ඔබ කිසිදා නොදැන සිටි සීතාගේ සත්‍ය කතාව | REAL STORY OF GODDESS SITA RAMA & RAVANA | DEWA KATHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2023
  • ඔබ කිසිදා නොදැන සිටි සීතාගේ සත්‍ය කතාව | REAL STORY OF GODDESS SITA RAMA & RAVANA | DEWA KATHA
    ravana astrology,ravana season 3,ravana story,ravana movie,ravana shiva tandava stotram,ravana mantra,rawana song,rawana song sinhala,rawana raju maruwa dakala song,rawana raju,rawana season 3,rawana 3,rawana raju maruwa dakala song karaoke,rawana ithihasaya,rawana teledrama,rawana brothers songs,pita kaware song,pita kaware,pituwa peraluwata sitha,pituwa peraluwata sitha song,pituwa peraluwata,dewa katha,රාමා සීතා කතාව,රාමා සීතා රාවණා hiru tv,රාමා සීතා song,රාමා සීතා රාවණා කතාව,රාමා සීතා,රාමා සීතා රාවණා,රාමා රාමා song,රාමා සිතා රාවණා රාවනා song,පිට කවරය සිංදුව,පිට කවරය song,පිටුව පෙරලුවට සීතා,පිටුව පෙරලුවට සීතා පොත දන්නව රාමා,පිටුව පෙරලුවට,පිටුව පෙරළුවට සීතා,පිටුව පෙරලුවට සීතා කැරොකේ,පිට කවරේ අමු සින්දුව,පිට කවරෙ,පිට කවරේ,පිට කවර
    #rawana #sitadevi #ramayan

ความคิดเห็น • 68

  • @priyanipriyani5546
    @priyanipriyani5546 7 หลายเดือนก่อน +18

    ඔව් මාත් හිතුවා ඈයි මෙහෙම කියලා.සීතා දේවිය ඉතා උතුම් චරිතවත් කාන්තාවක්.දැන් හැමදේම වෙනස් කරලා ඉදිරි පරම්පාව ඉතිහාසය නොදනියි.අනාගතය හරිම බයංකාරයි.නේද.ඔබට බුදු..සරණයි.

    • @GihandinushkaPahalawanniarachc
      @GihandinushkaPahalawanniarachc 2 หลายเดือนก่อน +1

      ඉතින් බන් දෙවි දත්තරත් පොලොව පලාගෙනනේ ගියේ 😅

  • @user-io8tp6hy1e
    @user-io8tp6hy1e 6 หลายเดือนก่อน +26

    සීතා ඕපපාතික නෙවෙයි රාවණා රජතුමාගේ දුව

    • @isharaishara6464
      @isharaishara6464 3 หลายเดือนก่อน +6

      ඔව් එක ඇත්ත 👍

    • @kavindugayashan3336
      @kavindugayashan3336 หลายเดือนก่อน

      ​​@@isharaishara6464 සීතා කුමරිය; බරණැස් නුවර "දශරථ" රජුගේ එකම දුව!

  • @shamidissanayake1445
    @shamidissanayake1445 7 หลายเดือนก่อน +8

    එම ගීතය මුළු මහත් කාන්තා සංහතියටම අපහාසයක්...

  • @nithyathennakoon3870
    @nithyathennakoon3870 7 หลายเดือนก่อน +8

    මේ කතාව මතක තියා ගන්න නම් බෑ.මොළේ උලුක් වෙනවා.😢

  • @GihandinushkaPahalawanniarachc
    @GihandinushkaPahalawanniarachc 2 หลายเดือนก่อน +6

    සිතා රාවණාගේ දුව

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg หลายเดือนก่อน +2

    අඇත්තද බොරැද හොයනවට වඩා අදට ගැල පෙන ලෙ ස චරිතය රැකගෙන ජීවත් වීම වටිනව

  • @AjanthaVimalarathna
    @AjanthaVimalarathna 15 วันที่ผ่านมา +2

    Ow Aya Maha dhewiyak

  • @diluliyanage2506
    @diluliyanage2506 7 หลายเดือนก่อน +4

    තව දේව කතා දෙන්න පුළුවන් නම් ....තෙරුවන් සරණයි ....සියලු දෙවි පිහිටයි හැමෝටම

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 7 หลายเดือนก่อน +5

    ඉස්තුතියි ඔබ තුමාට හරි දේ හරි විදියට පැහැදිලි කලාට තෙරුවන් සරණයි

    • @isharaishara6464
      @isharaishara6464 3 หลายเดือนก่อน +1

      සිතා කියන්නෙ රාවනා රජතුමාගේ දුව.

  • @hemagunasekara4478
    @hemagunasekara4478 14 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤🙏🙏🙏Lassana කතාවක්

  • @niroshawijesekera8202
    @niroshawijesekera8202 7 หลายเดือนก่อน +4

    මමත් මේ ගීතයට විරැද්ධයා

  • @user-np3jf7np3v
    @user-np3jf7np3v 7 หลายเดือนก่อน +8

    රාම දෙවියන් ගේත් සීතා දේව මාතාව ගේත් හනුමාන් දෙවියන් ගේත් පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  7 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @anuradharavihari7620
    @anuradharavihari7620 3 หลายเดือนก่อน +5

    ඔය ඉන්දියාවෙ මෝඩයො ගොතපු කතාවක්😂😂😂😂

  • @MalaniDobagaha-vf7nz
    @MalaniDobagaha-vf7nz 7 หลายเดือนก่อน +1

    Mewan dewal thawath apita denagenimata lebewaaa ....

  • @hansi3942
    @hansi3942 7 หลายเดือนก่อน +1

  • @ImeshLakshan-jt7ke
    @ImeshLakshan-jt7ke 3 หลายเดือนก่อน +7

    වල්මිකිගේ රාමායනය පට්ට පල් බොරු වක්

    • @ImeshLakshan-jt7ke
      @ImeshLakshan-jt7ke 3 หลายเดือนก่อน +2

      තාමගේ දූ ගැන මොන පියටද කපල් එකකට දැනේන හැගිම් පහල වෙන්නේ. එකෙම තරෙනෝනේ වල්මිකිගේ පච ගැන

  • @shanikagamage3287
    @shanikagamage3287 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @NethuDh1111
    @NethuDh1111 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @sotkw4352
    @sotkw4352 7 หลายเดือนก่อน

    Thanks lot puthe

    • @dewakatha
      @dewakatha  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @nethzd
    @nethzd 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻

  • @champagunawansha8535
    @champagunawansha8535 7 หลายเดือนก่อน +1

    🎉❤❤❤❤❤

  • @inokamadampage7307
    @inokamadampage7307 7 หลายเดือนก่อน

    Obata teruwan sarani,sita deviage pota peralu unta mahasonagema sarani

  • @user-hx4ok3fp9v
    @user-hx4ok3fp9v 6 หลายเดือนก่อน

    Saadu saadu saadu namaskaaraweewa saadu saadu saadu

  • @user-bj3fc6uh7d
    @user-bj3fc6uh7d 6 หลายเดือนก่อน +2

    Ubala thawamath indiyawe wahallu Rawana deviyan adarmishataye nowana bawa matheke thabaganiyau

  • @NisankaNisa-sp4su
    @NisankaNisa-sp4su 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️

    • @dewakatha
      @dewakatha  7 หลายเดือนก่อน

      🙏🙏❤️❤️

  • @sudusudu5526
    @sudusudu5526 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @dewakatha
      @dewakatha  7 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @Pabasha
    @Pabasha 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LALA.LA.127
    @LALA.LA.127 7 หลายเดือนก่อน +1

    හනුමන් දෙවියන්ටයි මන් කැමති දැන්

  • @user-qz9hb5lr1m
    @user-qz9hb5lr1m 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lm7zf9wv3t
    @user-lm7zf9wv3t 3 หลายเดือนก่อน

    😮😮 ravana ge. Diva. Sita. Thamayi

  • @user-wx1ey9es5j
    @user-wx1ey9es5j 25 วันที่ผ่านมา

    Oya meka kiyanawa wege wedi terenna hemin kiyanna mewage dewal genna godak hodai

  • @GihandinushkaPahalawanniarachc
    @GihandinushkaPahalawanniarachc 2 หลายเดือนก่อน +2

    උඩින් කොහමද බන් ළමයි පාත් වෙන්නේ

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg หลายเดือนก่อน

    පුතා කි යා දුන්න රාමා සී තා කථාවට ගරහා කරනනේ අනුව න ටයි

  • @nalinruwantha5833
    @nalinruwantha5833 18 วันที่ผ่านมา +1

    සීතා කියන්නේ රාවණ රජතුමාගේ දියණිය සොහේලි.... පැහැදිලිවම රාමායනයේ කියවෙනවා සීත කියන්නේ නඟුලට කියලා.. සීතා හමුවන්නේ ගොවියකුට එකයි කෙල්ලෙක් හින්දා සීතා කියලා නම් තැබුවේ... රෑ 12n pasuwa බිළිදෙකු ඉපදීම රටටත් රාජ්‍යටත් අයහපතක් කියලා රාවණ රජතුමාට කිව්වේ පුලස්ථි ඍෂිවරයා.. එවිට රාවණ රජතුමා අකැමැත්තෙන් වූවත් බිළිදාව මුහුදේ පාකර යැව්වේ රටට අයහපත්ක් වෙයි කියලා භයට... හැබැයි ඔයා කියනවා සීතා කියන්නේ ඕපපාතික ගැහැනියක් කියලා... රාවණ රජතුමා ගිහිල්ලා සීතාව ලංකාවට රැගෙන ආපු දවසේ ඉඳලා නෙවෙයිද ලංකාවට අයහපත ක් උනේ එහෙනම් එදා පුලස්ථි ඍෂිවරයා කියපු අනාවැකිය එලෙසම උනේ නැද්ද.. ඒහෙනම් සීතා කියන්නේ සොහෙලි ද? නැද්ද? 卐卐卐卐卐

  • @user-zt7eg4ec4m
    @user-zt7eg4ec4m 4 หลายเดือนก่อน +1

    නුවර එලියෙ මුහුදක් තියද😂😂

    • @Senugirl59
      @Senugirl59 2 หลายเดือนก่อน

      ඒක බොරුවක් ඇත්තම ස්තානය දිවුරුම්වෙල රජ මහා විහාරය 🙏❤

  • @dulminikosala8703
    @dulminikosala8703 7 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @dewakatha
      @dewakatha  7 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @sameeradayananda8792
    @sameeradayananda8792 7 หลายเดือนก่อน +1

    sitha matha sattiya kathawki

  • @hasinigamlath8742
    @hasinigamlath8742 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @surekamadushani237
    @surekamadushani237 25 วันที่ผ่านมา

    බොරැ කියන්න එපා රාවන රජු උතුම් රජෙක්

  • @samithrodrigo124
    @samithrodrigo124 2 หลายเดือนก่อน

    😛😛😛😛😛😛😛😛😛😛

  • @pradeepshanjiwa1532
    @pradeepshanjiwa1532 2 หลายเดือนก่อน

    😂

  • @universalenergy5387
    @universalenergy5387 4 หลายเดือนก่อน +6

    මේ පට්ට බොරුවක්.සීතා රාවනාගෙ නිඋන් දරුවන්ග්‍ර්න් එක් අයෙක්

    • @ruksharuksha3359
      @ruksharuksha3359 4 หลายเดือนก่อน

      Ow

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 4 หลายเดือนก่อน

      රාවනාගේ දරුවෙක් නම් මොකටද පැහැරගෙන එන්නේ. මෙතන කියන්නේ රාමායනය පොතේ තියෙන කතාව. තවත් කතා ඇති.

    • @isharaishara6464
      @isharaishara6464 3 หลายเดือนก่อน

      පැහැරගෙන එන්නෙ රමාගෙන් පලි ගන්න. පස්සේ තමා දැන ගන්නෙ එයගේ දුව කියල. රාවනාටයි, මන්දොදරිටයි දාව ඉපදෙන්නෙ නිඋන් දරැවන්. සිරිතකට අනුව තමයි සිතා මුහුදට දාලා පිටුවහල් කරන්නෙ. සිතා පාවෙලා ගිහිල්ල ඉන්දියාවේ ගොවියෙක්ට හම්බ වෙනවා. එයා ර් ප්‍රදේශයේ රජතුමාට එ දරුවා දේනවා. ගොවියෙක් ගෙනල්ල දුන්න නිසා එ ලමයට නගුල යන අර්තයට සිතා කියලා නම දානවා.

  • @user-wx1ey9es5j
    @user-wx1ey9es5j 25 วันที่ผ่านมา

    Hebei boru dewal kiyanna epa eka ape itihasayata hari na

  • @universalenergy5387
    @universalenergy5387 4 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-jo8gf2hg4g
    @user-jo8gf2hg4g 3 หลายเดือนก่อน +1

    Boro oye

  • @ridmibandara3407
    @ridmibandara3407 7 หลายเดือนก่อน

    sita adre kr ravanat misk rama t newei

  • @user-vl6hu8sw6g
    @user-vl6hu8sw6g 7 หลายเดือนก่อน

    • @dewakatha
      @dewakatha  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @user-jo8gf2hg4g
    @user-jo8gf2hg4g 3 หลายเดือนก่อน

    Boro oye