ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කාලයාගේ ඇවෑමෙන් පෙර සිදුවූ සිළුදේ එළියට ගැනීමට අනුර සොහොයුරාගේ ආණ්ඩුව රැකගමිමු.
ස්තුතියි ගොඩාක් ජයවෙවා ජයවෙවා නැවත නඩු අසා වැරදි කරපු සිලුදෙනාටම දඩුවම් ලබාදීමට කටයුතු කරන්න ජයවෙවා ජනතාවට ජයවෙවා
ජය වේවා සහොදරයා ❤❤❤
රට ගැන දේශපාලන ය ගැන කලකාරිමක් ඇති වෙනචා ඔබ තුමා මේ ගැන දැනුවත් කිරිම ගැන අනේක වාරයක් ස්තුතියි
මේ තොරතුරු සියලුම විස්තර සහිත ඉදිරිපත් කිරීම හරිම වැදගත් ඉදිරි මතිවරණයේදී රටටආදරය කරන නෙක් පත්උනොත් දැනට ඉන්න අපරාධ කාරයින්ට නිසි දඩුවම් දෙන්න
නිතියෙන් දඩුවන් ලැබුනේ නැති වුනාට ඔය කරපු සැමට සොබාධර්මය විසින් දඩුවන් ලැබේ😪 සමහර උන්ට දැනටත් දඩුවන් ලැබි ඇත😂 විජය කුමාරතුංග සැමදා අප අතර සිටි
You are a wonderful investigator. You explain everything A to Z. Thank you so much.
එතරම් සුන්දර දක්ෂ රංගන ශිලිපිෙයක් කිසිදා දැක නැත නාමය ෙනාදිරයි ❤🙏🏻
කොහොමද ගේම් ඒ වගේ අපරාධ කාරයින්ගේ ජාන වලින් පැවත එන එක තිරිසනෙක්ටවත් ආයි චන්දයක්නම් දෙන්න එපා හරිනම් ඒ ජානවලින් පැවත එන එව්න් ලංකාවෙන් පිටුවහල් කල යුතුය.
චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශ කරපු හැටියට විජය කුමාරණතුංග ගාතනය රණසිංහ ප්‍රේමදාස ගේ බව පැහැදිලියි.
ඇත කතාවක් ඒ කාලෙ එහෙම තමයි උනේ ,,මේ දේවල් ජනතාවට දැනුවත් කල ඔබට ඉස්තුතියි
හොද වාර්තාවක්
දැන් ජීවතුන් අතර ඉන්න උන්ගෙන් කට උත්තර අරගෙන සැබෑ වැරදිකරුවන් හොයාගන්න පුලුවන්නෙJVP එකට දැන් අවස්තාව ලැබිල තියෙනවනෙ ඒකට
ලංකාවේ පාතාල ය හැදුවේ පරහැත්ත දන්නා මිනිසුන් දන්නවා
කාලකණ්නී පාලකයෝ තමයි දිගටම ඉදලා තියෙන්නේ. දැන් උනත් නඩුව ආයෙ අහන්න බැරි නෑනේ.
මොවුන්ට දඩුවම් දෙන්න මාලිමාව රජයක් එන්නම ඔනේ
කවුරු බලයට ආවත් හොරු දුෂිතයන් අල්ලනනේ නැහැ. හේතුව මෙයාලා හැමෝම යාළුවො. මේ හැමෝම වංචාවල් මිනිමැරුම්වලට වක්‍රව සම්බන්දයි. ඔනෑම නං හාල් මැස්සෙක් දෙනෙක් අල්ලයි. තෝර මෝරු ෂේප් වේවි. හොරු දුෂිතයන් මිනිමැරුවන්ට දඩුවම් දෙනවා කියනා කතා දේශපාලන වේදිකාවේ මිහිරි කතා 😃😃😃
දැන්වත් ඔය මිනීමැරු වන් ට නීතිය මඟින් දඬුවම් ලබා දෙන්න බැරි.නම් සොබාදහම විසින් ලබා දෙන්න කියලා parthana කරමු .ඔබට යහපතක් ම වේවා මහත්මයා මේ.සියලු දේවල් දැනුවත් කරන එක ගැන සතු ටු යි 🎉
Thank u
උන් ඔක්කොම යාළුවෝ මල්ලි කොටින්ම විඡයගේ ගෑනිත් උන්ගේ යාළුවෝ මල්ලි
According to court procedures Jvp killed Vijaya
ඉතාම නාවැරදියි !
හරියටම හරි ඒ මිනිහව නොමරා මැරුවෙ ඒකි තමයි.ඒකිගේ බුරිය ට රැවටිලා චන්දෙන් දුන්නෙ.
අනේ..1989 අවුරුද්ද කියන්නෙ නීතියක් සදාචාරයක් තිබුණ අවුරුද්දක් නෙවෙයි කියන එක ඒ කාලෙ පිළිබඳව අවබෝධයක් තියෙන වැඩිහිටි මිනිස්සු දන්නවා.ඒ කාලෙ ඝාතකයෙක් නෙවෙයි සාමාන්‍යයෙන් ඔය වගේ දේකට සැක කෙනෙක් ඇල්ලුවත් මරපු එක තමයි කළේ. එජාප සභාපති හර්ෂ අබේවර්ධන ලේකම් නන්දලාල් ප්‍රනාන්දු මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර වගේ අය ඝාතනය කරලා තිබුණෙත් ලයනල් රණසිංහ තමයි. රෝහණ විජේවීරව අල්ලලත් පරීක්ෂණ කරලා උසාවිදාලා නීතිය ක්‍රියාත්මක කළේ නෑ. ලයනල් රණසිංහ සී අයි ඩී එකට දුන්න කට උත්තරය නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහත්තයා ඉරිදා මව්බිම පත්තරේ දාලා තිබුණා. ඒ වගේම ඒ කාලෙ දිවයින පත්‍රයේ පාඨකයින්ගෙන් ලබාගත්ත ප්‍රශ්න ගණනක් සැඟවී සිටපු රෝහණ විජේවීරට යොමුකළා. එහෙම පල කරලා සඳහන් කරලා තිබුණා ඒ ප්‍රශ්න වලට විජේවීර පිළිතුරු එව්වොත් ඒවත් පල කරනව කියලා. කොහොම හරි වැඩේ ගියා. විජේවීර පිළිතුරු එවලා තිබුණා. ඒ ප්‍රශ්න වැලේ එක ප්‍රශ්නයක් තමයි විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව. අන්න ඒකට දීපු පිළිතුර හා මව්බිමේ ගිය ලයනල් රණසිංහගෙ කට උත්තරය යන දෙක කියවපු මිනිහෙක් ලෙස විජයව මැරුවෙ කව්ද ඒ සඳහා කුමන්ත්‍රණය කළේ කව්ද කියන කාරණය පිළිබඳව මට යම් අදහසක් තියෙනවා. චන්ද්‍රිකා ජනාධිපති වෙච්ච ගමන් ලලිත් ඇතුළත්මුදලි, ඩෙන්සිල් කොබ්බෑකඩුව හා විජය කුමාරතුංග ඝාතනයන් පිළිබඳව සත්‍යය සොයා වාර්තා කරන්න ජනාධිපති කොමිෂන් තුනක් පත් කළා. එහෙත් ඒ තුනෙන්ම අපි හා චන්ද්‍රිකාලා බලාපොරොත්තු වෙච්ච අය ඒ ඝාතනයන් කළ බව එළි නොවෙච්ච නිසා ඒවා අවසානය තෙක් ක්‍රියාත්මක කරලා අවසන් වාර්තා දුන්නෙ නෑ. රිචඩ් ද සොයිසා වගේ අය මැරුවෙ කව්ද කියලා පැහැදිලියි වගේම විජය මැරුවෙ කව්ද කියලත් මට නම් පැහැදිලියි. හැබැයි ඒ දෙක ම කළේ එකම පාර්ශවයක් කියලා නම් මං හිතන්නෙ නෑ. ඒ වගේම ඒවා කරපු මිනිස්සුත් ඒ ක්‍රමයෙන්ම මිය ගිහින් තියෙනවා. ඒ නිසා එම අපරාධයන්ට දැන් මේ මොහොතේ දේශපාලනය කරන එක පක්ෂයකවත් වර්තමානිකයින්ට චෝදනා එල්ල කිරීම කිසිසේත්ම සාධාරණ නෑ.
@@sanjayawehella5182 මොකක්ද ඒ ප්‍රශ්නයට විජේවීර දීපු උත්තරය
එක තමයි රනසිංහගේ කැලිසවලෙන් එකතු කලේ මහත්තයේ එයාට දඩුවන් ලැබුනා අනිත් අයටත් ඒ උන්ඩය කවදාහරි ලැබෙයී
😀
අන්තිමට කෝකටත් තෛලය වගේ ඒ කාලේ හැමදෙයකටම අල්ලගත්ත ජේ වී පී එකම ඒකටත් අල්ලගත්ත
Ayyo dewiyane oba koheda mara kalakanni rajayak anniwarayenma premadasa rajan gamini mun thamai wede kale. Chandrka budi kalakanni ratak. Mahinda orginal minimaruo thanks nice explanation. Kalakam palade Pasqu boom blast okkoma ranil Gotta basil mahinda sirisena. 💥💥💥💥😭😭😭😭
Thawamath 😭aswalata kandulu enawa. Harima kanagatu siddiyak. 🙏✝️👍😭😭
@@susilayupala2959😊
Wijagey gathakaya chandrika
Muta pissu 😅
සැමියා වියෝව බිරිදට රජමගුලක් වේ අනේ මෙහෙම රටක්
Bring them to a justice
ඔබගේ පැහැදිලි කිරීම හරි අගෙයි. ස්වභාව ධ්‍රර්‍ර්මය නිසි දඩුවම දුන්නා
Thanks
පුතානෝ ගේ පියාගේ වැඩ පේනවනේද. මේව දැනදැනම තමයි චන්ද්‍රිකා ජවිපෙට චෝදනාකරන්නේ
She don't blame jvp
@@channaperera1 ඇයි නැත්තෙ. ඔය ගෑණි කළින් වතාවක් රනසිංහ ප්‍රේමදාසට චෝදනා කරන වැඩ සටහණක් යූටියුබ් එකේ තියෙනවා . එතකොට ගෑණි තරුණයි. හොදට පැහැදිලිව විස්තරේ තියෙනවා . මේ මෑතදී ඔය ගෑණි ජවිපෙට චෝදනා කරනවා. එතකොට නාකි වෙලා. එතනදී විශ්වාස කරන්න පුළුවන් ප්‍රකාශය රනසිංහ ප්‍රේමදාසට කරන චෝදනාව . ජවිපෙට චෝදනා කරන්නෙ මතු දවසක ජේවීපීය බලයට එයි කියන බයට ජවිපෙට තියෙන ජනප්‍රසාදය නැති කරන්න කරන උත්සාහයක් .
@@channaperera1Then she can tell theTruth.
මෙවැනි කාලකණ්නින්ටද පොලිස් මහත්තුරු කියන්නෙ....😮😮😮😮😮😮😮😮😮😮
හොද පැහැදිලි කිරිමක්
ගවෙෂනාත්මක මාද්ධ්‍ය කලාව කියන්නෙ මෙක තමයි ශුිලාල් පිුයන්ත මහතාට ගොඩක් ස්තුතියි
පුතානෝගේ පියාණෝගේ වැඩක් බව චන්ද්‍රකා නෝනා දන්නවා.සනත් ගුණතිලක එක්ක රතියේ යෙදීම නිසා විජය අහතක වුණා.ලයනල් රණසිංහ කවුද කියල මේ අම්මණ්ඩි දන්නව.වෙඩිතියපු තුවක්කුව ගාමිණී ලොකුගේ බව දැන දැනත් චෞර රැජින මේ ගාතනය ජේ.වී.පිට බටවන්නේ.
Very good one, thanks
එ කාලේ ම්නිස්සු දන්නවා ඇත්ත
ස්තුතියි විජේ ගැන දුකයි ඒ උන්ටත් සභාව ධර්මයෙන් දඩුවම් දුන්නා අවි ගත්තෝ අවියෙන් නසි කියන්නේ ඇත්ත ඔය පරමි පරාවල් කවුරැත් එකයි ලේ තැවරැන අය ඔබට ස්තුතියි
Why you cannot go to police 👮♀️ and put entry mara puduma ratak Lankawa Lankawata dewa sapeyak. Ranilta wedikal ausa nahe.
පලමුවෙන්ම සහගහන්න ඕනෑ විස්කි මැඩම්ට නොවෙයිද ,තමන්ගේ සැමියා මරණයට පත් කල උන් දැන දැනත් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම නොසලකා හැරීම පිළිබඳව සහා තමන්ගේ බල තණ්හාව නිසා වෙනත් පාර්ශවයකට චෝදනා එල්ල කිරීම නිසා.
how a civil person can examine and prove
ගොඩක් ස්තුතියි මහත්මයාට රටට අැත්ත දැනගැනිමට කරැණු කියනවාට. මහත්මයා පුතානෝගෙන් පරිස්සමි වන්න. පියානෝගෙ පුතානෝනෙ.???.
පුතානෝ මොනව කරන්නද
ඒ වෙනුවෙන් විජයගේ ගෑණි වත් ඉදිරිපත් නොවෙන්නේ ?
යාලුවො මල්ලී....
bala.loobaya.hamuwee.siyalla.yathai
ජනතාව රැවටීමට ලක් වී ඇත යථාර්ථය එයයි.ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ජයවේවා ♥️♥️♥️
චන්ද්‍රිකා දේශපාලන වාසි වෙනුවෙන් පසු කාලයේ දී කිව්වා විජේකුමාරතුංග මැරුවේ ජේ.වී පී එක කියල.මරු අම්මන්ඩි
පුතානොගෙ පියානොගෙ වැඩ වගෙ පෙනෙන්නෙ, හරක් පුතානෝ පස්සෙ යනවා
පුතානෝගේ තාත්තා විතරද ආයුධ පෙන්නන්න ගිහින් අපරාධ කාරයින්ට වෙඩි තියලා මැරුවේ... ජේ, ආර් ගේ ඉදලා රනිල් රාජපක්ෂ ජනාදිපති දක්වාම කරන්නේ එකම දේ තමා .... ඒ දේවල් තමා වෙනස් කරන්න ඕනේ ... එහෙම වෙන්න නම් අමනුෂ්‍ය පාලකයෙක් නොවන අධ්‍යාත්මික නායකයෙක් රටේ ජනාධිපති ධූරයට පත් වෙන්න ඕනෑ ...
88,89,අලුගෝසුවන් මුංට පොලිසියේ උසස්වීම් දීලා අසරණ දරුවන් මැරුවා ප්‍රසිද්ධ අය ජනාදිපති වෙයි කියලා ගොඩක් අය මැරෙවුවා ඒ කාලේ උංගේ ගෙයක් තියෙනවා කොළඹ 7ඒ ගෙවල් වලත් දහස් ගනන් මරපු නිසා දැන් ඒ ගෙවල් වල ඉන්න බෑ සිකුරුටි අයත් දාලා ඉන්නේ උං දින 2කට වඩා ඉන්නේ නෑ හොල්මන් ඉන්නවා මාත් ගියා බලන්න ඉන්න බෑ දැන් පාලුවට ගිහින් බලයට එන්න දගලන්නේ මිනිස්සු මරලා විජේ කියන කෙනෙක් ජනාදිපති වෙනවා කියලා සාත්තරේ ට කියලා විජේ කියන අය 15 විතර මරවලා අවසානයේ ඌ මැරුනම විජේතුංග ජනාදිපති උනා, ,
@@ranjithsirikumara8476 ළගම හිටි විජේතුංග ප්‍රේමදාස මිනීමරුවට අමතක උනා.
@@channabuwanaka5885😂😂😂❤
Vijethunga Abiyogayak namaine...pemaya male nathnam...U janadipathi venne nanè...Pemayata Abiyogayak vena Ratak namai lokayak vatina minissu maruva...Dan Rajapakshala ...Namal Janadipathi koranna mahansi venawa vage..pemayath baluwe Uge puth sajith Janadipathi korolama marenna...Un okkoma akai..😢😢😢
J,V,P රජයක් යටතේ නිතිය නවපු උන් ඔක්කොම හිරේ යැවිය යුතුයි ,,,,,,මෙහෙම රටක් තියෙන එකත් පුදුමයි ,,
Eiy minimaru anduwak lankawata bomba gahuwa prabakaranwath mewage lankaws vinasha kale na.🐗🐗🐗
අඩේ විජේකුමාර තුන්ගයන් ගහාතනය කෙරේ ප්‍රේමදාසයා බව මුලු ලෝකයම දන්නවා චන්ද්‍රිකා දේසපාලනය වාසීතකා ඔය පඩත්තර ගැනී විටින් විට ගොන් ප්‍රකාශ නිකුත් කරා අඇත්තටම යසෝදරා සහා විමුක්ති තේරුනේ ගතයුතුයි උබේ තාත්තා මැරුවේ ප්‍රේමදාස බව .චන්ද්‍රිකා දේසපාලනය නිසා බල ලෝබී තන්හාව නිසා වචන වෙනස් කරා
චන්ද්‍රිකා විතරක් නෙමෙයි සිරිමාවොත් එකයි
චන්ද්‍රිකා ගෑණි ජනාධිපති වෙත ක් ඇයි මෙ ගැන හොයලා දඩුවම් කලෙ නැත්තෙ.
EkiitA uwamanawak thibbe na
ඔබතුමා ප්‍රකාශ කරන්නෙම සත්‍යයයන්මය්. අතිශයින් ගරුකලයුතුය .
ගාමිණී ලොකුගේ අත් අඩංගුවට ගත්තනම් පුතානො පස්සේ යනවුන්
☺️
කවදා හෝ සත්‍ය් එලියට එනවා .
මොන අන්දමට මිනිස්සු නැති කරත් ඒ ගාතකයන්ට අත්වන්නේඅවීචියටම තමයි..ජ.වි.පෙ.නම් විජය කුමාරතුංගට සතුරුකම් කලේ නැහැ . මේ වනවිටත් කීපදෙනෙක්ම අවීචියේ අපා දඋක්විදවීම කරනවා. ලයනල් රනසින්හව පදික වේදිකාවේ අල්ලාගත් නිලධාරීන් දෙදෙනාඇගයීමට ලක්කලයුතුය.
එතකොට චංද්‍රිකා ගේ ආණ්ඩුව කාලේ කිසි දෙයක් හොයලා නැද්ද
නියමයි
ඔය තියෙන්නේ සාක්ෂි එක්කමවැඩේ එලිවෙලා.
Thank you sir.
මේක පුදුම ලංකාවක්...... මිනිමරැෙවා් තනතුරැ දරන රටක් ......සුදු රෙදි අැදගෙන මිනි මරන රටක්........
NiyamaiSiyaluma dena danuwath wiyayuthui mewaJaya wewa
ජය
නාකි දේශපාලු වෙක් TV එකේ ප්‍රකාශ කරනවා පුළුවන් නමිි රාජපක්ෂ ජුන්ටාව කොල්ල කාපු ජාතික ධනය පුළුවන් නමිි උගන්ඩා වෙන් අරගෙන පෙන්නුම් කරන්න කියල දේශපාලු වන් කයිවාරැ පංපොරි ගහනවා අෆ්ෆා
ලංකාවෙ ඉනටත්බයයි
චන්ද්‍රිකා ජනාධිපති වෙලත් මෙය අත් අඩංගුවට නෙ නොගත්තේ ඇයි j v. Pඑකෙන් මරුවා කියලා ඇයි බොරැ කියන්නේ. අන්තො. ජටා. බහි. ජටා
ගිනි අවිය සොයා ගැනීම ගැන සඳහනක් නැත්තෙ ඇයි ?
ගාම්නි ලොකු ගේ ගේ තුවක්කුව
Very good
අස්රෆ් සහොදරයාව මරපු කට්ටිය ගැනත් තොරතුරු කියන්න!
පියානොගෙ වැඩ
Thank
ඉතිං චන්ද්‍රිකා බණ්ඩාරනායකටත් තිබුණා නේද ඕවා ගැන හොයා බලලා මිනිමරුවන්ට දඩුවම් දෙන්න ..
ඔයාල රටේ සිද්ධ වෙන දේවල් ගැන අවබෝධයක් නැතුව ජීවත් වෙන්නෙ . සබීත ජයසිංහ බැන්දේ ඔන්න ඔය හේතුවට.
ඔය වන්සක්කාර ගැනී උසාවියට ගියේ වත් නෑ
චන්ද්‍රිකා නෝනා අවුරුදු 10ක් ජනාධිපතිණිය ලෙස ඉඳලත් හෙව්වේ නැහැ...
Mun okkoma yaluwu malli😂😂😂😂
1988feb 16වන විට ජනාධිපති j R ජයවර්ධන මහතා.... ප්‍රේමදාස...මහතා...1988දෙසැම්බර්. මාසයේ ජනපතිවරණය තිබුනේ..දැනුවත් කිරීම සදහා..
You are a highly admirable person.your clarification is logical.expecting more information from you.thank you very much.
ඔබතුමා ගේ පැහැදිලි කිරීම බොහෝම තාර්කිකයි, ඇයි චන්ද්‍රිකා ජනාධිපතිව සිටි සමයේ මේ ගැන පුළුල් විමර්ශනයක් නොකළේ?
මේක බෞද්ධ රටක්ද ? දිට්ටධම්මවේදනීය කර්මයඉදිරියට එන්නේ කුමන අවස්තාඅවස්තාවල දීද..මේ අපරාධකරුවන් ඒ අයගේ දරුමල්ලෝ යහතින්සිටීද ?මේක පුදුම රටක්..
එවකට ජනාධිපතිව සිටියේ ප්‍රේමදාස මහතා බව ඔබ වගකීමෙන්ද කියන්නේ ?
කවදා අපේ රටට යුත්තිය ඉටුවේද අධිකරනයට රටේම මුල්තැන ලැබෙන යුගයක් පහලවේවා
👍👍👍 lucid explanation !
්‍රචන්ද්‍රිකාට. සනත් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
විජේගේ ගැනි 94 ජනාදිපති උනා නේද ඒකිට උවමනාවක් නැහැ ඔන්න තත්වේ රට මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්
Vije hetiyanam...chandrika janadipathi venne na..😊😊😊😊
👍👍
👉🌕 සුවපත් වේවා
Ahana kotath harima pudumai oba thumata bohoma sthuthi 💥
විජේ මරපු ලයනල්ව ඔබ දන්නවනම් අනිවාරයෙන්ම ඔබත් විජේ ඝාතනයට සම්බන්ධයි
ඒකනේ කිසිම දවසක මිනිමරලා හැංගෙන්න නම් බැහැ...කාලය ලොකු වෙන්න පුළුවන්...දිට්ට ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා.. පියානෝ මැරුණොත් බල්ලෙක් වගේනේ..ඕවට උදව් කරන කරපු..හැමෝටම පලවිපාක ලැබුණා.. කවදාවත් නොමැරෙන මිනිසුන් ගානට හිතල මුං මිනිමරුවන්ට.. දැං ඉන්නා උන්ටත් ඕවා හොද පාඩම්
👍👍👍👍🙏🙏
රනයාා මැරුනා නෙවෙයි බ්‍රෙන්ඩර් කරල තබ්බෙ
ඒ අහිසක ජනප්‍රිය ජීවිතය පිළිබද හොයා දඩුවම් ලබා දීමට ඒ මහත්මයා විවාහ වී සිටි පට්‍ට හු+ත් ට බැරි වුනේ ඇයි කියලා හිතෙනව. මොකද? ඔය ගෑනිත් ජනාධිපති වුනේ ඒ අහිංසක ජීවිතය මතින් නිසා. සරත්වන්ද්‍ර එදිරිසිංහ ශූරීන් රචනා කර ඉදිරිපත් කරන ලද මනමේ නාට්‍යයේ එන බිසවගේ චරිතයද මේ ගෑනි රග පෑවේ කියල හිතෙනව. ශ්‍රී ලාල් ප්‍රියන්ත මහත්මයාණෙනි හැකි වූ දිනක මේ පිළිබද පොතක් එලි දක්වන්න කියා ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා සමාජයේ පිරිමි දරුවන්ගේ යහපත පිණිස. ස්තුතියි ඔබට, ජාතික ජනබල වේගයට ජයවේවා!!! ජ. වී . පේ. සහෝදර කැලට මෙන්ම අළුතෙන් ජ. වී පෙ ට එකතු වන රටගැන කැක්කුමක් තියෙන සියළු දෙනාට මෙන්ම අනන්ත දුක්විද මියගිය සහෝදර කැලට ජාතියේ ප්‍රනාමය හිමිවිය යුතුමය. අනුර කුමාරදිසානායක ඒ මහා වීරයාට ජය පතමින් නවතිමි. කරූණු මැනවින් ඉදිරිපත් කළ ශ්‍රී ලාල් ප්‍රියන්ත ජන මාධ්‍යවේදියාට නැවතත් ස්තුතිකරමි. සියළු ජනනතාවට ජාති කුල මල ආගම් බේදයකින් තොරව එකම කුඩයක් යටට එකතු වන්නට ලැබේවා!!! කියා පතමි.❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪☂️☂️☂️☂️☂️☂️☂️
සෑමරජයකම වැරදිවැඩකරන අය සිටිනවා
Kamak naha neda?.
Ape inne kalakanni rata kewa misa rata haduwada bn
👍👍👍👍🤝🤝
Kauru කොහොම කලත් ඕකුන්ට හොදක් වෙන්නේ නෑ.. රටට ජාතියට ආදරේ කරපු මිනිහෙක් එහෙම මරලා දැම්මේ.. 😭
අපි දුක් උනාට ඒ මනුස්සයාගෙ ගෑණිට ඒ ගැන ගාණක්වත් නෑ.
එය ඇත්ත කතාවක් නමුත් ඇයි ඔබ චන්ද්‍රිකා පාලයේදි එය විමර්ශනයට නොගැනීම ගැන කතා නොකරන්නෙ🤔
උසාවි කුඩුවට නගින්න ඒ ගැනී කැමති උනේ නෑ අම්මා කලෙත් එකම තමයි (සිරිමාවෝ )බණ්ඩාරනායක මහතා ගාතනය උනහමත් ඔය වන්සක්කාර ගැනී උසාවියට යන්න අකමැති උනා සේරම වසන් කලේ එහෙම තමා
Oba thmagey kiyana hama deyakma saththiyai
රජවෙන්න.තියෙනම්.අම්මද.මිනිහද.ආදාලනැහ.හැත්තෑවෙ.ඉදලම.මිනිමැරුවා
Hon.adk.pl.appoint.commission.on.this.then.yoc.will.rule.this.country.for2
Adk.will.rule.this.country.for.20.years
Oba thuma..danatath..bohoma. Praweesam. Wenna.Sthuthi.,sir.
ඒකතමයි..අපිකියන්නෙ.කාලකන්නි.225..එලවන්නම.ඔින..මෙි.රට.එදත්..අදත්.හෙටත්.විනාශ.කරනව.නාකි.හැත්තක්.කොහොමද.රටක්.පාලනයකරන්නෙ
U
ඔය තියෙන්නෙ පුතානෝගේ පියානෝගේ වැඩ කිඩ, දැන් පුතානෝ එන්නේ ජාතිය බේරා ගන්න
ඇයි චන්ද්‍රිකා මැඩම් මේ දේවල් මොකවත් දන්නේ නැහැ වගේ ඉන්නේ
උබෙ මැඩම් ද ඒ
@@mmrathnayaka1087 චන්ද්‍රිකා ගෑණී කීවොත් හරිද...
උන් ඔක්කොම යළුවො මල්ලි
චන්ද්‍රිකා ජනාදි පති වෙලත් ඔය ගැන හෙව්වෙ නැත්තෙ ඇයි
වෙන මිනිහෙක් අල්ලගෙන උගෙත් එක්ක හැම්නුනා. මිනිහ අමතක උනා. ඇයි අප්ප ඔයාල මේව ගැන දන්නෙ නැත්ද. රට ලෝකෙ ගැන අවබෝධයක් ඇතුව ඉන්නකෝ.
@@channabuwanaka5885 xxxxxzzzzźzzźźzzaaaaaaàaaaaaaaàaaaaaaàaaaaaaaaàaàaaaàaaaàa
@@suchithradahanayake4564 මේ මොකෝ.. මම ඇත්ත කිව්වෙ. ඔය ඕප..පොඩ්ඩක් හොයන එකෙක් මම.
@@channabuwanaka5885 Oba Kiyanne Sampurne Aththe
Eya wisky thunkalak bila hemadama thawath nsluwo ekka film keruwa...mininaruwo hoyanna welawak thibilama ne...
ලැජ්ජාවක් නැතුව ඇත්ත දැනගෙන මිනිමරැ jvp ඒකට ඇදුම් නැතුව කඩෙි යනවා 🤮🤮🤮
Anr palayan kariyo okkoma heliwela thiyenne gamani lokuge ge t 56 kohomada weso jvp ekata hamba wennee ube ammata hangila boru kiyana ponnaya
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
👍🙏👍🙏👍
Vjay maruwayPraymadasaya
ගෑනි ජනපති වුනත් owa හොයලා වැරදි කාරයන් හොයලා දඬුවම් kala da ? අදට na ඉතිං අපිට මොකද neda
චන්දිකා මේවාට ද කියන්ක?
WONDERFUL SPEECH TRIBUTE TO YOU BUT WHY DINT EX PRESENT CHANDRIKA FOLLOW UP THIS CASE??
🎉🎉🎉🎉🎉
බොරැකිඵපාJ.V.Pඵකට සුදු ගානව..ලැඡ්යි..කවුරුත් දන්නැති කතා වක්මෙයාකින්නෙඅදඉයෙඉදුනුඅයට..ඔයකතාඔදයිJ.V.P.කාවත්මමැරැවෙනැ...දාස් ගානක් මිනිසුන් ව..දිව්‍යලෝකෙටනෙඇරියෙ...පවු..ඵකාලෙපංසලෙන්ඵලියටවත්බැස්සෙනැපවුඅනෙ. J.V.P.ඵක...
Who's this presenter?
මොහු අවස්ථාවාදී දුෂිත දේශපාලනඥයන්ට විරුද්ධ මාධ්‍වේදියෙක්.
Vijay ge akka kiyanae jvp kiyala aka atha wijeweera megolamenic
Bastard Monster
ඔබ ලයනල් රණසිංහ අදුරන්නෙ කොහොමද ඔහු ජවිපෙ සාමාජිකයෙක් ද?
සංවේදී අය බලන්නඵපා70...... වෙ....83 නෙ... 88ටෙJ.V.P ඵකෙදාපුසෙල්ලංඵකනිසා...සංවේදී අයනංබලංන්නම...ඵපා...පා...පාමොකද දුකඉතෙයී
JVP nam Wade kale...Nadu Ahala...Natanna puluwan magul okkoma natala ahenam..😂😂😂
🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
පෙරහැර ගියාටපස්සෙ හොර නැ හේවිසි
කාලයාගේ ඇවෑමෙන් පෙර සිදුවූ සිළුදේ එළියට ගැනීමට අනුර සොහොයුරාගේ ආණ්ඩුව රැකගමිමු.
ස්තුතියි ගොඩාක් ජයවෙවා ජයවෙවා නැවත නඩු අසා වැරදි කරපු සිලුදෙනාටම දඩුවම් ලබාදීමට කටයුතු කරන්න ජයවෙවා ජනතාවට ජයවෙවා
ජය වේවා සහොදරයා ❤❤❤
රට ගැන දේශපාලන ය ගැන කලකාරිමක් ඇති වෙනචා ඔබ තුමා මේ ගැන දැනුවත් කිරිම ගැන අනේක වාරයක් ස්තුතියි
මේ තොරතුරු සියලුම විස්තර සහිත ඉදිරිපත් කිරීම හරිම වැදගත් ඉදිරි මතිවරණයේදී රටටආදරය කරන නෙක් පත්උනොත් දැනට ඉන්න අපරාධ කාරයින්ට නිසි දඩුවම් දෙන්න
නිතියෙන් දඩුවන් ලැබුනේ නැති වුනාට ඔය කරපු සැමට සොබාධර්මය විසින් දඩුවන් ලැබේ😪 සමහර උන්ට දැනටත් දඩුවන් ලැබි ඇත😂 විජය කුමාරතුංග සැමදා අප අතර සිටි
You are a wonderful investigator. You explain everything A to Z. Thank you so much.
එතරම් සුන්දර දක්ෂ රංගන ශිලිපිෙයක් කිසිදා දැක නැත නාමය ෙනාදිරයි ❤🙏🏻
කොහොමද ගේම් ඒ වගේ අපරාධ කාරයින්ගේ ජාන වලින් පැවත එන එක තිරිසනෙක්ටවත් ආයි චන්දයක්නම් දෙන්න එපා හරිනම් ඒ ජානවලින් පැවත එන එව්න් ලංකාවෙන් පිටුවහල් කල යුතුය.
චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශ කරපු හැටියට විජය කුමාරණතුංග ගාතනය රණසිංහ ප්‍රේමදාස ගේ බව පැහැදිලියි.
ඇත කතාවක් ඒ කාලෙ එහෙම තමයි උනේ ,,මේ දේවල් ජනතාවට දැනුවත් කල ඔබට ඉස්තුතියි
හොද වාර්තාවක්
දැන් ජීවතුන් අතර ඉන්න උන්ගෙන් කට උත්තර අරගෙන සැබෑ වැරදිකරුවන් හොයාගන්න පුලුවන්නෙ
JVP එකට දැන් අවස්තාව ලැබිල තියෙනවනෙ ඒකට
ලංකාවේ පාතාල ය හැදුවේ පරහැත්ත දන්නා මිනිසුන් දන්නවා
කාලකණ්නී පාලකයෝ තමයි දිගටම ඉදලා තියෙන්නේ. දැන් උනත් නඩුව ආයෙ අහන්න බැරි නෑනේ.
මොවුන්ට දඩුවම් දෙන්න මාලිමාව රජයක් එන්නම ඔනේ
කවුරු බලයට ආවත් හොරු දුෂිතයන් අල්ලනනේ නැහැ. හේතුව මෙයාලා හැමෝම යාළුවො. මේ හැමෝම වංචාවල් මිනිමැරුම්වලට වක්‍රව සම්බන්දයි. ඔනෑම නං හාල් මැස්සෙක් දෙනෙක් අල්ලයි. තෝර මෝරු ෂේප් වේවි. හොරු දුෂිතයන් මිනිමැරුවන්ට දඩුවම් දෙනවා කියනා කතා දේශපාලන වේදිකාවේ මිහිරි කතා 😃😃😃
දැන්වත් ඔය මිනීමැරු වන් ට නීතිය මඟින් දඬුවම් ලබා දෙන්න බැරි.නම් සොබාදහම විසින් ලබා දෙන්න කියලා parthana කරමු .ඔබට යහපතක් ම වේවා මහත්මයා මේ.සියලු දේවල් දැනුවත් කරන එක ගැන සතු ටු යි 🎉
Thank u
උන් ඔක්කොම යාළුවෝ මල්ලි කොටින්ම විඡයගේ ගෑනිත් උන්ගේ යාළුවෝ මල්ලි
According to court procedures Jvp killed Vijaya
ඉතාම නාවැරදියි !
හරියටම හරි ඒ මිනිහව නොමරා මැරුවෙ ඒකි තමයි.
ඒකිගේ බුරිය ට රැවටිලා චන්දෙන් දුන්නෙ.
අනේ..1989 අවුරුද්ද කියන්නෙ නීතියක් සදාචාරයක් තිබුණ අවුරුද්දක් නෙවෙයි කියන එක ඒ කාලෙ පිළිබඳව අවබෝධයක් තියෙන වැඩිහිටි මිනිස්සු දන්නවා.ඒ කාලෙ ඝාතකයෙක් නෙවෙයි සාමාන්‍යයෙන් ඔය වගේ දේකට සැක කෙනෙක් ඇල්ලුවත් මරපු එක තමයි කළේ. එජාප සභාපති හර්ෂ අබේවර්ධන ලේකම් නන්දලාල් ප්‍රනාන්දු මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර වගේ අය ඝාතනය කරලා තිබුණෙත් ලයනල් රණසිංහ තමයි. රෝහණ විජේවීරව අල්ලලත් පරීක්ෂණ කරලා උසාවිදාලා නීතිය ක්‍රියාත්මක කළේ නෑ. ලයනල් රණසිංහ සී අයි ඩී එකට දුන්න කට උත්තරය නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහත්තයා ඉරිදා මව්බිම පත්තරේ දාලා තිබුණා. ඒ වගේම ඒ කාලෙ දිවයින පත්‍රයේ පාඨකයින්ගෙන් ලබාගත්ත ප්‍රශ්න ගණනක් සැඟවී සිටපු රෝහණ විජේවීරට යොමුකළා. එහෙම පල කරලා සඳහන් කරලා තිබුණා ඒ ප්‍රශ්න වලට විජේවීර පිළිතුරු එව්වොත් ඒවත් පල කරනව කියලා. කොහොම හරි වැඩේ ගියා. විජේවීර පිළිතුරු එවලා තිබුණා. ඒ ප්‍රශ්න වැලේ එක ප්‍රශ්නයක් තමයි විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව. අන්න ඒකට දීපු පිළිතුර හා මව්බිමේ ගිය ලයනල් රණසිංහගෙ කට උත්තරය යන දෙක කියවපු මිනිහෙක් ලෙස විජයව මැරුවෙ කව්ද ඒ සඳහා කුමන්ත්‍රණය කළේ කව්ද කියන කාරණය පිළිබඳව මට යම් අදහසක් තියෙනවා. චන්ද්‍රිකා ජනාධිපති වෙච්ච ගමන් ලලිත් ඇතුළත්මුදලි, ඩෙන්සිල් කොබ්බෑකඩුව හා විජය කුමාරතුංග ඝාතනයන් පිළිබඳව සත්‍යය සොයා වාර්තා කරන්න ජනාධිපති කොමිෂන් තුනක් පත් කළා. එහෙත් ඒ තුනෙන්ම අපි හා චන්ද්‍රිකාලා බලාපොරොත්තු වෙච්ච අය ඒ ඝාතනයන් කළ බව එළි නොවෙච්ච නිසා ඒවා අවසානය තෙක් ක්‍රියාත්මක කරලා අවසන් වාර්තා දුන්නෙ නෑ. රිචඩ් ද සොයිසා වගේ අය මැරුවෙ කව්ද කියලා පැහැදිලියි වගේම විජය මැරුවෙ කව්ද කියලත් මට නම් පැහැදිලියි. හැබැයි ඒ දෙක ම කළේ එකම පාර්ශවයක් කියලා නම් මං හිතන්නෙ නෑ. ඒ වගේම ඒවා කරපු මිනිස්සුත් ඒ ක්‍රමයෙන්ම මිය ගිහින් තියෙනවා. ඒ නිසා එම අපරාධයන්ට දැන් මේ මොහොතේ දේශපාලනය කරන එක පක්ෂයකවත් වර්තමානිකයින්ට චෝදනා එල්ල කිරීම කිසිසේත්ම සාධාරණ නෑ.
@@sanjayawehella5182 මොකක්ද ඒ ප්‍රශ්නයට විජේවීර දීපු උත්තරය
එක තමයි රනසිංහගේ කැලි
සවලෙන් එකතු කලේ මහත්තයේ එයාට දඩුවන් ලැබුනා අනිත් අයටත් ඒ උන්ඩය කවදාහරි ලැබෙයී
😀
අන්තිමට කෝකටත් තෛලය වගේ ඒ කාලේ හැමදෙයකටම අල්ලගත්ත ජේ වී පී එකම ඒකටත් අල්ලගත්ත
Ayyo dewiyane oba koheda mara kalakanni rajayak anniwarayenma premadasa rajan gamini mun thamai wede kale. Chandrka budi kalakanni ratak. Mahinda orginal minimaruo thanks nice explanation. Kalakam palade
Pasqu boom blast okkoma ranil
Gotta basil mahinda sirisena. 💥💥💥💥😭😭😭😭
Thawamath 😭aswalata kandulu enawa. Harima kanagatu siddiyak. 🙏✝️👍😭😭
@@susilayupala2959😊
Wijagey gathakaya chandrika
Muta pissu 😅
සැමියා වියෝව බිරිදට රජමගුලක් වේ අනේ මෙහෙම රටක්
Bring them to a justice
ඔබගේ පැහැදිලි කිරීම හරි අගෙයි. ස්වභාව ධ්‍රර්‍ර්මය නිසි දඩුවම දුන්නා
Thanks
පුතානෝ ගේ පියාගේ වැඩ පේනවනේද. මේව දැනදැනම තමයි චන්ද්‍රිකා ජවිපෙට චෝදනාකරන්නේ
She don't blame jvp
@@channaperera1 ඇයි නැත්තෙ. ඔය ගෑණි කළින් වතාවක් රනසිංහ ප්‍රේමදාසට චෝදනා කරන වැඩ සටහණක් යූටියුබ් එකේ තියෙනවා . එතකොට ගෑණි තරුණයි. හොදට පැහැදිලිව විස්තරේ තියෙනවා . මේ මෑතදී ඔය ගෑණි ජවිපෙට චෝදනා කරනවා. එතකොට නාකි වෙලා. එතනදී විශ්වාස කරන්න පුළුවන් ප්‍රකාශය රනසිංහ ප්‍රේමදාසට කරන චෝදනාව . ජවිපෙට චෝදනා කරන්නෙ මතු දවසක ජේවීපීය බලයට එයි කියන බයට ජවිපෙට තියෙන ජනප්‍රසාදය නැති කරන්න කරන උත්සාහයක් .
@@channaperera1Then she can tell the
Truth.
මෙවැනි කාලකණ්නින්ටද පොලිස් මහත්තුරු කියන්නෙ....😮😮😮😮😮😮😮😮😮😮
හොද පැහැදිලි කිරිමක්
ගවෙෂනාත්මක මාද්ධ්‍ය කලාව කියන්නෙ මෙක තමයි ශුිලාල් පිුයන්ත මහතාට ගොඩක් ස්තුතියි
පුතානෝගේ පියාණෝගේ වැඩක් බව චන්ද්‍රකා නෝනා දන්නවා.සනත් ගුණතිලක එක්ක රතියේ යෙදීම නිසා විජය අහතක වුණා.ලයනල් රණසිංහ කවුද කියල මේ අම්මණ්ඩි දන්නව.වෙඩිතියපු තුවක්කුව ගාමිණී ලොකුගේ බව දැන දැනත් චෞර රැජින මේ ගාතනය ජේ.වී.පිට බටවන්නේ.
Very good one, thanks
එ කාලේ ම්නිස්සු දන්නවා ඇත්ත
ස්තුතියි විජේ ගැන දුකයි ඒ උන්ටත් සභාව ධර්මයෙන් දඩුවම් දුන්නා අවි ගත්තෝ අවියෙන් නසි කියන්නේ ඇත්ත ඔය පරමි පරාවල් කවුරැත් එකයි ලේ තැවරැන අය ඔබට ස්තුතියි
Why you cannot go to police 👮♀️ and put entry mara puduma ratak Lankawa Lankawata dewa sapeyak. Ranilta wedikal ausa nahe.
පලමුවෙන්ම සහගහන්න ඕනෑ විස්කි මැඩම්ට නොවෙයිද ,තමන්ගේ
සැමියා මරණයට පත් කල උන් දැන දැනත් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම නොසලකා හැරීම පිළිබඳව සහා තමන්ගේ බල තණ්හාව නිසා වෙනත් පාර්ශවයකට චෝදනා එල්ල කිරීම නිසා.
how a civil person can examine and prove
ගොඩක් ස්තුතියි මහත්මයාට රටට අැත්ත දැනගැනිමට කරැණු කියනවාට. මහත්මයා පුතානෝගෙන් පරිස්සමි වන්න. පියානෝගෙ පුතානෝනෙ.???.
පුතානෝ මොනව කරන්නද
ඒ වෙනුවෙන් විජයගේ ගෑණි වත් ඉදිරිපත් නොවෙන්නේ ?
යාලුවො මල්ලී....
bala.loobaya.hamuwee.siyalla.yathai
ජනතාව රැවටීමට ලක් වී ඇත යථාර්ථය එයයි.
ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ජයවේවා ♥️♥️♥️
චන්ද්‍රිකා දේශපාලන වාසි වෙනුවෙන් පසු කාලයේ දී කිව්වා විජේකුමාරතුංග මැරුවේ ජේ.වී පී එක කියල.මරු අම්මන්ඩි
පුතානොගෙ පියානොගෙ වැඩ වගෙ පෙනෙන්නෙ, හරක් පුතානෝ පස්සෙ යනවා
පුතානෝගේ තාත්තා විතරද ආයුධ පෙන්නන්න ගිහින් අපරාධ කාරයින්ට වෙඩි තියලා මැරුවේ... ජේ, ආර් ගේ ඉදලා රනිල් රාජපක්ෂ ජනාදිපති දක්වාම කරන්නේ එකම දේ තමා .... ඒ දේවල් තමා වෙනස් කරන්න ඕනේ ... එහෙම වෙන්න නම් අමනුෂ්‍ය පාලකයෙක් නොවන අධ්‍යාත්මික නායකයෙක් රටේ ජනාධිපති ධූරයට පත් වෙන්න ඕනෑ ...
88,89,අලුගෝසුවන් මුංට පොලිසියේ උසස්වීම් දීලා අසරණ දරුවන් මැරුවා ප්‍රසිද්ධ අය ජනාදිපති වෙයි කියලා ගොඩක් අය මැරෙවුවා ඒ කාලේ උංගේ ගෙයක් තියෙනවා කොළඹ 7ඒ ගෙවල් වලත් දහස් ගනන් මරපු නිසා දැන් ඒ ගෙවල් වල ඉන්න බෑ සිකුරුටි අයත් දාලා ඉන්නේ උං දින 2කට වඩා ඉන්නේ නෑ හොල්මන් ඉන්නවා මාත් ගියා බලන්න ඉන්න බෑ දැන් පාලුවට ගිහින් බලයට එන්න දගලන්නේ මිනිස්සු මරලා විජේ කියන කෙනෙක් ජනාදිපති වෙනවා කියලා සාත්තරේ ට කියලා විජේ කියන අය 15 විතර මරවලා අවසානයේ ඌ මැරුනම විජේතුංග ජනාදිපති උනා, ,
@@ranjithsirikumara8476 ළගම හිටි විජේතුංග ප්‍රේමදාස මිනීමරුවට අමතක උනා.
@@channabuwanaka5885😂😂😂❤
Vijethunga Abiyogayak namaine...pemaya male nathnam...U janadipathi venne nanè...Pemayata Abiyogayak vena Ratak namai lokayak vatina minissu maruva...
Dan Rajapakshala ...Namal Janadipathi koranna mahansi venawa vage..pemayath baluwe Uge puth sajith Janadipathi korolama marenna...Un okkoma akai..😢😢😢
J,V,P රජයක් යටතේ නිතිය නවපු උන් ඔක්කොම හිරේ යැවිය යුතුයි ,,,,,,මෙහෙම රටක් තියෙන එකත් පුදුමයි ,,
Eiy minimaru anduwak lankawata bomba gahuwa prabakaranwath mewage lankaws vinasha kale na.🐗🐗🐗
අඩේ විජේකුමාර තුන්ගයන් ගහාතනය කෙරේ ප්‍රේමදාසයා බව මුලු ලෝකයම දන්නවා චන්ද්‍රිකා දේසපාලනය වාසීතකා ඔය පඩත්තර ගැනී විටින් විට ගොන් ප්‍රකාශ නිකුත් කරා අඇත්තටම යසෝදරා සහා විමුක්ති තේරුනේ ගතයුතුයි උබේ තාත්තා මැරුවේ ප්‍රේමදාස බව .චන්ද්‍රිකා දේසපාලනය නිසා බල ලෝබී තන්හාව නිසා වචන වෙනස් කරා
චන්ද්‍රිකා විතරක් නෙමෙයි සිරිමාවොත් එකයි
චන්ද්‍රිකා ගෑණි ජනාධිපති වෙත ක් ඇයි මෙ ගැන හොයලා දඩුවම් කලෙ නැත්තෙ.
EkiitA uwamanawak thibbe na
ඔබතුමා ප්‍රකාශ කරන්නෙම සත්‍යයයන්මය්. අතිශයින් ගරු
කලයුතුය .
ගාමිණී ලොකුගේ අත් අඩංගුවට ගත්තනම් පුතානො පස්සේ යනවුන්
☺️
කවදා හෝ සත්‍ය් එලියට එනවා .
මොන අන්දමට මිනිස්සු නැති කරත් ඒ ගාතකයන්ට අත්වන්නේ
අවීචියටම තමයි..ජ.වි.පෙ.නම් විජය කුමාරතුංගට සතුරුකම් කලේ නැහැ . මේ වනවිටත් කීපදෙනෙක්ම අවීචියේ අපා දඋක්
විදවීම කරනවා. ලයනල් රනසින්හව පදික වේදිකාවේ අල්ලාගත් නිලධාරීන් දෙදෙනා
ඇගයීමට ලක්කලයුතුය.
එතකොට චංද්‍රිකා ගේ ආණ්ඩුව කාලේ කිසි දෙයක් හොයලා නැද්ද
නියමයි
ඔය තියෙන්නේ සාක්ෂි එක්කම
වැඩේ එලිවෙලා.
Thank you sir.
මේක පුදුම ලංකාවක්...... මිනිමරැෙවා් තනතුරැ දරන රටක් ......සුදු රෙදි අැදගෙන මිනි මරන රටක්........
Niyamai
Siyaluma dena danuwath wiyayuthui mewa
Jaya wewa
ජය
නාකි දේශපාලු වෙක් TV එකේ ප්‍රකාශ කරනවා පුළුවන් නමිි රාජපක්ෂ ජුන්ටාව කොල්ල කාපු ජාතික ධනය පුළුවන් නමිි උගන්ඩා වෙන් අරගෙන පෙන්නුම් කරන්න කියල දේශපාලු වන් කයිවාරැ පංපොරි ගහනවා අෆ්ෆා
ලංකාවෙ ඉනටත්බයයි
චන්ද්‍රිකා ජනාධිපති වෙලත් මෙය අත් අඩංගුවට නෙ නොගත්තේ ඇයි j v. Pඑකෙන් මරුවා කියලා ඇයි බොරැ කියන්නේ. අන්තො. ජටා. බහි
. ජටා
ගිනි අවිය සොයා ගැනීම ගැන සඳහනක් නැත්තෙ ඇයි ?
ගාම්නි ලොකු ගේ ගේ තුවක්කුව
Very good
අස්රෆ් සහොදරයාව මරපු කට්ටිය ගැනත් තොරතුරු කියන්න!
පියානොගෙ වැඩ
Thank
ඉතිං චන්ද්‍රිකා බණ්ඩාරනායකටත් තිබුණා නේද ඕවා ගැන හොයා බලලා මිනිමරුවන්ට දඩුවම් දෙන්න ..
ඔයාල රටේ සිද්ධ වෙන දේවල් ගැන අවබෝධයක් නැතුව ජීවත් වෙන්නෙ . සබීත ජයසිංහ බැන්දේ ඔන්න ඔය හේතුවට.
ඔය වන්සක්කාර ගැනී උසාවියට ගියේ වත් නෑ
චන්ද්‍රිකා නෝනා අවුරුදු 10ක් ජනාධිපතිණිය ලෙස ඉඳලත් හෙව්වේ නැහැ...
Mun okkoma yaluwu malli😂😂😂😂
1988feb 16වන විට ජනාධිපති j R ජයවර්ධන මහතා.... ප්‍රේමදාස...මහතා...1988දෙසැම්බර්. මාසයේ ජනපතිවරණය තිබුනේ..දැනුවත් කිරීම සදහා..
You are a highly admirable person.your clarification is logical.expecting more information from you.thank you very much.
ඔබතුමා ගේ පැහැදිලි කිරීම බොහෝම තාර්කිකයි, ඇයි චන්ද්‍රිකා ජනාධිපතිව සිටි සමයේ මේ ගැන පුළුල් විමර්ශනයක් නොකළේ?
මේක බෞද්ධ රටක්ද ? දිට්ටධම්මවේදනීය කර්මය
ඉදිරියට එන්නේ කුමන අවස්තා
අවස්තාවල දීද..මේ අපරාධකරුවන්
ඒ අයගේ දරුමල්ලෝ යහතින්
සිටීද ?මේක පුදුම රටක්..
එවකට ජනාධිපතිව සිටියේ ප්‍රේමදාස මහතා බව ඔබ වගකීමෙන්ද කියන්නේ ?
කවදා අපේ රටට යුත්තිය ඉටුවේද අධිකරනයට රටේම මුල්තැන ලැබෙන යුගයක් පහලවේවා
👍👍👍 lucid explanation !
්‍රචන්ද්‍රිකාට. සනත් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
විජේගේ ගැනි 94 ජනාදිපති උනා නේද ඒකිට උවමනාවක් නැහැ ඔන්න තත්වේ රට මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්
Vije hetiyanam...chandrika janadipathi venne na..😊😊😊😊
👍👍
ජය
👉🌕 සුවපත් වේවා
Ahana kotath harima pudumai oba thumata bohoma sthuthi 💥
විජේ මරපු ලයනල්ව ඔබ දන්නවනම් අනිවාරයෙන්ම ඔබත් විජේ ඝාතනයට සම්බන්ධයි
ඒකනේ කිසිම දවසක මිනිමරලා හැංගෙන්න නම් බැහැ...කාලය ලොකු වෙන්න පුළුවන්...දිට්ට ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා.. පියානෝ මැරුණොත් බල්ලෙක් වගේනේ..ඕවට උදව් කරන කරපු..හැමෝටම පලවිපාක ලැබුණා.. කවදාවත් නොමැරෙන මිනිසුන් ගානට හිතල මුං මිනිමරුවන්ට.. දැං ඉන්නා උන්ටත් ඕවා හොද පාඩම්
👍👍👍👍🙏🙏
රනයාා මැරුනා නෙවෙයි බ්‍රෙන්ඩර් කරල තබ්බෙ
ඒ අහිසක ජනප්‍රිය ජීවිතය පිළිබද හොයා දඩුවම් ලබා දීමට ඒ මහත්මයා විවාහ වී සිටි පට්‍ට හු+ත් ට බැරි වුනේ ඇයි කියලා හිතෙනව. මොකද? ඔය ගෑනිත් ජනාධිපති වුනේ ඒ අහිංසක ජීවිතය මතින් නිසා. සරත්වන්ද්‍ර එදිරිසිංහ ශූරීන් රචනා කර ඉදිරිපත් කරන ලද මනමේ නාට්‍යයේ එන බිසවගේ චරිතයද මේ ගෑනි රග පෑවේ කියල හිතෙනව. ශ්‍රී ලාල් ප්‍රියන්ත මහත්මයාණෙනි හැකි වූ දිනක මේ පිළිබද පොතක් එලි දක්වන්න කියා ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා සමාජයේ පිරිමි දරුවන්ගේ යහපත පිණිස. ස්තුතියි ඔබට, ජාතික ජනබල වේගයට ජයවේවා!!! ජ. වී . පේ. සහෝදර කැලට මෙන්ම අළුතෙන් ජ. වී පෙ ට එකතු වන රටගැන කැක්කුමක් තියෙන සියළු දෙනාට මෙන්ම අනන්ත දුක්විද මියගිය සහෝදර කැලට ජාතියේ ප්‍රනාමය හිමිවිය යුතුමය. අනුර කුමාරදිසානායක ඒ මහා වීරයාට ජය පතමින් නවතිමි. කරූණු මැනවින් ඉදිරිපත් කළ ශ්‍රී ලාල් ප්‍රියන්ත ජන මාධ්‍යවේදියාට නැවතත් ස්තුතිකරමි. සියළු ජනනතාවට ජාති කුල මල ආගම් බේදයකින් තොරව එකම කුඩයක් යටට එකතු වන්නට ලැබේවා!!! කියා පතමි.❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪☂️☂️☂️☂️☂️☂️☂️
සෑමරජයකම වැරදිවැඩකරන අය සිටිනවා
Kamak naha neda?.
Ape inne kalakanni rata kewa misa rata haduwada bn
👍👍👍👍🤝🤝
ජය
ජය
Kauru කොහොම කලත් ඕකුන්ට හොදක් වෙන්නේ නෑ.. රටට ජාතියට ආදරේ කරපු මිනිහෙක් එහෙම මරලා දැම්මේ.. 😭
අපි දුක් උනාට ඒ මනුස්සයාගෙ ගෑණිට ඒ ගැන ගාණක්වත් නෑ.
එය ඇත්ත කතාවක් නමුත් ඇයි ඔබ චන්ද්‍රිකා පාලයේදි එය විමර්ශනයට නොගැනීම ගැන කතා නොකරන්නෙ🤔
උසාවි කුඩුවට නගින්න ඒ ගැනී කැමති උනේ නෑ අම්මා කලෙත් එකම තමයි (සිරිමාවෝ )බණ්ඩාරනායක මහතා ගාතනය උනහමත් ඔය වන්සක්කාර ගැනී උසාවියට යන්න අකමැති උනා සේරම වසන් කලේ එහෙම තමා
Oba thmagey kiyana hama deyakma saththiyai
රජවෙන්න.තියෙනම්.අම්මද.මිනිහද.ආදාලනැහ.හැත්තෑවෙ.ඉදලම.මිනිමැරුවා
Hon.adk.pl.appoint.commission.on.this.then.yoc.will.rule.this.country.for2
Adk.will.rule.this.country.for.20.years
Oba thuma..danatath..bohoma. Praweesam. Wenna.Sthuthi.,sir.
ඒකතමයි..අපිකියන්නෙ.කාලකන්නි.225..එලවන්නම.ඔින..මෙි.රට.එදත්..අදත්.හෙටත්.විනාශ.කරනව.නාකි.හැත්තක්.කොහොමද.රටක්.පාලනයකරන්නෙ
U
ඔය තියෙන්නෙ පුතානෝගේ පියානෝගේ වැඩ කිඩ, දැන් පුතානෝ එන්නේ ජාතිය බේරා ගන්න
ඇයි චන්ද්‍රිකා මැඩම් මේ දේවල් මොකවත් දන්නේ නැහැ වගේ ඉන්නේ
උබෙ මැඩම් ද ඒ
@@mmrathnayaka1087 චන්ද්‍රිකා ගෑණී කීවොත් හරිද...
උන් ඔක්කොම යළුවො මල්ලි
චන්ද්‍රිකා ජනාදි පති වෙලත් ඔය ගැන හෙව්වෙ නැත්තෙ ඇයි
වෙන මිනිහෙක් අල්ලගෙන උගෙත් එක්ක හැම්නුනා. මිනිහ අමතක උනා. ඇයි අප්ප ඔයාල මේව ගැන දන්නෙ නැත්ද. රට ලෝකෙ ගැන අවබෝධයක් ඇතුව ඉන්නකෝ.
@@channabuwanaka5885 xxxxxzzzzźzzźźzzaaaaaaàaaaaaaaàaaaaaaàaaaaaaaaàaàaaaàaaaàa
@@suchithradahanayake4564 මේ මොකෝ.. මම ඇත්ත කිව්වෙ. ඔය ඕප..පොඩ්ඩක් හොයන එකෙක් මම.
@@channabuwanaka5885 Oba Kiyanne Sampurne Aththe
Eya wisky thunkalak bila hemadama thawath nsluwo ekka film keruwa...mininaruwo hoyanna welawak thibilama ne...
ලැජ්ජාවක් නැතුව ඇත්ත දැනගෙන මිනිමරැ jvp ඒකට ඇදුම් නැතුව කඩෙි යනවා 🤮🤮🤮
Anr palayan kariyo okkoma heliwela thiyenne gamani lokuge ge t 56 kohomada weso jvp ekata hamba wennee ube ammata hangila boru kiyana ponnaya
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
👍🙏👍🙏👍
Vjay maruway
Praymadasaya
ගෑනි ජනපති වුනත් owa හොයලා වැරදි කාරයන් හොයලා දඬුවම් kala da ? අදට na ඉතිං අපිට මොකද neda
චන්දිකා මේවාට ද කියන්ක?
WONDERFUL SPEECH TRIBUTE TO YOU BUT WHY DINT EX PRESENT CHANDRIKA FOLLOW UP THIS CASE??
🎉🎉🎉🎉🎉
බොරැකිඵපාJ.V.Pඵකට
සුදු ගානව..ලැඡ්යි..
කවුරුත් දන්නැති කතා
වක්මෙයාකින්නෙ
අදඉයෙඉදුනුඅයට..
ඔයකතාඔදයි
J.V.P.කාවත්මමැරැවෙනැ...
දාස් ගානක් මිනිසුන් ව..
දිව්‍යලෝකෙටනෙඇරියෙ...
පවු..ඵකාලෙපංසලෙන්
ඵලියටවත්බැස්සෙනැ
පවුඅනෙ. J.V.P.ඵක...
Who's this presenter?
ජය
මොහු අවස්ථාවාදී දුෂිත දේශපාලනඥයන්ට විරුද්ධ මාධ්‍වේදියෙක්.
Vijay ge akka kiyanae jvp kiyala aka atha wijeweera megolamenic
Bastard Monster
ඔබ ලයනල් රණසිංහ අදුරන්නෙ කොහොමද ඔහු ජවිපෙ සාමාජිකයෙක් ද?
සංවේදී අය බලන්නඵපා
70...... වෙ....83 නෙ... 88ටෙ
J.V.P ඵකෙදාපුසෙල්ලං
ඵකනිසා...
සංවේදී අයනංබලංන්නම...
ඵපා...පා...පා
මොකද දුකඉතෙයී
JVP nam Wade kale...
Nadu Ahala...Natanna puluwan magul okkoma natala ahenam..😂😂😂
🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
පෙරහැර ගියාටපස්සෙ හොර නැ හේවිසි