Meditate in the forest

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 103

  • @athambulak-7289
    @athambulak-7289  2 ปีที่แล้ว +17

    භාවනා කරන්න පටන් ගන්න හිතාගෙන ඉන්නවා හැබැයි තවම පටන් ගන්න හිත යොමු කර ගන්න බැරි වුනාද?
    ඒකට කරන්න පුලුවන් දේවල් කීපයක් තියනවා.
    🌼 නිතර නිතර භාවනා මධ්‍යස්ථාන වලට යන එක. ඒකෙන් හිතේ පැහැදීම වැඩි වෙනවා.
    🌼හිමීට හිමීට එදිනෙදා ජීවිතයේ සතිමත් වෙන්න පුරැදු වෙන එක.
    🌼 chanting කරන එක. පිරිත් වුනත් හොඳට සිහිය පිටුවාගෙන තේරැම දැනගෙන සජ්ඣායනා කරන එක.
    මෙන්න මේ ටික කාලයක් නොකඩවා කරලා බලන්නකො.
    ආදරයෙන්
    ඉරේෂා

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +2

    පිට රටක හිටියත් ,බොහෝම සරලව ජිවිතෙ ගෙනියනවා ,හරිම සතුටුයි ,🙏🙏🙏🙏🙏

  • @vindyak838
    @vindyak838 ปีที่แล้ว +2

    භාවනාව තවත් කියා දෙන්න🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sunilxcode
    @sunilxcode 2 ปีที่แล้ว +3

    සුසුම් පොදෙන් සති දැහනට​
    සමවදිනා💜🌷💛
    සොබා දමින් සිත දිදුලන රැස්
    දහරා🌼🌸🌺
    බුදු කරුණා දෑස පුරා දුන් ඔවදන්
    විහිදුවනා 💜🌷💛🌹☺🌼🌸🌺
    නිවන් මගේ සිත දල්වන පහන් ටැඹක්
    දිස්වුවා🙏🙏🙏🌷🌷🌷🌸🌸🌸

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      හරිම ලස්සනයි. ඇස් දෙකට කඳුලුත් ආවා කියවල ඉවර වෙනකොට. ගොඩක් පින් 🙏

  • @dhammajothi2384
    @dhammajothi2384 ปีที่แล้ว +1

    ඔබතුමියගේ අදහස් හරිම වටිනවා.අපගෙ සිත් ද තරමකට හෝ සුවපත් වෙනවා.. ඔබ පතන සුක ප්‍රතිපදාවකින් නිර්වාණාවබෝධය වේවා..
    තෙරුවන් සරණයි ..

  • @shamalperera8472
    @shamalperera8472 2 ปีที่แล้ว +1

    බොහොම පින්...සාදු ..සාදු ..සාදු ....සතුටු සිතින් මමද ...මේ උතුම් ...කුසලය ...අනුමෝදන් වෙමි ....තෙරුවන් සරනය් ....ශාමල් ..කටාර්...සිට

  • @hasandihimaya2204
    @hasandihimaya2204 2 ปีที่แล้ว +2

    පරිසරය තුල තියෙන නිස්කලං බව,නිදහස බව ඒ වගේම ඔබගේ සිතුවිලි හා එත් එක්කම ඔබගේ හඬ , හිතට ගෙනදෙන්නේ පුදුමාකාර සැනසීමක් . 🙏🌼🌼🌼

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි. ඒ වගේම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💕🙏

  • @manelkannangara5147
    @manelkannangara5147 2 ปีที่แล้ว +4

    දුව ඔබගේ කටහඬ පවා හිත සුවපත් කරනවා.. ගොඩක් පින් දුවට.. තෙරුවන් සරණයි..💐🙏🙏🙏💐

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      ගොඩක පින් ඔයාටත් Aunty 🙏⚘️

  • @hemanthawijenayake9682
    @hemanthawijenayake9682 2 ปีที่แล้ว

    නිවීම ....කියන වචනය අහන්නත් ආසයි .තෙරුවන් සරණයි .මම ලසන්තිකා

  • @namobuddaya
    @namobuddaya 2 ปีที่แล้ว +2

    ඔබ සම්බුද්ධ ශාසනය රකින්න අත දෙන එක ඔබට නිවන අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      සාදු සාදු 🙏⚘️🙏

  • @deepikaabethunga6593
    @deepikaabethunga6593 2 ปีที่แล้ว

    මේ මේ දේවල් පෙන්නා දුන්නට ඔබතුමියට බොහොම පින්

  • @nishanthaudaya57
    @nishanthaudaya57 2 ปีที่แล้ว +1

    පරිනිර්වාණ සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!
    තෙරුවන් සරනයි ඔයාට !!!

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      සාදු සාදු ⚘️🙏⚘️

  • @sahassrijayasekara7066
    @sahassrijayasekara7066 2 ปีที่แล้ว +2

    හරිම සැනසීමක් දැනෙනවා ඔයාගෙ මේ විඩියො බලද්දී . ගොඩාක් ස්තූතියි ඔයාට ❤️

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාටත් 🌼🙏🧡

  • @jithasilva3261
    @jithasilva3261 2 ปีที่แล้ว +1

    මොහොතක ට මගෙ සිතත් සැනසුනා...ඔබට පින්...සාදු ...සාදු ..සාදු ..තෙරුවන් සරනයි

  • @tharangasauer8452
    @tharangasauer8452 2 ปีที่แล้ว +1

    Dear, to hear your voice is also like a Meditation. Thank you.🙏

  • @kumudkumari2502
    @kumudkumari2502 ปีที่แล้ว

    Mevage niskalanka tan penvana ekat oyata loku Pinsk akke hits niveegiya oyata theruwan saranai

  • @chanchaladewmini8871
    @chanchaladewmini8871 2 ปีที่แล้ว +1

    Obata jaya

  • @pradeepkumara2943
    @pradeepkumara2943 2 ปีที่แล้ว

    Tharuwan Saranai oba thumiyata.

  • @anulaadicaram2467
    @anulaadicaram2467 2 ปีที่แล้ว

    තුණුරුවන් සරණයි දුව අපිටත් හිතට සහනයක් දැනෙනවා ඔයාට මේ භවයෙම නිවන් අවබෝධ වේවා දුව මැලිබන් කොහෙද ඉන්නේ

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      සාදු සාදු !!🙏🙏 Aunty ටත් නිර්වාණාවබෝධයම පතනවා. 🌻❤️

  • @hvejviveiv9308
    @hvejviveiv9308 2 ปีที่แล้ว +1

    Patiyo oyata godak pin medewal nihatamaniwa karagena yana atara apiwat suwapat kalanawata

  • @jasmineflower9411
    @jasmineflower9411 2 ปีที่แล้ว

    I love how you explain the dhamma ... Well done! Keep it up....may you go from strength to strength with the constant guide of the noble triple gem! 🙏♥️

  • @shanikagamage3287
    @shanikagamage3287 2 ปีที่แล้ว

    ගොඩක් pin සිදු වේවා !!!

  • @dineshaperera381
    @dineshaperera381 2 ปีที่แล้ว +1

    Very calming and so peaceful.
    Thanks a lot.🙏❤

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      Thank you so much ❤️

    • @h.l.m.s.desilva3324
      @h.l.m.s.desilva3324 2 ปีที่แล้ว

      Thank you. Please let me know the whereabouts of this place.

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      @@h.l.m.s.desilva3324 This is the Forest monastery in Warburton .

    • @lakshmiillangasinghe2799
      @lakshmiillangasinghe2799 2 ปีที่แล้ว

      @@h.l.m.s.desilva3324 This monastery is called Buddha Bodhivana monastery in Warburton Victoria Australia
      (Only trying to help just in case you are not from Victoria)

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl9418 2 ปีที่แล้ว

    When ever I need time to relax I do watch ur videos and learning so much from them.. Thanks love💜💜🌹🌹🤗🙏🙏

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว +1

      Aww...love to hear that❤️. Thanks for sharing.

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 2 ปีที่แล้ว +2

    සිතෙහි නිවන තරම් වටීනා දෙයක් තවත් කොහිද?තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සියලුම දෙනාටත්

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      තෙරැවන් සරණයි ඔබටත් 🙏⚘️

  • @waddafuniture7026
    @waddafuniture7026 2 ปีที่แล้ว +1

    harima lassana parisarayak hitha adila yannema oyawage parisarayaka idan hitha eka thanaka thiyan bawanawak karannai harima wasanawanathai oyawage parisarayak jiwath wena eka mis 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @santaseela2039
    @santaseela2039 ปีที่แล้ว

    Mama HIKKADUWE SANTASEELA THERO matat awastawak labaladenna puluwanda arannaya balanna yanna🙏

  • @petrajayawardena6574
    @petrajayawardena6574 2 ปีที่แล้ว +3

    මමත් ඉනනේ Australia කියන්න පුලුවන් ද මටත් එ සදහ සවහබාගිව කුමය පින් බෙලෙන් ඔබ තුමියට උතුම් නිවනින් සැනසේවා

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි. සාදු සාදු 🙏

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 2 ปีที่แล้ว

    අපිට තවත්දෙවල් දෙවල් බලන්න ලාබාලම දෙන්න ඔබ තුමිය ඔබ තුමියට පින්

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว

    Great sharing theruwan saranaei .🙂

  • @funnyworld5711
    @funnyworld5711 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ☸☸💕💕❤️❤️

  • @chanchaladewmini8871
    @chanchaladewmini8871 2 ปีที่แล้ว +1

    Obta sada iaya

  • @shanthinijayasena5739
    @shanthinijayasena5739 2 ปีที่แล้ว +1

    Budusarani

  • @dushanhureekaduwa6266
    @dushanhureekaduwa6266 2 ปีที่แล้ว +1

    Pinsidda wenawa oyata mage hithata godak suwayak danenawa

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි. 🙏💕

  • @shanikasadaruwani7747
    @shanikasadaruwani7747 2 ปีที่แล้ว

    Ane matat maadayak witara yogeewa inna sqoler ship hadala denna batida?????

  • @kumarirupasinghe6071
    @kumarirupasinghe6071 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏🌺🌺🌺

  • @maneljayaweera6543
    @maneljayaweera6543 2 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @chanchaladewmini8871
    @chanchaladewmini8871 2 ปีที่แล้ว

    Obta jaya

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 2 ปีที่แล้ว

    niwan maga soyanawanam.....NIRAPEKSHATHWA MAGA web eka balanna

  • @shanikasadaruwani7747
    @shanikasadaruwani7747 2 ปีที่แล้ว

    Apita otenata yanna barida????2

  • @ptheropthero3679
    @ptheropthero3679 2 ปีที่แล้ว

    ඉෂාරා මහත්මිය ඔබ ධර්මය මැනවින් ගහනය කරගෙන තියෙන බවක් සක්සු දක්සයි මේ පින්තූර පවා නිරාම්ෂ සුවය දනවනවා ඔබ ස්වාබාවය හා ධර්මය එකට කැටිකර ගත් බුදුන්වහන්සෙ දේසනාකල නියම ස්වාබාදර්මය තේරුම් ගත් කෙනෙක් ලෙස මා දකිනවා හොදයි පටන් ගනිමුකෝ International Meditation Buddhist Center in Melben City

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 2 ปีที่แล้ว

    මම ත් එතන ඉන්නවා වගෙ 😍

  • @miraclevillagecooking-sril522
    @miraclevillagecooking-sril522 2 ปีที่แล้ว

    lassan video ekak❤

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว

    කටහඩ භාවනාවක් වගේ

  • @menukaanjalee1063
    @menukaanjalee1063 2 ปีที่แล้ว

    Me nishkalanka parisaraya thiyenne koheda. Bawana karapu thana

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    thanks

  • @anuradhachethana3500
    @anuradhachethana3500 10 หลายเดือนก่อน

  • @kusumamma828
    @kusumamma828 2 ปีที่แล้ว

    Puthe obata waha waha sasara gimana nimawewa

  • @shanakaguna
    @shanakaguna 2 ปีที่แล้ว

    what is your intention to do meditation

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      I didn't really have a particular intention at the beginning. I just wanted to keep practicing, after once I was introduced to it about ten years ago.

    • @shanakaguna
      @shanakaguna 2 ปีที่แล้ว

      @@athambulak-7289 why don’t u determine to attend nirvana in this birth

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 9 หลายเดือนก่อน

      Calm n quiet surroundin
      Yr voice heel.our minds
      Thank.u
      Theruwan saranai 🙏🙏🙏🙏

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 2 ปีที่แล้ว

    මෙල්බන් වල කොහෙද තියෙන්නේ .

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      Warburton වල තමයි භාවනා මධ්‍යස්ථානය තියෙන්නෙ

    • @pasindu4068
      @pasindu4068 2 ปีที่แล้ว

      Miss mee wage than thiyena than kohomada hoyaganne. Kagen hari awasarayak ganna oneda me wage than wala gatha karanna. Lankawenan library ekakadith eha meha yaddi kawuru hari ahanawa koheda yanne kiyala. Kisima nidahasak na miss

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      @@pasindu4068 මේ ආරණ්‍යයේ නම් එහෙම තහනමක් නෑ Pasindu. හැබැයි ඉතින් ස්වාමීන් වහන්සේලාගේ නිදහසට බාධා නොවෙන්න හැසිරෙන්න ඕන

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 2 ปีที่แล้ว

    Bohoma pin

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jagathmunasinghe5247
    @jagathmunasinghe5247 2 ปีที่แล้ว

    🙏💐

  • @wajira
    @wajira 2 ปีที่แล้ว

    ❤💐🙏🙏🙏

  • @yuganiranga5999
    @yuganiranga5999 2 ปีที่แล้ว +1

    මෙල්බන්වල අනුගමනය කරන්නේ ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායද ?

    • @athambulak-7289
      @athambulak-7289  2 ปีที่แล้ว

      Melbourne වල ථේරවාද. මහායාන වගේම Zen සම්ප්‍රදායයන් දකින්න ලැබෙනවා.

    • @yuganiranga5999
      @yuganiranga5999 2 ปีที่แล้ว

      @@athambulak-7289 ඔබතුමියට බොහොම පින්.

  • @chandaniweerasooriya2055
    @chandaniweerasooriya2055 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @gehangunawardena9506
    @gehangunawardena9506 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mathugamabro4749
    @mathugamabro4749 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏