සනත් ගුණතිලක - හිතට එකගව ඇත්තම ඇත්ත /SANATH GUNATHILAKE - ABSOLUTE TRUTH! 🤜🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มี.ค. 2021
  • ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පී සනත් ගුණතිලක හිතට එකගව හෙළිකරන ඇත්තම ඇත්ත...🤜🤜🤜🤜👍

ความคิดเห็น • 615

  • @praveen_theekshana
    @praveen_theekshana ปีที่แล้ว +6

    මගේ ප්‍රියතම සිනමා නරැව ..ඔබට දීර්ඝායුෂ ලැබෙිවා !!

  • @SK-Rukmila
    @SK-Rukmila ปีที่แล้ว +13

    අම්මෝ වයසට ගියාට තවම ලස්සනයි...🥰 ආදරෙයි අපේ ලස්සන දක්ෂ කලාකරුවා ට... ❤️

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +33

    සනත්,සබීතා අනේ ඒ යුගය කොයිතරම් ලස්සනයිද...අපි හිතුවෙම ඔවුන් දෙදෙනා විවාහ වෙයි කියලා..ජීවන් කුමාරතුංග ,ගීතා කුමාරසිංහවත් ගේන්න කැලුම් අයියේ..❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි 🌷
      දිගටම බලන්නකො...
      මම උත්සාහ කරන්නම්

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +15

    දෙවෙනි ගමන අපිට අමතක නොවන චරිත සනත් සබීතා ලස්සනයි කැලුම් ස්තූතියි ජෙසුපිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐💐💐

    • @nandanikusuma4446
      @nandanikusuma4446 2 ปีที่แล้ว

      Dorakada marrawa. Wags fillmes harima lassani

    • @siriyawathekg
      @siriyawathekg 5 หลายเดือนก่อน

      🙏🙏🙏💖💖💖💖💖

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +8

    මං ඉස්සර හරිම ආශාවෙන් බැලුවා සනත් සබීතා රගපාන චිත්‍රපට සනත් අයියා ඔයාගේ හැම චිත්‍රපට යක්ම හරිම ලස්සනයි සුන්දරයි ආදරෙයි ගොඩක් ජෙසු පිහිටයි 🌹🙏♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @sandyapriyanganikanduahara9867
    @sandyapriyanganikanduahara9867 3 ปีที่แล้ว +17

    මම අවංකවම කමල්! විජය කුමාරතුංග! සනත් ගුණතිලක මහත්වරුන්ට
    ඉතාමත්ම ආදරෙයි! රූපයට සේම මානුෂීය ගුණයෙන් අනූන යි! විජයගේ මනුෂ්‍යය ගුණය ට මිණුම් දඩු නෑ!!!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @sugathlal6028
    @sugathlal6028 3 ปีที่แล้ว +39

    නළුවෙකු නම් ඉතින් සනත් තමයි ...❤.. නිවෙිදකයකු නම් ඉතින් කැලුම් තමයි ❤

  • @prabhasiriwardana8748
    @prabhasiriwardana8748 3 ปีที่แล้ว +14

    ලස්සන වැඩසටහනක්. ගොඩාක් ආසාවෙන් බැලුවේ අද තමා.මගේ ප්‍රියතම නලුවා.ගොඩාක් ආදරෙයි.ඔය දෙන්නාටම බුදු සරණයි! නීරෝගී වේවා!❤️❤️💖💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි 💐💐💐🌷👍

  • @user-cv4br5nr6d
    @user-cv4br5nr6d 12 วันที่ผ่านมา +1

    ඇත්තටම නම්බුයි.මෙවෙනි කලා කරුවෝ.මමනම් හරිම කැමතියි මේ .තුමාට.දිර්ග අයු ලැබෙවා.❤

  • @kumaribandara2442
    @kumaribandara2442 3 ปีที่แล้ว +10

    අයියෝ කැළුම් අයියා සනත් ගුණතිලක හරි කපටියි. ඔයා අහන ප්‍රශ්න හරි ලස්සනට මගාරිනවනෙ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      😂😂😂😂👌👌👌🌷🌷🌷🌷

  • @nilukapriyadrshani2951
    @nilukapriyadrshani2951 3 ปีที่แล้ว +8

    එදත් අදත් ඔබෙි හඩ හරිම ලෙන්ගතු යි කැළුම් මල්ලි .සුබ පතනවා හදවතින්ම .සනත් අය්යා ගොඩක් දක්ෂ නළුවෙක් .ඔබටත් සුබ පතනවා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියගේ කාරුණික අගයීමට 💐💐💐
      දිගටම බලන්නකො...

  • @annpushpa4564
    @annpushpa4564 3 ปีที่แล้ว +9

    Very interesting interview with our dear Sanath the famous fantastic actor, you were a legend inthe cinema in70 s 80 s 90 s, we miss you a lot, Thanks Kelum

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words 💐💐💐

  • @peduruperera3121
    @peduruperera3121 2 ปีที่แล้ว +12

    සනත් අයියා... අන්තිම ප්‍රෂ්නෙට උත්තරය නම් සුපිරි👏👏 හිනාවෙලා හති🤣🤣

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +35

    සෑම වෙලාවකම සිනාවකින් මුව පුරවාගත් ටිකක් ආඩම්බර සිනමා තරැවක් තමයි.සනත් අයියා....👌👍❤️💜️💜️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

    • @sethumidahamsa7634
      @sethumidahamsa7634 ปีที่แล้ว

      @@kalumwijesooriya NBvvBbbbvmbBbnbvvbbvbvvbvvbvvbbvvvvvvvbvvvBvbvbbvvbvvvvvbbbvvbvvbbvvbvbbvvbbbvbvmbbbbbbbvvvvvbbvvcbvvvbbvbbbbbvvbvvcvvbvbbbvvvbbbvvvvbvvvvvvbvbv
      Cbvcv

  • @chrispro9890
    @chrispro9890 5 หลายเดือนก่อน +5

    සම්පූර්ණයෙන්ම බැලුවා ඇත්තටම සැහෙන්න දෙයක් ඉගෙන ගත්තා.

  • @user-xl9eu1hf6v
    @user-xl9eu1hf6v 2 ปีที่แล้ว +11

    මේ මිනිස්සු ටික නැති වෙච්ච කාලෙක සිනමාවට මොන කලක් යයිද මංදා. කැමතිම නළුවෙක් ❤️

  • @janakakasthuri3850
    @janakakasthuri3850 3 ปีที่แล้ว +9

    ලස්සන නිදහස් තනිකඩයො දෙන්නෙක් නියම වැඩසටහනක් 😍😍😍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +7

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

    • @janakakasthuri3850
      @janakakasthuri3850 7 หลายเดือนก่อน

      ​@@kalumwijesooriya❤❤

  • @niroshiabeysinghe4653
    @niroshiabeysinghe4653 3 ปีที่แล้ว +7

    ප්‍රවීන රංගදරයා❤️❤️❤️❤️තෙරුවන් සරනයි සනත් මහත්මයා ❤️ස්තුතියි කැලුම් මහත්මයා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +8

    හරිම අවංකයි සනත් අයියා 😍
    ස්තුතියි කැලුම් අයියා 💐

  • @damithaamarasena9127
    @damithaamarasena9127 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුති , කලාතුරකින් මාධ්‍යයේ පෙනිසිටින අපට සිටින දක්ශ රංග දරයෙක් සුන්දර ලෙස මුනගැස්සෙවුවාට 🙏❣️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 3 ปีที่แล้ว +4

    කැලුම් මහතා ඔබ ඉතාමත් වගකීමෙන් මේ වැඩේ කරන බව පේනවා.. ඔබතුමා මෙය ඉදිරිපත්කරන විදිහ හරිම ප්‍රසන්නයි.. ඔබට ජය! 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn 7 หลายเดือนก่อน +2

    අනේ මම ගොඩක් ආසම කෙනෙක් තමයි සනත් ගුණතිලක මහතා ...
    දෙවෙනි ගමන
    අරලිය මල්
    බඹසර බිසව්
    තව ගොඩක් තියෙනවා ..
    සනත් /සබීතා
    අපි පණ වගේ ආදරය කලා...
    ආත්මා
    සුජාතා
    මම ලගදිත් බැලුවා ...
    ඒ චිත්‍රපට කොච්චර බැලුවත් මදි...
    සනත් ගුණතිලක මහතා ට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා ...
    ගොඩක් ආදරෙයි .♥️♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      👌👍💐💐👍👌💐👍

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +5

    කැලුම් අදත් ඔබගේ වැඩසටහන හරිම ලස්සනයි ❤️, ඉදිරියටත් වැදගත් පුද්ගලයෙක් අපට මුණගස්සන්න 💖. ස්තූතියි ඔයාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐

  • @robduran4944
    @robduran4944 3 ปีที่แล้ว +6

    As a virtuoso in the Sri Lankan Cinama screen.....Sanath Gunathilka gave a honest and entertaining interviw. Well done to the host. 👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much.glad to note that you liked the interview. Please do keep watching. More intresting stuff are on line.Once gain many thanks.

  • @shanilweerasena9908
    @shanilweerasena9908 3 ปีที่แล้ว +8

    Don't change the format , great programme ! ! ! Hope to see more such interviews with Stars ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Sure. Will don’t change
      Msny thanks
      Keep watching. More to come 💐

  • @anjur5445
    @anjur5445 3 ปีที่แล้ว +36

    අනේ මන් පොඩිකාලේ ආසම නලුවා..සන්ත් සබීතා ඉන්න film බඇලුවේ පිස්සුවෙන් වගේ..(සුජාතා )...මන් බලපු ලස්සනම film එක..අනේ ඔය දෙන්නා එක් වුනා නම් ...😔😔😞මන් තාම ආදරෙයි ඔය දෙන්නට..ඒ කාලේට ආයේ යන්න පුලුවන් නම් ඔය දෙන්නා ගේ වැරැදි හදාගෙන එක් වෙයි නේද...🙂😇

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 💐💐💐

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +5

    විරාගය "අරවින්ද" මම ආසම චරිතයක්. අතීතයේ වල දැමු සුන්දර මතකයන් අවදි වුවා.
    ස්තූති කැලුම්. 🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐🌷💐

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 3 ปีที่แล้ว +3

    Man podi kaleth අදත් asama naluwa සනත් අයියා බුදු saranin හැමදාමත් සතුටින් පරිස්සමෙන් inna

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe6668 3 ปีที่แล้ว +5

    Great show with a great actor and a presenter. My respect to both Sanath and Kalum.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you sk much.
      Please do share these clips with your contacts as much as possible 💐💐

  • @hashinidilshani8205
    @hashinidilshani8205 2 ปีที่แล้ว +5

    සනත් මහත්මය කෙලින් කතා කරන කෙනෙක්.. ලස්සනයි වැඩසටහන ...❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @varunajith100
    @varunajith100 3 ปีที่แล้ว +5

    හරිම විවෘර්ත සාකච්ඡාවක්. හොඳටම රස වින්දා 😍❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමාට 💐💐💐🙏

  • @sherogirl2456
    @sherogirl2456 3 ปีที่แล้ว +12

    I think this is the most honest interview so far. Really appreciate how Mr . Sanath replied to all the questions.

  • @manuelferando1203
    @manuelferando1203 3 ปีที่แล้ว +15

    සනත් ගුණතිලක විරාගය චිත්‍රපටය නිසා නිතරම මතක් වෙනවා. එහෙම වෙන්න හේතු තියෙනවා

  • @mohamednafraz5659
    @mohamednafraz5659 3 ปีที่แล้ว +3

    Beautiful interview and nice dialogue and like the flow of questions

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 💐
      Please do keep watching. More to tome

  • @jagathkumara3401
    @jagathkumara3401 3 ปีที่แล้ว +3

    සනත් ගුණතිලක මහත්මාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @prabhathbuddhika4457
    @prabhathbuddhika4457 3 ปีที่แล้ว +3

    That's super interesting... Enjoyed a lot. 👍👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much. Please do keep watching.

  • @amalipm72desilva53
    @amalipm72desilva53 2 ปีที่แล้ว +1

    Enjoyed so much,Mr .Sanath Gunathilaka’s answers are hilarious,great actor.Beautiful program love for both of you.

  • @Abeysinghe5934
    @Abeysinghe5934 2 ปีที่แล้ว +3

    ස්තුතියි අයියේ සනත් ගුණතිලක මහත්මයා එක්ක වැඩසටහනක් කලාට.මම ආසම නළුවා.👍👍👍❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      ඔහු සමග මම heart to heart වැඩසටහනක් කළා..ඒකත් බලන්නකො...

    • @Abeysinghe5934
      @Abeysinghe5934 2 ปีที่แล้ว +1

      @@kalumwijesooriya අනිවාරෙන්ම..ස්තුතියි ගොඩක් ඒ ගැන කිවුවට.මං අද තමයි අයියගේ චැනල් එක ගැන දැනගත්තේ.ඔයා මං ගරු කරන හරිම අනතිමානී චරිතයක්..සුභ පතනවා.

  • @supunperera8600
    @supunperera8600 3 ปีที่แล้ว +6

    ලංකාවේ ලස්සනම නළුව ආදරෙයි 🥰🥰🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @s.perera4058
    @s.perera4058 3 ปีที่แล้ว +4

    Wow.very Interesting .
    May God Bless you more
    Have a wonderful day &stay safe 😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 💐
      Wish you the same.

  • @rinozashashika7082
    @rinozashashika7082 ปีที่แล้ว +1

    එදාත් අදත් ආසම නලුවා තවමත් හරීම ලස්සනයි තෙරුවන් සරණයි සනත් අයියෙ

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว +4

    Very good program , very interested..Sanath is very smart still..All the best..Kalum..❤

  • @user-br7eu2qc2h
    @user-br7eu2qc2h 3 ปีที่แล้ว +7

    You’re doing an amazing job, keep it up. Interesting.👌

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 3 ปีที่แล้ว +4

    සුන්දර❤️ ඡනප්‍රිය නලුවා අදත් ඒ ක එහෙමමයි නියමයි,!වැඩ සටහන මරේ මරැ පට්ටයි👍👍👍👍👍🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐

  • @sridarana9084
    @sridarana9084 3 ปีที่แล้ว +5

    Always nice to see Mr Gunathilaka, nice interview Kelum

  • @nimashaekanayake5886
    @nimashaekanayake5886 9 หลายเดือนก่อน +2

    Ane damith asanka aiya ekka wadasatahanak karannako... 😊

  • @Vlog-gr5lf
    @Vlog-gr5lf 3 ปีที่แล้ว +3

    super interview Santh Gunathilka true legend in sinhalise cinama

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +3

    සනත් අයියා එදා ඉදලාම ගොඩාක් ආදරය කරන ,ගරු කරන අතිවිශිෂ්ට රංගන ශිල්පියෙක් ,ගොඩාක් නිහතමානී සුන්දර රංගන ශිල්පියෙක් ,ආදරෙයි ගොඩාක් ,බුදු සරණයි !ජය වෙිවා !❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐

  • @suriyaperera1428
    @suriyaperera1428 3 ปีที่แล้ว +1

    harima lassana wadasatahanak - sanath gunathilaka , gamini fonsekata pasuwa ape sinamawe inna arthanwithawa lassanata katha karanna puluwan sundara minisa good job kalum ..

  • @estherfernando7562
    @estherfernando7562 3 ปีที่แล้ว +4

    Ane... He is such a lovely character. Kelum Aiyya... you look younger day by day . Love your show and all the best ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your kind words 🌷💐🌷💐🌷💐🌷💐🌷💐🌷💐
      If ossicle please share this video woth your contacts through FB snd what’s app chat groups. It’s really difficult to promote good quality programms to most of our people as they only get attracted to gossip and third grade stuff.

  • @gayanisilva5040
    @gayanisilva5040 3 ปีที่แล้ว +3

    WOW...so sweet interview ...❤....Waiting for Kamal Addaraarachchi.....❤..
    Keep it up Mr. Kalum Wejasuriya ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much dear gayani..Yes will do soon..Keep watching..

  • @chandimakumariuser
    @chandimakumariuser 6 หลายเดือนก่อน +2

    අපේ ආදරය දිනා ගත් ආදර නීයම නලුවා ..
    දෙවෙනි ගමන
    බඹසර බිසව්
    ආත්මා
    සුජාතා
    අරලිය මල් 🌸🌸🌸🌸🌸
    මම ගොඩක් ආසම චිත්‍රපටි.
    ඒවා මම දහස් වාර යක් බලලා තියෙනවා ..
    දෙවෙනි ගමන මාරම චිත්‍රපටියක්..
    මම හිතුවෙ සනත් සබීතා බදියි කියලා ..
    ඒ දෙන්නා මගේ පණ ,වගේ මම ගොඩක් ආදරෙයි ..ආදර නීය සනත් ගුනතිලක මහතාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා ..
    කැලුම් අයියේ ඔයාට ගොඩක් 🙏 🙏 🙏 🙏 ස්තුතියි

  • @manelpremarathna3569
    @manelpremarathna3569 3 ปีที่แล้ว +2

    මල්ලි මට නමි ගොඩාක් වටිනා වැඩ ක්.skip නොකර හරිම ආසාවෙන් බලනවා..කෙමෙන් අපෙන් දුරට යන අපේ ආදරණියන් අපි ලගට ගෙනවාට ඔයාට ගොඩාක් thanks.😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක හිතවතුන් අතරේ what’s app chat groups මගින් ශෙයාර් කරන්න

  • @Thisisme918
    @Thisisme918 3 ปีที่แล้ว +9

    If you ask me what I like about Sanath I would say …Sanath is intelligent and handsome. Actually, he and Vijaya are among the few who got that real handsome and beautiful looks. He is undoubtedly one of the best actors in our Cinema. I love the way he talks. He is very amusing. That is very rare in celebrities.
    What I don’t like is the way he destroyed his image in political scene.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Many thanks for your kind words
      💐🌷💐🌷💐🌷🌷

  • @jayaminiherath8754
    @jayaminiherath8754 7 หลายเดือนก่อน +2

    ඉතාම දක්ෂ , ප්‍රිය කරන කෙනෙක්....විරාගයේ අරවින්ද ....පාලම යට වලහා....තව බොහෝ චරිත මතකයි....අපුරු , රසවත් කතා බහක් ...ආසාවෙන් බැලුවා ......❤❤❤

  • @nuwanelectronichelp3479
    @nuwanelectronichelp3479 3 ปีที่แล้ว +10

    කැළුම් අයියේ ඔයාගෙ voice එක ලස්සනයි. වැඩසටහන් සියල්ල මත් ලස්සනයි All the best 👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො
      💐💐💐
      දිගටම බලන්නකො...
      පුලුවන් නම් යාලුවන්ට බලන්න share කරන්න 🙏

  • @buddhikaprasanna182
    @buddhikaprasanna182 3 ปีที่แล้ว +7

    හරිම අපූරුයි වෙනදා වගේම කැළුම් අයියා...මොන තරම් යූ ටියුබ් චැනල් තිබ්බත් යූ ටියුබර්ස් ලා හිටියත් ඉන්ටර්විව් තිබ්බත් ඔයාගෙ වගේ ලස්සනට ආසාවෙන් රස විදින්න බෑ ..මේ ඉන්ටර්විව් පුදුම රසාස්වාදයක් වින්දනයක් ගේන්නේ..සුභ පතනව ඔයාටත් චැනල් එකටත් දවසින් දවස අපට රටට හරවත් සමාජීය මෙහෙවරක් කරන්න ලැබේවා කියලා....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි බුද්දික ඔබේ ඉතා වට්නා මේ කාරුණික අගයීමට ..💐💐💐
      මේ වචන මට සම්මාන කෝටියකට වඩා වට්නවා ...
      මම මට පුලුවන් උපරිමයෙන් සදාචාරාත්මක වැඩසටහන් කරන්න පොරොන්දු වෙනවා..
      මට subscribers ලා නම් ගොඩක් නැතිවෙයි.. ඒකට කමක් නැහැ ..
      මගේ ගමන මම හෙමින් යනවා
      මාත් එක්ක ඉදිරියටත් මේ වගේම ඉන්න 🙏🙏🙏💐💐💐

    • @trishthathsara1126
      @trishthathsara1126 3 ปีที่แล้ว +1

      Attha kathawa program supiriyatama karanawa genuine

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      @@trishthathsara1126 Bohoma isthuthi mallo 🌷🌷💐💐💐

    • @masithkahandawa9457
      @masithkahandawa9457 3 ปีที่แล้ว

      Mama onn oyawa sub kala ayya,oya lassanata karanawa,ohoma yan,gd luck

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි කැලුම් මහත්මයා සනත් ගුනතිලක මම කැමතිම චරිතයක් ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 💐🌷
      ඔබට පුලුවන් නම් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතර මුහුනු පොත හෝ WhatsApp chat groups මගින් ශෙයාර් කරන්න ..
      මේ වගේ ගුණාත්මක බවින් යුත් වැඩසටහන් සමාජගත කරන්න හරිම අමාරුයි ..අපේ බොහෝ දෙනෙක් බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙලේ වැඩසටහන් විතරමයි ..

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +9

    නො, 17 විජය සනත් ජීවන් නියම සුසංයෝගය

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐

    • @nandasirinandasiri2849
      @nandasirinandasiri2849 3 ปีที่แล้ว

      මමත් ආසාවෙන් පොඩ් කාලයේ balapu එකක් supper

  • @roshiniamarathunga7191
    @roshiniamarathunga7191 2 หลายเดือนก่อน +1

    Super program . Thank you Kelum for bringing him in.

  • @roshmisathsarani1996
    @roshmisathsarani1996 3 ปีที่แล้ว +3

    මම ආදරේම චරිතෙ. හෙමදාමත් එකවගේම ආදරෙයි සනත් මහත්තයො. ඒ වගේම කැලුම් මහත්තය ඔබතුමාටත් ඒ වගේමයි. සුබපැතුම් ඔබ දෙපලගේ අනාගත ජීවිතේට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷
      ඔබට හැකියාවක් ඇතිනම් සහ ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups ඇසුරින් ශෙයාර් කරන්න .
      මේ සමාජයේ යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .බොහෝ දෙනා අගයන්නේ හා බලන්නම කැමති පහත් ගණයේ ඒවා විතරමයි

    • @roshmisathsarani1996
      @roshmisathsarani1996 3 ปีที่แล้ว

      @@kalumwijesooriya අනිවාර්යයෙන්ම මට පුලුවන් ඕනම හොද දේකට උදවු කරනව. ඒක මගේ යුතුකම

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +2

    කැලුම් මහත්තායා ඇත්තටම ඔබගේ විඩියෝ ගොඩක් ලස්සනට හොදට කරනවා අනිවාර්යයෙන් බලනවා බුදුසරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමාගේ මේ කාරුණික අගයීමට 🙏🙏🙏

  • @janakasuranjith1223
    @janakasuranjith1223 ปีที่แล้ว +1

    sanath aiya mama oya rapa hama shoekakma baluwa ape kale janappriyama naluwa ai oya sabithawa nobande lakawe hamoma oba depalage ekvima balan unna.

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +2

    බොහොමත් ස්තුතී මේ වගේ වැඩසටහන් කරනවට මේ තමයි නළුවන්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌷

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 2 ปีที่แล้ว

    Mama asama naluwa,romantic actin,,ekatama gelapena voice eka, hemotama pihitanni ne,,kelum aiyatai sanath aiyatai budu saranai,,💐💐💐💐

  • @nickycool6770
    @nickycool6770 ปีที่แล้ว +2

    Oba Kingswood college eke old boy wima gana marama adambarayak

  • @eissaals148als5
    @eissaals148als5 2 ปีที่แล้ว +1

    කැලුමි.සනත්.
    ඔබතුමන්ලා.දෙදෙනාටමබොහොමත්මස්තුතියි
    හරිමආසාවෙන්බැලුවා.
    මමකුවෙටි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐

  • @Shanshoes11
    @Shanshoes11 3 ปีที่แล้ว +4

    Great! I urge you to continue.

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว +1

    Thank you so much කැලුම් අයියා
    ප්‍රියතම නලුවන්ගෙන් කෙනෙක්
    හරිම නිහතමානී නලුවෙක්
    සනත් සබීතා යුගයට මම කැමති

  • @Virangadesini532
    @Virangadesini532 9 หลายเดือนก่อน +2

    එයා හරි කඩවසම් තරුණ කාලේ හරි ලස්සනයි 🤭මන් වැඩිය fim බලලත් නෑ ඒ උනාට මන් කැමති නලුවෙක් 🙂❤️

  • @nisansalaprba2722
    @nisansalaprba2722 3 ปีที่แล้ว +6

    සිනමාවේ යුග පුරුශයෙක්...
    දීර්ඝායුශ පතනවා ඔබ තුමාට...

  • @user-vt8vd5vl5z
    @user-vt8vd5vl5z 3 ปีที่แล้ว +3

    සනත් අයියා නියම,නලූව,ළුත්, කතාවට, හරිම, දක්ෂයි*

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරියටම හරි
      🌷💐🌷💐

  • @sandayarandeniya899
    @sandayarandeniya899 5 หลายเดือนก่อน +1

    Dear brother sanath i recspect and love you you have done a great job to attract so much i love you❤❤❤

  • @chulosanadulanjalee1807
    @chulosanadulanjalee1807 3 ปีที่แล้ว +1

    Very intresting interview...and valuable

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +3

    requests for next episodes-
    Mrs.Dilhani Ekanayake,
    Mrs.Nadeeka Gunasekara,
    Mrs.Vasanthi Chathurani
    Mrs.Damitha Aberathne
    Please Mr.Kalum🙏♥

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      Well noted. Please do keep watching 💐💐💐

  • @KW-tb5nw
    @KW-tb5nw 3 ปีที่แล้ว +3

    Very interesting and decent program Kalum. I enjoy all . Thank you very much. I just wondering about GOTHAMI PATHIRAJA . Can you bring het pls. And also Wasanthi Chathurani

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much ..If possible please share this video in your what's app chat groups..
      certainly..I will try my level best to get them
      please keep watching

  • @shiromimallika9179
    @shiromimallika9179 ปีที่แล้ว +1

    Vije,Sanath,Malawi Sabeetha e yugaya aye enneh na.swarnamaya kalawa ❤❤

  • @nikamalapatiya
    @nikamalapatiya 3 ปีที่แล้ว +5

    "This number is number ...", still can remember that time

  • @malinthafernando2252
    @malinthafernando2252 3 ปีที่แล้ว +4

    කැලුම් අයියෙ, විජේ අයියගෙන් පස්සෙ ඒ තැන අරන් ගියේ සනත් අයියා..අපට නම සනත් අයියා වීරයෙක්...එදත් අදත් කවදත්..අද ඉන්න අලුත් නලුවන්ට එතුමාගෙන් ඉගෙන ගන්න කොච්චර නම් දේවල් තියනව ද..! එතුමාගේ පුද්ගලික දේවල් අපට වැඩක් නෑ..වැදගත් විදිහට ලස්සනට මේ program එක කරන කැලුම් අයියාට සහ සනත් අයියාට ජය පතනව..!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @dilshidiaz1064
    @dilshidiaz1064 2 ปีที่แล้ว

    my favorite actor..sanath uncle good luck....

  • @nillakodikar8383
    @nillakodikar8383 3 ปีที่แล้ว +2

    Sanath mahathaga jock katha walata henaha yanawa .kalum harema hoda kanak oyala dapalatama godak adarae .budusaranae

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi 💐💐🙏👍
      Digatama balanna

  • @mariondilani348
    @mariondilani348 3 ปีที่แล้ว +1

    Kalum aadarai oyata godak your a very good beautiful man ❤️❤️❤️❤️සනත් 👍👍👍❤️❤️

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +8

    විරාගයේ අරවින්දට තවමත් ආදරෙයි♥
    Good job Mr.Kalum♥

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much
      Please do share this and ask your friends also to subscribe. It’s not easy to get people attracted to these kind of quality productions as most of the viewers prefer to watch gossip and cheap stuff. I will assure you that I only do good stuff. Once again many thanks for your support in advance

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +3

    Very interesting personality apart from being a charismatic Actor. Crispy honesty is admirable....🌞

  • @chamilahewavidana8264
    @chamilahewavidana8264 3 ปีที่แล้ว +4

    සිනමාවට පෑයූ තාරකාවක්.. දීර්ඝායු වේවා..! ඔබතුමන් ට.

  • @piyakaradarshin5522
    @piyakaradarshin5522 3 ปีที่แล้ว +3

    Superb..enjoyed every bit

  • @tharseekasam2906
    @tharseekasam2906 3 ปีที่แล้ว +1

    I saw u r interview clip on Facebook. Now I’m u r new subscribe keep it up 👍🏼 from England

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote quality stuff as most of our people prefer to watch only gossip and third grade stuff

  • @swarnamaleeweerasinghe2603
    @swarnamaleeweerasinghe2603 3 ปีที่แล้ว +4

    ඔබ ලස්සන locations තෝර ගන්නවා. ඊටම ගැලපෙන්න ඔබත් interview කරන එක්කෙනත් ඉන්නවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @anneperera1684
    @anneperera1684 3 ปีที่แล้ว +2

    මං කැමතිම නලුවා. පෞරුෂය , කඩවසම් බව, හැකියාව මේ හැමදේම සමඟින් 👍👍👍👍👍👍
    ආයේ ඒවගේ තරු පායන්නේ නෑ . බොහොම ස්තුතියි කැලුම් ඔබට.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐💐

  • @chalanivlogs6250
    @chalanivlogs6250 3 ปีที่แล้ว +2

    Really interesting discussion.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much. If you like please share this with your contacts

  • @mrsmakadurage2013
    @mrsmakadurage2013 3 ปีที่แล้ว +2

    අපි ඉස්සෙල්ලා ගොඩාක් ආසයි සීනමාවට

  • @ramanisilva1289
    @ramanisilva1289 3 ปีที่แล้ว +3

    Very interesting, good programme

  • @user-fr4jb6pj2k
    @user-fr4jb6pj2k 3 ปีที่แล้ว +2

    ආදරෙයි.සනත්.සර්.හරිම.ලස්සනයි.ආදරනිය.නළුව.රන්ජන්.සර්ටත්.ආදරෙයි.හරිම.සූන්දරයි.කැළුම්.අයියටත්.සූන්දරයි.ජයවෙවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න .
      යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .
      ඇයි ?
      අපේ බොහෝ දෙනා කැමතිම ඕපාදූප සහ බාල දේ බලන්නම විතරයිනෙ

  • @sarathgunarathne4603
    @sarathgunarathne4603 ปีที่แล้ว +2

    Sanath Gunathilaka...Sanath Jayasuriya...Sanath Nandasiri Weddo

  • @sumanapathiranage61
    @sumanapathiranage61 3 ปีที่แล้ว +1

    Theruwan saranai .. Oba dedenatama .. ❤️🙏

  • @nawaminip4395
    @nawaminip4395 2 ปีที่แล้ว

    Favourite hero.. babasara bisaw, aathma so many are still the fav...

  • @user-yc7uo7nh5t
    @user-yc7uo7nh5t ปีที่แล้ว +1

    Ane 2.nam lassanai budu saranai 2

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 3 ปีที่แล้ว +1

    Hoda wada satahanak aparade sanath sabeetha ekathu wenna thibuna kalum oba ithama lassanata idiripath karanawa obata jaya

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi obathumitage kaarunika agayeemate. Eya mata ithaama watinwaa. 💐💐💐👍🙏

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 3 ปีที่แล้ว +2

    Kalum doing a great job 👏.. Keep it up 👍

  • @chitrakumari3921
    @chitrakumari3921 3 ปีที่แล้ว +2

    Oba thumanlaa depalatama sammaa sambudu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mama Thailand sita

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 👍🙏🌷