තොපි නොදන්න අමරදේව | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • රංජන අමරදේව | / ranbandi
    ---------------------------------------
    Subscribe Upul Shantha Sannasgala now and stay connected with us!
    #sannasgala #amaradewa #lk

ความคิดเห็น • 136

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +28

    ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් හට සසර කෙලවර නිවන් සුව ප්‍රාර්ථනා කරමු. 💐
    එතුමා සදා අමරණීයයි.❤

  • @Anuruddha1224
    @Anuruddha1224 ปีที่แล้ว +12

    සන්නාගේ අනෙකුත් වැඩසටහන් වගේ නොව මෙය ඉතාමත්ම අසාර්ථක ලෙස මෙහය වීමක් ලෙස දකිමි. වටිනා කාලය ඉතාමත්ම නීරස ප්‍රශ්න ඇසීමට වැය කලා සේ පෙනේ. සෑම විටම රන්ජනව රූස්ස ගසක් අස්සට රින්ග වන්නට යෑම විහිළුවක් සේ පෙනේ😅. රන්ජන ඉතාමත් දක්ෂ හා නිහතමානී ලෙස මෝඩ ප්‍රශ්න වලට පිළිතුරු දුන් බවක් පෙනේ. ඇත්තටම මෙවැනි ප්‍රශ්න ඇසීමම ලන්කාවේ නොදියුණු බවට සාක්ෂියකි. රන්ජන එල කොල්ලෙක් 👍සර්ගේ අනෙකුත් වැඩසටහන් ඉතාමත්ම හොඳයි. මේක නම් චාටර්.

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว

      රංජන කතාවට දක්ෂ නොවීමත් හේතුවක්

    • @upuplperera1729
      @upuplperera1729 ปีที่แล้ว +3

      Really correct.His answering is great 👍 infront of cheap questions.

  • @deminjayasinghe4711
    @deminjayasinghe4711 ปีที่แล้ว +6

    මට පෞද්ගලිකව අප්‍රසන්න නිවේදක මහතෙක්. අමරදේව මහතාගෙ පුතා නිසා බැලුවා. එතුමා ඉතා හික්මුනු නිහතමානි පුද්ගලයෙක් බව පේනවා. අමරදේව මහතා තවත් මහතෙක් ලොවට දායාද කරමින් සාර්ථක පියෙක්ද වී තිබෙන හැඩයි 🙏

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +11

    බොහොම අවංක කතාබහක්. ඔහුගේ වෑයම සාර්ථක වේවා!

  • @pgpremathilaka78
    @pgpremathilaka78 ปีที่แล้ว +7

    අපි මනින විදියට නියම කලාකරුවා තුල සමාජ ශෝධන අවශ්‍යතාවක් ප්‍රකට වී තිබිය යුතුයි!! අමරදේවගේ ඒ ගුණය බිංදුවයි!!!

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +2

    ඉතාමත් රසවත් හරවත් කතිකාවක්
    රන්ජන මහතා මහා ගාන්දර්වයයන් ගෙ පුතුනුවන්
    එතුමා ඉතාමත් නිහතමානි හා කරුනු පැහැදිලි කිරිම ගැන මාගෙ ආචාරය
    තවද වැඩසටහන මෙහෙවි ඉතාමත් සතුටුයි
    මෙවැනි වැඩසටහන ක් සුනිල් සාන්ත මහතා වෙනුවෙන් එතුමගෙ පුතනුවන් සහබාගි කරගෙන ඒ සන්ගිත වෙදියාගේ ආගිය, තොරතුරු ඉදිරිපත් කරන මෙන්,කරුනාවෙන් ඉල්ලා සිටිමි ස්තුති යි

  • @sunilranaweera572
    @sunilranaweera572 ปีที่แล้ว +5

    රංජන් අමරදේව මහත්තය කණපිට ගැහුවට ස්තුතියි සන්නස්ගල මහත්තයට ..(කණපිට ගැහුව කිව්වෙ ඇතුලාන්තයට කතා කලාට)

  • @chitrangipascall874
    @chitrangipascall874 ปีที่แล้ว +7

    I met Rangana when he came to San Diego, California when he came to do the concert with Master WD Ameradeva. They came to San Diego and stayed at my parents home. What stood out about Ranjana was, how humble he was. That visit made an everlasting memory.
    Wish him best of luck in his endeavors.
    From California 🇺🇸

  • @falvlogs6799
    @falvlogs6799 ปีที่แล้ว +6

    අමරදේව කියන්නේ Brand එකක් ඒ නමට තමා වීඩියෝ එක බැලුවේ..❤

  • @neilperies8225
    @neilperies8225 ปีที่แล้ว +4

    Thank u Sanna Sir 🙏. Another valuable chat with Ranjana. Master Amaradeva, most respected musician of Sri Lanka. I hosted his Montreal show in 1991. Most humble & simple person. Ranjana accompanied him to play tabla at his age 19 ! Wish Ranjana strength to carry on legend's Asapuwa. Amaradeva අමරනීයයි ❤ Thank උ සන්නස්ගල Sir ! Ivalue it 👍👍👍

  • @mallikaperera1959
    @mallikaperera1959 ปีที่แล้ว +4

    රංජන ඔබ යතාර්ථවාදී මිනිහෙක්.👍

  • @DahamBalasooriya
    @DahamBalasooriya ปีที่แล้ว +17

    ප්‍රශ්න ඇසීම නිකං පරිචයක් නැති ගතියක් දැනෙනවා.

    • @udithacosta288
      @udithacosta288 ปีที่แล้ว +3

      ඒක බොහොම කතාබහවල් වලදි එහෙමනෙ. එයා අනිත් මිනිස්සුන්ට නින්දා අපහාස වන ආකාරයට හෝ අනිත් මිනිස්සුන්ගෙ රෙදි ගැලවෙන ආකාරයේ පහත් පන්නයේ ප්‍රශ්ණ නිතර අහනවා. එතනදි තමන්ගෙ පහත් කම පෙන්වනවා.

  • @LaksiriHerat-eu9pj
    @LaksiriHerat-eu9pj ปีที่แล้ว +1

    I have observed that Mr Ranjana is a very simple but highly respectable genuine Gentleman. He is highly respecting his Honourable World 🌍 recognized Vetaran musician Mr WD Amaradeva, but he never tries to show off or Boast about him self and it shows that Mr Ranjana's life is with full of quality.
    I admire the way of Vetaran all-rounder & Schooler Mr Upul Shantha Sannasgala, the way he conducted this program and it gives very high quality.
    As a senior citizen, I am requesting the journalist to watch the videos of Sannasgala Sir's and you'll can learn so many things from this world 🌍 recognized Vetaran all-rounder.❤

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf ปีที่แล้ว +9

    ආචාර්ය අමරදේව මිය ගියා කියලා ආරංචි උන වේලාවෙ මට දැනුනෙ පවුලේ කෙනෙක් නැති උනා වගේ.සර්

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 ปีที่แล้ว +2

    Again, thank you, Sanna, for this interview with my favourite musician's son.

  • @DahamBalasooriya
    @DahamBalasooriya ปีที่แล้ว +5

    මට දැනෙන්නේ අවංක සංවාදයකට වඩා පරණ ඇරියස් කවර් කිරීමක් වගේ. මේ වගේ අවිහිංසක නිහතමානි පුතෙකු ගෙන් මේ වගේ ප්‍රශ්න ද ඇසිය යුත්තේ.

  • @Sanjaya-Manoj
    @Sanjaya-Manoj ปีที่แล้ว +11

    රටක් වටින අමරදේව ❤

  • @botta174
    @botta174 ปีที่แล้ว +3

    අමරදේව මහතා❤❤❤ආදරණීය චරිතයක් 🙏🙏

  • @nishanthawithanage7664
    @nishanthawithanage7664 ปีที่แล้ว +14

    දැවැන්ත ගස් දෙකක් මැද්දෙ හැදිල ඒ ගස් වලටත් වැඩියෙන් අතු පතුර විහිදවන ගසක් කසුන් කල්හාර.හැබෑම දක්ශයෙක්

  • @rizwanamith9066
    @rizwanamith9066 ปีที่แล้ว +1

    54 විනායේදී හොදම ප්‍රශ්නයට හොදම උත්තරය ලංකාවේ මිනිස්සු ගැන.

  • @ChandrasiriHalahakoon-fg6bn
    @ChandrasiriHalahakoon-fg6bn ปีที่แล้ว +4

    අමරදේවයන් කුවේට් ආපු දවසේ ඔහුව ගේන්න air port එකට ගෙනිච්චේ GMC blazer එකක්.මම ඒ වාහනයේ ගියා. ඒ පැය භාගය අමතක නොවන දවසක්

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว +2

    අමරදේව ගැන කතා කරන්න පුතා උනාට රන්ජන සුදුසු නැත.

  • @chamindesilva666
    @chamindesilva666 ปีที่แล้ว +12

    තවත් දක්ශ 'පියානෝ' වාදකයෙක් 😊🥲😹

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka ปีที่แล้ว +3

    ඇත්තටම ඔබ තුමා ගිත ගායනා කරනවා දැකිම තමයි අප සැමගේම බලාපොරොත්තුව ..

    • @elondare8990
      @elondare8990 ปีที่แล้ว

      කවුද අපි 😯

  • @paulranasinghe667
    @paulranasinghe667 ปีที่แล้ว +1

    Thank you Upul.

  • @sapumaldevindaBenththaradanwTh
    @sapumaldevindaBenththaradanwTh ปีที่แล้ว +3

    සන්නා පටිට අවස්ථාවාදියෙක් මන්ද අමල් පෙරෙරාට කසුන් කල්හාරට තිබෙන ගරැත්වය රන්ජනට සන්නා දෙන්නෙ නැහැ. සන්නාගෙ හිතෙ අමරදෙව ගැන මොකක් හෝ අවුලක් තියෙනවා .

  • @prabathchanaka8256
    @prabathchanaka8256 ปีที่แล้ว +3

    රන්ජන අයියා දකින්න ලැබිම සතුටක්

  • @sudesh-zv2fe
    @sudesh-zv2fe ปีที่แล้ว +4

    අමරදේව මාස්ටර්, ශූරීන් හෝ වෙනත් ගරුත්වයක් ඇතිව කතා කරන්න දිව නැමෙන් නැති හිංගල ගුරෙක්.

    • @pathirana64
      @pathirana64 5 หลายเดือนก่อน

      මුge එහෙම ලොකු කමක් තියෙනවා මිනිස්su න්ට රෙස්පෙක්ට් කරන්න දන්නෙ නැහැ

  • @srmniroshaamarasinghe5997
    @srmniroshaamarasinghe5997 ปีที่แล้ว +7

    අමරදේවයානන් වෙනුවෙන් ඔබ සංගිතයත් එක්ක එලියට එන්න. ඔබට එතුමන් විය නොහැකි ඇති. නමුත් ඔබ ඔබ වෙලා එතුමගෙ ගීතත් එක්ක එලියට එන්න.

  • @virajlakmal9051
    @virajlakmal9051 ปีที่แล้ว +3

    ❤❤❤ ලස්සනයි

  • @botta174
    @botta174 ปีที่แล้ว +1

    නිරායාසයෙන්ම....මරණය ආරංචි උණ ගමන්.....ඇඩුන....මට වයස 40යි.....අනේ මන්ද....ඒක මාරයි.....

  • @imiraperera697
    @imiraperera697 ปีที่แล้ว +7

    මං දැකපු මහ ගස් යට හැදුන ගහක් තමා සුනිල් පෙරෙරා ගෙ පුතා ගයාන්😊

  • @chandimalsanjeewa8824
    @chandimalsanjeewa8824 ปีที่แล้ว +2

    නියමයි ලොක්කා

  • @isurumadhushanka7705
    @isurumadhushanka7705 ปีที่แล้ว +1

    Great...👍

  • @Wikums1
    @Wikums1 ปีที่แล้ว

    අපි මොරටු පුතුන්
    ඔබත් වන්නකු වත්ත වඩුගේ
    අපි මොරටුව ට යමක් කරමු

  • @Privatisation-z9e
    @Privatisation-z9e ปีที่แล้ว +2

    "'Sir...machan kiyanawanam mama asai"" Ranjana ❤❤❤❤

  • @samithadisanayaka4381
    @samithadisanayaka4381 หลายเดือนก่อน

    සර් පුලුවන්නම් රෝහණ වීරසිංහ සමග සාකච්ඡාවක් කරන්න.❤

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 ปีที่แล้ว

    කතකරන ආකාරයට රන්ජනගේ ලෝකේ අමරදෙවයන් නැත.

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +3

    රන්ජන්ට මචං නොකිව්වට අපිට තොපි කියනවනෙ .. ප්‍රචණ්ඩකාරියි. ඒ වගේ තාත්තා කෙනෙක්ගෙ පුතෙක් වීම සතුටක් බව පිළිගැනීම හරිම නිහතමානීයි. රන්ජන් කියපු අනෙක් වැදගත් දේ තමා "ජන සංගීතයෙන් ලොවට යාම" ලෝකෙ දේවල් අපි අරන් ආයෙ ලෝකෙට යන්න දෙයක් නෑනෙ. ලෝකෙට යවන්න ඕනෙ රටේ දෙයක්. ඒක ඇත්තක්.

  • @indikaatapattu4511
    @indikaatapattu4511 ปีที่แล้ว +2

    open talk-respect Ranjana😯

  • @janaka.jayasinghe
    @janaka.jayasinghe ปีที่แล้ว +1

    මිනිස්සු අමරදේව කියලා හදපු ෆ්‍රේම් එක කඩපු පුද්ගලයෙක් අමරදේව කියන්නේ.. ප😊

  • @AvishkaLaknath
    @AvishkaLaknath ปีที่แล้ว +19

    වටිනා කතාබහක් අපතේ ගියා කියල වගේ තමයි මට දැනුනෙ. රංජනට මීට වඩා දේවල් කතා කරන්න තිබ්බා. කතා කරන්න ඕන තරම් අවස්තා සන්නස්ගල දෙන්න හැදුවා. ඒත් අවස්තාව ගත්තෙ නෑ කියලයි මට තේරුනේ. මම වැඩසටහන අවසානයේ frustrated.

  • @ruwansameera9779
    @ruwansameera9779 ปีที่แล้ว +1

    සමාජ විචාරකයක් ඕනේ

  • @bumiproduction574
    @bumiproduction574 11 หลายเดือนก่อน

    මං ලියපු පොතක් ත්යෙනවා මට පින්ට් කර ගන්න විදිහක් නැ ...සර් උදව් කරනවාද..

  • @morningvlog9771
    @morningvlog9771 ปีที่แล้ว

    Good luck🎉

  • @chathurasudesh6264
    @chathurasudesh6264 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @nimeshkuweit5099
    @nimeshkuweit5099 ปีที่แล้ว +2

    අනේ තොපි නොදන්න අමරදේව 😅

  • @manjulacaldera8563
    @manjulacaldera8563 ปีที่แล้ว +1

    🙏❤💐

  • @nishanthawithanage7664
    @nishanthawithanage7664 ปีที่แล้ว

    Upulshantha kiyanne kaatawathma dana namana kenek newei.eunaata mahaagaandarwayata garu kireemak washayen tikak dana nemuwa kiyala denuna palaweni wathaawa

  • @dayan8966
    @dayan8966 ปีที่แล้ว +3

    මහගස් යට පොඩිගස් කෙසේවෙතත් මිනිස්සු උපතින් අරගෙන එන කොටසක් තියනව කියන එකනම් අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා ලොකුසර්, සරලව කිව්වොත් හැකියාව, දක්ශතාවය, වාසනාව, පින වාගෙ දේවල්. මෙතුමා අමරදේව මාස්ටර්ගෙ පුතා වෙන්න තරම් භාග්යවන්ත වෙලා තිබුනට එතුමා තරම් සන්ගීතයෙන් උපතින් ගෙනා දක්ශතාවයක් නැතිව ඇති. ඒකයි මෙතුමගේ ජීවිතේ එයාගෙ හැකියාව අනුව මේ විදිහට අරගෙන යන්නෙ. සසර පුරුදු කියන්නෙ මේවට. අපට තියන දුක තමයි ඔබතුමාවගේ දෙයක් කරන්න පුලුවන් පුද්ගලයෙකුගෙ ශබ්දකෝශයේ ඒවගෙ වචන නැති එක.

    • @asankarath
      @asankarath ปีที่แล้ว +1

      ඒත් මං දැකලා තියෙනව රන්ජන 2015 වගේ නෙළුම්පොකුණෙ තිබ්බ අමරදේව මාස්ටර්ගෙ ප්‍රසංගයක ආරාධනා ගීතය ගායනා කරා.අමරදේව මාස්ටර් වගේමයි.

    • @dayan8966
      @dayan8966 ปีที่แล้ว +2

      @@asankarath මම එතුමාව පහත්කලා නෙවෙයි. ඒත් අමරදේව මාස්ටර්ගෙ සින්දුවක් ඒ විදිහට කියනවා කියන එකයි, අමරදේව මාස්ටර් ලන්කාවේ සන්ගීතය වෙනුවෙන් කල සේවයයි කියන්නෙ අහසට පොලව වගේ නේද? සසර කුසලතාවලින් තොරව මේ දේවල් විග්‍රහකරන්න යන එකම විහිලුවක්. අමරදේව මාස්ටර් නැවත කොහේ ඉපදුනත් සන්ගීතයෙන් ඉතා විශිශ්ටයෙක් වේවි. ඒක තමයි එයාගේ ලයිෆ් ෆ්‍රැක්ටිස් එක. ඒකයි එයාගේ පුතාටවත් ඔය තරම් සන්ගීතයෙන් පෝසත් පරිසරයක් තිබිලත් ඔහුව ඉක්මවා යන්න බැරිවෙලා තියෙන්නෙ. ඒකයි අපි තේරුම්ගතයුත්ත.

    • @upuplperera1729
      @upuplperera1729 ปีที่แล้ว

      Great comment.Thank for your thoughtfulness.

  • @Sandakathmini01
    @Sandakathmini01 2 หลายเดือนก่อน

    අමරදේව ශුරීන් නිසා වැඩ සටහන බැලුවා

  • @athulaperera5573
    @athulaperera5573 ปีที่แล้ว

    අමරදේවයන්ගේ ළමා කාලයේ සිට ඉන්දීයාවට යන අතර කාලයේ ඇත්ත තොරතුරු දැන ගන්න.. කොරළවැල්ලට එන්න.... අමරදේවයන් නම දාපු ලොකු අයියගෙ පුතා ඉන්නවා ශාමන්ත ශ්‍රි අමරදේව.... වයස 70 යි..

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว +1

    Sanna niyama kapati naluvek oba..avasthavadi..🤔

  • @ranjithkothalawalage
    @ranjithkothalawalage 10 หลายเดือนก่อน

    සමහර තැන්වල ඇතුගල පාමුල බුරන , කෙදිරිගනාන බලුකුක්කෙක් දැක්කා ... අසපු ගගා

  • @SamithMadusanka-bl6br
    @SamithMadusanka-bl6br ปีที่แล้ว +1

    ඔව් දන්නෑ මම නම් අමරදේව

  • @anandakumara6950
    @anandakumara6950 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @kalumprasannaHW
    @kalumprasannaHW ปีที่แล้ว

    රන්ජන් රාමනායක

  • @gayanprasanna3882
    @gayanprasanna3882 ปีที่แล้ว

    💐💐💐💐💐💐

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว

    අන්‍යරටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත නර්තනාදී කලා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටට ගුණනුවණ හීන බෙලහීන කම්මැලි මිනිසුන් බිහි කළහ.කාමුම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සති සමාධි නුවණ වනසන කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම මාධ්‍ය හා කලාවෙහි රසිකයන් කරවීම සීමා කලයුතු වෙති . මෙවැනි මාධ්‍ය හා කලාව අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත.........

    • @gayashanmaduwantha7977
      @gayashanmaduwantha7977 ปีที่แล้ว +2

      😂ට්‍රැක් ද බන්.. සාහිත්‍ය කලාව නැති මිනිහෙක් කියන්නෙ ම්ලේච්ඡයෙක්.. නොදන්න පු*කවල් නොකියා ඉන්න.. ක්‍රිමිනල් රෙකෝඩ්ස් අරන් බලන්න ලෝකෙ දියුනු රටවල් උඩින්ම ඇති

  • @chameetheman
    @chameetheman ปีที่แล้ว

    So he is the one pushed WD to sing with Sunflowers band back in mid 90s for money ryt? ( danno danithi )

  • @TheTravelerOfTheFuture
    @TheTravelerOfTheFuture ปีที่แล้ว

    😍

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 ปีที่แล้ว

    පියාණන් වු පමනින් අමරදේවයන් ගැන කියන්න රන්ජනට සුදුසු කමක් තියනවද.

  • @clusternd
    @clusternd ปีที่แล้ว

    Edit eke Audio Jump venava, Edit karanna danna ekek nedda.

  • @EnchantedPsyche_
    @EnchantedPsyche_ ปีที่แล้ว

    අමරදේව සර් විකුනන්න try කරා අමාරු උනා නේද 🤣

  • @isaraguruge8612
    @isaraguruge8612 ปีที่แล้ว +1

    වැඩසටහන මීට වඩා සාරවත් වුනානම් ?

  • @nissansaladissanayake1182
    @nissansaladissanayake1182 ปีที่แล้ว

    “Sir” kiyana wachanaya awabawitha karana ratak meka

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 8 หลายเดือนก่อน

    Ranjana is a very humble gentleman and really truly speaks to Sanna. But Sanna try to create a very low level cheap reception to the guest.

  • @chathunjanuka2006
    @chathunjanuka2006 ปีที่แล้ว +2

    ලගක ඉදන් සර්ගෙ ඉන්ටවු බලනව චාමර වීරසිංහ ව ඉන්ටවු කරන්න බැරිද😊

  • @atampahura
    @atampahura ปีที่แล้ว +3

    සන්නගේ චැනල්වල බලපු නීරසම වැඩසටහන

    • @sanirafdo5406
      @sanirafdo5406 ปีที่แล้ว

      පම්ක

    • @duminda593
      @duminda593 ปีที่แล้ว +2

      @@sanirafdo5406උඹ හැමෝටම උබේ පම්ක දෙන්න එපා බං . මටත් දීල තිබුන . අනිත් අයගෙ අදහස් දරාගන්න පුරැදුවෙයන් . උබ විතරක් නෙමෙයි හරි . වැඩිහිටියෙක් ද උඹ?

    • @duminda593
      @duminda593 ปีที่แล้ว

      I Agree

  • @lemongaming5198
    @lemongaming5198 ปีที่แล้ว

    Sir surendra perera wa gennako , me dn balal awe sir surendra perera ta e kale dena comment ekak

  • @duminda593
    @duminda593 ปีที่แล้ว +3

    ගායකයෙක් විදියට අමරදේවට කැමතියි ඒත් මනුස්සයෙක් විදිහට අමරදේව කුහක අමුනුස්සයෙක් අමරදේවගෙ ගෑනි කොහොමද කියල දන්න අය දන්නව.මුන්ව මොකට ගෙන්නවද මන්ද මේ සන්න 😅

    • @sapumaldevindaBenththaradanwTh
      @sapumaldevindaBenththaradanwTh ปีที่แล้ว +1

      උබ වගෙ එකෙක්ව අමරදේව වගෙ කෙනෙක්ගෙ මයිලක් ලගින් තියන්නත් බැහැ

    • @sanirafdo5406
      @sanirafdo5406 ปีที่แล้ว

      පම්ක

    • @duminda593
      @duminda593 ปีที่แล้ว

      @@sapumaldevindaBenththaradanwTh උඹ අමරදේවගෙ මයිල් ගැන හොඳට දන්න පාටයි . සපුමල් කිව්වට මැක්කෙක් නෙ 🤣.

    • @duminda593
      @duminda593 ปีที่แล้ว

      @@sanirafdo5406 ඔව් ඇත්ත පම්ක වගේ තමයි

    • @sapumaldevindaBenththaradanwTh
      @sapumaldevindaBenththaradanwTh ปีที่แล้ว

      @@duminda593 උබ වගෙ මොංගල් පකයලා පුක දෙන හැටිත් දන්නවා එ් වගෙම අමරදේව වගෙ කෙනෙක් ගැනත් දන්නවා

  • @gaminiwickramasekara9869
    @gaminiwickramasekara9869 ปีที่แล้ว

    මෙිි සන්නස්ගල කියන පජාති පරයත් එක්ක රංජන අමරදේව මෙහෙම වාඩිවෙලා ඉන්න එකත් මට දුකක් .තාත්තා(අමරදේව ) අපට මැවූ ලෝකය බල්ලෙක්ට පාව දුන්නා වගෙයි .

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 ปีที่แล้ว

      එයා ලෝකෙ මවලා තමයි සුනිල් ශාන්තයන්ව නැත්තටම නැති කළේ ,ඔයා විභාග පාස් කළාට බුද්ධිය නැති කෙනෙක් මෙහෙම අපහාස කරන්නෙ , අකමැති නම් නොබලා ඉන්න

  • @KAManoj-yt8bw
    @KAManoj-yt8bw ปีที่แล้ว +1

    සන්නා මේ channel පටන් ගත් දී තිබ්බ ගතිය දැන් නෑ. දැන් නිකං නූගත් බෝක්කු පාලුවෙක් වගේ වෙලා. වෙන වෙන පටු අදහස් ඉෂ්ථ කර ගැනීමි යන්නේ . Unsubscribe 😅😅😅

  • @dineshshanaka7380
    @dineshshanaka7380 ปีที่แล้ว +2

    රංජන් රාමනායක කියන්නෙත් දාගත්ත නමක්

    • @thushanilamahewa3789
      @thushanilamahewa3789 ปีที่แล้ว

      ඉතිං අපිට මොකද බන්..ඒක ඒ මනුස්සයාගේ කැමැත්ත නම් අපිට පාන්ද

    • @chinth8406
      @chinth8406 ปีที่แล้ว +1

      ලංකාවෙ ඉන්දියාවේ නලු නිලියන් STAGE NAME ලෙස වෙනත් නම් පාවිච්චි කරනවා . රජිනිකාන්ත්, ආක්ෂේ කුමාර්, මමුති, නැපෝලියන්, රාජේෂ් ඛන්නා මේ සේරම එහෙම දාගත්ත නම්

    • @dineshshanaka7380
      @dineshshanaka7380 ปีที่แล้ว

      @@chinth8406 අනිවාර්ය සහෝ... ඉන්දියාවේ එහෙම නම් කලින් මම දැනුවත් වේලා හිටියේ නෑ...ස්තූතිය

    • @dineshshanaka7380
      @dineshshanaka7380 ปีที่แล้ว

      @@thushanilamahewa3789 උඹලා වගේ පාන් අයට නෙවෙයි බන්.. නොදන්නා කෙනෙකුට දැනගන්න එහෙම දැම්මේ ... නැතුව රංජන්ට අපහාස කරන්න නෙවෙයි ... උඹට පාන්ද නැද්ද කියලා උඹ තමා දන්නේ 🤣😂🤣😂

  • @chandrakumarakumarapeliara2479
    @chandrakumarakumarapeliara2479 ปีที่แล้ว

    තෝ … ගහලය , අපි දන්න උතුම් අමර දේව ..

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 ปีที่แล้ว

    රංජනගෙ ප්‍රකාශවල නිර්ව්‍යාජබව පැහැදිලියි.. ලෝකෙ රටෙ අයිකන් එකක් උන මනුස්සයෙක්ව අභිබවා යන්න පුතා උන පමනින් බැහැ..
    ඒක බලාපොරොත්තුවෙන සමාජයක් නම් ඉතින් ඒ නොදියුනු සමාජෙ ගැන තමයි රන්ජන කිව්වෙ..
    සන්නස්ගල මොකක්දෝ ඇරියස් 3ක් කවර් කරන්න හැදුවා ඒක නොගැලපෙන උත්සහයක්..
    කොහොම උනත් මේ වටිනා වැඩසටහනට සන්නස්ගලට ස්තූතිය.

  • @surangaathapattu2485
    @surangaathapattu2485 ปีที่แล้ว

    රුක්මනී දේවි නමත් පස්සේ දාගත්ත නමක් නේද?

  • @SLHeartTv
    @SLHeartTv ปีที่แล้ว

    Comment dammath ain karanne pansal gana banapan wenama program ekak karala music walai art walai drama walai politics walai okkoma pansal gana me kariyage programm

  • @vijitjay9.303
    @vijitjay9.303 10 หลายเดือนก่อน

    චෙප්ට Newei
    බන් චැප්ට

  • @prasannafernando226
    @prasannafernando226 ปีที่แล้ว +1

    කාලකණ්නි කතාබහක්. තේරුමක් නෑ. දෙවෙනි ඉනිම බලලා දෙරණ පුවත් අහලා බුදියගත්තනම් මීට වඩා තේරුමක් තියෙනවා.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว

    😭🤣😭🤣

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว +2

    කොඩි ගහ යට එකෙ දැකලා තියෙනවා

    • @JRC432
      @JRC432 ปีที่แล้ว +2

      අර මැනේජර් ලොක්කා නේද🤔

    • @thariyahariya401
      @thariyahariya401 ปีที่แล้ว

      @@JRC432 හ්ම්

    • @avishkayohan2174
      @avishkayohan2174 ปีที่แล้ว

      සිරාවට පොරද ඉන්නේ machan

  • @kumardheva-2144
    @kumardheva-2144 ปีที่แล้ว

    Kaalakanniyek

  • @nissansaladissanayake1182
    @nissansaladissanayake1182 ปีที่แล้ว

    Me kondaya puduma kunu hithak thiyana jarawak

  • @rayansandaruwan3183
    @rayansandaruwan3183 ปีที่แล้ว +1

    ඔය උන්නැහේගෙ ළමයිනුත් ඔහොම තමයි බ්‍රෝ. හැමෝම එක වගේ වෙන්න ඕන නෑ. එහෙම වෙනව නම් පයිතගරස්ලා කීයක් ඉන්න ඕනද දැන් නේහ්?

  • @kapilawelivita741
    @kapilawelivita741 ปีที่แล้ว

    No taste....

  • @Xham08
    @Xham08 ปีที่แล้ว

    මෙලෝ රහක් නෑ

  • @SLHeartTv
    @SLHeartTv ปีที่แล้ว

    Yako pako hama huththatama gawaganna epa pansala

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 ปีที่แล้ว

    ANEE MEE SANNASGALA KIYANAEKAATA HARIYATA IDAGANNABARI EKEEK

  • @Sankari-f3v
    @Sankari-f3v ปีที่แล้ว +1

    ඇත්ත්ම කතාව නම් අමරදේව කියන්නෙ උද්දච්ච ආත්මාර්තකාමි මිනිහෙක්... වෙන කාවවත් ඔහුව අභිබවා යනවට අකමැති... කිසිවෙකුට අත නොදුන් කෙනෙක්...

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අපිට සුනිල් ශාන්තයන් නැති වෙන්න ඒවා තමයි හේතු උනේම

    • @kkunml
      @kkunml ปีที่แล้ว

      මේ කට උත්තර ය නන්දා මාලිනී කියල තියනව. අමරදේව ඔය ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් චරිතයක්

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 ปีที่แล้ว

      ඒවාට උත්තර කේමදාස මාස්ටර් දීල තිබුණ .

    • @janakaprasad6451
      @janakaprasad6451 ปีที่แล้ว

      ​@@kkunml නන්දා මාලිනිය කියන්නෙත් ඒ ජාතියෙම එකක්. එක ෆිල්ම් එකට ජෝතිත් එක්ක සිංදු කියන්නබෑ කිව්ව.

  • @bumiproduction574
    @bumiproduction574 11 หลายเดือนก่อน

    Sir...mata oya phone number onne