Viyali | වියළි | Episode 30 - (2024-08-25) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 397

  • @danushkakarunasinghe1087
    @danushkakarunasinghe1087 18 วันที่ผ่านมา +367

    අපේ ජීවිත බැඳීම් එක්කම බැඳිලා වේලිලා ගිහිල්ලා ඉවරයි. වෙලාවකට හිතෙනවා අපේ කාලේ දැන් ඉවරයි කියලා. ඉපල් ගහක අතු කඩා වැටෙන කිරි කිරි සද්දෙන්, මුඩු බිමක උදලු තලයක් හැප්පෙන සිරීස් සද්දෙන් අපේ හිත් මේ වියලි සහ කලූ... කිරිනෝනී.. මාලා.. කලූගෙ අම්මා... අබේරත්න.. බිරිඳ... නයෝමි.... මේ හැමෝම ඇවිත් සතියටම හරියන්න අපේ පපු හූරා දානවා කියලා මට හිතෙනවා. වියලි පොලොවට අලුතින් වැටෙන වැහි පොදින් නැගෙන අමුතු පුසුඹට නහය ආසා කරනවා වාගේ අපි මේ කතාවට ලෝභ වෙනවා. වියලි තුල ජීවත් වෙන මේ අය කවදාහරි පාරකදි දැක්කත් අපේම පපුවේ කොටසක් ඇවිදන් එනවා වාගේ දැනෙයි...ආදරෙයි හැමෝටම❤❤❤....

    • @kamakada6717
      @kamakada6717 18 วันที่ผ่านมา +7

      සිරාවටම🥺

    • @shyamaliabeysinghe1964
      @shyamaliabeysinghe1964 18 วันที่ผ่านมา +2

      ❤❤❤

    • @nalindaamal7383
      @nalindaamal7383 18 วันที่ผ่านมา +3

      Athamai❤

    • @buddhithilanka8459
      @buddhithilanka8459 18 วันที่ผ่านมา +5

      වැස්සට කලුකරගෙනයි එන්නේ තෙමෙන්න සැරසෙමු වට පිටාව සරසමු

    • @mmsandakelum615
      @mmsandakelum615 18 วันที่ผ่านมา +3

      Me vidiyata danenna oyath mama wage kastake ipudunu kenek kiyala danenawa

  • @chandimashan9573
    @chandimashan9573 18 วันที่ผ่านมา +136

    කාන්ති අක්කා එක්ක තියන ඇරියස් අබේරත්න පිටත් යවනවා... ඌ නම් අප්පගේ නියම පුතා.

    • @andyandy7194
      @andyandy7194 18 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම 😂😂😂

    • @dilupamanori637
      @dilupamanori637 17 วันที่ผ่านมา

      @@chandimashan9573 නොට්ටිගේ පුතා.😠😠😠

  • @PramodyaPrasadi
    @PramodyaPrasadi 18 วันที่ผ่านมา +77

    කලූ තමා දවසක ඔය මුලු පව්ලම බලාගන්නේ...කලුගේ අයියා මහ නිකමෙක්

    • @madusanjana7855
      @madusanjana7855 18 วันที่ผ่านมา

      Aiya ​@@user-zd8vu7dy4p

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 18 วันที่ผ่านมา +68

    ලමයින්ට වෙනස්කම් වෙනකොට දරාගන්න බෑ.මාරම වේදනාවක් 😢😢😢

  • @sumedhakandanearachchie611
    @sumedhakandanearachchie611 18 วันที่ผ่านมา +26

    "ගෑනි බඩින් ඒකිට හොදට කන්න ඕනෙලු " ඒ දෙබස අහල දුක හිතුන අය නැද්ද

  • @chamilaruwan6223
    @chamilaruwan6223 18 วันที่ผ่านมา +28

    අපේ පවුලෙත් අප්පච්චි හින්දා තමයි සමගිය සතුට හැමදේම නැති වෙලා තියෙන්නේ... එයාගෙ වචන එයාගෙ තීරණ විතරක් 100% ක් හරි කියන කෙනෙක් එයත්. ඒව දැන් කාලෙට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා අම්මත් දුක් විඳ විඳ ජිවත් වෙනවා සතුට කියන දේ අහලක වත් නැතිව 😢😢😢😢😢😢

    • @ruwinisandamali9676
      @ruwinisandamali9676 18 วันที่ผ่านมา +1

      Mn hithiwe ape vtharai kiyala... balan yaddi thaththala nisa pirimi nisa genu daruwo kochchara nm asaranada???😢😢😢

    • @chamilaruwan6223
      @chamilaruwan6223 18 วันที่ผ่านมา +1

      @@ruwinisandamali9676 😪😪😪😪😪

    • @tee4tilly
      @tee4tilly 16 วันที่ผ่านมา +2

      Godak pirimi aya hithanne owun witharai hari kiyala. Owunge Theerana nisa families pitin duk windinawa.

    • @dayansandaruwan7337
      @dayansandaruwan7337 15 วันที่ผ่านมา

      ගහපිය මැරෙන්න

    • @No-edit-videos
      @No-edit-videos 11 วันที่ผ่านมา

      අපෙත් එහෙමයි

  • @mithunkavinda1070
    @mithunkavinda1070 18 วันที่ผ่านมา +65

    දැන්නම් කතාවට අබ්බැහි වෙලා😊😊 ලස්සන නිර්මානයක් බොහොම වැදගත්❤

  • @ThilakBandara-r9w
    @ThilakBandara-r9w 18 วันที่ผ่านมา +32

    සමානව සලකන්න කියලා පාසැලේ දී අපි ඕනතරම් උගන්වනවා, ඒත් ළමයි වැඩිහිටියන් ඒක ගාණකට ගන්නෙ නැහැ , තමන්ටම යමක් වෙනකල් තේරුම් ගන්නෙ නැහැ
    මේ වගේ නිර්මාණ අවශ්‍ය ඒකයි, මිනිස්සු තුලට ටික ටික කාවදින්න ඕනි
    මේක ලස්සන නිර්මාණය ක්, දායක වන හැමෝටම ස්තූතියි

    • @NsBrothers-f8l
      @NsBrothers-f8l วันที่ผ่านมา

      Samanawa inna kiiwata wedak nee,,,,guruwaru ma wenas kota salakanakota,, balanna oni school 1ma teacher kenekuge daruwek schoole hitiyoth......

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 18 วันที่ผ่านมา +44

    අදටත් කළු ගොවිතැනක් කරන් ජීවත් වෙනවා. අරූ දෙමව්පියන්ගෙන් කකා බිබී පිම්බතෙක් වගේ ඉන්නවා

  • @kumudinipriyashanthi5509
    @kumudinipriyashanthi5509 18 วันที่ผ่านมา +49

    නොයිවසිල්ලෙන් බලන් ඉන්න ආසම ටෙලි සිත්තම` ❤❤

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 18 วันที่ผ่านมา +48

    අම්මෝ කිරි අම්මා ගෙ බුදුන් වැදිල්ල මරු😂😂😂

    • @dilupamanori637
      @dilupamanori637 18 วันที่ผ่านมา +6

      හොර සිල්.එයත් රණවීරට
      උඩ ගෙඩි දෙනවා.අර මිණිිබිරිය විකුණ ගෙන හරි කන්න බලන්නේ හරියට අපේ ආණ්ඩුව වගේ.

    • @nadeeraperera6269
      @nadeeraperera6269 18 วันที่ผ่านมา +6

      මට නම් පේන්න බෑ ඒ ගෑනිව ඉහ නිකට පැහිලා තියෙන්නේ ඉඩෝරෙටද කොහෙද මායි නංගිත් පොඩි කාලේ හිටියේ අපේ ආච්චි එක්ක අපේ අම්මා රට ඒත් අපේ ආච්චි නම් මේ වගේ මිනිස්සු හැරෙද්දි දන්නවා මොකාටද එන්නේ කියලා අපිව හරිම පරිස්සමින් බලා ගත්තා අවුරුදු 15 විතරම ❤️❤️දැන් අවුරුදු 80 ක් මගේ ආච්චිට තාමත් ඉස්සර වගේම අපිට ආදරෙයි

    • @wasantha-br3cb
      @wasantha-br3cb 18 วันที่ผ่านมา

      ​@@dilupamanori637😆😃😀😀 ජයවේවා Npp මාලිමාවට

    • @koshir
      @koshir 17 วันที่ผ่านมา

      Ow😂😂

    • @PiumiPiumi-c7c
      @PiumiPiumi-c7c 16 วันที่ผ่านมา

      😂

  • @sujeewagamage4839
    @sujeewagamage4839 18 วันที่ผ่านมา +50

    කලු මහත්තයගෙ පවුල ජීවිතේට සැනසීමෙන් ඉන්නෙනෑ මේ අප්පච්චි ඉන්නකන්

    • @chamaripeiris8662
      @chamaripeiris8662 16 วันที่ผ่านมา

      Oya minihata aden bahinna beri wenna ledk hdenna one etkota tmi kaluge age denenne

  • @sriyasrimali4400
    @sriyasrimali4400 18 วันที่ผ่านมา +38

    පපුව කඩා වැටෙනවා කලුගෙ චරිතයට

  • @anurakiriella1801
    @anurakiriella1801 18 วันที่ผ่านมา +34

    ඇත්තටම වියලි ජීවිතවලට දියබිදක්. මේගායනයට සම්මාන ලැබෙනවාමයි.

    • @noorrm5406
      @noorrm5406 18 วันที่ผ่านมา +1

      ❤❤❤❤

  • @SanulkaDenuwan
    @SanulkaDenuwan 18 วันที่ผ่านมา +20

    කලූ..කියන්නේ චරිතයක් නෙවෙයි වැහුනු ආත්මයක් වගේ...❤

  • @user-ry9fz7kb8j
    @user-ry9fz7kb8j 18 วันที่ผ่านมา +47

    හරිම ලස්සන නිර්මාණයක් මමත් ඇගිලි ගැන ගැන ඉන්නෙ කතාව බලන්න ස්තුතියි වියලි ආසාවෙන් බලන්නෙ

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 18 วันที่ผ่านมา +27

    කිසිම දරුවෙකුට මෙහෙම වෙන්න හොදනෑ..ඒ කොන් කරන දරුවා රටේ කොයිවගේ තැනකට යයිද කවුද දන්නේ..

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 18 วันที่ผ่านมา +59

    අදටත් දුප්පත් ළමයින්ට අ පහස කරනවා කොන් කරනවා . ඉස්කෝලවල ගුරුවරු වත් දහ පාසලකින්වත් ඉරිදා පාසලකින්වත් ඒවා එපා කියලා ළමයිට පුරුදු කරවන්නේ නෑ

    • @VG11779
      @VG11779 18 วันที่ผ่านมา +6

      ඉස්කෝලවලින් පල්ලි පන්සල්වලින් නෙමේ බන් ඒවා කියලා දෙන්න ඕනෙ ගෙදර දෙමව්පියො.ඒකට මහලොකු උගත්කමක් ඕනෙ නෑ. මනුස්සකමයි ඕනෙ.කතාවෙ උනත් අප්පා තිරිසනා නිසා තමා කලූටත් එහෙම උනේ.

    • @anjanakavishka6749
      @anjanakavishka6749 18 วันที่ผ่านมา

      Guruwarut ehemane bahutarayak itin kohed lamai hadanne

    • @anjanakavishka6749
      @anjanakavishka6749 18 วันที่ผ่านมา

      ​@@VG11779eka att

    • @kaushalayasubhashni1600
      @kaushalayasubhashni1600 17 วันที่ผ่านมา +1

      අපිනම් කියාදෙනවා.. ළමයි කුණුහරුප🤮 කියන එක තමයි ඉවසන්න බැරි. ඉස්කෝලෙ කුණුහරුප උගන්නන්නෙත් නෑ😅😅😅

    • @VG11779
      @VG11779 17 วันที่ผ่านมา

      @@anjanakavishka6749 ඒ ඔයාලගෙ කාලෙ දැන්නම් එහෙම නැහැ. ඕවා එන්න ඕනෙ පවුල් පරිසරෙන්. ඉස්කෝලෙ ගුරුවරුන්ට හරි වැරැද්ද පෙන්නලා දෙන්න පුලුවන් .ඒවා හදවන්න බෑ. හදවන්න ගියාම අම්මලා තාත්තලා එන්නෙ රෙදි කරට අරන්

  • @Leeza531
    @Leeza531 18 วันที่ผ่านมา +43

    හදවත් වේලුන මිනිස්සුන්ගේ කතාවක්❤

  • @user-ek3zf8dj3b
    @user-ek3zf8dj3b 18 วันที่ผ่านมา +22

    තමන්ගේ දරුවෙක් වුනත් වෙන කෙනෙක්ගේ දරුවෙක් වුනත් එක හා සමානව දෙන්නටම සලකන්න ඒ තාත්තාට පුළුවන් වුනානම්🥺

  • @user-ry1pf1el1g
    @user-ry1pf1el1g 18 วันที่ผ่านมา +26

    ❤️ සින්දුව මාර ලස්සනයි ❤ මොකක් හරි ලස්සන රාගයක් මතක් වෙනවා සින්දුවත් එක්ක යන ❤ ඒක දන්නේ කවුද 😮

    • @user-ec5yu5en4z
      @user-ec5yu5en4z 18 วันที่ผ่านมา

      කාම රාගය

    • @Skwsamanthi
      @Skwsamanthi 18 วันที่ผ่านมา

      ​@@user-ec5yu5en4zඔය කිව්වෙ😀

    • @danushkakarunasinghe1087
      @danushkakarunasinghe1087 18 วันที่ผ่านมา +6

      මේ සංගීතය දර්ශන රුවන් දිසානායක සර්ගෙ.. ඔහු දිනක් මගේ පුතාගේ ගීතයක් පටිගත කරන විටෙකදී ලාංකීය ගීත කලාව පිරිහීමට ලක් වූ ආකාරය මට මනාව පැහැදිලි කලා. උත්තුංග කලාකරුවෙක්......

  • @raajithathilakarathne5235
    @raajithathilakarathne5235 18 วันที่ผ่านมา +11

    මට දැනෙන නාට්‍ය 3i තිබ්බේ
    1.කූබියෝ
    2.තනමල්විල කොල්ලෙක්
    3.වියලි

    • @Ranga456
      @Ranga456 10 วันที่ผ่านมา +1

      Manikkawatha balannama oni kthawak❤

    • @amaraniwarnasuriya5428
      @amaraniwarnasuriya5428 10 วันที่ผ่านมา

      @@Ranga456ඇයි 'ගිරිදේවි '❤

  • @chandimashan9573
    @chandimashan9573 18 วันที่ผ่านมา +30

    නයා එක්ක කතා කරනවා හින් මහතයා දැක්කා නම් ඇති අයේ තොවිලයක් තමයි නටන්න වෙන්නෙ

    • @kurulukurulu3887
      @kurulukurulu3887 18 วันที่ผ่านมา +2

      😂😂😂 ඇත්තටම

    • @dilupamanori637
      @dilupamanori637 18 วันที่ผ่านมา +2

      🤣🤣🤣🤣😄😄

    • @Ffgaming-l2h
      @Ffgaming-l2h 18 วันที่ผ่านมา

      😂😂😂

    • @sameerasaman805
      @sameerasaman805 18 วันที่ผ่านมา

      Mala panala giye nai natwana kenek eka e Naya thami ine

  • @thisserathissera1185
    @thisserathissera1185 18 วันที่ผ่านมา +23

    ලස්සන.නිර්මාණය .ආශාවෙන් බලාගෙන ඉන්නේ kaluwage.චරිතය නියමයි

  • @manjularanmuthu194
    @manjularanmuthu194 18 วันที่ผ่านมา +16

    ආදරණීය, දක්ෂ වූ නඵ නිළියන් පිරිසක ගේ රංගන දායකත්වයෙන් "වියළි " ලස්සනවු හැටි.........❤👍

  • @kasunvlogs2721
    @kasunvlogs2721 18 วันที่ผ่านมา +9

    කලුට වගෙ මටත් වෙද්දි කොහෙන්ද ආපු ගැනියක් හින්දා මගෙ හිත හදද්දි මාර නිදහසක් දැනෙන්නේ මෙවා තමා නිර්මාණ 😢❤

    • @keshaniwijithananda7119
      @keshaniwijithananda7119 18 วันที่ผ่านมา

      Bidunu kalata amataka kala nohaki nam sorrima tama itin..😢😢

  • @Prasa267
    @Prasa267 18 วันที่ผ่านมา +21

    මම හිතන්නේ කලූ මාලාට කතාව කිවුවාම අබේරත්නව මාලා හොද කරයි .කලූ තමයි අන්තිමට ඔක්කොම බලා ගන්නේ

    • @sameerasaman805
      @sameerasaman805 18 วันที่ผ่านมา

      Pothe hatiyata naha

    • @tharindukumarasinghe9361
      @tharindukumarasinghe9361 13 วันที่ผ่านมา

      ​@@sameerasaman805මේ පොත ඔයා කියවල තියේද

  • @r.adikaram30
    @r.adikaram30 18 วันที่ผ่านมา +15

    අබේරත්නගේ හොඳම රඟපෑම් දැක්කේ මේ කතාවෙන්

    • @dineshsampath6974
      @dineshsampath6974 18 วันที่ผ่านมา +1

      katava leyanneth Aberathnama nada..

    • @r.adikaram30
      @r.adikaram30 18 วันที่ผ่านมา

      @@dineshsampath6974 මේක පොතක් නේ. අබේරත්න ( ඇත්ත නම මතක නෑ ) තමයි රුපවාහිනී තිර රචනය.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 18 วันที่ผ่านมา +23

    මෝඩ තාත්තා කෙනෙක් නිසා ජීවිත කීයක් විනාශ ද?

    • @leeljayarathna-tc8ts
      @leeljayarathna-tc8ts 18 วันที่ผ่านมา +1

      නැ වේස ගැනු නිසා ළමයි දූක් විඳිනවා

    • @DilhariDisna
      @DilhariDisna 18 วันที่ผ่านมา +1

      නෑ අම්මගෙ වරදක් නෑ තාත්තයි වැරදි​@@leeljayarathna-tc8ts

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 18 วันที่ผ่านมา +2

      ​@@leeljayarathna-tc8tsමෙතන අම්ම හොද කෙනෙක් විදිහට ජීවත්වෙන්නෙ. තාත්ත සැකෙන් ජීවත්වෙන්නෙ. නාකිය නිසා වෙන්න ඇති

  • @chandimashan9573
    @chandimashan9573 18 วันที่ผ่านมา +23

    දැන් අයේ සෙනසුරාදා වෙනකම් හිස්තැනක්... බලන් ඉන්න වෙනවා...

  • @chandimashan9573
    @chandimashan9573 18 วันที่ผ่านมา +27

    නයෝමිට තියන කැදර කමට මිනි දෙකක් මරපු රණ්විර ඉලගට නයෝමිට කරදරයක් කරයිද දන්නැ

    • @sameerasaman805
      @sameerasaman805 18 วันที่ผ่านมา

      Ow karnwa...pothe hatiyata karadara karanawa..minisunwa damala

    • @dammikadasanayaka8153
      @dammikadasanayaka8153 18 วันที่ผ่านมา

      Matath hethanawa karadara karai...mokada kana parak dunnani..eka paliyath Gani. Achchi Ada pansal yanawa kiyanakota mata bayai..paw ..a kalla...malliga miniyawath thama na

  • @lathikawasanthi8909
    @lathikawasanthi8909 17 วันที่ผ่านมา +6

    සුදු ඇදගෙන කලු ඇවිදින් ...වීරයා ගෙදර ඇවිත්...කූඹියෝ ...සහෝදර යෙක්...ඒ වගේ ලස්සන ඩ්‍රාමා බලපු අපිට තවත් ලස්සන ඩ්‍රාමා එකක් ...
    ගොඩක් ස්තූතියි 🎉

    • @tharindukumarasinghe9361
      @tharindukumarasinghe9361 13 วันที่ผ่านมา

      ඇයි තණමල්විල කොල්ලෙක් 🍃

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 18 วันที่ผ่านมา +12

    දරිද්‍රතාවයෙන් පෙලෙන මිනිස්සුන්ගේ.කර්කශ ජීවිත.මේ නාට්‍ය තුලින් ඉස්මතු වෙන අපූරුව.හැම චරිතයක් ම වියලී ගිය දර ඉපල් වගේ.තෙත් ගතියක් ඇත්තේම නෑ.අපි නොදන්න මෙවැනි ජීවිත තව කොයි තරම් ඇතිද මේ ලෝකේ..😢 කතාව නම් පට්ට.චරිත වල ජීවත් වන අයත් මරු.හරි ආසාවෙන් බලන්නෙ.වියලි .

    • @nalikaiddamalgoda3470
      @nalikaiddamalgoda3470 16 วันที่ผ่านมา

      @@samanaleejayasingha5357 හරියටම හරි.

  • @sunithafernando7638
    @sunithafernando7638 19 วันที่ผ่านมา +25

    මේ මිනිහ මානසික ලෙඩක්

  • @chameeradesilva-r5n
    @chameeradesilva-r5n 18 วันที่ผ่านมา +8

    මේ තේමා ගීතය ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද.. නාට්‍ය බැලුවේ නැතත් මේ තේමාගීතය අහනවා..නාට්‍ය එක්ක පුදුම බැදීමක් තියෙන්නේ..සම්මාන පීට සම්මාන දෙන්න ඕන මේව. හදන මිනිස්සුන්ට ❤

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 18 วันที่ผ่านมา +10

    කලු..අද නං ඇඩුවා හිතම..චුටි කාලේ ඒ නපුරු අත්දැකිම් දරා ගන්න දරුවෙක්ට පුලුවන්ද හිතුනා

  • @rupikarandeni4176
    @rupikarandeni4176 16 วันที่ผ่านมา +3

    එක දිගටම දවස් 3 ක්‌ ඇතුලත සේරම කොටස් ටික බැලුව.. හැම නළුවෙක්ම තම තමාගේ චරිතයට උපරිමයෙන් සාධාරණය ඉටු කරනවා... තේමා ගීතයේ සිට හැමදේම විශිෂ්ටයි 🌹

  • @nalikaiddamalgoda3470
    @nalikaiddamalgoda3470 18 วันที่ผ่านมา +12

    කලූ කියන්නෙත් ඒ තාත්තගෙම පුතෙක්. එහෙම නෑ කියන එක තාත්තගෙ සැකක් විතරක් වෙන්න පුළුවන්. අම්මට අවස්ථාවක් ලැබිලා නෑ ඒ සැකය නැති කරන්න. ඒ අම්මා ඇත්තටම සියල්ල දරාගෙන ඉන්නවා. තාත්තට ගෞරවයක් සහ බයක් තියෙනවා.
    ආත්තම්මා කඨින පිංකමට ගියාට පස්සේ අරූ ඇවිත් නයෝමිට කරදයක් කරයිද කියලා බයකුත් මට ඇතිවෙනවා.
    නයෝමිගෙ පුංචි මාල වෙන්න ඕන. අම්මෝ මොනා උනත් වේදනාබර හැගීම් ගොඩක් පිරුනු වියළි. අපේ හිතත් වේලිලා ලොකු රිදුමක් දැනෙනවා මේක බලද්දි. වේදනාබර මහන්සියක් දැනෙනවා.
    වියළි❤

    • @haksjj-13445
      @haksjj-13445 17 วันที่ผ่านมา +1

      ලස්සනයි එ වචන 💗

  • @padmasubashini4022
    @padmasubashini4022 18 วันที่ผ่านมา +18

    කව්ද අනේ මූට කරුණාපාල කියලා නම දැම්මේ.තාත්තයි පුතයි දෙන්නම එකයි

  • @u.g....9819
    @u.g....9819 18 วันที่ผ่านมา +12

    පවු.මගෙ කලුවා.ඉස්කෝලේ යන.කලේ.පපුව
    පිච්චේනවා.කලු.ගොඩක් අදරේයි ගොඩක් දුකයි.කලුඔයට.වරදින්නේ.නැ.කලු

  • @nadeesilva2561
    @nadeesilva2561 16 วันที่ผ่านมา +2

    නයෝමි හරි පව්..අකිලත් කොළඹ යනව කිව්වම මූනෙන් පෙනුනෙ හැගීම් නැති හිස් වෙච්ච මූණක්...හැම දේම නැති වුනාම මිනිස්සු ඒ තත්වෙට වැටෙනවා 😔😔😔😔

    • @chamaripeiris8662
      @chamaripeiris8662 16 วันที่ผ่านมา +1

      Ikmnta eyth ekka ynna nayomiyo

  • @preethimaliedirisinghe5708
    @preethimaliedirisinghe5708 18 วันที่ผ่านมา +18

    අභයරත්න ගැන දුක හිතනවා😢

  • @SeafarerTales-v4w
    @SeafarerTales-v4w 18 วันที่ผ่านมา +10

    5:34 මූට ඕනෙ කලුවා ගෙදර එන එක නවත්තන්න නෙවි.කාන්තිලහ යන එක නවත්තන්න.

  • @SampathAnuu
    @SampathAnuu 18 วันที่ผ่านมา +6

    කොටස් 30ම එක දවසින් බලපු මං. හරිම ලස්සන කතාවක්.❤❤❤❤

  • @MaduLahiru-j8z
    @MaduLahiru-j8z 18 วันที่ผ่านมา +12

    තාත්තාගේ චරිතයට මේ පුතා ගන්න තිබ්බේ

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 17 วันที่ผ่านมา +3

    නයෝමි ගැන ගොඩක් දුකයි ,මේ වෙලාවෙ එයා ගොඩක් අසරනයි ,වචනයකින් හරි උදව්වක් කරන්න හිටපු මනුස්සයත් එයාගෙන් ඈත් වුනා.😥😥😥

  • @nadeesilva2561
    @nadeesilva2561 16 วันที่ผ่านมา +3

    නයෝමි අර නාකියට අහුවෙනවට වඩා නම් අකිල කියන මනුස්සයට අයිති වෙන එක හොදයි

  • @randikajayawardana35
    @randikajayawardana35 18 วันที่ผ่านมา +8

    නොබලා ඉන්න බැරි ලස්සනම ලස්සන කතාව ❤❤

  • @itsb2619
    @itsb2619 18 วันที่ผ่านมา +11

    මේකනම් පිස්සුවක් මේකෙ න් පස්සෙ රීකන්ඩිශන් කෙල්ල❤❤

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n 18 วันที่ผ่านมา +9

    සරත් කොතලාවල මහත්මයා ❤️

  • @chameeradesilva-r5n
    @chameeradesilva-r5n 18 วันที่ผ่านมา +6

    මොන තරන් වියළි උනත් හදවත් තෙත් වෙලා යන කියවීමක් මේක❤

  • @user-zu4dh1vg4b
    @user-zu4dh1vg4b 19 วันที่ผ่านมา +14

    අද නම් සුපිරි සුපිරි සුපිරි
    ❤❤❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 18 วันที่ผ่านมา +3

    තරින්දි❤❤❤ ඒ හැඟීම මුහුණින් පෙන්නුම් කලා ලස්සනට තරින්දි❤❤❤

  • @jedWeerasinghe-yg6un
    @jedWeerasinghe-yg6un 18 วันที่ผ่านมา +4

    කුහක කමයි, වේසකමයි, ජඩකමයි, මෝඩකමයි, කරුමක්කරකමයි පිරිච්ච රාමුගත ජීවිත

  • @yohansiri861
    @yohansiri861 18 วันที่ผ่านมา +5

    කොටස් දෙකම ඉරිද රෑට බලන අය කෝ..🤔🤔

  • @sandunbandara593
    @sandunbandara593 18 วันที่ผ่านมา +24

    අසිරිය තිබුනමුත් මේ ගනදුරු බz ද්දේ පzටලීලයි මොවුන් ජීවන යම යුද්දේ😮😊❤

    • @keshaniwijithananda7119
      @keshaniwijithananda7119 18 วันที่ผ่านมา

      Sahathika aththa..😢

    • @Skwsamanthi
      @Skwsamanthi 18 วันที่ผ่านมา

      හිත් පැටලිලා මුත් නැත ආදරයක සද්දේ....
      ගැහැනිය නොමැත...කිසි දින සතුටක් ලද්දේ...😢😢

    • @keshaniwijithananda7119
      @keshaniwijithananda7119 18 วันที่ผ่านมา

      Itath eha aththa.

  • @chandraskg5927
    @chandraskg5927 17 วันที่ผ่านมา +3

    කළු මහත්තයා ඉස්කෝලේ ගමන නතර කලාම. පපුව හෝස් ගාලා ගියා. කළු මහත්තයා. පව් ❤❤❤😊

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 18 วันที่ผ่านมา +23

    ජයසිරි ගෙ නංගී නේද පැනලා ගියෙ එතකොට කොහොමද කිරි අම්මා කියන්නේ උබත් උබෙ පුංචි අම්මා වාගෙ කියලා නැන්දා නේද 😂😂😂😂😂

    • @user-ec5yu5en4z
      @user-ec5yu5en4z 18 วันที่ผ่านมา

      නෑ බං ජයසිරිගෙ ගෑනිගෙ නංගි

    • @arunharshana5513
      @arunharshana5513 18 วันที่ผ่านมา +3

      අනේ බං පාඩුවේ කතාව බලලා palayan 😂

    • @philomenafernando3842
      @philomenafernando3842 18 วันที่ผ่านมา +2

      @@user-ec5yu5en4zනෑ ජයසිරි කිවුවනෙ ඒ නංගිව ජයසිරිලා හොදින් ආරක්ශා කරගෙන තමයි හදා වඩා ගත්තෙ කියලා. මේ ජයඩිරිගෙ නංගී තමයි.

    • @nishaam3527
      @nishaam3527 18 วันที่ผ่านมา +2

      මං හිතන්නේ ඒ නංගි තමා කැලේ ඉන්නේ

    • @ashengunathilake8663
      @ashengunathilake8663 17 วันที่ผ่านมา +1

      හුගාක් කතාවල නෑකමි,.....නෑකමි නි කියල වැඩක් නෑ,....තාත්තගේ නංගි පුංචිඅමිමා වෙන්නේ,.. ටෙලිනාට්‍යය වලම තමා😢😂😂😂😂

  • @jayanidissanayake359
    @jayanidissanayake359 18 วันที่ผ่านมา +5

    නයෝමීගේ මල්ලීට වෙච්ච දේට සාදාරනයක් වෙන්න ඕනී නේද? 😊

  • @user-od6po6ni7p
    @user-od6po6ni7p 17 วันที่ผ่านมา +3

    කිරි අම්මාගේ බුදුන් වැදිල්ල....

  • @chandrikakumari1797
    @chandrikakumari1797 18 วันที่ผ่านมา +9

    නයෝමිගේ මල්ලි නැති එක ගැන කිසි කතා බහක් නෑනේ

    • @sudarmapriyadarshani7594
      @sudarmapriyadarshani7594 17 วันที่ผ่านมา +2

      ඔව්නෙ, අඩුම තරමෙ මිනියෙ ගදවත් එම තරම් ගමක නෙමේද ඒ එල්ලිලා මැරුන ගේ තියෙන්නෙ එතකොට

  • @chandanimala5581
    @chandanimala5581 18 วันที่ผ่านมา +7

    සම්මාන පිට සම්මාන ලැඛේන්න ඔන.මේ.කතාවට ❤❤❤

  • @hawatalk07
    @hawatalk07 18 วันที่ผ่านมา +4

    කිසිම තෙතමනයක් නැති හිත් ගොඩක් තියෙන කතාවක් 💔

  • @user-yg4gf1tg8z
    @user-yg4gf1tg8z 15 วันที่ผ่านมา +1

    කොටස් 30 එක දිගට බැලුව ඇහැ ඉවතට ගන්න බැරි තරම් ඇබ්බැහියක් ❤❤ ඒත් මට හිතෙන්නෙම ජයසිරිගෙ නයෝමිගෙ චරිත එක්ක මෙතන නොගැලපෙන කතා දෙකක් තියෙනව වගේ දැනෙන්නෙම වෙනස් කතා දෙකක් කියල මගේ වරදක් ද නැත්නම් මෙයාල හිතල කරන අත් හදා බැලීමක්ද මන්ද කාලෙකින් බලපු ලස්සන කතාවක් ජයම වේවා හැමෝගෙම රගපෑම් සුපර් . කෙනෙක්ව ඇබ්බැහි කර ගන්න ඕනි රුව හෝ කඩවසම් බව නෙමේ කියල කලු ඔප්පු කරල ඉවරයි චන්දන ඉරුගල් බණ්ඩාරගෙ තේරිම සහ වැරදි මත බිදීම 👍 ජයගෙන ඇත දනුශ් කෙනෙක් බිහිවී ඇත ❣️❣️❣️❣️🌹🌹🌹❤❤

  • @ManikeTahan
    @ManikeTahan 18 วันที่ผ่านมา +4

    රූපා අක්කේ මරු බුදුන් වැඳිල්ල ඔයාගේ

  • @NBandarigoda
    @NBandarigoda 18 วันที่ผ่านมา +21

    කලුගෙ අයියට ගන්න වෙන නලුවො හිටියෙම නැද්ද මන්දා. අම්මයි තාත්තයි වගේ අම්මයි පුතයි
    ගැලපෙන්නෙම නැහැ

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 18 วันที่ผ่านมา

      අමිම ගෙ මිනිහ ට ගත්තනං හරි

    • @philomenafernando3842
      @philomenafernando3842 18 วันที่ผ่านมา +4

      ඔහු ඉතා දක්ශ නලුවෙක්. මැටි කඩුලු කතාවේත් දක්ශ ලෙස රග පෑවා. එකල ඔහු තරුණයි. දැන් මුහුකුරා ගිය ගතියක් පේන නිසා යෞවනයෙකුගේ චරිතයට ගැලපෙන්නේ නෑ.

    • @achalafdo7486
      @achalafdo7486 21 ชั่วโมงที่ผ่านมา

      තණමල්විල කොල්ලෙක් එකේ හිටියා ​@@philomenafernando3842

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 18 วันที่ผ่านมา +3

    මේ වියළි ටෙළිනාට්‍යයේ රඟපාන නළුනිලියන්ට රඟපාන හැටි දන්නේ නැහැ අප්පා.... හැමෝම රඟපානවා නෙවෙයි ඒ චරිත තුල ජීවත් වෙනවා.... පුදුමත් හිතෙනවා මේ වගේ කර්කෂ චරිත වලට පණ දෙන්නේ කොහොමද කියලා මේ තරම් තාත්විකව... ❤️❤️

  • @DushaniHewage
    @DushaniHewage 18 วันที่ผ่านมา +4

    වියලි අපේ නෙත් සිත් තෙත් කරනවා හැමදාම...😥😥

  • @user-wd3di6lp7d
    @user-wd3di6lp7d 18 วันที่ผ่านมา +5

    එන්න එන්නම හදවත පතුලට කිදාබසින කතාවක් ❤❤❤❤

  • @sameemaduu8177
    @sameemaduu8177 17 วันที่ผ่านมา +2

    මහ වේදනාවකින් බලන කතාවක්❤

  • @padminijayamanna1799
    @padminijayamanna1799 18 วันที่ผ่านมา +1

    මොනවයින් මොනවාආආආ වෙය්ද් කියල හිතාගන්ඩවත් බෑ,හරිම සංවේදී යි❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 18 วันที่ผ่านมา +14

    නිලවීර 👍👍👍

  • @BuddikaSuranjith-ob8zi
    @BuddikaSuranjith-ob8zi 7 วันที่ผ่านมา

    කාලේකට පස්සේ සෙට් වුන සුපිරි කතාවක්. ❤❤

  • @lakmalmadushanka253
    @lakmalmadushanka253 18 วันที่ผ่านมา +6

    කිරි නොනා acting ❤❤

    • @SanulkaDenuwan
      @SanulkaDenuwan 18 วันที่ผ่านมา

      මොකක්ද එයාගේ ඇත්ත නම

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 18 วันที่ผ่านมา +4

    ආච්චි අම්මගෙ බුදුන් වැදිල්ල ලස්සනයි
    පුංචි අම්මා නයෝමිගේ මාලා මාලා එක්ක කාලය්ස්ක් ඉදල තියෙන්නේ කිරිමැනිකේගේ තාත්තා .

    • @sudarmapriyadarshani7594
      @sudarmapriyadarshani7594 17 วันที่ผ่านมา

      කව්ද අනේ කිරිමැනිකෙ? 😮

  • @MadushankaRandimal
    @MadushankaRandimal 18 วันที่ผ่านมา +16

    කලුවා කාගේ දරුවද කියලා දැනගන්ඩ DNA ටෙස්ට් එකක් කරානන් හරිනේ

    • @Trendingart-yk7zo
      @Trendingart-yk7zo 18 วันที่ผ่านมา

      ඒකතමා මාත් කියන්න ගියේ😂😂

    • @krishanthiwijesinghe1306
      @krishanthiwijesinghe1306 18 วันที่ผ่านมา

      Apita thamai karanna wenne

    • @binu_girl7025
      @binu_girl7025 18 วันที่ผ่านมา +2

      අඩේ මෙක ගමේ කතාවක්.. ගමේ මිනිස්සු. ඔවා කරන්න කියා දන්නෙත්නෑ..

    • @philomenafernando3842
      @philomenafernando3842 18 วันที่ผ่านมา

      ​@@binu_girl7025අනික පැරණි කාලයේ කතාවක්. ඒ කාලෙ නගරෙවත් ඒ පහසුකම් තිබුණෙ නෑනෙ.

    • @nadeepriya9970
      @nadeepriya9970 18 วันที่ผ่านมา +1

      කලුව කොලබ ආව කාලෙක කර ගනී .ඔය හේනෙන් දියුනු වෙලා කොලබට එලවලු ,මුං පටවන තරම් දියුනු උන කාලේක😂😂😂

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 17 วันที่ผ่านมา +3

    සරල සුන්දර ගෑම් ජිවිතේ වියලි ❤❤❤
    ජීවත්වීම යනු ඉවරයක් නෙති ප්‍රශ්න වලට උත්තර සෙවීම..

  • @Ratadinawanabalawegaya2024
    @Ratadinawanabalawegaya2024 18 วันที่ผ่านมา +7

    මාලාට ආසයි බයයි සීන් එකක් තියෙන්න

  • @thilina.j.weerasinghe
    @thilina.j.weerasinghe 17 วันที่ผ่านมา +1

    අඩෝ පොඩි එවුන් ටික නියමට රඟපානවනෙ.ඇත්තටම සුපිරි ආ❤

  • @desnapathmene1049
    @desnapathmene1049 18 วันที่ผ่านมา +2

    නයෝමිගෙ ආච්චි මරු... ❤😂

  • @Samithniroshan-uy5ou
    @Samithniroshan-uy5ou 18 วันที่ผ่านมา +3

    වියළි හදවත් වලට වදින සුපිරි කතාවක් ❤

  • @KumarasenaSena
    @KumarasenaSena 18 วันที่ผ่านมา +4

    මේ ටෙලි වලට නිෂ්පාදන වියදම ගොඩක් අඩු ඇති මේකතප
    මේකප් නැති නිසා

  • @shyamaliwickramasinghe
    @shyamaliwickramasinghe 18 วันที่ผ่านมา +3

    රනවීරලා කොච්චරක් නම් ඇතිද .රාගයෙන් අන්ද උනු මිනිස්සු.රාග ගින්නෙන් දැවෙනවා .හොදක් නරකක් තේරෙන්නෙ නෑ.

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 18 วันที่ผ่านมา +1

    ආදරෙයි හැමකෙනාටම ..මේ අපේම අපේ කතාවක්....❤❤❤

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 18 วันที่ผ่านมา +10

    කිරි නෝනි බොරැවට කෑ ගහල අහිංසක මනුස්සයට ගැස්සුව .

    • @user-qo6ct1ln4f
      @user-qo6ct1ln4f 18 วันที่ผ่านมา

      එයා ලෙඩින් අනෙ ඔයා දන්නෙ නැද්ද

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial 18 วันที่ผ่านมา +1

    සති අන්තයේ බලන ආසම කතා දෙකෙන් එකක් වියළි ❤️

  • @PriyanthaKumara-h9o
    @PriyanthaKumara-h9o 12 วันที่ผ่านมา +1

    Eka pokurata rata anurata❤❤❤❤malimawata kotiyak ❤❤❤

  • @charithck4051
    @charithck4051 18 วันที่ผ่านมา +2

    අද පලවෙනි කොටසේ සිට තිස්වන කොටස දක්වා බැලුවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hk17601
    @hk17601 18 วันที่ผ่านมา +3

    කලුවගෙ අයියට මද කිපිලා 😒

  • @SriyaniSunil
    @SriyaniSunil 16 วันที่ผ่านมา +1

    සතියේ දවස් ටිකම තිබුනා නමි මොකද.හරිම ලස්සන කතාවක්

  • @thilinihansika6584
    @thilinihansika6584 18 วันที่ผ่านมา +1

    Harima lassana kathawak ඊළඟ sathiya wenakal balan innath bari tharam❤

  • @user-vn3mr1pn7c
    @user-vn3mr1pn7c 18 วันที่ผ่านมา +3

    අද ත් බැලුවා ❤❤❤❤

  • @fantasyfactory1978
    @fantasyfactory1978 18 วันที่ผ่านมา +3

    ආච්චි acting නියමයි නේ 🎉

  • @mayurihapuarachchi1003
    @mayurihapuarachchi1003 17 วันที่ผ่านมา +3

    🎉

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj 18 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ආසාවෙන් balnawa

  • @anhasinduwara6665
    @anhasinduwara6665 18 วันที่ผ่านมา +1

    Athithye e lassana gami suwada danuna dawas mathak wenawa viyali balladdi lassana telidrama eka❤

  • @DarshikaThlini
    @DarshikaThlini 17 วันที่ผ่านมา +1

    හරිම ලස්සන කතාවක්..💞

  • @Natureandcolours2023
    @Natureandcolours2023 18 วันที่ผ่านมา +1

    මුල් ටික ඔක්කොම එක දිගට බලලා ඉවර කරා ..දැන් ඉතින් ආයේ සතියක් ඉන්න එපැයි .😢❤❤

  • @sriyanisulthanagoda2376
    @sriyanisulthanagoda2376 18 วันที่ผ่านมา +5

    බිස්කට් රසය,දන්වන්න ,නාට්‍ය රසය නැති කරනවා

  • @channabuwanaka5885
    @channabuwanaka5885 18 วันที่ผ่านมา +1

    කළුමහත්තයා කවදා හරි ගොඩාක් හොදින් ජීවත් වෙයි. එයාට හරියන්න ඕනි.