How to become free from anger | Happiness in life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 49

  • @divyasewwandi95
    @divyasewwandi95 วันที่ผ่านมา +4

    අක්කගෙ විඩියෝ නිසා මගේ ජීවිතේ ගොඩා......ක් වෙනස් වෙලා..මේ විඩියෝස් බලලා ජීවිතේට එකතු කරගත්තූ දේවල් ගොඩායී.සතිමත් බව පුරුදු උනේ අක්කගෙ විඩියෝ බලලා..හරිම ආසාවෙන් විඩියෝ බලන්නේ...අක්කට ගොඩාක් පිං අපිට මේ දේවල් කියලා දෙනවට...කටහඬ අහනකොටත් හිත නිවෙනවා..දුකක් කලකිරීමක් හිතුනාම මේ විඩියෝ බලලා තමා මෝටිවේට් වෙන්නේ...ගොඩා..........ක් ස්තූතියි 🙏 ..ගොඩාක් ආදරෙයී...❤️❤️❤️❤️❤️❤️🙏

    • @athambulak-7289
      @athambulak-7289  2 ชั่วโมงที่ผ่านมา

      Thank you so much, nangi ♥️♥️

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 22 ชั่วโมงที่ผ่านมา +1

    වීඩියෝ එකේ අන්තිමට පෙන්නපු කෑම ගොඩාක් .ඒකනම් මට හොඳට පේනවා .ඔයාගේ අතේ ඇඟිල්ල දැන් සනීප වෙලා .ඔයාගේ කෑමත් රස පාටයි
    ඉතින් ඔයා කියපු දේවල් නම් ඔක්කොම හරි .අත්දැකීමෙන් මේ කියන්නේ .ඔයා තමයි ජීවිතය දකින හැටි මම හිතන්නේ අපි ඔක්කොටම පෙන්නලා දුන්නේ.❤❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  3 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 6 ชั่วโมงที่ผ่านมา

    මේ විඩියෝ එක නම් මටම දාපු එකක්. ඔය කියපු හැමදෙයක්ම මට තියෙනවා. ගොඩක් පින් ඔයාට❤

  • @IsharaJayathilake
    @IsharaJayathilake 7 ชั่วโมงที่ผ่านมา

    අක්කා මේ vlogs කරනවට ගොඩාක් පින්. මොකද ඒවා මාව ගොඩාක් වෙනාස් කෙනෙක් කරා. මගේ ජිවිතේට එවායෙන් ගන්න පාඩම් බොහොමයි

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 วันที่ผ่านมา +1

    ආදරෙන් ඔබ කියල දෙනදේ විදිනවා සහ උත්සාහ කරනවා පුතේ ❤

  • @sawandilawanya6833
    @sawandilawanya6833 11 ชั่วโมงที่ผ่านมา

    අක්කගේ වීඩියෝ මම හැමදාම බලනවා. ඔයාට ගොඩක් පින්.

  • @asafernando6290
    @asafernando6290 วันที่ผ่านมา

    මට තියෙන ලොකුම වදය
    අතීතයේ නරක දේවල් මතකෙට එන එක. ගොඩක්ම මහත්තයත් එක්ක. එයාගෙන් වචනයකින් හරි කියවුන දේවල් මම මතක් කර කර හරි කියෝනවා.
    මම මාර විදිහට අතීතය අමතක කරන්න උත්සාහ ගන්නවා.මටනම්
    ගොඩක් වැදගත් කතාබහක්.
    ❤️❤️❤️
    බුදුසරණයි

  • @studiopedia9871
    @studiopedia9871 วันที่ผ่านมา

    වටින topic ඵකක්. කොච්චර නැහැ කියලා හිතුවත් හිත යට හැන්ගිලා තියන තත්වයක්.❤.ස්තූතියි

  • @IreshaRV
    @IreshaRV 3 ชั่วโมงที่ผ่านมา

    බොහෝම ස්තුතිය අක්කා.🙏🙏❤️🌹

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 วันที่ผ่านมา +1

    ස්තූතියි🎉

  • @hansiherath6278
    @hansiherath6278 4 ชั่วโมงที่ผ่านมา

    You're so lucky to have your fav person around you

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 วันที่ผ่านมา +1

    ආදරෙයි හැමදාමත් .❤❤

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 วันที่ผ่านมา

    Thank you so much akke 🙏 Theruwan saranai oyata 🙏💖 Adarei ❤️ Paressamin sathutin Inna hamadama 💐💐💖

  • @devikawijesooriya6275
    @devikawijesooriya6275 20 ชั่วโมงที่ผ่านมา

    Ikmanata enna miss❤❤🎉🎉🎉

  • @nadeeshanipriyadarshani-mc8xj
    @nadeeshanipriyadarshani-mc8xj 22 ชั่วโมงที่ผ่านมา

    Me vedio dakke ahamben mama godak tharahin inna velavaka. Vishva mathavata behevinma sthuthi mata meya munagassuvata🙏

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 วันที่ผ่านมา

    දැන් ටිකක් බලලා පස්සේ බලනවා, තුති ඔබ‍ට

  • @maleeshaedirisinghe5459
    @maleeshaedirisinghe5459 วันที่ผ่านมา

    ගොඩක් ස්තූති නැන්දා ❤😊

  • @chamilaerandathi8008
    @chamilaerandathi8008 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔයාට ජීවිතේ වැරදි හදා ගන්න උදව් වෙනවා ඔබේ උදව්

  • @sakunipremathilaka9601
    @sakunipremathilaka9601 20 ชั่วโมงที่ผ่านมา

    Thanks akka❤❤❤❤❤

  • @nadeekarupasinghe4624
    @nadeekarupasinghe4624 วันที่ผ่านมา

    Thank you,
    Sunday gift.

  • @AIAttanayake
    @AIAttanayake 11 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක් නංගි. ගොඩක් ලස්සනට පැහැදිලි කළ සැම දෙයක්ම. ගොඩක් පිං. මමත් subscribe කරා. තෙරුවන් සරණයි.

    • @athambulak-7289
      @athambulak-7289  3 ชั่วโมงที่ผ่านมา

      Thanks, Akka ♥️

  • @DisanayakaDisanayaka-d6d
    @DisanayakaDisanayaka-d6d 9 ชั่วโมงที่ผ่านมา

    Thanks dear.

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 วันที่ผ่านมา

    Oya thawath lassana wela ❤ thank you video ekata 🥰 budusaranai oyalata පරිස්සමෙන් inna 🥰❤️‍🩹❤️‍🩹

    • @athambulak-7289
      @athambulak-7289  2 ชั่วโมงที่ผ่านมา

      Thanks, Charitha

  • @chamarikodikara676
    @chamarikodikara676 วันที่ผ่านมา

    Thanks Iresha 😍

  • @madugunawardana2828
    @madugunawardana2828 วันที่ผ่านมา

    Oya nam attatama bawanawak
    Ape jivitat lassana mawarakata aran yanawa
    Oya godak pinwantha kenek anit ayata hari para pennana oyatat pin❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  3 ชั่วโมงที่ผ่านมา

      🙏♥️♥️♥️🙏

  • @HansikaPerera-el6hq
    @HansikaPerera-el6hq วันที่ผ่านมา

    Thank you so much

  • @anhettigepremachandra5296
    @anhettigepremachandra5296 วันที่ผ่านมา

    Thank you very much ❤

  • @lakshrimanoji2571
    @lakshrimanoji2571 21 ชั่วโมงที่ผ่านมา

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 วันที่ผ่านมา +1

    🙏🙏🙏💐❤️

  • @NilanthiKalubowila
    @NilanthiKalubowila 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @renukacroos493
    @renukacroos493 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @VajiraKumari-z4q
    @VajiraKumari-z4q วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ruchirawithanage1477
    @ruchirawithanage1477 7 ชั่วโมงที่ผ่านมา

    🙏👍

  • @IroshanaDeSilva
    @IroshanaDeSilva 7 ชั่วโมงที่ผ่านมา

    ❤️🦋🍂🍁🌍

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 19 ชั่วโมงที่ผ่านมา

    මිස් ගේ video එකක් දක්කගමන් පුදුම සතුටක් දනෙන්නේ...මිස් කියලා දෙන්න 2025 අලුත් අවුරුද්ද අපි සාර්ථක කරගන්නේ කොහොමද කියලා ..ස්තුතිය 🙏

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 12 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @nilanthikapriyadarshani6053
    @nilanthikapriyadarshani6053 20 ชั่วโมงที่ผ่านมา

  • @chamathdias4656
    @chamathdias4656 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ruchirawithanage1477
    @ruchirawithanage1477 7 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @KalyanaHapuarachchi
    @KalyanaHapuarachchi 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @anomajayanthiranpatidewage2646
    @anomajayanthiranpatidewage2646 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤