තුන්වරක් ලංකාව පාලනය ලීලාවතී මහා රැජිණගේ අවාසනාවන්ත කතා පුවත | Story of Queen Lilavati the Great

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Story of Queen Lilavati the Great
    Contact - 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 297

  • @Electronicmindsofficial
    @Electronicmindsofficial 2 ปีที่แล้ว +310

    සුගලා දේවියගෙ මමිය පොලොන්නරුවෙ සිරිපුර පැත්තෙන් හමු වී එය ගිනි තබා ඇති බව ප්‍රචාරයක් යනවා ඒ ගැන සොයා බලා වීඩියෝ එකක් දාන්න.. ඒක ගැන විස්තර දැනගන්න කැමති හැම කෙනෙක්ම මේකට ලයික් කරන්න

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +9

      අනේ ඔව් ඒ ගැනත් video එකක් ඕන

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +11

      ඒ මමිය සුගලාගේ නොවේ. පුලස්ති ඍෂිවරයා ගේ බිරිඳ ගේ.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว +4

      @@ThilakaRandeniChannel
      එ හෙම පල කලෙ අදි මනස් හෝ විස්ව බල මැදියෙන් ද ???
      නැති නම් මුුලාස්රය ? ? ?

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +2

      @@harisaraharisara7828 හැම එකෙන් ම. මා මව්බිම පත්තරේට මේ ගැන දීර්ඝ ලිපියක් ලිව්වා.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +2

      @@ThilakaRandeniChannelකවදා මව් බිම පතේ ද ?
      හොරපා විට සිරි ගුන ලකර නා හිමිට ඉස්තරම් E.S.P.
      නැන ගුන බල හැකියා තිබුන
      එ පහන් පිලිවෙත කරා ඇහැලෙ පොල කමාරි හාමි
      කැලනියෙ මැැනියො නමින් බල තිබි .
      එහි ගියා ද හදුනනව ද
      එහෙම අය ඇතුලු ලක් හා දබදිව මහ ගොඩක් අය පල කල
      දැනුමෙන් මගේ හෙලි කිරිිම් .
      පුලස්තිි පසුව 7 හා 10 වන රාවන නමින් බව ලැබුවෙ !
      පුලස්තිිගෙ මෙහෙසිය එ නි සා සිිතා ගෙ
      පෙර බවයක් ද ???

  • @surangapunchihewa3116
    @surangapunchihewa3116 2 ปีที่แล้ว +132

    බලද්දී අපේ මේ පුංචි රටේ අපි නොදන්න සුපිරි රජවරු, රැජිනියො සෙට් එකක් ඉදලා තියෙනවානෙ 😎😎😎😎👑👑👑👑 ආදරෙයි විශ්ම ලෝකයට හැමදාම♥️♥️💗💖💙💙💙❤️😘😘😘😘😘😚🤗🤗

    • @dehlikapriyamali3185
      @dehlikapriyamali3185 11 หลายเดือนก่อน

      ඉස්කෝලේ උගන්නන්නේ වෙනම ඉතිහාසය.ඔනි දේවල් නැ එකේ.

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +114

    අනුලා රැජිණ,සුගලා රැජිණ
    මේ දෙදෙනෙත් ලංකාවෙ සිටි ශ්‍රේෂ්ට රැජිණියන් දෙදෙනෙක් ❤️.

    • @human2470
      @human2470 2 ปีที่แล้ว +9

      Anulanam na. U thawatiken anuradapurama kanawa. Lilawatheenam hodai

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +5

      අනුලා බිසව නරකයි නේද?එයා වහ දීපු කෙනෙක් නේද?

    • @_rehansath8351
      @_rehansath8351 2 ปีที่แล้ว +4

      අනුලා කියන්නෙ මහ වල් ගෑනියෙක් 🤢🤢🤢

    • @dilminiyashodara4638
      @dilminiyashodara4638 2 ปีที่แล้ว +2

      අනුලා රැජින නරක කෙනෙක්..එයා ගැනත් විශ්ම ලෝකය වීඩියෝ එකක් කරලා තියෙනවා..

    • @jayanthajayawardana9791
      @jayanthajayawardana9791 2 ปีที่แล้ว

      අනුලා රැජින ගැන හරි හැට් මෙයාලා දන්නැ වගෙ කියන කතා 😬🤮

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 ปีที่แล้ว +198

    අයියෙ ලෝකේ තියෙන හොදම අද්‍යාපනය ක්‍රමය👌👌👌👌👌 මොනවගේද කියල වීඩියෝ එකක් ඕනෙ 😍😍😍😍😍😍😍😍😍

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +36

    ලංකා ඉතිහාසය පට්ටම රසවත්......💙💙💙💙💙
    තැන්ක්යූ අයියෙ වීඩීයෝවට 😊❤

  • @n.m.liyanaarachchi5234
    @n.m.liyanaarachchi5234 2 ปีที่แล้ว +42

    ලීලාවතී රැජිණ බල තණ්හාවක් නැති කාන්තාවක් කියලා පැහැදිලි.තමන්ට ලැබුණ අභියෝගය භාර ගත්ත මිසක්,බලය පැහැර ගන්න ගියේ නැහැ.තමන් තනියම වේදනාව විද දරාගෙන ,තමන්ගේ අයට ද්‍රෝහී නොවුනු කාන්තාවක්.අද වගේ කාලයකද සිටිය යුතු වර්ගයේ කාන්තාවක්.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +3

      අදත් ඇය ඉපදිලා ඉන්නවා.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว +1

      @@ThilakaRandeniChannel
      අනුර පුර සුු රි යා ම ල් වැ ව ගමේ
      ගෙවිලි මවකව ,

    • @Pasindu-jl4xh
      @Pasindu-jl4xh 8 หลายเดือนก่อน

      @@ThilakaRandeniChannel mata obathumiyage durakathana ankaya ganna puluwanda

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +41

    මට නම් අභ්‍යවකාශ ගැන කොච්චර වීඩියෝ බැලුවත් එපා වෙන්නෑ එක හින්දා අභ්‍යවකාශ ගැන විඩියෝ ඕනේ 🙏❤️

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +55

    අදත් අපෙ ලංකාවේ අතීතය ගැන ගොඩක් වැදගත් කරුනු දැනගත්තා. විශ්ම ලෝකය නිසා......❤🌎❤️

  • @Shishyyy
    @Shishyyy 2 ปีที่แล้ว +43

    🌻 Proud Of Queen Lilawathi💖

    • @Shishyyy
      @Shishyyy 2 ปีที่แล้ว +3

      @@SLKPOPMASHUP 💖

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +26

    මෙච්චර දිගු විස්තරයක් ඉතා මධුරලෙස 😌 වි 9, තප්පර 39 ක දී..... විශ්ම ලෝකය මල්ලිට දියුණුවක් ම සැළසේවා යි ඉතා ආදරයෙන් ❤💜️ යුතුව පතමි...... 🙏🙏🙏 💥💥💥👌👌👌👍👍👍

  • @JJKJConiglietta
    @JJKJConiglietta 2 ปีที่แล้ว +24

    ලංකාවේ ඉතිහාසය කියන්නේ මම ආසම දෙයක්... ඒ කාලේ අපි මාරම පෞඪවත් රටක්...

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +29

    අයියේ දිගටම අපේ රට පාලනය කරපු රජවරු , රැජිනියන් ගැන video කරන්න.
    අද video එකත් නියමයි අයියේ.අපි හැමදාමත් විශ්ම ලෝකයත් එක්ක

  • @illuminati7421
    @illuminati7421 2 ปีที่แล้ว +16

    මෙන්න නියම youtube channel 👌 , අර ගොන් වටපිට චැනල්, එක වගෙ ගොසිප්, බොරු, දාන්නෙ නෑ.❤️

  • @ranilasanka9022
    @ranilasanka9022 2 ปีที่แล้ว +10

    ආඩම්බරයි මේ වගේ රැජනක් ලංකා ඉතිහාසයේ ඉදීම ගැන

  • @Nawo530
    @Nawo530 2 ปีที่แล้ว +12

    ""විශ්ම ලෝකය.."" ඒ , මහා TH-cam ,ගුරු.

  • @dasunjana161
    @dasunjana161 2 ปีที่แล้ว +16

    ඒ කාලේ ඉඳන්ම අපේ මිනිස්සුන්ගෙ එකමුතුවක් නැතිකමින් වෙන වෙන අයයි ප්‍රයෝජනයක් ගත්තේ...

  • @nazeerarizvi903
    @nazeerarizvi903 2 ปีที่แล้ว +15

    අතිවිශිස්ට රැජිනක්..❤

  • @deepikawickramanayaka9682
    @deepikawickramanayaka9682 2 ปีที่แล้ว +8

    හැමදාම යූටියුබ් ආවොත් බලන්නේ විශ්ම ලෝකයම තමා...❤️😎

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +21

    බොහොම වැදගත් තොරතුරු .අනිත් දවසෙ කළ්‍යාණවතී රැජින ගැනත් video එකක් ගේන්න ❤😊🌟

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 2 ปีที่แล้ว +13

    අපේ අත්තම්මගේ නමත් ලීලාවතී 😄😃 Sri Lanka cricket ගැන video එකක් ඕන 😃😄

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว +1

      ඒ අ තිි උතුම් රැජින ගෙවිලි මවක ව
      අනුර පුර සුුරියා මල් වැවේ !!!

  • @thusalthurandhajayaneththi3274
    @thusalthurandhajayaneththi3274 2 ปีที่แล้ว +8

    රේවතී කුමරියයි සංඝා දේවිය ගැනයි වීඩියෝ එකක් කරන්නකො.
    ඒ දෙන්නා ගැන කොහෙවත් හරියට විස්තරයක් නැහැනෙ .

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +20

    කොරියාවේ seondeok රැජිනිය ගැනත් මේ විදියට video එකක් කරන්න පුලුවන් නම් 😊

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว +3

      💖😌

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว +6

      අර ජනහිතකාමී රැජින කථ්වෙ ඉන්නෙ එයානේ 🌝💖

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 2 ปีที่แล้ว +1

      අනේ ඔව්ව්

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 2 ปีที่แล้ว +1

      @@lily-yg8pq එයා තමා

    • @pavanigeethmika1699
      @pavanigeethmika1699 2 ปีที่แล้ว

      ඒක නං මරු

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +8

    Niyamay ayye,
    O/l vibhagetath godak vadagath🤗

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +11

    අයියේ මහා භාරත් කතාව ගැන video එකක් කරන්නකෝ

  • @pasinduchamika9837
    @pasinduchamika9837 2 ปีที่แล้ว +7

    සුපිරියි විශ්ම ලෝකය ❤️😄👍

  • @manojasanka5823
    @manojasanka5823 ปีที่แล้ว +3

    මහබිසෝ ලීලාවතී නවකතාව .....

  • @raneluis2440
    @raneluis2440 2 ปีที่แล้ว +4

    මහා භාරත් එකේ දෲපතී චක්‍රවර්තී මහා අධි රැජිනගේ ෆොටෝ එක ලස්සනයි

  • @pansiyt4935
    @pansiyt4935 2 ปีที่แล้ว +5

    හැමදාම වගේ විෂ්ම ලෝකය අදත් සුපිරියක්ම තමයි ඉතින්. Vid දනකන් බලන් ඉන්නේ. නියමයි අයියා. ඉක්මනට 2M ගමු නේ😘😘

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 2 ปีที่แล้ว +7

    අද ගොඩාක් ලස්සන vidio එකක් .මට ගොඩාක් සතුටු එ වගේම ආඩම්බර ...අපි දන්නේ නැති ගොඩාක් දෙවල් තියෙනවා කියලා තෙරෙනවා.මෙවගේ ලස්සන vidio ගෙනවා වට්නා vidio අයියා ගොඩාක් ස්තුතිය .මම ආසාවෙන් හැමදාම බලනවා.විශ්ව ලෝකය ගොඩාක් ස්තුතිය

  • @Randy-hh5tf
    @Randy-hh5tf 2 ปีที่แล้ว +3

    අපිට ලොකු ගැමිමක් අයියේ මේවා බලද්දි.💝💚

  • @kevinbro2824
    @kevinbro2824 2 ปีที่แล้ว +3

    Godak tharathoru dana gaththaa...
    Sthuthi obata....🙏👍

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +4

    notification ඔෆ් වෙලානේ නිකන් ආවට පස්සේ දැක්කේ 😂❤️මාන් දන්නේ රැජිනක් හිටියා කියල විතරයි එත් ගොඩක් දේවල් දැන ගත්තා අයියේ🥰😇💖

  • @lakshannishanthi4857
    @lakshannishanthi4857 2 ปีที่แล้ว +5

    ස්තුති ඔබට මේ වගෙ දැනුම් කන්දරාවක් අපට ලාබා දෙනවාට..☝️☝️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @krishanthaniroshan9612
    @krishanthaniroshan9612 2 ปีที่แล้ว +7

    Sri lankan Airlines ගැනත් video ekak danna...

  • @dinuth2487
    @dinuth2487 2 ปีที่แล้ว +6

    👍👍👍👍👍 විශ්මය ලෝකය💖💖💖 ආදරෙයි

  • @SLCryptoFamily01
    @SLCryptoFamily01 2 ปีที่แล้ว +3

    Superb අපේ histry padamakatath sambanday තැන්ක්ස් අයියේ

  • @ushanumayanga6711
    @ushanumayanga6711 2 ปีที่แล้ว +7

    සමහර උන් හිතන් ඉන්නෙ රාජ්‍ය බලය කියන්නෙ බන්දේසියක දාලා දෙනවා වගේදෙයක් කියලා 😹😹 එහෙම උන් තමා රට විකුනන උන්ට කඩේ යන්නෙත්.. රජවරු රට විකුනුවෙ නෑ... දැන් ඉන්න උන් තමා කොලේක ලියලම දෙන්නෙ පිටරට උන්ට 😹 ඒ අතින් රජවරු පට්ට

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +13

    අයියේ ලන්කාවෙ තියෙන සුන්දරත්වය gana video akak ඩාන්නකෝ.😌💕😍

    • @LokaKatha
      @LokaKatha 2 ปีที่แล้ว +2

      නියම අදහසක් ❤😊🌟

  • @ohhchess3733
    @ohhchess3733 2 ปีที่แล้ว +4

    ඉතිහාසය සුපිරියටම කියල දුන්නට ස්තූතී😍

  • @nilanthawijethunga7728
    @nilanthawijethunga7728 2 ปีที่แล้ว +2

    Godak sathutuyi mewage videos danawata .keep it up

  • @mpffgaming3439
    @mpffgaming3439 2 ปีที่แล้ว +3

    අයියෙ ඔයා නම් සුපිරි යක්

  • @udaraprasanna7954
    @udaraprasanna7954 2 ปีที่แล้ว +5

    We love Wishma Lokaya forever.❤️❤️❤️❤️❤️

  • @sasirunima3
    @sasirunima3 2 ปีที่แล้ว +11

    යශෝදරා දේවිය ගැන වීඩියෝ එකක් ඕනි 🙃

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว

      යශෝධරා තෙරණිය පිරිනිවන් පෑවේ නෑ. එතුමිය කාශ්‍යප බුදුහාමුදුරුවන්ගෙන් නියත විවරනය ලබා තිබුණා මතු සම්මා සම්බුදුවරියක් වෙන බවට. එතුමිය තාරා දෙවඟන ලෙසත්, මව් දෙවඟන ලෙසත්, විහාරමහා දේවිය ලෙසත්, පරාක්‍රමබාහු රජුගේ අම්මා රත්නාවලී දේවිය ලෙසත්, 6වෙනි පරාක්‍රමබාහු රජු ගේ මව සුනේත්‍රා දේවි ලෙසත් යනාදි වශයෙන් ඉඳ අදත් ඉපදී සිටිනවා. අදත් ඇය කරලියට බැස සිටියි. 2035දී රජ වෙන මෛත්‍රී බෝසතාණන් හා 2050දී රජ වෙන සක්විති රැජිනටත් ආශිර්වාද කරන්නේ ඇයයි. රාවණ රජුගේ ප්‍රධාන අනුශාසිකාව. සත් පත්තිනි මෑණි. මරිය මාතාව

  • @erandabathiya2833
    @erandabathiya2833 2 ปีที่แล้ว +3

    සුගලා දේවිය ගැනත් video ekak one aiye 👍👍👍👍👍

  • @kavishkashemaal3472
    @kavishkashemaal3472 2 ปีที่แล้ว +19

    අතීතයෙත් ලංකාව ආරාජික උනා. ඒත් ආපහු බලවත් උනා. මම හිතනවා තව ටික කාලයකින් ලංකාවේ යහපත් ඒකාදිපතියෙක් එයි කියලා. ල්ංකාවට ප්‍රජාතන්ත්‍රවාදය හරියෙන්නේ නැ.අවුරුදු 70 ඒ පාලනය තිබ්බා නේ.පස්සට ගියා මිසක් වෙන දෙයක් උනේ නෑ.රට විනාශ වෙයි.චින්නු අල්ලගනී.හැබයි මේක නෙමේ අවසානය.මේ ලෝකය තියනකන් ශ්‍රී ලංකාව තියනවා. අපි ලෝකේ ඉන්න බලවත් රටක් වෙයි. චාන්ස් එකක් හම්බ වෙයි අපිටත්..

    • @dasunjana161
      @dasunjana161 2 ปีที่แล้ว +4

      ඔව් ප්‍රජාතන්ත්‍රවාදය නම් නෙවෙයි...ඊට වැඩිය දියුණු technocracy ,epistoctasy වැනි ක්‍රම වලට ගියොත් හොඳයි..

    • @icog7027
      @icog7027 2 ปีที่แล้ว

      @@priyanganipushpa9881 අංගම් පොර practical නෑ.

    • @icog7027
      @icog7027 2 ปีที่แล้ว

      @@priyanganipushpa9881 ඔයා දැකලා තියෙනවාද අංගම් පොර කාරයෙක් ඇත්තට ගහගන්නවා Ring එකක් ඇතුලේ.muyai thai,MMA,Boxing,Jiujitsu තමයි ගොඩක් Practical martial arts.අංගම් පොර කරන කෙනෙක්ව MMA වගේ කරන එකෙක් එක්ක ගහගන්න දැම්මොත් අංගම් පොර කාරයා හොඳට කයි සිහි නැති වෙන්නම.

    • @thaalaproduction8649
      @thaalaproduction8649 2 ปีที่แล้ว +3

      @@icog7027 මේ පිස්සාව වඩි කරන්න ඕල්මාද බඩුවක්නේ😂

    • @thaalaproduction8649
      @thaalaproduction8649 2 ปีที่แล้ว +5

      @@icog7027 ඔච්චරටම අපේ සම්ප්‍රදායික හටන් කලාවට නිගරු කරන්න එපා එහෙනම් ඉංග්‍රීසින් මොකටද තහනම් කලේ අංගම්පොර practical නැති නිසාද 😂 නිකන් practical නෑ කියලා වැලලෙන්නේ නැතුව ඉදපන් මන් මුලාශ්‍ර වලින් හොදට අධයනය කරලා කියන්නේ දන්නේ නැති ලබ්බක් කියන්න ඔය සෙරම ආර්ට් යටයි අංගම්පොර කලාවට බුරුවා

  • @catherina1945
    @catherina1945 2 ปีที่แล้ว +2

    It is clear that Queen Leelavathie is a woman without lust for power. She accepted the challenge and did not go to usurp the power. She bore the pain alone and did not betray her people. She is the type of woman who should be in a time like today.

  • @jeewanisadawanthi
    @jeewanisadawanthi 2 ปีที่แล้ว +2

    Niyamai Mata one Unama eka thanks

  • @p.p4104
    @p.p4104 2 ปีที่แล้ว +2

    Ane please ayiye youtube eka gana video ekak dannako
    Adath lankawe ithihasaya gana video ekak.
    Adarei wishma lokaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddhikabandara2389
    @buddhikabandara2389 2 ปีที่แล้ว +2

    සුපිරි අයියෙ

  • @samilkaashen8389
    @samilkaashen8389 2 ปีที่แล้ว +1

    adath mulin superb wishma lokaya good luck

  • @manusatharana6982
    @manusatharana6982 2 ปีที่แล้ว +9

    මේ තරමටවත් ලංකාව කියලා රටක් ඉතිරි වෙලා තියෙන එක ගැන සතුටු වෙන්න ඕනේ. මොකද එදා ඉදලා රජ්‍යබලය ලබාගන්න පාලකයෝ දැගලුවා මිසක් රට දියුණු කරන්න මහන්සි අරන්නෑ.

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 2 ปีที่แล้ว +6

      රජවරුන්ගෙන් නම් බන් හැම කෙනාම නෙවෙ..ටික දෙනෙක් විතරයි..ඊට පස්සෙ මේක පාලනය කරපු උන් ගැන නම් අහන්න දෙයක් නෑ...ඩඩ්ලි සේනානායක වගේ අයගෙන් පස්සෙ හිටපු හැමඑකාම බැලුවෙ තමන්ගෙ ගොඩ වැඩි කරගන්න විතරයි

  • @WarunaWirojana
    @WarunaWirojana 9 หลายเดือนก่อน

    Lilawathi rajiniya gana bohode danagatha bohoma sthuthi vishwa lokaya 🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +5

    Good ✌❤ ඉතිහාසය අපේ

  • @senirudahanayake2608
    @senirudahanayake2608 2 ปีที่แล้ว +1

    අයියෙ සුගලා දේවි ගැනත් වීඩියෝ එකක් ඕන 🙏

  • @dedunufernando7514
    @dedunufernando7514 2 ปีที่แล้ว +1

    Superb video 🎦📸📹📼👌👍👍🏻

  • @ridmapumuduni8797
    @ridmapumuduni8797 2 ปีที่แล้ว +1

    Thanks❤️
    Man godak kal idan me video eka danakan balan hitiya😘💕

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว +2

    නියමයි විශ්ම ලෝකය .......!

  • @බෙලිශා
    @බෙලිශා 2 ปีที่แล้ว +2

    නියමයිනේ

  • @tharu599
    @tharu599 2 ปีที่แล้ว +2

    රාවණා පුරාවෘත්තය ගැන..රාවණා රජතුමා ගැන වීඩියෝ එකක් 🙄❤️

  • @aboutjets2062
    @aboutjets2062 2 ปีที่แล้ว +3

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

    • @userexist_08
      @userexist_08 2 ปีที่แล้ว +1

      දැන් මාස ගානක් තිස්සේ ඉල්ලනවා නේ 😂🥴

  • @D.M.S.Nethmal
    @D.M.S.Nethmal 11 หลายเดือนก่อน

    ඇයි අනේ මේ දේව්සේනාගෙයි සිවගාමි දේවිගෙයි ෆොටෝ දාන්නෙ.😊 කොහොම වුනත් හරි ලස්සනයි ගොඩක් ස්තූතියි අයියේ 😊❤

  • @dumindanalaka6607
    @dumindanalaka6607 2 ปีที่แล้ว +1

    ඉතිහාසය ගැන නොදන්නා අයට හොඳ පාඩමක්

  • @themiyasandaru7422
    @themiyasandaru7422 2 ปีที่แล้ว

    ඇග හිරිවැටිලා ගියා ඇය ගැන අහද්දී. නියමයි නියමයි👏

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว +2

    එල

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 2 ปีที่แล้ว +1

    Thank you so much.

  • @lily-yg8pq
    @lily-yg8pq 2 ปีที่แล้ว +4

    ලංකාව ගැන වීඩියෝ එකක් ඕනෙ 💖🌝

  • @MWDiss
    @MWDiss 2 ปีที่แล้ว +1

    Iscolen clz වලින් ඉගෙන ගත්ත history lept

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +3

    mevage vadagath dewal godak issarahatath aran enna.😍

  • @samanthikasamarasinghe2910
    @samanthikasamarasinghe2910 2 ปีที่แล้ว

    හුඟක් ලස්සන විඩියෝ එකක්
    Enhypen boyband එක ගැන video එකක් ඕන.😀😀💜💜💜🖤🦢

  • @rachmirajapaksha9293
    @rachmirajapaksha9293 2 ปีที่แล้ว +2

    😋Thank you👍

  • @yasirumadara6707
    @yasirumadara6707 2 ปีที่แล้ว +3

    Absolutely Superb 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @GAMINGPOODAYT-jm1nd
    @GAMINGPOODAYT-jm1nd 2 ปีที่แล้ว +12

    විශ්ම ලෝකයයේ අයියට කැමති අය ලයික් එකක් දාන්න 🙂🌸 විශ්ව ගවේෂක අයියට කැමති අය කමේන්න් එකක් දාන්න 🙂🙈🌸

    • @GAMINGPOODAYT-jm1nd
      @GAMINGPOODAYT-jm1nd 2 ปีที่แล้ว

      විශ්ම ලෝකයේ අයියට කැමති හතර දෙනාද 😕

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    Thank you

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +1

    අයියා ඉතිහාසය ගැන හොදට දන්නවා

  • @Kavindya-m9c
    @Kavindya-m9c 2 ปีที่แล้ว +1

    ඡෝදා රැජින ගැන වීඩියෝ එකක් දෙන්න පුළුවන් ද

  • @bulletproofk-popworld6199
    @bulletproofk-popworld6199 2 ปีที่แล้ว +4

    ඉන්දුනීසියාව ගැන විඩියෝ එකක් ඕනි විෂ්ම ෝකය අයියේ ❤️

  • @PanchaniThathsarani
    @PanchaniThathsarani 8 หลายเดือนก่อน

    Verry important this video ❤

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว

    මරු අයියේ

  • @slfishvije6184
    @slfishvije6184 2 ปีที่แล้ว +1

    සුපරි නියමයි 🙂🙂👍

  • @mrvipsquadmotivation5511
    @mrvipsquadmotivation5511 2 ปีที่แล้ว +4

    I want this video part 2

  • @surenisamaranayake3786
    @surenisamaranayake3786 2 ปีที่แล้ว +1

    Excellent .. aeye...👍👍👍

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +1

    Niyamai

  • @AB_Totoo
    @AB_Totoo 2 ปีที่แล้ว

    ඔයාලගෙ ටීම් එක බලන්න ආසයි. 🙃

  • @steminanusas5233
    @steminanusas5233 2 ปีที่แล้ว +1

    ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ අයියේ , ගොඩක් දවස් කිව්වා 😢

  • @deepikawickramanayaka9682
    @deepikawickramanayaka9682 2 ปีที่แล้ว +3

    2m නුත් ගහන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවාහ්❤️🙂✋

  • @stUdeshu
    @stUdeshu ปีที่แล้ว +2

    1 වන විජයබාහු රජතුමාගේ අගබිසව හා උප බිසව ලීලාවතී හා තිලෝකසුන්දරී එතකොට 1පරාක්‍රමබාහු කියන්නෙ ගජබාහු අතර ගිවිසුමකින් රාජ්‍යය බලය ගත්තු කෙනෙක්..ලීලාවතී ජගති කියන පාලකයෙක්ගේ පාණ්ඩ්‍ය දියනියක්. 1පරාක්‍රමබාහු රජුගේ බිසව විදිහට ලීලාවති හිටියා කියන්නෙ මට පොඩ්ඩක් අපැහැදිලියි ..පොඩ්ඩක් හරියටම මේ ලීලාවති කියලා බිසෝවරු 2න්නෙක් හිටියද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +1

    Monalisa chithraye thiyana visheshathwaya gana video ekak ona ayye🙂

  • @WarunaWirojana
    @WarunaWirojana 9 หลายเดือนก่อน

    Vishma lokaya adarey ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilanimanthi1968
    @chamilanimanthi1968 2 ปีที่แล้ว

    ශ්‍රී වල්ලභ රජතුමා ගැන වීඩියෝ එකක් දාන්න

  • @adithyanimsara5841
    @adithyanimsara5841 2 ปีที่แล้ว +2

    super

  • @සහන්එස්.ගුණරත්න
    @සහන්එස්.ගුණරත්න 2 ปีที่แล้ว +12

    ඔය දෙමල හැත්ත ලංකාවට පාත් උනේ අපේම රජවරුන්ගෙ වැරැද්දෙන්. අපරාදෙ....😢😢😢😢😢

  • @makx-q2h
    @makx-q2h ปีที่แล้ว

    මේකාලේ කාලකන්නි වගේ නේමේ එකාලේ රජවරු , රැජිනියො නිර්බිතයි දක්සයි

  • @Hirushankalhara84
    @Hirushankalhara84 2 ปีที่แล้ว

    සුපිරි

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว

    Col.Muammer Gadafi ගැන video එකක් අවශ්‍යයි !

  • @dinurapabasara4827
    @dinurapabasara4827 2 ปีที่แล้ว +19

    පුදුම අතීතයක් තමා අපිටත් තිබිල තියෙන්නෙ....කුමන්ත්‍රණ....මරාදැමීම්.....කියල වැඩක් නෑ

    • @LA-yu8vk
      @LA-yu8vk 2 ปีที่แล้ว

      WWE ❤️

    • @sapunstory4237
      @sapunstory4237 2 ปีที่แล้ว +1

      අනේද කියන්නේ ඒකත් මහලොකු පම්පෝරිය...

    • @lakmalbro2053
      @lakmalbro2053 2 ปีที่แล้ว +1

      අනිත් රටවල් එහම නැහැ කියලද හිතන්නේ.. දීර්ග ඉතිහාසයක් තියෙන කුමන්ත්‍රන නොතිබ්බ රටක් තියෙනවනම් කියන්නකෝ බලන්න..

    • @ushanumayanga6711
      @ushanumayanga6711 2 ปีที่แล้ว

      රාජ්‍ය බලය කියන්නෙ එහෙම තමා.. ඒක සාමන්‍යයි 😹

    • @sapunstory4237
      @sapunstory4237 2 ปีที่แล้ว +1

      @@ushanumayanga6711 අනේ යනවා යන්න

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว

    Wrestling company එක ගැන video එකක් ගේන්න පුලුවන්ද please

  • @sahan7510
    @sahan7510 2 ปีที่แล้ว

    නියමයී

  • @SasiruNemitha
    @SasiruNemitha 2 ปีที่แล้ว +1

    Niyamai ayye

  • @pradishge
    @pradishge 2 ปีที่แล้ว +1

    Super Voide....!!!😚☺🤗🤗🙂😊😉😆😅😣🙂🙂🤗

  • @SR-ij6kg
    @SR-ij6kg 2 ปีที่แล้ว +1

    අයියෙ juice wrld ගැන ඕනමයි