ලෙළුම් රත්නායකගේ සුවිශේෂී හෙලිදරව්ව (PART TWO) | TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • "වික්ටර් රත්නායකගේ ඇත්ත පුතා මම.. මේක එයාගේ නීත්‍යානුකූල සැමියත් එක්ක ගහන ගෙමක්... " - ලෙළුම් රත්නායක

ความคิดเห็น • 589

  • @sharlysriyanthi7734
    @sharlysriyanthi7734 10 หลายเดือนก่อน +22

    මට නම් වික්ටර් රත්නායක අප්පිරියා වුණා . ගෞරවයක් ඉස්සර නම් තිබුණා .ඒත් දැන් නම් එතුමා එපා ම වුණා.තම පුතා ගේ මළ ගෙදර ටටවත් ගියේ නැහැ .

  • @shandelgoda1231
    @shandelgoda1231 4 ปีที่แล้ว +10

    සුදන්තගෙ නාලිකාව මම sub කරා.මෙ සාකච්ඡාව හොදට අහලා.හේතුව අහන්න ඕන හරි දෙ හරියට ඇහුවා.මම වික්ටර් සර්ගෙ ගෝලයෙක්.පුද්ගලිකව දන්න දෙ තියෙනවා.එක එක තැන්තැන්වල කුප්ප විදිහට මතුරලා දොඩවලා රස විදින ඒවා එලිපිට කතා කිරීම හොදයි.කලාකරුවො ජාතික සම්පත්...කීවත් වගෙ උන් හෙලුවෙන් පාරේ යද්දී අපෙ දරුවො අනාගතෙ කොහෙ යයිද?සිහින සතක් මම දුටුවෙමි...දෙව්රම් වෙහෙර කියද්දී අපි ආකල්ප හදාගත්තා..එතකොට දැන් අපිත් අපෙ ගෑනු හලලා බාල වයස්කාරියක් ගන්නද?..ඕකි ඇත්තටම ආදරයක් හින්දනම් ඕක කෙරෙ හැමොටම සමාව ලැබෙන්න ඕන.එහෙම නෙවෙනම් ගෑවානු එවුන්ටයි ඒ ගෑනිටයි පනුවො ගහන්න ඕන.මේකේ ඉන්න සමහර උන් හිතපල්ලා උඹලගෙ අප්පලා ගැනියෙකුට අහුවෙලා ඔක්කොටම කෙලවලා ඌත් කෙලවා ගන්නවනම් උඹලා බලා ඉන්නවද?ලෙලුම් හරී..රත්තරන් කෙන්ඩියෙ සිංහ තෙල් නෙවෙ දැන් අසුචි.

  • @yajeewalasantha5364
    @yajeewalasantha5364 4 ปีที่แล้ว +24

    ලෙලුම්.....තරැණ දරුවා...හරි පැහැදිලිව කෙලින් කථා කරනවා...රසවත් අහගෙන ඉන්න ..කථාවේ ගොඩක් සාර්ථක ධර්ම තියෙනවා...මා තවමත් වික්ටර් මහතාගේ ගීත ...ඉතා රස විදිනවා...වැඩිකල් නොගොස් මේ දෙපල එකට එක වේදිකාවක අප රසවත් කල යුතුමයි

    • @aamsungphone4614
      @aamsungphone4614 ปีที่แล้ว

      .😊

    • @aamsungphone4614
      @aamsungphone4614 ปีที่แล้ว

      😊
      .
      ‌‌‌

    • @m.hgunathilaka1480
      @m.hgunathilaka1480 หลายเดือนก่อน

      ලෙලුම් ඔයා වික්ටර් රත්නායක කියන කලාකරුවාගෙ පුතා. ඒ අම්මාගෙ පුතා. ජීවිතේ කාටත් යම් යම් ප්‍රශ්නවෙනවා. ඒක ස්වභාවිකයි. දෙමව්පියන් පිළිබඳව නොවටිනා වචන කටින් අරගෙන හෙඩ් ලයින් වලට දාල වීව්ස් ගන්න දඟලන ගොං චැනල් වලට සම්මුඛ සාකච්ඡා දෙන්න එපා. ප්ලීස්. ඔයාට අපි ආදරෙයි.

  • @arunaperera6339
    @arunaperera6339 4 ปีที่แล้ว +155

    ලෙළුම් අපි උඹට හරි කැමතියි. උඹ හරි ජෙනුයින්. හැබැයි මින් පස්සෙවත් මේ වගෙ ගොන් ඩිස්කශන්ස් වලට එන්න එපා. ආදරේට කියන්නෙ.

    • @Jbvvv54
      @Jbvvv54 4 ปีที่แล้ว +18

      සිරාවට, මුට ඔනි කුනු අවුස්සලා views ganna

    • @mayasekara3685
      @mayasekara3685 4 ปีที่แล้ว +10

      අනිවාර්යෙන්. අනුන්ගේ පවුල් ප්‍රශ්න දාගෙන දගලන්න ඕනි නැහැ.

    • @s.caldera8400
      @s.caldera8400 4 ปีที่แล้ว

      J

    • @Khsvgsjs
      @Khsvgsjs 4 หลายเดือนก่อน

      ඏඥ

  • @ranranasinghe1435
    @ranranasinghe1435 29 วันที่ผ่านมา +3

    ලෙලුම් ගොඩක් ජීවිතේ අවභෝධ කරගත්ත චරිතයක් කියල මේ කතාවෙන් තේරෙනවා.ඒ වගේ තාත්තා කෙනෙක් නිසා ලමයි අද ඔහොම හරි ඉන්නේ.ඒක තේරුම් ගන්න එකම ලොකුදෙයක්

  • @kumudunehobbs5239
    @kumudunehobbs5239 4 ปีที่แล้ว +30

    වික්ට රත්නායෙක තාත්තේ ඔබ ඔබගේ හදවතට තට්ටු කියලා අහන්න මේ අහින්සක දරුවන්ගේ ආත්ම ගෞරවය ගැන ඒ වගේම ඔබේ බියකරු අනාගතය ගැන ඔබ පියානනි ඔබෙට මේ දේ නොතේරෙන්නේ ඇයි කරුනාකර හදවත් පසෙකලා බුද්දිමත්ව සිත්න්න

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 ปีที่แล้ว

      Puttunta lajja nadda depola illagena passen yanna.
      Ewa labenna ona.
      Habai budala untama kiyala
      Koi lokewath neetiiyak.na

    • @sriyanir1861
      @sriyanir1861 ปีที่แล้ว +1

      Sindu bana walin pirila.weda ajuuthayi.kupaadi piya

    • @sriyanir1861
      @sriyanir1861 ปีที่แล้ว

      Puththu .misak budal illanne.wena mokkuda

    • @sriyanir1861
      @sriyanir1861 ปีที่แล้ว

      Raagaya.kaamaya.hrthuwayi

    • @patriciyarodrigo5889
      @patriciyarodrigo5889 ปีที่แล้ว

      Wikrar rathenayakawa rawata gathe genita hodaknam sidda වෙන්න epa

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +10

    හරිම හොඳ සොඳුරු මිනිසෙක් බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

    • @sriyanir1861
      @sriyanir1861 หลายเดือนก่อน

      Shoduru minisaa. Loku puthawa ayin kala. Kaamayata mula😊

  • @risaraautohouse3846
    @risaraautohouse3846 4 ปีที่แล้ว +30

    අපි හිතාගෙන හිටියෙ කලාකරුවා කියන්නේ ඇතුලතින් සංවේදි
    මෘදු හදවතක් ඇති අයෙක් කියලයි.බලනකොට ගීතයේ තිබෙන මෘදු බව සංවේදි බව ඔවුන් තුළ නෑ.ඔවුන් ඇතුලතින් කෲරයි, දුෂ්ටයි කියලා අපට වටහාගන්නට ඉඩ සැලැස් වු ඔබට ස්තූතියි

    • @sriyanir1861
      @sriyanir1861 ปีที่แล้ว +1

      Daruwanta asaadaranakam unahama lelum niweradiyi.

    • @PriyakanthiThalakumbura
      @PriyakanthiThalakumbura 24 วันที่ผ่านมา

      රක්ෂාවයි පුද්ගලිකත්වයයි දෙකක් .
      දරුවන්ට උරුම දීමයි.. උන්ට සමාජයට මුහුණ දීමේ අපහසුතා ඇති කිරීමයි තවත් දෙයක්.
      වැරදි නැති කිසිවෙක් මෙලොව නෑ.
      දැන දැන වැරදි කිරීම නම්...
      🤔🤔🤔 🤭🤭🤭

  • @harinirathnayakayaka9129
    @harinirathnayakayaka9129 4 ปีที่แล้ว +25

    සහතික ඇත්ත මල්ලි ඔයාගේ කතාව පට්ට ගෑනි රවට්ට ගත්තේ නැත්නම් තවත් වික්ටර් මහතය ඔයාලත් එක්ක ඒකිට හරියන්නේ නෑ මිනිස්සු මොනා කිවත් අපිත් තරහින් ඉන්නේ වික්ටර් mahathayath එක්ක අපිට රටක් වටිනා ජයන්ත මහතයා නැතිඋනා එයාට අජරාමර නිවන් සුව

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 2 หลายเดือนก่อน +4

    දෙමවුපියන් වැරදි නාකිඋනාම ජීවත්වෙන්න දැනගන්න ඕනේ නාකිවිසේ ගෙටත් උසේ කියනවනේ ඔබ හරි මල්ලි අපි පෙරකල පවු ,පින් තමා

  • @jayanichandima2690
    @jayanichandima2690 3 ปีที่แล้ว +29

    ජයන්ත අය්යා ගැන ඇයි ඔහොම කියන්නේ.. එයා හරිම හොද කෙනෙක්... ❤❤

  • @sahangunawardana4859
    @sahangunawardana4859 4 ปีที่แล้ว +7

    කේළං ඇසීමට කවුරුත් කැමතියි, ඒකනෙ අපි news අහන්නෙ, හැබැයි තාත්තාත් පුද්ගලයෙක් ඔහු බුදුගුණ ගීත කිව්වට නිවන් දැකලා නැත, මේ channel එක subscribe නොකරමි.

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag8999 4 ปีที่แล้ว +42

    අනේ සුදත් මහත්තයෝ මොනවද මේ අසන ප්‍රශ්න වලලපු මිනි ගොඩ ගන්න එපා දරුවන්ගේ සිත් වල තියෙන දුක වැඩ් කරන්න

  • @expatriate2477
    @expatriate2477 4 ปีที่แล้ว +10

    වික්ටර් / චිත්‍රා සම්භවයෙන් උපන් දරුවන් හොඳ හැදියාවක් ඇති දරුවන් !. මට කිහිප විටක් මුණගැසී ඇති ජයන්ත / ලෙලුම් ගේ හැසිරීම් දැක මට හැඟුණු දේ ඒ. එදා ගැටවර වියේ මම දේවත්වයෙන් සළකපු අදාරණීය ගාන්ධර්වයාණන් වික්ටර් රත්නායකයන්ගේ අදටත් මම උග්‍ර රසිකයෙක්. වැඩිහිටි වියේදී වුවත් අහිමි වුනු පිය සෙනෙහස පිළිඹඳ වේදනාවෙන් තමා දරුවන් මේ විධිහට කථාකරන්නේ. අපි කව්රුත් එය තේරුම් ගතයුතුයි.

    • @rohiniowithigala6921
      @rohiniowithigala6921 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඔබ හරි

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว +8

    ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියපු නිසා සබ්කරයිබ් කරා හොදෙ යාලු හික්කඩු යන්නම වෙවි හොදේ ❤🙈 ජයවේවා 🇱🇰

  • @andrewnick7249
    @andrewnick7249 4 ปีที่แล้ว +122

    ලෙලුම් දැන් අයියා මැරුනට පස්සේ සුදනා වෙන්න හදනවා..පරන ඉන්ටර්විව් එකක ලෙලුමුයි ජයන්තයි දෙන්නම එකතු වෙලා තාත්තට මඩ ගහනව

    • @sinhasinha6706
      @sinhasinha6706 4 ปีที่แล้ว +12

      @ Andrew Nick..හරියට හරි ..
      ලැජ්ජයි මේ කතාව ගැන..ජයන්ත ජීවතුන් අතර ඉන්නකල් මේ ලෙලුමා කට ඇරියේ නෑ ජයන්ත ට විරුද්ධව .
      මාර පොරක් කියල හිතාගෙන වෙන්ඩ ඇති ජයන්ත ගැන මෙහෙම කතා කරන්නෙ.
      🤮

    • @ranilnissanka9338
      @ranilnissanka9338 4 ปีที่แล้ว +1

      C’è

    • @talkwithpubudu3313
      @talkwithpubudu3313 4 ปีที่แล้ว

      සුදත්ත ඔබතුමාගේ දුරකථන අංකයක් මට දෙන්න කතා කරන්න අවශ්‍යයි මට0714306666 මගේ දුරකථන අංකය

    • @upulkrishantha5438
      @upulkrishantha5438 4 ปีที่แล้ว +1

      Nallum oba hariyata hari ban ayiya oyata api innawa bayawenna apa

    • @ShamaKumari-ni8hj
      @ShamaKumari-ni8hj ปีที่แล้ว

      ​@@sinhasinha6706.

  • @ChanuxBro
    @ChanuxBro 4 ปีที่แล้ว +24

    කලා කාරයෝ මේ තත්වෙට වැටෙයි කියලා කවුද හිතුවේ.. දුකයි

    • @anushkajayaweera7538
      @anushkajayaweera7538 4 ปีที่แล้ว

      @@georgevinitia1502 Ane h:)&to uba waradi deta waradi kiyanna kondak tiya ganin! Eka eka wahalek wenne natuwa! Gobba wahala

    • @sriyanir1861
      @sriyanir1861 ปีที่แล้ว

      Wal mahalla.

  • @HemanthaBeneragama
    @HemanthaBeneragama 8 หลายเดือนก่อน +2

    වික්ටර් යනු ලස්සන , ලයාන්විත කට හඩක් තිබු , සංගිතය ගැන සැහෙන දැනුමක් හැකියාවක් තිබු තවම පණ තිබෙන පුද්ගලයෙකි. නමුත් නොයෙක් හේතු මත ජිවිත සංයමය හින විමෙන් කෙමෙන් කෙමෙන් ආත්මය විනාශ කර ගත්
    ප්‍රාණියෙකි. ඔහුගේ අතිතය මිස දැන් කථා කිරිමට තරම් දෙයක් නැත.

  • @amayanugawela7903
    @amayanugawela7903 4 ปีที่แล้ว +40

    වික්ටර් රත්නායක ගේ ගායන වුර්තියයි, පුද්ගලික ජීවිතෙයි පටලා ගන්න එපා..සුදන්තට කාගේ උනත් පුද්ගලික ජීවිත හාරා අවුස්සන සදාචාරාත්මක අයිතියක් නෑ .ලෙලුම් කියන විදිහට එතුමගේ වැරැද්දක් නෑ ..දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකල පියෙක්..ගෑනු දරුවො අතහැර යන තාත්තාලා අතර ඔහු සැබෑ පියෙක්...අනික ඔහු රහත් වෙලා නෑ ,වයසින් අඩු හෝ වැඩි ගෑනියෙක් ගන්න එක ඔහුගේ කැමැත්ත ..අනික එතුමා එය ලෝකෙට ප්‍රසිද්ධ කලේ නෑ ..ලෙලුම් තමයි මුලින්ම ඔය ප්‍රශ්නෙ මාධ්‍ය තුලින් සමාජගත කලේ..එක දෙයක් පැහැදිලියි.. වික්ටර් රත්නායක ඔහුගේ බිරිද සමග ගෙවන ජීවිතය දරුවන්ට දරා ගන්න බැරි වෙන්න ඇති..ඒක ඊර්ෂ්‍යාව කිව්වොත් නිවැරැදියි...ඒත් මැරෙන තුරා එතුමගේ ඕනෑ එපාකම් ඒ කාන්තාව ඉටු කරනවා නම් එයයි විය යුත්තේ..ඒ ගැන කතා කරන්න වත්, තර්ක කරන්න වත් කාටවත් අයිතියක් නෑ ...ඔවුන් ආදරෙන් ඇති..එයයි විය යුත්තෙ..මේ දේවල් අද සමාජයේ බහුලයි..එතුමා අපේ රටට සම්පතක් ...එතුමාගේ අවසන් කාලයේ එතුමට සැනසීමෙන් ඉන්න දෙන්න..හැමෝම මේ ගැන ධනාත්මකව හිතන්න..Please

    • @amayanugawela7903
      @amayanugawela7903 4 ปีที่แล้ว +2

      @@georgevinitia1502 මොනවා කිව්වත් අපේ මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ...පටු අදහස් තියෙන්නෙ..ඇත්තටම පව්.අපේ රටේ සම්පතක් ඔහු..ඒත් අන්තිම කාලේ තමන්ගේ විලි අතින් වහගෙන ඉන්න පිරිසක් ඔහුට ගල ගැහුවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @omeshnimsara19
      @omeshnimsara19 2 ปีที่แล้ว

      Yes

    • @padminigalaudaarachchi5575
      @padminigalaudaarachchi5575 ปีที่แล้ว

      L

    • @Gamini-d8o
      @Gamini-d8o ปีที่แล้ว

      Thamage baryawa miyagiyama wena baryawak pawagenima kisima waradak neha ekata wayas bedayak neha

    • @Gamini-d8o
      @Gamini-d8o ปีที่แล้ว

      E manussayata kiyalwath Lauri Hari Inna epaya

  • @yehansapriyamali4462
    @yehansapriyamali4462 2 ปีที่แล้ว +2

    තාත්තා හොද කෙනෙක් ඔයා හරි හොද පුතෙ ක් එහෙම කලොත් එයාට හොද ක් වෙන්නෙ නැහැ සම්තා අවුරුදු 15 ක් අඩු කෙනෙක් බැන්දෙ ඔක ලොකු වරද්ක් නොවේ ඔගොල්ලන්ගෙ යුතුකම් ස්ටකරල ඉවරයි තාත්තා එයාගෙ සතු ට ව්දගත්තාවෙ

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 ปีที่แล้ว +4

    Jayantha aiya thamai hodama manussaya

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 2 ปีที่แล้ว +11

    පුතේ අපට තේරෙනව ඔයාගෙ වේදනාව මම නම් කියන්නෙ ඔයා හරියටම හරී මරෙනටවත් එපා කිව්වනම් තවත් නමී මොකටද

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 3 ปีที่แล้ว +1

    Ape thaththa nisath ape gedarath oya thathvema thama. Obathumata theruwan saranay 👈🙏

  • @anup1764
    @anup1764 21 วันที่ผ่านมา

    This conversation reveals the quality of the person who's handling this program...these personal issues should not be publicized...

  • @anusha4879
    @anusha4879 4 ปีที่แล้ว +20

    අපිට හිටපු තාත්තා ලා එක්ක බලද්දී ඔයාලට හිටියේ දෙවියෙක්. හැම කෙනෙක්ගෙම ජිවිත වල මොනවා හරි දුර්වලතාවයක් තියෙනවා. ඒ නිසා ලැබුණු දේ ගැන සතුටු වෙන්න. මේ ජිවිතේ අංගසම්පූර්ණ මිනිස්සු නැහැ. අවසානයේ සිදුවුණේ වරදක් බව නම් තේරෙනවා. ඒකට වගකිව යුත්තේ කවුද කියලා අපි කිසි වෙකුටත් හරියටම කියන්න බැහැ. ගැහැණිය ක් විදියට ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ බැදීම් ඇති කර ගැනීමේදී යම් යම් රීති මාලාවක් තිබෙනවා. ඇය මට අනුව නම් එම රීති මාලාව බිඳ දමා නොගැලපෙන සම්බන්ධතාවයක් ඇතිකරගැනීමේ වැරදිකාරියක් ලෙස මාද දකිමි.

  • @maheshindika4415
    @maheshindika4415 4 ปีที่แล้ว +10

    මම අහල තියෙන්නේ කලා කාරයෝ කියන්නේ ගොඩක් සොවේදී පුද්ගලයන් කියලා ඒ වගේම වික්ටර්රත්නායක කියන්නේ ගායන ක්ෂේත්‍රයේ මහා දැවැන්තයෙක් ඒ තරම් මහා පුරුෂයෙක් ගේ කිමද උණු නොවනේ තමන්ගේම පුතාගේ මළගම දවසේ 😥😥😥😥😥

    • @maheshindika4415
      @maheshindika4415 4 ปีที่แล้ว +1

      සoවේදි 😥

    • @wijithapiyanthi6066
      @wijithapiyanthi6066 2 ปีที่แล้ว +1

      අනේ පුතේ මෙතනිදෙ ඔයාහරි මොකද ආදරෙට වයස බාදාවක් නැ කියල කීවට මෙතන එව ගැලපෙන්නෙ නැ අනිවාරෙන් පුතේ ඔයාට කේන්තියනඑකත් වෙදනාවත් හරි බුදුසරනයි පුතේ ඔයාට

    • @SRRajapaksha
      @SRRajapaksha ปีที่แล้ว

      5p

  • @roshanpradeep374
    @roshanpradeep374 2 ปีที่แล้ว +2

    Niyama kollek..kelin katha karanawa

  • @chandradharmalatha5094
    @chandradharmalatha5094 4 ปีที่แล้ว +3

    මහ අවස්ථාවාදී මෝඩ කුහක දරුවෝ.. ඒ දේ විතරයි කියන්න තියෙන්නේ.. සුදත්ත කියන අසහනකාරයා ගැනනම් ලියන එකත් මෝඩකමක්.. එයාලගේ පරම්පරාවෙවත් මේ වගේ දේ කවදාවත් වෙලා නැති ගානටයි අනුන්නේ කුණු ඉස්මතු කර කර අහන්නේ.. මෝඩ තකතීරුවෝ.. ඉස්සර ඉදන් කලා ලෝකේ ඉහලින්ම වැජඹුණු රංගන ශිල්පීන් ගායන ශීල්පීන් ගොඩක් අයගේ පවුල් වල ඕනී තරම් ප්‍රශ්න වෙලා තියනවා.. ඒත් ඒ කිසිම දරුවෙක් මේ වගේ ඒ දෙමාපිය්න්ට අපහස කරලා නැහැ . තමන්ගේ ගෑනු ගෙදර ඉද්දී තව ගෑනු එක්ක නිදාගන්න පිරිමි ඉන්න සමාජයක් මේ..තව ගෑනියෙක් මිනිහෙක්ට හිත ගිහින් තමන්ගේ ගෑනී මිනිහව මරණ සමාජයක් මේ.. එහෙම දේ අපමණ වෙද්දී තමන්ගේ නෝනා මැරුනට පස්සේ වෙන කාන්තාවක් එක්ක ගිය ඒ මනුස්සයව මේ ජාතක ලේම විවේචනය කරනවා ඒ වගේම පහත් මිනිසුන්ගේ කුණු රසයක් එක්ක එකතු වෙලා... අපේ සිංහල රජවරු නාකි උනත් අන්තංපුරයට ගත්තේ අවුරුදු 16/ 18 පොඩි ගෑනු දරුවෝ ..ඒවට අද වෙනකං මොන විද්වතෙක්වත් වැරදි කියලා නැහැ .. විවේචනය කරලත් නැහැ . මෙතන තනිකරම තියෙන්නේ ඒ තාත්තගෙන් තවත් ප්‍රයෝජන ගන්න නොමැති වීමේ දුක නිසා හටගත්ත ඊරිසියාවෙන් නටන විකාරයක් විතරයි.. උඩ බලාගෙන කෙල ගහන එක දැන්වත් නවත්තන්න..ඒ කසාදෙන් වරදිනවනම් වරදින්නේ විකටර් රත්නායකටන්ට... එහෙම දවසක් ආවොත්.. එදාට ඔහුව භාර නොගෙන ඉන්න.. ඒත් තමන්ගේ ජාතක පියාට ඔහෝම අපහස කරන්න එපා.. එයා ඔයාලට ගොඩක් දේ කරලා තියනවා.. ඒත් මගේ තාත්තා මගේ අම්මගේ බඩට මාව දීලා මගේ අම්මව අතරමං කරලා ගිහින්.. මගේ උප්පැන්න්ට නමවත් නැහැ එයාගේ.. අද මන් දන්නවා මගේ තාත්තා ගැන හැමදේම.. ඒත් මන් එයාට වයිර කරන්නේ නැහැ .. මට එහෙම මගේ අම්මා ඉගැන්නුවෙත් නැහැ .. අම්මා හැමදාම කිව්වේ මට ඔයා වගේ රත්තරං දරුවෙක් දුන්නේ එයානේ කියලා විතරයි. ඔයාලගේ පවුල ඔයාලගේ. ඒත් ඕවා හරිම හිරිකිත මඩගසා ගැනීම්.. . කෙනෙක් කෑගහනවා කියන්නේ එයාලා ඒ දේවල් ගැන හිතින් විදවනවා කියන එක..අත් හැරපු අය.. වැරදි නැති අය දගලන්නේ නැහැ ..එයාලා නිහඩව අයින් වෙනවා විතරයි . තවත් පව් පුරෝගන්න එපා පවිටු අය හා එක්වෙලා එයාලගේ දේ වලට උත්තර බැදලා..... .

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 ปีที่แล้ว

      Me naki kale antauupura hadagatte mona rajjawaruda.
      Udaharnayak kiyanne.
      Antappura ganu gatte brimda lesa nemeine.
      Atal ekatane

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 ปีที่แล้ว

      Bada ta dila giya kiyanne
      Tatta amma wa bandalada hitiye.
      Eheema nattan
      Oya awajathaka daruerk.lesa pida windadada.

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 ปีที่แล้ว

      Namawath nodunna eyata ayi adare karanne.
      Passe hari nama denna thibbane.
      Nama dan dena bari unath
      Tatta ta oya labuboth.oyata eya adare karadida.

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 ปีที่แล้ว

      Ochara maha loku tatta oya gana danwansn.ayi.nams dunnene.
      Kellek jeewithe anta karana eka tattek neme.

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 ปีที่แล้ว

      Aduma gane tamun eya dakalawath nane.

  • @shanperera2458
    @shanperera2458 4 ปีที่แล้ว +6

    මේක කැමති උන් බලපල්ලා ඕනි නැති උන් පලයල්ලා මේක ජාතික රූපවාහිණිය නෙමෙයි. නිකං බොරුවට බන කියලා පොරවල් වෙන්න හදන්නේ නැතුව

  • @nishawickrama9129
    @nishawickrama9129 4 ปีที่แล้ว +81

    මේ වීඩියෝ එක ඉවරවෙනකල්ම බලලා..අන්තිමේ කමෙන්ට් කරනවා අනුන්ගෙ කුනු අවුස්සන්න එපා කියල ..අනුන්ගෙ කුනු නොබල හිලපල්ලකො එහෙනම් .

    • @Don-jm9qm
      @Don-jm9qm 4 ปีที่แล้ว +3

      baduma thama

    • @STAR_SL_RADIO
      @STAR_SL_RADIO 4 ปีที่แล้ว +2

      පෙන්නපු දේ බලනව කියන්නෙයි,අනුන්ගෙ දේවල් හොයනව කියන්නෙයි දෙකක් යකෝ.මම බැල්වෙ බාගයයි.

    • @pathumweerasinha8847
      @pathumweerasinha8847 4 ปีที่แล้ว

      @@STAR_SL_RADIO ,rohx

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +12

    ලෝකයා නොදත් බොහෝ දේ ජයන්ත ගැනත් වික්ටර් රත්නායක දැනගත්තා,අපි පිටින් දකිනදේ වැරදි බව වටහාගතයුතුයි..ලෙලුම් බොක්කෙන්ම විවෘතව කතා කලා...පුද්ගලික ජීවිතේ කෙසේ වෙතත් මගේ තවමත් ප්‍රියතම ගායකයා ඔහුයි...අවසානයට ඉසුරැ දුන්න msg එක මරැ අප්පා,ඉසුරැවත් දවසක ගේන්න..

  • @pali516
    @pali516 ปีที่แล้ว +3

    පුත්තූ දේපළ තන්හාවෙන් පියාට නිදහසේ ඡීවත් වෙන්නට ඉඩ නොදී බලපෑම් කරනවා. උඹලා සියලු දෙනා විවාහ වී වෙන්වෙලා තාත්තගේ අවසන් කාලේ තාත්තට නිදහසේ එයාගේ වියදමින් ඡීවත් වෙන්න නොදී බලපෑම් කිරීමට කිසිම නීතත්‍යනුකූල අයිතිවාසිකමක් නැහැ. පුතාලට තාත්තගේ දේපළ වලට විදින ප්‍රෂ්න. ප්‍රේක්ෂකයන්ට ලිංගික ඉර්ෂියාව. ඔය දෙකටම වික්ටර් මැදිවෙලා. එම කාන්තාව තම ප්‍රථම විවාහයේ දරැවන්ට අසාධාරණ කිරීමට පොළඹ වනවනම් වික්ටර් තම නුවනින් තීරණ ගත යුතුය.

  • @mayasekara3685
    @mayasekara3685 4 ปีที่แล้ว +70

    මොන කුණුහරපයක්ද මේ. අනුන්ගේ පවුල් ප්‍රශ්න මේ channel එකේ දාන්න තරම්, මේ channel එක කරන එක්කෙනාගේ මොළේ තරම හිතා ගන්න පුළුවන්.

    • @susilpremathilaka9679
      @susilpremathilaka9679 4 ปีที่แล้ว +8

      හරියටම හරි. වික්ටර් වැදගත් උනත් ඒකත් එයාගෙ කටහඩ නිසා. එයාගෙ ලමයි පවුලෙ විස්තර ලංකාවේ රසිකයන්ට වැදගත් නැහැ.මේක මෝඩ වීඩියෝ හදන පුස්සන්ගෙ පුස් වැඩක්.වීඩියෝව ඉවර වෙනකං බලන්න හිතුන්නැත්තෙ මහා කුණුහරපයක් වගේ හිතුන නිසා.

    • @tharaka8124
      @tharaka8124 4 ปีที่แล้ว +2

      සිරාම

  • @deepthikiriellawijerama9344
    @deepthikiriellawijerama9344 4 ปีที่แล้ว

    Lelum , oyagey kathawa ahala api godak sanwedee una . Daruwo hatiyata oyagollange duka apita hondin therenawa. Victor Rath ayaka kawada ho pasuthawili wei .
    Oya oyagey gamana hondin yanda . Jayantha Aiya dan jeewathun athara nathi nisa ohuwa critisize karanda epa . Obata apen suba pathum ❤. Siyalumdewal winda dara gena obey gamana yanda . Theruwan saranai .. !

  • @Chamil845
    @Chamil845 23 วันที่ผ่านมา

    ආචාර්ය වික්ටර් රත්නායක..නැමැති වටිනා චරිතයේ පුද්ගලික තොරතුරු වෙනුවට ...සංගීත පිළිබඳව සොයා බලනවානම් මීට වඩා වැදගත්.

  • @samansuranga8677
    @samansuranga8677 4 ปีที่แล้ว +15

    ආයෙත් වැඩේ පටන් අරන් වගේ⁣ ලෙළුම්..

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 18 วันที่ผ่านมา +1

    සුදා අය්යේ දැන් අවුරුදු හතරක් ගතෞනා මේ පුතා කියපුදේවල ඇත්ත මොකද පුතාල අද මොනද කරල් තියෙන්නේ

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 22 วันที่ผ่านมา

    අපි ජයන්තව පසුව ලෙලුම් වත් හදුනගතේ වික්‍ටර් රත්නායක මහතාගේ පුත්තු ලෙසයි
    තම පියාට ගරහන පුත්තු ලොවේ නැතුවානොවේ
    ඒ අයත් පියවරු උනුදාට තේරෙයි
    පියකුගේ වටිනකම

  • @athulalakmal2107
    @athulalakmal2107 4 ปีที่แล้ว +1

    Harima arthmartha kame ..aiyata thamiy duk vinda amath akka .oyata thatha waga aiyaa

  • @anusha4879
    @anusha4879 4 ปีที่แล้ว +17

    අනිවාර්යෙන්ම ඇය ඉන්නේ ඔහුගේ සල්ලි වලට කියලා තමයි මටත් හිතන්නෙ . කිසි දවසක තමාට වඩා වයසින් මුහුකුරා ගිය වයෝවෘද්ධ පුද්ගලයෙකුට හදවතින් ආදරයක් බැඳීමක් ඇති වන්නේ නැහැ. මේ හුදෙක් මුදල් මත පදනම්ව බාහිරින් ඇති කරගත් සබඳතාවයක් පමණි.

    • @කනිෂ්ටකරුනාරත්තසමරසිංහ
      @කනිෂ්ටකරුනාරත්තසමරසිංහ 4 ปีที่แล้ว +3

      අනිවාර්යෙන් නාකි මල කුනවල් වලට කවුද අාදරය කරන්නේ යන්න වෙන ගැනියෙක් මිනිහෙක් නැති වුනත්.

    • @කනිෂ්ටකරුනාරත්තසමරසිංහ
      @කනිෂ්ටකරුනාරත්තසමරසිංහ 4 ปีที่แล้ว

      @@georgevinitia1502 තමන්ගේ කැමත්ත වෙන්න පුලුවන් එ්ත් එ්ක අශිලාචාරයි

    • @කනිෂ්ටකරුනාරත්තසමරසිංහ
      @කනිෂ්ටකරුනාරත්තසමරසිංහ 4 ปีที่แล้ว

      @@georgevinitia1502 ඔබ වගේ විකෘති දේවල් වලට උඩ ගෙඩි දෙන මිනිසුන් ගැන කවර කතාද පහත් මට්ටමේ මානසික මට්ටම වල සිටින පුද්ගලයන් සමග කතා කීරීමද මට මදි කමකි.ඔබට ඔබේ වයසක දරුවෙක් සමග යහන්ගත වෙන්න ඔබට හැකියාව තිබෙන්න පුලුවන් නමුත් උසස් මට්ටමක දියුනු මට්ටමක සිටින ශිලාචාර මිනිසුන්ට එය කර නොහැකිය.එ්සේ හැසිරෙන්නේ අම්මාගේ තාත්තාගේ වයසේ මිනිසුන් අදුරන්නේ තිරිසන්නුන් බව මගේයි සහ උසස් මිනිසුන්ගේ මතයි

    • @anusha4879
      @anusha4879 4 ปีที่แล้ว

      @@georgevinitia1502 එතුමාට ප්‍රශ්නයක් නැත්නම් අනික් කෙනාට ප්‍රශ්නයකුත් නැත්නම් මට කිසිසේත්ම ප්‍රශ්නයක් නොවේ. හැබැයි ඉතින් සත්‍යය කියන එක වසන් කරන්න කිසිවකුටත් බෑ මට කිසිසේත්ම මේ සම්බන්ධයෙන් අපහසු කාලයක් නෑ. අනිත් එක අපි හොඳට දෙමව්පියෝ දරුවෝ අඳුරන මිනිස්සු දෙමවුපියන්ගේ වයසේ සිටින උදවිය දෙමව්පියන් විදිහට දකින්න වගේම දරුවන්ගේ වයසේ සිටින ඇය දරුවන් විදිහට දකින්නටත් අපේ ඇස හුරු වෙලා එනිසා කවදාකවත් අපි පහත් සිතුවිල්ලෙන් කෙනෙක් දිහා බලන්නේ නෑ. මං හිතන්නේ මේ පිළිතුරු සපයන ඔබතුමා තමයි එය වැරදි විදිහට දැකල තියෙන්නේ. අනුන්ව හදන්න ගන්න උත්සාහය තමන්ගෙ කෙනෙක් නිවැරදි මාර්ගයට ගන්න යොදා ගන්නවා නම් හොඳයි. රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් විදිහට මේ වගේ නිවුස් එලියට ඒව දිහා අහක බලාගෙන අනේ අපිට මොකෝ කියාගන්න තිබුණා ඉතිරි පරම්පරාවක් නොතිබුනානම්. කවුරු නිවරදි වුණත් කවුරු වැරදි වුනත් අපිට ඉන් පලක් නොවේ. නමුත් විවාහයකදී සමාජ සම්මතයක් තිබෙනවා ශ්‍රී ලාංකිකයන් ශිෂ්ට සම්පන්න ආචාරශීලී සදාචාරාත්මක සම්බන්ධතාවයක් නොවන කිසිවක් අප අනුමත කරන්නේ නැත එබැවින් ඊට විරුද්ධ ව කතා කිරීමට අපි කිසිසේත්ම පසුබට වන්නේ ද නැත. අපව නවත්තන්න ගන්නා උත්සාහය ඔබේ වෙනත් වැඩ කටයුත්තක් සඳහා යොදා ගන්නේ නම් සුදුසුයි

    • @කනිෂ්ටකරුනාරත්තසමරසිංහ
      @කනිෂ්ටකරුනාරත්තසමරසිංහ 4 ปีที่แล้ว

      @@georgevinitia1502 කසාදයක් බැදලා ගැනීයෙක් ගන්නේ පිටි කොටන්නද කියන ප්ර්ශනත් මම ඔබෙන් අහනවා.සල්ලි තිබේ නම් ඔය ඔන ගැනියෙක් ඔන විදියට රගපායි තමන්ට වඩා අවුරුදු 40,50 ක්වැඩිමල් ගැනියෙක් හෝ මිනිහෙක් එක්ක යන්නේ තියන අාදරයකට නෙවෙයි කියන එකත් ඔබගේ ඔය 3 %මොලයෙන් තේරුම් ගත්තෝත් හොදයි.අනෙක මම මගේ TH-cam එකවුන්ට් දාන්නේ මට කැමති නම කොහෙවත් ඉන්න එවුන්ට ඔන නම් නෙවෙයි තමුන්ට කැමති නම තමුන් දාගන්න .තමන්ගේ අැත්ත නම දාගන්න ඔන කියලා නීතියක් නැනේ කියන්න දෙයක් නැතිනම් අැන්කර් පිටි එක බීලා මොලය වර්ධනය කරගන්න. 3%ක් නේ ඔබගේ මොලය වැඩකරන්නේ.මෙහෙමයි මොකා මොන එකා එක්ක මොන නාඩගම නැටුවත් අපිට වැඩක් නැ මම කිව්වේ මගේ පුද්ගලික මතය සමාජයේ තියන මතය.

  • @pulinafernando7825
    @pulinafernando7825 4 ปีที่แล้ว +8

    Sudaththa thamun mara dial ekakne halo.. Yashodara kiyala duwata nama thibba kiwwa neda.. hebei adinne anunge kunu.. niyama bauddayek mchn.. adambarai

  • @ShamilaQatar-fl3zp
    @ShamilaQatar-fl3zp ปีที่แล้ว

    A na.ganunga.maym.maputa.nyamy.atta.kata.karanwa.budusarny.dviphty.🙏

  • @aselakandewatta7376
    @aselakandewatta7376 4 ปีที่แล้ว +63

    ඕනම බූරුවෙක් තේරුම් ගතයුතු කාරනයනං. වික්ට ලොකූ රැවටීමක ඉන්නෙ. කෝටිපති නාකියෙකුට පට්ට බඩුවක් සෙම හැලෙන්න දෙන රොබරියක් ගැන ෆිල්ම්එකක් හදන්න පුලුවන්.

    • @happychannel9344
      @happychannel9344 4 ปีที่แล้ว +2

      සේරම කතාව

    • @madhurangawickramasinghe8716
      @madhurangawickramasinghe8716 4 ปีที่แล้ว +5

      සෙම හැලෙන්න දෙන රොබරියේ කෙල්ලගේ ජිවිත කතාව ලියන්නේ කවුද දැන් ? ඇත්තටම කෙල්ල කොල්ලා මියෙන තුරාවටම ආදරේ කරානම් කොල්ලට ප්‍රශ්නයක් අසාදාරනයක් වෙන්නේ නෑනේද? කොල්ල බොලදත් නෑනෙ මචන්..අපි බලන් හිටියොත් හොදයි නේද මැදින් ඇඩ්. නොදා..

    • @aselakandewatta7376
      @aselakandewatta7376 4 ปีที่แล้ว +10

      @@madhurangawickramasinghe8716 අනේ නෑ මට මේක අදාලම නෑ. නමුත් යතාර්තය මේකයි. කෙල්ලෙක් මෙතන හිටියට කොල්ලෙක් නෑ. සල්ලි තියන ටොමියෙක් ඉන්නෙ. ආදරය කියන සබ්ජට්එකේ ප්‍රදානම කොටස සෙක්ස්. නමුත් වික්ටගෙ සෙක්ස් දත් නැතිදා උක්දඩු ගිනි තපින්නද තමයි කියන්න තියෙන්නෙ. දත් නැති වික්ටගෙ උක්දන්ඩනං වික්ටට ලංඋනේ ආදරේ හෝ සෙක්ස් නිසා නෙවෙයි. සසසසල්ලිනිසා. ඒක අපිට දකින්නත් පුලුවන්වෙයි සමහරවිට නොදකින්නත් පුලුවන් වෙයි. මොකද ගෑනිගෙ පැටිකිරියත් බොහොම හොද එකක්නෙ. වික්ට සංගීතයෙන් පන්ඩිතයෙක් උනාට. මේ සබ්ජට් එකේදි අදබාලයෙක්.

    • @harshirichard6110
      @harshirichard6110 4 ปีที่แล้ว +2

      Kiyana aka oya kiuwa ara nakiyage papuwatama wadinna

    • @sandayapriyangani9213
      @sandayapriyangani9213 4 ปีที่แล้ว +6

      මොකද මෙි වචනදෙකක් අයිය මැරැනට පස්සෙ තාත්තගෙ පැත්තට කතාකරන්නෙ තව මාෙනවහරි ගන්නද මෙයාඉස්සර තාත්තට බැන්න දැන් ඒපැත්ත

  • @yehansapriyamali4462
    @yehansapriyamali4462 2 ปีที่แล้ว +2

    ව්ක්ටර් රත්නායක වැරදි නැහැ එයාට තනිකමක් දැනෙන්න ඇති එයා වැරදි නැහැ තාත්තා ට .බනින්ණ .එපා

  • @supunamarakoone2607
    @supunamarakoone2607 4 ปีที่แล้ว +12

    මේ මුලු ලංකාවටම තියෙන්නේ තොපේ පවුල විතරක් නෙවේ ... මිනිස්සුන්ට වෙන ප්‍රශ්න තියෙනවා ...මුන් හිතන් ඉන්න විදිය මුන් ගැන කොහොමද මන්දා... මාන්නක්කාර මිනිස්සු ...

  • @wasalajavindra7963
    @wasalajavindra7963 4 ปีที่แล้ว +1

    Really this guy talking, that’s the reality n life, no fake,true, 100% right, no objections at all

    • @ninadoon9996
      @ninadoon9996 4 ปีที่แล้ว

      99999999999999999989998989999ù9i9999999999899is 9for 9is 9minutes in cheek to cheek to 9minutes you can 99uu91234789865v in aa 9world of an issue with the 9Ohio and a a 989minutes 9in on is is 999minutes or so I have a ELK 77677PM 9iu999uy999uu7

  • @dinukaudan9578
    @dinukaudan9578 4 ปีที่แล้ว +9

    සුදත්ත වැරදි ඇදුමක් ඇදන් ඇවිත් තියෙන්නේ, ලොකු මල් තියෙන චීත්තයක් මෙ යකා අදින්න ඕන, අප්පිරියයි

  • @harshananhs5766
    @harshananhs5766 4 ปีที่แล้ว +42

    අපිට වැදගත් එතුමගෙ ගීත විතරයි. අැයි සංගීතයට සිදුකළ සේවය කතා නොකරන්නෙ? දෙගොල්ලම අැයි මඩ ගාගන්නෙ?

  • @senadhipathijanith634
    @senadhipathijanith634 4 ปีที่แล้ว +6

    සුදත්ත අයියේ මම හිතනවා මේක ඔයාගේ channel එකට නොගැලපෙන ඕපදූප කතා කිරීමක්
    ලෙලුම් සහා ජයන්තත් ඒ වගේම වික්ටර් රත්නායක මහතාගේ අපිට ගත යුත්තේ කලාව සහ සංගීතය ගැන ඇති අපිරිමිත දැනුමයි
    සංගීතයෙන් මොවුන් දක්ශයෝ
    පෞද්ගලික ජීවිතය ඔවුන්ගේ අයිතියක් බව මගේ හැගීම
    සුදත්ත අයියේ උබට පට්ට ආස නිසා මේක කිව්වේ
    මේවගේ Gossip ඔයාගේ පෞර්ෂයට නොගැලපෙනවා අයියේ.

  • @myrnaperera1597
    @myrnaperera1597 4 ปีที่แล้ว +1

    Straight talk Weldon....

  • @sithunethu9191
    @sithunethu9191 4 ปีที่แล้ว +5

    ඒක ඇත්ත කියන්න ද සහෝදරයො වෙනස් වෙනවා දැකලා තියෙනවා තියෙනවා ඒත් මෙහෙම වෙනස් වෙනවා දැකලා නැහැ අයියා ඉතින් පුදුම විදිහට අයියා ගැන ආදරෙන් කතා කරපු මල්ලි ම ද මේ .වැරදි ඔක්කොම අහිංඒ අහිංසකයා පිට දාන්නෙ අහිංසකයා කතාකරද්දි උනත් අපිට තේරෙනවා එයාට ලොකු මට එකක් දෙන කතා කරන්න තේරෙන්නේ නැහැ කියලා ඒක අපි තේරුම් ගන්න ඕනි නැතුව ඒ මනුස්සයා අනුන් ගැන කතා කරන්න නොදන්නවා නෙමේ හරිම අහිංසක මනුස්සයෙක් අනිත් එක මැරිච්ච මිනිහට නිදහසේ ඉන්න දීපියව් මීට කලින් මම දැකපු ලස්සනම දෙන්නා ඔය අයියයි මල්ලි .මම එක ඉන්ටව් එකක්වත් එක ප්‍රෝග්‍රෑම් එකක්වත් මිස් නොකර බලන්න ඇති .ඒත් ඔච්චර දෙළුම් තාත්තා ගැන කතා කරන වත් මම දැක්කමයි හොදින් .අයියා ගැන වැරදි කියන වත් ඔය දැක්කමයි .ලෙලුම්ම කියනවනේ අයියා දැන් නෑ බය වෙන්න ඕනෑ කියලා ඉතින් අපිට මොකෝ

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 4 ปีที่แล้ว +4

    දරුවන්ගෙන් හරි විදියට යුතුකම් ඉටුවූවානම් වික්ටර් රත්නායකයානන්ට මෙවන් දුක්කිත ඉරනමක් උදාවීමට ඉඩකඩ ඇති නොවීමට ඉඩ තිබුණි .

  • @sarathupalinandasena6791
    @sarathupalinandasena6791 4 ปีที่แล้ว +24

    ලෙළුම් ඔබේ තාත්තා තව පරම්පරා 1000 කටවත් කාටවත් මකන්න බැහැ ඔය ඔලමොට්ටලයන් එක්ක හැගීම් ප්‍රකාශ කරන්න එපා.

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 ปีที่แล้ว +6

    පර ගෑණියෙක් නිසා වැදගත් ජනප්‍රිය ලස්සන පවුලක් කඩා ඉහිරිලා.මේ ගෑනි දේපල ගන්න කපටි කමක් කරනව ඇත්තෙ.

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane 28 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම.... මේ ගෑනු ආදරේ මුදල් වලට. පුතේ සත්‍ය ජයගන්නවාමයි.

  • @saras8407
    @saras8407 4 ปีที่แล้ว +3

    වික්ටර් රත්නායක ගයකයාට සිරි නන්ද හාමුදුරුවෝ ගෙබණ අහන්න නාකි විසෙ වදුරා හා සමානයි හැට පිරුණත් ගස් නගිනවා

  • @gayanpathirana1272
    @gayanpathirana1272 4 ปีที่แล้ว

    Sudda Oyage meeta wada hoda lassana wada thibuna .. Lelum ayya porak karanna ona ohoma nemey. oyata penunda danne na eyata hoda gatak thiyenewa ekata meka use karanne nathiwa rate podu gataluwak aran direct wimarashanaya karala hoda wadak karanna .. mna dennam iDEAs

  • @SamadhiNisansala-s8c
    @SamadhiNisansala-s8c 25 วันที่ผ่านมา

    Adaraniya awanka chrithaya jayantha rathnayaka.
    Kalin interview akakadi meeta wada wenas kathawak kiuwa. Apita awa mathakai.

  • @kaushikahawitage6914
    @kaushikahawitage6914 4 ปีที่แล้ว +5

    මෙයා මේ කියන විදියට වික්ටර් රත්නායක කියන්නෙ සින්හ ලීලාවෙන් හිටපු කෙනෙක් නම් කොහොමද මෙ තරම් ලස්සන නිර්මාන කරේ කොහොමද?

    • @lakinduyahampath
      @lakinduyahampath 2 ปีที่แล้ว +3

      ඔව් මම නම් දන්නා තරමින් වික්ටර් රත්නායකයන් ඉතාම මෘදු මොලොක් හදවතක් ඇති නිහතමානී පුද්ගලයෙක්. මම පසුගිය 24 වෙනිදා තිබුනු සංඛේත ප්‍රසංගය වෙලාවේදී වික්ටර් රත්නායකයන්ව මුණගැසී කතා කරා. ඔහු මා සමග ඉතා කුළුපගව කතා කරා.
      මම එතුමාට වැන්ද විට හොදයි පුතා, වෙලාවක අපි මුණගැහෙමු. පුතා හොදට ඉගෙනගන්න කියලා මට ආශිර්වාද කරා.

  • @fareeshaadjie7671
    @fareeshaadjie7671 4 ปีที่แล้ว +1

    See about your father kindly he is lonely😢 leave him with his love don't think about this age he is human🙏 don't compire love care and age your father is lucky. God bless him

  • @nadith1990
    @nadith1990 วันที่ผ่านมา

    දරුවෝ හැදුවා කියලා ලොකු කරාට පස්සේ 18න් පස්සේ බදාගන්න ඕනිද. මේවා සංකෘතික නීති. ඕනෑම කෙනෙක්ට තමන්ගේ ජීවිතයක් තියනවා. ඒක අයාලේ නොගිහින් ජෙනුවින් විදියට ජීවිතයක් හොයාගන්න අයිතියක් තියනවා.. ඉගැන්නුවනම් මනුෂයෙක් කරානම් ඒ අති. අනේ මන්ද වික්ට මහත්තයා ගැන මටනම් වරදක් පේන්නේ නෑ. 😂😂

  • @mandela349
    @mandela349 4 ปีที่แล้ว +31

    ඒයි සුදත්ත සහ ලෙලුම් තඩි ගූ තලියක් හොඳට අඹරලා දෙන්නා එක්ක කෑවනම් මීට වඩා හොඳයි

    • @weerasinghe3762
      @weerasinghe3762 4 ปีที่แล้ว

      Api ogollotun denatama api adarei viktor jayanta lelum

    • @arunashantha2189
      @arunashantha2189 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම macho

    • @arunashantha2189
      @arunashantha2189 4 ปีที่แล้ว +1

      Guu නෙමෙයි guu honda wadi

  • @anushaferi1942
    @anushaferi1942 2 ปีที่แล้ว +16

    ලෙලුම් රත්නායක සැබෑ සොදුරු මිනිසෙකි.අපි ආදරෙයි ඔබට .

  • @jayanthiranasinghe8055
    @jayanthiranasinghe8055 4 ปีที่แล้ว +1

    තාත්ත මැරුනත් යන්නෙ නෑ කිව්වට අන්න දැන් ඔබත් ආදරය කරන මමත් ආදරය කරන වික්ටර් රත්නායක මහා ගායකයට සනීප නැහැ කියල post දානවා

  • @udayaniamarakoon8223
    @udayaniamarakoon8223 ปีที่แล้ว

    Presenter nisa video eka balanna appiriyai. Presenter, Rajapaksha pawulata apahaasa karana vidiya kalakirenawa.

  • @hemavlogs3574
    @hemavlogs3574 4 ปีที่แล้ว +31

    ඔබගේ මෙම ක්‍රියාව වහාම නවතා දමන්න. මුලදී ඔබ ඔබගේ පියා වූ වික්ටර් රත්නායක මහතාට අපහාස කරන ලදී. දැන් ඔබ මියගිය සහෝදරයාට අපහාස කරයි. මෙහි කෙළවර කොතනද. ජයන්ත යනු වික්ටර්ගේ අවජාතක පුත්‍රයෙක් ද. කරුණාකර මළවුන්ට අපහාස නොකරන්න. ඔබට අවශ්‍ය නම් පියාව නැවත ලං කරගෙන ඔහුගේ බූදලය ට හිමිකම් කියන්න. එහෙත් ඔබගේ පවුලේ අභ්‍යන්තර ප්‍රශ්න ප්‍රසිද්ධ ජනමාධ්‍ය හරහා එළියට නොදමන්න. එම ඕපදූප ඇසීමට ජනතාව සූදානම් නැත. අමතක නොකරන්න කුමන ප්‍රශ්න තිබුණද පියා නැවත විවාහ වූයේ මවගේ මරණින් පසුයි. මෙය මුළුමනින්ම ලංකාවේ නීතියට එකඟ අතර එම සිදුවීම දඩමීමා කරගෙන ඔබත් මියගිය ජයන්තත් පියාට බරපතළ ලෙස අපහාස කර ඇත. ඇතැම්විට ඔහු පලි ගන්නේ එම කරුණ නිසා විය හැකිය. කෙසේ නමුත් ඔබගේ පවුලේ කුණු රසය ඉව ඇල්ලීම ට මෙවැනි වැඩසටහන් හරහා සුදත්ත වැනි පුද්ගලයන් උත්සාහ දැරීම කනගාටුවට කරුණකි.

    • @harithatv4111
      @harithatv4111 4 ปีที่แล้ว +4

      මොකක්ද ම්‍රෙකෙ අපහාසෙ මේව කතා වෙන්නොනි ම්න් දන්නා ලංකාවෙ ලොකු බොසෙක් ඉන්නවා ඔය වගේම බඩුවක් තියන් ලමයිට වෙනස්කම් කරන බුදුහාමුදුරුවන් කියලා තියේ අඩු වයස් බැන්ද ගෑනු පිරිමි විනාශ කරන හැටි මේවා කතා කරන්න ඕන්නි

    • @chansam8966
      @chansam8966 4 ปีที่แล้ว

      Hemantha Perera, very well said.

  • @dilanweerathunga8725
    @dilanweerathunga8725 4 ปีที่แล้ว +14

    මේක පවුල් ප්‍රශ්නයක් .අපිට වැඩක් නෑ..ඕන නම් ලෙලුම් රත්නායක ගැන කතා කරන්න තිබුන නේද

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว

    Kathawe aththak thiyenawa.

  • @thashika80
    @thashika80 4 ปีที่แล้ว +9

    We still respect Sri Lankan Legend Victory Rathnayake. No matter who tried to talk bad about him or his life. Also, we respect his families, including elder children. Victor Rathnayake is a national treasure. Unfortunately, he was born in Sri Lanka if he was born in India or USA, history would have been changed.
    I dislike this video because of the presenter, but not because of Victor Ratnayake. He is most renounced legend who sang Buddhist songs. He is our "Sinhala" voice.

  • @sanfernando9
    @sanfernando9 4 ปีที่แล้ว +35

    වික්ටර් රත්නායක ගැන ඕන දෙයක් කියන්න මොකද අවශ්‍ය නම් ඒවාට ඔහුගේ පැත්තෙන් කරුණු කියන්න ඔහු තාමත් ජිවතුන් අතර ඉන්නවා. නමුත් ජයන්ත ගැන කියන මේ දේවල් වල ඇත්ත නැත්ත ගැන දැනගන්න මේවට උත්තර දෙන්න දැන් ජයන්ත අපි අතර නෑ. ඒ ගැන මීටවඩා හිතන්න තිබුනා.

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว

    කථිකාවක චරිතවල සැබෑම සත්‍ය දන්නේ ඒ ඒ අයම පමණයි..ඕන කෙනෙකුට මාධ්‍ය ඉදිරියේ ඕනෑම දෙයක් පවසන්න පුලුවන්..කෙසේ වෙතත්, බුදුන් වහන්සේ විසින් ,දරුවන් දෙමව්පියන්ටත්,දෙමව්පියන් විසින් දරුවන්ටත් කළයුතු යුතුකම් ගැන දේශනා කර තිබෙනවා..ඒවාට අනුව කටයුතු සිදුවී නැති නිසා තමයි මේ ගැටලු ඇතිවී තිබෙන්නේ..ඔය මැද්දට විවිධ ආශාවන් ආවත් තම තමන්ගේ යුතුකම් හරියටම ඉටු කළේ නම්, සමඟිව ඉන්නට තිබුණා. ලොකු පරතරයක පවතින විවාහ මම නම් අනුමත කරන්නේ නැහැ..එවැනි විවාහයක දෙපාර්ශවයේම විවිධ අරමුණු තිබෙන්නට පුලුවන්..ප්‍රසිද්ධිය ලබන්න, වස්තුව/ දේපල ලබා ගන්න, කාම ආශාවන් සපත කර ගන්න, ජනප්‍රිය වෙන්න , තීරණ ගන්න මේ ආදි තව දේවල්...ඇති..ඒ සියල්ලෙහි පැවැත්ම ඉතාම කෙටි කලකට සීමා වෙනවා..තව පැත්තකින් ඒ කෙටි කාලය හෝ සතුටක් ලබන්න පුලුවන් නම් ඔවුන් සෑහීමකට පත් වෙනවා ඇති..ජීවත් වන කෙටි කාලය තුල සතුටෙන් හා සමඟියෙන් සිටීමට අපි හැමෝම උත්සාහ ගමු..♥️♥️

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 14 วันที่ผ่านมา

    ඕක අහන්නත් දෙයක්ද සතපහක් නැති එකෙක් එක්ක මෙහෙම ගෑණූ එයිද බැඳගන්න..😂😂😂

  • @dpks6057
    @dpks6057 4 ปีที่แล้ว +13

    හරිම දුකයි ලෙලුම් අයියා .

  • @RashLK-WR
    @RashLK-WR 4 ปีที่แล้ว +3

    I think mr.sudaa you can do more thing through this chenal.bt dont use it for some private life or politics extremists.i think you can best morethan this.මෝඩ ආතල් සමාජගත නොකර.මේ කාලකණ්ණි සමාජය දේශපාලනයෙන් තොරව සමාජයට හොඳක් කරන්න සහොදරය.

  • @SamadhiNisansala-s8c
    @SamadhiNisansala-s8c 24 วันที่ผ่านมา

    Jayantha rathnayaka othana hitiya nam oya kathawa wenas.ahinsakai.adaraniyai. j ayantha aiya nethiuna wele kiyapu dewaluth mathakai.

  • @j.w.samarasinghe86
    @j.w.samarasinghe86 4 ปีที่แล้ว +4

    ඇත්තටම මේ ගෑනි තාත්ත කෙනෙකුගෙන් ජාතක වෙච්ච ගෑනියෙක් නෙමෙයි නැත්නම් වයස බලපිය හෙන ගහන වැඩක්

  • @sudathjanaka1609
    @sudathjanaka1609 4 ปีที่แล้ว +2

    Thaththa kenek wenas vime duke Lelum kiyanne...lelum sadaranai..thaththa kenek metharam asadarane wenne hode neha..mage adahasanam victer rathnayake varadi..lankawe minissu kiyanne victer rathanayake monawa karath kamath nehe..api oyage sindu walate kamathi kiyala..MINISUNE....oneme minihekge hodak "HODAK" vidiyatak , waradak " WARADAK " vidiyatak dakinne igene ganilla..

  • @kaush1236
    @kaush1236 4 ปีที่แล้ว +12

    සුදන්ත හා ලෙලුම්ගේ unprofessional බව හොදටම පෙනුනා, ගොන්නු දෙන්නෙක්, විනාඩි 2යි බැලුවේ, I am out😂✋

  • @-littlestories7162
    @-littlestories7162 4 ปีที่แล้ว

    පුංචි අයට කතන්දර අහන්න අලුත් Channel එකක් . "පුංචි කතන්දර -Little
    Stories ". පහත Link එක Click කරන්න. Subscribe කරන්නත් අමතක කරන්න එපා.ස්තුතියි -th-cam.com/channels/qGGUyJe2QLDllKPCIZDQQw.html?view_as=subscriber

  • @sriyanir1861
    @sriyanir1861 หลายเดือนก่อน +2

    Kekkuma thiyenne eyin theluna daruwanta..ena tharaha. Saadaranayi

  • @NadishanMaduranga
    @NadishanMaduranga 4 ปีที่แล้ว +3

    TH-cam channel එකක් හිට් කරලා ගන්න ක්‍රමයක් තමයි..අනුන්ගේ ඕප දූපයක් කුණුහරුප ටිකක් දාගෙන කරන එක..වැදගත් දෙයක්. බුද්ධියෙන් හිතන්න යමක් දෙන, දැනුම දෙන, ධර්මය අසන්න දෙන , ඒ වගේ channel වලට තැන අඩුයි..ඒකයි දුක..කොච්චර channel තියනවද අනුන්ගේ රෙද්දවල් හොය හොය දාන..මේක උනත් එහෙමයි..තරහටවත්, කුහකකමටවත් නෙවෙයි කියන්නේ..වැදගත් දෙයක් දෙන්න සමාජයට, අනුන්ගේ පවුල් ප්‍රශ්න අපට වැඩක් නෑ

  • @harshajay6671
    @harshajay6671 4 ปีที่แล้ว +23

    බුද්ධියෙන් අඩු පුද්ගලයා උඩ බලා කෙල ගසාගනිති.

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe6668 4 ปีที่แล้ว +2

    අනුන්ගෙ කුනු ඇදල ඒව සුවඳයි කියල මාර්කට් කරන. පහත්පෙලේ සංවාද.

  • @shiranthi116
    @shiranthi116 4 ปีที่แล้ว +9

    මෝඩ සුදන්තයෝ උඹ නම් මහ unprofessional එකෙක්. පුතාව මෙහෙයවනවා තාත්තට එරෙහිව. තොපි මොනතරං වික්ටර් රත්නායකයන්ට මඩ ගහන්න හැදුවත්, අපිට එතුමා එපා වෙන්නේ නෑ.නෑ.නෑමයි

  • @gksudath2550
    @gksudath2550 4 ปีที่แล้ว +6

    කාලකණ්ණි channel කාලකණ්ණි minissu ekka karala hamba karana salli යාදෙන්නේ නැ කවදාවත්

  • @SLTechphotographer9368
    @SLTechphotographer9368 4 ปีที่แล้ว +81

    වහපු කුනුගොඩවල් අව්ස්සනකොට කුනුගද ගහනව සුදත්ත

    • @pasanalagiyawanna
      @pasanalagiyawanna 4 ปีที่แล้ว +1

      ඒව තමා බ්‍රෝ මිනිස්සු බලන්න කැමති. 😁😁

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 4 ปีที่แล้ว +1

      @@pasanalagiyawanna අවාසනාවකට

    • @housemohuse8058
      @housemohuse8058 4 ปีที่แล้ว +1

      @@kinkinirandeni9323 ඕකගෙ බිජ්ජ හෙනම චූටියි 😁😁

    • @sheronnipun8838
      @sheronnipun8838 4 ปีที่แล้ว

      Pathurawala tyana katakatha hodaida ethakota? Ewata katha karanne kauda?

    • @markdev9136
      @markdev9136 4 ปีที่แล้ว

      Supurudu wada satahanlu 🤣🤣🤣

  • @Megha203
    @Megha203 ปีที่แล้ว +1

    තාත්තා නැවත විවාහවෙන්න පුතාලගෙ ආකල්ප හේතු වෙන්න ඇති...එක තැනකදී කියනවා තාත්තා බොරු කියන්නේ නැහැ කියලා තවත් තැනකදී කියනවා තාත්තා බොරු කියනවා කියලා....මේ වගේ පුතාලාට වඩා අර කාන්තාව හොඳ ඇති....සියලු යුතුකම් ඉටු කළ තාත්තාට ඔහොම කියන එක වැරදියි... දරුවෝ වැඩිහිටියෝ වෙලා, අම්මා මිය ගියාට පස්සේ තාත්තාට අයිතියක් නැද්ද නැවත විවාහයක් කරගන්න?

  • @neelafernando-r7v
    @neelafernando-r7v 18 วันที่ผ่านมา

    ආදරේ නෙවෙයි නීතිමය යුතුකම කලා කියමුකෝ.ඔයවගේ කසාද මේ රටේ එකයෑ.

  • @aselakandewatta7376
    @aselakandewatta7376 4 ปีที่แล้ว +9

    වික්ටර් ගෑනියෙක් ගැනීමේනං කිසිම වරදක් නෑ. නමුත් ගෑනි ඉන්නකාලෙ බඩු ගහපු එක පිලිබද ප්‍රශ්න තියනව. ඒ වගේම මේ ශාන්ත දාන්ත සින්දු කිව්ව සුදු චරිතය. සුදුම චරිතයක් නෙවෙයි. ඒ මොනව උනත් අපිට මේව අදාලත් නෑ........

  • @damiprasa5290
    @damiprasa5290 4 ปีที่แล้ว +4

    එක ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් බං .....🙈🙈🙈
    හැම දේකම දෙපැත්තක් තියෙනවා ......🙄
    අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන එක පැත්තකින් පමණක් බලලා තීරණය කරන්න .....👍

  • @DammikaWitharana-n6w
    @DammikaWitharana-n6w 9 หลายเดือนก่อน

    මට වික්ටර් රත්නායක ගැන අප්‍රියයි. ප්‍රේමකීර්ති ගැන වුනත් ඒ වගේ

  • @sasikaabeysingha5159
    @sasikaabeysingha5159 2 ปีที่แล้ว

    Oyanam patta kollek malli

  • @anushyasundaresan6674
    @anushyasundaresan6674 4 ปีที่แล้ว +2

    Please can you put subtitles in English too.

  • @nimeshajayaweera3409
    @nimeshajayaweera3409 2 ปีที่แล้ว

    Iwasagena inna malli Dan Mona Karannada oyala ekathu enna❤️❤️

  • @shiranimngala6839
    @shiranimngala6839 13 วันที่ผ่านมา

    වික්ටර් රත්නායක වැරැදියි දරුවොත් එක්ක ඉන්න දැනගන්න ඕන ඔය කරපු වැරදි නිසා එයාගේ වැදගත් කම ගිහින්

  • @surekanimini1504
    @surekanimini1504 หลายเดือนก่อน +1

    අහන කෙනාටවත් උත්තර දෙනකෙනාටවත් මොළයක් නැද්ද මේ මොනවද අහන්නෙ,මේ මොනවද කියන්නෙ කියලා?

  • @chanikajay6230
    @chanikajay6230 4 ปีที่แล้ว +2

    අර අහිංසක මනුස්සයා මැරෙනකන් ඉදලා ඒ මනුස්සයාට අපහාස කරන්නේ ආදරණීය සහෝදරයා.කලකිරෙනවා අහන් ඉද්දි වටින කතාවක් කියලා අහන්න ආවේ.බාගයයි ඇහුවේ ඉන් එහාට මොනවා කියනවාද දන් නැ.මේ නිවේදකයා අහන ප්‍රශ්න මොනවාද මේ.මේවට තමා ඕපදුප කියන්නේ.අපි නම් කවදාවත් අපේ ගෙවල් වල දේවල් ිට මිනිහෙක් ඇහුවත් කියන් නැනේ.ෂික්. අහන් ඉන්න කැතයි.මට නම් මේ මිනිස්සු දෙන්නටම වඩා මේ කියන කතා වලට උත්තර දෙන්න කවදාවත් එන් නැති ජයන්තයි වික්ටර් රත්නායකයි ගැන පැහැදීමක් තියෙනවා

  • @rashithara5743
    @rashithara5743 4 ปีที่แล้ว +6

    ඔනාම තාත්තා කෙනෙක් 100%ක් හරි ත් නැ වැරදිත් නැ එක අපෙ පවුල් එක්ක ගත්තත් එච්ච්‍ර්‍ය්

  • @yasanthashenal8687
    @yasanthashenal8687 4 ปีที่แล้ว +3

    Ubalata wada victor rathnayake godak issarahin bn.ubala cheeththa andina pirimi.

  • @geepadaresa1
    @geepadaresa1 4 ปีที่แล้ว +24

    ගීතය පමණකි වැදගත්....
    පවුල් ප්‍රශ්න අප කතිකා නොකරමු..

    • @nathalijulen3297
      @nathalijulen3297 2 ปีที่แล้ว +1

      අපි ආසියානු රටක් මන් අයියේ කොල්ලෙක් වසයෙන් මේ දුක දන්නවා . මට උනානම් මාත් ඔහොමයි හිතන්නේ. අයියේ කෝ චාන්දනී අක්කා . සමුද්‍ර දේවි බාලිකා නේද ගියේ. අපේ පුංචි ගේ යාලුවෙක් එයා ගොඩාක් හොද කෙනෙක් අයියේ ඔයාලට ඔයාලගේ තාත්තා නැවතත් ලැබේවා 🙏

    • @PalithaAmrakoom
      @PalithaAmrakoom ปีที่แล้ว

      රජා
      හලෝ රජා වුනත් ගෑනු ලඟ වැඳ වැටෙනවා ආදරය වෙනයි. කෑදරය වෙනය් කළ

  • @piyasirikodithuwakku8426
    @piyasirikodithuwakku8426 4 ปีที่แล้ว

    මේ වගේ ඇතුලේ ගින්දර පිටට දෙන්න එපා මම වික්ටර් ගේ ගීත වලට කැමති උනාට ඔහුගේ පුද්ගලික දේවල් මාධ්‍ය ඔස්සේ ප්‍රචාර කිරීම අනුමත නොකරමි. දෙවදර්ම පිළිගන්න.