ශ්‍රී ලංකාව මියන්මාරය ආක්‍රමණය කල රණශුර මහා පරාක්‍රමබාහු පාලන සමය | The reign of King Parakramabahu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • The reign of King Parakramabahu

ความคิดเห็น • 796

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +376

    මහා පරාක්‍රමබාහු ඉතිහාසයේ හිටපු ශ්‍රේෂ්ඨම රජතුමෙක්❤️

    • @senuacademytrending5579
      @senuacademytrending5579 3 ปีที่แล้ว +2

      Ee wagemaa wadima anthapurayak hitiya raju.365 k hitiyaa.

    • @slpigeonyt7220
      @slpigeonyt7220 3 ปีที่แล้ว +2

      @@senuacademytrending5579 අපිටත් සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න පුලුවන්ද

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว +3

      @@senuacademytrending5579 වැඩි නැද්ද මන්දා 😅

    • @nominsendinu6909
      @nominsendinu6909 3 ปีที่แล้ว +7

      @@senuacademytrending5579 anthappura 300 neme 1000 hitiyath moko bn eh manussaya karapu weda walin alpa mathrayakwath karaganne puluwn genu uparima 3k withara inna dan un ekka baladdi😂😂

    • @senuacademytrending5579
      @senuacademytrending5579 3 ปีที่แล้ว

      @@shiran7403 ammoo

  • @srilankancricket8203
    @srilankancricket8203 3 ปีที่แล้ว +123

    එතුමන් වගේ ශේෂ්ඨ නායකයින් යලිත් බිහිවුනොත් ලංකාව ලොකු තැනකට ඒවි.එතුමන් වගේ නායකයින් යලිත් බිහිවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා.වීඩියෝ එක නම් නියමයි.🔥🇱🇰👑️👍

    • @black-blood9607
      @black-blood9607 3 ปีที่แล้ว +1

      Yaluwe ape chanl ake video balala hodai nm SU B 1k daala Help 1k denna yaluwe.....Bs!!

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka 3 ปีที่แล้ว +155

    වෙනදා වගේම හරිම වටින විඩියෝ එකක්...ඉස්සර කාලේ රජවරුම ඉදියනම් හොදයි කියලත් දැන් හිතෙනවා...විඩියෝ එක හදන්න වෙන මහන්සිය ගොඩාක් වටිනවා....💪💙

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว +4

      ඇයි අදත් ඉන්නේ රාජපක්ෂ රජ පව්ල 🥲💪🏼

    • @sokawishwagaweshaka
      @sokawishwagaweshaka 3 ปีที่แล้ว +2

      @@dreamflixstudio1673 ammoo..😁

  • @sachinimalsha752
    @sachinimalsha752 3 ปีที่แล้ว +123

    අතීතයේ හිටපු රජවරු ලංකාවට කලේ අතිමහත් සේවයක්..😍🙏🤗

    • @sachinimalsha752
      @sachinimalsha752 3 ปีที่แล้ว +1

      @white labale 😪

    • @dilsam1476
      @dilsam1476 3 ปีที่แล้ว +11

      ඒ මිනිස්සු හිටියේ නැත්තම් අද සින්හල කියලා ජාතියකුත් නෑ.....ඒත් දුක තියෙන්නේ ඒ මිනිස්සු ගොඩ නගපු දේ ඉදිරියට ගෙනිච්චේ නෑ කවුරුත්..... තවත් විනාස කරනඑක මිසක් ගොඩ නැගීමක් නෑ.. කුහක කම....

    • @dilsam1476
      @dilsam1476 3 ปีที่แล้ว +1

      @white labale සිරාම කතාව....වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ....

    • @dilukamaduranga2434
      @dilukamaduranga2434 3 ปีที่แล้ว

      Den inna nayakayo...😁

    • @thusithachathuranga6905
      @thusithachathuranga6905 3 ปีที่แล้ว +7

      ඒ රජවරු හිටියෙ නැත්තන් අදටත් කන්ඩ නෑ ලන්කාවට.

  • @Kaveesha200
    @Kaveesha200 3 ปีที่แล้ว +138

    ඇඩෙනවා...මොනවා කරන්නද...අතීතය දිහා බලලා ආඩම්බර වෙනවා මිස...වර්තමානය ගැන...🤔🤔🤔🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏆🏆🏆🏆🏆

    • @devonfernando3662
      @devonfernando3662 3 ปีที่แล้ว +13

      වර්තමානය අපි ගොඩනගමු තවත් කෙනෙක් ඇවිල්ලා ගොඩ නගනකම් බලාගෙන ඉන්නෙ නැතුව,මෙච්චර කාලෙට හැම ඉතිහාසයකම තියෙන්නේ රට හදපු එක පුද්ගලයෙක් ගැන,ජනතාව හදපු එකම රට අපි වෙමු ❤️🇱🇰ජාති,ආගම්,පලාත්,කුල බේදයක් නැතුව අපි හැමෝම එක රටක් වෙමු✝️☸️🕉️☪️

    • @nuwanmilinda5960
      @nuwanmilinda5960 3 ปีที่แล้ว +2

      ඉස්සරහ හිටපු රඡවරුන්ට බිතාන්‍ය ඡාතිකයන් ගේ කලු සුද්දාන්ට හැරෙන්නවත් බෑ ඔකුන් දන්නේ එකයි එතමයි රටෙි මහා ඡනතාව තලාපෙළා හොරා කන්න විතරයි දන්නේ මෙ වගේ නාරුම පාලකයෝ දකින්න අපිත් ඉපදුනා නේ

    • @thilinagunawardhana8339
      @thilinagunawardhana8339 2 ปีที่แล้ว +5

      සිරාවටම... ගොන් මීහරක් ටිකක් රටේ රජ උනාම රටත් ඉන්න මිනිස්සුත් ගොම ගොඩක් වෙනවා නිකම්ම....😪😪😥

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +50

    අනාගතයේ බිහිවෙිවා මෙි වගේ රණශුරයෝ❤👑

  • @greenlazer2607
    @greenlazer2607 3 ปีที่แล้ว +67

    දැන් අපට ඉතිරිවෙලා තියෙන්නේ මේ අතීත සිදුවීම් යමෙකු දක්ෂලෙස රසවත් අයුරින් කියනවිට ඒවා රසවිඳින්ට විතරයි..... මින් ඉදිරියට තත්වයනම් හරිම බරපතලයි නේද ?..... 🤔 මේ ලස්සන තොරතුරු
    ගෙනආවාට බොහොම ස්තුතියි 🙏

  • @nirmalnethsara8208
    @nirmalnethsara8208 3 ปีที่แล้ว +93

    ඒ වගේ නිර්භීත රජවරු හිටපු මේ රටට අද මොකද වෙලා තියෙන්නේ මහා පරාක්‍රමබාහු වගේ රජවරු ආයෙමත් මේ රටේ බිහි වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා වීඩියෝ එක ෆිට් ආදරෙයි හැමදාම විශ්ව ලෝකය 💛❤️❤️❤️

    • @minitinycreative
      @minitinycreative 3 ปีที่แล้ว +14

      මාතෘ භූමියට හිතැති ඔබ වෙත !!!
      අවුරුදු 74 ක් තිස්සේ සියලුම දේශපාලන පක්ෂ , දේශපාලුවන් විසින් රට අගාධයකට යවන ලද අතර ඉදිරියටත් එය වැඩි වැඩියෙන් කරනු ඇත ..
      Sri Lanka Total Loans was reported at 47 USD Billion in August 2021.
      එදා ඉදන් මේ දක්වා සියලු දේශපාලුවන් අපිට උරුම කර දුන්නේ ණය බරක් පමණකි හා එහි අගය මදකට සිතන්න.
      දේශපාලුවනන්ගේ මෙම පිළිවෙත දිගටම පැවතුනහොත් අපටත් සිදුවන්නේ ගත්තු ණය ගෙවාගන්න බැරිව සැම්බියාව වගේ අපේ රටත් චීනයට සින්න වෙන්නයි.
      රටට හිතැති ඔබ ,මා වැන්නන් මේ සදහා යම් බලවේගයක් ආරම්භ කල යුතු උවත් ඒ සදහා සුදුසු කාලය මෙය නොවන්නේ
      පවතින රජය විසින් එය යටපත් කිරීමට කටයුතු කල හැකි වීම ,
      ජනාධිපතිවරණයක් ලගකදී නොපැවැත්වීම,
      අපේ මිනිස්සුන්ට ඉතාම කෙටි කලකින් සියල්ලම අමතක වීම
      යනාදිය නිසාවෙනි .
      එහෙත් එම ආත්මාභිමානී ආකල්පය අනාගතය උදෙසා සුරක්ෂිතව තබා ගන්න ..🙏🙏🙏
      දේශපාලුවන් රටේ සිටින තාක් දේශපාලන මැදිහත් වීම් වලකාලීමට බෑ ..
      කල යුත්තේ දේශපාලුවන් නැති කිරීමයි ..
      ඒ සදහා කලයුත්තේ කිසිදු දේශපාලන පසුබිමක් නැති ජනාධිපතිවරයෙක් පමණක් පත් කර දේශපාලුවන් වෙනුවට රටේ සිටින සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ක්ෂේත්‍රයේ නිපුණතා ඇති විශිෂ්ටතමයන්ට බලය පැවරීමයි..
      එයින් බිදක්....
      01) අධ්‍යාපනය -- පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වරයෙකු
      02) උසස් අධ්‍යාපනය ~ විශ්ව විද්‍යාල උපකුලපතිවරයකු
      03)සෞඛ්‍ය ~ විශේෂඣ වෛද්‍යවරයකු
      04) කෘෂිකර්මය ~ කෘෂි විද්‍යා මහාචාර්ය වරයෙකු
      යනාදී ලෙසද අනෙකුත් විෂයන් පථ සදහා විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන් ද යොදා ගත යුතුය .
      රටේ නීති රීති සැකසීම සදහා මෙම පුද්ගලයන් සියලු දෙනාම විසින් සිදු කර ගත යුතුය ..
      මෙම පුද්ගලයන් සියලු දෙනාම රජයේ වර්ථමාන වැටුප් ලබන්නන් අතර ගරු කටයුතු තනතුරු ලෙසින් සේවය ලබා ගත හැකි අතර එමගින් දේශපාලුවන් සදහා නිකරුනේ වැයවන අති මහත් ධනස්කන්ධය රටේ සුභසිද්ධිය සදහා ඉතිරි කරගත හැකිය ..
      දේශපාලුවන් සදහා දීමනා වශයෙන් මසකට පමණක් රුපියල් කෝටි 12 අවම වශයෙන් රටේ ජනතාවගේ මුදල් වියදම් වේ.
      මීට අමතරව එක් ඇමතියෙක් මසකට අඩුම වශයෙන් කෝටියක් වත් කොමිස් ලෙස මහජනයාගේ මුදල් ගසා කයි.
      එලෙස ගත් විට මසකට
      කොමිස් ලෙස
      225 × 10 M = 2250 M
      මුලු මුදල = 2250M + 120M
      = 2370 M
      අවුරුද්දකට = 2370M × 12M
      = 28440M
      ඩොලර් ($=120LKR ) = 129.3M
      අවුරුදු 5ක් සදහා USD 646.5M
      මීට අමතරව කිසිම රාජ්‍ය සේවකයකුට නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි ලෙසින් එල්ලවන බලපෑම් හෙවත් රාජ්‍ය සේවකයින් දේශපාලුවන්ට වැදගෙන සිටිය යුතු යැයි සිතන සංකල්පය හා නොයෙකුත් සමාජ විශමාචාර ක්‍රියවෙන් මෙන්ම මෙකී නොකී දහසකුත් ගැහැට ...
      මෙය කියවන ඔබ නුදුරේදී ඒ සදහා බලවේගයක් ක්‍රියාත්මක වුවහොත් ඒ සදහා සහයෝගය දක්වන්න ..
      මක් නිසාද දේශපාලුවන් නැති රටක් සෑදීම රටට හිතැති සියලු දෙනාගේ වගකීමක් වන බැවිනි ..🙏🙏🙏

    • @nirmalnethsara8208
      @nirmalnethsara8208 3 ปีที่แล้ว +7

      @@minitinycreative අනිවාරෙන්

    • @musicofworld1877
      @musicofworld1877 3 ปีที่แล้ว +6

      @@minitinycreative අනිවාර්යයෙන් එකතු වෙනව.

    • @ghostt199
      @ghostt199 3 ปีที่แล้ว +5

      @@minitinycreative ඇත්ත කතාව❤️

    • @mahimadharmasiri244
      @mahimadharmasiri244 3 ปีที่แล้ว

      Ai rajapaksha waru inne 👍👍

  • @molly6927
    @molly6927 3 ปีที่แล้ว +39

    දැන් අය තුන් හෙලයම විනාස කරන අතරේ මේ වගේ වීඩියෝ එකක් දාල ජනතාවගෙ ඔලුව හදනවට ඉස්තූතියි.

  • @thepeace6395
    @thepeace6395 3 ปีที่แล้ว +30

    අපේ මුතුන්මිත්තෝ දැන් රටට වෙලා තියෙන දේ දැක්කනම් වලෙන් නැගිටලා පොල් පිත්තෙන් තලලා යයි. මිනිස්සු කෑම එකට බෝතලේට රස්සාවට පාටට තමන්ගේ ජන්දේ පවලා දීපු නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ අද දේශපාලඥයන් උඩින් පාත් වෙන්නෙ නෑ අපේ මිනිස්සුන්ගේ ජන්දම තමයි.. අපි කරන්න ඕනේ 2500 ක ඉතිහාසය ගැන හිත හිත ඉන්න එකට වඩා එකතු වෙලා මුතුන්මිත්තන්ටත් ආඩම්බර වෙන්න රට ආපහු ගොඩ නගන එක. එක කරන්න පුලුවන් අපිටම තමයි super powers තියෙන කෙනෙක් ඇවිත් රට හදන්කම් උඩ බලන් ඉන්න එක තේරුමක් නෑ. දේශපාලඥයන් පාර්ලිමේන්තුවේ හැසිරෙන විදිහ ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ අපේ සමාජයේම නියෝජිතයන් මනේ අපේ බහුතරයක් මිනිස්සු අඩුම කහ ඉරකින්වත් හරියට පනින්නෙ නෑ එහෙම සමාජයක ජනතා නියෝජිතයන් තුලින් විනයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අපි හැමෝම රටට මුල් තැන තියලා එකතු වෙලා වැඩ කරොත් ණය ටික ගෙවලා ස්වාධීන රටක් විදියට ඉස්සරහට යන්න බැරි නෑ. මම දැක්කා බංග්ලාදේශයේ මිනිස්සු අපේ රටින් ලෝන් ගන්න රට කියලා හිනා වෙලා තියෙනවා අපි දුක් වෙන්න ඕනේ ලෝන් කියලා ඉංග්‍රීසියෙන් ලියාගන්න වත් දන්නෙ නැති මිනිස්සු ඉන්න රටකින් ණය ගන්න. ඉන්දියාවේ සමහර මිනිස්සු කියන්නේ චීනයේ කොලනියක් කියලා.. කාගෙන් හරි ණයට කනවට වඩා බඩගින්නෙ ඉන්න එක නම්බුයි.. එහෙම නොවී රට ඉස්සරහට ආපහු ගොඩ ගන්න කල් තියෙනවා අපි හැමෝම පාට පක්ෂ ගැන නොහිතා රට ගැන හිතලා වැඩ කරොත් බැරි නෑ.🇱🇰💪

    • @madumadu1850
      @madumadu1850 2 ปีที่แล้ว

      රටට පුදුම ආදරයක් ඇති කමෙන්ට් එකක් අනේ හැමෝම මෙහෙම හිතනවනම් ❤️❤️

  • @slcommedylokka8098
    @slcommedylokka8098 3 ปีที่แล้ว +144

    අයියේ වෙනදා වගේම අදත් පට්ට.මේ විඩියෝ හදන්න වෙන මහන්සියට ෆැන්ස්ලා අපි හැමෝගේම උත්තමාචාරය

    • @black-blood9607
      @black-blood9607 3 ปีที่แล้ว +1

      Yaluwe ape chanl ake video balala hodai nm SU B 1k daala Help 1k denna yaluwe.....Bs!!

  • @udaramadushan8838
    @udaramadushan8838 3 ปีที่แล้ว +134

    දකුණු ඉන්දියාව ආක්‍රමණය ගැනත් ඉක්මනටම වීඩියෝ එකක් ඕනේ 😍

    • @udaramadushan8838
      @udaramadushan8838 3 ปีที่แล้ว +4

      @@slcloud2006 මොනවද ඔයාගෙ වීඩියෝ

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @AdolfHitler-jo3tw
      @AdolfHitler-jo3tw 3 ปีที่แล้ว +2

      South India akramana kale 2 Sena Raju neda

    • @black-blood9607
      @black-blood9607 3 ปีที่แล้ว +2

      Yaluwe ape chanl ake video balala hodai nm SU B 1k daala Help 1k denna yaluwe....Bs!!!

    • @punisher5982
      @punisher5982 3 ปีที่แล้ว

      එතකොට උතුරෙ දෙමල්ලු ඉතුරු උනේ

  • @lakshan3
    @lakshan3 2 ปีที่แล้ว +12

    රාවණාගෙන්❤ පසු සිංහලේ මම කැමතිම රජු තමා මහා පරාක්‍රමභාහු රජතුමා❤🤘💪💪

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +11

    අතිතයේ හිටපු රජවරු තමන්ගේ රටට ආදරෙන් ආරක්ෂා කරපු රජවරු ඒත් දැන් එහෙම අය නැති විම අපේ අවාසනාව .
    බොහොම ඉස්තුතිසි විශ්ම ලෝකය 👍
    තෙරුවන් සරණයි ඔබට 🙏❤️😘

    • @nuwanmilinda5960
      @nuwanmilinda5960 3 ปีที่แล้ว +1

      ඉස්සරහ හිටපු රහතන් වහන්සේලා අනු දැනුම ඇතුලුව සැගවුන රාඡ පාරමිපාරවක් අදටත් රටෙි ඉන්නවා ඉස්සරහට පුක් විරු ගෝටා රට දෙමළෙක්ට පවා දිමත් සමඟ ලංකාවේ අඳුරු යුගය එලබෙනවා මෙම දෙමළ නායකයා අනුරාධපුරය මුල් කරගෙන මුලු රටම පාලනය කරනවා එදාට සිංහල මිනිස්සු හිතනවා අපිට රඡෙක් ඹිනේ කියලා මෙක වර්තමානයේ ඉන්න රහතන් රහතන් වහන්සේලා දකීනවා හිටපස්සේ රහතන් වහන්සේලා කියනවා දීයසෙන් කුමරු ඉන්න තැන අඳුරු යුගය නිමා කරන්න එතුමා ක්‍රියා කරනවා මෙ කතාව හරීයට සුරංගනා කතාවක් වාගේ නේ ඉස්සරහට බලන්න කෝ රටට වෙන නැස්පැත්තිය

  • @kavindudilshan4848
    @kavindudilshan4848 3 ปีที่แล้ว +79

    ඒකට දැන්.අයියට ආදරෙයි.අපි රට නග්ගල ගමු.තරුණ හොද නායකයෙක් විතරයි ඕනි.

    • @thiyaprahastha9498
      @thiyaprahastha9498 3 ปีที่แล้ว +2

      දැන් ඉන්න ගොන් තරුන නායකයා නාමල් නේ බන්..හැම මගුලටම කට දාන්නේ ඌ.ක්‍රීඩා ඇමති උනාට.වැක්සින් එක දෙන්නත් යනවා....හැමදේටම පැන පැන ඉන්න කාලකණ්ණි බල්ලෙක් බන් ඌ....

    • @kavindudilshan4848
      @kavindudilshan4848 3 ปีที่แล้ว +4

      @@thiyaprahastha9498 එහෙම කෙනෙක් නෙවෙයි.හොදට ඉගෙන ගත්ත දැනුමක් තියෙන කෙනෙක්.
      මේ දේශපාලනේ කරන්නෙ පරම්පරා ගත විදිහකටනෙ.ඒක වෙනස් කරන්න ඔනි.

    • @thiyaprahastha9498
      @thiyaprahastha9498 3 ปีที่แล้ว

      @@kavindudilshan4848 අනිවාර්යයෙන්ම

    • @devonfernando3662
      @devonfernando3662 3 ปีที่แล้ว

      @@thiyaprahastha9498 ඒකෙනම් වැරැද්දක් නැ,දේශපාලකයෙක් උනා කියලා හැමදේකටම බනින්න එපා✋,මන් කියන්නෙ නැ එයා හොදයි කියලා,vaxin දෙන්න යන එකේනම් වැරැද්දක් නැ

    • @thiyaprahastha9498
      @thiyaprahastha9498 3 ปีที่แล้ว +1

      @@devonfernando3662 ඉතින් අනිත් අයත් යන්න ඕනිනේ.මහාචාර්ය තිස්ස විතාරනයන් සම්බන්ද කරගන්න බෑ .
      ඒ උනාට නාමල් නොයන තැනක් නෑ....

  • @tharupokura257
    @tharupokura257 3 ปีที่แล้ว +24

    ඇග හිරි වැටේනව බොලව් මේවා අහදිදී දැන් ඉන්නේ මකුන්ද පබයෝ නේ ලැජ්යයි බොලව් මේ වගේ නයකයේක් අපේ රටට ඉක්මනට අවශ්‍යයි 🙏🙏🙏🙏🙏

  • @SANJAYA_WIJESINGHE
    @SANJAYA_WIJESINGHE 3 ปีที่แล้ว +22

    සිව් හෙලේ ශ්‍රී ලංකා මාතෘ භූමියට ජය නියතය. 🇱🇰❤️🌍

    • @dilsam1476
      @dilsam1476 3 ปีที่แล้ว +1

      🤣🤣 හීන දකිමු

  • @sathishkaakarshana5152
    @sathishkaakarshana5152 3 ปีที่แล้ว +49

    මමත් ඉන්නේ දැදිගම ගාව.ඒ ගම හරි ලස්සනයි

  • @truthvadan9324
    @truthvadan9324 3 ปีที่แล้ว +61

    මම මේ කතාව කියවලා තියෙනවා 👍👍👍මෙයා මීට වඩා බොහෝ දේවල් කරපු කෙනෙක් 👍👍👍👍👍දැන් ජිවත් වන අයට නැවත එය මතක් කර දීම ගැන ගොඩක් පින් 👍👍👍හැමදාම ආදරේ 👍👍👍👍විස්ම ලෝකය 👍👍👍👍👍ජයවේවා 👍👍👍👍❤❤❤❤

  • @___wickramasooriya___3327
    @___wickramasooriya___3327 3 ปีที่แล้ว +13

    මේ පාර Al ලියන අපිටම වැදගත් විඩියෝ එකක්.thank you විශ්ම ලෝකය 🥺❤️

  • @amashakusal1397
    @amashakusal1397 3 ปีที่แล้ว +22

    මාහා පාරාක්‍රමභාහු රජ කලේ තමයි අපේ රට කෘෂිකාර්මාන්තයෙන් ස්වයං පෝෂිත උනේ🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏❤️❤️❤️

  • @sathishkaakarshana5152
    @sathishkaakarshana5152 3 ปีที่แล้ว +30

    අපේ ඉතිහාසය ගැන හා රජ්ජුරුවන් ගැන තොරතුරු තව ඕනේ

  • @nimeshedirisingha6346
    @nimeshedirisingha6346 3 ปีที่แล้ว +33

    ලoකාව කියන්නෙ මෙහෙම ඉන්න ඕන රටක් නෙමෙයි. ඉතිහාසය දිහා බැලුවම ලoකාව කියන්නෙ බලවත් රටක්. ඒත් මිනිස්සුන්ගෙම වැරදි නිසයි අපිට මෙහෙම උනේ 🙁

    • @dilsam1476
      @dilsam1476 3 ปีที่แล้ว +3

      හරියටම හරි කිවුව්ව..

    • @dinethliyanage1839
      @dinethliyanage1839 2 ปีที่แล้ว

      දැන් ලෝකෙන් හිගාකන රටක්

    • @praneethjanaka8188
      @praneethjanaka8188 ปีที่แล้ว +1

      @@dilsam1476 හරියටම කිවිවා

  • @dhahamakatha
    @dhahamakatha 3 ปีที่แล้ว +2

    මේ වීඩියෝව ගොඩක් වටිනවන විශ්ම ලෝකය .....❤️❤️...අද මං මේ වීඩියෝව බැලුවෙ....බොහොම ස්තූතියි 🙏 ....
    මේ තමයි සැබෑ ලක් රජවරු ...මේවගේ හෙල රජවරුන් නැවත නැවතත් මගේ සිව්හෙල මාතෲ භූමිය තුළ පහළ වේවා...!!!

  • @gayanajith1461
    @gayanajith1461 3 ปีที่แล้ว +16

    සිවු හෙලයට ජය .. සිවු හෙලයට ජය... ඇසට කදුලු ආව අපේ අතීතය ගැන කියද්දි.. ඒ ව දුකට නෙවෙයි ආඩම්බරේට ආව කදුලු...💓💓💓💓

  • @bhagyakaushani4793
    @bhagyakaushani4793 3 ปีที่แล้ว +20

    කියන්න දේවල් නෑ..video ek super..👍👍 දැනුම වැඩි කරනවට thank vishma lokaya..

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 3 ปีที่แล้ว +43

    හොඳට තිබිච්ච රටක් නිදහසෙන් පස්සේ අපි වැටිච්ච තැනක්.🌄🌛🌜️🌦️🌛🌜️🌖🌚🌚🌕🌕🏕️🏖️️🌕🏜️🌜️🏝️🌛🗼🌖

    • @obijbangtan5557
      @obijbangtan5557 3 ปีที่แล้ว +5

      අම්බෝ.... .... 🤣
      කිව්වාට ඉස්මයිල් ඉන් පේන් 🙂

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +7

      අගමැතිගෙ ඉතාලි හොටලයෙ දවස් තුනකට ලක්ශ 7 ක් වියදම් යනවලු,

    • @dilsam1476
      @dilsam1476 3 ปีที่แล้ว +1

      @@illuminati7421 ඒ බන් දැන් වත් ගොන් ආතල් වලින් ගොඩට වරෙන්... පාට පාට කන්නාඩි ගලවගනින්... උබ තාමත් බෙදිලද බන් ? 🤮 චිකේ....

    • @dilsam1476
      @dilsam1476 3 ปีที่แล้ว +2

      අවුරුදු 70 ක්.... 🤮

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +5

      @@dilsam1476 පකයො, තොට මන් කිඋව දේ තේරුනේ, නැද්ද, මිනිස්සු කන්න නැති ව යන්තමින් ජීවත් වෙන වෙලාවෙ, අගමැතිය පෞල පිටි රට සුර සැප විදින එක ගැන කිඋවාම උබට ඒක පේනෙ වහල් කමක් වගේ ද?දේසපාලුවන්ට වබැන්නමත් වැරදිද? පුදුම පොන්නයො ටිකක් නෙ රටේ ඉන්නෙ

  • @thimirapawan2294
    @thimirapawan2294 3 ปีที่แล้ว +28

    කටහඬ හින්දම අවසාන තප්පරය තෙක් රැදුනා🥰🥰

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal 3 ปีที่แล้ว +10

    හැමදාම වගේ සුපිරි ම වීඩියෝ විශ්ම ලෝකයෙන් 😍

  • @kadiya00
    @kadiya00 3 ปีที่แล้ว +12

    මහා පරාක්‍රමබාහු රජතුමා 💚👑❤️
    ශ්‍රේෂ්ඨ පාලකයෙක් 😍

  • @janakarukman5484
    @janakarukman5484 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ දෙයක්. ඉතිහාසය නොදන්න තරුණ පරපුරට හොඳම දේවල් තමයි මේ. ඉදිරියට තවත් මෙවැනි දේ කරන්න. 👏👏👏👏👏

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 3 ปีที่แล้ว +10

    මෙවන් පාලකයන් තවත් මේ බිමේ පහලවේවා..🇱🇰🙏❤️

  • @greenlazer2607
    @greenlazer2607 3 ปีที่แล้ว +5

    මල්ලි ඔයානම් සුපිරිම මනුසයෙක් හොඳේ ..... ඔ⁣බ අරගෙන එන බොහෝ තොරතුරු පැණි බේරෙන මීවදයක් කනවා වගෙයි දැනෙන්නේ...... එතරම්ම
    සුපිරියි ..... 👍👌🙏

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +31

    ලන්කාවේ ස්වර්ණමය යුගය😍🇱🇰 දැන් කතා කරලා වැඩක් නැ....😒

  • @alienx4442
    @alienx4442 3 ปีที่แล้ว +3

    අපි දැනගෙන නොහිටපු දේවල් ගොඩක් දැනගත්ත 👌
    ගොඩක් ස්තුතියි විශ්ම ලෝකය ♥️♥️

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +6

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @janithaprebuddha-lm3ll
    @janithaprebuddha-lm3ll 8 หลายเดือนก่อน +3

    ඉස්සර කාලෙ සිංහලමීනිස්සු එකමුතුයි ඒත් දැන් 😢 කළුසුද්දො ස්කොල කැමිපස් වගේ මගුල් දාලා සිංහල මීනිස්සුන්ගෙ එකමුතු කම නැති කලා එදා තිබුනෙ ශෘශැටකලාව ඒ කලාවෙ තිබිබෙි උගන්නන්න ඔන දේවල් විතරයි ඉගැන්නුවෙ පන්සල් වල එදා මීනිස්සු පන්සිල්පදපහ රැක්ක මස්මාංශවලින් වැලකිලා හිටියෙ ඒත් දැන් පරයොන්ගෙ සංස්කෘතිය අල්ලගෙන ඒ විදියට හැඩ ගැහෙනො ඒකනෙ වෙිස ගෑණුයි වෙිස මීනිස්සුයි දැන් රටෙි ඉන්නෙ
    හැමදාම TV එක බැලුවොත් මීනීමැරැමිි ස්ත්‍රීදූශණ හොරකමිි මත්ද්‍රව්‍යයකාරයො නැති දෙයක් මෙි රටෙි නැ ආයි ඉස්සර කාලෙ වගේ ශෘශැටකලාව ඉගැන්නුවනමි රට මීට වඩා දියුණුයි

  • @whitedevil1868
    @whitedevil1868 3 ปีที่แล้ว +6

    කව්ද යකෝ මෙ හොද වීඩියෝවකට අන්ලයික් කරපු 15.උන් හින්දා කවදාවත් මේ රටට සෙතක් නෑ

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +39

    අයියේ ලෝකේ ඉන්න හොදම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️අද වීඩියෝ එකක් පට්ට ❤️👍

  • @PethminRathnayaka
    @PethminRathnayaka 3 ปีที่แล้ว +7

    මගබලාන් හිටිය වීඩියෝ එකක්❤❤❤❤💕 .දිගටම ලන්කාවේ ඉතිහාසේ ගැන වීඩියෝ ඕනේ ......

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +10

    මෙවා අහද්ධ් මාරම ගැම්මක් එන්නෙ..

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      ඇයි මහින්දෝදය එකත් ඉතා වැදගත් ඉතිහාසයක් තව වසර දාහකින් වීර රජකෙනෙක් වෙනවා

  • @dilshankaweesha6926
    @dilshankaweesha6926 3 ปีที่แล้ว +8

    පරාක්‍රමබාහු රජතුමා වගේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෝ තවත් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරමු

    • @dilshankaweesha6926
      @dilshankaweesha6926 3 ปีที่แล้ว

      Subscribe 1m+ thiyana kenek gen Hart ekk hambuna eka happy 😁

  • @sampathmaduranga6443
    @sampathmaduranga6443 3 ปีที่แล้ว +2

    හිතට මාර හැගීමක් ආවේ😍 ඔය කතාව ඇහෙද්දි ඇත්තටම මේ අපේ මව්බිමට මොකද උනේ 😒😒

  • @a2z9818
    @a2z9818 3 ปีที่แล้ว +4

    ආයෙමත් මේ හා සම්බන්ධ වීඩියෝ එකක් ඕනී.ඉවර වෙන්න එපා කිය කිය බැලුවේ.👍👍👍 ඒ දැනුන ආඩම්බරය කියන්න බෑ.පොලොන්නරුවේ අපි ඔබ සමගයි විශ්ම ලෝකයට 👍👍👍👍👍👍ආදරේයි

  • @Video-nk2oe
    @Video-nk2oe 3 ปีที่แล้ว +5

    අදත් වටින වීඩීයෝ එකක😍් මම ලංකාවෙන් ආසම රජතුමා✌

    • @Video-nk2oe
      @Video-nk2oe 3 ปีที่แล้ว +1

      @@slcloud2006 අනිවාරෙන් සහෝදරය✌ඔයාව Sub කරල තියෙන්නෙ

  • @piuminadesha
    @piuminadesha 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා histri ගොඩ දාන්න ඕන නිසා රජ කතා බල බල ඉන්න මට මේ වගේ දෙවල් ඕනම අවස්තාවකදී ඔයාලා දුන්නට ගොඩක් thank විශ්ම ලොකය ඔයාලට

  • @lamboginicar2421
    @lamboginicar2421 3 ปีที่แล้ว +16

    අදනම් ඉතින් ගැම්මෙන්ම ගැම්මක් තමා💪💪💪💪💪

  • @tech_king_sl
    @tech_king_sl 3 ปีที่แล้ว +4

    මේ කට හඩ අහන්න මම පින් කලා අයියෝ..........

    • @tech_king_sl
      @tech_king_sl 3 ปีที่แล้ว

      @@slcloud2006 ඔන්න subscribe කලා

  • @ishara2457
    @ishara2457 3 ปีที่แล้ว +38

    මට දුකයි මගේ රට ගැන😥 කොහොම තිබුනු රටක්ද මේ🙆

  • @cvt2481
    @cvt2481 3 ปีที่แล้ว +2

    මේකනම් සුපිරී
    තව මේ වගේ video ඕන👍👍👍👍

  • @obijbangtan5557
    @obijbangtan5557 3 ปีที่แล้ว +28

    අතීතේ ගැන හිතලාවත් හිත හදා ගම්මු අපි 🙁

  • @jayanathukorala4503
    @jayanathukorala4503 3 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතීයි

  • @Msofficial-d6v
    @Msofficial-d6v 3 ปีที่แล้ว +3

    අනිත් වීඩියෝ වලට වඩා ලංකාවේ ඉතිහාසය ගැන තියන කතා හරිම ලස්සනයි

  • @Gayanphotography
    @Gayanphotography 3 ปีที่แล้ว +13

    Supiriii ❤️❤️❤️🥺🥺 මාර පැහැදිලී කටහඬ

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 ปีที่แล้ว +2

    දැනුම සහිත වටිනා video එකක් නම් විශ්ම ලෝකය තමා , ලෝකයේ තියෙන හොදම පරිසර හිතකාමී නිර්මාණ ගැන video එකක් දෙන්න කෝ විශ්ම ලෝකය ❤️🔥

  • @Unknown-or3oz
    @Unknown-or3oz 3 ปีที่แล้ว +17

    අන්න නියම රජවරු💪😌☝️

  • @dhanushkamadusanka2305
    @dhanushkamadusanka2305 3 ปีที่แล้ว +3

    එක අහද්දි එන ගැම්ම.අහල තිබුනට හරිම විස්තරේ ඇහුවෙ අදයි.නියම වීඩියෝ එක.

  • @pabasara2803
    @pabasara2803 3 ปีที่แล้ว +9

    නියම වීඩියෝ එකක්. super. 😁👍👍👍👍👍

  • @Don-tj3pb
    @Don-tj3pb 3 ปีที่แล้ว

    නියම video ekak
    ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
    ජයවේවා විශ්ම ලෝකය 🇱🇰

  • @sahangunawardana4859
    @sahangunawardana4859 3 ปีที่แล้ว +13

    නියමයි, රට ගැන ආදරයක් ඇති කරවීමට හොදම කාළය දැං.👍

    • @dilsam1476
      @dilsam1476 3 ปีที่แล้ว +1

      මේ වගේ දෙයකින් කොලොත් ඇරෙන්න ඉස්කෝලෙන්වත් උගන්නනවද අපේ ඉතිහාසය.... මොන ලැජ්ජ නැති ලන්කාවක්ද අද මේ තියෙන්නේ.... 🤮🤮🤮🤮

  • @Neth833
    @Neth833 3 ปีที่แล้ว

    එ වගේ වටිනවා විඩියො එකක් දුන්න එකට ස්තුති විඩියො එක නම් සුපිරි දැනුමක් ලැබෙන විඩියො එකක් නියමය් ස්තුති 💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

    • @Neth833
      @Neth833 3 ปีที่แล้ว

      @@slcloud2006 මොක මම යුටියුබ කෙනෙක් නෙමෙයි

  • @janakapushpakumara7827
    @janakapushpakumara7827 2 ปีที่แล้ว +2

    Parakum යුගයක් nawatahath අරබව් නිජ බූමි තලෙ ලංකා🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @Falcon24atl
    @Falcon24atl 3 ปีที่แล้ว +22

    මට මාර ආඩම්බරයි මගේ රට ගැන...🇱🇰

  • @chathurayt2667
    @chathurayt2667 3 ปีที่แล้ว +15

    Supiri සහොදරයා , well done

  • @damakikw3102
    @damakikw3102 3 ปีที่แล้ว +18

    ඵහෙම තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් 😢😢😢😢

  • @udaraprasanna7954
    @udaraprasanna7954 3 ปีที่แล้ว +2

    හොදට තිබුණු රටක්
    අපි වැටිච්ච තැනක්

  • @worldwalker9036
    @worldwalker9036 3 ปีที่แล้ว +6

    මහා පරාක්‍රමබාහු ශෙශ්ට රජෙක් ✌💪🥰🥰♥♥♥♥♥

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වටිනා video එකක් ....ස්තුතිය ...අපේ පෙර විරුවන් ගැන තවත් video කරන්න ....පුලුවන් නම් චිත්‍රපට රූප රාමු යොදාගැනීමේදි ටිකක් සැලකිලිමත් වන්න,ඇතම් විට පාසල් ළමුන් ඒ ඔස්සේ හිතා රජවරු පටලවා ගන්න පුලුවන් ....මම ගොඩාක් අගය කරනවා ඔබේ ඉදිරිපත් කිරිම ...

  • @gamingchutta5798
    @gamingchutta5798 3 ปีที่แล้ว +8

    මේ කතාව අහලා ලන්කාවෙ ගැම්ම ගැන හිතලා ඇඩෙන්න ආපු අය තව ඉන්නවද? 😥.ලන්කාව ඒ කාලෙ මොන වගේද තිබ්බෙ.ආඩම්බරයි.අද තියෙන්නෙ කොතනද.😥

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +9

    කොහොමත් අපේ රට 1948 ඉදන් අමුතුවෙන් දියුනු කරන්න තිබ්බෙ නෑ.කාලෙත් එක්ක තියෙන ඒව අලුත් කරන්න විතරයි තිබ්බෙ.ආසියාවෙ දෙවෙනියට සංවර්දිත රට.එහෙව් රට තමා මේ පකයලා විනාස කලේ.ඉස්සර තිබ්බ ලංකාව එහෙම්මම දියුනු කරන් ආවනම් අද ලංකාව තියෙන්නෙ ජපානෙ තියෙන තැන ❤😫😫😞🇱🇰🙏🙏❤🇱🇰

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +1

      සිරාම

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 3 ปีที่แล้ว +2

    මේ අතීතය ගැන ඇත්ත වශයෙන් ම ආඩ්ම්බර යි නමුත් දැන් මේ රටේ ජනතාව තමා විසින් තමාගේම බෙල්ල කපාගන්න තරමට අමන තීරන ගන්න එක වලක්වා ගැනීමට ජනතාව ගේ මොල ටික නිවැරදි මාර්ගයකට ගැනීමට වැඩසටහන් අව්ශ්‍ය වඩා යෝග්‍යයි

  • @nevithlasal
    @nevithlasal 3 ปีที่แล้ว +5

    Video එක පට්ට ❤️❤️ අයියෙ dwayne johnson ගැන video එකක් කරන්නකො ❤️❤️❤️

  • @weronikademel3318
    @weronikademel3318 3 ปีที่แล้ว

    ඇත්තමයි මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.ලංකා ඉතිහාසය ගැන මේ වගේ තවත් වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා ....තෙරුවන්සරණයි ..

  • @විෂන්මල්ටිසෙන්ටර්

    තවත් මේ වගේ වීඩියෝ කරන්න.ලංකාව බේරගන්න තරැැණ පිරිස එකතු කරගන්න.දේශපපාලුවන්ට විරැැද්ධ අනාගතයක් හදමු.

  • @dusansudda3430
    @dusansudda3430 3 ปีที่แล้ว +2

    මේ වගේ තා වීඩියෝ ටිකක් ඕන... එතකොට ගැම්මක් එනෝ වගේ....♥✨🥳🌟🇱🇰... 𝐓𝐧𝐱 ව්ශ්ම ලෝකය...😎♥🌟🥳🇱🇰

  • @nilanthawijethunga7728
    @nilanthawijethunga7728 3 ปีที่แล้ว

    This is very important. I would like to sri lanka history. Keep it up. Thanks

  • @DM-mc7qh
    @DM-mc7qh 3 ปีที่แล้ว +5

    Loved this video. Hope to see more videos on Sri Lankan kings ❤

  • @subasinghatwsubasingha5952
    @subasinghatwsubasingha5952 3 ปีที่แล้ว +4

    වෙනදා වගේම මේ වීඩියෝ ඒකත් ලස්සනට හදලා තියෙනවා 👍👍👍 මම විශ්ම ලෝකෙට ගොඩක් අාදරෙයි 😘😘😘

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 ปีที่แล้ว +6

    කොහෝම තිබිච්ච රටක්ද?
    අපි වැටිච්ච තැනක්.
    🤔

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +4

    ලස්සනයි

  • @lakminiweerasekara43
    @lakminiweerasekara43 3 ปีที่แล้ว

    Aiye video eka hamadama wage adath niyamai👍 oyg katahandata math harima asai❤ parakrama samudraya ganath video ekak ona.
    Best of luck oyalata!!!

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 ปีที่แล้ว +23

    ඉස්සර අපි වෙන රටවල් ආක්‍රමණය කලා . දැන් වෙන රටවල් අපිව ආක්‍රමණය කරනවා . 😂😂😂

    • @dilsam1476
      @dilsam1476 3 ปีที่แล้ว +7

      සිරාව්ට්ම බන්... කොහෙන් හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ... ඒත් හිනා වෙන්න හොඳ්ත් නෑ මොකද උඩ බලන් කෙල ගැහැවුවොත් වෙන දේ ද්නවනෙ....

  • @malshaskumarasinghe4836
    @malshaskumarasinghe4836 3 ปีที่แล้ว +5

    සුපිරි♥️♥️♥️♥️.මියුනිච් වලදි ඊශායල් ක්‍රීඩකයෝ ඝාතනය කරපු ත්‍රස්තවාදීන් ට මොසාඩ් එකෙන් ගහපු ගේම ගැන එකක් කරන්නකො

  • @funnyworld9226
    @funnyworld9226 3 ปีที่แล้ว +2

    පරාක්‍රමබාහු රජු ඉන්දියාවටත් ගැහුවා.ඒ කාලෙ දකුනු සහ අග්නිදිග ආසියාවෙ බලවත්තු අපි.අපි ඒ රටවල් යටත් කරගනෙ නැති වෙන්න එයාල අපිට අවුරුද්දකට නැව් පිටින් වස්තුව එව්ව.ඉන්දීය රජවරු එයාලගෙ ආක්‍රමණ වලට අපේ උදව් ගත්තා.මෙච්චර සුපිරියට තිබ්බ රාජ්‍යයේ රාජ්‍ය පාලකයෝ පසුව ධර්ම මාර්ගයට යොමු උන නිසා ආක්‍රමණ නවත්තලා තියෙනවා.ඇශෝක අධිරජු වගේ.කතාවක් තියෙනවා අනුරාධපුර රාජධානි සමයේ අපි උතුරු ඉන්දියාව දක්වා අල්ලගෙන හිටියා කියල.

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 ปีที่แล้ว +1

      විජයබාහු රජුගේ සමයෙ නෙද

    • @funnyworld9226
      @funnyworld9226 3 ปีที่แล้ว

      @@isharasomarathne3468 anuradhapura yugayedi

  • @duvindutheekshana1749
    @duvindutheekshana1749 3 ปีที่แล้ว +2

    මහා පරාක්‍රමබාහු කියන්නෙ නියම සිංහයෙක්.💙 හිතාගන්න පුලුවන්ද මුහුදක් වගෙ සමානව වැවවක් හදන්න ඇහැකිද කියලා ? හිතාගන්න ඇහැකිද මාස 3 හො 8 න්වගෙ නැව් හදලා මියන්මා⁣රය අක්‍රමණය කරන්න යන්න පුලුවන් කියලා..අද ලංකවෙ නැව් හදනවද 😥 ඉස්සර ඇමරිකාවටත් වඩා දියුණු තාක්ෂණයක් අපිට තිබ්බා හිතාගන්න බැරි..
    බුරුමයෙ අධාර්මික පාලකයා එලවලා අලුත් ධාර්මික පාලකයෙක් හොයාලා එයාට රජකම දිපු කතාවක් මං අහලා තිබ්බෙ. කොහොම වුනත් ලංකාවෙ බිහිවුණ ශ්‍රෙෂ්ඨ රජකෙනෙක්.💙

  • @yohararashmika9201
    @yohararashmika9201 3 ปีที่แล้ว

    සුපිරි අයියේ තව ඉතිහාස විඩීයෝ එකක් ඉක්මනට ම ඕනේ

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 3 ปีที่แล้ว

    👍🙏❤ Supiri Video 1k , ...Thanks... Obage kata hada ...Niyamie. ...Jaya Weva...

  • @sugathudaya500
    @sugathudaya500 3 ปีที่แล้ว

    ayiye aeththatama godak watinawaa thawa පරාක්‍රමබාහු raja thumaa gena video ekak one

  • @hi-ru2293
    @hi-ru2293 3 ปีที่แล้ว +1

    කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ කාලය ගැන අනිවාර්යයෙන් video එකක් ඕනේ විශ්ම ලෝකය ...අද video එක මරු ❤️👍👍

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 3 ปีที่แล้ว +7

    මෙවන් ප්‍රෞඩත්වය තිබුණු රටක් තමයි , අද ලෝකයා ඉදිරියේ විහිලුවක් වී ඇත්තේ ..

  • @vincesilva1128
    @vincesilva1128 3 ปีที่แล้ว +1

    Thank you for bring this amazing history events

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 ปีที่แล้ว +18

    දැන් රටට දෙවියන්ගේ පිහිටයි.😵😵

    • @dilsam1476
      @dilsam1476 3 ปีที่แล้ว +1

      😪😪😪

  • @slcreation7553
    @slcreation7553 3 ปีที่แล้ว +3

    මේ වගේ රජවරු ගැන වීඩියෝ දිගටම ඕනේ

  • @rogmeonrn719
    @rogmeonrn719 3 ปีที่แล้ว +2

    අනිවාරෙන්,❤ ලෝකෙ ගැන දැනගන්න කලින් තමන්ගෙ රට ගැන ඉතිහාසය ගැන ටිකක් සැරට කතාකරන්න ඕන කාලයක් මේක. මොකද මොකද මාතෘභූමියට අමුතු ඇටේ වගේ නම් වලින් ආමන්ත්‍රණය කරන පිරිස් එන්න එන්නම වැඩිවෙනව. ස්තුතියි ඔබට❤🇱🇰

  • @mr.perfect_4.8-r6x
    @mr.perfect_4.8-r6x 3 ปีที่แล้ว +7

    අයියෙ ලන්දේසි ගැන video එකක් දාන්නකෝ ♥️

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว

    තවත් අපේ ඉතිහාසය ගැන ලස්සන වීඩියෝ ගේන්න ..අපි බලන් ඉන්නවා ..ස්තුති ඔයාට

  • @kanchanaekanayake8532
    @kanchanaekanayake8532 2 ปีที่แล้ว +1

    Ow ayiye lassanayi...ayiye please ravana gana video ekak dannakooo✊👍👌

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 2 ปีที่แล้ว +6

    එහෙම තිබ්බ රටකට කරපු දෙයක්😥💔

  • @hirushachamikara4002
    @hirushachamikara4002 3 ปีที่แล้ว +5

    බංගලාදේශය ගැන ඉස්සර හා වත්මන් තත්වය ගැන ආර්ථික සංවර්ධන සාමාජ ය ලෝකේ උන් කීයටද ඉන්නේ කියලා වෙනම video එකක් ඕනෙ 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩

  • @nilshan885
    @nilshan885 3 ปีที่แล้ว +1

    මේ වගේ ලන්කාවෙ ඉතිහාසය ගැන වීඩියෝ ඔනේ දිගටම