රාජසිංහ රජුගේ මරණය | Rajasinha I of Sitawaka | Neth Unlimited History Sri Lanka 161 - 02
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- @HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1li
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
සීතාවක රාජසිංහ රජතුමාගෙ කතාවට වෙදරාළ තුමන්ගේ ලියවිල්ල ඉතා වැදගත්.
බල තන්හාව නිසා නොමිනිසුන් වන එක අභාග්‍යයක්. ඒ හේතුවෙන් වටිනා චරිත රටට සේවය කිරීමට ආරම්භ වන මොහොතේ ඍතනයට පත්වෙනවා.
ඉතින් ඒ වගේ තත්ත්වයක ඒ අරමුණ වෙනුවෙන් සටන් වැද මිය ගිය තුවාල වූ සැමගේම කැපකිරීම් එකෙකුගේ බලලෝභී තුච්ච නම් නිසා අපතේ ගිය අවස්ථාවක්.
රටක ඉන්න දක්ෂම හා නිර්භීත වැඩකට ඇති මිනිස්සු යුද්ධ නිසා මියයනවා.
අන්තිමට කොහේවත් නැති භය ගුලු නිවට මිනිස්සු රටක පාලනය අතට ගන්නවා.
අපේ නායකයන්ට ළගම හිටිය මිනිස්සු තමයි විනාශය ගෙන ආවේ
Ow atta katwa. Math perabavaye 1 Rajasinha rajatumata sevaya karapu kenek. Obatuma kivva de sampurna atta. 🙏
@@newmobile9414තොගෙ පයිය තමා තෝ කොහෙද හුත්තෝ එතුමා ලග හිටියේ
💯
අපේ දැනට ගැටලුවක් කර ගත් කුරින්දි විහාරය හා එහි වැදගත් කම,මතු වී ඇති ගැටලුව පිළිබඳව සාකච්ඡාවක් මේ අතරින් එක් කරන්න ස්තුතියි
Tanks ❤❤
ඉතාමත් වැදගත්
ගොඩක් වටිනවා
Very greatful to both of you with blessings ❤❤❤
ඉතා හොඳ වැඩසටහන ක්
ස්තූතියි..👏👏👏
Rajasingha maharajathuma GANA obathumanla kathakarana ekath jathika mehewarak jaya sri❤❤❤
ඔබතුමන්ලාට.අපේ ස්තුතිය .
රාජසිංහ රජසමය සහ සීතාවක ,කෝට්ටේ පාලන කාලය තුල රුහුණ ගැන සදහන් වුනේම නෑනේ, මේ කාලය තුල රුහුණ පැවතුනේ කුමන පාලනයකට සහයෝගීව ද කියා පොඩි පැහැදිලි කිරීමක් කරන්න , ස්තූතිය
M😢
ඒක නෙ ඔය කාලෙ නෙමෙ පොලොන්නරුවේ යුගෙන් පසු රුහුණු ගැන කිවෙ නැ
Ithamath watinaa kathikaawak,nodanna bohoo Dee danagaththa❤
හරිම රසවත්
ඩැනිස්ටර් මහත්තයා ගේ ලිපිය අපිටත් බලන්න දානවනම් වටිනවා
ඔබගේ උත්සාහය ඉතාමත් ඉහලින් අගය කරමි . ස්තුතියි !
ඔබලාට තෙරුවන් සරණයි
Excellent program, appreciated your effort
Many thanks
❤ garu raj somadewa echaraya thumani oba deergauska wewa
මගෙ අම්මෙ.සෝමදේව මහතානනි සහ නිවේදක මහතාට ගොඩක් ස්තුතියි..මමත් විවිද දේවල් ගැන සාමාන්‍යය දැනුම ලබාගෙන .ඒවා වුවමනා තැනදි මතකයෙන් අන්අයසමග බෙදාගන්න කැමති අයෙක්.ඕපදුපවෙනුවට අතිසය වැදගත් දෙයක් පැවසිම අසන්නාගෙ චිත්ත ප්‍රිතියට හේතුවක් වුනා කියල ඒඅය කියනකොට..තවතව දැනුම සොයායන්න මාව ඒඅසන්නන් පොලඹවාලිම ද මට මුදල්වලට වඩා වටිනව.ස්තුතියි ඔබදෙපලටම
Anurta kootiyak ❤Malimawata jyan jayma wewa
ඇත්තටම ඔය හඬවල් වලින් ඉතිහාසය අපට මවල පෙන්නනව ඒක නම් හරියටම චිත්‍රපටයක් බැලුව වගේ හැඟීමක් අපට ඉතිහාසය උගන්නපු ගුරුවරු ඉතිහාසයක් ගැන දැනගෙනම ඉඳල නෑ පාඩම විතරයි දැනගෙන ඉඳල තියෙන්නෙ ගුරැ අභ්‍යාස විද්‍යාලවල මෙන්න මේ හදවතට දැනෙන්න චිත්‍රයක් මැවෙන්න තව කෙනෙකුට කියාදෙන ක්‍රමය ඉගැන්විය යුතුයැයිද මම යෝජනා කරමි
sahathika atta
Superb encouraging you to futher advance. I am highly interested.❤
All the best
ලංකාවෙ ඉතිහාසය උගන්නන ක්‍රමය වෙනස් කරා නං ලංකාවෙ ඉතිහාසය ඉගෙන ගන්න මිනිස්සු වැඩිවෙයි.
උගන්නන්න කාලෙ ඉතිහාසෙ තරං එපා වෙච්ච, දැං ආසාවෙං අහන්න පුලුවං සබ්ජෙක්ට් එකක් තවත් නෑ
මුල්ලේරියා සටන ගැනත් video එකක් දාන්න
me program eka neth FM eke giya dawasa kawadda ?
සෑම සඳුදා දිනකම.රාත්‍රී 7.30 ට
❤Prof hoyagannadeval nam kemati hingalayakuta hoyanta ba. Nuwan dena crank parat apuruy!
Very interesting and informative
Glad you think so!
මෙම කථාව පිළිබඳව ලිපියක් Ceylon Medical Journal ,2002 vol.47(2) :62-65 හි පළවී ඇත. සම්පූර්ණ ලිපිය අන්තර්
ජාලය හරහා සොයා ගත හැකිය Analysis of the reported symptoms that preceded the death of King Rajasinghe of Sithawake (1592 AD) by Philp G Veerasingam
රාජසිංහ රජතුමාව මෙරට ප්‍රභූන්ටත්. පෘතුගීසීන්ටත් මොනතරම් හිසරදයක් වී තිබෙන්න ඇද්ද. රාජසිංහ රජූ මලාට පසු තමයි රට වැසියන් තේරුනේ තමන් අසරන වූ බව. ඊට පසු රජ වුනූ හැමෝම රාජසිංහ නාමය ගත්තා. එතරම් මිනිසුන්ට පලමු රාජසිංහ වීරයෙක් වෙන්න ඇති
පිස්සු ඌ දරුණු පාලකයෙක්.
🙏🙏❤️
අපේ මව් බිම් මේ විශ්වයේ බලයෙන් ආරක්ෂා වේවා
විශ්වයේ බලයක් ඔන් නැ මෙි නාකි පාලකයෝ ටික එලවවිවනමි මෙි රට නිකමිම ආරක්ෂා වෙනවා
sir නපුරු උන කටුව කියන එකෙන් අදහසක් දැක්වුව වෙන්න බැරිද, උදා. නපුරුවුන දරුවා.. නපුරු උන ගස/ මල/ කටුව වගේ
සර් මං අහලා තියෙනවා සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගේ මරණයෙන් පස්සේ ඇතිවෙච්ච ව්‍යකූල තත්වයෙන් පස්සේ රාජ උරුමයක් තිබ්බ නිකපිටිය බණ්ඩාර කියලා කුමාරයෙක් ගැන. එයාව පස්සේ බෞතිස්ම කරලා පෘතුගාලයට ඇරිය බවත් එහෙදී ඇති වෙච්ච උදර ආභාධයක් නිසා හදිසියේම මියගිය බවත්.
1රාජසිංහයන් ජාතියේ පිනට පහළවූ කරපතියෙක් ......ඒ බව යුගයේ සිටි මිනිස්සුන් තබා එතුමාවත් දැන සිටියේ නෑ .
බම්බුව තමා ඌ මිත්‍යාව වැලදගෙන අහිංසක ස්වාමින්වහන්සේල මරමින් රට කාපු සල්ලාලයෙක්. ඌ පරංගි එක්ක යුද්ධ කලේ උගේ අභිමානය හදාගන්න මිස රටට වැඩක් කරන්න නෙවෙයි. උගේ ඉවරයක් නැති නිසරු යුද්ධ නිසා එදා සීතාවක මිනිස්සුන්ගෙ ජීවිත අන්තිම අඩියට වැටිල තිබ්බෙ.
පිස්සු ඌ මෝඩ දරුණු පාලකයෙක් ක්.
උඹ දන්න ඉටිගෙඩිය.ඒ පෘතුගීසින් සහ පෘතුගීසින් ට ගැතිකම් කරපු උඹ වගේ අපේම සමහර සිංහල ද්‍රෝහීන් ගේ මඩප්‍රහාර.සාක්ෂි තියෙනවා ඔප්පු කරන්න ඒ බව.
❤❤🙏
හැම පැත්තෙන්ම
යම් ප්‍රබෝදයක් තියෙනවා දැනෙනවා.
🎉🎉🎉
දනය බලය ගැහැනු . හොදම උදාහර්නය තියෙන්නේ අද තමයි.
Plese sir. Sri lankawe awasan seethawaka rajasinghe gana avissawella balala deyak krnnko.. ape sinhalaye awasan raju gana thiyena wisthra godak adui
King Rajasinghe the First has a birth certificate as well as a death certificate!
සිංහලයේ අවසාන රජතුමා තමයි සීතාවක රාජසිංහ රජතුමා ......
විමල ධර්ම සූරිය කොලුවටත් කරල්ලියද්දේ බණ්ඩාර කොලුවටත් රාජ්‍ය උරුමයක් නෑ .....
ඔකුන් දෙන්නා තමයි ලංකාවේ මිනිස්සුන්ට අයිති රාජ්‍යයත් රාජ්‍ය උරුමයත් අහිමි කළේ .......
අවසානයේ වඩුගදෙමළුන්ට ලංකාව භාර දීලා උන් හැඳි ගෑවිලා ගියා ........
Sinhalenuth Dante hode sarte obate tharuwan saranai
❣🧡💐💐💐
අපරාදේ key කරගෙන කරන්නේ දෙපැත්තට flex board දෙකක් ගහ ගත්ත නම් කාලේ ගොඩක් ඉතුරුයි.green screen එක දගලනවා.
👍👍👍🙏🙏🙏👏
මම අහලා තියෙනවා ඔය කුමන්ත්‍රණයට කොනප්පු බන්ඩාරත් support කියලා
ඇත්ත වෙන්නැති. උඩහ පැත්තෙ එවුන් ඔහොම්මම තමා🤣
Pethangoda denatath Nuwara wedagedara wasagama thiyana puthgalain innwa. Eaya nuwarin beheth kirimata pemini parapure aya lesa Paraniaya hadunwanulabe.
නිර්වායු ජීවියෙක් විදිහට පිටගැස්ම හදන Clostredium tetunus යකඩ වල තියෙන මලකඩ වලත් ඉන්නවා. 🙂
නෑ යකඩවල නෙවෙයි.
Clostridium tetani ඉන්නවා ගොම වල. වෙදරාල රජ්ජුරුවන්ගෙ deep wound එකට ගොම දාල බෙහෙතක් හදල බැන්දලු.
Deep wound එකේ anaerobic environment එකේ tetani හොදට grow වෙනව.
It is a SOIL bacterium. Not in Malakada (rust). It needs nutrients to live anaerobically. This link to horse and cattle feces is less important than ACCURATELY STATING THAT THE ORGANISM is a globally known pathogen in deep wounds. More than one million cases even now worldwide every year. I don't hold a lot of hope. This Program is very selective in the Feedback they read and acknowledge. They always use th excuse "too much mail to read"!
👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤
සත්තකින්ම මහත්මයා , ඔබ තුමන්ලා අපේ මව්බිමේ අතීත තොරතුරු සොයා බලා දැයේ මනස පෝෂනය කිරීම ඉතාමත් ලෙස අගය කරනවා . .......
නමුත් , අද අපේ ඉන්න මේ නූතන පරපුර තමන්ගේ රට දැය කෙරෙහි අබ ඇටයක් තරම් ලෙන්ගතුකමක් , දයාවක් කැක්කුමක් හදවතේ අංශු මාත්‍රයක් වත් ගෑවලා නැහැ . 1960 ගනන් වලින් පස්සේ ඉතිහාස විෂය පාසැල් අධ්‍යාපනයෙන් සම්පූර්නයෙන්ම අයින් කරලා . ..................ඉතින් , කොහොමද තමන්ගේ රට , ජාතිය කෙරෙහි ආදරයක් , භක්තිය ක් ඇතිවෙන්නේ . ර ට කාල , උලාකාල , මේ රට විනාශ කරලා ඉවරයි . වරදක් ඇතොත් සමාවෙන්න. ස්තූති .
අනේ මේ 2008 ඉදන් ඉතිහාස ඉගැන්නුවා ඊට පෙර ඉතිහාසය හා සමාජ අද්‍යයන ය කරෙ,ඉතින්
2007 දි 6 වසර හිට් අය ඕවා දන්නවා,,
කලින් ඉන්න අංකල්
අයියාලා පච කෙලින්නෙ
30ට වැඩ්
Hoooota, Is it the case.
❤❤❤
මිනිස්සුන්ගෙ පෞද්ගලික අරමුණු නිසා පෘතුගීසින් මෙරටින් එළවන්න තිබුණ අවස්තාව නැතිවුණා .
දිර්ගායුශ ඔබ දෙපලට
💛💛💛💛💛💛💛🙏🏻🙏🏻🙏🏻
May wagey watina wadasatahan kireema jathika mehewarak. Obalata🙏
නුවන් මහත්තයා ,ඔබතුමා ගිය සතියේ ඇහුවනෙ අතපත්තුවේ හමුදාව කියන්නේ කවුද කියලා.අතපත්තුවේ හමුදාව කියන්නේ රජු ගේ පෞද්ගලික අංගාරක්ෂක හමුදාව.මෙය වර්තමානයේ ජනාධිපති ආරක්ෂක අංශය හෙවත් president seicuoroty division (P.S.D) එක හා සමානයි.අතපත්තුවේ ලේකම් යනුවෙන් හැදින්වුණේ රජු ගේ පෞද්ගලික ආරක්ෂක ලේකම්ව.
අතපත්තු මොහොට්ටල
@@anuranishantha1064 ඔව්.හැබැයි කන්ද උඩරට රාජධාණියේ දී ඔය තනතුර අතපත්තු ලේකම් නමිනුත් හැදින්වුණා.
Joanna ගේ පොඩිම දුව Catherine of Austria ඇය සමග ඉඳලා පසුව තුන්වෙනි ජෝන් සමග විවාහ වෙනවා. Dharmapala බෞතීස්ම ලබද්දි පෘතුගාලයේ සිටින්නේ මේ රජු සහ රැජිනයි. ධර්මපාලගේ පළවෙනි බිසව බෞතීස්ම ලබන්නේ මේ Catherine ගේ නමින්. පසු කුසුමාසන දේවි බෞතිස්ම ලබන්නෙත් මේ නමින්. Joanna ගේ අනිත් ළමයි ඇතිදැඩි වෙන්නේ ඔවුන්ගේ නැන්දා වෙච්ච Burgundy ප්‍රදේශ පාලනය කරපු මාග්‍රට් යටතේ. ඈ ඉතා විශිෂ්ට කාන්තාවක් ලෙස සලකනවා. එංගලන්තයේ සුප්‍රසිද්ධම රැජිනක් වන Anne Boleyn කාලයක් ඇය යටතේ සේවය කරනවා. ධර්මපාල විවාහ වන තුන්වැනි කාන්තාව වූ කරලියද්දේ බණ්ඩාරගේ ලොකු දුව දොන margarita බෞතිස්ම ලබන්නේ මේ Margaret of Austria ගේ නමින්. මොකද ඒ වෙනකොට පෘතුගීසීන් පාලනය කළේ Habsburg ස්පාඤ්ඤ වරු විසින්. ඒක නිසා බව්තීස්ම කරන්න යොදා ගත්තේ Austria කියන නමයි.
කෙසේ හෝ මැක්සිමිලියන් ගේ මරණයෙන් පසුව, Isabella ගේ ස්වාමියා වූ Ferdinand II of Aragon ගේ මරණින් පසුව Joanna සහ Philip ගේ ලොකු පුතා වුණ Charles පිය පාර්ශවයෙන් සහ මව් පාර්ශ්වයේ විශාල ප්‍රදේශයක බලය හිමි වෙනවා. ඔහු පසුව ශුද්ධ රෝමානු අධිරාජයා තනතුරට ප්‍රංශයේ පළවෙනි Francis සමග තරග කරනවා. මෙයත් ඔහු ජය ගන්නවා. ඔහු විවාහ වෙන්නේ පෘතුගාලයේ තුන්වන ජෝන් රජුගේ සහෝදරිය වූ Isabella of Portugal සමගයි. ධර්මපාලගේ දෙවෙනි බිරිඳ වුණ කරලියද්දේ බණ්ඩාර ගේ සොහොයුරිය, එහෙම නැත්නම් ජයවීර බණ්ඩාර ගේ දියණිය බෞතීස්ම ලබන්නේ මේ නමින් දෝන ඉසබෙලා ලෙස. චාල්ස් ගේ බිරිඳ මිය ගියාට පසුව ඇති වූ තවත් සම්බන්ධයකින් ඔහුට දාව තවත් පුතෙක් බිහි වෙනවා. ඔහුගේ නම තමා Don John of Austria. කොනප්පු බණ්ඩාර බෞතීස්ම ලබන්නේ මෙන්න මේ නමින්. ඔහු යුරෝපයේ ප්‍රසිද්ධ military commander කෙනෙක්. යුරෝපයේ බලය ඔටෝමන් අධිරාජ්‍යය අභිබවා ස්පාඤ්ඤයට ඉදිරියට එන්න හේතු දෙකෙක් එකක් වන Battle of Lepanto නාවික සටන ඔහු ජය ගන්න සමත් වෙනවා. මේ සටන සිද්ධ වනකොට පස්වැනි චාල්ස් මිය ගිහින් සිටි අතර ඔහුගේ පුතා දෙවැනි පිලිප් ස්පාඤ්ඤය සහ එහි යටත්විජිත, ඉතාලියේ මිලාන්, ඉතාලියේ නේපල්ස්, ලන්දේසින් අයත් වූ Burgundy ප්‍රදේශ, Sardinia සහ Sicily වැනි ප්‍රදේශ ඔහුගේ පාලනයට යටත් වෙනවා.
පසු ඔහු මව Isabella, පෘතුගීසි කුමාරිකාවක් නිසා පෘතුගීසි අධිරාජ්‍ය අල්ලගන්න සටනක් කරනවා. මේ සටන ඔහු කරන්නේ ප්‍රංශය, එංගලන්තය සහ ලන්දේසි ඔවුන්ට පක්ෂපාතී Prior the Carto පෘතුගාලයේ රජ කරවන්න උත්සහ කරන කාලයක. පිලිප් සටන ජයගෙන පෘතුගාලයේ පළවෙනි philip ලෙස රජ වෙනවා. මේක personal union එකක්. ඊට ටික කලකට පස්සෙ එංගලන්තයේ ඇති වුණා වගේ.
King Dharmapala's three queens
1st Dona Catherina
2nd Dona Margida
3rd Dona Isabel
All of them were descendants of King Senasammata Wickeamabahu
@@maddagedonroshan970 Yes
@@ranjeewasenevirathne3392 Isabel was Thammita's daughter. Margida was Karalliyadde's sister
@@maddagedonroshan970 Margida was Karalliyadde's sister was not proven. There are other sources say otherwise. Even Professor said Margida was Karalliyadde's daughter. This is depicted in K.B Herath's drama as well. There are some sources say she was Karalliyadde's sister as well. But the evidence is up against it.
@@ranjeewasenevirathne3392 See Rabukwalle vitti potha
You have to do by English because everyone to know how about Sri Lankan proud
Who is doing ..
🙏
Why didn,t King not wear shoes when he was walking.
Spot on! I can't believe the King walking without "Royal Sandals"
Some say it was a poisoned arrow that killed the king!
දොඩම්පේ ගනිතයාගේ පරපුරෙන් එන අය තවමත් ගෝනගල ප්‍රදේශයේ ජීවත්වෙනවා..
විස්තර කියන්න
Ruwanwella , Gonagala saha Rattagala yana gamwala, Wedaguralage yana wasagama eti pawul ema gamwala tawamat jeewat wenawa , eyala Dodampe ganitayage parapuren pewatena aya, oya wedaguralage kiyana wasagama deela tiyennet Rajasinha rajatuma kiyalai kiyanne.
සීතාවක රාජසිංහ වෙනුවෙන් කවි ලියපු, සුභාෂිතය ලියපු සීතාවක හිටපු අලගියවන්න මුකවැටිතුමාත් අන්තිමට කතෝලික ආගම වැළඳගෙන පෘතුගීසින් සමග එකතු වෙනවා.
ඇත්තද ? ඔහුගේ මුල්ගමත් මගේ ගමයි . කිරිඳිවැල, නරන්ගස්පිටිය. අදත් අලගියවන්නල ගොඩක් එම ගමේ ඉන්නවා .
නොමින් සුවඳ විහිදෙන කස්තුරි නිමල
උතුම් මුව නාබෙහි තැබි බඹ නැණ විකල
මෙමම් හට ලැබිණි බඹු පදවි යම් කළ
තබම් බොරු කියන දුදනන්ගේ දිව මුල
(අලගියවන්න මුකවැටි තුමාගේ සුභාෂිතයෙන් )
කැරයෙක්
ඊට පස්සේ සිංහල රජවරු පැත්තකින් තියලා කොන්ස්තන්තීනුද සා ට පක්ෂපාතී වෙලා කොන්ස්තන්තීනු හටන ලිව්වා,,,, හැබැයි කොන්ස්ටන්ටයින් ද සා ලක්දිවට එනකොට අවුරුදු 29 ක් වුනාට යුද්ධයේ අති දක්ෂයෙක් ලු
මේ කාලයේ ලෝකයේ ප්‍රසිද්ධ කාන්තා චරිත කීපයක් කරළියට ආපු අවස්ථාවක්.
එංගලන්තේ පාලනය කළේ අදටත් එංගලන්තේ විශිෂ්ටම monarch ලෙස හඳුන්වන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ට පදනම දැමූ පලවෙනි එලිසබෙත් රැජිනයි. ප්‍රංශයේ queen regent විදිහට කටයුතු කළේ ලෝකෙ එකල සුප්‍රකට වෙළෙඳ පවුලක් වුණ මෙඩ්චි පවුලේ Catherine the Medici. ඒ වගේම කුසුමාසන දේවිට ගොඩක් සමානකම් තිබ්බ ස්කොට්ලන්තයේ Mary රැජින හිටියෙත් ඔය කාලෙමයි. පසුව එංගලන්තයේ රැජින විසින් Mary රැජිණව හිස ගසා මරා දමන අතර, මේ හේතුකොටගෙන කතෝලික යුරෝපය එංගලන්තෙ ආක්‍රමණය කරන්න සූදානම් වෙනවා. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ පිලිප් රජු සහ පාප් වහන්සේ.
ඉතින් philip පෘතුගාලය සහ ස්පාඤ්ඤ එන්ගලන්ත ආක්‍රමණයට සූදානම් කරන කාලයේ තමා රාජසිංහ රජු 1587 88 ඔය කොළඹ කොටුව වටලෑම සිද්ධවෙන්නේ. මේ පෘතුගීසි ස්පාඤ්ඤ එංගලන්තය ආක්‍රමණය සිදු නොවන්නට සීතාවක රාජසිංහට ඔයිටත් වඩා අන්ත පරාජයක් සිද්ධවෙන්නේ. එංගලන්තෙ මේ spanish armada කාලගුණයේ ද සහායෙන් ජයග්‍රහණය කරනවා. මේ හින්දා තමයි තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඇති කරන්න පුළුවන් වෙන්නේ. 1558 දී සීතාවක රාජධානියටත් වඩා දුර්වල රටක් වෙච්ච එන්ගලන්තය 1603 බලවත් රටක් වූ අතර 1580 දී බලවත්ම රාජධානිය වෙච්ච ලංකාවේ සීතාවක රාජධානිය 1594 වෙද්දි විනාශ වෙලා ඉවරයි. එලිසබෙත් දෙවැනි පිලිප් සමග 1558 සිට මුහුණ දෙනවා. රාජසිංහ මුහුණ දෙන්නේ දෙවෙනි පිලිප් ගේ කුඩා බලයක් සමග. ඒ වුණත් දුර්වල දේශපාලනය නිසා රාජසිංහ සමගම සීතාවක විනාශයට පත් වෙනවා.
ඔබතුමන්ලාගේ මෙහෙය ඉතාමත්ම අනභිභවනීයයි....ඔය ලේ ධාතුව ගැන කීදේවලුත් ඉතාමත්ම පැහැදිලිය.....දැන්වත් ලාංකීය සමාජය ආකල්පමය ලෙස වෙනස්විය යුතුය...
අගෙයි ...
ලන්කාවට මුලින්ම පැමින රජු හමුවට ගිය මුල් පෘතුගීසි කන්ඩායමේ අයෙකු ඒ ගමන හා අප රටේ ශශ්‍රීක බව කියවෙන අතිශය රමනීය ලිපියක් මා පුවත් පතකින් කියෙව්වා.එවැනි පෘතුගීසි මූලාශ්‍ර විස්තර කරන්න.
කරුණාකරල ඒක වෙබ් එකේ දාන්ඩ අපි ආශ්‍යි කියවන්ඩ
රජු පාවහන් පැලැදගෙන සිටියේ නැද්ද?.
සීතාවක පලාතෙ කටු උන පදුරක් තියෙනවාද
ඔව්, පෙතංගොඩ ගමේ කටු උණ පදුරක් තිබේ.
ඒ කාලේ මේ කාලේ කියලා නෑ හැමදාම රජුන් තැනුවේ හාමුදුරුවෝ එක අනාගතේ දිී එහෙමයි
රජුන් එදා හරියට තැනුවා
දැං තනන්නෙ හොර ගෙඩියෝ
Mahajana niyojithyo rajawaru krnna piasuda ubt 😂😂
ලාංකේයන් විදිහට මේ වැඩසටහනට මීට වැඩිය සමාජගත කිරීමට උත්සුක විය යුතුය. හේතුව නම් කිසිදු ප්‍රයෝජනයක් නොමැති වැඩසටහන් සඳහා නැරඹුම් වාර ලක්ෂ ගණනින් එකතු උවද මේ වැඩසටහනට එතරම් නැරඹුම් වාර එකතු නොවේ. මේ තත්වය තුළින් මහාචාර්ය තුමන් ඇතුළු නෙත් fm නාලිකාවේ අසීමිත මෙහෙවරට අසාධාරණයක් වනු ඇත. එහෙයින් වගකිවයුතු පුරවැසියන් විදිහට මෙම වැඩසටහන සමාජගත කිරීමට අපි උපරිම උත්සහ ගත යුතුය. එය අනාගත කාලයට හොඳම ආයෝජනයක් වනු නියතය. ♥️🙏
❤❤❤අනිවාර්‍යෙම
Atta malli mewage wadasatahan prasidda chanalwala danna ona
What a great professor, and professor thank you very much neth fm...
Racist Sinhalese do not know their history because they live in fiction and myth. Tamils steal history and change it and make Tamil Buddhist King Tuttakaimunu an enemy of Tamils and call him Sinhala King hero. You have no shame.ඉනවාදී සිංහල අයට ඔවුන්ගේ ඉතිහාසය දන්නේ නැහැ. දෙමළ ජනයාගේ ඉතිහාස ගතිය ගෙන එය වෙනස් කර තමිල්මාන්නන් තුට්ඨකයිමුණුවයි දෙමළ සතුරාකි එය සිංහල මන්නන් වීරයාඑනක්කොන්දට ඔබ වෙනුවෙන් වෙන්කර නැත
ආයෙත් ඔය දෙමළ කථාවක් නේද කියන්නේ දඟලන්නේ ටැමිල් රේසිස්ට්!!!!!
කුමන්ත්‍රණයේ මුල පෘතුගීසින් විය හැකියි .
වැඩ සටහන තව දික් කරන්න බැරිද
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Professor sir ane paressamata. Budu saranayi.
හොදම උදාහරනය ගෝටා තමයි. රූකඩයක්. මට හිතෙනවා සිරිමා බන්ඩාරනායක මැතිනියට උනෙත් මේකම තමා. ඇය ඇන් . ඇම් . පෙරේරාගෙ රූකඩයක්.
Mechchra rate prasna thiyagena rajasinghege bambuwak hoyanne oluwa koloppan welada
👍👍🙏🙏🌾🌾🌾🌾🌾💐
Sri Sudda sinhe rathne bandage. Raje tuma large sitepu dukkganna rale a paramparewa gampaha ennewa.raje tuma Dunn's San nesekuth tebe visstere hoyanna.
This is the good example how Rajapaksa ferking Sri Lanka Ranil political pimmpiya
සීතාවක රාජසිංහ ගේ මරණය ගැන කියවෙන ඒ තල්පත හෝ පෘතුගීසි සටහනේ ඡායා රූපයක් දාන්න කියල ආදරෙන් ඉල්ලා සිටිනවා.
Oba weni pin bara minisun newatha lanka darni thalaye upadiwa obama vi hethuwa lanka sundar u ethihasaya eye esanna lebenna enaga parurata theruwan sarani maharagama suwarnathilaka
අමෙරිකානු ,ඉන්දීය ආධාර නොගනු
chinese ewaa hodaiidd
සුනේත්‍රා හෙවත් අවිචාරසමය යන සීතාවක රාජසිංහ රජු කාලය හා ගලපා ලියන ලද රසවත් නවකතාවේ එන සුනේත්‍රා කුමරිය, සේනාධීර, යුදගන වැනි විරුවන්ගේ චරිත සත්‍ය වශයෙන් ජීවත්වූ පුද්ගලයන්ද යන්නත් , එම කතාවේ සිදුවන සිදුවීම් දැනට ලේඛනගත ඉතිහාසය සමග ගැලපෙන්නේද යන්නත් ඔබගේ අනාගත වැඩසටහනකින් මහාචාර්ය සෝමදේවයන් සමග විමසන්නේනම් අගය කරමි.
කිනිතුල්ලෝ නෙවේ ඔය කටුවෝ දානිගල විතරක් නෙවේ දිගටම ඔය සින් එක වෙනවා නුවරගලතැන්නත් ඔහොම්මයි
පෙතන්ගොඩ උයනේ තිබෙන උන පදුරේ අතුවල විසකටු තිබෙනවා. එතන සිටින අය කිව්වේ කටුඋන පදුරැ තිබෙන්නේ පෙතංගොඩ උයනේ විතරයිලු. නමුත් යක්කල කිරිඳිවැල පාරේ ඌරපොලට හැරෙන හන්දිය ලග දික්කන්ද වත්තේ වැටේ කටුඋන පදුරැ දෙකක් තිබෙනවා.
If you are a Botanist, find out the name of the species or get the plants identified. I too would like to know.
රෝහණ විජේවීරගේ රහසිගත මරණය ගැන වාර්තාව දෙන්නේ කවද්ද?
Raj Somadeva ithihasayata wada kiawanne anith liyakivili. Wikruthiya wadi. Thahawuru karanna lasthi.
What do you mean by “ithihasaya?”
@@psamarajiva ithihasaya/history = FACT "100%" backed. SAHITHYA = it could be just a written document or whatever, not necessarily "100%", it might've or might've not happened (ex : Ramayan - also mythology). Sigiriya = history, stories revolving Sigiriya = not necessarily is history! Raj Somadeva is not talking history in here. Too easy to prove.
@@sammykhann Where exactly are we going to see 100% fact backed narrative of SL history? Please elaborate.
@@psamarajiva if its not 100% backed its not history. Thats it. It can be literature & otherwise. History don't work according how you prefer it to work. To say dinosaurs were there, there are Fossil records. Approach to history does not change according to lack of Sri Lankan facts or Sri Lanka itself. If Sri Lanka cannot back it 100%..thats not history. Can be faith. If u want, do visit any Ivy League university library or even the Jaffna library (burnt the manuscripts though) and only if u can attend British/Japan/Mauritius and the generational palms u may find within families to the literature that can have the nearest possible accuracy over SL history. If u can reverse all the invasions happend? That would be great. what Raj is referring, does not come from Manuscripts. If u want to discover history in a comment section u r gonna be disappointed. Elaboration of history cannot happen under a comment section my friend. Ex for 100% backed SL record = reign of Rajasinghe Kandy, uva rebellion (kandyan wars), vijithapura satana (carbon age of the carved scripture) etc. Raj is not the only man my friend.
දොම්පෙ ගනිතය ජයසූරිය කුමාරයගෙ මාමණ්ඩිය
Dodampe Ganitaya
කව්ද වික්රමසිංහ මහ සෙනෙවි
ලංකාවෙ දැනුත් දේශපාලකයො පාලනය කරන්නෙ ඉහල ව්‍යාපාරිකයො දෙතුක් දෙනෙක් අතින් තමයි. මහජනතාව ඉන්නේ උන්ගෙ ඉත්තො වෙලා.එහෙම තමයි හැමදාමත් මහජනතාව 😂
මහාචාර්ය රිසිමන් අමරසිංහ මහතාගේ " සීතාවක රාජධානියේ උන්නතියේ ද අවනතියේ ද සමහර අංශ පිළිබඳ විමර්ශනයක්" නමැති ග්‍රන්ථයේ සීතාවක රාජසිංහ රජතුමාගේ මරණය පිළිබඳ විස්තරය සම්පූර්ණයෙන්ම තියනවා. එම විස්තරය ම තමයි ඔය ඩැනිස්ටර් ද සිල්වා වෛද්‍යාචාර්යතුමා එවා තිබෙන්නේ. ඇත්ත වශයෙන් ම මහාචාර්ය රාජ් සෝමදේව මහතා එම පොත පරිශීලනය කොට නොතිබීම මට නම් පුදුමයක්. සීතාවක රාජධානිය පිළිබඳව පර්යේෂණ රාශියක් කොට ඇති මහාචාර්ය රිසිමන් අමරසිංහ මහතාගේ නම සඳහන් කිරීමට අමතක වීම නම් කනගාටුවට කරුණක්. මහාචාර්ය රිසිමන් අමරසිංහ මහතාගේ පොතෙන් උපුටා ගත් කරුණු ඉදිරිපත් කළ අයත් එතුමාගෙ නම සඳහන් කළ යුතුයි.
රිසිමන් අමරසිංහ කුමාරතුංග අනුගාමිකයෙක්. මුල් නම රිච්මන්ඩ් අමරසිංහ විය හැකියි. කුමාරතුංග පුත් PNU කුමාරතුංග පළමුවැනි රාජසිංහ ගැන පොතක් ලියල තියෙනවා, Warrior King කියලා. එහි සදහන් වෙනවා රාජසිංහගේ සම්පූර්ණ මුල් නාමය උපන් ප්‍රදේශය ඇතුලු විස්තර රැසක්. ඒ අනුව ඔහු මායාදුන්නේගේ පුතෙක් නෙවෙයි. ඔහු මායාදුන්නේව මැරුවෙත් නැහැ.
මේ මහාචාර්යතුමා ගැන මගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිද වැටී හුගක් කල්.
@@WDYapa e pota koheda hoyaganna tiyenne? 🤔
Maara Kathawak ne, Hey Jude!.
If you want to go international, like what you are trying to do, at least google and see how the pronunciation in this AI age. Or, get it edited by someone before releasing.
Anyway I do not blame you. I have seen a Senior Lecturer of (Engineering Faculty) one of our top universities pronouncing 'obs-tacle' for obstacle. They are the ones who go to international level forums and speak on our behalf. We have an invaluable medium to follow on this: the English Service of SLBC music channel. There was a time when the whole of India listen to it. Now they laugh at us if we make a mistake.
යෙස් එක නිසා තමයි අපි ඩේටා කියන විට ඉන්දියානුවෝ ඩාටා කියන්නෙ 🤣
@sunchare there are two (or more) ways of accepted pronunciation. One is English and the other American. For Americans 'water is wader'. For Ausies today is 'to die'. Indians speak a hybrid.
BTW. I am an old guy from the village, my friend. But I would love to see us take our rightful place.
Slaves. They still live.
Americans did not think that they should pronounce English as English men did. Australians did not think that they should pronounce as English did. Indians refuse to adopt English pronunciation to date. But Sri Lankans!
They adopt anything; even the slavery. They insist that all the world should pronounce the words of any language as the English do. The word ගාල්ල cannot be written in English letters; all they can write is ගෝල්. Now SL slaves too, cannot pronounce the word ගාල්ල, but Galle. The word කන්ද cannot be written in English letters. All they can write is කැන්ඩි. Our slaves too, can’t pronounce the words කන්ද උඩ රට or Mahanuwara, but Kandy.
Long live our slavery!
Many of those who fight for the correct pronunciation of an English word cannot write ten Sinhala sentences without making a grammatical mistake. Here is my challenge.
Long live our slavery!
And none of these English geniuses are descendants of English speaking families. Definitely they are from කොස් පොළොස් families.
Long live our slavery!
අද වගෙම එදත් කහකඩ ගනයො දේශපාලුවො පස්සෙ ගිහින් 😅
එදා ඉදල අද වෙන තුරු රට රැක්කෙ ස්වාමීන් වහන්සේලා. එහෙම නැත්තම් උබල වගේ නපුංසකයයෝ මේ රට මීට කලින්ම ගූ ගොඩක් කරල😅😂
@@Julian_1990 උඹලගෙ ගේ අස්සටත් තාත්ත නැති වෙලේ ගනයෙක් රිංගල වගේ පොන්න පැටියා 🤣
@@Sweet-beesss ඇයි පොන්න උබලගේ ගේ අස්සට තාත්ත නැති වෙලාවෙ කරල ගියේ අනුර කුමාර සහෝදරයොද....පල්ලියේ පදිලිද අවජාතකය😁🤣🤣🤣
@@Julian_1990 මෝඩයන්ට තේරුම් කර දීම බුද්ධිමතුන් ගේ ක්‍රියාවකි,මෝඩයින් ගැරහීමද බුද්ධිමත් ක්‍රියාවකි
ඒකාලෙත් රට ඉවර කලේ සිංහල නම් වලින් පැවිදිවී සිටි අස්ක්කිත දෙමළ කහ කඩයෝ මිසක් සිංහලයන් නෙවෙයි.
The story of Vijaya and Kuveni is correctly told by this person as per what I learned. Also, Vijaya and his companions marrying Tamil women brought from South India is correct. In fact, even the Sinhalese accept this.Also whether Kuveni was a Tamil woman and spoke Tamil is not authenticated. Since Tamil is an ancient language she might have spoken Tamil.Please note that this postage stamp was issued on May 23, 1956 and was invalidated on October 1, 1966 after a period of 10 years and 4 months. It has value of 3 cents and the name of the country is CEYLON and not Sri Lanka.can not be accepted since during 1956 to 1966, there was no ethnic war in Sri Lanka (then Ceylon) and peace prevailed throughout the Island. Tamil is the oldest language which is still in use and 5000 years old. The Sinhala language is about 2500 years old. One proof was created by Sinhalese in Sri lanka and they themselves destroyed . A stamp denoting Vijan’s arrival was published on 1956 But politicians claimed that the stamp must be banned because, it denotes that they themselves agree they are not the 1st civilization of Sri Lanka Tamil , Also that stamp has a picture saying that Kuweni Tamil girl( According to Ramayana Ravana’s sister Ratchasargal, In Mahavamsam they call her Yakshini means ghost) was sitting when Vijayan was comimg from boat. So that’s a proof
Also Ravana said to be a devotee of Hindu god Shivan. He has built several temples before 7000 years ago it has been prooved. but sinhala history starts before 2500 years ago mean 4th to 5th century. He was the second king of the royal Moriya dynasty( The Maurya Empire) of Sri Lanka. Kashyapa is credited with the construction of the Sigiriya citadel and the surrounding city.He acquired the throne by overthrowing his father, King Dhatusena, and usurping his brother and rightful heir to the throne, Moggallana, in a palace coup. He imprisoned and later immured his father. Kashyapa was also known as Pithru Ghathaka Kashyapa (Kashyapa the Patricide), after this incident. He was later defeated by Moggallana, who had fled to South India and returned with an army to regain the throne. Kashyapa was killed in the battle that ensued, kashyapa not Sinhalese king!!!!Sinhalese nationalists confuse the history and claim the history of another race as their own, which is the Sinhalese King. The wars fought by Gemunu and Elara were not Sinhala-Tamil wars as maliciously projected by Mahanama. A careful examination of Gemunu’s pedigree will reveal that he was as much a Tamil as Elara, with the difference being that Gemunu was a Buddhist, while Elara was a Hindu. Elara was no enemy of the Buddhists. He was in fact, loved by the Buddhists. The strong hereditary Hindu element in Gemunu (present even today in all Sri Lankan Buddhists) made him a devotee of the Dravidian God Murukan at Kathirkamam. It is said in the Mahawamsa that Gemunu invoked the blessings of the Lord Murukan to endow him with strength to defeat King Elara in battle.The much adored and admired King Duttu Gemunu was a Tamil, both from his father`s side Kavan Tissa, and his mother`s side Vihara Devi, daughter of the Naga King of Kelaniya and a direct descendent of King Uttiya. They were of course, Buddhist by faith. Mahavamsa fack story.why are you jealous for Tamil???? Sinhalese only in Sri Lanka!!!! The story of Vijaya and Kuveni is correctly told by this person as per what I learned. Also, Vijaya and his companions marrying Tamil women brought from South India is correct. In fact, even the Sinhalese accept this.Also whether Kuveni was a Tamil woman and spoke Tamil is not authenticated. Since Tamil is an ancient language she might have spoken Tamil.Please note that this postage stamp was issued on May 23, 1956 and was invalidated on October 1, 1966 after a period of 10 years and 4 months. It has value of 3 cents and the name of the country is CEYLON and not Sri Lanka.can not be accepted since during 1956 to 1966, there was no ethnic war in Sri Lanka (then Ceylon) and peace prevailed throughout the Island. Tamil is the oldest language which is still in use and 5000 years old. The Sinhala language is about 2500 years old. One proof was created by Sinhalese in Sri lanka and they themselves destroyed . A stamp denoting Vijan’s arrival was published on 1956 But politicians claimed that the stamp must be banned because, it denotes that they themselves agree they are not the 1st civilization of Sri Lanka Tamil , Also that stamp has a picture saying that Kuweni Tamil girl( According to Ramayana Ravana’s sister Ratchasargal, In Mahavamsam they call her Yakshini means ghost) was sitting when Vijayan was comimg from boat. So that’s a proof
Also Ravana said to be a devotee of Hindu god Shivan. He has built several temples before 7000 years ago it has been prooved. but sinhala history starts before 2500 years ago mean 4th to 5th century. It was influenced by Pāli, the sacred language of the Sri Lankan Buddhists, and to a lesser degree by Sanskrit.Vijayan and 700 friends married in Tamil pandiyan kingdom daughter and women’s that why Sinhalese born in Tamil women’s!!!! You don’t knows your history. Buddha is not god. I don’t need copy and paste!!!Tamils first followed Buddhism to Sinhalese eg Kannagi Amman Sinhalese worship as Pathini Amman, Keeri Amman Buddhism is not Sinhalese religion but Buddha left his country and became an ascetic from Vaiva time. Dutygamunu is a Tamil Buddhist. He is father Tamil, Vijayan and 700 friends married in Tamil pandiyan kingdom daughter and women’s that why Sinhalese born in Tamil women’s !!!!!
ආයෙත් ඔය දෙමළ කථාවක් නේද කියන්නේ දඟලන්නේ ටැමිල් රේසිස්ට්!!!!!
Lol,don't try to make fake history , tamil history began in 12 century AD in sri lanka, and the sinahalese race started in sri lanka as tamil Race started in tamil nadi India
As I get know , that's fake tamil history as you are saying started to write in Dutch periods in sri lanka coz they help to jaffna tamil ppl and they hated Sinhalese
Oya. Pilibadawa. Dr...oragoda. Mdical. Sagarawaka lipiyak. Palakara. Ata
නපුරැ.උණ.කටුව.පතුලේ.ඇනුනාය
රජසිංහ.දෙවි.නමෙත්.මැකුනාය