Malpen Podak (2002)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2010
  • Album - THARUNYAYE

ความคิดเห็น • 2.3K

  • @Noahkeroli
    @Noahkeroli 4 หลายเดือนก่อน +333

    Anyone 2024 ?????🥺

  • @user-zw9sp3dd5q
    @user-zw9sp3dd5q 4 หลายเดือนก่อน +126

    2024 දිත් අහනවා:)

  • @sithumsanjaya917
    @sithumsanjaya917 18 วันที่ผ่านมา +5

    මං ආසම සිංදුවක් ❤ , ඔය ගෑණු ලමයා එක්ක ඉන්න කොල්ලා අර දෙරණේ නිවුස් කියන කෙනා 😊❤

  • @binarathathsara9835
    @binarathathsara9835 2 ปีที่แล้ว +410

    2002 දි ශ්‍රී ලාංකික පොප් මියුසික් එක , ඉන්දියාවේ බොලිවුඩ් මියුසික් එකට වඩා දස දහස් වාරයක් ඉදිරියෙන් තිබූ බවට තවත් එක් සාක්ෂියක්. ❤️🥺

  • @yasaasiriwardana6165
    @yasaasiriwardana6165 3 ปีที่แล้ว +1480

    2021 අහන මා වැනි අය සිටීද?? 😍❤️😌🔥

  • @chathuraperera2544
    @chathuraperera2544 5 ปีที่แล้ว +1353

    2019 බලන අය ඉන්නවැයි??

  • @moon.1111.
    @moon.1111. 22 วันที่ผ่านมา +7

    මේ සින්දුව ලස්සනයි වගේම අමතක කරන්න බෑ BnS තාමත් එකට ඉන්නවා ..😊❤

  • @me.farhanlanka8488
    @me.farhanlanka8488 2 หลายเดือนก่อน +10

    ශ්‍රීලාංකික සංගීතයට අලුත් ශෛලය හඳුන්වලා දුන්, අප රට සංගීත කලාව ජාත්‍යන්තර දක්වා ගෙන ගිහින් එතුලින් ලොව වටා රොක් වී සිටින රසික ජනතාවගේ හදවත් ශ්‍රී ලාංකීය සංගීතය කෙරෙහි ඇද බැද තබා ගැනීමට සමත්වී ලොව ජයගත් අපේ රටේ සුපිරි සංගීත තරු දෙදෙනා. මේ දෙදෙනා කරපු දායකත්වයට සම්මානයක් දීලා මදී...

  • @lavandesilva7757
    @lavandesilva7757 3 ปีที่แล้ว +630

    අද වගේ කිසිම beauty effect එකක් නැතිව බලන්න ඒ කෙල්ලගෙ ලස්සන ... හිත ඇදිල ගියා 😁❤

  • @supuntharu2897
    @supuntharu2897 5 ปีที่แล้ว +297

    2019❤️පුංචි කාලේ මතක් උන අය මේ පැත්තට

  • @nimeshiramanayake99
    @nimeshiramanayake99 ปีที่แล้ว +57

    මේ සින්දුව එද්දි මට අවුරුදු 02යි..අදටත් අහනවා..එපා වෙන්නෙ නෑ...ලංකාවෙ සංගීතයේ ආසම කාලෙ ..❤️මේ 2023..වචන වයසට යන්නෙ නෑ..ඔව් ඒක ඇත්ත❤️

  • @Ranu___
    @Ranu___ ปีที่แล้ว +169

    මේ සින්දුව වල තියෙන්නේ පුදුම ලස්සනක්නේ 🥺❤️
    2023.01.18

  • @jayarathnaj7245
    @jayarathnaj7245 5 ปีที่แล้ว +475

    අඩු තරමින් මේ සිංදුවල තියන සැනසිලිදායක මියුසික් එක වත් දැන් හොටු පෙරාගෙන වැලි කාගෙන අඩන එවුන්ගෙ සිංදුවල නැහැ..ඒව ඇහුවම මිනිස්සු සිය දිවි නසාගන්න එක අරුමයක් නෙවෙයි.

  • @traveloflife4070
    @traveloflife4070 3 ปีที่แล้ว +150

    මේ අවුරුද්දෙ අහනවද? අර අවුරුද්දෙ අහනවද කිය කිය වැලලෙන්න එපා... මැරෙනකන්ම අහනව.. ❤️

  • @senurabandara123
    @senurabandara123 2 ปีที่แล้ว +139

    අද 2022.02.02. විශේෂ දවසක්.. ආයි මෙහෙම දවසක් එන්නේ අව්රුදු 1000 කින්.සත්තයි එදාටත් මේ සින්දු අමරණීයයි..❤

    • @mesadichamathka3911
      @mesadichamathka3911 2 ปีที่แล้ว +2

      නෑ..මේ වගේ සිංදුවක්නම් තව කල්පයකින්වත් එන්නෙ නෑ බ්‍රො ❤️❤️❤️

    • @damithmadushan1629
      @damithmadushan1629 2 ปีที่แล้ว +2

      අනිවා 2022-05-14 අදටත් අහන මම

    • @musicforrelax5859
      @musicforrelax5859 2 ปีที่แล้ว +4

      Aniwa... this song is really amazing 😍😍...2022.07.08

    • @lakshanathukorala4682
      @lakshanathukorala4682 ปีที่แล้ว +6

      එහෙම දවසකත් මේ comment එක කවුරුහරි කියවයි ද බන් ?

    • @garfield6396
      @garfield6396 ปีที่แล้ว +4

      My birthday 2002.2.2 🤭❤️

  • @vinodfernando6066
    @vinodfernando6066 2 ปีที่แล้ว +56

    අහිංසක සරල පෙනුමක් තියෙන තරුණියක් .

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +3

      එයා දැන් වයසයි ...ඒත් ලස්සනයි ☺️💗

    • @dhanukamanoj9034
      @dhanukamanoj9034 ปีที่แล้ว +1

      Social media ඉන්නවද එයා?

  • @dishenfernando225
    @dishenfernando225 3 ปีที่แล้ว +470

    අදටත් ඔයා මේක ආසාවෙන් අහනවනම් මන් කියන්නෙ ඔයා සුපිරි වීරයෙක්.......අද කාලේ මල් සිංදු වලට යටනොවෙච්ච සුපිරි සංගීත රසයක් තියන කෙනෙක්.....❤️❤️

    • @darshanakumara2089
      @darshanakumara2089 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් මචන්..90 දශකේ ඉන්නේ ආදරනීය උන්. මේවා තමා බෙහෙත් හිත් වලට

    • @aaronalecxander7758
      @aaronalecxander7758 2 ปีที่แล้ว +4

      හැම කෙනාගෙම සංගීත රසය එකක් වෙන්නෑ බෝ 😏

    • @newdude2175
      @newdude2175 ปีที่แล้ว +7

      API 2006 Eth Asa mewata thama

    • @asithasaminda1078
      @asithasaminda1078 ปีที่แล้ว +3

      මල් පැන් පොදක්... කියද්දි තාමත් හිරිගඩු පිපෙනව මචෝ..😍💪

    • @asithasaminda1078
      @asithasaminda1078 ปีที่แล้ว

      @@newdude2175 ❤💪

  • @KavishManjithaWorks
    @KavishManjithaWorks 5 ปีที่แล้ว +515

    2019 set එක like එකක්

  • @sajithlakmal3628
    @sajithlakmal3628 ปีที่แล้ว +41

    2023.01.06 /6.50 pm 😌 පොඩි කාලෙ ඉදන් ආස සින්දුවක් තාමත් ආසයි💋❤️ අහන අය ඉන්නවදෝ... 🌼❤️

  • @Iangirlwithluv
    @Iangirlwithluv 3 หลายเดือนก่อน +17

    ඒ ගෑණු ළමයා හරි ලස්සනයි❤ හරිම නැචුරල් ලුක් එකක් තියෙන්නෙ. දැන් දරුවො ඉන්න අම්මා කෙනෙක් වෙන්න ඇති. දකින්න ආසයි❤❤❤

    • @dilanthawijesinghe
      @dilanthawijesinghe 3 หลายเดือนก่อน +1

      do you know who the girl is by any chance? :)

    • @supunranaweera284
      @supunranaweera284 หลายเดือนก่อน +1

      Aththama eya kauda dnne hri lassnai

  • @mishafernando2650
    @mishafernando2650 6 ปีที่แล้ว +466

    2000 න් පටන්ගත්ත රැල්ල 2010 න් පස්සෙ නැතිවෙලා ගියා. ආයෙත් ඒ වගේ සුපිරි දශකයක් ඕනෙ love u BNS

  • @sachinnilaksha3852
    @sachinnilaksha3852 4 ปีที่แล้ว +1117

    2020 මෙක බලන අය Like ඒකක් දාමූ බලන්න 💎 ✨ #2020.02.02 #SachinNilaksha

  • @oneworld8918
    @oneworld8918 ปีที่แล้ว +50

    2002 ඒත් කනට මිහිරි හිතට පට්ට නිස්කලංක මානසිකත්වය ක් දෙන සින්දු 90 ගන්න් වල ඉපදිච්චි අයියලා අක්කලා කොච්චර වාසනාවන්ත ද සුන්දර අතීතයක් තිබිලා තියෙන්නේ එගොල්ලන්ට...💖😍

    • @slraymond7674
      @slraymond7674 ปีที่แล้ว

      😎💓✌thank you so much.

    • @wilalaki2738
      @wilalaki2738 ปีที่แล้ว

      අපි තමයි ඒ වාසනාවන්තයො❤️

    • @prageethfernandoprageethfe6823
      @prageethfernandoprageethfe6823 ปีที่แล้ว

      අනිවා.....රස රිසි ගී අනිවර්යෙන්ම බලනවා.....සුන්දර අතී තේ.....

  • @darshanaliyanawaduge8924
    @darshanaliyanawaduge8924 2 ปีที่แล้ว +24

    කාලකින් මතක් උනා,මේක අහද්දී මම 6 වසර..thanak you bns you level up our childhood ❤️මේකේ ඉන්න කොල්ලා දැන් දෙරණ එකේ නිව්ස් කියනවා😁

  • @user-re9tz4ew5r
    @user-re9tz4ew5r 4 ปีที่แล้ว +193

    මෙකෙ ඉන්න කෙල්ල ලස්සනයි ගොඩාක්. 😍😍😘😘😘

    • @desilva7694
      @desilva7694 2 ปีที่แล้ว +5

      ඔව් දැන් කොහෙද දන්නේ නෑ...

    • @adithya9535
      @adithya9535 2 ปีที่แล้ว +5

      Dan aunty kenek xD

    • @researchaid9209
      @researchaid9209 2 ปีที่แล้ว +2

      Agree 💯

    • @KG-fx4qj
      @KG-fx4qj 2 ปีที่แล้ว +7

      @@adithya9535 kella aunty knk unata BnS la Nam thama me wagema aiyala dennek 💖

    • @dineshappuhamy6852
      @dineshappuhamy6852 2 ปีที่แล้ว +2

      Me dushyanth 🤣🤣

  • @chanchalafdo9517
    @chanchalafdo9517 5 ปีที่แล้ว +210

    ආදරේ ගැන කිසිම තේරුමක් නැති පුන්චි කාලෙ රිලීස් වෙච්චි සිංදුවක්. මට මතකයි රස රිසි ගී එකේ මේ සිංදුව මුලින්ම රිලීස් කරපු දවස..

    • @dimuthiiddawela8994
      @dimuthiiddawela8994 4 ปีที่แล้ว +1

      Oh yh these songs make me go back in time to my child hood

    • @dammikapriyadarshana3309
      @dammikapriyadarshana3309 4 ปีที่แล้ว +3

      Me අතීතයේ .වර්තමානයේ අනාගතය ..පෙරගමන්කරුවන් දෙදෙනා den ඔහුනගේ adi parat තවත් aya ඇවිදිමින් ඇත...අපගේ හදවතට දැනුණ a සිංදු den nawa සංයෝගය ඇතිව තේරුම් ඇතිව අහන්න ලැබෙන eka gena සතුටුයි

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya 10 หลายเดือนก่อน +14

    කියන්න තියෙන්නෙ එක දෙයයි. ගොඩක් පිං බාතිය සන්තුෂ් ඔබ දෙපලට❤

  • @sanukathamuditha7361
    @sanukathamuditha7361 2 ปีที่แล้ว +68

    කවදාවත් පරන වෙන්නැති සිංදු ❤️ (2022/05/16)

  • @ashanidafra5053
    @ashanidafra5053 4 ปีที่แล้ว +50

    මගෙ සිහිනේ ඔබයි
    මගෙ සිහිනේ ඔබයි
    තනි යහනේ නොවෙයි
    ආදරයේ හද උණුසුම ඔබයි
    ඔබෙ සෙනෙහේ මගෙයි
    ඔබෙ සෙනෙහේ මගෙයි
    තනි යහනේ නොවෙයි
    ආදරයේ ඔබ මුතුලැල් වටී
    මල් පැන් පොදක් කිනිත්තක් අගින්
    ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...!!
    මල් පැන් පොදක් කිනිත්තක් අගින්
    ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...!!
    නෙළුමක් නෙළුමක් අරං...
    මගෙ සිහිනේ ඔබයි
    ඔබෙ සෙනෙහේ මගෙයි
    තනි යහනේ නොවෙයි (නොවෙයි)
    ආදරයේ හද උණුසුම ඔබයි
    ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්
    ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්...!!
    ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්
    ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්

  • @user-bt9rh9sq6c
    @user-bt9rh9sq6c 6 ปีที่แล้ว +610

    දැන් ඉන්න ටීනා වගේද බලපන්කූ මෙයා පට්ට ලස්සනයිනේ😍

    • @nimm
      @nimm 5 ปีที่แล้ว

      adoh e teenada

    • @monsterc7605
      @monsterc7605 5 ปีที่แล้ว +80

      ඒ දවස් වල කෙල්ලන්ගේ ජීවිත වල ලොකු වටිනාකමක් තිබුනා, දැන් ඒ කිසි දෙයක් නෑ , අඩනිරුවත විකුණන් කන අය ඉන්නෙ.

    • @kav75gaming3
      @kav75gaming3 5 ปีที่แล้ว +3

      @@monsterc7605 ado me inne hasini samuel

    • @dinitifernando1813
      @dinitifernando1813 4 ปีที่แล้ว +2

      Deran Hewavitharane Ai E me teledrama eka nane Romeo Juliet

    • @The930223
      @The930223 4 ปีที่แล้ว

      Machanla me girl ge name aka poddak dapallakoo

  • @gallagedilan5685
    @gallagedilan5685 2 ปีที่แล้ว +79

    කොහොමද බීට් එක ...පපුව ගැහෙනවා නේද? ඇගේ මවිල් කෙලින් වෙනවා නේද? කන් දෙකට මීපැනි වත් කරනවා වගේ නේද? දිස් කෝල්ඩ් "සිංදු" 🙏🙏🙏🙏😍😍😍

  • @Cdk356
    @Cdk356 ปีที่แล้ว +21

    2023.04.04.🥺🥺 අතීතේ මතක් වෙනවා. පොඩි කාලේ අහපු ලස්සන සින්දුවක්. අපි දැන් කොච්චර ලොකු වෙලාද 😔😔

  • @cplus7100
    @cplus7100 5 ปีที่แล้ว +220

    මේක මුලිම්ම රේඩියෝ එකේ යද්දි මතක විදියට එයා හිටියෙ තුන වසරෙ.. අව්රුදු දාහතකට පස්සෙ ආයෙ මේක අහම්බෙන් වගේ ඇහෙද්දි එයාගෙ දුව එක වසරෙ 😭😭😭

    • @mproizgaming2403
      @mproizgaming2403 5 ปีที่แล้ว

      දෙව්න්දර ඩොකා එයාගෙ නම මොකක්ද :(

    • @Rdot19
      @Rdot19 5 ปีที่แล้ว

      🤣👌

    • @gevinprathibha5408
      @gevinprathibha5408 5 ปีที่แล้ว +3

      Yako eka

    • @shanakasandaruwan5616
      @shanakasandaruwan5616 3 ปีที่แล้ว +1

      අම්මපා කියපං...🤣🤣🤣🤣

    • @JehanAjaya
      @JehanAjaya 3 ปีที่แล้ว +1

      😳🥲💔💔💔

  • @nethmidahamsa8261
    @nethmidahamsa8261 4 ปีที่แล้ว +97

    2020දිත් බලන සෙට් එක කෝ.....
    2030දිත් අහනවා සත්තයි🧡

    • @nottykawee12
      @nottykawee12 3 ปีที่แล้ว

      Aniwa balanawa bn..

    • @pasindumanduzhanbandara8582
      @pasindumanduzhanbandara8582 3 ปีที่แล้ว +2

      Nethmi මහත්මිය ..2030 දී මේ සිංදුවේ cover vision එකක් මේ වීඩියෝ එකේ ඉන්න රංගනශිල්පීන් ගේ ළමයින් කරනවලු ..
      එතකොට ඒකත් මතකඇතුව බලන්න ...😊☺️😅😇😂

    • @dilpanethranga7630
      @dilpanethranga7630 3 ปีที่แล้ว

      2020.Dec.05🔥😍

    • @amashakoswaththa9462
      @amashakoswaththa9462 3 ปีที่แล้ว

      @@pasindumanduzhanbandara8582 meke inna actor kwd

    • @pasindumanduzhanbandara8582
      @pasindumanduzhanbandara8582 3 ปีที่แล้ว

      @@amashakoswaththa9462 tv derana news kiyana kenek 😎😎😇😇

  • @darshanakumara2089
    @darshanakumara2089 2 ปีที่แล้ว +26

    ඒ සිහින ලෝක හරි ලස්සනයි..❤❤👍

  • @NskNishantha
    @NskNishantha 4 หลายเดือนก่อน +5

    ඔයාල වෙනම කලවක්...එක කඩන්න කටවත් බැ ❤එ සිoන්දු එදා වගේම අදත් ලස්සනයි 🖤එක දැනෙනවා හිත ඇතුලටම 😇

  • @WealthyBubble
    @WealthyBubble 5 ปีที่แล้ว +475

    2022 කවුද අහන්නේ?

    • @dilininilakshi5107
      @dilininilakshi5107 5 ปีที่แล้ว +5

      ඒකහ් 😂😂😂😂😂😂

    • @dilininilakshi5107
      @dilininilakshi5107 5 ปีที่แล้ว +7

      @SL Musical Power 2022 වෙද්දි එච්චර වයසද 😂😂😂

    • @sasindibiseka4530
      @sasindibiseka4530 4 ปีที่แล้ว +5

      22 yrs old.. 😁

    • @kiwicapture
      @kiwicapture 4 ปีที่แล้ว +7

      FBI එකට අහු උනොත් උබව උස්සනව sure එකටම. කාලතරනය කරපු උන්ව අල්ලගෙන පරීක්ශණ කරනවනෙ.

    • @sidathsandaruwan34
      @sidathsandaruwan34 4 ปีที่แล้ว +2

      😂

  • @kaveenridmal2429
    @kaveenridmal2429 2 ปีที่แล้ว +26

    මේ සින්දු ගැන කතා දෙකක් නෑ.ඒ වගේම ඒ කාලෙ සින්දුවල visual වල හිටිය actress ලත් අමුතුම ලස්සනක්.

    • @sasankakasun
      @sasankakasun 2 ปีที่แล้ว +4

      අමුතුම ලස්සනක් නෙවෙයි. ඒ ඇත්ත ලස්සන. දැන් ඉන්න අයගේ artificial ලස්සනක් තියෙන්නේ !

  • @darshanakumara2089
    @darshanakumara2089 2 ปีที่แล้ว +8

    ලන්කාව යන්නේ අතීතයට..මේ සින්දූ ඒකට හොදම සාක්ශී..2022/04/07

  • @kaushi4250
    @kaushi4250 ปีที่แล้ว +14

    අපේ කාලේ පරණ සින්දුවක්.මේ සිංදුවත් එක්ක මාව අතීතයට අරගෙන යනවා..භාතිය සංතුෂ් ආදරෙයි ඔයාලට හැමදාම😍😍😍😍2022

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 3 ปีที่แล้ว +63

    2021 corona තුන්වෙනි රැල්ල කාලෙත් අහනවා 🥺♥️ Riztbury Chunky Choc මෙච්චර පරණ ඇති කියලා හිතුවෙ නැ.😁

    • @Desertfox18
      @Desertfox18 2 ปีที่แล้ว +1

      තාම Ritzbury එක පාවිච්චි කරන්නෙ 2002දිත් තිබ්බ පෙට්ටි.😂

  • @JoelJerushan
    @JoelJerushan 6 ปีที่แล้ว +193

    OMG this song is seriously awesome ❤️😍😘 as i Tamil I can’t understand some words but seems more romantic and promising lyrics 😍 😍

    • @judedealmeida8003
      @judedealmeida8003 5 ปีที่แล้ว +3

      of course Joel its awesome. such fantastic lyrics.Music is a universal language

    • @vignesh2122
      @vignesh2122 4 ปีที่แล้ว

      apdiya bruh

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 9 หลายเดือนก่อน +8

    අදටත් අපි වෙඩින්වල ගහන සිංදුවක්🥺😍🎉 මිනිස්සු මෙ සිංදුවට පට්ට ආදරයක් තියෙන්නෙ❤

    • @shehan6857
      @shehan6857 9 หลายเดือนก่อน +1

      2023 Danuth ahanwa. sahalluwen hitapu A podi kaale mathak wenwa.

  • @yohanifanaustralia8950
    @yohanifanaustralia8950 2 ปีที่แล้ว +16

    From Australia: This Song is like a rare Gold Coin. It's value goes up with time 💖💖💖💖💖

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว +26

    ඒ කාලෙ උනත් සවුන්ඩ් වල කොලිටිය..🤗🤗🤗 2020 අන්තිම අහන් උන් ටික කෝ... 🤗🤗🤗

    • @JeewanthaBandara
      @JeewanthaBandara 3 ปีที่แล้ว +1

      Ranga Dasanayaka mix karapu sinduwake.

  • @sadeepanirmal8343
    @sadeepanirmal8343 3 ปีที่แล้ว +26

    2002 මම ඉපදුන අවුරුදෙ ආපු සින්දුවක් මේ සින්දුවත් එක්කම වයසට යනව අපිත් ❤️

  • @VisuVisu-qr1oi
    @VisuVisu-qr1oi 2 หลายเดือนก่อน +5

    2024blana aya ennnwa nn like ekak dagena yanna❤❤

  • @champakumari9440
    @champakumari9440 2 ปีที่แล้ว +28

    යොහානිලට කිට්ටු කරන්න හිතන්න වත් බෑ මේ original ඒවට 🥰🤩🥰🤩😂🥰🤩

  • @himashasupulsara265
    @himashasupulsara265 5 ปีที่แล้ว +31

    මෙ සින්දු කොච්චර ලස්සනයි ද හිත මාරම ඇදිලා යනවා අද අහන පකෙ සින්දු වගෙද ....

  • @FavoriteMusicSriLanka
    @FavoriteMusicSriLanka 4 ปีที่แล้ว +34

    2020 හොය හොය අහනවා ♥️

  • @rasika4rsb
    @rasika4rsb 7 หลายเดือนก่อน +6

    2023 අවුරුද්ද සදහා කවුරැත් නැද්දෝ... කවදාවත් අමතක නොවන ගීතයක්...

  • @shehanthafernando747
    @shehanthafernando747 2 ปีที่แล้ว +4

    2022 එන්න ඔන්න මෙන්න, තාම ඒ කාලෙ සින්දු වලට ඇබ්බැහිවෙලා 🥺 2050 වෙද්දිනම් මට 52යි, ඒත් ඒ කාලෙ ඇහිච්ච මේ සිංදු ආයෙ අයෙ ඇවිත් අහනව සත්තයි ❤️

  • @adjayasinghe6503
    @adjayasinghe6503 4 ปีที่แล้ว +15

    2002 මං තුනේ පන්තියේ අවුරුදු ගානක් ගියත් අදටත් අහන්න පුළුවන් එපා වෙන්නේ නෑ. දැන් තියෙන අඩන සිංදු වගේ...

  • @thisunliyanage4087
    @thisunliyanage4087 5 ปีที่แล้ว +32

    හැමදාම එක වගේ ආදරේ කරන්න පුළුවන් සින්දු හරි අල්පයි බන් ❤✌️

  • @user-lx1ji4jb4c
    @user-lx1ji4jb4c 2 ปีที่แล้ว +6

    මෙයා මුලින්ම හිටියෙ රෝමියෝ ජුලියට් කතාවෙ.. කතාව ලස්සන නැති උනාට මෙයාව බලන්නන් ඕනි නිසා කතාව පිස්සු හැදිල වගේ බැලුව ❤❤

  • @chayamannapperuma6146
    @chayamannapperuma6146 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ තාමත් ඒ කාලෙ වගේමයි😍 දැන් තියෙන මල් සින්දු වගේද මේව❤️ ඒ කාලෙ සින්දු නම් සුපිරියක් තමයි🥺❤️

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 5 ปีที่แล้ว +35

    Ape Ammala apita eyla e kale ahapu clarans,jothipala gana kiyanawa wage,apitath ape podi unta kiyanna ithuru wenne mewa thama.....❤

  • @rumashimalki1831
    @rumashimalki1831 3 ปีที่แล้ว +14

    ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං ආදරේයි නම් බොහොමයි හැගුම්....🤍✨
    #21.01.24

  • @deshanisenanayake759
    @deshanisenanayake759 หลายเดือนก่อน +3

    Wish we had more songs like this now in 2024!

  • @bingolesa
    @bingolesa ปีที่แล้ว +2

    ම්න් 2002 2 වසරෙ.දැන් මට 27 ක් .අපි ගෙවපු ජීවිතෙ මතක් වුනා මේ සින්දුව හින්දා.

  • @maxsagara4973
    @maxsagara4973 3 ปีที่แล้ว +65

    2020දෙවෙනි රැල්ලෙ අහන්නෙ

  • @netsu30
    @netsu30 4 ปีที่แล้ว +41

    2019 December 1st එලිවෙන ජාමෙ අහන්නේ. 😍❤️. හරිම සැනසිලිදායක music 😘

  • @praveenchamoth9544
    @praveenchamoth9544 ปีที่แล้ว +3

    මන්නම් 2005 මේක එද්දි ඉපදිලාවත් නෑ🌚ඒත් පට්ට ආසයි සින්දුවට❤️❤️❤️😌

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 9 หลายเดือนก่อน +2

    මෙ සිංදුව දැක්කා ම ආසා හිතෙනවා මෙ සිංදුවෙ මියුසික් එක මාර ලස්සනයි අහන්න ආසා හිතෙනවා නිකං භාවනාවක් වගේ හරියට නිකං ගමයි වෙල් ඉපනැල්ලෙ නගරයේ අතරින් යන වෙනසක් කියලා මට හිතෙනවා.🙏🙏🙏🙏🙏

  • @sampathlahiru1643
    @sampathlahiru1643 4 ปีที่แล้ว +9

    2000හේ උනත් අපිත් ආසයි මෙි සිංදු වලට🥺🥺

  • @sheronwijesinghe3676
    @sheronwijesinghe3676 4 ปีที่แล้ว +376

    මේ රට යන්නෙ පස්සට කියන එකට තව හොද උදාහරනයක්...මේ video එකේ තියෙන් quality එක sound effects , lyrics මොන ලබ්බක්වත් නෑ දැං ඉන්න හොටු පෙරං අඩන සිඹාලගෙ ලතෝනි වල.. Sigh 😩😩

  • @prasannavijitha2979
    @prasannavijitha2979 2 ปีที่แล้ว +17

    2021 ත් අහනවා..❤❤..මගේ පුංචි කාලේ කණ වැකුණු සුන්දර ගීතයක්..අන්තිමට කොල්ලා හොල්මනක් වෙනවා කියලා හිතුවේ..

    • @madhawalakshan4025
      @madhawalakshan4025 ปีที่แล้ว

      aththatamam kollata mokada wenne ,, mata thernne naane

  • @yehantharaka8646
    @yehantharaka8646 2 ปีที่แล้ว +2

    ශ්‍රී ලංකා දුම්‍රිය මගීන්ගෙ සංසදය fb group එකේ දාපු post එක දැකලා සිංදුව බලන්න ආපු මා වැනි අය සිටීද? 😌

  • @dilangayantha2849
    @dilangayantha2849 5 ปีที่แล้ว +122

    2019 අහන අය කෝ

  • @sanduninimesha5008
    @sanduninimesha5008 6 ปีที่แล้ว +54

    තාමත් අපි ආසාවෙන් මේ සිංදු අහනවා...සුභ පතනවා ඔයාල දෙන්නටම.

  • @srijayanath5395
    @srijayanath5395 ปีที่แล้ว +8

    මේ song එක 2002 නම් හරියටම release වුනේ ,එතකොට මට වයස අවුරුදු 17යි....ඒ කාලේ ආසාවෙන් අහපු සිංදු වලින් එකක් .....දැන් මට අවුරුදු 37ක් ලබනවා හෙට, ඒ කියන්නේ හරියටම අවුරුදු 20 කට පස්සෙත් ඒ ආසාවෙන්ම ඒ සිංදුව අහනවා....♥️🙏👌

    • @kumaragurudeniya3483
      @kumaragurudeniya3483 ปีที่แล้ว +1

      Math Same age machn, sinduwath ekkama apith wayasata gihin , habai sinduwa ahaddi denena feeling eka thamath eda wagemai 🙂🙂

    • @srijayanath5395
      @srijayanath5395 ปีที่แล้ว

      @@kumaragurudeniya3483 අනිවා මචං 👍♥️

    • @user-dx1sp8zi4n
      @user-dx1sp8zi4n ปีที่แล้ว +1

  • @thinujarajapaksha6682
    @thinujarajapaksha6682 5 หลายเดือนก่อน +8

    2024... Any one??❤

  • @TrickyLeo
    @TrickyLeo 3 ปีที่แล้ว +5

    තාමත් බොක්ක cool වෙනව අහනකොට. මම 1995 හෙ, school van එකෙ ඔය සින්දුව යනව මම එ කලෙ ගැනු ලමයෙක්ට ආදරෙ කරා මනො පාරක් ගහගෙන යනව ඉතින් සින්දුව අහගෙන. අතීතෙට අරන් යනව මෙවගෙ සින්දු. මරෙනකන් අහනව

    • @chamitharuwan2825
      @chamitharuwan2825 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤️❤️

  • @DilshhTravelCorner
    @DilshhTravelCorner 4 ปีที่แล้ว +62

    2020 මෙක බලන අය Like ඒකක් දාමූ බලන්න 😍😍😍😍😍

  • @hasithanissanka8531
    @hasithanissanka8531 ปีที่แล้ว +2

    20 years ..but still fresh ❤️💕real music + an amazing music video ...❤️

  • @udayangadeshapriya3950
    @udayangadeshapriya3950 10 หลายเดือนก่อน +3

    Never get old . Guess what around 2002 this came out i thought . But now still masterpiece

  • @rathnayakerathnayake7179
    @rathnayakerathnayake7179 2 ปีที่แล้ว +9

    මේ සින්දුවට video 1k තියෙනවා කියලා දන්නෙත් අද..😍😍😍 ඒ කාලේ හරී ලස්සනයි ඇත්තටම ...ඒ සින්දු.. B&S ලගේ හැම සින්දුවකටම ගොඩාක් කැමතියි..
    අසම ගායකයෝ 2..ඒ වගේම නිහතමානී 2ක්....
    තවත් ලස්සන සින්දු ඕන..

  • @vichakshithennakoon134
    @vichakshithennakoon134 5 ปีที่แล้ว +64

    2019 still loving ❤✌

    • @Toyoqwerty
      @Toyoqwerty 5 ปีที่แล้ว

      vichakshi rasanga never get bored

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 ปีที่แล้ว +4

    Heart touching song.
    E සින්දුවලට ආදරෙයි. ලස්සන videos. E melody 🎶. අපි grd 2,3 ඉන්න කාලේ ආපු ඒවා, 2022 iwr wennath එනවා, තවත් අහනවා. ♥️ BnS

  • @heshanshashintha7020
    @heshanshashintha7020 2 ปีที่แล้ว +1

    ❤❤❤ හරිම ලස්සනයි ❤❤❤ තාමත අහනවා

  • @laksiriseneviratne7503
    @laksiriseneviratne7503 6 ปีที่แล้ว +103

    This is 2018 and really enjoying

    • @manojmadushanka9356
      @manojmadushanka9356 6 ปีที่แล้ว +1

      because now we dont have music industry also

    • @judedealmeida8003
      @judedealmeida8003 6 ปีที่แล้ว

      hell yeah

    • @MANAZEERMASOON
      @MANAZEERMASOON 5 ปีที่แล้ว

      We miss the real musicians from
      Sri Lanka, because the don't get proper exposure, it's sad yaar.

  • @yuveenwijayasiri9137
    @yuveenwijayasiri9137 4 ปีที่แล้ว +11

    2020 April anybody?? This song brings me so much memories😖😢of my childhood. My family in the car, listening to this while roaming through endless streets of Colombo on a cosy day. These songs are so special for early 2000’s kids especially during this corona shitt!!🤯😢

  • @sasirubandula123
    @sasirubandula123 4 หลายเดือนก่อน +15

    2024 අහන අය කො බලන්න like එකක්

  • @user-gr5mn3dt8z
    @user-gr5mn3dt8z ปีที่แล้ว +270

    2022.11.30 anyone?

  • @dinowrx7608
    @dinowrx7608 4 ปีที่แล้ว +26

    2020 අප්‍රේල් 19න් පස්සෙ මේක බලන අය ලයික් එකක් දාගෙන යන්න

  • @danvithana95
    @danvithana95 2 ปีที่แล้ว +11

    Everything is so natural in this song.
    1) Music
    2) Lyrics
    3) Specially the girl. Sooo natural ❤️

  • @sa_sha9808
    @sa_sha9808 2 ปีที่แล้ว +1

    Still a really beautiful song even after 20 years. I was only 2 years old when this was released. I could listen to this with my most recent crush when this was played at a wedding and it was a lovely feeling😁.

  • @imadithpunsara7535
    @imadithpunsara7535 ปีที่แล้ว +2

    ❤️ අපහු මේ වගේ සිංදු එන්නේ නෑ 🥺

  • @thalukamunasinghe6923
    @thalukamunasinghe6923 4 ปีที่แล้ว +18

    Song eke kellage kollawela hitiya mamath thama balanwa....2019

    • @thisuraudumalagala6894
      @thisuraudumalagala6894 4 ปีที่แล้ว +1

      Oya da inne eh video eke?

    • @thalukamunasinghe6923
      @thalukamunasinghe6923 4 ปีที่แล้ว +2

      @@thisuraudumalagala6894 ow eke kale tvt eke nilan kure....Dan awrudu ganakata kalin...

    • @thisuraudumalagala6894
      @thisuraudumalagala6894 4 ปีที่แล้ว

      Thaluka Munasinghe niyamai neh. Uba fb innawada?

    • @thisuraudumalagala6894
      @thisuraudumalagala6894 4 ปีที่แล้ว

      Mata thama therenne na sinduwe mokakda video eke wenne kiyala. Laaduru scn ekakda?

    • @amashakoswaththa9462
      @amashakoswaththa9462 3 ปีที่แล้ว

      @@thalukamunasinghe6923 ammo mn me vedio eke actor kwda kyl hewwa...😍

  • @epnkhap
    @epnkhap 6 ปีที่แล้ว +26

    This song Deserves more Attention from the Listeners. Arguably the most Romantic & Heart touching song that ever made...

  • @udarakandy
    @udarakandy ปีที่แล้ว +1

    2002 ත් ඇහැව්ව. අදත් අහනවා බලනවා. ඒ කෙල්ලට එදත් මන් ආදරේ අදත් ආදරේ. මමත් ඔය වගේම කෙල්ලෙක් බැන්ද... ඒත්.. තවමත් ඔය සින්දුව අහන ගමන් ඔය කෙල්ලව බලන්න ආසයි..❤❤❤

  • @hewawitharanagesilva6317
    @hewawitharanagesilva6317 11 หลายเดือนก่อน +1

    කොච්චර ලස්සන සිංදුද...මගේ ලමා කාලේ මම ආසාවෙන් අහපු බලපු සිංදුවක්...හදවත් වල ජීවත් වෙන සිංදුවක් හැමදාම ❤❤❤

  • @prasadanuruddha7669
    @prasadanuruddha7669 5 ปีที่แล้ว +15

    අපේ පුංචි කාලේට ගියා මල් පැන් පොදක් ❤❤❤😢

  • @anuhassachethana6532
    @anuhassachethana6532 3 ปีที่แล้ว +15

    ඉස්සර කොල්ලොන්ගෙ crush එකක් තමයි ඔය කෙල්ල. දැන් කොහෙද දන්නෙ නැ 😍❤️🔥

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว

      මොකක්ද නම

    • @rusirukalhara
      @rusirukalhara ปีที่แล้ว

      @@ladysungreat2406 Avanthi Wickramaratne

  • @bravo3094
    @bravo3094 2 ปีที่แล้ว +2

    කතා දෙකක් නෑ N&S ගෙ හොදම සිංදුව. 2002 දි මං මොන්ටිසෝරි 😅

  • @dineshagunawardena5932
    @dineshagunawardena5932 2 ปีที่แล้ว +3

    Very Lovely melody with a deep meaningful lyrics. ..Bless you two and every one to have a blissful day and day...
    Love you all❤
    Bless you all
    A-U-Bo-ho-we-va!

  • @pasinduwickramarachchi-pas9913
    @pasinduwickramarachchi-pas9913 5 ปีที่แล้ว +18

    තවමත් පිස්සුවෙන් වගේ.. අහනවා..❤️❤️

  • @supundissanayake4999
    @supundissanayake4999 4 ปีที่แล้ว +5

    This awesome literary masterpiece creates sudden flashbacks to the golden era of my life...still listening in 2020.. love u BnS ❤️

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 2 ปีที่แล้ว +3

    අමතක නොවෙන ලස්සනම ගිත ❤️❤️❤️❤️❤️

  • @sandunkosala
    @sandunkosala ปีที่แล้ว +1

    90s set ekeee Favourite Ma song ekak mekaa.. Thanks BNS for making our childhood very best.. Cheers ❤