Sulanga Wage Daga Karana (සුළඟ වගේ දඟකරන) | Roshan Fernando | Official Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ค. 2022
  • "Sulanga Wage" is a popular song by Sri Lankan artist Roshan Fernando. It is a romantic ballad that tells the story of a person's longing for their loved one, and their willingness to go to great lengths to be with them. The lyrics are emotional and captivating, painting a vivid picture of the singer's deep love and devotion. The melody is hauntingly beautiful and will stay with listeners long after the song has ended. Overall, "Sulanga Wage" is a powerful and moving tribute to love and the lengths one will go to be with their beloved.
    Download/Stream now : lnkfi.re/HeartTouchingSinhala...
    Artist - Roshan Fernando
    Music - Roshan Fernando
    Lyrics - Priyal Weerasinghe
    Lyrics
    සුළග වගේ දග කරන
    එති එති ලග රැදෙන
    ඔයා වගේ හිත නිවන
    භාවනාවක් කොහෙද
    සුළග වගේ දග කරන
    එති එති ලග රැදෙන
    ඔයා වගේ හිත නිවන
    භාවනාවක් කොහෙද
    විටෙක ඇවිත් සිත සිඹින
    ආයෙමත් දුර දුවන
    විටෙක ඇවිත් සිත සිඹින
    ආයෙමත් දුර දුවන
    හෙමින් හෙමින් කිති කවන
    ඔයා මගෙ පෙම් කවිය
    සුළග වගේ දග කරන
    එති එති ලග රැදෙන
    ඔයා වගේ හිත නිවන
    භාවනාවක් කොහෙද
    වෙලා ඇවිත් සුළි සුළග
    පාරවයි සිත සුව්ඳ
    වෙලා ඇවිත් සුළි සුළග
    පාරවයි සිත සුව්ඳ
    තරහ නෑ මං තවම
    හෙටත් ඔඅයා මගෙ මැණික
    සුළග වගේ දග කරන
    එති එති ලග රැදෙන
    ඔයා වගේ හිත නිවන
    භාවනාවක් කොහෙද
    භා..ව..නා..ව..ක්.. කොහෙද...
    ✅Subscribe Now: bit.ly/MEntertainmentsYT
    ➡️Visit us : me.lk
    👉Follow us
    ▶Facebook - / mentertainments
    ▶Instagram - / mentertainments.lk
    ▶Twitter - / mentertainments
    ▶TikTok - / mentertainments.lk
    Enjoy and stay connected with us!
    (C) 2022 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
    #SulangaWage #RoshanFernando #aluthsinhalasong #mentertainments #memusic #music
  • เพลง

ความคิดเห็น • 245

  • @charuniwathsala1326
    @charuniwathsala1326 ปีที่แล้ว +162

    ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද❤🥺

  • @Nadujayasinghe
    @Nadujayasinghe ปีที่แล้ว +100

    තරහා නෑ මන් තවම... 🥺♥️🌼
    හෙටත් ඔයා මගෙ මැනික..🥺♥️🌼

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว +2

      Naduu
      Adara wadanawak vetarae eturu unaa
      Kohamada oyata Yalu wa eten

    • @amazingvideos550
      @amazingvideos550 3 หลายเดือนก่อน +1

      💓💓💓

  • @tharu1871
    @tharu1871 2 ปีที่แล้ว +85

    සුලග වගේ දගකරන...
    එති එතී ලග රැදෙන...
    ඔයා වගේ හිත නිවන...
    බාවනවක් කොහෙද?😘😘💛

  • @sachithmadhushan3674
    @sachithmadhushan3674 2 ปีที่แล้ว +295

    මේවා ලෙජන්ඩරි ක්ලැසික් සින්දූ ❤️😌

  • @_dewmin_
    @_dewmin_ ปีที่แล้ว +56

    ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද 😍💖

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 6 หลายเดือนก่อน +21

    මමත් මේ ගීතය ඉස්සෙල්ලා ම ඇහුවේ රෑ වෙලාවක ට්‍රිප් එකක් ගිහින් එනගමන්....සේරටම නින්ද ගිහින් ...අපේ වාහනේ විතරයි මුලු පාරටම ....පුදුම හැඟීමක් දුන්න ගීතයක්

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg ปีที่แล้ว +54

    කල්ප ගානක් පවතින සිංදු බොල ❤❤
    අවුල අද කාලේ මේ වගේ සිංදු හැදෙන් නැති එක.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @rasikasadaruwan2054
    @rasikasadaruwan2054 ปีที่แล้ว +15

    ඒ වචන ටික, ඒ වගේද සංගීතය.තනිකරම භාවනාවක්

  • @Avindya7
    @Avindya7 5 หลายเดือนก่อน +74

    Anyone in 2024?

  • @SandunAkash-
    @SandunAkash- ปีที่แล้ว +16

    මං අදටත් අහනවා ❤️☺️

  • @kCdramalovers579
    @kCdramalovers579 ปีที่แล้ว +27

    කවදාවත් මැරෙන්නෙ නැති සිංහල 🎶 සින්දු 🎶❤❤❤❤❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

    • @kCdramalovers579
      @kCdramalovers579 ปีที่แล้ว +2

      @@MEntertainmentsPL 👌👌

  • @sandunirashiprabha4495
    @sandunirashiprabha4495 ปีที่แล้ว +50

    Colombo - kandy intercity බස් එකේ 5.00 pm, හැමෝම නිශ්ශබ්දයි...ජනේලයෙන් එළිය බලාගෙන යන වෙලාවක, මේ සින්දුව play කරා... අම්මෝ ඒ දැනුන හැගීම.. 🤗😇

  • @chandimagunasekara7653
    @chandimagunasekara7653 2 ปีที่แล้ว +16

    ඔයා වගෙ හිත නිවන භාවනාවක් කොහෙද....💕💕💕💕💕

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +31

    තරහා නෑ මං තවම....
    හෙටත් ඔයා මගේ මැණික .... 😥

  • @kaviivindya7558
    @kaviivindya7558 ปีที่แล้ว +25

    විටක ඇවිත් සිත සිඹින.....😘
    ආයෙමත් දුර දුවන.....🥺
    හිම්න් හිමින් කිති කවන.....🙈🙈
    ඔයා මගේ පෙම් කවිය♥🙈🥺😔

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +4

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

    • @SonaliPramudika
      @SonaliPramudika 6 หลายเดือนก่อน +1

      😘😘😘😘👍

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 ปีที่แล้ว +15

    ඇත්තමයි භාවනාවක් වගේ.... 🥺🥺

  • @H.S.Fernando
    @H.S.Fernando ปีที่แล้ว +7

    හෙමින් හෙමින්
    කිති කවන......
    ඔයා මගේ
    පෙම් කවිය........😌💜️

  • @no_name1323
    @no_name1323 10 หลายเดือนก่อน +49

    2023 anyone?
    this is a masterpiece 😫💕

  • @shashenrashmika6219
    @shashenrashmika6219 4 หลายเดือนก่อน +3

    මචං මේවා තව අවුරුදු ගානක් පවත්න සිංදු.මන් දන්නැ ඉදිරි අනාගතේදි මේ වගේ සිංදු බිහිවෙයිද කියල❤❤

  • @Nadu689
    @Nadu689 7 หลายเดือนก่อน +36

    මගෙ boyfriend මට කියන්න ආසම සින්දුව ❤

  • @nickzmreez
    @nickzmreez ปีที่แล้ว +39

    Brought back to childhood ❣️

  • @bosilushooting5489
    @bosilushooting5489 ปีที่แล้ว +8

    ඇත්තටම බාවනාවක්

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +14

    😍🌸මතක අලුත් කරන සිංඳු

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +4

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩක් ස්තූතියි!
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

    • @SonaliPramudika
      @SonaliPramudika 6 หลายเดือนก่อน +1

      👍👍👍

  • @chandanarathnayaka3424
    @chandanarathnayaka3424 11 หลายเดือนก่อน +7

    සුළග වගේ දග කරන❤❤

  • @tharu1010
    @tharu1010 10 หลายเดือนก่อน +8

    තරහා නෑ මං තවම....😓
    හෙටත් ඔයා මගෙ මැණික😢❤

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 ปีที่แล้ว +5

    Roshan ayyge song e kale idanma supiri👌❤️

  • @mr.nobody6688
    @mr.nobody6688 4 หลายเดือนก่อน +2

    තරහා නෑ
    මං
    තවම......
    හෙටත් ඔයා මගෙ
    මැණික ❤🎉

  • @diniduperera1939
    @diniduperera1939 11 หลายเดือนก่อน +7

    භාවනාවක්🥺❤️

  • @madushikanirosha5587
    @madushikanirosha5587 ปีที่แล้ว +6

    Marama lassanaii ...pissu wageee ahana kota godak dukaii....

  • @user-su1xi3sd8l
    @user-su1xi3sd8l 7 วันที่ผ่านมา +1

    Taraha nee man thawama....hetat oya mage manika......❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @nipunimaduwanti9275
    @nipunimaduwanti9275 11 หลายเดือนก่อน +6

    තරහා නෑ මන් තවම.....
    හෙටත් ඔයා මගෙ මැනික..❤❤❤❤❤

  • @kaveeshamadushanka8905
    @kaveeshamadushanka8905 ปีที่แล้ว +8

    තරහා නෑ මන් තවම 🥺
    හෙටත් ඔයා මගේ මැණික 😔💔

  • @avee_san_0
    @avee_san_0 6 หลายเดือนก่อน +1

    ඔයා වගේ හිත නිවන...භාවනාවක් කොහෙද... ❤️😍

  • @Pyasiri
    @Pyasiri 6 หลายเดือนก่อน +1

    ඉතාමත්ම ලස්සනයි නියමයි ජයවේවා

  • @sadeeshasankalpa7587
    @sadeeshasankalpa7587 ปีที่แล้ว +5

    This is the song of roshan that i love very much

  • @pramudirasara6057
    @pramudirasara6057 ปีที่แล้ว +9

    හෙටත් ඔයා මගේ මැණික😔😓

  • @lahiruperera273
    @lahiruperera273 2 ปีที่แล้ว +11

    Heart touching brother 🥺♥️

  • @DiwanthiMalsha
    @DiwanthiMalsha 7 หลายเดือนก่อน +1

    හිත නිවනවා තාමත්❤❤❤

  • @SithijaLakshan-c9h
    @SithijaLakshan-c9h 15 วันที่ผ่านมา

    වෙනම එකක්

  • @samarakoonajith7830
    @samarakoonajith7830 6 หลายเดือนก่อน +2

    මම අසම ගීත වලින් 1ක්❤

  • @dulanjalidissanayake7550
    @dulanjalidissanayake7550 ปีที่แล้ว +6

    ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද 🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මතක අලුත් කරගත්තට ගොඩක් ස්තූතී..දිගටම අපිත් එක්ක රැදී සිටින්න..
      bit.ly/MEntertainmentsYT

    • @SonaliPramudika
      @SonaliPramudika 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @suweninethni4795
    @suweninethni4795 6 หลายเดือนก่อน +6

    මෙක මන් කියන්නෙ මගෙ නංගිට 🤗💙

  • @thakshiakumudumali1020
    @thakshiakumudumali1020 ปีที่แล้ว +5

    Lassanai...amazing voice......

  • @Imasha_Welivita
    @Imasha_Welivita 9 หลายเดือนก่อน +1

    මගෙ ඔයා තමයි භාවනාව 😘❤

  • @user-oh5rv2cq2n
    @user-oh5rv2cq2n 11 หลายเดือนก่อน +3

    @Sasira Fernando 🥺❤️ හෙටත් ඔයා මගේ මැණික

  • @thakshiakumudumali1020
    @thakshiakumudumali1020 ปีที่แล้ว +3

    Lassana song ekak....congratulations....Good luck.....

  • @kanchanakanchana537
    @kanchanakanchana537 ปีที่แล้ว +8

    හෙටත් oya mage මැණික 😍

  • @piyumifernando2241
    @piyumifernando2241 ปีที่แล้ว +2

    Beautiful song 💖😍

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 5 หลายเดือนก่อน

    භාවනාවක්❤

  • @arjunas6683
    @arjunas6683 7 หลายเดือนก่อน +2

    What a wonderful song Mr.Roshan your are taking us for another world....also when we list to this song don't feel to heart any human life...even I total lost
    Triple gem will tak care of you and God will bless you
    As a small request please try to do more songs like this❤

  • @MiyensiDinethma
    @MiyensiDinethma 2 หลายเดือนก่อน

    හිත නිවන ලස්සන ගීතයක්..

  • @Beautyprism01
    @Beautyprism01 2 หลายเดือนก่อน

    තනියෙන් ඉන්න වේලාවක❤

  • @user-ge4kn8ub4v
    @user-ge4kn8ub4v 2 หลายเดือนก่อน +1

    සුළග වගේ දග කරන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MadonaMadona-fi6kq
    @MadonaMadona-fi6kq 4 หลายเดือนก่อน

    භවනාවක් වගේඅහගෙන ඉන්න පුලුවන් 😊😊😊😊😊

  • @chandralathakatipeatachchi9104
    @chandralathakatipeatachchi9104 6 หลายเดือนก่อน +1

    ❤❤❤Oya mage pem kawiya

  • @Sachi20019
    @Sachi20019 ปีที่แล้ว +7

    ඔයවගේ හිත නිවන...
    භාවනාවක්....
    කොහෙද......?????
    👩‍❤️‍💋‍👨❤️😪

  • @user-bh5ds4vl2m
    @user-bh5ds4vl2m 7 หลายเดือนก่อน +4

    2023 අග බාගෙත් අහනවා😘

  • @rashmianurangi3267
    @rashmianurangi3267 ปีที่แล้ว +4

    Beautiful 🥰

  • @sanugloble3597
    @sanugloble3597 ปีที่แล้ว +12

    2022 aya like ekak dagena yamu 💕💕

  • @thakshiakumudumali1020
    @thakshiakumudumali1020 ปีที่แล้ว +2

    Real voice.....

  • @thakshiakumudumali1020
    @thakshiakumudumali1020 ปีที่แล้ว +3

    Amazing voice

  • @sahanbro1682
    @sahanbro1682 ปีที่แล้ว +2

    Podi kale idan ahana ekak. ❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Ow Sahan. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna...

  • @sirilrajapaksha22
    @sirilrajapaksha22 3 หลายเดือนก่อน +2

    2024un koo😊

  • @old_memories_x
    @old_memories_x ปีที่แล้ว +6

    Ultra legend music 💓

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      Thank you so much for this lovely feedback 🥰🥰🥰
      Do subscribe us for more amazing content :)
      bit.ly/MEntertainmentsYT

  • @supunkavinda547
    @supunkavinda547 2 ปีที่แล้ว +2

    Sulaga wage daga karana eti ethi laga radena oya wage hitha nimana bawanawak koheda 😔

  • @sujanipiyumika-wb8nh
    @sujanipiyumika-wb8nh 9 หลายเดือนก่อน +2

    Beautiful voice

  • @danukasandaruwan641
    @danukasandaruwan641 4 หลายเดือนก่อน

    Supiriyak

  • @dinushkaumesh5474
    @dinushkaumesh5474 ปีที่แล้ว +2

    Oya vage hitha nivana bavanawak koheda 😍❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna Dinushka...

  • @apsarakumudini799
    @apsarakumudini799 25 วันที่ผ่านมา +1

    Fv song ❤ ✨️🙂

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  25 วันที่ผ่านมา

      An all time favorite Apsara. Thank you for your comment. Please subscribe and enjoy more great music.

  • @chamikaranethmal366
    @chamikaranethmal366 5 หลายเดือนก่อน +1

    තරහා නෑ මං තවම.හෙටත් ඔයා මගෙ මැණික.❤

  • @user-yu4cs3ft1p
    @user-yu4cs3ft1p หลายเดือนก่อน

    Sindunam sindu thamaiiiii

  • @imeshadissanayake1745
    @imeshadissanayake1745 27 วันที่ผ่านมา +1

    තරහා නෑ මං තවම......හෙටත් ඔයා මගේ මැණික.....❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  27 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි Imesha. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @vishmiamaya
    @vishmiamaya 10 หลายเดือนก่อน +1

    Fav😍

  • @saduniharshika3753
    @saduniharshika3753 4 หลายเดือนก่อน

    ඔයා වගේ හිත නිවන ...
    භාවනාවක් කොහෙද ....

  • @harshanapriyamantha4518
    @harshanapriyamantha4518 5 หลายเดือนก่อน +1

    My favorite ❤

  • @prasadchathuranga6412
    @prasadchathuranga6412 5 หลายเดือนก่อน

    ඔයා වගෙ හිත නිවන ❤❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 5 หลายเดือนก่อน

    Adareyi ❤

  • @PraveenAkash-vp3eh
    @PraveenAkash-vp3eh 4 หลายเดือนก่อน

    Patta lassana sinduwak ❤

  • @dulanjalishenu3387
    @dulanjalishenu3387 7 หลายเดือนก่อน

    Oya wage hitha niwana....bawanawak koheda❤❤❤

  • @sankhamalika
    @sankhamalika 2 ปีที่แล้ว +2

    😍😍

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +5

    ♡🎧🥀

  • @ChathuwaStreams
    @ChathuwaStreams ปีที่แล้ว +2

    🤗🤗🤗🤗

  • @chalakabandara2819
    @chalakabandara2819 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @shehanyasitha7927
    @shehanyasitha7927 ปีที่แล้ว +2

    ❤️

  • @BombuwalaThakshila-tt2by
    @BombuwalaThakshila-tt2by ปีที่แล้ว +1

    Good luck ...Congratulation .....

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Aww! Thank you so much for this love.
      Stay Tuned and Do subscribe our channel :)
      bit.ly/MEntertainmentsYT

  • @user-ov2di2re3g
    @user-ov2di2re3g 3 หลายเดือนก่อน

    Oya wage hitha nuwana bawanawak koheda ❤❤❤❤❤

  • @runikw5409
    @runikw5409 ปีที่แล้ว +1

    Akaama bawanawak

  • @ftfryftfrt6445
    @ftfryftfrt6445 ปีที่แล้ว +1

    ❤❤

  • @nipuninavodya4026
    @nipuninavodya4026 7 หลายเดือนก่อน

    Mge hitha niwana kena eya kiyala eywth dnn naa❤

  • @deepanimanike6473
    @deepanimanike6473 ปีที่แล้ว +1

    ❤️❤️🥰🥰

  • @lahiruchathuranga2752
    @lahiruchathuranga2752 ปีที่แล้ว +2

    Favorite ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank you so much for this love.
      Stay Tuned and Do subscribe our channel :)
      bit.ly/MEntertainmentsYT

  • @javithhansana8155
    @javithhansana8155 3 หลายเดือนก่อน

    තරහා නෑ මන් තවම...
    හෙටත් ඔයා මගෙ මැණික..❤

  • @channadulanjana7490
    @channadulanjana7490 ปีที่แล้ว +1

    💞💞💞

  • @nipunimadhushika6988
    @nipunimadhushika6988 หลายเดือนก่อน

    තරහ නෑ මං තවම
    හෙටත් ඔයා මගෙ මැණික 🥺❤🌎

  • @hasinduviraj8558
    @hasinduviraj8558 ปีที่แล้ว +1

    😘😍😍

  • @Weihenagerashmi
    @Weihenagerashmi ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @amalmadhufernando9252
    @amalmadhufernando9252 ปีที่แล้ว +1

    Sulaga wage

  • @chanraman
    @chanraman 22 วันที่ผ่านมา

    බදුල්ලේ ඉන්නේ 7/7/2024 දැන් වෙලාව 2-230 තියෙන ඉහල ඉඳලම සද්දේ න් මේ සිංදුව අහනවා

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  21 วันที่ผ่านมา +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @savindumaduranga
    @savindumaduranga ปีที่แล้ว +1

    Cooht oya mage manika 😟😟

  • @nishmithavidumal7367
    @nishmithavidumal7367 ปีที่แล้ว

    ❤️✨️