Sudu Gavme Ai - Lahiru Perera, Nathasha Perera - www.Music.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2010
  • Sudu Gawma - Lahiru Perera, Nathasha Perera
    Download Original Video Now From www.Music.lk
    Download Link
    music.lk/d/?i=3958
  • เพลง

ความคิดเห็น • 1.5K

  • @sipmadushanka3101
    @sipmadushanka3101 4 หลายเดือนก่อน +615

    2024 කවුද අහන්නේ මෙවා තමත් අහන සිංදු මන්නම්❤🫂

    • @user-ne1dl2kq2r
      @user-ne1dl2kq2r 4 หลายเดือนก่อน +3

      ❤❤Man

    • @sandaruwanm4426
      @sandaruwanm4426 4 หลายเดือนก่อน +1

      ❤ math bn

    • @rashith67
      @rashith67 4 หลายเดือนก่อน

      Yes❤

    • @user-th9bn5jr1t
      @user-th9bn5jr1t 4 หลายเดือนก่อน

      👍😁

    • @ZenuwaX9
      @ZenuwaX9 4 หลายเดือนก่อน +1

      ❤️🩷

  • @Nikii_gurl
    @Nikii_gurl 5 หลายเดือนก่อน +795

    Anyone in 2024 😌✌️ ?

  • @devikafernando5936
    @devikafernando5936 2 ปีที่แล้ว +1204

    2022 අහන කට්ටිය මේ කොනට 🤘🤘 මේක නම් කියල විස්තර කරන්න බැරි අමුතුම feeling එකක් එන්නෙ ඉස්සර අපි පොඩි කාලෙ අහපු ලස්සන සින්දු මේ 2010 - 2015 මේකනම් ස්වර්ණාමය යුගයක් මේව තියන කොට අපි කවදාවත් හින්දි සින්දු අහන්න ගියෙ නැහැ අවුරුදු ගානකට පස්සෙ ආයිත් අහද්දි ඒ හැඟීම තාමත් එහෙමමයි 😘😘

    • @waroonshri5669
      @waroonshri5669 2 ปีที่แล้ว +16

      අනිවාරෙන්ම අපි ඒ දවස් වල class යද්දී හැම cd කඩේකම මේ සින්දුව යනවා. ඒ සුන්දර අතීතේ මතක් වෙනවා මේ සින්දුව අහද්දි 💓💓💓

    • @kavee140
      @kavee140 2 ปีที่แล้ว +5

      💗

    • @Tiktokvideos-n2n
      @Tiktokvideos-n2n 2 ปีที่แล้ว +5

      Athitheta yanawa❤️❤🥺❤️❤️

    • @pasinduranasinghe_pasibaby
      @pasinduranasinghe_pasibaby 2 ปีที่แล้ว +2

      aniwaaa

    • @pasindujayakodi3215
      @pasindujayakodi3215 2 ปีที่แล้ว +2

      ❤️

  • @sinhalastatus965
    @sinhalastatus965 2 ปีที่แล้ว +554

    අවුරුදු ගානකට පස්සේ අහද්දිත් ඉස්සර තිබුණු feeling එක තාම එනවා ❤️😍

  • @lakshanyasassrilal8047
    @lakshanyasassrilal8047 3 ปีที่แล้ว +830

    2021 අහන සෙට් එක කෝ

  • @virajweerasundara7182
    @virajweerasundara7182 2 ปีที่แล้ว +328

    Lahiruta ගැලපෙන්නේ මේ වගේ songs.. නැතිව දැන් ගහන විකාර නෙවෙයි..talented singer😢

  • @Tharu-561
    @Tharu-561 2 ปีที่แล้ว +325

    පුන් පෝදා සෑ මළුවේ....🥺❤️
    ඒ ටික පිස්සුවක්. ✨🤍
    1:39 💕💫

    • @dinuwandhananjaya7357
      @dinuwandhananjaya7357 2 ปีที่แล้ว +3

      Aniwa

    • @Tharu-561
      @Tharu-561 2 ปีที่แล้ว +3

      @@dinuwandhananjaya7357 🔥🤪

    • @M_Zay......
      @M_Zay...... 2 ปีที่แล้ว +4

      මට පිටු පා ඔබ උන්නේ 😍

    • @Tharu-561
      @Tharu-561 2 ปีที่แล้ว

      @@M_Zay...... 🌝✨🥰

    • @HoMaThaGaYuu
      @HoMaThaGaYuu ปีที่แล้ว +1

      eka lasssanai

  • @tharindudilhan856
    @tharindudilhan856 3 ปีที่แล้ว +609

    ඉස්සර ලහිරු පෙරේරා කියල සුපිරි ගායකයෙක් හිටියා .පස්සෙ ඌට පිස්සු හැදුන

  • @visadissanayaka
    @visadissanayaka 2 ปีที่แล้ว +177

    කිරි පුතේ මේ අපේ කාලයේ සිංදුවක්. අපි මේව තමයි ඇහුවෙ. 2550දි මේක අහන මගේ පුතාලත් මේ වගේ එකක් කරල දාන්න.. 🥲

  • @suranjanaliyanage1402
    @suranjanaliyanage1402 3 ปีที่แล้ว +364

    2021....අහන කස්ටිය කෝ😄💖

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +73

    මෙහෙම හිටපු ලහිරුනෙ දැන් විකාර සින්දු ගහන්නෙ. 🙁

  • @musthakmuhammad3519
    @musthakmuhammad3519 2 ปีที่แล้ว +84

    සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ
    දැන් නම් ඉතින්
    ගෙදරින් බනී නංගෝ
    බොර ගං දියේ
    මල් යැයි ඈදී
    අයියේ මගේ
    ගන්නැයි ගියේ මං
    ගං දෑල නම්
    නපුරුයි වගේ
    නාඩන් නගේ
    මං දැන් ලගින් ඉන්නේ
    අයියා මගේ
    කවදත් හොදයි
    සැමදා ලගින්
    ඉන්නේ මගේ පණ සේ
    ___RamithaNB____
    පුන්පෝදා සෑ මළුවේ
    මට පිටුපා ඔබ උන්නේ
    සිටියා බලා ඔබ හිනැහෙයි කියා
    දුටුවේ නෑ පියමං කලා
    සද එළියේම නොපෙනී ගියා...
    සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ
    දැන් නම් ඉතින්
    ගෙදරින් බනී නංගෝ
    බොර ගං දියේ
    මල් යැයි ඈදී
    අයියේ මගේ
    ගන්නැයි ගියේ මං
    ___RamithaNB____
    අප්පච්චි ලග උන්නා
    නැද්දෝ අයියා දුටුවේ
    හිනැහෙමිකියා මා සිතුවත් හොරෙන්
    දුක ඉවසාන පිටුපා ගියා
    ඒ දුක් ගින්න හදෙහි දරා
    සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ
    දැන් නම් ඉතින්
    ගෙදරින් බනී නංගෝ
    බොර ගං දියේ
    මල් යැයි ඈදී
    අයියේ මගේ
    ගන්නැයි ගියේ මං
    ගං දෑල නම්
    නපුරුයි වගේ
    නාඩන් නගේ
    මං දැන් ලගින් ඉන්නේ
    අයියා මගේ
    කවදත් හොදයි
    සැමදා ලගින්
    ඉන්නේ මගේ පණ සේ

    • @senda2627
      @senda2627 2 ปีที่แล้ว

      Thanks boza😍👍

    • @IsinduEesara
      @IsinduEesara 2 หลายเดือนก่อน

      Thank you!

  • @PeppaPigGaming
    @PeppaPigGaming 4 ปีที่แล้ว +295

    මං මේ ලහිරුට බනිනව නෙමේ. ඒත් දැන් අර La singnore ද මොකද්ද මගුලෙන් පස්සෙ උබේ මෙලෝ එකක් මට හරිගියේ නෑ.. මේවට තමයි හිත යන්නෙම..

    • @gayanx86
      @gayanx86 3 ปีที่แล้ว +17

      සිරා බං, මටත් උගේ දැන් ඒවා සෙට් වෙන්නේ නෑ

    • @dolkisabawa6587
      @dolkisabawa6587 3 ปีที่แล้ว +6

      Aka attha

    • @Ma_nu77
      @Ma_nu77 3 ปีที่แล้ว +8

      එකඟායි

    • @sugathkrishantha5832
      @sugathkrishantha5832 3 ปีที่แล้ว +6

      true....

    • @ravindusrivijaya5118
      @ravindusrivijaya5118 3 ปีที่แล้ว +7

      මටත් එහෙමයි....මේ කාලෙ කරපු සිංදු හිත නිවෙනවා....අහන් ඉන්න ආසයි... පට්ටයි❤️👍

  • @chamathkaparami9856
    @chamathkaparami9856 2 ปีที่แล้ว +282

    ඉස්සරෝම මේ සින්දුව අහද්දී මට වයස 5ක් 6ක් ඇති...ඒ කාලේ තේරෙන්නෙ නැති උනත් පිස්සුවෙන් ඇහුවෙ...දැන් වයස 18යි..තාමත් ආසම සින්දුවක්...😍❤💯🌹💞

  • @macroslowmotion726
    @macroslowmotion726 2 ปีที่แล้ว +65

    නතාශා අක්කා..ප්‍රමුදි අක්කා.ලහිරු අයියා..ඔක්කොම ලස්සනට වැඩේ කරලා..ඉස්සෙලාම අහද්දි..අවුරුදු 9..❤️❤️❤️

  • @rasinduanuththara1273
    @rasinduanuththara1273 5 ปีที่แล้ว +553

    2020 කවුද අහන්නෙ ?

  • @deshanidevendrika
    @deshanidevendrika 3 ปีที่แล้ว +254

    කවදාවත් තේරුමක් හොයාගන්න බැරිවුණ ලස්සන සින්දුවක්...අදටත් අහනවා...මුලින්ම අහද්දී අවුරුදු 8ක් වගේ...අනේ ඒ කාළේ 🥺❤️✨️

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว +3

      Me too

    • @gihanakalanka4964
      @gihanakalanka4964 2 ปีที่แล้ว +10

      Sinduwe visual eka balanne nathuwa ahala balanna. Ethakoyai oyta theruma hithe mawenne. Kisima sinduwak therumak nathiwa hadenne na.

    • @sadeeshanimnada722
      @sadeeshanimnada722 2 ปีที่แล้ว +5

      Ow
      Edath ahuwa adath ahanawa
      O/L walata padam karaddi riles una sinduwak

    • @praneethmaduranga6898
      @praneethmaduranga6898 2 ปีที่แล้ว +1

      @@gihanakalanka4964
      A

    • @prasannamadhusanka
      @prasannamadhusanka 2 ปีที่แล้ว +4

      මාත් 😌❤️

  • @vidurangaperera6917
    @vidurangaperera6917 2 ปีที่แล้ว +16

    2009 දි අපේ ස්කූල් වෑන් එක නවත්තන්නෙ තව බාලිකා වෑන් එකක් ගාව මූණට මූන ඒකෙදි සෙට් වෙච්ච කෙල්ලෙක්ට මං සිංදුවෙ මුල් පේලිය ලියනවා එයා දෙවනි පේලිය ලියනවා යාලුවෙක් තමයි කොලේ එහා මෙහා අරන් ගියේ ❤😂 මරුම කාලයක් ඒ කාලේ 🥲😔

  • @yuganthawasalage3253
    @yuganthawasalage3253 4 ปีที่แล้ว +111

    අවුරුදු 5 දි 6 දිවගේ අහපු සින්දුවක් දැන් 18 යි ඒත් තාම ආසයි අහන්න

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +209

    ඒ කාලේ ශ්‍රී fm එකෙන් ඇහුවෙි ❤️😍😀 2020 😍👍😍👍 එතකොට වයස 11 😥😥 ඒ කාලේ

    • @nottykawee12
      @nottykawee12 3 ปีที่แล้ว

      Apit ehemai bn😏😏

    • @paasiya6606
      @paasiya6606 3 ปีที่แล้ว

      @@nottykawee12 😍

    • @nilushabandara5256
      @nilushabandara5256 3 ปีที่แล้ว

      Piano gahamuda
      th-cam.com/video/gjtLK0U5J34/w-d-xo.html&feature=share

    • @nilushabandara5256
      @nilushabandara5256 3 ปีที่แล้ว

      @@paasiya6606 piano gahamuda
      th-cam.com/video/gjtLK0U5J34/w-d-xo.html&feature=share

    • @heshperera96
      @heshperera96 3 ปีที่แล้ว

      rasa risi gee eke

  • @chethiya8192
    @chethiya8192 2 ปีที่แล้ว +29

    මේක මන් අහද්දි මොන්ටිසෝරිවත් යන්නෑ 😍 මට මතක් වෙලා යූටියූබ් ඇවිත් බැලුවෙ. අම්මො ඒ කාලෙ පිස්සුවක් මේක 😍

  • @senuri4154
    @senuri4154 3 ปีที่แล้ว +141

    ඉස්සෙල්ලම අහද්දි අවුරුදු අටයි. අදටත් ආස සින්දුවක් ❤😍

  • @SonalDilmith281
    @SonalDilmith281 ปีที่แล้ว +38

    පොඩි කාලේ විතරක් කනට ඇහුණ සිංහල සිංදුවක් එකපාරට Videos මැදින් Recommend වුණාම මාර සන්තෝසයක් දැනෙන්නේ😢❤😢❤😢❤

  • @danuhansani9154
    @danuhansani9154 2 ปีที่แล้ว +61

    ලහිරුගෙ "ලබැදියේ,දෑසින් පෑමා,සුදු ගව්මේ "😍

  • @akeeshasadewmi3414
    @akeeshasadewmi3414 3 ปีที่แล้ว +54

    පුන් පෝදා සෑ මලුවේ ටික් ටොක් එකෙන් හොයාගෙන ආයේ අහලා යන්නේ මේ
    🥰
    ඉස්සර ඇහුවට පස්සේ ආයේ ඇහුවේ අද

  • @chathurangachathuranga6925
    @chathurangachathuranga6925 29 วันที่ผ่านมา +2

    විනාඩි ගානකින් අවුරුදු ගානක් පස්සට ගියා ඕයි ❤❤ ඉස්සර pc එකෙන් game play කරද්දි මේවා දාගෙන තමයි play කරන්නේ ඒ කාලෙ නම් මරු ඈ ❤❤😍

  • @rangalakmal7392
    @rangalakmal7392 หลายเดือนก่อน +14

    මන් මොන්ටිසෝරි යද්දි ඇහුවේ මට දැන් වයස 18 තාමත් අහනවා ❤❤❤❤💕💕💕💕😘😘

    • @nalindadayananda9888
      @nalindadayananda9888 19 วันที่ผ่านมา

      Me too bn❤

    • @Deshan896
      @Deshan896 18 วันที่ผ่านมา

      අනිවාරෙන් මාත් ❤️🤟

  • @S.C.Weerakoon
    @S.C.Weerakoon 5 หลายเดือนก่อน +15

    ROYAL SAGA බැලුවට පස්සෙ ආයෙත් අහන්න ආස හිතුනා... අවුරුදු 13 පරන උනත් අදටත් ඒ විදියටම ලස්සනයි ... 2024 වෙද්දිත් හැමෝම ආදරේ කරන සින්දුවක් ❤️

  • @lakruwanfdo8135
    @lakruwanfdo8135 3 ปีที่แล้ว +38

    2021 ත් අහන මම වගේ අය සිටීද

  • @azamizmy5817
    @azamizmy5817 2 ปีที่แล้ว +91

    මේ සින්දුව අහද්දී පිළිතුරක් නැති ප්‍රශ්න 2ක් අදටත් තියෙනවා..
    1.මේක කපල් එකක් කියන සින්දුවක්ද,අයියා නගෝ කියන සින්දුවක් ද?
    2." සුදු ගවුමේ ඇයි මඩ ගෑවුණේ "?😂♥️

    • @pathiniaporwa1785
      @pathiniaporwa1785 2 ปีที่แล้ว +5

      matath

    • @PramodLakshan-fv2ft
      @PramodLakshan-fv2ft ปีที่แล้ว

      සුදු ගවුමේ මඩ ගැවුනේ වැස්ස දචසක වැටිලා

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g ปีที่แล้ว +125

    2023 අහන මං වගේ තව අය ඉන්නවද ♥️🥺

  • @kavindaHKDM
    @kavindaHKDM 3 ปีที่แล้ว +44

    2021 කවුද අහන්නේ

  • @chalaadissanayake2610
    @chalaadissanayake2610 3 ปีที่แล้ว +26

    නතාශා💜️ ඒ වොයිස් එක 2021 බලන අය කෝ

  • @aznafathima7881
    @aznafathima7881 2 ปีที่แล้ว +22

    සිටියා බලා ඔබ හිනහැයි කියා..Fav part 😍✨️

  • @kavishgimhan2088
    @kavishgimhan2088 2 ปีที่แล้ว +28

    ඉස්සර ඉස්කෝලෙ යද්දි බස් එකෙ දාන් යන සිංදුව ❤

  • @SIX-T
    @SIX-T หลายเดือนก่อน +4

    පටන් ගද්දි යන ඕගන් පාර්ට් එකයි වයලින් පාර්ට් එකයි පට්ට😮❤🎉

  • @vishwatharidu7480
    @vishwatharidu7480 4 ปีที่แล้ว +72

    Nice song .. 2050 ත් අහන්න පුලුවන් 🎶😍

    • @paasiya6606
      @paasiya6606 4 ปีที่แล้ว +1

      අනිවා

  • @taysonotsi8438
    @taysonotsi8438 3 ปีที่แล้ว +28

    2050දිත් මේක අහන අය ඉන්නවද?
    (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +293

    2050දිත් මේ සින්දුව අහන අය කෝ?
    (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)

    • @redabro-6701
      @redabro-6701 3 ปีที่แล้ว +6

      අම්මො

    • @shanu4412
      @shanu4412 3 ปีที่แล้ว +5

      🤣🤣🤣

    • @pictureframe122
      @pictureframe122 3 ปีที่แล้ว +6

      innawaa

    • @kavindanadeesh5335
      @kavindanadeesh5335 ปีที่แล้ว

      අවුරුදු 53 ක් ඉදියොත් 😊

    • @user-mx5jr8wq6o
      @user-mx5jr8wq6o ปีที่แล้ว +1

      උබ එතකොට මැරිල ඉදී බන් අපි ඔක්කොම 😂

  • @Jayman-vv1dn
    @Jayman-vv1dn 4 หลายเดือนก่อน +11

    මේ වගේ සිංදු ඇත්තටම බෝරු promoting දාන්න ඔනේ නැහැ, මිනිස්සුන්ගේ හිත් වල තියෙන්නේ හොයා ගෙන ඇවිල්ලා අහන්නේ

  • @shermainenawodyanawodya6398
    @shermainenawodyanawodya6398 4 ปีที่แล้ว +103

    තමත් මේ සින්දුව මතක් වේන අය කෝ

  • @vimansaajanindhi8040
    @vimansaajanindhi8040 2 ปีที่แล้ว +16

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්

  • @yummymeals929
    @yummymeals929 ปีที่แล้ว +268

    Anyone in 2023?

  • @nadunonline20
    @nadunonline20 5 ปีที่แล้ว +203

    Anyone who listen 2019
    I listen day 2019/01/19

  • @sledmarcade5134
    @sledmarcade5134 4 ปีที่แล้ว +571

    පොඩි කාලෙ මේ සින්දුව අහලා හිතින් නතාෂට ලව් කරපු එවුන් අපි😂😂😂

  • @bee_music6168
    @bee_music6168 ปีที่แล้ว +16

    I'm obsessed with the music🥺💓

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +35

    2010 මේ සිංදුව එනකොට මං හිටියේ 9 වසරේ.ඇත්තටම අපේ යොවුන් කාලේ.අපි ඉස්කෝලේ නිවාඩු දෙන දවසට පන්තියේ ඩෙස්ක් පුටු එකතැනක ගොඩ ගහලා සිංදු කියනවා මේක ආපු මුල් දවස්වල,නිවාඩු දෙන දවසේ පන්තියේ කෙල්ලෙක් එක්ක මං මේ සිංදුව කිව්වා.අම්මෝ ඒ කාලේ ❤❤

  • @harindaeranga7434
    @harindaeranga7434 5 ปีที่แล้ว +25

    8 years ago released this but still fresh. I love ❤️ this

  • @mihiranwijewardhana3985
    @mihiranwijewardhana3985 2 ปีที่แล้ว +8

    2022,2023,2024 අහන අය මේ කොනට...🤭😌🥰💖💖... පට්ටම සෝංග් එකක් ඇහ්.. තවමත් අහනව...😋 ඒ ෆීලින් එක...🥰🥰🥰😍

  • @pasanfernando4482
    @pasanfernando4482 3 ปีที่แล้ว +18

    2021ත් අහන්නේ මේවා 😌❤️

  • @mohamedrasheed7381
    @mohamedrasheed7381 4 ปีที่แล้ว +7

    Mind blowing 😍Lahiru ayye 💥What a tone 😎

  • @KasunIshara
    @KasunIshara 2 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු, පොඩි කාලෙ ඉඳන් තාමත් අහනවා ❤️😍

  • @sashrika.
    @sashrika. 2 ปีที่แล้ว +11

    2022 වෙලා.ලස්සනයි අනේ සිංදුව

  • @diluka_roshan_9405
    @diluka_roshan_9405 23 วันที่ผ่านมา +1

    කවදාවත් පරණ වෙන්නැති සින්දු තමා මේවා❤️❤️❤️

  • @slfunny6563
    @slfunny6563 2 ปีที่แล้ว +3

    මං පහ වසරෙන් අහපු ඒ සිංදුව අද අවුරුදු 22 දීත් හොය හොයා අහන්නේ ඒ සිංදුවේ අකුරක් අකුරක් තනුවක් තනුවක් පාසා තියෙන ඒ ගැම්ම දැන් තියෙන කිසිම සිංදුවකින් ගන්න බැරි නිසා ❤️

  • @jeewani8259
    @jeewani8259 2 ปีที่แล้ว +13

    2022 ♥️😘 පොඩි කාලෙ අහපු ලස්සනම සින්දුවක්

  • @sarigamabeats71
    @sarigamabeats71 หลายเดือนก่อน +3

    සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ
    දැන් නම් ඉතින්
    ගෙදරින් බනී නංගෝ
    බොර ගං දියේ
    මල් යැයි ඈදී
    අයියේ මගේ
    ගන්නැයි ගියේ මං
    ගං දෑල නම්
    නපුරුයි වගේ
    නාඩන් නගේ
    මං දැන් ලගින් ඉන්නේ
    අයියා මගේ
    කවදත් හොදයි
    සැමදා ලගින්
    ඉන්නේ මගේ පණ සේ
    __RamithaNB___
    පුන්පෝදා සෑ මළුවේ
    මට පිටුපා ඔබ උන්නේ
    සිටියා බලා ඔබ හිනැහෙයි කියා
    දුටුවේ නෑ පියමං කලා
    සද එළියේම නොපෙනී ගියා...
    සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ
    දැන් නම් ඉතින්
    ගෙදරින් බනී නංගෝ
    බොර ගං දියේ
    මල් යැයි ඈදී
    අයියේ මගේ
    ගන්නැයි ගියේ මං
    __RamithaNB___
    අප්පච්චි ලග උන්නා
    නැද්දෝ අයියා දුටුවේ
    හිනැහෙමිකියා මා සිතුවත් හොරෙන්
    දුක ඉවසාන පිටුපා ගියා
    ඒ දුක් ගින්න හදෙහි දරා
    සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ
    දැන් නම් ඉතින්
    ගෙදරින් බනී නංගෝ
    බොර ගං දියේ
    මල් යැයි ඈදී
    අයියේ මගේ
    ගන්නැයි ගියේ මං
    ගං දෑල නම්
    නපුරුයි වගේ
    නාඩන් නගේ
    මං දැන් ලගින් ඉන්නේ
    අයියා මගේ
    කවදත් හොදයි
    සැමදා ලගින්
    ඉන්නේ මගේ පණ සේ

  • @themiyadasun3728
    @themiyadasun3728 3 หลายเดือนก่อน +2

    ලංකාවෙ මොන ගායකය ආවත් මේකට ලගිං තියන්නවත් සින්දුවක් තාම නෑ ❤❤

  • @pasindulakshan4094
    @pasindulakshan4094 5 หลายเดือนก่อน +18

    Anyone in 2024 😵😋💗?

    • @nappu01
      @nappu01 หลายเดือนก่อน

      Yesss❤

  • @TheD9Art
    @TheD9Art 4 ปีที่แล้ว +76

    Covid walin berunoth 2030 ena un ko...😂

    • @sithijadissayanaka3507
      @sithijadissayanaka3507 3 ปีที่แล้ว +1

      මැරෙන්නේ ne me song ek

    • @akilalaksiri9172
      @akilalaksiri9172 3 ปีที่แล้ว

      තාම පන පිටින් නෙහ් 😂

    • @TheD9Art
      @TheD9Art 3 ปีที่แล้ว +1

      @@akilalaksiri9172 තාම ඉන්නව 🤣🤣

  • @shehannimantha5
    @shehannimantha5 2 ปีที่แล้ว +5

    තාමත් ආසවෙන් අහන සින්දුවක් ❤️❤️

  • @priyankajayarathna9431
    @priyankajayarathna9431 ปีที่แล้ว

    Adoo asama song ekk issra wagea ❤ thaama mathakayi ooyi😊 පට්ටම සෝන්ග් එකක් ......... ❤❤🎉

  • @danvima3030
    @danvima3030 ปีที่แล้ว +4

    මම 3 වසරේ ඉද්දි ආපු එකක්. එතකොට මට අවුරුදු 8 යි. දැන් විස්සකුත් උනා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ( 2022 )

  • @shehansangeeth3828
    @shehansangeeth3828 3 ปีที่แล้ว +27

    මුලින්ම 6 වසරේ වගේ ඇහුවේ ඒකාලේ පිස්සුවක් තමයි 💕💚

  • @russa5095
    @russa5095 11 หลายเดือนก่อน +15

    එකාල් අයෙ එන්නැ කියල හිතෙද්දි පපුව පිච්චිලා ‍යනව😢

  • @lileesha
    @lileesha 8 หลายเดือนก่อน +1

    ඒ කාලේ මිදුලට බහින පඩිපෙලේ ඉදගෙන radio එකේ සින්දු අහන් හිටියා මතක් වුනා. ඒ කාලේ හරිම ලස්සනයි. මත අවුරුදු 6/7 ක් වගේ ඇති එතකොත​. දැන් නම් 20 ක්.

  • @ruchiii1043
    @ruchiii1043 หลายเดือนก่อน +4

    Anyone in 2024 😌

  • @ireshdilshan1831
    @ireshdilshan1831 6 ปีที่แล้ว +24

    Today is 2018/5/3 but I still love this song...

  • @dulminajayashanka9646
    @dulminajayashanka9646 18 วันที่ผ่านมา +4

    2024 සෙට් එක කෝ....❤❤❤

  • @gamingmicky6853
    @gamingmicky6853 หลายเดือนก่อน +2

    සදා අමරණීය සිංදු😎💗👌

  • @DanaDelightNatural
    @DanaDelightNatural 2 หลายเดือนก่อน

    ❤️❤️❤️මේ සිංදුව ඇහෙනකොට පපුවට මොකක්ද සංකාවක් වගේ එකක් එනවා අපිට අපේ පුංචි කාලේ මතක් වෙනවා. ආදරෙයි සිංදුවට ❤️❤️❤️❤️❤️

  • @abdulaadhil2799
    @abdulaadhil2799 ปีที่แล้ว +9

    Damn, Nathasha's voice💗

  • @pramode-theinventorfromsri4675
    @pramode-theinventorfromsri4675 5 ปีที่แล้ว +5

    its 18th March 2019..... Damn After 9 years......! I still love this song

  • @user-qd4mj5nv9p
    @user-qd4mj5nv9p 7 หลายเดือนก่อน +20

    Anyone 2024 😗👍

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +5

    ආසම කෑල්ල " පුන් පෝදා සෑ මළුවෙ" 🥰💛

  • @rasangikapathirana5416
    @rasangikapathirana5416 2 ปีที่แล้ว +22

    ඉස්සර අපේ ගමේ අයියලා ගමටම ඇහෙන්න දාන සිංදුවක්....😅ඉස්සර අහල අහලම ඔහේ කියව කියව ඉන්නවා..ඕනිනම් අවුරුදු 7 ක් වගේ..තේරුමක් දන්නෙත් නෑ...අදටත් සැගවුණු තේරුම තේරුම් ගන්න අමාරුයි.😍♥️

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 7 หลายเดือนก่อน

      මෙකයි තේරුම කෙල්ලට ඉන්න කොල්ලට අමතරව දුක අහන අයියා කෙනෙකුත් ඉන්නවා

  • @omeshd123
    @omeshd123 3 หลายเดือนก่อน +5

    මේවා තමා බන් සින්දු 🌝❤️

  • @Rsekara
    @Rsekara 7 หลายเดือนก่อน +3

    2024 අහනව පොඩි කාලෙ ඇහුවට පස්සෙ දැන් අහද්දි අමුතුම feeling එකක් ❤🎉🥺🔥

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha ปีที่แล้ว +3

    Meka hit weddi ee kale api 2 wasare..💖💖💖🥺 asama song ekak e kale 🔥🥺

  • @shamsmb2379
    @shamsmb2379 2 ปีที่แล้ว +10

    My favorite song from sinhala. I dont know sinhalam but still iam watching in 2021😘😘😘

  • @supunpriyanga3371
    @supunpriyanga3371 5 ปีที่แล้ว +3

    Still love this one 2018

  • @chanultissera2163
    @chanultissera2163 3 ปีที่แล้ว

    2021 ko balanna ahana kattiya, lahiru aiyage sindu tika mula isanma eka digata ahgena yanawa 😍,kochchara ahuwath epaa wenne naa

  • @heshi7526
    @heshi7526 3 ปีที่แล้ว +76

    දැන් අවුරුදු 10ක් තිස්සේ මේ සින්දුව අහලත් මෙච්චර ලස්සම මේ සින්දුවේ තේරුම තාම හිතාගන්න බෑ මටනම්.

    • @kuma8364
      @kuma8364 3 ปีที่แล้ว +7

      Bts samanallunge sindu ahapuwama me sindu therenna thami 😅😅

    • @apzidevil5964
      @apzidevil5964 2 ปีที่แล้ว +2

      @@kuma8364 ammmooo ammo balagena ayye army payar wei

    • @sanjeewaassociates6038
      @sanjeewaassociates6038 2 ปีที่แล้ว +5

      "'Dola gan diye mal yai adiiiii'' ayye mage gannai giye mal',,,mal ahulannna dolata bahla watila...mada gewila....

    • @sasindumusic2006
      @sasindumusic2006 2 ปีที่แล้ว +1

      සමනල්ලුගෙ එව තෙරෙනොද

    • @shamilagangani8119
      @shamilagangani8119 4 หลายเดือนก่อน

      @@sanjeewaassociates6038😂

  • @nadika
    @nadika 5 ปีที่แล้ว +4

    Still love this song....

  • @gayathreekarunarathna5578
    @gayathreekarunarathna5578 3 ปีที่แล้ว +2

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෑනෙ යකෝ 👍👍👍👍❤️❤️

  • @kavindulakshan5918
    @kavindulakshan5918 ปีที่แล้ว

    Ambo voilen para 👌👌👌💗 melody ,voices 💗💗💗💗👌👌👌

  • @sehandilhara9742
    @sehandilhara9742 4 ปีที่แล้ว +20

    2020.04.11(cerfew time) any one here this awosome song

  • @xl10x
    @xl10x 2 ปีที่แล้ว +8

    පොඩි කාලෙ ඇහුවට පස්සෙ අවුරුදු 10 කින් විතර ඇහුවෙ❤️

  • @Hiruwa22
    @Hiruwa22 6 หลายเดือนก่อน +2

    මේවගෙ සිංදු ආය අහන්න ලැබෙන් නෑ ඒ වූනාට අපි මේවම අහනෝඔඔඔ

  • @hirushiwaduge9246
    @hirushiwaduge9246 3 ปีที่แล้ว +1

    Still love this❤️

  • @mohamedarshath5076
    @mohamedarshath5076 5 ปีที่แล้ว +116

    Anyone still listening to this awesome song in 2019?!

  • @nadeem_twenty_4
    @nadeem_twenty_4 6 หลายเดือนก่อน +5

    2024 ❤ mn awrudu 6 wage innakota tatta danawa me sinduwa hamadama

  • @lahimalshan
    @lahimalshan 2 ปีที่แล้ว

    සුපිරියක් පොඩි කාලෙට ගියා වගේ ♥️

  • @rashadmohamed7931
    @rashadmohamed7931 4 ปีที่แล้ว +2

    I am listening to this music even in 20.

  • @Ranu___
    @Ranu___ 2 ปีที่แล้ว +21

    පොඩි කාලේ ඉදන් අහන්න ආසම සින්දුවක් ❤️😍😍
    2023.01.18 ❤🥺

    • @gradewicelk6699
      @gradewicelk6699 ปีที่แล้ว +1

      wow.
      මම දහස් පාරක් අහල අැති. අදයි visual එක දැක්කෙ

    • @user-cs2hh6lf5q
      @user-cs2hh6lf5q 6 หลายเดือนก่อน

      2024.01.17😌

  • @chanalichandula7572
    @chanalichandula7572 5 ปีที่แล้ว +56

    2019 Ahna aya ko?🙊❤️

    • @nadika
      @nadika 5 ปีที่แล้ว +1

      Chanali Chandula ...2019

  • @ruchirakumara.01
    @ruchirakumara.01 7 หลายเดือนก่อน

    Two favorite voices of all time ❤

  • @yapageamandi
    @yapageamandi หลายเดือนก่อน

    meka ahana hamawelema mathak wenne mage aiyawa... adatath asata kadulu enne song eke hagimath musu una nisai 😥😥 adareii mage pana 🥰🥰.. mata inne oya witharai mage aiyeeeee ❤❤

  • @kidsfun570
    @kidsfun570 3 ปีที่แล้ว +29

    මුලින්ම මේ සින්දුව ඇහුවෙ 5 පන්තියේදි😌😌

  • @isuruprabhath2724
    @isuruprabhath2724 3 ปีที่แล้ว +6

    4 වසරෙදි පලවෙනි පාරට අැහුවේ තාමත් අහන සිංදුවක්
    දැන් අව්:20 ක් වෙනවා 🙊