Understanding Slow living (sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ආයුබෝවන්!
    ඔබේ අදහස් පහත comment කරන්න. එසේත් නැතිනම්:
    INSTAGRAM හරහා / athambulak_by_iresha හෝ ඊමේල් athambulak@gmail.com හරහා බෙදා ගන්න කියලත් මම ආරාධනා කරනවා.
    I'd love to hear your views via the comments or on INSTAGRAM - / athambulak_by_iresha or athambulak@gmail.com
    I wish you good health & well being!
    Iresha

ความคิดเห็น • 86

  • @athulaperera5227
    @athulaperera5227 ปีที่แล้ว +8

    අතැඹුලක් කතා බහ මට මුන ගැහුනෙ මගෙ පෙර පිනකට කියලයි මට හිතෙන්නේ බොහොම ස්තුති ඔබතුමියට මෙ තරම් වටින අදහස් අපෙ ජිවිත වලට එකතු කරනවාට

  • @artwithsapu7444
    @artwithsapu7444 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට minialisam ගැනත් වීඩියෝ කරන්න මම ආසයි slowliving minialisam වගේ සංකල්ප තුළින් මගේ ජීවිතය සරල හා අර්ථවත් කරගන්න

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +1

    ඔයාගෙ කතාව භාවනාවක් වගේ ගොඩක් ස්තුතිය ඔබගේ ආදරණීය අදහස් වලට 🙏🙏🙏🙏♥️♥️

  • @shanthiniderina3577
    @shanthiniderina3577 ปีที่แล้ว

    ආදර සොයුරිය ,ඔබ අප හමුවට ගෙන එන වටිනා අවස්ථා ඔස්සේ ජීවිතය විදින්නට කරන මගපෙන්වීමට තුති.

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 3 หลายเดือนก่อน +1

    ස්තූතියි❤

  • @apsaragunasekara707
    @apsaragunasekara707 ปีที่แล้ว +1

    Welcome back nice to see you ...❤️❤️👍👍

  • @dilukshiniadikari7235
    @dilukshiniadikari7235 ปีที่แล้ว

    ඔයාගෙ video එකක් දැක්කම හිතට දැනුන සතුට 😊😊. ජීවිතයට වටිනම පාඩමක් කියලා දෙන ඔයාට හරිම ආදරෙයි.thank you so much 💐💐💐

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාටත් 🙏💐🙏💐

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว

    Mata hariyata kenthi yanawa.nitharama hitha karaderen inne nangi.oyawa balanakota oya wage inna hithuwata aaith hitha wenas wenawa.budusaranai nangi.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilaniweerasinghe5529
    @dilaniweerasinghe5529 ปีที่แล้ว +1

    Thank you sooo much dear Iresha ❤❤❤❤💐💐💐

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 ปีที่แล้ว +1

    very calming and nice video. Always I learn so much valuable things from your video. 🙏🙏🙏

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl9418 ปีที่แล้ว +1

    Carrots kapanakota mamath karanne okamai..oya wagema carrot 🥕 bunny kenek 😅❤thank you for ur effort darling eresha❤godak mahansi wela api wenuwen video ekak karanna

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +1

      Godak asawen kale 🙏⚘️⚘️⚘️ thank you so much for this love ❤️

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 ปีที่แล้ว

    Like slow living very much.I also like to listen life sounds, see the small life events, etc like to learn some one who think like me.😊

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      Love to hear that. It is so lovely meeting like-minded people ❤️❤️⚘️⚘️

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 3 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පින්...❤Tkz..❤තෙරුවන් සරනයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 ปีที่แล้ว

    ගොඩක් වටින අදහස් ටිකක් මම ජීවත් වෙන්න ආසම විදිය තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයා කිව්වෙ ❤❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      ඔව්. මේ ජීවිතය හරිම සරලයි ❤️

  • @alexiadesilva3008
    @alexiadesilva3008 ปีที่แล้ว

    ඔන්න කතාව....❤️❤️❤️❤️❤️❤️ගොඩාක් ස්තූති අක්කා🙏🙏මම ආසම දෙයක්.බලන් හිටපු දෙයක්...❤💛

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +1

      My pleasure නංගි. Hope you find it useful. Love your comments ❤️ 💕

  • @hemanthawijenayake9682
    @hemanthawijenayake9682 ปีที่แล้ว

    ඉහිරෙන්නෙ නැති වෙන්න දියර ජාති වක් කරගන්න තව ටිප් එකක්.... කේතලය වගේ අර දිග හීනි අත් කටක් තියෙන බදුනක් පාවිච්චි කරන්න පුළුවන් නේද වීඩියෝ එකේ තියෙනවා වගේ.
    ස්ලෝ ලිවින් ..වඩාත් සාර්ථක වීමට නම් පවුලේ සියලු දෙනා ඒ සදහා දායක විය යුතුයි නේද
    එහෙමත් නැත්නම් යම්කිසි දිනෙක අපේ ස්ලෝ ලිවින් දෙස බලා ඔවුනුත් ඊට අනුගත වීමත් විය හැකියි .
    උත්සාහ කර බලමු.තෙරුවන් සරණයි

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 9 หลายเดือนก่อน

    Wow great very darling 🙏 Thank U so much for Ur everything cleaning lesson , cooking lesson , psychology lesson etc ...🙏🤩👍👌🤗💝😘

  • @shaleekau4877
    @shaleekau4877 ปีที่แล้ว

    This has become my favorite channel now.I really love your lifestyle my dr..specially I like your fashions very much..
    Stay blessed...

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว +1

      Woow ! I am honored 🎖
      Thank you so much ❤️

  • @kanchanamadhushani151
    @kanchanamadhushani151 ปีที่แล้ว

    Harima asawen balanawa akke oyage videos ..hitha niwena hadak oyata thiyenne.❤️❤️❤️❤️

  • @wansooriya366
    @wansooriya366 2 หลายเดือนก่อน

    ස්තූතියි

  • @subhanimahanama3394
    @subhanimahanama3394 ปีที่แล้ว

    Oya hariyatama hari. Godak minissunta me de noterena nisa miriguwak passe duwanawa wage halme duwanawa. Oya kiyana widiyata jiwat wenakota kawuru mona widiyata hituwat apita plwan ape hitata sanasima lan kara ganna. Godak sthuthi.

  • @user-yo5kn7xo9k
    @user-yo5kn7xo9k หลายเดือนก่อน

    Thank you miss ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

  • @nadeekarupasinghe4624
    @nadeekarupasinghe4624 2 หลายเดือนก่อน

    Thank you so much, akka.

  • @kasunidinuththarawijesingh2827
    @kasunidinuththarawijesingh2827 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏 ඔබතුමියට.
    ජිවිතේට වැදගත් දේ කියා දෙනවාට.❤

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      🙏⚘️🙏⚘️

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 9 หลายเดือนก่อน

      Please tell us what did you hang
      chillie pod ?
      And why did u do so to avoid insects or germs

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 9 หลายเดือนก่อน

      Except chillie what are the other leaves karapincha or another thing?

  • @LakshaniPamudi-fj1tb
    @LakshaniPamudi-fj1tb 8 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියී මිස්ට ❤

  • @gehangunawardena9506
    @gehangunawardena9506 ปีที่แล้ว

    Thank you so much for sharing all these details kindly with us 🙏 immensely helpful 🙏 achcharu looking yummy 😋 and I love how you use clothes to absorb spills (instead of cleaning after the spill) 🙏❤😊

  • @shyamaanuruddika3378
    @shyamaanuruddika3378 ปีที่แล้ว

    Found peace from each and every video..❤

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      Wonderful!!💐💐❤️❤️ Lovely to hear that 💕⚘️💕⚘️

  • @pradeepsudrshana
    @pradeepsudrshana ปีที่แล้ว

    🙏🙏🙏ස්තුතියි ඔබට..තෙරුවන් සරනයි ....

  • @sandamalichandrasena6839
    @sandamalichandrasena6839 ปีที่แล้ว

    Beautiful thoughts.💕

  • @inokasilva656
    @inokasilva656 ปีที่แล้ว

    වටිනා අදහසක් .🌹💕🌹

    • @athambulak-7289
      @athambulak-7289  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏⚘️💕⚘️💕

  • @dineshafernando1850
    @dineshafernando1850 ปีที่แล้ว

    Oba mta muuna gahune mage wasanawt aadsrai eresha thank you so much

  • @madukanawamali9063
    @madukanawamali9063 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අක්කා ❤️🙏

  • @devikawijesooriya6275
    @devikawijesooriya6275 8 หลายเดือนก่อน

    Thank you miss

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว

    Sthuthi godak 💐💛👍

  • @user-vz4jk8xv7o
    @user-vz4jk8xv7o 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @hashanweyomi8469
    @hashanweyomi8469 ปีที่แล้ว

    vedio ek iwra une aparadeee kiyl hithuna 😢..twt ahn ina tibbnm twt ahnw.akkge vedio balddi dannm natuw vedio ekt ekkm hithath slow wenw ❤

  • @udarisashikala2271
    @udarisashikala2271 ปีที่แล้ว

    Thank you so much Akke....🙏🏻❤️

  • @romanierodrigo9234
    @romanierodrigo9234 ปีที่แล้ว

    Thank you. God bless you.

  • @pulomathilakarathne430
    @pulomathilakarathne430 2 หลายเดือนก่อน

    ,🙏💐

  • @thenujathedaswin1203
    @thenujathedaswin1203 ปีที่แล้ว

    Thank you ❤

  • @anuradhachethana3500
    @anuradhachethana3500 8 หลายเดือนก่อน

  • @deepikakumudeni4060
    @deepikakumudeni4060 ปีที่แล้ว

    Bawanawak wage...😇

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    ❤️👍

  • @ireshawithanage8243
    @ireshawithanage8243 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @hiranthigun2033
    @hiranthigun2033 ปีที่แล้ว

    🙏❤️🙏

  • @niroshahapuarachchi7553
    @niroshahapuarachchi7553 ปีที่แล้ว

    😊🎉❤

  • @manorirathnamali2822
    @manorirathnamali2822 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🪷🪷🪷

  • @roshanivithanage4383
    @roshanivithanage4383 ปีที่แล้ว

    ❤️💐

  • @Haheshika
    @Haheshika 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 ปีที่แล้ว

    ස්තූතියි.

  • @sahassrijayasekara7066
    @sahassrijayasekara7066 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @jagathmunasinghe5247
    @jagathmunasinghe5247 ปีที่แล้ว

  • @chamarikodikara676
    @chamarikodikara676 ปีที่แล้ว

    Thank you ❤

  • @heshinibandara4120
    @heshinibandara4120 ปีที่แล้ว

    ❤💐

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 ปีที่แล้ว

    ❤️❤️❤️❤️