අවලාද මැද්දේ වික්ටර්ව ජීවත් කරන්න මට ශක්තියක් වුණේ රසිකයෝ-වික්ටර් රත්නායකගේ බිරිඳ|Victor Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2022
  • අපි කරන දේවල් සමහරුන්ට වැරදි වෙන්න පුළුවන්.ඒ අය එක්ක තරහක් නෑ.. - ආචාර්ය වික්ටර් රත්නායක
    අවලාද මැද්දේ වික්ටර්ව ජීවත් කරන්න මට ශක්තියක් වුණේ රසිකයෝ. - ආචාර්ය වික්ටර් රත්නායකගේ බිරිඳ
    ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ 80 වැනි ජන්ම දින සැමරුම
    #VictorRathnayake #onstage #ThilakshaniMaduwanthi #VictorRathnayake #HashiniAmendra #Hashini #HashiniRathnayake #sinhalasongs #srilankansingers #singers #Victor
    Subscribe us: bit.ly/NewsfirstSubscribe
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 555

  • @DammikaW48474
    @DammikaW48474 2 ปีที่แล้ว +42

    කලාකරුවෙක් ගේ කලා නිර්මාණ සහ කුසලතාවය පමනයි වැදගත්. ඔවුන්ගේ පුද්ගලික ජීවිතයට ඇඟිලි ගසන්නට කාටවත් අයිතියක් නෑ.
    වික්ටර් රත්නායක මහතාණනි, සුභ උපන්දිනයක් වේවා!
    තොටුපොළ අයිනේ....ගීතය මගේ සදාදරණීය පියාණන් ඉතාම අගය කල ගීතයක්. ඔබේ ගීත කොතරම් සුන්දරද! ඒ ගීත ඇසෙන විට සිතට දැනෙන සතුට කොපමණද! ඔබට ඉතාම ස්තුතියි.

  • @deepikajayalath1084
    @deepikajayalath1084 2 ปีที่แล้ว +122

    පුද්ගලිකත්වය අමතක කරමු. ආදරණීය ඔබ තුමාට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!!!!තෙරුවන් සරණයි !!!!!!❤❤

  • @lolithafernandp687
    @lolithafernandp687 2 ปีที่แล้ว +116

    පුද්ගලික ජීවිතය අපිට අදාලම නොමැත මාගේ ආදරණීය ගායකයා ඔහුය ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ♥️🙏🇨🇭

    • @ranjaniesamarasinghe4815
      @ranjaniesamarasinghe4815 2 ปีที่แล้ว +4

      හැමෝගෙම කිල්ලෝට වල ටික ටික .....තියෙනවා ,අනුන්ගෙ ඒවා නොසොයා ඉන්න පුරුදු වෙමු.මොනතරම් සුමදුර හඩක් ද ඔහු සතුව තිබුණේ .ඒක අගේ කරමු.ජය සතුට ප්‍රාර්ථනා කරමු. නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමු නේද

    • @samjewellery3336
      @samjewellery3336 2 ปีที่แล้ว

      Victor Honda pudgalika jeewithayak gatha karanawa.eyage pudgalika jeewithe eyata kemathi widihata.oyage pugslika jeewithe oyata kemathi widihata.eya hamba karapuwaceya bukthi widinawa,eya kagenwsth sathayakwath illuwe ne, eyagevsalli walin anuntath udaw karanaea. Pereda kora waattuwata hema awuruddakatama dena daane dendath aawa.apiwath karanawada mehema pinkam?

    • @D.S.N833
      @D.S.N833 2 ปีที่แล้ว

      තනි තරුව

  • @ramyadesilva3469
    @ramyadesilva3469 ปีที่แล้ว +9

    අපේ ආදරණීය කටහඬ ...
    රැකගැනීමට ඉදිරිපත් වූ සොයුරියේ ඔබට අපේ ප්‍රණාමය 👍♥️🙏

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 2 ปีที่แล้ว +88

    අනිත් එවා පැත්තකට දැම්මොත් ජිවිතෙ ආසම ගායකයක් කියන්න කිවොත් ඔබ තුමා ඉහලින්ම ඉන්නවා ❤️😍 නිදුක් නිරොගිමත් දිර්ගායුශ පිරි අනාගතයක් සර් ❤️😍💪🙏

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว

      Nidakin

    • @malpipenawasanthaya
      @malpipenawasanthaya 2 ปีที่แล้ว +3

      @@malki7505 ඇයි මොකද🤔

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว

      Naa munta wena weda nadha onideyak gewalwala karaganillako mewa samajagatha karanne

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว +2

      Mewayasaka manussaya

    • @champjanlyn8740
      @champjanlyn8740 2 ปีที่แล้ว

      Sa prasangaya sita pramaneeya geetha api adath adarayen ahanawa. Ethumata theruwan saranai . Nirogee weva.🙏🙏🙏💟💟💟

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +39

    Victor ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන් දිනක් වේවා.දීර්ඝායු වේවා.

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +20

    මේ ප්‍රවීන ගායකයාට සුබ උපන් දිනයක් වේවා!

  • @andradigesujanlakmalsilva8292
    @andradigesujanlakmalsilva8292 2 ปีที่แล้ว +81

    බිරිද ආගම නෙමෙ මොකක් මාරු කලත් කාටවත් අයිතියක් නැහෑ වගෙම සදචාර කමකුත් නැහෑ ඒ ගැන කතා කරන්න විවේචන කරන්න. තම ජීවීතය තීන්දු තීරන ගන්නේ තමුන් තමන්ට ඕන ආකාරයට බව කවුරුත් දැනගත්තෝත් හෝදා.🙏🙏🙏🙏🙏👏👏👏👏👏👍👍👍👍❤❤❤❤❤❤

    • @nimeshmadushan1717
      @nimeshmadushan1717 2 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන් ....මිනිස්සුන්ට තමන් ගැන තීරණ ගන්න අයිතියක් තියනවා.ඒ වගේම මනුස්සයෙක් තව කෙනෙක් කියන විදියට ජීවත්වෙන්න බැඳිලා නැහැ.නීත්‍යානුකූලව ජීවත් වනවනම් එච්චරයි .කතා හදන උන් සේරම බෝසත් නෙවෙයි...😁

    • @myterritory3524
      @myterritory3524 2 ปีที่แล้ว +3

      ඇත්තමයි

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว +1

      ඔව්.ඔය මිනිහා තව දුරටත් බෞද්ධයෙක් නොවිය යුතුයි

    • @myterritory3524
      @myterritory3524 2 ปีที่แล้ว +8

      නියම/ඇත්ත බුද්ධ දර්ශනය දන්නා කිසිවෙකු අනුනිගේ පුදගලික ජීවිත විවේචනයට ලක් නොකරති.
      එසේම පලමු ගල ගැසිය යුත්තේ කිසිම වරදක් නොකරන අයකු බව ශුද්ධ බයිබලයේ ද සදහන් වේ.
      සැබෑ ලාංකික සිංහල යන් මේ දෙකම අමතක කර ඇත

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว +1

      @@myterritory3524 ඔව් ඉතින් ඔහොමවත් කියන්න එපැයි මිත්‍යාමතවල එල්ලීගෙන අපායගාමියෝ

  • @samanalitharusha4614
    @samanalitharusha4614 2 ปีที่แล้ว +10

    ඔබ තුමා නාවින්න ගමෙ ඉන්න කාලෙදී අපි පුන්චි ලමයි ඔබෙ නිවස ලගින් සවසට සර්පිනා අඩ අපට තවමත් අපට මතකයි ඔබ තුමාට වෙච්ච සියලු දෙ අප දන්නවා කව්රු මොනවා කිව්වත් ඔබ තුමා ගත් තිරනෙට ඉස නමා ආචාර කරනවා 🙏🙏 ආදරෙයි මුලු හදවතින්ම එ වගෙම එතුමියටත් ස්තුති වෙනවා දිර්ග ආයු පර්තනා කරනවා 🙏🙏 ආදරෙයි 💕💕💕

  • @tharindurnayake2465
    @tharindurnayake2465 2 ปีที่แล้ว +57

    වික්ටර් රත්නායක මහතා ඉස්තරම්ම ගායකයෙක්, ඉතාමත් අර්ථවත් මිහිරි ගීත ලොවට දායාද කල ඇති විශේෂ මනුෂ්‍යයෙක් විතරක් නෙමෙයි, කොන්දක් ඇති සැබෑ ප්‍රේමවන්තයෙක්!!!

  • @shiromimohottige7658
    @shiromimohottige7658 2 ปีที่แล้ว +16

    නිලංජනා සරෝජණි මහත්මිය
    ගොඩ කලකින් දැක්කේ සමාජයේ
    වැදගත් විදියට ජිවත් වනචරිත
    මරිම සතුටුයි ඔබ තුමිය දැක්කාට

  • @anuruddabandara8071
    @anuruddabandara8071 2 ปีที่แล้ว +11

    ආදරණීය කලාකරුවාණනි ඔබට සුභ දීර්ඝායුෂ ලැබේවා සුබම සුබ උපන්දිනයක් වේවා

  • @iamknoxpresley
    @iamknoxpresley 2 ปีที่แล้ว +61

    වික්ටර් රත්නායක කාලාකරුවානන්ට නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sandayakumari8445
    @sandayakumari8445 2 ปีที่แล้ว +43

    පුද්ගලිකත්වය අදාලම නැත ඒ වචනයෙන් කියා නිම කල නොහැකි නිර්මාණ ඒ හඩ ඒ ගීත පමනයි මට වැදගත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ඔබට ආදරනිය කලාකරුවානෙනි ❤️❤️❤️❤️

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 ปีที่แล้ว +8

    ගාන්දර්වයෙක්...❤️ඔහුපසු පස සිටින සොදුරු ගැහැනියක්...❤️ මහා පුරුශයෙක්ට බිරිදක් වෙන්න ඔබ පින් කර ඇති.ඒ මියුරු කටහඩින් සැනසෙන්න දිගුකල් ලැබේවා...

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka 2 ปีที่แล้ว +13

    අපි හිතනවාට වඩා වේගයෙන් කාලය ගත වෙනව නේද?....
    ඔබ තුමාට දීර්ඝායුෂ පතමි 🙏❤️

  • @user-bx1cp8tz5d
    @user-bx1cp8tz5d 2 ปีที่แล้ว +11

    සියළුම නිර්මාණය වලටත් එතුමාටත් ලොකු ගෞරවයක් හිමි වේවා!ඒ හැම ගීතයක්ම සදා අමරණීයයි.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +27

    තමන්ගේ ජීවිතේ අයිතිය තියෙන්නෙ තමන්ට. විශේෂයෙන් දකුණු ආසියාකරයේ මිනිස්සුන්ගේ පුරුද්දක් තියනවා අනුන්ගේ ජීවිත වලට අනවශ්‍ය විදියට interfere කරන්න.ඒක සම්පූර්ණයෙන් වැරදි.
    අපිට වගේම victor ටත් අයිතියක්
    තියෙන්න ඕනි එතුමාටත් තමන්ට රිසිසේ ජීවත් වෙන්න.අන්අයට කරදරයක් නොවෙන ආකාරයට.
    අපේ රටේ සමහර ගොබ්බයෝ
    හිතාගෙන ඉන්නේ උන්ට ඕනි විදියට අනිත් මිනිස්සුත් ජීවත් වෙන්න ඕනි කියල.

    • @myterritory3524
      @myterritory3524 2 ปีที่แล้ว

      සියයට පන්සියයක් එකගයි. මේක මිනිස්සු ආකල්ප වලට දාගන්න අකමැතියි . අසතුටින් ජීවත් වන අයව දකින්න අකමැතියි . විදවනවට හරිම කැමතියි. ඒකයි මිනිස්සු තනිවෙලා දුක් විදිනවට මේ තරම් අකමැති .
      ඒත් හොර රහසේ කරන්න කිසිම විවේචන නොමැති ව ඉන්න පුලුවන් .

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 ปีที่แล้ว +25

    ඔබ තුමා ට දීර්ඝ ආයුෂ පතමි ...!

  • @chandimasenanayake7686
    @chandimasenanayake7686 2 ปีที่แล้ว +7

    ළඟින්ම සිටින බිරිඳක් ලැබුනේ පෙර කළ පින්වලටයි. තම දරුවන්ට කෙසේවත් මේ කටයුත්ත කළ නොහැක.ඔබ තුමාගෙ බිරිඳටත් බොහෝම පින්

  • @tinula
    @tinula 2 ปีที่แล้ว +33

    ආදරණීයම හඩක්. අමරදේවන්ට පසුව ලාකීය සංගීතයේ අගරජයි මොහු. ඇත්තෙන්ම ලාංකික සමාජීය කුහක ආකල්ප නොවන්නට හෂිනිත් අපේ ගෞරවය ලැබිය යුතු අයෙක්, අද වික්ටර් නිරෝගීව හොදින් සිටින්නට වැඩිම හෝ පූර්ණ ගෞරවය ඇයට හිමිවිය යුතුමයි. දීර්ඝායු පතමි!!!.

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 2 ปีที่แล้ว +23

    අමරණීය කටහඩක්‌. නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් ඔබතුමාට!!!තෙරුවන් සරණයි!!

  • @myterritory3524
    @myterritory3524 2 ปีที่แล้ว +141

    මේ ලෝකයේ ජීවත් වන කිසිවෙකු තනි නොවිය යුතුයි . මියයන තෙක් දුක සැප බෙදාගැනීමට කවුරුන් හෝ සිටිය යුතුය . එය මානුෂික අවශ්‍යතාවයක්. අවාසනාවකට අපේ රටේ බහුතරයක් මෙය තේරුම් නොගනී.

    • @antonfernando7588
      @antonfernando7588 2 ปีที่แล้ว +11

      ඔබ හරි ලංකාවේ ඉන්න කුහක irisiya පිරිනු ජාතියක් , හොඳ දෙයක් හොඳ විදියට දකින්න un කැමති නැහැ ,,

    • @wijemapa7390
      @wijemapa7390 2 ปีที่แล้ว +5

      , ප්‍රිය කලාකරුවානනි ඔබ තුමන්ට නිදුක් නීරෝගී සුව සහනය ලැබේවා

    • @elizafern705
      @elizafern705 2 ปีที่แล้ว +2

      Meyage Nona saha daruvo ethakota?????

    • @stormiwebster2974
      @stormiwebster2974 2 ปีที่แล้ว +3

      එහෙම කියලා මැරෙන්න ඔන්න මෙන තියෙද්දි ගෑනු බදින්නම ඔනේ නැහැ නෙ 😂

    • @acharigekusumawathi5137
      @acharigekusumawathi5137 ปีที่แล้ว

      Sepal Amaarasinghe 1

  • @sunilbandara4467
    @sunilbandara4467 2 ปีที่แล้ว +12

    ජිවිතය කියන දේ එහෙම තමයි ඔබ තුමාට දීර්ගායුස ප්තමි

  • @kanthiphone3552
    @kanthiphone3552 2 ปีที่แล้ว +8

    ඔබ තුමාට නිරෝගීමත් සුවය ලැබේවා දළදා සමිඳුන් පිහිටයි

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +48

    ලෝකෙම මොනවා කිව්වත් ඇය ඔහුව රැක බලා ගන්නවා.ස්තුති හදවතින්ම

    • @renukaliyanage9604
      @renukaliyanage9604 2 ปีที่แล้ว +3

      ආදරණීය ගායකයාණෙනි ඔබට දීර්ඝායු වේවා

    • @myterritory3524
      @myterritory3524 2 ปีที่แล้ว +1

      මෙය ලෝකයේ දියුණු රටවලට සාමාන්‍ය දෙයක් එහෙත් අපේ රටේ අය සිතනු යේ අනුන් කියන ආකාරයට තමුන් ජීවත් විය යුතුය කියාය. සියලුම දෙනාට සමාජ විද්‍යාව විෂයක් ලෙස ඉගැන්වීම් කලහොත් සියයට පහක්වත් ආකල්ප වෙනස් කරගනි. නැත්නම් අනුන් අසතුටින් ජීවත් වන තරමට සතුටු වන ජාතියක් ලෙසම රට ඉදිරියට යයි.

  • @donnalin4730
    @donnalin4730 2 ปีที่แล้ว +32

    Family matters are their personal. Everybody has different ways of life.

    • @priyalfernando880
      @priyalfernando880 2 ปีที่แล้ว +2

      Yougayak.gethayansanahu.oba.amaraniyai.apesubapathum...I

  • @sandyasamaradiwakara3645
    @sandyasamaradiwakara3645 2 ปีที่แล้ว +18

    කව්රු කොහොම කීවත් බිරිඳ සහ දුව නැතිව තනිව ජීවිතය ගත කිරීමට බැරිය. මමද ඉතාම ආදරය කරන ගායකයා ඔබය. ඔබතුමිය කරන ලද සේවයට හිස නමමි. කලාකරුවාණනි ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @upulfernando6976
    @upulfernando6976 2 ปีที่แล้ว +6

    Ever Green Great musician.after Amaradeva sir.his lovable voice will haunt in the minds of genuine sensitive minds .No one can not be compared to his melodious love n Buddhist songs .Wish u Long & Healthy life.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +32

    Victor නිරංජලා සුසංයෝගය මුලින්ම හඳුනා ගත්තේ 70 දශකයේ අග භාගයේ .එදා මෙදා තුර ජීවිතයේ කවදාවත් අමතක නොවන චරිත දෙකක්.

  • @ghjfhj8463
    @ghjfhj8463 2 ปีที่แล้ว +14

    ආසම ගායකයෙක් .ඔබට සුබ උපන් දිනක් වේවා තෙරුවන් සරනයි .

  • @sudeshwijenayaka2797
    @sudeshwijenayaka2797 2 ปีที่แล้ว +4

    වික්ටර් රත්නායකයන්ට ඇත්තටම අවලාද නගපු අය ගැන නිරීක්ෂණය කරාම මං ඉගෙනගත්තු කාරණය තමයි ඔවුන් පට්ට කුහකයි.අපට ඔහුගේ නිර්මාණ අපට ගොඩක් වටිනවා.

  • @jeevanihasantha
    @jeevanihasantha 2 ปีที่แล้ว +12

    Such a lucky singer who found his love and solace in life..!!

  • @nevilleofficial
    @nevilleofficial 2 ปีที่แล้ว +5

    නියම කලාකරුවෙක්
    සුභ අනාගතයක්

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +9

    මගේ සුභ පැතුම් වික්ටර් මහත්තයා ට

  • @ranjanthanthreege7856
    @ranjanthanthreege7856 2 ปีที่แล้ว +5

    Great person and musician. Good teacher for the most singers in the music field. Not forget Pemakeerthi De Alwis who wrote many lyrics which make beautiful and unforgettable songs in my life. Happy birthday and wish you long life.....Budusaranai.

  • @nishakafernando9766
    @nishakafernando9766 2 ปีที่แล้ว +44

    ඇය් ව්ක්ටර් ට වෙනත් විවාහයක් කරගන්න බැරි .මොකෙක්ද් ඒකෙ ඇති වරද. ඕක අති පුද්ගලික කාරනාවක්.පුද්ගලික කාරනාවලට ව්ක්ටර් වගෙ කලාකරුවෙක් ට මඩ ගැසීම ඉතාම අසාධාරණය්.එතුමා ගෙ නිර්මාණ අපි යසට බුක්ති විදිනවා.ඒවා මුමුනම්න් ඒ නිර්මාණ කරුවට පට්ට විදියට මඩ ගහනවා.එය රටක නූගත් ස්මාජයක් ඉන්න බවට පැහැදිලි උදාහරණ.නූගතා හොයන්නෙ ම අනුන්ගේ කුනු ඕපාදූප. රටක් ස්මාජීය වසයෙන් අඩු බුද්ධිමට්ටමක් තියෙද්දි ඔවැනි හැසිරීම් සාමාන්‍ය තත්වයක්.අපි ස්කෝලෙ ගිය අය එනිසා ව්ක්ටර් රත්නායකයන් ගෙ නිර්මාණ අදත් හෙටත් අපෙ හදවත් තුළ තියෙනවා එතුමා ගෙ 80 උපන් දිනය සංව්දානය කරල ඔහුව සතුටු කිරීම පිලිබද ඔහුගෙ දෙවන බ්රිදටත් ස්තුතිය 💐💐💐🤗🥂 .නූගත් මිනිසුනෙ දැන්වත් පුරුදු වෙයල්ලා කලා කරුවෙකු ගෙ නිර්මාණ අගය කරන්න ඒ නිර්මාණ අය්ති ව්ක්ටර් ට උනාට , දුන්නෙ අපට, ගත්තේ අපි, රසවින්දෙ අපි.ඒනිසා කෙනෙක් ගෙ පුද්ගලිකත්වය අති පෞද්ගලික කාරනාවක් ඒවා ගැන අපි ඇයි ඔච්චර හොයන්නෙ.ඕවා පහත් මානසිකත්වයක් තියෙන පහත් ම්නිසුන්ගෙ වැඩ ඒනිසා 90 ඩේටා card දාගෙන phone eken comments කොටන්න යන්න එපා.මොකද අපි ඔහේ කොටන වචන වල තේරුම් තියෙනවා ඒවා හදවත් රිදවන්න තරම් හරිම විසකුරුය්.ව්ක්ටර් වචන වලින් අපව සනසද්දි අපි වචන වලින් ව්ක්ටර් ට රිදෙන්න ගහනවා.ඒ දේ හරිද වැරැදිද කියල අපට කියන්න බැ ඔය ම හිතලා බලන්න.සුබ උපන් දිනයක් වේවා ව්ක්ටර් රත්නායක මහතා නෙනි.ඉක්මනින් සුව ව් නැවතත් එන්න "පෙම්රස වෑහෙන මංගල ගීතය ජීවිතේ මදුරස වෑහෙනා,,,,ගයන්න නැවතත් කුහක ම්නිස්සු වන අප වෙනුවෙන් ම.

    • @donnalin4730
      @donnalin4730 2 ปีที่แล้ว +2

      Nishaka's explanation is perfect.

    • @kiravidanageariyarathna8884
      @kiravidanageariyarathna8884 2 ปีที่แล้ว +2

      Meka Victor ta gahanawa kiyala hithanna epa. Agam thiyenne vinaya athi karanna ha hangeem palanaya karagena jeewitha geni yannai. Aneka mewani dewal anumatha kireemen api Bala paramparawata waradi adarshayak denawa..

    • @dild3732
      @dild3732 2 ปีที่แล้ว +7

      ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිලිතුර දාර්ශනිකයි..ඔයාගේ දුවක් කවද හරි දවසක තමන්ගේ තාත්තාගේ වයසේ ඉන්න මනුස්සයෙක් කසාද බැන්දත් ඔයාට සතුටින් ඒක බාර ගන්න පුළුවන්ද

    • @nishakafernando9766
      @nishakafernando9766 2 ปีที่แล้ว +3

      Oka බලන්න ඕනෙ oya වගේ පටු විදියට neme ඔයා mage දුවගෙ අනාගතය වෙන්න පුලුවන් දෙයක් ගැන උපකල්පනයක් කරනවා ඒක වෙන්න්ත් පුලුවන් නොවෙන්නත් පුලුවන් න්මුත් ඒක ගොඩක් ඈතට හිතලා අහන දෙයක් .ඔයා ව්ක්ටර් ගෙ කේස් එකට අනාගතයෙ මට එහෙම උනොත් ???? කියන එක ඒක ඔයා ගොඩක් ඉදිරියට හිතලා කරන දෙයක් .ව්ක්ටර් ගෙ case eka මේ වර්තමානයේ දැන් සිදුවෙන දෙයක්.වික්ටර් වයසය් එයාට බිරිඳක් නැ.ඔබ බිරිඳකගෙන් පිරිම්යෙක් බලාපොරොත්තු වන එක දෙයක් ගැන විතරක් focus කරල තමයි මගෙන් oya prasne අහන්නෙ.මම ඊට වඩා පුලුල් ව්දියට ව්ව්ද කෝන වලින් ඔය ප්‍රශ්න දිහා.බැලුවෙ.ව්ක්ටර් ගාව එයාට කිට්ටු කව්රු හරි හිටියෙ නැත්න්ම් කවුද ව්ක්ටර් ට දැන් ඇප උපස්තාන කරන්නේ.ඔයා කවද හරි වයසට ගිහින් තනි උන දවසක ඔහොම අසනීප වෙලා තනි උනොත් මොකෙක්ද ඔයා එදා ට ගන්න පියවර ලොකයෙ හැම කෙනෙකුම තනි වෙලා අසරණ වෙනවා ඒකයි යතාර්තය අපි යතාර්තය මුලින්ම තෙරුම් අරගෙන වැඩ කරන්න ඕන.ඔබ අන්න එහෙම අසරණ වු දවසට ඔබ උදව් ඉල්ලන්නෙ වයස බලලද,ඔබ උදව් ඉල්ලන්නෙ උස් පහත් බේද බලලද.එදා ට ඔබ කියන දරුවො ඔයා ගාව ඉදිය්ද,ඒගොල්ල්න් ඔබ හැරදා දේස දේසාන්තර සත් සමුදුරු වලින් එහා සිට whatsapp වලින් කොහොමද ඔයාට උදව් කරන්නේ.ඔයා ඔය ව්ක්ටර් ගෙ ප්‍රශ්නෙ එක කෝනෙකින් පමනය් බැලුවෙ.මම කෝන කීපයකින් හිතලා බැලුවෙ.වික්ටර් මාස ගනනාවක් අසනීප වෙලා හිටිය. ලංකාවේ දෙව්වරු වගෙ ඉන්න දොස්තරලය් බ්රිදය් එකතු වෙලා ආයෙත් අපි වෙනුවෙන් ගයන්න ව්ක්ටර් ව ඔය තත්ත්වයට ගන්න කොච්චර කට්ටක් කන්න ඇද්ද ඒක ඔයාට ච්ත්ත රූප ආකාරයට කිසියම් වු ක්‍රියාදාමයක් හැටියට මවා ගන්න පුලුවන් ද.අන්න එහෙම පුළුවන් උනොත් එදාට ඔයට හොඳටම පැහැදිලි වේවි.ම්නිසුන්ගෙ ජීවිත වෙනස් වන විදිය.අනික නිතියක් අනුව ව්වාහයක් කරගන්න බැහැ කියල සහ බදින දෙදෙනා ගෙ වයස පිළිබඳව හදපු නිස්ච්ත නිර්නායකයක් ලොකයෙ කොහෙද තියෙන්නේ.ඔබ මුලින් කිව්වා වගෙ "ප්‍රස්නය තමන්ගේ වෙන තුරු උත්තරෙ දාර්ශනිකය් "ව්ක්ටර ජිව්තයෙ තෙම්පරාදු උනු කෙනෙක් නිසා ඉදිරියට එන්න තිබුන එයගෙ ප්‍රශ්නෙට ඔයා කියන විදියට දාර්ශනික ව නොඉද යතාර්තවාදීව උත්ත‍යක් හොයා ගන්න ඇත්තේ ඒක්‍ය්.

    • @dild3732
      @dild3732 2 ปีที่แล้ว +4

      @@nishakafernando9766 ඔච්චර වැල්වටාරම් ලියන්න ඕනෙ නෑ ..මම අහපු දේට කෙලින්ම උත්තරයක් දෙන්න ....අපි හිතමු ඔයාට දුවෙක් ඉන්නවා අවුරුදු තිස් ගණන් වල ..එය තාම කසාද බැඳලා නෑ ...ඒ ඔයාගේ දුව වික්ටර් මහත්මාව කසාද බඳිනවා නම් ඔයා කැමතිද ...එච්චරයි කෙලින් උත්තරයක් දෙන්න පම්පෝරි නැතුව 😊😊

  • @sootikka8108
    @sootikka8108 2 ปีที่แล้ว +3

    Ela පට්ටම ලස්සනයි. දෙවි පිහිටයි

  • @anomagamage4992
    @anomagamage4992 2 ปีที่แล้ว +2

    නිදුක් වේවා !නීරෝගී වේවා !තෙරුවන් සරණයි !ඔබතුමාට

  • @ginimaladewagegaminiranjit5699
    @ginimaladewagegaminiranjit5699 2 ปีที่แล้ว +2

    ලස්සනයි දෙදෙනාට සුබ පතනවා දිර්ග ආයුස පතනවා නිරොගි සුව පත‍නවා Japan

  • @riya.0493
    @riya.0493 หลายเดือนก่อน

    ඔබ තුමාත් අමරනීයයි දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️❤️

  • @shirleyfernandowke2364
    @shirleyfernandowke2364 2 ปีที่แล้ว +4

    දිවි ඇති තුරා, ගයනු මැන රස ගී, දනන් සිත් සනසා ! ඔබ නො මියේවා!

  • @lionelfernandopulle1915
    @lionelfernandopulle1915 2 ปีที่แล้ว +6

    Obata nirogi suvaya lebewa.

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 2 ปีที่แล้ว +4

    "Encyclopedia "
    Long life God bless you sir.

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe4125 2 ปีที่แล้ว +3

    හෂිනි ඔබට බොහොම පින් මෙතුමා ආදරයෙන් රැක බලා ගන්නවාට. ඔබ දෙදෙනාටම සතුටින් තව කලක් දිවි ගමන යාමට හැකිවේවා!

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 ปีที่แล้ว

      Meki spa baduwak. Palliyen meki demme Victor Rathnayakawa Jesuge aagamata bili baa ganna

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 2 ปีที่แล้ว +10

    ජීවිතයේ අවසන් යුගයේ ඔබ තුමා ළඟින්ම සිටින බිරිඳක් ලැබුනේ පෙර කළ පින්වලටයි. තම දරුවන්ට කෙසේවත් මේ කටයුත්ත කළ නොහැක.ඔබ තුමාගෙ බිරිඳටත් බොහෝම පින් !!!!!!!!!

    • @myterritory3524
      @myterritory3524 2 ปีที่แล้ว +1

      ඇත්තමයි . දියුණු රටවල දරුවන් තම දෙමාපියන් වෙනත් සුදුසු සහකාර යකු සොයාගත් විට සතුටු වේ. මන්ද සියලු දෙනාම සතුටින් සිටිය යුතු බව එම රටවල මුල සිටම මනසට ඇතුළු කර අඅති නිසා.

  • @helnakumar7022
    @helnakumar7022 ปีที่แล้ว +1

    Beautiful moment.wish your happy birthday.god bless you

  • @neelsenevirathna7732
    @neelsenevirathna7732 2 ปีที่แล้ว +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  • @sigithijanaki1422
    @sigithijanaki1422 2 ปีที่แล้ว +2

    ඔබ tumanta නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා suba උපන් දිනයක් වේවා බුදු සාරනය් dawipihitai සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️🙏🙏🙏Drgausa ලැබේවා

  • @user-nj2rj9xn6d
    @user-nj2rj9xn6d 7 หลายเดือนก่อน

    Teruwan saranai oba thumata niduk neerogi Ssuwaya lebewa subama suba upandinayak wewa ඔබගේ හඬ amaraniyai

  • @sirimalrosa7166
    @sirimalrosa7166 2 ปีที่แล้ว +9

    ආචාර්ය වික්ටර් රත්නායකයාණනි..,... ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා විසිර සිටින ඔබතුමන්ගේ ගීත වලටත් ඔබතුමන්ගේ කටහඬටත් ඇලුම් කරන පිරිස අති විශාලයි.අපට අගය කළ හැකි අපටම උරුම ආරයන්ගෙන් අපගේ දෙසවන් තුළින් අප හදවත් වලට කිඳා බැසගත් ඒ මියුරු හඬත් ඒ ගීතවල අරුතත් කිසිදා මැකී නොයන ලෙස සනිටුහන් වී ඇත. ආදරණීය වික්ටර් රත්නායකයාණනි...ගීත ලොවේ ඔබ ගීත කෝකිළයාය..ඔබගේ ඒ ළයාන්විත හඬ ඒ මන බඳින ගීත ලතාව කිසිදා අප හදවත් තුළින් ගිලිහී නොයනු ඇත. ඔබට ජය.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว

    ඔබතුමාට නිදුක් නීරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා මමත් හරිම ආසාවෙන් අහන්න ආසයි

  • @pradeepnperera4060
    @pradeepnperera4060 ปีที่แล้ว +1

    All the best our great super star long live both of you

  • @roseynugaliyadde8246
    @roseynugaliyadde8246 2 ปีที่แล้ว +6

    SIRASA T V THANK YOU OYALATATH ,

  • @lastersilva534
    @lastersilva534 2 ปีที่แล้ว

    Good see great singer in good health
    God bless and long life. You never die my friend.

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 2 ปีที่แล้ว +29

    ඔබ තුමා ශේෂ්ඨ කලාකරුවෙකි...//

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 2 ปีที่แล้ว +1

    Hashini oyatath suba anagathsyak. Ethumage pera pinakata oyawa labune.❤️❤️❤️

  • @samanthasandstrom9468
    @samanthasandstrom9468 2 ปีที่แล้ว +2

    HAPPY BIRTHDAY
    Mr Victor Raththriyake...

  • @indirapriyadarshani6773
    @indirapriyadarshani6773 2 ปีที่แล้ว +1

    Eda edan hamadamat adare kala gayakeyek oba,Victor ratnayaka mataya . Obata suba patanava , jesu pehetai 🙏

  • @maheshakarunaratna5550
    @maheshakarunaratna5550 2 ปีที่แล้ว +3

    happy birthday great singer Victor

  • @pradeepikanissanka7109
    @pradeepikanissanka7109 ปีที่แล้ว +1

    ඇත්තටම නුඹට ආදරෙයි සොයුරියේ
    මේ රත්තරන් කලාකරුවානන් රැක ගැනීමට,ඔහු අපේ මහා සම්පතක්.
    බුදු සරණයි

  • @jlrashmi8689
    @jlrashmi8689 2 ปีที่แล้ว

    Wictor Rathnayaka gayakayaneni obata suba upan dinak wewa! obata thawath ayu labewa! Oba balaganna obage biridhatath suba pathami! Obade denatama suba anagathayak.

  • @ddd884
    @ddd884 2 ปีที่แล้ว +4

    Thank you Sirasa

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට නිදුක් නිරොගී සුවය ලැබේවා .දිගාසිරි වේවා .

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 2 ปีที่แล้ว

    magee kamathima gayakaya obai oba thumata deergayusha labeewa saha subama suba upan dinayak wewa budu saranai.!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤

  • @Koshali547
    @Koshali547 2 ปีที่แล้ว +5

    ඔබ තුමා තමයි මගෙ ප්‍රියතම ගයකයනෝ... ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. බුදුසරණයි...එතුමා ගේ ජීවන මගෙහි මෙවන් අවස්ථාවක සහයට අයෙකු සිටිය යුතුමයි..එතුමියටත් ස්තුතියි ♥

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 2 ปีที่แล้ว

    Ane thawath kalayak gayana karanna haki wewa. Mage asama gayakayek obathuma.❤️❤️❤️

  • @RR-os9it
    @RR-os9it 7 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි ❤

  • @shanthihewapathirana1776
    @shanthihewapathirana1776 2 ปีที่แล้ว +1

    We don't want your personal life.
    We owe for your talent. You are one of my favourite musician and singer.
    You have an excellent voice unique to you . Therruwan Saranai!
    Theruwan Saranai

  • @nileekarathnayaka7541
    @nileekarathnayaka7541 2 ปีที่แล้ว +6

    God is always be with you and your family..GODBLESS

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 2 ปีที่แล้ว +13

    He is one of the best musicians /singers in our country. Wish him well. 😀

  • @jithendriwelikala5984
    @jithendriwelikala5984 2 ปีที่แล้ว +3

    Wish you a long life

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว +1

    Subama suba upadinak wewa ❤️ nirogebawaya lebewa mage pethum budu sarani ❤️

  • @jayasekaraaponsu1815
    @jayasekaraaponsu1815 2 ปีที่แล้ว

    සුභපැතුම් ඔබදෙපලටම නීරෝගීභව දීර්ඝායුෂ සතුට

  • @harischandralokuwithana2715
    @harischandralokuwithana2715 2 ปีที่แล้ว +9

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!!

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +21

    ඔබතුමාගේ ජීවිතේ ජීවත් කරන ඔබේ ආදරයට ස්තුතියි ආශීර්වාද වේවා 😇

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +16

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි.
    එය අමතක වුනාට ආලෙලුයීයා
    ආමෙන්.මට කියන්න තියෙන්නෙ
    ඒ ටික විතරයී.

  • @nandanasenarath9498
    @nandanasenarath9498 4 หลายเดือนก่อน

    වික්ටර් රත්නායක ...
    ගායකයුණනී ...
    ඔබට ...
    අනේක වාරයක් ස්තූතියි !
    ඔබ ගත් ජීවන මඟ යන්නට මට ධෛර්යයක්, ලබා ගන්නට අවස්ථාව,ලබා
    දුන්නට ...
    ඔබට ...
    හයිය හත්තිය ඇති ...
    සෞඛ්‍ය සම්පන්න ජීවිතය කට සුබ පතන වා !
    විවාහ වූ සහෝදරිය !
    ඔයා ට ද මේ වැනි නිර්භිත පියවරක් ගැණිම පිළිබදව !
    ජයවේවා !
    ජයවේවා !
    ජයවේවා !
    ඔබ දෙපලට ...
    හා
    ෂා
    මම නන්දන සෙනරත්
    මගේ ආදරය දිනා ගත් ඈ
    මගේ සොදුරු ස්පර්ශයක් නොලද 9:50 9:51 අධ්‍යාත්මික පහසක සූවය,,
    ඇය හිමාෂී නිම්තෙරා මම ඔයාගේ ආදරණීය වු ආදරය
    හා
    ෂා ...
    ඔය දෙපලට වගේම
    වයස් පරතරය ...
    ගැටළුව ක් ද ...
    එය ඔබ දෙපලට ?
    මට ප්‍රශ්නයක් නැති
    නම් ...
    මගේ ආදරේට ...
    ප්‍රශ්නයක් නැත්නම්
    වික්ටර් රත්නායක යානණී ...
    මමත් ඔබ දෙපල ගත්
    මඟ යමි ...
    නොහැකි නම් ,
    මම මගේ අවසන් තීරණාත්මක තීන්දුව
    ගන්නවා !
    එච්චරයි !
    ජයවේවා !
    හා
    ෂා

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 2 ปีที่แล้ว +12

    ඔබ තුමා සුව පත් වෙන්න ඕනී .ඔබ තුමාගේ පුද්ගලලික ජීවිතේ ගැන බලන්න ,කතා කරන්න ඕනී නෑ .🙏💐

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 ปีที่แล้ว +2

    You are right. Triple gem bless you.🙏🙏🙏🙏🙏

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 ปีที่แล้ว +4

    අපි හැමෝටම පුද්ගලික ජීවිතයක් තියෙනවා. ඒක නිසා එතුමාගේ ඒ දේවල් අපිට වැඩක් නෑ. ලංකාවේ බිහිවුන අග්‍රගනය කලා කරුවෙක්. තෙරුවන් සරණයි. "ඔබත් ඔහොම ඔතන ඉන්න
    මමත් මෙහෙම මෙතන ඉන්නවා"

  • @deepalsenanayake
    @deepalsenanayake 2 ปีที่แล้ว +5

    Thanks Sirasa 💐

    • @urekafernando1007
      @urekafernando1007 2 ปีที่แล้ว

      මම කියන මේ කාළය 77 - 80 අතරදී වුනේ. 'ස' ප්‍රසංගය තිබුණා ත්‍රිකුණාමලය සා. ජෝසෙප් විදාහල යේ. අපිට ටිකට් ගන්න හරිම අමාරු වුණා. ටිකට් ගත්තත් මුලු ප්‍රසංගය ම බැලුවේ හිටගෙන. ඒ තරම් අපි ඔබට ඔබේ ගීත වලට ආදරෙයි. සුභ උපන් දිනයක් වේවා.!

  • @rohinipathiraja4180
    @rohinipathiraja4180 2 ปีที่แล้ว

    Oba thimata theruwa saranyi 🙏suba upandinayak 🥰

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage8854 2 ปีที่แล้ว

    Victor rathnayaka kiyanne asama gayakayek ohu me tharam kal jeewath wenne ayafe adaraya nisa ayatah ohutah niduk nirogi suwa labewa

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 2 ปีที่แล้ว

    Theruwan saranai oba thumanta ❤❤❤🙏🙏🙏

  • @shiranthi116
    @shiranthi116 2 ปีที่แล้ว +1

    ඔබට වාසනාවන්ත උපන්දිනක් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. තව චිරාත් කාලයක් හෙළ රසික හදවත් ඔබේ ලයාන්විත, මධුර මනොහර ⁣ප්රේමාන්විත හඩින් සුවපත් කිරීමටත් ඔබතුමාට ශක්තිය ලැබේවා!

  • @shanthirupika5645
    @shanthirupika5645 ปีที่แล้ว +3

    වෙනස් වුනා නොවේ වෙනස් කරගත්තා අහිංසක දරුවන්ට ලොකු අපරාධයක් කලේ

  • @chandanafonseka2073
    @chandanafonseka2073 ปีที่แล้ว +1

    ඔබතුමා ඉතාමත් වාසනා වන්ත යහපත් සාමකාමි ගුණ ගරුක පුද්ගලයකු වශයෙනුයි අපි සලකනු ලබන්නේ, මගේ පෞද්ගලික අදහස නම් ඔබතුමා නීති විරෝධීව කටයුතු කර නොමැති බවයී, ඉතින් ඔබතුමාටත් ඔබතුමියටත් නිදුක් නීරෝගී සුවය කායික මානසික සුවපත් භාවය, වගේම උතුම් වූ තුණුරුවනේ ආරක්ෂාව රැකවරණය අනන්ත වූ ආශිර්වාදය නිරන්තරයෙන්ම සැලසේවා සැලසේවා කියා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා....!

  • @iranganisilva9009
    @iranganisilva9009 7 หลายเดือนก่อน +1

    වික්ටර් දෙන් කොල්ල වගේ වෙලා. සතුටුයි. තරුන ,ආදරනීය බිරිඳ තමයි මේ ලස්සනට රහස. තරුන බිරිඳ ලොකු කෙපකිරීමක් කලා කියලා අපිට හිතෙනවා .

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว

    Great artist.he entertained the country for six decades.he is enjoying his freedom maximumly as a human.he is not a slave to any language,culture,religion or any one.he is living a satisfied enjoyable life with full of energy.he earned from his proffesion,saved, invested wisely,he is not depend on any one and not burden to his family, children or the country.he is an example of honourable life, service and great life.god bless victor and his wife.

  • @leslyperera6178
    @leslyperera6178 2 ปีที่แล้ว +1

    Adarei 🙏 deergau wewa bs 🙏 obathumata ❤️❤️❤️

  • @sumanaswedage4370
    @sumanaswedage4370 2 ปีที่แล้ว

    Obathumata subama suba upandinak wewa budu saranai

  • @desamansamarasinghe1280
    @desamansamarasinghe1280 2 ปีที่แล้ว +3

    වික්ටර් රත්නායකයන් මහ පොළොවේ ඉපිද මනුෂ්‍යයන් අතර ජීවත් වුවද ඔහු මනුෂ්‍යයෙක් වන්නට බැහැ එහෙනම් දිව්‍යලෝකයෙන් මිහිපිටට ගොඩබට ගාන්ධර්වයෙක් විය යුතුය. ඔබතුමා විසින් මහපොළොවේ සුවපත් කරන ලද ජීවිත අනන්ත අප්‍රමාණ යි එයින් එක්කෙනෙක් මම....ඔබතුමා මෙලොව පහළ නොවන්නට අපි රස විඳින දේවල් වලින් සියයට අනුවක් අපිට අහිමි වෙන්නට තිබුණා...දහසක් කම්කටොලු මැද අපි ජීවත් වුණත් ඔබතුමාගේ ගීත අහනකොට අපි දැක්ක ලෝකය පුදුමාකාර ලස්සනක් තිබුනේ ඒ දිව්‍ය ලෝකය මැව්වේ ඔබතුමා ඔබතුමාගේ කලා නිර්මාණ තුළින්....දිව්‍යමය ගාන්ධර්වයාණෙනි අපේ ආත්ම සුවපත් කිරීම උදෙසා අපි ඔබට සදා ණය ගැතියි. ඔබට දීර්ඝායුෂ!!!!!!!

  • @samarasingh3065
    @samarasingh3065 2 ปีที่แล้ว

    Obatumagae geetha adath ahanawa obatumatha adarayan garukaranawa budusaranai man kuwait sitha 🙏💞💐🙏

  • @hedab1999
    @hedab1999 2 ปีที่แล้ว +1

    May you live long to entertain us.

  • @leelasirivardana2221
    @leelasirivardana2221 2 ปีที่แล้ว +4

    මගෙත් ප්‍රියතම ගායකයෙක් තමා වික්ටර් රත්නායක ඔබට dirgayusa ලැබේවා

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Budusaranai oba tumatha.

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 8 หลายเดือนก่อน

    Suba upan dinayak wewa. Theruwan saranai. Suwapathwewa

  • @maryjoyce7310
    @maryjoyce7310 2 ปีที่แล้ว

    Best wishes for a long life sir

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 ปีที่แล้ว +1

    I don't care your personal things...
    But I care about your personality in music sir.
    Respect.
    Happy birthday to you