Hiru TV Copy Chat Live | Ravindra Randeniya Special Programme | 2024-06-02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Hiru TV Copy Chat Live | Ravindra Randeniya Special Programme | 2024-06-02
    ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය රංගවේදියාණන්ගේ සිනමා ආගමනයේ පනස් වසරක සැමරුම වෙනුවෙන් පිදෙන හිරු COPY CHAT විශේෂ වැඩසටහන
    රවීන්ද්‍ර රන්දෙණිය
    ස්වර්ණා මල්ලවආරච්චි
    මාලිනී ෆොන්සේකා
    බන්දු සමරසිංහ
    කමල් අද්දරආරච්චි
    චන්න විජේවර්ධන
    නීටා ප්‍රනාන්දු
    කීර්ති පැස්කුවෙල්
    උරේශා රවිහාරි
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
    #hirutv #hirutvlk #hirudigital #hirutvcopychat #copychat #copychatlive #RavindraRandeniya #copychatspecial

ความคิดเห็น • 429

  • @kasun4212
    @kasun4212 4 หลายเดือนก่อน +160

    රවින්ද්‍ර රන්දෙණිය මහතා.. මාලනී ෆොන්සේකා මහත්මිය ඇතුළු අද පැමිණි සියළුම කලා කරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. දීර්ඝායු වේවා!!!

    • @nalikafernando4188
      @nalikafernando4188 4 หลายเดือนก่อน +5

      🙏🙏🙏❤❤

    • @dermasaudi9393
      @dermasaudi9393 4 หลายเดือนก่อน +4

      Mama godaaaaaaak adaraya karaan raaweendra randaniya ser athulu seyaluma danata niduk neerogi vasanavantha geevithayak labeevaa deergayusa labevaa apaa rataa senama rajena athulu oba samata❤❤❤❤❤❤❤❤❤❤tharuvan saranai davi pihitai 🙏🏽 sadu sadu

    • @HpkCharith-vw8tg
      @HpkCharith-vw8tg 4 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @bizcom50
      @bizcom50 4 หลายเดือนก่อน +2

      Ravindrage harima wadagath penumak thiyenne

    • @mudhihemantha2301
      @mudhihemantha2301 4 หลายเดือนก่อน +1

      මම බලපු කොපි චැටි වැඩසටහන් වලින් හොඳම වැඩසටහන 👍👍සියළු දෙනාට දෙවාශිර්වාද❤❤

  • @herathkumari
    @herathkumari 4 หลายเดือนก่อน +91

    දණ නමා නමස්කාර කරනවා හෙළ සිනමාවේ අපේ ආදරණියන්ට සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන මේ දෙරණේ ජිවත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanduwiki9674
    @chanduwiki9674 4 หลายเดือนก่อน +63

    මේ වැනි කලා කරුවන් යළි බිහි විමනම් ඉතා දුර්ලභයී අද ඉන්න සිල්පින්ට මේ ජේෂ්ඨයන් සමග හැරෙන්නවත් බැ දීර්ගායු පාර්ථනා කරනවා හැමෝටම 🙏🏽🙏🏽🙏🏽❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 4 หลายเดือนก่อน +82

    අද තමයි මම.. copy chat.. ඇස් පිය නොහල.. එක දිගටම බලන් හිටපු දවස... අපි අද තරුණ අය වුණත්... අපි පුංචි කාලෙ අදත් තාමත් ආදරේ කරන ගෞරවය.. අපේ ආදරණීය කලාකාරිනියන් කලාකරුවන්... ආදරේ සියලු දෙනාටම අහස තරම්... Thank you hiru TV ❤️❤️❤️🫶🫶🫶💐💐💐🥰🥰

  • @reshantissera3440
    @reshantissera3440 4 หลายเดือนก่อน +61

    රවින්ද්‍ර රන්දෙණිය මහතා ඇතුළු ඇවිත් සිටින සියලුම කලාකරුවන්ට දීර්ඝායුෂ ලැබේවා ගොඩක් ආදරෙයි 🙏❤️

    • @SandyaPerera-k3g
      @SandyaPerera-k3g 4 หลายเดือนก่อน +2

      Ravindra,,mahatha,,lethulu,,,ada,,evith,,Enna,,siyaluma,,kalakaruwanta,,,thawa,,kalantharayak,,kala,,lowe,,wejabewa,,deergau,,lebewa,,hemotamajesu,,,pihitai❤❤❤❤❤❤❤❤❤❤

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 4 หลายเดือนก่อน +38

    උරේශා.. ඔයාගෙ කටහඬ.. ඒක නම් මාරම ලස්සනයි.. හරියටම රිදීසීනුවක්.. ආදරෙයි ඔයාට

    • @champakalhari3413
      @champakalhari3413 4 หลายเดือนก่อน

      Plpatheetha mathakayan sihiyata nagenawa ssathutui

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 4 หลายเดือนก่อน +48

    අනේ අදනම් හරිම සතුටින් මේ වැඩසටහන බලන්නේ සිනමාවේ dawantain දැකීම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි

  • @kusalawanniarachchi1817
    @kusalawanniarachchi1817 4 หลายเดือนก่อน +30

    රවීන්ද්‍ර රන්දෙණිය මැතිතුමාට මම පාසල් කාලයේ ඉඳලම ගොඩක් කැමතියි.එතුමා රඟපාන චිත්‍රපට බොහොමයක් නරඹලා තියෙනවා.තෙරුවන් සරණින් තවත් චිරාත් කාලයක් නිරෝගීව ජීවත් වේවා....!

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 4 หลายเดือนก่อน +31

    අද පැමිණි අපේ පැරණිම ආදරණීය කලාකරුවන් කලාකාරිනියන්... සියලු දෙනාටම නිදුක් නිරෝගිභාවය ලැබේවා... සියලු දෙනාටම දීර්ඝායු ලැබේවා 🙏🙏❤️🫶💐🫶❤️🫶

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 หลายเดือนก่อน +30

    ඔබ සියලු දේනාම අපේ කළාව වේනුවේන් කළාවු සේවයට මාගේ උපහාරය වේවා !🙏
    සියලු දේනාම නිදුක් ,නීරෝගිමත්ව දිර්ඝායු වේවා !🙏🌷💜️🌎

  • @somawgk4778
    @somawgk4778 4 หลายเดือนก่อน +36

    රවිට❤ මාලනීට❤ ස්වර්ණාට❤ නීටා ප්‍රනාන්දු❤ සැමට🙏🙏🙏🙏

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 4 หลายเดือนก่อน +33

    මමත් 1959 ඉපදුන කෙනෙක් ,අපේ පැරණි නළු,නිළියන් දකිනකොට හරිම සතුටුයී

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 4 หลายเดือนก่อน +18

    මෙන්න නියම කලා කරැවන්.බලන්න ලස්සන සංවර ඇදුමි කතා විලාශය අද ඉන්න හෙලුව පෙන්වන නවීන කලාකාරියන්ට ආදර්ශයක් මේ දැවන්තයන්

    • @bizcom50
      @bizcom50 4 หลายเดือนก่อน

      Wayasai...cant show the body...so they cover...Naki....nohaki..that's the reason.

    • @nadundissanayake8818
      @nadundissanayake8818 4 หลายเดือนก่อน +1

      Issara pennuwa😂 dan pennanna deyak nathinisa wahagena 😅

  • @nandananda8347
    @nandananda8347 4 หลายเดือนก่อน +17

    රවින්ද්‍ර ර්න්දෙනි මහත්තයා සහ මාලනි පොන්සෙකා ද ඇතුළු සියලුම කලාකරුවන්ට නිදුක් නිරොගි ම ඉන්න ලැබෙවා එ වගෙම හරිම සතුටුයි මෙ හැමොම පොන් එකෙන් හරි බලන්න ලැබෙන එක අපි රටවිරුවොනෙ හැමොටම තෙරුවන් සරනයි

  • @dulanjiwijekoon8304
    @dulanjiwijekoon8304 4 หลายเดือนก่อน +8

    එයාලගෙ හැකියාවන් හා රූපයනම් තාම අඩුවක් නෑ.හරිම සතුටුයි.අද නිලියන් යැයි කියන අයට ලොකු ආදර්ශයක් ..මොකද කොටට ඇන්ද පමනින් හා මේකප් කල පමනින්ම නිලියන් නොවන බව ඔව්න් පිලිගත යුතුයි... අනේ විජේ කුමාරතුංගයන්ද මතක් උනා.හැමෝටම ගොඩාක් ආදරෙයි .දීර්ඝායු වේවා ඔබ සියලු දෙනාටම ...❤❤❤

  • @garyami4067
    @garyami4067 4 หลายเดือนก่อน +27

    Today is extraordinary කාවිංග පුතා...අපේ ආදරණීයයන් අපට දකින්නට ඉඩ ලබා දුන්නට ස්තුතියි හිරැ..හැමදාම ආදරෙයි .ජයවේවා හිරැ..

  • @herathkumari
    @herathkumari 4 หลายเดือนก่อน +30

    හිරුට ස්තුති මේ අයව ඇගයීමට ලක් කරන්න ගෙනාවට ❤️❤️❤️❤️❤️

  • @Akiyasvibe
    @Akiyasvibe 4 หลายเดือนก่อน +12

    ❤එතුමගේ හිනාව....😍කොච්චර සතුටකින්ද ඉන්නෙ කියලා පේනවා තමන්ගේ සමකාලිනයෝ එක්ක

  • @KumariKumari-l8q1v
    @KumariKumari-l8q1v 3 หลายเดือนก่อน +1

    නිවේදක දෙපල බොහෝම වටිනා ලෙස හැසිරෙනවා.ඔඹලා.සැමට දිර්ඝ ආයුෂ ලැබේවා

  • @asiniie
    @asiniie 4 หลายเดือนก่อน +36

    රවී සර් කියන්නෙම යහපත් කාලීන මනුස්සයෙක් ❤

  • @මධුෂානි321
    @මධුෂානි321 4 หลายเดือนก่อน +20

    හරිම වටිනා වැඩක් සියලු දෙනාටම theruwan saranayi

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 4 หลายเดือนก่อน +30

    අපේ කාලේ සිනමාවේ රජවරැ රැජිනියන් දකින්න සැලැසුවාට බොහොම පින් අපේ සිහින කුමාරයෝ කුමාරියෝ දීර්ඝායුෂ ලැබේවා සැමට විශ්ව මාතාවගේ ආශිර්වාදය පතනව

    • @yumethsjc9051
      @yumethsjc9051 4 หลายเดือนก่อน

      Bandu samarasinghe singing is very nice. God's bless you

  • @GaminiGamini-c3r
    @GaminiGamini-c3r 4 หลายเดือนก่อน +20

    ක්ලටස්.මෙන්ඩිස්.මෙතන.හිටියා.නම්.තවත්.ලස්සනයි.වැඩසටහන

  • @udenisirimanne714
    @udenisirimanne714 4 หลายเดือนก่อน +4

    අපි ගැටවරවියෙන් තරුණවියට පත් වී මැදිවියට පත් වුණේ මේ යුග පුරුෂයන් සහ මේ දක්ෂ සුරූපිනියන් සමගයි. ඒ වගේම මේ සුන්දර ගීත අපේ ජීවිත ගීතවත් කළා.රවීන්ද්‍ර මාලිනී විජය ගාමිණී ස්වර්ණා නීටා ටෝනි වසන්ති චතුරාණිලාගේ සිනමාව අපේ ජීවිත මොන තරම් සුන්දර කළාද?

  • @amadbalm3281
    @amadbalm3281 4 หลายเดือนก่อน +17

    මාලනී මහත්මි යට මම හරි ම ආදරෙයි මම ඕමාන් සිට ඔයාට බුදුසරණයි dwipiti ගොඩක් ආදරෙයි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි ❤💐🥰 Congratulations රවීන්ද්‍ර මහත්මයා ❤❤ දීර්ඝයුෂ ලැබේවා ,,ඇවිත් සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏

  • @Preethika.322
    @Preethika.322 4 หลายเดือนก่อน +3

    ස්තූතියි හිරු...එදා මෙදා තුර වටිනාම වැඩසටහන තමයි මේ. බන්දු සමරසිංහ මහතා ඒ ගීතය හරියටම ගායනා කලා. ඒ ගැන ඇගයීමක් කලා නම්...කියල හිතුනේ මට විතරයි ද. කොහොම උනත් ආව හැමෝම අපේ රටට වටිනාම අය. රවීන්ද්‍ර මහතා ඇතුලු හැමෝටම තෙරුවන් සරණයි..

  • @sasikanamal5245
    @sasikanamal5245 4 หลายเดือนก่อน +7

    අපේ උණුසුම් සුබපැතුම් ඔබතුමාට , ජයෙන්ජයම වේවා , බුදුසරණයි 🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 4 หลายเดือนก่อน +2

    රවීන්ද්‍ර රන්දෙණිය මහතා හා මාලනී පොන්සේකා මහත්මිය ඇතුළු සැමට දීර්ඝායුෂ පතමි .තෙරුවන් සරණයි ❤❤❤❤❤❤🙏🙏🙏.

  • @renkaarumgan5289
    @renkaarumgan5289 4 หลายเดือนก่อน +12

    අනේ ආදරණීය ප්‍රවීණයන් ❤️❤️❤️❤️❤️ස්තුතියි kavingata ha narmadata අද දවස ලස්සන කෙරුවට හැමෝම ලස්සනයි හැමෝටම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍මම kuwait සිට 🌹🌹🌹🌹🌹

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤ සිනමා ලොවේ නිලි රැජින මාලනී පොන්සෙකා මහත්මිය නීටා මහත්මිය රවින්ද්‍ර රන්දෙනිය මහත්මා ඇතුලු ඔබ සියලුදේනාටම දීර්ඝායූ ප්‍රාර්ථනා කර්නවා තෙරුවන් සරනයි ❤❤❤

  • @Dushan-Np_Camera_Lens_unboxing
    @Dushan-Np_Camera_Lens_unboxing 4 หลายเดือนก่อน +10

    මම කවම දාකවත් කොපි චැට් බලන්නේ නැ විකාරයක් නිසා, හැබැයි මේ කොපි චැට් එක බැලුවේ හරිම ආදරෙන් දුකෙන් ❤

  • @wggagurusinghe9617
    @wggagurusinghe9617 4 หลายเดือนก่อน +6

    අද හරිම සතුටුයි ඔබලා සියලුම දෙනාට බුදු සරණයි දෙවිපිහිටයි හිරුට ගොඩක් ස්තූතියි සියලුම දෙනාට දීර්ඝායුස ලැබේවා

  • @anojad7275
    @anojad7275 4 หลายเดือนก่อน +6

    අම්මෝ මේ තමා අපේ ජීවිත තරුණ කාලෙ සනසපු අය... චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා.. කීර්ති උරේශා ආරම්බයම සංවේදී කලා... ජීවිතයේ අනියත බව හොඳින්ම පසක් වෙන වැඩසටහනක් උනා.. අපි කමල්ලාගේ generation එකේ අය.. කොච්චර දක්ශ රංගධරයන්ද ඒකාලේ..

  • @sarasisankalpani5434
    @sarasisankalpani5434 4 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ........ලස්සන .....ඉතා වටිනා අගය කිරීමක්👍👍👍❤️❤️❤️❤️❤️⭐⭐⭐

  • @rekhasureka6449
    @rekhasureka6449 4 หลายเดือนก่อน +8

    හැමෝටම නිදුක් නිරෝගී දීර්ගායු ෂ ලැබේවා ලස්සනයි අද බුදුසරණයි ♥️♥️

  • @renukaariyapperuma6034
    @renukaariyapperuma6034 4 หลายเดือนก่อน +5

    මොනතරම් වාසනාවක් ද ඔබලා ඔහොම ඉන්නකොට අනේ මම අදහන ආගමේ පිහිටෙන් ඔබලා සියලු දෙනාම ආරක්ෂා වේවා ඔබලා වගේ අති දක්ෂ දැවැන්තයන් අද බිහිනොවන එකට ගොඩක් දුකයි අනේ ඔබ සැමටම බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා මම ගොඩක් ඔබලාට ආදරෙයි

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 4 หลายเดือนก่อน +12

    සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා,ආදරෙයි,තෙරැවන් සරණයි❤❤❤❤❤

  • @marierodrigo8226
    @marierodrigo8226 4 หลายเดือนก่อน +10

    මරු වැඩසටහන . හැමෝටම නිදුක් නීරෝගී සුවය සමඟ ජේසු පිහිටයි ❤

  • @somawgk4778
    @somawgk4778 4 หลายเดือนก่อน +7

    මා දැක්ක ලස්සන ම දේ ස්වර්ණා මල්ලවාරච්චි හරීම අැක්ටිව් ලස්සන ය වාසනාවන් එ්ත් මං පිල්ම් නම් අඩුවෙන් බලපු කෙනෙක් එ්ත් අාසම නිලියක් කෝ හැමොම ගේන්න බෑ එත් ගීතා අනෝජා සබීතා නදීකා සමකාලීනයි නේද විජය රවීන්ද්‍ර මතකය තව තව තව මම ඉඩ ලද විගස බලන මම හැමෝටම අාදරෙයි ❤💚💜💙❤💚💜💙❤💚💜💙❤💚💜💙

  • @amilanirmana105
    @amilanirmana105 4 หลายเดือนก่อน +15

    Really appreciate the way you respected Mr Randeniya....That is great...

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 4 หลายเดือนก่อน +5

    හෙල.සිනමාවේ. මෙ.සහෝදර.අය සමග.වැඩසටහන කින්.දැකීමත්.ඉතා.සතුටුයි සියලු. දෙනාටම. දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @visuddhibatugedara6312
    @visuddhibatugedara6312 4 หลายเดือนก่อน +5

    හරිම ලස්සන වැඩසටහනක්. නියමයි.නර්මදා ලස්සනට වැඩි කැැගැහිල්ල නැතිව හොදට වැඩ සටහන කලා එවගෙ
    හැමදාම ඉන්න

  • @ChathuminiManuthmi-xk4mg
    @ChathuminiManuthmi-xk4mg 4 หลายเดือนก่อน +21

    සබිතා ,රංජන්,ස,ගිතා,සනත්,
    අනොජා එ අයත් හිටියා නම් වටිනවා.

  • @buddika10
    @buddika10 4 หลายเดือนก่อน +38

    අනෝජා වීරසිංහ මහත්මියත් හිටියානං හොදයි මෙතන.

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 4 หลายเดือนก่อน +12

    ❤කවීන්ග ඔයා ලස්සනට කතා කරනවා ❤❤මාලිනි යේ ❤❤❤

  • @manelwijesingha
    @manelwijesingha 4 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️
    හරිම ලස්සනයි
    දිර්ගයුස ලැබේවා සියළුම දෙනාටම 🙏🙏🙏

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 4 หลายเดือนก่อน +2

    රවීන්ද්‍ර සහ අනිත් සියලුම දෙනාට ආදරෙයි .සුභ පැතුම් .
    දැන් අය වගේ නෙවෙයි
    මතක හිටින චරිත
    ආයෙත් මේ වගේ අය සිනමාවට බිහි වෙන්නේ නැහැ
    මට මේ ප්‍රෝග්‍රම් එක බලන්න බැරි උනා
    දුකයි
    අද නර්මදා ගෙ කට වැහිලා නිසා තවත් හොඳ යි .

  • @ranithakannangara5782
    @ranithakannangara5782 4 หลายเดือนก่อน +1

    ස්තුතියි මේ වගේ වැඩසටහනක් සංවිධානය කලාට . හරිම ලස්සනයි.

  • @chandanifernando7456
    @chandanifernando7456 4 หลายเดือนก่อน +5

    (කේක් ගෙඩියක්,) අයියෝ කාවිංග 🤣🤣මෙන්න සුපිරි කලාකරුවන් , සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 4 หลายเดือนก่อน

      කේක් ගෙඩියක්..ඒ වචනේ හරිනෑ...කියවෙන්න ඇති..😁

  • @YibinShao
    @YibinShao 4 หลายเดือนก่อน +8

    කොපි චැට් හරිම අසාවෙන් බලනවා. අද තමයි ගොඩක්ම අසාවෙන් බැලුවේ. හැමෝම හරිම සුන්දර ආදර නිය පුද්ගල යින්. අළුත් නළු නිළියෝ සමහර පුදුම අහංකාර උඩඟු කමකින් ඉන්නෙ. ඒ අයට කියන්නෙ මේ වගේ අය එක්ක හැරෙන්න වත් පුලුවන්ද? ඉතින් මේවගේ දැවැන්තයෙක් රවින්ද්‍ර මහත්මයාගෙන් ඉගෙන ගන්න නිහතමානී කම. එතුමාට කොහොම ඉන්න බැරිද. ඒත් හරිම මානුෂිය අදහස් වලින් පිරී ඉතිරී ගිහින්. අදටත් ඒ ගහම්බීරත්වය සහ කඩවසම් කම ඒ විදිහටම තියෙන්නේ ඒ කරුණාව නිසාමයි මේ සියළුම දෙනාටම නිදුක් නිරෝගී බාවය ලැබ දීර්ගායු වේවා. බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏. ❤️❤️

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 4 หลายเดือนก่อน +1

      කුඩු නාළිකාව නොබැලුවත් අද අපේ ප්‍රවින නලු නිළියන් ඇවිත් සිටින මෙම වැඩ සටහන නම් ,, ඉවර වෙනකම්ම බැලුවා.පිටරැටියා

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 4 หลายเดือนก่อน +7

    ,, බන්දු සමරසිංහ මහත්තයා කියපු සින්දු වල.. අපේ නැසී ගේ මොහිදීන් බෙග් මාස්ටර් ඔබ තුමා පුරාවෘත්තිය... අපි පුංචි කාලෙ තාමත් ගොඩාක් ආදරේ කරන කලාකරුවෙක් ඔබතුමා.. නිවන් සුව ලැබේවා..❤❤🙏🙏🙏

  • @nwpindrangani
    @nwpindrangani 4 หลายเดือนก่อน +10

    මට හරි සතුටුයි මේ කලාකරුවන් දුටුවම.

  • @indrajayasekara7548
    @indrajayasekara7548 4 หลายเดือนก่อน +10

    Ureshage කතාව ඇත්ත mata mathakaye විදියට(සිරිපාල රන්මැනිකා) රගපැම ❤❤

  • @malki2307
    @malki2307 4 หลายเดือนก่อน +10

    හිරු නාලිකාවට ගොඩක් ස්තුතිය හරිම ලස්සනයි❤❤❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 4 หลายเดือนก่อน +7

    ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි දීර්ගායු වේවා 😘😘😘❤❤❤

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 4 หลายเดือนก่อน +12

    හරිම ආදරනියි ලස්සනයි ලස්සනයි කියන්නවචනනෑ ඒතරන් ලස්සනයි ❤❤❤❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 4 หลายเดือนก่อน +6

    අද ඇවිත් ඉන්න මේ නිහතමානී තරු රෑනටම පට්ට ආදරෙයි. සතුටක් ඔයාලව එකමතැන දකින්න ලැබීම. Thank you hiru. 👌👌👌

  • @vasanthichandrika3398
    @vasanthichandrika3398 4 หลายเดือนก่อน +8

    Today programme so beautifull thanks

  • @sriyakumari4314
    @sriyakumari4314 4 หลายเดือนก่อน +4

    අද niyamai ලස්සනයි theruwan saranai හැමෝටම

  • @gayaniumangasamarakoon7853
    @gayaniumangasamarakoon7853 4 หลายเดือนก่อน +12

    ලස්සන සිංදු ටික .... උරේෂා💝💝💝💝

  • @AkisaSathsarani-s4r
    @AkisaSathsarani-s4r 2 หลายเดือนก่อน +1

    අද වැඩසටහන ගොඩක් ලස්සනයි❤❤

  • @kavishkamilan8007
    @kavishkamilan8007 4 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි ❤️❤️

  • @g.n.mjayasinghe4092
    @g.n.mjayasinghe4092 4 หลายเดือนก่อน +10

    වසන්ති චතුරාණී මහත්මියත් සිටිය යුතුයි මෙතන

    • @SanduAbewickrama
      @SanduAbewickrama 4 หลายเดือนก่อน

      Ane ow..... eya natuwa wadak na methana

  • @roycearthur8060
    @roycearthur8060 4 หลายเดือนก่อน +6

    God Blessing, s you Sir!. LEGEND IN SRI LANKA. JAYAWEWA 👏💝💯🇱🇰💐✨️🥳

  • @manjushaa2451
    @manjushaa2451 4 หลายเดือนก่อน +2

    හරිම ආදරණීයයි ඒ කලාකරුවන් 😘😘😘😘

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 4 หลายเดือนก่อน +18

    අද නිවේදකයයි 😊නිවේදිකාවයි😊 සිල් අරගෙන වගේ 😂😂😂

    • @SadnaPathirana
      @SadnaPathirana 4 หลายเดือนก่อน

      අර වෙනදට නෝන්ඩි දදා ආතල් ගන්න නිවේදක මිනිහා අද මූන නිකන් හෙන නිවට පෙනුමයි.

  • @AjanthaKumari-z4j
    @AjanthaKumari-z4j 4 หลายเดือนก่อน +10

    බුදු සරණයි හැමෝම ටම එතුමාගේ සතුට

  • @ShanthiIra
    @ShanthiIra 4 หลายเดือนก่อน +1

    නියමයි අද ❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥ඔබ සියලුම දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් සියලුම බලාපොරොත්තු ඉටුවේවා

  • @MangalaHennayake
    @MangalaHennayake 4 หลายเดือนก่อน +5

    අද නම් මරු......බන්දු අයියා ඉන්නවානම් දවසම බැලුවත්...එපා වෙන්නෑ උරේෂා තමයී අද පරපුරේ සිනමාවේ ගීත කෝකිලාවී

  • @infinitygemjewellery1092
    @infinitygemjewellery1092 4 หลายเดือนก่อน +7

    මෙතන ජැක්සන් ඇන්තනී මහත්මා හිටියා නම් රවීන්ද මහත්මා ගැන අගයයි තවත් ලස්සනට..

    • @saschawickramasinghe
      @saschawickramasinghe 4 หลายเดือนก่อน

      බුදුන්ගේ න්‍යාතීන් කියලත් කියයි මොකක් හරි ජරාවක් දුන්නොත්.

    • @k.sujeewachandimali4785
      @k.sujeewachandimali4785 4 หลายเดือนก่อน

      ඇත්ත

  • @ranjangunawardana344
    @ranjangunawardana344 4 หลายเดือนก่อน +8

    එදා මෙදා තුර බලපු හොදම කොපි CHAT එක ❤

  • @ThushariDeepthi
    @ThushariDeepthi 4 หลายเดือนก่อน +3

    හරීම ආදරණීය මෙහොතක් සිනමාවේ මම ඉතාම ගරු කරන පිරිසක් ඔයාලා හැමෝටම දීර්ඝායු ෂ වේවා

  • @sakunthalarathnayake8273
    @sakunthalarathnayake8273 3 หลายเดือนก่อน

    අනේ ඒ නලු නිලියෝ මොන තරම් අව්‍යාජද? ඒ හිනාවල්, ඒ කතාබහ, ඒ මතකවල ලස්සන.. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගි දිර්ගායු වේවා!!! ආදරෙයි ගොඩා.......ක්.❤❤❤

  • @lakminiperera7112
    @lakminiperera7112 4 หลายเดือนก่อน +2

    හරිම අගෙයි පුදුම ආශාවෙන් නරබපු වැඩසටහනක් සියලු දෙනාටම දීර්ඝායු වේවා ආදරෙයි හැමෝටම 💖💖💖💖🙏🙏

  • @ishankahansamali8324
    @ishankahansamali8324 3 หลายเดือนก่อน

    අද තමා ලස්සනම වැඩසටහන පුදුම ආශාවෙන් බැලුවා ඉවර වෙනකන්ම මම හිනාවෙලා හිටියෙ. ඒ චරිත පුදුම ආදරණීයයි. දැං ඉන්න අයට ලං වෙන්නවත් පුලුවන් චරිත නෙවේ.අතිවිශිෂ්ඨ නළු නිළියන්. වචනයේ පරිසමාප්තියෙන්ම ඒ නළුවන් සහ නිළියන්. ආදරෙයි හැමදාම .❤මට දැං අවුට්32 අපි පුංචි කාලේ film එකක් තියෙනවා කිව්වම නිදි මරාගෙන බලනවා. ඒ අතීතය මාරම ලස්සනයි ❤❤❤ දීර්ඝායුෂ ඔබතුමන්ට

  • @gitame9014
    @gitame9014 4 หลายเดือนก่อน +3

    මම කොපිචැටි හැම සතියේ බලනවා. අද හැමදාටම වැඩිය ලස්සනයි. ❤❤❤❤. මම ලෙබනන් සිට

  • @nilanthi1112
    @nilanthi1112 4 หลายเดือนก่อน +5

    Harim dukai ඔහු dekkahm,, e වගේම sthutk... seeyalu දැනටම නිදුක් neerogi suaya ලැබේවා ...🙏🙏🙏🙏

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 4 หลายเดือนก่อน +4

    One of the best and beautiful shows on Copy Chat ever shown with the famous and most prominent stars of all times that we love and cherish 😘🤩😍🥰so lovely and beautiful to see Malini, Swarna, Nita and Ravindra the greatest handsome legend next to Vijay 😘🤩😍🥰everyone still maintain their personalities and are in good form 💝💖💗💓💞💕Wish them all the very best and long life from the bottom of my heart and may we see them more and more in the future 💕💞💓💗💖and progress of our motherland 💖💝💗💓💞these real genuine and honest stars who performed and brought their talents to make others happy giving value to life ❤💝💖💗💓💞💕❣Love them all ❣

  • @thamaradananjani4600
    @thamaradananjani4600 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි...බුදු සරණයි...

  • @LathaVidanage
    @LathaVidanage 4 หลายเดือนก่อน

    බුදු සරණයි deviphtei අද දවස හරිම ලස්සනයි සතුටුයි ස්තූතියි, ❤🙏🏻👍

  • @udyanisanjula4003
    @udyanisanjula4003 4 หลายเดือนก่อน +1

    කොෆිචැට් එකෙ මේ වැඩසටහන තමයි සම්පූර්ණයෙන්ම බැලුවේ
    ඔබ සියලුම දෙනාටම නිදුක් නීරෝගි දිවියක් ප්‍රාර්ථනා කරනවා 🙏💐

  • @sandalisithara7298
    @sandalisithara7298 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි

  • @geethasamaranayake277
    @geethasamaranayake277 4 หลายเดือนก่อน

    හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ගොඩක් ආදරෙයි ❤️❤️ අපේ රිදී සීනුව උරේශා ආදරෙයි

  • @NadiNadisk
    @NadiNadisk 4 หลายเดือนก่อน +2

    හරිම ආදරනිය යි මෙි හැමොම සතුටින්ම ⁣ඉන්න ලැබෙන්න හැමදාම ත්

  • @danisasri2043
    @danisasri2043 4 หลายเดือนก่อน +3

    සියළුම.දෙනාටම.බුදුසරණයි💓💓💓

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 4 หลายเดือนก่อน

    මට සන්තෝස වැඩිකමට ඇඩුනා අප්පා අන්තිමට කමල් & උරෙෂා කියපු සින්දුවටත් දර්ශනයටත් බොහොමත් ම අගේයි❤👌🙏

  • @kavikavishka5641
    @kavikavishka5641 4 หลายเดือนก่อน +14

    කීර්ති සර්ගේ හඩට සුසන්‍ යෝග වෙන්නෙ නිරෝෂා මිස් ගේ හඩ ❤️ එයත් අද හිටියා නම්

  • @MangalaHennayake
    @MangalaHennayake 4 หลายเดือนก่อน +2

    කීර්ති අයියා කීවාසේ අද රංගන සිල්පියො ඉස්සර වගේ හදවතේ රැදෙන්නෑ ඉස්සරවගේ කවුද කියල ආය දකින කොට අමතකයි.එදා පෙවීනයෝ සදා..... අමරනීයයී.සැමටම බුදු සරණයී.....!!!!

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 4 หลายเดือนก่อน

    මමත් අද මේ වැඩ සටහන බැලුවේ...මේ දක්ෂ නිරහංකාර නළු , නිළි පිරිස නිසාමයි...හරිම සුන්දරයි 🎉❤

  • @sb-ex6qy
    @sb-ex6qy 4 หลายเดือนก่อน

    රවීන්ද්‍ර රන්දෙණිය ගාවට කමල්..අද්දර ආරච්චි .ඒවගේම ඉස්සරහ්ට සාරxගත් ඉදීවී acting singing presentation announcing stage draama සින්හල english හාෂා දෙකටම ❤ දඩයම වගේම සිරි මැදුර, වසන්තේ දවසක් ආරාධනා සත්වෙනි දවසක් තරුන කාලේ මහලු ගෝත්‍රික පියෙක් ගේ චරිතය..... ඇත්තටම ඒවා detailed expressions

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 4 หลายเดือนก่อน +2

    අද තමයි කොපි චැට් වැදගත් වැඩක් කරේ. සමහරු කමෙන්ට්ස් න් දාලා තියෙනවා කිසිම තේරුමක් නැතිව මේ ප්‍රබුද්ධ කට්ටිය ගැන දන්නේ නැතිව තවත් ප්‍රබුද්ධ අය ඉන්නවා ඉතින් හැමෝම ඒ උනාට එක වැඩසටහනකට ගෙන්නන්න බැහැනේ රවින්ද්‍ර මහත්තයා ගැන ගොඩාක් දේ කියාවි ජැක්ෂන් මහත්තයෙ හිටියනම්. මේ හැමෝම දක්ෂයි ජනප්‍රියයි ආදරණීයයි අග්‍රගන්‍යයි හැම දෙනාටම දීඝායුෂම පතනවා

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 หลายเดือนก่อน +10

    බංදු මාමා.මාලනි නැන්දා.රවින්ද්‍ර මාමා ඇතුලු සියලු දෙනාටම බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @geetharatnayake3502
    @geetharatnayake3502 4 หลายเดือนก่อน +2

    වටිනවා වටිනවා ගොඩාක්.❤❤❤❤❤❤

  • @chameeradasanayake7441
    @chameeradasanayake7441 4 หลายเดือนก่อน

    ඔබ සියලු දේනාම අපේ කළාව වේනුවේන් කළාවු සේවයට මාගේ උපහාරය වේවා !
    සියලු දේනාම නිදුක් ,නීරෝගිමත්ව දිර්ඝායු වේවා !

  • @kusumafonseka1784
    @kusumafonseka1784 4 หลายเดือนก่อน +6

    ඉරුට ගොඩක් ස්තුතියි මේ වගේ වැඩසටහනක් අද දින පැවැත්තුවාට❤❤❤

  • @upulsamantha1752
    @upulsamantha1752 4 หลายเดือนก่อน

    රවී sir මට පට්ටම ආඩම්බරයක් ඔබ තුමා ගැන මාගෙ ගමේ ඔබ තබාගෙන ළෙන්ගතු කම අපේ දළුගම ගමට ashirwadayak ජේසු පිහිටයි🙏🙏💖💖💖

  • @samanthajayashingha2007
    @samanthajayashingha2007 4 หลายเดือนก่อน

    අද නම් මාරයි හරිම සතුටුයි පැමිනි සියලු කලාකරුවන්ට දෙවි පිහිටයි

  • @preethiramanayake3101
    @preethiramanayake3101 4 หลายเดือนก่อน

    හරිම සතුටින් අද මෙම වැඩසටහන බැලුවේ . නර්මදා ගෙ අද නම් සන්වර කම තිබුන හැමදාම ඔහොම හැසිරෙන්න

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 4 หลายเดือนก่อน +2

    Kavinga Ada godak hodai ape me garu karana kamaruwo genawa ta. Tawa wadihiti kakamaruwan anit satiye genna. Okkoma Ek dawase genna bane. Owunta Garu Kara kAta karata thanks