තුන් හෙළය එක්සේසත් කළ මහා විජයබාහු රජුගේ විශ්මිත යුද උපක්‍රමය | Strategy of King Maha Vijayabahu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2021
  • Strategy of King Maha Vijayabahu

ความคิดเห็น • 678

  • @pramodyakaumali6989
    @pramodyakaumali6989 2 ปีที่แล้ว +214

    අච්චු පොත්වල තියන, පාඩම් කරන්න කම්මැලි හිතෙන ඉතිහාස කතා වීඩියෝ විදිහට විශ්ම ලෝකයෙන් දකිනකොට ඉතින් සුපිරිම තමා❤️💯
    😎👇

    • @meowmeow7387
      @meowmeow7387 2 ปีที่แล้ว +5

      අනිවා👍

    • @dileepasandaruwan1583
      @dileepasandaruwan1583 2 ปีที่แล้ว +5

      දුටුගැමුණු රජතුමා genath vidiyowak karannako

    • @arnoldalois123
      @arnoldalois123 2 ปีที่แล้ว +7

      මමනම් ආසවෙන්ම පාඩම් කරා

    • @hirushagimhana3116
      @hirushagimhana3116 2 ปีที่แล้ว +4

      ඇත්තාක්

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว +3

      @@arnoldalois123 ඔයා ඉගෙන ගත්තෙත් මෙහෙද?

  • @savidayehen9315
    @savidayehen9315 2 ปีที่แล้ว +191

    සැබෑ සීහ හෙල අදහස් තියෙන සුපිරි යූ ටියුබර් කෙනෙක් තමයි ඔයා නියමයි අයියේ

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +170

    අනුරාධපුර රාජධානියෙන් පසුව පොලොන්නරු රාජධානිය ගොඩ නංවනි ලැබුවේ මහා විජයබාහු රජතුමා විසිනි
    ඉතිහාසයේ රජකල ශ්‍රේෂ්ට රජතුමෙක් ❤️❤️.

    • @anuravandara4161
      @anuravandara4161 2 ปีที่แล้ว

      අනුරාදපුරයෙන් පසු ‍රාජධානිය පොලොන්නරුව මාරු උනා......පොලොන්නරු රාජධානිය ගොඩනංවන ලද්දේ මහා පරාක්‍රමබාහු රජතුමා,සහ ඉන්පසු නිස්සංක මල්ල රජතුමා විසින් නොවෙද ......

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +3

      @@anuravandara4161 නෑ මහා පරාක්‍රමබාහු රජතුමාට කලින් විජයබාහු රජු ලංකාව පාලනය කලා.අනුරාධපුර රාජධානියට වෙනත් රටවල් වලින් ආක්‍රමණ එන්න තියෙන හින්දා වහාම රාජධානිය පොලොන්නරුවට රැගෙන ගියා
      මහා විජයබාහු රජු තමා පොලොන්නරුව රාජධානියෙ පලවෙනි රජු.පස්සෙ පරාක්‍රමබාහු රජතුමා ඊට පස්සෙ නිශ්ශංක මල්ල රජතුමා
      10 වසර ඉතිහාසයේ තියෙන්නෙ මේ වගේ විස්තරයක් .

    • @anuravandara4161
      @anuravandara4161 2 ปีที่แล้ว

      @@shiran7403 රජධානිය මාරු වීම ඒක හරි.....මම අදහස් කලේ ( වැව් ,අමුණු ,වෙහෙර ,විහාර ,ගොඩනැගිලි ,කෘෂිකාර්මික ,අනෙකුත් කර්මාන්ත,පාරිබෝගික සම්පත් ,) සංවර්දිත රාජධානියක් ලෙසිනි....

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +85

    ඇත්තටම විශ්ම ලෝකය මේවගේ විස්තර ගේනඑකනම් හරිම අපූරුයි.....
    ඔබට බොහොම ස්තුතියි 🙏 හරිම අගෙයි...... 👍👌

  • @senangabandara9377
    @senangabandara9377 2 ปีที่แล้ว +177

    ඉස්සර හිටපු රජවරු දිවි පරදුවට තියලා රට ආරක්ෂා කරා දැන් ඉන්න එවුන් රට පරදුවට තියලා උන් ආරක්ෂා වෙනවා 😂😢💔

    • @mrmillieyt2659
      @mrmillieyt2659 2 ปีที่แล้ว +2

      Sudu van ei🤧😹

    • @arnoldalois123
      @arnoldalois123 2 ปีที่แล้ว +7

      ඒකනම් ඇත්ත සහෝඩරය්ස්ස්

    • @user-rk2jm1so4h
      @user-rk2jm1so4h 2 ปีที่แล้ว +7

      ඒ කතාවට නම් කටේ මසුරන් දාන්න වටිනවා

    • @rangikaedirisooriya8134
      @rangikaedirisooriya8134 3 หลายเดือนก่อน

      Sri 😅​@@user-rk2jm1so4h

  • @kavindudilshan7539
    @kavindudilshan7539 2 ปีที่แล้ว +110

    මහාවශයේ වීරයා දුටුගැමුණු රජතුමා උනාට ඔහුට වඩා වැඩ්ඩෙක් සා සුපිරි පාලකයෙක් තමා විජයබාහු රජතුමා කියන්නේ.😍❤ ඒ වගේම වළගම්බා රජතුමාත් එහෙම කෙනෙක් ❤

    • @yakkboy1020
      @yakkboy1020 2 ปีที่แล้ว +3

      ඔවි💪💪💪💪

    • @user-cc5zc5do2d
      @user-cc5zc5do2d 2 ปีที่แล้ว +7

      දුටුගැමුණු රජතුමා කියන්නෙ ලන්කාවෙ බිහුවුනු විසිස්ටතම රජ කෙනෙක් ,ඔබ කියනවා වගෙ මාහාවන්සයෙ වීරායා දුටුගැමුණු රජු තමා ,නමුත් වැඩ්ඩා දුටුගැමුණු රජුයි පොඩ්ඩක් ඉතිහාසය ගැන හොයලා බලන්න

    • @kavindudilshan7539
      @kavindudilshan7539 2 ปีที่แล้ว +2

      @@user-cc5zc5do2d දුටු ගැමුණු රජතුමා වැඩ්ඩෙක් තමා අනිවාර්යයෙන්ම එක් පිළිගන්නවා නමුත් දුටුගැමුණු රජතුමාගේ එළාර සටන් ව්‍යාපාරය සදහා සේනා සංවිධානය , රට ආහාර වලින් ස්වං පෝෂිත කිරීම ( සේනාවකට අවශය ආහාර ) අවි ආයුධ නිෂ්පාදනය , වගේ සියලු ම දේවල් සිද්ද කරේ කාවන්තිස්ස රජතුමාගේ අතින් ඔහු ගත්තා වූ ඒ ක්‍රියාමාර්ග නිසා තමා දුටුගැමුණු රජතුමා ට සේනා සංවිධානය ඉක්මණින් කරගන්න හැකි උනේ නමුත්.ඊට හාස්පතින් වෙනස් සිදු වීමක් තමා විජයබාහු රජතුමා ගේ කතාව.. රටේ ප්‍රශ්න ගොඩයි අනික එළාර රජරට අල්ලා ගත්තා කියලා කිසිම නරක වැඩක් කරේ නෑ ඔහුත් හොඳට පාලනය කරා හරකෙක් මැරුවා කියලා තමන්හේ පුතාට මරණ දණ්ඩිය දීලා සැමටම නීතීයක එකයි කියලා පෙන්නපු පාලකයෙක් තමා එළාර කියන්නෙත්.

    • @kavindudilshan7539
      @kavindudilshan7539 2 ปีที่แล้ว +3

      @@dhanumsamudura-555 මොකක් ද සහෝදරයා ?

    • @kavindudilshan7539
      @kavindudilshan7539 2 ปีที่แล้ว +3

      @@dhanumsamudura-555 කරා ❤

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +65

    ගොඩක් වටින සුපිරි video එකක් , කවුරු මොනවා කිව්වත් විශ්ම ලෝකය තමා හොඳටම කළේ , ගොඩක් වටින video දෙන්නේ වගේම කටහඩ සුපිරිම සුපිරි 😃❤💯🔥

    • @chavijaweerasinghe2737
      @chavijaweerasinghe2737 2 ปีที่แล้ว +1

      Uba kohomada bn video eka dapu gaman supiri kiyanne🤨
      Balannath kalin😂

    • @kaveeshhirusha3180
      @kaveeshhirusha3180 2 ปีที่แล้ว +2

      @@chavijaweerasinghe2737 ආයේ කියන්න දෙයක් නෑනේ , විශ්ම ලෝකය ගේ video එකක් නම් ඉතින් සුපිරි පරි ඉතිරි එකක් තමා 😜😅

    • @chavijaweerasinghe2737
      @chavijaweerasinghe2737 2 ปีที่แล้ว +2

      @@kaveeshhirusha3180 ehmd obathuma NADAGANKABARAYO Fan kenek vge🌚

    • @chavijaweerasinghe2737
      @chavijaweerasinghe2737 2 ปีที่แล้ว +2

      @@kaveeshhirusha3180 ow habay wishma lokaya supiriyak thamai❤🔥

    • @kaveeshhirusha3180
      @kaveeshhirusha3180 2 ปีที่แล้ว +2

      @@chavijaweerasinghe2737 ඔව් 😜😃

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 2 ปีที่แล้ว +162

    ලංකා ඉතිහාසය අගය කරනවාට මම සිස නමනවා අයියේ ඔයාට ❤️❤️😘😘

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +4

      @Lonely Shadow ඒ මොකද්ද ඒ කොටස බ්‍රෝ 😁

    • @AvinthaHI
      @AvinthaHI 2 ปีที่แล้ว +4

      අනිවා ❤️❤️

    • @AvinthaHI
      @AvinthaHI 2 ปีที่แล้ว +15

      @Lonely Shadow අඩෝ වැරදුනාම හිනාවෙන්නෙපා බන් ටයිපින් මිස්ටේක් එකක් වෙන්නැති උගේ..උබලත් මොකක් හරි සෙට් උන ගමන් මීම් හදනො වගෙ උබලත් අකුරක් වැරදුන ගමන් හිනාඒන්න චාටර් බන් උබලනම් 😒

    • @chandiranaweera718
      @chandiranaweera718 2 ปีที่แล้ว +1

      Re
      @Lonely Shadow

    • @chandiranaweera718
      @chandiranaweera718 2 ปีที่แล้ว +1

      My

  • @sandayakumara6106
    @sandayakumara6106 2 ปีที่แล้ว +14

    ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ වීඩියෝ එකේ 💯

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +60

    අපේ ල‍ංකාවට ආයි මේ වගේ චරිත බිහි වේව කියල ප්‍රාර්ථනා කරනව

    • @arnoldalois123
      @arnoldalois123 2 ปีที่แล้ว +4

      අපිත් බලාගෙන ඉන්නේ

    • @udulabro4063
      @udulabro4063 2 ปีที่แล้ว

      @@arnoldalois123 බිහිවුනොත් සුදු වෑන් වල හා හිර ගෙවල් වලට තමා යන්න වෙන්නේ.

  • @nirmalnethsara8208
    @nirmalnethsara8208 2 ปีที่แล้ว +28

    ආඩම්බරයක් රටට ආදරෙයි හැමදාම 😥😓❤️😎😌😍

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +91

    👏🤞ඉතිහාසය නැවත උගන්වන පාඩම ලංකා රාජ්‍ය පාලනය බලවත්ව තිබිය යුතුයි.

  • @chamindudesilva5335
    @chamindudesilva5335 2 ปีที่แล้ว +21

    ඉගෙන ගන්න අපිට ගොඩක් වැදගත් උන🥀😍

  • @thisenranhiru7343
    @thisenranhiru7343 2 ปีที่แล้ว +56

    වැඩිපුරම ආක්‍රමණ ලංකාවට එල්ල වෙලා තියෙන්නේ අපේ අසල්වැසි රට කියාගෙන ඉන්න ඉන්දියාවෙන්. අනාගතයටත් මේ වගේ දේවල් වලට සුදානමින් ඉන්න එක ඇගට ගුණයි. 😪😪😪👌

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว +10

      Ow aniwarenm 😌danuth unge යුධහමුදාපති ඉන්නෙ මෙහෙ ඕකුන් එන්නෙනම් හොදකට නෙවේ
      LTT කාලෙත් India උන්ට support කරේ

    • @thisenranhiru7343
      @thisenranhiru7343 2 ปีที่แล้ว +3

      @@devonfernando3662 ඒක නම් ඇත්ත. 😕😕😪

    • @warnasamika
      @warnasamika 2 ปีที่แล้ว +9

      ඉදියාව කියන්නෙ ලංකාවෙ පරම හතුරා කවදාවත් කිසිම හේතුවක් නිසා ඉංදියාව විශ්වාස නොකල යුතුයි ඒ වගේම කිසිම විදිහකින් ඉංදියාව එක්ක තරහ විරුද්ධ රටවල් තරහකර නොගත යුතුයි...

    • @420SL
      @420SL 6 หลายเดือนก่อน +1

      සිංහල හමුදාවක් ගොඩ නගන්න ඕන. කිසිම දේසපාලනයකට බලවේගයකට යටත් නොවෙන. හොදින් බැයිනම් නරකින් හරි ලංකාව රැකගන්න ඕන.

  • @hi-wt1rj
    @hi-wt1rj 2 ปีที่แล้ว +117

    ලෝකයේ ලස්ස්නම රටක්
    බෞද්ධ හෙල උරුමයක් එක්ක ලංකාදීපයේ ඉපදෙන්න ලැබීම මා ලද භාග්‍යයක් 😊

    • @nipunihansani3074
      @nipunihansani3074 2 ปีที่แล้ว +10

      ewa ehema wuna palakyo pissu kelinakota sri lankan epa weno 😁😁😁😁😁

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +4

      මැණික 😘😘😘😘😘😘

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +2

      @@dhanumsamudura-555 එලම කලා මල්ලි 😇

    • @isharasomarathne3468
      @isharasomarathne3468 2 ปีที่แล้ว +6

      තවම එහෙම වෙලා පරයන්ට ඕන විදිහට අපි පාලනය වෙන්නේ

    • @kv8076
      @kv8076 2 ปีที่แล้ว +4

      @@user-hw3hx3vq4h pako thoge nama change karaganin

  • @det555
    @det555 2 ปีที่แล้ว +26

    අද වන විට එතරම් දකින්න නොලැබුනත් එදා ලංකාව එක්සේසත් කල අභිමානවත් නායකයින් නිසා තමයි ශ්‍රී ලංකාව එකල සහලින් ස්වයංපෝෂිත රටක් වූයේත් ..ලංකාව විකුණනවා වෙනුවට එදා ලංකාව රැකගත්තා ..ඒ වීරත්වය ශ්‍රීලාංකීය මිනිසුන් තුල තියෙනව ඒත් අදවන විට එය දකින්න අඩුයි 🤟🤐

  • @ayeshnilan2578
    @ayeshnilan2578 2 ปีที่แล้ว +16

    ඉතිහාසය මගෙ ආසම විශය,ඉතිහාසය නැවත නැවත සිදුවෙනවා,ඉතිහාස පොත් වලින් අපි කියවලා තිබ්බ වසන්ගතයක් මොනවගේද කියලා අපිට දැන් තේරෙනවා වගේම තමා,ඉතිහාසයේ සිදු වුනු දේ වලින් අපිට පාඩම් ඉගෙනගෙන අනාගතය ගොඩනගන්න ඕනෙ

  • @sahan7510
    @sahan7510 2 ปีที่แล้ว +12

    ගොඩාක් වටින්වා වලගම්බා රජූ ගැනත් කරන්න මන් හිත්න්නේ ඒ තරම් මේ රටේ අවිදපූ රජ කෙනෙක් ne වෙන

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +14

    අද video එකත් නියමයි අයියේ
    මම ඉල්ලපු එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන video එකත් දෙන්න
    අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක

  • @slcreation7553
    @slcreation7553 2 ปีที่แล้ว +15

    අද අතීතයගැන වීඩියෝ එකක් නියමයි විශ්ව ලෝකය🇱🇰💪👍

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 2 ปีที่แล้ว +18

    පණ්ඩුකාභය රජු , දුටුගැමුණු රජු සහ වීර සෙන්පතියන් (දසමහා යෝධයන්) , මහා පරාක්‍රමබාහු රජු , මහා විජයභාහු රජු . අපේ සිංහල දීපය රැකදුන් වීරවරුන්. 🙏🙏🙏

  • @782kavishkas3
    @782kavishkas3 2 ปีที่แล้ว +20

    ඇත්තටම විජේබාහු රජතුමා නොසිටින්නට සිංහල මිනිස්සු ලංකාවෙන් තුරන් වෙන්න ඉඩ තිබුන.

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +7

    ඔබ යුගයේ අවශ්‍යතාවයක් තමයි සම්පූර්ණ කරන්නේ ...ගොඩාක් වටිනවා video එක ...ස්තුතිය ...ඉදිරියටත් අපෙ වීරයන් ගැන video කරන්න ....තෙරුවන් සරණයි !

  • @meowmeow7387
    @meowmeow7387 2 ปีที่แล้ว +11

    මේ තොරතුරැ ඉගෙන ගන්න අයට ගොඩක් වටිනවා.වීඩියො එක super.😇

  • @anoma7450
    @anoma7450 2 ปีที่แล้ว +27

    එකල පටන් අපි තාමත් මැරි මැරී උපදිනවා උපන් රටත් සම්බුදු සසුනත් වෙනුවෙන් අධිෂ්ඨානයෙන් හා භක්තියෙන් යුතුව කටයුතු කළ යුතු වෙනවා

    • @anoma7450
      @anoma7450 2 ปีที่แล้ว +5

      @@dhanumsamudura-555 බුදුන් වහන්සේ දෙසූ ධර්මරත්නය සත්තයි

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +14

    නියමයි විශ්ම ලෝකය..අපේ රටේ ඉතිහාසය ගැන නැවත නැවත මතක් කරනවට..මොකද අපේ රටට ආයි මේ වගේ අතීතයක් හිමි වෙන එකක් නෑ..🤔🤔😍😍

  • @Sandithnadawa
    @Sandithnadawa 2 ปีที่แล้ว +25

    එදා මෙච්චර මහන්සි වෙලා රැක ගත්ත අපේ සිoහල රජවරු මේ සිරි ලoකා දිපය පුලුවන් තරම් ආදරය කරා මේ රටට. හැබැය් අද නිකන් ම නිකන් වැඩක් නැති රටක් වෙලා හරිම කනගාටුදායකය්

  • @sahanruwanpathirana07
    @sahanruwanpathirana07 2 ปีที่แล้ว +6

    මේ වගේ ඉතිහාස කතා ගෙන එක නම් පට්ට ✌🏻 මේවා කියලා දෙන්න ආච්චිලා සියලා නැති අය කොච්චර ඇතිද ❤✌🏻

  • @user-qf3zp8jd8z
    @user-qf3zp8jd8z 2 ปีที่แล้ว +9

    වැදගත් පාඩමක් කියලා දුන්නේ අයියේ 🥰ගොඩක් ස්තුතියි 🤝

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +9

    අයියාගේ voice එක තමයි මගේ choice එක 🎙.💯🔥..❤⭐⭐⭐⭐⭐⭐⭐.🤟
    (Sar Nikola Tesla👨‍🎓💯⚡👑)..gana super video ekak one අයියාගේ හඩින්. 🙋‍♂️

  • @nipunihansani3074
    @nipunihansani3074 2 ปีที่แล้ว +8

    සුපිරි වීඩියෝ එකක්💖💖💖

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +6

    සැබෑම සිංහල සුපිරි අදහස් එන යූටියුර් කෙනෙක්,
    සුබ පතනවා අයියේ සුබ ❤️❤️❤️

  • @imaofficial5680
    @imaofficial5680 2 ปีที่แล้ว +28

    අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

    • @banukafrenando6195
      @banukafrenando6195 2 ปีที่แล้ว +1

      Me link ekatapal hhtt best youtube mans ever

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +2

      👏👍

    • @arnoldalois123
      @arnoldalois123 2 ปีที่แล้ว +1

      අය්යා ඉල්ලන වීඩියෝ එක ඩෙන්බෙ නැද්ද්ස් ම්න් ඉල්ලපු pop smoke වීඩියෝ එක්ස්ත් අය්ය්ස ඩුන්නෙ නෑ නේ තාම 😭

  • @pramodyakaumali6989
    @pramodyakaumali6989 2 ปีที่แล้ว +14

    අයියෙ කුසුමාසන දේවිය ගැන වීඩියෝ එකක් ඕනි🤟 හැමෝම දන්න කතාවට එහා ගිය අප්‍රසිද්ධ කතාව ගැන විස්තර ඕනි🙂

    • @pramodyakaumali6989
      @pramodyakaumali6989 2 ปีที่แล้ว +1

      @Monster of Aces ගේම් ගැනනං දන්නෑ මං... හැබැයි මං කිව්වෙ දෝන කතිරිනා ගැන... සැප ගත්තද දුක් වින්දද කියල දැනගන්න තමා වීඩියෝ එකක් ඉල්ලුවෙ😒

    • @chamindaparera4859
      @chamindaparera4859 2 ปีที่แล้ว

      @@pramodyakaumali6989😂💔

    • @pramodyakaumali6989
      @pramodyakaumali6989 2 ปีที่แล้ว

      @@chamindaparera4859 😑💔

  • @mafiaconversion4866
    @mafiaconversion4866 2 ปีที่แล้ว +5

    ඔබට බොහොම පින් අපිට මේ වගේ වැදගත් කාරණා පිළිබඳව කියලා දෙනවාට. ස්තූතියි විශ්ම ලෝකය.

  • @HUMMERANDDEFENDER
    @HUMMERANDDEFENDER 10 หลายเดือนก่อน +2

    මේ පුංචි ශ්‍රී ලංකා සිංහල ථේරවාදි බෞද්ධ රටේ ඉපදුනේ මගේ පෙර ආත්මවල කරපු පින්වලට මම ඉපදෙන හැම ආත්මෙම මේ පුංචි ශ්‍රී ලංකා සිංහල ථේරවාදි බෞද්ධ රටේම ඉපදේවා

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +27

    අයියෙ මාරි කියුරි ගැන වීඩියෝ එකක් ඕනේ ✌️❤️‍🔥❤️‍🔥

  • @darshanamahela1673
    @darshanamahela1673 2 ปีที่แล้ว +9

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

  • @you-cz1uj
    @you-cz1uj 2 ปีที่แล้ว +9

    ඉතිහාසයේ පාලකයො අනර්ඝයි,වර්තමානය සෝචනීයයි

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 2 ปีที่แล้ว +13

    නියමයි චම්පික අයියේ සුපිරි voice එක🤟🏻ගැම්මක් තමයි 🔥

  • @shaminkamore324
    @shaminkamore324 2 ปีที่แล้ว +8

    ආයියා ලන්කව දියුණු කරන්න පුලුවන් ක්‍රම ගැන විඩියො එකක් කරන්න කො 💙💙

  • @isharasomarathne3468
    @isharasomarathne3468 2 ปีที่แล้ว +14

    මා ඕසෙතුං ගෙ චරිතාපදාන යෙ ඉන්න සමාජවාදී නායකයා❤️

    • @chamarama9349
      @chamarama9349 2 ปีที่แล้ว

      කව්ද ඉන්නේ විජයබාහූ ද

  • @lahirudilshan8636
    @lahirudilshan8636 2 ปีที่แล้ว +3

    මාර ගැම්මක් එන්නෙ මේ වගේ ඉතිහාස කතා අහද්දි.මහා විජයභාහු,මහා පරක්‍රමභාහු,දුටුගැමුණු මේ තුන් දෙනාගෙ නම් ඇහුවත් ඉස්සර දකුණු ආසියාතික රටවල් ඔක්කොම කොර වෙනවා.

  • @chuckybee
    @chuckybee 2 ปีที่แล้ว +2

    මෙ වගෙ සිංහල ඉතිහාසය ගේන එකනම් වටිනම දෙයක් AL/OL සෙට් එකටම කා වදින්නම ඒව ඉගෙනගන්න පුලුවන් 🌝❤ගැම්මක් දිගටම ඕනෙ..🤗

  • @janindukeshan
    @janindukeshan 2 ปีที่แล้ว +6

    ගැම්මක් ❤️💪

  • @rumaliweerakoonkpopasia6911
    @rumaliweerakoonkpopasia6911 2 ปีที่แล้ว +5

    hi wishma lokaya.. ගොඩක් වටින video එකක්.💐 ඉස්කෝලේ history වලටත් ඕන වෙයි..

  • @hansanatec7717
    @hansanatec7717 2 ปีที่แล้ว +6

    අය්යෙ මේ video එක බලද්දි මට නම් ලංකාවෙ ඉපදෙච්චි එක ගැන මාරම සතුටක් දැනෙන්නෙ... එ උනාට දැන් ඉන්න පාලකයො වැඩ කරන විදිහ දැක්කම එකත් එපා වෙනව අය්යෙ😛❣❣

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 2 ปีที่แล้ว +5

    ඉතිහාසය ගැන වීඩියෝ series එකක් මෙහෙම ගේන එක වටිනවා ❤💙

  • @kavi8981
    @kavi8981 2 ปีที่แล้ว +7

    මෙ video බලන්න හිතෙන්නෙම ඔයගෙ පැහැදිලි , ලස්සන කටහඬ නිසායි 😊

  • @nijabima-1824
    @nijabima-1824 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින සුපිරි video එකක්. ❤❤කටහඩ සුපිරිම සුපිරි 😃

  • @hashmiajani6616
    @hashmiajani6616 2 ปีที่แล้ว +4

    Lot of young people don’t know about our valuable history. විශ්ම ලෝකය Thank-You for sharing this video
    Wish You All The Best !!! 🙌

  • @whitedevil1868
    @whitedevil1868 2 ปีที่แล้ว +4

    වාකිරිගල තියෙන්නෙ අපේ ගමේ.තාම කන්ද උඩ ගල් කනු තියෙනවා.ඒ ටික දැන් පුරාවිද්‍යා රක්ෂිතයක් කරල තියෙන්නෙ

  • @nalakamoratuhewa5563
    @nalakamoratuhewa5563 ปีที่แล้ว +1

    මුලින්ම ඔබ තුමාගෙ මේ අද්විතීය සැකසුමට හිස නමා ආචාර කරමි.කාලයේ වැලිතලාවෙන් වැසී ගිය ජාතිකාභිමානය,දේශය රැකගත් මහා දේශප්‍රේමී රජ වරුන්.සෙනෙවියන්,සාඩම්බර සිංහලයන් මහත් කෘත වේදීව සිහිපත් කරමි.රුහුණේ කීර්ති විජේබාවන්ට රැකවරණ කොට ගුරුහරු කම් පා අති සුන්දර උසස් අරමුණක් කරා උන්ව මෙහෙයූ ඒ අසහාය ගුරු වරයා ගැනද යමක් සදහන් විම මැනවැයි සිතමි...

  • @mahathelgepeshalanirushape9477
    @mahathelgepeshalanirushape9477 2 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එක ඉතිහාසය ගැන නියමෙට කියලා දුන්නා අය්‍යේ ජය වේවා ඔබට

  • @DanumLowa01
    @DanumLowa01 2 ปีที่แล้ว +4

    අයියත් දැන් ඉතිහාසය ගැන කතාකරන එක නියමයි .
    මිලියන 2 ඉක්මනින් එන්න කියලා පතනවා.

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +6

    මේක නම් නියමයි ❤️

  • @damithakapukotuwa5330
    @damithakapukotuwa5330 2 ปีที่แล้ว +3

    වැදගත් වීඩියෝ එකක්...නියමයි අයියා❤❤💖

  • @AvinthaHI
    @AvinthaHI 2 ปีที่แล้ว +6

    *නියමයි විශ්ව ලෝකය_🖤❤️*

  • @rkpanda3962
    @rkpanda3962 2 ปีที่แล้ว +2

    හරිම සරල විදියට කියලා දුන්නා මෙම කතාව ඇතුලේ ගොඩක් කරුනු තිබ්බත් සරලව ඉදිරිපත් කිරිම වටිනවා

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +7

    අපේ රටෙ අභිමානය වර්ණවත් කරනවාට කැමති මෙහෙම හැමදාම ❤

  • @kithminamadubashitha4164
    @kithminamadubashitha4164 2 ปีที่แล้ว +4

    මෙ වගෙ ඉතිහාසය පිළිබඳ තව කරන්නකො සුපිරි 👍

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 2 ปีที่แล้ว +4

    මේ වගෙ වීඩියෝ ගේන එක නම් පට්ට ❤️❤️👏👏

  • @gsmastergaming4976
    @gsmastergaming4976 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා අයියේ නියම විඩියෝ එකක්

  • @imashadilrangi7602
    @imashadilrangi7602 2 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන තවත් මෙ වගෙ වටිනා විඩියො අපි වගෙ එවා බලන්න ආස වෙනුවෙන් කරන්න.

  • @sinethsathsara8534
    @sinethsathsara8534 3 หลายเดือนก่อน +1

    මහාවංසයේ වීරයා වෙන්න ඕනි දුටුගැමුණු නෙවෙයි ,,විජයබා රජුයි..❤,,

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +2

    හරිම අගේයි ඔබට ස්තුතියි ♥️👍👌

  • @Moviepalace9
    @Moviepalace9 2 ปีที่แล้ว +28

    ඒ කාලෙ ලංකාව. හැමදාමත් ❤

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +13

    විශ්ම ලෝකය අයියේ , ආසම tamil නළුවා තලපති විජේ ගැන video එකක් දෙන්නකෝ , pls අයියේ ❤😃

    • @AIUNIX
      @AIUNIX 2 ปีที่แล้ว

      😂😂🤭🤭🤭

  • @rohanalanka01
    @rohanalanka01 2 ปีที่แล้ว +4

    යාළු රුහුණ රාජධානිය ගැන විඩියො එකක් ඕනේ 💪😘

  • @naduladias2050
    @naduladias2050 2 ปีที่แล้ว +4

    රාවණ රජතුමා ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ

  • @aboutjets2062
    @aboutjets2062 2 ปีที่แล้ว +6

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

  • @harshanipiyumali3547
    @harshanipiyumali3547 2 ปีที่แล้ว +4

    කිත්ති කුමාරයාට කුඩා කල සිට ආරක්ශාව ලබා දුන්නේ බුද්දරාජ සෙනෙවියාය.

  • @user-hw3hx3vq4h
    @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +29

    කාට හරි කියන්න පුලුවන්ද ලංකාවට එල්ල වුනු ඔක්කොම අකර්මන මොනවාද 😇😇

    • @human2470
      @human2470 2 ปีที่แล้ว +4

      Chola, kalinga , chandrabanu ( malesiyawen apu ekek ), yun lo ( chinen apu ekek ), pruthugeesi, landesi, English un. Thawa dakunu indiyawenuth awa issara ( mul dekata amatharawa )

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +1

      @@human2470 එලම 😇😇😇😇

    • @minurasalinda3911
      @minurasalinda3911 2 ปีที่แล้ว +3

      පොහොට්ටුවත් අක්‍රමණය කරලනේ තියෙන්නේ

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +2

      @@minurasalinda3911 අනිවාර්යෙන් අපි තමා හොදටම කරලා තියෙන්නේ 🤣🤣

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +1

      @@kaveeshagimhan3426 ගොඩක් ස්තුතියි 😇😇😇😇

  • @harshasudeera5561
    @harshasudeera5561 2 ปีที่แล้ว +9

    අපේ රටේ යෝධයෝ ගැන විඩීයෝ එකක් ඕනේ අයියේ

  • @dscott865
    @dscott865 2 ปีที่แล้ว +2

    මාර ගැම්මක් එන්නේ මේවා අහද්දී 💪😎, හැබැයි දැන් රටේ හැටි මතක් වුනාම ඒ ගැම්ම.... 🏃😶🙁

  • @sudassithero3610
    @sudassithero3610 2 ปีที่แล้ว +1

    😊Nice video ayiya.👍🙏☸️ Jayawewa budusaranai.☸️🙏

  • @you-cz1uj
    @you-cz1uj 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා,රට ගැන හිතන පාලකයො එදා ඉඳලා තියෙනවා,දැන් නැතුවට

  • @haritharukshan8964
    @haritharukshan8964 2 ปีที่แล้ว +21

    Vi වෙනි මිහිඳු(2005-2015)රජු තමා හොඳටම කළේ.

    • @slpro8344
      @slpro8344 2 ปีที่แล้ว +1

      Vi minidu = ස' ගේ අයියා

    • @human2470
      @human2470 2 ปีที่แล้ว

      1 Methpal. 6 mahinda, 2 gotabaya, 1 ransiha,1 bayawardhana thama aluth Raja paramparawa

    • @hrprandima3505
      @hrprandima3505 2 ปีที่แล้ว

      තවුසෙ හෙන ආතල් ඩෑල් එකක් ඕයි 😁

    • @warnasamika
      @warnasamika 2 ปีที่แล้ว +1

      ඔව් ඉතින් ඇමරිකන් සපෝට් එක තියන ඉංදියන් සක්කිලි කෙලින්ම උදව් කරපු ප්ලේන් පව තිබ්බ ත්‍රස්තවාදී වුනාට හමුදාවක් වෙච්ච ලෝකෙ හැමෝම සපෝට් කරපු autonomous reagan එක්කනෙ සටන් කලේ. ලෙසි නෑ. චීනෙට පින් දෙන්න ඕනේ අපිට මේ යුද්දෙ දිනවලා දීපු එකට.

  • @chandimal5695
    @chandimal5695 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.... 👍👍😃😃💙😍

  • @HotGammiris
    @HotGammiris 2 ปีที่แล้ว +1

    නිර්මාණය විය යුතු වීඩියෝ... බොහොම ස්තූතියි 🙏

  • @denethbandara6939
    @denethbandara6939 2 ปีที่แล้ว

    Supiri apith wishmalokayath ekka 👍🏾👍🏾

  • @papasarasansali8240
    @papasarasansali8240 ปีที่แล้ว

    Maru godak watinava

  • @kanishkamadhushan3381
    @kanishkamadhushan3381 2 ปีที่แล้ว +4

    දෙවන විමලධර්මසූරිය රජු ගැනත් කතාවක් ඕන.❤🔥

  • @MSRoxofficial
    @MSRoxofficial 2 ปีที่แล้ว +23

    ඒකාලෙ මෙම තිබ්බ ලංකාවක නේද මේ Gas එකකට 2000 ගානක් ගෙවන්නෙ... හොදයි ඉතිම්... හිත හදා ගම්මු... 😧

    • @lasiruu
      @lasiruu 2 ปีที่แล้ว +2

      😀

    • @MSRoxofficial
      @MSRoxofficial 2 ปีที่แล้ว +3

      @@lasiruu addeh 😂

    • @lasiruu
      @lasiruu 2 ปีที่แล้ว +1

      @@MSRoxofficial 🤣

    • @MSRoxofficial
      @MSRoxofficial 2 ปีที่แล้ว +3

      @අසුර මහරජ Ammoh... Ekagai Aaa...

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +1

      @අසුර මහරජ ලංකාව අතීතය සමයෙන් සීට් යුග මොනවාද 😇

  • @renukadamayanthi7086
    @renukadamayanthi7086 2 ปีที่แล้ว +2

    මට නම් විශ්ම ලෝකය තමයි මගේ ගුරුතුමා 😎🤟😍😘🥰 ඉතිහාසය පොතේ තියෙන වැල් වටාරම් නැතුව ලස්සන කතාවක් විදියට කියලා දෙනවා😝🤩🥳ආදරෙයි විශ්ම ලෝකය....

  • @slrxroy883
    @slrxroy883 2 ปีที่แล้ว +1

    Api wage igena gann kello kollonta oyage videos godak projawath weneva❤️😊

  • @slmusicview8936
    @slmusicview8936 2 ปีที่แล้ว +3

    මම වැඩිපුර ම ගරු කරන ලක්දිව රජු 🙏👍😍👌🙏

  • @dasunjana161
    @dasunjana161 2 ปีที่แล้ว +1

    අද හොද වීඩියෝ එකක්.සමහර කරුණු වෙනස්.කිත්ති කුමාරයා පහළ නොවන්නට සිංහල ජාතියත් බුද්ධ ශාසනයක් විනාශ වෙන්නට තිබුණා.අදටත් ද්‍රවිඩ බලපෑම දරුණු විදියට අපගේ සංස්කෘතියට පහර එල්ල කරනවා.

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +1

      ලංකාව අතීතයේ සාමයෙන් සිට යුග මොනවාද 😇

  • @kandy2927
    @kandy2927 2 ปีที่แล้ว +4

    මාවො සේතුන්ගෙ පවුද්ගලික වීරයෙක් නේද විජයබාහු රජු👍 හිතන්න එ ගැම්ම

    • @chamarama9349
      @chamarama9349 2 ปีที่แล้ว

      එහෙම කියන්න මුලාශ්‍රයක් තියනවා ද

  • @channaholidays7198
    @channaholidays7198 2 ปีที่แล้ว

    ape niyama weerayo.

  • @thimirapawan2294
    @thimirapawan2294 2 ปีที่แล้ว +4

    විජයබාහු රජු තමයි හොදටම කරලා තියෙන්නෙ❤️❤️❤️

  • @sasangasaminda9979
    @sasangasaminda9979 2 ปีที่แล้ว +1

    වැදගත් විඩියො එකක් .. හැමදාම වගේ ඔයාගේ කටහඩ 👌 ... අනේ එන්ගලන්තය ගැන වීඩියෝ එකක් දාන්නකෝ plz...

  • @vihanganimsara1871
    @vihanganimsara1871 2 ปีที่แล้ว +2

    සුපිරි ම වීඩියෝ එකක් 🔥
    චම්පික අයියගේ කටහඬත් මරු ❤️

  • @ishan.udayanga
    @ishan.udayanga 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මෙ වීඩිඕ එක 🙏🙏🙏

  • @madushankadisanayaka1364
    @madushankadisanayaka1364 2 ปีที่แล้ว

    Patta..❤️❤️❤️

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 2 ปีที่แล้ว +6

    සමාවෙන්න පොඩි නිවැරදි කිරීමක්
    ලීලාවතී රැජින මහා විජයබාහු රජතුමාගෙන් බිරිඳ නොවේ පළමු වන පරාක්‍රමබාහු රජුගේ බිරිඳයි

    • @kawuluwa9179
      @kawuluwa9179 2 ปีที่แล้ว +2

      විජයබාහු රජුගේ බිසවගෙ නමත් ලීලාවතී. ඇය විශේෂ කෙනෙක්. නමුත් ඇය ගැන අඩුවෙන් කතා වෙලා තියෙන්නෙ ඉතිහාසයේ.

  • @milshanhirushawishwajith9835
    @milshanhirushawishwajith9835 2 ปีที่แล้ว

    Godak watina video ekak😍

  • @maheshwarimaheshi7099
    @maheshwarimaheshi7099 2 ปีที่แล้ว

    Niyamai. 👌👌👱👱👱

  • @nishaniiresha8593
    @nishaniiresha8593 2 ปีที่แล้ว

    Harima shok.

  • @ramithahsilva7541
    @ramithahsilva7541 2 ปีที่แล้ว +2

    චක්‍රවර්ති අශෝක රජු ගැන video ekk dennko