රවින්ද්‍ර රන්දෙනියගේ සිනමා දිවියට වසර පනහයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025

ความคิดเห็น • 202

  • @manorimendis8205
    @manorimendis8205 8 หลายเดือนก่อน +69

    හොඳ නීරෝගීව හිටපු කලාකරුවා මොකද මේ එකපාරට වුණේ? ඔහුට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පතනවා.
    සිංහල සිනමාවේ දක්ෂම ලස්සනම කලාකරුවා.
    ඔහු ඇගැයීමට ලක් කලා මදි.

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 8 หลายเดือนก่อน +1

      දැන් මිනිස්සු හිටපු ගමන් මැරෙනව හිටපු ගමන් ලෙඩ වෙනව උපත් අනුපාතය අඩු වෙලා කියනව ලෝකෙම මේ වගේ වෙලා තියෙනව ටීවී වල මේව කියන්නෙ නෑ හේතුව හොදට හිතල බැලුවොත් මතක් වෙයි දැන් ඒව ඔප්පු වෙමින් පවතින්නෙ මේව ලෝකෙම කරවපු අයට දැන් මොකක්ද දන්නෙ නෑ කියන්න තියෙන්නෙ.................

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 8 หลายเดือนก่อน +1

      70 පැනල දැන්

    • @KankanamgeSwarnalatha
      @KankanamgeSwarnalatha 8 หลายเดือนก่อน +1

      ජාතික අපරාධ කාරයෝ කියන්න රටේ යහපත වෙනුවෙන් කරපු එකම එක කටයුතු එකක් රගපාපු එකම මිනිසුන්ව ගොනාට අන්දමින් කලා

  • @WasanthaUdayasiri-x7y
    @WasanthaUdayasiri-x7y 8 หลายเดือนก่อน +22

    මේ රංග.පෞරුෂය අපි දැකපු වෙනස්ම රංග පෞරුෂයක් ..ඔබතුමන්ට නිරෝගි.සම්පත්තිය .ලැබේ්වා යි පතනවා..

  • @mallikakarunatilleke6737
    @mallikakarunatilleke6737 8 หลายเดือนก่อน +8

    ශ්‍රේෂ්ඨ කලාකරුවානෙනි, ඔබට නීරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමි .

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 8 หลายเดือนก่อน +40

    රවීද්‍ර රන්දෙණිය ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා .අපේ කාලයේ දක්ෂම කලාකරුවන් හා කලාකාරියන්ට.නිරෝගී සුවය ලැබේවා .

  • @Dilru6666
    @Dilru6666 8 หลายเดือนก่อน +23

    අග්‍රගන්‍ය සිනමා නළු රවින්ද්‍ර රන්දෙණිය මහතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා චිරං ජයතු ❤❤❤❤

  • @judevictoria1625
    @judevictoria1625 8 หลายเดือนก่อน +12

    ආරාධනා .ඉන්දුට මල් මිටක්.ඩොරින්ගේ සයනය දඩයම යසෝමා .ජනේලය .හිගන කොල්ලා ච්ත්‍රපට තුළින් අද්විතීය රංගනයක් ඉදිරිපත් කළා ඔබට ඉක්මන් සුවය පතමි 🙏❤

  • @sunithafernando7638
    @sunithafernando7638 8 หลายเดือนก่อน +30

    අපි කුඩා කාලේ දැක්ක රවීන්ද්‍රට අපි අදත් ආදරේ කරනවා.විජේකුමාරනතුංගයන්ට පස්සේ දැක්ක කඩවසම්ම නළුව .ඒ රූපේ තාමත් ඒ වගේම තිබීමත් පිනක් .මහළු වීම ,රෝගී වීම ස්වාභාවිකයි .ඔබතුමාට ඉක්මන් සුවය.දීර්ඝායු වේවා .

  • @l.hdesilva7926
    @l.hdesilva7926 8 หลายเดือนก่อน +13

    ආදරණිය රන්දෙණිය ඔබ තුමාට නිරෝගි සුවය පතමි 🙏❤

  • @SenarathKumarihamy
    @SenarathKumarihamy 8 หลายเดือนก่อน +3

    ර්දී තිරයේ දක්ෂ කඩවසම්ම මහා කලා කරුවාණ්නි ඔබතුමාට නීරෝගි සුවයලබේවා.

  • @vijithamalani4676
    @vijithamalani4676 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි කලාකරුවානෙණී 🙏🙏🙏 නිදුක් නීරෝගී වේවා !!! සුවපත් වේවා !!!

  • @sreenia7507
    @sreenia7507 8 หลายเดือนก่อน +37

    ානේ..විජයත් හිටියානම් මේවගේ ඉඳීවි..
    ඔබට නිදුක් නීරෝගී සුවය සමඟ දීර්ඝායු වේවා.තෙරුවන් සරණයි.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 8 หลายเดือนก่อน

      ඔහු හිටියා නම් රවීන්ද්‍ර මේ තරම් දුර එන්නෙ නෑ

  • @kG-vj7tl
    @kG-vj7tl 8 หลายเดือนก่อน +23

    රවී එක්ක ස්වර්ණා දැක්කම අනන්ත රාත්‍රිය මතක් වුනා. දක්‍ෂම නලු නිලි දෙපලක්.

  • @priyadarshimapa4085
    @priyadarshimapa4085 8 หลายเดือนก่อน +2

    හොඳට හිටියනෙ මාසෙකට විතර උඩදි ..ඉක්මනින් සුව වේවා .. wishing u speedy recovery

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 8 หลายเดือนก่อน +16

    ශ්‍රේෂ්ඨ කලාකරුවාට දීර්ඝායු වේවා

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 8 หลายเดือนก่อน +7

    රවින්ද්‍ර රන්දෙනිය මහා කළකරූවාණනි ඔබතූමාට නිදූක් නරෝගී සූවය ලැබේවා🙏❤️❤️🌹🌹 ආයූ බොහෝ වේවා 🙏🙏🙏❤️🌹❤️🌹❤️🌹අති දක්ෂ කළා කරූවාණනි චිරං ජයතූ💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤❤❤❤❤❤❤

    • @JGJANITH
      @JGJANITH 8 หลายเดือนก่อน

      මොකක්ද මුගේ "මහා"?
      වහල් මානසිකත්වය වෙනස්කරගන්න. මනසින් වහල්ලු නොවී

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 7 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන්සරනයි ජයෙන් ජය ❤️

  • @GbcK8dz
    @GbcK8dz 8 หลายเดือนก่อน +2

    සිංහල සිනමාවේ දක්ෂ නලුවෙක් වගේම ආදරනීය චරිතයක් කවුරුත් ආදරය කරන කලා කරුවෙක් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 8 หลายเดือนก่อน +13

    ඔබතුමා ඉතාමත් දක්ස නළුවෙක් බුදුසරණයි නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka 8 หลายเดือนก่อน +21

    මේ තමයි බුදු රජානණ්වහසේ දේශනා කල එකම සත්‍ය .

    • @raviperera1769
      @raviperera1769 8 หลายเดือนก่อน +1

      මහලු වීම ප්‍රශ්නයක් නෙවෙයි නේද ?

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 8 หลายเดือนก่อน +12

    අනේ එයාට දැන් වයසයි.දීර්ගායුශ ඔබට ❤❤❤

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 8 หลายเดือนก่อน +4

    ඔබ තුමාට නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා 🙏

  • @gunaratnagunaratna9165
    @gunaratnagunaratna9165 8 หลายเดือนก่อน +23

    අනේ මොකදවුනේ ඉක්මන් සුවය ලැබෙිවා

  • @YamunaGuruge
    @YamunaGuruge 7 หลายเดือนก่อน

    හෙළ සිනමාවේ ස්වර්ණ්මය යුගයේ ආදරණිය කලාකරුවණි
    හදවතින්ම ස්තුතියි ඔබලාට
    නිදුක් නිරෝගී දිර්ඝායුෂම වේවා
    🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

  • @amalperera5003
    @amalperera5003 8 หลายเดือนก่อน +18

    ඔබ තුමා සිංහල සිනමාවේ අති දක්ෂයෙක් ඔබ තුමාට නීරෝගි සුව ලැබේවා

  • @PriyangiPeiris
    @PriyangiPeiris 8 หลายเดือนก่อน +2

    ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. කාලය මැවූ වෙනසක අරුමේ. ජීවිතයේ යථාර්ථය මේ යැයි අපටත් දැනේ.

  • @RohiniGunasakara
    @RohiniGunasakara 8 หลายเดือนก่อน +7

    අපේ රටේ ඒ දවස් වල අංක එකේ අය තමයි හරිම සතුටුයි ❤❤ දැන් තමයි සම්මානය උලෙළ තියන්න ඕනෑ හරිම සතුටුයි දිර්ගාසු වේවා ඔබ සැමැට 🙏 🙏 🙏 ආදරේයි ❤ ඔබ සැමැට ❤

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 8 หลายเดือนก่อน +6

    ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා.

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @PremawathiKuruppuarachchige
    @PremawathiKuruppuarachchige 8 หลายเดือนก่อน +3

    මම ආසම ආදරය කරන දක්සම ජනප්පුියම නලුවෙක් ❤ ඒ වගේම හරිම නිරහන්කාරයි

  • @lalanihannadige3748
    @lalanihannadige3748 8 หลายเดือนก่อน

    යේසුස් වහන්සේගේ නාමයෙන් සුවය පතනවා ඔබ‍ට

  • @priyadarshanimendis3931
    @priyadarshanimendis3931 8 หลายเดือนก่อน +1

    සුභ පැතුම් ඔබතුමා ට ❤❤❤❤ ආදරෙයි ගොඩාක් දෙදෙනා ටම

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 8 หลายเดือนก่อน +8

    රවීන්ද්‍ර රන්දෙණිය,,ස්වර්ණ මාලනී අනෝජා වියපත් වීම කෙදිනකවත් සිදුවන දෙයක් නොවේ

  • @InokaDilrukshi-gj6mw
    @InokaDilrukshi-gj6mw 7 หลายเดือนก่อน

    එතුමාට දීර්ඝායු වේවා

  • @samneth24
    @samneth24 7 หลายเดือนก่อน

    Great Artist and Great work !! God bless !!

  • @devindasamankula8935
    @devindasamankula8935 8 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට ❤🙏❤️🙏❤️🙏

  • @AsokeLiyanage
    @AsokeLiyanage 8 หลายเดือนก่อน +1

    රවීන්ද්‍ර රන්දෙනිය උගත් දක්ෂ නලුවෙක් නිරෝගී භාවය ලැබේවා

  • @Dirghayusa-wq1fc
    @Dirghayusa-wq1fc 8 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා ඔබට .බුදු සරණයි .සර්ව දේව මණ්ඩලයේම ආරක්ෂාව ලැබේවා

  • @mhwickramasinghe
    @mhwickramasinghe 8 หลายเดือนก่อน +1

    නිරෝගී සුව ලැබේවා රවී සර්...🙏

  • @WasanthiWickramanayake
    @WasanthiWickramanayake 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි! නිරෝගීව හිතේ සතුටින් දිගුකලක් ඉන්න...

  • @dudlydissanayake3762
    @dudlydissanayake3762 8 หลายเดือนก่อน +4

    නිරෝගීමත් ජීවිතයක් වේවා රවි අයියා ..

  • @ramseyfernando3420
    @ramseyfernando3420 8 หลายเดือนก่อน

    රවිට නිරොගිමත් දිවියක් සමගම සුබ උපන්දිනයක් පතමි.

  • @deepikaperera9826
    @deepikaperera9826 8 หลายเดือนก่อน +21

    සිනමා තිරයේ දැවැන්ත රන්දෙණිය මහතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏❤

  • @chamindathushara8310
    @chamindathushara8310 8 หลายเดือนก่อน +1

    රවීන්ද්‍ර රන්දෙණිය සිංහල සිනමාවේ දැවැන්තයා ❤🎉

  • @sujanidisnakumari2819
    @sujanidisnakumari2819 8 หลายเดือนก่อน +2

    ඇත්තටම කතා කල යුතු චරිත ....දැනුම් සමුදාය ක්......මේ සෑම කලාකරුවකු ම😊

  • @mangalikarajapaksha9021
    @mangalikarajapaksha9021 8 หลายเดือนก่อน +2

    නිරෝගී සම්පත් ලැබ දීර්ඝායු වේවා ..🙏

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 8 หลายเดือนก่อน

    ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීඝායු වේවා ❤

  • @MadaraNilmini
    @MadaraNilmini 8 หลายเดือนก่อน +3

    නිදුක් නිරෝගි සුව ලැබේවා දීගායු වේවා

  • @christeenlaity3201
    @christeenlaity3201 8 หลายเดือนก่อน +2

    අනේ මොකද එකපාරට උනේ හොදසනිපෙන් හිටියනේ නිදුක්නිරොගි
    සුවයපුාර්ථනා කරමි ගොඩාක් ආදරෙයි🙏❤ අතිදක්ෂම නලුවෙක් තවම ඉතාකඩවසම් ❤🙏

  • @Devikakumari-or9hx
    @Devikakumari-or9hx 8 หลายเดือนก่อน

    බුදු සරනයි ,ර0ගදරයානනි.

  • @MadushiNuwanthika
    @MadushiNuwanthika 8 หลายเดือนก่อน +1

    බුදු සරණයි
    ඔබ තුමාට 🙏

  • @dammikaweeraman4116
    @dammikaweeraman4116 8 หลายเดือนก่อน

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ...💐💐

  • @DayanWadasinghe
    @DayanWadasinghe 8 หลายเดือนก่อน

    ආදරයෙ විරහව අර්ථාන්විත ව පෙන්නූ එක් ටැම් ගෙ හොඳම රංගනයක්......

  • @MaanaVee
    @MaanaVee 8 หลายเดือนก่อน +2

    නිරෝගී සුවය ලැබේවා..

  • @randisumeda9969
    @randisumeda9969 8 หลายเดือนก่อน

    දීර්ඝායුශ මහත්මානෙණි ,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RenukaPilanawithana
    @RenukaPilanawithana 8 หลายเดือนก่อน

    May the Blessings of the Noble Triple Gem be always with you!

  • @wasanthakumara3732
    @wasanthakumara3732 7 หลายเดือนก่อน

    Ape asahaya kalakaruwanani onata dirgayo pathanawa budu saranai😊

  • @malwennahewagehemapala7675
    @malwennahewagehemapala7675 8 หลายเดือนก่อน +3

    ඔබට නිදුක් නිරෝගි සුවය ඉක්මනින්ම ලැබේවා

  • @HarshiGamage-n6w
    @HarshiGamage-n6w 8 หลายเดือนก่อน +8

    ලන්කාවෙ ඉන්න එකම holiwood නලුවා..💗

  • @raviperera1769
    @raviperera1769 8 หลายเดือนก่อน

    ගාමිණී ට සමකලහැකි ප්‍රතිභාපූර්ණ නලුවා ❤

  • @SumuduSumathirathna-f9y
    @SumuduSumathirathna-f9y 8 หลายเดือนก่อน

    අනේ ඔහුට මොකද මේ උනේ.. නිරෝගීමත් සුව ලැබේවා ❤❤

  • @RohiniDG.A
    @RohiniDG.A 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤sinnamaway. Lassanama rangawediyaneni.obata nirogee suwaya pathami theruwan saranai

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 8 หลายเดือนก่อน

    දිගාසිරි ලැබේවා කලාකරුවා නේ නි 🎉🎉🎉🎉

  • @yamunachanu2859
    @yamunachanu2859 8 หลายเดือนก่อน +3

    හේල සිනමාවේ ලස්සන නලුවෙක් ආදරවන්ත කෙනෙක් නිහතමානීව කෙනෙක් .

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 8 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමාට 🙏🙏💞💞

  • @pereralakshmi4231
    @pereralakshmi4231 8 หลายเดือนก่อน +1

    Athidaksha naluwek thamayi.obata suba pathum. Nirogisampath labewa

  • @yuhanie10
    @yuhanie10 8 หลายเดือนก่อน

    Ravindra is the most prestigious, handsome man with very influenced, who speaks English language so good 🎉😊

  • @preethideepika7701
    @preethideepika7701 8 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි ඔබ තුමාට 🙏❤️🙏❤️🙏❤️

  • @fernandoyvonne9537
    @fernandoyvonne9537 8 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා!!!ජේසු පිහිටයි.🙏

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 8 หลายเดือนก่อน

    රවි සිංහල සිනමාවේ පෙරලී කාර් චරිත රන්ගනයෙ දායාද කළ ආදරිය චරිතය ක් සුබ පැතුම්!!

  • @dayawansa59
    @dayawansa59 8 หลายเดือนก่อน +7

    ගාමිණි ජෝ විජය රොබින් පරපුරෙ අද අපට ජිවමාන සිටින සිනමාවෙ පතාකයනන්ට දිර්ග ආයුශ පතමු.එකල. ඔහුගෙ හුන්ඩායි 15 5858 කාරයෙන් වෙගයෙන් ඉගිලි යන හැටි තාම සිහිවෙනවා

  • @savithrithilakasiri546
    @savithrithilakasiri546 8 หลายเดือนก่อน

    My favourite actor Ravindra

  • @Kamalajayanthi
    @Kamalajayanthi 8 หลายเดือนก่อน +13

    අය්යෝ මොකද මේ වෙලා තියෙන්නේ ඔහු ඉතා හොදින් හිටියානේ පසුගිය දිනවල

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 8 หลายเดือนก่อน

    Niduk neerogi Deergausl Labewaa Api Adarakarana Acters ❤❤❤ Budusaranai 🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻

  • @deepikand5722
    @deepikand5722 8 หลายเดือนก่อน +1

    Me maha pauraswaya api eda dakke lassana kadwasam e tarunaya adath e widiyamai ඉංග්‍රීසි basawa lassanata katakarana lankawe sinamawe saktiya obathumata නිදුක් නිරෝගී සුවය deergausa labewa wishwaye ashirwadaya labewa තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉

  • @Kumari-wx6lk
    @Kumari-wx6lk 8 หลายเดือนก่อน

    ඉක්මනින් නීරොගි සුවය ලැබෙවා!!❤❤❤

  • @saraththennakoon2821
    @saraththennakoon2821 8 หลายเดือนก่อน +11

    ජිවිතේ යථාර්ථය මෙහම තමයි

  • @sunetv3911
    @sunetv3911 8 หลายเดือนก่อน +6

    එදා සානමාවෙිි ලස්සන දක්ෂම නලුවෙක්

  • @denaliwarnakula7684
    @denaliwarnakula7684 8 หลายเดือนก่อน +2

    මයිනා දිනවන්න කඩේ ගිය අනිත් උන්ගේත් ආයුෂ රැගෙන දිගුකල් ජිවත් වේවා

  • @dgmharshana9182
    @dgmharshana9182 8 หลายเดือนก่อน

    දිර්ඝායුෂ ලැබෙවා සර්🎬💕

  • @jguard1199
    @jguard1199 8 หลายเดือนก่อน +1

    Budusaranai. Wish you healthy & long life.. Nirogi suwaya labewa.

  • @wasnthawickrmasingha-lw2bs
    @wasnthawickrmasingha-lw2bs 8 หลายเดือนก่อน

    දක්ෂ රංගන ශිල්පියෙක්

  • @nilminifernando5548
    @nilminifernando5548 8 หลายเดือนก่อน +19

    එදා අපි පොඩියි නමුත් එම සිංහල සිනමාපට අපේ මතකයේ සදාආදරනියයි ❤️🙏 දැන් මෙිවන විට සනමාව මන්දගාමි වෙලා තියෙන්නෙ ⁣අන්තර්ජාලය නිසා 🫣 නමුත් යලි පෙරසේ සිනමා සාලාවල යලි අපේ chiththre පට පුදර්සනය කරන්න වැඩ පිලිවෙලක් යොදනවානමි සියලු සිනමා රසිකයෝ බලන්න ආසයි මොකද දැන්කාලේ ටෙලිපෝනයෙන් අපි chithre පට බලන්න ආසා නැහැ 🫣 පුලුල් තිරයේ ලස්සනට වයසට යන අපට බලන්න සලස්වන්න ආදායමි මාර්ගයත් හෙදෙ වෙිවි ❤️🇱🇰🤗 මෙම පුපාතවත් නලු පුපාතයට දිර්ගායුස පතමි ❤️🇱🇰🤗

    • @නන්දනිමැහුම්ගෙතුම්
      @නන්දනිමැහුම්ගෙතුම් 8 หลายเดือนก่อน

      ඔබතුමියට මම පුටු කවර වගයක් ගෙතුවා රව්න්ඩ්‍ර් රන්දෙණිය මහත්තයා ට නිරොගි වේවා දිර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි ඔබ තුම්‍ කැම කන්න දිලා හොද ට සැලකුවේ නිහතමානීව ඉන්න දෙදෙක් මම ත් දැන් මහරගම රෝහලේ ප්‍රතිකාර ලබන නවා

  • @gemunuweerakoon5225
    @gemunuweerakoon5225 8 หลายเดือนก่อน

    Great act of gratitude for a wonderful personality who made the Sri Lanka cinema quite illustrious ang enthralling.

  • @kumaranamarathna5421
    @kumaranamarathna5421 8 หลายเดือนก่อน

    මම ආසම නලූවා.

  • @kdyamuna665
    @kdyamuna665 8 หลายเดือนก่อน

    Mahathanani oba thumata niduk nirogi suwaya lebewa

  • @RamyaLanka
    @RamyaLanka 8 หลายเดือนก่อน +1

    යම් කෙනෙකුගේ නිර්මාණයක් හෝ දක්ශතාවයක් අගයන වෙලාවක එයාගෙ දේශපාලන කුලකය හොයන්න එපා. ඒ නිර්මාණය හෝ දක්ශකම විතරක් සලකා බලන්න පුරුදු වෙන්න.

  • @virgeniafernando5116
    @virgeniafernando5116 8 หลายเดือนก่อน +1

    Nirogi suvaya lebewa oba thumata 🙏❤🙏

  • @maureenfernando1521
    @maureenfernando1521 8 หลายเดือนก่อน +1

    Get well soon our most popular handsome actor ❤.Wish you all the very best for the speedy reccovery .🙏.May Almighty God bless you.!!!🙏❤

  • @malineejayasuriya9226
    @malineejayasuriya9226 8 หลายเดือนก่อน

    God bless you ❤❤❤❤

  • @AJANTHAWEERASINGHE-l5r
    @AJANTHAWEERASINGHE-l5r 8 หลายเดือนก่อน +9

    එදා සිනමාවේ සිට් පතාක යෝධ යින් ලෙස සුවහසක් රසකයින් පින වු ඔබ තුලම න් ලා ට නිරෝගී ජීවත යකට ආසිරි පතම්.

  • @SagarikaHettiarachchi-xn3js
    @SagarikaHettiarachchi-xn3js 8 หลายเดือนก่อน +1

    Obathumata digasiri pathamu. God bless you ❤🙏

  • @truthprevail7253
    @truthprevail7253 7 หลายเดือนก่อน

    He is a gentleman, that’s for sure

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 8 หลายเดือนก่อน +3

    මට මතක් වෙන්නේ වීර පුරන් අප්පු චිත්‍රපටියමයි

  • @upekhanppd
    @upekhanppd 8 หลายเดือนก่อน +1

    Respect Sir.! You have lot of things to be proud. You didn't betray your born talents and continued the same without turning your life into other fields knowingly the bitterness of those . I wish you longevity with extremely good health. !

  • @savithrithilakasiri1338
    @savithrithilakasiri1338 8 หลายเดือนก่อน

    My favourite actor. Speedy recovery. Theruwan saranai obathumata

  • @pdobey
    @pdobey 7 หลายเดือนก่อน

    People used to say wiaja was the best looking.. for me it was ravindra..

  • @sadilmadamyuru
    @sadilmadamyuru 8 หลายเดือนก่อน +1

    Thamath harima lassani neerogi wewa

  • @kosaynjdawy1968
    @kosaynjdawy1968 8 หลายเดือนก่อน

    Ravindara Randaniya.oba thumata dirgausa labaywa kettu wela Dan. Jordan. Kumari.

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna7802 8 หลายเดือนก่อน +2

    නාකි මයිනගේ හිටපු උපදේශකතුමාට දීර්ඝායුෂ වේවා.....

    • @denaliwarnakula7684
      @denaliwarnakula7684 8 หลายเดือนก่อน +1

      2010දී නාකි මයිනා දිනවන්න එකසිය ගානට කඩේ ගියා මතකයි. කමක් නෑ නිරෝගී සුව පතනවා

  • @chansam8966
    @chansam8966 8 หลายเดือนก่อน

    God bless you Ravindra !