පළමුවන විජයබාහු | Vijayabahu of Polonnaruwa | Neth fm Unlimited History Sri Lanka 114 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 124

  • @ammocolombo8456
    @ammocolombo8456 2 ปีที่แล้ว +15

    අදත් සුපිරි.මැවිලා පේනවා.හැමදාම බලනවා.අදයි පලවෙනි comment එක දැම්මේ.ලංකාවේ කතා වලින් ගහන්න පුලුවන් Game of the thrones වගේ tv series 100k විතර.

    • @ranjeewasenevirathne3392
      @ranjeewasenevirathne3392 2 ปีที่แล้ว

      Game of the thrones valata sambanda kathawak Lankawe thiyenawa. Ethama Kusumasana Devige kathawa

  • @chamarama9349
    @chamarama9349 2 ปีที่แล้ว +8

    "සොළී රජ තෙමේ මේ සියලු පවත් අසා තියුණු කෝප වසඟ වුයේ මිහිපල්හු අල්වා ගණු කැමැත්තේ වීර්‍ය ඇතිව තෙමේ ම වහා මුහුදු පටුනට අවුත් බොහෝ සෙයින් මහ සෙනගක් ලක්දිවට එවී..." අන්තිමට අධිරාජ්‍යයාටම ඇවිල්ලා වැඩේ බලන්න වෙන තැනකට විජයබාහූ වැඩේ කරා..😂

  • @thediamondmind825
    @thediamondmind825 2 ปีที่แล้ว +12

    අදින් ඉවර වෙච්චි සතිය මගෙ ජීවිතේ දිගම සතිය ❤️❤️❤️❤️

  • @ganganiperera3873
    @ganganiperera3873 2 ปีที่แล้ว +3

    We all are fans of this program.Very educational and interesting.We are starting to lean who we are ! Thank you Professor!

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 2 ปีที่แล้ว +6

    චෝල විහාරය නෙවෙයි ඒක සෝලීරාජ පන්සල. වගවත්තේ තියෙන්නේ. ❤️

  • @ranjithanura520
    @ranjithanura520 2 ปีที่แล้ว +7

    ජාතියේ පියා 1 වන විජයබාහු රජු.

  • @charithajayashan5534
    @charithajayashan5534 2 ปีที่แล้ว +6

    සර් ඉඳලා ඉඳලා හීනියට වගේ ආතල් එකකුත් දෙනවා

  • @chathurikaushalya3982
    @chathurikaushalya3982 2 ปีที่แล้ว +4

    දෙවනගල ගිරි ලිපිය ගැන වැඩසටහනක් කරන්නකො

  • @vasanthwarapitiya866
    @vasanthwarapitiya866 2 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 2 ปีที่แล้ว +2

    මම දැකපු සුපිරිම වැඩ සටහන ❤️❤️❤️

  • @Jbvvv54
    @Jbvvv54 2 ปีที่แล้ว +3

    මහාචාර්ය තුමෝ, දැක්කාද මාස 2න් 3න් දියාරු වන අලගර වල ශක්තිය 🔥😃

  • @isur628
    @isur628 2 ปีที่แล้ว +4

    සර් හම්බන්තොට ඉදන් තිස්ස පැත්තට 10km විතර යදිදි උඩ මලල පල්ල මලල කියල ගම් දෙකක් තියෙනව

  • @dhanushkapathirana3578
    @dhanushkapathirana3578 2 ปีที่แล้ว +5

    හමිබන්⁣තොට තිබෙනවා උඩමලල හා පල්ලෙමලල කියල ගමි දෙකක්

  • @nishasadaruvan7155
    @nishasadaruvan7155 2 ปีที่แล้ว +5

    කීර්ති ශ්‍රී විජයබාහු නැත්නම් unlimited history neth fm කියල එකක් නෑ නේද සර්

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +5

    ඇත්තටම බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියා කියා ඔප්පු කරන සාධකයක් මා හොයාගත්ත. 2017 දෙසැම්බර් 31වෙනිදා ඉරිදා දිවයින පත්තරේ ට මා ලිපියක් පළ කළා "බුදුහු මහියංගණයට වැඩිය දා චන්ද්‍ර ග්‍රහණයක්....." කියා. එය මගේ දිව්‍ය නෙතින් බලා ප්‍රත්‍යක්ෂ කරගත් දෙයක්. ඔන්න මෑතකදී තාරකා විද්‍යාඥ කාවන් රත්නතුංග මහතා නාසා එකේ කැලැන්ඩරයකින් බලා සනාථ කළා එදා පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් කියා.

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣 ඔබ මානසික වෛද්‍යවරයෙකු කරා හැකි ඉක්මනින් යොමු විය යුතුයි

    • @kennethkasyapa4299
      @kennethkasyapa4299 2 ปีที่แล้ว

      මාද ඔබේ සටහනට එකඟයි. කාවන් මහතා ගේ ලිපියක් ආසාවෙන් බැලුවා .

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 ปีที่แล้ว

      ඔබ දිව්‍ය නෙතින් බලා ප්‍රත්‍යක්ෂ කර ගත්තා කියලා කොහොමද කියන්නේ😂😂😂 ඔබ දෙවි කෙනෙක්ද තව ටික දවසකින් බුදු වුණා කියලා කියාවි 😂😂😂😂😂😂

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 ปีที่แล้ว

      @@kennethkasyapa4299 උඹලා මානසික ලෙඩ්ඩු

  • @arunakeethi1719
    @arunakeethi1719 2 ปีที่แล้ว +4

    87/89 යේ කීර්ති විජේබාහු කියල කෙනෙක් ගෙන් කඩවහන්න අපිට නියෝග ලැබුණා

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +3

    ලංකාවෙ පාලනයන් වෙනස් කරන්න ඒ කාලෙ ඉඳන්ම බොහෝ බලපෑම් කලේ ඉන්දියාව.

  • @srinathvijendra4486
    @srinathvijendra4486 2 ปีที่แล้ว +1

    Super 👌

  • @gihankaushalya2876
    @gihankaushalya2876 ปีที่แล้ว +1

    20:53 ඒ ඇක්ට් එකෙන් පේන්නේ කතාව නියමෙටම වැදිලා වගේ 😁

  • @pradeepgunarathne.9581
    @pradeepgunarathne.9581 2 ปีที่แล้ว

    Great.

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 2 ปีที่แล้ว +1

    Beyond the game of thron

  • @angelonugara3125
    @angelonugara3125 2 ปีที่แล้ว +3

    වලවේ ගග මුහුදට වැටෙන තැන සෙල්ලිපියක් සහ ...th-cam.com/video/m58E9NkOfi8/w-d-xo.html මුහුද යට වසර 2000 ක් පැරණි නැවක්.

  • @AshNihon101
    @AshNihon101 2 ปีที่แล้ว +1

    Sri I want to know more about "Kassapa" Who we call "Kesadathu Kassapa" The person who start liberating our country way before king Vijayabahu

  • @බස්ණායක
    @බස්ණායක 2 ปีที่แล้ว +1

    ආඩම්බරයි

  • @udarasachinthaka7205
    @udarasachinthaka7205 11 หลายเดือนก่อน

    විජයබාහු රජුගෙන් පස්සේ පොලොන්නරුව තුල දේශපාලන අස්ථාවර බාවයක් ඇති වෙච්ච විඳිය දැන ගන්න පුලුවන්ද ? සිංහාසනය වෙනුවෙන පාන්ඩය හා කාලිංගයන් අතර වෙච්ච අරගල වගේ 😊👈

  • @asirukarunarathna2607
    @asirukarunarathna2607 2 ปีที่แล้ว +1

    🌻🌻♥️♥️

  • @panchikavindaya9714
    @panchikavindaya9714 2 ปีที่แล้ว +3

    රවිදේව, චල කියන දෙන්නා චෝලයන්ට එක් වුනේ යුද උපක්‍රමයක් විදියට නේද

  • @vinuramendis2273
    @vinuramendis2273 2 ปีที่แล้ว +2

    ❤️

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    Vijayabhahu mole athi rajek ohu hitiye natthan me rata para dhemalunge adhatath

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 11 หลายเดือนก่อน

    Oun sanwidhanaya une kasagala pansal bhoomiye bawa ma asathiyenawa.Kapuruge

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +2

    ගුණපාල මලලසේකර ගේ ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය
    මලලසේකර කියන වාසගම ලංකාවෙ න් බහිවුන වාසගම ක් වෙන්න ඇති නේද සර් ස්තුතියි ⁣සර්ට සහ නෙත් ෆ්ම් ට

  • @janakijayawardana2527
    @janakijayawardana2527 2 ปีที่แล้ว +1

    👍👍😊😊🙏🙏

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @dasunzz5645
    @dasunzz5645 10 หลายเดือนก่อน +1

    😢

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 2 ปีที่แล้ว +1

    Ravi saha chaladewa kiyanne Harin wage jadayo neda

  • @sulochanapallewela131
    @sulochanapallewela131 2 ปีที่แล้ว +2

    17:50 හිල් වෙන්න ඇනපු ටොක්කක්

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaa

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว

    🙏

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 2 ปีที่แล้ว +1

    මළළසේකර මහත්තයාත් එ පරම්පරාවෙන් ද.

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว

    ❤❤❤

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 ปีที่แล้ว

    🌹🌹🌹❤️👍

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 2 ปีที่แล้ว +1

    Oyakalema thama William the Conqueror ge Norman akaramanaya karala nava Norman Raja vanshayak England wala pihitawanne. Lankawe ithhasaya kathakaranava vagema Loke ithhasaya wedagath siduweemuth tikak katha karanna.

  • @dida8920
    @dida8920 2 ปีที่แล้ว +3

    චල හා රවිදේව හෙලයන්ද? සිංහලද? නැතින්ම් වෙනත් ජාතිකත්වයක් ඇති අයද? චෝල හමුදාවේ සිංහලයන් නොසිටියේද?

  • @villagecookingandlife3943
    @villagecookingandlife3943 2 ปีที่แล้ว +1

    Vikramabhuga පියා සිංහල ekakda

  • @megapriyasaman7689
    @megapriyasaman7689 2 ปีที่แล้ว

    🙏🏻🇱🇰🇱🇰🇱🇰👑🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️

  • @nishasadaruvan7155
    @nishasadaruvan7155 2 ปีที่แล้ว +1

    රුහුනු රට .මලය රට .පනාකඩුව අයිති මොන රටටද සර්

    • @SanjeewaSanjeew-s7b
      @SanjeewaSanjeew-s7b ปีที่แล้ว

      මාතර ඌරුබොක්කෙර් තියෙන්න්‍ර් වැඩි විස්තර

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 2 ปีที่แล้ว +1

    මලල ලේවාය ද පුරාන මලල නමින් එන එකක් ද

  • @AuntyHippo
    @AuntyHippo 2 ปีที่แล้ว +1

    තිරිමුකුඩල් චෝළ සෙල්ලිපිය ලංකාවේ චෝළ පාලනය අවසන් කිරීම සඳහා පළමුවන විජයබාහුගේ හමුදාවට අණ දුන් කුරුකුලත්තරායන් යන රන් වළලුකරය පැළඳ සිටි කුමාරයා ගැන සඳහන් කර ඇත.
    The 11th century Chola inscription mentions of a commander of Vijayabahu I by the name of Kurukulatrariyan, (wore a golden anklet) who helped to end Chola rule.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      මේක පත්තිනි මෑණියන්ගේ සළඹ වෙන්න බැරිද?

    • @AuntyHippo
      @AuntyHippo 2 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel සමහර විට ඓතිහාසික බොහෝ දේ මෙන්, ශිලා ලේඛන අර්ථ නිරූපණයට යටත් විය හැකිය.
      Perhaps, like most things historical, inscriptions could also be subject to interpretation.

    • @AuntyHippo
      @AuntyHippo 2 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel එම සෙල්ලිපියේම තවත් අණ දෙන නිලධාරියෙකු ගිගුරුම් හඬක් ඇති අයෙකු ලෙස විස්තර කර ඇත.
      මෙම යුගයේදී දළදා වහන්සේ වැඩ සිටියේ වේලයික්කාර රෙජිමේන්තුව භාරයේය. (පොළොන්නරු වේලයික්කාර සෙල්ලිපිය).
      ප්‍රභූන් නිර්මාණය කිරීම සහ උකහා ගැනීම පිළිබඳ මෙය හොඳ උදාහරණයකි.
      විජයබාහු මාලිගාවේ දෙමල අදිකාරම් තුමාට ලබා දී ඇති ප්‍රධාන අසුන් ගැනීමෙන්, බලගතු චෝල හමුදාව සහ නාවික හමුදාව මැඩලීමට උපකාර කළ බලවේගවල වැදගත්කම අපට වටහා ගත හැකිය. පසු කලෙක පරාක්‍රමබාහු රජු සමයේ ආදිත්‍ය නම් දෙමල අදිකාරම් විසින් බුරුමයට නාවික හමුදාවට අණ දෙන ලදී. (නගරගිරි කිර්තිගේ සහාය ඇතිව).
      පරාක්‍රම බාහු, පරාක්‍රම පාණ්ඩ්‍යගේ ඥාති සහෝදරයෙකි. එබැවින් අපගේ රාජකීය සම්ප්‍රදායන් රාජකීයයන්ට පොදු වූ රාජකීය සම්ප්‍රදායන් විය. එම යුගයේ එංගලන්තයේ සහ ප්‍රංශයේ සබඳතා අතර සිදුවූයේ සමාන දෙයක්. රාජකීයත්වය යනු හමුදා බලය, ලේ පෙළපත, ආර්ථික හා දේශපාලන බලයේ ප්‍රතිඵලයකි.
      ආර්යයන්ට වඩා (ක්‍රි.පූ. 1500 දී පමණ ඉන්දියාවට පැමිණි) සිංහලයන්ගේ DNA ද්‍රවිඩයන්ගෙන් සමන්විත වේ. ආර්ය භාෂාව සහ සංස්කෘතිය අප සිංහල වීම කෙරෙහි තීරණාත්මක සාධකයක් විය.

    • @damindutharinda8815
      @damindutharinda8815 ปีที่แล้ว

      ​@@AuntyHippo😂😂😂

    • @dexterff8743
      @dexterff8743 ปีที่แล้ว

      @@AuntyHippo මොනවද බන් මේ දාලා තියෙන්නෙ ?

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍👏

  • @jonerode2022
    @jonerode2022 6 หลายเดือนก่อน

    අවුරුදු හැත්තෑ හතකට පසු චෝල අධිරාජ්‍ය බිඳ වැටී සිංහලයා රජ වෙයි. ඒ 2024 ජනාධිපතිමතිවරණයෙන්.

  • @harshachanaka9915
    @harshachanaka9915 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 2 ปีที่แล้ว

    මලලසේකර වාසගම

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐💐

  • @ushanumayanga6711
    @ushanumayanga6711 2 ปีที่แล้ว +1

    රනේපුරය කියන්නෙ ලන්කාවෙ කොහෙටද කියන්න පුලුවන්ද කරුණාකරලා

  • @TakishaMunning-i3x
    @TakishaMunning-i3x 2 หลายเดือนก่อน

    Swift Brook

  • @RhysJosephine-g3k
    @RhysJosephine-g3k 2 หลายเดือนก่อน

    Camylle Passage

  • @ishanchinthana8022
    @ishanchinthana8022 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤😂❤

  • @සුනිමල්ගමගේ
    @සුනිමල්ගමගේ 2 ปีที่แล้ว +1

    මම විජයබහු කියලා හිතුනු වාර අනන්තයි 😥😥😥😥😥😥😥

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      හිතුනට හරි යන්නේ නෑ. මොන ක්‍රමයකින් හරි ඔප්පු කරන්න

    • @සුනිමල්ගමගේ
      @සුනිමල්ගමගේ 2 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel පලයන් හුත්තෝ 🤣🤣🤣🤣🤣🤣🤣

    • @villagecookingandlife3943
      @villagecookingandlife3943 2 ปีที่แล้ว +2

      Damma behat ganna😁😁

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      නිකමට අහන්නෙ සමහර පිස්සන්ට නෙ ඒ වගෙ මානසික ලෙඩ තියෙනවා ඔයාට තියෙනවා ද දන් නැ නැත්නම් මෙි ඔයා විජයබාහු රජතුමා කියලා හිතන්නෙ 😂

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@villagecookingandlife3943ow ow man ahala thiyawa oya pisso eka eka famous aya thaman kiyala hithenawa kiyala

  • @shirleysampath36
    @shirleysampath36 2 ปีที่แล้ว

    චෝල රජ වරුන් ලංකාව පාලනය කලේ ලංකාවෙ සිටද ඉන්දියාවේ චෝල දේශයේ සිටද

  • @අමිලරන්නේෂ්
    @අමිලරන්නේෂ් 2 ปีที่แล้ว +1

    මහාචාර්යතුමා කතා කරගෙන යන ෆ්ලෝ එක කැඩෙනවා නිවේදකයා මැදින් පැන පැන දෙන කොට අනේ වැඳලා කියන්නම් කොයිතරම් සැරයක් කියලා තියෙනවද ඒ මනුස්සයට ඒක කතා කරන්න ඉඩ දෙන්න ඔයාගේ කතාව අපිට වැඩක් නැහැනෙ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      මේක ගුවන්විදුලි සාකච්ඡාවක්, මේක දේශනයක් නොවේ කියල කීවතාවක් කියල තියෙනවද?

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 දේශනයක් නොවන බව ඕන මෝඩයෙක් දන්නවා නමුත් නිවේදකයා මහාචාර්යතුමාට අමතක වෙන දෙයක් මතක් කරලා දෙනවා නම් ප්‍රශ්නයක් නම් අතුරු ප්‍රශ්නයක් යොමු කරලා කතාව තව දෙයක් කතාවට එකතු කරනවා නම් ඒකත් කමක් නෑ. නිකම්ම ඔහේ පැනලා ගොන් කතා කියනවා එහෙම නැත්නම් මහාචාර්යතුමා කතා කරල ඉවර කරන වචන දෙක තුනම එයත් ඒකම කියලා පදවැල් අල්ලනවා තනිකර අනවශ්‍ය වැඩක් නේ. අනිත් එක ඔයා ඔයාගේ වැඩක් බලාගන්න මම කතා කරේ නිවේදක යට හෝ youtube channel එක කරන කෙනාට

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      සරල දෙයක් වටහා ගන්න බැරි නරියෙක් හූ කියනව...

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 තොගෙ අම්මට හුකපන් ගොන් කැරිය

  • @අමිලරන්නේෂ්
    @අමිලරන්නේෂ් 2 ปีที่แล้ว +2

    නිවේදකයා නිකං චමුදිත වගේ අර මනුස්සයාට කතාව කරගෙන යන්න දෙන්නේ නැහැ මැදින් පැනලා ගොන් කතා කියනවා

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      මේක ගුවන්විදුලි සාකච්ඡාවක්, මේක දේශනයක් නොවේ කියල කීවතාවක් කියල තියෙනවද?

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 ปีที่แล้ว +1

      @@dtakamalakirthidissanayake9770 අනේ මටනම් කවදාවත් කවුරුත් එහෙම කියලා නෑ
      දේශනයක් නොවන බව ඕන මෝඩයෙක් දන්නවා නමුත් නිවේදකයා මහාචාර්යතුමාට අමතක වෙන දෙයක් මතක් කරලා දෙනවා නම් ප්‍රශ්නයක් නම් අතුරු ප්‍රශ්නයක් යොමු කරලා කතාව තව දෙයක් කතාවට එකතු කරනවා නම් ඒකත් කමක් නෑ. නිකම්ම ඔහේ පැනලා ගොන් කතා කියනවා එහෙම නැත්නම් මහාචාර්යතුමා කතා කරල ඉවර කරන වචන දෙක තුනම එයත් ඒකම කියලා පදවැල් අල්ලනවා තනිකර අනවශ්‍ය වැඩක් නේ. අනිත් එක ඔයා ඔයාගේ වැඩක් බලාගන්න මම කතා කරේ නිවේදක යට හෝ youtube channel එක කරන කෙනාට. අනවශ්‍ය තැන්වල කමෙන්ට් කරලා මගෙන් කුණුහරප අහ ගන්න එපා

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 තමුසේ තමුසෙගෙ වැඩක් බලාගන්නවා මගෙන් කුණුහරප අහ ගන්නැතුව තමුසේ කවුද නුවන්ගෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න. උඹ කේවට්ටයෙක් ද

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      සරල දෙයක් වටහා ගන්න බැරි නරියෙක් හූ කියනව...

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +3

      ඔබ තුමාගේ අදහසට ස්තූතියි , මේ වැඩසටහන youtube වැඩසටහන ක් හෝ විඩියෝ වැඩසටහනක් නොවේ මෙය නෙත් Fm රෙඩියෝ ව සදහා වන වැඩසටහනක් මේ ඔබ දකින්නෙ එම වැඩ සටහනේ අතුරු ඵලයක් , අප මෙම වැඩසටහන කරන්නෙ radio අකෘතියක, ඔබ සදුදා දවසක රාත්‍රී 7.30 මෙමෙ වැඩ සටහන නෙත් රෙඩියෝ ව ඔස්සෙ අසන්න එතකොට ඔබට පැහැදිලි වේවී , ස්තූතියි

  • @mood8422
    @mood8422 2 ปีที่แล้ว +3

    මට ප්‍රශ්නයක් තියෙනව සෝමදේව සගෙන් අහන්න. බුදු හාමුදුරුවෝ තුන්පාරක් ලංකාවට වැඩම කරලත් ලංකාවෙ බුද්දාගම ස්තාපිත කලේ නැත්තෙ ඇයි ? ඇයි මිහිදු හාමුදුරුවෝම කාලෙකට පස්සෙ ලංකාවට බුදු දහම ගෙනාවෙ ?

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว +2

      රාජ් සෝමදේවගේ මතයට අනුව මිහිඳු හිමියන් ලංකාවට එනකොටත් ලංකාවේ බෞද්ධ භික්ශූන්වහන්සේලා සිටියා. නමුත් බුදුරජානන්වහන්සේ ලංකාවට පැමිනියා කියා ඔහු පිලිගන්නවාද කියලා කියන්න බැහැ. ඉන්දියාවේ සිට නිතර ලංකාවට වෙලදුන් පැමිනි නිසා ඔවුන් සමග ඉන්දියාවේ සිට භික්ශූන් පැමිනියා විය හැක. නැතිනම් අපරටින් ඉන්දියාවට ගියපු අය එහිදී ධර්මය අසා මහනවූවාද විය හැකියි.

    • @mood8422
      @mood8422 2 ปีที่แล้ว

      @@sugathbandara9279 මමත් හිතුවෙ එහෙම්. බුදුහාමුදුරුවන් ලංකාවට ආව එක ශුවර් කරන්න බැ

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว +2

      @@mood8422 ශුවර් කරන්න බැරි දේවල් තව කොතරම් තියෙනවාද.. යමක් විස්වාස කිරිමෙන් යහපතක්නම් වන්නේ එය විස්වාස කරාට කමක් නෑ. නමුත් බෞද්ධ ඉතිහාසය ගැන දීර්ගව කතා කිරීමට නම් බුදුදහම ගැන පරතෙරට දැන ගත යුතු වේ. බුදුදහමේ එන ලෝකවිශයට අයත් කාරනා අභියස බටහිර විද්‍යාව අතදරුවෙකු මෙන්ය. දැනට පවතින බටහිර විද්‍යාවට අනුව සත්‍ය බොහෝ දුරය.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

      බුදුරජාණන්වහන්සේ වැඩමකලේ විශේෂ කරුණු 3ක් සඳහා. ඉන්පසු බෞද්ධයෝ බිහිවෙන්න ඉන්න ඇති.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      ලංකාවේ සම්බුද්ධ ඇතිවුනේ මිහිදුමහරහතන්වහන්සේගෙන් පසුවයි. බුදුරජාණන්වහන්සේගේ ලංකාගමනය, විනයපිටක අටුවාවේ සඳහන් බැවින් බෞද්ධයන්ට ප්‍රමාණවත්,

  • @yasas007
    @yasas007 ปีที่แล้ว

    ❤❤❤

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 11 หลายเดือนก่อน

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanthiliyanage511
    @shanthiliyanage511 2 หลายเดือนก่อน