සිනමා නලුවෙක් බදිනවා කියන එක දරාගන්න හරි අමාරුයි සංවේදී ගැහැණියකට🤔HEART TO HEART-POWERED BY NDB 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 เม.ย. 2024
  • නොගැලපෙන බව දනිමි
    ගැලපෙන්න වෙර දැරිමි..🥰
    රස්සාවට ගෑණු දීලා ලව් කරනවා🤔
    අපි සෑහෙන කාලයක් රණ්ඩු වුනා
    එයා ටික දවසකින් අයින්වුනේ නැහැ , එයා බොරු කියලා තියෙන්නෙ 😦
    මගේ ඉරණමේ ලියවිලා තියෙන්න ඇති මහා නලුවෙකුගේ බිරිඳ වෙන්න 🤔
    එදත් අදත් කවදත්
    තම ජීවිතයම තම ස්වාමියා,දරුපවුල වෙනුවෙන්ම කැපකරනා
    ආදරනීය රංගවේදිනී ,ගී පද රංචිකා සහ ගත්කතුවරියක වන
    ප්‍රීති රණ්දෙණිය මහත්මිය
    සිය ජීවිතේ ප්‍රථම වරට හදවතින් හදවතට කැලුම් සමග කරනා හර්දයාංගම කතාබහ...👍💐👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    අනුග්‍රහය -NDB අරලිය
    NDB බැංකුව
    අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු
    Preethi’s hair and make by -
    Ian Sanjeewa Dias
    Salon Sith Ru
    Kadawatha
    Kalum’s hair done by - Harsha Perera
    Salon Neat
    Jubilee Post
    Nugegoda
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න
    #kalumwijesooriya
    #kalumwijesooriyayoutubechanel
    #preethirandeniya
    #ravindrarandeniya
    #desanisa
    Join us in this captivating TH-cam discussion as we delve into the remarkable life and career of Mrs. Preethi Randeniya, a multifaceted personality known for her roles as an actress, poet, and novelist in Sri Lanka. As the beloved wife of legendary film actor Mr. Ravindra Randeniya, Mrs. Randeniya has left an indelible mark on the entertainment industry with her talent and grace.
    Discover the enchanting journey of Mrs. Preethi Randeniya, from her humble beginnings to becoming a prominent figure in Sri Lankan cinema and literature. Explore her memorable debut in the film “Desa Nisa,” directed by the esteemed Dr. Lester James Peiris, which served as a stepping stone for her illustrious career.
    Furthermore, Mrs. Randeniya has recently enchanted readers with the launch of two new books, showcasing her prowess as a talented novelist and poet. Dive into the themes and inspirations behind her latest literary creations, and gain valuable insights into her creative process.
    Join us as we celebrate the extraordinary achievements of Mrs. Preethi Randeniya and honor her contributions to Sri Lankan culture and entertainment. Don’t miss out on this enriching discussion filled with anecdotes, insights, and heartfelt tributes to a true icon of the industry.
    #PreethiRandeniya #RavindraRandeniya #GoldenAnniversary #SriLankanCinema #Literature #Actress #Poet #Novelist #DesaNisa #LesterJamesPeiris #TH-camDiscussion

ความคิดเห็น • 538

  • @C424c424
    @C424c424 หลายเดือนก่อน +59

    ඇයගේ ඉවසීම නම් හරිම පුදුමයි..අද කාලෙවගේනම් ඒ කසාද ජීවිතේ තියෙන්නේ නැහැ වැඩි කාලයක් ..ඒ කාලෙ තනිකම කාන්සිය මග හරවාගන්න ඇය අතට අරන් තියෙන්නේ පෑන අදකාලෙ වගේනම් අනිවාර්යයෙන් යන්නේ උසාවියට දික්කසාදය ඉල්ලගෙන හැබැයි ඇය එහෙම කරේ නැහැ ඒ තමයි ඉවසීම ..ලේලියන් දෙන්නට ලියපු පද පේලිත් හරිම අපූරුයි ඇය ගැන නොදැන සිටි බොහෝමයක් දේවල් අද මේ කථාබහෙන් දැනගන්න ලැබුනෙ නම් කැළුම් අය්ය නිසාමයි බුදුසරණයි ඔබදෙපලටම ඒවගේම මහා නළු රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයාට දීර්ඝායුශ වගේම නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනව ❤❤❤❤..🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +3

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐
      ඔබටත් තෙරුවන් සරණයි 🙏

    • @saman7468
      @saman7468 หลายเดือนก่อน

      Oba ithama guna garuka hela Bodu kanthawak. Oba ithama vishistai ❤ pivithuru Budu dahama amathaka kale nathi gunaye anubhawayen oba samata niroghi suwaya labenawamai 🙏🙏🙏

    • @saman7468
      @saman7468 หลายเดือนก่อน

      Bhauddha kanatha saha pirimi sawotama ithama hoda adrshamath kanthawaki oba ❤ UK sita

    • @varulful
      @varulful หลายเดือนก่อน

      I’m 😅😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😊ions and I will will will and I’ll ioiiioo😅😊 25:59 25:59 😊 26:01 26:01 26:04

    • @SJ-jf1yn
      @SJ-jf1yn หลายเดือนก่อน

      This is a 1 of the great great HEART 2 HEART discussion kalum aiye.
      I ❤ Ravi & preethi family.
      I ❤ kalum .
      Ravi is a greatest actor.
      Preethi is great great women.
      Now I really like to read her novels .
      Wish you guys long and healthy life
      Theruwansarani .

  • @Virangadesini532
    @Virangadesini532 หลายเดือนก่อน +56

    රවීන්ද්‍ර රංදෙණිය මහත්මයා මන් ආසම සිනමා නලුවෙක් ඔහුගේ බිරිද ප්‍රීති රංදෙණිය හරිම සුන්දර කාන්තාවක් බාහිරින් වගේම ඇතුලාන්තයෙනුත් හරිම සුන්දර හදවතක් තියෙන කාන්තාවක් බවට කතාවෙන් පැහැදිලියි ඒ වගේම ඇය හරිම ශක්තිමට් ගැහැණියක් ඔවුන් දෙදෙනාටම සුබ පතනවා ඔවුන්ගේ ජීවිත වලට සතුට ,සාමය නිරතුරුවම ලැබී ඉදිරි කාලය සතුටින් ගත කරන්න හම්බ වෙන්න කියලා 🙏❤️ ඒ වගේම කැලුම් අයියේ සුපුරුදු පරිදි ඔයාටත් සුබ පතනවා 🙏❤️

    • @sumisumi6512
      @sumisumi6512 หลายเดือนก่อน +1

      Dan godak sudui eya

    • @Virangadesini532
      @Virangadesini532 หลายเดือนก่อน

      @@sumisumi6512 ඉතින්

  • @kanthikumari4765
    @kanthikumari4765 หลายเดือนก่อน +45

    ඔබට හැකිනමි පවුල් ජිවිත සාර්ථක කරගන්න අයුරු පොතක් ලියන්න දැන් කාලේ කෙල්ලන්ට ඉවසිම බිංදුවයි. අද ඔබට සතුටින් ඉන්න පුලුවන් වුනේ ඔබගෙ හැදිචිච කම සහ ඉවසිම නිසයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      👌💐👌💐👌💐👏👍

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 หลายเดือนก่อน

      Ihatha illima itukaranna mahathmiya obata hekinam
      mulu tharuna samajayatama eya bohomawatiwi
      Thuthi obata 👌

  • @NatureNest76
    @NatureNest76 หลายเดือนก่อน +48

    වැඩියෙන්ම රණ්ඩු වෙන්නෙ වැඩියෙන් සංවේදී අයයි..එතුමියගෙ හිතේ තිබුණ මහා බර අපටත් දැණුනා වගේ.. රවින්ද්‍ර රන්දෙණිය මහතාට ගොඩක් පින් මේ වගේ පතිනියකගෙ හිතහරියටම අවබෝධ කරගෙන ඇයට නිසි තැන හිමි තැන ආරක්ෂා කර දීම ගැන. ඔබතුමිය ගැන හරියටම දැනගත්තේ මේ වැඩසටහනින්.. දීර්ඝායුෂ වේවා ඔබට. කැළුම් අයියටත් ස්තුතියි . තෙරුවන් සරණයි 🙏❤🇱🇰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි
      ඔබරත් තෙරුවන් සරණයි

    • @lathagamage1320
      @lathagamage1320 23 วันที่ผ่านมา

      අනේ හරි ලස්සනයි මම ඒකාලෙ එතුමට ආදරෙයි දෙන්නටම ආදරෙයි

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 หลายเดือนก่อน +26

    හරිම අවංකව කතා කරනවා... ගොඩක් අය මේ වයස වෙනකොට ඉස්සර කාලෙ ඊර්ෂ්‍යා කරපු හැටි ගැන මෙහෙම කතා කරන්නෙ නෑ. ඒ කාලෙ ඉඳල බොහොම පරිණත විධියට ගතකළා වගේ තමා හැසිරෙන්නෙ.

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 หลายเดือนก่อน +9

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නිහතමානී යහපත් ගුනගරුක හෙලකුලකාන්තාවක්....ඔබතුමියට පවුලේ සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව , සොබාදහම් මාතාවගේ ආශීර්වාදය ලැබේවා ❤❤❤❤❤❤❤

  • @user-jp4qo5zs1l
    @user-jp4qo5zs1l หลายเดือนก่อน +19

    පෙර පින් ඇති කාන්තාවක්.බුදුසරනයි!

  • @preethikapathirana236
    @preethikapathirana236 หลายเดือนก่อน +24

    හරිම සුන්දර කතාබහක්.පැමිණෙන කෙනාට හොදින් අහුම්කන්ද්දෙන එක තමයි කැලුම් මහත්මයාගේ වටිනාකම.ප්‍රීති මහත්මියත් හරි ප්‍රියමනාප කෙනෙක්.සුබපතනවා.තෙරුවන් සරණයි.

  • @chitrakonari6522
    @chitrakonari6522 หลายเดือนก่อน +17

    ලස්සන කතාබහක් ඇය බෝහොම සුන්දර කාන්තාක් ඔබතුමියට නිදුක් නීරෝගී දිර්ඝායු වේවා

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 หลายเดือนก่อน +17

    ඔබතුමිය හරිම ආදරණීයයි .ඔබ ප්‍රාර්ථනා කරන විදිහටම ඔබටත් සියලු දෙනාටත් නිදෙකු නිරෝගී භාවය ලැබේවා..!!!

  • @panchaliuthpalawo7243
    @panchaliuthpalawo7243 หลายเดือนก่อน +16

    හරිම නිර්ව්‍යජ කතාබහක්....ඇය බොහොම සංවේදී චරිතවත් චරිතයක් බව දැනෙනව...සිනමා නලුවෙකුගේ බිරිදක් වෙන එක ඔබ වැනි ආදනීය චරිතයකට ලේසි වන්නට නැතුවැති....විශේශයෙන් නිලියන් සම්බන්ධයෙන් ..😅😅😅නමුත් ඔබ බොහෝ දුරක් සාර්ථව ඇවිත්...ඔබතුමියට නිදුක් නීරෝගී ප්‍රේතිමත් හෙටක් පතනව..

  • @PrasanthawijesuriyaWijesuriya
    @PrasanthawijesuriyaWijesuriya หลายเดือนก่อน +10

    ඔබ තුමියගෙන් මට තේරුම් ගිය දේ නම් නිහතමානීව ජිවිතේ තෙරැම් අරන් යන ගමනක්.එවගේම ඔය හිනාව මුලු හදවතින්ම පාර්තනා කරනවා දිර්ගායු වේවා හිතන පතන සියලු සැප සම්පත් ලැබේවා බුදුසරණ මැඩම්

  • @user-wg1ud6ot7u
    @user-wg1ud6ot7u หลายเดือนก่อน +16

    බොහොම සුන්දර කතා bahak ඉවසීමෙන් ජීවිතය ගෙනල්ලා තියෙනවා ශක්තිමත් කාන්තාවක් මොනතරම් ලස්සනට අදිනවා ද අනිත් අයට මොනතරම් ආදර්ශයක් denawada බොහොම isthuthiyi❤❤❤

  • @chitrakonari6522
    @chitrakonari6522 หลายเดือนก่อน +23

    එවගේම හැමදාමත් වගේ කැලුමි සර්ට නිදුක් නිරෝගීදීර්ඝායු සමිපත්ලැබේවා යහපතක් ම වේවා

  • @neranjalayapa4139
    @neranjalayapa4139 หลายเดือนก่อน +13

    කැලුම් අය්යා මට වචන නැහැ ඔයාට ස්තුතියි කියන්න ❤ඔයාට කියන්න, ජිවිතේ මොන තරම් දේවල් තියනවද මේ දැවැන්ත කාන්තා වගේන අපේ ජිවිතේ ට ගන්න, මගේ හිතේ පුදුම ගරුත්වයක්‌ ඇති උනා 🌹🌹මේ වැනි ආදර්ශමත් කාන්තාවක් ගෙනත් ඔබ කරපු මේ වැඩසටහන් අපුරුයි 😘😘ආදරෙයි ඔබ‍ට කැලුම් අය්යා ❤🙏❤

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 หลายเดือนก่อน +10

    ඇත්තටම සතුටුයි,මෙතුමිය ගැන දැනගන්න ලැබුනාට.ස්තුතියි කැලුම් මහතාට.

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 หลายเดือนก่อน +12

    ඉතාමත් චරිතවත් ජීවිතය ක් ගත කරන ඔබ ...ඉතාමත් වාසනාවන්ත ,ආදරණීය ගැහැණිය ක්..ඔබ ගැන අපට හරිම ආඩම්බර යි..රවී සහ ඔබට ..නීරෝගිමත් ,සුබ අනාගතයක් පතමි ..ඔබ දෙනාට දීරඝායුෂ ලැබේවා ..කැලුම් ඔබටත් බෙහෙවින්ම ස්තුතියි මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීම පිලිබද ව ...ඔබ ටත්. නීරෝගිමත් ,,සුබ අනාගතයක් පතමි ..දීරඝායුෂ ලැබේවා ❤❤❤

  • @Sricocktail
    @Sricocktail หลายเดือนก่อน +7

    මේ කථාබහ නැරඹුවාට පස්සෙ ඇය විසින් පද රචනා කරපු නන්දා මාලනිය විසින් ගායනා කරන ඒ සින්දුව යූටියුබ් එකේ search කරලම ඇහැව්ව..මුල්ම වතාවට තමයි ඒ සින්දුව ඇහැව්වෙ හරිම ලස්සනයි ..❤❤❤❤👌👌👌

  • @pathminihemalatha6923
    @pathminihemalatha6923 หลายเดือนก่อน +11

    හරිම සුන්දර අවංක කතා බහක්. තෙරැවන් සරණයි!

  • @preethideepika7701
    @preethideepika7701 หลายเดือนก่อน +5

    ඉතාමත්ම වාසනාවන්ත වැදගත් නිහතමානි කාන්තාවක් මම හුගක් ගරු කරණ වරිතයක් ඔබ දෙපලට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා ❤❤❤

  • @amitharathnadiwakara7881
    @amitharathnadiwakara7881 15 วันที่ผ่านมา +1

    ඔබනම් ඉතාම ආදර්ශමත් , නිහතමානි කාන්තාවක්.. ඔබට ⁣බුදු සරණයි...🙏

  • @nimchala3611
    @nimchala3611 หลายเดือนก่อน +18

    නිකමට වගේ ඊයේ හිතුනා ඒත් කියන්න බැරි වුනානේ සිංහල සිනමාවේ තාමත් කඩවසම් ලන්දේසි කොල්ලා රවින්ද්‍ර රංදෙණිය මහතාගේ ආදරණීය බිරිද ප්‍රීති රන්දෙණිය මහත්මිය තාමත් ඇයත් තරුණයි සුරෑපියි සත්තකින්ම. දක්ෂ රංගන ශිල්පිනියක් ලේඛිකාවක් වගේම ආදර්ශමත් ⁣පවුල් ජිවිතයක් ගත කරන කාන්තාවක්.
    හරිම නිදහසේ අයියගේ වැඩසටහනේ ඇය සිනාව මුහුනේ තියාගෙනම හිතට එකගව අතිතය විදිමින් කතා කරා. මායවකිද මන්දා අයියගේ වැඩසටහනට එන අය අතීතය තුළ ජිවත් වෙමින් විදිමින් අතීතාවර්ජනය කරනවා. වෙන වැඩසටහන් වලදී මං දැකලා නැහැ එහෙම හදවතින්ම කතා කරනවා. දිය උල්පතක් වගේ ගලාගෙන යන්නේ.
    හරිම ලස්සනයි වැඩසටහන.
    ඇය හරිම වාසනාවන්ත බිරිදක් සැබවින්ම. දීර්ඝායුෂ පතනවා.!!..
    තෙරුවන් සරණයි .!!...

    • @jayaminiherath8754
      @jayaminiherath8754 หลายเดือนก่อน +1

      හරිම සොදුරු කතා බහක් ....එතුමිය ඉතාම නිහතමානී කෙනෙක් ....සරලයි ..අවංකවම කතා කලා .....හරිම ආසාවෙන් බැලුවා ......

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 หลายเดือนก่อน +5

    ඉතා නිහතමානී ශ්‍රේෂ්ඨ කාන්තාවක් .ඇය මහනලු රවින්ඳුයන්ගෙ බිරිඳ වුවත් සාමාන්‍ය ස්ත්‍රියක්සේ කතාකිරිම හැසිරීම ඉතා විසිෂ්ටයි .

  • @kanthiliyanage841
    @kanthiliyanage841 หลายเดือนก่อน +6

    ඔයාලට තමයි ලවුකිකව ජීවිතය ජයගත් සුන්දර මිනිසුන් කියන්නෙ . අපේ ආශිර්වාදය හැමදාම ඔබ දෙපලට ලැබෙනවා ඇත්තමයි...

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne หลายเดือนก่อน +16

    ඔක්කොම බැලුවා.. කැලුම් අයියගෙ මේ වැඩසටහන අපේ කාලය හොරා ගත්තා.. 😊 ලස්සන කතාබහක්. අහිංසක වැදගත් ලස්සන කාන්තාවක් ඇය.😊 ❤

    • @renukachandrasekara5755
      @renukachandrasekara5755 หลายเดือนก่อน +1

      1

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏🙏🙏💐💐💐
      දිගටම බලන්නකො...

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne หลายเดือนก่อน +1

      @@kalumwijesooriya බලනවා ගොඩක් වෙලාවට.. 😊

    • @TilakaAlando-vp7gs
      @TilakaAlando-vp7gs หลายเดือนก่อน +2

      So impressed. Preethy was talking from her heart ❤️ 💙 💜 This is heart to heart program. Thank you Kalum .

    • @lathahettiarachchi1011
      @lathahettiarachchi1011 15 วันที่ผ่านมา

      මේ කාලයේ ඉන්න තරුණ තරුණියන්ට අත්දැකිම් ලබා ගන්න පුළුවන් ලස්සන කථාබහක්.ඇය ජිවිතය කියෙව්වා ලස්සනට.ගොඩක් සතුටුයි. ඔබ දෙපලට නිදුක් නිරෝගි සුවය ලැබේවා.දිර්ගායූ වේවා.කැලූම් ස්තුතියි.ඔබටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 หลายเดือนก่อน +35

    සරල සුන්දර කාන්තාවක් ඇය ❤🌷🌹💐 මෙවැනි වැදගත් කාන්තාවක් විවාහ කරගන්න රවීන්ද්‍ර රන්දෙණිය මහතා ලොකු පිනක් කරල ඇති 🌹💐🌷

  • @shanthidhammika8978
    @shanthidhammika8978 หลายเดือนก่อน +13

    අද තමයි හරියටම තේරැම් ගත්තේ අපි චිත්රපටි බලල විනෝද වෙද්දි කොච්චර කැපවීමක්, විඳවීමක් පවුලේ අය කරනවා ඇතිද කියල. ❤❤❤😢

  • @kavisk3732
    @kavisk3732 หลายเดือนก่อน +9

    she seems like a strong lady..just like most other women! 50y married thats an achievment!! wish you'll good HEALTH AND HAPPINESS!

  • @user-jh8vh8kd4i
    @user-jh8vh8kd4i หลายเดือนก่อน +5

    ඇය ජීවිතය නම් මාගලේ
    ඉරුණු තැන් එලලා
    ස්වර්ණමය කලාලයක් වියා
    උපේක්ෂාවෙන් ජීවිතය දිහා බලන හැටි හරිම අපූරුයි.
    ඒත් සමහර comments වල ඇයගේ මාගලේ ඉරුණු තැන්
    අල්ලා ගෙන සිටින අය දැක්කාම ලොකු දුකක් දැනුණා .
    ඇත්තටම ඇය විශිෂ්ඨයි . කිසිම කෙනෙක් පරිපූර්ණත්වයට පත් වෙලා නැහැ . ඒත් ඇයගෙන් අපිට ගත යුතු දේ අපි ගමු.
    බොහොම ස්තුතියි kelum wijesooriya මහත්මයාණෙනි මෙවැනි සුහද හමුවක් අපිට ගෙනාව ට. ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අදහසට 💐💐🙏

  • @charuniwimalasena7630
    @charuniwimalasena7630 21 วันที่ผ่านมา +1

    හරිම ලස්සන වැඩසටහනක්.ඔබතුමියගේ කවි හරිම ලස්සනයි.ඔබතුමිය ඇතුලු පවුලේ සියලුම දෙනට නිදුක් නීරෝගී බව ලැබෙන්න ඕන.හරිම ආසාවෙන් වැඩසටහන බැලුවා.මේ වගේ උගත් බුද්ධිමත් වැදගත් පුද්ගලයින් ගෙනත් මේ වගේ වැඩසටහන් කරනවට ඔබතුමාටත් ගොඩාක් ස්තූතියි.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  21 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🙏🙏💐දිගටම් බලන්නකො...

  • @himaliopatha5785
    @himaliopatha5785 หลายเดือนก่อน +45

    නළුවන්ගේ බිරින්දෑවරුන්ගෙන් කැමතිම කෙනා ප්‍රීති රන්දෙණිය. ක්‍රිකටස්ලාගේ බිරින්දෑවරුන්ගෙන් කැමතිම අප්සාරි සිංහබාහු තිලකරත්න. දෙන්නටම හරිම සංවේදි හදවත් දෙකක් තියෙන්නේ.❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      👌👌👌💐💐💐💐💐🙏🙏

    • @yvonnefernando6504
      @yvonnefernando6504 หลายเดือนก่อน +2

      I agree with you.both ladies are down to earth.

    • @Sagarika0414-eu6zw
      @Sagarika0414-eu6zw หลายเดือนก่อน +3

      Me too... Both of them are truly beautiful and slightly similar in appearance. Both are well behaving and respectable..❤

    • @nirmalaveerasingh7204
      @nirmalaveerasingh7204 หลายเดือนก่อน +2

      ඇත්තටම ඇත්ත ඒ දෙන්නා තමයි

    • @kamanitillekeratne2589
      @kamanitillekeratne2589 หลายเดือนก่อน +1

      රවින්ද්‍ර රංදෙනිය සහ ප්‍රීති අදටත් හොඳ පවුල් ජීවිතයක් ගෙවන්නෙ ඔවුන් දෙදෙනාගේම තියෙන ඉතාම හොඳ හදවත් නිසා. ඔවුන් දෙදෙනා හැම අතින්ම හොඳටම ගැළපෙන ආදරනීය දෙපළක්.. ප්‍රීතිට ඇත්තේ ඉතාම විවර වූ මනසක් සහ මන බඳින රූපයක්.

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 หลายเดือนก่อน +4

    හරිම සුන්දර කතාබහක්.එතුමිය බොහොම අවංකව ඇයගේ හැගීම් කිව්වා .අනේ ඒක හරි සුන්දරයි .තෙරුවන්සරනයි ඔබතුමියට .ස්තුති කැලුම් මල්ලි මේ සුන්දර චරිත අපිට මුණ ගැස්සීම.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො... 🥰

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r หลายเดือนก่อน +7

    හරිම සොදුරු කතාබහක්.කාලය ගෙවුනා දැනුනේ නෑ.ස්තූතියි කැලුම් මහත්තයෝ මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන.ජය වේවා.❤❤❤❤😊😊😊😊🌷🌷🌷🌷

  • @sureshaniherath5171
    @sureshaniherath5171 หลายเดือนก่อน +1

    හරිම නිහතමානී කාන්තාවක් .බුදුසරණයි 🙏කැලුම් අයියෙ ලස්සනට වැදගත් විදිහට හැමෝගෙම සිත් ගන්නා ආකාර වැඩ සටහන කරනවා.ජය වේවා ඔබටත් බුදුසරණයි .🙏❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏💐💐💐

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn หลายเดือนก่อน +5

    නිදුක් නීරෝගී සම්පත් ලැබේවා ඔබ තුමිය ඇතුළු පව්ලේ හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-du6fg5dj6q
    @user-du6fg5dj6q หลายเดือนก่อน +1

    ස්වාමී මා යන්නෙපා මා දමා මෙතුමියගේ මම කැමතිම ගීතයයි...දිගාසිරි වේවා

  • @ranithakannangara5782
    @ranithakannangara5782 หลายเดือนก่อน +3

    අපේ ජීවිතයටත් ආදර්ශමත් චරිතයක් . මොන තරම් අමාරු ජීවිතයක් ගෙවන්න ඇතිද දරුවො තුන් දෙනෙක් සමග නිවසේ බොහෝ තනිවී මහා නලුවකුගේ බිරිදක ලෙස ජීවිතය ගෙන ගිය ධෛර්යවන්න බිරිඳක්.

  • @niluwanpathmabandu7259
    @niluwanpathmabandu7259 หลายเดือนก่อน +3

    හරිම සරල අව්‍යාජ ආදර්ශමත් චරිතයක් ❤ ඇය රචනා කල දුකිනා වෙසෙනා බිසවුනි ප්‍රමිලා ගීතයට ගොඩක් කැමතියි.
    ස්තූතියි කැළුම් අයියා මේ ලස්සන කතාබහ ගෙන ආවාට ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මල්ලො 👌

  • @user-hx8mk2mh7b
    @user-hx8mk2mh7b หลายเดือนก่อน +2

    ❤❤❤❤ඇත්තෙන්ම ඔබ වටිනා පරිපූර්ණ ගැහැනියක් .....හරිම ප්‍රසන්න යි....දෙවිපිහිටයි ....

  • @mihingamage4810
    @mihingamage4810 หลายเดือนก่อน +3

    ඇගේ පද රචනයන් අතරින් මා හද තදින් වැලද ගත් ගීතයක් තමයි. “නොඅසන්න හිමි සදේ” ඒ මිහිරි ගායනයත් සංගීතයත් හදවතටම වදිනවා. චන්ද්‍රලේඛාවන්ගේ ගැයුම.. රූකාන්තයන්ගේ සංගීතය.. හදවතින්ම ඇයට නිදුක් නිරෝගී සුවය පවතනවා. ඔබතුමන්ටත්. බුදුසරණයි! ❤❤❤❤

  • @sriyanikh3964
    @sriyanikh3964 หลายเดือนก่อน +1

    එතුමිය ප්‍රාර්ථනා කරන ඒ නිදුක් නිරෝගී දීර්ගායුස සතුට තෙරුවන් සරනින් ජේසු පිහිටෙන් සිය පවුලටම නොඅඩුව ම ලැබේවා

  • @samanthipereira7329
    @samanthipereira7329 หลายเดือนก่อน +2

    කැලුම් ඔබගේ හොඳම ඔබ ගෙන්වන ඕනෑම කෙනෙක් ගැන හොඳයින් හොයා දැන තමයි කතා කරන්නෙ .සහ එන කෙනාට කතා කරන්න නිදහසක් දෙනවා ජය වේවා ඔබට ජේසු පිහිටයි 🌟🌟🌟🌟🌟👌👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @lasinduvikasitha1121
    @lasinduvikasitha1121 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ආසාවෙන් මේ සාකච්ඡාවට ඇහුම්කන් දුන්නා. මම එක්තරා අවස්ථාවක අහලා තියෙනවා රවින්ද්‍ර රන්දෙණිය මහත්මයා චිත්‍රපටියක් රූගත කරන්න පිට පළාතකට ගියාට පස්සෙ දැනුණු තනිකම එක්ක ලියපු සිංදුවක්ලු "පිපිච්ච මල් උඩ වැටිච්ච පිනි බිඳු..." (සමිතා එරන්දතී මුදුන්කොටුව ගයන) සිංදුව
    ලසිඳු විකසිත

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @bandulajaywickrama7658
    @bandulajaywickrama7658 หลายเดือนก่อน +6

    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 หลายเดือนก่อน +4

    දිගාසිරි ලැබේවා ඔබ දේපළ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා හරිම සුන්දර කාන්තා වන් ඇය ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉🎉❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 26 วันที่ผ่านมา +1

    එතුමිය දැක්කත් ගොඩාක් හරි ආසයි..❤❤ ඔබතුමියට තෙරුවන් සරණයි ❤️🫶

  • @user-wx4gp4ut3r
    @user-wx4gp4ut3r หลายเดือนก่อน +1

    ඇත්තමයි,දුවෙි,බුදු,දහමට,අනුව,හිතන,කෙනෙක්දුව,හේතුව ට,පලය,ගලපා,බලන,දුවට,මෙි ,ජිවිතයෙ,දිම,නිවනින්,නිවි,සැනසෙන්නටම,මාකරගන්නා,පින්,කුසල්,හේතු,වාසනාවෙිවා,මමබදුල්ලේ,මෙහෙනින්වහන්සේ,නමක්,

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 หลายเดือนก่อน +8

    අම්බෝ ඒ ලස්සන කවි දෙක💐🌷🌹💐🌹❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 หลายเดือนก่อน +7

    නිදුක් නිරෝගී දීර්ඝායුශම ලැබේවා 💐🌹🌷❤🙏

  • @sahanfenando
    @sahanfenando หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි වැඩ සටහන❤ ඇය හරිම සුන්දර කාන්තාවක්. ඔබ තුමාටත් ඇයටත් සුබ පැතුම්. නිදුක් නොරෝගී සම්පත් ලැබේවා ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 หลายเดือนก่อน +9

    🙏❤🙏❤🙏❤ හරිම සුන්දර කෙනෙක් බුදුසරණයි

  • @yvonnefernando6504
    @yvonnefernando6504 หลายเดือนก่อน +3

    Thank you Mr Kalum for having her .. For the first time I listened to her for such a beautiful n worthy conversation.Being married to a famous, veteran actor is not a simple journey,The hardships n the complexity of that challenging l n difficult journey's end is golden.Wish them good health n longevity .
    for you too

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      Thank you so much for watching 💐💐💐👌

  • @user-qz3rl9gy1y
    @user-qz3rl9gy1y หลายเดือนก่อน +3

    පතිනිය කියන ගෞරවණාමයට සමාන පදයක් ප්‍රීති රන්දෙණිය කියන්නේ..... ❤️🙏 මේ වගේ ආදරණීය ගැහැණියකගේ ජිවිතයෙන් තරුණ අපිට ගන්න දේවල් බොහොමයි..... ඇයගේ ඒ ඉවසීම නිසයි ලංකාවේ සිනමාවට අද රවින්ද්‍ර රන්දෙණිය කියන මහා නළුපරාණය හිමි වුණේ..... නිදුක් නිරෝගී සුවය ලැබී සතුටින් ඉන්නට වාසනාව ලැබේවා හැමදාටම... ❤️ 🙏 අනාගතේ දවසක මගේම කියලා පොතක් ඇයට පිරිනමන්න ආදරෙන් බලන් ඉන්නවා ; එදාට ඇයව මේ දැක්කා වගේ සුන්දරව දකින්නත් මට ලැබෙන්න ඕනේ ඉක්මනින් ❤️😘
    2024.04.08

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      👌💐👌👌💐💐👌🙏

  • @chinthasirisena5820
    @chinthasirisena5820 หลายเดือนก่อน +4

    හරිම ප්‍රිය ජනක ලදක්.

  • @CSta74
    @CSta74 หลายเดือนก่อน +4

    ප්‍රිති රන්දෙනිය මහත්මියනි, ඔබගේ අව්‍යාජත්වය, සරලකමට මාගේ ගෞරවය ❤ ඔබතුමිය අද පරමිපරාවට මිල කල නොහැකි ආභරණයකි🙏

  • @navodha92
    @navodha92 หลายเดือนก่อน +2

    The book “Punchi Achchi”, is a wonderfully written novel. I can’t remember the number of times I’ve read the book. So much in love with the style of writing, the phrases used, the environment associated and most importantly, this beautiful book has spoken to the softest corners of many hearts.
    This is one of the books that I’ve brought along with me, from Sri Lanka.
    Enjoyed every bit of this interview! ❤

  • @truthprevail7253
    @truthprevail7253 หลายเดือนก่อน +3

    Thank you Kalum for this interview, what a decent, down to earth, humble lady. I am very impressed by this lady. Ravindra is my favourite actor , again a decent person, now I can see that they are two peas in a pod.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +6

    ආදරණීයයි ආදරණීයයි බුදු සරණයි ❤️🌹❤️🌹❤️🌹

  • @jayantasis4852
    @jayantasis4852 หลายเดือนก่อน +6

    එතකොට දැන් වයස 70 k වෙනව කියන්න වත් බෑ ඒතරම් තරැනයි ලස්සන යි පින්වන්ත කාන්තාව

  • @arjukottegoda
    @arjukottegoda หลายเดือนก่อน +2

    Thank you so much for this interview. Her patience, sacrifices, and manners are exceptional!!! We never ever think about how much she has to sacrifice on behalf of him. Great example for younger generation. Wish them good health and happiness throughout!!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      Many thanks for watching 💐💐

  • @user-ow5nx5st7p
    @user-ow5nx5st7p หลายเดือนก่อน +1

    නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා ඔබතුුමියගේ පවුලේ සැමටත් බුදු සරනයි 🙏🙏

  • @nimmiiresha6904
    @nimmiiresha6904 หลายเดือนก่อน +1

    Harima sarala sundara kanthawak methumiya.Sinamawe pathaka yodhayek wana Ravindra Randeniya mahathawath adarayen balagena harima sundara vidiyata jewath wenawa.rajakari awashyatawayakata a niwasata mama giya lagakadi.kalagarayak wagei.sundara sinahawa eda wagemai.budu saranai

  • @lalithaayupala9481
    @lalithaayupala9481 23 วันที่ผ่านมา +1

    ඉතාමත් ලස්සන පවුල ජීවිතයක් ගත කරන චරිතවත් යුවලක් රටටම ආදර්ශයක් ඔබ දෙපල

  • @samneth24
    @samneth24 หลายเดือนก่อน

    Beautiful discussion !!!

  • @drindranihassanally4817
    @drindranihassanally4817 หลายเดือนก่อน +1

    Very charming and beautiful she always smiling very nice budu saranai

  • @kumaridehigama4293
    @kumaridehigama4293 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි නිදුක් වේවා , නිරෝගී සුව ලැබේවා දීර්ඝායු වේවා , 👌👍🙏🌹

  • @shanthidhammika8978
    @shanthidhammika8978 หลายเดือนก่อน +2

    හරිම සුන්දර වනිතාවක් ඔයා ප්රීති, thanks Kalum for making this Video.
    මැතිනියනි ඔයාව ලබාගත් රවීන්ද්ර කොතරම් වාසනාවන්තද?❤❤❤Love and hugs to you dear Preethi.🙇‍♀️

  • @RenukaRajamanthree-mh7vn
    @RenukaRajamanthree-mh7vn หลายเดือนก่อน +7

    අනේ හරිනම ලස්සන කවි දෙකක්❤❤

  • @chandanihewagama2059
    @chandanihewagama2059 หลายเดือนก่อน +1

    I love Preethi Randeniya.
    Very beautiful program. Thank you so much. 🎉

  • @Shivanthi6
    @Shivanthi6 หลายเดือนก่อน +1

    What a lovely soul. Stay blessed Dear. Busu Sarani.

  • @ajithliyanageperera4345
    @ajithliyanageperera4345 หลายเดือนก่อน +2

    වාසනාවන්ත යුවල ජිව්තෙ ව්දින්න සතුට පිරිම පින් මහිමය දායක කල දෙවියන් සොබාදහම එක් කල ජිව්තෙ ව්දින්න සැලැස්ම වාසනාව මයි ඔහුගේ ඇයගේ ❤

  • @shiromaperera2203
    @shiromaperera2203 หลายเดือนก่อน +2

    Strongly respect her. I really appreciate her. Strong charactered and courageous i think.

    • @shiromaperera2203
      @shiromaperera2203 หลายเดือนก่อน

      I really like her style of writing. Lovely

  • @chansam8966
    @chansam8966 หลายเดือนก่อน +3

    Wish you Health wealth and Happiness!❤

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 หลายเดือนก่อน +3

    Ravindra Randeniya is very much lucky to have such wonderful,clever and humble wife.
    Very decent woman and may almighty god bless this family and long life.
    Thanks a lot Kelum to have such an excellant interview.

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 24 วันที่ผ่านมา

    ස්තුතියි කැලුමි. හොද වැඩසටහනක්

  • @diliwijesuriya6510
    @diliwijesuriya6510 หลายเดือนก่อน +1

    Oh what a beautiful clip of this beautiful lady. She is so talented in so many ways. God’s blessings on their Wedding Anniversary for next year. Thank you so much Kalum. Blessings to all. ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      My pleasure
      Many thanks for watching

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w หลายเดือนก่อน +9

    ප්‍රීතියි ප්‍රීතියි ප්‍රීතියි
    සැගව දිලෙනා මිණිකැට
    කරළියට ගෙන ආ කැළුම් අයියටත් සුබපැතුම් .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි. 💐💐💐

  • @charmainenelson7258
    @charmainenelson7258 หลายเดือนก่อน +3

    What an interview!! Wow. Wow. It was ONE of the BEST interviews that Kalum brought in. Thanks a lot Kalum. My goodness Preethi Randeniya is such a talented lady. She is a LADY in the true sense of the word. My favourite film actor is Ravindra Randeniya . He is extremely lucky to have Preethi as his life partner bcos she's such a GREAT woman playing multi roles in life.
    Religion is no barrier to a strong marriage. I myself is a catholic married to a devout Buddhist husband. We've never had clashes. I hv the BUDDHA statue as well as Jesus's statue at home and we pay homage to both religions equally.
    I took a great liking to this lady after watching this video. So mesmerizing.. She seems to be so humble and down to earth. This is the secret behind Good parenting .God bless you Mrs Preethi Randeniya. You are a fine example of a Great daughter of Sri lankan soil. May you be BLESSED abundantly with good health and happiness. 55:16 55:16

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      Thank you very much for these very kind words.

  • @iyanthiperera
    @iyanthiperera หลายเดือนก่อน +5

    රවීන්ද්ර රන්දෙනිය සහ ප්රීති රන්දෙනිය ඉතාම ගෞරවනීය, ආදරණීය, පින්වන්ත, අති දක්ෂ, නිහතමානී කලායුවලට, සුවහසක් රසිකයින් පිනවීමට තව තවත් ශක්තිය ලැබේවා. ඔබ තුමියගේ පැතුම අනුව නීරෝගී සම්පත්තිය සැමදා රැඳේවා. ඔබ පවුලට ජයෙන් ජයම වේවා!

  • @user-ow5nx5st7p
    @user-ow5nx5st7p หลายเดือนก่อน +1

    හරිම අදරණිය ඔබතුමියට බුදු සරනයි ❤

  • @gimzzysdiary
    @gimzzysdiary หลายเดือนก่อน +6

    පුංචියි ආච්චියි කියන්නේ මමත් ගොඩාක් ආසාවෙන් කියවපු කතා පොතක් ❤

  • @user-vb3yi5fk6x
    @user-vb3yi5fk6x หลายเดือนก่อน

    What a lovely discussion kalum.
    She is a talented & lovely character .
    I ❤ravi & preethi family.
    They are respectful people.
    I ❤kalum. Thank you.
    Wish you guys long and healthy life .
    Theruwansarani.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      Thank you so much for your good wishes 💐💐💐

  • @hiranyamjjayasekera7907
    @hiranyamjjayasekera7907 หลายเดือนก่อน +3

    වටිනා... ආදර්ශයක් ගතහැකි සංවාදයක්...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐👌

  • @dulipsanjeewa7
    @dulipsanjeewa7 หลายเดือนก่อน

    වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හරිම සරල සුන්දර කාන්තාවක්❤❤❤.....නිදුක්,නිරෝගී සුව,දීර්ඝායුෂ පතමි , තෙරුවන් සරණයි!!!

  • @swarnachandrasekera7545
    @swarnachandrasekera7545 หลายเดือนก่อน +1

    Very interesting program! You are a very open hearted, strong and creative woman Preethi. You have a good understanding of life as well as your beauty. ‘Life is beautiful when we make it beautiful.’ Your whole life is a “poetry.” Proud of you!

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 26 วันที่ผ่านมา +1

    කැළුම් මහත්තයා.. පුළුවන් නම් සමීරත්නායක මහත්තයා මේ වැඩසටහන ගේන්න.. ඇත්තටම ගොඩාක් ආසයි එතුමා ගැන තොරතුරු දැනගන්න... දන්න විදියට එතුමා රට තමයි දැන් පදිංචි වෙලා ඉන්නේ.... අපි පුංචි කාලේ ඉඳන් අපේ හිතේ හිටපු වීරයෝ අති දක්ෂ රංගන ශිල්පියෝ.. රසික විදියට හරි ආසයි අපිට එයාලගෙන දැනගන්න ආදරේ කරන කලාකරුවෝ ගැන අපිට දැනගන්න... ඔබතුමාට පුළුවන්නම් සොමි මහත්තයා සම්බන්ධ කරගන්න 🙏🙏❤️❤️ උත්සාහ කරන්න

    • @kalumwijesooriya
      @kalumwijesooriya  26 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි
      මම උත්සාහ කරන්නම්

  • @dhammikasiriwardena7919
    @dhammikasiriwardena7919 หลายเดือนก่อน +7

    ඇය ඇත්තටම පරමාදර්ශී කාන්තාවක්.හරිම නිහතමානී චරිතයක් .ඔබ පවුලට නිරොගි සැප හා දිර්ගායුශ පතමි .

  • @charlottepanawala7503
    @charlottepanawala7503 หลายเดือนก่อน +1

    Aththatama hoda uthum kanthawak, Swaba dahamata anuwa jeewath weema thamai, harima watinne.Budusaranai hamotama.

  • @darmasiriruwan5454
    @darmasiriruwan5454 หลายเดือนก่อน +5

    ඇත්තෙන්ම හොඳ කාන්තාවක් jeewithayata වටිනා දේවල් ගොඩක් එයාගෙ කතාවෙ තිබෙනවා

  • @christinewith778
    @christinewith778 หลายเดือนก่อน

    Such an inspiration, love it.

  • @maleejayaweerage4982
    @maleejayaweerage4982 หลายเดือนก่อน +2

    ඔයා ⁣හරිම විවෘතව කතාකලා. හරිම ෂෝයි අක්කේ

  • @nipuninayanatharathennakoon
    @nipuninayanatharathennakoon หลายเดือนก่อน +2

    ආදරණීය ප්‍රීති ආන්ටි ....මට මුණගැසුණු හරිම ආදරණීය,නිහතමානී,අව්‍යාජ,සුන්දරම කෙනෙක්..❤❤❤❤

  • @yuganividushika5163
    @yuganividushika5163 หลายเดือนก่อน +1

    You always maintain quality of your programs… Aunty preethie is totally a success woman in everymeans♥️ soo blessed to see her talking as it is very rate.., May you all live long❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน +1

    හරීම නිහතමානීව ඇයගේ කතාව කියන්නේ එවගෙන් සමාජයට ගන්න ගොඩක් දේ තියෙනවා ඉවසීම හොඳටම තියෙන කාන්තාවක් රවින්ද්‍ර මහත්තයත් හරිම හොඳ කෙනෙක් එතුමිය ගේ කතාව ඇත්ත ඉවසීම තමා හොඳම දේ ඇයගේ හිනාවට ආදරෙයි නිදුක් නිරෝගී සුවයෙන් සතුටින් inna ලැබේවා ❤❤

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri หลายเดือนก่อน

    Kalum sar oya me wada satahana lassanatama karanawa ada me nadamwa genawata goodak thanks...oyatath kalum sar sathutnma inna wasanawa labewa

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 หลายเดือนก่อน +2

    හරිම සුන්දර කාන්තාවක් ❤❤❤ඇයට නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේ වා....

  • @nimalifonseka122
    @nimalifonseka122 หลายเดือนก่อน

    සේවිය කනිෂ්ක රටට සම්පතක්. හරිම නිහතමානි විශිෂ්ටතම දක්ශතම රංගන ශිල්පියෙක්.
    ඔබට වාසනාන්තම අනාගතයක් උදාවේවා!!
    බුදුසරණයි !!

  • @nilmini2180
    @nilmini2180 หลายเดือนก่อน +6

    තෙරුවණ් සරණයි එතුමියට ❤️🙏❤️

  • @user-pw1zg7ui8w
    @user-pw1zg7ui8w หลายเดือนก่อน +3

    අව්‍යාජ සුන්දර කාන්තාවක් හරිම ලස්සනට වැඩ සටහන කරනවා ඔබ බෙහෙවින් ස්තුතියි ❤❤❤❤😊😊😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏👌💐👌💐

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox หลายเดือนก่อน +2

    Mewani nihathamani gaurawaniya uthamaviyak labagath ravindra randeniya nam agrganya uthamaya mona tharam wasana wanthada.dirgau wewa oba depalata.theruwan saranai Jesus pihitai.