ගෙදර පහන පත්තු කරලා තාත්තට ඉක්මනින් සුවවේවා කියා ප්‍රාර්ථනා කරා|victor rathnayake ගැන කියන පොඩි පුතා
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- #Victor_Rathnayake #lelum_rathnayake #news_sl
*මම තාත්තට ආදරෙයි
විකටර් රත්නායක (victor rathanayake )ගැන පොඩි පුතා කතා කරයි
ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න
හොද පුතෙක් ඔන්න ඕකමයි වෙන්න ඕන,,,කොච්චර ප්‍රශ්න තිබුනත් තමන්ගේ ලේ කකියන්නේ මේ වගේ අවශ්‍යතවේ❤❤❤❤
තාත්තව කිසිම ගුණයක් නැතිව මුදලට ගිජු කමට ඔය අවාසනාවන්ත තත්වෙට ඇද දැම්ම මහා පාපයක් කරගත් අවාසනාවන්ත පුතෙක්!
හැමෝම තේරුම් ගන්න වික්ටර් මහතා මේ සංගීත කලාවට කරපු මෙහෙවර කාටවත් අමතක කරන්න බෑ ඔබ තුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
ශ්‍රේෂ්ඨ ගායකයෙක් ඉක්මණින් සුව වේවා...!!
පෞද්ගලික ජීවිතය අදාළ නෑ...
එතුමා ලාංකේය සංගීතයට කරපු මෙහෙය වචනයෙන් කියන්න බෑ ❤️
*කවුරු කෙසේ කුමක් කීවත් කුමන පෞද්ගලික මතිමතාන්තර තිබුනත්*
*ආදරණීය,සුන්දර,නිහතමානි, ගායනා ලෝකයේ රජ්ජුරුවානන් වන වික්ටර් රත්නායක සූරීන්ට තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආශීර්වාදයෙන් ඉක්මන් සුවය පතන අතර,තවත් දශක ගණනාවක් ජීවත් වීමට වරම් ලැබේවා ලැබේවා ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.*
දෙමාපියන් මොන වැරදි කරත් අපි දෙමාපියන්ට සළකන්න ඕනි. දෙමාපියන්ට සලකන පින කියල නිම කරන්න බෑ. තෙරුවන් සරණින් ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා
වික්ටර් කල වරදක් නැහැ.
එදා ඔබ ,"තාත්ත මැරැනා"කියාසටහනක් දමනවිට, මමනමි දැනගත්තා ඔබ තමයි තත්තාට වැඩියෙන්ම ❤ ආදරය කරන පුතා බව.ඒමොකද වැඩියෙන්ම ආදරය කරන කෙනාට තමයි වැඩියෙන්ම තරහ ,දුක දැනෙන්නේ .ඒතරහව ඒදුක නිසාම තමයිතමන් කරන කියන දේ හොදද නරකද කියා නොතේරෙන්නෙ ,
ඇත්ත කථාව මේ දෙක අතරෙ සම්බන්ධයක් තියනවා.
Me puthala denna dagaluwe ookata tamaiii..habaii..danne nedda wedanawa nopennuwata ,,daruwo awurudu 4k witara ,,tisse a manussayawa kochchara mada gahuwada..habai daruwinwa koi welawakawat prasiddiye wiwechanaya karema ne..jayantha neti una welawet me prashna nisa ohu prasiddiye koi widihata muna dunnat,,hadawathin widawapu tarama daruwanta notherunada
හෙලයේ විශිෂ්ඨතම ගායකයාණෙනි.... ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු....
තාත්ත කෙනෙක් ලෙඩ ඇදක ඉන්න කොට දරැවෙකුට දැනෙන දුක තරම් දුකක් නෑ පපුව පිච්චෙනව♥️
Lelum ඔබ හොඳ පුතෙක් ...තාත්තා ta වෛර කරන්න epa ..
එතුමාට ඉක්මනින් සුවය ලැබේවා ...!
ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා .රසාස්වාදය බල්ලට ගිය සිංදු තියන වර්තමාන යේ ඔබවැනි පරිපුර්ණ දැනුම් සම්භාරයක් ඇති ඔබතුමා වැනි අය රටට සම්පත් . පෞද්ගලික ජිවිතය අපට වැඩක් නැහැ .🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏
අවසානයට හරි පුතාගෙ ආදරයේ වටිනාකම තාත්තට වැටහේවා
තාත්තා අයියව බලන්න වත් ගියේ නෑ ....එයා ගොඩක් තාත්තා ආවේ නෑ කියලා දුක් උනා...මල්ලී ඔයා නපුරු වෙන්න එපා තාත්තා ට මයිත්‍රී කරන්න ...වයිර කරන්න එපා ....අද එයා කරපු දේවල් වල ප්‍රතිඵල ලැබිලා තියෙනවා ....මෙහෙම ලෙඩ්ඩු සුව වෙන්නේ නෑ ...සුව උනත් සොම්බි තත්වයෙන් ඉන්නේ ...සොම්බි තත්වයෙන් ඉන්න කෙනෙක් ඔය ගෑනු කෙනා බලාගනී හිතන්න බෑ...ඔයා හොඳ ලමයෙක්....හොඳ ආදර්ශමත් කෙනෙක් ...ඔයාට දෙවි පිහිටයි ....
yes you right you give right answer
Ela
නිකං දන්නවවගේ බොරු නොකිය ඉන්න....එයාට හරි කල්පනාවක් තිබුනෙ නැහැ.තාත්තට බලන්න එන්නතැනට කටයුතු නොකල කලගුන නොදත් පියාගේ අගය නොතේරුනු අවාසනාවන්ත දරුවො...
@@georgevinitia1502 එහෙම කියන්න එපා බං මාත් ගියා ජයන්ත මල්ලි බලන්න ..අපේ ෆැමිලි frds නිසා...දරුවන්ට අවාසනාවන්ත කියන්න එපා...මම දන්න නිසා තමයි කිව්වේ..ජයන්ත මල්ලිගේ සිහිය විකල් උනේ නෑ හොඳට කල්පනාව තිබුනා...
@@sanjubandara305 ඔබ Family friend නම් ඇත්ත ඇතිසැටියෙන් දැනගන්න ඕන..එහෙමනම් ඔබ කවදාවත් වික්ටර් රත්නායක අයියට දොස්පවරන්නේ නැහැ..මුදලට ගිජුකම නිසා තාත්තට ඉතාම අසාධාරණ ලෙස අපහාසකල ( මියගිය දුව හැරෙන්න )මේ දරුවන් මහා පාපකර්මයක් කරගත් අවාසනාවන්ත දරුවන් ! දරුවන් එපා වුනේ බිරිඳ නිසා නෙවෙයි..දරුවන්ගේ නොමනා ක්‍රියාකලාපය නිසා...පව්ල තුල විසඳාගතයුතු දේවල් හිතාමතාම තම පියාට සමාජයෙන් ගැරහුම් ලබාදීමට මොනතරම් බොරු කිව්වද...එහෙව් දරුවන් මොකටද ! ඔය පාපයෙන් ගැලවෙන්න ලැබෙන්නෙ නැහැ හිතාමතාම කල නිසා!
පුතෙක් හැටියට මේ වෙලාවේ තාත්තා වෙනුවෙන් කලහැකි උපරිමය කරන්න....මේ අවස්ථාව දරුවෙක් හැටියට නැවත ලැබෙන්නෙ නැහැ....මේ බැඳීම් වලින් මිදිලා සසරින් ම්දෙන්නයි අපි හැමෝම උත්සාහ කලයුත්තේ....මොන දේ උනත් අපේ රටට පහල වු අතිව්ශිෂ්ඨ ගායකයෙක් ..ඔහුට ඉක්මන් සුවය ලැබේවා..🙏😇
සන්ගීත වේදියාණනේ ඔබට🙏 නිදුක් නිරෝගී දීර්ගායු සුව ප්‍රාර්ථනා කරනවා තුනුරුවන් ගේ සරනයි ඉක්මනින් සනීප වේවා ආදරෙයි ඔබතුමාට අපි ගොඩක් 🙏🙏🙏☸️☸️☸️
Victor is the last living legend of music industry in Sri Lanka. We all must protect and pray for him. He is a diamond 💎
වික්ටර් රත්නායකයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
හොද පුතෙක් ...වික්ටර් රත්නායක මහත්මාට ඉක්මන් සුවය ලැබේවා
උතුම් පුතෙක්. වෙන මොකුත්ම කියන්න ඕනෙ නැහැ. ඔබ වැනි දරුවන් ඇත්තටම සම්පතක්.
සද කැන් වැසිලා අදුරේ එතිලා..
ගනදුරු රූ තනිකම නෑ..
සොයා එන්න ගනදුරු තරු නිවලා..
මගේ එලිය අද ඔබ පමනි...
දහස් වරක් අසන්නට හැකි වූ සොදුරු ගී කලාවක් දයාද කර වික්ටර් රත්නායකයන්ට ඉක්මන් සුව ලැබේවා...
Heki ikkmanin purana suwayata path ewa kiyala parathana karana oba thumata
May Triple Bless Mr. Victor Ratnayake. Get well soon.
පුතා ඔයාලා ඉක්මන් උනා වැඩියි. හැමදාම හිතන්න තාත්තා කියන්නෙ තාත්තා. එයාගෙ වැඩකටයුතු වලට සහයෝගය දීලා හිටියානම් අද ඔයාලා ඔක්කොම සතුටින් තාත්තාගේ ඇද වටේ ඉදන් තාත්තාට ආශීර්වාද කරනවා.
Oba hari
ලෙයට ලෙය කකියනවා☝️ඒකයි ඇත්ත♥️
අපෙ දෙමාපියන් අපිව හදන්න විදින දුක අපිත් එ තැනට ආපු දවසට තමා හොදින් දැනෙන්නේ ..එහෙම උනත් ,නුනත් අපි කවදාවත් අපෙ දෙමාපියන් ව අපි ලංකර ගන්න ගැහැනියක් නිසාවත්,පිරිමියෙක් නිසාත් දුරස් කරන්න හොද නැහැ ..මොකද මෙ ආත්මෙට අපිට එක සැරයයි එ දෙමාපියන්ව අපිට හමු වෙන්නෙ...අවසන් හුස්ම පොද හෙලන තාක් කල් අපි අපෙ දෙමාපියන් ඇස් දෙක වාගෙ බලා ගන්න ඔනා...මගෙ එකම ප්‍රාර්ථනය එයයි
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා..කියල ප්‍රාර්ථනා කරනවා.වික්ටර් මහත්මයා..
ඔයාලා පෙරසේම එකතුවේවා මේ දෙගොල්ල මේ තරමටම වෙන්කරන්න සෝෂල්මීඩියාත් බලපෑවා මෙයාලාහිතේතරහට දුකට කියනදේ එයාලට දුන්නා එයාලා කියපුදේ මෙයාලට කිව්වා දෙගොල්ලෝම තරහා තවත්වැඩියි
වික්ටර් රත්නායකයානනී ඔබට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.... ජේසු පිහිටයි.
ඇත්ත නියම පුතෙක් ,තෙරුවන් සරණයි
ඇයි පෞද්ගලික ජීවිතේ මෙහෙම එලියට දාන්නෙ. ඔබ බැදිල නෑ අපිට උත්තර ලබා දෙන්න
ඔබ නිවැරැදි.
බලවත් පණිවුඩයක්..... මාධ්‍යයේ "අ"යනු කියවන්නන්ට හොඳ පාඩමක්. ස්තුතියි.
මිනිස්සුන්ට දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා එතැනදී පීඩනයකට එළියට දාන්න වෙනවා නැත්තං දිවි නසා ගන්න වෙන්නේ එකට වඩා මේක හොඳයි.
@@ntoon5405 දිවි නසා ගන්නවට වඩා හොදයි කියලා තමන්ගේ පෞද්ගලිකත්වය ලෝකෙට දෙන එක හරිද? එහෙනම් දිවි නසා ගත්‍ත අය ඔක්කොම තමන්ගේ පෞද්ගලිකත්වය මෙහෙම ප්‍රසිද්ද කරා නම් ඒ අයට හිතෙයි දිවි නහගන්න එක හොදයි කියලා
ඔබ හොඳ පුතෙක් ,
තාත්තා, තනීතිරණ ගත්තාට, ඔයාලා වෛර කරන්න එපා .සංසාරෙ හැටි ඔහොම තමයි. බුදු දහමට අනුව අනිත්‍ය මෙනෙහි කරන්න.ඔබට ජය ගත හැක. යහපතක්ම වෙවා.!!!!!
මගේ ප්‍රියතම ගායකයා.තෙරුවන් බෙලෙන් ඔහුට සුව වෙයි. Clots දියවෙන්න දැන් බේත් තියෙනවා. ලෙලුම් හිතන විදිය හරි.කවුරු මොනවා කලත් ඒ ඔබේ තාත්තා.කතා කරන්න බැරි වුනත් මේ වෙලාවේ යටි හිත වැඩ කරනවා. ඔබ තාත්තාට තෙරුවන් සිහිකරන්න ලඟට ගිහින් කතා කරන්න. මොනවා වුනත් ඔබ ඔහුගේ පුතා.වික්ටර් කාටවත් තනියම අයිති කරගන්න බෑ.ඔහු රටටම අයිතියි.මතක තියාගන්න, අන්තිම වෙනකම් විංඟ්ආනය වැඩ කරනවා
ඔයායි අයියයි තාත්තාට ඔය විදියට දැනට අවුරුදු 5කට කලින් සැලකුවනම්,හිතුවා නම් කවදාවත් වික්ටර් තුමා ඔගොල්ලන්ගෙන් වෙන් වෙන්නෙ නෑ..ඔයා විතරක් නෙමෙ අපිත් එයා පහුගිය කාලෙ දවල්ට බත් ටිකක් ගෙදරින් කන්න විදියක් නැතිව දුක් විදපු බව හොදට දන්නවා...මිනිස්සු දැඩි තීරණ වලට එන්නෙ, දරුකම එපා වෙන තරමට එන්නෙ , දැඩි කලකිරීම් වෙනස්කම් වලින් කියන එකත් වික්ටර් තුමාට කැත විදියට බනින අය සිහියෙ තබා ගන්න.ඒක අපිටත් පොදුයි....මහා මංගල සුත්‍රයට අනුව අකුරට යුතුකම් කරපු පියෙක් විකටර් තුමා...දන්නො හොදින් දනිති...හැබැයි මිනිස්සු දැක්කෙ එතුමගෙ විවාහය..ඒක පිටුපස්සෙ මේ මහා මිනිසාගෙ ශෝකාවිලාපය කවුරුත් දැක්කෙ නෑ.
I think he has not respect from his sons and he is lonely one in past. Then don't Tell a tall to him
ආෙන් පල යන්න හුත්තො ඒක තමන්ගෙ පුතාගෙ මළගමටවත් නොගිය කාලකණ්නියෙක් , ජයන්ත ඌට බැන්නෙත් නෑ ,තොපෙ මහ එකා තොගෙ දරුවෙක් ගෙ වයසෙ ගෑණියෙක් බැන්දනම් තාටත් ඒක දැනෙයි
මල්ලී, මම ඔබේ පියාට ඉක්මන් සුවය පතමි. මල්ලි මම ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාට ශක්තිය ධෛර්ය පතමි. ඔබට තෙරුවන් සරණයි💐💐💐පැරිස්
හොද හදවතක් ඇති පුතෙක්...❤
ඔබ හොද පුතෙක්
ජීවිතය තේරුම් ගත් මනුශ්‍යයෙක්..
පෞද්ගලිකත්වය අපිට වැදගත් නෑ... අනේ... හරිම දුකයි , වේදනාවයි. ඔබේ පිලිරුව නිම කරන්නට , කලා කරුවෙකු , අතින් ලැබේනා... එඉන් හිමිඋරු කලා වු... ශාන්තිය ඔබට ලැබේවා !!!
ඉක්මනින්ම සුව වේවා ජයන්තගෙ මල ගමට නොගිය එක හෙලා දැක්ක
සත්තකින්ම ඒත් රටේ ආදරණීය
ගායකයානන්ට ඉක්මනින්ම සුව වේවා
ඔයාලා තාත්තට අවනම්බුකරලා තාත්තව ඔයතත්වෙට ඇද දැම්මා..ඔය කරපු මහා අපරාදෙට ඔයාලට කිසිම සමාවක් නැහැ .මිනිසුන්ගෙන් තවමත් ඔබේ පියාට ලැබෙන නින්දාවලට ගැරහීම් වලට ඔබලාට කවදාවත් ඒ කරගත් පාපකර්මෙන් මිදෙන්න ලැබෙන්නෙ නැහැ...බලන්න මේ සටහන් මොනතරම් නින්දිතයිද කියලා ..යුතුකම් ඔක්කොම ඉටුකරලා ඔහු කැමති කෙනෙක් විවාහකරගත්තා කියලා යුතුකම් ඉටුකල පියෙකුට සලකපු හැටි යසයි...ඔහු නිශ්ශබ්දව ඔබලා විසින් ඔහුට අත්කරදුන් ඒ නවනින්දා ඉවසාදරාගන ඔබවන් දරුවන් ඔහුගේ අවාසනාවට ඉපදුන අයකියා හිතාගන සියල්ල ඉවසාදරාගන ඉදීමේ ප්‍රතිඵල තමයි ඔය ! මොකටද ඔබවැනිදරුවන් ! ඇයි මුදලට ගිජුකමට මේ මහා පාපකර්මය කරගත්තේ .එහෙව් දරුවන්ට ඒ තාත්තව බලන්නයන්න කිසිම අයිතියක් නැහැ ..දැන් පසුතැවෙනවා ඇති...තමන්ගෙ හිත දන්නවා තමන් කල ඒ පව.. දැන් වැලපිලා වැඩක් නැහැ ....සම්පූර්න විස්තරය දන්නා නිසා හරිම දුකයි දරුවන් යුතුකම් ඉටුකල පියෙකුට සලකපු හැටි ගැන . මේ සටහන් කියවද්දී හරි තරහක් අපුලක් එන්නෙ ඔබලාගැන...සත්ත්‍ය කවදා හෝ ජයගනීවි ! දයාබර වික්ටර් අයියේ ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනය කරනවා!
තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰.
හෙළයේ මහා.. කලාකරුවානනි ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරම්...
වික්ටර් රත්නායක නමිවු කලාකරැවාට ඉක්මන් සුවය පතනවා.
ඉක්මන් සුවය පතමි
තෙරුවන් සරණයි !
ඔබ දැන හො නොදැන මිනිසුන් ඉදිරියේ තාත්තව නිර්වස්ත්‍ර කලා.කෙසෙ හො පරක්කු වි හො ඔබ තේරුම් ගත්තා නම් හොදයි.තාත්තට විරුද්ධව නැගිටින මිනිස්සු නිහඩ කරන්න..ජෙසූ පිහිටයි
ජෝසු තමයි කෙළවලා තියෙන්නෙ
පව් victor... sir .
Sir... sirta ඉක්මනට ඔවැනි ලෙඩක් හැදෙන්න . ඇත්තටම ලාබාල විවහෙත් බලපානවා.. මන් කියන්නද sir .. sir.. තරුණ ලමෙක් බැන්දොත් එයගේ aswan වැඩි නිසා a වෙනුවෙන් sirta ගොඩාක් ශක්තිය වයක්රන්න wenwa..
Sirge වයස එක්ක සරීරෙට
Amarui... නිතර තරුණ අයට ආසාවල්.. ඉපදෙන nisa..
අවා ඉස්ට කරන්න වයස වැඩි අයට ආමරුඉ..
ගොඩක් වෙහෙසෙන්න wenwa.
ඉතින් ඉක්මනට හදවතජොබ් දුර්වල වෙනවා..
එකී sirta ඉක්මනට heart awe..
Sirta තිබ්බේ තනිකම මැකෙන්න 45 වගේ කෙනෙක් gnna
එහනම් sir අදටත් හොඳින්..
Harima satutui obagena hemadema upekchawen balanna ona eka tamai hari oba tathata aadarei a obage kalin kathawalat teruna aadare wedi unama tamai wereddata kenti anne aparde aiyat akhalaye neti une samajeta hoda daruwan budu saranai 👍👍
අනේ හොදම කරන්න පුතේ
ඔයා අය්යට ත් එක්ක පිං එකතු කර ගත්තා
මෙි ගැන කියනවනමි ජයන්න මරැනේ තාත්තා කියන වෙිදනාව මත පිලිකාව තියෙද්දිවත් නොබලපු එක එයාට පිලිකාවට වඩා වෙිදනාවක් පියා නැහැ කියල හිතුනම. එ් සිතුවිල්ල ඉතාම බරපතලයි අවසාන මොහොතේ පවා කෝ තාත්තා අාවද කියල අහැවිවලු නේද. අන්න එ්ව ඉතාම නරකයි දුරදිග හිතල. බෙෘද්ධයෝ ජිවත් විය යුතුයි රටම සිංදුවලින් සැනසුවාටම මදි දරැවගෙ වෙිදනාව නොදැන ඉන්න එක නරක දෙයක් රසිකයෝ කි දෙනෙක් මෙිව බලල හුල්ලනවද. ඔයාවත් ධර්මය හරියට පිලිපදින්න
Well said❤
Aththa kathawa adarayakata puluwan kenek tawa mohothak hari jeewath karawanna
එදත්.අදත් ලෙලුම් හරිම.නිහතමානියි.
ඉක්මනින්ම සුවය ලැබේවා !තෙරුවන් සරණයි !
Get well soon. My most favourite Sinhala singer. So clever musician.
තාත්තා යනු..ආදරේ හිතේ හංගන්න ජිවත් වෙන ආදරනිය වස්තුවක් ..
හරියටම හරි, මගේ තාත්තා ත් එහෙම තමයි..ටිකක් ලොකු වෙද්දී තෙරැනේ, අම්මා වෙනස් හිතේ තියන් ඉන් නැහැ එලියට දානවා, තාත්තා හිතේ තියන් අපිට නොහැගෙන්න එය ලබා දෙනවා, 👍☸️🤝
Mr. VICTOR
Every Action has a Reaction. It's a very meaningful word as
Ditta Damma Wedaniya Karma.
GOD BLESS YOU Nimal Kularatne
බුදු සරණයි ඉක්මනින් සුවය ලැබේවා
Wishing your Dad speedy recovery. God Bless him🙏 we love his songs forever ❤️He’s a Great Legend ❤️
Hoda sinhala baudda manussayek! Obata jayama wewa!
Lelum, ඔබ පැහැදිලි ධර්මානුකූල දර්ශනයක ඉන්නා බව පෙනේ..
" වික්ටර් නැමැති මහ ගස යට ,ඔගොල්ලො තුත්තිරි ගස්" හෙලයේ මාහා ගාන්ධර්වයාට ඉක්මන් සුවය ලැබේවා
ඉක්මනින්ම සුවපත්වෙත්වා !
ආදරෙයි ලෙලුම් හැමදාමත්
hoda. Puthek oba. Obata. Budu saranai
එතුමාට ඉක්මන් සුවය පතමු 🙏🙏🙏🙏
ඔය දෙන්නාම තත්තා ගැන විවිධ මත සහ නව විවාහය ගැන විවිධ මත පල කරද්දිත් මා comment එකක් දැම්මා මතකයි. ගොඩාක් පියවරු ඉතා අභිමාන්යෙන් ජීවත් වෙන කොටසක්. ඒ අය ආදරය පෙන්වන තැන් අඩුයි, යුතුකම් පමනක් ඉටු කරනවා. ආදරය පෙන්වීම පිරිමි කම නොවේ කියලා හිතනවා ඇති. විශේශයෙන්ම පරන කාලේ තාත්තලා.මෙයට හොදම නිදසුනක් විදියට මතක් වෙනවා mohobattien කියන ආදර්ශමත් බොලිවුඩ් චිත්‍රපටය. ඔබ වික්ටර් රත්නායකයන්ගේ පුතනුවන් වීමම නිහතමානී වම සතුටු වෙන කාරණාවක් නොවේද? . ඒ කීර්තියම හොදටම ඇති කියා මට හිතෙනවා. සෑම දේම ජීවිතයේ එකම තැනට දෙන්නේ නැහැ. වික්ටර් රත්නායකයන් දරු සියලු දෙනාගේ ඕනෑ එපාකම්, රාජකරී සියල්ලම අවසාන කරලා බිරිද මියගිය පසුත් අවුරුදු ගනනාවක් තනිකඩව ජීවත් උනා. ඔබලාට ඔබලගේ පවුල් නඩත්තු කරන්න කාලය වැඩිපුරම යෙදෙවන්න සිද්ද වෙන්න ඇති.ඔහුගේ තනිකඩ පාලු ජීවිතය නිසා කරගත්තු විවාහය ගැන ඔබ සියලු දෙනා සාවද්‍ය සිතන්නට තිබුනා, media වල මේවා පල නොකර. අපි හැමෝම උත්සාහ ගන්නේ සතුටින් ජීවත් වෙන්න. තාත්තාගේ ඒ සතුට ගැන සාදාරණව සිතන්නට තිබුනා. ජයන්ත රත්නායක අසනීප වී ඉන්න විටත් මා comment එකක් දැම්මා මතකයි රෝග නිවාරණයට ලොකුවට ම උපකාරී වෙන බෙහෙතක් මෛත්‍රීය කිරීම කියා. මොකද වයිරය කරන්න ගත්තොත් කෙලවරක් හොයන්න බැහැ, දකින්න බැහැ. මාලයක පුරුක් වාගේ එකට එකතු වෙලා. එදා ජයන්ත අවසාන ගමන් යනවිට ඔහුටත් හිතෙන්න ඇති තාත්තාව දකින්න, ඒ වාගේම වික්ටර් රත්නායකයන්ට හිතෙන්නට ඇති සමගර විට දුකක්. නමුත් ආඩම්බර කමට, ඔහු ගැන media වලට කල ප්‍රකාශ නිසාත් තරහට නොගිහින් ඉන්න ඇති. නමුත් හිතෙන් අනේක වාර දුක් විදින්න දැති.පුතා සමග එකතුව කල ප්‍රසන්ග ඕනෑ තරම් මතකයට එන්න ඇති. අද ඔහුට උන ඉරනම බලන්න. මේ හැම දෙනා ගැනම කනගාටුයි. අද ලෙලුම් තාත්තා බලන්න රෝහලට ගිහිල්ලත් ඇද ලගට යන්න තරම් ශක්තියක් නැත්තේ media හරහා ඔහුට සහ අලුත් බිරිදට කරපු චෝදනා මතක් වීම වෙන්න ඕනේ. අපි මිනිස්සු විදිහට මේ කිසිවෙකු ගේ පෞද්ගලික ජිවිත ගැන හාන්කාන්සියක් නොදැන වයිරය උපදවන comments පල කිරීම හරිම අසාධාරණයි. ජයන්ත නැතිවෙලාත් මාස දෙකක් වත් පිරෙන්නට පෙර වික්ටර් රත්නායකයන් මෙලෙස අසනීප වීම හිතා ගන්නත් අමාරුයි.. ඔබ සියලුම දෙනාටම සාමුහිකව වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා. ඔහුට ඉක්මන් සුවය ලැබේවා. 🌷🙏 අපි මේ වෙන සිදුවීම් සියල්ල පාඩම් විදිහටඅරගෙන අපේ ජිවිත හරි මගට හරවා ගන්නට උත්සාහ ගමු.
ඉක්මණින්ම සුවය ලැබේවා...
හිත ශක්තිමත් කරගන්න...❤❤❤❤
ඔයාලා පෙරසේම එකතුවේවා
Wish the great Victor Rathnayake speediest recovery. As youngters in late seventies and then in eighties he was our musical hero...!! Nothing like watching "SA" in those beautiful days. His contribution to music has been amazing. He so very generously created melodies/music for a diverse range of musicians from Pandith Amaradeva, Miltion Mallawarachchi, Sunil Edirisinghe, to Freddie Silva and many more...!!! Don't think he would have earned any meanigful financial gain by creating those songs for other artists in those days. That's a big hearted gesture by him for his fellow singers...!!! When you look at how today people are fiecrely claiming/fighting for their financial stake through song-ownership, Victor Rathnayake seems an amazingly generous artist who helped careers of many fellow artists/musicians in last three decades. His contribution to music and for his fellow musicians is unparalleled..!!!
වික්ටර් රත්නායක පියාණන්ට මම කැමති නැහැ එ කලාකරුවා අප රටේ ජනතාවට කල සේවය අගයමිනි
I respect your ideas . That is the reality life. Theruwan Saranai!
අනේ ගොඩාක් හොඳයි තාත්තා මොනවා කරත් ඔයා ගේ තාත්තා නේ මම ගොඩාක් ආදරේ කරන කලා පවුලක් ඔයාලා දෙකට බෙදිලා ඉන්න කොට දුකයි දැන් සතුටක් දැනෙනවා ඔයා බලන්න ගියා නේ
ජයන්ත මැරුණු දුකක් ඈති වික්ට රත්නායක මහතාට
I wish your father gods blessings to get well soon
නිදුක්නිරෝගි වේවා
Doesn't matter i love victor rathnayake get well soon. God Bless to him
A Very Very good and a great Son. Its pitty and very sad to witness what these children had to go through. This is pure love from a son to a father. Absolute Love. Amazing.
Aththa Lelum oba sabawatama thatthata adarei .hathara denama hoda daruwo.
oba ikmanin suwapath weawa,adara gayakaya neni,ape mathakaye obage hadin anduna sithuwam bohomai ,api hamadaamath aadarei,budusaranai,devi pehetai.
තාත්තා
...අපිට කොහොමත් තාත්තා
ලෙලුමි අයියේ ඔයාලට තාත්තා ගොඩක් ආදරේ ඇති..පෙන්නන්ඩ බැරි ආදරේ හදවතේ හන්ගන් ඇති ..අනේ ඔයාල තාත්තා බලන්න යන්න ...bs..
සිංහල බෞද්ධයන් හට නියම සිංහල සංකෘතියට හුරුකර ලංකාවට අවෙනික විදියට ගිත ගයා සිංහල බෞද්ධ වන අපව මිනිසුන් අතරේ මිනිසුන් ලෙස ජිවත් වෙන්න හැකි අර්ථවත් සිංදු කිවා ඒ ගිත සාදාකල් තිබේන බව කියමි මේ සිංහල බෞද්ධයන්ට දෙවියකු වැනි වික්ටර් රත්නායක මාහාත්මානනි ඔබතුමා ඉක්මනින් සුවය ලැබි අපගේ අයුෂත් අරගෙන තව කලයක් අපත් සමග ඉන්නවා බව පැහැදිලිව කියමි .බුදුසරණයි .
Ikmanatama suwa wewa thunuruwan saranai
වික්ටර් රත්නායක යනු අප රටේ සිටින ප්‍රතිභාපූර්ණ ගායකයෙක්. බුදු දහම වැළඳගත් අප දන්නවා ජීවිතේ අනියත බව. එහෙමවුනත්, මුලුමහත් ජනතාවගේ ආශීර්වාදය වික්ටර් මහතාට ලැබෙනවා. ඔහු නැවත අප අතරට පැමිණිය යුතුයි. එය අනිවාර්යයෙන්ම සිදුවේවි. එතුමාට දළදා සමඳුගේ සරණ ලැබේවා
Lelum attatama hadawatha raththaran kollek
අපේ පැත්තටත් ඇවිත් සිංහල සිංදුවල තේරුම පොඩ්ඩක් දැනගනිමු ද.
එනවා නේ එහෙනං .....
බලන් ඉන්නවා. හොදේ....
ikaman suwaya lebenna api prarthana karanava❤🙏🙏❤
ඔයා ෙහාද යි..අය්ය නැතිවුන විටවත් තාත්ත යුතුකම කරන්න මැලිවුනා.මම දන්න විදියට ....එයාට දිට්ටධම්ම ෙව්දනීය කර්මය පලදුන්න....ඔයා තරහ ගන්න එපා එ් කතාව කිව්වට
Hoda puthek. Bs kollo
බුදු සරණයි....
අනේ. පුත. ඔයාගේ
තත් තට. ඉ ක් ම න්. සුබ. ප තම්
මන්. කුවෙ ට්
මේ කොල්ලො හොදට තාත්තට සැලකුවානම් තාත්ත ඔහොමවෙන්නෙ නැහැ.බලන්නකො මුන් ගහන මඩ
කාටවත් ඇගිල්ල දික් කරන්න අපි කව්ද...!!..අපි හැමෝම කරන දේ තමුන්ම තමයි ගෙනියන්නෙ..ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...
හුඟක් දෙමව්පියො හිතන්නේ දෙමව්පියො දරුවන්ට ආදරේ කරන තරම් දරුවෝ දෙමව්පියන්ට ආදරේ නැහැ කියල. ඒත් ඒක හැමතැනකදිම ඇත්ත නෙවේ.. දරුවන්ට දෙමව්පියන්ගේ ආදරේ ලැබෙන්නත් දෙමව්පියන්ට දරුවන්ගේ ආදරේ ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕනි.
එච්චරයි
ගිය සතියෙ මෙයා කිව්වා තාත්ත මැරුනොත් මලගෙදර යන්නෙ නැහැ කියලා.. මොකද තාත්තා එන්න එපා කියලා තියන හින්දා කියලා :S
Awankawa අහන ප්‍රශ්නයට uththara දුන්නා respect you 💯🙏. Upekshawen methuma එතුමාගෙ තාත්තටත‍් එතුමාගෙ aiyatath වඩා ගොඩක් essarahin ඉන්නවා jeevithaya gena awabodayen🙏👌
Teruwan saranin ikman suwaya labewa adaraniya gayaka වික්ටර් රත්නායක mhatmayanani obata...
May Almighty protect him soon..
Oyaalage family life 1 vinaasa karanna Udaw karapu iraajangi wage kallathoni ada ne kneyda kiyala theyrum gaththanam hodai... gedara pudgalika prasnawalata pita inna irajangiya wage sakkiliyo lankaragaththu 1 weredda...
Mr victor may you live longer..!
ikmanin suwa wewa
ඉක්මන් සුව ❤️❤️❤️
කතව හරි සරලය් අවන්කයි
Sewahasak sith ,miyuru hadin,sanasu nalawu,suwapath karapu obhata ikman suwa labewa!!🙏🙏🙏
ප්‍රසිද්ධ චරිත සහභාගී වුන සිරිසුමන හිමිගේ කහ පූජාව
@Tsnw
ඔබ තුමාගෙ ප්‍රර්තනය එලෙසම ඉටු ව්‍රේව!!!!!!
mama thaththata adare oka thamae aeththa gaha baena gaththath hethe adaraya theyenawa