Today I joined with your channel . Very good and important videos . I am a retired Director Administration from Government service . Most of the time I spending waching valuable videos . I retired middle of this year . Now I have leasure time to join with valuable videos .
මට ඇත්තටම ප්‍රශ්න වලට ඔරොත්තු දීමෙ හැකියාවක් නැහැ , ඒ වගේම මගෙ ජීවිතේ ඒ නිසා උන හානි වැඩි. මම බොහෝ දුරට ඒක මග හැර ගත්තත් ඒක දිගින් දිගට කර ගන්න ආමාරුයි .
ඔබේ කාලය වැය කරලා මේ වගේ අර්ථවත් දේවල් අහන්න සැලැස්වීම,අපේ වාසනාවක් බව ත්, එසේ ම ඔබට ද විශාල පිනක් ගෙන දෙන දෙයක්, ඉරේශා, හැමදාම ත් ආදරෙයි ❤💐💐❤❤
ආදරෙයි ❤️❤️💐💐
ගොඩක් ප්‍රයෝජනවත්.. මේ වගේ video's දිගටම කරන්න..💐💐💐
❤️❤️💐💐❤️❤️
වැදගත් අදහස් ටිකක්. හරිම වටිනවා. ගොඩක් ස්තුතියි
ඔයා නිසා ජිවිතෙ ගෙවන්න ගොඩාක් පහසු වෙලා අක්කී ❤️
හරිම සතුටුයි නංගි. ඒ වගේම ආඩම්බරයි මට ඔයා ගැන. ඔයා හුඟක් ධෛර්යවන්තයි Sahassri 💐💐❤️❤️❤️❤️❤️💐💐
තෙරුවන් සරණයි ,
බොහෝම වටිනා අදහස් ටිකක් අදත් ලැබුණා .ළමයින් සමඟ කටයුතු කරන කෙනෙක් නිසා මම ත්,ඇත්තටම ලමයින්ගේ මනසේ මනසේ දියුණුවට යම් කාරණා මටත් ඉගෙන ගන්න පුළුවන් උනා .ඔබතුමියට ගොඩක් ස්තූතියි
ඔව් ගුරැතුමියක් විදියට ඔබ තුමියට දරැවන්ට ටිකක් ලංවෙලා එයාලගෙ ජීවිත ගෙවෙන පිලිවෙල ගැන අදහසක් ගන්න පුලුවන්. අවශ්‍ය දෙයක් තියනවනම් දෙමාපියන් දැනුවත් කරන්න පුලුවන්. ගොඩක් අගය කරනවා 💐💐💐❤️❤️❤️
ඇත්තටම අක්කා ඔයා නිසා මමත් වෙනස් වෙලා කියලා දැනෙනවා.💜️ බබාලා දෙන්නෙක්ගෙ වැඩත් එක්ක ගෙදර වැඩයි හැමදේම එක්ක මට මාවම අමතක වෙලා හිටියේ...ලැබෙන පොඩි වෙලාවට කොපී එකක් බොන ගමන් පොතක් කියවන්න වෙලාවක් මමත් හොයා ගත්තා.ස්ට්‍රෙස් එක අඩු වුන එකම හිතට නිදහසක්💜️💜️💜️💜️
හරිම සතුටුයි නංගි. ❤️❤️❤️❤️
Today I joined with your channel . Very good and important videos . I am a retired Director Administration from Government service . Most of the time I spending waching valuable videos . I retired middle of this year . Now I have leasure time to join with valuable videos .
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉හරිම වැදගත් වීඩියෝ එකක්🎉❤ොයාත් අද ගොඩාක් ලස්සනට පෙනෙනවා❤❤🎉🎉
බොහෝම ස්තුතියි අක්කේ අදත් වෙනදා වගේම වටිනා වීඩියෝවක් ගෙනාවට. මමත් දැන් ස්වභාවදහමට ළවෛන්න පුරුදු වුණා. වෙනදා දැකපු ගහකොල, මල්, ඉරඑළිය, වැස්ස මේ දේවල් අලුත් විදිහට දකින්න විදින්න පුරුදු වුණා. අක්කා සදහන් කල විදිහට මගේ පෞරුෂ ලක්ෂණත් ඔය අතර තියෙනවා. සතිමත් වෙමින් මගේ දුර්වලතා හදාගන්න උත්සාහ කරනවා. පුලුවන් නම් භාවනා කරන විදිහ(අක්කා guide කරනවා නේද? ) vedio එකක් කරනවද? ඒක practically ද දන්නැහැ. අපිට vedio එක දාලා meditation කරන්න පටන්ගන්න වගේ දෙයක්......බොහෝම ස්තුතියි ......🙏🏻❤️
ගොඩක් සතුටුයි. ඒ වගේම ස්තූතියි මේ දේවල් බෙදා ගන්නවට.
හිතාගෙන ඉන්නවා ඉස්සරහට කරන්න. ❤️❤️❤️❤️
Very valuable information Iresha I will contact you soon.❤
Thank you miss ❤❤❤ ❤❤❤ ❤❤❤
පුළුවන් hema welema කරුණාවන්ත වෙනkota hema කෙනා එක්කම situation ekey quality එක ගොඩක් වෙනස් වෙනවා. සතිmath බව gena ඔයාගෙන් අමුතුවෙන් අහන්න දෙයක් නැ darling...නේද? ඔයාගෙ Hema vedio ekakma සිතීමත් බව gena thamai❤❤❤❤❤❤
ගොඩක් වටින අදහස් ටිකක් අක්කේ..බුදුසරණයි ...!
Thank you. බුදු සරණයි 💐💐❤️❤️❤️❤️
මමයි මගෙ හස්බනුයි වගෙ 😂. තෑන්ක් යු අක්කා ❤🎉
Very good. 💐❤️💐❤️
Ahagena inna hari asai ,oyalata budusarani පරිස්සමෙන් inna 😍😍😍😍💐
Thank you so much ❤️💐❤️💐❤️
Thank you so much darling ❤❤❤❤🌸🌸🌸🌸may God bless you🙏
Good video 👌 but v like to watch ur rooting, gardening, nature walks , cooking, cleaning, relaxing etc please
Hii. Thank you. I will try to make those as time permits ❤️💐❤️💐❤️💐
OyaHari hoda kenek Mata wadipura Hanna wena Aya Kathleen akak karanne thawa deyak
Thank you nangi ❤️❤️❤️❤️❤️❤️💐💐
Always welcome, akki
Thank you 🙏 video 1 danakam balan hitiye ❤
Welcome 😊
අක්කේ සමහර මිනිස්සු අපිට වැරදි කරලා,අපි වැරදි කලා වගේ හැසිරෙන්නේ කොහොමද?මට මේක තේරුම් ගන්න බෑ.
එහෙම තමයි එයාලා ඒ වරදින් ගැලවෙන්න හිතන්නෙ. ඒත් ඉතින් කරපු දේවල් විපාක කවදා හරි ගෙවන්න වෙනවා.
🙏💞
Thank you so much for this video.🙏🙏🙏
My pleasure 😊
ස්තුතියි අක්කා ❤❤
❤️❤️💐💐❤️❤️💐💐
Thank u...
ඔයා අපේ සිංහල මිස් වගේ ...තනූජා ජයරත්න මැතිනිය 😊
😃 gosh girl, hope you are not in trouble
❤️❤️❤️
Sthuthi godak, pin 💐🌱☘️🪴..man danna kipa denekutama shear Kara,godakma wada gath Nisa.🇱🇰🙏🇮🇹💯🎵🎼💤🎶🎵🎼🎶💤
Thank you so much ❤️❤️❤️❤️💐💐💐💐
ගොඩක් වැදගත් අක්කා.බොහොම ස්තූතියි ♥️♥️♥️
❤️❤️💐💐❤️❤️
❤
Hallo good morning madem.harema lassanae dakkama hetha perenawa.b.s
Thank you Rasika ❤️💐❤️💐
❤❤❤
💐❤️💐❤️💐❤️💐
මිස් ඔයාව contact කරගන්නෙ කොහොමද?
Athambulak instagram
Hi
❤️💐❤️
❤❤❤❤❤❤❤
❤️💐❤️💐❤️💐
සුදු නෝනා ඔබගේ කතාව හරි පැහැදිලියි, නමුත් අපි ඉන්නේ ප්‍රශ්න මත, ඒ නිසා අපට අපවත් තේරුම් ගන්න අමාරුයි,මම කියන්නේ ඔබ හරි වාසනාවන්තයි කියල, ඒ මේ රටෙන් හොද රටකට ගියපු නිසා, අපිත් හරියට අර කියපු පනුව වගේ,රජය නැමැති කූඩැල්ලා ජනතාවගේ සාරය උරා ගන්නා තෙක්, ජනතාවට සිත හදා ගන්න අමාරුයි,ගග දෙබෑ කරගෙන නයි ආපු රටක, ජනතාව අසරණ වෙලා,
මට ටිකක් තේරෙනවා ඔය කියන දේ. ඇත්ත තමයි.
24, සෙනසුරාද, දිනය ඔබ මොකද කරන්නේ,
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
💐❤️💐❤️💐❤️💐
❤🙏👍
💐❤️💐❤️
🌿💐🌹🌺❤️🙏
💐❤️💐❤️💐
අක්කි මට දැන ගන්න ඕනි අපි අතින් කියවුන දෙයක් නිසා මොකක් හරි ප්‍රශ්නෙකදි හිත කලබල උන වෙලාවකදි.ඒ කියපු දෙ නිසා මගෙ හිතත් රිදිලා ඒක අනිත් කෙනාගෙත් හිත රිදුනනෙ කිය්න හැගීමට මොකද්ද කරන්න පුලුවන් .කොච්චර සතිමත්ව ඉන්න හැදුවත් අද අක්කි කිව්වා වගේ දරා ගන්න අමාරු අවස්තා වලදි එක පාරම හිත කලබල වෙලා කරන කිය්න දේවල් අමතක වෙනවා.පස්සේ ආපහු ඒ දෙ හිතෙන්වා.එතකොට හිතෙනව එහෙම නොවුනා නම් කියලා.
වෙන කෙනෙක් කිව්වත් නංගි රිදිලා තියෙන්නෙ ඔයාගෙ හිතන්. වේදනාව තියෙන්නෙ ඔයා ගාව. එයාට බැන්නට සහනය ලැබෙන්නෙ ටික වෙලාවකට විතරයි. ඔයා ඒ කෙනා ගැනට වඩා ඔයාගෙ වේදනාව ගැන අවධානය යොමු කරන්නයි ඕන.
හැබැයි නිතර නිතර ඒ දේවල් කරන අයත් එක්ක ආශ්‍රිය ටිකක් අඩු කරන්නත් බලන්න.
❤
❤❤❤❤❤
💐🧡🙏🙏
💐❤️💐❤️💐
💐❤️💐🙏
💐❤️💐❤️