Ravana S02 | Episode 01 14th March 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @yohanmadhushanka9521
    @yohanmadhushanka9521 4 ปีที่แล้ว +406

    මෙතෙක් ලංකාවෙ නිර්මාණය වුනු රජකතා වලින් මම දකින හොදම නාට්‍ය. නමුත් graphic designවලදි තව ටිකක් සැලකිලිමත් වෙලා. රානභාහුගෙ entrance එක තව ටිකක් ගැම්මට ගත්තනම් වැරද්දක් කියන්නම නැති වෙනව❤️❤️❤️❤️❤️

    • @gihanperera4292
      @gihanperera4292 4 ปีที่แล้ว +11

      ඒකනම් සිරාම කතාව...100% ඔයා හරි...

    • @user-nq3hj7sc2u
      @user-nq3hj7sc2u 4 ปีที่แล้ว +13

      ඒ ඔබ දකින්නේ මෙහි හොද සැබෑම රාවන අප්පච්ච් මේ දෙරනෙ විසූ හන්දයි

    • @-shadow-6550
      @-shadow-6550 4 ปีที่แล้ว +4

      Matah ehemai.🤩..mewage ekak meta kalin hadila na...thibunath me tharam creative na...😘✌🏻

    • @mohanjayasekara518
      @mohanjayasekara518 4 ปีที่แล้ว +3

      Niyamai

    • @amilaroshan8137
      @amilaroshan8137 4 ปีที่แล้ว +4

      එක ඇත්ත..👍👍👍

  • @chinthaka8965
    @chinthaka8965 4 ปีที่แล้ว +356

    සිංදුව aheddi ඇගේ මයිල් කෙළින් una. Corona walin dukwidina ලෝකwasi හැමෝටම රාවණා රජතුමාගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ...❤️❤️❤️❤️

  • @ShanDasanayake
    @ShanDasanayake 4 ปีที่แล้ว +349

    කාලයක් ඇගිලි ගැන ගැන හිටියා... ආයෙත් පනපොවමු, අදහමු අපේ රාවණ වංශය...තෙරුවන් සරණයි...රාවණා පිහිටයි... මින් මතු කිසි දිනෙක යක්කයන්ට විපතක් නොවේවා...විශ්වයේ ශක්තිමත්ම රාජ්‍ය ආරක්ශා කරත්වා...

  • @madurangaayeshasasmitha2250
    @madurangaayeshasasmitha2250 4 ปีที่แล้ว +277

    🇱🇰🇱🇰රකින්නයි තුන් සිංහලේ....🇱🇰🇱🇰
    "යක්ක දෙවු ඝන බඹුන් රකිනා ලොවේ උත්තම සිංහලේ.....
    නාඟ රකුසන් අසුර පුඳ දෙන උතුම් ර්නම් ලත් සිංහලේ.....
    සියලු බුදුවරු රාජ සක්ව්ති දනන් පැතිරූ පිං බ්ම සිංහලේ......
    රාජ මනු පෙල පතෙන් පැම්නෙන රවුලු කුමරා සිංහලේ.....

  • @DiaryOfNature
    @DiaryOfNature 4 ปีที่แล้ว +389

    "රාවණා" ❤🙏 පිටපත| තිර රචනය| රංගනය කොහොම උනත් ශ්‍රී ලාංකේශ්වර මහා රාවණයන් ගැන මෙහෙම ගෞරවයක් | කථිකාවක් ඇතිවෙච්ච එකම සිව් හෙළේ වැසියන් විදිහට අපි ආඩම්බර වෙන්න ඕනි ! වංශෙ හබල් ගාන්න නෙමෙයි., මේ ඉතිහාසයෙන් අපි උගත යුතු දෑ බොහොමයි!
    ඒක ලිඛිත ඉතිහාසය වගේම , පුරාවිද්‍යාත්මක ඉතිහාසයත් ඇතුලුව , නිවැරදි සත්‍යය හෙළි කරගැනීම අනාගත පරපුරට භාරයි!

  • @janusanhidini5313
    @janusanhidini5313 2 ปีที่แล้ว +48

    ඉන්දියාව බයයි ලංකේශ්වර රාවණයන්ට රාම නෙවේ වීරයා රාවණා ❤️

  • @chamikagayanp.d.n9106
    @chamikagayanp.d.n9106 4 ปีที่แล้ว +141

    රටේ තියන තත්වෙට හොදටම ගැලපෙන දවසක තමයි රාවණ අද යන්නෙ.. දෙරණෙ අද පිරිත් කියනව හෙට උදේ වෙනකන්.. මගේ රටට දළදා හිමි සරනයි..

    • @thusharikwt9575
      @thusharikwt9575 4 ปีที่แล้ว

      Mage ratata දළදා හිමි සරණයි

    • @OmanOman-ee5mn
      @OmanOman-ee5mn 4 ปีที่แล้ว

      මගේ දැයට දළදා හිමි සෙවනයි .

    • @chamikagayanp.d.n9106
      @chamikagayanp.d.n9106 4 ปีที่แล้ว

      @@OmanOman-ee5mn මමත් ඕමාන් ඉන්නෙ

  • @ASHINSHANA2005
    @ASHINSHANA2005 3 ปีที่แล้ว +58

    හැකි ඉක්මණින් රාවණ season 3 පටන් ගන්න. කාරුණික ඉල්ලීමකි.

  • @nadheeshanikumari3170
    @nadheeshanikumari3170 11 หลายเดือนก่อน +38

    ආයෙත් බලනවා අවුරුදු 3 කට පස්සෙ .music එකටම ඇඟ කිලි පොලා යනවා ❤

    • @Hiruni_2023
      @Hiruni_2023 8 หลายเดือนก่อน +2

      Mamth ayemth blann gaththa mula idanma..

    • @nadheeshanikumari3170
      @nadheeshanikumari3170 8 หลายเดือนก่อน

      @@Hiruni_2023 👍

    • @samanthikumari5682
      @samanthikumari5682 6 หลายเดือนก่อน +2

      මමත් මමත් මාසෙන් මාසෙ බලනවා

    • @niroshnirosh6069
      @niroshnirosh6069 6 หลายเดือนก่อน +3

      මාත් මුල ඉදලම ආයෙත් බලනවා .

    • @nadheeshanikumari3170
      @nadheeshanikumari3170 5 หลายเดือนก่อน

      @@niroshnirosh6069 👍

  • @s.a9748
    @s.a9748 4 ปีที่แล้ว +222

    Rawana ❤️අනේ මගෙ දෙය්යා ,නොකියාම වැඩියා ❤️❤️❤️.කොරොනත් අමතක උනා බොලේ 😃😁

    • @user-bx9je6zn6q
      @user-bx9je6zn6q 4 ปีที่แล้ว +1

      😜😜😜😜😜😂😂😂😂

    • @challengefuture8090
      @challengefuture8090 4 ปีที่แล้ว +3

      නොකියම ආවේ කොරෝනා එලවන්නමයි😜😜😜

    • @s.a9748
      @s.a9748 4 ปีที่แล้ว +1

      @@challengefuture8090 :😁 බලමු .

    • @user-nq3hj7sc2u
      @user-nq3hj7sc2u 4 ปีที่แล้ว +1

      අම්මෝ ඔව්

    • @sanduniakarsha4041
      @sanduniakarsha4041 4 ปีที่แล้ว +1

      ඒකනේ හොරෙන්ම ඇවිත්

  • @ApeMahaththaya
    @ApeMahaththaya 4 ปีที่แล้ว +127

    අපේ යක්කයන්ගෙ මව් බිමට, කොරෝනා වසංගතයෙන් ගැලවීමට වාසනාව ලැබේවා !!!

  • @dilrukshigamage380
    @dilrukshigamage380 2 ปีที่แล้ว +33

    අරගලේ අස්සේ රාවණ නැවත බලන මම..😌❤️🇱🇰

  • @jithmi398
    @jithmi398 4 ปีที่แล้ว +111

    රාවණා ❤️
    ඉවසිල්ලක් නැතුව හිටියෙ එනක්න්.. Liveත් බලලා දැන් ආයෙ youtube එකෙන් බලන්නත් ආවා...

  • @user-wy3ji4ii6f
    @user-wy3ji4ii6f 4 ปีที่แล้ว +182

    කොරෝනා waerasyan පීඩා විදින සියලුම දෙනාට සියලු දෙවි රැකවරණයි...තුරුනුවන්ගෙ සරණයි

    • @g.s.s.pereraperera3591
      @g.s.s.pereraperera3591 4 ปีที่แล้ว +3

      Un like dapu un cheneta palayawu

    • @challengefuture8090
      @challengefuture8090 4 ปีที่แล้ว +1

      කොරෝනත් රාවණා ට බයයි.ඕක දුවන්නේ කැලෙත් බිදගෙන.😂😂😂

  • @madarawalakulu4335
    @madarawalakulu4335 4 ปีที่แล้ว +50

    ආයුබෝවන් දෙරණ ගොඩක් පින් අපිට අයේ රාවණා බලන්න සැලැසුම් කලට දෙරණට උතුම්වු දාළදා සමිදුගේ පිහිටයි හෙලයන්ට ජය පරයන්ට හෙන

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 4 ปีที่แล้ว +102

    අම්මෝ..මං මග බලන් ඉදියේ...ගොඩාක් ලස්සනයි...රාවණා...යලි ඉපදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @g.s.s.pereraperera3591
      @g.s.s.pereraperera3591 4 ปีที่แล้ว +3

      Rawana ape hemoma laga ennawa.ape awadi unot e ati

    • @khantifernando541
      @khantifernando541 4 ปีที่แล้ว +1

      Anusha Anusha ASRN MhJNyA.wenuwen Rawn.nhawth. APi wenuwen Lankawe iPdewA

    • @nadeekanishanthi6159
      @nadeekanishanthi6159 2 หลายเดือนก่อน

      Rawana kiyanne kawda kiyala oyalata thawa awrudu 10,20 withara dana ganna puluwan.bala poroththuwen sitinna.nawatha paminenawa.

  • @AshenGamingTech
    @AshenGamingTech 4 ปีที่แล้ว +117

    අපේ Ravana රජුන් 🔥🔥🔥🔥අම්මෝ එනකල් බලන් හිටියේ

    • @thusharikwt9575
      @thusharikwt9575 4 ปีที่แล้ว +3

      Ammo athi yantham balan unne kawadda denne kiyaa ape rawna jaya sri rawana...

    • @dinushadilrukshi2567
      @dinushadilrukshi2567 4 ปีที่แล้ว +6

      නම අහනකොටත් පට්ටම හැගීමක් හිතට දැනෙන්නෙ

  • @ayeshamadumali4189
    @ayeshamadumali4189 4 ปีที่แล้ว +58

    Love you derana ....මොනව උනත් බලන්න ආස හිතෙන කතාවක් දෙන්නෙ දෙරණ තමයි

  • @dhggvhff4184
    @dhggvhff4184 4 ปีที่แล้ว +18

    අද විතර සතුටක්
    කියන්න බැරිතරමි
    රාවණා ආවා යක්ක
    දරුවනේ වරේල්ලා
    නැවත අපේ මවු රටට
    රාවණා රජු පැමිනේවා
    බුදුසරණයි යිස්තුයි
    දෙරණ ඔබ සැමට

  • @dasunvimi9718
    @dasunvimi9718 4 ปีที่แล้ว +30

    ඇගේ හිරිගඩු පිපිනව යකුනේ.. ❤️🔥🙏 එසේනම් මේ ඇරබෙන්නේද රාවන යුගයයි 🔥🙏 ආද්‍යාත්මික හෙලයකුනේ නැවත නෑගිසිටිනු මැන. 🙏🔥

    • @nadeekanishanthi6159
      @nadeekanishanthi6159 2 หลายเดือนก่อน

      Aniwaren thawa awrudu 10,20 oyata dana ganna puluwan rawana inne koheda kiyala.bala poroththuwen sithinna.napura parada nawatha nagetimata sudanam.lagadima enawa

  • @sisirskumara5109
    @sisirskumara5109 4 ปีที่แล้ว +60

    අම්මො කියා ගන්ඩ බැරි තරම් සතුටුයි.මාස කියක් බලන් හිටියද..හෙළයෙ මහා රාවණ ආදරෙයි පණටත් වඩා.

  • @gayanahendalage8235
    @gayanahendalage8235 4 ปีที่แล้ว +132

    රණභාහු නම් එ් චරිතෙට නියමෙට ගැලපෙනවා...

  • @slshashivlogsuae5377
    @slshashivlogsuae5377 4 ปีที่แล้ว +45

    බුදු අම්බො ආවො රාවනා ❤️❤️❤️❤️❤️❤️සින්දුව ඇහෙද්දි එන ගැම්ම❤️❤️❤️

  • @ravidumadhuwantha6313
    @ravidumadhuwantha6313 4 ปีที่แล้ว +79

    ගොඩාක් ආඩම්බරයි දෙරණ..
    බලන් හිටියේ එනකම්...අපේ රාවණා... 😏
    සාර්ථකව දිගටම කරන් යන්න...

  • @slauto7138
    @slauto7138 4 ปีที่แล้ว +321

    මුල සිට බලපු නිසා කියන්නේ. 3D කරපු එක දුර්වලයි. රාවණ 1 වගේ සටන් ජවනිකා එලිමහනෙම කරානම් ඒක තව හිතට වදිනව. රාවණ 1 එලිමහන් සටන් ජවනිකා ඉහල තත්ත්වයක තිබුනා රාවණ 2 අද කොටසට වඩා.

    • @kasunwijerathna5874
      @kasunwijerathna5874 4 ปีที่แล้ว +6

      Ayi affa Ara denn yast kiwwa theme song group dala kaala...shik

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 4 ปีที่แล้ว +4

      @@kasunwijerathna5874 ow ane kalin theme song eke quality eka adu wunada manda eken

    • @sinhalasongs9465
      @sinhalasongs9465 4 ปีที่แล้ว +14

      SL Auto ඇත්ත මමත් 1 සියලු කොටස් බැලුවා.. එලිමහන් සටන් ජවනිකා තාත්විකයි ඒකෙ මේකට වඩා..ඉස්සරහට ලස්සන වෙයි

    • @dhanushdhanush7185
      @dhanushdhanush7185 4 ปีที่แล้ว +3

      ඇත්ත

    • @sewwandipathirana5379
      @sewwandipathirana5379 4 ปีที่แล้ว +2

      Ow eka nam eththa

  • @AshenGamingTech
    @AshenGamingTech 4 ปีที่แล้ว +522

    Unlike දාලා තියෙන්නේ භාරතීය සුරයන් ලංකාවේ ඉන්න පාවා දෙන එවුන්😂😂😂😂

  • @HelaYak
    @HelaYak 4 ปีที่แล้ว +5

    මමත් රාවණ ටෙලි නාට්‍ය මාලාව මුල සිටම බැලුවා. පළමු කොටසේ තිබුන තාත්වික බව දැන් අඩුවෙලා. කොහොම නමුත් අපි හෙළ රාවණයන් ගේ සත්‍ය කතාව දිගටම බලනවා. දෙරණට ජය. තුෂාර තෙන්නකෝන් නිර්මාණ කරුවණනි ඔබ‍ට ජයවේවා.

  • @magicalmystic586
    @magicalmystic586 4 ปีที่แล้ว +16

    I am glad drama used a new actor for the RAVANA's character. He look good in acting and fighting skills. Lucky to portray such a legendary character.

  • @deepajayathilaka3304
    @deepajayathilaka3304 4 ปีที่แล้ว +77

    රාවණ..ඇත්තෙන්ම වචන නැහැ.. බලන්නත් ගොඩාක් ආස හිතුනා.. නියමයි සුපිරි.. චරිත තෝරාගැනීම අතිවිශිෂ්ටයි... මකරගේ රගපෑම සුපිරි...ඒවගේම රාවණ.... ඇත්තෙන්ම සුපිරි.... well done......

  • @khanraju2813
    @khanraju2813 4 ปีที่แล้ว +23

    අමිිමෝ රාවන එනකන් බලාගෙන හිටියේ.❤🇱🇰 .ඔබ සියලු දෙනාට තෙරැවන් සරනයි .

  • @ApeMahaththaya
    @ApeMahaththaya 4 ปีที่แล้ว +117

    තනිකරම සුරංගනා කථාවක් වෙලා...
    පුදුම විදිහට අතාත්විකයි
    සටන් ජවනිකා පලවෙනි කථාවෙ ගොඩක් හොඳට තිබුණා
    Editing අතාත්විකයි
    ඒත් රාවණ ඉතිහාසයට ආදරේ නිසා බලනවා.
    මේ කථාව ගෙන ආපු දෙරණට පින්

  • @SLFamilyVlog
    @SLFamilyVlog 4 ปีที่แล้ว +247

    බලන්න කලින් like කරපු කට්ටිය කො බලන්න 😍🇱🇰

  • @dubai_bro_sl
    @dubai_bro_sl 4 ปีที่แล้ว +55

    රාවණා එන තුරු මඟ බලා සිටියේ ❤️❤️

  • @kasunsrirathna678
    @kasunsrirathna678 4 ปีที่แล้ว +50

    අම්මෝ බලන් හිටියේ දානකන් ❤️❤️❤️

  • @chameeramadusanka5213
    @chameeramadusanka5213 4 ปีที่แล้ว +18

    රාවණ එද්දි එන feeling එක..😍😍

  • @user-wn4pi3eg6y
    @user-wn4pi3eg6y 4 ปีที่แล้ว +30

    සිංදුව ඇහුනත් තාමත් ඇග හිරිවැටෙනවා ❤️❤️❤️😘

  • @Manusha_mendis
    @Manusha_mendis 4 ปีที่แล้ว +75

    සෙටි එකේ ඉදන් මමත් ගහ ගත්තා 🥺🔥 අම්බෝ ඒ හැගීම ♥️♥️ සටං තව ටිකක් තාත්වික කරමු 👌🏻 ඒතකොට කිසිම අඩුවක් නෑ 🙇🏻‍♂️

    • @shehanvishwajith1013
      @shehanvishwajith1013 4 ปีที่แล้ว +6

      Season 1 eke hondata thibba. Eth ada balapugan e quality 1ka na kyala danuna.🙁

    • @Manusha_mendis
      @Manusha_mendis 4 ปีที่แล้ว +4

      shehan vishwajith එකෙත් ඇත්ත සටනක් මම දැක්කේ නෑ මිතුර එත් ඔවුන් යන ගමන වටිනවා ❤️

    • @shehanvishwajith1013
      @shehanvishwajith1013 4 ปีที่แล้ว +3

      Season 1ke kale satanak thibboth eka aththatama kale rupagatha karala thibbane. Eth ada green screen dala karala kyala hodatama therenawa. Ekai man ehema qwe. Aththatama location wala karanam godak lassanai.

    • @shehanvishwajith1013
      @shehanvishwajith1013 4 ปีที่แล้ว +3

      Mehema hari me kathawa karana 1ka watinawa godak

    • @Manusha_mendis
      @Manusha_mendis 4 ปีที่แล้ว +4

      shehan vishwajith ඔබ කියන දේ ඇත්ත සහොදරයා 🙇🏻‍♂️ නොකිව්වට මමත් ඒ දේ හොදට දැක්කා 🙏🏻 පටන් ගැන්ම පමණක් නිසා අප බලන් ඉදිමු 💪🏻

  • @sinhalasongs9465
    @sinhalasongs9465 4 ปีที่แล้ว +52

    යක්ඛයො ඉන්නවද යක්ඛයො ❤️! විනාඩි 40යි ලයික්ස්ම 500යි.. පිස්සුවෙන් බලපු ඩ්‍රාම එකක්.පරක්කු කරාට නම් පොඩ්ඩක් තරහයි දෙරණ එක්ක.ඒත් පහුවෙලා හරි ආවනෙ.ආදරෙයි ❤️💐

    • @chanakatheekshana
      @chanakatheekshana 4 ปีที่แล้ว +2

      අපි මේ කන්සෙප්ට් එකට හුරු වෙන්න ඕම මම නම් කැමති මාස 6ක් සීසන් බ්‍රේක් එකක් දීලා තිවුන එකට

  • @indikaroshan6141
    @indikaroshan6141 4 ปีที่แล้ว +22

    Ammmo රාවණා oya awada දෙරණ ගොඩක් සතුටුයි දෙරණට ජය රාවණ අපිව ලංකාව beranna ඔබට jaya

    • @gihanperera4292
      @gihanperera4292 4 ปีที่แล้ว +1

      රාවණ රජ්ජුරුවෝ දැන් නැහැ ...දැන් රාවණ දෙවියෙක්... රාවණව ඇදහුවොත් නැහැ ලංකාව ගැන සලකා බලයි...😂😂😂

  • @kaveekavindya6171
    @kaveekavindya6171 4 ปีที่แล้ว +66

    අම්මෝ... රාවණ 2 එනකම් බලාගෙන හිටියේ.. රාවණ 1 සුපිරියටම තිබ්බා..මේකෙ තාත්වික බව මදි කමක් දැනෙනවා..... color ful එකත් අඩුයි වගේ.....

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว +2

      Hmmm rawanata jaya

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว +1

      Kavee kohomada oyata yaluwa

    • @kaveekavindya6171
      @kaveekavindya6171 4 ปีที่แล้ว

      @@pardeepmali1827 hodai etn...

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Bendudakae. . nawaceya hata hayae. . panas tune. . panas hayae. . dolahae. . Hath ceya vessa. . oya maga imo ankaya yalu

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Eten yaluwa oya kohada lankawa

  • @rdsocial868
    @rdsocial868 4 ปีที่แล้ว +167

    කතාව එනකන් බලන් හිටියේ හැබැයි පලවෙනි එකෙ වගෙ නෙමෙයි මෙකේ vfx වැඩිකරගෙන ටිකක් අනාගෙන වගෙ දැනෙනවා එක හැදුනොත් හොදයි ඉදිරියට !!

    • @wikumofficial
      @wikumofficial 4 ปีที่แล้ว +1

      true

    • @sithumweerasinghe6358
      @sithumweerasinghe6358 4 ปีที่แล้ว +3

      සිරා කතාව බන් හැම ලබ්බටම vfx දාල

    • @sithilanandasiri7679
      @sithilanandasiri7679 4 ปีที่แล้ว +1

      100% yes

    • @rdsocial868
      @rdsocial868 4 ปีที่แล้ว +1

      @@sithumweerasinghe6358Real location gann puluwan than hama ekakm uluppala penann gihin angena eka 2nd episode eken hodtm penwa aprade ithin issrhtawath hadunoth hodai

    • @rdsocial868
      @rdsocial868 4 ปีที่แล้ว +1

      @uk 1 aluthen inn set eka & war eke hitpu tike acting awul thama

  • @sanjunishee3681
    @sanjunishee3681 4 ปีที่แล้ว +22

    Tv එකෙනුත් බලලා you tube බලනවා........💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @sagarsamptsampthsampy3584
    @sagarsamptsampthsampy3584 4 ปีที่แล้ว +6

    හැමොගෙම කමන්ට්ස් බලනකොට මාර ගැම්මක් හැගිමක් දැනෙනවා ස්තුතියි දෙරණ 🙏🙏🙏

  • @zatsazly8083
    @zatsazly8083 4 ปีที่แล้ว +8

    3D කරනයේ අඩු පාඩු තිබුනත් එය අපට ප්‍රශ්නයක් නොවෙ. හොඳ නිර්මාණය මිනිසුන්ගේ හිතට වාදින ලෙස නිර්මාණය කිරිමයි වැදගත්. රාවනා කතාව නිර්මාණය කරන කණ්ඩායමට ජයෙන් ජය

  • @dilshanmilindasilva3777
    @dilshanmilindasilva3777 4 ปีที่แล้ว +67

    රාවණා 2
    1 st කමෙන්ටුව මගෙන් ❤️❤️❤️❤️❤️

  • @d.j7615
    @d.j7615 4 ปีที่แล้ว +63

    අනෙ රාවණ දාලා ...ආසාවෙන් මග බලා ගෙන හිටිය අය කො.......

  • @sanindinimansha9406
    @sanindinimansha9406 2 ปีที่แล้ว +5

    රාවණා රජු නැවත ඉපදෙන්න යැයි
    ප්‍රාර්ථනා කරමු...

  • @sandunkumara9934
    @sandunkumara9934 4 ปีที่แล้ว +80

    යක්කයින්ට ජය
    කොරෝනා වෛරසයෙන් පිඩා විදින හෙලයන් හට රාවණා රජුන්ගේ පිහිටයි.⚡️⚡️🌞🌞🌞⚔️⚔️

    • @tharushinirmani4111
      @tharushinirmani4111 4 ปีที่แล้ว

      th-cam.com/video/E5MQoPRt1Mc/w-d-xo.html subscribe & comments my video

  • @iroshashashi4059
    @iroshashashi4059 4 ปีที่แล้ว +70

    මේ කතාවක් කියලා හිතෙන්නේ නැ .අපි ඒ අතීතයේ ඉන්නවා වගේ

    • @beatbrother52
      @beatbrother52 3 ปีที่แล้ว +2

      නිකන් ඉන්දියන් ඩ්‍රාමා එකක් බලනවා වගේ හැගීමක් නේද එන්නෙ

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 7 หลายเดือนก่อน

      @@beatbrother52 හ්ම්ම්

  • @user-iw9rz1uz8d
    @user-iw9rz1uz8d 4 ปีที่แล้ว +38

    අම්මෝ රාවණා ඇවිත්❤️❤️❤️❤️

  • @AshenGamingTech
    @AshenGamingTech 4 ปีที่แล้ว +12

    Januka rajapaksa ge action nam සුපිරිම

  • @wasanthagunasekara6238
    @wasanthagunasekara6238 4 ปีที่แล้ว +10

    අම්මෝ,මග බලන් හිටියේ දෙවෙනි කොටස එනකන්.ගොඩක් ලස්සනයි

  • @sweetj56sweety52
    @sweetj56sweety52 4 ปีที่แล้ว +11

    රාවණා ඇවිත් ,සුබරැයක් සියලුදෙනා ටම බුදුසරණ යි ,ජයවෙිවා

  • @kamanisamarasingha3738
    @kamanisamarasingha3738 4 ปีที่แล้ว +10

    Ado mta danune film ekak blnava vge aparade mka film ekak ghnna tibbe😘😘😘😄😄😄👍👏😊😊😊👏👍😄😱😱😍😍

  • @ThePushpamali
    @ThePushpamali 4 ปีที่แล้ว +13

    මහා රාවණයන් ගැන හොඳටම අද්‍යනය කරලා නිර්මාණය සිදුකර ඇති බව පැහැදිලියි. Graphics වල පොඩි පොඩි අඩුපාඩු තිබුණත් ඉතා හොඳ නිර්මාණයක් . මමත් හිතනවා රාවණ 1දී වගේ සටන් ජවනිකා එලිමහනේම තිබුනා නම් හොඳයි කියලා. ආඩම්බරයි දෙරණ.......💪👍

  • @dianiejayalakshma6588
    @dianiejayalakshma6588 4 ปีที่แล้ว +7

    රණභාහු චරිතයට හොදම කෙනෙක් ..👌👌👌

  • @user-rh9zv6ql5v
    @user-rh9zv6ql5v 4 ปีที่แล้ว +31

    ලොකු සතුටක්
    තෙරුවන් සරණයි යාලුවො හැමදෙනාටම
    සුභ රාත්‍රියක් වේවා

  • @chitrakapuge3071
    @chitrakapuge3071 4 ปีที่แล้ว +23

    ඇති යන්තම් කොච්චර බලා හිටියද අපි රාවණාට ගොඩක් ආදරෙයි

  • @Adeesha70
    @Adeesha70 4 ปีที่แล้ว +12

    රාවන අවාම මාරම ගැම්මක් එන්නේ බන්.ඒ සීන් එක දෙපාරක් බැලුවා 🙂

  • @SS-vf5cd
    @SS-vf5cd 4 ปีที่แล้ว +23

    අනේ රාවණා ආවෝ 💔💛💔💛 සටන් බිම තව ටිකක් ප්‍රානවත් කරන්න මින් ඉදිරියට .ඩිෂුම් ඩිෂුම් සද්දෙ මදි.😅😀

  • @sagittarius9012
    @sagittarius9012 4 ปีที่แล้ว +84

    කෝ බොලවු English Subtitles ? පර ගැත්තොන්ට පේන්න දාපියවු subtitles .
    වාල්මිකීගේ බොරු කතා මුලු ලෝකෙම දැකගන්න ඕනේ.

    • @thusharikwt9575
      @thusharikwt9575 4 ปีที่แล้ว +5

      Ow eka ettha අනිවාර්යයෙන් mululokema danaganna one ape rawana raju kauda kiyanna.indiawe un kare apita madagahapu eka.ape.rawana rajuta apahasa wena vidihata un kathawa haduwe unge wasiyata.dan.meka.hodama kalaya english walin ahanna balanna denna one

    • @magicalmystic586
      @magicalmystic586 4 ปีที่แล้ว +4

      Eka aththa. English subtitles dannama one

    • @beatbrother52
      @beatbrother52 4 ปีที่แล้ว +3

      ඉතින් බන් ඕකත් බොරුවක්නෙ

    • @ajithfernando9235
      @ajithfernando9235 4 ปีที่แล้ว +7

      යම් යම් අතිශෝක්තීන් තිබුනත් මෙය සම්පුර්ණ අසත්‍යයක් නොවේ. වාල්මිකීගේ රාමායණය සම්පුර්ණයෙන් ලියා ඇත්තේ රාමා සාධාරණීකරණය කිරිමට පමණයි

    • @beatbrother52
      @beatbrother52 4 ปีที่แล้ว +3

      @@ajithfernando9235 රාවණ රජුට මාත් ගරු කරනවා,ඒත් මේ වගේ බාල ගණයේ නිර්මාණවලින් වෙන්නෙ ඒ ශේශ්ට නරපතියාට අපහාසයක් වෙන එකයි මතකනෙ කලින් කතාවෙ රාවණ රජුගෙ පියා විශ්වස් මුණිවරයගෙ චරිතය විනාශ කරල දැම්මා,විශ්වස් මුණිගෙ චරිතය නිකන් සල්ලාල ගෑනු සොඩෙක් විදිහට පෙන්නුවා ඉස්සරහට රාවණ රජුට කොහොම අපහාස කරයිද දන්නෙ නෑ මුන්,අනික ඒ කාලෙ අපි බලපු අකාල සන්ද්‍යා උතුවන්කන්දේ සරදියල් මහතලා හටන වගේ කතා එක්ක බලද්දි මේව අහලකවත් තියන්න බෑ ඒව බලද්දි අදටත් කොච්චර ගැම්මක් එනවද

  • @user-xq1dx3jt4g
    @user-xq1dx3jt4g 2 ปีที่แล้ว +7

    2022 බලනකට්ටියට
    නාකි මයිනගේ වැඩ දැකලා හදලා වගේ 😂😂

  • @KushanDismika
    @KushanDismika 16 วันที่ผ่านมา +1

    රාවණ ආයෙත් විශ්ව ශක්ති කේන්ද්‍රය බේර ගත්ත. 😃 රාවණ season 2වලට හොද ආරම්භයක් දුන්න. 🙃 හෙළයන්ට ජය! 🤝

  • @malamala2143
    @malamala2143 4 ปีที่แล้ว +11

    මමහරිආසාවෙන්,බලනටෙලිනාටියක්දෙවිනිකොටස,එන්නෙනැතිවෙයි,කියලාහිතුවෙ,ස්තුතියිමෙහිරගපානසියලුදෙනාට

  • @dhanushdhanush7185
    @dhanushdhanush7185 4 ปีที่แล้ว +3

    කමෙන්ට් කරපු හැමෝටම මං ගානෙ ලයික් දැම්ම එහෙනං හොදේ.නැවතත් ආරම්භ උන රාවණ යුගයට ජය වේවා ! තුණුරුවන් සරණයි ! 🌹💖🌹💖🌹💖🌹💖

    • @magicalmystic586
      @magicalmystic586 4 ปีที่แล้ว +1

      Elaga para Derana Live stream gihilla play back karanna

  • @srimalikumari8293
    @srimalikumari8293 4 ปีที่แล้ว +14

    මෙචිචර කල් අරගෙනත් නැචුරල් ගතිය එන්නedit කරගන්න බැරිවෙලානෙ..කතාවෙ ලස්සන ගැම්ම එහෙම් පිටින්ම නැතිවෙනවාediting අවුල් නිසා.season 01eke තිබුනquality eka session 02එකේ නෑ😥 අනික රාවණ හෙවත් රණබාහු සටනට අවතීර්ණ වෙන එක මීට වාඩා ගැම්මක් එන විදියට ටිකක් අගේ කරලා😀 ගන්න තිබුනා..season 01එකේ රාවණ කුමරයා ඉපදෙන එක ඉස්සෙල්ලාම පෙන්නත්දි අපේ අගේ හිරිගඩු පිපුනා..අදටත්ඉඑ් ගැම්ම එ් seen එක.බලත්දි නැවත නැවත,එනවා නමුත්session 02එකේ එ්feeling එක අාවෙ නෑ😢 මොනා වුනත් අාසාවෙන් බලන්නෙ.මාස.ගානක් බලන් හිටියෙ නොයිවසිල්ලෙන් අද දවස එනකන්නෙ

  • @tharangakanchana191
    @tharangakanchana191 4 ปีที่แล้ว +1

    Aga hiri වැටෙන්නේ sinduwa aheddi mage witarada ban giya awrudde edala බලාගෙන හිටියා 😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰korona මාරක yen ආරක්ෂා කරත්වා 🙏🇱🇰🇱🇰💕💕💕💕 mage මව්බිම දළදා සමිදු පිහිටයි lak මෑණියන්ට

  • @user-yi7mc1zw6h
    @user-yi7mc1zw6h 2 หลายเดือนก่อน

    Ape helayo kawadavath pasu bahala na aka nisa rama adala na ravana ape helaye raju❤❤❤❤

  • @LifewithAshen
    @LifewithAshen 4 ปีที่แล้ว +95

    editing වලදි සැලකිලිමත් වන්න , සටන් වලදි අර අදිරජ දර්මාශෝක එකේ වගේ, ලස්සනට කරන්න

  • @im_the_voice8636
    @im_the_voice8636 4 ปีที่แล้ว +20

    මේක එනකම් කොච්චර දවසක් තිස්සෙ නම් බලන් හිටියද අපි ❤

  • @cnniro7827
    @cnniro7827 4 ปีที่แล้ว +18

    හෙලයො තාම මෙ හෙල පොලොවේ ඉන්නව යකුනේ. අපිව වට්ටන්න මෙ ලොකෙ පුලුවන් ජගතෙක් නෑ.

  • @mithum01
    @mithum01 4 ปีที่แล้ว +81

    රාවණ අපේ හෙළයේ රජතුමා. ඒ ලේ තියෙන සිංහ පුතුන් තම ලංකාවේ ඉන්නවා. මේත් ඒ වගේ හෙළයේ කොල්ලෝ සෙට් එකක්. ලංකා රජයෙන් කිසිම උදව්වක් නැතුව ලංකාව රනින් බබලවපු
    th-cam.com/video/x85_vrteoSQ/w-d-xo.html

    • @g.s.s.pereraperera3591
      @g.s.s.pereraperera3591 4 ปีที่แล้ว +3

      Chande Dena ape un ATI karannat neti karannat puluwan

    • @user-nq3hj7sc2u
      @user-nq3hj7sc2u 4 ปีที่แล้ว +1

      ආන්න ඒකයි

    • @khantifernando541
      @khantifernando541 4 ปีที่แล้ว

      Shammika Fernando kawDhri bUdUNge. phiten.sriLakt ay kUMRawRU kuMRiy N. MathU dink paminei

  • @therushdeshanjana7716
    @therushdeshanjana7716 4 ปีที่แล้ว +5

    season 1 වගේ සටන් ජවනිකා එළිමහනේ කලා නම් මාර ලස්සනයි..තාත්විකයි..ග්‍රැපික් වැඩි වෙලා.. ප්‍රධාන චරිතය පෙන්නනකොට තව ටිකක් ගැම්මට දුන්නනම් මරු... Season 2 එකේ 1st episode එකේම රණබාහු පෙන්නයි කියලා හිතුවේ නැහැ..

  • @champikakumari1061
    @champikakumari1061 2 ปีที่แล้ว +3

    ආයෙ බලන්න හිතුනා..කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..

  • @sampathnivantha7535
    @sampathnivantha7535 ปีที่แล้ว +2

    රාවණා රාක්ෂයාට නිවන් සැප ලැබේවා, සමාදානයේ සැතපෙවා.

  • @lochanac.jayawardane4595
    @lochanac.jayawardane4595 4 ปีที่แล้ว +16

    33:32 - 33:35 එසේනම් මේ එළඹෙන්නේ රාවණ යුගයයි..!!!!
    agata danene a gamma vachana valata ganna bari una un ko balanna......
    Animation tikak vadi. akatha hadagena yamu jaya veva

    • @gihanperera4292
      @gihanperera4292 4 ปีที่แล้ว +3

      💪💪 මේ එළඹෙන්නේ රාවණ යුගයයි..ඒ වචන ටිකම පට්ට...ඒත් කොරෝනා යුගයක් වෙයිද කියලයි බය...😓😓😓

  • @chamithasankalpa7464
    @chamithasankalpa7464 4 ปีที่แล้ว +7

    Kathawa lassanai.eth natural look eka adui kathawe..

  • @Wajirasarojani1986
    @Wajirasarojani1986 7 หลายเดือนก่อน +1

    Navathath ravana.....siv helayatama jaya....😍🎊️🎉️🥇🏅

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 4 ปีที่แล้ว

    🙏🙏🇱🇰💐🙏👏💐🌸

  • @malmals5529
    @malmals5529 4 ปีที่แล้ว +9

    ආසාවෙන් බලන් හිටියෙ....
    හැමෝගෙම රගපෑම වේශ නිරූපණය ඉහලයි.... 👍👍👍👍
    ඒත් graphic වැඩී.. තාත්වික මදි... 😐 රාවණා 1 ගොඩාක් තාත්විකයි..

  • @sasidupradeep252
    @sasidupradeep252 4 ปีที่แล้ว +9

    රාවණා එනකන් මග බලන් හිටියේ.....🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @pubuduart7256
    @pubuduart7256 4 ปีที่แล้ว +10

    දෙබස් ටික අධිරජ ධර්මාශෝක එකේ වගේ සුපිරියට කරනවනම් කියන්න වැරැද්දක් ඇත්තෙම නෑ....❤❤

  • @yohanmadhushanka9521
    @yohanmadhushanka9521 4 ปีที่แล้ว +48

    ඇති රාවණා 2 දාන්න අවු. 12ක්ම හිටියෙ නැතුව❤️❤️❤️

  • @chamindamendis3602
    @chamindamendis3602 4 ปีที่แล้ว +14

    ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰අපේ මව්බිමට ජය

  • @sandiyamadumali8935
    @sandiyamadumali8935 4 ปีที่แล้ว +9

    රාවණා ඇවිල්ලා..🔥🔥🔥🔥🔥👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @nimsara9214
    @nimsara9214 4 ปีที่แล้ว +12

    නියමයි එනකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ..ඉදිරියටත් ලස්සනට තියෙයි..❤️❤️❤️👍👍

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 4 ปีที่แล้ว +11

    ජය.. ❤️💪
    මූණූ වල මේකප් එක වෙනම පේනවා.. ඒක සැලකිලිමත් උනොත් වටිනවා..

  • @asangapramod3593
    @asangapramod3593 4 ปีที่แล้ว +6

    රාවණා අපිට තියලා ගිය ඇත්තම උරුමය මොකද්ද කියල දැනගන්න ආසාවට මෙ කතාව බලන්න පටන් ගත්තෙ....season 1 එකේ තරමටම සාර්ථකව ,තාත්ත්විකව සටන් ජවනිකා shoot කරලා නැහැ වගෙ තෙරෙනවා....game of thrones එහෙම පිස්සුවෙන් වගෙ බැලුව නිසා අපෙ මෙ වගෙ ඩ්‍රාම එක්ක තියෙන graphics,CGI Effects,Fight scenes වල තියෙන අඩු පාඩු වැඩියෙන් highlight වෙනවා...ඒ වගේ SUPERB GRAPHIC එක්ක අපෙ ඒව COMPARE කරන එක හරි නෑ තමා ඒත් අපෙ රටෙත් දැන් සුපිරි 3D,VFX,CGI වැඩ දාන කොල්ලො කෙල්ලො ඉන්නවනෙ....මෙහෙම ටිකක් අවුල් GRAPHICS දැම්මම කතාවෙ Quality එක නැති වෙනවනෙ....රාණබාහු ගෙ entrance එක මීට වඩා හොදට කරන්න තිබ්බා මොකද ඒක අපි හැමෝම ආසාවෙන් බලන් හිටපු scene එකක්...එක පාරටම අහසින් පාත් උනා වගෙ...background එකෙ theme song එක play උන නිසා පොඩි moral එකක් ආව...නැත්තන් ඒකත් නැහැ....ඉස්සරහට මීට වඩා හොඳ වෙයි කියල ලොකු බලාපොරොත්තුවක් තියෙනව....අපි කොච්චර කිවුවත් ඕක direct කරන කෙනා තමා දන්නේ TV series එකක් හදන්න තියෙන අමාරුව...එක නිසා ගන්න උත්සාහයට HATS OFF...👍👌💪
    අපෙ හැන්ගුන ඉතිහාසයට පන දෙන්න හදන එකට ගොඩක් පින්...එත් ලොකු BUDGET එකක් නැහැයි කියලා ඉන්දීය ගොන් කතා ගානට අපෙ මේ වටින ඉතිහාසය දා ගන්න එපා කියලා තමයි අන්තිමට ඉල්ලන තියෙන්නෙ....මොකද අනිත් හැම රටකටම වඩා අපිට ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනව...

  • @jasinthafdo3999
    @jasinthafdo3999 4 ปีที่แล้ว +8

    අපේ මේ රට බේර ගන්න රාවණ වගේ රජතුමෙක් නැවත ඉපදුණා නම් කියලා හිතෙනවා නිර්මාණය අති විශිෂ්ටයි

  • @mala6454
    @mala6454 3 ปีที่แล้ว +6

    Ravana best king

  • @hashirathnayaka3841
    @hashirathnayaka3841 4 ปีที่แล้ว +6

    ඒ තේජවන්තභාවය හොදින්ම ඉස්මතු වෙනවා රාවණ චරිතය තුලින්..❤️

  • @chanukadananjaya5815
    @chanukadananjaya5815 4 ปีที่แล้ว +22

    බැක්සයිඩ් රංජන්ගෙ ෆිල්ම් වල වගේ පියාඹල ගිහින් බිම වැටෙන කෑලි අඩු කලා නම් හරි. නැත්තම් රාවණ චරිතය හෑල්ලු වෙනවා. VFX ගැන තව ටිකන් උනන්දු උනා නම් හොදයි. කෘතීම ගතිය කැපිල පේනවා effects වල. ඉදිරි කොටස් වලදි මේ දේවල් ගැන සැලකිලිමත් උනොත් හොදයි. Season 1 එකට වඩා ගුණාත්මක බවින් අඩුවක් දැනෙනවා.

  • @asha-sl9pi
    @asha-sl9pi 4 ปีที่แล้ว +13

    රාවණා එක නොබල දෙක බලන්න ආවෙ මම විතරද 😹😹😹

  • @SLFamilyVlog
    @SLFamilyVlog 4 ปีที่แล้ว +20

    26:21 අමුතු ගැම්මක් එන්නේ යක්කො ❤️❤️❤️

  • @ruzanasaman2968
    @ruzanasaman2968 4 ปีที่แล้ว +4

    ඔන්න රාවණා ආවෝ. කොරෝනා පරදවා අපේ ලක්වාසී සහ අපේ මව්බිම ආරක්ෂා කර දෙත්වා.

  • @emandiniwijesundara4224
    @emandiniwijesundara4224 4 ปีที่แล้ว +52

    අනේ මේ ඇයි 3D කරල ...රාවණ 1 වගේ තාත්වික නෑ නේද ....

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 4 ปีที่แล้ว +2

      අපෝ පලවෙනි එක තරම් සජීවී නෑ කොලටියක් නැති වෙයිද මන්දා

  • @geethkavinda3063
    @geethkavinda3063 4 ปีที่แล้ว +14

    Season 1 tibba qulity aka na editing patta aul mata nam... onawata epawata karala wage

  • @heenmanekarani9970
    @heenmanekarani9970 4 ปีที่แล้ว +7

    පුල පුලා බලාසිටිය රාවනා නැවත ලබාදුන්නාට ගොඩක් ඔබට ස්තුතියි

  • @maqsoodsekh5651
    @maqsoodsekh5651 4 ปีที่แล้ว +7

    Ammo athi yantham rawana awa 🤗🤗💪💪💪💪💪💪

  • @gihanperera4292
    @gihanperera4292 4 ปีที่แล้ว +3

    කතාවනම් සුපිරියටම දීලා තියෙනවා...ඒත් පොඩි අඩුවකට තියෙන්නෙ කතාවෙ මුල පටන් ගත්තේ Season 01එකේ සිදුවුණු සිදුවීම් ගැන පොඩිම හරි හැදින්වීමක් නැතුව..කතාව බලන සමහරුන්ට මේක ඉතින් වෙනමම හොල්මන් සීන් එකක් වගේ වෙනවා..එහෙම හැදින්වීමකුත් තිබුණනම් තමයි තවත් මරු...අවුලක් නැහැ..අද කොටසනම් පට්ටෙටම දීලා තිබුණා..අපි බලමුකො කතාවෙ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා...👍👍👍🤘🤘🤘💗💗💗