සිහිනයක සේයා (‌තේමා ගීතය ) | ගයාෂාන් බුද්ධික සහ රිද්මාවි ඇන්තනි [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2024
  • Download High Quality Video : bit.ly/2mcLo5h
    Hriu TV Music Video Downlods - www.hirutv.lk/music
    Hriu TV Music Audio Downloads - www.hirufm.lk/music
    Song - Sihinayaka Seya
    Artist - Gayashan buddhika & Ridmavi anthony
    Music - Thilina Ruhunuge
    Lyrics - Rachitha Wakista
    Video - Hiru Tv
    #hirumusic #music #musicvideo
  • บันเทิง

ความคิดเห็น • 814

  • @kanchanapradeep8064
    @kanchanapradeep8064 2 ปีที่แล้ว +1232

    අනේ මේ කතාව අායේ පෙන්නනවට කැමති අය ලයික් කරන්න 😍

    • @ravinduvisuals
      @ravinduvisuals ปีที่แล้ว +2

      😂😂😂

    • @harshachathuranga5353
      @harshachathuranga5353 ปีที่แล้ว +4

      Me kathawa mula idala youtube eke nadda

    • @imashiupeksha9833
      @imashiupeksha9833 ปีที่แล้ว +5

      @@harshachathuranga5353 තියෙනවා sinhala dub නැතුව eng sub eka seach karana "silsila ep1" කියලා

    • @deshanisewandi3631
      @deshanisewandi3631 11 หลายเดือนก่อน +4

      Man kamathi na e kathavak unath aye balanna 😡😡 aththatama e vage minissu kavadavathma kisima athmayakadi hambenna epa

    • @janakakumara7082
      @janakakumara7082 10 หลายเดือนก่อน +1

      Ow ඕනි අනේ. මාරම ලස්සනයි ඒ කතාව♥️🥺

  • @UmashiAnjana-rj2wc
    @UmashiAnjana-rj2wc 5 หลายเดือนก่อน +57

    2024 ත් අහනවා . ඒ තරම්ම ලස්සනයි

  • @SriyaniHerath-xf3kr
    @SriyaniHerath-xf3kr 2 หลายเดือนก่อน +70

    2024 අහන අය කෝ..😊

  • @ayeshamadushani3976
    @ayeshamadushani3976 3 ปีที่แล้ว +375

    කතාව නොබැලුවත් අදටත් අහනවා මේ සින්දුව....❤️❤️

  • @user-ym7qu9xj9h
    @user-ym7qu9xj9h 3 ปีที่แล้ว +1186

    මේ සිංදුව මාර ලස්සනයි. ❤️ කතාවනම් ගොඩක් දුක හිතෙනවා. මේ කතාවෙ මෝලිට උන දේ කිසිම ගැහැනියකට අත්විදීමට සිදු නොවේවා ...! 🙏 ඒ වගේම නන්දනීලා වගේ ගැහැනුන් සහ කුනාල් වගේ පිරිමින් ජීවිතේට මුන නොගැසේවා.... ! 🙏

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 3 ปีที่แล้ว +58

      ඒත් නන්දනී නරක කෙනෙක් නෙමේ ඒවගේම කුනාලුත් නරක නෑ 🙂

    • @user-ym7qu9xj9h
      @user-ym7qu9xj9h 3 ปีที่แล้ว +140

      @@alexanderthegreat3169 කොහොමද එහෙම කියන්නෙ.. නන්දනී හොදටම දන්නවා කුනාල් කියන්නෙ එයාගෙ හොදම යාලුවගෙ හස්බන් කියලා.ඒ වගේම මෝලි නරක කෙනෙක් නෙමෙයි...ඇයි කුනාල්ගෙ වයිෆ්ව අමතක කරලා නන්දනී එක්ක ගියේ. මටනම් ඒ දෙන්නවම එපා උනා ඒ සීන් එක නිසා අනේ. 😥😥

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 3 ปีที่แล้ว +58

      @@user-ym7qu9xj9h ඒත් මං කිව්වේ ඒගොල්ලෝ නරක නෑ කියලා. කුනාල් ජරා වැඩ කරන් නෑනෙ රාජ්දීප් වගේ. හැමෝටම උදව් කරන හොද කෙනෙක් කුනාල් . ඒ වගේම නන්දනීත් කුහක ජරා ගෑනු කෙනෙක් නෙමේනේ.එයත් හරි ආදරෙයි මෝලිට. ඒ වගේම ඕන කෙනෙක්ට උදව් කරන කෙනෙක්.ඒත් මේකේ තියෙන්නේ වෙනම දෙයක් . අපේ රටේ කට්ටිය නම් ලිංගික ආකර්ෂණය වගේ හේතු හින්දානේ වෙන ගෑනු එක්ක යාලු වෙන්නේ( වෙන රටවල ගොඩක් එහෙම තමා ) .ඒත් කුනාල් එහෙම නෙමේ. එයා කොච්චර නවත්තන්න හැදුවද ඒ හැගීම . ඒ වගේම නන්දනීත් එහෙමයි.බැරිම තැන එයා මෝලිගෙ ගෙදරිනුත් ගියා. ඒ හින්දා මේක සාමාන්‍යයෙන් වෙන ඩිවෝස් එකක් නෙමේ. මේදෙන්නා ගිය ආත්ම වල ඉදන් එකට හිටපු හින්දා වෙන්නැති ඒක නවත්තගන්න බැරිවුනේ. ඒ හින්දා අපේ වගේ ලිංගික ඇසුරට විතරක් වෙන ගෑනු එක්ක යාලු වෙන අයට මේ දෙන්නාව සමාන කරන්න එපා. හැගීම් නවත්තන්න ගොඩක් අමාරුයි මිනිස්සුන්ට ඒකම තමා මේ සිංදුවෙනුත් කියන්නේ. මං හිතනවා ඔයාට තේරෙන්න ඇති කියලා 🙂🙂

    • @user-ym7qu9xj9h
      @user-ym7qu9xj9h 3 ปีที่แล้ว +136

      @@alexanderthegreat3169 ඔයා කියුව දේ මට පැහැදිලි උනා. නමුත් මම ඒක පිලිගන්න කැමති නැ. ඔයයි මායි දෙවිදිහකට හිතන්නෙ.⁣ඔයාද මමද හරි කියන්න මට බැ.මොකද අපි ආදරේ කරලා කසාද බැන්දට පස්සෙ වෙන කෙනෙක්ව දැකලා එයා එක්ක කතා බහා කරලා ඉද්දි අපිට එයාලා ගැන ආදරයක් ආසාවක් හැගීමක් ඇති වෙනවානම් අපේ කසාද ජීවිතෙ විනාස වෙනවා නේද. අන්තිමට මෝලිට දරුවෙක් එක්ක තනි වෙන්න උනා.මෝලිට දැනුන දුක කොච්චරද.අපිට ඒ දේට මූන දෙන්න උනොත් ඒ වේදනාව විදින්න පුලුවන් වෙයිද...මොකද මෝලි වැරදි කරපු කෙනෙක් නෙමෙයි එයාට එච්චර වේදනාවක් දෙන්න.කුනාල්ට තිබ්බා කසාදෙ ගැන හිතලා එයාගෙ හැගීම් යටපත් කරගන්න... හැබැයි තවදෙයක් කුනාල් මෝලිට ආදරේ කරානම් නන්දනී නෙමෙයි සුරංගනාවියක් ආවත් එයාගෙ ආදරේ අතෑරලා එයාලා ගාවට යන්නෙ නැ....නන්දනී අන්සතු දේකට ආදරේ කරේ.එයා එච්චරට හොද කෙනෙක්නම් මෝලිගෙ ආදරේ උදුරගයිද.එයාලා කරන දේ වැරදී කියලා එයාලා හොදටම දැනන් හිටියත් ඒ දේ නතර කරන්න ගියත් එයාලා ඒක කරේ නැ. ඒ දෙන්නගෙ හැගීම් පාලනය කරගන්න බැරි උනා නෙමෙයි හැගීම් පාලනය කර ගත්තෙ නැ.මටනම් හිතෙන්නෙ එහෙමයි.

    • @nimalrathnayaka8308
      @nimalrathnayaka8308 2 ปีที่แล้ว +29

      @@user-ym7qu9xj9h ek athth.mth pilignnw.😢

  • @chanu6216
    @chanu6216 2 ปีที่แล้ว +199

    මං මාර ආසයි මේ කතාවට.මෝලි පව් කොච්චර කුනාල්ට ආදරේ කරාද බැලින්නම් කුනාල් හදවතින්ම මෝලිට ආදරේ කරලා නෑ එහෙම කලානම් 3වෙනියෙක් ඒ දෙන්නා මැද්දට එන්නෑ.ඒ ආවත් කුනාල්ට ආදරයක් ඇති වෙන්නෑ .නන්දනි කොච්චර හොද උනත් එයා නිසා එයාගේ හොදම යාලුවා තනි උනා ලමයෙක් එක්කම 💔

  • @bandulabandula8319
    @bandulabandula8319 8 หลายเดือนก่อน +143

    යාලුවට හොදක් කරන්න ගිහින් මෝලිට උන දෙයක්. මං නම් ඒ කතාවෙ මෝලිට තමා ආසම ❤

  • @tharumaduwanthi8053
    @tharumaduwanthi8053 2 ปีที่แล้ว +286

    ආදරින් බැදිච්ච කිසිම හිතකට මෙවන් ගින්දරක් නොවේවා🙏🙏

  • @shachiniayesha4543
    @shachiniayesha4543 2 ปีที่แล้ว +236

    ඇත්ත ජීවීතේ දී මෙ darama එකෙන් ගන්න අපිට දෙයක් තියනවා ..කොච්චර දෙන්නම අවන්ක හොද වුනත් තුන්වෙනියෙක් ව නම් ලගින් වත් තියගන්න ඒපා කියලා😂😂😂😂😂😂😂😂 අපේ කිය්ලා🤣🤣🤣 හිතන් ඉන්න අපිත් ඔලුව උඩ තියාගෙන ඉන්න අය තමයි අපිට මෙ වගේ වැඩ කරන්නේ ....... නියම කතාව අපිට දෙයක් ගන්න නම් ......මේ වගේ කොච්චර අය දු ක් විදිනවා ඇද්ද..
    Song එක නම් සෝයි ..හරිම ලස්සනයි ..අයියා යි අක්කෙයි ....වොයිස් 😘😘😘😘😘💗💗💗💗💗💗

  • @hirunimuthameregngna2210
    @hirunimuthameregngna2210 3 ปีที่แล้ว +212

    අම්මෝ ඒ Voice🔥🔥🔥🔥 කොච්චර කලක් ගියත් හරිම ආසාවෙන් අහන ලස්සන සින්දුවක්❤️

    • @Tiktok-dr9bw
      @Tiktok-dr9bw 2 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත

  • @dilinicooray1991
    @dilinicooray1991 3 ปีที่แล้ว +571

    එදත්.. අදත් ... හෙටටත් අහන... ආදරේ හිතුන එකම ටෙලිනාට්‍ය තේමා ගීතය මේක ......

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 3 ปีที่แล้ว +101

    Drama එකත් හරිම ලස්සනයි ඒත් එකටනං දුක හිතෙනවා 😪 සින්දුවත් හරිම ලස්සනයි . ❤️❤️💯💯 දෙන්නගේ voice දෙක හරිම ලස්සනයි ❤️💯

  • @mr.cobra415
    @mr.cobra415 2 ปีที่แล้ว +77

    හදවත සොරා ගත්තා මේක.. ඒ වගෙම ගීතය 🖤 shakthi arora ❤️ adithi dev sharma

  • @beautywithkcosmetics1254
    @beautywithkcosmetics1254 3 ปีที่แล้ว +148

    අනේ රිද්මාවිගෙ voice එක. මං hiru star එකේ ඉද්දිත් ගොඩක් ආස voice එකක්. හරිම ලස්සනයි. ගයාශාන්ගෙත් 😍 කතාව ආව දවසෙ ඉදන් දැන් වෙනකන් කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දු වලින් එකක් ❤️

  • @subodinirmala3529
    @subodinirmala3529 2 ปีที่แล้ว +702

    මගෙ ජිවිතෙටත් මෙ වගෙ ලොකු අකුනක් ගැහුවා. අවසානෙට මමයි මගෙ දරු පැටවු දෙන්නයි තනි උනා.. ආයෙමත් කවදාවත් එ පව්කාරයාව අපි ලගට ගන්නෙ නැ

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +204

    ලස්සන සිංදුවක්.. හදවත පාරාගෙන යන සිංදුවක්.ආදරය හිත පුරොන ලස්සනම ලස්සනම සිංදුවක්😍😍😍😍😍😍😍

    • @maduushapriyadarshani8622
      @maduushapriyadarshani8622 ปีที่แล้ว

      මටත් ඔයදෙට මුනදෙන්න උනා තමන්ට තමන්ව්තරයි කිසිම කෙනෙක් ව්ස්වාස කරන්නඑපා

  • @kavee6501
    @kavee6501 2 ปีที่แล้ว +45

    ආයෙත් මේක ඕනේ.......කලින් ගිය පාර අවසාන ටික බලන්න බැරි උනා......ඒත් බලපු ටික කාලේ හරි කතාව පට්ට....❤️☘️

  • @user-hg2ep1yl3c
    @user-hg2ep1yl3c 3 ปีที่แล้ว +48

    ලස්සනයි අහන්න අහන්න එපා වෙන්නේ නැහැ හිතට වදින සිංදු වක්

  • @Vihasna117
    @Vihasna117 ปีที่แล้ว +184

    Mouliට වෙච්ච දේ නම් කටවත් සිද්ද වෙන්න එපා🙂
    ඒවගෙම කුනල් වගෙ පිරිමි නන්දනි වගෙ යාලුවො කවදාවත්ම හම්බ වෙන්න එපා🙏🙏🙏🙏

    • @sudunona-oi4jf
      @sudunona-oi4jf ปีที่แล้ว +7

      මට උණා😔

    • @loshinithathsarani3361
      @loshinithathsarani3361 ปีที่แล้ว +9

      ඔව් කුනාල් වගෙ හස්බන්ලා නන්දනීලා වගෙ යාලුවො මේ ලෝකෙ ඉන්න කාටවත් ව හම්බෙන්න එපා 🙏🙏🙏

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +73

    හිරු එකේ නාට්‍යයකට හදපු ලස්සනම සින්දුව මට නම්..2022.06.12
    ❤❤❤❤

  • @selanyselanyah7305
    @selanyselanyah7305 3 ปีที่แล้ว +43

    හැඟුම් වලට පනදෙනවද නුබ කවදා ...........❤️💞❤️

  • @nithyadewindi4718
    @nithyadewindi4718 2 ปีที่แล้ว +25

    අම්මෝ ඒ සින්දුව...❤පටන් ගැම්ම නම් 🔥කොච්චර කල් ගියත් මේකට නම් ආසයි... මේ තමයි හිරු ස්ටාර් ලා wenna හිටපු අය🙄කෝ දැන් කිරුල ගත්තු කෙනා 🙂💔හොයන්නත් නෑ 😒

  • @buddiniamanda5873
    @buddiniamanda5873 2 ปีที่แล้ว +90

    හැමොටම හොද පාඩම් යාලුවො පවුල් ජීවිතේට ලන් කරගත්තට පස්සෙ වෙන්නෙ ඕක තමයි අද මටත් උනේ ඕක මගෙ ආදරෙත් යාලුවෙක් කැඩුවා 😢

  • @anjalikarunanayaka8051
    @anjalikarunanayaka8051 2 ปีที่แล้ว +119

    ඉගිලෙන්න සුසුම් අරන් හිතට බර වැඩ්...
    අතරම්ද අහන්නෙපා කදුලු දුක ඇති
    රහස් එක්ක කතා කරන ඇස් වලට එබි
    හැගුම්වලට පන දෙනවද නුඹ කවදා හරී
    හැගුම්වලට පන දෙනවද නුඹ කවදා හරී
    හිතුමතේ සරනා හිත ඉඹ්න මායා
    නුඹද ඇස් කියනා සිහිනයක සේයා..//
    නුඹද ඇස් කියනා සිහිනයක සේයා
    මතකයට එබෙනා ලුහුබදින චායා
    නුඹද ඇස් හොයනා සිහිනයක සේයා..//
    නුඹද ඇස් හොයනා සිහිනයක සේයා
    ඉගිල්ලෙන්න සුසුම් අරං....♥️

    • @dramaclub7928
      @dramaclub7928 7 หลายเดือนก่อน +2

      Respect ❤😊😊

  • @elymallawaarachchige9325
    @elymallawaarachchige9325 3 ปีที่แล้ว +41

    හැගීම් වලට පන දේන්න නුඹ කවද හරි ලස්සනයි ආදරේ ❤❤❤❤❤❤

  • @ravidumadhuwantha6313
    @ravidumadhuwantha6313 2 ปีที่แล้ว +33

    ඒ voice දෙක නම් පට්ට.... සින්දුවට උපරිම සාදාරනයක් කරනව...
    ඇස් වහන් අහගෙන ඉන්න පුලුවන් ...

  • @donidoni4920
    @donidoni4920 4 ปีที่แล้ว +329

    එක ලස්සනයි ...
    ඇත්ත ජිවිත වල නම්,මෝලීට වුන දේ කාටවත්ම වෙන්න එපා.
    නන්දනිට වුන දේත් වෙන්න එපා.
    😂😂😂😂😂😂😂😂😂😂😂

    • @thilakarathna3797
      @thilakarathna3797 4 ปีที่แล้ว +5

      Nice

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 3 ปีที่แล้ว +11

      ඔව් ඒත් ඕනතරම් වෙනවා 😞😞

    • @koreanhindifans637
      @koreanhindifans637 2 ปีที่แล้ว +3

      Mokakda molita une kiyanna plz

    • @lakshiwijekon3318
      @lakshiwijekon3318 2 ปีที่แล้ว +1

      @Tharindu Madusha අනේ පව්😪😇😂

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 2 ปีที่แล้ว +11

      @@koreanhindifans637 marune naha.mouliva dala giya kunal.ita psse nandani maruna.aimath moli kunal meet una..ethkota molige jivithet Ishan avilla❤️🤗itapasse kunalta accident vela mathake nathi vuna..eyta mathaka molith ekka hitpu kale vithri.ita passe moli ishanta kamathi kiyl kunal danagena randu una.eda moli vidapu vedanava ada kunal vinda(HOdavade).ita psse mathake ava..kunal kamathi una moli lagata ynna.moli kamathi une na ekta.mauli giya Ishan lagata..passe thmi 3ndenama marenne

  • @mr.cobra415
    @mr.cobra415 4 ปีที่แล้ว +141

    පපුව පැලෙන්න එන සිංදුවක්..

  • @dilanjayakodi5020
    @dilanjayakodi5020 4 ปีที่แล้ว +121

    හැඟුම් වලට පන දෙනවද නුඹ කවදා හරි.....❤

  • @user-ry5xt7vt2c
    @user-ry5xt7vt2c 2 ปีที่แล้ว +17

    හඩ ...පද .....සංගිතය ..අර්තය මාරම ලස්සනයි....drama akගැන කිවොත් පුලුල් විදිහට බැලුවොත් අදරෙ අතින් නන්දනි පවු....එයාට මුලදි හරි අදරයක් ලැබුනෙ නැ....කුනාල් වැරදි එක අතකින් අල්ලගෙන ⁣ඉන්න ගමන් තවත් හදවතකට ලන් උන එක........මොලි පවු

  • @sanathkumara1854
    @sanathkumara1854 2 ปีที่แล้ว +15

    අනේ මේක ගිහින් කොච්චර කල්ද ඒත් තාමත් මේකට ආසයි ❣❣❣❣❣

  • @hadakari1372
    @hadakari1372 3 ปีที่แล้ว +177

    හඬට ආදරේ කලාට සින්දුව කියන අයව අදයි දැක්කෙ..😍

  • @user-kj5rf7ge9i
    @user-kj5rf7ge9i 5 หลายเดือนก่อน +10

    මෝලී පවු මාත් ආසම මෝලිට❤❤❤

  • @gayashanbuddhikabandara9192
    @gayashanbuddhikabandara9192 2 ปีที่แล้ว +51

    මගෙ ජීවිතයට වටිනා කමක් දුන්න ගීතය ❤️🙏 අදටත් පනවගේ ආදරෙයි ❤️❤️❤️❤️

    • @sr_tuns
      @sr_tuns ปีที่แล้ว +1

      අයියේ මම ආසම සින්දුව ඔයාගේ කලුසුදු සින්දුව🥰🥰

    • @ashagunathilaka5694
      @ashagunathilaka5694 ปีที่แล้ว

      Malli oyata honda katahadak thiyenwa..weda krna thawa..bln inna epaa..idiriyatama enna subha pathanwa oyata..budusaranai

    • @dilumisarangi1160
      @dilumisarangi1160 ปีที่แล้ว

      Oya nadeeshani akkage aiyada

  • @hadakari1372
    @hadakari1372 2 ปีที่แล้ว +31

    මේ කමෙන්ට් දැක්කම හිතෙන්ව මේ කතාව මිනිස්සුන්ට මොන තරම් සමීපද කියල,,,මාත් එහෙමයි වැඩිපුරම මේ දෙන්නගෙ කටහඩින් මේ සින්දුව කියද්දි ඇග හිරි වැටිල යනව...

  • @elymallawaarachchige9325
    @elymallawaarachchige9325 3 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි ඔයා දේන්න ගොඩක් ලස්සනයි ආදරේ ඔයා දෙන්නාට දිර්ඝායු ලැබේවා

  • @pradeepapradeepa8895
    @pradeepapradeepa8895 2 ปีที่แล้ว +20

    ඇත්තටම ගොඩාක් ආදරේ හිතෙන තේමා ගීතයක් මේ සිංදුවට වොයිස් එක හොඳටම ගැලපෙනවා 🌷🌷🌷🌷

  • @anjuegalahewa8745
    @anjuegalahewa8745 4 ปีที่แล้ว +133

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️❤️

  • @Namalee_Priyanga
    @Namalee_Priyanga 2 ปีที่แล้ว +573

    මොනවා උනත් කුනාල්ට වඩ රන්වීර් තමා හොද❤️‍🔥

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 2 ปีที่แล้ว +7

      රන්වීර් කිව්වෙ ?

    • @dewminisathsarani6614
      @dewminisathsarani6614 2 ปีที่แล้ว +7

      @@alexanderthegreat3169 mouli ilagate marry krapu kena

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 2 ปีที่แล้ว +8

      @@dewminisathsarani6614 එයාගෙ නම රන්වීර් නෙමේ ඉශාන්

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 2 ปีที่แล้ว +8

      @@Myfv-Saipallavi නෑ එයා කියලා තියෙන්නෙ රන්වීර් කියන්නෙ මෝලි ඊලගට මැරි කරපු කෙනා කියලා 😅

    • @sakunikarathnayake614
      @sakunikarathnayake614 2 ปีที่แล้ว +5

      Mn ekagai

  • @thejaathapaththu8565
    @thejaathapaththu8565 2 ปีที่แล้ว +44

    හිතට වැදුන මාර ලස්සන කතාවක්.නන්දනී වගේ ගැහැනුන් කිසිම සැබෑ ආදර කතාවක හමු නොවේවා.

  • @nipuntharuka6463
    @nipuntharuka6463 2 ปีที่แล้ว +33

    මොනවා උනත් hiru star season 1 එකේ සුපිරි වැඩ්ඩෝ ටිකක් හිටියා.........

  • @kumuduniranathungaarachige2284
    @kumuduniranathungaarachige2284 3 ปีที่แล้ว +85

    ඇත්ත ජිවිත වල නම්,මෝලීට වුන දේ කාටවත්ම වෙන්න එපා.
    නන්දනිට වුන දේත් වෙන්න එපා.🥰🥰🥰🥰🥰🤔🤔🤔🤔😪😪😪😪

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 2 ปีที่แล้ว +6

      Nandani malahonthuva..maddata panna..molita unadenm katavath Venn epa

    • @dula2529
      @dula2529 ปีที่แล้ว

      Nandini merunu eka pennuwada .e kotasa dekke ne

  • @Sansala1111
    @Sansala1111 2 ปีที่แล้ว +30

    කවදාවත් එපා නොවෙන සින්දුවක්.. ❤️

  • @lionshepherddogs6527
    @lionshepherddogs6527 3 ปีที่แล้ว +47

    හදවතටම දඇනෙන සින්දුවක් ❤️
    කාලයක් මේ සින්දුව පට්ටම ගැහුවා........2021.05.29 ...time .23.55 ❤️

  • @vidunisavithmi3307
    @vidunisavithmi3307 2 ปีที่แล้ว +14

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති මගෙ fav song eka😍😍😍

  • @nethushiakarsha8888
    @nethushiakarsha8888 2 ปีที่แล้ว +21

    සදහටම ඔබ මගේ Drama එකෙන් පස්සෙ මන් ආසම Drama එක ,❤🔥සිහිනයක සේයා

    • @Wanuji6044
      @Wanuji6044 2 ปีที่แล้ว +4

      Yes, ranveer 🥰

    • @Kenuli-pu9yu
      @Kenuli-pu9yu 28 วันที่ผ่านมา

      Sameeee ❤ Shakti Arora❤❤❤❤❤

  • @sadalimethmini2047
    @sadalimethmini2047 2 ปีที่แล้ว +20

    හැගුම් වලට නම් පන දෙන්න එපා හරිම ලස්සන සින්දුව ක් මං හැමදාම අහනවා මට විතරද මෙ පිස්සුව තියෙන්නෙ

  • @tharushawarshan1691
    @tharushawarshan1691 3 ปีที่แล้ว +52

    (2021)අහන කට්ටිය කෝ. මම වගේ.
    😏😏😏

    • @buddithajanidu1396
      @buddithajanidu1396 3 ปีที่แล้ว +2

      මමත් ඉන්නවා බං.. අද උදේ ඉදන්ම අහන්න ඔිනේ කියලා හිතුනා..

    • @thamindaarunasri264
      @thamindaarunasri264 2 ปีที่แล้ว

      Math ahanawa

  • @rosemarymendis1765
    @rosemarymendis1765 2 ปีที่แล้ว +20

    සිංහල gon katha paradi සුපිරි kathawa මිනිස්සුන්ට hadena hoda padam thiye voice maru

  • @chamathkasethmi7233
    @chamathkasethmi7233 11 หลายเดือนก่อน +5

    මං අසාවෙන් බලපු එකම ඉන්දියන් කතාව. මෝලි ආසම චරිතෙ ඒ වගේම කුනාලුත්. ඒත් කතාවෙනම් කුනාල් නන්දිනි දෙන්නම ආත්මාර්ථකාමී😢. නන්දිනිට අච්චර උදව් කරපු යලුවා ගැන හිතුවෙවත් නෑ එයාට ඔනි උනෙ මෝලිට හම්බුනා වගේ ආදරයක් එයා ඒකට එයාගෙ යාලුවාගෙ හස්බන්ඩ් තොරගත්තා, කුනාල් පස්සෙන් ආවත් එයාට තිබුන මෝලි ගැන හිතලා කුනල්ගෙන් ඈත් වෙන්න මොනා උනත් ආසම කතාවක් ❤

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +36

    හරිම ලස්සනයි සින්දුව,2022❤😊🇱🇰✊

  • @oshadhichamodya1296
    @oshadhichamodya1296 2 ปีที่แล้ว +14

    දැනෙන සිංදුවක් තනුව ගායනය ඔක්කොම ලස්සනයි❤️

  • @bacdilhani8499
    @bacdilhani8499 2 ปีที่แล้ว +75

    කොච්චර විශ්වාස වුණත් .පවුල තුළ පවුල විතරක් තියාගන්න ona .කිසිම කෙනෙක් එතනට අනවශ්‍ය ලෙස ළංකර ගන්න හොඳනෑ,,මමත් ආසාවෙන් බලපු කතාවක්

  • @sulakshanabandara3216
    @sulakshanabandara3216 4 ปีที่แล้ว +49

    හැගුම් වලට පන දෙනව ද නුඹ කවද හරි 😍😍😍

    • @madu7679
      @madu7679 3 ปีที่แล้ว +3

      Mge hagum walata pana denna enawada kawadahari oba sudu mahattaya💕💕💕💕

    • @sulakshanabandara3216
      @sulakshanabandara3216 3 ปีที่แล้ว +3

      💖💖💖💖

  • @senushni2582
    @senushni2582 ปีที่แล้ว +9

    හිතට දැනෙන ලස්සන සින්දුවක් තාම අහනව මම ☺️💖
    (ගොඩක් දේවල් මතක් වෙනවා🥺✊ )

  • @dhanukumara7429
    @dhanukumara7429 2 ปีที่แล้ว +14

    අදටත් අහනව මේ සිංදුව😍

  • @prathibaindiwari5881
    @prathibaindiwari5881 4 ปีที่แล้ว +32

    නුඔද ඇස් කියනා සිහිනයක සේයා 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💖💖💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @kumaramaduranga1122
    @kumaramaduranga1122 2 ปีที่แล้ว +24

    මම මේ කතාවේ මෝලිට මාරම like.

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu 9 หลายเดือนก่อน +6

    😢❤ මෝලි වගේ මටත් විදවන්න වෙයි කියලා කවදාවත් හිතුවෙ නැ පොඩි කාලෙ හිනා වෙවී බැලුවට😢❤

  • @prathibaindiwari5881
    @prathibaindiwari5881 4 ปีที่แล้ว +26

    හැගුම් වලට පණ දෙනවද නුඔ කවදා හරි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @sheennuwan7447
    @sheennuwan7447 4 ปีที่แล้ว +27

    Me song eka kiyana kellage voice ekata pissu hadenawa💗💗

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +6

    සුපිරි වොයිස් දෙකක් ලස්සනයි ගොඩක් මං ආසම සින්දුවක් ඒ වගේ ආසම කතාවක් අනේ ආයෙත් යන්නවනම් මේ කතාව 😍මාව පිස්සියක් කරපු කතාවක්🧡💛

  • @madusankaprageeth1039
    @madusankaprageeth1039 2 ปีที่แล้ว +15

    ගයාන් අයියා ගායකයෙක් වගේම හොද හිත තියෙන අපේ රණවිරුවෙක්.lassani දෙන්නම.💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @piyuu...850
      @piyuu...850 2 ปีที่แล้ว

      Ane gayashan aiya army da....

    • @madusankaprageeth1039
      @madusankaprageeth1039 2 ปีที่แล้ว +1

      @@piyuu...850 නෑ..නේවී එකේ..🙂

  • @santhushyaabekoon292
    @santhushyaabekoon292 2 ปีที่แล้ว +17

    කතාව නම් බලලා නෑ ඒ උනාට සින්දුව අධි මාත්‍රාවක් 😘😘 අදටත් අහනව 😘

    • @sumudu344
      @sumudu344 5 หลายเดือนก่อน

      කතාව ගොඩක් ලස්සනයි ලංකාවේ ගොබ්බ ටෙලි වගේ නෙමෙයි

  • @chamudihansini9185
    @chamudihansini9185 3 ปีที่แล้ว +42

    අනේ මේ කතාව ආයෙ යනවනම්😗😗😗

  • @ahinsaahinsa2435
    @ahinsaahinsa2435 6 หลายเดือนก่อน +2

    සින්දුව හරිම ලස්සනයි❤

  • @maduhanshisenanayaka7848
    @maduhanshisenanayaka7848 4 ปีที่แล้ว +16

    theruma ekka ahaddi harima arthwath a wagema lassanai,

  • @Tiktok-dr9bw
    @Tiktok-dr9bw 2 ปีที่แล้ว +11

    සිංදුව මාරම ලස්සනයි .🥺❤️❤️

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +17

    ගයාන්,රිද්මාවි දෙන්නම මීටත් වඩා ඉදිරි යට යන්න ඕන අති දක්ශයො දෙන්නෙක්.❤️❤️ඒ වගේම රිද්මාවිගෙ අයිය කංචුක.❤️

  • @suchi6680
    @suchi6680 4 ปีที่แล้ว +17

    මං ආසම සින්දුවක්😍😍😍

  • @subodhadilrukshi.9460
    @subodhadilrukshi.9460 2 ปีที่แล้ว +4

    අනෙ ලස්සනම නට්ටියාක් අප්පා ආදරෙයි හැමදාමත් 😘😍❤️❤️❣️❣️ I Love You ......💖💖💖💖💖💖💕💞💞💞🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @user-yy7rs1yg1f
    @user-yy7rs1yg1f 3 ปีที่แล้ว +11

    ලස්සන සින්දුවක් අදරෙයි හොදේ

  • @renukakumari8482
    @renukakumari8482 11 หลายเดือนก่อน +2

    මේ දේ මම දැකලා තියෙනවා මගේ අම්මට සිද්ධ වුණෙත් මේකමයි. අම්මා ගෙදර නැති වෙලේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම මගෙ ඔළුවෙ අදටත් කැකෑරෙනවා. එතකොට මම ගොඩක් පුංචියි වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බැරුව ගියා. මගේ තාත්තා නිසා මට හැම පිරිමියෙක්ටම වෛර කරන්න සිද්ධ වුණා. කවමදාවත් තුන්වෙනියෙක් නම් වෙන්න එපා ඒක මහා පාපයක් වගේම සාපයක්.

  • @user-jf6uz9nu1i
    @user-jf6uz9nu1i 2 ปีที่แล้ว +8

    අවුරුදු 2ක් ගියත් තාමත් මේ සින්දුවට මාර ආසයි♥♥🥺

  • @Lahiru_Prebath
    @Lahiru_Prebath ปีที่แล้ว +4

    මේ කතාව නම් බල නැ සින්දුව නම් පට්ට 😎😎

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +12

    ඒ Voice 🥺😍 ඒ Lyrics 🥺😍
    i feel it ❤️

  • @NisalaSewwandi
    @NisalaSewwandi 7 หลายเดือนก่อน +5

    අවුරුදු 25 ට බලපු හොදම drama එක..මෙහෙම යාලුවෝ කාටවත් හම්බෙන්න හොද නැ😢

    • @MAHimasha
      @MAHimasha 27 วันที่ผ่านมา

      කාටවත්ම එපා

  • @user-wr2bg3bs1u
    @user-wr2bg3bs1u 4 ปีที่แล้ว +21

    ගොඩක් ලස්සනයි

  • @krishnakahingala4542
    @krishnakahingala4542 2 ปีที่แล้ว +5

    Puduma tharam lassanai...hama nitharama ahathahaki....❤️❤️❤️❤️❤️❤️😍😍😍😘😘😘😘

  • @Ruvinidinusha85
    @Ruvinidinusha85 4 ปีที่แล้ว +17

    ගොඩාක් ලස්සනයි .

  • @sakunikodithuwakku4944
    @sakunikodithuwakku4944 2 ปีที่แล้ว +7

    මං අදත් ආසම සිංදුවක් තමා ❤️

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +18

    හම්මෝ මගේ ආසම ඩ්‍රාම එක Silsila ❤️❤️❤️ Kunal &Mauli ..Nandani ❤️🤗😊
    දෙන්නෙක්ගේ ආදරයක් මැද්දට ගිහින් තුන්වෙනියෙක් වෙන්න නම් එපා කිසිම කෙනෙක් ....එකෙන් වෙන්නේ අවංකවම ආදරේ කරපු කෙනාට විදවන්න මුලු ජිවිත කාලයේම 😥

    • @otarafernando9942
      @otarafernando9942 2 ปีที่แล้ว +2

      Ai ane rajdeep eya shoi 🤣🤣 eyge acting thma superma😍😍

  • @athulasampath3224
    @athulasampath3224 2 ปีที่แล้ว +11

    Molita wechcha de katawath wenna apa aka daraganna amarui nandani godak waradi

  • @saumyamaduwanthi4976
    @saumyamaduwanthi4976 2 ปีที่แล้ว +8

    කතාවේ එක කොටසක්වත් මග නොඇර බැලුවා.කුනාල් මෝලිව දාලා ගියම එකයි මොකද එයාට හරියටම ආදරේ කරන කෙනා හම්බුණේ ඒ නිසානේ

  • @upekshasewwandi5223
    @upekshasewwandi5223 2 ปีที่แล้ว +7

    ජීවිතේට බලල නෑ කතාව... සිංදුව අහනවා....🥰🥰🥰🌹🙈🤗🤗😁

    • @sasmithasahan2678
      @sasmithasahan2678 2 ปีที่แล้ว

      👊

    • @sumudu344
      @sumudu344 5 หลายเดือนก่อน

      ලස්සන කතාවක් ඔයාට මග ඇරිල

  • @sandunikaushalya6084
    @sandunikaushalya6084 2 ปีที่แล้ว +3

    හැමදාම වෙනස් නොවී එකම විදිහට ආසවෙන් අහන්න පුලුවන් සෝන්ග් එක

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 ปีที่แล้ว +4

    පිස්සුවක් ඒකනම් කතාවේ video එකත් එක්ක❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-ly2jw9jd9w
    @user-ly2jw9jd9w 6 หลายเดือนก่อน +5

    මේ කතාව සින්දුව කාටද මතක අය මේ පැත්තට😊

  • @SamsungSamsung-xg9ix
    @SamsungSamsung-xg9ix 10 หลายเดือนก่อน +2

    ඒ කතාවනම් අදටත් පොඩි කොටසක් දැක්කත් හිත මොකක්දෝ වෙනවා💔

  • @Anusha-ii3ci
    @Anusha-ii3ci 6 หลายเดือนก่อน +2

    කතාව නොබැලුවත් සිංදුව තාම අහනවා.❤❤❤❤❤❤❤❤

  • @kmjayathilaka4024
    @kmjayathilaka4024 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන song එකක් 🎶🎶🎶🎶🎈💕🖖

  • @chamilanaduwanthichamilama9560
    @chamilanaduwanthichamilama9560 2 ปีที่แล้ว +32

    කුනාල්ට තිබුණේ මොලිව අමතක නොකරන්න.මොකද ලස්සනට ඉන්න දෙන්නෙක්

  • @nuwankumara7101
    @nuwankumara7101 ปีที่แล้ว +9

    Kunal & Mauli කියන්නේ කතාවේ හිටපු ලස්සනම couple eka පුදුම අපරාදයක් වුනේ චික් 😥😥😥

  • @sanduchathu8048
    @sanduchathu8048 4 ปีที่แล้ว +58

    තව ටික දවසකින් මේකේ ඉන්න කුනාල්ගේ අම්මා විතරක් ඉතුරු වෙලා හැමෝම මැරෙනවා ඊට පස්සෙ යන්නේ කුනාල්ගෙ අම්මයි මෝලිගෙ ලමයයි නන්දනීගේ ලමයගෙයි කතාව

  • @nipunamewan3540
    @nipunamewan3540 4 ปีที่แล้ว +9

    Ee කටහඬ 😯😯😯😯😯

  • @hiru3467
    @hiru3467 2 ปีที่แล้ว +4

    කොච්චර ආදරේ කරත් යන්න ඕනි කෙනා යනවා...🥺♥️

  • @Geethasamanmali477
    @Geethasamanmali477 4 หลายเดือนก่อน +1

    මේ කතාව අයෙ පෙන්නන්කෝ 😢❤❤ මාර ලස්සනයි

  • @nipunihansika7799
    @nipunihansika7799 2 ปีที่แล้ว +7

    රහස් එක්ක කතා කරන ඇස් වලට එබී
    හැඟුම් වලට පන දෙනවද නුබ කවදාහරී🥺❤

  • @athulasampath3224
    @athulasampath3224 2 ปีที่แล้ว +3

    Adatath hamadatamath hithe thiyana akama kathawa meka witharamai godak adarei

  • @nithumliyahanya5791
    @nithumliyahanya5791 2 ปีที่แล้ว +2

    හැමදාමත් ආසාවෙන් අහන හිතට දැනුනු එකම ටෙලි නාට්‍ය තේමා ගීතය ❤️❤️❤️❤️