Madahas Palama (මදහස් පාලම) | Thilina Ruhunage ft. Kushani | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2013
  • Madahas Palama (මදහස් පාලම) | Thilina Ruhunage ft. Kushani | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰
    'Madahas Palama' performed by Thilina Ruhunage ft. Kushani
    #challenges #sinhalasindu #sinhalasong
    Madahas Palama Lyrics
    මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා
    හිතුවක්කාරෙට සිත නම් ඈතට කොහෙදෝ පිය මැන්නා
    දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා
    මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුණේ නෑ සීමා
    සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා
    හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුණා
    දැනුණා
    ජීවිතේ පිරුණා
    නවතින්න නො අසා ළමැදේ ඉඩ දුන්නේ කවුරුන් දෝ
    සිත දුන්නෙ නෑ ඉන්නත් පිටුපා
    මට මේ තරම් බර සුසුමක්
    බොරුවක් කියන්නට ඇති දෝ
    නිස්කාරණේ
    සිමා බඳීවී අලුතෙන්
    සංසාරෙ දුටු කාලේ දැනුණා ම හුරු පුරුදු
    ඔය ඇස් කතා කෙරුවා දැවටී
    අදහන්න හැකි දෝ කියලා
    මම මාගෙන්ම අහපු
    බව දන්නේ නෑ
    ඔබ දන්නවාද කියලා
    මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා
    හිතුවක්කාරෙට සිත නම් ඈතට කොහෙදෝ පිය මැන්නා
    දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා
    මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුණේ නෑ සීමා
    සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා
    හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුණා
    දැනුණා
    ජීවිතේ දැනුණා
    (C) 2011 Maharaja Entertainments Pvt. Ltd. ‪@MEntertainmentsPL‬
    ✅ Stream & Download: orcd.co/madahaspalama
    Visit us : me.lk
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Like us: Facebook: smarturl.it/FB.mentertainments
    Follow us: / mentertainments.lk
    Follow us: Twitter: smarturl.it/Twt.mentertainments
    #memusic #music #mentertainments
  • บันเทิง

ความคิดเห็น • 848

  • @thanuridhananja3641
    @thanuridhananja3641 9 หลายเดือนก่อน +359

    2023 මේ සින්දුව කීපාරක් අහනවද ?

    • @kaveesanka256
      @kaveesanka256 8 หลายเดือนก่อน +6

      අඩේ ඉන්නෝ 😂 එපා වෙන්නෑ කොච්චර ඇහුවත් මේවා

    • @damiya5627
      @damiya5627 7 หลายเดือนก่อน +3

      සතියකට වරක් සෙට් එකම අහනව

    • @ruwan6608
      @ruwan6608 6 หลายเดือนก่อน +1

      Ammapaa oww

    • @Tharushka_viduranga
      @Tharushka_viduranga 2 หลายเดือนก่อน +1

      2024 ❤

  • @sllivemusic255
    @sllivemusic255 2 ปีที่แล้ว +1414

    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමා පරන සින්දු අහන එක❤️❤️

    • @Amila9082
      @Amila9082 2 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් 💗🌹👍🎧

    • @umazz2429
      @umazz2429 2 ปีที่แล้ว +7

      සිරා 🥺

    • @dilmiamanda642
      @dilmiamanda642 2 ปีที่แล้ว +5

      මටත් ඒමයි

    • @lahiruashen6326
      @lahiruashen6326 2 ปีที่แล้ว +7

      හරියට අාගමක්

    • @comagaming1644
      @comagaming1644 2 ปีที่แล้ว +4

      Sira

  • @Mansaranna9488
    @Mansaranna9488 5 หลายเดือนก่อน +210

    2024 අහන අය මෙහෙට

  • @Prasa000
    @Prasa000 4 หลายเดือนก่อน +132

    2024 අහන සෙට් එක කෝ බලන්න... ❤❤❤

  • @chathurikamadhavi6646
    @chathurikamadhavi6646 10 หลายเดือนก่อน +123

    Challenges, හිරි⁣ පොද වැස්ස , ප්‍රවේගය අදටත් ආසම film ඒ සිංදු වල තියෙන vibe එක තාම ගිහින් නෑ ❤

    • @achinikaushalya2380
      @achinikaushalya2380 9 หลายเดือนก่อน +5

      E film wala thiyana quality eka yanne na

    • @Amila9082
      @Amila9082 4 หลายเดือนก่อน +3

      චැලෙන්ජර්ස්,හිරි පොද වැස්ස පිස්සුවක් තමා ඉතින් මන් ගාව ඩීවීඩී පීස් පවා තිබුනා 🎶🌹😍❤️👍⭐🎥🔥🍿✌️💯

  • @piyumaljayaweera1807
    @piyumaljayaweera1807 ปีที่แล้ว +103

    School trip වල අනිවා කිව්ව සින්දුවක් 🥺🫶🏼ඒ කාලෙ ඇහුවා වගේමයි තාමත් ඒ feeling එක එහෙම්ම දැනෙනවා 🥀✨🧘

  • @nimeshasewwandi7134
    @nimeshasewwandi7134 ปีที่แล้ว +267

    ඒ කාලේ ශේශාද්‍රිගේ ලස්සන ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @shanakamahesh7279
    @shanakamahesh7279 4 ปีที่แล้ว +603

    2070 අහන උන් ලයික් දපං 😂

    • @slmusic6874
      @slmusic6874 4 ปีที่แล้ว +2

      🤣🤣🤣

    • @sanayahsl6538
      @sanayahsl6538 3 ปีที่แล้ว +5

      here IAm...ape muthun miththo ahapu sindune deiyane😍😍shanaka mahesh muthun miththata godak sthuthi like karanna kiyala cmnt ekak dala thibbata..🤣🤣2070 09 06 much love siiye😂

    • @maashiedirisinghe7718
      @maashiedirisinghe7718 3 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @gayanatharinda488
      @gayanatharinda488 2 ปีที่แล้ว +4

      ඒ කලත් අහයි

    • @sachinthapriyanath8324
      @sachinthapriyanath8324 2 ปีที่แล้ว +1

      😆

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +120

    2008,2009 කාලේ හිතුවේ තාක්ෂණය වැඩි වෙන්න වෙන්න මීට වඩා හොද සිංදු එයි කියලා. ඒත් මල් සිංදු ආවත් හරි දිගටම එහෙම්ම ආවා තාම බැරි වුණා ඒ කාලේ music productions වලට challange කරන්න🙂

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

    • @dreammotivation598
      @dreammotivation598 2 หลายเดือนก่อน

      දෙරනෙයි සිරසෙයි සුපිරි සිංදු ⁣ටිකක් තිබිබා

  • @janakakumara70
    @janakakumara70 7 หลายเดือนก่อน +50

    2024ත් අහනවා❤❤

  • @kalindunaveen1060
    @kalindunaveen1060 3 ปีที่แล้ว +247

    2021 ජූනි මේ. ❤️තාම අහනවා😍 අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ 😍

  • @dilshaniudeshika100
    @dilshaniudeshika100 2 ปีที่แล้ว +255

    2022.01.10 අදටත් මේ සිංදු අහද්දී අමුතු සැනසීමක් දැනෙනවා

    • @aw4402
      @aw4402 2 ปีที่แล้ว +2

      Hmmmmmm aniwa

    • @aw4402
      @aw4402 2 ปีที่แล้ว +3

      OL kaleth ahuwa dan campus eketh ahanawaa

    • @dilshandayarathne
      @dilshandayarathne 2 ปีที่แล้ว +1

      Aniwa

    • @umazz2429
      @umazz2429 2 ปีที่แล้ว +1

      🥺

    • @lahiruashen6326
      @lahiruashen6326 2 ปีที่แล้ว +2

      සංසාරෙ හුරැපුරැදු සහොදරි....

  • @rathneaiya-7593
    @rathneaiya-7593 10 หลายเดือนก่อน +44

    ඒ බටනලා සද්දෙ❤🥹
    වෙනම ලෝකෙකට අරන් යනවා😊

  • @udithakshitha1255
    @udithakshitha1255 3 หลายเดือนก่อน +13

    2024 තාම අහනවා.💆‍♂️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ පිස්සුවක් මේක නම් ❤

  • @Kavima9565
    @Kavima9565 2 หลายเดือนก่อน +8

    Ane e sindu marama lassanai ..😢❤ahaddith marama gathiyak තියෙනවා .patan gaddima thiyena bata nala wadanya lassanai godak ❤

  • @sahanchathuranga2999
    @sahanchathuranga2999 3 ปีที่แล้ว +36

    callengers ආසම ෆිල්ම් එකක් 😍😍

  • @brainiacbreakdown
    @brainiacbreakdown 6 หลายเดือนก่อน +62

    Anyone in 2024?

  • @Ranu___
    @Ranu___ 10 หลายเดือนก่อน +24

    මේක අහද්දි ඒ කාලේ මතක් වෙනෝ .මතක් වෙනකොටත් ආසයි 🥺😘
    2023.09.07

  • @sandaruofficial2157
    @sandaruofficial2157 2 ปีที่แล้ว +73

    All time favorite ...ආයේ මේ වගේ films එනවනම්❤️

  • @Amila9082
    @Amila9082 2 ปีที่แล้ว +70

    දවසක් ගානේ හැමදාම ඉඩ ලැබෙන හැම වෙලාවෙම අහනවා සුපිරියක් පිස්සුවක් තමා ඉතින් 💗🌹👍🙂🎧

  • @rishonfernando8567
    @rishonfernando8567 3 ปีที่แล้ว +75

    මේ සින්දුව ඇහෙද්දි ඒ ෆීලින් එක ඇගට එනව ❤️❤️

  • @mino_z3308
    @mino_z3308 4 ปีที่แล้ว +364

    anyone from 2020 ?

  • @pathumikabandara8419
    @pathumikabandara8419 6 หลายเดือนก่อน +20

    2024🥺❤

  • @ddms169
    @ddms169 2 ปีที่แล้ว +17

    බලපු සුපිරිම film එකක් ඒ වගේම මේකෙ සිංදු ටිකත් කවදාවත් අමතක කරන්න බෑ.❤️

  • @isuudantha
    @isuudantha 4 ปีที่แล้ว +188

    2020 තාමත් ආසම film එකක් ❤

  • @mesadichamathka3911
    @mesadichamathka3911 2 ปีที่แล้ว +34

    ❤️හදවතට දැනෙන සින්දුවක් ❤️තාමත් ගොඩක් ආසයි

  • @imalshahewage9904
    @imalshahewage9904 3 ปีที่แล้ว +48

    2021 අහන අය 😍

  • @user-fu9yx7ku3c
    @user-fu9yx7ku3c 4 ปีที่แล้ว +136

    මේ සින්දුව අහන ගමන් ෆිල්ම් හෝල් එකේ කෙල්ලෙක්ට තුරුල්වෙලා හිටියා.. 13 වතාවක්, තවත් එක මතකයක් විතරයි,, 😟

    • @pamudithadulara342
      @pamudithadulara342 3 ปีที่แล้ว +8

      දැන් නෑද එයා? 😔

    • @dinethshehan1112
      @dinethshehan1112 2 ปีที่แล้ว +4

      sad memories

    • @naksaramihirani56
      @naksaramihirani56 2 ปีที่แล้ว +4

      hemoma enawa yanawa oyata hodakenek hambei

    • @maheshranasinghe1453
      @maheshranasinghe1453 2 ปีที่แล้ว +6

      තුරුල් වෙලා විතරද හිටියේ 🥺😁

  • @easykitchen5492
    @easykitchen5492 3 ปีที่แล้ว +14

    ඒ මෙලඩිය 😊🖤🖤🖤🖤

  • @hksineth9057
    @hksineth9057 3 ปีที่แล้ว +23

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට vitarada???

  • @venayt5421
    @venayt5421 11 หลายเดือนก่อน +10

    පිස්සුවක් මේක නම් 💆 මෙ වගෙ සෙට් එකක් තියෙනව කොච්චර ඇහුවත් එපාවෙන් නැ ❤️🥺

  • @imd8018
    @imd8018 ปีที่แล้ว +15

    පරණ කාලෙට තාලෙට ආස කරන මම 2023 ත් අහනවා මේක😌❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

  • @amandishaki2421
    @amandishaki2421 ปีที่แล้ว +15

    2023/05/24 වෙනිදා 2023දීත් මං වගේ මේ සින්දු අහන අය 👍
    හරිම ලස්සනයි සින්දුව කොච්චර කල් ගියත් අහන්න පුලුවන් 😌🌼✨️🌼💯

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      Aniwaryayenma Amandi. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna...

  • @lahiruashen6326
    @lahiruashen6326 2 ปีที่แล้ว +11

    සිංදුවට කොච්චර අාදරෙද කියනවානම් 2022 වෙලත් ඒ ගැම්ම මාර ශක්තියක් ඒන්නෙ.....❤❤❤❤❤

  • @apurwashehani489
    @apurwashehani489 7 หลายเดือนก่อน +5

    පරන ෆිල්ම් වල වගේම පරන සින්දුවලත් තියෙන්නේ අමුතුම වෙනස් රහක් ❤

  • @ama7314
    @ama7314 3 ปีที่แล้ว +16

    ජීවිතේ දැනුණා... 🥺♥️

  • @dulajashenmalinda9274
    @dulajashenmalinda9274 2 ปีที่แล้ว +25

    මතකයන් ගොඩක්. අවුරුදු ගානක් ආපස්සට ගෙනියන්න පුලුවන්

  • @senuriamanda2976
    @senuriamanda2976 4 ปีที่แล้ว +54

    2020 ත් ආදරෙයි ගොඩාක්......❤🎶😍

  • @janith1282
    @janith1282 3 ปีที่แล้ว +76

    2021 තාමත් අහන්වා, ❤ ❤ ❤ ❤

  • @Mani_7545
    @Mani_7545 ปีที่แล้ว +22

    2023.03.03🤏 අදටත් මේ 💗සිංදු අහනකොට 💦වෙනම ලෝකෙකට යනවා වගෙ...☝️🌼

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි මේ ආදරයට​ 😍💛
      ලස්සන සිංදු අහන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න​ :)
      bit.ly/MEntertainmentsYT

  • @pubuduthushara2628
    @pubuduthushara2628 3 ปีที่แล้ว +15

    2021 සිංහල අව්රුදු දවසෙම ❤️❤️

  • @S4MO_GAMING
    @S4MO_GAMING 11 หลายเดือนก่อน +12

    මම මේ වගේ සිංදු ගොඩක්ම අහන්නේ තනියම ඉන්න වෙලාවට බං දැනුත් එහෙමයි .. බොනකොටත් අහන්න ආස මේ වගේ සිංදු බලපන් ලස්සන දැන් මේ වගේ සිංදු නෑ ඇත්තටම අපි පිලිගන්න ඕන කාරනාවක් ඒක ... 😢❤ 2050 වෙනකම් හිටියොත් ඒත් අහනවා 🌼❤️ 2023/09/03 : 12:25AM

  • @gayanthapilapitiya3249
    @gayanthapilapitiya3249 2 ปีที่แล้ว +23

    2012 film එක release වුනෙ අවුරුදු 10 කට පස්සේ 2022 ත් අහනවා ❤️🎧🎵

  • @tharindugimhan613
    @tharindugimhan613 2 ปีที่แล้ว +50

    One million views එන්න ඔන song එක 😭

    • @ravindugodakanda5394
      @ravindugodakanda5394 2 ปีที่แล้ว +3

      ow dan thiyena sindu valata vada godak hodai

    • @shanuadira934
      @shanuadira934 11 หลายเดือนก่อน +1

      1.1M views thiynw ❤

    • @tharindugimhan613
      @tharindugimhan613 11 หลายเดือนก่อน +1

      @@shanuadira934 elakiri

  • @nadunmadushanka3193
    @nadunmadushanka3193 2 ปีที่แล้ว +18

    අදටත් පට්ටම ආසම සින්දුවක් 💖💖

  • @rishonfernando8567
    @rishonfernando8567 ปีที่แล้ว +12

    මාරම ෆීලින් එකක් එන්නෙ මෙක අහද්දි😩💕

    • @vihangafernando3257
      @vihangafernando3257 9 หลายเดือนก่อน

      Fantasy lokeka pawenw wge fresh feeling ekk 🥺😍

  • @chamilaweerasinghe9653
    @chamilaweerasinghe9653 3 หลายเดือนก่อน +3

    2024 welath thama me sinduwa pissu wage ahanawa ❤❤

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 6 ปีที่แล้ว +50

    Lovely Melody ... One of my all time favs .,.. !!

  • @crownshortfilms1928
    @crownshortfilms1928 ปีที่แล้ว +41

    2022 අහන අය කෝ❤😘

  • @namalchathuranga2009
    @namalchathuranga2009 ปีที่แล้ว +8

    හිත නිවෙන මේ ඇස් කතාකරන මේ සිංදුව හිතට අමුතුම සැනසිල්ලත්💗🌸2022.12.29🥀❤️

  • @dananjayabandara3975
    @dananjayabandara3975 2 หลายเดือนก่อน +2

    2024 ahna aya innwdooo 😍❤️❤️

  • @chruchofyahamagahealing211
    @chruchofyahamagahealing211 3 ปีที่แล้ว +20

    2020❤✊🥀 අම්මො ආසාම සින්දුව ආසාම ෆිල්ම් එක

  • @DriveCat
    @DriveCat 3 หลายเดือนก่อน +3

    2012 දි විතර මේ වයිබ් එක කැඩුනෙ නැත්තන් 😢

  • @SaraTVProduction
    @SaraTVProduction หลายเดือนก่อน +3

    2024 මේ සින්දුව අහනවද ? ❤❤❤❤

  • @Donhasi1
    @Donhasi1 2 ปีที่แล้ว +20

    අම්මෝ මෙක ගෙදරට හොරෙන් ගිහින් පබ්ලික් හොල් එකේ බැලුවෙ😂😂😂🙈

  • @harshanimadushanki3504
    @harshanimadushanki3504 ปีที่แล้ว +50

    දැන් තියෙන්නේ මොනාද?සිංදුද? ඒකට ඒ දවස්වල.දැන් අහද්දිත් ඇග ඇතුලට ගිහින් හදවත පතුලටම යනවා අප්පා ❤❤

    • @Relaxmind9064
      @Relaxmind9064 ปีที่แล้ว +6

      ❤️❤️❤️❤️ ඒ හැගීම කියාගන්න බෑ..තේරුම් ගන්නත් බෑ..

    • @maheeshadillshan1429
      @maheeshadillshan1429 ปีที่แล้ว

      👍🎉❤

  • @ShachinPerera-ty2dq
    @ShachinPerera-ty2dq ปีที่แล้ว +7

    මේ සිංන්දුව 20 පාරට වඩා අහලා තියනවා කොටින්ම අහපු ගානවත් මතක නෑ❤️💯

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @nadeemadara86
    @nadeemadara86 11 หลายเดือนก่อน +7

    චැලෙන්ජර්ස්.පිස්සුවක් ඒ කාලෙ🙊❤️

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 4 ปีที่แล้ว +18

    ආසම සින්දුවක් 😘😍

  • @maheshranasinghe1453
    @maheshranasinghe1453 2 ปีที่แล้ว +10

    Thilina ruhunage දැන් මෙයා කෝ මොකද කරන්නෙ පට්ට වොයිස් එකක් තව වැඩ ගන්න තිබ්බ ඕනේ තරම්

    • @roshanherath7181
      @roshanherath7181 ปีที่แล้ว

      He is still in the field. Thilina R is him. Search.

  • @tharinioshadha8558
    @tharinioshadha8558 2 ปีที่แล้ว +9

    2022 අහන අය මේ කොනට❤️❤️මාරම ආස සිංඋුවක් 🥰🥰🥰

  • @m-sri6808
    @m-sri6808 3 ปีที่แล้ว +14

    Actress is pretty, Lanka has beautifull actresses

  • @chamodyawijerathne
    @chamodyawijerathne 2 ปีที่แล้ว +7

    film එක EAP. මහරාජා එකේ VIDEO එක. මෙන්න මේ වගේ ෆිල්ම් ටිකක් ගහපල්ලකෝ ආයේ 😒❤😍

  • @S4K_FF_5632
    @S4K_FF_5632 2 ปีที่แล้ว +50

    8 yr ago☺️. තාමත් හිත නිදහස් කරන සිංදු අතර තියන සිංදුවක් !❤

  • @amashadilshani1434
    @amashadilshani1434 9 วันที่ผ่านมา +1

    Aye me sinduwa e singersla denna kiynnko aluth widihta❤❤

  • @nesasilva2005
    @nesasilva2005 5 หลายเดือนก่อน +10

    2024 අහන කට්ටිය කෝ 😭

  • @slLOARD
    @slLOARD หลายเดือนก่อน +2

    Man me film eka mulinma baluve 2016 😢❤
    Me film eka dakkama admuthu felleing ekk enava

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  27 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @praveenjayawardhana3980
    @praveenjayawardhana3980 9 หลายเดือนก่อน +24

    2023 ❤️

    • @user-pe7xo1ou7b
      @user-pe7xo1ou7b 9 หลายเดือนก่อน

      Hee ada film eka giya baluwda ...mata aye sinduwath ahnna hithila awe❤🙂🙂😍

    • @praveenjayawardhana3980
      @praveenjayawardhana3980 9 หลายเดือนก่อน

      @@user-pe7xo1ou7b mmth eka dkl thm bluve 😀

  • @dilshanrathnayaka4567
    @dilshanrathnayaka4567 3 ปีที่แล้ว +17

    මේ සින්දුව මතක් වෙලා,මේක යූ ටුයුබ් එකෙන් හොයාගන්න පුදුම ගේමක් දුන්නේ,😥❤ නම අමතක වෙලා තිබ්බේ

  • @user-vg9oo3jm9h
    @user-vg9oo3jm9h ปีที่แล้ว +6

    2023.6.17❤අදටත් මේ සින්දු අහද්දි අමුතු Feeling එකක් දැනෙනවා 🥺

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @bobitv4768
    @bobitv4768 6 หลายเดือนก่อน +2

    2024❤

  • @gamingcartoonsasiya
    @gamingcartoonsasiya 2 ปีที่แล้ว +14

    These are the songs that should be in trending list

  • @denethsathsara5817
    @denethsathsara5817 3 ปีที่แล้ว +8

    2021 eke ahana kattiya ko

  • @videoeditors2050
    @videoeditors2050 6 ปีที่แล้ว +49

    Ma waga film akak thamanm awa neeee

  • @indikanalindrasinghe1413
    @indikanalindrasinghe1413 2 ปีที่แล้ว +8

    2022 තාමත් අහනවා !

  • @tharindulakshitha8150
    @tharindulakshitha8150 2 ปีที่แล้ว +6

    පිස්සුවක්.....💖💫

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 11 หลายเดือนก่อน +2

    #Thilina Ruhunage ගයනවා දැක්කේ අද,woow 👌❤❤

  • @lelwalaguruge6757
    @lelwalaguruge6757 2 ปีที่แล้ว +4

    මේ 2021 සැප්තැම්බර් 😘❤️❤️😎 අමතක නෑ ....

  • @isuruchamikara1498
    @isuruchamikara1498 3 ปีที่แล้ว +4

    Thilina aiya patta ❤❤❤❤

  • @kalanacperera
    @kalanacperera ปีที่แล้ว +4

    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමා පරන සින්දු අහන එක 2 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @dewminasuwindu1457
    @dewminasuwindu1457 ปีที่แล้ว +6

    මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා💥
    හිතුවක්කාරෙට සිතනම් ඈතට කොහෙදෝ පියමැන්නා🍃
    2023 JUNE 09

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      🙋🙋
      ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
      bit.ly/MEntertainmentsYT

  • @hjk86259
    @hjk86259 3 ปีที่แล้ว +8

    අදටත් ආස සිංදු ❤❤❤❤❤❤❤

  • @Tharushi2003
    @Tharushi2003 7 หลายเดือนก่อน +1

    මේ අහන්නෙ කී වෙනි පාරද කියලවත් මතක නෑ ඒ තරම් හිතට වැදුන සින්දුවක් 🥺

  • @yasassandeepa
    @yasassandeepa 3 หลายเดือนก่อน +3

    2024 April! ඒ ෆීලින් එක❤🥹

  • @kumarichamodika3419
    @kumarichamodika3419 2 ปีที่แล้ว +2

    Super song adatah ahanawa

  • @milindidimanthika
    @milindidimanthika 2 ปีที่แล้ว +9

    තාම ආසම සින්දුවක් 2022 ☺️❤️

  • @thenukavisal-nr5ux
    @thenukavisal-nr5ux 3 หลายเดือนก่อน +4

    2024 ත් අහන සෙට් එක 😍😍

  • @mlsworld2327
    @mlsworld2327 6 ปีที่แล้ว +13

    thilina ruhunugege niyamai

  • @Erangi.H.P294
    @Erangi.H.P294 3 ปีที่แล้ว +8

    ආසම සිංදුවක් ❤
    2021

  • @nipunisithumini3895
    @nipunisithumini3895 2 ปีที่แล้ว +10

    Old memories🥺❤️

  • @saranirathnayaka2841
    @saranirathnayaka2841 3 ปีที่แล้ว +19

    This deserves 1 million views

  • @Supipi2850
    @Supipi2850 ปีที่แล้ว +3

    හදවත cool කරන සින්දු..❤️ 2023 anyone?

  • @jayaminirathnayaka
    @jayaminirathnayaka ปีที่แล้ว +4

    හොය හොය හිටපු සින්දුවක්💝😍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @kasunaravinda07
    @kasunaravinda07 3 ปีที่แล้ว +7

    2021 ♥️🔥 Anyone?

  • @JXSTXLLER
    @JXSTXLLER 2 ปีที่แล้ว +10

    This song is so beautiful. I love it. ❤️

  • @rishonfernando8567
    @rishonfernando8567 4 ปีที่แล้ว +5

    Adarei අහස tharam

  • @sandeepakodithuwakku1958
    @sandeepakodithuwakku1958 2 ปีที่แล้ว +1

    ado ai bn dan me wage supiri film en naththe

  • @dflowkdkunit
    @dflowkdkunit ปีที่แล้ว +16

    This is what we call beats 😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Aww! Thanks a lot:)
      Do subscribe us for more content.
      bit.ly/MEntertainmentsYT

  • @ranathungaanirosha2242
    @ranathungaanirosha2242 11 หลายเดือนก่อน +3

    2023.09.03 පාන්දර ඉදන් වැස්ස එහම හිතලේ මේක අහද්දි නියමයි

  • @Max-eo7or
    @Max-eo7or 2 ปีที่แล้ว +1

    Me sindu wlt ghnna sindu tma na 😍❤️