මමයි විජයයි මාලනියි රගපාපු හැම චිත්‍රපටියෙම අන්තිමට විජේට තමයි මාලනි අයිති වුනේ-[Ravindra Randeniya]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #news_sl #actor #srilanka
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 173

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 9 หลายเดือนก่อน +5

    Mr. Raveendra you have born rich. You look so handsom. You are a well disciplined actor , husband and a father. You deemed respect from all the sri lankans. You are my best actor ever... May you have a happy, healthy, prosperous, long life❤❤❤

    • @samanthadayananda2997
      @samanthadayananda2997 2 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @malimali6694
    @malimali6694 4 ปีที่แล้ว +35

    සුන්දර මිනිසුන් සමග ගෙවි ගිය ඒ සුන්දර යුගය සිනමාව ආදරෙන් වැලද ගත්ත ඒ කාලය අපිට අයේ කවදාවත් නොලැබෙිවි ආදරෙයි රවි අයියේ

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 4 ปีที่แล้ว +16

    රවිනද්‍ර රන්දෙනිය මහාතානෙනි ඔබට දිර්ඝායුස

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว +11

    හරිම සුන්දර වැඩ සටහනක් ගොඩක් ආස කරන රංගන ශිල්පියෙක් ස්තුතියි ලහිරු

  • @rohanaliyanapathirana1111
    @rohanaliyanapathirana1111 4 ปีที่แล้ว +41

    අදත් අපට මානසික සුවයක් ලබාදෙන සුන්දර රඟපාන්න පුළුවන් මහා නළුවෙක් ඔබතුමාට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා

    • @supunthiwanka
      @supunthiwanka 4 ปีที่แล้ว +1

      මමත් අාස කරන සුන්දර චරිතයක්... ඔබට දිර්ඝායුෂ...

  • @harshimadu9344
    @harshimadu9344 4 ปีที่แล้ว +6

    මට හමු උන සුන්දර මනුෂ්‍යයෙක් රවින්ද්‍ර සර්.ගොඩාක් හොද නීහතමානී චරිතයක් .ඔබට දීර්ඝ ආයු වේවා සර්❤️🙏🙏🙏❤️❤️❤️

  • @lifewiththusha55
    @lifewiththusha55 4 ปีที่แล้ว +7

    වටිනා සාකච්ඡාවක්..විශ්ව විද්‍යාලයක් වගේ මෙතුමාගේ දැනුම්,අදහස් ..සම්භාරය 🙏🔥

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +9

    ජිවිතේ ආසම නලුවෙක් දිර්‍ර්ගායු ලැබෙවා ඔබ තුමාට සුබ උපන්දිනයක් වෙවා තෙරුවන්සරනයි

  • @rishani411
    @rishani411 3 ปีที่แล้ว +5

    ලස්සන දක්ශ අපේ සිනමා වීරයා ඩිජිටල් අවකාශයට ගෙනාවට ගොඩක් පිං,ලහිරු ඔයා මලිච්චෙක් වගේ හිනාවෙනවා..ලස්සනයි ඒකත් 😍😍😍

  • @suneetharanaweera4562
    @suneetharanaweera4562 3 ปีที่แล้ว +10

    මට නම් හැමදාම හිතුනෙ විජය ටත් වඩා ඔබේ රඟපෑම ඉතාම තාත්විකයි කියලා.ඔබ ගොඩක් දක්ෂ යි.ඒ වගේම මම හිතන්නෙ ඔබ චරිතවත් මනුස්සයෙක් වෙන්න ඕන.ඔබතුමා ගැන කිසිම කතකතාවක් මම අහලම නෑ.ඔබට දීර්ඝායුෂ වේවා ..❤

    • @ashanisuranga6247
      @ashanisuranga6247 2 ปีที่แล้ว +2

      විජය තරම් දක්ශ නලුවෙක් නෑ

    • @madushanmaduwil504
      @madushanmaduwil504 2 ปีที่แล้ว +2

      Aniwarenma vijaya kumarathungata wada naluwek lankawe thama na

    • @kumarimohamed5602
      @kumarimohamed5602 ปีที่แล้ว +2

      Ow vijayata wadiya daksay

    • @judevictoria1625
      @judevictoria1625 8 หลายเดือนก่อน

      විජය පියරු බබෙක්

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 8 หลายเดือนก่อน

      විජය සිනි බොලයක් නෙ මෙ තමයි නියම නලුවා විජෙ හොදයි ගස් වටෙ දුවන චරිත වලට

  • @NilanthaPerera-hk8pl
    @NilanthaPerera-hk8pl 3 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩා,..ක් ම ආදරණීය චරිතයක්. හරි ම ආදරෙයි... ඔතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว +7

    ලහිරු මෙතුමා මං මගෙ ඇස් දෙකටම දැක්ක කතා කරා
    සුදු පාට v 8 එකක ආවෙ ඔහු තමා රිය පදවාගෙන ආවෙ ඒ තමා මගේ ජීවිතේ තවත් එක සතුටුදායක දවස වැහි පොදයක් අතරි හිමින් ස්ක්‍රින් එක පාත්කරල පුතා ......... කොහෙද තියෙන්නේ කියල ඇහුව දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදු සරනයි🙏 ඔබතුමා ඉතාමත් ප්‍රියමනාප තරුණ ජවය තියෙන තරුණයෙක් කියල මට හිතෙන්නේ ආදරෙයි හැමදාම ඔබතුමන්ට 💖👌

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 ปีที่แล้ว +6

    දීඝායු වේවා ඔබතුමාට ❤❤❤🙏🙏🙏

  • @pererakanchana7532
    @pererakanchana7532 4 ปีที่แล้ว +35

    ඔබ අපිට තාරුවක්‌. මේ තාරුව ව්තරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ දීර්ගායු ලැබේවා.

    • @housemohuse8058
      @housemohuse8058 4 ปีที่แล้ว

      අපිට 75 ඉන්ඩවෙන්නෙ දෙපාරට 😁😁😁😁😁😁😁😁👍👌

  • @priyawickramarachchi8914
    @priyawickramarachchi8914 9 หลายเดือนก่อน +3

    හරිම රසවත් කතාබහක්. පුදුම ආසාවෙන් අහගෙන හිටියෙ. ❤❤

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 ปีที่แล้ว +19

    මේ හැමෝටම ලස්සන අතීතයක් තිබුන ඈයො..හුගක් අය දේශපාලනයට ඇවිත් හෑල්ලුවට ලක් උනා.කොහොම උනත් ආදරණීය චරිතයක් සිනමාවේ..ආදරෙයි ඔබ තුමාට.

  • @sb-ex6qy
    @sb-ex6qy 3 ปีที่แล้ว +4

    Handsome, Brilliant and an Outstanding protagonist character in Sinhala cinema.
    Respectable Personality.
    There is always something to learn when these yester-year actors speak.
    May triple gem bless you !!!

  • @andrewjaz5246
    @andrewjaz5246 4 ปีที่แล้ว +4

    very beautiful.>>i for the first time i am listening to Ravindra Randeniya.

  • @thissarajapaksha-xc5qi
    @thissarajapaksha-xc5qi ปีที่แล้ว +3

    සිනමාවේ මහා නලුවන් හය දෙනා ගෙන් කෙනෙක් ....ගාමිනි..ජෝ..විජය..ටෝනි..රවින්ද්‍ර..සනත්..❤❤❤❤❤❤

  • @malekama3197
    @malekama3197 4 ปีที่แล้ว +9

    ❤️❤️❤️❤️❤️සුන්දර අතිත යේන් බිදක් තෙරැවන් සරනයි

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +22

    පින්වන්ත මනුස්සයෙක්

  • @samantheherath1761
    @samantheherath1761 7 หลายเดือนก่อน

    Great actor, sounded so genuine & lot to learn. Thanks.

  • @hashitha
    @hashitha 4 ปีที่แล้ว +6

    කොලඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ පුධාන ශාලාවේදී කිහිප වරක් ඔබතුමාට හමුවී සවන්දීමට හැකිවීම මගේ ජීවිතයේ ලබපු භාග්‍යක් ලෙස සලකමි. ඔබගේ ජීවිතය අපට මහත් ආධර්ශයකි. ඔබට ස්තුතියී.

  • @erangaasiri2787
    @erangaasiri2787 4 ปีที่แล้ว +8

    He is an Extraordinary Acting Fact of Sinhala Cinema, when we think about giant personalities, extremely he is a living legend of them ❤️

  • @rohithadeeniyas1130
    @rohithadeeniyas1130 4 ปีที่แล้ว +13

    මා හැමදාම ගරු කරන පුද්ගලයෙක්,නලුවේක් ඔබ..ස්තූතියි.

  • @sakurajapan6815
    @sakurajapan6815 3 ปีที่แล้ว +13

    මෙයා මේ වයසට මෙහෙම ඉන්නවනම් විජය කුමාරතුංග හිටියනම් කොහොම හිටීද එහෙනම් අදටත් පෙම්වතාගේ චරිතයට සුදුසුයි

    • @Sagarika0414-eu6zw
      @Sagarika0414-eu6zw 9 หลายเดือนก่อน

      Never.. He has died. He us just a womenizer, just as Gonja. I thoroughly dislike these uncle and nephew.

    • @Sagarika0414-eu6zw
      @Sagarika0414-eu6zw 9 หลายเดือนก่อน

      Never.. He has died. He us just a womenizer, just as Gonja. I thoroughly dislike these uncle and nephew.

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 ปีที่แล้ว

    නිහතමානී කලාකරුවෙක්.ඔබට නිදුක් නිරෝගී බව ලැබේවා.

  • @lakshannilanka2622
    @lakshannilanka2622 4 ปีที่แล้ว +24

    #lahiru, ස්වර්ණා මල්ලවආරච්චි එක්ක ඉන්ටර්විව් එකක් කරන්නකො.

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 4 ปีที่แล้ว +12

    කිලිටස් මෙන්ඩිස් ගෙන්වන්න ලහිරු අයියා

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +23

    ලහිරැ ඔබ අහන ප්‍රශ්න වලට 100% ක්නම් අවංක වෙන්න බෑ ඒත් ඔහු ඔලුව පාවිච්ච් කරල සුන්දරව අදහස් ප්‍රකාශ කලා..

  • @zeenesa7134
    @zeenesa7134 4 ปีที่แล้ว +9

    රවීන්ද්‍ර ඔබ අති මහත් ගව්‍රරවනීය සහ ආදරනීය පුද්ගලයෙකු ලෙසින් සදා අප මතකයේ රැදෙනු ඇත. ඔබට සියළු දෙවි පිහිටයි.

  • @mopmop178
    @mopmop178 3 ปีที่แล้ว

    නිදුක් නිරෝගී geergausha ලැබේවා තෙරුවන් සරණයි .

  • @lathagamage1320
    @lathagamage1320 9 หลายเดือนก่อน

    අපි ආසම රoගදරයෙක් ඔබ තුමා මාලනී මහත්මිය විජේ මහත්මා ඔබ තුන් දෙනා අපිට මහා මෙරක් වගේ තරුන කාලෙ කාන්තාවො පිස්සු වැට්ටුවා අදටත් ලස්සනයි ඔබ තුමා ප්‍රීති මහත්මියත් හරිම හොදයි එයා හරිම සන්වේදියි බුදුසරනයි

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 ปีที่แล้ว +5

    පැයක් ගියා තේරැනේ නැහැ ? වැඩේ සාර්ථකයි!

  • @sherikacader3556
    @sherikacader3556 4 ปีที่แล้ว +7

    අපට ඉතිරිව ඇති අගනා වස්තුවක්

  • @dinishaamarasekera3876
    @dinishaamarasekera3876 8 หลายเดือนก่อน

    Beautiful memorizing ❤
    God bless you for a healthy n happy life.

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 ปีที่แล้ว +2

    😢මාලිනියව ගේන්න

  • @balasooriyaas
    @balasooriyaas 7 หลายเดือนก่อน

    හුදු නළුවෙක් පමණක් නොව උතුම් ගුණවත් මනුෂ්‍යයෙක්.

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว +1

    Adaraniya naluvek oba. Aderei godak ravi aiye dirgau veva budu saranai ♥️🌹♥️♥️♥️♥️🌹🌹🌹😀😀😀🙏🙏🙏

  • @pavithraliyange5089
    @pavithraliyange5089 2 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Deergayuahaa parthana karanawa Ravi Ayya. ❤ Vijayata passe Oyaa thamai ape Adarei

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 ปีที่แล้ว +5

    රුක්මණී දේවී ගැන මතකය අවදි කරන්න පුලුවන් කාටද......?

  • @thevisualmemories5850
    @thevisualmemories5850 4 ปีที่แล้ว +21

    සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයවත් ගෙන්නන්න. ඒ යුගයෙ හිටපු මිනිස්සු කීප දෙනයි දැන් ඉන්නෙ

  • @ShiranthaPremavardana
    @ShiranthaPremavardana 26 วันที่ผ่านมา

    Matath Ethuma Ekka Ragapaanna Lebuna. Eka Mage wasanawa. ❤❤❤❤(mahaa Eth Pawra)

  • @ssenanayaka9289
    @ssenanayaka9289 8 หลายเดือนก่อน

    ඔබට dirgayusa ලැබේවා kala karuwanani

  • @iyanthiperera
    @iyanthiperera 10 หลายเดือนก่อน

    රංගන වෘත්තීයට උපරිම වටිනාකම ගෙනදී සහ පෞද්ගලික ජීවිතය යන දෙකෙහිම ගෞරවාන්විතව ජීවත්වීම, සහ අප හදවත් තුල සැමදා ආදරණීයව ජීවත්වීම කෙරෙහි ඔබතුමාට අපගේ ගෞරවණීය ප්රණාමය පුදකර සිටිමු.

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 4 ปีที่แล้ว +2

    නිහතමානී ආදරණිය චරිතයක්. දීර්ගායු ලැබේවා. බුදුසරණයි

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 7 หลายเดือนก่อน

    lahiru oyata respect karanawa meveni advitheeya pudgalayo ape ediriyata regena enawata. hadawathinma adarei, mulu hadawathinma api adare karana kumaraya oba 💐🦮obata deergausa🙏

  • @annwarnakula2625
    @annwarnakula2625 4 ปีที่แล้ว

    godak lassanai godak adarei obata dirga ayu labewa j.pihitai

  • @supunthiwanka
    @supunthiwanka ปีที่แล้ว

    මමත් අාසම වයසට නොයන සුන්දර චරිතයක් ❤
    බොනිපස් පෙරේරා , R Randeniya වෙලා වරතමානයේ... දැන් එයා බෞද්ධයෙක්ද දැන් ....

  • @inofernando8338
    @inofernando8338 4 ปีที่แล้ว

    Oba thuma charithanga naluwek......... aluweknam hamadama premawanthaya neme ekka wenas viyauthui .... api balaporothuwenne naluwekgen anna ehemai,,....hamadama premawanthaya neme.... indiyawe bihiuna sharuk khan ewgw kenek..eth indiyawe janapriyathwaya ehenmai .....obathuma sharuk kanta samakalinoyo nounath... oba lankawe thamath 1st charithanga naluwa...kiyala manhithanawa...godbless you obathumata ..

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว

    හරිම බුද්ධිමත්

  • @ritamudalige5828
    @ritamudalige5828 4 ปีที่แล้ว +1

    Harima lassana wadasatahanak asawen ahagena hitiya.

  • @restorationofdirty
    @restorationofdirty 3 ปีที่แล้ว

    ආසම නලුවා🙏😘

  • @zeenesa7134
    @zeenesa7134 4 ปีที่แล้ว +10

    රවීන්ද්‍ර ඇයි ඔබ වසන්ති චතුරාණී ගැන සදහනක් නොකළේ? එවගේම දඩයම චිත්‍රපටයට පසුබිම් වූ සැබෑ සත්‍ය කතාවේ ඒ තරුණියට ලැබුණු ඒ දරුවා වසන්ති චතුරාණී හෙවත් වසන්ති ඩොරින් කියා අසා තිබෙණවා. ඒ කතාව ඇත්තක්ද ?

    • @sansmvsg855
      @sansmvsg855 3 ปีที่แล้ว +2

      අනේ පලයන් අනුන්ගෙ ඕපාදූප හොයන්නෙ නැතිව 😂😂😂😂

    • @kathikathi426
      @kathikathi426 ปีที่แล้ว

      ​@@sansmvsg855😂😂😂

  • @tutyfg7042
    @tutyfg7042 4 ปีที่แล้ว +5

    Good luck and congratulations

  • @shobishobi8763
    @shobishobi8763 7 หลายเดือนก่อน

    God bless you

  • @dumindakumara8021
    @dumindakumara8021 4 ปีที่แล้ว +2

    Thanks broo good frogam

  • @gnanakannangara3680
    @gnanakannangara3680 4 ปีที่แล้ว +1

    😍🌷🌷🌷👍kamethime naluwwk..theruwan sarenai! 🙏😘

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 8 หลายเดือนก่อน

    Wish you to hàve a long life .

  • @Hikeitjob
    @Hikeitjob 4 ปีที่แล้ว

    Ahanna asa, wadagath godaaaak dewal igena ganna una.

  • @chanaplace2891
    @chanaplace2891 4 ปีที่แล้ว +1

    Attatama pawrshathwa waradanaya gana prathimurthiyak thama meya great actor in the srilanka🙏🌸

  • @marojano8850
    @marojano8850 4 ปีที่แล้ว +1

    Athatama dakkath hethapirenawa(💐😍

  • @sadaruruwan1446
    @sadaruruwan1446 4 ปีที่แล้ว +3

    මරු නිහත මනි
    කල කරුවන්
    🌷🌷🌷✿✿✿😍😍😍😍😍😍😍

  • @oneasiaworld4609
    @oneasiaworld4609 4 ปีที่แล้ว +3

    Favorite personality ! Ravindra Randeniya ❤

  • @coversongs7794
    @coversongs7794 ปีที่แล้ว

    good please match the volume of two voices the same

  • @praneethaperera103
    @praneethaperera103 4 ปีที่แล้ว +3

    Still I can remember you were standing at the opposite of Central Bank

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 4 ปีที่แล้ว +1

    Lahiru ahana prasna hari sundarai👌👌👌👌

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 4 ปีที่แล้ว +2

    Lankawe inna tawamath kadawasamma naluwa❤

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 4 ปีที่แล้ว +1

    Mageprithama 3 dena thamai vijaya malini ravinra.e ayage athithaya kochchara ahuwath athiwenna.. etharamata adareiiii❤🧡💛💚💙💜🙏🙏🙏

  • @Xkaputa
    @Xkaputa 4 ปีที่แล้ว +5

    අහංකාර මිනිහෙක්, සාර්ථක නළුවෙක්!

    • @n.d298
      @n.d298 9 หลายเดือนก่อน

      අම්මෝ හරියටම කීව😂😂

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 8 หลายเดือนก่อน

      එහෙමද ආඩම්බරයි කියලා අහාලා තිබුනා

  • @NK_ONLINE
    @NK_ONLINE 4 ปีที่แล้ว +4

    😍😍❤️❤️👍👍

  • @nuwanviduranga5443
    @nuwanviduranga5443 4 ปีที่แล้ว +4

    මහර ආසනයෙන් චන්දය ඉල්ලුව අපි දැක්ක ඔයාගෙ නියම ස්වරුපය

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 4 ปีที่แล้ว

      Ei hoda nedda

    • @nuwanviduranga5443
      @nuwanviduranga5443 4 ปีที่แล้ว +1

      මුන් වෙස්මුහුණු දාගෙන ඉන්නෙ අර කොල්ලෙකුට ගහල ඔක වාහනෙකට දා ගත්ත අපිත් එතන හිට්‍ ය

  • @madupolgahawela6915
    @madupolgahawela6915 9 หลายเดือนก่อน

    Obai wijai ragapa film godak ma balala thiyanawa

  • @ruwanchamara2549
    @ruwanchamara2549 4 ปีที่แล้ว +1

    වීරපුරන් අප්පු.

  • @sinethjayakody1770
    @sinethjayakody1770 8 หลายเดือนก่อน

    ආයිත් ඉතින් කතාකරන්න දෙයක් නෑ ප්‍රතාපවත් චරිත............

  • @dilshan7571
    @dilshan7571 3 ปีที่แล้ว +4

    ඇයි මේ එන අයගෙන් මුලින්ම ආගම ජාතිය මොකක්ද කියල අහන්නෙ අපි හැමෝම ශ්‍රීලාංකික නෙමෙයිද

    • @raneeranatunga5692
      @raneeranatunga5692 9 หลายเดือนก่อน

      Moda wenna epa jvp unge boru prachara , muslim tamil christian hindu cardinal hodatama jathiwadi agamwadin rata unta allana hadanne, boudagama atugala danna lankawen, kurumanam a,jvp /npp drohin ekatukaragena, shardawak nathi wishwashayak nathi boudayan rawatenawa ,sinhala boudayanta athi ekama rata nath ikaragannawa apathayo tharuna gonnu, niragamika jathiyak jammayak naththe sinhala boudayo,ta withari,thani athin athpodi gahanne sinhala buruwo,

  • @theresaperera9271
    @theresaperera9271 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹💓💓💓💓💓💓Adareii

  • @roshmisathsarani1996
    @roshmisathsarani1996 4 ปีที่แล้ว +2

    අනේ ඔබතුමා දකිද්දී දෙවිකෙනෙක් වගේ. අපි හර්ම ආදරෙයි ඔබට

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero2407 4 ปีที่แล้ว +1

    good sinhalese acter

  • @dimma192
    @dimma192 4 ปีที่แล้ว +1

    ❤️😍

  • @ranjithhembugezoysa4679
    @ranjithhembugezoysa4679 4 ปีที่แล้ว +2

    ❤❤❤👍👍👍

  • @sampathkumarasudeshpdsk9243
    @sampathkumarasudeshpdsk9243 4 ปีที่แล้ว

    Niyamai

  • @sumanapathiranage61
    @sumanapathiranage61 4 ปีที่แล้ว +1

    💖🌻💖🌻💖🌻💖🌻💖🌻💖

  • @rubaliyanage2626
    @rubaliyanage2626 4 ปีที่แล้ว +3

    ආදරයකරනදකසනලුවෙක්ඔබටජෙසුපඅහිටයි

    • @rubaliyanage2626
      @rubaliyanage2626 4 ปีที่แล้ว

      ඔබටගැලපෙනදයාබරබිරිදපිතිිසෙනවිරත්නමාලනිබැන්දනමිඔබෙජිවිතයවිනාසයි

    • @kathikathi426
      @kathikathi426 ปีที่แล้ว

      Oh my god.

    • @kathikathi426
      @kathikathi426 ปีที่แล้ว

      ​@@rubaliyanage2626but they are good friends.

  • @MalinaSirlanka-f6w
    @MalinaSirlanka-f6w 11 หลายเดือนก่อน

    Ade vija kumaratunga kiyana a lassanai hadawatak tiyana manussayak hitiyanam ade koccara lassanada

  • @fggfgff9628
    @fggfgff9628 4 ปีที่แล้ว

    Good luck 🤔👂❤️✨❤️✨❤️🙏

  • @m.b.g.u.t.weerasena9736
    @m.b.g.u.t.weerasena9736 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @nalanyhawile117
    @nalanyhawile117 4 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malaniramanayake7313
    @malaniramanayake7313 2 ปีที่แล้ว +1

    අනේ ව්ජය හිටියානම් පුදුමාකාර සතුටින් කතා කරලා කියන්න දේවල් තිබෙයි

  • @panchayt8606
    @panchayt8606 5 หลายเดือนก่อน

    Duhulu malak film eke dagakara kadawasam tharuna ya oba godak daksha ranga darayek

  • @renukasiriwardena689
    @renukasiriwardena689 8 หลายเดือนก่อน

    ❤VEJAYA KUMARATUNGA ❤TAMA.1

  • @mercydias9188
    @mercydias9188 4 ปีที่แล้ว

    Samanala charitha nathuwa supiri charitha rangapapu oba apita tharuwak nowei pura sadak.mama obe film gananawak balala tiyanawa.

  • @ashanisuranga6247
    @ashanisuranga6247 2 ปีที่แล้ว +1

    රවින්ද්‍ර රන්දෙනිය කියන්නෙ මහ අවස්තාවාදියෙක්

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +1

    😁😁👍👍👍👍😍😍😍😍

  • @seethaGamage-o3p
    @seethaGamage-o3p 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayeshadesilva1238
    @ayeshadesilva1238 4 ปีที่แล้ว +3

    Katholikayek unat bauddha chinthanayakin awasan kale .itama watinawa

  • @sameerasultan877
    @sameerasultan877 4 ปีที่แล้ว

    Obathumalawaga uthum nithamana naluwak soyagannane den inna anjabajal naluniliyo obathumala hrima lasana gahmbirakamin adambara hrima parathipaththiyakata ragapepu no 1 eka naluwo deninna naluwo ada rahgapanna eta dawash ragapapu naluwawa aran gadara ganalla anunga papulak kadala un aithikaragannawa obalagena hrima adambarai adarai ❤️❤️❤️❤️💞💞💞💞💞💞💞👍obathumata uthum uthum uthum thruwan saranai digasiri 🙏nidukwathwa niroga wathwa suwapathwa dukanmidathwa 👏💕💕💕

  • @NP-hy3ng
    @NP-hy3ng 4 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

  • @kizziemarr2072
    @kizziemarr2072 4 ปีที่แล้ว

    Respect to you sir

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤