Ath Alla Durak Gewala (අත් අල්ලා දුරක් ගෙවලා) - Nikkie ft Kasun Tharindra | Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2014
  • '"Ath Alla Durak Gewala" is a song by Sri Lankan artists Nikkie and Kasun Tharindra.The emotions are conveyed beautifully through Nikkie and Kasun's powerful vocals.The melody is haunting and melancholic, with a strong beat that propels the song forward."Ath Alla Durak Gewala" is a standout track that showcases the talent and creativity of these two Sri Lankan artists. It's a must-listen for fans of world music and fans of contemporary pop.
    Ath Alla Durak Gewala' performed by Nikkie ft Kasun Tharindra
    Music - Shenuka Peiris
    Lyrics - Sandun Perera
    Video Director - Roshan Jayakody
    Video Production - Volume Pictures
    #nikkie #sandunperera #sinhalasindu
    Ath Alla Durak Gewala Lyrics
    අත් අල්ලා.. දුරක් ගෙවලා..
    හිත් ඉල්ලා..දෙනෙත් බැඳිලා..
    අත් අල්ලා දුරක් ගෙවලා
    හිත් ඉල්ලා දෙනෙත් බැඳිලා
    සංසාරේ හමුවී තියේ..දෝ..
    සුරඟන පරදන රූපේ..
    දෛවයේ ලියවී තියේ..දෝ..
    හිමිවන බව මේ වාරේ..
    දෑස අස්සේ දරාගත්
    හීන වැල් මා මවාගත්
    පණ සේ රකින්නම් දිවි තුරා..
    අත් අල්ලා.. දුරක් ගෙවලා..
    හිත් ඉල්ලා.. දෙනෙත් බැඳිලා..
    නාඳුනනා..බවින් මිදිලා..
    දුක් නිවුවා..පෙමින් වෙලිලා..
    හෝ...ඉහවහ ගිය ස්නේහ කල්පනා
    හිත නලවන චාටු බස් ඔයා..
    පියඹා..ගියා⁣වේ පාවෙලා..
    හෝ හෝ මුව නොකියන ආදරේ රටා
    නෙතු පවසන වාරේ දිස්වුනා..
    නොදොඩාම රහසේ ලං වෙලා..
    ප්‍රේම පාරේ නවාතැන්
    පෙන්වනා කාරනාවන්
    දුරුවේ නුහුරුතැන් වේදනා..
    අත් අල්ලා දුරක් ගෙවලා
    හිත් ඉල්ලා දෙනෙත් බැඳිලා
    නාඳුනනා..බවින් මිදිලා..
    දුක් නිවුවා..පෙමින් වෙලිලා..
    තරවටු හොඳ නෑලු ආදරේ
    විනිවිද සිතුවිලිද පෑහුනේ
    මට මැව් කෙනා..ඔබ තමා..
    හා හා දිලිහෙන තරු වාගේ ඇස් දිගේ
    මෙපමන කල් ඇයිද තේරුවේ..
    නිස්කාරනේ.. දුක්දරා..
    පීදෙනා..පෙම් ඉනාවන්
    කැන්දුවා භාවනාවන්
    කවදාක හෝ එක්වෙනා..
    අත් අල්ලා.. දුරක් ගෙවලා..
    හිත් ඉල්ලා.. දෙනෙත් බැඳිලා..
    නාඳුනනා..බවින් මිදිලා..
    දුක් නිවුවා..පෙමින් වෙලිලා.
    ✅Subscribe Now: bit.ly/MEntertainmentsYT
    ➡️Visit us : me.lk
    👉Follow us
    ▶Facebook - / mentertainments
    ▶Instagram - / mentertainments.lk
    ▶Twitter - / mentertainments
    ▶TikTok - / mentertainments.lk
    Enjoy and stay connected with us!
    (C) 2014 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
    #AthAllaDurakGewala #memusic #music #mentertainments
  • เพลง

ความคิดเห็น • 705

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 18 วันที่ผ่านมา +202

    හසිත අයියාගෙ pre shoot එක දැකලා මේක බලන්න ආව අය ඉන්නවද..මේකෙ රගපෑවට එයා දැන් ඇත්තටම බැදලා මේ සින්දුවටම pre shoot එකක් කරපු එක මාර ලස්සනයි 😘❤👌

    • @user-cy2gj6xi9d
      @user-cy2gj6xi9d 17 วันที่ผ่านมา +6

      Ado meke inna kolla Hasithayad ?

    • @ruwanthiwathsala593
      @ruwanthiwathsala593 17 วันที่ผ่านมา +1

      @@user-cy2gj6xi9d owne 😇

    • @sasangilakshika695
      @sasangilakshika695 15 วันที่ผ่านมา +1

      Ow mn

    • @dammikasriyani7451
      @dammikasriyani7451 13 วันที่ผ่านมา

      Mamath

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  13 วันที่ผ่านมา +2

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි Ruwanthi. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @ranindugamage5556
    @ranindugamage5556 2 ปีที่แล้ว +494

    2022 අහන අය කෝ..❤️‍🔥

    • @john_wick552
      @john_wick552 2 ปีที่แล้ว +3

      ඔරිජිනල් එක අහන්න.. කොපි අහන්නේ නැතුව
      th-cam.com/video/4VFeKbyUsPs/w-d-xo.html

    • @lelukawathsala4789
      @lelukawathsala4789 2 ปีที่แล้ว +2

      👋

    • @tharushisaubhagya7647
      @tharushisaubhagya7647 2 ปีที่แล้ว +1

      මං ♥️🌼

    • @SandunWeragama
      @SandunWeragama 2 ปีที่แล้ว +1

      @@john_wick552 කොපි අහන්නේ නැතුව හරි ඔරිජිනල් එක අහන්න th-cam.com/video/z_B0PF8Ug00/w-d-xo.html

    • @user-xh7ic6dy7u
      @user-xh7ic6dy7u ปีที่แล้ว +1

      🌸☺️

  • @imalshamadhu8377
    @imalshamadhu8377 18 วันที่ผ่านมา +113

    හසිතගෙ wedding එකෙන් පස්සෙ මේක බලන අය කෝ😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @dilanchathuranga479
    @dilanchathuranga479 ปีที่แล้ว +426

    2023 ටත් අහන අය කෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදර හැඟුම් නම් super එකකියන්න වචන නෑ

  • @gihanmadhusanka767
    @gihanmadhusanka767 2 ปีที่แล้ว +252

    පුංචි කාලේ ඉදන් අදුරන ආදරයක් ලබන්ඩ පොඩ්ඩක් වාසනාවන්ත වෙලා මදි එකට පට්ටටම වාසනාවන්ත වෙන්ඩ ඕනේ

  • @thusarakulatunge9125
    @thusarakulatunge9125 2 ปีที่แล้ว +523

    මොන හේතුවකටද මන්ද, මම මාරම ආසයි මේ සිංදුවට♥️

  • @jayanthajayawardana9791
    @jayanthajayawardana9791 ปีที่แล้ว +48

    අනෙ මේ සින්දුව පට්ට ලස්සනයි කොයිතරම් පරණ උනත් ආයෙ ආයෙ අහනවා ♥️

  • @anilkarajapaksha22
    @anilkarajapaksha22 3 ปีที่แล้ว +312

    2021 anyone ❤️👇

    • @nishanuwan5908
      @nishanuwan5908 2 ปีที่แล้ว +4

      Yes

    • @chamakumar3400
      @chamakumar3400 2 ปีที่แล้ว +4

      2021-08-31

    • @dinethmahisha2127
      @dinethmahisha2127 2 ปีที่แล้ว +6

      2021.09.07

    • @udithaabeywardhana998
      @udithaabeywardhana998 2 ปีที่แล้ว +4

      2021.09.27

    • @asitharavisanka7750
      @asitharavisanka7750 2 ปีที่แล้ว +3

      supirima sinduwak. මේකෙ ගර්ල් සින්ග් කරන විදිය මරු. ඕනවට එපාවට. හැබැයි ඒක පට්ට 💔

  • @MJanaChathu
    @MJanaChathu 12 วันที่ผ่านมา +5

    ආදරෙයි ලැරියෝ....අලුත් ජීවිතේට සුබ පැතුම්...විදපු වේදනාවන්ට වඩා සතුටම ලැබේවා...

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  12 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @Nethmi_samaranayaka_
    @Nethmi_samaranayaka_ ปีที่แล้ว +26

    තාමත් අහනවා 🥺😘❤ මාරම ආසයි මේ සිංදුවට

  • @SandunWeragama
    @SandunWeragama 2 ปีที่แล้ว +233

    මේකේ ඉන්නේ දෙරණෙ හසිත කියල අදයි මීටර් වුනේ. ආපු කාලේ ඉඳලම අහන ලස්සන සින්දුවක්. කසුන් මල්ලිගේ සුපිරි වැඩක්. හින්දි සිංදුව වගේම සුපිරියක්.

  • @dehemi8895
    @dehemi8895 2 ปีที่แล้ว +13

    අදත් අහන්න ආවා....😍 එපා වෙන්නේ නෑනේ... මේ සින්දුව.. favourite ekak.. 😇

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 ปีที่แล้ว +66

    හසිත පොඩි කාලේ 😄❤️

  • @mihirandayawansha9704
    @mihirandayawansha9704 2 ปีที่แล้ว +49

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ආදරණීය සිංදුවක්❤️

  • @Clipchats
    @Clipchats ปีที่แล้ว +11

    මාරම ආස සින්දුවක් ඇයි දන්නේ නෑ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤

  • @sanija4192
    @sanija4192 ปีที่แล้ว +11

    මේ සින්දුව ගොඩක්ම ලස්සනයි කියලා වැඩක් නෑ පට්ටම පට්ටයි ❤️

  • @vidumini648
    @vidumini648 ปีที่แล้ว +25

    Hasitha අයියා එ දවස් වල ලස්සනයි 💗😁

  • @Artlife.
    @Artlife. ปีที่แล้ว +32

    2022 තාමත් අහන සුපිරිම එකක් තමා. මේ..

  • @sandunimalshani7241
    @sandunimalshani7241 ปีที่แล้ว +16

    කොච්චර පරන උනත් තාමත් දැනෙන සින්දුවක්.❤️

  • @hansiudari2753
    @hansiudari2753 2 ปีที่แล้ว +88

    මම ආසම සින්දුවක් කමෙන්ට් දැක්කාමයි දැන ගත්තේ ගායනය හසිත අයියා නෙවී කියලා ...🤭😊 සින්දුව නම් මරු ...✨️💜️❤️✨️

    • @john_wick552
      @john_wick552 2 ปีที่แล้ว +4

      ඔරිජිනල් එක අහන්න.. කොපි අහන්නේ නැතුව
      th-cam.com/video/4VFeKbyUsPs/w-d-xo.html

    • @SandunWeragama
      @SandunWeragama 2 ปีที่แล้ว +1

      @@john_wick552 කොපි අහන්නේ නැතුව හරි ඔරිජිනල් එක අහන්න th-cam.com/video/z_B0PF8Ug00/w-d-xo.html

    • @malshaweerakkody
      @malshaweerakkody 2 ปีที่แล้ว +1

      අඩු තරමෙ වයසට ගරු කරපන් මල්ලි 😂🥲

    • @ndm1170
      @ndm1170 ปีที่แล้ว

      ❤️

  • @sachithpriyashan251
    @sachithpriyashan251 3 ปีที่แล้ว +77

    2021 ❤️🙋

  • @krishna-le6jd
    @krishna-le6jd 2 ปีที่แล้ว +12

    අත් අල්ලා 😍😍

  • @chaniinotes6822
    @chaniinotes6822 ปีที่แล้ว +13

    ඒ කාලෙ ඉදංම මාර ආසයි මේකට❤️

  • @thevarajahbryan1753
    @thevarajahbryan1753 6 ปีที่แล้ว +111

    As a Sri Lankan Tamil I am proud of the quality of the songs of my country

    • @john_wick552
      @john_wick552 2 ปีที่แล้ว +1

      Listen to this original indian version
      ඔරිජිනල් එක අහන්න.. කොපි අහන්නේ නැතුව
      th-cam.com/video/4VFeKbyUsPs/w-d-xo.html

    • @SandunWeragama
      @SandunWeragama 2 ปีที่แล้ว +1

      @@john_wick552 කොපි අහන්නේ නැතුව හරි ඔරිජිනල් එක අහන්න th-cam.com/video/z_B0PF8Ug00/w-d-xo.html

    • @anuhas_music1825
      @anuhas_music1825 ปีที่แล้ว

      @@john_wick552 shukran allah💀

    • @cg-wm9no
      @cg-wm9no ปีที่แล้ว +1

      You must be proud if it's an original. In this only the language is ours. The rest is Made in India.

  • @vinurajayasekara5413
    @vinurajayasekara5413 ปีที่แล้ว +5

    patta sinduwa
    kella patta lassanai 😍😘

  • @thushangichandrasiri7085
    @thushangichandrasiri7085 2 ปีที่แล้ว +10

    මටත් ඉන්නවා මේ වගේම හොඳම යාළුවෙක්.ඒ උනාට අපි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යාළුවොම විතරමයි.

  • @kasunaththanayaka9466
    @kasunaththanayaka9466 ปีที่แล้ว +3

    🥲❤️ ඒක ලස්සනයි ...සාමාන්‍ය පෙළ කරන කාලේ y fm එකෙන් තමා මුලින්ම හිතට වැදුනේ

  • @piumiyashodara1295
    @piumiyashodara1295 2 ปีที่แล้ว +5

    අහලා තිබ්බට අද තමා video එක දැක්කේ❤️😍

  • @chanukasandeepranaweera1525
    @chanukasandeepranaweera1525 2 ปีที่แล้ว +12

    හසිත ❤️

  • @user-kz6tl5qm3l
    @user-kz6tl5qm3l 2 ปีที่แล้ว +29

    අඩෝ හසිත අයියා...මෙච්චර කල් මේක බැලුවා.අදනෙ අදුරගත්තෙව් 😂

  • @Dissanayaka1
    @Dissanayaka1 ปีที่แล้ว +17

    අවුරුදු හයකට හතකට කලින් ඉදන්ම අහනව.මාරම ලස්සන සිංදුවක් ❤️‍🩹

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @nimna.thiwanka
    @nimna.thiwanka ปีที่แล้ว +3

    මං ආසම සිංදුවක් 😗💖 හසිත අයියා ගොඩක් ලස්සනයි ඒ කාලෙත් 😍

  • @yoshinikavindya3423
    @yoshinikavindya3423 2 ปีที่แล้ว +9

    මාර ම ලස්සනයි ♥️♥️♥️

  • @chinthaniamarasinghe2882
    @chinthaniamarasinghe2882 ปีที่แล้ว +9

    අත් අල්ලා දුරක් ගෙවලා
    හිත් ඉල්ලා දෙනෙත් බැදිලා
    නාදුනනා බවින් මිදිලා
    දුක් නිව්වා පෙමින් වෙලිලා...🌹💗💕💖

  • @shalomikaushalya5094
    @shalomikaushalya5094 19 วันที่ผ่านมา +31

    2024 eyge wedding ektama ahddi 🥺💗

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  13 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @Kaveen_avishka
    @Kaveen_avishka ปีที่แล้ว +5

    තාමත් ආසම සින්දුවක් 😍

  • @rosi9414
    @rosi9414 2 ปีที่แล้ว +3

    මේක පිස්සුවක් ❤️🥰

  • @KavishaMadushan-bc5tf
    @KavishaMadushan-bc5tf 3 วันที่ผ่านมา +1

    ආසම සින්දුවක් ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි Kavisha. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @nethme..5985
    @nethme..5985 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ♥️🌺

  • @nilminifernando3864
    @nilminifernando3864 ปีที่แล้ว +3

    මේකනම් පිස්සුවක් 😘

  • @chamodiwasana6263
    @chamodiwasana6263 2 ปีที่แล้ว +4

    තාම අහනවා❤️❤️❤️

  • @zoyahettiarachchi3089
    @zoyahettiarachchi3089 2 ปีที่แล้ว +1

    Supiri sinduvak ❤️❤️ hasitha aiyyath innava niyamai😊

  • @dilkinimesha4140
    @dilkinimesha4140 3 ปีที่แล้ว +17

    තරවටු හොද නැලු ආදරේ විනිව්ද සිතුවිලි ද පැහැවුනේ මට මැව් කෙනා ඔබ තමා

  • @suriyarock4239
    @suriyarock4239 ปีที่แล้ว +3

    මම ආසම සින්දුවක් අනේ මේක ♥️♥️♥️♥️😊😊♥️♥️

  • @vijekumara3257
    @vijekumara3257 2 ปีที่แล้ว +2

    අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ අප්පා එතරම් ලස්සනයි 💕

  • @kavimusic98
    @kavimusic98 ปีที่แล้ว +1

    මට‍ මේ සින්දුව ගොඩක් ලගයි වගේ හිතට දැනෙනවා

  • @damionsrilanka4961
    @damionsrilanka4961 2 ปีที่แล้ว

    Lassana song ekak ayye and akke God bless you

  • @RM-gw9ox
    @RM-gw9ox 3 ปีที่แล้ว +127

    කෝනාර vlog එකෙන් මේකට ආවෙ. හසිතව නැති කරගත්තෙ මේ කෙල්ල වෙන්නැති කියලා හිතලා 🥺

    • @clickmusiclk8674
      @clickmusiclk8674 2 ปีที่แล้ว +2

      😂😂

    • @isharakavindinagoda4148
      @isharakavindinagoda4148 2 ปีที่แล้ว +1

      මාත් 🙈

    • @darshikamaduwanthi1471
      @darshikamaduwanthi1471 2 ปีที่แล้ว +1

      මාත්🤣

    • @hiruniliyanage98
      @hiruniliyanage98 18 วันที่ผ่านมา

      math eka balala thama awe... math hithanneh meh kella thamai

    • @dumindumalinga7484
      @dumindumalinga7484 4 วันที่ผ่านมา

      ඌ හරියන්නේ නැති නිසානේ අයින් උනේ.. ඌ කොච්චර පොරක් උනත් පස්සේ කෙල්ලොන්ට ගාණක් නෑ මම දන්න තරමින්..

  • @roshansallay4154
    @roshansallay4154 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන අාදරනිය සිංදුවක්

  • @pharmgurd
    @pharmgurd 2 ปีที่แล้ว +4

    ඇස් දෙක පියන් අහන්නම්.. පොඩි මොහොතක් ජීවිතයම හෙව්ව ආදරය දැනෙනවා...😞

  • @wishwanayanajith4721
    @wishwanayanajith4721 ปีที่แล้ว

    ආසම සිංදුවක්❤️🥰

  • @roshanidias4072
    @roshanidias4072 ปีที่แล้ว +4

    Beautiful song.. never get enough

  • @kavindadilshan8482
    @kavindadilshan8482 ปีที่แล้ว +1

    මේක පට්ට

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 ปีที่แล้ว +17

    2023 දිත් අහන අයකෝ ටික් ටොක් බලලා ආයෙම මේ සිංදුව හොයපු කට්ටිය ....අපි ආඩම්බරකාර කුවෙට්🇰🇼 🇱🇰🇰🇼🇱🇰🇱🇰🇱🇰👑️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @tharushisaubhagya7647
    @tharushisaubhagya7647 2 ปีที่แล้ว +1

    Wow ♥️😍😍🌼

  • @ExcitedAstronaut-ij2ru
    @ExcitedAstronaut-ij2ru 6 หลายเดือนก่อน +1

    මොන සින්දුව ආවත් මන් ආසම එක ❤

  • @zo_sh757
    @zo_sh757 2 ปีที่แล้ว +3

    Thamath aswen ahanawa 💜️💖

  • @csthelast5445
    @csthelast5445 ปีที่แล้ว +33

    අනේ මේක අහද්දි මට ol කාලෙ මතක් වෙනවා. එදා මේ සින්දුව අහනකොට මගේ හොදම යාලුවා මතක් උනා අදත් මතක් වෙනවා ❤️

  • @sehaniprabodanibandana1522
    @sehaniprabodanibandana1522 ปีที่แล้ว +2

    පොඩ් කාලෙ ඉදන් ආසා ලරපු සින්දුවක් මේ සින්දුව ♥

  • @isurinimesha2343
    @isurinimesha2343 ปีที่แล้ว +3

    තාමත් ආසම සින්දුවක් ❤️

  • @rujiniweerakoon5136
    @rujiniweerakoon5136 2 ปีที่แล้ว

    Wow.... 😍😍😍

  • @user-oi2ey1nx7n
    @user-oi2ey1nx7n 9 หลายเดือนก่อน +1

    Apu kale idan thamath ahanwa...❤

  • @ruwinduprabhaswara3478
    @ruwinduprabhaswara3478 2 ปีที่แล้ว

    supiriyak 😍💖

  • @dulminakulasekara4567
    @dulminakulasekara4567 3 ปีที่แล้ว +16

    2021 .06 passe ahana un like ekaj

  • @iroshanijayasinghe8887
    @iroshanijayasinghe8887 ปีที่แล้ว

    Mn asama song ekak.nida ganna kalin hamadama ahanawa.❤️❤️❤️❤️

  • @piyumashamalshani4326
    @piyumashamalshani4326 2 ปีที่แล้ว +6

    feeling nostalgia ...a great hit quite while ago

  • @chanukaheshan3221
    @chanukaheshan3221 ปีที่แล้ว +1

    ලස්සනයි අැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SLfarmers
    @SLfarmers 11 หลายเดือนก่อน +2

    Lovely song❤

  • @humairah_shanzz
    @humairah_shanzz ปีที่แล้ว +4

    Fav song❤🌿

  • @nethunethu6263
    @nethunethu6263 ปีที่แล้ว

    Me sinduwa ahapu palaweni dawase idan ada wenakal eka wagema asa sinduwak.❤️Kochchra ahuwath aye ayeth ahanna hithena harima adaraniya sinduwak...❤️😍

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +6

    2022 මාර්තු 22 💖

  • @Myhand2001
    @Myhand2001 ปีที่แล้ว +5

    2023 ත් අහනවා ❤ 🎶

  • @jenifersanduni65
    @jenifersanduni65 ปีที่แล้ว +5

    My favorite. I love this song

  • @dinithieshara5837
    @dinithieshara5837 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සනයි ❤️❤️❤️😍😍😍🤟🤟😘😘💖😘🤟❤️💖😘🤟❤️💖😘🤟❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි මේ ආදරයට​ 💛😍
      මේ වගේ සිංදු දිගටම අහන්න අපිත් එක්ක එකතු වෙන්න​🙈
      bit.ly/MEntertainmentsYT

  • @ajithpeiris3785
    @ajithpeiris3785 2 ปีที่แล้ว +1

    Man asama song akk pattta,,

  • @Hansanapradeep
    @Hansanapradeep ปีที่แล้ว +2

    මාර ලස්සනයි සින්දුව🤭
    2023 ත් අහනවා😊❤️

  • @gayanipushpalatha4594
    @gayanipushpalatha4594 ปีที่แล้ว +1

    Wow super song, very nice 👌

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank you so much for this lovely feedback! 🥰🥰🥰
      Do subscribe for more amazing content...:)
      bit.ly/MEntertainmentsYT

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u ปีที่แล้ว +7

    Beautiful song ❤️

    • @chamilaperera2166
      @chamilaperera2166 ปีที่แล้ว

      ෆ්ව්ග්ග්ග්😵😘💏👩‍❤‍💋‍👩😵‍💫🙊🎉️😕😘🎉️❤️🌹🌹❤️🌹🎉️🌹❤️🌹

  • @ravibx
    @ravibx 2 ปีที่แล้ว +11

    This is my life story.. Love this song so much ❤️❤️

    • @john_wick552
      @john_wick552 2 ปีที่แล้ว

      ඔරිජිනල් එක අහන්න.. කොපි අහන්නේ නැතුව
      th-cam.com/video/4VFeKbyUsPs/w-d-xo.html

    • @SandunWeragama
      @SandunWeragama 2 ปีที่แล้ว

      @@john_wick552 කොපි අහන්නේ නැතුව හරි ඔරිජිනල් එක අහන්න th-cam.com/video/z_B0PF8Ug00/w-d-xo.html

  • @dhananjekapukotuwa3001
    @dhananjekapukotuwa3001 2 ปีที่แล้ว +2

    Beutiful song ❤❤❤❤❤❤❤❤

  • @IIE-JO-
    @IIE-JO- 2 ปีที่แล้ว +4

    හසිත මල්ලි❤🇱🇰💓🔥

  • @thamindu6394
    @thamindu6394 9 หลายเดือนก่อน +1

    every time fav😘

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +3

    Oooooh😁♥

  • @buddhika5527
    @buddhika5527 2 ปีที่แล้ว +3

    😍❤️Hasitha❤️😍

  • @kalpanisaduni36
    @kalpanisaduni36 ปีที่แล้ว +1

    Vachana walin kiyanna bari tharamatama hithata wadina amuthuma hagimak🙃 danena harima lassana 💖adaraniya song ekak .me wagema lassana song💫💛🖤 issarahatath ahanna labenawanam.😊🤗❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @ravindupavan2235
    @ravindupavan2235 2 ปีที่แล้ว +7

    Never gets old ❤️

  • @thilinidilipa3535
    @thilinidilipa3535 2 ปีที่แล้ว +1

    Aeththatama harima kamathi ගීතයක්.

  • @gamingab5946
    @gamingab5946 17 วันที่ผ่านมา +3

    Original bollywood song එක සුපිරියක් ඒක අහන්න. "shukran allah"

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @priyamanthitennakoon7015
    @priyamanthitennakoon7015 2 ปีที่แล้ว +2

    One of the fav🤍 song forever....

  • @shehandananjaya8497
    @shehandananjaya8497 ปีที่แล้ว +2

    මේ සින්දුව ආයිත් 2022 දී අහනවා 🤟

  • @Keshu14
    @Keshu14 2 ปีที่แล้ว +16

    Lyrics - sandun perera 🤗❤️

    • @john_wick552
      @john_wick552 2 ปีที่แล้ว

      Original indian version
      ඔරිජිනල් එක අහන්න.. කොපි අහන්නේ නැතුව
      th-cam.com/video/4VFeKbyUsPs/w-d-xo.html

  • @nimeshmadhushika6837
    @nimeshmadhushika6837 6 หลายเดือนก่อน

    Superb kasun aiya ❤😊

  • @MaduHansi-m4n
    @MaduHansi-m4n 4 วันที่ผ่านมา

    Supiri aiye...edaa idan asa sinduwakk...

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @likeit3356
    @likeit3356 3 ปีที่แล้ว +2

    Hasithyoiii😊

  • @kavishirajakaruna2358
    @kavishirajakaruna2358 ปีที่แล้ว +8

    2023 ත් අහනවා හැමදාම වගේ 😌❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @beautywithsadu3630
    @beautywithsadu3630 10 หลายเดือนก่อน +1

    2023 ❤ ගොඩක් ලස්සන සින්දුවක් ඉස්සර ඉදන්ම අහන ❤

  • @samadidissanayaka2351
    @samadidissanayaka2351 ปีที่แล้ว

    Mona hethuwakatada danne eth mama me sinduwata marama asy 😁❤️☺️😘😍

  • @thakshiakumudumali1020
    @thakshiakumudumali1020 ปีที่แล้ว +1

    Lassana song ekak

  • @MJanaChathu
    @MJanaChathu 9 หลายเดือนก่อน

    Adee... lariyaa

  • @ninonino5681
    @ninonino5681 3 ปีที่แล้ว +17

    2021.6.5❤