කෞශල්‍යා ප්‍රනාන්දු - හදවතින් හදවතට/ KAUSHALYA FERNANDO - HEART TO HEART WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2022
  • "ඒ ගෝල්ෆේස් පිට්ටනියෙ ඉන්න දරුවො වැහි කුණාටුවලට අහුවෙනවා..
    මම මගේ දරුවගෙ කාමරේ ජනෙල් වහලද බලලා සීතල වැඩිවෙයිද කියලා රෙද්දකින් පොරවනවා..
    ඒ දරුවා මගේ දරුවා උනානම්.."😳🤔😪
    සම්මානනීය චරිතාංග රංගවේදිනී කෞශල්‍යා ප්‍රනාන්දු කැලුම් සමග හදවතින් හදවතට කරනා හර්දයාංගම කතාබහ..💐
    මෙය මේ කාලයේ ඔබ බැලිය යුතුම අපූරු හිතට බොහොම තදින් දැනෙන කතිකාවක් ...👌👍
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #kaushalyafernando
    #gogotagama
    #kalumwijesooriyayoutubechanel
    #hearttoheartwithkalum
    #aragalaya

ความคิดเห็น • 467

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 หลายเดือนก่อน +33

    කෞශල්‍යයාගේ,.....කෞශල්‍යය පෙන්නනන්න,.. අවස්ථාව දුන්න හොඳටම මදි කියලයි මට හිතෙන්නේ,... පුදුමාකාර හැකියාවන්රගන් පිරි ආදරණීය චරිතයක්,....සකර්ම එකේ චරිතේ මෑතකාලීන දුටු සුපිරි රඟපෑමක්,...මම හොදින්ම දන්නවා ඈ චතුර ලෙස ඉංග්‍රිසි බස හසුරවනවා,...ඒත් මෙතනට එන සමහර යන්නමි සන්තමිලා .....දන්න ඉංග්‍රිසි කෑලි ටික දාලා වැලලෙන්න හදනවා,......ඔබගේ හැකියාවන් අපට පෙන්වන්න ගොඩාක් අවස්ථාවන් උදාවේවා යනු එකම පැතුමයි,.....ඔබ දෙදෙනාටම බුදුසරණයි❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි මේ අදහසට 🙏💐

    • @nethuishara3130
      @nethuishara3130 2 หลายเดือนก่อน +1

      Aththamai

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว +36

    හැමදාම හරි දේ වෙනුවෙන් පෙනී සිටින කලාකාරිනියක්..

  • @shiromaperera2203
    @shiromaperera2203 2 ปีที่แล้ว +49

    අතිදක්ෂ නිලියක් අයියේ මෙවන් චරිතයක් අද දින ඉදිරිපත් කල ඔබට ස්තූතියි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී 💐💐💐💐

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +45

    සකර්ම එකේ නපුරු නැන්දම්මගෙ චරිතයත් හරිම විශිෂ්ඨයි ..😁😁

  • @P.B.I.A.Bandara-yo3st
    @P.B.I.A.Bandara-yo3st 4 หลายเดือนก่อน +20

    ඇත්තටම ඇයට පොඩ්ඩක්වත් රගපාන්න බෑ..ඇය චරිතය ජීවත් කරවනවා..කොහොමටවත් එය රගපාන චරිතයක් කියල හිතෙන්නෙ නෑ..තවත් බොහෝ නිර්මාණ වලින් දකින්න ආසයි❤❤❤❤❤❤respect madam💐💐💐💐

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +44

    ඇය කුමන චරිතය කරත් රගපානව කියල නම් පොඩ්ඩක් වත් හිතෙන්නේ නැහැ ඒ තරම් තාත්විකයි ඇයගේ රගපෑම්..❤❤❤

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 ปีที่แล้ว +25

    සැබෑ දක්ෂ රංගන ශිල්පීනියක්. මානව හිතවාදිනියක්..රටකට මෙවැනි චරිත අත්‍යාවශ්‍යයි. දීර්ගායුස පතනවා ඇයට...💐🙏 ස්තූතියි කැලුම් 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ජීවන්ත

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +25

    කෙනෙක්ට හදවතින්ම නිර්මාණය රසවිදින්න පුලුවන් වන ආකාරයට චරිතයට පන පොවන්න පුලුවන් දක්ෂ රංගන කුසලතාවයක් මෙතුමියට තියෙනවා. 💐💙🙏

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +20

    කතා දෙකක් නෑ මල්ලි ඔයා දන්නවා හරිම දේ මිනිස්සුන්ට දෙන්න.මමයි නිළිය කියලා හිතට අරන් ඉන්න අපේ තරුණ සමහරක් රංගන ශිල්පිනියන්ට..හොඳම ආදර්ශය මේ තුමිය.අපට ගොඩක් ස්තූතියි මල්ලි මේ තුමිය කැඳවන්න ආවට.පිරුණු කලේ දිය නොසැලේ.කියනවා වගේ උගත් මිනිසුන් ගේ නිහතමානීකම...ඔළුව උදුම්මවා ගත්නොමැතිකමමැනවින් ඔප්පු වෙනවා මෙතුමියගේ කතාවට සවන් දෙන විට..ඔබත් ඒ ගණයට අයිතියිනිවේදක මහත්මයෙක් kalum malliඒ කතාව මට හැමදාම නොකියාම බෑ උඹ ඒ තරම්ම කාරුණිකයි..සෝමලතා මහත්මිය අපට කවදාවත් අමතක වෙන එකක් නෑ..ඇගේ දියණිය ඒ තරම්ම දක්ෂයි.මේතුමිය බලාපොරොත්තු වෙන ජවය..ඇය බලාපොරොත්තු වන කාලය පුරාම රැඳේවා යි ප්‍රාර්ථනා කරමි..ඔයා දෙනාටම තෙරුවන් සරණයි මල්ලි🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මානෙල් අක්කා
      කොහොම ස්තුති කරන්නද මංදා මේ වටිනා ඇගයීමට
      තෙරුවන් සරණයි

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +35

    කලාවේ ප්‍රතාපවත් අගනා වටිනා කලාවට වාසනාවක් වුන ඇය ප්‍රිවමනාප අව්‍යාජ කාන්තාවක්. මවක් සමයි ඇය. ඇයගේ දුටු හැම රංගනයක්ම හරිම විශිෂ්ඨයි ... 💯✅✅
    දිර්ඝායු වේවා! මෙතුමියට...
    අද ගොඩක් පරක්කු වුනා බලන්න වෙසක්නේ ඉතින්.
    සුභ වෙසක් මංගල්‍යයක් වේවා.!!..කැළුම් අයියේ. දීර්ඝායු වේවා.!!..ඔබටත්..
    හැමදාමත් ආදරණිය වටිනා අගනා ආදර්ශමත් චරිතයක් රැගෙන එනවාට ගොඩක් ගොඩා............ ක් ස්තුතියි 🙏🙏 ආසාවෙන් බලන වැඩසටහනක්.
    ගෙනෙන කෙනාගේ වැදගත්කම වගේම ඒ කියන දේවල් වලින් ගන්න තියන ආදර්ශය⁣න් බොහොමයි... ✅💯💯💯
    රැගෙන එන කෙනාට නිදහසේ කතා කරන්න දෙන ඒ නිහතමානී විශිෂ්ඨ නිවේදනය හරිම විශිෂ්ඨයි👌👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි ඔබතුමියට මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐
      මෙයමට සම්මාන කෝටියකට වඩා වටිනවා

    • @nimchala3611
      @nimchala3611 2 ปีที่แล้ว +3

      @@kalumwijesooriya
      😊🙏🙏

  • @indradesilva3589
    @indradesilva3589 2 ปีที่แล้ว +25

    ඉතාම සාර්ථක ගෞරවනීය සාකච්ඡාවක්. කෞශල්‍යා ප්‍රනාන්දු, කැලුම් විජේසුරිය ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 หลายเดือนก่อน +12

    කැළුම් මහත්තයා කවදාවත් හිස් අතින් යන්නේ නෑ ....ඔවුන්ව අගය කරලා ,.තෑග්ගක් දීම හරිම වටිනවා .....එය ඉතාම අගය කල යුතු දෙයක් .....හැම කෙනෙක්ම එහෙම කරන්නේ නෑ ....තමන්ගේ වැඩේ ගැන විතරයි හිතන්නේ ....❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏💐💐💐🥰🥰

  • @devuminfernando9252
    @devuminfernando9252 10 หลายเดือนก่อน +16

    ඇයගේ රංගනය සේම නිළියක් ලෙස ඈ ඉතාම නිහතමානි නිරහංකාර ඒ විශිෂ්ට ගති පැවතුම් අලුත් පරපුරේ නලු නිලි යන්ට ආදර්ශයකි ඇයව අනුගමනය කරන්න ඉගෙන ගන්න වැදගත් කම චරිතවත් කම පෞරුෂය ඇයගේ වටිනා කම කිවනොහැක

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +16

    හරිම සතුටුයි කෞශල්‍යා ෆර්නැන්ඩු මහත්මිය කැළුම් අය්යගෙ program එකකින් දැකගන්න ලැබීම කාලෙකට කලින් අපි කැළුම් අය්යගෙ program එකකින් ඇයව ගේන්න කියල ඉල්ලුවා ...thanks කැළුම් අය්යෙ..🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      ඔව් නංගී 👌👌💐👍
      බොහොම ස්තුතියි

  • @dulanifernando3771
    @dulanifernando3771 ปีที่แล้ว +4

    අතිදක්ෂ, ඉතාමත්ම සුන්දර සරල නිහතමානී පුතිභාපුර්ණ රංගන ශිල්පිනියට සුභ පැතුම...තෙරුවන් සරණයි!

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 ปีที่แล้ว +10

    රටට වටින රංගන ශිල්පිනියක්..❤️🌹🌹🌹

  • @ishanidunuwila5108
    @ishanidunuwila5108 2 ปีที่แล้ว +8

    දුන්හිඳ අද්දර නිසා තමා තාමත් එයා මතක..ඒක මාර ලස්සනයි..ඔබගේ හැදින්වීමෙන් කියපු ඒ දේවල් ඇත්ත..👍👍👍🙋🙋🤗🤗

  • @beproud2937
    @beproud2937 2 ปีที่แล้ว +15

    මා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පලමු වසරේ මෙතුමිය අපිට ඉංග්‍රීසි විශයේ ප්‍රායෝගික පරීක්ෂණයට අදාල නාට්‍ය ඉගෙන්වීම් කලා..හරිම හොද දක්ශ චරිතයක්

  • @rizwanramieze8315
    @rizwanramieze8315 2 ปีที่แล้ว +10

    I am Rizwan's wife Azra. I am so proud of you Koushalya. Sharmalika was my classmate and we had a super time. I remember coming to your house when we were in school and playing hide and seek. We had such a good time. Religion was never discussed.

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +7

    අපේ රටට අත්වෙලා තියන ඉරනමට වගකියන්න ඕනි අපේ මිනිස්සුම තමයි මොකද ඔවුන්ව පත්කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ අපිට ජනතා පරමාධිපත්‍යය කියන්නේ ඒකට ඒත් ඒක හරියට පාවිච්චි නොකරන එකේ වරද තමයි මේ අපි අත් විදිමින් සිටින්නේ ..මින්මතුවට වත් අපේ මිනිස්සු හදවතින් නැතුව බුද්දියෙන් තීරණ ගමු..🙏🙏🙏

  • @priyangagunatilake9328
    @priyangagunatilake9328 2 ปีที่แล้ว +11

    අවජ්‍ය කාන්තාවක්. ඉතාමත් සැහැල්ලු විදියට කතාබහේ යෙදුනා.

  • @irinduakash8767
    @irinduakash8767 2 ปีที่แล้ว +6

    ඉතාම දක්ෂ රංගන ශිලිපිණියක්,ඒකට නම් කිසිදු තර්කයක් නැහැ.මම නම් කැමතිම කෙනෙක්,ඡය වේවා!කැළුම් මහතා ඔබටත්🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +5

    මුලු රටේ සියලුමදෙනා පාරට නොබැස්සොත් අනාගතය හොදටම අදුරු වේවි.

  • @devuminfernando9252
    @devuminfernando9252 10 หลายเดือนก่อน +7

    ඇත්තම ඇත්ත අපිට උදේ සිටම රෑ වෙන තුරුම ඔලුව හරිම බරයි අපේ දරුවන්ට මන්දපෝෂණය පොඩි දරුවෝ කීදෙනෙක් කුසගිනිනේ ද ඒවා මතක් වෙනකොට මහා බරක් හැකි පමණ දරුවන්ගේ කුසගින්න උපකාරී වීම තමයි කල යුත්තේ

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +7

    අතිශයින්ම ප්‍රිය කරන රංගනවේදිනියක්...
    ඇය රඟපෑ බොහෝ නිර්මාණ නරඹා තිබෙනවා..
    ඒ සෑම චරිතයක් ම ඒ නිර්මාණයේ නම කියන විට ම එක් වරම සිහියට නැගෙන්න තරම් විශිෂ්ට ලෙස ඇය ඇගේ චරිතයට පණ පොවනවා..
    'බොරදිය පොකුණ' සඳහා හොඳම නිලිය ලෙස සරසවිය, ජනාධිපති සම්මාන නොලැබීම පිළිබඳව ඒ දිනවල මම ගොඩක් කණගාටු වුනා.. (ඒ සම්මාන 2 ලැබුනේ 'ඔබ නැතුව ඔබ එක්ක' හි රගපෑ දක්ෂ ඉන්දියානු නිලියටයි..)
    පසුගිය දිනක පැවති ocic සම්මාන උලෙලේදී විෂම භාග සඳහා ද ඇය සම්මානිත වුනා...
    සම්මාන රැසකින් පිදුම් ලද දක්ෂ ශිල්පිනියක්..
    ඒ වගේ ම කැලුම් මහතා, ඔබට අමතක වූ විශිෂ්ට චරිතයක් ඇය 'තාරා'ටෙලිනාට්‍යයේ ද ඉදිරිපත් කලා..එහි ශලනි තාරකාගේ (නන්දිතාගේ) මවගේ චරිතයට කෞෂල්‍යා මහත්මිය හොඳම සහය නිලියට පවා නිර්දේශ වුනා මට මතක විදිහට...
    බොහොම ගෞරවනීය ආදරයක් ඇය ගැන තියෙන්නේ... 💓

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට..හරිම වටිනවා💐💐💐👌👍🙏

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +5

    හරිම බුද්ධිමත් කලා කාරිනියක් හරිම තාත්වික රඟපෑම් වලින් පිරුනු කෙනෙක් ජයෙන්ජයම වේවා♥️🙏🌹 කැළුම් අයියෙ ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ශානිකා💐

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +14

    අති විශිෂ්ටයි ඇය ❤️

  • @naveenkanishkaonline
    @naveenkanishkaonline 2 ปีที่แล้ว +9

    තාල එකේ අපේ ටීචර් ...! 🥰🥰🥰💐

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +10

    පොලවෙ ඇවිදල ඉන්න නිහතමාන දක්ෂ නිළියක්...

  • @dinithitharushika2750
    @dinithitharushika2750 2 ปีที่แล้ว +7

    ඇය ප්‍රතිභාපූර්ණ කලාකාරිනියක්❤

  • @gaminikosala7340
    @gaminikosala7340 2 หลายเดือนก่อน +3

    කෞශල්‍යා මැඩම්!ඔබ ගැන ඇහෙන දකින හැම වෙලාවෙම මට මතක් වෙන්නේ, ට්‍රිලීෂියා ගුණවර්ධන.! ඔබත් එතරම් උගත් කෙනෙක්.ලැබුන හැම චරිතයක්ම සාධාරණයක් ඉටුකලා.අනෙක කොච්චර පරිනත වුනත්, මහපොළොවේ පය ගහල හිටපු කෙනෙක්. ඔබ තුමියට සුබ පැතුම්!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      🌺💐🌺💐👍👍🙏

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +16

    වෙනිසියුලාවට වෙච්ච දේ අපේ රටට නොවේවා කියල අපි ප්‍රාර්ථනා කරමු ..😢😢😢

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 2 ปีที่แล้ว +4

    හැමදාමත් ආදරය කරපු දක්ෂ කලාකාරණීයක්. ඒ වගේම ඉකාමත් බුද්ධිමත් කාන්තාවක්. ඔබේ අදහස් 100% ක්ම හරි. දේශපාලකයො රට විනාශ කලා. කරනවා. හරිම දුකයි.

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 2 หลายเดือนก่อน +4

    ගොලු තාත්තා කතාවෙ අම්මගෙ චරිතය ඉතාම හොඳට කළා ජය වේවා මැතිනිය ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      👌💐

    • @nishnaya496
      @nishnaya496 2 หลายเดือนก่อน

      Golu thatha drama eaka ammage charithaya niyamai harima daxsai ae ragapeema

  • @user-ck1hi9cf6v
    @user-ck1hi9cf6v 2 หลายเดือนก่อน +2

    ඇය රගපාන්නියක් නොව චරිතය තුල ජිවත් වන්නියක් ❤දිර්ඝායුශ ලැබේවා නිරෝගි වේවා ඔබ දෙපලම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐

  • @shivanthidayarathne4660
    @shivanthidayarathne4660 2 ปีที่แล้ว +6

    ලැබෙන චරිතයට උපරිම සාදාරනයක් කරන අති දක්ශ චරිතයක්

  • @crishanthasampath775
    @crishanthasampath775 2 ปีที่แล้ว +10

    මෙතුමිය රඟපාන චරිතය තුළ, ජීවත් වීමක් මා දකින්නේ . ඇය ඒ තරමටම දක්ෂ නිළියක්

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +6

    පලමුව ගොඩක් ස්තුතියි කැලූම්.,, මේ අනර්ග සාකච්ඡා ව ඉදීරීපත් කිරීම ගැන.,
    වචනයෙන් පරිසම්ප්‍තයෙන්ම ඉතාමත්ම උතුම්, වටිනා කාන්තා වක් බව පෙන්වා.
    අනේ මටත් මගේ රට ජාතිය වෙනුවෙන් මොනව හරි කරන්න පුලුවන් වුනොත් 😔

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ලෙනින්
      ඔබ හදවතින්ම රට වෙනුවෙන් කරන ආශිර්වාදය හොදටම ඇති

    • @leninasokapiyasiri
      @leninasokapiyasiri 2 ปีที่แล้ว

      @@kalumwijesooriya 😞😞😞

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 2 ปีที่แล้ว +2

    ස්තුතියි කැලුම් විජෙසුරිය මහතාට , මෙවන් අතිද්ක්ශ නිලියක් වන කවුශල්‍යා මහත්මියව ගෙන්වා ඇය පිලිබද අපි නොදත් කරුනු දැනගැනිමට සලස්වා දිම ගැන . අපෙ සාමකාමි නිර්පාක්ශික අරගලයට ජයවේවා !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐

  • @user-ck1hi9cf6v
    @user-ck1hi9cf6v 2 หลายเดือนก่อน +2

    හරිම නිහතමානී ,සරල චරිතයක් ඇය කුසලතාවය කියන දේ ගැන කතා කරන්න දෙයක් නැ උපරිමයටත් වඩා ❤ ආදරෙයි ඔබ දෙදෙනාටම චිරාත් කාලයක් නිරෝගව ජිවත් වේවා

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 2 ปีที่แล้ว +5

    හොඳ දක්ෂ කලාකාරියක්. ❤❤❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 หลายเดือนก่อน +2

    අතිවිශිෂ්ට නිළියක් ......හරිම දක්ෂ කෙනෙක් ....චරිත රගපානවා නෙමෙයි ඒ චරිතේ ජීවත් වෙනවා.....අපේ රටට ලොකු සම්පතක් .....හරිම ආදරේ මම ගරු කරන නිළියක් .....❤❤❤❤❤❤ හරිම සොදුරු , වැදගත් කතා බහක් .....ආසාවෙන් බැලුවා .....කැළුම් මහතාට හුගක් ස්තුතියි ....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👌💐👌💐

  • @sujeewaniathapaththu6834
    @sujeewaniathapaththu6834 2 ปีที่แล้ว +3

    හරිම ආදරණීයයි කැලුම් අයියෙ ඔයාගෙ මේ වැඩසටහන...ඔයා අති දක්ශයි...මුලින්ම දුන්හිඳ අද්දර ටෙලි නාට්‍යයේ දැකපු ඒ අති විශිෂ්ට නිහතමානි රංගන වේදනීය අද කතා බහට එක් කරගත් එක අපට ඉතාම වටිනවා...බොහොම ස්තුතියි ...එතුමියගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා..එතුමියගේ ආදරණීය දරුවන් දෙදෙනාට සහ ආදරණීය සැමියාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම අයියෙ ඔයාගෙ සිතුම් පැතුම් සියල්ල අති සාර්ථක වේවා නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා...තෙරුවන් සරණයි .❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි සුජීවනී නංගී මේ හදවතින්ම කරන ආදරනීය ඇගයීමට සහ සුබපැතුමට 🙏💐💐💐💐
      ඔබටත් තෙරුවන් සරණයි
      දිගටම මේ වැඩසටහන් බලන්නකො...

  • @chamodmagnaa3287
    @chamodmagnaa3287 2 หลายเดือนก่อน +3

    Her act on "boradiya pokuna" should be even nominated to oscar ❤

  • @chandrikadesilva178
    @chandrikadesilva178 2 หลายเดือนก่อน +2

    කෞශල්‍යයාගෙ මං ආසම රංගනයක් සුලඟ මත මොහොතක් ටෙලිනාට්‍යයේ මවගේ චරිතයට ...

  • @selmarakela
    @selmarakela 2 หลายเดือนก่อน +3

    සුළඟ මත මොහොතක් ටෙලිනාට්‍ය
    අමතක නොවන චරිතයක් පනපෙව්වා❤

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 2 หลายเดือนก่อน +4

    ඔබතුමියගෙ දෝන කතිරිනා නාට්‍ය මම ඉතා ආශාවෙන් නැරඹුවා

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 2 ปีที่แล้ว +3

    ජනතාව වෙනුවෙන් හැමදාම පෙනී සිටින කලාකාරිනියක් ඇය ..ඇය කිව්ව විදියට මේ දවස්වල හැමෝම ජීවත් වෙන්නේ පුදුම ආතතියකින්.. මොනවාද ඉදිරියට සිද්ද වෙන්නේ කියලා ..ඇය කියන විදියට පුදුම දුකක් දැනෙන්නේ මේ රට ගැන ...ස්තූති කැලුම් මහත්මයා ඔබට ඇය වැනි පරිපූර්ණ කලාකාරිනියක් ඔබගෙන් වැඩසටහනට මේ වගේ කාලෙක සහභාගි කරවා ගත්තා ට....හැමෝටම සිතන්න යමක් ඇයගෙන් කියවුනේ ... සුබ පතනවා ඇයගෙ ඉදිරි කලාකටයුතු වෙනුවෙන්
    ඔබටත් සුබ පතනවා 💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සජීවනී💐💐💐
      ඔබට හැකියාවක් ඇතිනම් මේ වීඩියෝ එක හිතවතුන් අතරේ ශෙයාර් කරන්න 🙏

  • @jenniferperera9873
    @jenniferperera9873 2 ปีที่แล้ว +2

    මං හරිම කැමති අතිදක්ෂ, බුද්ධිමත් නිළියක් . ඒ එක්ක ඕනෑම වෙලාවක හරි දේ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් . ස්තූතියි කැලුම් .

  • @hitecengineering9938
    @hitecengineering9938 2 ปีที่แล้ว +2

    බොහොම අර්ථවත් කතාබහක්. ඇය බොහොම දක්ෂ හොද දැක්මක් ඇති අති දක්ෂ කාන්තාවක්. සුබ පැතුම් කැලුම් අය්යේ ඔබටත්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඇගයීමට 💐

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 2 ปีที่แล้ว +1

    යතාර්ථය යතාර්ථය ලෙස දකින හදවතින්ම නිහතමානී ආදරණීය kawshalya අක්කා වටිනා කතාබහක් ❤️❤️❤️🌹 සත්තකින්ම මේ රටේ අනාගතය වෙනුවෙන් අපි එක් විය යුතුමයි...ආදරණීය කැලුම් අයියා ගොඩාක් ස්තූති මේ කතා බහට❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මංජුලා නංගී 💐💐

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +5

    අදත් වැඩසටහන ගොඩක් ලස්සනයි thanks කැළුම් අය්යෙ ..🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී .💐💐💐💐💐

  • @syrilsyril3410
    @syrilsyril3410 2 หลายเดือนก่อน +3

    ඉතාමත් ලස්සන සාකච්ඡා වක්.තෙරැවන් සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐

  • @asankasamarasinghe8879
    @asankasamarasinghe8879 2 ปีที่แล้ว +7

    මම පෞද්ගලිකව පුදුම ගරු කරන චරිතයක්…වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සැබෑ රංගන ශිල්පිනියක්…🙏

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 2 ปีที่แล้ว +2

    අපේ අති දක්ෂ රංගන ශිල්පීනියක්.. මේ සරල කාන්තාව අපි ලඟට ගෙනාවට බොහොම ස්තුතියි කැළුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ශාර්මේන්💐
      දිගටම බලන්නකො...

  • @tharivlogs1755
    @tharivlogs1755 2 หลายเดือนก่อน +2

    ඔව් ඇය නම් අති විශිෂ්ට රංගවේදිනියක් 🥰❤️👌👍 මමත් හරිම කැමති ඇයගෙ රගපෑම් වලට හරිම තාත්විකයි මවුස් Film එකේ එය හොදින් ඔප්පු වෙනවා 🥰👍 දැන් SEE YOU Tele Drama එකෙත් ඇය ඇගේ චරිතෙට ලොකු සාදාරනයක් කරනවා 🥰❤️👍👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      👌💐👌💐👌💐🙏👏

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 2 ปีที่แล้ว +10

    ඔව් kawshalya, ඔබේ දෙමාපියන් වගේ හැමෝම සුදුස්සාට සුදුසු තැන දුන්නොත් මේ රට ගොඩ නගා ගන්නට පුලුවන් ....මේ තරුණ පිරිස සමග මේ රට බේරා ගන්න ඔබ වැනි නිර්භීත බුද්දිමත් මිනිසුන් පෙරමුණ ගෙන ඉදිරියට යාමට දිරිය සමග ශක්තිය ලැබෙවා .අප ඔබ සමඟ යි..

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 2 หลายเดือนก่อน +2

    ඇය කුමන චරිතය රඟපෑවත් අති විශිෂ්ටයි.. අති විශිෂ්ඨම විශිෂ්ටම නිළියක් ඇය... ඔබතුමීට රසිකයෝ විදියට අපි හැමදාමත් ආදරේ ගෞරව කරනවා ගොඩක්❤❤❤🫶🫶🫶💐💐💐

  • @mudithajay
    @mudithajay 2 ปีที่แล้ว +8

    පුදුමාකාර රංගන හැකියාවක් ඇති ආසම චරිතයක්.

  • @rathnajayakodi2542
    @rathnajayakodi2542 2 ปีที่แล้ว +2

    Kawushi .හදවතට දැනෙන චරිතයක් .❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @manojpemarathna2028
    @manojpemarathna2028 2 หลายเดือนก่อน +3

    දුන්හිඳ අද්දර ..👍

  • @syrilsyril3410
    @syrilsyril3410 2 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි ජයවෙිවා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +2

    වටිනා චරිතයක්. තෙරුවන් සරණයි

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden 2 ปีที่แล้ว +1

    A product from my loving school SPM. Such a humble lady. Once met her at Kollupitiya Fab. When I told her, my mum and I enjoyed 'Boradiya Pokuna' very much, she just squealed with laughter and embarrassment and hugged me saying , 'Eee did you really show it to ur mum?'
    Love her personality. Interviews with her always keeps me glued to the screen. Thank you for this Kelum.

  • @Princeh4578
    @Princeh4578 11 หลายเดือนก่อน +4

    මම ආසම කරන චරිතය වෙලේගෙදර අක්කා සෙදෝනා

  • @historywithsm1814
    @historywithsm1814 2 ปีที่แล้ว +7

    ලංකාවෙ දක්ෂතම නිළිය

  • @kanishkaweerasinha8086
    @kanishkaweerasinha8086 11 หลายเดือนก่อน +10

    බොරදිය පොකුණ film එකෙ supur actor

  • @thusharikekulawala2915
    @thusharikekulawala2915 2 ปีที่แล้ว +4

    මෙතුමියගේ Absolutely Truth වැඩසටහනක් බලන්නත් ආසයි...

  • @dayaranidealwis251
    @dayaranidealwis251 2 ปีที่แล้ว +2

    Kaushalya you may not know me but your mum would remember me as we studied together at University of Peradeniya. I witnessed her acting skills in several dramas at the time and beyond. Being her daughter it is no surprise to see you reaching great heights in you career. I listened with delight to your conversation realising how much I have missed since leaving my motherland. Great to see you actively and genuinely supporting the people’s cry for good governance and social justice. 👌💕

  • @Nflboy_0703
    @Nflboy_0703 2 ปีที่แล้ว +7

    සුජානි මේනකා , අනුලා කරුණාතිලක , නීටා ප්‍රනාන්දු , මීළඟ වැඩ සටහන් වලදි දකින්න බලාපොරොත්තු වෙමි. ❤️ කැළුම් විජේසූරිය නිවේදකයානනි ඔබට ජය ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      මම උත්සාහ කරන්නම් නිහාල්
      බොහොම ස්තුතියි

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 2 ปีที่แล้ว +2

    She's a real Talented woman and a great personality. Like parents She's no different very down to earth personality and real representation of SL. They live in Duwa area close to the parliament. Very beautiful area
    Good luck ! USA 🇺🇸

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +1

    Thank you very much Kelum, wanting to listen to her for a long time. ❤️

  • @nipunikaedirisinghe8604
    @nipunikaedirisinghe8604 2 ปีที่แล้ว +1

    Very useful and informative discussion. Thank you Kalum and Kaushalya ❤️🙏

  • @anandasurasinghe7119
    @anandasurasinghe7119 2 ปีที่แล้ว +3

    we need more artists like you that wisely think about future of the country.wish you all the best for make Srilanka as your wishes!

  • @deepanikuwait9743
    @deepanikuwait9743 2 หลายเดือนก่อน +3

    කැළුම් ඔබ නියම මාධ්‍යවේදීයෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @nayanijayawardana5382
    @nayanijayawardana5382 2 ปีที่แล้ว +2

    හරිම හරවත් කථිකාවක් කැලුම් අයියේ ....
    හැමදාමත් වගේ ඔබ ගේන vidio එක හරිම ආසාවෙන් බැලුව.
    ඔබට ජය.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නයනි
      💐🙏
      දිගටම බලන්නකො...

  • @lifewiththusha55
    @lifewiththusha55 2 ปีที่แล้ว +2

    ඉතාම හරවත් සාකච්ඡාවක් ..කැලුම් අයියා ..🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @nishanthanallaperuma1580
    @nishanthanallaperuma1580 2 หลายเดือนก่อน

    ඉතාමත් බුද්ධිමත්, නිර්භීත, අතිදක්ෂ නිළියක් වගේම සැබෑ කළාකාරිනිය ක්.

  • @dayawansa59
    @dayawansa59 2 หลายเดือนก่อน +1

    කලක් යාපනයේ ආන්ඩුකාර දැරු එතුමියගෙ පියා ලයනල් ප්‍රනාන්දු මහතා ලන්කා නැව් සන්ස්ඨාවෙ සභාපති වශයෙන් කටයුතු කිරිමේදි කිප විටක් හමුවුනා.ඉතා නිහතමානි හා කාර් යක්ශන්ම පරිපාලනවරයෙක්.එ ආබාශය දරුවන්ට ලැබිලා

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 2 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය චරිතයක්..දක්ෂ නිළියක්..මම ආසම ඇය රඟන චිත්‍රපට, ටෙලි බලන්න

  • @Hermitian2010
    @Hermitian2010 2 ปีที่แล้ว +1

    I highly appreciate this interview. She is one of the greatest actresses in the Sri Lankan art industry.

  • @kmfernando5155
    @kmfernando5155 2 ปีที่แล้ว +3

    Great Mr Kelum. I Always appreciate your professionalism.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Many thanks for your kind words
      🙏💐

  • @yasopathiraja7068
    @yasopathiraja7068 2 ปีที่แล้ว +6

    කලා කරුවන් අරගලය සදහා දක්වන ශක්තිය අගය කළ යුතුයි

  • @manexm1023
    @manexm1023 2 ปีที่แล้ว +3

    Such an amazing lady and she possess outstanding acting skills !!! 🥰❤️🙏🏼

  • @devikamalki1983
    @devikamalki1983 2 หลายเดือนก่อน +1

    ජාතික වස්තු ජාතික සම්පත් නිහතමානී මහත්මා ගතිගුණ කළාතුරකින් දකින්නට ලැබෙන මෙවැනි උ කළාකාරිනියන්ට තැනක් නැහැ කැලුම් සර් දෙන ඇගයිම ඉතා උතුම් සකර්ම seeyou පිනි නාට්‍ය වල හිටියා ජය වෙවා දිර්ගායු පතනවා ❤❤❤❤

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 ปีที่แล้ว +1

    Harima Buddumimathwa wada satahana digaharuna.harima biyak thibuna dan iwara wevi dan iwarawevi kiya.e taramata loba kamin tamai me apuru kata baha diha bala hitiye. Bohoma satutui. Aya Sinamawe nonimena alokayaye.
    Athtatama mata Somalata subasinhe mathmiyawa sihiyata nage.Siribo Ayya chithra partie aya mage Amma.athtatama mawak etumiya.
    Ithin Rathtaran mage Kalum oyata api jathi jathith nayaye manda me wage Buddimath vidvatun apita muna gassanawata. Godak pin oya dedenata.
    Teruwan saranai. 😘🙏😍

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි එතුමියට දීර්ඝායු වේවා

  • @rohiniherath4510
    @rohiniherath4510 2 ปีที่แล้ว +2

    කැලුම් ඔබ හරි ඇය ඉතාම දක්ෂ රංග වේදිණියක් ඉතාම කැමැත්තෙන් බැලුව ප්‍රෝග්‍රැම් එකක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි රෝහිනී
      💐💐💐💐

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 ปีที่แล้ว +1

    Thanks Kalum for interviewing this well talented lady. All the best to you both 💐

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +1

    Harima daksa niliyak. Kamathima charithayak. Adath vidio ekka Harima asawen baluwa. Ethumiyata wagema obatath suba pathanawa kalum. 🌷🌷🌷

  • @quizpal6217
    @quizpal6217 2 ปีที่แล้ว +1

    Kaushlya is an amazing actress. I first saw her acting in Dunhida Addara. Her amazing acting completely blown me away. It was just unbelievable. She is a national asset. I wish her all the happiness and good health! Thank you Kalum for this brilliant interview.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Many thanks for your kind words
      Please share this video if possible 💐🙏

  • @oleee123
    @oleee123 2 ปีที่แล้ว +4

    ආසම නිලියක් 🌹

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 หลายเดือนก่อน +1

    සුලග මත මොහොතක් සුපිරි පිරි ඇක්ටින් , 👍👍👍

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np ปีที่แล้ว +2

    කියන්න වචන නෑ....ඇය නිරූපණය කරන චරිත හරිම තාත්විකව කරනවා...ඒ ශෛලිය තියෙන්නෙ ඇයට විතරමයි...ඇත්තටම ඇත්ත ජීවිතේ දකින්න ලැබෙන චරිත ඒ විදියටම රඟපානවා.

  • @sarojiniewijesiriwardana7318
    @sarojiniewijesiriwardana7318 2 หลายเดือนก่อน +1

    Truly smart and intelligent lady, one of the best actresses we ever had

  • @manojniranjana3458
    @manojniranjana3458 หลายเดือนก่อน +1

    නිහතමානී විශිෂ්ට කලාවෙදිනියක්

  • @nayanahennayaka8578
    @nayanahennayaka8578 2 หลายเดือนก่อน +1

    ඉතාම විසිස්ට කරන චරිතය තුල ජීවත් වන මගෙ හදවත සදා ජිවත් වන ඔබට නිදුක් නිරෝගී සතුට... කැලුම් විජෙසුරිය ඔබට ද ස්තුතිය

  • @naralowalanka6093
    @naralowalanka6093 2 ปีที่แล้ว +1

    Ithaama talent kalakaariniyak wageeema adithara nirbeetha kaanthaawak.kamatgima niliyak.thanks both of you💪❤️💪❤️💪❤️❤️❤️❤️

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 หลายเดือนก่อน +1

    කැලුම් ගේ සාකච්ඡා ව වැදගත් , අනික් අය නිලියෝ ගෙන්නලා,,කාපු බීපු හැටි කියවන්නේ. ඔබ විතරයි වැඩක් ඇති ප්‍රශ්න අහන්නේ 👍👍👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐👍