අ‍වු‍රු‍දු 2500‍ක‍ට ‍පෙ‍ර රා‍ව‍ණ ‍හෙ‍ළ ‍ඉතිහාසය ඇත්තක්ද? | King Ravana History story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මේ චැනල් එකෙන් අපි උත්සාහ ගන්නේ ඒ අවුරුදු පන්දාහකට වඩා පැරණි අතීතයේ ගැන සාක්ෂි ඔයාලට ඉදිරිපත් කරන්නයි.
    Join with us for learn more about Sri Lanka History
    #history #srilanka #learn
    #ravan #rawana #ravana
    #රා‍ව‍ණා ‍#රා‍ව‍නා #civilization
    Follow Us
    Like us on Facebook : / charawimu92
    Follow us on Instagram : / charaka.ama. .
    Follow us on Twitter : / chara1992
    #education
    TTD knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ TH-cam චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
    The TTD knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the TH-cam channels in Sri Lanka.

ความคิดเห็น • 60

  • @Ruwanpradeep234
    @Ruwanpradeep234 ปีที่แล้ว +6

    මම වගේ තව ටික දෙනයි දන්නේ රාවනා කියන්නේ අපේ වීර රජු කියල.....❤️.. ස්තුුති සහෝදරයා මේ වගේ දේවල් දානවට අ⁣පේ ඉතිහාසය ගැන..❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @vijithavijitha3309
    @vijithavijitha3309 ปีที่แล้ว +4

    හොදට කරැනු හෙයලා කරපු වැඩසටහනක් බොහොම පිං

  • @prasadsamarawikrama9859
    @prasadsamarawikrama9859 ปีที่แล้ว +1

    ඕය වගේ රාවන ඉතිහාසය ගැන හොයලා මේ වගේ පැහැදිලි ව මේ වැඩසටහන නරන ඕබට ගොඩාක් ස්තුතියි

  • @keshanidjshonra563
    @keshanidjshonra563 ปีที่แล้ว +5

    ඔව් ඔයා හරි වසර 15.000 ට 20.000 ට වඩා පැරණි කලාවන් නැවත හමුවෙනවා. ඉදිරයට එනවා ඒ හැම කලාවක්ම 💀🖤🖤💀🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 หลายเดือนก่อน

    ඇත්ත අපේ රාවණා ඉතිහාසය වලදාල ඉතිහාසය වහලා දැම්මා නමුත් ස්භවදර්මය විසින් නැවත ආලෝකමත් කරමින් සිටින ඛවයි හෙළයට ජයවේවා

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අයියේ අපිට මේ වගේ වටින තොරතුරු කියල දෙනවට ❤️❤️❤️🙏🙏🙏

  • @dayaninelum4949
    @dayaninelum4949 4 วันที่ผ่านมา

    Gammak thamai aiyye

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Aththa oba thuma la wage aya ape ratatat awasy daruwo hari aadambarai puthala wage aya budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🇱🇰🌞🌜

  • @indradassanayake8791
    @indradassanayake8791 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් දැනග්ත්තා අයියේ tanks අපි ඔයත් එක්ක ❤️❤️

    • @aganthukaya9204
      @aganthukaya9204 3 หลายเดือนก่อน

      දෙවන පෑතිස් රජ කාලේ නම් විජය ලංකාවට ආවේ පළමු පෑතිස් රජු කොයි කාලෙද හිටියෙ? කොහොම උනත් විජය එන්න කලින් විය යුතුයි නේද

  • @mihiripathirana5342
    @mihiripathirana5342 10 หลายเดือนก่อน

    ඔබතුමාට ජය වේවා! ඉතිහාසගත නිවැරදි තොරතුරු ලබා දෙනවට

  • @iresharathnasena252
    @iresharathnasena252 ปีที่แล้ว +2

    යුනෙස්කෝ ආරම්භ කරලා අපට අපේ දේ එයාලගෙ අනුමැතිය නැතුව හොයන්න බැරි කරලා තියනවා.

  • @danindukithnada
    @danindukithnada 2 ปีที่แล้ว +2

    මේ වගෙ පැහැදිලි කිරිම් එක්ක තව විඩියො ඔනේ ඉතිහාසය ගැන

  • @SrimaliHerath-kc2pm
    @SrimaliHerath-kc2pm 23 วันที่ผ่านมา

    Excellent work!

  • @thisaruthisaru2631
    @thisaruthisaru2631 ปีที่แล้ว +1

    නියමයි අයියා තවහොයමු ❤️❤️❤️🤟🙏

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට ...

  • @nishanthaneranga2998
    @nishanthaneranga2998 2 หลายเดือนก่อน +1

    එතකොට රජයට ඇයි බැරි මුහුදෙ ගිලිච්ච අපේ ඉතිහාසය හොයන්න අවසර දෙන්න..😢

  • @nishanthaneranga2998
    @nishanthaneranga2998 2 หลายเดือนก่อน +1

    කුරුල්ලන්ගල ඇදපු චිත්‍ර වල කියවෙන්නෙත් රාවනා ගැන නේද?

  • @fredydave4286
    @fredydave4286 2 ปีที่แล้ว +2

    Wade atha harinna epaa, digatama videos danna, api innwa oya ekka

  • @bhushithamolligoda
    @bhushithamolligoda ปีที่แล้ว

    Impressive! Keep up the good work

  • @pinkishsplash6553
    @pinkishsplash6553 หลายเดือนก่อน

    How to watch your ravana video from starting am unable to search

  • @nadeekagunathilaka4895
    @nadeekagunathilaka4895 2 ปีที่แล้ว +1

    Super

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 21 วันที่ผ่านมา

    ලංකාවේ ඉතිහාසය කුඩාකලසිට විශ්වවිද්ය්‍යාලය දක්වා ඉගන ගන්න දැන්පවතින දේ නිර්මානය කර දුන්නේ කවුද කියලා හොයන ඔනිම කෙනෙකුට අැත්ත හමුවෙනවා.

  • @sachiniwickramasingha8263
    @sachiniwickramasingha8263 6 หลายเดือนก่อน

    💜💜💜

  • @kusinarachathuri3458
    @kusinarachathuri3458 5 หลายเดือนก่อน

    ❤️🥰

  • @channelonephilosophy
    @channelonephilosophy ปีที่แล้ว

    බුදුන් ලංකාවේ පහල වෙලා නියම දහම දේසනා කළ බව ලෝක වාසි ජනයා නුදුරේදී දැක දැනගන්න හැකි වේවී ... උතුම් දහම දකින්න හැකිවන්නේ පාරමී පිරු පින්වන්ත අයටය ..සිංහල දෙමළ මුස්ලිම් සියලු පව් කල අයට දඩුවම් ලබාදීම ස්භාව ධර්මයා විසින් දැන් සිදුකරමින් පවතී ...........

  • @sampathkumara4196
    @sampathkumara4196 ปีที่แล้ว

    Jaya👍👍

  • @sehakolambaarachchi196
    @sehakolambaarachchi196 2 ปีที่แล้ว +2

    😊😊😊😊

  • @janakatissera
    @janakatissera ปีที่แล้ว +1

    ❤❤❤

  • @arunanandana255
    @arunanandana255 2 ปีที่แล้ว +2

    🤔

  • @lalithakodikara6689
    @lalithakodikara6689 ปีที่แล้ว

    මහානාම හිම් ඔහු පවසන පරිදිම හෙල ඉතිහාසය අනවශ්‍ය දීර්ඝ කිරීම් අඩුකොට ලුහුඬ්න් ලියා ඇතිදේ විස්තර කර ලියන බව පැවසිමෙන්ම එතුමා අපේ ඉතිහාසය ලියන්නේ කෙසේද යන්න පැහැදිලි වේ.එබැවින්ම සෙල්ලිපි වල ඇති පනිත ,කාලසේන බ්ම්බා,රාවන,නහුත,සංකිත ආදී හෙල රජවරුන් සියගනනකගේ තොරතුරු වසන්කොට සෙල්ලිපි සටහන් නොමැති පන්ඩුකාභය,දේවනම්පියතිස්ස,මුටසීව,මහානාග ආදී රජපෙලපතක් ගැන තොරතුරු වාර්තා කරයි.තවද අපේ ව්ශිශ්ටම රාජ්‍ය පාලකයාවූ ගාමිණී අභය රජතුමා දුශ්ඨගාමිණී ලෙසත් දෙවනපියශ රජතිශශ රජු කාවන්තිස්ස ලෙසත් තවත් රජවරු චෝරනාග,මහල්ලකනාග,ආදී ලෙස ව්හිළු කාර ලෙසත් හඳුන්වා දී මම මහාවංශය නැවත අපේ අභිලේඛණ හා පුරාවිද්‍යා බුද්ධ්මතුන් ලවා ලියවියයුතුබවට හේතුසාධක වේ.මේ සඳහා මහචාර්‍ය් රාජ් සෝමදේවයන් ,ජයරත්න පතිරආරච්චි මැතිතුමා වැනි බුද්ධ්මතුන් මහාචාර්ය ඉඳුරාගාරේ දම්මරතන වැනි සංඝපීතෲවරුන්ද යොදාගැනීම වැදගත් වේ.

  • @liyanagesunil8701
    @liyanagesunil8701 11 หลายเดือนก่อน

    රජ්සෝමදේව මහතා ඇත්ත ව්සන් කරනව.

  • @arunanandana255
    @arunanandana255 2 ปีที่แล้ว +1

    Hari hari den weda

  • @jayanisurangika7569
    @jayanisurangika7569 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @musicsl2676
    @musicsl2676 2 ปีที่แล้ว +3

    ඔය ඉංග්‍රීසි උන් තමයි අපිව කෑවේ.ඒ අරන් ගියපු ඒව ආය ගන්ඩ පුළුවන් නම්.

    • @shehanransara2391
      @shehanransara2391 2 ปีที่แล้ว

      Time travel තමයි ඉතින් එකම විසදුම

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 หลายเดือนก่อน

      කොlamබ කටු ගේ න ට රා ජා ආක්රුතියෙ
      අ ඩි 4 හමාරක් විතර උ ස
      පි රි සි දු ර ත් ත ර න් මු ල් කීර්තිය
      බො ස් ට න් කටු ගෙට
      වි කු ණා ඇ ත් තෙ
      ඒ ඉංගිරිසි කාරයන් ද ? !! !! !! !

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 21 วันที่ผ่านมา

    ශිවලිංගය තියෙන්නේ වැදවැද ඉන්න නෙමේ.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว

    එතකොට එකද දැනටත් තරැණ පරපුරනොමග ගිහින් රටට යමක් හිතල කරන්න ඉදිරිපත් වන පාලකයන් පලවා හරින්නේ?

  • @Harshamano
    @Harshamano ปีที่แล้ว

    Rawana rajatuma wage kenek hitya ratakatane mehema wenne

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Un thamai rawanaraju ge ethihasaya wehuwe namuth unta beri una kalu gal wala thiyana awa wahanna unta. Be

  • @harisaraharisara7828
    @harisaraharisara7828 6 หลายเดือนก่อน

    දිම්බුලා ගල අරණ වැසි අබිනැණ තිබි
    හිමි වරුන්ගෙන්
    ත ම පෙ ර බව දැන
    මහ පැරකුම් පුලස්තී සිරිත ත්
    ත මා ත් පිළිබිඹු වන්නට ත්
    ත මා කරපු ක ඨි න චීවර පූජා බලෙන්
    ත මා නැවත නැවත සක්විති වන වගට
    පෝ ය ගේ දෙස නෙත් යොමා සිටින සේ
    ගල් පිළිමය කර වූයේ ,
    පුලස්තී මු නි සේ පූ න නූ ල ත්
    කඨින සිවුර දෑතින් දරා
    ඒ මත දකුණු කෙළවරැ
    මැසීමට ඇවැසි නූ ල් ම o ජු සා ව තබා
    පෝය ගේ බලමින් පෙන්වන්නෙ ,
    බ ව දෙ ක ක් !!!

  • @nadeerasajith-ws5lv
    @nadeerasajith-ws5lv ปีที่แล้ว

    Aiya mata ravana rajathumage hari photos ekak dennako

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 หลายเดือนก่อน

      ඒ ඉල්ලීම දැක්කම ම ට හිනා ගියා !!!
      .... . ...... !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 หลายเดือนก่อน

      ඒ ඉල්ලීම දැක්කම ම ට හිනා ගියා !!!
      .... . ...... !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 หลายเดือนก่อน

      ඒ ඉල්ලීම දැක්කම ම ට හිනා ගියා !!!
      .... . ...... !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 หลายเดือนก่อน

      ඒ 1 0 වනුව රාවණ නමින් රජ වැ
      වාල්මිකී නමින් වෙස්වළාගෙන රාමායණය ලී
      අදිරජ
      මෙ තේ බුදුන් වැඩ හිටිද්දී
      පි රි නි ව න් පා න වා !!!

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 8 หลายเดือนก่อน

    ආභස්සර දිවියලෝකෙන්ආපුුඅයගෙන් පැවතඑන මේ හෙලදිව වැසියො කියලා කතාව ඇත්ත වෙන්න ඇති

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 หลายเดือนก่อน

      අ ප විතරක් නෙ වී !!!

  • @user-ky3jn4vt2y
    @user-ky3jn4vt2y ปีที่แล้ว

    දැන් මේක හොර ගුහාවක් වෙලා තියෙන්නේ. මොකා කොයි වෙලාවේ වෙනස් වෙයිද කියලා කියන්න බෑ. ඒ කයි කිසිම දෙයක් හරියන්නේ නැත්තේ.

  • @sanjithponniaha5941
    @sanjithponniaha5941 ปีที่แล้ว

    Ravanan is a Tamil king ❤❤❤❤❤❤❤

  • @mjbandaranayaka6970
    @mjbandaranayaka6970 ปีที่แล้ว

    ලංකාවෙ කෑල්ලක් කැඩිල ගිලුනා කියනව සමහරක් අය .
    තවත් අය කියනව ඒක ඕස්ට්‍රේලියාව කියල මොකද්ද ඇත්ත ..
    ඉන්දියාවේ අය කියන්නෙ දෙමල අය තමයි ලංකාවෙ මුලින්ම හිටියෙ කියලා ඒ ගිලුනු කෑල්ලත් එක්කම .. රාවනාගෙ රාජදානියෙන් බාගයක් ගිලුනා කියලත් කියනව... ( ලැමූරියා ) තමයි එ

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    💛🌷💛🌷💛👍🌷👍🌷❤❤

  • @arunanandana255
    @arunanandana255 2 ปีที่แล้ว +1

    Video eka penne nene

  • @TM-gb3on
    @TM-gb3on 10 หลายเดือนก่อน

    පුදුම පැහැදිලි කිරීමක්

  • @chamarifernando7578
    @chamarifernando7578 8 หลายเดือนก่อน

    ❤❤❤❤