa
සුදුස්සෙක්ට සුදුසු රැකියාවක් ලැබිලා වගේ.. අති විශිෂ්ඨයි....!!! same here
Math
❤❤❤❤❤
@@dishanmadhuranga8032 ස්තූතියි 🙏🙏🙏
කාන්තී මෙහෙ එන්න 💖💖😘සුදු මහත්තයා මෙහෙ එන්න පැටියෝ ..ගොඩාක් ස්තුතියි සත්තුන්ට ආදරෙන් කතා කරන එකට 💐🙏
supiri
Elakiri officer.
Wooow.... සත්තුන්ට කතා කරන විදිහ දැක්කම හරිම ආසාවක් ඇතිවෙන්නෙ දක්ෂ නිල ජන ටිකක් ඉන්නේ ජය වේවා හොදින් කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා
ගොඩක් ස්තූතියි 🙏🙏
ඒ නිලධාරීන්ගේ තියෙන සත්ව කරුණාවට සහ ආදරයට ආචාරය ❤
රග
Aniwarenma
අනිවාර්යෙන්ම බ්‍රො... මම දෙහිවල සූ1ට ගියා.. කොටියො සිංහයො සාංකාවෙන් සසර කලකිරිලා වගේ ඉන්නවා ලැට් කාමර වගේ පොඩි කොටු වල. පුදුම දුකක් දැනුනා.. මිනිස්සු තිරිසන්නු වෙලා නේද කියලා ඒක දැක්කහම හිතුනා.. ආයෙම නම් මගේ ජිවිතේට දෙහිවල සූ1 බලන්න යන්නේ නෑ.. හේතුව තමා සත්ත්වයන්ට වෙන හිංසනය.. පව් උන්.. පොඩි ඉඩක කොටු කරලා... මේ රිදියගම පාක්1 නම් නියමයි එහෙම බැලුවම... උඹලත් කවදාවත් දෙහිවල සූම්1ට යන්න එපා.. ඒකෙ අරමුණ තමා බලදාරීන්ට පෙන්වීම : රටෙ මිනිස්සු අකමැති සත්තු නරක විදියට හිර කරල තියනවට කියල පෙන්නන්න.. එතකොට එකේ ඉන්න සත්තු ටිකක් රිදියගමට දාවි. එහෙම නැත්නම් වෙන කොහේ හරි හොද ඉඩක් තියන තැනකට ගෙනයාවි සූ1..
Aniwaren
❤❤❤❤
සුදු මහත්තයා ,පැටියො මෙහෙ එන්න , අඬගහනකම් බලාගෙන හිටියෙ , සත්ව කරුණාව ,දයාව ,ඔක්කොම කැටිවෙලා ඒ වචන ඇතුළෙ , නාලාගිරි දමනය මතක් උනා ,මහා කරුණාව , දයාව .ඒ දේට ඕනම කෙනෙක් හීලෑ වෙනවා , සතුටුයි තුෂාර මහත්මා ගැන .❤️❤️❤️❤️❤️❤️
තුෂාර ........රාජකාරියට එහා ගිය උතුම් හදවතක් තියන මහත්මයෙක්.
@@wildmachan suppa
dan thushara kohomada dada mass wadda
අනිවාර්යයෙන්ම
Ape මස් වැද්දා තුෂාර 😂
දෙහිවල සත්ව උද්‍යානයට යද්දී පුදුමාකාර දුකක් ඇති වෙනවා ඒ සත්තු හිරවෙලා ඉන්නවා දකිනකොට,,ආයෙත් යන්නේ නැහැ කියලා හිතාගත්තා,,ඒත් මේ තැන දැක්කම දැනෙනවා එයාලගේ නිදහස ආරක්ෂාව පෝෂණය හැමදේම සම්පූර්ණයි කියලා,,,
අනේ ඇත්තට මාත් එහෙම හිතාගත්තා කවදාවත් ආයෙත් සත්තු වත්තට යන්නෙ නැහැ කියලා ..😥😥😥
තුෂාර ubanm real වැඩ්ඩෙක්,respect මචං❤
අම්මෝ සුදු මහත්තයෝ කීවම ඩුවලා අවා ❤️❤️❤️
හොඳ මනුස්ස ගතියක් තියන කට්ටියක් ඔබ තුමන්ලා හැමෝටම තෙරුවන් සරණයි
හසිත සුපිරියටම ප්‍රෝග්‍රෑම් එක කරනවා🧡😍
එකෙන්ම. මරු 👍👍👍
තුෂාර ඉන්නේ වෙනම level එකක අපිත් අපි කරන වැඩේ සතුටින් කරන්න ඕනේ. එහෙම කළොත් බය , කම්මැලිකම , බැරිකම නැතිවෙලා යාවි.
@Thushara Vlogs අලියා
අර සත්තු ගැන කියලා දිපු මහත්මයාට හොද දැනුමක් වගේම සත්තු එයාට දක්වන කිකරැකමෙන් හිතා ගන්න පුළුවන් එතුමා සතුන්ට කොයි තරම් ආදරේද කියලා එත් පරිස්සමින් සර් බුදු සරනයි 🇱🇰🇱🇰🇱🇰🙏🙏අපි ක්වේට්
ගොඩක් ස්තූතියි 🙏🙏❤❤
සතාට ආදරෙන් කරුනාවෙන් ඉන්නවා නම් එයාලත් කරුනාවන්තයි .බලාගන්න අය හරිම ආදරෙයි එයාලට.තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාට
ඇස් වලට කදුළු එනවා බලන්න සත්තුන්ට උනත් තියන සත්ව කරුණාව ඒ තරුණ නිළදාරියගේ. එහෙම තමා ඉන්න ඕනී.සමහර මිනිස්සු ලග නැතු ලෙන්ගතු අහිංසක ආදරය මේ තිරිසන් සසත්තු ලග උතුරන්න තියෙනවා. හරිම ආසාවෙන් බැලුවේ . ගොඩාක් ස්තූති ඔබට. ❤️. තෙරුවන් සරණයි ..!🙏
Saththunge laga thiyana karunaawa.eekada ara winaadiyak athulatha maranawa kiwwe.
ඒ සත්තුන්ට ඒ නිළධාරීන් පුදුම ආදරයක් තියෙන්නේ ❤️ තමන්ගෙ දරුවන් බලා ගන්නවා වගෙ ඒ තරම්ම ආදරෙයි ❤️
එ්ක තමයි සත්තු මරන්කේ😡😡😡
ඇත්තටම බලන්න යන්න ෆට්ට ආසවක් ආවේ මට විතරද✊🇱🇰
මේ කතාවේදී මම දැක්ක දෙයක් තමයි ඒ තුෂාර කියන කෙනා එයාගේ ජොබ් එක හදවතින්ම කරන කෙනෙක් කියන එක. ඒ වගේ සත්තු එක්ක හොඳ බැඳීමක් තියා ගත්තොත් එයාලව හීල වෙන එක අහන්න දෙයක් නෙමෙයි.
ඒකතමා.මමත්හිතන්නෙ.
අනිවාර්යෙන්ම සුදු මහත්තයා එන්න කියල අලියන්ට කතා කරද්දි මේ නිලධාරියා ගැන පුදුම පැහැදීමක් ඇති වුනා මට.. එතුමට නිදුක් නිරෝගි සුවය ලැබේවා...!!!
ගොඩක් ස්තූතියි 🙏🙏🙏
ඔව්ව්ව්ව්ව්
Eka nam aththa thushara maththaya gana nam puduma pahadeemak athi une
දෙහිවල සත්ව වදකාගාරය හැකි ඉක්මනින් වැසේවා...!! සියලු සත්වයින් ඉන් නිදහස් ව මෙබඳු ස්වභාවික පරිසරයකට සැපත් වේවා.....!!
Eya esema with utumai asarana satun duk widinawa
අනේ ඇත්තමයි 😥😥🙏
රෙද්ද තමා
@@User83658-w ඔයා දෙහිවල සත්තුවත්තේ ද වැඩ කරන්නේ ජොබ් එක නැතිවෙයි කියලා බයද?😆😀
@@nalaka885 සත්තුවත්තට කොරෝනා බන් 🤣🤣🤣🤣🤣.ඔයා සත්තුවත්තට ගිහින් නැද්ද සත්තුන්ට දීලා තියන පරිසරය බලන්න 🙄🤣🤣🤣
කාර්ය මණ්ඩලය සුපිරිජය වේවා!
Vet කෙනෙක් වෙන්න තිබුණු ආසාව තවත් වැඩි වුණා😍😍❤❤
Mageth
ඉතාම හොද රස්සාවක්....සතුන්ට ආස කෙන්ක්ට මීට වඩා සතුටක් ලැබෙන්නේ නෑ
@@jeewssam8418 oww ඒක nm ඇත්ත ...
@@dildk5593 oyath කැමති d...
තුශාර ඔයානම් වීරයෙක් ♥️
ස්වභාවධර්මයට ආදරය කරන උතුම් මිනිසුන් ස්වභාවධර්මය විසින්ම රකිනවා... ඔබතුමන්ලාට දීර්ඝායුෂ මෙන්ම ජයෙන් ජය❤❤❤❤
ඔයාලට ගොඩක් පිනක් මෙයා රටේ ආදරය කරන වට බුදු සරණයි සියලු දෙනා ටම තිස් තුන් කෝටියක් දෙව් රැකවරණය ලැබේවා
සතෙක්ට උනත් ආදරය කරද්දී ඒ සතා උනත් හීලෑ වෙලා අපිටත් කීකරු වෙනවා
දෙහිවල වහලා මේ වගේ තව තැනක් හදන්න ඕනෙ.... තුශාර අයියයි , අර අනිත් අයියයි නම් පට්ට ආ...👌
තවත් මේවගේ එවා හදලා සත්තුන්ට නිදහසේ ඉන්න ඉඩ හදලා දෙන්න ලැබේවා 🙏😘
කොහොම උනත් ගොඩක් අඩමිබරයි ඔබ තුමන්ලා ගැන අනිවර්යේන්ම මෙි නිවාඩුවට එනවා මගේ මුළු පවුලම 🙏
"සුදු මහත්තය"අම්මෝ ඒ ආදරේ ❤️
කේසර, චූටි, කාන්ති, සිසිර, සුදු මහත්තයා, පැටියා... දරුවො වගේ ❤❤❤❤
චූටි පවු
අනේ 🙏🙏🙏🌼 ඇහැට කදුලුත් එනවා ඒ තුශාර මහත්මයා අර අලි පැටියට සුදු මහත්තයා කියලා කතාකරද්දි ❤😍
ගොඩක් ස්තූතියි 🙏🙏🙏❤❤
@@wildmachan කොහොමද එහෙම ආදරේ කරන්නෙ එයාලට තරහ ගියොත් එහෙම බය නැද්ද 🙄😍
@@chathu_basnayaka එයාල එක්ක ගොඩක් කල් ජීවිත්වෙලා එයාලට.ලං උනාම එයාලගෙ හැසිරීම් .හැගීම් හොදටම තේරෙනවාඑතකොට ගනුදෙනු කරන්න හරිම පහසුයි.මෙයාලනම් ඉතිං කවදාවත් මං එක්ක තරහවෙලා නෑ
@@wildmachan අනේ හරි ම ශෝක්....ආදරණීයයි 😍😍😍..පරිස්සමින් වැඩකරන්න..🙏🙏
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. තුශාර මහත්මාට ජාතියේ ප්‍රණාමය.
හරිම ආදරයෙන් කරුනාවෙන් සත්තුන්ට අමතන මනුසතකමින් පිරුනු සේවක මණ්ඩලයේ සියලුම දෙනාට අපගේ හදපිරි ගෞරවය පුද කරනවා ... 🙏❤😊💐🇱🇰👍 සියලුම දෙනාට තෙරුවන් සරනයි .. 🙏
නියමයි නියමයි සතුන්ව උපරිමයෙන් නිදහසේ ඉන්නව මහා පිනක් සහ ඉතාම වැදගත් තැනක්
😂😂😂😂 අනේ බං....
දෙහිවල සත්තුන්ට මාර වදයක් ඒක වහලා මේ වගේ එකක් කරා නන් සතුන්ට නිදහස තියනවා 😣
Eke hitapu un godak meke inava
@@chandimaharshani995 ඒ කියන්නෙ ඒකෙ හිටපු සත්තුත් වැඩි ප්‍රමාණය ඉඩ අඩු හින්දා මේකට ගෙනත් දාලා කියලද
@@nikilagunawardhana4366 දෙහිවල සත්තු ගොඩක් අඩුඉ දැන්. කූඩු එහෙමත් හිස්.
@@tdimi9687 එහෙමද මං නන් අවුරුදු දෙකකට විතරක් කලින් ගියෙ එතකොට නන් දුක හිතුනා සත්තුන්ට ඉන්න ඉඩ නෑ කූඩු වල පවු . වෙන ඉඩ තියන තැනකට සත්තු යවලා නන් ඒක කොච්චර හොදද 😊
දෙහිවල වධකාගාරයක් වගේපව් සත්තු
අපිත් ඵන්න ආසයි රිදී ගම උද්‍යානයට
❣️❣️❣️❣️❣️❣️❣️❣️💕💕💕💕💕💞💞💞💞💞 සිංහයා සිංහයා මය් පරිස්සමෙන් බුදුසරණයි
බොහොමත්ම ස්තූතියි නිලධාරී මහතුන් පිරිසට 🙏🙏🙏 ඒ අහිංසක සතුන් ට දක්වන කරුණාවට.....
Me වැඩ සටහන ඉන්ග්‍රීසියෙන් පරිවර්තනය දාන්න බැරිද මොකද විදෙස් සන්චාරක ඉන්ට.මේ තැන ගොඩාක් වටිනවා
ආදරේට කවුරුත් ආදරේ ❤️,ආදරේ තමා කාටත් ඕනි.❤️❤️
A adareta ඕනෑම සතෙක් හීලෑ වෙනවා .බුදු සරණයි හැමෝටම
සතුන්ට නිදහස දීමට ඔබ කරන කැපකිරීමට හදපිරි ස්තුතිය
තුශාර අයියා නයිස් ආ..🤩❤️👏
අද දෙරණට මගේ ආචාරය....🙏🙏🙏🙏
හරිම වැදගත් වැඩ සටහනක් ❤🙏
Na unnta nidahasath oni
ඔබේ ආදරණීය වදන්... ඇසට කඳුළක් එක්කලා.
Ou aniwaryenma..weradi nokarpau hira karuwan...api yanneth na
එක පාරයි දෙහිවල සත්තු වත්තට ගියේ ගෝරිල්ලන් රන්චුවක අම්මා තාත්තා ජීවතය ගැන කිසිම හැගීමක් සතුටක් නැතිව කලකිරිමෙන් බලාගෙන ඉද්දි පුන්චි ගෝරිලි පැටියා කවුදෝ කූඩුව ඇතුලට දාලා ගියපු පුන්චි ඇබරැල්ලා ගෙඩියක් එක්ක සෙල්ලම් කරනවා...ගෝරිලි පැටියා ට සෙල්ලම් වයස නිසා හෙට දිනයත් කූඩුව ඇතුලේ හිරකාරයෙක් කියලා නොදැන ඔහේ සෙල්ලම් කරාට ගෝරිලි අම්මා තාත්තා දෙන්නාම ඔහේ බලාගත්තු අත බලාගෙන ජීවතය එපාවෙලා වාගේ හිටියෙ ..ඒ සිද්දිය දැකපු මම ආයෙත් කවදාවත් සත්තු බලන්න නම් දෙහිවල යන්නෙ නැහැ කියලා හිතා ගත්තා .ඇත්තටම මට බලයක් තිබ්බා නම් මම අනිවාර්යයෙන් ඒ සතුන් ඔක්කොම නිදහස් කරලා කැලේ ජීවත් වෙන්න දීලා මිනිස්සු න්ට ගිහින් කැලේට බලලාඑන විදියට ඉඩ හදනවා..ගොඩාක් දුකයි 😥😥😥🙏🙏🙏අහින්සක සත්තු
මටත් හරිම දුකයි .ආයෙ යන්නෙ නෑ කවදාවත්
@@amazing6357 👍👍
මෙහි නිලධාරීන් ඉතා දක්ෂ, දැනුම ඇති බව වැටහෙනවා, BIOLOGY දැනුමනම් විශිෂ්ටයි ,හොද අවස්ථාවක් ,හොඳ අදහසක්
බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාවට
Very professional guide and his knowledge on the animals is impressive...
සහකාර පාලක තුෂාර මහත්මයා 👍
Ammo තුෂාර kolla 👍👍
suppa
@@wimalwimzz1717 ❤️❤️❤️
@@wildmachan බුදු සරණයි ඔබට.. සියලු කටයුතු සාර්ථක වේවා ❤️
ගොඩක් සතුටුයි තුෂාර අයියෙ දූ දරුවන්ට දැඩිපිය සෙනේහයක් තියෙන පියෙකුගේ හදවතක් ඔබ තුළ මේ සතුන් වෙනුවෙන් නිවැරදිව සකස් වී තිබෙන අයුරු අප ලක් බිමට ඉතාමත් ආඩම්බරයක් ලැබෙන බව අවංකව ගරුත්වයෙන් පවසා සිටිනවා .එසේම ඔබට තව තවත් අගනා අයුරින් මේ අමිල සෆාරි උද්‍යානයේ සියලු වැඩ කටයුතු අති ජයග්‍රාහී සාර්ථකත්වයක් සමග නිරතුරුව කරගෙන යාමට ලාංකීය සොයුරියක් වශයෙන් මේ උෂාරා ධනංජනී සොයුරිය සිහිවන මොහොතක්පාසාම හදවතින්ම සුභ පාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි !
මං ගියා සති දෙකකට කලින්😍නියමයි.අහිංසක සත්තු නිදහසේ ඉන්නවා..දෙහිවල වගේ සත්තු හිරකරල නෑ..මේ සත්තු සේරම ටික දැක්කා😁😘😘
Ane meka koheda thiyenne.apitath balanna yanna.
සිංහයා අපේ වීරයා මේ වටිනා සත්තු ආරක්ෂා කර ගනිමු සතුන් අපේසමිපතක්💎💛
ඒ සහකාර පාලක තුමාට👏👏👏👌👌👌✌✊
දෙරන ඔය වගේ තවත් වැදගත් ව්ඩිඕ ගේන්නකෝ
අපේ පංසල ගාවම තිබ්බත් තවම වඩින්න නෑ මට විවේකයක් ලැබුනේ..😥
@Supun Milan මේක තියෙන්නේ පුතා.. සූරියවැව අඩිසීය පාරේ.. ආවොත් එන්න.. අපේ පිරිවනත් ඔය පැත්තේ...
Wadinna sudusuma thenak swamin wahansa. Wiwekayak lebunoth wadinna oba wahanse.
@@maneeshalewdeniya7252 හොඳමයි විවේකයක් ලද විගස වඩින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා...
Apith oya laga ape hamuduruwane
Oba wahanseta ikmanin watinna labewa kiyala parthana karanawa.theruwane saranai. Oba wahase wadhidinne koheda
ෂෝයි සිංහ පැටව් ටික 😚
කොච්චර බැලුවත් එපා වෙන් නෑ..❤️
❤❤❤❤🙏🙏
@@wildmachan ade මේ තුෂාර මහත්තයානේද 😂
@@senalthisara1381 එයා තමයි
@@wildmachan ❤️❤️❤️
එයාලටත් ආදරය කරුනාව අවශ්‍යයි .. ඔබලාට ගොඩක් පිං එයාලව දරුවො වගේ බලා ගන්නවට 🙏 තෙරුවන් සරණයි 🙏
රිදියගම,හම්බන්තොට❤
මෙයාලව බලාගන්න අයට ගොඩක් පින් 🙏🙏🙏🙏
කොහෙ යනවද මන්දා මෙයා මෙතන 🤗❤️
ඒ නිලධාරීන් කොයි තරම් නම් භයානක රාජකාරීක්ද කරන්නේ 🙏.අප සැමගේ ආචාරය ඔබලා වෙනුවෙන්. 🙏🙏
🙏🙏
දෙහිවල zoo එක වහලා දාලා සත්තු ඔක්කොම මේවගෙ තැනකට ගෙනත් දාන්න ඔනේ
මරු කතාව..👍👍
aniwaryayen
පක්ශායි
එකගයි
Ekagai
මෙි උතුම් නිලධාරීන් ගේ කරුණා ව සෙනෙහස මෙිසත්තුන්ට ලැබේ නවා ඔබ ලා ගේ නිහතමානී කමටමම ඉතාමත් වටිනවා අගය කොට සලකනවා තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🙏🏵️🏵️🏵️🙏🙏🙏🙏🏵️💙💙❤️
ඉතාමත් හොඳ වැඩසටහනක් . ඉදිරියටත් මේ වගෙ හොඳ වැඩසටහන් කරන්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා. ජයේන් ජයම වේවා...👍👍👍👍
බොහොම වැදගත් හොද වැඩක්..🌹
💗💗💗ඒ සත්තු..හරිම හීලැයි..💗💗💗
හිස නමා ආචාර කරනවා ඒ තුශාර කියන මහත්තයාට ..සතුන්ට ආදරේ කරුනාව දක්වන්නේ බොහොම උතුම් ගති ගුනයක්
විය යුත්ත මෙයයි.. දෙහිවල සත්තු ඔක්කොමත් මේකට ගෙනත් දාල දෙහිවල වහන්න තිබ්බනම් වටිනවා
ගොඩක්ම වැදගත්😍
දකින්න ලැබීමත් ලොකු දෙයක් 👍👍👍👍👍👍👍👍
ගොඩක් වැදගත් සොබාදහම විනාශ කරන්න හදන මේ වගේ කාලෙක ගොඩාක් වටින දෙයක් මේක සමාජෙට❤
Ur kindness makes tears in our eyes.....🥰🥰🥰🥰Respect u sir...
ඔබතුමා සත්තුන්ට ගොඩාක් ආදරේ බව පේනවා .ඒ වගේම සත්තුන්ව හිර කරන් ඉන්නේ නැතුව උන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ ලබාදීලා තියනවා. මේ විදිහට සත්තුන්ට සලකන මිනිස්සු ඉන්නවා දැකීම ලොකු සතුටක් .ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏❤️
නියමයි 👍👍👍👍🇱🇰🇱🇰
මේ අහිංසක සතුන්ට කරන ආදරේට ගොඩාක් ගරැකරනවා ඔයාලට දෙවි පිහිටයි
ලගදි බලන්න ගියා නියමයි !
එයාලට දෙන ආදරේ දැක්කාම හරිම සතුටුයි..ඔයාලට පිං..එයාල හරිම සතුටින් රිදීගම ඉන්නවා
තුශාර නියමයි කොල්ලො, මේ වගේ දේවල් තව වෘයාප්ත කරන්න ඕන අනිවාර්යයෙන්
❤❤
ලස්සනයි සුදු මහත්තයා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ හරිම ලස්සනයි සුන්දරයි 💙💎💛
බලන්න ඒ සත්තු කොච්චර නිදහසේ ඉන්නවද දෙහිවල වදකාගාරයට වඩා...
අනේ හරිම ආදරණීයයි .මං අත්දැකීමෙන් කියන්නෙ සමහර මිනිස්සුන්ට වඩා හොඳට සත්තුන්ට තේරෙනවා අපිව.හොඳට තේරෙනවා .එයාලා උනත් අපිට ආදරේ කරන්න පෙළඹෙන්නේ අපි දක්වන ආදරේ මත..අපි ආදරෙන් කතා කලාම ,සැර කලාම එයාලට හොඳට තේරෙනවා ..මිනිස්සුන්ට වඩා සත්තු පුදුම විදිහට මිනිස්සුන්ට බැඳලා ඉන්නවා ..සතෙක් උනත් අපි සැර කලත් දුකින් හිටියත් තව ටිකකින් අමතක කරලා නැට්ට වනලා ලගට එනවා..මිනිස්සුගෙ හිතේ තමයි බැනපු වෛරය පැසව පැසව තියන්නෙ ..නමුත් සත්තු එහෙම නෑ..කතාකරන්න බැරි ටික විතරයි එයාලට කරන්න බැරි..
Travel whith chathura වීඩියෝ එකක් ගෙන්නකෝ මෙහෙ 🇱🇰
සතුන්ට ආදරය කරන අයට කවදාවත් හානියක් නෑ.ඒ වගේම මිනිසාට වැඩිය සිය දහස් ගුනයක් එයාලගෙ කෙලෙහිගුන තියනව.මේ තමයි පින.මේ තමයි උතුම් සතුට.ඔයාල හැමෝටම තෙරුවන් සරණයි. ♥️♥️♥️😍
❤❤🙏
මම ගිහින් ගොඩක් ම සතුටු වුන තැනක්♥️🥰🔥
🙏❤
මේක හොද වැඩක්. විශේෂයෙන් සතුට කියනදේ අහිමි රටක විදෙස් සංචාර යන්නට නොහැකි මිනිසුන්ට ඉඩ හිට හෝ විනෝද විය හැකි තැන් තිබීම. එහෙත් පොඩි අත් වැරදීමකින් මහා කලබැගෑනියක් සහ ජිවිත හානි වෙන්න පුළුවන්. හේතුව සිංහයෙක් කොටියෙක් හිපපොටේමස් කෙනෙක් හෝ කිහිපදෙනෙක් එලියට පැන්නොත් විශාල ප්‍රදේශයක් වසා දමා ඔවුන්ව සොයන්නට වෙනවා. එය රටක ආර්ථිකයටත් බරපතල හානියක්. මේ නිසා සියලුම දරුණු සතුන්ගේ ශරීරයේ කුඩා බැටරියක් සහිත චිප් එකක් හෝ ඇතුලත් කොට ඔවුන් සොයාගැනීමට ක්‍රමයක් සහ මේ ප්‍රදේශයේ සියලුම පොලිසි සහ පශු වෛද්‍යවරුන්ට සතුන් නිර්වින්දනය කිරීමේ බෙහෙත් ලබාදිය යුතුයි.
නියම ජොබ් එක💙🤝
බුදු සරණයි සියලු දෙනාට
ඒ නිලධාරීන් ට .මාගේ හදවතින්ම ස්තූති . කරනව මෙහෙම කාරුනිකව සතුන්ට දරුවන්ට වගේ .සලකන .එකට ..
🙏🙏❤❤
සුදු මහාත්තයා බලාගන හිටියේ හොරා වගේ අඩ ගහානකමිම .අනේ ආදරේ හිතේනවා එයාලට හොදම හොද ගති ගුන තියන මහාත්ම මහාත්මියන් ලැබිම ගැන .එයාලට හරිම ආදරේන් සලකනවා කතා කරනවා ❤️❤️❤️
නියමය් ගොඩාක් වටින වීඩියෝ එකක් 👍👍👍👍👍
කාන්තී සුදු මහත්තය, අනේ ඒ ආදරේ.🥰🥰🥰🥰🥰
සුපිරි වැඩක් . ඔහොම තවත් ගොඩක් කල් කරගෙන යන්න .😀😀😀😀😀🙂
හරිම natural animal park එකක් .මෙහෙම park එකක් තිබීම ගැන හරිම සතුටුයි .
ජයවේවා 😍😎💪
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
ලස්සන වැඩක්
ඔබලාවන් මිනිසුන් මේ පුණ්‍යභූමියේ තව තව පහළ වේවා..ඔය කරුණාවන්ත කමග සද්ධන්තයින් දමනය කල හැටි..ඔවුන්ට දී ඇති නිදහස.ඇත්තෙන්ම ඇහැට කදුලක් ආවා
මිනිස්සු ද.. දෙවියොද මංදා ❤️❤️ සත්තු න්ට හිත ඇති මිනිස්සු ... තුෂාර මහත්තයා .. respect sir❤️
❤❤❤
@@wildmachan mamath asai saththunta upakara karanna.eyalata ape adaraya karunawa harima wedagath.
@@wildmachan ❤❤
සුදු මහත්තයා යාලුවෝ කට්ටියක් ඇවිල්ලා, ඒ කෑල්ල ආයේ ආයේ බැලුවා, තුශාර මහතා, respect !
Math Ayeth baluwa
සුදුස්සෙක්ට සුදුසු රැකියාවක් ලැබිලා වගේ.. අති විශිෂ්ඨයි....!!! same here
Math
❤❤❤❤❤
@@dishanmadhuranga8032 ස්තූතියි 🙏🙏🙏
කාන්තී මෙහෙ එන්න 💖💖😘සුදු මහත්තයා මෙහෙ එන්න පැටියෝ ..ගොඩාක් ස්තුතියි සත්තුන්ට ආදරෙන් කතා කරන එකට 💐🙏
supiri
❤❤❤
Elakiri officer.
❤❤❤❤❤
Wooow.... සත්තුන්ට කතා කරන විදිහ දැක්කම හරිම ආසාවක් ඇතිවෙන්නෙ දක්ෂ නිල ජන ටිකක් ඉන්නේ ජය වේවා හොදින් කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා
ගොඩක් ස්තූතියි 🙏🙏
ඒ නිලධාරීන්ගේ තියෙන සත්ව කරුණාවට සහ ආදරයට ආචාරය ❤
රග
Aniwarenma
අනිවාර්යෙන්ම බ්‍රො... මම දෙහිවල සූ1ට ගියා.. කොටියො සිංහයො සාංකාවෙන් සසර කලකිරිලා වගේ ඉන්නවා ලැට් කාමර වගේ පොඩි කොටු වල. පුදුම දුකක් දැනුනා.. මිනිස්සු තිරිසන්නු වෙලා නේද කියලා ඒක දැක්කහම හිතුනා.. ආයෙම නම් මගේ ජිවිතේට දෙහිවල සූ1 බලන්න යන්නේ නෑ.. හේතුව තමා සත්ත්වයන්ට වෙන හිංසනය.. පව් උන්.. පොඩි ඉඩක කොටු කරලා... මේ රිදියගම පාක්1 නම් නියමයි එහෙම බැලුවම... උඹලත් කවදාවත් දෙහිවල සූම්1ට යන්න එපා.. ඒකෙ අරමුණ තමා බලදාරීන්ට පෙන්වීම : රටෙ මිනිස්සු අකමැති සත්තු නරක විදියට හිර කරල තියනවට කියල පෙන්නන්න.. එතකොට එකේ ඉන්න සත්තු ටිකක් රිදියගමට දාවි. එහෙම නැත්නම් වෙන කොහේ හරි හොද ඉඩක් තියන තැනකට ගෙනයාවි සූ1..
Aniwaren
❤❤❤❤
සුදු මහත්තයා ,පැටියො මෙහෙ එන්න , අඬගහනකම් බලාගෙන හිටියෙ , සත්ව කරුණාව ,දයාව ,ඔක්කොම කැටිවෙලා ඒ වචන ඇතුළෙ , නාලාගිරි දමනය මතක් උනා ,මහා කරුණාව , දයාව .ඒ දේට ඕනම කෙනෙක් හීලෑ වෙනවා , සතුටුයි තුෂාර මහත්මා ගැන .❤️❤️❤️❤️❤️❤️
❤❤❤
තුෂාර ........රාජකාරියට එහා ගිය උතුම් හදවතක් තියන මහත්මයෙක්.
❤❤❤
@@wildmachan suppa
dan thushara kohomada dada mass wadda
අනිවාර්යයෙන්ම
Ape මස් වැද්දා තුෂාර 😂
දෙහිවල සත්ව උද්‍යානයට යද්දී පුදුමාකාර දුකක් ඇති වෙනවා ඒ සත්තු හිරවෙලා ඉන්නවා දකිනකොට,,ආයෙත් යන්නේ නැහැ කියලා හිතාගත්තා,,ඒත් මේ තැන දැක්කම දැනෙනවා එයාලගේ නිදහස ආරක්ෂාව පෝෂණය හැමදේම සම්පූර්ණයි කියලා,,,
අනේ ඇත්තට මාත් එහෙම හිතාගත්තා කවදාවත් ආයෙත් සත්තු වත්තට යන්නෙ නැහැ කියලා ..😥😥😥
තුෂාර ubanm real වැඩ්ඩෙක්,respect මචං❤
අම්මෝ සුදු මහත්තයෝ කීවම ඩුවලා අවා ❤️❤️❤️
හොඳ මනුස්ස ගතියක් තියන කට්ටියක් ඔබ තුමන්ලා හැමෝටම තෙරුවන් සරණයි
හසිත සුපිරියටම ප්‍රෝග්‍රෑම් එක කරනවා🧡😍
එකෙන්ම.
මරු
👍👍👍
තුෂාර ඉන්නේ වෙනම level එකක අපිත් අපි කරන වැඩේ සතුටින් කරන්න ඕනේ. එහෙම කළොත් බය , කම්මැලිකම , බැරිකම නැතිවෙලා යාවි.
@Thushara Vlogs අලියා
අර සත්තු ගැන කියලා දිපු මහත්මයාට හොද දැනුමක් වගේම සත්තු එයාට දක්වන කිකරැකමෙන් හිතා ගන්න පුළුවන් එතුමා සතුන්ට කොයි තරම් ආදරේද කියලා එත් පරිස්සමින් සර් බුදු සරනයි 🇱🇰🇱🇰🇱🇰🙏🙏අපි ක්වේට්
ගොඩක් ස්තූතියි 🙏🙏❤❤
සතාට ආදරෙන් කරුනාවෙන් ඉන්නවා නම් එයාලත් කරුනාවන්තයි .බලාගන්න අය හරිම ආදරෙයි එයාලට.තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාට
ඇස් වලට කදුළු එනවා බලන්න සත්තුන්ට උනත් තියන සත්ව කරුණාව ඒ තරුණ නිළදාරියගේ. එහෙම තමා ඉන්න ඕනී.සමහර මිනිස්සු ලග නැතු ලෙන්ගතු අහිංසක ආදරය මේ තිරිසන් සසත්තු ලග උතුරන්න තියෙනවා. හරිම ආසාවෙන් බැලුවේ . ගොඩාක් ස්තූති ඔබට. ❤️. තෙරුවන් සරණයි ..!🙏
Saththunge laga thiyana karunaawa.eekada ara winaadiyak athulatha maranawa kiwwe.
@Thushara Vlogs අලියා
ඒ සත්තුන්ට ඒ නිළධාරීන් පුදුම ආදරයක් තියෙන්නේ ❤️ තමන්ගෙ දරුවන් බලා ගන්නවා වගෙ ඒ තරම්ම ආදරෙයි ❤️
@Thushara Vlogs අලියා
එ්ක තමයි සත්තු මරන්කේ😡😡😡
ඇත්තටම බලන්න යන්න ෆට්ට ආසවක් ආවේ මට විතරද✊🇱🇰
මේ කතාවේදී මම දැක්ක දෙයක් තමයි ඒ තුෂාර කියන කෙනා එයාගේ ජොබ් එක හදවතින්ම කරන කෙනෙක් කියන එක. ඒ වගේ සත්තු එක්ක හොඳ බැඳීමක් තියා ගත්තොත් එයාලව හීල වෙන එක අහන්න දෙයක් නෙමෙයි.
ඒකතමා.මමත්හිතන්නෙ.
අනිවාර්යෙන්ම සුදු මහත්තයා එන්න කියල අලියන්ට කතා කරද්දි මේ නිලධාරියා ගැන පුදුම පැහැදීමක් ඇති වුනා මට.. එතුමට නිදුක් නිරෝගි සුවය ලැබේවා...!!!
ගොඩක් ස්තූතියි 🙏🙏🙏
ඔව්ව්ව්ව්ව්
Eka nam aththa thushara maththaya gana nam puduma pahadeemak athi une
දෙහිවල සත්ව වදකාගාරය හැකි ඉක්මනින් වැසේවා...!! සියලු සත්වයින් ඉන් නිදහස් ව මෙබඳු ස්වභාවික පරිසරයකට සැපත් වේවා.....!!
Eya esema with utumai asarana satun duk widinawa
අනේ ඇත්තමයි 😥😥🙏
රෙද්ද තමා
@@User83658-w ඔයා දෙහිවල සත්තුවත්තේ ද වැඩ කරන්නේ ජොබ් එක නැතිවෙයි කියලා බයද?😆😀
@@nalaka885 සත්තුවත්තට කොරෝනා බන් 🤣🤣🤣🤣🤣.ඔයා සත්තුවත්තට ගිහින් නැද්ද සත්තුන්ට දීලා තියන පරිසරය බලන්න 🙄🤣🤣🤣
කාර්ය මණ්ඩලය සුපිරි
ජය වේවා!
Vet කෙනෙක් වෙන්න තිබුණු ආසාව තවත් වැඩි වුණා😍😍❤❤
Mageth
ඉතාම හොද රස්සාවක්....සතුන්ට ආස කෙන්ක්ට මීට වඩා සතුටක් ලැබෙන්නේ නෑ
@@jeewssam8418 oww ඒක nm ඇත්ත ...
@@dildk5593 oyath කැමති d...
තුශාර ඔයානම් වීරයෙක් ♥️
❤❤❤
ස්වභාවධර්මයට ආදරය කරන උතුම් මිනිසුන් ස්වභාවධර්මය විසින්ම රකිනවා... ඔබතුමන්ලාට දීර්ඝායුෂ මෙන්ම ජයෙන් ජය❤❤❤❤
ඔයාලට ගොඩක් පිනක් මෙයා රටේ ආදරය කරන වට බුදු සරණයි සියලු දෙනා ටම තිස් තුන් කෝටියක් දෙව් රැකවරණය ලැබේවා
සතෙක්ට උනත් ආදරය කරද්දී ඒ සතා උනත් හීලෑ වෙලා අපිටත් කීකරු වෙනවා
දෙහිවල වහලා මේ වගේ තව තැනක් හදන්න ඕනෙ.... තුශාර අයියයි , අර අනිත් අයියයි නම් පට්ට ආ...👌
තවත් මේවගේ එවා හදලා සත්තුන්ට නිදහසේ ඉන්න ඉඩ හදලා දෙන්න ලැබේවා 🙏😘
කොහොම උනත් ගොඩක් අඩමිබරයි ඔබ තුමන්ලා ගැන අනිවර්යේන්ම මෙි නිවාඩුවට එනවා මගේ මුළු පවුලම 🙏
"සුදු මහත්තය"අම්මෝ ඒ ආදරේ ❤️
කේසර, චූටි, කාන්ති, සිසිර, සුදු මහත්තයා, පැටියා... දරුවො වගේ ❤❤❤❤
චූටි පවු
අනිවාර්යෙන්ම සුදු මහත්තයා එන්න කියල අලියන්ට කතා කරද්දි මේ නිලධාරියා ගැන පුදුම පැහැදීමක් ඇති වුනා මට.. එතුමට නිදුක් නිරෝගි සුවය ලැබේවා...!!!
❤❤❤
අනේ 🙏🙏🙏🌼 ඇහැට කදුලුත් එනවා ඒ තුශාර මහත්මයා අර අලි පැටියට සුදු මහත්තයා කියලා කතාකරද්දි ❤😍
ගොඩක් ස්තූතියි 🙏🙏🙏❤❤
@@wildmachan කොහොමද එහෙම ආදරේ කරන්නෙ එයාලට තරහ ගියොත් එහෙම බය නැද්ද 🙄😍
@@chathu_basnayaka එයාල එක්ක ගොඩක් කල් ජීවිත්වෙලා එයාලට.ලං උනාම එයාලගෙ හැසිරීම් .හැගීම් හොදටම තේරෙනවා
එතකොට ගනුදෙනු කරන්න හරිම පහසුයි.
මෙයාලනම් ඉතිං කවදාවත් මං එක්ක තරහවෙලා නෑ
@@wildmachan අනේ හරි ම ශෝක්....ආදරණීයයි 😍😍😍..
පරිස්සමින් වැඩකරන්න..🙏🙏
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.
තුශාර මහත්මාට ජාතියේ ප්‍රණාමය.
හරිම ආදරයෙන් කරුනාවෙන් සත්තුන්ට අමතන මනුසතකමින් පිරුනු සේවක මණ්ඩලයේ සියලුම දෙනාට අපගේ හදපිරි ගෞරවය පුද කරනවා ... 🙏❤😊💐🇱🇰👍 සියලුම දෙනාට තෙරුවන් සරනයි .. 🙏
@Thushara Vlogs අලියා
නියමයි නියමයි සතුන්ව උපරිමයෙන් නිදහසේ ඉන්නව මහා පිනක් සහ ඉතාම වැදගත් තැනක්
😂😂😂😂 අනේ බං....
දෙහිවල සත්තුන්ට මාර වදයක් ඒක වහලා මේ වගේ එකක් කරා නන් සතුන්ට නිදහස තියනවා 😣
Eke hitapu un godak meke inava
@@chandimaharshani995 ඒ කියන්නෙ ඒකෙ හිටපු සත්තුත් වැඩි ප්‍රමාණය ඉඩ අඩු හින්දා මේකට ගෙනත් දාලා කියලද
@@nikilagunawardhana4366 දෙහිවල සත්තු ගොඩක් අඩුඉ දැන්. කූඩු එහෙමත් හිස්.
@@tdimi9687 එහෙමද මං නන් අවුරුදු දෙකකට විතරක් කලින් ගියෙ එතකොට නන් දුක හිතුනා සත්තුන්ට ඉන්න ඉඩ නෑ කූඩු වල පවු . වෙන ඉඩ තියන තැනකට සත්තු යවලා නන් ඒක කොච්චර හොදද 😊
දෙහිවල වධකාගාරයක් වගේපව් සත්තු
අපිත් ඵන්න ආසයි රිදී ගම උද්‍යානයට
❣️❣️❣️❣️❣️❣️❣️❣️💕💕💕💕💕💞💞💞💞💞 සිංහයා සිංහයා මය් පරිස්සමෙන් බුදුසරණයි
බොහොමත්ම ස්තූතියි නිලධාරී මහතුන් පිරිසට 🙏🙏🙏 ඒ අහිංසක සතුන් ට දක්වන කරුණාවට.....
Me වැඩ සටහන ඉන්ග්‍රීසියෙන් පරිවර්තනය දාන්න බැරිද මොකද විදෙස් සන්චාරක ඉන්ට.මේ තැන ගොඩාක් වටිනවා
ආදරේට කවුරුත් ආදරේ ❤️,
ආදරේ තමා කාටත් ඕනි.❤️❤️
A adareta ඕනෑම සතෙක් හීලෑ වෙනවා .බුදු සරණයි හැමෝටම
සතුන්ට නිදහස දීමට ඔබ කරන කැපකිරීමට හදපිරි ස්තුතිය
තුශාර අයියා නයිස් ආ..🤩❤️👏
අද දෙරණට මගේ ආචාරය....🙏🙏🙏🙏
හරිම වැදගත් වැඩ සටහනක් ❤🙏
Na unnta nidahasath oni
අනිවාර්යෙන්ම බ්‍රො... මම දෙහිවල සූ1ට ගියා.. කොටියො සිංහයො සාංකාවෙන් සසර කලකිරිලා වගේ ඉන්නවා ලැට් කාමර වගේ පොඩි කොටු වල. පුදුම දුකක් දැනුනා.. මිනිස්සු තිරිසන්නු වෙලා නේද කියලා ඒක දැක්කහම හිතුනා.. ආයෙම නම් මගේ ජිවිතේට දෙහිවල සූ1 බලන්න යන්නේ නෑ.. හේතුව තමා සත්ත්වයන්ට වෙන හිංසනය.. පව් උන්.. පොඩි ඉඩක කොටු කරලා... මේ රිදියගම පාක්1 නම් නියමයි එහෙම බැලුවම... උඹලත් කවදාවත් දෙහිවල සූම්1ට යන්න එපා.. ඒකෙ අරමුණ තමා බලදාරීන්ට පෙන්වීම : රටෙ මිනිස්සු අකමැති සත්තු නරක විදියට හිර කරල තියනවට කියල පෙන්නන්න.. එතකොට එකේ ඉන්න සත්තු ටිකක් රිදියගමට දාවි. එහෙම නැත්නම් වෙන කොහේ හරි හොද ඉඩක් තියන තැනකට ගෙනයාවි සූ1..
ඔබේ ආදරණීය වදන්... ඇසට කඳුළක් එක්කලා.
Ou aniwaryenma..weradi nokarpau hira karuwan...api yanneth na
එක පාරයි දෙහිවල සත්තු වත්තට ගියේ ගෝරිල්ලන් රන්චුවක අම්මා තාත්තා ජීවතය ගැන කිසිම හැගීමක් සතුටක් නැතිව කලකිරිමෙන් බලාගෙන ඉද්දි පුන්චි ගෝරිලි පැටියා කවුදෝ කූඩුව ඇතුලට දාලා ගියපු පුන්චි ඇබරැල්ලා ගෙඩියක් එක්ක සෙල්ලම් කරනවා...ගෝරිලි පැටියා ට සෙල්ලම් වයස නිසා හෙට දිනයත් කූඩුව ඇතුලේ හිරකාරයෙක් කියලා නොදැන ඔහේ සෙල්ලම් කරාට ගෝරිලි අම්මා තාත්තා දෙන්නාම ඔහේ බලාගත්තු අත බලාගෙන ජීවතය එපාවෙලා වාගේ හිටියෙ ..ඒ සිද්දිය දැකපු මම ආයෙත් කවදාවත් සත්තු බලන්න නම් දෙහිවල යන්නෙ නැහැ කියලා හිතා ගත්තා .ඇත්තටම මට බලයක් තිබ්බා නම් මම අනිවාර්යයෙන් ඒ සතුන් ඔක්කොම නිදහස් කරලා කැලේ ජීවත් වෙන්න දීලා මිනිස්සු න්ට ගිහින් කැලේට බලලාඑන විදියට ඉඩ හදනවා..ගොඩාක් දුකයි 😥😥😥🙏🙏🙏අහින්සක සත්තු
මටත් හරිම දුකයි .ආයෙ යන්නෙ නෑ කවදාවත්
@@amazing6357 👍👍
මෙහි නිලධාරීන් ඉතා දක්ෂ, දැනුම ඇති බව වැටහෙනවා, BIOLOGY දැනුමනම් විශිෂ්ටයි ,හොද අවස්ථාවක් ,හොඳ අදහසක්
බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාවට
Very professional guide and his knowledge on the animals is impressive...
සහකාර පාලක තුෂාර මහත්මයා 👍
Ammo තුෂාර kolla 👍👍
suppa
@@wimalwimzz1717 ❤️❤️❤️
@@wildmachan බුදු සරණයි ඔබට.. සියලු කටයුතු සාර්ථක වේවා ❤️
ගොඩක් සතුටුයි තුෂාර අයියෙ දූ දරුවන්ට දැඩිපිය සෙනේහයක් තියෙන පියෙකුගේ හදවතක් ඔබ තුළ මේ සතුන් වෙනුවෙන් නිවැරදිව සකස් වී තිබෙන අයුරු අප ලක් බිමට ඉතාමත් ආඩම්බරයක් ලැබෙන බව අවංකව ගරුත්වයෙන් පවසා සිටිනවා .එසේම ඔබට තව තවත් අගනා අයුරින් මේ අමිල සෆාරි උද්‍යානයේ සියලු වැඩ කටයුතු අති ජයග්‍රාහී සාර්ථකත්වයක් සමග නිරතුරුව කරගෙන යාමට ලාංකීය සොයුරියක් වශයෙන් මේ උෂාරා ධනංජනී සොයුරිය සිහිවන මොහොතක්පාසාම හදවතින්ම සුභ පාර්ථනා කරනවා
සම්මා සම්බුදු සරණයි !
මං ගියා සති දෙකකට කලින්😍නියමයි.අහිංසක සත්තු නිදහසේ ඉන්නවා..දෙහිවල වගේ සත්තු හිරකරල නෑ..මේ සත්තු සේරම ටික දැක්කා😁😘😘
Ane meka koheda thiyenne.apitath balanna yanna.
සිංහයා අපේ වීරයා මේ වටිනා සත්තු ආරක්ෂා කර ගනිමු සතුන් අපේසමිපතක්💎💛
ඒ සහකාර පාලක තුමාට👏👏👏👌👌👌✌✊
❤❤❤
දෙරන ඔය වගේ තවත් වැදගත් ව්ඩිඕ ගේන්නකෝ
අපේ පංසල ගාවම තිබ්බත් තවම වඩින්න නෑ මට විවේකයක් ලැබුනේ..😥
@Supun Milan මේක තියෙන්නේ පුතා.. සූරියවැව අඩිසීය පාරේ.. ආවොත් එන්න.. අපේ පිරිවනත් ඔය පැත්තේ...
Wadinna sudusuma thenak swamin wahansa. Wiwekayak lebunoth wadinna oba wahanse.
@@maneeshalewdeniya7252 හොඳමයි විවේකයක් ලද විගස වඩින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා...
Apith oya laga ape hamuduruwane
Oba wahanseta ikmanin watinna labewa kiyala parthana karanawa.theruwane saranai. Oba wahase wadhidinne koheda
ෂෝයි සිංහ පැටව් ටික 😚
කොච්චර බැලුවත් එපා වෙන් නෑ..❤️
❤❤❤❤🙏🙏
@@wildmachan ade මේ තුෂාර මහත්තයානේද 😂
@@senalthisara1381 එයා තමයි
@@wildmachan ❤️❤️❤️
එයාලටත් ආදරය කරුනාව අවශ්‍යයි .. ඔබලාට ගොඩක් පිං එයාලව දරුවො වගේ බලා ගන්නවට 🙏 තෙරුවන් සරණයි 🙏
රිදියගම,හම්බන්තොට❤
මෙයාලව බලාගන්න අයට ගොඩක් පින් 🙏🙏🙏🙏
කොහෙ යනවද මන්දා මෙයා මෙතන 🤗❤️
ඒ නිලධාරීන් කොයි තරම් නම් භයානක රාජකාරීක්ද කරන්නේ 🙏.අප සැමගේ ආචාරය ඔබලා වෙනුවෙන්. 🙏🙏
🙏🙏
දෙහිවල zoo එක වහලා දාලා සත්තු ඔක්කොම මේවගෙ තැනකට ගෙනත් දාන්න ඔනේ
මරු කතාව..👍👍
aniwaryayen
පක්ශායි
එකගයි
Ekagai
මෙි උතුම් නිලධාරීන් ගේ කරුණා ව සෙනෙහස මෙිසත්තුන්ට ලැබේ නවා ඔබ ලා ගේ නිහතමානී කමටමම ඉතාමත් වටිනවා අගය කොට සලකනවා තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🙏🏵️🏵️🏵️🙏🙏🙏🙏🏵️💙💙❤️
ඉතාමත් හොඳ වැඩසටහනක් . ඉදිරියටත් මේ වගෙ හොඳ වැඩසටහන් කරන්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා. ජයේන් ජයම වේවා...👍👍👍👍
බොහොම වැදගත් හොද වැඩක්..🌹
💗💗💗ඒ සත්තු..හරිම හීලැයි..💗💗💗
හිස නමා ආචාර කරනවා ඒ තුශාර කියන මහත්තයාට ..සතුන්ට ආදරේ කරුනාව දක්වන්නේ බොහොම උතුම් ගති ගුනයක්
@Thushara Vlogs අලියා
විය යුත්ත මෙයයි.. දෙහිවල සත්තු ඔක්කොමත් මේකට ගෙනත් දාල දෙහිවල වහන්න තිබ්බනම් වටිනවා
ගොඩක්ම වැදගත්😍
දකින්න ලැබීමත් ලොකු දෙයක් 👍👍👍👍👍👍👍👍
ගොඩක් වැදගත් සොබාදහම විනාශ කරන්න හදන මේ වගේ කාලෙක ගොඩාක් වටින දෙයක් මේක සමාජෙට❤
Ur kindness makes tears in our eyes.....🥰🥰🥰🥰
Respect u sir...