ලංකාවේ නොදකින සතුන් රැසක් එළිමහනේ දකින රිදියගම සෆාරි උද්‍යානය | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มี.ค. 2021
  • Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #OnTopicwithHasithaWijewardena​ #LionCubsSrilanka

ความคิดเห็น • 952

  • @chathurikasadaruwani6807
    @chathurikasadaruwani6807 3 ปีที่แล้ว +362

    මිනිස්සු ද.. දෙවියොද මංදා ❤️❤️ සත්තු න්ට හිත ඇති මිනිස්සු ... තුෂාර මහත්තයා .. respect sir❤️

    • @wildmachan
      @wildmachan 3 ปีที่แล้ว +7

      ❤❤❤

    • @sarathsarath4721
      @sarathsarath4721 3 ปีที่แล้ว +2

      @@wildmachan mamath asai saththunta upakara karanna.eyalata ape adaraya karunawa harima wedagath.

    • @thilakarathnekanchana9751
      @thilakarathnekanchana9751 2 ปีที่แล้ว

      @@wildmachan ❤❤

  • @tharakawijesundara9325
    @tharakawijesundara9325 3 ปีที่แล้ว +540

    කාන්තී මෙහෙ එන්න 💖💖😘සුදු මහත්තයා මෙහෙ එන්න පැටියෝ ..ගොඩාක් ස්තුතියි සත්තුන්ට ආදරෙන් කතා කරන එකට 💐🙏

  • @ramanievidanage5357
    @ramanievidanage5357 3 ปีที่แล้ว +210

    අම්මෝ සුදු මහත්තයෝ කීවම ඩුවලා අවා ❤️❤️❤️

  • @deewijesooriya3524
    @deewijesooriya3524 3 ปีที่แล้ว +350

    සුදු මහත්තයා යාලුවෝ කට්ටියක් ඇවිල්ලා, ඒ කෑල්ල ආයේ ආයේ බැලුවා, තුශාර මහතා, respect !

    • @nadeerajayakody7591
      @nadeerajayakody7591 3 ปีที่แล้ว +9

      Math Ayeth baluwa

    • @dishanmadhuranga8032
      @dishanmadhuranga8032 3 ปีที่แล้ว +22

      සුදුස්සෙක්ට සුදුසු රැකියාවක් ලැබිලා වගේ.. අති විශිෂ්ඨයි....!!! same here

    • @manaboy2981
      @manaboy2981 3 ปีที่แล้ว +6

      Math

    • @wildmachan
      @wildmachan 3 ปีที่แล้ว +8

      ❤❤❤❤❤

    • @wildmachan
      @wildmachan 3 ปีที่แล้ว +6

      @@dishanmadhuranga8032 ස්තූතියි 🙏🙏🙏

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 3 ปีที่แล้ว +948

    ඒ නිලධාරීන්ගේ තියෙන සත්ව කරුණාවට සහ ආදරයට ආචාරය ❤

    • @dulanirasanjali9620
      @dulanirasanjali9620 3 ปีที่แล้ว +8

      රග

    • @sewwandisenewirathna955
      @sewwandisenewirathna955 3 ปีที่แล้ว +7

      Aniwarenma

    • @dishanmadhuranga8032
      @dishanmadhuranga8032 3 ปีที่แล้ว +24

      අනිවාර්යෙන්ම බ්‍රො... මම දෙහිවල සූ1ට ගියා.. කොටියො සිංහයො සාංකාවෙන් සසර කලකිරිලා වගේ ඉන්නවා ලැට් කාමර වගේ පොඩි කොටු වල. පුදුම දුකක් දැනුනා.. මිනිස්සු තිරිසන්නු වෙලා නේද කියලා ඒක දැක්කහම හිතුනා.. ආයෙම නම් මගේ ජිවිතේට දෙහිවල සූ1 බලන්න යන්නේ නෑ.. හේතුව තමා සත්ත්වයන්ට වෙන හිංසනය.. පව් උන්.. පොඩි ඉඩක කොටු කරලා... මේ රිදියගම පාක්1 නම් නියමයි එහෙම බැලුවම... උඹලත් කවදාවත් දෙහිවල සූම්1ට යන්න එපා.. ඒකෙ අරමුණ තමා බලදාරීන්ට පෙන්වීම : රටෙ මිනිස්සු අකමැති සත්තු නරක විදියට හිර කරල තියනවට කියල පෙන්නන්න.. එතකොට එකේ ඉන්න සත්තු ටිකක් රිදියගමට දාවි. එහෙම නැත්නම් වෙන කොහේ හරි හොද ඉඩක් තියන තැනකට ගෙනයාවි සූ1..

    • @mohanchanduka9106
      @mohanchanduka9106 3 ปีที่แล้ว +3

      Aniwaren

    • @wildmachan
      @wildmachan 3 ปีที่แล้ว +7

      ❤❤❤❤

  • @user-qt3hi9nd1l
    @user-qt3hi9nd1l 3 ปีที่แล้ว +916

    මේ කතාවේදී මම දැක්ක දෙයක් තමයි ඒ තුෂාර කියන කෙනා එයාගේ ජොබ් එක හදවතින්ම කරන කෙනෙක් කියන එක. ඒ වගේ සත්තු එක්ක හොඳ බැඳීමක් තියා ගත්තොත් එයාලව හීල වෙන එක අහන්න දෙයක් නෙමෙයි.

    • @asyaosikovska6820
      @asyaosikovska6820 3 ปีที่แล้ว +8

      ඒකතමා.මමත්හිතන්නෙ.

    • @dishanmadhuranga8032
      @dishanmadhuranga8032 3 ปีที่แล้ว +44

      අනිවාර්යෙන්ම සුදු මහත්තයා එන්න කියල අලියන්ට කතා කරද්දි මේ නිලධාරියා ගැන පුදුම පැහැදීමක් ඇති වුනා මට.. එතුමට නිදුක් නිරෝගි සුවය ලැබේවා...!!!

    • @wildmachan
      @wildmachan 3 ปีที่แล้ว +21

      ගොඩක් ස්තූතියි 🙏🙏🙏

    • @nilanthakumara9617
      @nilanthakumara9617 3 ปีที่แล้ว +3

      ඔව්ව්ව්ව්ව්

    • @sandunisaranga4723
      @sandunisaranga4723 3 ปีที่แล้ว +4

      Eka nam aththa thushara maththaya gana nam puduma pahadeemak athi une

  • @udanachathuranga7251
    @udanachathuranga7251 3 ปีที่แล้ว +72

    තුෂාර ubanm real වැඩ්ඩෙක්,respect මචං❤

  • @dpbro4433
    @dpbro4433 3 ปีที่แล้ว +133

    Wooow.... සත්තුන්ට කතා කරන විදිහ දැක්කම හරිම ආසාවක් ඇතිවෙන්නෙ දක්ෂ නිල ජන ටිකක් ඉන්නේ ජය වේවා හොදින් කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා

    • @wildmachan
      @wildmachan 3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🙏🙏

  • @sanjeewanibandara9647
    @sanjeewanibandara9647 3 ปีที่แล้ว +212

    තුෂාර ........රාජකාරියට එහා ගිය උතුම් හදවතක් තියන මහත්මයෙක්.

    • @wildmachan
      @wildmachan 3 ปีที่แล้ว +4

      ❤❤❤

    • @chanakaruvan6519
      @chanakaruvan6519 2 ปีที่แล้ว

      @@wildmachan suppa

    • @minukazoom5650
      @minukazoom5650 ปีที่แล้ว +1

      dan thushara kohomada dada mass wadda

    • @channel99-oe8tn
      @channel99-oe8tn 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @helamusicentertainment
      @helamusicentertainment 9 หลายเดือนก่อน +1

      Ape මස් වැද්දා තුෂාර 😂

  • @kaxun
    @kaxun 3 ปีที่แล้ว +153

    තුෂාර ඉන්නේ වෙනම level එකක අපිත් අපි කරන වැඩේ සතුටින් කරන්න ඕනේ. එහෙම කළොත් බය , කම්මැලිකම , බැරිකම නැතිවෙලා යාවි.

    • @ErandaFire1
      @ErandaFire1 2 ปีที่แล้ว

      @Thushara Vlogs අලියා

  • @k.r.sandamali704
    @k.r.sandamali704 3 ปีที่แล้ว +115

    දෙහිවල සත්ව උද්‍යානයට යද්දී පුදුමාකාර දුකක් ඇති වෙනවා ඒ සත්තු හිරවෙලා ඉන්නවා දකිනකොට,,ආයෙත් යන්නේ නැහැ කියලා හිතාගත්තා,,ඒත් මේ තැන දැක්කම දැනෙනවා එයාලගේ නිදහස ආරක්ෂාව පෝෂණය හැමදේම සම්පූර්ණයි කියලා,,,

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 2 ปีที่แล้ว +8

      අනේ ඇත්තට මාත් එහෙම හිතාගත්තා කවදාවත් ආයෙත් සත්තු වත්තට යන්නෙ නැහැ කියලා ..😥😥😥

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 3 ปีที่แล้ว +74

    සුදු මහත්තයා ,පැටියො මෙහෙ එන්න , අඬගහනකම් බලාගෙන හිටියෙ , සත්ව කරුණාව ,දයාව ,ඔක්කොම කැටිවෙලා ඒ වචන ඇතුළෙ , නාලාගිරි දමනය මතක් උනා ,මහා කරුණාව , දයාව .ඒ දේට ඕනම කෙනෙක් හීලෑ වෙනවා , සතුටුයි තුෂාර මහත්මා ගැන .❤️❤️❤️❤️❤️❤️

  • @maneeshasewmiranasinghe4843
    @maneeshasewmiranasinghe4843 3 ปีที่แล้ว +295

    සතෙක්ට උනත් ආදරය කරද්දී ඒ සතා උනත් හීලෑ වෙලා අපිටත් කීකරු වෙනවා

  • @sanka3413
    @sanka3413 3 ปีที่แล้ว +130

    හොඳ මනුස්ස ගතියක් තියන කට්ටියක් ඔබ තුමන්ලා හැමෝටම තෙරුවන් සරණයි

  • @teratunes474
    @teratunes474 3 ปีที่แล้ว +89

    ඇත්තටම බලන්න යන්න ෆට්ට ආසවක් ආවේ මට විතරද✊🇱🇰

  • @aroundsrilanka5078
    @aroundsrilanka5078 3 ปีที่แล้ว +72

    හසිත සුපිරියටම ප්‍රෝග්‍රෑම් එක කරනවා🧡😍

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 ปีที่แล้ว +138

    අර සත්තු ගැන කියලා දිපු මහත්මයාට හොද දැනුමක් වගේම සත්තු එයාට දක්වන කිකරැකමෙන් හිතා ගන්න පුළුවන් එතුමා සතුන්ට කොයි තරම් ආදරේද කියලා එත් පරිස්සමින් සර් බුදු සරනයි 🇱🇰🇱🇰🇱🇰🙏🙏අපි ක්වේට්

    • @wildmachan
      @wildmachan 3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි 🙏🙏❤❤

  • @ninevisionproduction2895
    @ninevisionproduction2895 3 ปีที่แล้ว +41

    ස්වභාවධර්මයට ආදරය කරන උතුම් මිනිසුන් ස්වභාවධර්මය විසින්ම රකිනවා... ඔබතුමන්ලාට දීර්ඝායුෂ මෙන්ම ජයෙන් ජය❤❤❤❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +26

    සතාට ආදරෙන් කරුනාවෙන් ඉන්නවා නම් එයාලත් කරුනාවන්තයි .⁣බලාගන්න අය හරිම ආදරෙයි එයාලට.තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාට

  • @kavindanayanajith9402
    @kavindanayanajith9402 3 ปีที่แล้ว +37

    "සුදු මහත්තය"අම්මෝ ඒ ආදරේ ❤️

  • @inokarajapura3463
    @inokarajapura3463 3 ปีที่แล้ว +108

    ඒ සත්තුන්ට ඒ නිළධාරීන් පුදුම ආදරයක් තියෙන්නේ ❤️ තමන්ගෙ දරුවන් බලා ගන්නවා වගෙ ඒ තරම්ම ආදරෙයි ❤️

    • @ErandaFire1
      @ErandaFire1 2 ปีที่แล้ว

      @Thushara Vlogs අලියා

    • @tharangagunarathna3525
      @tharangagunarathna3525 ปีที่แล้ว

      එ්ක තමයි සත්තු මරන්කේ😡😡😡

  • @hansilaksiriranasinghe9449
    @hansilaksiriranasinghe9449 3 ปีที่แล้ว +35

    තවත් මේවගේ එවා හදලා සත්තුන්ට නිදහසේ ඉන්න ඉඩ හදලා දෙන්න ලැබේවා 🙏😘

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu 3 ปีที่แล้ว +97

    Vet කෙනෙක් වෙන්න තිබුණු ආසාව තවත් වැඩි වුණා😍😍❤❤

    • @dildk5593
      @dildk5593 3 ปีที่แล้ว +1

      Mageth

    • @jeewssam8418
      @jeewssam8418 2 ปีที่แล้ว +7

      ඉතාම හොද රස්සාවක්....සතුන්ට ආස කෙන්ක්ට මීට වඩා සතුටක් ලැබෙන්නේ නෑ

    • @jaaa-dc5vu
      @jaaa-dc5vu 2 ปีที่แล้ว

      @@jeewssam8418 oww ඒක nm ඇත්ත ...

    • @jaaa-dc5vu
      @jaaa-dc5vu 2 ปีที่แล้ว

      @@dildk5593 oyath කැමති d...

  • @TV-co1pz
    @TV-co1pz 3 ปีที่แล้ว +57

    Me වැඩ සටහන ඉන්ග්‍රීසියෙන් පරිවර්තනය දාන්න බැරිද මොකද විදෙස් සන්චාරක ඉන්ට.මේ තැන ගොඩාක් වටිනවා

  • @suduhansi6590
    @suduhansi6590 3 ปีที่แล้ว +68

    ඇස් වලට කදුළු එනවා බලන්න සත්තුන්ට උනත් තියන සත්ව කරුණාව ඒ තරුණ නිළදාරියගේ. එහෙම තමා ඉන්න ඕනී.සමහර මිනිස්සු ලග නැතු ලෙන්ගතු අහිංසක ආදරය මේ තිරිසන් සසත්තු ලග උතුරන්න තියෙනවා. හරිම ආසාවෙන් බැලුවේ . ගොඩාක් ස්තූති ඔබට. ❤️. තෙරුවන් සරණයි ..!🙏

    • @h-h1859
      @h-h1859 2 ปีที่แล้ว +1

      Saththunge laga thiyana karunaawa.eekada ara winaadiyak athulatha maranawa kiwwe.

    • @ErandaFire1
      @ErandaFire1 2 ปีที่แล้ว

      @Thushara Vlogs අලියා

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +37

    ඔයාලට ගොඩක් පිනක් මෙයා රටේ ආදරය කරන වට බුදු සරණයි සියලු දෙනා ටම තිස් තුන් කෝටියක් දෙව් රැකවරණය ලැබේවා

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera3461 3 ปีที่แล้ว +53

    තුශාර ඔයානම් වීරයෙක් ♥️

  • @hayus9008
    @hayus9008 3 ปีที่แล้ว +45

    දෙහිවල වහලා මේ වගේ තව තැනක් හදන්න ඕනෙ.... තුශාර අයියයි , අර අනිත් අයියයි නම් පට්ට ආ...👌

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +426

    දෙහිවල සත්තුන්ට මාර වදයක් ඒක වහලා මේ වගේ එකක් කරා නන් සතුන්ට නිදහස තියනවා 😣

    • @chandimaharshani995
      @chandimaharshani995 3 ปีที่แล้ว +4

      Eke hitapu un godak meke inava

    • @nikilagunawardhana4366
      @nikilagunawardhana4366 3 ปีที่แล้ว +4

      @@chandimaharshani995 ඒ කියන්නෙ ඒකෙ හිටපු සත්තුත් වැඩි ප්‍රමාණය ඉඩ අඩු හින්දා මේකට ගෙනත් දාලා කියලද

    • @tdimi9687
      @tdimi9687 3 ปีที่แล้ว +4

      @@nikilagunawardhana4366 දෙහිවල සත්තු ගොඩක් අඩුඉ දැන්. කූඩු එහෙමත් හිස්.

    • @nikilagunawardhana4366
      @nikilagunawardhana4366 3 ปีที่แล้ว +10

      @@tdimi9687 එහෙමද මං නන් අවුරුදු දෙකකට විතරක් කලින් ගියෙ එතකොට නන් දුක හිතුනා සත්තුන්ට ඉන්න ඉඩ නෑ කූඩු වල පවු . වෙන ඉඩ තියන තැනකට සත්තු යවලා නන් ඒක කොච්චර හොදද 😊

    • @shiromichandani8160
      @shiromichandani8160 3 ปีที่แล้ว +9

      දෙහිවල වධකාගාරයක් වගේපව් සත්තු

  • @nalaka885
    @nalaka885 3 ปีที่แล้ว +214

    දෙහිවල සත්ව වදකාගාරය හැකි ඉක්මනින් වැසේවා...!! සියලු සත්වයින් ඉන් නිදහස් ව මෙබඳු ස්වභාවික පරිසරයකට සැපත් වේවා.....!!

    • @ranjanik9774
      @ranjanik9774 2 ปีที่แล้ว +2

      Eya esema with utumai asarana satun duk widinawa

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 2 ปีที่แล้ว +4

      අනේ ඇත්තමයි 😥😥🙏

    • @User83658-w
      @User83658-w 2 ปีที่แล้ว

      රෙද්ද තමා

    • @nalaka885
      @nalaka885 2 ปีที่แล้ว +5

      @@User83658-w ඔයා දෙහිවල සත්තුවත්තේ ද වැඩ කරන්නේ ජොබ් එක නැතිවෙයි කියලා බයද?😆😀

    • @User83658-w
      @User83658-w 2 ปีที่แล้ว +1

      @@nalaka885 සත්තුවත්තට කොරෝනා බන් 🤣🤣🤣🤣🤣.ඔයා සත්තුවත්තට ගිහින් නැද්ද සත්තුන්ට දීලා තියන පරිසරය බලන්න 🙄🤣🤣🤣

  • @shashindraj.fernando618
    @shashindraj.fernando618 3 ปีที่แล้ว +45

    කාර්ය මණ්ඩලය සුපිරි
    ජය වේවා!

  • @uthpalashalithumayangarspw5449
    @uthpalashalithumayangarspw5449 3 ปีที่แล้ว +15

    කොහොම උනත් ගොඩක් අඩමිබරයි ඔබ තුමන්ලා ගැන අනිවර්යේන්ම මෙි නිවාඩුව⁣ට එනවා මගේ මුළු පවුලම 🙏

  • @chathu_basnayaka
    @chathu_basnayaka 3 ปีที่แล้ว +42

    අනේ 🙏🙏🙏🌼 ඇහැට කදුලුත් එනවා ඒ තුශාර මහත්මයා අර අලි පැටියට සුදු මහත්තයා කියලා කතාකරද්දි ❤😍

    • @wildmachan
      @wildmachan 3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි 🙏🙏🙏❤❤

    • @chathu_basnayaka
      @chathu_basnayaka 3 ปีที่แล้ว +4

      @@wildmachan කොහොමද එහෙම ආදරේ කරන්නෙ එයාලට තරහ ගියොත් එහෙම බය නැද්ද 🙄😍

    • @wildmachan
      @wildmachan 3 ปีที่แล้ว +8

      @@chathu_basnayaka එයාල එක්ක ගොඩක් කල් ජීවිත්වෙලා එයාලට.ලං උනාම එයාලගෙ හැසිරීම් .හැගීම් හොදටම තේරෙනවා
      එතකොට ගනුදෙනු කරන්න හරිම පහසුයි.
      මෙයාලනම් ඉතිං කවදාවත් මං එක්ක තරහවෙලා නෑ

    • @chathu_basnayaka
      @chathu_basnayaka 3 ปีที่แล้ว +3

      @@wildmachan අනේ හරි ම ශෝක්....ආදරණීයයි 😍😍😍..
      පරිස්සමින් වැඩකරන්න..🙏🙏

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +3

      වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.
      තුශාර මහත්මාට ජාතියේ ප්‍රණාමය.

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 3 ปีที่แล้ว +35

    අනිවාර්යෙන්ම සුදු මහත්තයා එන්න කියල අලියන්ට කතා කරද්දි මේ නිලධාරියා ගැන පුදුම පැහැදීමක් ඇති වුනා මට.. එතුමට නිදුක් නිරෝගි සුවය ලැබේවා...!!!

  • @iromirasangika5423
    @iromirasangika5423 3 ปีที่แล้ว +75

    කේසර, චූටි, කාන්ති, සිසිර, සුදු මහත්තයා, පැටියා... දරුවො වගේ ❤❤❤❤

  • @janaka900
    @janaka900 3 ปีที่แล้ว +47

    බලන්න ඒ සත්තු කොච්චර නිදහසේ ඉන්නවද දෙහිවල වදකාගාරයට වඩා...

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 3 ปีที่แล้ว +274

    අපේ පංසල ගාවම තිබ්බත් තවම වඩින්න නෑ මට විවේකයක් ලැබුනේ..😥

    • @deraniyagaladhammasarather5347
      @deraniyagaladhammasarather5347 3 ปีที่แล้ว +37

      @Supun Milan මේක තියෙන්නේ පුතා.. සූරියවැව අඩිසීය පාරේ.. ආවොත් එන්න.. අපේ පිරිවනත් ඔය පැත්තේ...

    • @maneeshalewdeniya7252
      @maneeshalewdeniya7252 3 ปีที่แล้ว +7

      Wadinna sudusuma thenak swamin wahansa. Wiwekayak lebunoth wadinna oba wahanse.

    • @deraniyagaladhammasarather5347
      @deraniyagaladhammasarather5347 3 ปีที่แล้ว +9

      @@maneeshalewdeniya7252 හොඳමයි විවේකයක් ලද විගස වඩින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා...

    • @mineithishanadithya5799
      @mineithishanadithya5799 3 ปีที่แล้ว +4

      Apith oya laga ape hamuduruwane

    • @sumeedafernando7841
      @sumeedafernando7841 2 ปีที่แล้ว +1

      Oba wahanseta ikmanin watinna labewa kiyala parthana karanawa.theruwane saranai. Oba wahase wadhidinne koheda

  • @thilinapeiris5655
    @thilinapeiris5655 3 ปีที่แล้ว +229

    දෙහිවල zoo එක වහලා දාලා සත්තු ඔක්කොම මේවගෙ තැනකට ගෙනත් දාන්න ඔනේ

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 3 ปีที่แล้ว +49

    නියමයි නියමයි සතුන්ව උපරිමයෙන් නිදහසේ ඉන්නව මහා පිනක් සහ ඉතාම වැදගත් තැනක්

    • @LifElevate
      @LifElevate 3 ปีที่แล้ว

      😂😂😂😂 අනේ බං....

  • @seethaseetha6797
    @seethaseetha6797 3 ปีที่แล้ว +27

    අපිත් ඵන්න ආසයි රිදී ගම උද්‍යානයට

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +9

    හරිම ආදරයෙන් කරුනාවෙන් සත්තුන්ට අමතන මනුසතකමින් පිරුනු සේවක මණ්ඩලයේ සියලුම දෙනාට අපගේ හදපිරි ගෞරවය පුද කරනවා ... 🙏❤😊💐🇱🇰👍 සියලුම දෙනාට තෙරුවන් සරනයි .. 🙏

    • @ErandaFire1
      @ErandaFire1 2 ปีที่แล้ว

      @Thushara Vlogs අලියා

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 3 ปีที่แล้ว +33

    අනිවාර්යෙන්ම බ්‍රො... මම දෙහිවල සූ1ට ගියා.. කොටියො සිංහයො සාංකාවෙන් සසර කලකිරිලා වගේ ඉන්නවා ලැට් කාමර වගේ පොඩි කොටු වල. පුදුම දුකක් දැනුනා.. මිනිස්සු තිරිසන්නු වෙලා නේද කියලා ඒක දැක්කහම හිතුනා.. ආයෙම නම් මගේ ජිවිතේට දෙහිවල සූ1 බලන්න යන්නේ නෑ.. හේතුව තමා සත්ත්වයන්ට වෙන හිංසනය.. පව් උන්.. පොඩි ඉඩක කොටු කරලා... මේ රිදියගම පාක්1 නම් නියමයි එහෙම බැලුවම... උඹලත් කවදාවත් දෙහිවල සූම්1ට යන්න එපා.. ඒකෙ අරමුණ තමා බලදාරීන්ට පෙන්වීම : රටෙ මිනිස්සු අකමැති සත්තු නරක විදියට හිර කරල තියනවට කියල පෙන්නන්න.. එතකොට එකේ ඉන්න සත්තු ටිකක් රිදියගමට දාවි. එහෙම නැත්නම් වෙන කොහේ හරි හොද ඉඩක් තියන තැනකට ගෙනයාවි සූ1..

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      ඔබේ ආදරණීය වදන්... ඇසට කඳුළක් එක්කලා.

    • @aree8952
      @aree8952 3 ปีที่แล้ว +1

      Ou aniwaryenma..weradi nokarpau hira karuwan...api yanneth na

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 2 ปีที่แล้ว +2

      එක පාරයි දෙහිවල සත්තු වත්තට ගියේ ගෝරිල්ලන් රන්චුවක අම්මා තාත්තා ජීවතය ගැන කිසිම හැගීමක් සතුටක් නැතිව කලකිරිමෙන් බලාගෙන ඉද්දි පුන්චි ගෝරිලි පැටියා කවුදෝ කූඩුව ඇතුලට දාලා ගියපු පුන්චි ඇබරැල්ලා ගෙඩියක් එක්ක සෙල්ලම් කරනවා...ගෝරිලි පැටියා ට සෙල්ලම් වයස නිසා හෙට දිනයත් කූඩුව ඇතුලේ හිරකාරයෙක් කියලා නොදැන ඔහේ සෙල්ලම් කරාට ගෝරිලි අම්මා තාත්තා දෙන්නාම ඔහේ බලාගත්තු අත බලාගෙන ජීවතය එපාවෙලා වාගේ හිටියෙ ..ඒ සිද්දිය දැකපු මම ආයෙත් කවදාවත් සත්තු බලන්න නම් දෙහිවල යන්නෙ නැහැ කියලා හිතා ගත්තා .ඇත්තටම මට බලයක් තිබ්බා නම් මම අනිවාර්යයෙන් ඒ සතුන් ඔක්කොම නිදහස් කරලා කැලේ ජීවත් වෙන්න දීලා මිනිස්සු න්ට ගිහින් කැලේට බලලාඑන විදියට ඉඩ හදනවා..ගොඩාක් දුකයි 😥😥😥🙏🙏🙏අහින්සක සත්තු

    • @amazing6357
      @amazing6357 2 ปีที่แล้ว +2

      මටත් හරිම දුකයි .ආයෙ යන්නෙ නෑ කවදාවත්

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 2 ปีที่แล้ว

      @@amazing6357 👍👍

  • @rusithparinda1352
    @rusithparinda1352 3 ปีที่แล้ว +11

    තුශාර අයියා නයිස් ආ..🤩❤️👏

  • @sandundevinda4706
    @sandundevinda4706 3 ปีที่แล้ว +44

    විය යුත්ත මෙයයි.. දෙහිවල සත්තු ඔක්කොමත් මේකට ගෙනත් දාල දෙහිවල වහන්න තිබ්බනම් වටිනවා

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 3 ปีที่แล้ว +30

    ආදරේට කවුරුත් ආදරේ ❤️,
    ආදරේ තමා කාටත් ඕනි.❤️❤️

  • @susanthawikramapala7728
    @susanthawikramapala7728 3 ปีที่แล้ว +16

    A adareta ඕනෑම සතෙක් හීලෑ වෙනවා .බුදු සරණයි හැමෝටම

  • @netharafernando1141
    @netharafernando1141 3 ปีที่แล้ว +5

    බොහොමත්ම ස්තූතියි නිලධාරී මහතුන් පිරිසට 🙏🙏🙏 ඒ අහිංසක සතුන් ට දක්වන කරුණාවට.....

  • @CGRCOOL
    @CGRCOOL 3 ปีที่แล้ว +164

    සහකාර පාලක තුෂාර මහත්මයා 👍

    • @wimalwimzz1717
      @wimalwimzz1717 3 ปีที่แล้ว +1

      Ammo තුෂාර kolla 👍👍

    • @dishanmadhuranga8032
      @dishanmadhuranga8032 3 ปีที่แล้ว +2

      suppa

    • @wildmachan
      @wildmachan 3 ปีที่แล้ว +2

      @@wimalwimzz1717 ❤️❤️❤️

    • @CGRCOOL
      @CGRCOOL 2 ปีที่แล้ว +1

      @@wildmachan බුදු සරණයි ඔබට.. සියලු කටයුතු සාර්ථක වේවා ❤️

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +21

    ❣️❣️❣️❣️❣️❣️❣️❣️💕💕💕💕💕💞💞💞💞💞 සිංහයා සිංහයා මය් පරිස්සමෙන් බුදුසරණයි

  • @chathurikalakmali2133
    @chathurikalakmali2133 3 ปีที่แล้ว +28

    කොච්චර බැලුවත් එපා වෙන් නෑ..❤️

    • @wildmachan
      @wildmachan 3 ปีที่แล้ว

      ❤❤❤❤🙏🙏

    • @senalthisara1381
      @senalthisara1381 3 ปีที่แล้ว

      @@wildmachan ade මේ තුෂාර මහත්තයානේද 😂

    • @wildmachan
      @wildmachan 3 ปีที่แล้ว

      @@senalthisara1381 එයා තමයි

    • @senalthisara1381
      @senalthisara1381 3 ปีที่แล้ว

      @@wildmachan ❤️❤️❤️

  • @imashakaluthotage2219
    @imashakaluthotage2219 3 ปีที่แล้ว +33

    මං ගියා සති දෙකකට කලින්😍නියමයි.අහිංසක සත්තු නිදහසේ ඉන්නවා..දෙහිවල වගේ සත්තු හිරකරල නෑ..මේ සත්තු සේරම ටික දැක්කා😁😘😘

  • @ishaniranathunga4665
    @ishaniranathunga4665 3 ปีที่แล้ว +17

    කොහෙ යනවද මන්දා මෙයා මෙතන 🤗❤️

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +48

    හරිම වැදගත් වැඩ සටහනක් ❤🙏

  • @fazilmohamed3464
    @fazilmohamed3464 3 ปีที่แล้ว +26

    Very professional guide and his knowledge on the animals is impressive...

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +23

    හිස නමා ආචාර කරනවා ඒ තුශාර කියන මහත්තයාට ..සතුන්ට ආදරේ කරුනාව දක්වන්නේ බොහොම උතුම් ගති ගුනයක්

    • @ErandaFire1
      @ErandaFire1 2 ปีที่แล้ว

      @Thushara Vlogs අලියා

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 2 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි තුෂාර අයියෙ දූ දරුවන්ට දැඩිපිය සෙනේහයක් තියෙන පියෙකුගේ හදවතක් ඔබ තුළ මේ සතුන් වෙනුවෙන් නිවැරදිව සකස් වී තිබෙන අයුරු අප ලක් බිමට ඉතාමත් ආඩම්බරයක් ලැබෙන බව අවංකව ගරුත්වයෙන් පවසා සිටිනවා .එසේම ඔබට තව තවත් අගනා අයුරින් මේ අමිල සෆාරි උද්‍යානයේ සියලු වැඩ කටයුතු අති ජයග්‍රාහී සාර්ථකත්වයක් සමග නිරතුරුව කරගෙන යාමට ලාංකීය සොයුරියක් වශයෙන් මේ උෂාරා ධනංජනී සොයුරිය සිහිවන මොහොතක්පාසාම හදවතින්ම සුභ පාර්ථනා කරනවා
    සම්මා සම්බුදු සරණයි !

  • @GAMES-iq4fb
    @GAMES-iq4fb 3 ปีที่แล้ว +6

    අද දෙරණට මගේ ආචාරය....🙏🙏🙏🙏

  • @crick9576
    @crick9576 3 ปีที่แล้ว +36

    දෙරන ඔය වගේ තවත් වැදගත් ව්ඩිඕ ගේන්නකෝ

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +10

    සතුන්ට නිදහස දීමට ඔබ කරන කැපකිරීමට හදපිරි ස්තුතිය

  • @crick9576
    @crick9576 3 ปีที่แล้ว +6

    බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාවට

  • @kalanaviraj259
    @kalanaviraj259 3 ปีที่แล้ว +44

    දෙහිවල සත්තු වත්තත් වහල නිදහසේ සත්තු ඉන්න තැනකට යවන්න ඕනේ

  • @dilinimadushika2342
    @dilinimadushika2342 3 ปีที่แล้ว +8

    ඒ සහකාර පාලක තුමාට👏👏👏👌👌👌✌✊

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +2

    සිංහයා අපේ වීරයා මේ වටිනා සත්තු ආරක්ෂා කර ගනිමු සතුන් අපේසමිපතක්💎💛

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 ปีที่แล้ว

    එයාලටත් ආදරය කරුනාව අවශ්‍යයි .. ඔබලාට ගොඩක් පිං එයාලව දරුවො වගේ බලා ගන්නවට 🙏 තෙරුවන් සරණයි 🙏

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +16

    ෂෝයි සිංහ පැටව් ටික 😚

  • @kusumlathapriyangani8137
    @kusumlathapriyangani8137 3 ปีที่แล้ว +13

    ඉතාමත් හොඳ වැඩසටහනක් .⁣ ඉදිරියටත් මේ වගෙ හොඳ වැඩසටහන් කරන්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා. ජයේන් ජයම වේවා...👍👍👍👍

  • @black_0131
    @black_0131 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් සොබාදහම විනාශ කරන්න හදන මේ වගේ කාලෙක ගොඩාක් වටින දෙයක් මේක සමාජෙට❤

  • @nilminigamage631
    @nilminigamage631 3 ปีที่แล้ว +5

    බොහොම වැදගත් හොද වැඩක්..🌹

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว +3

    Good luck budusaranayi jayawewa sahodaraya

  • @herathsamarakoon6394
    @herathsamarakoon6394 3 ปีที่แล้ว +9

    රිදියගම,හම්බන්තොට❤

  • @lusanidamayanthi1283
    @lusanidamayanthi1283 3 ปีที่แล้ว

    හරිම අගෙයි ස්තුතියි

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara8990 2 ปีที่แล้ว

    මෙහි නිලධාරීන් ඉතා දක්ෂ, දැනුම ඇති බව වැටහෙනවා, BIOLOGY දැනුමනම් විශිෂ්ටයි ,හොද අවස්ථාවක් ,හොඳ අදහසක්

  • @nike-yk1fo
    @nike-yk1fo 3 ปีที่แล้ว +15

    Travel whith chathura වීඩියෝ එකක් ගෙන්නකෝ මෙහෙ 🇱🇰

  • @imeshcharuka7389
    @imeshcharuka7389 3 ปีที่แล้ว +8

    ගොඩක්ම වැදගත්😍

  • @nuvaramanike
    @nuvaramanike 3 ปีที่แล้ว +16

    ඒ නිලධාරීන් ට .මාගේ හදවතින්ම ස්තූති . කරනව මෙහෙම කාරුනිකව සතුන්ට දරුවන්ට වගේ .සලකන .එකට ..

    • @wildmachan
      @wildmachan 2 ปีที่แล้ว +1

      🙏🙏❤❤

  • @chamalichamali2594
    @chamalichamali2594 3 ปีที่แล้ว +3

    නියමය් ගොඩාක් වටින වීඩියෝ එකක් 👍👍👍👍👍

  • @sumudukathriarachchi1798
    @sumudukathriarachchi1798 3 ปีที่แล้ว +4

    Ur kindness makes tears in our eyes.....🥰🥰🥰🥰
    Respect u sir...

  • @shehanwarnasuriya4653
    @shehanwarnasuriya4653 3 ปีที่แล้ว +27

    තුෂාර වල් අලියා කියනවට අකමැති වගේ👍👍🐘🐘

  • @hemasarathchandra9707
    @hemasarathchandra9707 2 ปีที่แล้ว

    හරිම natural animal park එකක් .මෙහෙම park එකක් තිබීම ගැන හරිම සතුටුයි .

  • @chalanajagathsridezoysa9649
    @chalanajagathsridezoysa9649 2 ปีที่แล้ว

    Hasitha aiyawa baya karane..... sinhaya. හරිම ආදරණීය යි🥰🥰🥰🥰
    Thank you On topic apita me wage videos danawata

  • @learn1232
    @learn1232 3 ปีที่แล้ว +3

    ලගදි බලන්න ගියා නියමයි !

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +9

    නියමයි 👍👍👍👍🇱🇰🇱🇰

  • @madushika3546
    @madushika3546 2 ปีที่แล้ว +1

    බුදු සරණයි සියලු දෙනාට

  • @imochachafamily1340
    @imochachafamily1340 3 ปีที่แล้ว +2

    Wow 🤩 ගොඩක් වටිනවා 💜💜

  • @manelperera5339
    @manelperera5339 3 ปีที่แล้ว +5

    💗💗💗ඒ සත්තු..හරිම හීලැයි..💗💗💗

  • @supexart2396
    @supexart2396 3 ปีที่แล้ว +9

    ලස්සන වැඩක්

  • @brightdays555
    @brightdays555 2 ปีที่แล้ว +1

    Thank you for this vedio. really appreciate how the zoo keeper was passionate about the wonderful elephants and the mighty lions. Thanks

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 ปีที่แล้ว +1

    මේ අහිංසක සතුන්ට කරන ආදරේට ගොඩාක් ගරැකරනවා ඔයාලට දෙවි පිහිටයි

  • @vimarshasangakkara6202
    @vimarshasangakkara6202 3 ปีที่แล้ว +11

    නියම ජොබ් එක💙🤝

  • @jollybuwa7344
    @jollybuwa7344 3 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි 👍👍❤️❤️❤️

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 3 ปีที่แล้ว +1

    ඔබතුමාලට දිර්ඝායුෂ ලැබේවා ..

  • @dileeshawimalasiri4079
    @dileeshawimalasiri4079 3 ปีที่แล้ว

    Ane harima lassanai. A niladaringe thiyana karunawa. Darunui kiyana saththuth adare nisa hila wela. Harim adaraniyai... ❤❤❤

  • @nilanthakumara9617
    @nilanthakumara9617 3 ปีที่แล้ว +4

    සුපිරි වැඩක් . ඔහොම තවත් ගොඩක් කල් කරගෙන යන්න .😀😀😀😀😀🙂

  • @donsam1158
    @donsam1158 3 ปีที่แล้ว +53

    African අලියා දෙහිවල zoo එකේ අවුරුදු 40. බැදලා තිබුනේ 😕

    • @wildmachan
      @wildmachan 3 ปีที่แล้ว +6

      නෑ ඒක වැරදි එයාට එහේ ඉඩ මදි නිසා තමයි මෙහේ ගෙනාවෙ .එහෙදිත් එයාල ගොඩක් හොදට උන්නා

    • @donsam1158
      @donsam1158 3 ปีที่แล้ว +7

      @@wildmachan එ උනාට දමිත් මම නං අකමැතිම තැනක් තමයි දෙහිවලzoo එක !!! සාෆාරි එක වගේ තැනක් නං හොදයි හැම සතේකුටම zoo එකට වඩා!!! අනික ඔයා කරන්නේ රස්සාවකට හයා ගිය වැඩක් මල්ලී අහින්සක සත්තුත්ව හොදට බලාගන්නවාට ගොඩක් පිං. ( ඔයා කරන්නේ මගේ childhood dream job )

    • @fabunicorn1277
      @fabunicorn1277 3 ปีที่แล้ว +1

      Na e Aliya hondatama dukvinda ehe. Pau. Sathwa hinsanayata akemethi godakndeneknge medihethweemen thamai met thathwayatq genawe neththan African Aliya thamath dehiwela. Ali isthuthi wenna oney noyekuth prashnawalatq muhuna deela key sathunwa marakarapu eka gena. Nam kiyannaa methana. Eth godak sathutii!!!

  • @gracieperera7633
    @gracieperera7633 3 ปีที่แล้ว

    Thank you for the kindnes for animals god bless🐘🐘🐘🙏

  • @mitipolagechathu3253
    @mitipolagechathu3253 2 ปีที่แล้ว

    එයාලට දෙන ආදරේ දැක්කාම හරිම සතුටුයි..ඔයාලට පිං..එයාල හරිම සතුටින් රිදීගම ඉන්නවා

  • @fabunicorn1277
    @fabunicorn1277 3 ปีที่แล้ว +4

    Great to see the elephant's are free. They are extremely gentle animals and should never be chained, caged , used for human entertainment, religious celebration perades, and riding to promote tourism which are very cruel, harsh and abusive treatment . These sentient beings deserve respect, love and freedom just like humans beings do! Maybe even more. So glad all animals are free in this park. To finally see this happening in Sri Lanka is a blessing. May they continue to give them professional care with love and respect.

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +6

    නියමයි

  • @minadikanishka7543
    @minadikanishka7543 ปีที่แล้ว

    ලස්සනයි බුදු සරණයි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว

    මෙි උතුම් නිලධාරීන් ගේ කරුණා ව සෙනෙහස මෙිසත්තුන්ට ලැබේ නවා ඔබ ලා ගේ නිහතමානී කමටමම ඉතාමත් වටිනවා අගය කොට සලකනවා⁣ තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🙏🏵️🏵️🏵️🙏🙏🙏🙏🏵️💙💙❤️