අනුර හෝ ප්‍රේමදාස ව්ජය ඝාතනය පිටුපස හිට්යා කියලා සමහරු කියනවා - රූපා කුමාරතුංග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น •

  • @weeratunga6319
    @weeratunga6319 ปีที่แล้ว +53

    විජය කුමාරතුංග මහතාණෙනි ඔබතුමාගේ මරණයෙන් පසුව ඉපදුණු ඔබතුමාව හැබහින් දැකලවත් නැති අපි ඔබතුමාට ගොඩක් ආදරය කරනවා ගරු කරනවා❤️ ඒ තරමටම අපේ හිත ඔබතුමා හොරකම් කරගෙන. එයයි ඔබතුමාගෙ විශේෂත්වය. රූපය කටහඬ වගේම ඔබතුමාගෙ කරුණාවන්ත රත්තරං හදවතත් කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ 😢❤️❤️

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @gunathilaka483
      @gunathilaka483 11 หลายเดือนก่อน

      satutu yaluwa 💐💚💚

    • @ashanidilrukshi7288
      @ashanidilrukshi7288 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම.😢

  • @awsugak3766
    @awsugak3766 ปีที่แล้ว +35

    අපි මේ මුලු ලෝකයෙන්ම ආසම නළුවා තමයි විජය කුමාරතුංග.

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ ඇගයීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @chandanasiriwardana9623
      @chandanasiriwardana9623 ปีที่แล้ว +2

      Vijaya kumaratunga best actor programme eka hodai

    • @rathnapalib7701
      @rathnapalib7701 ปีที่แล้ว

      ​@@viparamaTV😂😂❤❤❤😂😂❤🎉😂😢😂🎉😂😂😂😂😂😂😂Mm ml) 8th t6😢

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      @@chandanasiriwardana9623 ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @sehashiperera3805
    @sehashiperera3805 ปีที่แล้ว +12

    විජය කුමාරතුංග මහතාගෙන් මම ඉගෙනගත්ත දේවල් අනන්තයි.... මනුස්සකම කියන වචනයේ හරිම තේරුම මගේ තාත්තා මට කියල දෙනකොට ප්‍රධාන උදාහරණය විදිහට ගත්තෙ මෙතුමාව. අදටත් මතකයි ඒක. හැමදාමත් විජය කුමාරතුංගයන් හදවතේ ඉන්නවා. ගොඩක් ආදරෙයි එතුමාට 😢❤️❤️❤️❤️❤️

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @kesavankumara8252
    @kesavankumara8252 ปีที่แล้ว +3

    ඉතාමත්ම හොඳින් වැඩ සටහන කරගෙන ගිය ඔබ‍ට ස්තුතියි. විජය කුමාරතුංගයන්ගේ අක්කගේ පැහැදිලි, අවංක, ගව්රවනීය අදහස්, උදහස් ගැන ප්‍රසංසනීයව ස්තුති කරමි. එතුමියට ඉතා හොඳ සමාජ අවබෝධයක්, විනීතව කථා කිරීමේ හැකියාවක් සහ තම මල්ලිගේ ගුණවත්කම පිහිටා තිබීම සතුටට කරුණකි. එතුමියගේ අවංක ආදරය සහ ගව්රවය තම මල්ලී කෙරේ අදත් පැවතීම ගැන නැවත නැව්වතත් මාගේ සතුටත්, ස්තුතියත් පුදකරමි. ඔබතුමියට සුවය, සතුට, සැනසීම සහ දෙවි පිහිට පතමි. සාකච්චාව මෙහෙය වු මැතිතුමාගේ විනීතවුත්, ස්වාභාවික මෙන්ම ශිෂ්ටවුත් භාෂණ ය‍ට ස්තුතියි. සතුටුයි.

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @gunathilaka483
      @gunathilaka483 11 หลายเดือนก่อน

      💐✔️💚

  • @maheshasubashini5151
    @maheshasubashini5151 ปีที่แล้ว +9

    විජය මැතිදුනි යලි කිසිදා ඔබ‍ට මෙවන් අකල් වියෝවක් සිදු නොවේවා,,,, සුවහසක් මිනිසුන් ඔබ‍ට ආදරය කරනවා,,,, දැනගන්න කැමැත්තෙන් සිටි ප්‍රශ්න රැසක් ඇය ගෙන් අසා දැනගැනීමට සැලැස්වීම ගැන මෙම වැඩසටහන කල ඔබ‍ට අනෙක වාරයක් ස්තුතියි,,, නැවතත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා,,, තවද විජය කුමාරතුංගයන් ලගින්ම ඇසුරු කල අය ගෙන්වා වැඩසටහනක් කරන ලෙස ද ඉල්ලීම ක්‌ කරනවා

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @yashorafernando-uf9ws
    @yashorafernando-uf9ws ปีที่แล้ว +8

    විජය කුමාරතුංග මහතා අසාධාරණයට එරෙහිව නොබියව හඬ නැගූ මානවහිතවාදී අභීත වීරයා ❤️‍🔥 අදටත් සිංහල සිනමාවේ සිහින කුමරු එතුමා ❤️❤️ හැමදාමත් හදවතේ ජීවත් වෙනවා. ආදරෙයි සදහටම ❤️❤️🌹🌹

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම tv සමග රැදෙන්න

  • @kavindyasathsarani7474
    @kavindyasathsarani7474 3 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවගේ බලයෙන් ශක්තියෙන් ඔබ තුමාට සාධාරණය ඉෂ්ට වේවා

    • @viparamaTV
      @viparamaTV  3 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතිය නිරන්තරයෙන් විපරම TV සමඟ රැදෙන්න

  • @manjulakumari7592
    @manjulakumari7592 ปีที่แล้ว +13

    විජය කුමාරතුංගයන්ගේ සහෝදරිය යනු විජය ගැන කතා කරන්න සුදුසු දැනට සිටින කිහිප දෙනා අතරින් ප්‍රධානම කෙනෙක්. මෙතුමිය සමඟ සාකච්ඡාවක් කිරීම ගැන ස්තූතියි .

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว +1

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @malimali6694
    @malimali6694 9 หลายเดือนก่อน +4

    ආදරණිය විජය නුබව මෙි වසර තිසිහයක් ගෙවි ගියත් නොදැකපු අමතක උන දවසක් නැත කොහේ හෝ ඔබ සිටිනව නමි ලංකා භුමියේ නැවත ඉපදි සක්විති රජු වෙන්න ඔබ පැතු දේශය ගොඩ නගන්න මමද පිංකර තිබුණා ඔබව දෑසින් දැක ගන්න ඔබෙි ඒ සුන්දර හිනාව කවදාවත් අමතක නොවෙි😢😢😢😢😢😢😢😢

    • @viparamaTV
      @viparamaTV  9 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @mindyourgoal1300
    @mindyourgoal1300 ปีที่แล้ว +8

    රූපය, කටහඬ, ගතිගුණ මේ හැම අතින්ම පොහොසත් මම දැකපු එකම සුන්දරතම මිනිසා තමයි ආදරණීය විජය කුමාරතුංගයන් 😢💐❤️❤️❤️

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @suwashasanhara1924
      @suwashasanhara1924 ปีที่แล้ว +1

      @@viparamaTV pkklu

    • @susilawimalasiri
      @susilawimalasiri ปีที่แล้ว

      Tèèeeeèèeetèeeeeèeteetttettttt3tttte3ttttttte3333

  • @d.mdhanushkaranjithdissana4245
    @d.mdhanushkaranjithdissana4245 ปีที่แล้ว +13

    විජය කුමාරතුංග මහත්තයාට තිබුනේ රත්තරං පාට ලස්සන රැපයක්, අාසියාවේ ලස්සනම මිනිසා... සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් පැවු ලස්සනම තරැව ඔබයි, තව සිංහල සිනමාවේ ඔඹ තරම් ලස්සන රැපයක් තියන නලුවෙකු බිහිවි නොමැත, දැං ඉන්නේ හාල් කැලි

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @nimeshasandamini5616
      @nimeshasandamini5616 ปีที่แล้ว

      ¹p1¹1pò1

  • @jayanathsamaranayake1618
    @jayanathsamaranayake1618 ปีที่แล้ว +5

    හදවතෙ රැදි රත්තරං රුව මානව හිතවාදි විජය කුමාරතුංග ඔබතුමාට අජරාමර නිවන් සුවයම අත්වේවා ...😮😢❤🌻

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @ksmediasolution-443
    @ksmediasolution-443 ปีที่แล้ว +6

    අමරණීය විජය කුමාරතුංග.

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @anurashantha5918
    @anurashantha5918 ปีที่แล้ว +7

    මගෙත් මුළු ලෝකෙම ලස්සන නළුවා ඒ ශ්‍රේෂ්ඨ මානව හිතවාදී විජය කුමාරතුංගයන්

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @AnuruddhikaLiyanage
    @AnuruddhikaLiyanage ปีที่แล้ว +7

    මනුෂ්‍යත්වයේ කරුණාවේ ප්‍රතිමූර්තිය ඔබයි ආදරණීය විජය ❤️ අදටත් ඔබට හරිම ආදරෙයි ❤️❤️

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @dilinichandramali5423
    @dilinichandramali5423 ปีที่แล้ว +5

    අදටත් මිනිස්සු ආදරෙයි. කොහොම සිංහල සිනමාවට නළුවෝ ආවත් මෙතුමා වගේ කෙනෙක් එන්නේ නැහැ. නොදැක උනත් අදටත් මම ආසම නළුවා ♥️

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @shanthihettiarachchi924
    @shanthihettiarachchi924 ปีที่แล้ว +3

    ගොඩාක් දන්නෙ නැති දේවල් දැනගත්තා. කවදත් ආදරේ කරන කවදාවත් මිනිස්සුන්ගේ හදවතින් ගිලිහෙන් නැති විජය... එයා තවම මැරිලා නෑ කියලා හිතෙනව. ශරීරය මැරුනට නම මැරිලා නෑ. විජය අමරණීය විජය. මැරෙනව මම දන්නෙවත් නෑ. ඒත් අදත් කදුලක් ආවා ඇහට ආවා. ස්තුති ශාලුක. U tube වැල්වටාරම් බලල ඇති වෙලා තියෙන වෙලාවක මේ වගේ අහන්න බලන්න පුළුවන් යම් වැදගත් තොරතුරක් පණිවිඩයක් ලැබෙන හොද සාකච්ඡා කිරිම ගැන. සුභ පතනවා ඔබටත්

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว +1

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @rukshanhanifa9078
    @rukshanhanifa9078 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම මම විජය අයියාව තුන් පාරක් හැබහින් දැක්කා. මහර චන්දය ඉල්ලද්දි. ගෙයක් ගෙයක් ගානෙ විජය අයියා ආවා. අපේ ගෙදරටත් ආවා. හරිම උසයි. මහතයි. කහ පාටට හුරු රතු පාට සමක් සහිත පූදූම ලස්සන මුහුණක් මම දැක්කෙ. මම ඇස් පිය නොහෙළා එක එල්ලේ විජය අයියා දිහා බලාගෙන හිටියා.

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 6 หลายเดือนก่อน +6

    අනුර කියන්නේ අනුර බණ්ඩාරනායකනේ.. නැතුව jvp අනුර නෙවෙයි..😂😂😂

    • @viparamaTV
      @viparamaTV  6 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @geethagunasakara4676
    @geethagunasakara4676 ปีที่แล้ว +3

    දෙව් යනේ ඔබ කොහිද අපේ රටේ ලස්සනම නලුවා ඔබ රංගනයෙන් ද සිනමාවේ ඔබ වැනි කෙනෙකුට මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා අදටත් ඔබේ ගුණ ඔබ ගේ රැපයට ජනතාව බෙහෙවින් 🙏 ආදරේයි ඔබ තුමාට ගාමිණි පෝන්සේකා මාලනි පොන්සේකා මේ අතර මතක් කරම් ❤❤❤❤

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ ආශිර්වාදයට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 10 หลายเดือนก่อน +5

    චන්ද්‍රිකා ම කීවෙ විජය මැරැවෙ ප්‍රේමදාස ආන්ඩුව කියලා කවුරු හරි නෑ කියනවනම් ම්ම ඔප්පු කරලා පෙන්නනවා❤❤❤❤😢😢😢😢

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว +6

    අක්කගෙ කතාව හරි.දේශපාලනය නොකළා නම් විජයට ඔය ඉරණම අයිතිවෙන්නෙ නෑ.

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +2

    වීඡේ කුමරතුංගට අදත් මුලු ලෝකේම අදරේයි අපට නම ඇහුනාත් දුකයි ඡනතාවට වඩින උතුමී රත්තරං මිනිසා මේ වගේ ඡනතාවට අදරේ පලවේනියා විඡේ කූමරතුංග දෙවනියා රංඡන් රමනායක මිනි මරපු අය මැරි මැරි ඡිවත් වේනවා ඇති සෝබදහම දඩුවමි ලැබේවා

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      @mortzkizshikesh9375 ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +8

    විජය ඔබ අද සිට්යානම් අපිට මෙ හෙම වෙන් නෙ නෑ.

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +7

    ඕකූන් තමයී ඔය අපරාදය කලේ අදත් මිනිසුන් දුක් වෙන්නේ ඒ රත්තරං මනුස්සයා මරලා ඡේවීපී බල්ලෝ මොනවධ කරගත්තේ ආත්ම ගානක් සපා වේවා
    මෙතුමා ඝාතනය කරපු උන් ,,,
    ,සිතට සතුටක් විඡය කුමාරතුංගයන්ගේ අක්කාගේ රෑපය දැකලා සිතට සෑහීමකට පත් උනා තෙරුවන් සරණයි

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @channabuwanaka5885
      @channabuwanaka5885 ปีที่แล้ว +1

      නොදන්නා දේවල් නොකියා හිටපං කාලකන්නිය ගොං පකයා . අතීතය ගැන දන්නෙ නැති සක්කිලි බල්ල.

    • @dayanandadias2919
      @dayanandadias2919 ปีที่แล้ว

      උබ දැනගෙන කතා කරපන් පො.... බූ.....

  • @juderoshan6353
    @juderoshan6353 ปีที่แล้ว +5

    විජය කුමාරතුංග කියන්නේ අදටත් අපි ආදරය කරන චරිතයක් , නිව්ටන් ගුණරත්න මහත්මා සමග කරපුචන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය කරපු සංවාදය බලන්න කියලා මතක් කරනවා.

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 ปีที่แล้ว +4

    විජය නම්..මානවහිතවාදියා ❤

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @nimalperera1539
    @nimalperera1539 6 หลายเดือนก่อน +5

    විජය මරපු එව්න්ටත් සම්බන්ධ වුන එවුන්ටත් හෙන ගහන්න ඹ්න කියල අපි නෙමෙයි මැරුවෙ කියන එවුන් පුලුවන්නම් ප්‍රසිද්ධියේ කියන්න.

    • @viparamaTV
      @viparamaTV  6 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +5

    මේක බලලා මම ගොඩාක් ඇඬුවා
    මට එතුමා මැරෙද්දි.අවුරුදු 6ක්.
    ඇයි එතුමාට මෙහෙම අපරාධයක් කෙරුවෙ 😢😢😢

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว +1

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @sumudurandima7613
      @sumudurandima7613 ปีที่แล้ว

      @@viparamaTV 👍🙏😍

    • @wasapofficial6480
      @wasapofficial6480 ปีที่แล้ว

      Mata asu 8i

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 10 หลายเดือนก่อน +3

    අපිත් අහල දැනෙන්න ඉන්නේ පියානෝ කියලා තමයි එයාට ඉස්සරහට යන්න බැරි වෙයි කියලා එයාගෙ මැරුවෙ කියලා අපේ ගෙදර එදා මල ගෙයක් වගේ ඔක්කොම t v එක ළඟට වෙලා ඔක්කොම ඇඩුව අපි එයාට හැමදාම ආදරෙයි හොඳ තැනක ඉපදීලා ඉන්න ඕනේ

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @udara4471
    @udara4471 6 หลายเดือนก่อน +5

    87 බොහෝම ලේසියෙන් යුද්දය ඉවර කරන්න තිබුනා මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා ඇතුලු හමුදාවේ නිලධාරීන් අති දක්ෂ ලෙස යුද්දය මෙහෙයඋවා ප්‍ර්‍රබාකරන් කරකියා ගන්ට දෙකක් නැතිව හිටියේ එහෙම තියෙද්දි තමයි ජෙ ර් ඉන්දු ලන්කා බොරු සාම ගිවිසුම් ගහලා පලාත්සබා විෂබිජය ගෙනල්ලා උතුරු නැගෙනහිර වෙනම දෙමළ ඉලම් රාජ්‍යක් බිහි කරන්ට හදපු ප්‍රභාකරන් සමග බොරු සාම සාකච්ඡා කරේ එකට විජය කුමාරතුංගත් සහය දිලා කොටි ත්‍රස්තවාදීන් එක්ක බොරු සාම සාකච්ඡා කරා පලාත්සබා විෂබිජයට වැඩියෙන්ම උනන්දු උනේ විජය කුමාරතුංග යුද්දයට වගකිවයුත්තන්ගේන් කෙනෙක් තමයි විජය කුමාරතුංග

    • @viparamaTV
      @viparamaTV  6 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @udara4471
      @udara4471 6 หลายเดือนก่อน +3

      @@viparamaTV මෙක අදහස් දැක්විමක් නෙවෙයි අතිතයේ ජෙ ර් ලා විජය කුමාරතුංගලා ප්‍රෙමදාස රනිල් රටට කරපු අපරාධ මුන් එ වපුරපු විෂබිජ තාම තියනවා කොටි ත්‍රස්තවාදීන් තාම උතුරු නැගෙනහිර වෙනම දෙමළ ඉලම් රාජ්‍යක් බිහි කිරිමේ අදහස වෙනස් කර ගෙනනැ උන් තාම බලන්නේ පලාත්සබා බලතල අරගේන උතුරු නැගෙනහිර වෙනම දෙමළ ඉලම් රාජ්‍යක් බිහි කරන්ට

    • @viparamaTV
      @viparamaTV  6 หลายเดือนก่อน

      @@udara4471 ස්තුතියි

  • @makka.12.
    @makka.12. ปีที่แล้ว +7

    ආසම නළුවා

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ස්තුතියි

  • @champaperera8487
    @champaperera8487 11 หลายเดือนก่อน +4

    මේ නිවේදක මෙලෝ දේශපාලන ඉතිහාසයක් දන්න කෙනෙක් නෙවෙයි ,මොනවද මේ කිසිම දේශපාලන සාක්ශරතාවයක් නැතිව කරන සාකච්ඡා .

    • @viparamaTV
      @viparamaTV  11 หลายเดือนก่อน

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 ปีที่แล้ว +2

    අදටත් අපි ආදෙරෙයි අපේ නලු රජට

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @SenarathAlgama
    @SenarathAlgama 10 หลายเดือนก่อน +10

    මාලිමාාව ගැන ජනතාව කලකිරවන්න මේක හදපුදෙයක් කියල මගේ හැගිම.

    • @sj5233
      @sj5233 10 หลายเดือนก่อน +1

      අනුර කිව්වේ අනුර දිසානායක නෙවෙයි අනුර බන්ඩාරනායක චන්ද්‍රිකාගෙ මල්ලි

    • @neethawalimini520
      @neethawalimini520 10 หลายเดือนก่อน +1

      Ane ehemada eka wenna puluwan anura kumara a kale pasal yana wayase man hathanne

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      @@neethawalimini520 ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @SriLalAbeyweera
    @SriLalAbeyweera 5 หลายเดือนก่อน +6

    අනිවාර්යෙන් ප්‍රේමදාාස .

    • @viparamaTV
      @viparamaTV  5 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 ปีที่แล้ว +6

    කෙලින් හරියට කියන්නේ නැතිව, මේ අනුර කියල තොපි කතාකරන්න අදහස් කලේ ජවිපෙ අනුරට මඩක් කෙලින්න චේතනාව ඇතිව නේද ,ජඩයෝ ,

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @gunarthnagune8687
    @gunarthnagune8687 ปีที่แล้ว +5

    සිංහල සිනමාව කෑවේ මාලනී ෆොන්සේකා... ගාමිණී ෆොන්සේකා... වෙන කාටවත් එන්න දුන්නේ නෑ මාලනී නාකි වෙනකම් ඉස්කෝලේ යන චරිත රඟ පෑව

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 ปีที่แล้ว +6

    රටම ආදරය කල ඒ සොඳුරු මිනිසාව ඝාතනය කරෙ කාලකන්නි තිරිසන් මනිමරු J.V.P ගෝතීකයන් විසින්... විජය ඔබ සදා අමරණීයයි. ඔබ නැවත අප අතරම ඉපදේවා.🙏🙏🙏

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @damayanthimenike3271
    @damayanthimenike3271 ปีที่แล้ว +5

    විජේකුමාර තුන්ග ගතනය පිටුපසින් හිටියා කියන එක බොරැ හටියේ එයාගේ කර්මය එයා ලස්සනයි ඇතටම පුදුම ලස්සනක්

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @නිහාල්කෝසල
      @නිහාල්කෝසල ปีที่แล้ว

      දැන් ඉන්න නලුවෝ ඉතින් නලුවෝ නෙවෙයි නේ. ඒ අය නිලියෝ නේ. රුපියල් 15.000 ට පුක දෙන අය. ( සුරාජ් මාපා, සුරේෂ් ගමගේ. 😂)

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +3

    පිස්සුස හැටිද..අනුර අය්යගේ නම ගාවන්නේ ඇයි.එයා එ කාලේ සිස්සයෙක්..එතුමාට නිවන් සුව ලැබේවා

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      සම්පුර්ණ වැඩසටහන නැරඹුවානම් අනුර කියන්නේ කවුද කියලා දැන ගැනීමට පුළුවන් ..ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @rohithafernando9665
    @rohithafernando9665 ปีที่แล้ว +5

    මේ මනුස්සයා අනුර ගැන කියන කතාව සහ JVP එක ගැන කියන කතාව රාජ්‍යය ත්‍රස්තවාදය මිස වෙන දෙයක් නෙමෙයි

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      Pala ponnya yand

    • @rohithafernando9665
      @rohithafernando9665 ปีที่แล้ว

      @@lordvoldemort2524
      තෝ වගේ පොන්නයෝ තමයි බොරු කාරයන්ට කඩේ යන්නේ

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි ปีที่แล้ว +9

    😢 ඔය කවුරු කීවත් වැඩක් නැහැ අවුරුදු කියක් ගත වුණද පුදුම හිතෙන්නේ 😢 මේක මේ කාලේ එළියට දාන්න උත්සාහ කරලා තියෙනවා 😮 ... මේ විජය කුමාර තුන්ග ❤ මහත්තයා ගෙ මරණය ට වග කියන්න ඕනෑ chandirika බණ්ඩාර නායක එවකට හිටිය ජනාධිපති 😁 නිය .. විජය කුමාර ගෙ දේස පාලනය ට ආවොත් චන්ද්‍රිකා බණ්ඩාර නායක වග කියන්න ඕනෑ ලංකාවේ වෙන කිසිම කෙනෙක් වග කියන්න ඕනෑ නැහැ 😢 චන්ද්‍රිකා බණ්ඩාර නායක ජනාධිපති නිය වේලා හිටියා නම් මොකද මිනි හොයාගන්න උත්සාහ නොකළේ හේතුව මරන්න ඕඩර් එක දෙන්න ඇත්තේ චන්ද්‍රිකා බණ්ඩාර නායක අනිවාර්යයෙන් ම 😢😮😮😅

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว +2

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @සේපාලිකාසත්සරණි
      @සේපාලිකාසත්සරණි ปีที่แล้ว +2

      @@viparamaTV ස්තුති ඔබට ජය

    • @pepper8272
      @pepper8272 ปีที่แล้ว +2

      චන්ද්‍රිකා ට රට හැදුවා පුද්ගලික දේ නොකර

    • @ranjithgamage-nl5yj
      @ranjithgamage-nl5yj ปีที่แล้ว +1

    • @shanthidhammika8978
      @shanthidhammika8978 ปีที่แล้ว

      ​@@pepper8272😂😂😂 rata arthika wardana wegaya rina 5 kala.

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 10 หลายเดือนก่อน +2

    දැන් දැනුම නම් මිනිස්සුන්ට ඒ කාලෙ මතක නෑ. විජය හුඟක් හොඳ මනුෂ්‍යයෙක් . කාලකණ්නි මිනිස්සු හිටපු කාලයක් ඒක.

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @sharmanisamarasinha264
      @sharmanisamarasinha264 10 หลายเดือนก่อน +1

      කාලකන්නි jvp හිටපු කාලයක්

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      @@sharmanisamarasinha264 ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @bluecaptraining9889
    @bluecaptraining9889 ปีที่แล้ว +4

    මට සැක ලඟම ඉන්න අය තමයී ජී වී පී එකෙන් හරී යූ ඇන් පී එකෙන් හරී මරනවනම් මූනටම වෙඩි තියන්න ඕන නෑ මරන්න මේක එකම ක්ශේස්ත්‍රයේ ඉන්න ඉටිසියා කාරයෙක්ගේ වැඩක් වෙන්න පුලුවන් බොහෝ දුරට

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @warunasenanayaka324
    @warunasenanayaka324 ปีที่แล้ว +2

    අනුකරණය කල නොහැකි චරිතයක්, ඝාතනය කරපු එකත් මහපරේම කුඩුඋන

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @neelaramani5963
    @neelaramani5963 10 หลายเดือนก่อน +4

    ප්‍රේමදාස මහත්තයා තමයි ඉතින් මේකට මුල් තැන දුන්නේ

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @MangalaSuraj
    @MangalaSuraj ปีที่แล้ว +4

    Mage jeevithe veeraya ❤️❤️❤️❤️❤️

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 8 หลายเดือนก่อน +3

    ජනාධිපති කොමිසම් වාර්තාව බලන්න. මැරුවෙ කවුද කියලා වයසට ගිය නෝනලගෙන් අහන්නෙ ඇයි? මේක වෙනම න්‍යාය පත්‍රයක්. This’s a different agenda. Refer to the Presidential Commission report to find out the details of the murder. Don’t ask these old ladies about the murder.

    • @viparamaTV
      @viparamaTV  8 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @GaminiKarunarathna-i4b
    @GaminiKarunarathna-i4b 4 หลายเดือนก่อน +2

    කාලෙදි කියනවා විජේවීර කියල තව පාරකට කියනවා පේමදාස කියල, දැන් අනුර බලයට එනනිසා ඔහුට මඩ ප්‍රචාරයක් සදහා යොදාගන්නා බව පේනවා,

    • @viparamaTV
      @viparamaTV  4 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl 10 หลายเดือนก่อน +6

    ප්‍රේමදාස තමයි

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +2

    කුණුගොඩක් අවුස්සන්න අවුස්සන්න ගත්තක් මිස සුවඳක් නම් ලැබෙන්නේ නෑ කෙනකුගේ දුර්ගුණ කීමෙන් කළ කිරීමක් මිස pahasak labenne නෑ. අපේ මිනිස්සු නිතරම පුරුදු වෙලා තියෙන්නේ කාට හරි ඇඟිල්ල දික් කරන්න. මොකද ඇස් දෙක ලැබිලා තියෙන්නේ බාහිර ලෝකයේ දිහා බලන්න. ඒක තමයි මාර බලවේග ය. බුදුන් වහන්සේ කිව්වේ තමන් දිහා බලන්න... ඒක කරන්න හරිම ලේසියි. මොහොතකට මේ කය අතහැරලා දාලා එලියට යන්න ඉස්සෙල්ලාම ඊළඟට මගේ කියලා තියන කොටස් මේ ශරීරයේ එකින් එක අයින් කරන්න. එතකොට මම කියන පුද්ගලයා ඉන්නේ කොතනද කියලා පෙන්නන්න පුළුවන් ද. අන්න එතනයි බෞද්ධයෝ ඉන්නවනම් ඉන්නේ

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @lalithkumarasinghe875
    @lalithkumarasinghe875 ปีที่แล้ว +4

    මගේ ආසම නලුවා

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว +2

    77 මහර අතුරුමැතිවරණ්යේදි විජය පැරැද්දුවෙ චන්ද 75 කින්.පහුවදා උදේ 7 .00 ත් පහූඋනා ප්‍රතිඵල දෙන්න....

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 ปีที่แล้ว +2

    අඩුම ගානේ මේ ගෑනි විජයගේ ඝාතනය පිළිබඳ රිපෝට් එක වත් කියෝල නැහැ

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම tv සමග රැදෙන්න

  • @ManjuManju-zc5cq
    @ManjuManju-zc5cq ปีที่แล้ว +4

    ලයනල්ගේ අම්මා පිස්සු හැදිලා පාරක් පාරග් ගානේ ඇවිදලා මැරුනේ විජේතුංග මැරුව පවට 😹😹😹

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 8 หลายเดือนก่อน +6

    ජේආර රට කෑව

    • @viparamaTV
      @viparamaTV  8 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @Malika1-un5ww
    @Malika1-un5ww ปีที่แล้ว +2

    කවුරැ මේ අපරාද කරපු එකාට වැහිනැති හෙන වැදියන්🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @siltakarunaratne7025
    @siltakarunaratne7025 ปีที่แล้ว +1

    Truth and truthful l.m.p. for country too much enemies in stilanken too much jeslourse etc.your terse are very true. U Re fair sorry !

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 ปีที่แล้ว +4

    🙏🙏මලත් ආදරේ🙏🙏

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 ปีที่แล้ว +7

    විජය තරම් නලුවෙක් නැත

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @namalkaan2545
    @namalkaan2545 ปีที่แล้ว +4

    අදයි දන්නේ විජයට අක්කලා ඉන්නවා කියලා

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej 10 หลายเดือนก่อน +2

    මගේ වස්තූව විජය කුමාරතුංග මැරෙන චන්ද්‍රකා

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +4

    An Intelligent lady

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @mekalpana1280
    @mekalpana1280 ปีที่แล้ว +4

    මේ අක්ක දන්නෙ නැද්ද චන්ද්‍රිකා කියන්නෙ විජේ මැරුවෙ unp එකේ ප්‍රේමදාස කියල.

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      ​@mortzkizshikesh9375 akkage hutta

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 6 หลายเดือนก่อน +2

    එයා මැරුනේ දේශපාලනයට ගිහිල්ලා තමයි

    • @viparamaTV
      @viparamaTV  6 หลายเดือนก่อน +1

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @p.p.gchaminda5906
    @p.p.gchaminda5906 26 วันที่ผ่านมา +1

    බයට හිරෙ දාන්නේ

    • @viparamaTV
      @viparamaTV  23 วันที่ผ่านมา

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 6 หลายเดือนก่อน +2

    අනේ යකෝ විජය කුමාරතුංග ලස්සනයි හොඳයි

    • @viparamaTV
      @viparamaTV  6 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @nandanamahipala9741
    @nandanamahipala9741 ปีที่แล้ว +5

    තොපි බොරුවක් හරියට කියන්න ඉගන ගනිව් කුරතුංග මැරෙව්වෙ පේමදාස

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @punya5115
    @punya5115 ปีที่แล้ว +3

    Ane 😢😢😢😢😢😮😢😢😢😢😢😢godak dukai...rattharan manuassyek...adath janapriyama naluwa ...😢😢😢😢😢

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @wenurasamarasinghe4907
    @wenurasamarasinghe4907 ปีที่แล้ว +3

    Vijaya kumaranathunga kiyanne godak hitha hoda nihathamani manussayek.
    Apita nathuwama bari kalakaruvek.soduru naluvek.
    Godak hoda singer kenek.

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 6 หลายเดือนก่อน +1

    මං මේ කියන පුද්ගලයා විජය කුමාරට වැඩියා අවුරුදු පහකට බාලයි

    • @viparamaTV
      @viparamaTV  5 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 6 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉන්න දැනට අවුරුදු 35කට බාල එවුන් ඔක්කොම තේරුම් ගන්න යූටියුබ් කාරයෝ ගැන හිතන්නවත් එපා එපා. මුන් තනිකර සල්ලි වලට යට වෙලා

    • @viparamaTV
      @viparamaTV  6 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @prasadkumanayake3785
    @prasadkumanayake3785 9 หลายเดือนก่อน +2

    Refer " Kaarige Channel", He describes this with evidence, No bullshit.

    • @viparamaTV
      @viparamaTV  8 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @jayasrihemantha4622
    @jayasrihemantha4622 ปีที่แล้ว +2

    Mama hebahin dekka 1985 welimada. Mama 11 years.. Ethakota

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว +1

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @jayasrihemantha4622
      @jayasrihemantha4622 ปีที่แล้ว

      නිතරම විපරම සමගයි.

  • @nalakanilantha8869
    @nalakanilantha8869 11 หลายเดือนก่อน +2

    Api adath adarei ada ape cinama hall ekath ne. Obath ne

    • @viparamaTV
      @viparamaTV  11 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @rohanafernando9021
    @rohanafernando9021 ปีที่แล้ว +2

    රට ගොඩගන්න හිටපු එකම අවංක නායකයා.

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @kuttykutty5245
    @kuttykutty5245 7 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂😂😂😂 විජියෙ කුමාර තුංකා මං අසෙ කාරෙ කාලකරාවෙ

    • @viparamaTV
      @viparamaTV  7 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @sgunethilake780
    @sgunethilake780 ปีที่แล้ว +2

    විජේ මරපු උන් එක්කද උගේ ගෑනි දේසපාලනේ කරේ
    මංඤ්ඤං නේද

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @dilanhemachandra9665
    @dilanhemachandra9665 10 หลายเดือนก่อน +5

    Vijaya meruwe premadasa,,

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 10 หลายเดือนก่อน +6

    නාකිවෙලත් තව තෙරුම් ගන්න බැරි උනදා විජෙ මැරුවේ පේමදාස කියලා

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @slara473
    @slara473 ปีที่แล้ว +5

    මං ආසම කරන නළුවෙක්

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ ปีที่แล้ว +4

    vijaya maranna theendu kale wijeweera bawa kawuruth dannawa...

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @annejasintha1988
    @annejasintha1988 10 หลายเดือนก่อน +6

    විජේ ජනාධිපති වෙයි කියලා තමයි බයට ඔය දේ ක

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @Skyline1986.
    @Skyline1986. ปีที่แล้ว +3

    Ane palayan akke yanna Wije Kumarathunga maruwe UNP eken, ochchara gonda terum ganna bari 80 gananwala Wijaya wa abhiyogayak welaa tibbe ewakata Janapathi JR ta kiyala.. Maruwe UNP eke Gamini Lokuge ge thuwakkuwen...
    Anika bn Premakeerthi de Alwis maruwe UNP eken kiyala eyage wife ge katinma kiwwa...

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 11 หลายเดือนก่อน

      විජය කුමාරතුංග මහතා ජනතා විමුක්ති පෙරමුණේ මිනිස් ඝාතන දැඩිව ප්‍රසිද්ධියේ විවේචනය කරා .ඔහු අභීතව එය සිදුකරා. අපිට හොදට මතකයි ඒ බිහිසුණු අතීතය 😢

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 11 หลายเดือนก่อน +1

      ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ට ප්‍රේමදාස ජනාධිපතිතුමා අප්‍රමාණ කෘතවේදීත්වයක් තිබුනා . රාජ්‍ය රූපවාහිනීය ප්‍රේමකීර්ති ල නැත්නම් කෙසේ නම් ගෙනියන්න ද එවකට තිබූ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය සමග 😢

    • @viparamaTV
      @viparamaTV  11 หลายเดือนก่อน

      @@pradeepaatapattu1317 ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @EdmondJayasinghe-g8i
    @EdmondJayasinghe-g8i 9 หลายเดือนก่อน +2

    අනේ පරයෝ, සල්ලි නැත්නම හිඟා කන එක බොරු කියනවාට වඩා හොඳයි .

    • @viparamaTV
      @viparamaTV  9 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @BimaliRajapakshe
    @BimaliRajapakshe 10 หลายเดือนก่อน +2

    ඔයාගේ ආදර අයියා මැරුවේ කහුද කියලා චන්දිරිකා පාර්ලිමේන්තුවේදි කියලා තියෙන්නේ බොරු කියන්න එපා JVP කෙරුවා කියලා

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 10 หลายเดือนก่อน +1

    Can we trust JVP hierarchy or not? for the murder?? I'm meshing with the incident still.

    • @sharmanisamarasinha264
      @sharmanisamarasinha264 10 หลายเดือนก่อน

      No do not trust jvp. Just Google it, you can find what is jvp too

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 10 หลายเดือนก่อน

      ​@@sharmanisamarasinha264අපිට විශ්වාසයි ජේවී පී නෙවෙයි මැරුවෙ කියලා අනුර පොඩි ළමයෙක් එතකොට

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @mayasenanayaka315
    @mayasenanayaka315 ปีที่แล้ว +2

    ඔය කතාවේ කියවෙන්නේ අපිට නමුත් එම සිදු කරනු ලබන්නේ සෝමවංශ, සිරිසේන කුරේ ගේ උපදේශක අරභයා

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @shanthidhammika8978
      @shanthidhammika8978 ปีที่แล้ว

      Danne nathi dewal katha nokara inna eka thamai honda. Paw karagannawa nathinam.

  • @sahanmarasinghe4105
    @sahanmarasinghe4105 ปีที่แล้ว +2

    ape raththaran wije api gawatama enna

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @sisirawijesingha
    @sisirawijesingha 10 หลายเดือนก่อน +2

    Methumiya ithama srashtai.Hisa namiya yutui 👑👑👑

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @andradigesujanlakmalsilva9842
    @andradigesujanlakmalsilva9842 ปีที่แล้ว +1

    Devio serata balagani.

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @ajithkulathunga3394
    @ajithkulathunga3394 ปีที่แล้ว +4

    ප්‍රශ්ණ අහන ගොං තඩිය මේ බැටළු හං පොරවාගත් වුර්කයින් ගේ සුදු හුණු ගානවා. මුං තමිනාඩු L T T කදවුරුවල දේශපාලනය කරපු එවුන්.

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว +3

    Ai deiyane vijawe maruee

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @amithaamitha5018
    @amithaamitha5018 ปีที่แล้ว +3

    RP emadasa tamamini marawa

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 10 หลายเดือนก่อน +2

    මුන් පට්ට බොරු කියනවා😂

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @Munidmyniselvi-v4m
    @Munidmyniselvi-v4m ปีที่แล้ว +1

    🙏👍

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @viparamaTV
      @viparamaTV  10 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @susajeegamini3803
    @susajeegamini3803 ปีที่แล้ว +2

    PATHALA nayakayek RAJA unama wadagath minisun maranawa
    Pathala gatumen nayakaya
    Amarvediye gthanaya maranawa
    RUPA kumarathungath
    Pathala nayakaya ge dath shakthi math kala...

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว +4

    ආන්ඩුව කරපු ගොඩක් මිනීමැරුම් බැර උනේ jvp යට...😧

    • @viparamaTV
      @viparamaTV  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි නිරන්තරයෙන් විපරම TV සමග රැදෙන්න

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +1

      Etakota deshapremi janatha wyaparaya. Vijeweera ethulu alugosuwo sil aranda hitiye.

    • @chandrawansadeepaloka2552
      @chandrawansadeepaloka2552 ปีที่แล้ว

      Jvp wahallu.
      Mun kawadawath waradda pili ganna un nowei.

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      ​@@chandrawansadeepaloka2552jepoube ammata hikuwad

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      ​@mortzkizshikesh9375ube ththge ate kapuwd jeppo