කිසිම ප්‍රශ්නෙකින් තොරව මන් ඇයගේ නම කියන්නම් | Sanath Gunathilaka | QUICK CHAT - 25

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2024
  • නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #quickchat #sanathgunathilaka

ความคิดเห็น • 196

  • @kG-vj7tl
    @kG-vj7tl  +26

    මොන තරම් වයසට ගියත් දෙමාපියන් නැති අඩුව දැනෙනවා. විශේෂයෙන් මේ වගේ තනි ජීවිත ගෙවනකොට​. තරුණ කාලෙ මේවා තෙරුම් ගන්නෙ නැහැ හැමෝම​. මේ වයසදෙයි සහායට කෙනෙක් ඕනේ ලඟින් ඉන්න​. නමුත් දැන් එහෙම දේවල් ගොඩ නැඟෙන්නෙ නැහැ. සනත් දේශපාලනයට ගියේ වැරදි අය එක්ක​. හැම දෙයක්ම නැති කරගත්තා. අරවින්ද වගේම පාලම යට කරපු චරිතෙ අතිවිශිෂ්ඨයි. දක්‍ෂ නලුවෙක්.

  • @priyankasenanayake4015

    සනත් අපේ කාලෙ ලස්සනම ලස්සන සිනමා තරුව. මගේ සටහන් පොතක පිට කවරයට කඩවසම්‍ සනත්ගේ පිංතූරයක් දමල තිබුන මම දහයෙ පංතියෙදි.

  • @Sajeewanialahakoon

    මෙතුමාගේ මම ආසම චිත්‍රපට 2 ,ආත්මා, දෙමෝදර පාලම එතකොට මට වයස 13,14 ක් වගේ මම ඒකාලෙ මාරම ආස දෙන්නා සනත් සබීතා , මං ගාව ගොඩක් පොටෝ තිබුනා, ඔබතුමාගේ සිත කය දෙකම නිදුක් නිරෝගි වේවා ❤

  • @champaperera8487

    ධර්මය සමග ජීවත් වෙන්න සනත් අයියේ ඔබට කවදාවත් සසරෙදි වරදින්නේ නැහැ

  • @DayawathieLakamalage-id3ht

    ආදරණීයයි සනත් දීර්ඝයුසම ලැබේවා සිනමා ලොව තරුව ❤️

  • @sandiyadesimon7928

    මේ වගේ නළුවෙක් මේ සිනමාවට වටිනාම මැණිකක් ❤️

  • @user-bi8pt6bl1m

    ආදරෙයි අහස තරම් ❤❤ ජිව්තෙ තනි මන්සල අතර මන් වෙලා ❤❤❤❤

  • @kumudusooriyapperuma1519

    මෙතුමාගේ පෙර රුවත් මෙතුමාගේ දැන් රුවත් දකින කළ සියලු දේ අනිත්‍යයයි කියන බුදු වදනේ සත්‍ය බව වටහා ගැනීමට හැකිය.

  • @anurakiriella1801

    සනත් කියන්නේ හොද බුද්දිමත් නලුවෙක්.ඒවගේම හොද අද්‍යක්සකවරයෙක්.දීර්ගායුස වේවා

  • @aristosmihail4737

    Me wage naluwo aye singhala sinamawata bihi wena ekak na.demapiyanta adare kala kalakaruwek.jesu pihitai obathumata.🙏🙏

  • @janakpitawala1146

    මෙවැනි ප්‍රතිභාපූර්ණ කලාකරැවන් හිගයි ..දීර්ඝායු වේවා....

  • @jayanthaedirisinghe4256

    සනත් මහත්මයා ඔබගේ සිතිවිලි වචන වලට පරිවර්තනය වෙන විදිය ඉතාම අනර්ගයි . ඔබගේත් විජයගේත් සිනමා සිතුවම් වලට අසිමිතව ආදරය කල අයෙක් මම. අත්දැකිම් සමග ජිවිතය තේරැම් ගත් ඔබට සැමදා ගෞරව කරන අතර දිර්ගායුෂ පතමි .

  • @jayaweera9360

    සනතුයි, comments දාන හැම එකාමයි චන්ද්‍රිකාව හීනියට බේරනවා -නමුත් දෙන්නගේ පැවති සම්බන්දය රටම දන්න රහසක්

  • @kamanikoswatta2318

    විජය මාලනී සනත් සබීතා ..ජෝතිපාල හා ඇන්ජලින් ගුනතිලක යන අයට පුදුම විදිහට හිතින් ආදරේ කලා ඒ කාලේ.ඒක හරිම සුන්දර අත්දැකීමක් ❤❤❤ ආදරෙයි සනත් හැමදාමත් ❤❤

  • @irahada5961

    මාලනී ,සබීතා දෙන්නම එක්ක සම්බන්ධ කම් තිබ්බා .සබීතා ව විවහා වෙයි කියලා හිතුවෙ .චන්ද්‍රිකා කුමාරතුංග එක්ක සම්බන්ධ උන නිසා සබීතාව බැන්දේ නැහැ .

  • @floraperera181

    I can still remember how well you played the character of Aravinda in Viragaya.

  • @user-lt4sm4fs8f

    GOD blesss you Mr sanath gunathilaka ❤️

  • @user-mi4ro8wr7q

    Amazing,, actor

  • @Skzworld646

    අපි වවපු දේ තමයි අපිට කපන්න වෙන්නේ...ඒක සනත්ටද වෙන කාටද කියලා විශේෂත්වයක් නෑ😭😭😭

  • @chandhiranasingha3688

    Api rasikayo obata adareiii❤❤❤❤❤ budu saranai ❤❤❤❤