විජය - ගාමිණී වසර අටකට පසු නැවත එක්වූ චිත්‍රපටය - රුක්මනී දේවියගේ අවසන් චිත්‍රපටය - සක්විති සුවය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 50

  • @anuraudawatta7177
    @anuraudawatta7177 3 วันที่ผ่านมา +1

    එකල අප සිනමාවෙන් දුටුව ඒ චරිත නිරූපන නැවත කවදා දකින්නට ලැබේවිද .ඔබට ස්තුතියි.

  • @hartwoodservices2842
    @hartwoodservices2842 6 วันที่ผ่านมา +2

    අද වගේ මතකයි ඩබ්ලිව් එස් කරුණාරත්න මහතා ගුවන්විදුලි මාධ්‍යයෙන් සක්විති සුවය ගැන කරපු ප්‍රචාරයේ වචන ටික.....
    සිනමාවෙ සක්විති
    ගාමිණී විජය එක්වෙති
    ජයකෙහෙළි නංවති
    දනෝ සක්විති සුවය නරඹති.
    🎉🎉🎉🎉

    • @baiscopekatha
      @baiscopekatha  5 วันที่ผ่านมา

      මේකනම් නියමයි……

  • @dumindahettiarachchi2336
    @dumindahettiarachchi2336 11 วันที่ผ่านมา +6

    ගලගෙදර මහතා මේ කරන මෙහෙවර ඉතා ප්‍රශංසනීයයි.සිංහල සිනමාවේ රසමුසු තැන් ඔබතුමාගේ විචාරයන් මගින් අපිව අතීතයට ගෙනියනවා.ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා..❤

    • @baiscopekatha
      @baiscopekatha  11 วันที่ผ่านมา

      @@dumindahettiarachchi2336
      ගොඩක් ස්තුතියි ඔබතුමාට. ඔබටත් දීර්ගායුෂ ලැබේවා.

  • @disnasriyantha
    @disnasriyantha 7 วันที่ผ่านมา

    මෙන්න චිත්‍රපටි ❤

  • @Senarath6807
    @Senarath6807 10 วันที่ผ่านมา +1

    අපේ ලමා තරුණ කාලය මොනතරම් සුන්දරද ❤❤

  • @apsarasadamini416
    @apsarasadamini416 12 วันที่ผ่านมา +1

    🎉❤මරු තව එකක් ඉක්මනට දාන්න ❤

    • @baiscopekatha
      @baiscopekatha  11 วันที่ผ่านมา

      @@apsarasadamini416 ok will do

    • @baiscopekatha
      @baiscopekatha  11 วันที่ผ่านมา

      @@apsarasadamini416 හොදමයි. දාන්නම්.

  • @SurajSenarathne-zi4lq
    @SurajSenarathne-zi4lq 9 วันที่ผ่านมา +1

    කෙහෙලිය රඹුක්වැල්ල ගේ නිෂ්පාදනයක්

  • @pasindukanishka70
    @pasindukanishka70 10 วันที่ผ่านมา +1

    සුරිය කාන්ත චිත්‍රපටය ගැන වැඩසටහනක් කරන්න.

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 11 วันที่ผ่านมา

    Jo....hitiya nam ...❤

  • @Skzworld646
    @Skzworld646 12 วันที่ผ่านมา +2

    මෙහි මහින්දා පෙරේරා ත් රඟපෑවා. .ඉදිරියටත් මෙවැනි සුන්දර චිත්‍රපට කතා ඉදිරිපත් කරන්න...රුක්මණී දේවි මැරෙද්දි මට අවුරුදු හතයි..රුක්මණී දේවිගේ දේහය ගෙන ආවේ අපේ පල්ලියට මීගමුවේ මහා වීදියේ පල්ලියට..සෙනග වැඩි කමට පල්ලියේ ගරාද වැට කඩා වැටුණා..පසුව එය ගාමිණී පොන්සේකා විසින් ප්‍රතිනිර්මාණය කෙරුවා..මහා ජනකායක් එදා ...හිටියා

    • @baiscopekatha
      @baiscopekatha  11 วันที่ผ่านมา

      @@Skzworld646 thanks.

  • @CHATTIARAJJICHATTIARJJI
    @CHATTIARAJJICHATTIARJJI 11 วันที่ผ่านมา +3

    ගාමිනි පෝන්සෙකා විජයකුමාරන එකට රගපාන සුන්දර වි‍ත්‍රපට තව තියනවාද

    • @Kishankumar-yo3pl
      @Kishankumar-yo3pl 11 วันที่ผ่านมา

      Hathata dennama surayo

    • @baiscopekatha
      @baiscopekatha  11 วันที่ผ่านมา +1

      @@CHATTIARAJJICHATTIARJJI
      සැනකෙලිය , හතරදෙනාම සූරයෝ , තව තියනව.

    • @judevictoria1625
      @judevictoria1625 11 วันที่ผ่านมา +1

      Hodama velava.adare hithenava dekkama.

    • @ashleynanayakkara7168
      @ashleynanayakkara7168 9 วันที่ผ่านมา

      Hathara Denama Soorayo, Adere Hithenawa Dekkama, Hondama Welawa, Senakeliya

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 11 วันที่ผ่านมา

    👍👍

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 11 วันที่ผ่านมา +1

    සබීතා... classic beauty...❤❤❤

  • @ranjithjayawardena7764
    @ranjithjayawardena7764 11 วันที่ผ่านมา

    ඔය මහත්මයා ඔයා කරන මෙි ් සේවය කොහොම ස්තුති කරන්න ම්න් ද? මාව තනිකරම අතිතයට රැගන ගියා

    • @baiscopekatha
      @baiscopekatha  11 วันที่ผ่านมา

      @@ranjithjayawardena7764
      ස්තුතියි.

  • @srinature4861
    @srinature4861 12 วันที่ผ่านมา

  • @DammikaSumith-s8i
    @DammikaSumith-s8i 10 วันที่ผ่านมา

    aiye gadak hodai

    • @baiscopekatha
      @baiscopekatha  9 วันที่ผ่านมา

      @@DammikaSumith-s8i thanks

  • @gihanpicasso5944
    @gihanpicasso5944 11 วันที่ผ่านมา +1

    මා පැරණි දෙයට ඉතා ආදරය කරන කලාකරුවෙක්(චිත්‍ර)....මෙය විශිෂ්ඨ වගකීමක් ඉටුකිරීමක්!
    හැකිනම් මෙහි සම්පූර්ණ ෆිල්ම් එක මට ලින්ක් එකක් එවන්න පුළුවන් ද?

    • @TamarzPoli
      @TamarzPoli 10 วันที่ผ่านมา

      Niwan suwa lebewa මියගිය siyalu දෙනාටම ඔබ tumata 🎉lebewa ❤🙏

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 11 วันที่ผ่านมา

    හදිස්සියක්නම් ගන්න නැතිනම් එපා

  • @SKDasanayake
    @SKDasanayake 11 วันที่ผ่านมา

    පැරණි සිනමාපට නැරඹීමට හැකියාවක් නැත්ද 😊❤

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 11 วันที่ผ่านมา

      ති.නා. ඒවා රක්ෂණය කරනවා කියලා, මුදල් පෙරේතකමට ඒවා භක්ෂණය කරලා තියෙන්නේ..🙈🙈

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 11 วันที่ผ่านมา

      th-cam.com/video/vC1XiKJb-9U/w-d-xo.htmlsi=rt4fPScqBUzn7vyf

    • @SKDasanayake
      @SKDasanayake 10 วันที่ผ่านมา

      @ සංරක්ෂණය කරන්නේ නැත්ද චිත්රපට සංස්ථාව මැදිහත්ව 🥲

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 10 วันที่ผ่านมา

      @@SKDasanayake ගොඩාක් ඒවා අධ්‍යක්ෂලා, නිශ්පාදකලා භක්ෂකයන්ට විකුණලා..

  • @Gampahag
    @Gampahag 11 วันที่ผ่านมา

    මැණික් කුරුකුලසුරිය සබීතාගේ යෙහෙළිය ලෙසත් ජෙනීටා සමරවීර විජය ගේ ගමේ පෙම්වතිය ලෙසත් රඟපෑමක් කලා

  • @ranjithnandhana8184
    @ranjithnandhana8184 11 วันที่ผ่านมา

    මර්වින් ජයතුංග හිටියා ද? සොමි රත්නායක මහතා හිටියා

  • @SS-lg2kp
    @SS-lg2kp 11 วันที่ผ่านมา

    If Rukmani Dewi also acted in this film, that means it must have been filmed in 1978?

  • @යූටිව්බ්දිසාyoutubeDissa
    @යූටිව්බ්දිසාyoutubeDissa 11 วันที่ผ่านมา

    තරුයායෙ ඇතින් ඇතට කියන සිංදුව තියන චිත්‍රපටය දාන්නකො

    • @baiscopekatha
      @baiscopekatha  11 วันที่ผ่านมา

      @@යූටිව්බ්දිසාyoutubeDissa
      ඉදිරියෙදි දෙන්නම්.

  • @SS-lg2kp
    @SS-lg2kp 12 วันที่ผ่านมา

    Rukmani Dewi mahathmiya anthimata ranga paawe ma film eka da? Ethakota aya ragapaapu film walin anthimata pradarshanaya une Ara Soiza da?

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 11 วันที่ผ่านมา

      නෑ...ගූ රදවා

    • @SS-lg2kp
      @SS-lg2kp 11 วันที่ผ่านมา

      @Divorcedhousemaid666 ?

  • @sunilmandawala1366
    @sunilmandawala1366 4 วันที่ผ่านมา

    පීටර් පෙරේරා නිෂ්පාදනය කෙරූ
    කොටි වලිගයට මොකද උනේ
    ගලගෙදර මහත්මය

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 11 วันที่ผ่านมา

    ගාමිනී...එක්ක අනෝජා වීරසිංහ මහත්මිය රඟපෑවේද? මම දැකලම නැ....

    • @baiscopekatha
      @baiscopekatha  11 วันที่ผ่านมา

      @@PubuduUdayanga-o5l මමත් දැකල නැහැ.

    • @wdsilva5835
      @wdsilva5835 9 วันที่ผ่านมา

      ​@@baiscopekathaDB වර්ණසිරගේ සත්‍යයක් ගානේ චිත්‍රපටිය රඟපානවා

    • @ashleynanayakkara7168
      @ashleynanayakkara7168 9 วันที่ผ่านมา

      Anoja Weeresinghe has never acted with Gamini Fonseka ...They have never acted in a movie together

  • @antonykulathunga6725
    @antonykulathunga6725 9 วันที่ผ่านมา

    කොටි වලිය film එක ගැන වැඩසටහනක් කරන්ඩ