විජයගේ වියෝව දරාගත්තේ කොහොමද? - චන්ද්‍රිකා බණ්ඩාරනායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka

ความคิดเห็น • 180

  • @Jesmn123
    @Jesmn123 6 หลายเดือนก่อน +22

    විජය මියගිය දිනයේ මහරෝහලේ සිට ඇය ඇවිදගන එන රූප රාමු අපි දුටුවා.සැමියා මිය ගියාම අනෙක් ගැහැනුන්ගෙ වගෙම ශෝකී අසරන පෙනුමක් තිබුනා මතකයි.

  • @yoyogirl001
    @yoyogirl001 2 หลายเดือนก่อน +12

    තමන්ගේ ආදරෙ ගැන, විවාහය ගැන ,සැමියා ගැන හැම ගැහැණියම එකම ආකාරයට ශෝකාලාප මාධ්‍ය ඉස්සරහ පෙන්නයි කියලා බලාපොරොත්තුව වෙන්න එපා..
    අනික මේ දේශපාලන චරිතයක් .. එයාලා කවදාවත් එයාලාගෙ ඇතුලත තුවාල, වේදනාවල් එලියට දාන්නෙ නැ. ඒක තමයි හැටි ❤️

  • @tenishashyamali7615
    @tenishashyamali7615 11 หลายเดือนก่อน +15

    ❤තෙරුවන් සරණයි ❤දීඝායු වේවා ඔබතුමියට ❤

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 7 หลายเดือนก่อน +18

    හැමදාම අපි ආදරෙ කරපු ආදරනිය කලාකරුවානනි .ව්ජේකුමාරතුන්ග.......මැතිනිය ඔබට දිර්ගායු ...........

  • @maheshchandana7219
    @maheshchandana7219 7 หลายเดือนก่อน +16

    විජේ කුමාරතුංග ආදරෙයි pana wage .❤❤😭😭

  • @piuminayans
    @piuminayans 7 หลายเดือนก่อน +15

    ඉස්සර එතුමිය කොතරම් ලස්සනයිද මම ගොඩක් කැමතියි

  • @lathagamage1320
    @lathagamage1320 4 หลายเดือนก่อน +3

    අනේ අපේපක්ශය මැතිනියනි විජය මහතා අපිට ලක් මවට නැතිවුනේ අපේ පවට නිවන් සුව ලැබේවාකියන්න හිතෙන්නෙ නෑ යලි මේ ලක් දෙරනෙම ඉපදේවා

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 7 หลายเดือนก่อน +4

    Vijaya tharam lassana manussyek kawadawath dekala ne....e lassana pudumai❤❤❤❤api1992 ipadune eth vijayata harima asai adarei❤❤❤❤❤😢😢😢😢😢

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 11 หลายเดือนก่อน +42

    නිවේදkaya...කියනවා වගේම කාගෙන්වත් banum ahapu නැති මනුස්සයෙක් එතුමා 🎉🎉❤

  • @WasanthiPriyanka-uh5uk
    @WasanthiPriyanka-uh5uk 7 หลายเดือนก่อน +12

    මම පලමුංවත්ම කකිරය ගැසුංවි ඔබ තෑමියට මමවැඩ කංල් සියතැ සඑ එංක් අදටත් හදවතින් ඔබ සමගයි

  • @maheshasubashini5151
    @maheshasubashini5151 7 หลายเดือนก่อน +43

    චන්ද්‍රිකා ගේ ලොකු කම තමයි පෙන්වන්නේ,, විජය චන්ද්‍රිකා අදහස් අතින් නොගැලපෙන දෙන්නෙක්

    • @ManoPriyanthika-d5n
      @ManoPriyanthika-d5n 5 หลายเดือนก่อน

      Nogalapim galapin karagena edenna jiwath una daruwoth hadagena.dan thama poddak aththan devorce.

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 11 หลายเดือนก่อน +12

    We respect you since only one time president. Never came to politics again

  • @webdevelopersonline
    @webdevelopersonline 7 หลายเดือนก่อน +15

    "චන්ද්‍රිකා" පොත නෙමේ මෙයා ගැන තියෙනව "චෞර රැජිණ" කියල පොතක් අන්න ඒක කියවන්න😅

    • @hirushidivyanjalee3752
      @hirushidivyanjalee3752 5 หลายเดือนก่อน +2

      ඒක වික්ටර් අයිවන්ගෙ මතය මිස චන්ද්‍රිකාගෙ හරි කතාව නෙවෙයිනෙ😂

    • @SanathWeerasekara-h8w
      @SanathWeerasekara-h8w 5 หลายเดือนก่อน +2

      ,වික්ටර් අයිවන් නැමැති සතා ලවා කාගේදෝ උවමනා වට ලියපු එකක් ඒක ..එහෙනම් මහින්ද ට කොහොම ලියන්න ඕනිද...අපි දන්න බණ්ඩාරනායක වරු තමන්ගේ ඉඩකඩම් පවා බෙදා දුන්නා ...දරුවන් පවා නම්බුකාර විදියට ජීවිතය ගත කරනවා මහින්ද යගේ උන් වගේ නෙවෙයි ...

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 3 หลายเดือนก่อน

      ඒක වික්ටර් අයිවන් චන්ද්‍රිකත් එක්ක තරහ වෙලා ලියපු පොතක්. ඒකෙ තියෙන්නෙ එයාගේ හිතේ තිබුන වෛරය, තරහ සහ පළිගැනීමේ චේතනාව.

    • @annkaushalya2338
      @annkaushalya2338 6 วันที่ผ่านมา

      ​@@hirushidivyanjalee3752eyage gana thamai kiyala thiyenne

  • @pramudiheshani7622
    @pramudiheshani7622 7 หลายเดือนก่อน +41

    මෙතුමියගේ හඩ පෞරුෂය 👌👌👌

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 6 หลายเดือนก่อน

      Shani
      Kohomada oyata Yalu wa eten

  • @renukarajapakshe7743
    @renukarajapakshe7743 11 หลายเดือนก่อน +26

    දැන් හීනෙන් නැගිටලා අවු10ක් ජනාධිපති වෙලා රටට කරපු දෙයක් තියෙනවද ගම්පහට කරපු දෙයක් තියෙනවද දැන් රනිල් ගේන්න දගලන්නේ

  • @gamingkeshara8811
    @gamingkeshara8811 11 หลายเดือนก่อน +77

    චන්ද්‍රකා මැතිනියනි ඔබතුමියගේ ආත්ම සක්තියට සහ ඉවසීම නම් අගය කලයුතුයි 88දසකයේ විජය මහත්මයා ඒ වගේ ඉරණමකට මුහුණ දුන් නැතිනම් එතුමා අනිවාර්යෙන්ම ජනාධිපති වෙනවාමයි ඒ වාසනාව අපිට අහිම් උනා ඔබතුමියගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා දිර්ගයුෂ ලැබේවා සියළුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sharpmezz7699
      @sharpmezz7699 7 หลายเดือนก่อน +7

      redda tamai. 2parak janadipathi welath minihawa marapu unta daduwamak denna bari una. redde mathiniya.

    • @chamarathilak6489
      @chamarathilak6489 7 หลายเดือนก่อน

      JVP nama maru.mun mathama

    • @balangodatech5678
      @balangodatech5678 7 หลายเดือนก่อน +4

      විජය මැරුණට පස්සේ නෝනා මිණිය විකුණලා මිනිස්සු අඩවලා ඒ අනුකම්පාව මතින් ජනාධිපති වුණා.😂අය ඉතින් විජය ජනාධිපති වුණා වගේ තමයි...🤫

    • @ThushaKarunathilaka
      @ThushaKarunathilaka หลายเดือนก่อน

      Anak gunak nethi paharayanta jeevithayakawath kisema deyaka agayak denenne nee.

    • @nelumwijesooriya5493
      @nelumwijesooriya5493 2 วันที่ผ่านมา

      මෙයාගේ තිබුනෙම තියෙන්නෙම කපටි ජරා වැඩ

  • @SKGGG
    @SKGGG 7 หลายเดือนก่อน +10

    I used to love seeing Chandrika in an osariya.She was a charismatic president.

  • @ruvaniperera4303
    @ruvaniperera4303 11 หลายเดือนก่อน +23

    විජය ❤️❤️❤️❤️❤️

    • @oneejherath5326
      @oneejherath5326 11 หลายเดือนก่อน

      නලුවෙක් ලෙස ...

  • @ThathchandralageKusumJay-qf2gc
    @ThathchandralageKusumJay-qf2gc 7 หลายเดือนก่อน +15

    තමුන්ගෙ ස්වාමියා මැරුවෙ රනසින්හ ප්‍රේමදාස කියල දැන දැනත් ඒ මිනිමැරුම JVP එක්ට දාන්නෙ ඇ යි.

    • @prathibhaliyanagamage7923
      @prathibhaliyanagamage7923 6 หลายเดือนก่อน +2

      ජවිපෙ කුලී මීනිමරුවනේ එතුමට වෙඩි තිබ්බේ

    • @ManoPriyanthika-d5n
      @ManoPriyanthika-d5n 5 หลายเดือนก่อน +1

      Un okkoma eki.😂😂😂thamath rawayenwane

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 3 หลายเดือนก่อน +2

      කවුද කියන්නේ ප්‍රේමදාස මැරුවා කියලා. ඒක කරේ ජවිපෙන් කියලා හැමෝම දන්නවා. ඔයා ජෙප්පෙක්ද. 😂😂

    • @thilinamadubashana8372
      @thilinamadubashana8372 หลายเดือนก่อน

      ජවිපෙ දේශප්‍රේමී ජනතාව්‍යපාරය බව ඔප්පු වෙලා තියෙද්දි ඔහොම ඇහුවට වැඩක් වෙන්නෙ නෑ.

  • @Upekabg8b
    @Upekabg8b 6 หลายเดือนก่อน +6

    විජය❤❤❤ චන්ද්‍රිකා ❤❤ 🙏🙏🙏

  • @Moments93-
    @Moments93- 6 หลายเดือนก่อน +6

    Her strong personality😮wow..

  • @tharakanuwan8019
    @tharakanuwan8019 หลายเดือนก่อน +1

    විජය නැති වියොව දරා ගත්තෙ සනත් ගුනතිලක හරහා, ඇත්ත ඕක 😂

  • @ThillyDeSilva-xu1qm
    @ThillyDeSilva-xu1qm 7 หลายเดือนก่อน +4

    I've always loved you, liked you and respected you... One of the greatest and graceful ladies of our time...

  • @RavinduSirisena
    @RavinduSirisena 6 หลายเดือนก่อน +4

    Iron lady she faced tough things on her life
    Great

  • @rashininimthara2000
    @rashininimthara2000 5 หลายเดือนก่อน +4

    Respect for the strong personality ❤

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 11 หลายเดือนก่อน +36

    අපේ පළමු ජනපතිනිය 🙏💐

  • @yoshaniperera5752
    @yoshaniperera5752 6 หลายเดือนก่อน +7

    උඩගුකම, මමත්වය, වස සහා ඇයයි හරි කියන මතේම ඉන්න, කෙනෙක්. නිවේදකයාට කිසිම ගෞරවයක් නෑ.

  • @priyankarajeewarathna1185
    @priyankarajeewarathna1185 6 หลายเดือนก่อน +1

    මේ ගැනි පට්ට කපටි ගැනියෙක්. රට කාලා වතුර බිලා ඉන්නේ.....😅

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 7 หลายเดือนก่อน +19

    මේ ගෑනි හෙන පඩත්තරකමකින් ඉන්නෙ. අද වෙද්දි තියෙන්නෙ හිටපු ජනාධිපති කියන නම විතරයි. ඒත් අදටත් හිතන් ඉන්නෙ ආසියාවේම බලවත් බවලතා කියලයි. නොදකින් අහංකාරකමට දෙන උත්තර. intreview කරන්න යන එවුන් වෙව්ලනවා. චමුදිතව යැව්වා නම් හරි

    • @maheshasubashini5151
      @maheshasubashini5151 7 หลายเดือนก่อน +1

      සම්පුර්ණ ඇත්ත මෙයාගේ ලොකු කම් තමයි පෙන්වන්නේ

    • @Moments93-
      @Moments93- 6 หลายเดือนก่อน +12

      චමුදිත නෙමේ ඕයි මහලොකුවට කට මැත දෙඩෙව්වට උබලටවත් ඔය ගෑනු කෙනා ඉස්සරහට ගිහින් කතා කරගන්න බෑ ඒක තමයි ඇත්ත..කමෙන්ට් වල වැපිරුවට හැයිහැයි ගගා..ඔයා ගෑනිව ඉස්සරහට හම්බුනොත් උබලට ඇස් දෙක දිහා කෙලින් බලාගන්න බැරුව චූ යයි😂 උබල හිතනවද මොන ක්‍රමෙන් හරි ලංකාව වගේ රටක ජනාදිපති කෙනෙක් වෙන්න ගෑනු කෙනෙක්ට ලේසියි කියල😂 යකෝ ක්ලාක් ජොබෙකක් වගේ නෙමේ ඒක..

    • @TharuAsha
      @TharuAsha 6 หลายเดือนก่อน +10

      😂😂 ඔයා හිතුවද නිකන්ම .නිකන් හිටපු ජනාධිපතිනියක් කියල..😅😅 ඒ මනුස්සයට ආඩම්බර වෙන්න , පඩත්තර වෙන්න ඔයා කියනව වගේ හේතු සාධක ඕන තරම් තියෙනව... .එයාගෙ අම්ම , තාත්තා නිකන්ම නිකං අයද? එයාගෙ මහත්තය නිකං කෙනෙක්ද?? ඒ තමයි එයාගෙ බැබළීම

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 6 หลายเดือนก่อน +3

      @@TharuAsha අනේ පලයන් බං යන්න. නිකන්ම නිකන් එකියක් නෙමෙයි රට හොඳටම කාපු එකියක් කියලා රටම දන්නවා. ලෝකෙ තව නෑනෙ රටට වටිනා චරිත🤣🤣🤣උඹලා වගේ එවුන්ට මේ වගේ චරිත හෙන ලොකුයි.

    • @ManoPriyanthika-d5n
      @ManoPriyanthika-d5n 5 หลายเดือนก่อน +1

      Ubalage kata witharai.janadipathi wela balanawa karanna puluwanda kiyala.ubla duwai.kohoma Hari duk widagena rata palanaya Kara hodata.dan ne rata wikunan kanne.lajjai thamunla gana

  • @2024SLJP
    @2024SLJP 7 หลายเดือนก่อน +4

    I like this character and her personality. I always see this type of character in my mother.

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 7 หลายเดือนก่อน +2

    උබතුමියලා රට ගැන හැගිමක් තිබුනා

  • @silwiyafernando3853
    @silwiyafernando3853 5 หลายเดือนก่อน +3

    මාලනී බැන්දනම් තාමත් විජය ජීවත් වෙනවාමාලනී කොච්චර ලස්සනද මේවාගෙ ලොං හැලිල නැහැ 🙏🙏🎉🎉👏👏💞💞🌷🌷🌷

    • @hirushidivyanjalee3752
      @hirushidivyanjalee3752 5 หลายเดือนก่อน +3

      හරිම ලස්සන මත දරන්නෙ අප්පා මෙ රටෙ මිනිස්සු 😂😂😂😂

    • @whushi1395
      @whushi1395 5 หลายเดือนก่อน +3

      කට නලියන්නේ මේවා දැක්කහම අනේ මුකුත් කියලා වැඩක් නෑ කොටින්ම මානසික ප්‍රතිකාර දෙන්න ඕන මුන්ට 😂

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 3 หลายเดือนก่อน

      කාව බැන්දත් මැරෙන්න වෙලාව ආවහම මැරෙනවා. මාලනීව බැන්දලං වෙන ක්‍රමයකට මැරෙයි. කොහොමත් ඉපදුනොත් කෙනෙක් මැරෙනවා. ඒක නොදන්නා මෝඩ මිනිස්සු.

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 3 หลายเดือนก่อน +3

      කවුරු බැන්දත් යන්ඩ තියෙන වෙලාවට යන්න ඕනේ. මොකද මාලනී බැන්දා කියලා විජය නොමැරී ඉන්නෙ නෑනේ.

  • @shobishobi8763
    @shobishobi8763 11 หลายเดือนก่อน +10

    Godbless madam

  • @leopascal1584
    @leopascal1584 11 หลายเดือนก่อน +6

    අපේ හරක්ට ඉතින් ආසම නලුවා ජනාධිපති කරනකන් නින්ද ගිහින් නෑ 🤦

  • @kalhariwijethilaka841
    @kalhariwijethilaka841 7 หลายเดือนก่อน +15

    අනේ මෙයා නිසා තමයි අපිට ඒ රත්තරන් මනුස්සයෙක් මේ රටට නැතිවුනේ

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 7 หลายเดือนก่อน +1

      ඇයි චන්ද්‍රිකාද විජයට වෙඩි තිබ්බේ.😂😂

    • @sanssiriwardana2376
      @sanssiriwardana2376 6 หลายเดือนก่อน

      මාර කතාවක්නෙ… 😂 පිස්සු

    • @y1234-d6u
      @y1234-d6u 9 วันที่ผ่านมา +1

      ඇයි එයාව බලෙන්ද බැදගත්තෙ

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 11 หลายเดือนก่อน +8

    Rate salli horakan nokarapu awankawa rata palanaya karapu kanthawa harima garu karana abitha kanthawa

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 11 หลายเดือนก่อน +1

      චෞර රැජිණ කියවලා නැද්ද

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 7 หลายเดือนก่อน

      Ethakota arthika vardana vegaya kiyada 😂😂😂😂😂

  • @nethzd
    @nethzd 7 หลายเดือนก่อน +7

    Vijaya ❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 6 หลายเดือนก่อน

      Nethmi
      Kohomada oyata Yalu wa eten

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 7 หลายเดือนก่อน +6

    චන්දෙ ලග හින්දා ව්ජේව ව්කූනන්න හදන්නේ

  • @ask8605
    @ask8605 11 หลายเดือนก่อน +13

    ඔබතුමිය රාජපක්ෂට රට භාර නොදුන්නා නම් හොඳයි යුද්ධය අවසන් උනා තමයි ඒත් අද?

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 11 หลายเดือนก่อน

      මෙයා නෙවෙයි මිනිස්සු භාර දුන්නෙ. මෙයා රට විනාශ කරපු නිසා. මෙයයි රනිලයි රටවල් දෙකක් කරලා තිබුනෙ. තොපි මැරිලා ඉපදුනාද කාලකන්නි

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 7 หลายเดือนก่อน +11

    ච්න්ද්‍රිකා මැඩම්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @seethaseetha7924
    @seethaseetha7924 7 หลายเดือนก่อน +6

    මේ යා එයා ට ආදරය කලේ නෑ මෙයා මහ උද්දච්ච අහන්කාර මනුස්සයෙක් මාලනී අක්කා බැන්දානම් අද ලස්සන ජීවිතය ක්..අපරාදෙ ..මෙයා ට කිසිම වගේ වගක් නෑ

    • @Yjo15121
      @Yjo15121 7 หลายเดือนก่อน +1

      මාලනී කියන්නේ විජය සිරගෙයි සිටියදී විජයට විරුද්ධව එජාප රැස්වීම්වල රවීන්ද්‍රත් එක්ක එකතු වෙලා අහිංසක විජයට බැනපු කෙනෙක්😢

    • @h.g.kannangara5524
      @h.g.kannangara5524 7 หลายเดือนก่อน

      Apoi malini mite wada ahankare ganiyak,sanath,laky,preside kathawak ne,visale magulak Aran keti kaleyene hitiye.mone hale happin made unath me denna ekete hitiya me jara deshe palene nisa gamini,lalith,Ashrop,thawe amethekai,api kauruth marenewa apite himi vidiyete.methumiyete mage kamaththak nam thibune na.deshepalenikewe,nam kohethme.Eth obe sri lankawe name Lowete genegiye kanthawak,(mathiniye)wageme, Obote deergaau wewa!!!

  • @SiltaKaruna-ir1kp
    @SiltaKaruna-ir1kp 8 หลายเดือนก่อน +2

    In capital Good thinker and act on that (blood is thicker than water)

  • @Rose-xo8mx
    @Rose-xo8mx 11 หลายเดือนก่อน +4

    Me ganiwa bende nethtnm e mnussya tamat innwa

  • @User4961j
    @User4961j 7 หลายเดือนก่อน +3

    E duka daragathe whisky beela!

  • @ManoPriyanthika-d5n
    @ManoPriyanthika-d5n 5 หลายเดือนก่อน +1

    Gahaniyek widihta oba thumiyage shakthiyata gawrawa karanawa...

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch3932 5 หลายเดือนก่อน

    විජය කියන මානව හිතවාදී චරිතෙ යථාර්ථවාදී නෑ. එ් මෝඩකම නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නැති. මැඩම්ටත් එ්ක උනා. හැබැයි මේරටේ දමිල මිනිස්ස‌ුන්ට ම‌ුස්ලිම් මිනිස්ස‌ුන්ට ඕන 13 13+ නෙමෙයි මූලික අවශ්‍යතා ඊට පස්සෙ එක රටක් ගැන හිතූවැකි. අපේ සිංහලය පැරදිල මේ රටේ බල‌ු වෙනව මැඩම් කවදහරි. ම‌ුන් හිතන්නෙ උංව පාගගෙන රට දිනා ගන්න ප‌ුළුවන් කියල.

  • @Orang-Down
    @Orang-Down 11 หลายเดือนก่อน +24

    විඡේගේ වියෝව දරාගත්තේ සනත් ගූනතිලක.... ගේන්...

    • @oneejherath5326
      @oneejherath5326 11 หลายเดือนก่อน +1

      චීන මසාජ් කාරයන්...උන්ට කොළඹ ඉඩම් පවා දුන්නා ..

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 3 หลายเดือนก่อน

      ඉතින් විජය මැරුණා කියලා එයා ඉන්දියාවේ ඉස්සර කාලේ වගේ ගිහිල්ලා ගිනිගොඩට පනින්න ඕනෙද. ගොන් කතා නොකියා ඉන්නවා.

  • @srilanka2596
    @srilanka2596 2 วันที่ผ่านมา

    😂vijee naha kiyala palu danune naha.sanathla lasNthala thawa godak hitiya.demaluth allagena ratata kelinna vijeth lahasthiwela hitiye

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 11 หลายเดือนก่อน +6

    I really appreciate you madam and your our first woman president of srilanka ❤❤❤❤

  • @RisingstormCommunityClan
    @RisingstormCommunityClan 7 หลายเดือนก่อน +2

    Mariyan

  • @randeniyarasika8981
    @randeniyarasika8981 7 หลายเดือนก่อน +11

    මිනිහාගේ පෙට්ටිය උඩ අත තියලා දිව්රලා රටට කරපු ලොකුම දේ ඉරයි හදයි පායන වෙලාව වෙනස් කරපු එක. සොභාදහම වෙනස් කරපු එක.

  • @chitradealwis9229
    @chitradealwis9229 11 หลายเดือนก่อน +5

    my.favourite.mam.obata.gahana.gal.mul.valata.biya.novanna..bs

  • @annkaushalya2338
    @annkaushalya2338 6 วันที่ผ่านมา

    Thamath munta kade yana aya innawa neda ? Meya rata haduwanam ratata mehema wenne naha meyath yapenne ape salli walin kiyana eka mathaka thiya ganna oya chandrika hodai kiyala comment dana aya

  • @Betterworldforyou.
    @Betterworldforyou. 6 หลายเดือนก่อน

    Mrs Chandika’s slept with Our male actor (Sanath)just to bear pain of Vijaya . Fantastic did she do anything for the country? She sold our Airline ect … BB.

  • @rangashanthapieris20
    @rangashanthapieris20 7 หลายเดือนก่อน

    Vije ❤

  • @anuprettyqueen
    @anuprettyqueen 5 หลายเดือนก่อน

    ඉඳකිං ගල් මූසලි..තූ විතරක්

  • @RenithCroos-i7m
    @RenithCroos-i7m 7 หลายเดือนก่อน +1

    Apitath me lankawe desha palane epawela desha palane nayakainwath epawela thiyenne

  • @seethaseetha7924
    @seethaseetha7924 7 หลายเดือนก่อน +5

    අනේ මෙයා ජනාධිපති වෙලා මොනවද කලේ විජේ මැරුනම තමයි මෙයා ට තැන ආවෙ.

  • @bimaldan8380
    @bimaldan8380 11 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤

  • @tmdayawathi3840
    @tmdayawathi3840 4 หลายเดือนก่อน

    Vije kumara thungqlawage parana lassana nalu niliyan godak wedagath den inna nalu niliyo godak lassanath adui saththuwage okkoma nemei kotasak Thani viwahayak ne diwos ratatama lejjai salli tikak Hoya gaththagaman thamange biridawa atherala tha niliyak bad inne chi ratama lejjai ma kuwait sita

  • @ThushariThalagalage
    @ThushariThalagalage 8 หลายเดือนก่อน +1

    Ammo නන්නත්තාර වෙලා

  • @ThanujaLakshmi-c4m
    @ThanujaLakshmi-c4m 8 หลายเดือนก่อน +3

    7:43

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjansinha1744
    @ranjansinha1744 7 หลายเดือนก่อน +17

    විජේ නැති උනාට තව අය ඒ තැනට පත්කර ගන්න. මෙයා ගොඩක් දක්ෂ උනා.. 😂

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 7 หลายเดือนก่อน +7

      විජය මැරුණට එයා මැරුණේ නැහැනේ. ඔයා කියන්නේ ඉස්සර ඉන්දියාවේ වගේ මිනිහ මැරුණහම ගෑනි චිතකයට පනින්න කියලද.

    • @ranjansinha1744
      @ranjansinha1744 7 หลายเดือนก่อน

      @@ඩයනාකුමාරිරජගෙදර මේ ලංකාව. කියලා ඔයා දන්නවා නේ.. ඔයා උනත් පිරිමි ගොඩාක් එක්ක සංවාසයේ යෙදෙනවා නේ.. 😂

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 7 หลายเดือนก่อน

      @@ranjansinha1744 මම ඇත්තටම එහෙම කරත් ඒක මගේ පුද්ගලික දෙයක්. ඒක චන්ද්‍රිකාටත් අදාලයි. අඹු සැමියෝ දෙන්නගෙන් එක්කෙනෙක් මියගියා කියලා අනිත් කෙනා මුළු ජීවිත කාලයම ලිංගික අවශ්‍යතා වලින් ඈත් වෙලා ගතකළ යුතුයි කියන එක හරි අසාධාරණයි නේද .

    • @dilsdil7949
      @dilsdil7949 7 หลายเดือนก่อน

      ගොනා..ඉතින් විජය ඉන්නකොට ගියෙ නෑනේ

    • @deesharashini1670
      @deesharashini1670 5 หลายเดือนก่อน

      Sanath gunathilaa

  • @DD-nl7rv
    @DD-nl7rv 6 หลายเดือนก่อน +1

    Wijaya hitiya nam ada uthura Prabha ge!

  • @gaminipriyantha6230
    @gaminipriyantha6230 6 หลายเดือนก่อน +1

  • @niroshapriyanthi6245
    @niroshapriyanthi6245 6 หลายเดือนก่อน

    Puduma ahankara chaetayak

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 11 หลายเดือนก่อน +2

    😢❤❤😢

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 9 หลายเดือนก่อน +4

    විජය මැරෙන්නෙ නැහැ මෙයා නිසා එහෙම උනේ දේශපාලනයක් නිසා

  • @sirilankan4430
    @sirilankan4430 7 หลายเดือนก่อน +1

    Better than mahinda no doubt

  • @MariyenFernando
    @MariyenFernando 6 หลายเดือนก่อน +2

    අඩුම ගානේ මිනිමරුවන්ව හොයන්ඩ බැරි උනා ජනාදිපති වෙලත් ලැජ්ජයි

    • @TharuAsha
      @TharuAsha 6 หลายเดือนก่อน

      ජනාධිපති උනා කියල එයාට අමුතු වරමක් ලැබෙනවද 😅

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 3 หลายเดือนก่อน

      ජොන් F කෙනඩි මැරුවේ කවුද කියලා ඔච්චර දියුණු ඇමරිකාවෙත් අද වෙනකන් හොයාගන්න බැරි වුණා. ඉතින් ලංකාවේ චන්ද්‍රිකා කොහේ හොයන්නද.

  • @ishakanyavee240
    @ishakanyavee240 7 หลายเดือนก่อน

    Rata kapu ganiyak

  • @sisirawijesingha
    @sisirawijesingha 7 หลายเดือนก่อน

    JVP unta me sakachchawa allanne na.

  • @bandulacooray2590
    @bandulacooray2590 11 หลายเดือนก่อน +9

    මට මේ අතීතය ......
    අතීතයේ මේ දිනකීපය පැහැදිලිව මතකයට නැගෙයි.....
    දේශපාලනයේ ඉහළම තලයට ඔහු සැපැමිණි මොහොතයි ඒ.......
    ඒ දිනකීපය ඔහුගේ අවදානම් ම දිනකීපයයි මටද ඒ දිනවල තදින්ම වැටහුනා...
    ඒ මොහොතේ මොහොතකට, ටිකකලකට දේශාපාලන වේදිකාවෙන් ඔහු සමුගත්තා නම් අදත් ඔහු ජීවතුන් අතර....
    ජන්ද්‍රකා මැතිණිය ආසියාතික රටක උපන් බොහො කාන්තාවන් සේම පති භක්තියෙන් අනුන තවත් පතිණියක්......
    විජය කුමාරතුංග අඟ්‍රගන්‍ය රංග ධරයානෙනි ඔබට නිවන්සුව පතමි......

    • @oneejherath5326
      @oneejherath5326 11 หลายเดือนก่อน +1

      වික්ටර් අයිවන්-චෞර රැජින

    • @NiroshaEkanayake-hq4bl
      @NiroshaEkanayake-hq4bl 7 หลายเดือนก่อน

      @@oneejherath5326 ඒ පොත බැසිල්ගේ උවමනාවට ලියපු බව එතුමා කියන්නෙ.

    • @ManjulaSudarshani-b3h
      @ManjulaSudarshani-b3h 7 หลายเดือนก่อน

      Wijaya Mahathata niwansuwa

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @warunasandaru1498
    @warunasandaru1498 7 หลายเดือนก่อน +1

    MA RADALAYO SWRAMA 1KA

  • @seethaseetha7924
    @seethaseetha7924 7 หลายเดือนก่อน

    යසපාලිත නානායක්කාර .

  • @apsarasadamini416
    @apsarasadamini416 11 หลายเดือนก่อน +2

    😥😥😞😓

  • @samanegoda787
    @samanegoda787 7 หลายเดือนก่อน +5

    අනේ මේ බයි. ලා එපා ඔයට අපි චන්දෙ දුන්නෙත් විජේකුමාරතුංග කලා කරුවා නිසයි අපි හැම දාමාත් ව්ජේ කුමාරතුංග මහත්මයාට අදෙරෙයි දේශපාලන යට ඇවිත් ඔයත් රටට මොනවද කලේ යුද්දේ වවා ගෙන හිටියා මොනදේ උනත් මහින්ද මහතයා එක ඉවර කෙරුවා කෙලින් තීරණයයක් අරගෙන සරත් පොන්සේකා මහත්තයා ට කිවුවා ගාලා දණ්ඩ කියලා නෑත්තම් ඉතින් අදටත් යුද්ද තමයි

  • @ThanujaLakshmi-c4m
    @ThanujaLakshmi-c4m 8 หลายเดือนก่อน

    8:23

  • @ishakanyavee240
    @ishakanyavee240 7 หลายเดือนก่อน

    Sanath gen.

  • @නිහාල්කෝසල
    @නිහාල්කෝසල 11 หลายเดือนก่อน +2

    වියෝවක් දැනෙන්න ඒනානේ දරා ගන්න

  • @sunnetsunnet
    @sunnetsunnet 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @RanjanDeSilva-t6j
    @RanjanDeSilva-t6j 10 หลายเดือนก่อน +7

    රට නන්නන්තාර ගිය අවුරැදු 10 ක
    යුගයක්.කක්කුස්සියක් රටේ හදපු නැති යුගයක්.

    • @NiroshaEkanayake-hq4bl
      @NiroshaEkanayake-hq4bl 7 หลายเดือนก่อน

      ඔබ කොයි රටේ කෙනෙක්ද?

    • @RanjanDeSilva-t6j
      @RanjanDeSilva-t6j 7 หลายเดือนก่อน

      @@NiroshaEkanayake-hq4bl වෞර රැජින රාජ්‍යයේ.

    • @ruviniamarasinghe8416
      @ruviniamarasinghe8416 7 หลายเดือนก่อน

      ඊට පස්සේ පිස්සුවෙන් වගේ හදල හදල රටට මොකද උනේ?
      මහින්දලා සල්ලි මගඩි ගහන්න උස්සල ගෙනාවේ මෙතුමියගේ කාලේ feasibility studies වලින් fail වෙච්ච projects (highway)

    • @RanjanDeSilva-t6j
      @RanjanDeSilva-t6j 7 หลายเดือนก่อน

      @@ruviniamarasinghe8416 මහින්ද ඔබට කීයක්වත්.දුන්නේ නැද්ද ?

    • @changunchangun2556
      @changunchangun2556 7 หลายเดือนก่อน

      Malliwa kapala dala mahindata idiriyata enna awasthawa dunna.anthimata mallita paralowa yanna une..danno danithii..

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 11 หลายเดือนก่อน +2

    wijaya ekka wadi kaalayak sathutin indala naa kiyala dawasak kiwwa

    • @annkaushalya2338
      @annkaushalya2338 9 หลายเดือนก่อน

      Kauda ehema kiuwe ?

    • @Yjo15121
      @Yjo15121 7 หลายเดือนก่อน

      ඒ නාකි මයිනා පතුරපු බොරු කතා ❤

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 11 หลายเดือนก่อน +4

    chaura rajini

    • @oneejherath5326
      @oneejherath5326 11 หลายเดือนก่อน

      Yeah ..Victor Aivon..

  • @shasgamage5183
    @shasgamage5183 7 หลายเดือนก่อน

    Meyath waga kiyanna one

  • @VimukthiUdara-o1k
    @VimukthiUdara-o1k 7 หลายเดือนก่อน

    Wejaga maranaya maya dasapalanikawa bawitha karanawa

  • @RisingstormCommunityClan
    @RisingstormCommunityClan 7 หลายเดือนก่อน

    Musaalllliii😂😂😂

  • @MohammednawshadMohammednaheem
    @MohammednawshadMohammednaheem 7 หลายเดือนก่อน

    Marapu ganigenma ahana Lassana

  • @නිහාල්කෝසල
    @නිහාල්කෝසල 7 หลายเดือนก่อน

    ඒක දරාගත්තේ රට වටේම දිදී ඇවිදීමෙන්

  • @hareenwijesinghe3965
    @hareenwijesinghe3965 11 หลายเดือนก่อน +2

    Niwedakaya prashne kelin ahnne nathuw wate ynwnee

  • @malithprathibha1799
    @malithprathibha1799 7 หลายเดือนก่อน

    Athbutha dewal neda balan giyama.

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 5 หลายเดือนก่อน

    vijaya marapu jvp ekata amathi kam dunna

  • @chamarathilak6489
    @chamarathilak6489 7 หลายเดือนก่อน +2

    Rata kapu hora ganiyak

  • @maheshikarathnayaka7473
    @maheshikarathnayaka7473 11 หลายเดือนก่อน +4

    Oba thumiya vijaya marunata passe sex karemanadda?..🧘

    • @indifreesia846
      @indifreesia846 11 หลายเดือนก่อน +1

      😂😂😂මොනවද බන් අහන්නෙ චන්ද්‍රිකා හොදට මස් මාලු කාලා විස්කි බොන්නෙ

    • @Orang-Down
      @Orang-Down 11 หลายเดือนก่อน +2

      ඇයි බන් සනත් ගූනතිලකව තියාහිටියේ දෝම්පේට රෝබ හැදේන්න ....

    • @Savee803
      @Savee803 11 หลายเดือนก่อน +1

      Adoo 😂

    • @oneejherath5326
      @oneejherath5326 11 หลายเดือนก่อน

      ​@@indifreesia846මසාජ් කළේ චයිනා අයියලා..ඊයා..විස්කි බීපු ගෑණියක් එහෙට මෙහෙට පෙරළා මසාජ් කිරීම ..උන්ට දුන්නා කොළඹ ඉඩම් පවා ...

    • @DANUBENBenadict
      @DANUBENBenadict 8 หลายเดือนก่อน +1

      Itin vijet nikan hitiyada oya madamta kiyanne

  • @ashaser
    @ashaser 6 หลายเดือนก่อน +2

    ඊලගට මහ මැතිවරණ විමුක්ති ගෙන්න චන්දේ කැම්පේන් එක පටන් ගන්නවා

  • @ashaser
    @ashaser 6 หลายเดือนก่อน

    ජාතියට ආදරේ කරන්නේ කොහොමද කල්ල තෝනියෝ