Happy Hour - Ravindra Randeniya & Sanath Gunathilake | Episode - 70 | 2024-06-02 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 พ.ค. 2024
  • Happy Hour - Ravindra Randeniya & Sanath Gunathilake | Episode - 70 | 2024-06-02 | Hiru TV
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka
  • บันเทิง

ความคิดเห็น • 61

  • @AnuraDevika
    @AnuraDevika หลายเดือนก่อน +6

    ඇඟ වැහෙන තරමට තමයි ලස්සන පේන්නේ ඉස්සරහ ඉන්න අයගේ ගෞරවය වත් ආරක්ෂා කරන්න වයස ගැන හිතන්න

  • @Chamila69
    @Chamila69 หลายเดือนก่อน +16

    යුරේනි නොෂිකා ජේෂ්ඨ රංගවේදීන්ට දක්වන ගෞරවය විශිෂ්ඨයි. ❤❤

  • @SSEntertainments-ul7dq
    @SSEntertainments-ul7dq หลายเดือนก่อน +9

    Yureni, this is the best program I have ever seen from you. You handled it very decently. you showed high capacity within you, specially thanks for inviting a very good combination

  • @yoshanlakmal781
    @yoshanlakmal781 หลายเดือนก่อน +13

    Great actors no replacement

  • @peeka8461
    @peeka8461 หลายเดือนก่อน +6

    දීර්ගායුශ ලැබේවා ඔබ දෙපලට 🙏🌹

  • @veenaabeysinghe460
    @veenaabeysinghe460 หลายเดือนก่อน +2

    අති විෂිශ්ට නලුවො දෙදෙනෙක්❤
    චිරං ජයතූ! කලකරුවණෙනී🙏
    ඔබ වැන්නගේ කතා බහ මෙහෙම අහන්න ලැබීමත් වාසනවක් 😍

  • @imeshaperera6751
    @imeshaperera6751 หลายเดือนก่อน +6

    ගොඩක් අය බනිනවා නේ යුරේනි ඔහේ කියවනවා, කට වැඩියි කියවනවා වැඩියි කියලා
    එයා වැඩිය කතා කරන්නේ නැති අය ගාව කියවලා program එක fun කරන්නයි
    කතා කරන කෙනාට කතා කරන්න ඉඩ දෙන්නයි
    ගරුත්වය දෙන්න ඕන තැන දෙන්නයි හොඳට දන්නවා.
    ක්ෂේත්‍රය තුළ ඉන්න ප්‍රවිණයෝ ඇයට සලකන විදිහෙ න් ම තේරුම් ගන්න පුළුවන් ඇය ක්ෂේත්‍රය තුළ ඉඳලා තියෙන විදිය.
    මේ program එකට ආපු වැඩිහිටි කලාකරුවෝ ඔක්කොම ගොඩක් program වලට වඩා හොඳට open වෙලා කතා කරා බොහොම සැහැල්ලුවෙන්. යුරේනි ගෙ ඇඳුම ගැන නොහිතා talent එකත් ඇයගේ කැපවීම
    Consistency ඔක්කොම බැලුවාම හරිම ආඩම්බරයි.
    ඇත්තටම ලංකාවේ artist ලා අතුරින් බොහොම ටික දෙනෙක් විතරයි Hollywood bollywood වගේ තමන්ව maintain කරන් ඉන්නේ. ඒ හැම දෙයක්ම එක්ක talents හදාගෙන හැමෝම එක්ක සුහදව ඉන්න විදිය හරිම ප්‍රශංසනීයයි❤

  • @SidPerera
    @SidPerera หลายเดือนก่อน +3

    ලස්සන programme එකක්.යුරෙනි ලස්සනට වැඩේ කළා..

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag8999 หลายเดือนก่อน +1

    රන්දෙණිය කලාකරුවානෙනි ඔබතුමාට උනුසුම් සුබ පැතුම් පනස් වසරක සිනමා ජිව්තියට ඔබට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා ❤❤❤

  • @ratnakanthiweerasinghe7501
    @ratnakanthiweerasinghe7501 หลายเดือนก่อน +3

    Beautifully done. Thank you so much ❤

  • @supunthiwanka
    @supunthiwanka หลายเดือนก่อน +2

    රවීන්ද්‍ර රන්දෙණිය ලංකාවේ සිනමාවේ සුපිරිම චරිතයක්....
    දැන්නම් වයස ටිකක් විතර පේනවා ....
    දිර්ගායුෂ පතනවා

  • @dineshacosta5208
    @dineshacosta5208 หลายเดือนก่อน +1

    It was so pleasant to watch this program and it's my first time watching happy hour. Yureni conducted this program gracefully and the way the two great artists complimented and respected each other was beautiful to watch.

  • @truthprevail7253
    @truthprevail7253 หลายเดือนก่อน +1

    Ravindra Randeniya, gentleman like no other. Hats off to you sir.

  • @YasminSallay
    @YasminSallay หลายเดือนก่อน +1

    Yureni this was the best program in your happy hour program
    Appreciate keep it up

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep หลายเดือนก่อน +2

    Dirgayusa..labewa ❤❤ oba thumata...R❤R..budu saranae..🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheSachi12345
    @TheSachi12345 หลายเดือนก่อน +1

    Wow great program with precious actors in srilankan cinema ❤

  • @sajeevith5655
    @sajeevith5655 หลายเดือนก่อน +3

    Great actors. Love you both.

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 หลายเดือนก่อน +6

    යකෝ Ureni blouse eke උඩ බොත්තම දාගනින්කො.😮

  • @DilkySilva-ft1vb
    @DilkySilva-ft1vb หลายเดือนก่อน +2

    look at they’re personalities & respect for each other. today program very nice & watching & listening today program was very interesting. Yureni handles program very well & giving them time without disturbing!

    • @SSEntertainments-ul7dq
      @SSEntertainments-ul7dq หลายเดือนก่อน

      Both of them never criticize other people or pass hints, that's the quality, if some artists come they will talk about others not about them

  • @kumuduperera8251
    @kumuduperera8251 หลายเดือนก่อน +1

    Oba dedenatama thiyena adare kiyanna wachana na adarei hamadama❤❤❤🎉

  • @wasanafernando6314
    @wasanafernando6314 หลายเดือนก่อน

    Interesting programme.
    God bless you all. 🙏😊

  • @romwij
    @romwij หลายเดือนก่อน

    හොඳම අය වේදිකාව මතින්ම ආපු අය තමා❤❤❤❤🎉🎉🎉ඔය රවී අයියගේ තියෙන ප්‍රභාව සමෙන් විතරක්ම ලැබෙන එකක් නෙවේ යුරේනි.ඒ වගේ අයගේ ඒක එන්නේ ආධ්‍යාත්මයෙන්මයි.ඕරා එකෙන්මයි,සංසාර පුරුද්දෙන්මයි.පිරිසක් මැදට ගියාම හයිලයිට් වෙන්නේ ඒකයි.ඕකට ධර්මයේ කියන්නේ 'මහේශාඛ්‍යබව' කියලා.

  • @w7454
    @w7454 หลายเดือนก่อน

    බුදුසරණයි. නිරෝගි සම්පන්න සහ දීර්ඝායුෂ ලැබේවා !!

  • @sakurajapan6815
    @sakurajapan6815 หลายเดือนก่อน +2

    අම්මෝඕඕඕඔ අද යුරේනිගෙ තැන්පත් කම

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 หลายเดือนก่อน

    Yes You are completely correct mr Ravindra

  • @sajeevith5655
    @sajeevith5655 หลายเดือนก่อน

    LAOVE YOU SO MUCH RAVINDRA RANDENIYA.

  • @ChithralekaArachchige
    @ChithralekaArachchige หลายเดือนก่อน +2

    Legends ❤

  • @thilakabh4565
    @thilakabh4565 หลายเดือนก่อน +1

    Best program,

  • @Marry5500Amarry
    @Marry5500Amarry หลายเดือนก่อน

    Oba tumata to suba patanawa maga Asama altar asai oba tumata. Obawa dakina asai adari oba tumata❤❤❤

  • @user-ys8nh2wz2q
    @user-ys8nh2wz2q หลายเดือนก่อน

    Great actors ❤️❤️❤️ 🎉

  • @pushpanandani9154
    @pushpanandani9154 หลายเดือนก่อน

    Oba thumata nirogi suwa wagema 50 wasarata subapathum b saranai

  • @jennifergeorge8455
    @jennifergeorge8455 หลายเดือนก่อน

    Our Legend Ravindra Randeniya❤

  • @-rz6tn
    @-rz6tn หลายเดือนก่อน

    Good program

  • @w7454
    @w7454 หลายเดือนก่อน

    Hats off Dear great actor.

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 หลายเดือนก่อน +1

    Deergayu labeva obe depelete yurenite thanks me dennave genavate❤❤❤❤❤❤😂

  • @user-dt6wo2qy7o
    @user-dt6wo2qy7o หลายเดือนก่อน +1

  • @thakshilathaksila7584
    @thakshilathaksila7584 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️

  • @savonartisansoaps2200
    @savonartisansoaps2200 หลายเดือนก่อน +3

    Mage aasama sinama naluva eka gamini ponseka ilagata aasama naluva ravindra randeniya. Adatath mama ravi aiyata garu karanava ohuge anarga thaksathavayan gana. Ravi aiye mama oyage rasikaviyak.

  • @chinthasenadira3220
    @chinthasenadira3220 หลายเดือนก่อน +1

    එකදිගට පැය දෙකක් බැලුවා යුරේනි,හොද ද.

  • @subashinijayamali9894
    @subashinijayamali9894 หลายเดือนก่อน

    ❤❤❤

  • @thilakabh4565
    @thilakabh4565 หลายเดือนก่อน +2

    අති දක්ෂ නළුවන් එදා.
    අද මෙහෙම aya නෑ

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 หลายเดือนก่อน

    👍❤️🌹

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef หลายเดือนก่อน

    මෙතුමා ශ්‍රේෂ්ඨ අවංක පුද්ගලයෙක්.අනුන් වෙනුවෙන් පුදුම කැපකිරීම් කරලා තියෙන්නේ.දීර්ඝායුෂ ලැබේවා💖💖💖💖💖💖💎💎💎💎🙏🙏👍

  • @eatingandcookingshow5330
    @eatingandcookingshow5330 หลายเดือนก่อน

    සුපිරි

  • @kumariwedagedara1777
    @kumariwedagedara1777 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @user-jp8km1my2l
    @user-jp8km1my2l หลายเดือนก่อน +3

    මම ගවූරව කරන දෙපලක් සහ මම ඇත්තටම ආදරෙයි

  • @asokasomatillake4921
    @asokasomatillake4921 หลายเดือนก่อน +1

    යූරෙනි බාගෙට හෙලුවෙන්නෙද

  • @indifashion6919
    @indifashion6919 หลายเดือนก่อน +1

    Aadarema maluwo dennek.

  • @nirmasandamali2829
    @nirmasandamali2829 หลายเดือนก่อน +1

    යුරේනි blouse එකේ බොත්තම දාගන්න 🤪

  • @HemanthaHemantha-ei2xp
    @HemanthaHemantha-ei2xp หลายเดือนก่อน +1

    U

  • @user-be2ki7ds2f
    @user-be2ki7ds2f หลายเดือนก่อน

    සුදා ඔයත් එන්න ආස හිතෙයි 😂😂

  • @chinthasenadira3220
    @chinthasenadira3220 หลายเดือนก่อน +1

    පව් හැබැයි සබීතාට තරු පෙන්නපු එකනම්,මාලනී නම් ගැලවුනා.

    • @ThisaraJayasinghe.pitumpe
      @ThisaraJayasinghe.pitumpe หลายเดือนก่อน

      ඒ පුද්ගලික ජීවිතේ නෙ.අපි අගයන්නෙ සිනමා ජීවිතේ හා රඟපෑම් විතර යි.ප්‍රසිද්ධ අයගෙ පුද්ගලික ජීවිතේ සමාජගත වෙන එකයි ඒක ට හේතුව .සාමාන්‍ය මිනිස්සු එහෙම දේවල් නොකරනවා කියලා ද 😂😂😂

  • @chansam8966
    @chansam8966 หลายเดือนก่อน +2

    Irreplaceable actor Ravindra Randeniya

  • @chandanagunapala
    @chandanagunapala หลายเดือนก่อน

    මාලනී නැති thena එහෙම කියන එක හොඳ නෑ නේද Wije ටත් madak ගහනවා මොකද දෙන්නටම වඩා Wije උඩ නිසා ☺️

    • @braveheart123-vg8cc
      @braveheart123-vg8cc หลายเดือนก่อน +2

      Gobba comment 🙃

    • @ThisaraJayasinghe.pitumpe
      @ThisaraJayasinghe.pitumpe หลายเดือนก่อน

      විජය ඉහලින් ඉන්නෙ ජනප්‍රියත්වය හා මානුෂිකත්වය අතින්.සාපේක්ෂව මේ දෙදෙනා වඩා දක්ෂ රංගධරයින්

  • @ajithivi6736
    @ajithivi6736 หลายเดือนก่อน +1

    සත්වෙනි දවසෙ අබ්බඩාගෙ චරිතයට රවීන්ද්‍ර ඇරෙන්න හිටියා නම් ඒ ජෝ මහත්තයා විතරයි , උනත් සිංදු කඩේ රලහාමිට සුදුසු ඕනි තරම් නලුවො ඒ කාලයේ හිටියා !

  • @denetthisujee5625
    @denetthisujee5625 หลายเดือนก่อน