ආක්‍රමණිකයන් දෙදෙනෙකු පරදා ලක්දිව ආරක්ෂා කළ දඹදෙණියේ වීර සෙන්පතියා | රණශුර දෙවන පරාක්‍රමබාහු රජතුමා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • The Great Era of Parakramabahu II of Dambadeniya
    Contact - 070-2190209 / 0703978326
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 426

  • @yashenFernando
    @yashenFernando 2 ปีที่แล้ว +123

    කවියෙක් , උගතෙක් , රණශූරයෙක් , නියම රජෙක්.... ii වන පැරකුම් රජතුමා ❤

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +257

    අපිට බෞද්ධ කියලා කියන්න රටක් ඉතිරි කලෙ ඒ උත්තමයෝ තමා..... ස්තුතියි මල්ලි ......ඔයා ලොකු සමාජ වගකීමක් ඉටු කරන්නේ .....තෙරුවන් සරණයි !

    • @calmdown657
      @calmdown657 2 ปีที่แล้ว +16

      සත්තකින්ම ඔව්... 👌💖

    • @V.G.PUBG.MOBAILE.OFFICIAL
      @V.G.PUBG.MOBAILE.OFFICIAL 2 ปีที่แล้ว +5

      💐

    • @motivation7343
      @motivation7343 2 ปีที่แล้ว +5

      ඒකනම් ඇත්ත 🙏

    • @BEC-dl4rn
      @BEC-dl4rn 2 ปีที่แล้ว +2

      බෞද්ධ කියන්නෙ රටක්ද බූරුවෝ 😂🔫

    • @sajithbuddika8322
      @sajithbuddika8322 2 ปีที่แล้ว +10

      උබ වගේ අපතයින්ට මේක බෞද්ධ රටක් කියන එක අවුල් තමා...

  • @nadun19
    @nadun19 2 ปีที่แล้ว +156

    අපේ ඉතිහාස කතා අහද්දි අපිටත් ලොකු ගැම්මක් දැනෙනව 😍❤️🔥

    • @duleninsuka2450
      @duleninsuka2450 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @Hirushankalhara84
      @Hirushankalhara84 2 ปีที่แล้ว

      Eka nm ඇත්ත

    • @nanapiyasa8586
      @nanapiyasa8586 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @he9066
      @he9066 2 ปีที่แล้ว

      @@thilinaedirisinghe6155 ඒ කිව්වේ ඉතිහාසය ගැන වර්තමානය ගැන නෙමෙයි සැලකිල්ලෙන් බලන්න😁

    • @farcialguy1992
      @farcialguy1992 2 ปีที่แล้ว

      Ehema ahaddi gammak danenawa. Eee athithaya. Api eewagen igena gena anagathe hada ganna one.. athithaya gana hamathissema kiyawanne nathuwa. Ekanisane lankawata mehema wela thiyenne

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +133

    නැම්බඹර කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජතුමා. නියමයි අයියෙ, O/L වලට වැදගත් රජතුමෙක් 🇱🇰♥️

    • @SLgamingLEADER5336
      @SLgamingLEADER5336 2 ปีที่แล้ว +9

      O/L වලට අනිවාරෙන් එනවා

    • @Raveenathulhara..456
      @Raveenathulhara..456 2 ปีที่แล้ว +3

      nambabara kiwwe wijayabahu rajathumata

    • @deshanlakshitha7694
      @deshanlakshitha7694 2 ปีที่แล้ว +4

      මෙයාටත් එහෙම ගෞරව නාමයක් දීල තියනව මම අහල තියන විදට.

    • @user-bc4du6gq3f
      @user-bc4du6gq3f ปีที่แล้ว

      @@Raveenathulhara..456 neh 2 wana parakumt kiwe siri perkum eke thiyenne eyge kthw

    • @naveenlp7006
      @naveenlp7006 11 หลายเดือนก่อน

      ​@@deshanlakshitha7694නැම්බඹර කියන්නේ දෙවන පරාක්‍රමබාහු රඡුගේ පෙලපත් නාමය

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +59

    ලංකාවෙ ඉතිහාසෙ ගැන තව වීඩියෝ ඕනි
    එහෙම බලාපොරොත්තු වෙන්න පුලුවන් *විශ්ම ලෝකයෙන් පමණි*
    💯

  • @thiwankaamarasinghe5737
    @thiwankaamarasinghe5737 2 ปีที่แล้ว +27

    දැනට කොහොම උනත් අපිට තිබ්බෙ වටින ඉතිහාසයක්. අපේ ඉතිහාස කතා අහද්දි අපිටත් ලොකු ගැම්මක් දැනෙනවා. දැන් කාලෙ තාක්ෂණයි ,ඒ කාලේ තාක්ෂණයි බලපුවාම ඒ කාලෙ ඉතාමත් වටිනවා. අපේ රටේ විශිෂ්ටතම අතීතය අපේ රටේ වීර රජවරුන්ගේ තොරතුරු ගේනවාට ස්තූතියි විශ්ම ලෝකය අයියා. අයියට පින් සිද්ද වෙන්න ඕනි අපේ මේ හෙලදිවේ අභිමානය ලෝකයට විදහාපාන්න උදව් කරනවාට. Thank you so much Wishma Lokaya..........................................

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +53

    අයියගේ කටහඩ නම් මාර ලස්සනයි .ඒ කට හඩයි ඒ කතාවයි එක් වුණා ම මාර ලස්සනයි .අපිට ගෙන මෙ දැනුමට විශ්ම ලෝකයට thank you .ඉතිහාසය විෂයට ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ .

  • @sunilumagiliyage1088
    @sunilumagiliyage1088 2 ปีที่แล้ว +54

    අතීත සිංහල නායකයින්ට මාගේ උත්තමාචාරය. මෙවගේ ශ්‍රේෂ්ට නායකයින්
    නැවතත් මේ පිං බිමේ පහල වේවා!

  • @rkgaming09099
    @rkgaming09099 2 ปีที่แล้ว +26

    අයියට පින් සිද්ද වෙන්න ඔනි අපේ මේ හෙලදිවේ අබිමානයා ලොක්‍යට විදහාපාන්න උදව කරනවාට.යක්කයන්ට ජය

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 2 ปีที่แล้ว +1

      යක්කයන්ට මොකටද ජය.

    • @sandeepanilhara5698
      @sandeepanilhara5698 2 ปีที่แล้ว +1

      @@Nisansalasewwandi128 හුකාපන් තෝ පල අනුන්ගේ දේවල් ගැන කතා කරන්න නැතිව

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +39

    අපේ රටේ විශිෂ්ටතම අතීතය.....................🌎❤️

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya 2 ปีที่แล้ว +19

    පාසල් දිවියේ ඉතිහාසය විෂයටවත් නොලැබුනු දැනුමක් අදත් ලැබුනා,ඔබට බොහොමත්ම ස්තූතියි 🙏 ❤ විශ්මලෝකය

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +11

    ෂා හරිම ලස්සන විස්තරයක් නියමයි👌👌👌👌👌
    මරේ මරු ඈ...... 👍👍👍👍 විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි...... 🙏🙏🙏🙏🙏

  • @nethuuu7412
    @nethuuu7412 2 ปีที่แล้ว +8

    අනේ ගොඩක් ස්තුතියි මට මේ දෙක මතක තියාගන්න අමාරුවෙන් හිටියේ මේක බැලුම පස්සේ හරියටම මතකයි ගොඩක් ස්තුතියි ඔයාලට මේ කරන වැඩේම ඉගෙනගන්න කෙනෙකුට ගොඩක් වටිනවා ඒ පිනම ඇති 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +8

    ලංකාවේ ඒ ඉතිහාසය ගැන අහද්දි මාර ගාම්භීර බවක් දැනෙන්නේ , විශ්ම ලෝකය ගේ මේ video මාර වැදගත් , සුපිරි video එකක් අයියේ.... 😍❤️🔥

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් තොරතුරු රාශියක් දැනුවත් උනා.මෙවර උසස්පෙළට මුහුන දෙන සියලුම දෙනාටමත් බොහොම වැදගත් දේවල් මේ video එකෙන් ලැබෙනවා🇱🇰❤😊

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 2 ปีที่แล้ว +46

    අපේ රටේ වීර රජවරුන්ගේ තොරතුරු ගේනවාට ස්තූතියි විශ්ම අයියා.විශ්ම අයියගෙන් රිප්ලයි එකක් ගන්නවා කියන්නේ ගලෙන් පට්ටයක් ගන්නවා වගේ වැඩක්.😁

  • @youtubeuser6810
    @youtubeuser6810 2 ปีที่แล้ว +12

    දැන් කාලෙ තාක්ෂණයය් ,ඒ කාලේ තාක්ෂණයය් බලපුවාම ඒ කාලෙ ඉතාමත් වටිනවා

  • @manulaprabashvara5111
    @manulaprabashvara5111 ปีที่แล้ว +2

    දෙවන පරාක්‍රම හාහු නම් පට්ට රජෙක් තමා සුපිරි අයියා❤️

  • @duleninsuka2450
    @duleninsuka2450 2 ปีที่แล้ว +7

    ඒ කාලේ වීර එඩිතර සිoහලයින් හිටපු එක ශ්‍රි ලoකිකයෙකු විදියට අබිමානයක් ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ayeshnilan2578
    @ayeshnilan2578 2 ปีที่แล้ว +13

    දබදෙනියෙ අපි 💪❤️❤️

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +24

    ශ්‍රී ලංකාවේ දෙවෙනි රැජිනිය වන සීවලී රැජිනිය සහ තුන්වෙනි රැජිනිය වන චට්ටගහක ජන්තු රැජිනිය ගැනත් මේවගේ video එකක් කරන්න 😊

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 2 ปีที่แล้ว +1

      Chattagahaka Janthu kiyanna rajinak newei raja kenek. Chththagahak Janthu kiyana kenage bisawage nama "Sangha". Aya thamai pera siti paalakaya wana Soththisena mara damala Janthu hata rajakama dunne. Mama hithanna net eketh me gana waradi thorathrak thiyenne.

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 2 ปีที่แล้ว +13

    අපි දඹදෙණියේ...හැමෝටම ආරාධනා කරනවා ඇවිත් දඹදෙණිය මාළිඟා ගල නරඹන්න කියලා

  • @Minecraftshorts35
    @Minecraftshorts35 2 ปีที่แล้ว +6

    රට ගැන දැන් කතා වෙන දේවල් එක්ක මේ වෙලාවේ මේ වගේ වීඩියෝ ගොඩක් වටිනවා... thanks විශ්ම ලෝකය ❤

  • @dhanushkamadusanka2305
    @dhanushkamadusanka2305 2 ปีที่แล้ว +11

    ඉතිහාසයේ වැඩියෙන්ම අහන්න නොලැබුනත් නියම රජ කෙනෙක් තමා දෙවන පරාක්‍රමබාහු රජු.

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka 2 ปีที่แล้ว +14

    චක්‍රවර්ථි අශෝක ගැනත් වීඩියෝ එකක් දෙන්නකො පුළුවන් නම්😊

  • @harshanathilanka5532
    @harshanathilanka5532 2 ปีที่แล้ว +7

    අනේ මේ වගේ සටන් වල විඩියො දාන්න දිගටම සෙනාවල පිරිස් ගානයි ඔක්කොම ඇග හිරිවැටෙනවා එච්චර සෙනා අපිට හිටියා කියලා අහද්දිත්😍🤟

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +7

    ඉස්කොලෙන් කියලා ඩුන්න ඔක්කොම මතක් වුනා.♥️ thank you අයියා.❤️❤️

  • @vinindudilaksha8107
    @vinindudilaksha8107 2 ปีที่แล้ว +12

    පන්ඩුකාභය රජ කතාවත් විස්තර එක්ක වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්නකො.ඒකත් ගොඩක් ප්‍රසිද්ධ ,ඒත් ටිකක් අපැහැදිලි කතාවක්.Good luck.

  • @ayeshnilan2578
    @ayeshnilan2578 2 ปีที่แล้ว +16

    කව්සිලුමින වන් සිරිපැරකුම්බා,රාජපහස ලද දබදෙනිය❤️

  • @meghanada8922
    @meghanada8922 2 ปีที่แล้ว +18

    එදත් අදත් හෙටත් ඉන්දියාව තමයි ලංකාවෙ සංස්කෘතියම ආක්‍රමණිකයා
    ලංකාවෙ අධ්‍යාත්මික කලාපයක් මෙන්ම ලංකාවෙ ප්‍රධාන අධ්‍යාපන කෙන්ද්‍රයක් වුන සිතුල්පව්ව ප්‍රමුක අද කැලෙන් වැසුණු යාල ප්‍රදෙශයට දකුණු,උතුරු ඉන්දියානු රාජධානි වලින් ඉතා සුක්ෂමව එල්ල වුන ප්‍රහාරය ගැන සොයා ඉදිරිපත් කරන්න

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +8

    තව දුරටත් මේ වගේ ලංකාවේ ඉතිහාසය ගැන සුපිරි video ගේන්න අයියේ , ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකයට .. 💯❤️🔥

  • @gammiriskoththu7507
    @gammiriskoththu7507 2 ปีที่แล้ว +19

    රට ජාතිය ගැන තව විඩියෝ ඔනේ ම්ච්න්.... අපෙ පොඩි එව්න්ට දැන ගැනීමට..💗💗💗

  • @DasunNadeema
    @DasunNadeema 2 ปีที่แล้ว +6

    අයියගේ කටහඩ මාර ලස්සනයි. 😘

  • @resh_r.r
    @resh_r.r 2 ปีที่แล้ว +27

    ගොඩක් කැමති මාතෘකාවක් අයියේ.....😍👊
    අපේ රටේ ඉතිහාසය ගැන කතාකරන එක හොදයි වර්තමාන පාලනය ගැන කතාකරනවට වඩා.....👊💙

  • @jks2564
    @jks2564 2 ปีที่แล้ว +11

    ම්ම්... මම නම් අද video එකට කලින්ම ආවා.☺ අයියේ ඉන්දියාව ලෝකේ හතරවෙනියට ධනවත්ම රට උන විදිහ ගැන video එකක්🙏🙏🙏🙏🙏

  • @Enjoying_Vibes
    @Enjoying_Vibes 2 ปีที่แล้ว +10

    නියමයි අයියා ❤

  • @knowledgeandeducation1401
    @knowledgeandeducation1401 2 ปีที่แล้ว +5

    ඔබට හදවතින්ම ආශිර්වාද කරනවා නොමසුරුව බෙදා දෙන දැනුම් සම්භාරය ගැන

  • @kavishkakeshan735
    @kavishkakeshan735 2 ปีที่แล้ว +22

    විනාඩි 4 කමෙන්ට් 50 විව්ස් 550 ♥️♥️ සාර්ථකත්වය කියන්නෙ මේකට♥️♥️

  • @dasunjana161
    @dasunjana161 2 ปีที่แล้ว +19

    දැක්කනෙ, යුද්ධයෙන් පරාජය කල නොහැකි සිංහලයන්ව එලාරගෙ කාලෙ ඉදන්ම කපටි ක්‍රම වලින් බෙදලා වෙන් කරන්න තමයි හැදුවෙ අද වෙනකම්ම.. අදටත් බෙදෙන්න තියෙන හැම අතින්ම බෙදිලා..

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +15

    ඔය යුගවල යුධ ශක්තිය වගේම ආර්ථික ශක්තිය නිසාත් අපි ලෝකයේ ඉදිරියෙන්ම හිටියා අපනයනය අතින්.
    කුරුදු ප්‍රධාන වශයෙන්ම, පොල්, කුලුබඩු , යකඩ , වානේ, ලෝකයේ වටිනාම මැනික් , මුතු, ඇත්දල කැටයම්, ලෝකේ ලොකූම නැව්,
    ලෝකයේ හොදම වරායන් තිබුන ආර්ථික අතින් සේද මාවතේ දැවැන්තයෙක්.
    රට රැකගත් රනකාමී බව වගේම ආර්ථිකය ගැනත් අපි ආඩම්බර විය යුතුමයි අතීතයේ හොදම වෙලදාම් කල රටක් විධියට.
    අතීතයේ අපේ රටේනම සිංහලේ නම් විය.
    සිංහල නැව් තමයි ලොකූම නැව් විධියට චීනෙට කුලුබඩු ගෙනියන්නෙ කියලා චීන ඉතිහාසයේ පවා උගන්වනවා අදටත්,

  • @happycomppyshow
    @happycomppyshow 2 ปีที่แล้ว +6

    අදත් සුපිරියක් තමයි විශ්ම ලෝකය 😎😎😎 😍😍😍

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 ปีที่แล้ว +1

    එහෙම තමා අපේ හෙල සේනා දැක්කම ලෝකයේ ඕන සේනාවක් බයයී

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 ปีที่แล้ว +2

    සරසවිය බැලුමසෙක්නි -වෙත්වා කිවි දෙනො
    පෙදෙහි රස හව් විඳුනා -දෙනෙතා ඉතා දුලබෝ -කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජු

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 ปีที่แล้ว +2

    මෙවා මෙහෙම දාන්නම ඔන අද ඉන්න අයට.සුද්දාම හොඳයි කියලා නේ හිතන්නෙ.සුද්දා අැතුලු පර දේස කාරයෝ අපේ අය කොච්චර මැරුවාද එ් මැරුවේ තමන්ගේ මුතුන් මිත්තොම තමයි.මෙවා මෙසේ අප දැන් පරපුරට කියා දෙනවාට ඔබතුමාට දහස්වර ස්තුතියි

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +6

    නියම video එකක් අයියේ. දිගටම ඉතිහාස කතා ගැන video කරන්න

  • @nuwanperera123
    @nuwanperera123 2 ปีที่แล้ว +4

    ජයෙන් ජය!!!❤️💕💐

  • @mr.Bobby585
    @mr.Bobby585 ปีที่แล้ว +1

    එදා ඒ මිනිස්සු ජිවිත පුදකරලා අනාගතේ වෙනුවෙන් අපේ රට බේරගත්තේ දැන් ඉන්න පාලකයෝ රට විකුනන්න දන්නවා වෙන රටවල් වලට දෙකට නැමෙන්න දන්නවා මේ රට විනාස කරනවා පොඩි මිනිහගේ ඉදලා මහ එකා වෙනකන් ඉතිං කොහොමද රට ගැන හැගීමක් තියන උන් රට රකින්න ඉස්සරහට එන්නේ කවුරු වෙනුවෙන් රට රකින්නද කුහකයෝ වෙනුවෙන් රට රකින්නද කියලා හිතෙනවා තමන්ගේ රට උතුම් තමන්ගේ ආගම ජාතිය උතුම් කියලා හිතපු මිනිස් සංහාරයක් කරා කියපු හිට්ලර් වගේ මනුස්සු තමන්ගේ රට උඩින් තියන්න ගහපු ගේමට එකෙන්ම respect ලෝක බලවත්තු එකෙක්වත් සත 5කට මායිම් කරන්නේ නැතුව ලෝකෙටම තමන්ගේ බලේ පෙන්නන putin උතුරු කොරියාවේ kim jon un ඒ වගේ ඊටත් වැඩිය හොද නායකයෝ ඉන්න තිබුණු රටක් අපේ උන්ම අපේ රට විනාස කරනවා තමන්ගේ බඩගොස්තරේ වෙනුවෙන් කොහොමද මේ දේවල් බලන් ඉන්නේ කියලා හිතෙනවා වෙලාවකට අරගල කරන්න ඕනේ බුද්ධිමත්ව එදා ඒ කරපු වැඩෙන් අද ප්‍රයෝජනයක් වෙලා නෑ වෙනත් වැඩකට තරුණ බලය පෙන්නුවානම් තව ටිකක් රටට වැඩදායි දෙයක් කරන්න තිබ්බා නායකයා මරු උන සැනින් රටේ වංචා දුෂණ නැතිවෙන්නේ නෑනේ ඒක පටන්ගන්න ඕනේ තමන්ගෙන් එතකොට වැඩේ සාර්ථකයි ඊට පස්සේ අනිත් දේවල් වෙනස් කරන්න පුළුවන්

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +10

    මම ප්‍රියකරන රජවරුන් ගෙන් කෙනෙක් තමයි 2 වන පරාක්‍රමබාහු රජතුමා 💛

    • @wishwa1234
      @wishwa1234 2 ปีที่แล้ว

      මම නම් රාවණ රජුට තමා ප්‍රියකරන්නේ

    • @Nisansalasewwandi128
      @Nisansalasewwandi128 2 ปีที่แล้ว +2

      @@wishwa1234 එහෙම එකෙක් හිටියනම් ප්‍රිය කරන්න තිබුනා.

    • @r2kff567
      @r2kff567 2 ปีที่แล้ว

      Rawana rajjuruwo thama ape godak danum wala arambaya bn
      Angampora , shinhala wedakama
      , ……..

    • @wishwa1234
      @wishwa1234 2 ปีที่แล้ว

      @@r2kff567 ඔව් අංගම්පොර සටන් ශිල්පය ආරම්භ කලේ එයා අපි එකෙනුත් දන්නේ බොහොම පොඩ්ඩයි

  • @bestofcricket4330
    @bestofcricket4330 2 ปีที่แล้ว +52

    ශ්‍රි ලංකාවෙ ඉතිහාසය ප්‍රරයුඩ නිසා තමයි ටොලමි අපෙ රට ලොකුවට ලොක සිතියමෙ ඇන්දෙ (🇷🇺🤝🇱🇰)

    • @Kavindu940
      @Kavindu940 ปีที่แล้ว +2

      ලොකු ඉතිහාසයක් තිබුනා කියලා සිතියමක ලොකුවට ඇදලා පෙන්නුවා කියලා හිතන්න අමාරුයි.එහෙම උනොත් සිතියම වැරදි වෙනවා.

  • @tragaryen3036
    @tragaryen3036 2 ปีที่แล้ว +6

    අදත් ඉතිහාසය නේ මරු 👌😊❤️

  • @user-mb5jg8mm1f
    @user-mb5jg8mm1f 2 ปีที่แล้ว +4

    සුපිරියක් තමා 😘😘😘😘

  • @asithpasandul
    @asithpasandul 2 ปีที่แล้ว +9

    අතීතය ගැන කයිය ගහන නීදානයක් උඩ නිදාගෙන ඉන්න කිසිම එකමුතු කමක් නැති ජාතියක් අපි අතීතය දෙස බලා අනාගතය හැඩ ගස්වා ගන්න ඔනේ

  • @userexist_08
    @userexist_08 2 ปีที่แล้ว +6

    නියමයි විශ්ම ලෝකයයයය😁🥳🥳

  • @malaniweerasekara526
    @malaniweerasekara526 2 ปีที่แล้ว +2

    මේ අපගේ ආදරණීය මවුබිම යි කියලා බය නැතිව පොළොවේ පය ගහලා ඉන්න මැරුණාදාට මේ සුවඳ පස් යට සැනසිල්ලේ නිදාගන්න අපට මේමහ පොළොවේ එකම උරුමය මේ පුංචි බිම්කඩ විතරයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ ඒ අයිතිය උදුරගන්න මාන බලන, උදුරාගත් පරදේශක්කාරයන්ගෙන් මේ රට ගලවාගත් (ජිවිත පුජා කරමින්) අපේ අතීත වීරෝධාර මුතුන්මිත්ත න් ගැන කියලා දෙන මේ පිංබර පුතාට අනෙක වාරයක් පින්!!! මේ රට රැ කගත් ,දෙවි යන් වි මෙරටට බැල්ම හෙලන මුතුන් මිත්තනි, මේ රටට අත් වි ඇති පවුකාර ඉරනමින් අප ගලවාගනු මැනවි! අපටම ආවේශ වනු මැන.පොදු ජනයාම නැගිසිටවනු මැනවි.ඔබතුමන්ලා ට මතු බුදු බව ම අත් වේවා!!!!

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 4 หลายเดือนก่อน

    හරිම පැහැදිලි ස්තූති විශ්ම ලෝකය ❤❤

  • @rohanalanka01
    @rohanalanka01 2 ปีที่แล้ว +4

    වීඩියෝ එකක් දානකන්ම බලන් හිටියේ අපේ වීර සිංහලයන්ගේ අභිමානවත් රණකාමිත්වය ගැන අහන්න ලැබෙනකන්

  • @sankajayashan6469
    @sankajayashan6469 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අයියෙ. මේවා ගොඩක් වටින වීඩියෝ❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @heshuwijesinghe2697
    @heshuwijesinghe2697 2 ปีที่แล้ว +6

    ❤️🥰 අදත් මරු

    • @yasirusandamal1587
      @yasirusandamal1587 2 ปีที่แล้ว +3

      @@DJJEEWASKBOYS මටත් දාපන් ඕක යකෝ 😠😠😠

    • @yasirusandamal1587
      @yasirusandamal1587 2 ปีที่แล้ว

      @@rgentertainment4607 හ්ම් 😃

  • @buddhikagamage7988
    @buddhikagamage7988 หลายเดือนก่อน

    ඉතිහාසය විකෘති නොකර හරි දේ කියනවට ස්තුතියි..,.❤❤❤❤

  • @tharushikodikaraarachchi210
    @tharushikodikaraarachchi210 2 ปีที่แล้ว +3

    අපේ ඉතිහාස කතා අහද්දි අපිටත් ලොකු ගැම්මක් දැනෙනව 😍❤️🔥!!!""

  • @Ranagaming219
    @Ranagaming219 ปีที่แล้ว +1

    Aththatama godak watina video ekak.2 wana parakkramabahu rajathuma ugath,budhdhimath raja kenek.ethumata godak watina upadi namayakuth labuna.'kalikala sarvanchya pandith'.e ethumage kavya danumata...💪💪🇱🇰

  • @unseenstorybehindsrilankan4038
    @unseenstorybehindsrilankan4038 2 ปีที่แล้ว +2

    Informative video for O/L students.....

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว +4

    වීරෝදාර ඉතිහසය ..හිගාකන වර්තමාන ය

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +4

    ඔය මාතෘකාව හොය හොය හිටියේ😇🙏💫

  • @damindutharinda8815
    @damindutharinda8815 2 ปีที่แล้ว +16

    ලංකාවේ ඒ කාලේ ඉදන්ම ලොකුම සංස්කෘතික පරිහානිය කරේ ඉංදියාව දකුණු ඉංදියානුවෝ. නොවැදගත්ම සංස්කෘතිය හිමි ලෝකයේ එකම කලාපය වෙච්ච උන් ලංකාවට එන එක තමයි ලොකුම පරිහානිය. එදා වගේම අදත්. හැබැයි එදා ඒවා වලක්වන්න රණ ශූරයෝ හිටියා අද වගේ ගොබ්බයෝ හිටියේ නෑ. පරාක්‍රමබාහු රජතුමා හිටියා නම් මුන්ට ගහලා පන්නනවා.

    • @Kavindya40
      @Kavindya40 2 ปีที่แล้ว +2

      Indonesiaweth dakunu Indian culture eka tiyenawa

    • @hfhidlw6253
      @hfhidlw6253 ปีที่แล้ว +1

      ​@@Kavindya40 e chola empire ekata yatwuna nisa misak wena deyak nisa newei.

  • @TMACREMIXOFFICIAL
    @TMACREMIXOFFICIAL 2 ปีที่แล้ว +3

    Wishma lokaya😍Sri lankan knoledge store...ඕන දෙයක් දන්නවා කරුණු හොයා ගන්නව...ඒව බෙදල දෙනව🌼තෑන්ක් යූ අයියෙ ආසාවෙන් බලනව හැම වීඩියෝ එකක්ම..මාර වැදගත් ඔක්කොම...කොමෙන්ට් දැම්මෙ නැති උනාට හැම වීඩියෝ එකක්ම බැලුවා..කියන්නත් වචන මදි..සුපිරි🔥❤

  • @kaweeshaweersasingha8168
    @kaweeshaweersasingha8168 2 ปีที่แล้ว +11

    මොන දේ උනත් අපේ උන් දක්ෂයෝ

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 2 ปีที่แล้ว +2

    අද ඉන්න කාලින්ඝ මාඝලත් පලවා හරිමු.

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +2

    අන්න සැබෑ පාලකයෝ, කරුමෙට මේවා දැන් ඉන්න අය දන්නේ නෑ ...
    බොහොම ස්තුතියි Video එකට ...

  • @gamerboy7255
    @gamerboy7255 2 ปีที่แล้ว +3

    කෝ බලන්න විඩියෝ එක බලන්න කලින් ලයික් එකක් දාපූ අය😆😆.විශ්ම අයියේ ඇයි ඒ කාලේ ආපු පාණ්ඩය,චෝල,පල්ලව යන අය අපේ චෛතයෛ වල තිබ්බ ධාතුන් වහන්සේලා කොල්ල කෑවේ❓❓❓

  • @user-hw3hx3vq4h
    @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +11

    කාලිංග මග කියන්නේ සිංහලයට කරපු දරුණුම හානිය කරපු රජු

  • @dilushalochana867
    @dilushalochana867 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින video ekak 💓

  • @user-cm6dd9tf1f
    @user-cm6dd9tf1f ปีที่แล้ว +2

    අයියා,ඔයා දන්න ව දන්නේ නෑ ii වන පරාක්‍රමබාහු රඡු ගැන 07 වසර ඉතිහාසය පොතේත් තියනවා මේ video එක දැම්මට TNK !!!

  • @indikakumara3745
    @indikakumara3745 2 ปีที่แล้ว +3

    අදත් සුපිරිම සුපිරි වීඩියෝ එකක් විශ්ව ලෝකය👍👍😉😊🙂

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 2 ปีที่แล้ว +6

    නිකමට හිතමු තුවක්කුව බෝම්බ සහ පතරොම් වර්ග සොයා නොගත්තානම් දැනටත් දුනු කඩු හෙල්ල පමණක් තිබුණානම් දැනට සිටියා වූ බොහෝ පාලකයන්ට වසර පහක් ජනපති වීම සිහිනයක් වන්නට තිබුණා. මොකද රට අරාජික වීමට එරෙහිව නැගී සිටීමට නොහැක්කේ උණ්ඩ වලට ඇති බිය නිසාවෙනි. එසේනම් ප්රභාකරන් මියයන්නේද මින් වසර ගාණකට කලිනි. සිංහලයා රවටා රට ගන්නට ඔය මොන කෙරැමාටවත් බැරිවෙනවාමයි. නමුත් ලෝකය වෙනස් වී දියුණු වීමත් සමග ඒ සියල්ල වෙනස් වී ගොසිනි.😥😥😥

  • @harshanathilanka5532
    @harshanathilanka5532 2 ปีที่แล้ว +2

    අනේ අපේ කන්ද ගොවිදුහෙල 😍😍😍 ප්‍රසිද්ධ යුටියුබ් චැනල් එකක දැක්කාමයි. හරිම සතුටුයි.පුංචි සිගිරිය කියලා කියන්නේ.. කියන්න දුකයි වැලලුනු පුරාවිද්‍යා ස්තානයක්

  • @surangaprabath5652
    @surangaprabath5652 2 ปีที่แล้ว +2

    අනුරාධපුර රාජධානියේ හිටපු දුටුගැමුණු රජතුමා. වලගම්බා රජතුමා. පණ්ඩුකාභය රජතුමා. දේවානම්පියතිස්ස රජතුමා. ආ දී රජවරු ගැන වීඩියෝ එකක් දාන්න අයියේ.....

  • @akajantha4289
    @akajantha4289 2 ปีที่แล้ว +3

    ඒ රජවරුන්ගේ නමත් කැත කරනවා අද ඉන්න නිවට දේශපාලකයෝ

  • @wasanthakumara7427
    @wasanthakumara7427 ปีที่แล้ว

    සුපිරී දැනුම බෙදන විස්ම ලෝකය

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    Jaya wewa ayiye

  • @chamodkulathunga3316
    @chamodkulathunga3316 2 ปีที่แล้ว +1

    good wishma Lokaya

  • @sl1734
    @sl1734 2 ปีที่แล้ว +3

    මගෙ ගම දඹදෙණියෙය😍🙂

  • @youtubeuser6810
    @youtubeuser6810 2 ปีที่แล้ว +3

    ඉක්මනින්ම 2M ගහමු .සුභ පැතුම්

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 2 ปีที่แล้ว +3

    ස්තුති අයියේ .සිංහල බෞද්ධ අපිට රටක් ඉතුරු කලේ මෙි උත්තමයෝ

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

  • @musicspace49
    @musicspace49 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා

  • @chathrejayakody170
    @chathrejayakody170 2 ปีที่แล้ว +3

    ස්තූතියි විශ්ම ලෝකය මේ‍කේ සම්‍පූර්ණ කතාව අපේ 7 වසර ඉතිහාසය පොතේ තියෙනවා. තව දෙවන පැරකුම්‍බා රජුගේ පියා තුන්වන විජයබාහු රජු ගැනත් video එකක් දාන්න. පියා හින්දා තමා පුතාට පරද්දන්න පුළුවන් වුණේ🤗
    චන්ද්‍රභානු නම්‍ ජාවක කුමාරයා ආවේ‍ මලයාසියාවේ‍ ඉඳන් ( මම හිතන්නේ ). එයයි එයාගේ රටේ‍ මිනිස්සු බෞද්ධ අය. එයා මෙරට ඇති පාත්‍රා ධාතුවයි ධන්ත ධාතුවයි කොල්ලකන්න තමා ආවේ‍. හැබැයි මේ‍කේ සඳහන් වෙලා නම්‍ නෑ.

  • @Thachno699
    @Thachno699 2 ปีที่แล้ว +2

    නියමයි ❤️😉😉

  • @vishwamanuranga3121
    @vishwamanuranga3121 2 ปีที่แล้ว +2

    ලංකාවේ රජවරු කොච්චර රණශූරයන් වුණත් හැමදාම සිදු කෙරේ සතුරන් පරාජය කරල ලංකාවෙන් පන්නපු එක විතරයි ඊට පස්සේ පසුකාලෙක ආයිත් එනවා කවදාවත් සටන උන්ට ගෙනිච්චෙ නෑ කිසිම රජකෙනෙක් එහෙම කෙරුවෙ නෑ ලංකාවෙ හමුදාවේ බලය ඔවුන්ටත් පෙන්නුවනම් අපේ ඉතිහාසය මෙයිට වඩා ගොඩක් වෙනස්.

  • @madushanishara1342
    @madushanishara1342 2 ปีที่แล้ว +1

    අපි පදවියෙ😍😍😍😍

  • @r.mitstimetohike
    @r.mitstimetohike 2 ปีที่แล้ว

    නියමායි

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว

    Excellent ,Thank you

  • @sproductions9033
    @sproductions9033 2 ปีที่แล้ว +2

    මරු වීඩියෝ එක ගොඩාක් දේවල් ඉගන ගත්තා 😍😍👈👈😍👈😍❤️‍🩹😍❤️‍🩹❤️‍🩹🤩🤩🤩

  • @mrbhanaka-3856
    @mrbhanaka-3856 2 ปีที่แล้ว +4

    වීඩියෝව නියමයි. කව්සිළුමිණ, කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත උපාධි නාමය ගැනත් කිව්වනම් තවත් හොඳයි

  • @lily-yg8pq
    @lily-yg8pq 2 ปีที่แล้ว +1

    O/l history වලට ගොඩක් වටිනව 😘.🌝💖

  • @jadruwantha
    @jadruwantha 2 ปีที่แล้ว +3

    ඊශ්‍රායල් ඉතිහාසය ගැන වීඩියෝවක් කරන්න..

  • @kalpanikaushalya203
    @kalpanikaushalya203 2 ปีที่แล้ว +1

    පාඩම් කරන්න ඔනීත් නෑ වගෙ .හොදටම මතක හිටිනවා. කියලා දෙන විදිහට.. 👍👍👍🤗🤗

  • @JackSparrow-eo8ds
    @JackSparrow-eo8ds 2 ปีที่แล้ว

    මන් දැක්ක පැහැදිලිම කටහඬක්.❤️🔥 ලස්සනට කතා කරනවා.ඔබට ජය.තෙරුවන් සරණයි..!!

  • @osadiimashagunasekara8329
    @osadiimashagunasekara8329 2 ปีที่แล้ว

    Thank you.

  • @sithumini5573
    @sithumini5573 2 ปีที่แล้ว +3

    1st like and 1st comment❤️🤟

  • @sudeshrathnayaka1832
    @sudeshrathnayaka1832 2 ปีที่แล้ว

    Niyamai aiyaa 💪💪💪💪👍👍