අනේ ගොම්මන්පිලයෝ කුලියට පාස්කු ප්‍රහාරයට අඬන්න එපා | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • #npp #anurakumaradissanayaka #jvp #sajith premadasa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    United Global Sri Lankan Organisation
    whatsapp Contact .+39 380 136 7674
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    www.youtube.co...
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • කොටුවේ පොඩි සාදු සිවුර...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • ලසන්තගේ සැබෑ ඝාතකයන් ක...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • ඔබත් නිරුවත් වානරයෙක්ද...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 103

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 53 นาทีที่ผ่านมา +1

    ඔබතුමාට ඉක්මනින් සුවය ලැබේවා .ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @amaliyadipita6906
    @amaliyadipita6906 47 นาทีที่ผ่านมา +1

    සුදා ඉක්මනට සනීප වෙන්න, බුදු සරණයි.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 ชั่วโมงที่ผ่านมา +6

    ඔය දෙන්නට..😃👍👍
    සුදා අයියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! 🙏

  • @darshiokandapola9073
    @darshiokandapola9073 2 ชั่วโมงที่ผ่านมา +6

    ඉක්මන් සුවය ලැබේවා සුදා

  • @TejaNathani-fv3er
    @TejaNathani-fv3er 2 ชั่วโมงที่ผ่านมา +8

    මුන් එකතු වෙන්නෙ මුන්ගෙ වාසියට. කෙලවෙන්න යන්නෙ කියල දන්නව නේ. මුං හැදිගැවිලාම පලයං සුදා ඔයාට ඉක්මන් සුවය ලැබෙිවා. තෙරැවන් සරනයි.

  • @sheni6004
    @sheni6004 3 ชั่วโมงที่ผ่านมา +8

    අයියා ඉක්මනටම සුව වේවා....

  • @saweerasingha7706
    @saweerasingha7706 2 ชั่วโมงที่ผ่านมา +12

    ගම්මන්පිල ගේ කතා විලාසය,ව්‍යාජ සිනහව...කාටත් වැටහෙනවා මේ මිනිහා රටට විශාල ශාපයක් ...තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනම අපරාධයක් කරන්න පැකිලෙන්නේ නෑ...

    • @smbandara7915
      @smbandara7915 15 นาทีที่ผ่านมา

      උගෙ තියෙන්නේ ගුටිකන මූනක් එහෙම නේද ?

  • @zeenafarouque8977
    @zeenafarouque8977 2 ชั่วโมงที่ผ่านมา +5

    සුදා සහෝදරයාට ඉක්මන් සුවය ලැබේවා!❤❤❤❤

    • @NissankaSenaka
      @NissankaSenaka ชั่วโมงที่ผ่านมา

      20:11 20:11 😊😅😊

  • @රෂ්මිපබසරා
    @රෂ්මිපබසරා 3 ชั่วโมงที่ผ่านมา +7

    සුදා අයියා ඉක්මන් සුවය ලැබේවා !!!

    • @UpaliIlangaragna
      @UpaliIlangaragna 2 ชั่วโมงที่ผ่านมา

      🎉ayawa ikmanatama suwakaranawa

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 2 ชั่วโมงที่ผ่านมา +4

    ජය

  • @marypilomina6146
    @marypilomina6146 ชั่วโมงที่ผ่านมา +2

    Suda suda suda 🥰🥰🥰🥰❤️❤️ niyamai

  • @pleviyanirippuge8577
    @pleviyanirippuge8577 2 ชั่วโมงที่ผ่านมา +5

    Ok👍👍👍👍🇱🇰

  • @dammikakaluarachi4220
    @dammikakaluarachi4220 2 ชั่วโมงที่ผ่านมา +8

    Suda aiiyata ඉක්මනින් සුව වේවා teruwan saranaidennatama❤❤❤❤❤❤❤

  • @mandinumandinu3565
    @mandinumandinu3565 3 ชั่วโมงที่ผ่านมา +10

    සුදා aiye ආදරෙයි ඔයා යන ගමන නියමයි අපි හැමදාම ඔබ සමග ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakakumara-t4s
    @janakakumara-t4s 35 นาทีที่ผ่านมา

    නියමයී නියමයී සුදාගේ කයිවාරුව👌👌👌
    සුදා අයියට ඉක්මනින් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @sriyanikh3964
    @sriyanikh3964 22 นาทีที่ผ่านมา

    සුදා අයියට ඉක්මනින් ම සුවය ලැබේවා ජේසු පිහිටයි

  • @DamikaCool
    @DamikaCool 3 ชั่วโมงที่ผ่านมา +3

    Ikmanin suwa wewa aiyata budu saranai 🙏🙏🙏🙏🙏🙏

  • @Hemalatha2023-f4s
    @Hemalatha2023-f4s 19 นาทีที่ผ่านมา

    Ekman suwaya ලැබේවා parssamen budusarni .❤❤❤

  • @shehanishehani8834
    @shehanishehani8834 2 ชั่วโมงที่ผ่านมา +6

    ගම්මන්පිලට ලැජ්ජාවක් නෑ

  • @SurprisedIceSkate-hg2pv
    @SurprisedIceSkate-hg2pv 9 นาทีที่ผ่านมา

    ඉක්මන් සුවය ලැබේවා ❤❤❤

  • @abdulsalam9961
    @abdulsalam9961 2 ชั่วโมงที่ผ่านมา +2

    Best 👌 talks

  • @RuwanSanjiwa-o8i
    @RuwanSanjiwa-o8i 16 นาทีที่ผ่านมา

    Suda Aiye oyata ekman suvaya labeva❤❤❤

  • @KumariAththanaya
    @KumariAththanaya ชั่วโมงที่ผ่านมา

    ඔයාල දෙන්න නම්.මරු අනේ..ඇත්තටම .සුදා අයියේ...තෙරුවන් සරණින් ඉක්මනින් සනීප වෙන්න ..❤❤❤❤.දමිත් ඔයත්.දැන්.නෝටි කතා කියනවා නේ...

  • @MNilam
    @MNilam 2 ชั่วโมงที่ผ่านมา +2

    Suda malli විපක්සක mpලාට පිස්සු

  • @PriyankalakmaliLakmali
    @PriyankalakmaliLakmali ชั่วโมงที่ผ่านมา +1

    සයිප්‍ර්ස් රටට එම්බසි එකක් නෑ. මේ රටේ වැඩට ඇවිත් ඉන්න අයගෙ පාස්පෝට් හදාගන්න ඉතාලියට යවන්න ඕන. ඉතාලියෙන් තමයි ලංකාවට යවන්නෙ. අවුරුදකට වැඩි කාලයක් යනව මේ වැඩේට. මේකට පිළියමක් දෙන්න.

  • @dammisilva-yu9zo
    @dammisilva-yu9zo 2 ชั่วโมงที่ผ่านมา +2

    Suda ikman suwaya labewa❤.dalada samidu pihitai❤

  • @DivkwallaKaap
    @DivkwallaKaap 2 ชั่วโมงที่ผ่านมา +3

    සුදා අය්යෙ පලාත්පාලන චන්දෙටත් මේ බයිලනම් ගහන්න එපා කියන්න.අපි මිනිස්සුන්ගෙන් බැණුම් අහනවා.

  • @westenmatch1928
    @westenmatch1928 2 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉❤

  • @vimuthdesilva9603
    @vimuthdesilva9603 2 ชั่วโมงที่ผ่านมา +3

    සූදා උඹට තේරෙන්නෙ නැද්ද බං රටට තියෙන ආදරේ වෙන මොකක්ද ? 😂 ඉක්මන් සුව

  • @sajaniwass2842
    @sajaniwass2842 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @PathiMoris
    @PathiMoris 3 ชั่วโมงที่ผ่านมา +5

    නැගිට්ට ගමන්ම බලන්නෙ ජෝඩුව දාපු වීඩියෝ එකක් තියනවද කියල,, සිරාම දැන් උදේ තේ එකවගේ ඇබ්බැහි වෙලා, ඩුබායි ඉදන්❤

  • @HsHcbfh
    @HsHcbfh 2 ชั่วโมงที่ผ่านมา +1

    කොමඩ් එකයි ගූබෙට්ටයි කොමඩ් එකයි ගූබෙට්ටයි එකතු උනාම අනුන්ගේ කුණුම තමයි හොයන්නේ

  • @rozanneferdinand569
    @rozanneferdinand569 ชั่วโมงที่ผ่านมา

    🙏🙏❤️❤️👍

  • @blessitapeiris6240
    @blessitapeiris6240 ชั่วโมงที่ผ่านมา

    🎉🎉

  • @maleeshasandaruwan7730
    @maleeshasandaruwan7730 ชั่วโมงที่ผ่านมา +1

    සහෝ..සුදා මේ ආන්ඩුවට මෙහෙම ගියොත් මිනී මරුවෝ හොරු අල්ලන්න පුලුවන් වෙයිද නීතිපති ජනාධිපති ට පස්ස පෙන්නනවා ඔය ගොල්ල ත් මහන්සි වෙලා ගෙනාපු ආන්ඩුව මෙහෙම ගියොත් ඉදිරියට මොකක් වෙයිද .....

  • @minipura-l2g
    @minipura-l2g ชั่วโมงที่ผ่านมา

    පාර්ලිමේන්තුවේ ආන්ඩුවට කොන්ද පන නෑ මුන්ගෙ කටවල් නෑ කැද නෑ වගේ නොදකිං මෙච්චර බලයක් දීලා විපක්ෂයේ උන් තමයි පාර්ලිමේන්තුවේ රග දක්වන්නේ

  • @ranjanandy8158
    @ranjanandy8158 ชั่วโมงที่ผ่านมา

    ❤🎉🎉🎉🎉

  • @naturelover3159
    @naturelover3159 2 ชั่วโมงที่ผ่านมา +1

    සුදා. නීතිපතියි, අධිකරණ ඇමතියි ( වාසුගේ බෑණා ) රටට අරිනවා පේන්නැද්ද ? මෙහෙම ගියොත් රටට සොරි වෙනවා. මේ ආණ්ඩුඩුව වැටුනොත් ආයේ රටට සොරිම තමා..

  • @b.mudagedara8161
    @b.mudagedara8161 2 ชั่วโมงที่ผ่านมา +1

    අරයාගේ හිනාව, පිනා,සහ අබිලින්,වගේනෙ.

  • @dilipasanga8907
    @dilipasanga8907 2 ชั่วโมงที่ผ่านมา +2

    මම නම් කියන්නෙ ගොම්මන්පිලයා අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරානම් මහමොලකරු හොයාගන්න පුලුවන්

    • @smbandara7915
      @smbandara7915 5 นาทีที่ผ่านมา

      හොයාගනියි මේ මෝඩ ජෙපන්ට පුලුවන් ද එච්චර දෙයක්

  • @kumaKsmk
    @kumaKsmk 3 ชั่วโมงที่ผ่านมา +2

    අහල් එක තියා ගෙන අහවල් අනික් එකෙන් කරන්න යන ආණ්ඩුවක්. පැහැදිලිව මේක කරන්න පුළුවන් විතරක් නෙවෙයි කරනවානම් කරන්නේත් මාලිමාව විතරයි . හැබැයි නපුන්සක විදිහට ඩීප්ස්ටේට් එකත් එක්ක හැප්පෙන්න බෑ.නීතිපති අනුරව පඩේකට ගනන්ගන්නේ නැතිබව 100% ඔප්පු කලා. ඉස්සරහටත් එහෙමයි . පුටුවේ ඉඳලා වැඩක් නෑ කියන්නේ නිවට කතාවක්. නීතිපති ඉවත් කරන්න පියවර ගන්න බැරිනම් ඔය එකෙක් වත් පාර්ලිමේන්තු පුටුවල ඉන්න ඕනෙත් නෑ. මොකද ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් දූෂිතයන්ට දඬුවම් දීම. කීයටවත් ඒක කෙරෙන්නෙ නෑ නීතිපති වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ දූෂිත නිළධාරීන් ඉන්න තුරු. අඩුමගානෙ අධිකරණ ඇමති ඒකෙ වැඩ හොයලා බලන්නේ නෑ. උදාහරණ ඕනතරම්. මේ ආණ්ඩුව යටතේ නීතිපති දීපු හොරු බේරෙන්න මේ කීවෙනි උපදෙසද? ඉදිරියේත් මෙහෙම කෙඳිරි ගාන්න වේවිද ? මේවා කියන්නේ අවංකව බොහොම වේදනාවකින්

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn ชั่วโมงที่ผ่านมา

    දවසින් පාස්පෝට් එක ගත් කාලයක් තිබුණේය. ඒ දූෂිත දේශපාලනය තුළය.දැන් තිබෙනුයේ අදූෂිත ආණ්ඩුවක් ය. නුමුත් පාස්පෝට් එකට පිටරට සිටින අපට හය මාසයකටත් වඩා වැඩිය.මාලිමා ආණ්ඩුව හොඳය.එහෙත්‍ රාජ්‍ය ආයතන වල පරිපාලනය ආණ්ඩුව තුළ නොවේය.

  • @palithalahandapura2963
    @palithalahandapura2963 ชั่วโมงที่ผ่านมา

    කරල් හැබ කොළ මිටකුයි, කටුපිල කොළ මිටකුයි,ගෙන,කොටා වන්ඩුවේ තම්බාගෙන අඬුකෝප්ප භාගයක් පමණ යුෂ මිරිකාගෙන,මී පැණි ස්වල්පයක් එකතු කර හිස් හිස්බඩ බොන්න.අත්දුටුවයි සත්තයි .දින තුනක්බොන්න.බඩේ තුවාල පවා සුව වෙනවා.

  • @ShamaliSenarathna-p3f
    @ShamaliSenarathna-p3f 2 ชั่วโมงที่ผ่านมา +1

    අනුරට වෙන්නෙ මෙහෙම හියොත් 3/2 කකුල අස්සෙ ගහගෙන ගෙදර යන්න.

  • @ChamaniDamayanthi
    @ChamaniDamayanthi ชั่วโมงที่ผ่านมา

    මොකද අයියෙ ඹයාට දැන් හොදයි ද තෙරුවන් සරණයි ඹබ දෙන්න ටම

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 2 ชั่วโมงที่ผ่านมา +1

    අනුරත් අපිව රැවැට්ටුවා ද අනුර නිහඩ ඇයි ..........පුදුම තරහක් එන්නෙ හැමොම අපිව රවටනවා කියලා මට ව්තර ද හිතෙන්නේ ...

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 3 ชั่วโมงที่ผ่านมา +1

    විපක්ෂයේ හැත්ත රට උඩ නැගලා රට හදන්න ලෑස්ති .මුන් වගේ ජාතියක් .පර බල්ලො පෙරලුනු පිට හොදයි කියලා ඔක්කොම එකම කොටේ නැගලා ආතල් දෙනවා.😊😊😊😊😊

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 20 นาทีที่ผ่านมา

    හරි විදියට වෙනස් වෙමු

  • @shantisubasinha5591
    @shantisubasinha5591 ชั่วโมงที่ผ่านมา

    Suda mallita ikman suwaya labewa oya leda wenna nam epa api oya nisa thamai wall parayo ekka thiyana keenthiya niwa ganne anthima kawiya nam Maru suda kiyala thiyana hama ekama balanawa malli oya nathinam Ratath iwarai apith iwarai dalada samidu pihitai dennatama🙏❤️❤️

  • @priyanthakumara4679
    @priyanthakumara4679 3 ชั่วโมงที่ผ่านมา +2

    Mun dennata hodatama pissu

  • @prasadhimasakorala
    @prasadhimasakorala 55 นาทีที่ผ่านมา

    ගම්මන්පිල මිනිස්සුන් ගෙන් ගත්ත රු.100 ආපහු දෙන්න බලන්න හොදේ

  • @LakiGamage-m9l
    @LakiGamage-m9l 2 ชั่วโมงที่ผ่านมา

    Big sweat to you Greit. I am chef m.s.c. chef y.c. Laksiri. Everyday I see sweat programs. I am looking on the cruise ship. M.s.s. Crus lain international.. keep it up don't give up. Never. 24:04 ❤❤❤ 24:04

  • @Sujtha-l4l
    @Sujtha-l4l 34 นาทีที่ผ่านมา

    ,😂😂😂😂😂😂😂❤❤❤❤❤

  • @elinecabs8579
    @elinecabs8579 53 นาทีที่ผ่านมา

    Suda හිතන්නෙ මේව දාල ලසන්තගෙ සිද්දය අමතක කරන්න පුලුවන් කියලද 🤮

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 ชั่วโมงที่ผ่านมา

    මහත්තයො
    ඔනාවට වඩා මාලිමාවට කඩේ යන්න එපා
    මොකද ඉටපස්සෙ ඔබතුමාට මෙ රටේ මිනිස්සුන්ට මුණ දෙන්න බැරි වෙනවා
    කැට තියලා කියන්නමි අනුර හොරැ අල්ලන්නෙ නමි නැහැ
    මොකක්ද දාන ඔටිටුව
    ගොටබය drama 2 වෙනවා මාලිමාව
    ඔය ඔබතුමා අනිත් මිනිස්සුන්ට හිනා වෙනවා නෙද...?
    බලන්නකො පහුවෙනකොට ඔබතුමාට කේදීරි ගාන්න වෙනවා
    ඔක තමයි තිත්ත ඇත්ත
    කො දැන් නිතිපතිව අනුර එලවලා දැමිමාද...?
    අනුරගෙ file වගයක් නිතිපති ගාව තියේනවා
    ඔක තමයි තිත්ත ඇත්ත

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 2 ชั่วโมงที่ผ่านมา

    අයියේ. මුංට දැන් ඔළුව කොලොප්පම් වෙලා.

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 16 นาทีที่ผ่านมา

    නීතිය වෙනස් කරන්න බෑ....? අනේ මේ නිකන් සුරංගනා කතා කියන්න එපා ,ගුඩ් ඩබල . හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා උන්නැහේ...හිරගෙදරට යන්න ඕන එකෙක් රජ ගෙදරට යැව්වෙ නීතිය වෙනස් කරල නෙවෙයි ද...??? අපි ද ඕව කිව්වෙ එයා මනෙ .පස්සෙ කාලෙක...ඇඳුම් ඇඳගෙන ඇවිල්ල ලැජ්ජ නැතිව ජාජියෙන් සමාව ගත්තෙ , එයා කුපාඩි වැඩ කලාට අභිධර්මයෙන් ත්‍රිපිටක දැනුමෙන් අගතැන්පත් බව තමයි සමාජයට පෙන්නුවේ .ඔය අධිකරණයේ දූෂිත එක එක පුද්ගලයෙක් පමණයි .තව ඔය වගේ එකෙක් මතකයි නේ විනිසුරු ලෙනින් රත්නායක , මාසෙ මාරුවෙලා තියෙද්දිත් ගෑනියෙකුට කෙලුයෙ .මෙම කතාව බලාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ( උසාවිය නිහඬයි ) කියල සර්ච් කරන්න ,වාර්තා චිත්‍ර පටයක් ඒවි .

  • @smallHead-x2q
    @smallHead-x2q 2 ชั่วโมงที่ผ่านมา

    Kalin vipakse good peoples la aanduwa horu . 😂😂 dang vipakse Horu tika aanduwa good peoples la 😂😂😂 api NPP we the ready 💪

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 ชั่วโมงที่ผ่านมา

    Me mase vitharai blanne aanduwa gena thiyena viswasaya atha eraganna me kalaya hodatama ethi

  • @smallHead-x2q
    @smallHead-x2q 2 ชั่วโมงที่ผ่านมา

    Game nung game 🎮 horu horu set wei . Api NPP api kohomath ready Horu tika ready daa?????

  • @Tunepixel-gq4xz
    @Tunepixel-gq4xz 3 ชั่วโมงที่ผ่านมา +1

    Heei 😂

  • @ThiliniFernando-pl3vh
    @ThiliniFernando-pl3vh 3 ชั่วโมงที่ผ่านมา +1

    Ane me kiyavanna nathuwa vada karanna kaiya vitharai danne okkotama 😂

  • @GoodPeople-tx9vx
    @GoodPeople-tx9vx 2 ชั่วโมงที่ผ่านมา

    Adare ti buna den appiriyai

  • @lakshitha125
    @lakshitha125 ชั่วโมงที่ผ่านมา

    Moda niithi pathiyaa gedara yawanna thiyenne 😂😂😂

  • @priyanthakumara4679
    @priyanthakumara4679 3 ชั่วโมงที่ผ่านมา +1

    Gon athal kunuharap markating

  • @ZubairInam-j4r
    @ZubairInam-j4r 57 นาทีที่ผ่านมา

    VEDAK NEHA MOKUTH VENNE NEHA NIDASKOTE NIDAHAS NETHTHANG NADU YAI AVURUDU PANEHAK VITHERE ACHCHERAI 😢😢😢

  • @MohammedSadath-l3g
    @MohammedSadath-l3g 2 ชั่วโมงที่ผ่านมา

    Sunil hathunneththi kiwwa🤣

  • @MahendraRasiah
    @MahendraRasiah ชั่วโมงที่ผ่านมา

    Mey wage kalakanni wipaksheyak lokewath nathuwa athi moonta horekam keranne bari nisa pissu adila

  • @AshenKavindu-e9t
    @AshenKavindu-e9t 3 ชั่วโมงที่ผ่านมา

    Nithi pathi ain krnw kiyala arnchiyak nethei?

  • @Asankajaliya-h1k
    @Asankajaliya-h1k ชั่วโมงที่ผ่านมา

    Gotata saport karaddi...uba lasanthawa dannadda jangiyo...danda danne lasantha marila kiyala...mahinda aiya kiyala..basil malli kiyala...etakota mukuth danagena hitiye nadda jangiyo...sabhapati kama dunna vitarai un okkoma horu una...😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊

  • @MohammedSadath-l3g
    @MohammedSadath-l3g 2 ชั่วโมงที่ผ่านมา

    159 yen 9 witharai famous speech karanna talent,,ithuru ayawath training karala ganna oni

  • @sljoks1850
    @sljoks1850 2 ชั่วโมงที่ผ่านมา

    dammika perera ekka deal ekak thiyenwa ne npp ekata.ara tender eka deela.tile import tax eka 120% idan thawa wadi karanna yanne ai

  • @ijranazmie8047
    @ijranazmie8047 2 ชั่วโมงที่ผ่านมา

    Gommampilage photo eke mooge dathtikath pennanot hondaay.

  • @MohammedSadath-l3g
    @MohammedSadath-l3g 2 ชั่วโมงที่ผ่านมา

    Thani thaniyen try kara NPP anduwa wattanna, hari giye na deng kattayama ekathuwela gahanna hadanawa eath wennaha kawadawath anura kumara janathipathi wa samaga rajaya wattanna

  • @MaduraPrasanna-lk7ci
    @MaduraPrasanna-lk7ci ชั่วโมงที่ผ่านมา

    Yako! Me anduwa balaya ganda kalin pasku wartha eliyata daanda kiwwa.
    Balaya gaththama warthawe pitu adui kiwwa
    Wena ekek eliyata daanawa kiwwama e wartha piliganda barilu😂
    Kaatada meka yata gahanda oni wela thiyenne kiyala ekenma penawa.
    Mohomad ebrahim mona pakseda kiyala ratama dannawa. Minimaruwo🤑🤑🤑

  • @selvarajakandiah6088
    @selvarajakandiah6088 2 ชั่วโมงที่ผ่านมา

    76 year Ali baba225 Ali baba

  • @GoodPeople-tx9vx
    @GoodPeople-tx9vx 2 ชั่วโมงที่ผ่านมา

    Ubalausaviyeda pau o kollata thattayagiyeei

  • @patumkuwait9875
    @patumkuwait9875 2 ชั่วโมงที่ผ่านมา

    Atakota ko lasantaga gatnayata nitiya

  • @GoodPeople-tx9vx
    @GoodPeople-tx9vx 2 ชั่วโมงที่ผ่านมา

    Den sajithtaadarenedda aiye uba keriyek hadawathi saji genen uba be

  • @GoodPeople-tx9vx
    @GoodPeople-tx9vx 2 ชั่วโมงที่ผ่านมา

    Walkeriyo

  • @GoodPeople-tx9vx
    @GoodPeople-tx9vx 2 ชั่วโมงที่ผ่านมา

    Sajith genen pukaden nethawa

  • @nabiajulia5678
    @nabiajulia5678 3 ชั่วโมงที่ผ่านมา

    Cam eka dapuwama talgala gilaganna. Itapasse awlak ne

  • @GoodPeople-tx9vx
    @GoodPeople-tx9vx 2 ชั่วโมงที่ผ่านมา

    Ugura panuwodanawa ugure ube gu heiiiiii puke arina ranjan

  • @chamathcooray2984
    @chamathcooray2984 ชั่วโมงที่ผ่านมา

    Ponnayo dennek

  • @SevinuAbegunawardhana
    @SevinuAbegunawardhana 2 ชั่วโมงที่ผ่านมา

    මුගේ කටේ කපෝල ඇවිල්ල මැරෙන්නෙ.වලත්ත කටක්.

  • @priyanthakumara4679
    @priyanthakumara4679 3 ชั่วโมงที่ผ่านมา

    Suda wadikal jeewath wenne na.

    • @umini4737
      @umini4737 2 ชั่วโมงที่ผ่านมา

      අනේ නිකන් පලඩෝ යන්න.අපේ සුදා මාමාට දීර්ගායු ලැබේවා මේ කරන සේවයට.❤

  • @janadilukshi8351
    @janadilukshi8351 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @sankagunathilaka8199
    @sankagunathilaka8199 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @JoyTerrance-b6e
    @JoyTerrance-b6e ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @prasannasanjeewaprasanna9850
    @prasannasanjeewaprasanna9850 ชั่วโมงที่ผ่านมา

    ❤❤