Harindra Jayalal obata hoda wadK karanna ona nam sarala karana gana Gaburin hithanna. Video Eka hodae eth video eke content eka dala thiyena widiha Bala manasikathwak thiyena ayata dala thiyena ekak. Ekanam balaporoththuea sabbudhika janathawa oba samaga naha kiyala danaganna
I am a catholic and I have not seen this monk before. But this was one of the best interviews I have watched. Learnt a lot about the human side of a monk's emotions and the evolution of a great soul into a wise monk. His childhood to maturity as a monk and the immense wisdom he has gained through his life experiences is enlightening. Thank you.
Just like the evil side of them .They must be having a cool side too. Should bring them down to earth too. For them to feel being normal and real is ok Cos they are constantly wearing a mask I'm sure they are so used to too. May be get tired as well.
මෙම වැඩසටහන පුරා ඕනෑම ජීවිතයකට ගත හැකි බොහෝ උපදේශයන් සහ පාඩම් පවතී. ඒ නිසා ඇතැම් සරල කාරණා ඔස්සේ තර්ක නොකොට හෝ නැති අඩුපාඩු මතු නොකොට ගත හැකි යහපත පමණක් නුවණින් ළංකරගන්න. තෙරුවන් සරණයි..!
Harindra Jayalal obata hoda wadK karanna ona nam sarala karana gana Gaburin hithanna. Video Eka hodae eth video eke content eka dala thiyena widiha Bala manasikathwak thiyena ayata dala thiyena ekak. Ekanam balaporoththuea sabbudhika janathawa oba samaga naha kiyala danaganna
Ape hamuduruwo gatha karapu jiwithe harima duk barai neda harendra sir
සරල කාරණා ගැන තේරුම් ගතයුතු දේ, නොගත යුතු දේ ප්‍රේක්ෂකයට බාරයි .
ඇත්ත් අයියේ,කැමතියි අපේ gnasara himi ගෙත් නොදන්නා ජීවිතය ගැන දැන ගන්න.මේ වගේම රස කතා 😊😊😊
Oba hari
ඔබ වහන්සේගේ අත්දැකීම් ස්වල්පයෙන්ජී, ජීවිතයට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අපේ හාමුදුරුවනේ. තෙරුවණ් සරණයි
Chanux aiyeee ❤❤❤❤👌👍
Chanuxbro ❤️❤️
Chanux aiyaaa😍😍
Chanux bro 💗💗💗💗
Chanux Bro ස්තුතියි මල්ලි
මම කතෝලිකයකු උනත් ඔබවහන්සේගේ ධර්ම දේශනාවන්‍ට සවන් දෙන්නෙ ඉතාමත් ආශාවෙන් හා උනන්දුවෙන් .නිහතමානී බුද්ධපූත්‍රයෙක්.ආගම්බේදයකින් තොරව සියලු මනුෂ්‍ය යන් හට ආදරයෙන් කරුනාවෙන් ආමන්ත්‍රණය කරන ඔබවහන්සේට ගොඩාක් පිං.පින්වන්ත බුද්ධපුත්‍රයාණන් වහන්ස නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි...මගේ දහමේ හැටියට ඔබවහන්සේට ජේසු පිහිටයි ..බුදු සරණයි හාමුදුරුවනේ ...
මාත් ඔබ වහන්සේගේ බණ ගොඩාක් අහල බලල තියෙනව, බුදුසරණයි ඔබ වහන්සේට , නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
පින්වත් ස්වාමීන් වහන්සේටත් හරේන්ද්‍ර මහත්තයාටත් දලදා සමිදු පිහිටයි සමහර වැඩසටහන් මම 7-8 පාරක් අහනව බලනව ඒ තරම්ම මමනම් හිතන්නෙ ගොඩක් වැදගත්
ඔබ වහන්සේ දකින්න ලැබීමත් ලොකු පිනක්. තෙරුවන් සරනින් දෙව් රැක වරමින් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය හා දීර්ගායුස ලැබේවා .නැවත නැවතත් ඔබ වහන්සේගේ දේසනා අපට අහන්න ලැබේවා .
Hm
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏
ස්තූතියි ඔබට Harindra ❤️
Please send the following to
9.30am p
බුදු දහම ආගමක් නෙවෙයි.. එය වැඩිය යුතු මාර්ගයක්.. පිං කරලා කවදාවත් නිවන් දකින්න බැ.. සිත ධමනය කරලා පමණයි නිවන් දකින්න පුළුවන්.. මුළු විශ්වයම ඇත්තේ තාමා තුල...සිතේ කැමති අකමැති දේ සහ අයිතියක් සිතේ නැති තැන නිවන් මගේ ඔබ.. නිවන් සැප ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼
මන් පුන්චි කාලේ ඉදන් හරිම ආසා කරන හාමුදුරු නමක් උඩුවේ ධ්ම්මාලෝක ස්වාමීන් වහන්සේ..ඔබතුමාට ගොඩාක් පින් උන්වහන්සේ පිලිබදව මේ විදිහේ වැඩසටහනක් කරපු එකට..පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම ඔබතුමාටත්..බුදුසරනයි..!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..!! අටලෝ දහමින් කම්පා නොවන බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාරය වේවා.
හරින්ද්‍ර ඔබටත් බොහෝම පිං.
🙏🙏 ඔබ වහන්සේ ලබපු අත්දැකීම් බොහොමයක් තිබේ .හරි ආශාවෙන් අහන් හිටියා .තෙරුවන් සරණයි 👍👍
කරැණාකර.මෙහි තිබෙන.මාතෘකාව.වෙනස් කරන්න එය.සුදුසු.නෑ..හරිම පින්වන්ත.හාමුදුරැ.කෙනෙක් ආසාවෙන්.බැලුවා.සමහරක් අය උඔ බන් පලයන් කියල කතා කරන හාමුදුරුවෝ අතරින්.කතා කරන විලාශය.හරිම.ලස්සනයි.විනයක්.ඈතිව.ලස්සන අතීතයක්.නැතිව.ගියත්..පව්..හරිම.පින්වන්තයි...බුදූසරණයි...මමත්.කවදාහරි.ඔබතුමාව.දකින්න කතා කරන්න ආසයි...
ඔබ වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා හාමුදුරුවනේ හරේන්ද්‍ර මහත්මයාටත් මෙවැනි වටිනා දෙයක් ඉදිරිපත් කිරිම ගැන ගොඩාක්ම ස්තූතියි . තෙරුවන් සරණයි.
ඉතාමත් හරවත්, ඒ වගේම රසවත් කතාබහක්. මා ඉතාමත් ගරුකරන ස්වාමීන් වහන්සේනමක්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. දීර්ඝායුෂ වේවා. නිවන් සම්පත්තිය සාක්ෂාත් වේවා.
හරේන්ද්‍ර ඔබටත් ජයෙන් ජයම වේවා.
I am a catholic and I have not seen this monk before. But this was one of the best interviews I have watched. Learnt a lot about the human side of a monk's emotions and the evolution of a great soul into a wise monk. His childhood to maturity as a monk and the immense wisdom he has gained through his life experiences is enlightening. Thank you.
This is a touching comment coming from a person of the Catholic faith. May god bless you. May the Blessings of the Noble Triple Gem be with you.
@@anandabherath1009 ,
ගොඩාක් වටිනව හරේන්ද්‍ර මහත්මය අපි කොච්චර දේවල් හිතේ හංගන් ඉන්නවද ගොඩක් සතුටුයි බුදුසරණයි අපේ හාමුදුරුවන්ටයි අයියටයි
හරිම ලස්සනයි වැඩසටහන ලස්සන ප්‍ර්සන්න ප්‍රියකරැ නිහතමානි ස්වාමින් වසන්සේනමක් හරිම විව්ර්තව අදහස් ප්‍රකාසකරා කේනේකුට ජිවිතය සාර්ථක කරගන්න ඔනේනම් මේ කියපු වචනටිට හා අද්දැකිම් ප්‍රමානවත් තවත් චිරාජ් කාලයක් වැඩසිටින්නට උඔවහන්සේට සක්තිය දහිරිය ලැබෙිවා හරේන්දා අයියාටත් එසේමමයි
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගිි සුව පතමි. 🙏🙏🙏 දයාබර හරේන්ද්‍ර ජයලාල් සොහොයුර, මමද මාධ්‍ය සමිිබන්දයෙන් රැකියාවක් කල කෙනෙකි. එහෙත් අද විදෙස් රටක ජිිවත්වෙමි. සමාජයට සත්‍ය අවබෝධ කරදෙමින් ස්වාධීනව ඔබ කරනා මහත් සේවයට, ඔබට තුති පුදමි,,එයට තවත් දිරිය ශක්තියත්, නිරෝගී සුවයත්, තුණුරුවන් ගේ ආශිර්වාදයක් ලැබෙිිවා, 🌷🌷🌷
පැය භාගයක් ගියා දන්නෙම නැතිව!.... අටලෝ දහම ඉදිරියේ ඉතාම ශක්තිමත්, පුන්‍යවන්ත හිමි නමක්!
ඔබ වහන්සේට නීරෝගී දීර්ඝායුෂ වේවා!🙏🙏🙏
Mandi Ferds
th-cam.com/video/4oEumdklbJQ/w-d-xo.html
Subscribe and share
සත්‍ය කතාවක්
අනේ මටනම් අපේ හාමුදුරුවනේ ගේ කතාව කොච්චර ඇහුවත් මදි. ඇත්තට ලස්සන කටවක්. ඔබ වහන්සේට බුදුසරණයි.
තෙරුවන් සරණයි පින්වත් ස්වාම්න් වහන්සේටත් හරේන්ද්‍ර ජයලාල් මහත්මාටත්.බොහොම වට්නා පිළිසදරක්
චානක ව්තානගේ
th-cam.com/video/4oEumdklbJQ/w-d-xo.html
Please subscribe and share
අපේ හාමුදුරුවනේ ,ඉස්සරලාම ඔබ වහන්සේ ස්වර්ණවාහිනියට වැඩම කරලා දැකපු මගෙ හිතට දැනුනු බුද්ධාලම්බන ප්‍රීතිය අදත් දැනුණා හාමුදුරුවනේ . තෙරුවන් සරණයි . දීර්ගායුෂ ඔබ වහන්සේට. තෙරුවන් සරණයි ඔබටත් සහෝදරයා
Ape hamuduruvane oba vahansheta godak pin jivitheta igena ganna godak deval thiyenava obavahanseta theruvan saranai
සතුටු යි ඔබ වහන්සේගේ වර්තමාන ය ගැන. අතීතයේ සිද්දින් අවංකව කීමටත් තමා තමන්ට අවංක වීම තිබිය යුතුයි . ඉන් ඔබ වහන්සේ ඉතා පොහොසත්. අතීතය මා දන්නා ගොඩක් අය, ස්වාමින් වහන්සේලා ද ඇතුලුව බොරු පුරසාරම් දෙසන්නෙ. ඔබවහන්සේ කෙරෙහි වූ ගෞරවය තවත් වැඩි වුනා. මේ භවය තුලදීම අජරාමර නිවන්සුවය පූරණය වේවා!!!
මේ කාතාවෙන් ජීවිතයට ගන්න දේවල් ගොඩක් තියෙයි .තවත් දවසක මාවරලියේ භද්දිය හාමුදුරුවෝ එක්කත් මෙහෙම සාකච්ඡාවක් කරන්න
1
හරේන්ද්ර පුතාගෙ වැඩසටහන් හරි පැහැදිලියි තෙරුවන් සරණයි පුතේ
ඔබතුමාගේ වැඩසටහන් හරි වැදගත් , ස්තූතියි
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස. වැදගත් සාකච්චා වක්
හරි අසාවෙන් බලපු වැඩසටහන.... . බුදුසරණයි.... මේ වගේම මුලු රටක් ආදරය කල හිමිනමක් තමයි අපේ ගංගෝඩවිල සෝම හිමි.. සෝම හාමුදුරුවන් ධම්මාලෝක හිමි කොළෝන්නාවේ සුමංගල හිමි...
මමත් හරිම කැමති ඔබවහන්සේට..........මම ඔබ වහන්සේව ජීවමානව දැක්කා සයිප්‍රස් රටේදී බණත් ඇහුවා .......ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා ...........
ඔබ වහන්සේ ව මුලින්ම දුටුවේ බහරේන් වැඩිය වෙලේ..ඒ 2002 වසරේ හෝ ආසන්න කාලෙ..මුස්ලිම් රටකට බෞද්ධ වැඩසටහනක් සදහා වැඩම කර..අප සිත් සැනසුවා..අද දක්වා ඔබ වහන්සේ ආ දුශ්කර ගමනත්...අභියෝගයක් ..එසේම මෙතෙක් ආ සසර මග..නිර්වාන අවබෝදෙන් අවසන් කිරීමට ඔබ වහසේට පාරමිතා සපිරේවා..ආශිර්වාද වේවා ..නිරෝගී සම්පත් ලැබේවායි තුනුරුවන් සරනින් ප්‍රාර්ථනා කරමි..
ඔබ වහන්සේ හරිම කරුණාවන්ත. නිහතමානී. සුවමින්වහන්සෙනමක්.. මම ඔබ වහන්සේගේ නිහතමානී හිනවට හරි කැමති. ගෞරවනීය සුවමින්වන්සේ නමක්. නිදුක් වේවා. නිරෝගී වේවා..
හරින්ද්‍ර කරපු වෙන video එක්ක ධම්මාලෝක ස්වාමීන් වහන්සේගෙ කතාව බොහොම කැමැත්තෙන් බැලුවෙ.ස්වාමීන් වහන්සේගේ අතීත කතාව දැනගන්න ලැබුණු එකත් හරි වටිනව.උන් වහන්සේ රට ගැන බුදු දහම ගැන ඉතා කැපවීම් කරපු ස්වාමීන් වහන්සේ නමක්.අපටත් ආදර්ශයක් උන් වහන්සේගේ කතාව .ඔබට බෙහෙවින් ස්තුතියි .තෙරුවණ් සරණයි ...!
බොහොම හොඳ වැඩ සටහනක් ඔබ තුමාට සහා පින් වත් ස්වාමීන් වාහන්සෙට නිරොගී වෙත්වා සුව පත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏
මම ඉන්නේ ඉතාලියේ මොනතරම් වඩ තිබ්බත් මම හරිම අසාවෙන් අහන් ඉන්න පුලුවන් කතාවක් ගොඩක් පින්
සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරැවනේ
සමහරු පමනක් නොව අපි පවා
සිතනවා පන්සල කියන්නේ ප්‍රරස්ණ වලින් තොර තියණ එකම ස්ථානය
කියලා
කරදර බාදක ආවත් පන්සලට යන්න හිතෙන්නේ සිත නිවා ගන්න ඔබවහන්සේ ගේ දේශනය අහපුවාම
සිතට කලකිරීමක් උනා
කන්තාවක් හමුදුරැවන් වහන්සේ ඇල්ලුවා කීවාම
මම එක දවසක් බස් එකේ පුල් පටවලා හමුදුරැවන් වහන්සේ නමක් නැංගා මම දොර ලඟ මමත් නැගලා පොඩි වේලාවයී
සිවුර ගැවේයී කියලා මම ගෝඩක් බය වුනා බෝහෝම අපහසුතාවයන්
ඉඩ ලබාදුන්නා නොගෑනී වඩිනසේ මමනම් ගින්දර සේ බයයී සියුරට
හින්ශාවක් වෙයි කියලා
අපගේ පින් වත් ස්වාමින් වහන්සේට ත් හරේන්ද්‍ර මහත් මයාහටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
සුවපත්වේවා මහත්මයා..මෙය පැවිදි ජීවිතයක් ගත කරන අයටත්..පැවිදි වෙන්න ඉන්න අයටත්..වට්නවා..වගේම ගිහි පිරිසටත්.වටිනා..වැඩ සටහනක්..කොහෙවත්..සතුටක් නැහැ දුක..තමයි වැඩි...කන් හැන්දක තරම් ආස්වාදයකට...මහමුහුද තරම් දුක් විදිනවා..මේ ස්වාමින්වහන්සේ බුදුන් උපන් හෙලබිම ජන්බුද්දීපය කියලා පොතක් ගැන දේශනාවකදී පවසනවා.. ඒ පොත හරෙන්ද්‍ර මහත්තයා කියවන්න.....සුවපත්වේවා !!!
වටින කතා බහක් ඒ වාග්ම ඔබවහන්සේ හරිම පිං පටයි
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ harindra ඔයාටත් ගොඩක් පින් මේවටත් unlike + මිනිස්සු ඉන්නවානේ බුද්ධ ප්‍රතිමාවක් දිහා බලන් හිටියා වගේ සාදු සාදු සාදු
උඩුවේ දම්මාලෝක කිවම අපිට සිතිනුත් සාදු කියවෙන ගව්‍රවනීය ස්වාමින්වහන්සෙ නමක් ඔබවහන්සේ පැවසුව බනදේසනා වලට මුදල් නොගන්නා බව ඒත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ බනකට වඩම්මවන අය විසාල මුදලක් එකතුකරනව ගොඩාක් දේවල් නොලීවට ඔබවහන්සෙට නිවන් සුව පතනව
හරේන්ද්‍ර ඔබට ගැලපෙන්නේ මෙවැනි ස්වාමින්වහන්සේ ලා සමග වැඩසටහන් පමණයි. එය ඔබට මෙන්ම අපටත් හිතට සහනයක් ...
ඔබ තුමා ටත් බොහෝ පින් මේ වගේ හරවත් දේවල් කිරීම පිලිබදව සහ අපේ පින්වන්ත හිමියන් ටත් බුදුසරණයි !!!අපි හරි ආදරේ හිමියනි ඔබ වහන්සේට...
මම කතෝලික දිනක් අහම්බෙන් උන් වහන්සේගේ බණක් අහන්න ලැබුන බටගම
හරිම අසාවෙන් ඒකට සවන් දුන්න අදත් මතකයි උතුම් බුද්ද පුත්‍රයෙක්
ane megnayatanm ahuwena epa kollo ghna pkayek mu sasane vikunamn kna pkayek
@@lakshmanwikramasingha6538 තෝ බුද්ධහගමේ කෙනෙක්නම් තෝ මක බෑ විලා යන්න ඕන.
හාමුදුරුවන්ට බනින උබලා වගේ වල් පක තිරිසන්නු තමා රට ජාතිය ගන්නේ
මෙහෙම මම කියන්නෑ
ඒ උනාට පවු නෑ
තෝ ජීවතුන් අතර ඉන්නවම් අද හෙටම තෝ මක බෑ විලා ම යන්න ඕන
දෙවියනේ අනේ මූව මක බෑ විලා යන්න සලස්සන්න
මුන් රටට ශාප
ඇත්තටම හරිම ලස්සනයි හරිම වැදගත් jeevithayata ගතහැකි දේවල් බොහොමයක් obawahanseta තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 හරේන්ද්‍ර අයියෙ ඔයටත් ගොඩක් pin මෙ wage වැඩසටහන් අප වෙත ගෙනැ enawata
බොහෝ දායකයන් බොහෝ හාමුදුරුවන්වහන්සේලාගේ කටුක බව නොදන්නා නිසා මෙය ඉතා වටිනා මැතිතුමනි ...ඔබට ගොඩාක් පිං
Sadaham sisila සදහම් සිසිල
th-cam.com/video/4oEumdklbJQ/w-d-xo.html
Please subscribe and share
තව එකක් අල්ලන්
.
..n
O
. Gl
. .
දිර්ඝායුෂ ලැබේවා හාමුදුරැවනේ ...පෙර ආත්ම වල කරපු පිංමහිමයෙන් සසුන් ගත විමට ලැබිමත් , ලස්සන වි ඉපදිමත් ඉවසිලිමත්ව තේරැම් අරන් බුද්ධිමත්ව හිතන්න බුදුසරණයි 🙏🙏🙏 ..
බුදු සරනයි අපො හමුදුරැවනො ඔබ වහන්ස පොර අත්ම වල ගොඩක් පින් කරලා තියන්න ඇති එකයි ඔබ වහන්ස මාහන උන කාලො ගොඩක් දුක් විදලා ඔය වගො ආවො ඔබ වාහන්ස නිදුක් නිරෝගි තිරජ්වනය ලැබව්
උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගේ චරිතයෙන් හැම හාමුදුරුනමකට ම ගතහැකි ආදර්ශ බොහොමයි. තෙරුවන් සරණයි හරේන්ද්‍ර මහත්තයා....
අපේ පිංවත් ස්වාමින් වහන්සේටත්හ හැමදාම මෙවැනි අහන්න ආස හිතෙන විඩියෝ ඉදිරිපත් කරන හරේන්ද්‍ර මහතාටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙිවා
ලස්සන වෙලා ඉපදෙන්නේ තමන්ගේ පිං මහිමය නිසාමයි..ඒ එක්කම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වෙන්නත් අපමණ පිං මහිමයක් තිබිය යුතුයි..ඒ දෙකම එකට ලබන්නට උන්වහන්සේ කොයිතරම්නම් පුණ්‍යවන්තද???දීර්ඝායු වේවා පිංවත් අපේ හාමුදුරුවණේ!!🙏🙏🙏
නමෝ බුද්ධාය
shaddrawa wadiwenakota prakngawa ahimiveema samannyayi
Sayumi Koushi
th-cam.com/video/4oEumdklbJQ/w-d-xo.html
Please subscribe and share
mu mekape klerala ine puke aera ganwa kollanta kiyala chamage minihata champa eka pawul kna dunne na
@@lakshmanwikramasingha6538 'Budusaranai Obata
මේ ස්වාමීන් වහන්සේ අපේ පන්සලට වැඩියා. කොල්ලුරේ රජමහා විහාරයට . අපි හොදින් උන් වහන්සේව දැක්කා හරිම ලස්සනයි .උන්වහන්සේව දකින්න පින් කරලා තිබුනා. ඒ පින පලදෙන්න ඕනේ අපේ ගමේ අනුර මල්ලිට ,එයා තමයි ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ව අපේ පන්සලට ධර්ම දේශනා වට එක්ක ආවේ. 🥰🥰🥰🌷🌹🌷🌹🌷🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දීර්ගායුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට ,
ඔබ වහන්සේගේ දර්ම දේසනා මා කුඩා කාලයේ සිටම.ශ්‍රවනය කරනවා.සදක්.වන් පෙනුමැති පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...
මම කිතුනු භක්තිකයෙක් ඒත් හරිම සතුටින් මෙි කතාව ඇසුවා අපේ හාමුදුරුවනේ දගුකල් වැජඹෙවා සාදු සාදු සාදු
සතුටට කරුණකි.... මමත් මේ හාමුදුරුවෝ ඉගෙනුම ලැබුව විද්‍යාරත්න පිරිවෙන තුළ ඉගෙනුම ලැබුවේකි.. හමුදුරුවන්ගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා... රටත් දැයත් තවත් චිරාත් කාලයක් ධර්මයෙන් බැබලීමට ඔබ වහන්සේට හැකියාව ලැබේවා!
හාමුදුරුවො මේකප් එකක් දාල වගේනේ ගොඩක් වටින සාකච්චාවක් මගෙ මල්ලිත් බුදු සසුනට පූජ කලා අවුරුදු 9දී. තෙරුවන් සරණයි
මාහැඟි කතා බහකට මග හසර හැදූ හරේන්ද්‍ර ,ඔබටත්
පිංවත් අපේ ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී සම්පත් ලැබේවා!
සුවපත් වේවා! 🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට හරේන්ද්‍ර ඔබතුමා මම ගොඩක් කමති මධ්‍ය වැඩියෙන් බුදු සරණයි ඔබටත් 🙏🙏
ඔබ වහන්සේටත් හරේන්ද්‍ර මහත්මාටත් තෙරුවන් සරනයි !
Budusaranai පින්වත් හාමුදුරුවන් වහන්සේට .
බොහොම පිං හරේන්ද්‍ර මල්ලි තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවනේ බුදුසරණයි ඔබ වහන්සේට .හරිම සතුටින් වෙිලාව ගෙවුනා🙏🙏🙏
ඔබ වහන්සේ ගෙන් ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න අද අපේ සමා ජය ට මමත් හරිම ආසයි ඔබ වහන්සේ ගෙ දේශ නා වලට හරේන්ද්‍ර අයියා ඔයා ගෙ වැඩ සටහන ගොඩාක් හොඳයි
ඇත්තටම හරිම ලස්සනයි හරිම වැදගත් jeevithayata ගතහැකි දේවල් බොහොමයක් obawahanseta තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ ස්වාමින්වහන්සේට හරේන්ද්‍ර මහත්මයට බොහොම ස්තුතියි
මම ක්‍රිස්තියානි වැන්දඹු කාන්තාවක් මේ කතාව ඇහුවම පුශ්න වලට මුහුණ දුන් ආකාරය සැම පුශ්නයක් බලනවිට ඉදිරි යේදී ජයක් ලැබුව වැරදි දෙවල්වලට යොමු වුනේ නෑ ඵය උතුම් ගූණ යක් මම සුවමින් වහන්සේ ගේ බණ භාවනා අහනවා ඵතූලින් ආදර්ශමත් දේ තුලින් මගේ ජිවිතේ ගොඩ නගාගන්නවා අපි හැමදාම ධර්ම තුල ජිවත් විමට ආශිර්වාද ලබා ගන්නවා ඔබවහන්සේ ධර්මානුකූල බෝහෝම පිංපිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️🙏🏻🙏🏻
හරින්ද්‍ර සොයුර ඔබගේ සෑම විඩියෝ වක්ම ඉතා ආසාවෙන් නරබමි.වැදගත් යමක් ,හරයක් ඇති විඩියෝවක් දකින්නට ලැබෙන්නේ ඔබෙන් පමනි ජය පතමි
අපේ හාමුදුරුවන්ට දිර්ඝ ආයුෂ ලැබේවා .හරේන්ද්‍ර මහත්තයාට හරිම කැමතියි හරිම ආසවෙන් තාමයි වැඩ සටහන් අහන්නේ .තෙරැවන්සරණයි
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 120 ට 220 ක්ම ආයු බොහෝවේවා .බුදු සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Chandra Koumari
th-cam.com/video/4oEumdklbJQ/w-d-xo.html
Please subscribe and share
හරේන්ද්‍ර මහත්තයෝ ඉතාම වටිනවා .....තෙරුවන් සරණයි දෙන්නම රටේ සම්පත්......
ත්‍රිවිධරත්ණයේ සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ..වගේම නිවේදක ඔබටත් .. ත්‍රිවිධරත්ණයේ සරණයි ....නිදුක් නිරෝගී සුවය සියලුම දෙනාට ලැබේවා ..
මං උපතින්ම කතෝලිකයක්.
ඒත් මගෙ ජීවිතේ මං පංසල හා බණ පිරිත් පුදුම තරම් ආසයි. සිත නිවීමක් මගෙ ආගම වගේම බෞද්ධ ආගමත්. දන්න දා ඉදලා ආදරේම් ගෞරව කරන්නේම සෝම හාමුදුරුවන් දොඩම්පහල රාහුල හාමුදුරුවන් හා උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්.
ඉස්සර මට මතකයි අපි පොඩි කාලේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන් හරිම ලස්සනයි. දැන් අපේ හාමුදුරුවන් වයසයි. ඉහටත් උඩින්. ගෞරව කරනවා ඔබ වහන්සේට.
ජේසු පිහිටයි !
ඝඝඝ
😮😮
හරිම ලස්සන සාකච්ඡාවක්...🇱🇰♥️
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
අනේ මම පොඩිකාලෙ ඉදල ගොඩාක් කැමති ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේ ..
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 🙏
සුවසේ වැඩහිදින්න අවකාශට උදාවේවා 🙏🙏🙏
හරේන්ද්‍ර මහත්මයා ඔබතුමාටත් ගොඩාක් පිං ........
harendra මහත්මයාණෙනි දේසපාලුවන් ගෙන් තොර හැමදාමත් වටිනාකමක් ඇති මෙවැනි වීඩියෝ ගෙන එන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
Just like the evil side of them .They must be having a cool side too. Should bring them down to earth too. For them to feel being normal and real is ok
Cos they are constantly wearing a mask I'm sure they are so used to too. May be get tired as well.
Kumara Sisira
th-cam.com/video/4oEumdklbJQ/w-d-xo.html
Please subscribe and share
Kumara Sisira v t
ඇත්තටම ඉතම වැදගත් කත බහක් අසවෙින් ඇසුව හරේන්ද්‍ර ඔබ ඔය වගේ දෙවල් දන්න හොද යි ඒ වගේම ඔබ වහන්සෙට ත් තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හරේන්ද්‍ර සර් මෙවැනි වැඩ සටහන් කරන ඔබට.
කරන්න පුළුවන් ඔක්කොම ජඩ වැඩ කරලා උසාවියෙන් තීන්දු දෙන කොට වරදට දඬුවම් දෙන කොට ඉස්පිරිතාල ගිහිල්ලා හැඟෙන දේශපාලුවන්ට ඔබ වහන්සේ ගේ කතාව හරි වැදගත් කියලා මට හිතෙනවා හරින්ද්‍ර ඔබ තුමාටත් ස්තුතියි සංවාදය හරවත් වැදගත් 🤗🤗🤗
දීර්ඝ ආයු ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻 බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻 හරේන්ද්‍ර මහත්තයෝ ඔයාටත් දෙවි පිහිටයි 🙏🏼
ඉතාම හරවත් ගැඹුරු ආත්මීය සමාලෝචනයක්.... ස්තූතියි හරේන්ද්‍ර මහත්මයා!...
ඔබ වහන්සේගේ මැනියන් සහ අක්කා ජාඇල හෝටලය කරණ කාලේ හමුවුනා..හරිම ලස්සන වාගේම ඉතා කරුණාවන්ත තැනැත්තියක්
අනේපලවජ උඔනෙලුම්පොය්ටුව අතේතිවං වැදිබන තාව්වෙ නේද
Api kala yam kusala ශක්තියක් වේද ඔබ වහන්සේට a kusal අනුමෝදන් කරමු . පතන බෝධියක් වේද පාරමිතා purna වීමට kusal ලැබේවා ... sadu sadu... 🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මමත් ආශාවෙන් බන අහන කෙනෙක් ඔබ වහන්සේ ගේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
හරිම පින් පාට හිමි නමක්...❤️
ඔබතුමා කරන්න වැඩසටහන් වල අඩුපාඩු කියන්න නැහැ රසවත්, දැනුමලත්, හරවත් . ඔබතුමාට තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි හැමෝටම❤🇱🇰 හරීන්ද්‍ර අයියේ ස්තූති😘❤
Adarshamath kathavak Labuna budusaranai oba vahanseta
අපේ සඟ පරපුරට කල අඩමිතේටිටමි වලට තවම රනිල ඇතුලු නඩෙි තවම විඳෙවිවෙ නැහැ තව ඉස්සරහට හරේන්ද්‍ර ඔබට තෙරුවන් සරණයි
Eakkenek wath nikam hirea dammea naha
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා මම ජෝර්දාන් එකේදී සෝභිත හාමුදුරුවන්ගෙන් බණ අහල තියෙනවා උන්වහන්සේගේත් බණ හරිම උතුම්
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ගතයුතු ගොඩක් දේවල් තියෙනවා ස්තුතියි හරේන්ද්‍ර ඔබට 💐💐💐💐
Watina katwak ahagena hitiye bana katawak ahanwa wage denuna.
ඔබ.වහාන්සේගේ.බණ.මම.ගොඩක්.අහාලා.තියෙනවා.
.ඔබ.වහාන්සේගේ.කතාව.ගොඩක්.වටින.කතාවක්.ඉදිරියට.මහානවෙන.අයට.
ඔබ.වහාන්සේට.තෙරුවන්.සරණයි.
තෙරුවන් සරණයි ඔබට අපේ පිංවත් හාමුදුරුවනේ🙏🏻එ වගේම හරින්ද්‍ර මහාතානෙනි ඔබටත් සම්මා සම්බුදු සරණයි🌷
ඇත්තටම ගොඩක් හොද නිහතමානී ගුණ ගරුක ස්වාමීන් වහන්සේ නමක් දීර්ඝායුෂ ලැබේවා
හාමුදුරැවන්ගේ විවෘත කම...සාදූ සාදූ...🙏 අයියේ ජය....
ඔබ වහන්සේගේ විස්තර දැනගන්නට ලැබිම සතුටක් තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
ස්වාමීන් වහන්සේ කියන්නේ ඇත්ත.. බණට වඩම්මන්න සල්ලි ගන්නේ නෑ. අපිත් ගිය අවුරුද්දේ අපේ කඨින පිංකමට වැඩම්මුවා. අපි ආරාධනා කරන්න ගියාම හරිම ආදරෙන් පිලිගෙන හරිම ආදරෙන් අපි එක්ක කතා කලා. පිරිකරට සල්ලි ඉල්ලන් නෑ අපි කැමති දෙයක් පූජා කරන්න කියලා කිය්න්නේ.. හරිම වටිනා හිමි නමක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේටත්,පිළිසඳරේ යෙදුණු හරේන්ද්‍ර ලාල් මහතාටත්..
🙏🙏🙏
බලන්නකෝ Harindra මහත්තයෝ මොනතරම් වටින චරිතයක්ද, වෙනදාටත් බික්ෂුන් වහන්සේලාගේ Video post ඔබතුම ඉදිරිපත් කරනවා, බලන්නකෝ වෙනස... අතපය ගැසිලි නෑ, වාචාල කමට කතා කරන්නෑ, අන් අයට අපහස කිරිලි නෑ,
ඔබතුමාට ගොඩක් පින් Harindra මහත්තයෝ හොඳ video එකක් ඉදිරිපත් කලාට ...
Pin wanthayo dosh dakinne na
අනේ අපේ හාමුදුරුවනේ හරිම ආශාවෙන් අහන් වුණ්ණා කතාව ඔබ වහන්සේගේ ජිව්ත කතාව...තෙරුවන් සරණයි 🙏
මා දැකපු තවත් එක් ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙක්...
බුදු සරණයි...
Apa gama uduwa dammaloka hamuduwanta derga Ahuysalabawa