ප්‍රේමදාස ඝාතනයේ අතිසංවේදීම ඡායාරූපය| අද වෙනකං මම මේක කාටවත් පෙන්නුවෙ නෑ|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2020
  • මෙරට විධායක ජනපතිවරු 5 දෙනෙකුගේ නිල ඡායාරූප ශිල්පියා ලෙස 36 වසරක් කටයුතු කළ සුදත් සිල්වා මහතා සමග සිදුකළ විශේෂ ඇත්ත පැත්ත වැඩසටහන|
    මෙම වැඩසටහන නිසි අවසරයකින් තොරව උපුටාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ පලකිරීමෙන් වලකින්න.
    Eththa Peththa with Mr.Sudath Silva (Official Photographer for 5 Executive Presidents of Sri Lanka
    #PresidentsSL#Gotabhaya#Mahinda#

ความคิดเห็น • 1.3K

  • @HarindraJayalal
    @HarindraJayalal  3 ปีที่แล้ว +167

    th-cam.com/video/Adn3UDJEdyo/w-d-xo.html
    හරින්ද්‍රවත් නටවපු ලෝකෙ ලොකුම මඟුලේ මහ නැට්ටුවා

    • @lovelyevents3272
      @lovelyevents3272 3 ปีที่แล้ว +15

      🤔🤔🤔

    • @DSNara-gi5mo
      @DSNara-gi5mo 3 ปีที่แล้ว +8

      ටෙනිසන් කුරේ කලා කරුවා සමග වැඩ සටහනක් කරන්න බැරි උනේ ඇයි

    • @user-vr6es9ro1m
      @user-vr6es9ro1m 3 ปีที่แล้ว +4

      සංවාදය පටන්ගන්න පෙර සවුන්ඩි උපරිම තියන්න.

    • @dscmonly105
      @dscmonly105 3 ปีที่แล้ว +2

      @@lovelyevents3272 in

    • @dscmonly105
      @dscmonly105 3 ปีที่แล้ว +3

      @@lovelyevents3272 so Fri

  • @nimaljoynanda5155
    @nimaljoynanda5155 3 ปีที่แล้ว +146

    හරි නිහතමානී කැමරා ශිල්පියෙක් කාටත් ගෞරවයක් දීලා කතා කරන්නේ දැකීමත් සංතෝෂයි හරීන්ද්‍ර මහතාණනි ඔබටත් බොහොම ස්තූතියි.

    • @padmakumari2354
      @padmakumari2354 2 ปีที่แล้ว +1

      Nehatamane, buddematunge
      Lakshnayake
      An, ayata, gaurawa, kirema

    • @shashindajayasundara8840
      @shashindajayasundara8840 2 ปีที่แล้ว

      R@@padmakumari2354

    • @nihalmahinda2268
      @nihalmahinda2268 ปีที่แล้ว

      Ko ranawiru sarathfonseka ohuneda ydde dinuwe bom blasting ekn badeboku dadawel alagena awe harendra ewa hangilaidala

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 3 ปีที่แล้ว +51

    සුදත් සිල්වා මහතා......... ඔබතුමා විතරයි වෙන්න ඇති ආණ්ඩු වෙනස් වෙද්දී වෙනස් නොවුණු එකම රාජ්‍ය සේවක තනතුර ....... වටිනාකමක් එය...... ඔබතුමන්ගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ලස්සන සහ වටිනාකමින් යුතු දසුන් සහ කතාබහක්...... ස්තූතියි හරේන්ද්‍ර ඔබගේ වැඩසටහනට මම හරිම ප්‍රියයි. ජයශ්‍රී !

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 ปีที่แล้ว +27

    සංවේදී වගේම පුදුම සතුටකුත් දැනුන . පුරා වසර තිස් හයක් රාජකීය චායාරූප ශිල්පියෙක් ලෙස ඉටුකල සේවය සනිටුහන් කරමින් ඔබතුමා කල සේවය අති ප්‍රශංසනීයයි සුදත් ද සිල්වා මැතිතුමනි. කතනයේදී කිසිවෙකු හෑල්ලුවට ලක්කලේ නෑ. සම්මානනීයයි. ඔබේ ප්‍රාර්ථනා ඉටුවීමට සුහද පැතුම්. හරීන්ද්‍ර මල්ලී අපේ මතකයට වැදගත් සැමරුම් ගෙනෙන ඔබටත් සදා ජය. ඔබ දෙපලටම තෙරුවන් සරණ. 🙏🙏🙏🌹🌹🌹🕊️🕊️🕊️🇱🇰🇱🇰🇱🇰

  • @abula-4493
    @abula-4493 3 ปีที่แล้ว +64

    හරිම නිහතමානී තම රාජකාරිය අපක්ෂපාතී ව ඉටු කරපු නියම රටට හිතැති වැදගත් මහත්මයා නෙනි ඔබට බුදු සරණයි.

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +23

    ගොඩක් ස්තුති හරේන්ද්‍ර මහත්තයා ගොඩක් පින් මෙ wada සටහනට දෙදෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +42

    ඉතාම වටිනා ද්‍රර්ලභ චායාරූප ගැනීමට
    වාසනාව ලද මනුස්සකමින් පිරුණු ඉතාම හොඳ මනුස්සයෙක් ! ඔබතුමාට මගේ හදබැති ප්‍රණාමය පිරිනමනවා ඉතාම සෙනෙහසින් ! ස්තූතී හරෙන්ද්‍ර !
    ඔබ සැම නිදුක් නීරෝගී වේවා ! සුවපත්වේවා ! යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි !🙏🌝❤🇱🇰!

  • @AKKUM.MALL1
    @AKKUM.MALL1 3 ปีที่แล้ว +47

    ආසාවක් අහගෙන හිටියා තෙරුවන් සරණයි ඔබ දෙදෙනා ටම දීර්ඝායුෂ

  • @vinithdubai9247
    @vinithdubai9247 3 ปีที่แล้ว +36

    ⁣මම බලපු හැම වැඩ සටහන් වලින් මෙම වැඩ සටහන තමයි හොදම සහ වැදගත්ම වාගෙම අපිට දුක සතුට පිරුණු අතිතයක් මතක්කරලා දෙනවා නේද කියලා මට දැනුනා👍 ඔබ දෙපලටම 💐💐🙏🙏🙏 තෙරැවන් සරනයි

  • @upulupul7574
    @upulupul7574 3 ปีที่แล้ว +141

    හොද අදහසක් හරේන්ද්‍ර උමංදාවට නොගිහින් සමාජයට වැදගත් කෙනෙක් සමග සංවාදයක් කරපු එකට

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      සීගිරි අබිරහස් th-cam.com/video/E1UeZyEYYFo/w-d-xo.html

    • @sinhasinha6706
      @sinhasinha6706 3 ปีที่แล้ว +1

      හරියට හරි 👍

    • @lovelyevents3272
      @lovelyevents3272 3 ปีที่แล้ว +1

      🤗🤗🤗🤗

    • @thiliniprarthana8746
      @thiliniprarthana8746 3 ปีที่แล้ว +2

      Oya umandawata ynna.... Api aniwarenma blnwa

    • @nalikahapuarachi8831
      @nalikahapuarachi8831 3 ปีที่แล้ว +1

      හරියටම හරි

  • @Chamani-yg1kj
    @Chamani-yg1kj 5 หลายเดือนก่อน +6

    හරිම ලස්සන ඡායාරූප පෙළක් ඔබතුමන්ලදෙපළට බොහොම ස්තූතියි

  • @LioN-nq3zv
    @LioN-nq3zv 3 ปีที่แล้ว +138

    අමරණීය හා සංවේදිි මතකයන්... අපට දකින්න අවස්ථාව ලබාදුන්නට හරේන්ද්‍ර මහත්තයාට බොහොම ස්තුතියි.

  • @NJay380
    @NJay380 3 ปีที่แล้ว +227

    හරේන්ද්‍ර ජයලාල් මැතිතුමා හැමදාම කරන වැඩසටහන් විශිෂ්ටතම ඒවා..
    දේශපාලනයට කඩේ යෑම් නෑ..කුණුහර්ප නෑ..
    නියම මද්‍යස්ථ මාද්‍යවේදියෙක් ඔබ..

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      සීගිරි අබිරහස් th-cam.com/video/E1UeZyEYYFo/w-d-xo.html

    • @nalinjayathissa9376
      @nalinjayathissa9376 3 ปีที่แล้ว

      Puka tamai

    • @clliyanage
      @clliyanage 3 ปีที่แล้ว +3

      හරියටම හරි

  • @directeight8417
    @directeight8417 3 ปีที่แล้ว +22

    අසාවෙන් බැලුව... හොද සුහද කතාවක් වගේම නිහතමානී චායාරුප ශිල්පියෙක්.. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි...

  • @veronacreative811
    @veronacreative811 3 ปีที่แล้ว +22

    සියලුම ජනාධිපති වරුන්ගේ චයාරූප වලින් ප්‍රදර්ශනයක් කලානම් ගොඩාක් වටිනව. හොද වැඩසටහනක්

    • @dgamage2832
      @dgamage2832 6 หลายเดือนก่อน

      රට සුරං කොපු හරක් හොරු හෙන ගහන්න ඕන ඕකුන්ට

  • @nilanthasaudi1444
    @nilanthasaudi1444 3 ปีที่แล้ว +32

    පැය බාගයක් නොදනුවත්වම අතීතයට ගියා ..මෙතෙක් කාලයක් බලපු වැඩසටහන් වලින් බලපු හොඳම වැඩසටහන. හරිම සංවේදී... හරේන්ද්‍ර ඔබ තුමාට ගොඩක් පිං වගේ වැඩසටහන් කරනවට. ඔබ තුමාට බුදුසරණයි ..මම සෞදි සිට නිලන්ත

  • @madushinisagarika7472
    @madushinisagarika7472 3 ปีที่แล้ว +37

    නොදන්න කතා කොච්චර තියෙනවද කියල හිතුනා .. මේ වගේ සංවාදයක් අහන්න සැලැස්සුවට හරේන්ද්‍ර මහත්තයට බොහොම ස්තූතියි 🙏

    • @seethathanthiriwatta2823
      @seethathanthiriwatta2823 3 หลายเดือนก่อน

      හරිම වටින වැඩසටහනක්...දෙදෙනාටම බොහොම ස්තූතියි.

  • @somakasthuri6956
    @somakasthuri6956 3 ปีที่แล้ว +52

    බොහොම ස්තුති හරේන්ද්‍ර ...
    මට ගොඩක් ආසයි අපේ හිටපු ජනපති ආර් ප්‍රේමදාසගේ පොටෝ දැකීම හරිම සතුටුයි ...අනිකුන් පොටෝස් දැකීමත් අපුරුයි

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว

      අාර් පේමදාස කියන ජනාදිපති බල්ලා තමයි රට කෑවේ මහ මග කෑලි කුඩු උනේ සාපෙ වැදිලා....මිනි මරුවා.නිදං හොරා

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe7280 3 ปีที่แล้ว +35

    හරිම වටිනා ජයාරූප පෙලක් සමග ලොකු ඉතිහාස කතාවක රසය අපට ලබාදුන් ඔබ දෙපලට ස්තුතියි ❤️

    • @renukarenuka6351
      @renukarenuka6351 2 ปีที่แล้ว

      රටක් denala දුන්නට කළගුණ සලකන්න මිනිසුන් දන්නවද දැන් ඒවා අමතකයි ප්‍රභාකරන් කියලා හිටපු රස්තවාදියා හිටියනම් හොඳයි කියලා හිතෙනවා දැන් මිනිසුන් එක්ක යුද්ධ කරන්න එතකොටනම් දෙවියෙක් දැන් හොරෙක් කොහොමද සිංහල මිනිසුන්ට ටික කාලයයි මතක අනගාරික ධර්මපාල තුමා කීවේ එක ඇත්ත

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +18

    හරිම වැදගත් සාකච්ඡාවක් වගේ ම සොදුරු මිනිසෙක් .හිටපු ජනාධිපති වරු අතර මහින්ද මහත්තයා පුරා හදක් වගේ බබලනව ස්තුතියි හරේන්ද්‍ර නොදන්නා අය හදුන්නා දුන්නාට
    ඇයි ඇහුවේ නැත්තෙ ගෝඨාභය ජනාධිපති තුමාගේ චායාරූප ශිල්පියා නූනෙ ඇයි කියල .තෙරුවන් සරණයි ඔබ සැමට

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +46

    දේශපාලනය මොනා උනත් යුද්දේ ඉවර කරපු හැමෝටම පිං......❤️😍

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +10

    ඇත්තටම හරිම අගෙයි මෙ වැඩ සටහන මෙ පොටො ගත්ත එතුමාට දිර්ඝ අයුෂ ලැබේවා නව පරපුරට නොදන්නා දෙයක් දැකිය හැකි මෙ ඡායාරූප වලින් බොහොම ස්තුතියි ඔබතුමන්ලාට බුදු සරණයි

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 ปีที่แล้ว +57

    හරිම අපූරුයි හරීන්ද්‍ර මහත්මයා ඔබේ වීඩියෝ .විකාර අදහස් සමාජගත කරද්දී ඔබතුමා හරිම රසවත් හා වැදගත් දෙයක් ඉදිරිපත් කිරීම පිලිබදව කෘතඥතාවය .ස්තූතියි .

  • @rohinifernando2459
    @rohinifernando2459 3 ปีที่แล้ว +10

    ඉතාම වැදගත් චරිතයක් කවුරැවත් නොදැන හිටියේ හදුන්නා දීමට ස්තුතියි

  • @yoshithadesilva130
    @yoshithadesilva130 3 ปีที่แล้ว +15

    වටිනා සාකච්ඡාවක් .හැම දාමත් හොඳම දේ තෝරා ගන්නා ඔබට සුභ පැතුම් 💐

  • @user-lh5cj7xp2y
    @user-lh5cj7xp2y 3 ปีที่แล้ว +33

    නොදැකපූ අප්පුරසි සොඳුරු දසූන්
    එපිටුපස සැගවුන කථා ...
    අපට අහන්න දකින්න සැලැසූ ඔබට බොහෝ ම ස්තුති....

  • @nima8549
    @nima8549 3 ปีที่แล้ว +33

    ආශාවෙන් බලපු වැඩසටහනක් 👏👏👏🍂🍂
    👇

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි. දොසාහොයුරන්ට. දීර්ඝායුවේවා.❤️❤️❤️❤️🙏

  • @jehanfernando5699
    @jehanfernando5699 3 ปีที่แล้ว +38

    පලවෙනි comment එක මගෙන්. ජනාධිපති වරුන්ගේ ගොඩක් දේවල් දන්න කෙනෙක්

  • @user-sk9jg4hs7q
    @user-sk9jg4hs7q 3 ปีที่แล้ว +23

    ගොඩක් වැදගත් ඡායාරූප හා කතාව බොහොමත්ම ස්තුතියි කැමරාකරැට කා හරේන්ද්‍ර සහෝදරයාට

  • @semasingherani705
    @semasingherani705 3 ปีที่แล้ว +16

    අපේ රටේ හොදම මාධ්‍ය වේදීයා ලෙස හරේන්ද්‍ර ජයලාල් මහතා තමා එතුමා ඇත්ත ඇති සැටියෙන් කතා කරන එක අතිවිශිෂ්ටයි . මෙවැනි මාධ්‍යවේදීන් අපේ රටේ තවත් පහළ වේවා ! නොදත්, දේ දැන ගැනීමට ඔබට බෙහෙවින් ස්තුති මේ චායාරූප හොයා ගත්තේ කොහොමද වටිනවා අනාගත පරපුරට

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว +24

    ස්තුතියි හරේන්ද්‍ර, ලාංකීය ඉතිහාසයේ අද්වතීය වටිනාකමක්,කැපවීමෙන්වැඩ කර ඇති උසස් නිළධාරියෙක්,,, ඔබතුමාගේ මේ අත්දැකීම් සියල්ල පොතකට එකතුවනවා නම් ඉතාමත් වටිනවා,,
    දීර්ඝායුෂ වේවා !!!!

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +79

    සුපිරිම චායා රූප ශිල්පියෙක්

    • @dk4330
      @dk4330 3 ปีที่แล้ว +1

      @ය කා ඩෝ Aniwaren ewa thamai minihata paladunne

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 3 ปีที่แล้ว

      @ය කා ඩෝ ඕවා ශාප...

    • @damithlasantha9715
      @damithlasantha9715 3 ปีที่แล้ว

      @මදු Madu Music ouwa maruwe ranil thamai

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 3 ปีที่แล้ว +12

    අපි නොදැකපු නොදන්න දෙයක් ගැන වටහා දුන්නාට ගොඩාක් ස්තුතියි හරේන්ද්‍ර ජයලාල් ඔබතුමාට බුදුසරණයි

    • @sisirakumara4682
      @sisirakumara4682 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +5

    හරේන්ද්‍ර .සර්ඇතුලු .මෙිපැරණි.ජයා.රැපයක්.හරි.පෙන්නුවාටඔබදෙපලටම..හදින්ම පුාර්ථනාකරමි බුදුගේ.පිහිටින්.චයිරාකලක්.මවි.දෙරණ.වැජබෙිවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +99

    මහින්ද ගෝඨාභය සහෝදරත්වය සසර බැදීමක්.ගොඩක් ආදරෙයි.
    තෙරුවන් සරණයි

    • @tnt7375
      @tnt7375 3 ปีที่แล้ว +2

      Sasara bandeemak apey rate awaasanaawakata

    • @georgevinitia1502
      @georgevinitia1502 3 ปีที่แล้ว +13

      @@tnt7375 ඔබට එහෙමවෙන්න ඇති! බොහෝදෙනෙකුට එහෙම නැහැ මහත්මයා ! පක්ශ පුද්ගල ගැතිකම් අනුව කුහක කමට වැරදියට පේනවා කුහක අයට!

    • @renukawickramasinghe872
      @renukawickramasinghe872 3 ปีที่แล้ว +1

      @@georgevinitia1502 😜😜😜😜balana innako

    • @charuckshy
      @charuckshy 3 ปีที่แล้ว +7

      TNT රටේ අවාසනාවට සහ රටේ ජනතාවගෙ කරුමක්කාරකමට තමයි එතුමා පරාද වුණේ 2015දි. එහෙම වුනෙත් තමුන් වගේ සොකඩ කාලකන්නි පතුරවපු අහේතුක මඩ ප්‍රචාර නිසා. ඒත් අපේ මොකක්දෝ වාසනාවකට එතුමාගෙ හෙවණෙ වැඩුණු සොහොයුරකු හිටියා ජනපති වෙන්න සුදුසු. එහෙම නොවුණනම් මේ කොරෝනා වසංගතය සමඟ අද අපේ ලංකාව මිනී කඳු ගොඩගහන ඇමරිකාව වගේ වෙන්න තිබුණා.

    • @georgevinitia1502
      @georgevinitia1502 3 ปีที่แล้ว

      @@renukawickramasinghe872 ඔබවැනි අය පක්ශ පුද්ගල ගැතිකම් නිසා බලාගනම ඉන්නෙ රටට හෙන වදිනකල්...ඒත් අපේ මේ උතුම් මව් බිම වාසනාවන්තයි! ඔබවැනිම වූ අනෙක් අයගේ පව්කාර සිතුවිලිවලට මල්ඵලගැන්වෙන්න ඉඩතියන්නෙම නැහැ ! මොනවිදිහකින් හරි ආලෝකය ලැබෙනවා...ඔය දිව දික්කරන මූන ඔබවැනි අයගේ සංඛේත ! යකුන්ගේ සිතුවිලි තමයි පෙන්නුම්කරන්නෙ!

  • @kumarikumari5102
    @kumarikumari5102 3 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් වැඩ සටහනක් ආසාවෙන් අහගෙන හිටියෙ බුදු සරණයි ඔබ දෙපලට🙏🏼

  • @hansilaksiriranasinghe9449
    @hansilaksiriranasinghe9449 3 ปีที่แล้ว +8

    ලස්සයි .වැදගත් .ඒවගේම හරිම සුන්දර චායාරූප ශිල්පියෙක්.ස්තූතියි හරේන්ද්‍ර අයියා

  • @darshanabandara9619
    @darshanabandara9619 3 ปีที่แล้ว +36

    මොන දේ කලත් මේ හැමෝම එක පාට ලේ තියෙන මිනිස්සුනේ , හරිම ආසාවෙන් බැලුවේ , බොහොම පින් හරීන්ද්‍ර මාමේ 🙏🙏🙏😘💝

  • @user-xg8qu7bj5m
    @user-xg8qu7bj5m 3 ปีที่แล้ว +28

    රටක් බේරාගත් ඒ සහෝදරත්වයේ බැදීම දුටුවෙමි. හරේන්ද්‍ර ඔබට ස්තූතියි.

  • @sonalifernando5890
    @sonalifernando5890 3 ปีที่แล้ว +17

    ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙකි ඔබ සුදත් ද සිල්වා මහත්මයා 💐🙏

  • @ckmusic2837
    @ckmusic2837 3 ปีที่แล้ว +54

    I really love President Mahinda Rajapaksha’s photos.
    What a personality. Love the discussion betweenEric Solihim.

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      සීගිරි අබිරහස් th-cam.com/video/E1UeZyEYYFo/w-d-xo.html

    • @charuckshy
      @charuckshy 3 ปีที่แล้ว +2

      CK MUSIC He is a legend. A true lion.

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 ปีที่แล้ว +7

    චමුදිත කියන පිස්සු සුනඛයා මේවා බලලා වත් හැදුනානනම් ඇති. හරින්ද්‍ර කොච්චර ලස්සනට ඔබ මේ වැඩසටහන කරනවාද...

  • @gihanhansaka4123
    @gihanhansaka4123 3 ปีที่แล้ว +9

    ඔන්න පුතේ වැඩ කාරයෝ.. ඔබ තුමාට තෙරුවන් සරණයි දිගටම ඔය වගේ වැඩසටහන් කරන්න

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว +4

    අනුරපුර යොවුන් නිකේතනය තුලදී අහම්බෙන් හමුවී සොදුරු කතාබහක නිරත වු නිහතමානී සරල අසීමන්තික ඉවසීමක් ඇති පුද්ගලයෙක්. ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා...

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s 3 ปีที่แล้ว +160

    කවදාවත් නොදැක්ක ලස්සන පොටෝ ගොඩාක් එක්ක සුහද කතා බහක්. ❤❤❤ජේසු පිහිටයි බුදු සරණයි හරේන්ද්‍ර අයියේ සහ සර් ඔයාට ❤❤

    • @tharinduboy7083
      @tharinduboy7083 3 ปีที่แล้ว +3

      ඒ දුක නැතිඋනා ඔයාව දැක්කම

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว +1

      සීගිරි අබිරහස්th-cam.com/video/E1UeZyEYYFo/w-d-xo.html

    • @georgefernando6531
      @georgefernando6531 3 ปีที่แล้ว +1

      භාග්‍යා විරාජනී ජේසු පිහිටයි.

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว

      පෙු්මදාස මහතායට බුදු සරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐

  • @kumarimichael6194
    @kumarimichael6194 3 ปีที่แล้ว +7

    හරේන්ද්‍ර ඔබට ස්තුති .. මෙවැනි පුද්ගලයන් සංවාදයට ගෙන ඒම පිලිබඳව.. තෙරුවන් සරණයි

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 3 ปีที่แล้ว +6

    ලස්සන වැදගත් වැඩසටහනක්...හරීන්ද්‍ර අයියාගේ interviews ගොඩාක් හොඳයි...තත්වයෙන් උසස්..❤👍🇱🇰.. .. හරිම ආදරණීය , වැදගත් මනුස්සයෙක් මේ ඡායාරූප ශිල්පියා..

  • @pushpadesilva7087
    @pushpadesilva7087 3 ปีที่แล้ว +23

    ඉතාමත් ආදර්ශමත් පුද්ගලයෙක් ..
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .
    හරේන්ද්‍ර ඔබට ජයවේවා තෙරුවන් සරණයි

  • @indranirani2801
    @indranirani2801 3 ปีที่แล้ว +6

    හරිම සන්වෙදියි... ගොඩක් ස්තුතියි .🙏

  • @nacreations2259
    @nacreations2259 3 ปีที่แล้ว +8

    නියම වැඩසටහනක්. සමහර අවස්ථා සංවේදී යි. සංවේදී photo එක බලන්නයි හිටියෙ

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ,ඉතාමත්ම වටිනවා අදහස් ටික ,

  • @mariekusum3310
    @mariekusum3310 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූති Mr. Sudath Silva.. for sharing these photographs.. Bless you🌹

  • @user-kv9rr1in9s
    @user-kv9rr1in9s 3 ปีที่แล้ว +6

    ගොඩක් සංවේදී ෆොටෝස්.. අසුන්දරයි වගේම සුන්දරයි ඔබ‍ට ජය

  • @kalyaniperera1279
    @kalyaniperera1279 3 ปีที่แล้ว +3

    Thank u very much harindra හරිම agei aththa dewal pto wistharr apata Dana ganna salassuwata daksha chayarupa shilpiyaek thank u both jayawewa

  • @nishanthawickramasinghe7953
    @nishanthawickramasinghe7953 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබ දෙනාටම ගොඩක් හොඳ වැඩසටහන ක්

  • @chandraskg5927
    @chandraskg5927 3 ปีที่แล้ว +2

    අදත් වැඩ සටහන හරිම සුන්දරයි බුදු සරණයි

  • @Expedition92416
    @Expedition92416 3 ปีที่แล้ว +18

    අතිශය වැදගත් සම්මුඛ වීමක්.. ස්තූතියි හරින්ද්ර මහතා👍💕

  • @indikacbw
    @indikacbw 3 ปีที่แล้ว +3

    ඔබ දෙදෙනාටම හදපිරි ප්‍රනාමය....👍👍

  • @wusanthagunathilaka3827
    @wusanthagunathilaka3827 2 ปีที่แล้ว +1

    අපක්ෂපාති නියම රාජ්‍ය සේවකයෙක්,ඔබට දීර්ඝායුෂ ,බුදුසරණ යි...හරීන්ද්‍රට ස්තූතියි.

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි සුබදවසක් වෙවා ජය වේවා මැතුදුනි ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට දළඳා සමිඳුන් සරණයි

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 3 ปีที่แล้ว +6

    විශිෂ්ටයි හරේන්ද්‍ර මහත්තයෝ 🙏🙏❤️❤️

  • @nuwazapakse280
    @nuwazapakse280 3 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි හරෙන්ද්‍ර් මහත්තයො මේ වගේ චරිත ගැන අපිව දැනුවත් කිරිම ඉතාම සුන්දර චරිතයක් මෙපමණ කාලයක් මම දැනගෙන උන්නෙ නැහැ මෙතුම ගැන

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 3 ปีที่แล้ว

      Paypal හැදූ Elon Musk අගහරුවල හදන නගරය th-cam.com/video/pkker8lO29I/w-d-xo.html
      .

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +2

    හරිම වට්නා කතාවක්... නොදත් කරුණු රැසක් දැන ගන්න ලැබුන.. හරින්‍ර් මහත්මය බොහොම ස්තූති ඔබට ..

  • @tilakatilaka365
    @tilakatilaka365 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් සාකච්චාවක් 👍❤🙏🙏බුදුසරණයි ඔබ දේපොළට

  • @dulminiwickramasinghe9387
    @dulminiwickramasinghe9387 3 ปีที่แล้ว +10

    Its very intersting to know about that. Well done harindra aiyya. Waiting another interviews. Thank you.

  • @rebeccatharaka752
    @rebeccatharaka752 3 ปีที่แล้ว +9

    Very important and an emotional discussion. Thank u harindra for bringing out this kind of discussions for us to get to know about sweet and bitter memories of our country

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 2 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් වැඩසටහන් තමයි අපේ හරේන්ද්‍ර මල්ලී ගේන්නේ.ඔබ දෙපලටම බොහොම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @nipusathsarani
    @nipusathsarani 3 ปีที่แล้ว +1

    Sudath silva sir ඔබට දීර්ඝායුෂ. 👍

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว +3

    Thank you very much for bringing him and showing very special photos.
    Best of luck.

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +4

    හරිම ලස්සන චයාරුප ජිවමානව සිටිනවා වගේ සුදත් මහාත්මයා ඔබ ග්ෂ්න අඩන්බරයි එකත් වාසනාවක් ඔබතුමාගේ" හරේන්ද්‍ර ඔබ ඉතා නිවුනු පුද්ගලයේක් හරවත් වැඩසටහානක්

  • @sakura.4322
    @sakura.4322 2 ปีที่แล้ว +1

    මොන දේ මොන විදිහට සිද්ධ වුනත් හරිම සංවේදී හිතට gammak එන wa.ape rata බේරාගත් නායකත්වය ta අපි sada nayagathi...ඔබලාට deergayu වේවා ....

  • @kudamuhamdiramlagechitra1006
    @kudamuhamdiramlagechitra1006 3 ปีที่แล้ว +2

    වටිනා සාකච්ඡාවකදී සිදුවන වටිනා ජයාරූප පිළිබඳ , ගොඩක් වටිනාකමක් ඩුන්න්න්

  • @teenasalwa4421
    @teenasalwa4421 3 ปีที่แล้ว +4

    ඉතාමත්ම වටිනා සාකච්ඡා වක් අපේ කාලයේ රජවරු ලෙස සැලකෙන ජනාධිපති වරු ගැන පොටෝ වලින් සරලව පැහැදිලිව හදවතට දැනෙන්න නව පරපුර ට දැනගැනීම පිනිස ගත් උත්සාහය ට ගොඩක් ස්තුතියි ඇත්තටම තමන්ගේ රාජකාරිය අකුරටම ඉෂ්ඨ කර මුදල් වලට යට නොවී අපේ කාලයේ සොඳුරු මිනිසෙක් සුදත් ඒවගේම ජනාධිපති වරු අතරින් ජවසම්පන්න රටට සහජනතාවට ආදරේ වැඩදායී රට නගා සිටවූ සොඳුරු මිනිසා මහින්ද රාජපක්ෂ කැපී චරිතයක් හැමදෙනා ම අවිවාදයෙන් පිළිගත යුතුයි මෙවැනි හරවත් දේ ඉදිරිපත් කළ හරේන්ද්‍ර ඔබටත් සුදත් මහත්මටත් බෙහෙවින් ස්තූතියි 💪💪👍👍🌹🌹❤️❤️🇱🇰🇱🇰

  • @nilangasuresh2413
    @nilangasuresh2413 3 ปีที่แล้ว +4

    ලස්සනයි... ස්තුති හරින්ද්‍ර සර් 🙏🙏❤️❤️

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 3 ปีที่แล้ว

      Paypal හැදූ Elon Musk අගහරුවල හදන නගරය th-cam.com/video/pkker8lO29I/w-d-xo.html
      ..

  • @pppalliyaguruge4975
    @pppalliyaguruge4975 2 ปีที่แล้ว +1

    සුදත් සිල්වා මහතාගේ ජස්‍යාරූප ඇකඩමියේ විස්තර සහ ඇතුලත්වීය හැකි ආකාරය පිළිබඳ තොරතුරු සපයන මෙන් ඉල්ලමි! ස්තූතියි !

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 3 ปีที่แล้ว +2

    ලස්සනයි මේ වැඩසටහන..
    හැමදාම උමන්දාව.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว +4

    ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වෙලාව අපිත් එදා ගිහිල්ලා හිටි එයා අපි කටුනායක බෝඩ් වෙලා හිටියෙ ගාමන්ට් එකෙන් තමයි ආවේ ඔබතුමාට ගොඩක් ස්තූතියි

    • @gayankumara5168
      @gayankumara5168 3 ปีที่แล้ว +1

      පේමදාසට.කලකම් පල.දුන්නා

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 3 ปีที่แล้ว +3

    සුපිරි විඩියෝ එකක් බ්‍රොරො ජයවෙවා ඉදිරියට යන්න ජයවෙවා

  • @charikawijethilake1819
    @charikawijethilake1819 3 ปีที่แล้ว +2

    Thank you for the program Harindra Ayye. Excellent! Unique!

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k 3 ปีที่แล้ว +1

    ජය වේවා තෙරුවන් සරණයි 👍👍👍👍🙏🙏🙏

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 3 ปีที่แล้ว +18

    උමංදාවේ සංවාදය හැර, කරපු සංවාද හැම එකක්ම ආසාවෙන් බැලුවා.ඔබට බුදු සරණයි ...හරේන්ද්‍ර මහත්මයා .

  • @soni581
    @soni581 3 ปีที่แล้ว +6

    හරිම වැදගත් වැඩසටහනක්

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 3 ปีที่แล้ว

      Paypal හැදූ Elon Musk අගහරුවල හදන නගරය th-cam.com/video/pkker8lO29I/w-d-xo.html
      ..

  • @priyangarkk481
    @priyangarkk481 3 ปีที่แล้ว

    හොඳ වැඩසටහනක්.බොහොම ස්තූතියි.👌👌

  • @monarayathra
    @monarayathra 3 ปีที่แล้ว +1

    රසම රස කතා බහක්... හරිම අසාවෙන් ඇහුවේ.... ඔබ‍ට තුති අයියේ

  • @sumayyaally3868
    @sumayyaally3868 3 ปีที่แล้ว +5

    Very interesting and valuable discussion ❤️thank you harindra, you bring the best always

  • @devikajayarangi5707
    @devikajayarangi5707 2 ปีที่แล้ว +4

    කලබල නොවන්න ජනතාවනි මෙවැනි මිනිසෙක් වටිනා නායකයෙක් මහින්ද අගමැති දෙවියෙක්.

    • @Desertfox18
      @Desertfox18 2 ปีที่แล้ว +1

      ඔයාට අවශ්‍ය නම් මහින්දව ලොකු කරං ඉන්න, ඒත් අපිට බූරු සාටකයන්ව ලොකු නෑ!

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +2

    අම්මෝ මෙන්න වැඩ්ඩෝ.❤️ හරිම නිහතමානී😊, ඒවගේම ලස්සනයි 👌
    The Royal Photographer Mr.Sudath Silva
    😘😍😘😍😘😍😘

  • @pemaperera5289
    @pemaperera5289 3 ปีที่แล้ว

    හරිම අපුරු කතාව .තෙරැවන්සරණයි .දිර්ඝායුස පිහිටයි .

  • @lastersilva534
    @lastersilva534 3 ปีที่แล้ว +3

    Great man. Great photographer. Because of him we have great memories. Thanks. God job.

  • @tanen371
    @tanen371 3 ปีที่แล้ว +4

    Thank you ලස්සන පොටෝ ගොඩක් බදු සරණයි සියලු දෙනාම සුවපත් වේවා

  • @yasiya9595
    @yasiya9595 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා කතාවක්...❤️

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 ปีที่แล้ว

    බොහොම හොද වැඩ සටහනක් බොහොම ස්තුතියි

  • @vimangasubasinhe5080
    @vimangasubasinhe5080 3 ปีที่แล้ว +3

    ඔබතුමා සැබැවින්ම අවoක රාජ්‍ය සේවකයෙක්. රජයක් මාරුවෙනකොට කාර්‍යාලයේ ඉන්න ලිපිකරුවත් මාරුවෙද්දි ජනාධිපතිවරුන් පස් දෙනෙකුගේ නිළ චායාරූප ශිල්පියා ලෙස කටයුතු කරන්න හැකියාව ලැබුනේ පුද්ගලයින්ට නැතුව තරතුරේ රාජකාරිය නිවැරදිවම ඉටුකල නිසාමයි. සුභ පැතුම්.

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n 3 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක පට්ට වටිනා එකක් හරීන්ද්‍ර අයිය ...❤️👍👈

  • @susanthaprasadh3550
    @susanthaprasadh3550 3 ปีที่แล้ว +2

    ඔබ දෙදෙනාටම ජය වේවා

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ඔබට

  • @gayansamarasinghe7199
    @gayansamarasinghe7199 3 ปีที่แล้ว +4

    most valuable images i have ever seen. one image with hidden story. thaks both of you. it is good to preserve these. after 50 years this images ll' be like diamonds

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 3 ปีที่แล้ว +12

    ඉතාමත් වටිනා සුහද පිළිසදරක් .... ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තුති ....

  • @airanganigamlath4071
    @airanganigamlath4071 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ සැමට