Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2022
  • Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage | Official Music Video
    Stream/Download : bnfr.link/senkadagala_nuwarata
    Powered By Bonfire
    ✘ Artist - Dinesh Gamage
    ✘ Melody - Dinesh gamage
    ✘ Lyrics - Manuranga wijesekara
    ✘ Music - Gayan randy perera / Dinesh gamage
    ✘ Mixed & mastered - Vinod Melpitiya at Wayo Mixhouse
    ✘ Guitar - Prakash Ranasinghe
    ✘ Flute - WAYANAKA
    ✘ Violin - Amith G Arachchi
    ✘ Recording Engineer - Jay D
    ✘ Director - Chamil Pathirana
    ✘ DOP - Sahan Wickramarachchi
    ✘ Digital Strategist - Sandun Gunathilake
    ✘ Production Manager - Sameera Bandara
    Colorist- Yashoda Danupama
    Starring - Randika Gunathilake | Tharindi Fernando
    Makeup artist - Tharindu Krishan @ Salon Moraco
    Special Thanks
    Hotel Seyru -Kandy
    Shanudrie priyasad
    Suranjan Polkotuwa
    Dilthara Jayalath
    Minul Thennakoon
    Ranindu Wanniachchi
    Sadun Gunathilake @Bonfire
    Sadun Nissanka @Bonfire
    - lyrics
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
    ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට
    ඔබගේ තුරුලේ
    ගිලිහී පරවූ
    මලකී සුළගේ පාවූ
    අහසත් කලු වී
    අකුණුත් බොද වී
    කදුලේ පැටලී තනිවී
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන
    තවමත් උන්නු ලෙසම ඉන්නවානේ තනිව
    වැව්දිය නිසල වෙලා මගේ හදවත වගේම
    දළදා සමිදු පිහිට විතරයි අද හිතට
    අහසත් කලු වී
    අකුණුත් බොද වී
    කදුලේ පැටලී තනිවී
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    රොබරෝසියා වැටුනු හසුනක් ලග හවස
    පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
    ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම
    ඇස් දෙක වසන් යන්නේ එය පමණයි සරණ
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
    ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට
    #SenkadagalaNuwarata #dineshGmage #officialmusicvideo #ManurangaWijesekara #PowerdByBonfire #Newmusic #sinhalaclassicalmusic #RandikaGunathilaka #gayanrandy #TharindiFernando #Srilanka
  • เพลง

ความคิดเห็น • 17K

  • @DineshGamage94
    @DineshGamage94  ปีที่แล้ว +16813

    හැමදාම වගේ වචනෙකින් හරි හයියක් වෙන ඔයාල හැමෝටමත් බොහොමත්ම ස්තුතියි, ඔයාලා හැමෝම මට දෙන ආදරයට , හදවතින්ම ගරු කරනවා,ඒ සතුට වචනෙන් කියන්න බැරි තරම් #Dinna

    • @kaveeshagunawardhana4920
      @kaveeshagunawardhana4920 ปีที่แล้ว +78

      1st like

    • @sihani_lyrics
      @sihani_lyrics ปีที่แล้ว +104

      🥺❤️
      කඳුළක් නොආවොත් පුදුමයී මතක තුළ තාමත් ඇවිදින අයට..✊
      මතකයේ බරම කවි පද, එදා ඒ දුන්න ජීවයෙන්ම අදත් ඇහෙරෙව්වා.
      මාරම ලස්සනයි අයියේ ❤️
      හදවතට කතා කරන හඬක් !
      ජයහ් 🤞

    • @AmithGArachchi
      @AmithGArachchi ปีที่แล้ว +28

      💗🎻ජයම වේවා

    • @shaniwasana5329
      @shaniwasana5329 ปีที่แล้ว +12

      ❤️❤️

    • @shashiniamodya9412
      @shashiniamodya9412 ปีที่แล้ว +31

      ඔයාගේ වචන භාවනාවක් වගේ අයියේ🥺

  • @MANURANGA
    @MANURANGA ปีที่แล้ว +3549

    ජීවිතයේ කොහේ හෝ තැනක ,ඔබටත් අමතක කරන්න බැරි මතකයක් තියෙන බව මම දන්නවා.
    ඒ මතකය හෙමිහිට පපුව තුළම තියාගෙන මේ ගීතය විඳින්න.😶
    මෑත කාලයේ මගේ අතින් ලියැවුණු මමත් ආසම කරන ගීතයක්❤️
    දිනේෂ් යනු කවුදැයි ඔහු නැවත නැවත ඔප්පු කරනවා.ජය වේවා .හෙමින් යන්න👍
    චමිල්, රන්දික,tharindi,gayan randy..උපරිමයි🙏🌿

    • @amathilakarathna8450
      @amathilakarathna8450 ปีที่แล้ว +7

      Riddana mathaka walatath adare krnn ugannapu mgema nuwara...lassnai gee pada wagema anith hamademath .Jaya weva team ektm

    • @Lifeandlovesl
      @Lifeandlovesl ปีที่แล้ว +41

      කියන්න වචන නෑ මනුරංග අයියා.. හදවතේ සිංදුවක්.. නුවර අහස යට කරක් ගහපු උන්ට දැනෙයි ගොඩක්..

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari ปีที่แล้ว +59

      මනු ඒ උනාට අපේ හිත් මේ විදියට රිද්දයී කියලා හිතුවේ නෑ 🥺♥️ එයත් කොහෙහරි ඉඳන් මේක අනිවාරෙන්ම අහයි 🥺 එයයි මායී ආස කලේම මේ විදියෙ සින්දු වලට 🥺 එවලෙට මාව මතක් වෙයි එයාට චුට්ට වෙලාවකට හරි...... 🥺💔

    • @dandilushike1242
      @dandilushike1242 ปีที่แล้ว +8

      Great work aiya🤞❤

    • @shanaliattanayake4174
      @shanaliattanayake4174 ปีที่แล้ว +15

      මේක නම් අපිටම ලියපු සින්දුවක් .. අතීතයට ගිහින් නැවතුනේ..

  • @gayaniprasintika7678
    @gayaniprasintika7678 หลายเดือนก่อน +100

    නුවර කියන්නෙම ප්‍රේමයක්..හේතුවක් නැති වුවද නුවරට ප්‍රේම කරන මා වැන්නන් තවත් සිටිනු ඇත...🥺💗

    • @Anurada-fl1os
      @Anurada-fl1os 25 วันที่ผ่านมา +3

      මම😢

    • @samanthawickramasinhe-hv9oj
      @samanthawickramasinhe-hv9oj 23 วันที่ผ่านมา +3

      මමත්.❤❤❤

    • @ben-sy3bd
      @ben-sy3bd 10 วันที่ผ่านมา +2

      මම නුවර කොල්ලෙක් ❤😊

  • @Hashmika
    @Hashmika ปีที่แล้ว +803

    ප්‍රේමය යනු එක් වූවන්ගේ රජ දැක්ම නොවේ...
    එක් නොවූවන්ගේ හදගැස්මයි ❤️🕊️
    2023/05/30

    • @sewwandipanampitiya5379
      @sewwandipanampitiya5379 ปีที่แล้ว +2

      ettamay😳

    • @sadumadusa9704
      @sadumadusa9704 11 หลายเดือนก่อน +3

      ඇත්ත

    • @chamiljayathilaka7531
      @chamiljayathilaka7531 8 หลายเดือนก่อน +1

      Hariyatama hari❤❤❤❤❤
      Me sinduwa ahaddi danena hageema wisthara karanna ba....
      Harima paluwak kalakirimak dukak mokakdooo ekak danenawa❤❤❤❤

    • @madusanda553
      @madusanda553 7 หลายเดือนก่อน +2

      ලස්සන වචන...❤

    • @danushkaamaranath8296
      @danushkaamaranath8296 7 หลายเดือนก่อน +2

      Noyek widiyata anwarthaya kala haka😄

  • @ammukutty7869
    @ammukutty7869 ปีที่แล้ว +6954

    මං මුස්ලිම්......... සිංහල songs වලට ගොඩක් කැමති ඇත්තටම මේ song එකට කදුලු ආවා...🥲 හරිම ලස්සනයි.. Allah qareem 🤲 dinesh aiya.💜️

  • @shehankavindu5540
    @shehankavindu5540 ปีที่แล้ว +4805

    මම අංගොඩ රෝහලේ අවුරුදු 1ක් හිටියා,දැන් ගෙදර ඇව්ත් දවස් 5ක් වෙනවා,දැන් මට හොදටම හොදයි,මම මේ සිංදුව බලාගෙන අඩනවා,මම පිස්සෙක් වෙන්න හේතුව එයාට ආදරෙ වැඩිකමට එයා කොහේ ඉන්නව ද දන්නේ නැ ඒත් එයාගේ කිසි වැරැද්දක් නැ එයා මේක අහනවා ඇති කොහේ හරි ඉදන් අපේ කතාව ඒ විදියටම තියනවා.සෙංකඩගලෙන් අවසන් උන ආදර කතාව.ලබන ආත්මේවත් ආදරයක් හිමි උනොත් ඔයාවම හොයයි මම.ඒත් මම දන්නවා ඔයා බැන්ද කියලා,ඒත් මම ඔයා තාම හොයනවා ගෙදර ආපු දවසේ ඉදන් ඒත් මම දන්නවා ඔයා මට ලැබෙන්නේ නැ කියලා.🥺 හැබැයි කමක් නැ😔

    • @tharushiwijesinghe2167
      @tharushiwijesinghe2167 ปีที่แล้ว +49

      mokkda une

    • @Sldeffender
      @Sldeffender ปีที่แล้ว +27

      😪😪😪

    • @boom4961
      @boom4961 ปีที่แล้ว +271

      ආත්මීය බැදීම් අත හරමු ආදරේ ට ආදරෙන් සමුදෙමු යහපත් සමුදීමයි සැබෑ ආදරය...ඔබ වගේම මමත් හිටියා අද මම ඇය දිහා බලලා සතුටු වෙනවා..අත් අරිමි අපිට අපිවත් අයිති නොමති ලෝකයෙන්

    • @chalanimadushani7697
      @chalanimadushani7697 ปีที่แล้ว +44

      Ane pau oya appa

    • @tharudil1_
      @tharudil1_ ปีที่แล้ว +21

      🥺

  • @sampathdissanayake7952
    @sampathdissanayake7952 9 หลายเดือนก่อน +41

    මම උසස් පෙලට උපකාරක පංති ගියේ මහනුවර ...ඒ 2011-2013 වර්ශවල..ඒ කාලේ වයස හැටියට කොහෙද class ආව.කෙල්ලෙක් ගැන love එකක් තිබ්බා..හැබැයි කියා ගන්න බැරිවුනා..ඒ තරමට හිතට බයයි...මම board වෙලා හිටියේ කුන්ඩසාලේ ..සුදර්මාරයේ chemistry class ඉවර වුනාම වැව රවුම දිගේ කෙල්ල ගැන හිත හිත ගිය වාර ගණන අනන්තයි ..ඇත්තටම දිනෙශ් අයියා මේ සිංදුව ඇහෙනකොට ඒ අතීතය මතක් වෙන්න ගන්නවා...පුළුවන් නම් සිංදුවක් ඇර සිංදුවක් හරි මේ හැගීම්බර ගීත Release කරන්න❤❤❤...මේ සිදුංවේ තියෙනවා "ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම-ඇස්දෙක වසන් යන්නේ එය පමණයි සරණ"කියලා..හදවතින්ම කිව්වොත් ඒ පදපේළි දෙක මාසෙට වතාවක් කොලඹ ඉදලා නුවර පහුකරන් බිබිලට එද්දි හිත් ගස්සන වාර ගාන අනන්තයි ..

  • @raeeza5405
    @raeeza5405 ปีที่แล้ว +324

    මෙ සින්දුව අහනකොට දුකක් දැනෙන්නේ කාටද?

  • @ThisaraWeerasinghe
    @ThisaraWeerasinghe ปีที่แล้ว +578

    ආදරේ කොහොම අමතක වෙන්නද දින්නා...!!!
    නම් ගම් වෙනස් වෙයි... හැමදාම ආදරේ කරයි... ඒක නොවෙනස්ව තියෙයි...!
    ආදරෙයි....!!!! ❤

    • @DineshGamage94
      @DineshGamage94  ปีที่แล้ว +61

      Aiyeee♥️🙏

    • @deshniwan902
      @deshniwan902 ปีที่แล้ว +5

      😍

    • @sudutoon6144
      @sudutoon6144 ปีที่แล้ว

      💙💙

    • @ajithkarunarathna4253
      @ajithkarunarathna4253 ปีที่แล้ว +1

      පුදුම ලස්සනක් ඒ වාගේම දුකයි ...දිනේෂ් ඔයාගේ කට හඩ හොදට ගලපෙනවා

    • @nadishagn6979
      @nadishagn6979 ปีที่แล้ว +1

      @@ajithkarunarathna4253 maawa sub krnnko yalu

  • @nadunsililarasuriyadasa6001
    @nadunsililarasuriyadasa6001 ปีที่แล้ว +1746

    දින්නාගේ වැඩිම විව්ස් යන සින්දුවක් වෙයි.අධිමාත්‍රාවක්💗

  • @thivankahansaka2000
    @thivankahansaka2000 10 หลายเดือนก่อน +455

    හැම මාසෙකටම දවසක් අළුත්ගම ඉදන් පාන්දර 3.10 train එකෙන් කොළඹ කොටුවට ඇවිත් එතන ඉදන් පාන්දර 5.55 පොඩි මැණිකේ train එකෙන් නුවරට ගිහින් උඩරට මැණිකේ එනකන් බෝගම්බරට වෙලා බලාගෙන ඉදලා.මගේ උඩරට මැනිකේ ආවට පස්සේ දළදා මාළිගාවට ගිහින් දළදා හාමුදුරුවන්ව වැදලා නුවර වැව වටේ ඇවිදලා, ටොරින්ටන් පාර්ක් ඇවිදලා,ඩෙවෝන් එකෙන් කාලා එහෙම.අන්තිමට ගෙදර යන්න ඕනි නිසා බෙරි කරගත්තු මුහුණ මට පෙන්නගෙන ඉන්න මැණිකෙව බස් එකට නග්ගලා 3.25ට නුවර ඉදන් කොළඹ කොටුවට එන train එකෙන් ඇවිත් ආපහු රෑ 7.30යේ ගාල්ල mail train එකෙන් ඇවිත් අළුත්ගමින් බැහැලා 10.30ට විතර ගෙදර යන මම😇.ඒ හැගීමනම් වචන වලට පෙරලන්නත් බෑ....❤

  • @enavigator3821
    @enavigator3821 12 วันที่ผ่านมา +3

    අම්මෝ 90 දශකයේ නුවර මතක්වෙනවා. ඒ කාලෙ තමයි නුවර හොඳම කාලෙ ❤

  • @gangulaniketh2388
    @gangulaniketh2388 ปีที่แล้ว +1476

    සෙංකඩගලට විතරක් නෙමෙයි දැන් මුළු ලංකාවටම වහිනවා....🥶
    සිංදුවනම් සුපිරියක්....💪

  • @rajithauddika8390
    @rajithauddika8390 ปีที่แล้ว +3216

    රන්දිකගේ රංගනය සුපිරි කියන උන් කෝ බලන්න මේ කොනට වරෙල්ලා

  • @sashinikaushalya2355
    @sashinikaushalya2355 17 วันที่ผ่านมา +3

    ලංකාවෙ මොන තරම් ලස්සන තැන් තිබුනත් යන්න ආසම නුවර තමයි ❤

  • @sadee3821
    @sadee3821 9 หลายเดือนก่อน +235

    මනුස්සයකුගේ ජීවිතේ දුර්වලතම ස්ථානය "ප්‍රේමය" වෙන්නත් පුලුවන්...💓✨️

    • @praveenkumara7459
      @praveenkumara7459 5 หลายเดือนก่อน +1

      Aeththtam 😢

    • @wmchandanawijekoon3263
      @wmchandanawijekoon3263 4 หลายเดือนก่อน

      Yes

    • @dopekiko7645
      @dopekiko7645 4 หลายเดือนก่อน

      හ්ම්

    • @Abcd23236
      @Abcd23236 4 หลายเดือนก่อน

      ඒක ඇත්ත.හීන බලාපොරොත්තු පස්සෙ දිව්ව තනියෙන් කෙල්ලෙක් වෙලා කිසි කෙනෙක්ගෙ උදව් නැතුව.අද ඒ හැම දේම ආදරේ නිසා නැති වෙලා.කිසි හයියක් නෑ හිතට

    • @heshyangeeganage7760
      @heshyangeeganage7760 3 หลายเดือนก่อน

      ඒක ඇත්ත❤❤

  • @yasas_adikari
    @yasas_adikari ปีที่แล้ว +4962

    මේ සින්දුව අහලා ඉවර වෙද්දි නුවර විතරක් නෙමෙයි ඇත්තටම ආදරේ කරපු/කරන මිනිස්සුන්ට කඳුලක් ආවේ නැත්නම් පුදුමයි ❤ පුදුම ලස්සන සින්දුවක්. Views දෙයියෝත් දකිත්වා! 🙌🙏

  • @heshkavi3155
    @heshkavi3155 ปีที่แล้ว +707

    තමරසා...
    දැනෙනා තුරු මා...
    වැහි බිදු වැටෙනවනම්...
    සෙංකඩගල නුවරට වහින ...❤🖇️🌼

  • @Pehasara222
    @Pehasara222 ปีที่แล้ว +44

    ස්කෝලෙන් ට්‍රිප් එක යනකොටත් මහනුවර වැව රවුමේදි මේ සිංදුව දැම්මා බස් එකේ. ඒ සිංදුවත් අහගෙන වටපිට බල බලා යන එක වෙනම vibe එකක්. දෙසැම්බර් 1 වෙනිදා ගිය ට්‍රිප් එකේ මහනුවරදි දැක්ක දේවල් තාම හිතින් මතක් කරනවා මේ සිංදුව අහලා 😫♥️ .. එදා තමා මම මහනුවර ගිය පළවෙනි පාර ... 9 වසරේදි 🥰

  • @--panchali--
    @--panchali-- 2 หลายเดือนก่อน +31

    රන්දික අයියා...❤ ඒ acting...හිතාගන්න බැරි තරම් තාත්විකයි...❤

  • @damithri
    @damithri ปีที่แล้ว +901

    This is just wow aiya ♥️

  • @abisheka8924
    @abisheka8924 ปีที่แล้ว +1085

    කිසිම හේතුවක් නැතිව නුවරට අසීමිත විදියට ආදරය කරන අයත් ඉන්නවා 🥺♥

    • @dulanjaleeyashodha6716
      @dulanjaleeyashodha6716 ปีที่แล้ว +3

      ඇත්ත ❤️

    • @thilinialwis2725
      @thilinialwis2725 ปีที่แล้ว +57

      ඇත්ත. විස්වාස කරන්න මන් ජීව්ත කාලෙටම නුවර ගිහින් තියෙන්නේ දෙපාරයි.ඒත් නුවර කියද්දිත් මොකක්දෝ හිත කිතිකවන හැගීමක් එනව.💜

    • @lakshikaherath4006
      @lakshikaherath4006 ปีที่แล้ว +2

      ඔව් ඇත්ත 💙

    • @sheshmipaboda2489
      @sheshmipaboda2489 ปีที่แล้ว +2

      ඇත්තක් ♥️

    • @HiRuuNi
      @HiRuuNi ปีที่แล้ว +5

      @@thilinialwis2725 matath hethuwak nha eth🥺❤️✨

  • @mr.p7408
    @mr.p7408 4 หลายเดือนก่อน +352

    2024ත් අහන අය කෝ❤️🥺

    • @bprasanna2894
      @bprasanna2894 3 หลายเดือนก่อน +2

      Denut

    • @BADKING0903
      @BADKING0903 3 หลายเดือนก่อน

      🙂

    • @prabodyawijesinghe8832
      @prabodyawijesinghe8832 3 หลายเดือนก่อน +2

      Meke pirimi lmya wdyt inne me dwswl ලලයි ලිලයි ලයි එකේ ඉන්න රන්දික නෙවේද

    • @induwaradineth-vo9mx
      @induwaradineth-vo9mx 2 หลายเดือนก่อน

      ai ahanne awilla anatha adara dennada

    • @user-zk6ew9pn7h
      @user-zk6ew9pn7h 2 หลายเดือนก่อน +1

      Denuth

  • @Sithu-jb4gg
    @Sithu-jb4gg 8 หลายเดือนก่อน +84

    හිමි වුනොත් ප්‍රෙමය කියල සතුටින් බාර ගන්න. අහිමි වුනොත් සංසාරෙ හැටි කියල හිත හදා ගන්න.🥺🥺🥺🙏

    • @udayakalumsampath
      @udayakalumsampath 3 หลายเดือนก่อน

      𝚜𝚒𝚝𝚑𝚞 𝚘𝚢𝚊𝚍𝚊

    • @Buddhi-yc8wh
      @Buddhi-yc8wh 3 หลายเดือนก่อน

      Ubata thama hoda na bn😢

  • @sudeeradilshan
    @sudeeradilshan ปีที่แล้ว +156

    මතක ගොඩක් රැදුන ලොකේශන් එකක් nuwara😍
    Great job brother ❤👌
    Vibe 🤍🎧🍂👌

  • @artificiallife3436
    @artificiallife3436 ปีที่แล้ว +779

    මගේ පළමු සහ අන්තිම ආදරය මැරුණු තැන. 🥺 වැව පිරෙන්න අඬපු තැන. සෙංකඩගල නුවර අමතක වෙන්නේ නෑ . ආදරයට ආදරේ කරන උන් මේකට 👍

  • @gayanthaprabath1831
    @gayanthaprabath1831 22 วันที่ผ่านมา +3

    රන්දික අයියගේ Acting වලට ඇත්තටම ඇඩෙනවා. ඒ තරම් සුපිරි 🔥🔥🔥
    ❤️❤️❤️

  • @shamilamadushani1824
    @shamilamadushani1824 ปีที่แล้ว +66

    නුවර එක්ක කිසිම මතකයක් නැතත් ඇයි මෙච්චර මේ සිංදුව හදවතට දැනෙන්නෙ 🥺

    • @Naduniiii_94
      @Naduniiii_94 ปีที่แล้ว +3

      නුවර...මතක මතක් කරන ජීවත් කරන ලස්සනම නගරය ❤

    • @sajanikumara4091
      @sajanikumara4091 3 หลายเดือนก่อน

      Wadiya hithanna epa.jivithe api hithana pathana dewalma wenne naha.

    • @lahiru269
      @lahiru269 20 วันที่ผ่านมา

      මටත්

  • @nadilmadawa2963
    @nadilmadawa2963 ปีที่แล้ว +1284

    මතු උපදින සැම ආත්මයකම බෞද්ධයකු වි මගෙම නුවර ඉපදෙවා ❣️🖤❣️

  • @gayanrandy
    @gayanrandy ปีที่แล้ว +196

    සංගිත අධ්‍යක්ෂණයෙන් මම දායක වුනු වෙනස්ම ගීතයක් . ❤🎶🙏

    • @savirajapaksha1989
      @savirajapaksha1989 ปีที่แล้ว +2

      You have done a great job

    • @mahela6702
      @mahela6702 ปีที่แล้ว +1

      ඒක වෙනම එකක් ❤

    • @vinithasudarshani882
      @vinithasudarshani882 ปีที่แล้ว +1

      එක ලස්සනයි ❤️

    • @dr.diaries
      @dr.diaries ปีที่แล้ว +1

      randu ayye mawa mathakada!! This is super machan

    • @indikapiyalsiri1
      @indikapiyalsiri1 ปีที่แล้ว +1

      සුපිරියටම තියෙනව...ජයෙන් ජයම වෙවා ..❤️❤️👍

  • @samanthikaupawansha3134
    @samanthikaupawansha3134 4 หลายเดือนก่อน +13

    ඒ සිංදුව ලස්සන වෙන්න හේතුව ඒ ගායකයගේ කටහඩේ තියෙන්නෙත් හරිම දුක හිතෙන හඩක්...

  • @janithanupama5349
    @janithanupama5349 10 หลายเดือนก่อน +65

    මන් තාම හොයනවා ඒ ලස්සන ඇස් දෙක මල් වට්ටියක් අතේ තියන් ලස්සන සුදු ගව්මක් ඇඳන් මාළිගාව වැඳලා වැව රවුමේ ඇවිදපු.අම්මායි තාත්තායි එක්ක හිටපු ඒ ලස්සන හිනාව අමතක කරන්න බෑ.හමුවෙලා වචනයක්වත් කතා නොකර ඇස් වලින් බලල විතරක් එයයි මායි සමුගත්තා.පතනවා ආයෙත් දවසක ඒ ලස්සන චූටි ඇස්දෙක හිනාව දළදා හාමුදුරුවන්ගේ මාළිගය ඉස්සරහම මට හම්බෙයි කියලා.වචනයක් කතා කරන්න තිබ්බා නම් කියලා තාම හිතෙනවා.❤

  • @prasannasampath8219
    @prasannasampath8219 ปีที่แล้ว +527

    මේ ලෝකෙ කිසිම අයෙකුට ඒ ආදරේ වේදනාව හිමි නොවේවා.!❤️ අවංක හිත් සෑමවිටම මුණ ගැසේවා..!

    • @pando6023
      @pando6023 ปีที่แล้ว +1

      පිනි බිඳුවක් වෙලා th-cam.com/video/FDXydUfqS1A/w-d-xo.html

    • @biographybyhrp1143
      @biographybyhrp1143 ปีที่แล้ว +1

      මගෙ කතාව වගේම එකක් සින්දුවේ තියෙන්නේ 😔

    • @rowdygirl3446
      @rowdygirl3446 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත

    • @lakmaliwijayawardhana9742
      @lakmaliwijayawardhana9742 ปีที่แล้ว +4

      ඔව් සින්දුව ඇහුවත් දරාගන්න අමාරුයි පැරණි මතකයන් හිත පාරනවා වගේ දැනුනා.

    • @NuwankumaraNuwankumara
      @NuwankumaraNuwankumara ปีที่แล้ว +1

      Ehema adarayak hemotama lebbenne ne.lebunu adarayath.balagen iddi nethiwela yanawa balanna iddima.dara ganna be monada karanne kiyala hitha ganna be thamma.

  • @Cam-Coach
    @Cam-Coach ปีที่แล้ว +777

    තරින්දි සහ රන්දිකගෙ රංගනය ගීතයට ලොකූ සාදාරණයක් ඉෂ්ට කරනවා. අති විශිෂ්ඨ රංගනයක්❤❤

    • @kumududilhani8743
      @kumududilhani8743 ปีที่แล้ว +3

      ඇත්තම ඇත්තයි....3 දෙනාම හොදයි.....! මටත් ලොකු මතකයක් තියනවා ඔතන ...............................

    • @sahanwijebandara480
      @sahanwijebandara480 ปีที่แล้ว

      කොඩි ගහ යට ❤

  • @dulanjamihirani
    @dulanjamihirani 9 หลายเดือนก่อน +53

    දිනේෂ් අයියාගේ සෝන්ග් වලින් මන් ආසම හදවත පසාරූ කරන ආසම සෝන්ග් එක තමා මේක ......❤
    Heart ❤ Touching Voice 💑

  • @DilharaNadishani-pu1xx
    @DilharaNadishani-pu1xx ปีที่แล้ว +40

    කාලෙකින් තරැන කටහඩකින් ඇහුන හරිම ලස්සන ගිිතයක්.අද ඇහෙන කිසිම රසක් නැති ගිිත කියන අයට හොද පාඩමක්.හරිම සංවේදිියි ගිිතයක්.ඇස් දෙකට කදුලු ඉනුවා.මේ විදියේ ගිිත තවත් කරන්න.

  • @hello-id3ln
    @hello-id3ln ปีที่แล้ว +105

    නුවර කියන්නෙ හැගීම් ගොඩක් 🙂♥️

  • @Onezz734
    @Onezz734 ปีที่แล้ว +697

    සෙංකඩගලට කෙසේ වෙතත් රටටම වහිනවා දැන් සුපිරියටම 😒🌧
    වහින ගමන් මේ සින්දුව අහන්න ආපු අය කෝ 🙋‍♂️🌧

  • @user-mp5vg8zg9z
    @user-mp5vg8zg9z 6 หลายเดือนก่อน +9

    වසර 14 මතකයට තාමත් ආදරෙයි එත් කිසිම ආත්මයක නැවත ඒ මතක පතන්නේ නැ.සදහටම මතකයන් විතරයි ඒ මතක තාමත් ඒ මතකයන් එක්ක තනියම

  • @ginojlaknuja
    @ginojlaknuja 17 วันที่ผ่านมา +2

    මේ සිංදුව කොච්චර ඇහුවද කියලා ගනන් කරන්න බැරි තරම්...ඒ තරම්ම ආදරෙයි මේ සිංදුවට වැව රවුමෙ ඒ තරම්ම දේ සිද්ධ නොවුනත් 😊හිත නතර වෙන්නෙම ඒ අතීතයේමයි..❤❤❤❤

  • @shashikasellahewa6713
    @shashikasellahewa6713 ปีที่แล้ว +156

    මට තෙරෙන්නේ නැ අප්පා. මට නුවර පැත්ත පලාතේ ආදර මතකයක් වත් නැ එත් මේ සින්දුව අහන හැම වෙලාවකමහිතට මාරම දුකකු දැනෙනවා. ඒත් මම ආයෙ ආයෙම අහනවා. පුදුම ලස්සනක් ❤❤❤❤❤❤

  • @praveeyacartoons2215
    @praveeyacartoons2215 ปีที่แล้ว +163

    රැල්ලට නොයා එකකට එකක් වෙනස් විදියෙ නිර්මාණ කරන ගායකයෙක් කියන්න පුලුවන් පට්ටම සුපිරි ගායකයෙක්❤️💥💥💥💥

  • @LakshikaHasintha-wf4nl
    @LakshikaHasintha-wf4nl 11 หลายเดือนก่อน +20

    වහින්නැ කියලා කියන ඇයන්නට .... මේක සවුන්ඩ් වැඩි කරලා අහන්න හෙන ගහන්න වහිනවා 🥰

    • @saneer9803
      @saneer9803 4 หลายเดือนก่อน

      කදුළු

  • @udayanganisenevirathna3807
    @udayanganisenevirathna3807 6 หลายเดือนก่อน +14

    අවුරුද්දකින් අද මේ සින්දුව ඇහුව. ගිය අවුරුද්දෙ එය එක්ක එයාගෙ ගෙදරදි ඇහුව ඒ අන්තිම දවසට පස්සෙ. අවුරුදු එකොලහක අපේ බැදීම කඩල දායි වෙන් වෙන්න වෙයි කියල හිතේ තිබුන බය. ඒක ඒ වගේම උනා. වෙන වෙන්න ආපහු යයි කියල තුබුන බය ඒ දුක දරාගන්න තුබුන බය. අංගොඩ නොයා ජීවත්වෙනව. ආදරේ කරන කාටවත් මට වගේ වෙන්නෙපා. මේ සිංදුව වගේම මතක ගොඩක් . 😢

  • @sanjulahimala
    @sanjulahimala ปีที่แล้ว +188

    උඹෙන් හැදුනු හිතට වදිනම melody එකක්. Well done team! ❤

  • @SagaSriOfficial
    @SagaSriOfficial ปีที่แล้ว +349

    බොරු කියන්න ඕන නෑනේ මේකනම් පට්ට.. රැල්ලට රැප් දදා කරන ගෝත වැඩවලට වඩා මේක දැනෙන එකක් brother ❤️ ආසාවෙන් ඇහුවා... ජය වේවා

    • @chamikara468
      @chamikara468 ปีที่แล้ว +10

      Sinduwta rap mix krla trend ekak athi wenna hethuwth dinesh thmi naasuna ekn psse thmi e trend ek mn nm wadipura dakke

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ඇත්ත

    • @SagaSriOfficial
      @SagaSriOfficial ปีที่แล้ว +1

      @@chamikara468 මට ඒව වැඩක් නෑ මිත්‍රයා.. මගෙ පුද්ගලික අදහස

    • @pando6023
      @pando6023 ปีที่แล้ว

      පිනි බිඳුවක් වෙලා th-cam.com/video/FDXydUfqS1A/w-d-xo.html

  • @lahiruamarawickrama2739
    @lahiruamarawickrama2739 4 หลายเดือนก่อน +5

    රන්දිකගෙ ඇක්ටින් , අම්මෝ ...තාත්වික බවේ උපරිමය❤❤❤❤

  • @Umani2001
    @Umani2001 8 หลายเดือนก่อน +14

    මං කවදාවත් නුවර ගිහින් නෑ හැබැයි මේ සිංදුව අහද්දී මට නුවර හරි හුරුයි වගේ දැනෙනවා ඇයි කියන්න දන්නෑ මං ආසයි යන්න දවසක 🥺❤

  • @sithijapehesara6231
    @sithijapehesara6231 ปีที่แล้ว +814

    නුවරට ආදරේ කරන අයට ගොඩක් දැනෙයි මේ සිංදුව 😍❤️

    • @chutimanika3844
      @chutimanika3844 ปีที่แล้ว +3

      Ou

    • @avishkasanjaya9249
      @avishkasanjaya9249 ปีที่แล้ว +3

      Hm

    • @ashinisaranga7673
      @ashinisaranga7673 ปีที่แล้ว +4

      Aniw

    • @T-viral.
      @T-viral. ปีที่แล้ว +10

      අනිවාරෙන් අපි නුවර නෙවෙයි ඒත් නුවර ලස්සනට ආදරෙයි..

    • @arthmiprashansa754
      @arthmiprashansa754 ปีที่แล้ว +5

      aniwaryen e feel eka kiyala nima karanna ba 😍

  • @nipunchamikara6025
    @nipunchamikara6025 ปีที่แล้ว +151

    🌻 ඉවසන දනා .............. ජය කොඩිය කිව්වට... දින්නා අපේ ඉවසීමනම් පුදුමයි මේ තරම්.... ❤️🧚 ....

  • @Shehani502
    @Shehani502 11 หลายเดือนก่อน +37

    හොරන ශෝ එකට ඇවිත් ඔය සින්දුව කියලා විනාඩි 10 ගියෙ නෑ ඇත්තටම වැස්සා...❤❤❤

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx ปีที่แล้ว +16

    මට මගෙ ආදරේ හම්බුනේ නුවරදි. එයා එක්ක එදා අයියයි නංගී වගේ වැව රවුමෙ ඇවිද්දට පස්සෙ අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තා. ඒත් අද එයා මාව දාලා ගියා. මම නුවරට වගේම එයාටත් තාම ගොඩක් ආදරෙයි . මේ සින්දුව අහන හැම වතාවෙම මතක් වෙන්නෙ එයාව. ❤️❤️❤️🥺🥺

  • @mizzvlog
    @mizzvlog ปีที่แล้ว +190

    නුවර ආදරය කරපු අයට නුවරට ආදරය කරන අයට ගොඩක්ම feel වෙයි. මාරයි අයියෙ මේක නම්. ❤

  • @SarithSurithMusic
    @SarithSurithMusic ปีที่แล้ว +119

    සෙංකඩගල නුවරට!
    Love this!❤🇱🇰

  • @damithaliyanage1260
    @damithaliyanage1260 7 หลายเดือนก่อน +6

    නුවර කියන්නේ වෙනම එකක්.එකේ රසවින්දනය කොහෙවත් ගිහින් ගන්න බෑ.ආදරෙයි මහනුවරට හැමදාම

  • @AshokaAthukorala-om1jy
    @AshokaAthukorala-om1jy 10 หลายเดือนก่อน +14

    කාලය කින් සවනට වැටුනු ඉතාම සන්වේදි මිහිරිම ගිතයක් පුතා මේවගෙ නිර්මාන යලි යලිත් ඇසිමට සැලැස් විමට ඔබට සක්තිය ධර්‍යය ලැබේවා ඔබගේ විසිස්ට නිර්මනයට ස්තුතියි

  • @nimanidenagama4431
    @nimanidenagama4431 ปีที่แล้ว +64

    නුවර කියන්නෙම
    ප්‍රේමයක්...
    ප්‍රේමය උල්පතක්...
    ප්‍රේමණීයම හිත්
    කිසි කලෙක
    අහිමි නොවේවා...
    හිමි වේවා...
    වෙන් වීමේ සාක්ෂිය
    සුන්දර වැව රවුම
    නොවේවා...🙏🥺🖤
    [නිමා...✍️]

  • @ozaaa5837
    @ozaaa5837 ปีที่แล้ว +455

    මේ වගේ අදටත් අහිංසක හිත් කීයක් හවසට නුවර වැව රවුමේ තනියෙන් අඩනව ඇද්ද ලෝකෙට හිනාවෙලා 🙂 ❤️ ව්‍යාජ ආදරයක් නිසා විදවන හැම හිතක්ම සුවපත් වේවා !!!!

  • @user-qn1mq5ws3i
    @user-qn1mq5ws3i 10 หลายเดือนก่อน +50

    ඉපදුනෙත් නුවර,ජිවත් උනෙත් වෙන්නෙත් නුවර,ඉගෙන ගත්තෙත් නුවර,ජිවිතේ හැමදේම ලබා ගත්තෙත් නුවර,ආදරෙයි හැමදාමත් නුවරට❤️❤️❤️❤️❤️❤️

    • @HomesSH
      @HomesSH 7 หลายเดือนก่อน +1

      පොඩ්ඩක් අනිත් පලාත් වලටත් යන්න.සුපිරි වැඩ කරන්න opportunities තියෙනව ඔයිට වඩා 😄

    • @user-qn1mq5ws3i
      @user-qn1mq5ws3i 7 หลายเดือนก่อน

      @@HomesSH ජිවිතේ මොන පැති පළාත් වල ගියාත් ඉපදුනු ප්‍රදේශය වෙනස් වෙන්නේ නෑ එ නිසා එ ප්‍රදේශයට මම කොහොමත් කැමති වගේම ජිවත් වෙන්නත් කැමති.😁

    • @HomesSH
      @HomesSH 7 หลายเดือนก่อน

      @@user-qn1mq5ws3i මම ඉපදුනේ කොළඹ.ඉන්නෙ මාතර.මන් ඉපදිලා පොඩි කාලයක් හිටිය කොළඹට වඩා මෙහෙට කැමති.

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow 6 หลายเดือนก่อน +1

      ​@userani-qn1mq5ws3i aniwa

  • @dmachee2637
    @dmachee2637 11 หลายเดือนก่อน +8

    දිනේෂ්.. මං මේ සිංදුව youtube play කරන පලවෙනි දවස.. අම්මපා වැස්ස ගන්න ඕනෙ නිසා තුන් පාරක් play කරනවා. වැස්සොත් නම් ඔයාට සිංදුවක් ලියලා දෙනවා සත්තයි...😌☺️☺️☺️

  • @sihani_lyrics
    @sihani_lyrics ปีที่แล้ว +537

    🥺🥀 මගෙ ප්‍රේමය_ත් එහෙව් එකක්...
    හැමොම පරණ කතාවක් අල්ලං සමරු පොතේ ලිව්වට ඇය ලිව්වේ පුංචි කවියක්.. තාමත් මට ගලපගන්න බැරි උනෙත් ඒ කවියම_යි !
    මාරම ලස්සනයි 🥺❤️
    ප්‍රේමය මතින් ලඝු කරපු විරහවේ තෙත හදවතටම දැනෙන්න.
    මන්දාරම් කියන්නේ නුවරට නුහුරු දෙයක් නෙවෙයි ඉඳින් මාත් ආසම ඉඳහිටක හරි තෙමෙන්න. ඇස් අතරින් හතිදා දිවැන මතක පිණි ඉහින්න, හදවතේ පාළුම තැන කාටත් හොරා සිඹින්න. අස්වැසිල්ලක් නැති වැස්ස අග ඔහේ ඈතක දුවන්න...
    මේ වැස්සත් හරියට ඇය වගේ. එකපාරටම වැහැලා පායන්නේ හිත අතරින් රිදී රෙකාවක් ඝණ දුර වළාවක් කපාන ඇදෙන්නා ක මෙන් මිදුලේ ඇඳි වැහි රේකාවක් මඩ අතරින් දුවන නයි අඩි පාරවල ද සියුම් ස්පර්ශයන් මා තුළ දමා'තැරය_ය !
    එදා සෙංකඩගල නුවර අහස අදටත් වඩා හරි ලස්සනයි නමුත් අද පලා පැහැ උරාගත් හැඟුම්බර සෙංකඩගල අහස කියා දුන්නේ මට ප්‍රේමයට වඩා තනිකමේ උණුව, මතකයේ නිදිවරන හදවතේ තෙත.. හුම්ම්..!
    ඇය දන්නා මුත් නොදන්නා මුත් ඇය කියන්නේ මගේ නුවර ලයට, හැම හුස්මක් ගානෙම ලියන්නේ ඇගෙ මතකය. කහ පාට ඇහැළවර අර පින්නේ නාන රෝබරෝසීයන් මල් අඟනු නිදිනා තුර අතුර වැව රවුම වටා බංකු උඩ එදා හමුවුන ප්‍රේමාතුරයන් නොසිතු මොහොතක වෙන් වුනෙත් නුවැර වැව් තාවුල් මේ වළා බැමී අතරමය ය.. ඉතින් මාත් එහෙමය 🥀_
    මටත් මතකයී අද වගේම ඒ ගෙව්න දවස්, සුදෝවට නෙළුම් මල් දෝත බදා ගෙන අත්නත් පටලන් ඇවිද ගිය මං දෙපස හිත නිවෙන දළඳා තේවාවේ හඬ, එදා වාගෙම අදටත් පුරුදු සුවඳම දැනෙන්නේ මේ අහස යට නැතුවම වුනත් ඔබ !?
    දොළොස් මහේ වැහි අතුරේ බිනර සඳකට දාව නුවර'ගැබ ඇගේ මතක තොටුපොළක් නැවත අලුත් කරන්නක්. වළාකුළු බැම්මට හිරවෙලා අදෝනා දුන්හිඳ මලකට පේ වුන ඇගේ සිනහව නුඹ නැතිව මා එක්ක සිනහා වුනා අද තනිවම. මතකද නුඹ හරි ඊර්ෂ්‍යයි රොබරෝසියන් මලකට ලස්සන දකිද්දී වහ වැටෙයි කියලා මං ඒ ලියකට, නමුත් නුඹ නොදන්නෙත් එතැනම ය ?
    දවසම ගෙව්නේ එක හෝරා පැයකට සිනහා පලා ගෙන, සවස් වුනා දැනුනෙත් නැති තරම් ඇවිද යද්දී අතිනත පටලාගෙන අර වැව රවුමේ හිටගත්ත මැයි මාර ගස් වියන් මැද.
    ඉඳින් ළබැඳ !
    කියන්න නම් කොච්චර කතා තියනවා ද තව, නමුත් වැළලුන තැන වල දැන් මල් පිපෙද්දීත් තාම වැහි පිරිත් ඉල්ලන මට තව මොන කතාද !? 🙂
    මගෙත් මතකයක එකම එක කියැවුමක් ඉස්සර ම දවසක. අපි හමුවුනෙත් නොසිතු මොහොතක වෙන් වුනෙත් එතැනය. තත්පරයක් හරි අහක නොදා හැමදෙලෙම බැලුවේ නුවර පුරාම ඇවිද ඇවිද ඉන්න. පුංචි ම පුංචි ඇස් වලින් කතාකරන කොට දැක්කෙම නෑ ඒ ඇස් ඉගිලෙන බව . මගෙ පපුවේ උණුහුමෙ න් සැඟවෙන්න ආස කරපු තැන හීතලටත් දැන් ඇය බයක් නෑතුව ඇති. එදා දැක්ක හීන ඇස් ඉස්සරහ බොඳ වෙද්දී මං ජිවිත් උනේම කවදා හරි දවසක් වෙනුවෙන් මේ සසරේ බැරි උනත් එකට ! 🥺❤️
    "සෙංකඩගල වහින වැස්ස
    නුඹ ගැන මතක අහන,
    කිම ඇයි හඬන තරම
    මා ගැන සිතුනේ නැතිද
    සන්නාලියක අඳින
    දේදුණු වැහි පාට බොඳද
    නුඹ ගැන මතක හීන
    රකිනවා මං එක හදක තාම !? "
    "සෙංකඩගල වහින වැස්ස හවස"
    ❤️ ප්‍රේමයත් විරාවත් එකටම වින්ඳ නිර්මිතයක් !
    ඉතින් නිර්වචන අනවශ්‍යයි හුදෙක් සුන්දර නිර්මාණයක්. ගීතයේ සාරයෙම් එක අහුරට හදවතේ සියුම් තැන් ස්පර්ශයෙන් අවදි කරපූ නුඹ හදවතේ රිද්මයට ගැයු තනිකමේ ස්වර නැවත අවදියෙන් හුදෙක් මා විඳිමි - සිතමි - වඩ වඩාත් පෙම් කරමී...
    කාලෙකින් බිහි වුන, බලාපොරොත්තු වුන නිර්මාණයක්, නුවර අහස එක්ක ලියවුන පෙම් කතා අතුර "ප්‍රේමයත් සුන්දරම විරහවේ විඳිද්දී" ලූ, නොදන්නා මුත් මේ පද'තර හැඟුම් සමුදාය ගීතයේ ලිවීමත්|ගැයිමත්|රංඟනයත් එක්ක කාලයකට හරියන්න හදවතෙ ගැඹුරින්ම වැළලුවා නුඹ !
    ගොඩක් ම ලස්සන නිර්මාණයක් අයියේ, මේ නිර්මාණය සාර්ථකත්වය ඔය හැම දෙනාගෙම උත්සහය, අගයමී ! නැවතත් ඉදිරියට බලාපොරොත්තු වෙමී ඉක්මණීන්ම😊
    ඉන්නේ නුවර නොවුනත් ඉස්සර මං නුවරට හරි ආදරෙයි, ඉතින් තාමත් එහෙම්මයී !!!
    මේ ගීතය ඒ මතක අවදි කලා අකුරක් ගානේ විඳින්න පුළුවන් හීනියට විඳවද්දී..
    🥺❤️
    #2022
    #senkadagalanuwara

  • @sameeragamage8331
    @sameeragamage8331 ปีที่แล้ว +188

    ඕනිම හැඩයක ගායනයක් ඉදිරිපත් කරන්න පුලුවන් අපේ කාලේ ගායකයා.... ❤️Dinesh Gamage❤️

  • @PasinduMadushan-zh8cy
    @PasinduMadushan-zh8cy 4 หลายเดือนก่อน +7

    සමහර බැදීම් හමු වෙනවා විතරයි යාලුවා! හිමිවෙන්නේ නෑ! හැබැයි අහිමි වුන හිමිවීම් අතරට ලස්සන එක හිමිවීමක් අපි හැමෝටම දවසක ලැබෙනවා! අන්න ඒ දවසට ඒ අහිමි වීම නිසානෙ මේ හිමිවීම කියලා හිතෙන තැනට වෙනකන් හැදියන්!❤️
    ලස්සන දවසක් එනක්න් බලන් ඉන්න මගේ උන් හැමෝටම ඉක්මනටම ඒ දවස උදාවෙන්න ඕනමයි!🥺❤️👌👌

  • @abmara1972
    @abmara1972 4 หลายเดือนก่อน +7

    Beautiful Kandy city never forget it… ❤love it … live with those memories.. 🇱🇰 Love 💕 from Arizona, USA 🇺🇸

  • @ireshaherath5635
    @ireshaherath5635 ปีที่แล้ว +655

    මගේ කතාව මේ😭😭😭😭😭😭♥️♥️♥️♥️♥️❤❤❤❤ අහිමි උනත් සෙන්කඩගල මතකයට ආදරෙයි හැමදාමත්.ස්තූතියි දිනේශ් මල්ලි🙏

  • @buddhimatharushi1641
    @buddhimatharushi1641 ปีที่แล้ว +185

    නුවරට කිසිම බැදීමක් නැති හදවත් වුනත් ප්‍රේමය නුවරක් කරගත්ත දින සිට ප්‍රේම නුවර වැසියෙක් විය.💜

    • @dulminawodya476
      @dulminawodya476 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😍❤️👊

    • @kasunrandu
      @kasunrandu ปีที่แล้ว +2

      💗

    • @maleeshadewmini1047
      @maleeshadewmini1047 ปีที่แล้ว

      ඇත්ත මාත් ඒ වගේ 🥺♥️

  • @dumindasameera8311
    @dumindasameera8311 3 หลายเดือนก่อน +13

    මම ඉපදුනේ කුරුණෑගල. හැදිලා වැඩුනේ පොලොන්නරුවේ මට තේරෙන කාලෙ ඉදලා නුවරට මං ගොඩක් ආසයි.එ කාලේ හිතුනා නුවරින් විවාහ වෙන්න තිබුනනම් හොදයි කියලා.. 2016 මට ඒ අවස්ථාව ලැබුනා..නුවරින් ගැනු ළමයෙක් මට ලැබුනා..මගේ ආදරෙත් මට නුවර එන්න පාර හැදුනා.. ලස්සන සිංදුවක්..❤❤❤❤❤❤

    • @Samanalee00Ann
      @Samanalee00Ann 3 หลายเดือนก่อน +2

      මගෙ මහත්තයත් මට ලැබුනේ ඒ වගෙ. එයත් පොඩි කාලෙ ඉදන්ම නුවර ට ආස වෙලා ❤

    • @ayushprasanna4769
      @ayushprasanna4769 29 วันที่ผ่านมา

      ❤p​@@Samanalee00Ann

  • @Sajanikavi
    @Sajanikavi ปีที่แล้ว +9

    කටහඩ නම් බාවනාවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺❤️🥰 ආදරය නිසා දුක් විදින හැමෝටම සැනසීම ලැබෙන්න ඕනේ 🥺🥺🥺🥺☦️💔❤️

  • @madushikahansani9849
    @madushikahansani9849 ปีที่แล้ว +106

    සිංදුව release උන ගමන් සෙංකඩගලට විතරක් නෙවෙයි හැමතැනටම ඒ වැස්ස වහින්න ඇති.. මං හිතන්නෙ ඒකනම් ආශිර්වාදයක් වගේ.. ගොඩක් ලස්සනට හදවතට දැනෙන්න කරලා තියනවා අයියේ.. congratulations ❤️🤝good luck

  • @radeeshadeshan2116
    @radeeshadeshan2116 ปีที่แล้ว +155

    ආදරේ කරන කාටවත් තමන්ගෙ ආදරය අහිමි නොවේවා .....🙏 හැමෝටම තමන්ගෙ ආදරය හිමි වේවා ❤

    • @madhushani7983
      @madhushani7983 ปีที่แล้ว +1

      Ehema wenwann me loke kochchra lassanada.
      Lassanai adara kathawal hri ikmnin nathi wela ynwa hinayak wage

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +1

      @@madhushani7983 හැම love එකක්ම හරි ගියාමත් කිසි ගතියක් නෑ. පස්සේ කාලෙක මතක් කරද්දී ආතල් එකක් දැනෙන්නේ ඔය වගේ බිදුණු ආදරයක් තියෙන්ඩ ඕනේ.

    • @achinthaakalanka7048
      @achinthaakalanka7048 ปีที่แล้ว +1

      @@Arrow-2002 magee එකා 😂

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว

      @@achinthaakalanka7048 එලම 😁😁👍👍

    • @THASMOHAMED
      @THASMOHAMED ปีที่แล้ว

      Ehema unath aul oii 🤣🤣

  • @user-vy4rw1ix1i
    @user-vy4rw1ix1i 6 หลายเดือนก่อน +9

    දැන් මේ music එක ගොඩක් ජනප්‍රියයි ... ඒවගෙම මෙ song එකත් භාවනාවක්🙂

  • @Alfa.02368
    @Alfa.02368 3 หลายเดือนก่อน +8

    කවදාවත් මනුස්සයෙක්ට ඇබ්බැහි වෙලා ආදරෙ කරන්න එපා ඒ ඇබ්බැහිය නිසාම ඔයාගෙ ජීවිතෙ විනාස වෙලා යාවි 🙂 මට දැන් හොද සිහියෙන් හිටියට හිටි ගමන් ඔලුව විකාර වෙනව කරන්නෙ මොකක්ද යන්නෙ කොහෙද කියල තෙරෙන්නෙ නෑ අනෙ එය මාව මගෙ හැගීම් තේරුම් ගත්තා නම් 🥺

    • @kenlybeauty4149
      @kenlybeauty4149 27 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් හරියට නින්දක් නෑ හැමදාම රෑට මුලු ඇගම පිච්චේනව වගේ මෙහෙම කටවත් දැනෙන්න එපා 😢

  • @PrabodhKoushalya
    @PrabodhKoushalya ปีที่แล้ว +127

    නුවර නෙවෙයි ඒක ලංකාවටම වැදෙන්න දීලා... සිංදුවේ එක එක තැන් වලදි අපේ ජීවිතේ එක් එක් කාල වලට යනවා.. 😐😐 පිස්සුවක් සුපිරියක්... ❤️

  • @rosha7171
    @rosha7171 ปีที่แล้ว +1289

    කිසිම මනුස්සයෙක්ට දැනුන ආදරය අහිමි නොවේවා! ❤️

    • @Theworldofcars1277
      @Theworldofcars1277 ปีที่แล้ว +4

      🥺❤️🙏

    • @helanipayum9274
      @helanipayum9274 ปีที่แล้ว +8

      එය නොවුනොත් ගොඩක් දේවල් සමාජය ට අහිම් වෙන්න පුළුවන්

    • @dimukthicharuka3038
      @dimukthicharuka3038 ปีที่แล้ว +4

      Godak ehema adara katha nathar una hithapu nathi vidihatama 💔💔

    • @sanjeewasan1983
      @sanjeewasan1983 ปีที่แล้ว +1

      eka aththa matti

    • @chathuragamage6356
      @chathuragamage6356 ปีที่แล้ว +10

      අහිමි වෙනවා කියලා දැන දැනත් තාම ආදරේ කරනවා 😖

  • @SasiduDarshana
    @SasiduDarshana 7 หลายเดือนก่อน +10

    අධිමාත්‍රාවෙන් අසන කල මෙය මනෝ භාවනවකි🎶

  • @Lochi2000
    @Lochi2000 ปีที่แล้ว +24

    ආසම ගායකයගෙ ❤ ආසම නලුවා විශුවල් එකේ ඉන්න ❤ මගේ ආසම සින්දුව 💆❤✨️

    • @tharangaweerasena862
      @tharangaweerasena862 8 หลายเดือนก่อน +1

      Mama ahapu lassanama sinduwak harima lassanata kiyanawa vishual ekath marama lassanai❤️❤️❤️

  • @thusheera
    @thusheera ปีที่แล้ว +71

    මගේ ජීවිතේ එක අත්දැකීමක්...
    වචන වලට පෙරලිලා... 😞
    අදටත් අවන්හල ගාවට යන්න බෑ... ඔලුව විකාර වෙනවා...
    නිවර්තනා ඔය නම කවදාවත් අමතක වෙන්නෙත් නෑ... අමතක කරන්නත් බෑ... 😞

  • @vindy3
    @vindy3 ปีที่แล้ว +355

    රන්දිකගේ expressions වලට, දිනේෂ්ගේ voice එකට, මනූගේ lyrics වලට, මේ ඔක්කොම එකතු වුණා ම නිකන්ම කඳුලක් එනවා🥺❤️❤️❤️ A Heartfelt Song!👌

  • @sujeewagirihagama5203
    @sujeewagirihagama5203 8 หลายเดือนก่อน +12

    ඔයාගෙ සිංදු වලට මාව මෝහනය වෙනවා ඔයා ගොඩක් දක්ෂ ගායකයෙක් ආදරෙයි හැමදාමත් ❤❤

  • @maleeshamadhushadinee9611
    @maleeshamadhushadinee9611 10 หลายเดือนก่อน +12

    තාමත් මේ සිංදුව අහන එක නවත්තගන්න බෑ.පුදුම රහයි ❤❤😘😘

  • @maxgt_
    @maxgt_ ปีที่แล้ว +152

    ලංකාවට වටිනම ගායකයෙක්😍 වෙරලු මල් වලින්❤️‍🔥 සෙංකඩගල නුවරට❤️‍🩹🌧️ 🌸 Next level❤️‍🔥

    • @Ash-zu8jf
      @Ash-zu8jf ปีที่แล้ว +1

      Definitely 💚

    • @maxgt_
      @maxgt_ ปีที่แล้ว

      @@thanurakodithuwakku2004 🤣❤️‍🔥

  • @shalikanimesh4626
    @shalikanimesh4626 ปีที่แล้ว +177

    වැව රවුමෙ අත් අල්ලගෙන ගිහිල්ල තියේ නම්.බංකුවක වාඩිවෙලා වැවේ මාලු දිහා බලාගෙන කතා කර කර ඉඳල තියේ නම්.මාලිගාවට ගිහිං දෙන්නත් එක්ක බුදුන් වැඳල තියේ නම්.වැස්ස වෙලාවක එක කුඩේක තෙමි තෙමී ගිහිල්ල තියේ නම්. විශේෂම දේ නම් අද ඒ ආදරේ ඔයා ලඟ නැත්නම්.. ඒ දැනෙන හැඟීමට ඇහෙන් කඳුලක් නොවැටුනොත් පුදුමයි.. අද එයා කොහේ ඉන්නවද දන්නෑ.මේ සිංදුව එයාටත් කොහෙන් හරි ඇහුනොත් නම් අනිවාරෙන්ම මාවත් මතක් වෙයි.ඒක ශුවර්.. I miss u ❤ d.r.k😢

  • @iruumayanga2006
    @iruumayanga2006 11 หลายเดือนก่อน +8

    හැම ආදර කතාවම සෙංකඩගලනුවරම නෙවේ.. ඒ හමුවුනු ගාල්ලට තාමත් ආදරෙයි.. අයෙ හමු වෙන්නෙ නැ කියලා දන්නවා. කවදවත් දකින්නවත් හම්බ වෙන්නෙ නැ කියලත් දන්නවා. කොහොම හොයන්නද. ඔයාම ඇවිත් ඔයාම හැම දේම දීලා ඔයාම ආයෙ යන්න ගියාම මං කොහොම කොතන හොයන්නද😢 ඉන්න තැනක හොදින් ඉන්න කියලා තමා කියන්න වෙන්නෙ.. 😢 +j මුකුත්ම එපා දකින්න විතරක් තිබ්බනම් එක පාරක්, 😢😢 දළදා සමිදු පිහිටයි....

  • @dumidumadusanka7523
    @dumidumadusanka7523 ปีที่แล้ว +10

    තවමත් මෙ song එකට ආස හිතෙනව දිනෙශ් ගමගේ අයියේ ❤😇

  • @shashinipriyathissa9546
    @shashinipriyathissa9546 ปีที่แล้ว +69

    නුවර අපි හැමෝටම අමතක නොවන මතක පිරුණු සෙංකඩගල .ආදරෙයි නුවරට❤

  • @battiwilwara1814
    @battiwilwara1814 ปีที่แล้ว +131

    මම නුවර. පෙරහැර ඇහෙන මානයේ. ඇත්තටම ඔබේ කටහඬ භාවනාවක්. ඒ වගේම ඒ පදපේලි මාව අතීතයට ගෙනියනවා. මටත් තියනවා අයිතිකරගන්න බැරි උන සුන්දර ආදර කතාවක්. සෙංකඩගල ඉපදීමම වාසනාවක්. දිනේෂ්, මනුරංග ස්තූතියි ඔබ දෙදෙනාටම. 2M views, congratulations ❤

  • @_JA_NA_
    @_JA_NA_ ปีที่แล้ว +11

    හිත රිදුන වෙලාවට ගොඩක් හිත හැදුනා මෙක අහද්දි 😢❤

  • @user-lo5wi5qb6y
    @user-lo5wi5qb6y ปีที่แล้ว +9

    මගේ bf නුවර. මං ගම්පහ. මං පොඩි කාලේ ගියාට පස්සේ නුවර ගිහින් තිබ්බේ නෑ. එයත් එක්ක තමා නුවර ගියේ... ඇත්තටම ඒ පරිසරයට ගියාම ඇගට දැනෙන සිසිල... මාලිගාවට ගියාම හිතට දැනෙන නිදහස... ඇත්තටම නුවර කියන්නේ ස්නේහෙයේ නගරය්කම තමා... ♥️💫

  • @sashiniegodawaththa9461
    @sashiniegodawaththa9461 ปีที่แล้ว +109

    පරණ දිනේශ් ගමගේ ආයෙත් ඇවිත්❤❤️ඒ ආගමනයට හරිම කැමති…. ලස්සනයි✨..

  • @semalekanayake1870
    @semalekanayake1870 ปีที่แล้ว +183

    ආදරය+විරහව+නුවර වැව රවුම+දිනේශ් අයියගේ ගායනය+රන්දික අයියගෙයි තරින්දි අක්කගෙයි රංගනය....පිස්සුම හැදෙනව ඉතින්🥺💞 ජයවේව🙏♥️

    • @karupremu9596
      @karupremu9596 ปีที่แล้ว +5

      ඇයි @manu අයියගෙ ලිරික්ස්❤️

    • @semalekanayake1870
      @semalekanayake1870 ปีที่แล้ว +1

      @@karupremu9596 ආ ඔව්♥️

  • @Tharindusanka
    @Tharindusanka หลายเดือนก่อน +3

    උදාරයි❤❤❤

  • @sunilawithanachchi9339
    @sunilawithanachchi9339 8 หลายเดือนก่อน +2

    මුළු සෙංකඩගල nuwaratama හිමිකම් කියන ආදර shihiwatana අලුතින් සිහි කරන්න තරම් සොඳුරු කටහඬ ඔබට සුබපැතුම්

  • @KY_Video
    @KY_Video ปีที่แล้ว +266

    ඇත්තටම ගොඩක් ගායකයෝ අඬ අඬ විරහ ගීත ගැයුවත් අපිට ඇඬෙන්නෙ නෑ.. ඒත් විරහවක් නැති කෙනෙක්ට වුණත් මේ සින්දුව අහනකොට ඇහැට කඳුලක් එනවා.. අඩුම තරමෙ පපුව හිරිවැටිලා හරි යනවා.. ඒ කටහඬත් ඒකට ගොඩක් බලපානවා.. ජයම වේවා.. 💪😎 දිනේෂ් අයියේ.. 🙏

    • @chanulimehansa413
      @chanulimehansa413 ปีที่แล้ว +6

      ඒක ඇත්ත..මම මැරි කරලා ඉන්නේ..අපි සතුටින් ඉන්නේ..ඒත් මේ සිංදුවට ඇඩුනා..ඇයි කියලා දන්නේ නෑ..ඒ තරම් ලස්සනට මේ සිංදුව හදවත් වලට දැනෙනවා..❤️❤️❤️

    • @pando6023
      @pando6023 ปีที่แล้ว +1

      පිනි බිඳුවක් වෙලා th-cam.com/video/FDXydUfqS1A/w-d-xo.html

    • @yoharaharshajith9165
      @yoharaharshajith9165 ปีที่แล้ว +2

      @@KY_Video 💚💙

  • @dcmarvel959
    @dcmarvel959 ปีที่แล้ว +97

    පෙම්වතුන් හමුවන සහ සදහටම වෙන් වෙලා යන ඒ සුන්දර වැව රවුම ❤️❤️❤️
    Good job dinesh ❤️

  • @kasunranabahu7387
    @kasunranabahu7387 7 หลายเดือนก่อน +13

    මට එහෙම ආදර කතා නැ. එ උනාට මෙ සින්දුව අහද්දි බුට් එකක් කැවා වගෙ දැනෙනව😢

  • @nimashadiwelhena7569
    @nimashadiwelhena7569 4 หลายเดือนก่อน +142

    වැස්සක් බලාපොරොත්තුවෙන් මේ සින්දුව අහන මං😅❤2024/03/11

  • @akilapresath9647
    @akilapresath9647 ปีที่แล้ว +1161

    lyrics -සෙන්කඩගල නුවරට ❤📝🎗
    සෙන්කඩගල නුවරට වහින වැස්ස හවස..
    නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම..
    සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම..
    ඇවිලෙන මතක මට ගන්න බෑනෙ නිසැක..
    ඔබගේ තුරුලේ..ගිලිහී පර වූ..
    මලකී..සුලගේ..පා වූ..
    අහසත් කළුව වි..
    අකුනුත්..බොද..වී..
    කදුලේ..පැටලි..තනි වී...
    සෙන්කඩගල නුවරට වහින වැස්ස හවස..
    නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම....
    අත් වැල් පටලාගෙන පියැඹුව හන්තාන..
    තවමත් උන්නු ලෙසට ඉන්නවානෙ තනිව..
    වැව් දිය නිසල වෙලා මගෙ හදවත වගේම..
    දළදා සමිදු පිහිට විතරයි අද හිතට...
    අහසත් කළුව වි..
    අකුනුත්..බොද..වී..
    කදුලේ..පැටලි..තනි වී..
    සෙන්කඩගල නුවරට වහින වැස්ස හවස..
    නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම....
    රොබරොසියා වැටුණු අසුනක් ලග හවස..
    පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන..
    ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම..
    ඇස් දෙක වසංගන්නෙ එය පමණයි සරණ..
    සෙන්කඩගල නුවරට වහින වැස්ස හවස..
    නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම..
    සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම..
    ඇවිලෙන මතක මට ගන්න බෑනෙ නිසැක..💝💝
    { 📝 akila 📝 }

  • @hyper_dynamics
    @hyper_dynamics ปีที่แล้ว +78

    නුවර අහස යට ගෙතුණු තවත් සදාකාලික සංගීතය සිහිවටනයක්..❤️ ආදරෙයි දින්නා.. මනූ.. ගයියා..🎶🎶🎶

  • @dinushapresadini7246
    @dinushapresadini7246 14 วันที่ผ่านมา +2

    ආදරණීය මතක පිරුණු සුන්දර මහනුවර ❤❤❤

  • @yashodhadulanjani7207
    @yashodhadulanjani7207 8 หลายเดือนก่อน +5

    ඕනීම දෙයක් ඕනාවට වඩා හිතන් නැතුව හිටිය නම් හරී....
    අඩනවා තැවෙනවා..හැබැයි ආයෙත් කාලේකින් ඊටත් වඩා හොදට ජීවිතේ හදාගන්න ඕනි... දාලා යන උන්ට යන්නම දෙන්න ඕනී... 😊😊😊
    අපී හිනා වෙලා සතුටින් ඉමූ....
    මේ ඉන්න ටික කාලේ
    අපේ ජීවිත වලට ඊටත් වඩා වටිනාකමක් දෙන කෙනෙක් හම්බ වෙනවාමයි...😊😊😊