ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ගාල්ලෙ මම මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් අතින් වියදම් කරන් වැඩ කරන්නෙ මගේ දරුවන්ට සුරක්ෂිත හොද රටක් හදාගැනීම වෙනුවෙන්
ගම ❤
ඉටුවේවා පැතුමන්.
එකම විශ්වාසය එකම බලාපොරොත්තුව මාලිමාවයි 💪🙋
Aniwarayen
මමත්, අපිට අවශ්‍ය රටක් දියුනු කිරීම. ජරාදේශපාලකයින් පැන්වීම.
අපේ සීය, තාත්තා unp .මම 2015 වෙනකම් දුන්නෙ unp එකට.2015 පස්සෙ මාලිමාවට .ජයවේවා මාලිමාවට .
Good
නියමයි නියමයි
අපි නොහිතන විදිහට ගමේ මිනිස්සු මාලිමාවට කැමති ❤❤❤❤
මම 1971 ඉඳලා ජනතා ව්මුක්ති පෙරමුණේ සාමාජිකයකු නිසා මම දන්නව රට බාරදීමට සුඩුසුම පක්ෂය ජාතික ජනබල වේගය පමණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම අවු 50ක් යුු අැන් පි ශාකාවක බලපිටිය අාසනයේ අද මාලිමාවේ මාලිමාවට ජයවේවා
❤❤❤❤
@@SanathPremalal-r8w මරේ මරු.❤️💪💪
මම දන්න ඉනා කඩවත නගරයේ ගොඩක් අය මාලිමාවට බැහැල වැඩ අපි ගොටාට දුන්නු අය මේ පාර මාලිමාවට දෙන්නෙ එච්චරයි අනිවාර්යයෙන් දිනනවා
Aniwa mamat❤❤
අනිවාර්යෙන් 👍🏼අපි අපේ රට කෙසේ හෝ දියුණු කරගන්න ඕන
ඔබ මෙඩිකල් කොලෙජ් ගියේ නැත්නම් මේ රටේ වෙනත් දරුවෙක් දොස්තර කෙනෙක් වෙලා රටට සේවය කරනව.මහජන මුදලින් දොස්තර වෙලා බල තණ්හාවට දේශපාලනය කරනව.
මම 21 වතාවක් පටුවට අතට බුලත් කොළයට පොහොට්ටුව ට පට්ට වැඩ කල කෙනෙක්.මාලිමාවට ඡයවේවා!!!
මාලිමාවේ අපි ඔබව ආදරයෙන් පිලිගන්නවා.ඔබත් වීරයෙක්.❤ ඇමතිල පක්ශයක් අතාරින්නේ උන්ගේ වාසියට. රට ගැන මිනිස්සු ගැන හිතල නෙමෙයි. ඒත් ඔබ හිතුවේ රට ගැන.ඒකයි වීරකම. ඔබ උතුම් පුරවැසියෙක්.❤
Niyamai ❤
නියමයි 💪🏼💪🏼💪🏼
මේ වගේ වෙනස් උනු බුද්දිමත් මිනිස්සු තමයි 4 70 කරන්නෙ
කාට දුන්නත් කමක් නෑ ම මේ පාර නම් මහත්තයෝ මාලිමාවටම දෙන්න ඕනි
මම ගෝටාභයට චන්දේ දුන්නේ. මේ පාර මාලිමාවට. මාලිමාවට ජයවේවා ❤❤❤❤
මාලිමාවට ජය සිකුරුයි
Sudaaගේ video වල මලිමාවට කියන අයටත් මාලිමාවෙන් සල්ලි දීලා කියාලා කියයිද දන්නේනැ මුන්.
Marath got a ta dunne this time nnp
Malimawata jayawewa.!
අනිත් අය ගැන මම දන්නෙ නෑ මගෙ පුතයි ලේලියි නෝනයි තුන් දෙනාම චන්දෙ දුන්නෙ ගෝටාබය මහත්තයාට මේ පාර ඒතුන්දෙනයි මමයි චන්ද හතරක් මාලිමාවට
මගෙ ගෙදර චන්ද 4 ගිය පාර චන්දය දුන්නෙ සමගි ජන බල වෙිගයට මෙ පාර මාලිමාවට මාලිමාවට ජය වෙිවා
මටකිසිම තැනකින් ගෙවීමක් නැහැ. මම කොළඹ .මැද කොළඹ නියම එ.ජා.ප.බලකනුව ඒ උනාට හැමදාමත් ජ වි.පෙ.ට ජය පතනවා .මාලීමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයනියතයි මෙදාපාර
පළවෙනි පාරට මාලිමාවට ඡන්දයක් දෙන්න නොයිවසිල්ලෙන් ඉන්නෙ ❤️🎉
Npp❤
👍👍👍♥️♥️♥️
❤❤❤ NPP ❤❤❤
මාත් එහෙමය🎉
මම පොදුජන පෙරමුණේ හිටපු ගලේවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී . මට නම් කවුරුත් ගෙවන්නේ නෑ. මම මේපාර මාලිමාවට . මාලිමාවට ජයවේවා
ඔබ වැනි යම් වෙනසකට තර්කානුකූලව හිතන් පිරිස් ගොඩක් පොහොට්ටුව /ස.ජ.බෙත් ඉන්නවා
👊
Good luck
මාලිමාවට ජය වේවා
🙏🙏🙏🙏
මාලිමාවට ජය වේවා මම ඉන්නෙ කුවේට් මම මේ පාර එනව මාලිමාවට චන්දෙ දෙන්න අනිවාර්යයෙන්ම ❤️❤️❤️
👍👍👍👍🙏🙏🙏
මං ඉන්නෙ UK. මාත් එනවා..✌️
obata pin🙏
මමත් එනව මාලිමාවට උදවු කරන්න චන්දෙට මාස තුනකට කලින්.හදවතේ නායකත්වය මාලිමාව❤️
ඔබටත් ජයවේවා .
කමෙන්ටු ගොඩක්ම කියවුවා.... ඇත්තටම සතුටුයි. හැම එකම මාලිමාවට... නැවත අපේ රටගැන බලාපොරොත්තුව තියාගන්න පුලුවන්... මාලිමාවට ජයවේවා....
Comments බැලුවම පිස්සු හදනවා ..මම කාලයක් කියපු දෙයක් දැන් පොළවේ යථාර්ථයක් වෙලා ..අපි තව වැඩ කරමු ..❤❤❤❤❤❤ මාළිමාවට ජය..
සිරාවට පට්ට සතුටක් බන් ඒක. ඒ මිනිස්සු බුද්දිමත් තමන්ගෙ රට තමන්ගෙ දරුවන්ට අනාගතයක් හොද රටක් ❤✌️
අපිට නම් ගෙවලත් නෑ ගෙවන්ඩ ඕනෙත් නෑ අවශ්‍ය වෙන්නේ රට බේරා ගැනීමයි ජාතික ජන බලවේගයට ජය වේවා ❤️❤️
අපි මෙතෙක් කල් NPP නොවෙයි. හැබැයි දැන් බොක්කෙන්ම NPP. අනිවාර්යයෙන්ම මේ සැරේ NPP ජනතා රජයක් සුවර්.මාලිමාවට ජයවේවා. ❤❤❤❤❤❤❤❤❤
ජය වේවා
බොහොම අමාරුවෙන් කීයක් හරි දාගෙන මේ comment කරන්නේ කාගෙන්වත් මුදල් ලබා ගන්නා පටු අදහසකින් නොව අනාගත දරුවන්ට හොඳ රටක් හදන්න බව සිහි තබා ගන්න.මාලිමාවට ජයෙන් ජයම වේවා .❤❤❤❤❤
මගේ ප්‍රියතම දොස්තර නලින් සහෝදරයා 💕
අපිත් මුදල් වියදම් කරනවා මාලිමාව වෙනුවෙන් ...ඒ හැමෝගෙම අනාගතය වෙනුවෙන් ...
ගෝටාබය ඇරපු ඇරිල්ලට තවම තුවාලෙ හොද වෙලා නෑ. අපි මෙවර මාලිමාවට. අපේ ඔෆිස්වල පවා බහුතරය මේ පාර මාලිමාවට.
🤣🤣🤣🤣👍👍👍👍
Rajaye sevakayo thama horu gode inne e unge aramuna hamadama hora kamata
Aniwa❤
මාලිමාවට ජයවේවා !🧭🧭🧭
Weda mahattayo digital divide, comes to%3.😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
ස්තූතියි වෙනස්වූන හැමෝටම මම අවු.22ක් හමූදා සේවයේ මගේ එකදු චන්දයක්වත් jvp හැර දිල නෑ දැන් npp ඒක තමන්ගේ අයීතීය
💐
මම පොහොට්ටුවේ පොලින්බුත් ඵකේ තුන් පාරක් හිටියා අපේ පැතුම මලිමාවට ජයවේවා
නියමයි.
@@chandramalkanthi571අපේ පරම්පරාවම පොහොට්ටුවෙමෙවර මාලිමාවේමහ බැන්කු හොරා පරද්දන්න පොහොට්ටුවට චන්දය දුන්නාඌ පොහොට්ටුවේ ජනපති කර ගත්තාඒ කරපු බලු අසික්කිත ජරා වැඩේට එරෙහිවමෙවර මාලිමාවට චන්දය දෙනවාපවුල් පිටින් ගම් පිටින් මාලිමාවට හරවනවා
තව තුන් පාරක් යහිටියත්.මුන් මේ රට හදන්නේ නෑ සහෝදරයා. ඔබව ජා.ජ.බ. ආදරයෙන් පිලිගන්නවා .අපි මේරට හදමු.❤ ඔබත් වීරයෙක්.
@@GVP678 niyamai bro.❤️❤️💪💪
@@sasindufarnando5343 ekenma ratahadanna enawa👍
මටත් මේ මාලිමාවට ජය වේවා කියලා කමෙන්ට් දාලා එපා වෙලා තියෙන්නේ. 😂 ඒත් මොනවා කරන්නද උදේ ඉඳන් මහන්සි වෙලා වැඩ කරලා ගෙදර ආවම වීඩියෝ එකක් බලලා ටයිප් කරන්න පුළුවන් පොඩිම කමෙන්ට් එක දාලා සපෝට් එකක් දෙනවා ඇරෙන්න අපිට දේශපාලනේ කරන්න වෙලාවක් නෑ. ඒ හින්දා කොච්චර උනත් ආයේ ආයේ ටයිප් කරනවාමාලිමාවට ජය වේවා!! තරුණ අපි හීන මවන අනාගතයක් හදන්න ශක්තිය දහිරය ඔබට ලැබේවා ❤
හැමදාම මාලිමාවට ❤❤❤❤ එදත් අදත් හෙටත් මන් 3%❤❤❤❤ එකෙක් බොලව්❤❤❤ මාලිමාව ට ජය වෙවා.....❤❤❤❤❤❤❤❤
මට 56,දිගටම දුන්නේ chandrika ,මහින්ද ,ghotabhaya,හැබැයි මේ සැරේ maalimaawata දෙනවා
මම 1982 ඉදලා 2005 විතරයි මහින්ද ට චන්දෙ දුන්නෙ,88/89 99 න් බේරුනා දැන් විශ්‍රාමිකයෙක් ගෙදරට වෙ ලා FB එකෙන් කළහැකි දේ කරණවා ශත 05ක වාසියක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.. ජයවේවා ජයවේවා ජයවේවා මැරෙන්න කලින් මාලිමා ආංඩුව ක් යටතේ දවසක් හරි ජීවත් වෙන්න වාසනාව ලැබේවා.
අනේ අපිනම් කවදාවත් මලිමාවට චන්දෙ දීලා නැ. මෙච්චර කල් හොරුන්ට රැවටුන කියලා දැන් තේරිලා තියෙන්නේ. අය රැවටෙන්නේ නැ. මලිමාවට ජයවේවා 🌹
Malimawata.jayamawenawa.
👍👍👍👍♥️♥️♥️♥️
API unp ranilge vikinillata erhiwa me para malimawata
❤
❤❤❤❤❤❤❤❤❤@@DineshPrasanna-gs6il
මමත් පලාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයෙක් මාලිමාවට තමයි මේ සැරේ
🤣🤣🤣
❤❤❤
❤❤
මාලිමාවට ජයවේවා 🥰🥰🥰🥰🥰 මට කීයක් වත් ගෙවන්නේ නෑ ❤️
මමත් පොදුජන පෙරමුණ වෙනුවෙන් වැඩ කර කෙනෙක් වගේම මගෙ වටේ සිටි සියලුම දෙනා මගේ පවුලේ අයත් ඇතුලත්ව මේ පාර මාලිමවට චන්දය ප්‍රකාශ කිරීමට සූදානම්. ඒ වගේම මේ රටේ ඉතිහාසගත චන්ද ප්‍රතිශතයක් අරගෙන මාලිමාව ජයග්‍රහණය කරන බව නිසැකයි. 75ස් වසරක දූශිත දේශපාලනය හෙලුව ජනතාව දැන් දැනගෙන හමාරයි. තවත් ජනතාව දේශපාලන තිර නාටක වලට රැවටෙන් නෑ. මාලිමාවට ජයවේවා...!
👍 බ්‍රෝ හදමු අපේ රට
මමත් මාලිමාවට ..මම අමු බයියෙක් වෙලා හිටියේ...පස්සේ තේරුනා හොරකම වංචාව නීතිය බල්ලට පීඩනය සමානය ජනතාවට බව.මේ පාර ඉදන් මාලිමාවට ❤❤❤❤
දශක හතරක ආසන්න කාලයක් උතුරු ඇමරිකාවේ සහ බටහිර යුරෝපයේ ජීවත්ව සිටින අපි බහුතරයක් , ජාතික ජනබලවේගයට ජය ප්‍රාර්තනා කර ,නිල් කොල හොර සහ මැර දේශපාලන කල්ලි දෙක පන්නා දමා ජනතාවට සහ රටට හොද අනාගතයක් හදා දීම සදහා අපේ උපරිම සහයෝගය මාලිමාවටයි.🧭 ජයවේවා!!!
50/100 එහා යන්නේ සාමාන්‍යය ජනතාවට කරන අකටයුතු නිසා මාලීමාවට අනිවාර්යයෙන්ම ජය ලැබෙනවා හැම තැනම ලැබෙන ප්‍රතිචාර නිසා
අපේ පවුල් පිටින්ම කලින් UNP..😅දැන් අපි පවුල් පිටින්ම මාලිමාවට .❤මාලිමාවට ජයවේවා ❤❤❤
Malimawata jaya wewa
Oyage ammage hora mini hath , tathtage horaganith Aragona mallmawata hamanennda hode.
@@ranjithgunatilaka7311 ඇයි ඔයාගෙ පවුලෙ හොර මිනිස්සු හොර ගෑනු සම්ප්රදායක් තියෙන නිසාද අනිත් අයට කියන්නෙ
එහෙනම් ඇයි ඔයාගේ සෝෂල් මීඩියා වල ගිය පාර ගෝටාට කඩේ ගිය මතක සලකුණු තියෙන්නේ? UNP වෙලා ඉන්න ඇති. හායි. ඔයත්, ඔයාගේ පවුලේ අයත් 69 ලක්ෂය කියන කුලකය ඇතුලේ තමයි ඉන්නේ. ඉතින් ඔයා මාලිමාවට දුන්න කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ . මාලිමාව කියන්නේ අසරණ බයියන්ගේ නවාතැන. බායියන්ගෙන් 50% විතර මාලිමාවට එයි. ඒ කියන්නේ 69 ලක්ස්හෙන් භාගයක්. ඒක තමයි උපරිමය. ඊට වඩා ගන්න නම් ඉතින් මොල්ටාවෙන් සහ අයර්ලන්තෙන් චන්ද දායකයෝ ගෙන්නලා තමයි ගන්න වෙන්නේ.
අනුර ප්රමුඛ කණ්ඩායම පට්ට talent.විජිත ගම්පහින්
අපේ පවුල පොහොට්ටුවට දුන්නෙ මෙච්චර කාලයක්. ඉස්සරහට ඡන්ද 5 ම මාලිමාවට ❤
මම ත් යු ඇන් පී සිටි කෙනෙක් අද මගේ මුළු පවුගම මාලිමාවේ අපේ ගමම මාලිමාවට
මාලිමාවට ජයම වේවා... අපි කිසිම බලකායක නැහැ හරිද❤
මමත් මහින්ද මහත්තයා, මෛත්‍රී මහත්තයා, ඝෝඨාභය මහත්තයා ඔක්කොටම ඡන්දේ දුන්නා. එයාලා ගොඩගියා.මේදාපාර අපේ බහුතරයක් මාලිමාවට ඡන්දේ දෙන්නේ එකෙන්ම.
ගලේවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා ඔබට මාගේ ප්‍රනාමය
හැමපක්ෂයටම ඡන්දය දීලා තියනවා මාලිමාවට ජය❤❤❤❤❤
මම සර් ට චන්දේ දාන්න ගියපාර ජනාධිපතිවරනයට විශාල මුදලක් වියදම් කරනාවේ මේ පාර අපේ පව්ලේ සියලුම දෙනා මාලිමාවට
මගෙ පවුල ම සහ මම ක්‍රියාකාරි ව ගිය පාර සජිත් ට මෙ පාර හැමොම මෙ පාර මාලිමාවට ජයවේවා ❤
අපේ පරම්පරාවත් එහෙමයි 💪🏼💪🏼ජයවේවා
අපිත් පවුලම ගියවර සජිත්ට . එපා උනා පරිනත නැති ගොන් කතා සහ වැඩ වලටම
Apith giya para pawl pitinma sajithta mepara api pawl pitinma Malimawata
👍👍👍
ජය වේවා 👍 නියමයි නියමයි
මමත් ගොං සජියට වැඩ කරපු කෙනෙක් ඒත් දැන් මාලිමාව වෙනුවෙන් අතින් වියදම් කරගෙන වැඩ කරන්නේ මාලිමාවට ජයවේවා.......
අපිත් unp එකටම දිපු එවුන්, මෙි පාර අපේ පවුලේ සේරම මාලිමාවට, අපේ දරැවො ගැන හිතලයි අපි නමි දෙන්නේ
Niymi
අපිත් එහෙමයි
බුදු සරණයි දෙවි පිහිටයි . ගරු කරනවා මේ වෙලාවේ ඔබගේ තීරණයට .
මම මීට කලින්, චන්ද්‍රිකාට, මහින්දට, ගොටභයට චන්දෙ දුන්නේ, මගේ ජීවිතේ පළමුවැනි වතාවට මෙවර මැයි රැලියකට සහභාගී වුණා, ඒ මාලිමවට, මීට කලින් මාලිමාවට චන්දය නුදුන් එක ගැන කනගාටු වෙනවා, මාලිමාවේ ඉන්නේ අහිංසක මිනිසුන්ගේ දුක,සිතුම් පැතුම් හඳුනන මානව හිතවාදී, දැක්මක් ඇති නායකයින්, ප්‍රභූ වරුන් නොවේ, අපි මෙවර මාලිමාවට, මාලිමාවට ජයවේවා
ඔව් ඔව් ඔව් ❤️🙏🙏
Agreed
තවත් සුපිරි හදවත ක්❤ ඔබ වැනි මිනිසුන් රටට ආඩම්බරයක් .
Mata wayasa 34k chande dila tiyenne 1ka parai polin wala idala kala kanni raja putu walata geniyanna uwamanawak tibbe na me para kanne bonne natuwa dawasma hari polime idala malimawata chande denawa malimawata jaya
2019 newe me 2024
අපි නම් කමෙන්ට් දාන්නෙ අපේ සල්ලිවලින් ඩේට කාපාගෙන. මාලිමාවට ජයවේවා.
Yes!
අනිවාර්යයෙන්ම
ජය වේවා ...
ජයවේවා ❤❤❤
බත් කන එඋන් ඔක්කොම මාලිමාවට ...අනෙක් අය ගැන කතාකිරීම අන්වශ්‍යයි.මාලිමාවට ජයවේවා !!දරුවන්ගේ අනාගතය සුරැකේවා!!❤👍💪
මම පොහොට්ටුවෙ සංවිධායක .කලුතර අගලවත්ත ආසනයෙ .යට්ටපාත ගමේ .පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මැතිතුමාගෙ .එතුම මටවත් මම එතුමට වත් පුද්ගලික ප්‍රශ්න නෑ නමුත් රටක් වෙනුවෙන් පොදු අරමුනක් වෙනුවෙන් මම යට්ටපාත පොහොට්ටුවෙ මිනිස්සු එක්කම මෙවර මාලිමාවට මාලිමාව බලයට ගේමු ගෙනත් බලමු .එකම කන්ඩායමක් ඕන නෑ රටක් කරන්න ගොඩ නගන්න අපි මාලිමාව ගේමු එයාලත් යමක් නොකරොත් ඊලග ගමන වෙනත් කන්ඩායමක් ගේමු බලයට ..මෙවර පොහොට්ටුවෙ අපි මාලිමාව ට
මාලි මාවට ජය වේවා
අනිවාර්යයෙන් ....ජයවේවා
අපි මහිදට දුන්නා මෛත්‍රීපාලටත් දුන්නා ගොටාටත් දුන්නා මෙම පාර මාලිමාවට ❤❤❤❤❤❤❤
Mama වඩාත්ම කැමති දේශපාලන චරිතයක් ඔබ thumata ජයවේවා
නලීන්ද සහෝදරයා කියන්නෙ 100% ක් ඇත්ත. අපි මෙම පක්ෂය දිනවන්න හැකි සෑම දෙයක්ම කරනව. අපි සියලු දෙනා එකතු වෙලා තමයි සෑම වැඩ කටයුත්තක් සදහාම ශ්‍රමය හා වියදම් කරමින් සහභාගි වෙනව. NPP ට ජයෙන් ජය
මෙච්චර කාලයක් අලියටයි පොහොට්ටුවටයි මාරුවෙන් මාරුවට චන්දේ දීපු අපේ චන්දේ මේපාර මාලිමාවට. මාලිමාවට ජයවේවා ..........!
👍👍👍👍♥️♥️♥️
ජයවේවා
අනිවා,අපි එකෙන්ම..❤
නලින්ද සහෝදරයා ඔයා රියල් චරිතයක් මාලිමාවට ජය වේවා❤❤
නලින්ද ..සහෝදරයා .අපි .ඔබ..සමගයි ..ජයවෙවා ...
මම ගියපාර ගෝටාබය ට දුන්නා මනුස්සය හොරෙක් ගෙවයි වටේ ඉන්න හොරු කෑවා මේ පර මාලිමාවට
@@WasanthaKumara-js8gp😂ඒකද ගොං බයියො අම්ම අප්පගෙ රෙද්ද තියන්න මාටියා ගහපු ජනතා මුදල් නඩු තින්දුවෙන් පස්සෙ ආපහු ගෙව්වෙ😂මිග්යානා,ඇවන් ගාඩ් ගනුදෙනු වංචා, මිනිමැරුම් තව මොනවද ඕන..ගූටා කියන්නෙ අධි චෝදනා ගොනු වෙලා නඩු 35ක් තිබ්බ දඩාර කම්බ හොර මිනිමරුවෙක් යකො😂🤣🖕උම්බෑ🐄🐃🐂🐮1/69 2/3🌷|X|.
@@WasanthaKumara-js8gpඅර සීනි සුදු ලූණු බදු වංචා වගේ ඒව මතක නැද්ද? ඒවගේ තමයි නීත්‍යානුකූලව හොරකම් කරන්නෙ. පැනල යද්දිත් එක් කෝටි ගණනක් ජනාධිපති මන්දිරයෙ තිබුණ මතක නැද්ද? වටේ ඉන්න අයට ඇන්දෙන කෙනෙක් නායකත්වයට සුදුසුද?😢😢😢😢
රුපියල් පනහ නම් හම්බුන්නෑ තාම එවුනාට මාලිමාවට ජය වේවා♥️♥️♥️♥️♥️
ජය වෙවා
ජයවේවා ❤ malimawata
මෙහෙම ගියොත්.....දේශපාලන .ලෝක වාර්තාවක්......ශ්‍රී ලංකාවෙන්........මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤
අපි ඔයාලව විශ්වාස කරනවා ඒක රකින්න ජයවේවා❤
මම ත් SLFP ඉඳලා පොහොට්ටුව දක්වා ආපු කෙනෙක් හැබැයි දැන් මාලිමාවෙ .. කොන්දේසි විරහිත ව ..
එළකිරි
Yes.. ' ara bhayo snorkel dhagana gillen na ta pera lindawala wala bahinawa kimidenna practice ing... lu...😂
ජය අනුර
අනර්ඝයි!👍
මේ මම ආසම , ඒ වගේම මාධ්‍ය සදාචාරය ඉහළින්ම පිළිපදින නියම මාධ්‍යවේදියෙක්. .❤❤❤❤❤❤❤❤
සම්පූර්ණයෙන්ම ඔබතුමා කියන්නේ සත්‍යක්මයි. මමද පලමු වතාවට මැයි පෙලපාලියකට සහභාගී වූවා .මගේ අතින් වියදම් කරගෙනයි ආවේ අපි හැමෝම ❤❤❤❤. ආදරෙයි මාලිමාවට .❤️❤️❤️👍👍👍🌷🌹🌷🌹🌷🌹
මමත් අපේ සර්ට දීලා කෙලවගත්තා මෙිපාර මාලිමාවට ... ජයවිවා......❤
මට සතපහක ලාබයක් නැ.මගෙ රටට හොදක් වෙන්න මම NPP එකට suport කරනවා
ටකරමටයි ලැට් පොච්චීයටයි,බත් පැකට් එකටයි චන්දේ දීපු කලේ ඉවරයි. මිනිස්සු තේරුම් අරන් ඉවරයි. අපේ රට ගොඩ ගන්න පුලුවන්.ලොකු විශ්වාසයක් තියෙනවා මෙයාලට මේක කරන්න පුලුවන්.හදවතින්ම සතුටුයි අපේ මිනිස්සු ශ්‍රිලංකා දේශපාලනය තේරුම් ගත්තාට
මම ගියපාර සජිත් ට දුන්නා දැන් තේරෙනවා මෑන් බූරුවන් සමග ඉන්න තවත් බූරුවෙක් කියලා , මේ පාර මාලිමාවට ජය වේවා ❤❤❤
ලොකු දෙයක් තේරුම් ගත්ත එක ...සජිත් කියන්නෙ මෝඩයෙක් ....මාලිමාව ගේන්න කටියව දැනුවත් කරන්න ❤️🧭
ඔික සජියට දෙන්න ඉන්න මිනිස්සු න්ට ආදරයෙන් පෙන්වා දෙන්න ජයවෙිවා
අපිත් මාලිමාවේ අපි ඩුබායි ඉන්නේ ආපු ගමන් මාලිමාවට බැහැල වැඩ කරනවා සිය කැමැත්තෙන්ම
👍👍👍🙏🙏🙏🙏
සතුටු යි ඔබට ජය!
🙏🙏
❤❤❤❤❤ 🙏🙏🙏👑️👍🧭
නම ඉන්නෙ UK ...මම මෙහෙ ඉඳල මට පුළුවන් විදිහට Comment එකක් හරි දානවා..අපේ තාත්තා ලංකාවේ ඉඳල බැහැල ම වැඩ..අපිට කවුරුවත් ගෙවන්නේ නෑ..අතින් වියදම් කරන් වැඩ..රටට යහපතක් වෙන එක විතරයි එකම බලාපොරොත්තුව ..🙏❤️
අපි පොහොට්ටුවට චන්දෙ දුන්නේ මෙදා ඡන්දෙ පවුල් පිටින් මාලිමාවට,,, රටේ බහුතරයක් මාලිමාව තෝරාගෙන අවසන් ජයග්‍රහණය ස්ථිරයි මාලිමාවේ 🎉
අපේ පරම්පරාව unp ගෙවල් 55ක් තියෙනවා ගෙවල් 55ම මාලිමාවට මේ සැරේ අනිවා මාලිමාවට ජය වේවා
Palayan ban yanna.
@@prasadvithanage153 අහා ගනින් , අඩන්නෙ නැතිව .. නිකන් නෙමෙයි පවුල් පිටින්... පවුල් පිටින්
ඔහොම කියන්න එපා බ්‍රෝ.අරුන් පපුව පැලිල මැරේවි. ඔබ සැම මලිමාවට ආදරයෙන්.පිලිගන්නවා. ❤❤❤
Apit ekenma npp
1 ගෙදරක චන්ද 4ක් තිබ්බොත් මෙතනම 220...❤❤❤
මම ඉන්නේ කැනඩාවෙ මම ඉන්න තැන තමයි මම මගේ මුදල් වියදම් කරන්නෙ මගේ මතු පරම් පරාවටයි.ඒ නිසා මම මාලිමාව සමගයි.මාලිමාවට ජයවේවා
Giyasere dunne pohottuwata. Meda malimawata. Malimawata jaya
Ubalage Salli walin un athal eke innwa😂
සියයට 3 නෙමේ. මෙදාසැරේ සියයට58 යි. ලියල තියාගනියව්.මාලමාවටජයවේවා.
mehemath harak
මාලිමාවට මෙවර 67%
Save karala thiyaaganna Anurata me paaarath Bari wenawa.mokada uge wate Inna ewun wade ananawa.Lal kaantha,hadunneththi athulu Gon mathaya thiyena ewun hinda.
75% 🧭👑️👍
අපිට නම් සල්ලි ඔනෙත් නැ.....මාලිමාවට ජයවේවා ❤❤❤❤
ආයේ ලියනවා මලිමාවට ජයවේවා ❤❤
NPP we will with you.....❤❤❤
ජයවේවා ශ්‍රී ලංකා ❤❤❤
.අපිට එක සතයක් වත් කවුරු වත් ගෙවන්නේ නෑ.මාලිමාවට ජයවේවා 💐💐💐
අපි නොරොච්චෝල, අපේ හැමෝම හැමදාම දුන්නේ unp නැත්තම් සජිත් ට, මේ පාර හැමෝම මාලිමාවට, ❤️❤️❤️
සතුටු යි.
🙏❤️
ගම හා නගරය කියල වෙනසක් නෑ.පවුල් පිටින් , තොග පිටින් මාලිමාවට හතර වටේම ඉන්න හොරු මංකොල්ල කාරයෝ ,දූෂිතයෝ සියලු දෙනා මෙවර අතුගෑවිලා යනවා .මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤
හොරු එලවන්න මාලිමාව සමග එක් වුන ඔබ සැම මේ රටේ වීරයෝ.❤ සහෝදරයා .
අපි දුන්නෙත් සජිත් ට ,, දැන් තමයි තේරෙන්නේ අමු ගොනා කියලා,, ඇත්ත තිත්තයි ඒත් සජිත් මහා පම්පෝරි ගහන උද්දච්ච ගොනෙක්,,ජය වේවා මාලිමාවට 🙋🙋
ජය වේවා❤
නලින්ද සහෝදරය❤❤❤ මාලිමාවට ජය ❤❤❤❤❤
අපි යුඑන්පි මේපාර මාලිමාවට .අපි එකතැන පල් උනොත් රට හද්න්න බෑ.රට වට්ටපු හොර නඩය එලවන්නම ඕනි.තවමත් හොරකමේ.. ආසන්නම එක එයාපෝර්ට් එකේ සිද්දිය
අනිවාර්යෙන් ❤💪🏼💪🏼
මෙතුවක් මම චන්දෙ දිිල තියෙන්නෙත් නිිලකාස හොරැන්ටනේ........මටම ලැජ්ජයි. මාලිමාවට ජය රටට ජය වේවා.
මේ පාදඩ පාලකයෝම තමයි මේ කමෙන්ට් බලකාය හැදුවේ අපි මාලිමාවට නෙවෙයි කමෙන් කරන්නේ රට බේරගන්න... ඒ කතාවේ දි අපට ලන්වෙන්න ඉන්න එකම සංවිධානය තමයි මාලිමාව...
නියම පැහැදිලි කිරීමක්. ගිය පාර සජිත්ට දුන්නෙ මේ පාර බොක්කෙන්ම මාලිමාවට.එකතු වෙලා මේක වෙනස් කරමු💪
සජියට දෙන උන්ට පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න සහෝදරය❤
අපේ අතින් වියදම් කරගෙන අපි මාලිමාවට වැඩකරනවා. මාලිමාවට ජයවේවා , අපි කුරුණෑගල, යන්තම්පලාව
මම ගෝඨාභය ගේන්න ලොකු සහයෝගයක් මුහුනු පොතේ දුන්න කෙනෙක් ඒත් ඇත්ත තේරැම් අරන් මම දැන් ස්වේඡාවෙන් ඉදිරිපත් වෙලා ඉන්ෙන මාලිමාව දිනවන්න
great
අපි ගියවර සජිත් ට දුන්නේ මෙිපාර අපි මාලිමාවට මාලිමාවට ජයවෙිවා
ඔබ වැනි අය දගස් ගණනක් ඉන්නවා ස්තූතියි
ස්තුතියි ඔබට
මාත් එහෙමයි
රටගැන හිතනවට ස්තූතියි ...👍
මාලිමාවට ජයවේවා❤❤❤
මම සජිත් ට චන්ද දුන්නේ මේ පාර මලිමවට ජයවේවා
මාලිමාවට ජය❤️❤️
මාලිමාවට ජයවෙිවා npp Jvp jayawewa ❤❤❤
මම ගාල්ලෙ මම මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් අතින් වියදම් කරන් වැඩ කරන්නෙ මගේ දරුවන්ට සුරක්ෂිත හොද රටක් හදාගැනීම වෙනුවෙන්
ගම ❤
ඉටුවේවා පැතුමන්.
එකම විශ්වාසය එකම බලාපොරොත්තුව මාලිමාවයි 💪🙋
Aniwarayen
මමත්, අපිට අවශ්‍ය රටක් දියුනු කිරීම. ජරාදේශපාලකයින් පැන්වීම.
අපේ සීය, තාත්තා unp .මම 2015 වෙනකම් දුන්නෙ unp එකට.2015 පස්සෙ මාලිමාවට .ජයවේවා මාලිමාවට .
Good
නියමයි නියමයි
අපි නොහිතන විදිහට ගමේ මිනිස්සු මාලිමාවට කැමති ❤❤❤❤
මම 1971 ඉඳලා ජනතා ව්මුක්ති පෙරමුණේ සාමාජිකයකු නිසා මම දන්නව රට බාරදීමට සුඩුසුම පක්ෂය ජාතික ජනබල වේගය පමණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම අවු 50ක් යුු අැන් පි ශාකාවක බලපිටිය අාසනයේ අද මාලිමාවේ මාලිමාවට ජයවේවා
❤❤❤❤
@@SanathPremalal-r8w මරේ මරු.❤️💪💪
මම දන්න ඉනා කඩවත නගරයේ ගොඩක් අය මාලිමාවට බැහැල වැඩ අපි ගොටාට දුන්නු අය මේ පාර මාලිමාවට දෙන්නෙ එච්චරයි අනිවාර්යයෙන් දිනනවා
Aniwa mamat❤❤
අනිවාර්යෙන් 👍🏼අපි අපේ රට කෙසේ හෝ දියුණු කරගන්න ඕන
ඔබ මෙඩිකල් කොලෙජ් ගියේ නැත්නම් මේ රටේ වෙනත් දරුවෙක් දොස්තර කෙනෙක් වෙලා රටට සේවය කරනව.මහජන මුදලින් දොස්තර වෙලා බල තණ්හාවට දේශපාලනය කරනව.
මම 21 වතාවක් පටුවට
අතට බුලත් කොළයට
පොහොට්ටුව ට පට්ට වැඩ කල කෙනෙක්.මාලිමාවට ඡයවේවා!!!
මාලිමාවේ අපි ඔබව ආදරයෙන් පිලිගන්නවා.ඔබත් වීරයෙක්.❤ ඇමතිල පක්ශයක් අතාරින්නේ උන්ගේ වාසියට. රට ගැන මිනිස්සු ගැන හිතල නෙමෙයි. ඒත් ඔබ හිතුවේ රට ගැන.ඒකයි වීරකම. ඔබ උතුම් පුරවැසියෙක්.❤
Niyamai ❤
නියමයි 💪🏼💪🏼💪🏼
මේ වගේ වෙනස් උනු බුද්දිමත් මිනිස්සු තමයි 4 70 කරන්නෙ
කාට දුන්නත් කමක් නෑ ම මේ පාර නම් මහත්තයෝ මාලිමාවටම දෙන්න ඕනි
මම ගෝටාභයට චන්දේ දුන්නේ. මේ පාර මාලිමාවට. මාලිමාවට ජයවේවා ❤❤❤❤
මාලිමාවට ජය සිකුරුයි
Sudaaගේ video වල මලිමාවට කියන අයටත් මාලිමාවෙන් සල්ලි දීලා කියාලා කියයිද දන්නේනැ මුන්.
Marath got a ta dunne this time nnp
Malimawata jayawewa.!
අනිත් අය ගැන මම දන්නෙ නෑ මගෙ පුතයි ලේලියි නෝනයි තුන් දෙනාම චන්දෙ දුන්නෙ ගෝටාබය මහත්තයාට මේ පාර ඒතුන්දෙනයි මමයි චන්ද හතරක් මාලිමාවට
මගෙ ගෙදර චන්ද 4 ගිය පාර චන්දය දුන්නෙ සමගි ජන බල වෙිගයට
මෙ පාර මාලිමාවට
මාලිමාවට ජය වෙිවා
මටකිසිම තැනකින් ගෙවීමක් නැහැ. මම කොළඹ .මැද කොළඹ නියම එ.ජා.ප.බලකනුව ඒ උනාට හැමදාමත් ජ වි.පෙ.ට ජය පතනවා .මාලීමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයනියතයි මෙදාපාර
පළවෙනි පාරට මාලිමාවට ඡන්දයක් දෙන්න නොයිවසිල්ලෙන් ඉන්නෙ ❤️🎉
Npp❤
👍👍👍♥️♥️♥️
❤❤❤ NPP ❤❤❤
මාත් එහෙමය🎉
මම පොදුජන පෙරමුණේ හිටපු ගලේවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී . මට නම් කවුරුත් ගෙවන්නේ නෑ. මම මේපාර මාලිමාවට . මාලිමාවට ජයවේවා
ඔබ වැනි යම් වෙනසකට තර්කානුකූලව හිතන් පිරිස් ගොඩක් පොහොට්ටුව /ස.ජ.බෙත් ඉන්නවා
👊
Good luck
මාලිමාවට ජය වේවා
🙏🙏🙏🙏
මාලිමාවට ජය වේවා මම ඉන්නෙ කුවේට් මම මේ පාර එනව මාලිමාවට චන්දෙ දෙන්න අනිවාර්යයෙන්ම ❤️❤️❤️
👍👍👍👍🙏🙏🙏
මං ඉන්නෙ UK. මාත් එනවා..✌️
obata pin🙏
මමත් එනව මාලිමාවට උදවු කරන්න චන්දෙට මාස තුනකට කලින්.
හදවතේ නායකත්වය මාලිමාව❤️
ඔබටත් ජයවේවා .
කමෙන්ටු ගොඩක්ම කියවුවා.... ඇත්තටම සතුටුයි. හැම එකම මාලිමාවට... නැවත අපේ රටගැන බලාපොරොත්තුව තියාගන්න පුලුවන්... මාලිමාවට ජයවේවා....
Comments බැලුවම පිස්සු හදනවා ..මම කාලයක් කියපු දෙයක් දැන් පොළවේ යථාර්ථයක් වෙලා ..අපි තව වැඩ කරමු ..❤❤❤❤❤❤ මාළිමාවට ජය..
සිරාවට පට්ට සතුටක් බන් ඒක. ඒ මිනිස්සු බුද්දිමත් තමන්ගෙ රට තමන්ගෙ දරුවන්ට අනාගතයක් හොද රටක් ❤✌️
අපිට නම් ගෙවලත් නෑ ගෙවන්ඩ ඕනෙත් නෑ අවශ්‍ය වෙන්නේ රට බේරා ගැනීමයි ජාතික ජන බලවේගයට ජය වේවා ❤️❤️
අපි මෙතෙක් කල් NPP නොවෙයි. හැබැයි දැන් බොක්කෙන්ම NPP. අනිවාර්යයෙන්ම මේ සැරේ NPP ජනතා රජයක් සුවර්.
මාලිමාවට ජයවේවා. ❤❤❤❤❤❤❤❤❤
ජය වේවා
බොහොම අමාරුවෙන් කීයක් හරි දාගෙන මේ comment කරන්නේ කාගෙන්වත් මුදල් ලබා ගන්නා පටු අදහසකින් නොව අනාගත දරුවන්ට හොඳ රටක් හදන්න බව සිහි තබා ගන්න.මාලිමාවට ජයෙන් ජයම වේවා .❤❤❤❤❤
මගේ ප්‍රියතම දොස්තර නලින් සහෝදරයා 💕
අපිත් මුදල් වියදම් කරනවා මාලිමාව වෙනුවෙන් ...ඒ හැමෝගෙම අනාගතය වෙනුවෙන් ...
ගෝටාබය ඇරපු ඇරිල්ලට තවම තුවාලෙ හොද වෙලා නෑ. අපි මෙවර මාලිමාවට. අපේ ඔෆිස්වල පවා බහුතරය මේ පාර මාලිමාවට.
🤣🤣🤣🤣👍👍👍👍
Rajaye sevakayo thama horu gode inne e unge aramuna hamadama hora kamata
Aniwa❤
මාලිමාවට ජයවේවා !🧭🧭🧭
Weda mahattayo digital divide, comes to%3.😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
ස්තූතියි වෙනස්වූන හැමෝටම මම අවු.22ක් හමූදා සේවයේ මගේ එකදු චන්දයක්වත් jvp හැර දිල නෑ දැන් npp ඒක තමන්ගේ අයීතීය
💐
මම පොහොට්ටුවේ පොලින්බුත් ඵකේ තුන් පාරක් හිටියා අපේ පැතුම මලිමාවට ජයවේවා
නියමයි.
@@chandramalkanthi571අපේ පරම්පරාවම පොහොට්ටුවෙ
මෙවර මාලිමාවේ
මහ බැන්කු හොරා පරද්දන්න පොහොට්ටුවට චන්දය දුන්නා
ඌ පොහොට්ටුවේ ජනපති කර ගත්තා
ඒ කරපු බලු අසික්කිත ජරා වැඩේට එරෙහිව
මෙවර මාලිමාවට චන්දය දෙනවා
පවුල් පිටින් ගම් පිටින් මාලිමාවට හරවනවා
තව තුන් පාරක් යහිටියත්.මුන් මේ රට හදන්නේ නෑ සහෝදරයා. ඔබව ජා.ජ.බ. ආදරයෙන් පිලිගන්නවා .අපි මේරට හදමු.❤ ඔබත් වීරයෙක්.
@@GVP678 niyamai bro.❤️❤️💪💪
@@sasindufarnando5343 ekenma ratahadanna enawa👍
මටත් මේ මාලිමාවට ජය වේවා කියලා කමෙන්ට් දාලා එපා වෙලා තියෙන්නේ. 😂 ඒත් මොනවා කරන්නද උදේ ඉඳන් මහන්සි වෙලා වැඩ කරලා ගෙදර ආවම වීඩියෝ එකක් බලලා ටයිප් කරන්න පුළුවන් පොඩිම කමෙන්ට් එක දාලා සපෝට් එකක් දෙනවා ඇරෙන්න අපිට දේශපාලනේ කරන්න වෙලාවක් නෑ. ඒ හින්දා කොච්චර උනත් ආයේ ආයේ ටයිප් කරනවා
මාලිමාවට ජය වේවා!! තරුණ අපි හීන මවන අනාගතයක් හදන්න ශක්තිය දහිරය ඔබට ලැබේවා ❤
හැමදාම මාලිමාවට ❤❤❤❤ එදත් අදත් හෙටත් මන් 3%❤❤❤❤ එකෙක් බොලව්❤❤❤ මාලිමාව ට ජය වෙවා.....❤❤❤❤❤❤❤❤
මට 56,දිගටම දුන්නේ
chandrika ,මහින්ද ,ghotabhaya,හැබැයි මේ සැරේ maalimaawata දෙනවා
මම 1982 ඉදලා 2005 විතරයි මහින්ද ට චන්දෙ දුන්නෙ,88/89 99 න් බේරුනා දැන් විශ්‍රාමිකයෙක් ගෙදරට වෙ ලා FB එකෙන් කළහැකි දේ කරණවා ශත 05ක වාසියක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.. ජයවේවා ජයවේවා ජයවේවා මැරෙන්න කලින් මාලිමා ආංඩුව ක් යටතේ දවසක් හරි ජීවත් වෙන්න වාසනාව ලැබේවා.
අනේ අපිනම් කවදාවත් මලිමාවට චන්දෙ දීලා නැ. මෙච්චර කල් හොරුන්ට රැවටුන කියලා දැන් තේරිලා තියෙන්නේ. අය රැවටෙන්නේ නැ. මලිමාවට ජයවේවා 🌹
Malimawata.jayamawenawa.
👍👍👍👍♥️♥️♥️♥️
API unp ranilge vikinillata erhiwa me para malimawata
❤
❤❤❤❤❤❤❤❤❤@@DineshPrasanna-gs6il
මමත් පලාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයෙක් මාලිමාවට තමයි මේ සැරේ
🤣🤣🤣
❤❤❤
❤❤
මාලිමාවට ජයවේවා 🥰🥰🥰🥰🥰 මට කීයක් වත් ගෙවන්නේ නෑ ❤️
මමත් පොදුජන පෙරමුණ වෙනුවෙන් වැඩ කර කෙනෙක් වගේම මගෙ වටේ සිටි සියලුම දෙනා මගේ පවුලේ අයත් ඇතුලත්ව මේ පාර මාලිමවට චන්දය ප්‍රකාශ කිරීමට සූදානම්. ඒ වගේම මේ රටේ ඉතිහාසගත චන්ද ප්‍රතිශතයක් අරගෙන මාලිමාව ජයග්‍රහණය කරන බව නිසැකයි. 75ස් වසරක දූශිත දේශපාලනය හෙලුව ජනතාව දැන් දැනගෙන හමාරයි. තවත් ජනතාව දේශපාලන තිර නාටක වලට රැවටෙන් නෑ.
මාලිමාවට ජයවේවා...!
👍 බ්‍රෝ හදමු අපේ රට
❤❤❤
මමත් මාලිමාවට ..මම අමු බයියෙක් වෙලා හිටියේ...පස්සේ තේරුනා හොරකම වංචාව නීතිය බල්ලට පීඩනය සමානය ජනතාවට බව.මේ පාර ඉදන් මාලිමාවට ❤❤❤❤
දශක හතරක ආසන්න කාලයක් උතුරු ඇමරිකාවේ සහ බටහිර යුරෝපයේ ජීවත්ව සිටින අපි බහුතරයක් , ජාතික ජනබලවේගයට ජය ප්‍රාර්තනා කර ,නිල් කොල හොර සහ මැර දේශපාලන කල්ලි දෙක පන්නා දමා ජනතාවට සහ රටට හොද අනාගතයක් හදා දීම සදහා අපේ උපරිම සහයෝගය මාලිමාවටයි.🧭 ජයවේවා!!!
50/100 එහා යන්නේ සාමාන්‍යය ජනතාවට කරන අකටයුතු නිසා
මාලීමාවට අනිවාර්යයෙන්ම ජය ලැබෙනවා හැම තැනම ලැබෙන ප්‍රතිචාර නිසා
අපේ පවුල් පිටින්ම කලින් UNP..😅
දැන් අපි පවුල් පිටින්ම මාලිමාවට .❤
මාලිමාවට ජයවේවා ❤❤❤
Malimawata jaya wewa
Oyage ammage hora mini hath , tathtage horaganith Aragona mallmawata hamanennda hode.
@@ranjithgunatilaka7311 ඇයි ඔයාගෙ පවුලෙ හොර මිනිස්සු හොර ගෑනු සම්ප්රදායක් තියෙන නිසාද අනිත් අයට කියන්නෙ
එහෙනම් ඇයි ඔයාගේ සෝෂල් මීඩියා වල ගිය පාර ගෝටාට කඩේ ගිය මතක සලකුණු තියෙන්නේ? UNP වෙලා ඉන්න ඇති. හායි. ඔයත්, ඔයාගේ පවුලේ අයත් 69 ලක්ෂය කියන කුලකය ඇතුලේ තමයි ඉන්නේ. ඉතින් ඔයා මාලිමාවට දුන්න කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ . මාලිමාව කියන්නේ අසරණ බයියන්ගේ නවාතැන. බායියන්ගෙන් 50% විතර මාලිමාවට එයි. ඒ කියන්නේ 69 ලක්ස්හෙන් භාගයක්. ඒක තමයි උපරිමය. ඊට වඩා ගන්න නම් ඉතින් මොල්ටාවෙන් සහ අයර්ලන්තෙන් චන්ද දායකයෝ ගෙන්නලා තමයි ගන්න වෙන්නේ.
අනුර ප්රමුඛ කණ්ඩායම පට්ට talent.
විජිත ගම්පහින්
අපේ පවුල පොහොට්ටුවට දුන්නෙ මෙච්චර කාලයක්. ඉස්සරහට ඡන්ද 5 ම මාලිමාවට ❤
මම ත් යු ඇන් පී සිටි කෙනෙක් අද මගේ මුළු පවුගම මාලිමාවේ අපේ ගමම මාලිමාවට
මාලිමාවට ජයම වේවා... අපි කිසිම බලකායක නැහැ හරිද❤
මමත් මහින්ද මහත්තයා, මෛත්‍රී මහත්තයා, ඝෝඨාභය මහත්තයා ඔක්කොටම ඡන්දේ දුන්නා. එයාලා ගොඩගියා.මේදාපාර අපේ බහුතරයක් මාලිමාවට ඡන්දේ දෙන්නේ එකෙන්ම.
ගලේවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා ඔබට මාගේ ප්‍රනාමය
හැමපක්ෂයටම ඡන්දය දීලා තියනවා මාලිමාවට ජය❤❤❤❤❤
මම සර් ට චන්දේ දාන්න ගියපාර ජනාධිපතිවරනයට විශාල මුදලක් වියදම් කරනාවේ මේ පාර අපේ පව්ලේ සියලුම දෙනා මාලිමාවට
මගෙ පවුල ම සහ මම ක්‍රියාකාරි ව ගිය පාර සජිත් ට මෙ පාර හැමොම මෙ පාර මාලිමාවට ජයවේවා ❤
අපේ පරම්පරාවත් එහෙමයි 💪🏼💪🏼ජයවේවා
අපිත් පවුලම ගියවර සජිත්ට . එපා උනා පරිනත නැති ගොන් කතා සහ වැඩ වලටම
Apith giya para pawl pitinma sajithta mepara api pawl pitinma Malimawata
👍👍👍
මාලිමාවට ජය වේවා
ජය වේවා 👍 නියමයි නියමයි
මමත් ගොං සජියට වැඩ කරපු කෙනෙක් ඒත් දැන් මාලිමාව වෙනුවෙන් අතින් වියදම් කරගෙන වැඩ කරන්නේ මාලිමාවට ජයවේවා.......
අපිත් unp එකටම දිපු එවුන්, මෙි පාර අපේ පවුලේ සේරම මාලිමාවට, අපේ දරැවො ගැන හිතලයි අපි නමි දෙන්නේ
නියමයි.
Niymi
අපිත් එහෙමයි
අපිත් එහෙමයි
බුදු සරණයි දෙවි පිහිටයි . ගරු කරනවා මේ වෙලාවේ ඔබගේ තීරණයට .
මම මීට කලින්, චන්ද්‍රිකාට, මහින්දට, ගොටභයට චන්දෙ දුන්නේ, මගේ ජීවිතේ පළමුවැනි වතාවට මෙවර මැයි රැලියකට සහභාගී වුණා, ඒ මාලිමවට, මීට කලින් මාලිමාවට චන්දය නුදුන් එක ගැන කනගාටු වෙනවා, මාලිමාවේ ඉන්නේ අහිංසක මිනිසුන්ගේ දුක,සිතුම් පැතුම් හඳුනන මානව හිතවාදී, දැක්මක් ඇති නායකයින්, ප්‍රභූ වරුන් නොවේ, අපි මෙවර මාලිමාවට, මාලිමාවට ජයවේවා
ඔව් ඔව් ඔව් ❤️🙏🙏
Agreed
තවත් සුපිරි හදවත ක්❤ ඔබ වැනි මිනිසුන් රටට ආඩම්බරයක් .
Mata wayasa 34k chande dila tiyenne 1ka parai polin wala idala kala kanni raja putu walata geniyanna uwamanawak tibbe na me para kanne bonne natuwa dawasma hari polime idala malimawata chande denawa malimawata jaya
2019 newe me 2024
අපි නම් කමෙන්ට් දාන්නෙ අපේ සල්ලිවලින් ඩේට කාපාගෙන. මාලිමාවට ජයවේවා.
Yes!
අනිවාර්යයෙන්ම
ජය වේවා ...
ජයවේවා ❤❤❤
බත් කන එඋන් ඔක්කොම මාලිමාවට ...
අනෙක් අය ගැන කතාකිරීම අන්වශ්‍යයි.
මාලිමාවට ජයවේවා !!
දරුවන්ගේ අනාගතය සුරැකේවා!!❤👍💪
මම පොහොට්ටුවෙ සංවිධායක .කලුතර අගලවත්ත ආසනයෙ .යට්ටපාත ගමේ .පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මැතිතුමාගෙ .එතුම මටවත් මම එතුමට වත් පුද්ගලික ප්‍රශ්න නෑ නමුත් රටක් වෙනුවෙන් පොදු අරමුනක් වෙනුවෙන් මම යට්ටපාත පොහොට්ටුවෙ මිනිස්සු එක්කම මෙවර මාලිමාවට මාලිමාව බලයට ගේමු ගෙනත් බලමු .එකම කන්ඩායමක් ඕන නෑ රටක් කරන්න ගොඩ නගන්න අපි මාලිමාව ගේමු එයාලත් යමක් නොකරොත් ඊලග ගමන වෙනත් කන්ඩායමක් ගේමු බලයට ..මෙවර පොහොට්ටුවෙ අපි මාලිමාව ට
මාලි මාවට ජය වේවා
අනිවාර්යයෙන් ....ජයවේවා
අපි මහිදට දුන්නා මෛත්‍රීපාලටත් දුන්නා ගොටාටත් දුන්නා මෙම පාර මාලිමාවට ❤❤❤❤❤❤❤
Mama වඩාත්ම කැමති දේශපාලන චරිතයක් ඔබ thumata ජයවේවා
නලීන්ද සහෝදරයා කියන්නෙ 100% ක් ඇත්ත. අපි මෙම පක්ෂය දිනවන්න හැකි සෑම දෙයක්ම කරනව. අපි සියලු දෙනා එකතු වෙලා තමයි සෑම වැඩ කටයුත්තක් සදහාම ශ්‍රමය හා වියදම් කරමින් සහභාගි වෙනව. NPP ට ජයෙන් ජය
මෙච්චර කාලයක් අලියටයි පොහොට්ටුවටයි මාරුවෙන් මාරුවට චන්දේ දීපු අපේ චන්දේ මේපාර මාලිමාවට. මාලිමාවට ජයවේවා ..........!
👍👍👍👍♥️♥️♥️
ජයවේවා
අනිවා,අපි එකෙන්ම..❤
නලින්ද සහෝදරයා ඔයා රියල් චරිතයක් මාලිමාවට ජය වේවා❤❤
නලින්ද ..සහෝදරයා .අපි .ඔබ..සමගයි ..ජයවෙවා ...
මම ගියපාර ගෝටාබය ට දුන්නා මනුස්සය හොරෙක් ගෙවයි වටේ ඉන්න හොරු කෑවා මේ පර මාලිමාවට
@@WasanthaKumara-js8gp😂ඒකද ගොං බයියො අම්ම අප්පගෙ රෙද්ද තියන්න මාටියා ගහපු ජනතා මුදල් නඩු තින්දුවෙන් පස්සෙ ආපහු ගෙව්වෙ😂මිග්යානා,ඇවන් ගාඩ් ගනුදෙනු වංචා, මිනිමැරුම් තව මොනවද ඕන..ගූටා කියන්නෙ අධි චෝදනා ගොනු වෙලා නඩු 35ක් තිබ්බ දඩාර කම්බ හොර මිනිමරුවෙක් යකො😂🤣🖕උම්බෑ🐄🐃🐂🐮1/69 2/3🌷|X|.
@@WasanthaKumara-js8gpඅර සීනි සුදු ලූණු බදු වංචා වගේ ඒව මතක නැද්ද? ඒවගේ තමයි නීත්‍යානුකූලව හොරකම් කරන්නෙ. පැනල යද්දිත් එක් කෝටි ගණනක් ජනාධිපති මන්දිරයෙ තිබුණ මතක නැද්ද? වටේ ඉන්න අයට ඇන්දෙන කෙනෙක් නායකත්වයට සුදුසුද?😢😢😢😢
රුපියල් පනහ නම් හම්බුන්නෑ තාම එවුනාට මාලිමාවට ජය වේවා♥️♥️♥️♥️♥️
ජය වෙවා
ජයවේවා ❤ malimawata
මෙහෙම ගියොත්.....දේශපාලන .ලෝක වාර්තාවක්......ශ්‍රී ලංකාවෙන්........මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤
අපි ඔයාලව විශ්වාස කරනවා ඒක රකින්න ජයවේවා❤
මම ත් SLFP ඉඳලා පොහොට්ටුව දක්වා ආපු කෙනෙක් හැබැයි දැන් මාලිමාවෙ .. කොන්දේසි විරහිත ව ..
එළකිරි
Yes.. ' ara bhayo snorkel dhagana gillen na ta pera lindawala wala bahinawa kimidenna practice ing... lu...😂
ජය අනුර
අනර්ඝයි!👍
මේ මම ආසම , ඒ වගේම මාධ්‍ය සදාචාරය ඉහළින්ම පිළිපදින නියම මාධ්‍යවේදියෙක්. .❤❤❤❤❤❤❤❤
සම්පූර්ණයෙන්ම ඔබතුමා කියන්නේ සත්‍යක්මයි. මමද පලමු වතාවට මැයි පෙලපාලියකට සහභාගී වූවා .මගේ අතින් වියදම් කරගෙනයි ආවේ අපි හැමෝම ❤❤❤❤. ආදරෙයි මාලිමාවට .❤️❤️❤️👍👍👍🌷🌹🌷🌹🌷🌹
මමත් අපේ සර්ට දීලා කෙලවගත්තා මෙිපාර මාලිමාවට ... ජයවිවා......❤
මට සතපහක ලාබයක් නැ.මගෙ රටට හොදක් වෙන්න මම NPP එකට suport කරනවා
ටකරමටයි ලැට් පොච්චීයටයි,බත් පැකට් එකටයි චන්දේ දීපු කලේ ඉවරයි. මිනිස්සු තේරුම් අරන් ඉවරයි. අපේ රට ගොඩ ගන්න පුලුවන්.ලොකු විශ්වාසයක් තියෙනවා මෙයාලට මේක කරන්න පුලුවන්.හදවතින්ම සතුටුයි අපේ මිනිස්සු ශ්‍රිලංකා දේශපාලනය තේරුම් ගත්තාට
මම ගියපාර සජිත් ට දුන්නා දැන් තේරෙනවා මෑන් බූරුවන් සමග ඉන්න තවත් බූරුවෙක් කියලා , මේ පාර මාලිමාවට ජය වේවා ❤❤❤
ලොකු දෙයක් තේරුම් ගත්ත එක ...සජිත් කියන්නෙ මෝඩයෙක් ....මාලිමාව ගේන්න කටියව දැනුවත් කරන්න ❤️🧭
ඔික සජියට දෙන්න ඉන්න මිනිස්සු න්ට ආදරයෙන් පෙන්වා දෙන්න ජයවෙිවා
අපිත් මාලිමාවේ අපි ඩුබායි ඉන්නේ ආපු ගමන් මාලිමාවට බැහැල වැඩ කරනවා සිය කැමැත්තෙන්ම
👍👍👍🙏🙏🙏🙏
සතුටු යි ඔබට ජය!
🙏🙏
❤❤❤❤❤ 🙏🙏🙏👑️👍🧭
නම ඉන්නෙ UK ...මම මෙහෙ ඉඳල මට පුළුවන් විදිහට Comment එකක් හරි දානවා..අපේ තාත්තා ලංකාවේ ඉඳල බැහැල ම වැඩ..අපිට කවුරුවත් ගෙවන්නේ නෑ..අතින් වියදම් කරන් වැඩ..රටට යහපතක් වෙන එක විතරයි එකම බලාපොරොත්තුව ..🙏❤️
අපි පොහොට්ටුවට චන්දෙ දුන්නේ මෙදා ඡන්දෙ පවුල් පිටින් මාලිමාවට,,, රටේ බහුතරයක් මාලිමාව තෝරාගෙන අවසන් ජයග්‍රහණය ස්ථිරයි මාලිමාවේ 🎉
අපේ පරම්පරාව unp ගෙවල් 55ක් තියෙනවා ගෙවල් 55ම මාලිමාවට මේ සැරේ අනිවා මාලිමාවට ජය වේවා
Palayan ban yanna.
@@prasadvithanage153 අහා ගනින් , අඩන්නෙ නැතිව .. නිකන් නෙමෙයි පවුල් පිටින්... පවුල් පිටින්
ඔහොම කියන්න එපා බ්‍රෝ.අරුන් පපුව පැලිල මැරේවි. ඔබ සැම මලිමාවට ආදරයෙන්.පිලිගන්නවා. ❤❤❤
Apit ekenma npp
1 ගෙදරක චන්ද 4ක් තිබ්බොත් මෙතනම 220...❤❤❤
මම ඉන්නේ කැනඩාවෙ මම ඉන්න තැන තමයි මම මගේ මුදල් වියදම් කරන්නෙ මගේ මතු පරම් පරාවටයි.ඒ නිසා මම මාලිමාව සමගයි.මාලිමාවට ජයවේවා
❤
Giyasere dunne pohottuwata. Meda malimawata. Malimawata jaya
❤❤
Ubalage Salli walin un athal eke innwa😂
සියයට 3 නෙමේ. මෙදාසැරේ සියයට
58 යි. ලියල තියාගනියව්.මාලමාවට
ජයවේවා.