එකළ ආසියාවේ ධනවත්ම මිනිසා වූ උපාලි විජේවර්ධනගේ අභිරහස් අතුරුදහන්වීම | The Missing Billionaire Upali

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2021
  • The Missing Billionaire Upali Wijewardene

ความคิดเห็น • 768

  • @srilankancricket8203
    @srilankancricket8203 2 ปีที่แล้ว +497

    ඇත්තටම එතුමා නැතිවුණ එකනම් ලංකාවට වගේම අපටත් ලොකු පාඩුවක්..එතුමාට නිවන් සුව!!!!🇱🇰🇱🇰👑️👑️👔💸😪😭😭

  • @hettiarachchi232
    @hettiarachchi232 2 ปีที่แล้ว +38

    එතුමා ගැන කතා නොකරම බැහැ.එතුමා කඹුරු පිටියේ වල්ව්වට එනව.හරිම නිහතමානි මනුෂ්සයෙක්.වලව්වට ඇවිත් විවේක ගනිද්දි එතුමා කියනව පොඩි කොල්ලො කුරුට්ටො හෙලිකොප්ටරෙන් රවුමක් එක්ක යන්න කියල.අපි English ඉගනගත්තෙ එතුමාඅපිට නොමිලෙ පන්ති දාලා උගන්නපු නිසා.අපි තවම හිතන්නෙ නැහැ එතුමා මිය ගියා කියල.එතුමට හිටිය ඉතාමත් ලස්සන බිරිදක්.ලක්මිනි රත්වත්ත.ලක්බිමේ බොහෝ දෙනා එතුමාට හරිම ආදරෙයි.

  • @lavindu_sachintha
    @lavindu_sachintha 2 ปีที่แล้ว +60

    රටේ නායකයා වෙයි කියලා අතුරුදහන් කළා කියලත් කියවෙනවා

  • @Rukmald
    @Rukmald 2 ปีที่แล้ว +83

    අකාලේ මැරිලත් ලංකාවේ පවුල් කී දාහක් ජීවත් කරවනවද තාම මේ මනුස්සය.. රටක් වටින මිනිහෙක්

  • @Gaming_Yazi
    @Gaming_Yazi 2 ปีที่แล้ว +244

    මෙයා හිටියනම් අද අපි මීට වඩා දියුනුවක් තීන රටක්. නිවන් සුව ලැබේවා .❤

  • @yasiruransara4845
    @yasiruransara4845 2 ปีที่แล้ว +189

    උපාලි ගැන කියන්න වචන නෑ. ඇත්තටම කදුලු එනව වීඩියෝ එක ඉවර වෙනකන් බලද්දි. උපාලි විජේවර්ධන වගේ සුපිරි ව්‍යාපාරිකයන් තව තවත් මේ ලක් බිමේ ඉපදේවා..🙏🙏😭🙏🙏♥️♥️😭😭

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +146

    එතුමා අතුරුදහන් වූ පුවත අහලා එදා හිතේ ඇතිවෙච්ච වේදනාව එතුමාගේ ඡායා රූපය දකිද්දී අදටත් හිතේ තියෙනවා. එතුමාට නිවන්සුව ලැබේවා කියා පතනවා...... 🙏🙏🙏🙏🌹🌹🌹💖💖

  • @kavindudilshancheeza2427
    @kavindudilshancheeza2427 2 ปีที่แล้ว +111

    සුපිරියි.එයා හිටියනම් රට ගොඩ.ඒත් තරුණ නායකයෙකුට තමා දැන් රට භාර දෙන්න ඕනි.රට ගැන දැක්මක් තියෙන අයෙක්ට.එහෙම කෙනෙක් ආවොත් මම නම් එකෙන්ම දෙනවා.ඒ වගේම අපට live එකක් ඕනි.අපි ඔයාට ආදරෙයි...

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 ปีที่แล้ว +2

    උපාලි විජේවර්ධන මහතා ට මොකද උනේ කියලා හරියටම දන්නෙ රණසිංහ ප්‍රේමදාස මහත්තයා පමනයි

  • @chamodamadanayake
    @chamodamadanayake 2 ปีที่แล้ว +12

    මේ කමෙන්ට් ටික ටික වෙලාවක් අරගෙන කියෙව්වා.හැමෝම කියලා තියෙන්නේ එයා හිටියා නම් මෙහෙමයි අරහෙමයි ලංකාවට මෙහෙම වෙන්නේ නෑ කියලා.ඇත්තටම ගොඩක් අය බලන්නේ අනුන්ගේ පහනෙන් එළිය බලන්න.කවුරුවත් මම උපාලි විජේවර්ධන වගේ කෙනෙක් වෙනවා කියලා නැහැ.එතුමාගෙන් ආදර්ශයක් අරන් තව උපාලි විජේවර්ධන ලා ලංකාවේ බිහිවෙන්නෙ නැත්තේ ඒකයි.😣තව හේතුවක් තමයි අපේ රටේ සල්ලි හොයන්න ආසාවෙන් ඇම්මෙන් ඉන්න සුපිරි කොල්ලො කෙල්ලො සෙට් එකේ ඉන්නවා.ගොඩක් උන් කරන්නෙ උන්ව රවට්ටලා උන්ව පිරමීඩවලට දාලා උන්ගේ හීන බාල්දු කරලා නැත්තටම නැති කරල දානවා.dreams market කරලා රවට්ටන ඊජිප්තු කාරයෝ ටිකයි,උඩට එද්දි කකුලෙන් අදින උන් ටිකයි,හැමතිස්සෙම ඉපදුන රටේ වැරැද්ද system එකේ වැරැද්ද කියාගෙන ඉන්න negative mindset තියෙන ඩයල් ටිකයි නැති වුණා නං තව උපාලි විජේවර්ධනලා ලංකාවේ හැදෙයි🥰ජය වේවා🌸 තව උපාලි උපාලි විජේවර්ධනලා මේ පුණ්‍ය භූමියේ පහල වේවා❤️‍🔥
    🤑

  • @thisararangana9550
    @thisararangana9550 2 ปีที่แล้ว +60

    ඇමරිකාව, චීනය ඉන්දියාව වගේ දියුණු රටවල් වලින් පවා සොයා ගැනීමේ මෙහෙයුම් දියත් කලා කිව්වහම උපාලි මහතාට එවකට තිබුනු ලෝක පිලිගැනීම හිතා ගන්න පුලුවන්ද.. මාස 6ක් තිස්සෙම...

  • @praveenchandula3285
    @praveenchandula3285 2 ปีที่แล้ว +148

    මෙම වගේ තවත් කෙනෙක් බිහි වෙවායි ප්‍රාර්ථනා කරනවා 🇱🇰❤️❤️❤️

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +63

    අපි ඒකාලේ එතුමා ආපහු අපට හමුවේවා කියලා බොහොම සංවේගයෙන් පන්සලේ බොහෝ වාරයක් බෝධිපූජා තියලා සෙත් පැතුවාත් මතකයි.....

  • @tennymax274
    @tennymax274 2 ปีที่แล้ว +64

    එතුමා ජීවත් වෙලා හිටියා නම් අදට අවුරුදු 84ක්...(February 17)

  • @ratawate3116
    @ratawate3116 2 ปีที่แล้ว +33

    ලන්කාවෙ කෙනෙක්ට එච්චර වටිනාකමක් දුන්නා කියන්නෙ ඒ කාලෙ අපේ රටට හොද වටිනාකමක් තිබිලා තියෙනවා😍♥

  • @dinidutheekshana4305
    @dinidutheekshana4305 2 ปีที่แล้ว +171

    හැම දවසෙම අපේ විශ්ව දැනුම update කරන විශ්ම ලෝකයට ගොඩක් thanks..❤️❤️

  • @malindaxinod698
    @malindaxinod698 2 ปีที่แล้ว +34

    උපාලි,ඔබ මගේ ජිවිතයේ වීරයා වී අවසන්

  • @dse7013
    @dse7013 2 ปีที่แล้ว +98

    රටට ලෝකෙට වටින මනුස්සයෙක්♥️♥️ලංකාවට දියුණු වෙන්න නම් ආයෙමත් මේ වගේ පුද්ගලයින් අපේ රටින් බිහි වෙන්න ඕනි.

  • @madushaishani4819
    @madushaishani4819 2 ปีที่แล้ว +24

    හරිම දුකයි.විජය ජෝතිපාල හා උපාලි විජේවර්ධන වගේ හොද මිනිස්සු ඉක්මනට මැරෙන එක ගැන දුකයි.

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya 2 ปีที่แล้ว +113

    එතුමා නැති වූනේ නැහැ, අතුරැදහන් කරා,එකල දේශපාලනික වාසි අවාසි තකා ලංකාවේ ඉරනම එසේ සිදුවන ලදි,අද හිටියනම් අපි සිංගප්පූරුවටත් ඉහලින් වැඦබෙනවා