ලස්සන ගෙදරකට Cleaning & Organizing Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Hello, friends thank you very much for joining with Dove Greens Miracles and I warmly welcome you all to the dove family.
    Today, in this video I would like to share how to keep your home nice and clean
    #Organizing_tips
    #Cleaning_tips
    #bad_cleaning_habbits
    Contact us👇
    Dovegreensmiracles181@gmail.com
    Dove family facebook community
    www.facebook.c...
    Follow us on Instagram
    www.instagram....
    Follow us in Facebook
    / dove-greens-miracles-f...
    How to keep your refrigerator organized
    • Cook Fast! How To Kee...
    How to keep your kitchen tidy and beautiful
    • How To Keep Your Kitch...
    Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
    • Finding Joy in a Simpl...
    කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
    • කල්තියාගන්න ආහාර සතියේ...
    සතියකට සම්පූර්ණ මෙනු එකක්
    • සතියකට සම්පූර්ණ Menu එ...

ความคิดเห็น • 815

  • @dularibaagya9566
    @dularibaagya9566 2 ปีที่แล้ว +43

    ඔයා නම් නැන්දෙ කියන්න වචන නෑ ඒ තරම් ඇත්තටම අපේ අම්මා වැඩට යනවා ගොඩක් වෙලාවක් එයා එක්ක ඉන්න ලැබෙන් නෑ ඒ නිසා මෙහෙම දේවල් කියල දෙන්න තරම් වෙලාවක් ලැබෙන් නෑ ඔයා නම් ඇත්තටම අපේ අම්මා වගේ ලස්සනට හැමදේම කියල දෙනවා ❤️ love u නැන්දා

    • @shortvideo2663
      @shortvideo2663 19 วันที่ผ่านมา

      ​@@MadumiNilanga oya wage newai thushari harima nihathamani duwek nanda kiwwama adambara wei

  • @isurangirajapakshs8190
    @isurangirajapakshs8190 2 ปีที่แล้ว +61

    ඔයාගේ වීඩියෝස් ගැන නං ඉතින් අහන්න දෙයක් නැහැ කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නැහැ වැඩි කතා නැහැ ඒ වගේම පිලිවෙලට හැමළිවෙලට හැමදේම කියලා දෙනවා ලබන අවුරුද්දේ මේ වගේ ලස්සන වීඩියෝ ගොඩක් ඕන ඔයාටත් සුභ නව වසරක් වේවා .🙏🙏🙏🤗🤗

    • @chandanasanali7099
      @chandanasanali7099 2 ปีที่แล้ว +2

      අක්කෙ video එනකම් බලාගෙන හිට්යේ ගොඩක් අසාවෙන් බැලුවා ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා බුදු සණයි

  • @craftyowl148
    @craftyowl148 2 ปีที่แล้ว +30

    අක්කාටත් පවුලේ සැමටත් සතුට පිරුණු සුබ නව වසරක් වේවා! ගොඩක් ස්තූතියි අවුරුද්දක් පුරාවට අපිට බොහොමයක් දේවල් කියලා දුන්නට ❤️❤️

  • @dinithinimesha4313
    @dinithinimesha4313 2 ปีที่แล้ว +13

    අක්කගෙ වීඩියෝ වලින් මං හැමදාම දෙයක් ඉගෙන ගන්නව ගොඩක් පිං අක්කට❤️ අද පුතාල දෙන්නම පේන්න හිටියෙ නැහැ අක්කට වගේම පොඩ්ඩො දෙන්නත් දැන් අපේම කෙනෙක් වෙලා හැමෝටම සුභ පතනව ලබන අලුත් අවුරුද්දට හැමෝම පරිසමින් ඉන්න 😘❤️

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 2 ปีที่แล้ว +43

    ඉක්මනින්ම ඉවර උනා කියලා හිතෙනවා ....ආසාවෙන් බලන්නේ...ඔයාගේ වීඩියෝ දැන් ඇබ්බැහියක් වෙලා අක්කා..... සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @sheharajayasundara.339
    @sheharajayasundara.339 2 ปีที่แล้ว +21

    හරි අපූරුවට ජීවිතේ ගළපගන්න කියලා දෙන ඔබට ස්තූතියි නැන්දේ..
    නිදුක් නීරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා...
    බුදු සරණයි...!!!

  • @nisansalamaldeniya7947
    @nisansalamaldeniya7947 2 ปีที่แล้ว +67

    අනේ මට ඔයාගේ ගෙදර ඇවිත් නවතින්න හිතෙනවා. ඒ තරම් ආදරණීය බවක් දැනෙනවා

  • @wasanachathurangi9939
    @wasanachathurangi9939 2 ปีที่แล้ว +6

    හරි ලස්සන අදහස් අපිත් එක්ක බෙදා ගන්නවාට ඔබතුමියට ගොඩක් ස්තූතියි . අක්කා ඇතුළු පවුලේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා . සතුටින් ඉන්න 😍💐

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +5

    හැමදාම ජීවිතේ ට පලදායී යමක් එකතු කරන්න ඔබ හරිම සමත්.අදත් එසේමයි.ඔබෙන් ඉගෙන ගත් දේ බොහෝමයි.ස්තූතියි සහ සතුටුයි පුතේ ඔබ ගැන.ඔබටත් පවුලේ සැමටත් නිදුක්,නීරෝගි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා, බුදුසරණයි !🙏

  • @chandanikumari7128
    @chandanikumari7128 2 ปีที่แล้ว +2

    ඔයාට ත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුව පිරුණු සුභම සුබ නව වසරක් වේවා!...ස්තූතියි ඔබට. බොහෝ දෙනෙක් දන්නවා උනත් නොදන්නවා වගේ ඉන්න දේ ලස්සන ට හිතට දැනෙන විදිහට කියා දෙනවා. ලොකු ශක්තියක් දිරියක් දැනෙනවා. ස්තූතියි නැවතත්.....

  • @apsarasuraweera4106
    @apsarasuraweera4106 2 ปีที่แล้ว +13

    🙏ඔයාටත් පවුලේ සැමටත් ලබන්නා වු 2022 සාමය පිරි නිදුක් නිරෝගීමත් සුභ නව වසරක් වෙිවා ❤️❤️තෙරැවන් සරනයි

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 ปีที่แล้ว +4

    සරල ජීවිතේ වටිනාකමත්, තමන්ට තියෙන දේවලින් ජීවිතේ ලස්සන කරගන්න විදිය වසරක් පුරාවට කියලා දුන්නාට අක්කාට ගොඩක් ස්තුතියි... 😊😊😊🧡🧡🧡 ලැබූ නව වසර අක්කා ඇතුළු පවුලේ සැමටම සුවපත්, ප්‍රීතිමත්, සුභ නව වසරක් වේවායි පතමි... 🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !

  • @hashinimithun3306
    @hashinimithun3306 2 ปีที่แล้ว +2

    අක්කා ඇතුළු dove family එකේ හැමෝටම උදාවෙන අලුත් අවුරුද්ද සුභම සුභ වෙනවා!! සුභ වෙන්නම ඕන..හිත් ලස්සන මිනිස්සුන්ට කවදාවත් ජීවිතය අවුල් වෙන්න විදියක් නෑ..මේ අවුරුද්දේ වගේම දිගටම අපිත් එක්ක ඉන්න අලුත් දේවල් එක්ක..අක්කා කරන කියන හැම වැඩක්ම සාර්ථකම වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්වා හදවතින්ම..🙏🙏🙏❤️❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම..බුදුසරණයි!!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී සුභ නවවසරක් වේවා !😊

  • @madhugamage7303
    @madhugamage7303 2 ปีที่แล้ว +13

    අදත් වැදගත් වීඩියෝවක් ගෙනාවට ගොඩක් ස්තුතියි අක්කෙ.නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා පවුලෙ හැමෝටම..

  • @amandiwijesinghe9756
    @amandiwijesinghe9756 2 ปีที่แล้ว +5

    ඇද ලස්සනට නැත්නම් මගෙ හිතත් අවුල් වෙනවා ඒක නිසා මගෙ පුරුද්දක් මගෙ ඇද නිතරම පිලිවෙලට තියාගන්නවා .නැන්දට ගොඩක් ස්තුති

  • @lakmaliariyarathna2359
    @lakmaliariyarathna2359 2 ปีที่แล้ว +1

    ඔයාගේ මේ ප්ලැන් වලට පින්සිද්ද වෙන්න අද මම අසාවෙන් කුස්සියේ වැඩ හරිමසතුටින් කරන්නේ. ඉතින් මෙචැනල් එක තව තවත් හොදින් කරගෙන යන්න ලැබේවා. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.

  • @sristhoughts
    @sristhoughts 2 ปีที่แล้ว +1

    අක්කගෙන් මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.අක්කා කලින් වීඩියෝ එකක වොෂින් ඒරියා එක හදනව දැකලා මාත් මෝටිවේට් වුනා.දිගටම අපිට මේ වගේ ලස්සන වටින උපදෙස් අදහස් ඔයාගෙන් ඔනේ.😇😇😇😘😘😘

  • @aselakumara2431
    @aselakumara2431 2 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නේ...අදත් වෙනදා වගේම අළුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා අක්කේ...ඔයා දැන් අපේම කෙනෙක් වගේ...ගොඩාක් පිං අක්කේ ඔයාට....අක්කාටත්, පවුලේ සියළුම දෙනාටත්, ලබන්නා වූ නව වසර සිත තුටින් බර වෙන..,පැතු පැතුමි ඉටු වෙන...වාසනාවන්ත... සුභම සුභ නව වසරක් වේවා!!!...නව වසරේදිත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය,ධෛර්යය, වාසනාව, ලැබේවා!!!.. තෙරුවන් සරණයි!! අක්කේ.. පරිස්සම්න් ඉන්න☺☺☺🙏🙏🙏💖💖💖

  • @DINESHIAMARAKOON
    @DINESHIAMARAKOON 2 ปีที่แล้ว +4

    ඔයාටත් 2022 වසර පැතුම් ඉටුවන වාසානාවන්ත වසරක් වේවා...අසනිප ගතියත් අඩු උනා වගේ ඔයාගෙ වීඩියෝ එක බලන් ඉද්දි ..නංගී ❤❤❤

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 2 ปีที่แล้ว +25

    ස්තුතියි අක්කේ ⁣අමිමා කෙනෙක් වගේ මෙි කියලා දෙන දේවල්වලට , සුභ නව වසරක් ඔයාගේ පවුලේ හැමෝටම , බුදුසරණයි පරෙස්සමින් ඉන්න 😍😍😍😍

    • @jayaminiherath8754
      @jayaminiherath8754 2 ปีที่แล้ว

      ඔබ තුමියට හුගාක් ස්තුතියි . සුභ නව වසරක් වේවා . ඔබටත් , පවුලේ සැමටත්

  • @chamikamadushani8849
    @chamikamadushani8849 2 ปีที่แล้ว

    ලබන අවුරුද්දේත් මේ වගේ වටිනා vedio බලාපොරොත්තු වෙනවා❤️❤️ මේ අවුරුද්ද තුල ලබා දුන් සියලු වටිනා vedio වලට ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 තව තවත් ශක්තිය,දිරිය ,දියුණුව ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️ සම්මා සම්බුදු සරණයි අක්කා 🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සැමටත් ❤️❤️❤️❤️💐💐💐💐💐

  • @gweerakon9291
    @gweerakon9291 2 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ඔයාටත් පවුලේ හැමෝටමත්.💗💗💗💗

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් ඔයාගේ වීඩියෝ සේරම කියන්න වචන මදි නංගියා ඔයාල සේරටම සියලු දෙවියන්ගේ පිහිටයි

  • @bhagyadevmith9167
    @bhagyadevmith9167 2 ปีที่แล้ว +3

    අක්කාටත් පවුලේ හැමෝටමත් ලබන්නා වූ 2022 නව වසර නීරෝගිමත්, සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !😊

  • @dilinimaduwanthi7891
    @dilinimaduwanthi7891 2 ปีที่แล้ว

    අද video එකටත් ගොඩක් thanks අක්කේ, අසාවෙන් බලාගෙන ඉද්දි නොදැනීම ඉවර උනා, මේ වසර තුල අක්කි අපට දුන්නු ඒ දැනුමට ගොඩක් thanks, ලබන්නාවූ නව වසර අක්කටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා ඒ වගේම සිත් වලට සැනසුම දිරිය ගෙනෙන්නට නව අදහස් හා සිතුවිලි ඔබේ සිත තුල ඇති wewa🙏💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @madhubhashinee3457
    @madhubhashinee3457 2 ปีที่แล้ว +1

    පහුගිය අවුරුද්දේ ජීවිතේටගොඩාක් දේවල් එකතු කරගත්තා අක්කගෙන්. බොහොම පිං. පවුලේ සැමට සතුට ඉතිරෙන නව වසරක් වේවා..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !😊

  • @Y.12701
    @Y.12701 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි 🙏 අක්කා ඔයාට පිං .ඔයාටත් පවුලේ සැමටත් ලක් වාසී ලෝක වාසී සියලු දෙනාටමත් සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා .හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤

  • @oshadi9619
    @oshadi9619 2 ปีที่แล้ว

    හැමදේම ගොඩාක් ආදරෙන් කියලා දුන්න අක්කි ඔයාටත් ලබන අවුරුද්ද ගොඩාක් සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕන...අපි ඔයාට ගොඩාක් ආදරෙයි ....😘😘

  • @jayanilakshika4962
    @jayanilakshika4962 2 ปีที่แล้ว

    මං ආසනම ඔයා කතා කරන විදිය අහන්න.ඇත්තටම අක්කෙ හිත නිවෙනව.අනේ ඔයාට පුලුවන්නම් low of attraction ගැන කතාවක් කරන්න.අලුත් අවුරුද්දෙ ඒක ගොඩාක් වටිනව මට වගේම හැම කෙනෙක්ටම.මෙ විශ්වය ගැන උදේහවස අපේ හිත නිදහස් කරගන්න අහන්න පුළුවන් කතාවක් ඔබට හැකි ඉක්මනින් කරන්න.
    ඔබට සහ පවුලෙ සැමට නිදුක් නිරෝගී සතුට සැපත පිරුණු වාසනාවන්ත නව වසරක් වේවා!!!

  • @sugandiupul7538
    @sugandiupul7538 2 ปีที่แล้ว +1

    සුභම සුභ නිරෝගිමත් නව වසරක් වේවා.!තවත් අලුත් අදහස් පිලිවෙල අපේ ජීවිතයට සමීප කරන්න ධෙර්ය ලැබේවා.

  • @dilanrajapaksha2416
    @dilanrajapaksha2416 2 ปีที่แล้ว +2

    Lassanai video eka..godaak dewal igana gaththa..godaak pin🙏🙏🙏🙏

  • @thilinijayawardhnagoodidia9667
    @thilinijayawardhnagoodidia9667 2 ปีที่แล้ว

    වෙලාව යනවා දැනෙන්නේවත් නෑ.....ටික ටික අක්කිගේ පිලිවෙලට වැඩ කරද්දී මහන්සි දැනෙන්නේවත් නෑ...ගොඩක් පින් ..මේ දේවල් පැහදිලිව මිහිරි හඩින් කියනවාට

  • @miranikatugaha4161
    @miranikatugaha4161 2 ปีที่แล้ว +1

    වාසනාවන්ත සුභ නව වසරක් වේවා ඔබ සැමට.කියල දුන්න හැම දෙයක්ම හරිම වැදගත්.ස්තූතියි❤️❤️❤️❤️

  • @leelajayasundera9134
    @leelajayasundera9134 2 ปีที่แล้ว +1

    සියඑ බලාපොරොත්තු ඉටුවන සුභ අලුත් අවුරැද්දක් වේවා! ඔබ සහ පවුලේ සියලු දෙනාටම.
    2022 තව තවත් වැදගත් දේවල් අපට අරන් ඔබ එනකන් ආදරෙන් බලාගෙන
    ඉන්නවා.❤️

  • @wnirmala5310
    @wnirmala5310 2 ปีที่แล้ว +2

    අදත් හොඳම හොඳ vidio එකක් බැලුවා. බොහොම ස්තූතියි. ඔබටත් පවුලේ සියලුම දෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @videomaster6033
    @videomaster6033 2 ปีที่แล้ว

    ලබන්නාවූ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා! ඒ වගේම තමයි අපි වෙනුවෙන් තවදුරටත් අක්කා අලුත් දේවල් අරගෙන එයි කියලා හිතනවා. මම වගේම මගේ ලොකු පුතාලා දෙන්නත් ඔයාගෙ videos බලනව. ස්තූතියි

  • @poornisahasra3374
    @poornisahasra3374 2 ปีที่แล้ว +9

    සුභ නව වසරක් වේවා නැන්දේ!!❤️❤️

  • @tharanganinawagamuwa7338
    @tharanganinawagamuwa7338 2 ปีที่แล้ว +1

    අවුරුද්ද පුරාවටම අලුත් දේවල් කියලා දී අපව දිරිගැන්වූ ඔයාටත් පවුලේ සැමටත් ලබන්නාවූ නව වසර සතුට සාමය පිරි නිරෝගීමත් වසරක් වේවා, 🙏🙏❤️🙂

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !😊

  • @kumududharmarathna5842
    @kumududharmarathna5842 2 ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත් ගොඩක් ලස්සන වැදගත් video එකක් .ඔයාගෙ ඇදුම් හරිම ලස්සනයි .කොහෙන්ද ගත්තේ කියලාත් mention කරන්න පුළුවන් නම් .සුභ නව වසරක් වේවා !!!

  • @sadamaliliyanage4840
    @sadamaliliyanage4840 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි. දැන් ගෙදර හැමෝම ඔයාගෙ vedio වලට පුරැදු වෙලා. ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුභ අලුත් අවුරැද්දක් වෙිවා.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !😊

  • @kchamilanilukshi5805
    @kchamilanilukshi5805 ปีที่แล้ว

    පරණ විඩියෝ එකක් අක්කේ මේ එත් හැමදාම ම වගේ මට නම් ගොඩක් වටිනා අදහස් තියෙන වා ජීවිතය ට එකතු කරගන්න ඔයාගේ විඩියෝ එකක් බලන එක හරි සැනසීමක් ඇත්තමයි ඔයා නිසා ජීවිතයේ ලොකු වෙනස් කම් ගොඩක් වුනා හැමදේටම ස්තුතිය පිං ඔයාව මට නම් ගොඩක් වටිනවා බුදු සරණයි ඔයා ඇතුළු පවුලේ සියලු ම දෙනාට ම සුභ අනාගතය යක් වේවා අක්කා

  • @rslove2583
    @rslove2583 2 ปีที่แล้ว +16

    අනේ මටත් ගෙයක් තිබුණානම් 😥.ලෝන් දාලා මගෙ මහත්තයා අමාරුවෙන් හදපු ගෙදරින් මහත්තයගෙ ගෙදර අය අපිට යන්න කිව්වා 😥. කවදා ආයේ ගෙයක් හදා ගන්න පුළුවන් වෙයිද මන්දා.ඔයාලා ගොඩක් වාසනාවන්තයි.හැමෝට ම මේ වගේ නිදහසෙන් සතුටින් ඉන්න ලැබේවා 💖

    • @shanikamaduhansi4253
      @shanikamaduhansi4253 2 ปีที่แล้ว +6

      ane oytath oya hoyna sathuta sansima ikmnta labewa

    • @kumuduperera9321
      @kumuduperera9321 2 ปีที่แล้ว +1

      Danata inne rent ekata nm e gedarath puluwan vidiyata lassanata inna..may your dreams come true as soon as possible...

    • @kumariop272
      @kumariop272 2 ปีที่แล้ว +9

      දුක් වෙන්න එපා හැමදේම වෙන්නේ හොඳට කියනවනේ. ඉක්මනින් ඔයාගේ බලාපොරොත්තු ඉටු වේවි විශ්ව ශක්තියේ අනන්ත බලයෙන්.

    • @rslove2583
      @rslove2583 2 ปีที่แล้ว

      @@shanikamaduhansi4253 Thank you💖

    • @rslove2583
      @rslove2583 2 ปีที่แล้ว

      @@kumuduperera9321 💖💖💖

  • @pushpairangani9014
    @pushpairangani9014 2 ปีที่แล้ว

    Mama ළඟදී තමයි me video tika dakke, dan මේක mage aasama wade වෙලා , balpuwa නැවත , නැවත බලනවා , e තරමටම වටිනවා , අවුරුද්දක් පුරාවටම දැනුමක් ලැබුවා , sthuthi ඔයාට , 2022 අවුරුද්ද subama suba wenna කියලා prarthana කරනවා

  • @DayswithTona1064
    @DayswithTona1064 2 ปีที่แล้ว

    අවුරුද්දක් පුරාවට ගොඩක් ලස්සන වීඩියෝ ගෙනාවට ස්තූතියි ආන්ටි.අපි ඒ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙනගත්ත නිදුක් නීරෝගී සුභ නව වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.දිගටම ලස්සන වීඩියෝ ගේන්න.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ සුභ නවවසරක් වේවා !😊

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 2 ปีที่แล้ว

    ඔබටත් ඔබේ පව්ලේ සියළු දෙනාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් උදාවේවා

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !😊

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +1

    ඔබටත් ඔබේ පවුලේ සැමටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී හොඳින් වැඩ කටයුතු කිරීමට ශක්තිය ධෛර්‍ය ලැබෙන සාමය සතුට හා සෞභාග්‍යය සපිරුණු සුභම සුභ නව වසරක් වේවා🙏🏻🌞

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !

  • @chamarirupasinghe3010
    @chamarirupasinghe3010 2 ปีที่แล้ว +1

    සුභම සුභ නව වසරක්
    Dove Green family එකට
    තෙරුවන් සරනයි💐💐💐💐

  • @shyamaperera933
    @shyamaperera933 2 ปีที่แล้ว +1

    ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!! අලුත් දේවල් ලබන අවුරුද්දේ තව තවත් කියලා දෙන්න ලැබේවා 😘😘😘

  • @chamindaninugegoda3902
    @chamindaninugegoda3902 2 ปีที่แล้ว

    අපි ආසාවෙන් ඔබතුමියගේ වීඩියෝ නරඹනවා.ඒවා ලස්සනයි මෙන්ම හරිම ප්‍රයෝජනවත්.තවත් එවැනි දේ් ඉදිරිපත් කිරීමට ශක්ති හා ධෛර්ය ලැබේවා 🙏🙏🙏

  • @supunprabath5179
    @supunprabath5179 2 ปีที่แล้ว

    ලබන අවුරුද්දේත් මේ වගේ ලස්සන වීඩියෝ ඕනෙ අපට බලන්න... බුදුසරණයි ඔයාලට

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 2 ปีที่แล้ว

    ඔබෙන් උගත් දෑ බොහොමයි සොහොයුරිය,තෙරුවන් සරණයි💐💐💐💐💐

  • @user-nn9xc8lu7g
    @user-nn9xc8lu7g 2 ปีที่แล้ว

    ගොඩක් වැඩ අස්සෙ තමයි ඔයාගෙ වීඩියෝ එක බැලුවෙත්..ඒ තරම් බැදිලා මේ ඔයා දාන වීඩියෝ වලට ජීවිතේට ගන්න ඕනේ දේවල් ගොඩක් නිසා..
    නිදුක් නීරෝගීමත් සුබ නව වසරක් වේවා!! ඔබ ඇතුලු පව්ලේ සැමටත් dove green miracle channel එකේ සිටින සියලූම දෙනාටත්..තෙරුවන් සරනයි!

  • @dilanganichathurika5839
    @dilanganichathurika5839 2 ปีที่แล้ว

    ආදරණීය අක්කා , ඔබට වගේම පව්ලේ හැමදෙනාටම වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว +1

    Aunty ge katahanda වගේම අවට පරිසරය හරිම ලස්සනයි ❤️😍🤗👏

  • @n.shamhalisubhasini4667
    @n.shamhalisubhasini4667 2 ปีที่แล้ว +1

    අහම්බෙන් හම්බ වුන ඔයාගේ විඩියො හරිම වැදගත් ඔයාට ඇතුලු පවුලෙ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!👍👍❤❤❤💖

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !😊

  • @RamaRama-fo1mi
    @RamaRama-fo1mi 2 ปีที่แล้ว

    ❤️❤️ඔයා ඇතුළු පවුලේ සැමට වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!!❤️❤️

  • @lakshmihemanthikasumanasir9151
    @lakshmihemanthikasumanasir9151 2 ปีที่แล้ว

    ඔයාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !😊

  • @dineshgajaba892
    @dineshgajaba892 2 ปีที่แล้ว +11

    Thank you for everything you did for us during 2021.I did file organising, meal preparation and more things by watching your videos.actually I like to learn many more things from you as a house wife. Wish you a very happy new year for your family. We are waiting for your videos. Come soon.

    • @chandimaherath1710
      @chandimaherath1710 2 ปีที่แล้ว +1

      Wenawa wagema adath godak wedagath video ekak akki.godak dewal oyagen igena gaththa.godak pin.aluth auruddatath me wage lassana wedagath video aran ennakam balan innawa.labbannau mawa wasara siyalu sithum pethum itu wena wasanawantha wasarak wewa akkitath paule hemotamath.dalada samidu pihitati.

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 2 ปีที่แล้ว +2

    හැමදාමත් වගේම අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි .❤

  • @dilinitcs975
    @dilinitcs975 2 ปีที่แล้ว +5

    සුබම සුබ නව වසරක් වේවා !!!
    ස්තුතියි අක්කා

  • @dilrushikadezoysa3319
    @dilrushikadezoysa3319 2 ปีที่แล้ว +1

    Mama akkagen godak dewal igana gattha den mata gedara weda karanna hari pahasui apita me dewal kiyala denawata akkata godak pin man harima asawen akkage video balanna.labanna u nawa wasara siyalu pethum ituwena sathuta samagiya piri suba wasarak wewa paule sematam❤️❤️❤️💐💐

  • @pradeepikarajakaruna7414
    @pradeepikarajakaruna7414 2 ปีที่แล้ว

    ස්තුතියි අක්කේ... උදා වන්නා වූ නව වසර අක්කා ඇතුළු පවුලේ සියළු දෙනාගේ සියළු පැතුම් ඉටුවන නීරෝගී මත් සතුටු පිරුන සුභ නව වසරක් වේවා..💐 පරිස්සමින් ඉන්න.

  • @Insara555
    @Insara555 2 ปีที่แล้ว

    Oyatath pawle siyaluma denatath lokawasi siyaluma lankika, lankika nowana siyalu denatath suba aluth awruddak wewa.oyage videos balala godak dewal igena gaththa.harima lassanai , adaraniyai me chanel eka.parissamin inna .theruwan saranai .

  • @roshniuditha8058
    @roshniuditha8058 2 ปีที่แล้ว

    Man oyage video ahane oya katha karana widihata.hithata අමුතු හැඟීමක් දැනෙන්නේ . ගත යුතුය බොහොමයක් දෙවල් තියනවා .jesu පිහිටයි oyalata

  • @rasikashama1573
    @rasikashama1573 2 ปีที่แล้ว

    ගෙදර හරිම ලස්සනයි පිලිවලයි දැක්කහම ආස හිතෙනවා .ඔයාල සියලු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා ......

  • @shaliashoka4249
    @shaliashoka4249 2 ปีที่แล้ว +1

    Happy new ඉයර් oyata thawa godak me වගේ viidios ඉතාම වෙදගත් eewa damanna සක්තිය dahiriya lebewa

  • @pushpikanidewagae6034
    @pushpikanidewagae6034 2 ปีที่แล้ว

    ඔබටත් නිදුක් නිරෝගි වාසනාවන්ත අවුරුද්දක්ම වේවා ...!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !😊

  • @Naramada2008
    @Naramada2008 2 ปีที่แล้ว +1

    Akke oyage katahada hari lassanai. Hithata harima sahalluwak danenawa. Api oyaage video balanna harima aasa e nisai....
    Digatama me wage videos karanna akkitath subama Suba nawa wasarak wewa....🙏🏻

  • @icecool8880
    @icecool8880 2 ปีที่แล้ว

    වෙනද වගේම අර්ථවත් video එකක්...
    ඔබෙන් ඉගෙනගත් දෙ බොහෝයි. ♥️
    2022 ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා!♥️♥️♥️♥️

  • @anujamadahapola6360
    @anujamadahapola6360 หลายเดือนก่อน

    Present කරන විදිය නම් excellent ❤😊

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි , ගොඩක් වැදගත් 😍
    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් 💕💕

  • @nadeeshak6899
    @nadeeshak6899 2 ปีที่แล้ว

    මමත් කැරට් වතුරෙ දාල තිබ්බ..කිසිම දෙයක් උනේ නෑ..අලුත්ම විදියට ගන්න පුලුවන්..අනික් ඒවත් ඒ විදියට කරල බලන්නන්..බොහොම ස්තුතියි ඔයාට ..

  • @chandramalkanthi3019
    @chandramalkanthi3019 2 ปีที่แล้ว

    ටිකක් දිග වීඩියෝ දෙන්නකෝ.ඉක්මනින් ඉවර වෙනවනේ.බලන්න බලන්න ආස හිතෙනවා .ඔයාටත් හැමෝටමත් සුබ නව වසරක් වෙිවා .....

    • @amakumari877
      @amakumari877 2 ปีที่แล้ว

      Kerat vagema beet vathure dala thiyaganna puluvan

  • @shalukajanethri1762
    @shalukajanethri1762 2 ปีที่แล้ว

    ඔබේ අදහස් ඉතාමත් වටිනවා.ඔබේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා .

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !

  • @masterguy7622
    @masterguy7622 2 ปีที่แล้ว

    සතුට සොම්නස සැනසුම
    දුකඳුර බිඳ උදා වන
    රෝ බිය මැකී වියැකී
    සුවපත් දැයක් පතමින
    ඔබේ ද්වාරය වෙත
    නව වසර ඇත සපැමිණ
    පතමි වේවා ඔබහට
    යුගයක් දුබික් දුරු වුණ!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !

  • @shashimadulanjali9004
    @shashimadulanjali9004 2 ปีที่แล้ว +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කාට

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 ปีที่แล้ว +4

    Thanks for the motivation you have given through out the whole year, wishing you happiness and success in coming 2022 with love ♥️

  • @chandimapriyadarshani2898
    @chandimapriyadarshani2898 2 ปีที่แล้ว +3

    Thank you very much for the quiet service you do for the family happiness of others . As a woman , a mother, and a teacher I highly appreciate your effort . I wish you every best and good luck for the coming 2022.

  • @nilanthikumari9393
    @nilanthikumari9393 2 ปีที่แล้ว

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සැමට අවුරුද්ද පුරාවටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කේ ගොඩක් පින්

  • @vish9562
    @vish9562 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා පව්ලේ හැමෝටම.💗💗🌸🌸

  • @kumudujayasekara2921
    @kumudujayasekara2921 2 ปีที่แล้ว

    නිතරම අලුත් දෙයක් ගේන නිසා ආසාවෙන් බලාගෙන ඉන්නවා . ඔබටත් පවුලේ සියලු දෙනාටත් ලබන වසර සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ! තෙරුවන් සරණයි !

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !😊

  • @niroshaliyanage7139
    @niroshaliyanage7139 2 ปีที่แล้ว

    වෙනදා වගේම ද්
    හරිම වැදගත් ,ලස්සන vedio එකක් . එළඹෙන නව වසරේදී තවත් හරවත් දේවල් වැඩි වැඩිය කියලා දෙන්න හැකියාව ලබේවා♥️♥️♥️ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාට ලබන්නා වූ නව වසර නිදුක් නීරෝගී බව,සතුට,ආදරය පිරුණ නව වසරක් ම වේවා ...!!! බුදු සරණයි අක්කා ❤❤

  • @Akph883
    @Akph883 2 ปีที่แล้ว

    අක්කාටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!..💐💐 අපිට ලබා දෙන දැනුමට ඔබට බොහොම ස්තූති යි!...🙏

  • @lalithyadewindi7513
    @lalithyadewindi7513 2 ปีที่แล้ว

    First comment😋 hemadama vage adath godak vatina vedio ekak nende harima lassanani 🥰🥰

  • @lakshmangrero6769
    @lakshmangrero6769 2 ปีที่แล้ว +1

    ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් නිදුක් නීරෝගී සුබම සුබ නව වසරක් වේවා.

    • @harshachathurangi5121
      @harshachathurangi5121 2 ปีที่แล้ว

      Akkage vidio eka baladdi apeith nodanima wenas wenawa.bohoma isthuthi akke.

  • @charithrathnayaka4799
    @charithrathnayaka4799 2 ปีที่แล้ว

    ඔයාගෙ විඩියෝ 1බලන කොට වෙලාව යනවා තේරෙන්නේවත් නැහැ .එතරම්ම ආස හිතෙනවා
    අක්කි ඔයාටත් පව්ලේ හැමෝටම
    සුබ අලුත් අවුරුද්දක් වේවා

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !

  • @manelpathirana8234
    @manelpathirana8234 2 ปีที่แล้ว

    මම අවුරුදු 73ක විශ්රාම ගිය බැන්කු සේවිකාවක් දුවගේ වීඩියෝ ආශාවෙන් නරඹනවා හුඟක් වැදගත් දේවල් කියාදෙනවා. ලබන්නාවූ නව වසර ඔබටත් පවුලේ සියලුදෙනාටත් නිරෝගිමත් සුභ අවුරුද්දක් වේවායි පතමි

  • @nilukarathnayake7144
    @nilukarathnayake7144 2 ปีที่แล้ว

    හුගක් ස්තුතියි නංගා ..ඔයාට ත් පව්ලේ සියලු ම දෙනාට ත් නිදුක් නිරෝගී සුවපත් වාසානාවන්ත සුභ අලුත් අවුරුද්ද ක් වේවා !!!😍❤️😘

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !😊

  • @sansaman1794
    @sansaman1794 ปีที่แล้ว

    😍ඔයාගෙ video වලින් ගොඩක් හොද දේවල් මම ඉගෙන ගත්තා Aunty 😍

  • @dineshfernando9916
    @dineshfernando9916 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා .. අක්කාටත් පවුලේ සැමටත් . ...❤️❤️❤️❤️

  • @nisharupika9445
    @nisharupika9445 2 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ ලගදි..ඒ පොඩි කාලේදි මගේ ගෙදර වැඩ වගේම මමත් ගොඩාක් වෙනස් උනා..ස්තූතියි ඔයාට දැන් මම ගොඩාක් සැහැල්ලුවෙන් ගෙදර වැඩ කරන්නේ..ලබන්නා වූ 2022 ආශිර්වාදමත් වසරක් වේවා..ජේසුපිහිටයි ❤❤❤❤❤❤❤

  • @isurimalsha8136
    @isurimalsha8136 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ..🌹💐
    ඔයාටත් නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා ..💐🌹💐

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 2 ปีที่แล้ว

    වෙනද වගේම අදත් ලස්සන වැදාගත්ත vedio එකක්. ගොඩක් ස්තුතියි ❤

  • @umeshsuraweera5150
    @umeshsuraweera5150 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අක්කේ මේ දේවල්.. අපේ ජීවිත වලට.. ගොඩක් ස්තුතියි.තව දින කීපයකින් උදාවන නව වසර ඔබ සැමගේ සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා.!🙏

  • @leenaariyasena886
    @leenaariyasena886 2 ปีที่แล้ว +1

    අක්කාටත් සුබම සුබ නව වසරක් වේවා ....!

  • @dinusharasangi6076
    @dinusharasangi6076 2 ปีที่แล้ว +1

    ඔයා ජීවත් වෙන්නෙ සුන්දර පළාතක හරිම පිළිවෙළ පිරිසිදු ලස්සන නිවසක.

  • @dildil5599
    @dildil5599 2 ปีที่แล้ว

    හැමදාමත් කියනව vage මටනම් අක්කේ ඔයාව කොච්චර අගය කරත් මදි..........කියන හැම වචනයක්ma godaaaaak වටිනව.......පරිස්සමින් සතුටින් ඉන්න මැණික බුදු සරණයි............

  • @ashapriyadashani2156
    @ashapriyadashani2156 2 ปีที่แล้ว

    සුභ නව වසරක් වේවා.. ..ඔයා ගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ..ගොඩක් පිං ඔයාට ..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !

  • @kanthiperera8419
    @kanthiperera8419 2 ปีที่แล้ว

    Oyage aluth vedio ekak danakan bala gena hitiye nangi. Aluth deyak dana gaththa . Labanna wu 2022 aluth awurudda obatath pawule samatath wasanawantha niduk nirogi subama suba aluth awuruddak wewa ! Yahaoath sithum pathum itu wewa nangi . Theruwan saranai !!

  • @nadeejayasundara4420
    @nadeejayasundara4420 2 ปีที่แล้ว

    නංගී ඔයා හැමදාම දාන වීඩියෝ වලින් අලුත් දෙයක් ඉගෙන ගන්නවා. මේ කියල දෙන දේවල් හරිම ලස්සනයි සරලයි ඉතාමත් ආකර්ෂණීයයි .
    නංගී ඔයාගෙ ගෙදර තැනින් තැන තියන ලස්සන මල් 💐සහ වාස් මිලදී ගත්තේ කොහෙන්ද ?

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුභ නවවසරක් වේවා !😊 මල් නම් ගන්නෙ පිටකොටුවෙන්