බයි බයිලා | Bai Baila | G TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • 📌️ කොරියානු රැකියාවකට යෑමට අපේක්ෂාවෙන් සිටින ඔබට! කොරියානු භාෂාව ඉගෙනීමට අවශ්‍ය වේ නම් මෙම සමූහය සමග එක්වන්න..
    (පළමු දින නොමිලේ)
    🇰🇷 Join 2nd Group 2024 Wtsapp
    👇 chat.whatsapp....
    (මෙම සමූහය තුළට යි පිවීසීමට නොහැකි නම්, පහත ඇති අනෙක් සමූහයට එක් වන්න)
    🇰🇷 Join 3rd Group 2024 Wtsapp
    👇 chat.whatsapp....
    🇰🇷 කොරියානු භාෂාව පිළිබඳ මුල සිට ඉගෙනීමට අපගේ TH-cam නාලිකාව සමග එකතුවන්න.
    KOREAN LIVE CLASS
    🔥 🇰🇷 (Click & join group)
    / @koreanliveclassrev.ma...
    Facebook Page : www.facebook.c...
    🔳🇰🇷 KOREAN LIVE CLASS 🇰🇷🔳
    ••••••••••••••••••••••••••••••••••••••••••
    (නව පංති ආරම්භය 2023 මැයි 20)
    පහත සඳහන් කර ඇති දුරකථන අංක හරහා ඔබට අපව සම්බන්ධ කරගැනීමට හැකිය.
    🔥 Hotline Numbers ..
    📲 077-4554007
    (Whatsapp /call)
    📲 071-5675588
    (Whatsapp /call)
    Producer - Dhanushka wickramasinghe
    Lyrics - Chathuranga wimalasena
    Director-Dhanushka wickramasinghe/ Chathuranga Wimalasena
    Editor/DOP- Subodh dilshan
    Graphic design - Niluksha Madushan (podi)
    Production manager - Maduka S kelum
    Production coordinater- Janaka Pathiraja (jothi)
    Special Thanks
    Avishka Viraj Konara
    Pathum D (Panda)
    Viraj Thomas
    Kalhara Neranjan Bandara
    Viduranga Dissanayaka
    For Business Enquirer - 076 8333969
    ©️ G TV CREATIVE HUB (PVT) LTD 2023

ความคิดเห็น • 1.5K

  • @gtv_official
    @gtv_official  ปีที่แล้ว +95

    *නොමිලේ*
    (Totally Free)
    📌️ *කොරියානු රැකියාවකට යෑමට අපේක්ෂාවෙන් සිටින ඔබට! කොරියානු භාෂාව ඉගෙනීමට අවශ්‍ය වේ නම් මෙම සමූහය සමග එක්වන්න..*
    📌️ *නොමිලයේ..* ...
    📌️ ඔබට 🇰🇷 *කොරියානු භාෂාව* *තනිවම ලියන්නට* ... *කියවාගන්න* පුළුවන් මට්ටම දක්වාම අපි *නොමිලේ* පන්ති සිදු කරනු ලබනවා..
    ( *කිසිදු මූලික ගෙවීමක් අයකිරීමක් නොමැත. Totally Free* )
    මෙවැනි අවස්ථාවක් ඔබට කිසිදු පන්තියකින් හෝ ආයතනයකින් නොලැබෙන බව විශ්වාසයෙන් සඳහන් කරමු.!
    🇰🇷 *Join 2nd Group 2024 Wtsapp*
    👇 chat.whatsapp.com/L17C4I78qsWIa5est8UMOX
    *(මෙම සමූහය තුළට යි පිවීසීමට නොහැකි නම්, පහත ඇති අනෙක් සමූහයට එක් වන්න)*
    🇰🇷 *Join 3rd Group 2024 Wtsapp*
    👇 chat.whatsapp.com/HNIy5kw02X1Ijz8dcsRrJk
    🇰🇷 කොරියානු භාෂාව පිළිබඳ මුල සිට ඉගෙනීමට අපගේ TH-cam නාලිකාව සමග එකතුවන්න.
    KOREAN LIVE CLASS
    🔥 🇰🇷 *(Click & join group)*
    youtube.com/@koreanliveclassrev.mangala5996
    Facebook Page : facebook.com/KoreanLClass?mibextid=ZbWKwL
    🔳🇰🇷 *KOREAN LIVE CLASS* 🇰🇷🔳
    ••••••••••••••••••••••••••••••••••••••••••
    *(නව පංති ආරම්භය 2023 මැයි 20)*
    *පහත සඳහන් කර ඇති දුරකථන අංක හරහා ඔබට අපව සම්බන්ධ කරගැනීමට හැකිය.*
    🔥 *Hotline Numbers ..*
    📲 *077-4554007*
    *(Whatsapp /call)*
    📲 *071-5675588*
    *(Whatsapp /call)*

  • @gtv_official
    @gtv_official  ปีที่แล้ว +684

    Lyrics
    අන්තිම චුට්ටේ පොඩ්ඩක් චාටර් වෙච්චී
    මාව මතකද මල්ලී මම රටටම අප්පච්චී
    මාව මතකද මල්ලී මම රටටම අප්පච්චී
    අන්තිම චුට්ටේ පොඩ්ඩක් චාටර් වෙච්චී
    ආයෙ ජනපති වෙන්නට කරමි සටන් මම හිටං
    මේ හිටං ආවොතින් ආතල් ගන්නවා පටං
    මේ හිටං ආවොතින් ආතල් ගන්නවා පටං
    ආයෙ ජනපති වන්නට සටන් කරමි මම හිටං
    මම නොහිටියනම් තව චුට්ටෙන් මල්ලි නානවා
    අහල නැද්ද ජනාධිපති බයිලා කියනවා
    මල්ලි අහල නැද්ද ජනාධිපති බයිලා කියනවා
    මම නොහිටියනම් තව පොඩ්ඩෙන් මල්ලි නානවා
    ටෙලිසොනික් එකොනොමික් පැනඩමික් ඇන් ද ක්ලිනික්
    රට ගොඩගමි මම ඇවිත් උඹල ඉඳින් නොවී පැනික්
    මේක ගොඩගමි මම ඇවිත් උඹල ඉඳින් නොවී පැනික්
    ටෙලිසොනික් එකොනොමික් පැනඩමික් ඇන් ද ක්ලිනික්
    මාව එලවල පිටරට කරන්න හැදුවට ලැජ්ජා
    අපිව නැතිකරන්න මදි ඔය ඔහෙලගෙ ලප විජ්ජා
    අපිව නැතිකරන්න මදි ඔය ඔහෙලගෙ ලප විජ්ජා
    මාව එලවල පිටරට කරන්න හැදුවට ලැජ්ජා
    ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් ටිකේ ඇත
    තිබ්බොත් ඒවට අත කාගෙත් ගැලවෙයි ඇඳිවත
    ඒවට තිබ්බොත් මම අත කාගෙත් ගැලවෙයි ඇඳිවත
    ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් ටිකේ ඇත
    ඔය පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙලා කැපුනට මං පෙතෙන්
    ඔය කොයි කවුරුත් රට කරන්නෙ මහී ලියපු පොතෙන්
    ඔය කොයි කවුරුත් රට කරන්නෙ මහී ලියපු පොතෙන්
    පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් වෙලා කැපුනට මං පෙතෙන්
    ආයෙ යන්නෑ මම කිසිමදාක කුඩේ අරන් වැස්සේ
    තව උදාගමක් හදනවා මම පයින් ගිහින් තිස්සේ
    ඔය නාකි උන්ට බෑ කරන්න කොහොමත් උන් ගැස්සේ
    මුං ඔක්කොම කෙලවපු දවසට තේරුම් යයි පස්සේ
    මම ගත්ත නිසා හදනවමයි වෙන්නෙප කලබල
    මට අවුරුද්දක් යනව ගන්න මූලික පියවර
    කොහොමත් අවුරුද්දක් යනව ගන්න මූලික පියවර
    මම ගත්ත නිසා හදනවමයි වෙන්නෙප කලබල
    පොහොර කියලා මෙයා ගෙනත් කක්කි නැව් දෙකක්
    පොර කිරළා වගේ හිනාවුනා තියලා ප්‍රෙස් එකක්
    කිරළා වගේ හිනාවුනා තියලා ප්‍රෙස් එකක්
    අනේ පොහොර කියලා මෙයා ගෙනත් කක්කි නැව් දෙකක්
    පොඩි කේස් එකක් වුනා තමයි මට ඒ කාලේ
    කපුටාස් තමයි පවුල කෑවෙ සිට අපෙ බාලේ
    කපුටාස් තමයි පවුල කෑවෙ සිට අපෙ බාලේ
    පොඩි කේස් එකක් වුනා තමයි මට ඒ කාලේ
    මෙයාගෙ කුළුණ උඩට ගියපුවාම පේනවාලු තුසිත
    මම දැනගත්තේ නිවුස් වලට පෙන්නුවාම හසිත
    මම දැනගත්තේ නිවුස් වලට පෙන්නුවාම හසිත
    මෙයාගෙ කුළුණ උඩට ගියපුවාම පේනවාලු තුසිත
    අපි හොරෙන් හොරෙන් ඩීල් දමන් තමයි සැපට හිටියේ
    ඔය එහෙන් මෙහෙන් පැනපු කපුටො තමයි රටට කෙලියේ
    තව ටිකක් දිගට ඇදුනානම් තියෙයි හෙලුව එලියේ
    තව ටිකක් ඉඳින් සජිත් ඇවිත් තියනවා තොපි ජොලියේ
    දැන් රුපියල්නම් වැඩක්ම නෑ නෑනේ කිසි අගයක්
    මට යන්න හිතෙයි හොයලා හිටං කොරියන් වොන් කොලයක්
    කිච වෙන්න උනා කඩ්ඩ බැරුව මතකද එක සැරයක්
    කෝ නෑනෙ ඉතින් යන්නට අපිටත් කොරියන් දිරියක්
    හැම රෙද්දම නෑ නෑ කිය කිය පස්සට උඹ හැරියන්
    තව තවත් පමා නොවී යමන් ලයිව් ක්ලාස් කොරියන්
    එහෙ ඉඳන් තමා උගන්නන්නෙ නෑ මෙහෙ වගෙ කැටයම්
    ඔය නාන් සමාදානම් නා නාන් එන්ගලෝරුම්
    ඔය ටොයියො බයියො බයිලා බලං හිටපං උඩ බලා
    රෑ පාටි එකට යමුද මහී කට්ටිය සෙට්වෙලා
    සජී අන්‍ර එක්ක ඔය පැත්තෙන් එන්න කවර් වෙලා
    ගුඩ් බායි ඔන්න අපි යන්නට යනවා සැංගිලා

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว +5

      යසයි යසයි 😂😂😂😂

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 ปีที่แล้ว +3

      අම්මෝ රාජපක්ෂ බැනලා කියක් හරි හොයා ගනින් කොල්ලො නැද්ද සිංදුවක් පරගල කරලා රනිල් සීයා ජනාධිපති කර අපේ අනුර ලොක්කා ගැන රැට්ටා ගැන 😂😂😂😂😂😂😂😂

    • @Tharunisuranaga
      @Tharunisuranaga ปีที่แล้ว +1

      Dan sapada

    • @tv6076
      @tv6076 ปีที่แล้ว +8

      වත්මන් පරපුර ඉදහිට ඇත්ත දකිනවා ..
      පැත්තක් කැපුවත් කැත්තෙන් ඇත්ත කියනවා ..
      මේ දරුවා තික්ත ඇත්ත අපට කියනවා ....
      මැරෙන්ට කලියෙන් අපිටත් වැඩක් තියනවා ... //

    • @sumudufanendo5829
      @sumudufanendo5829 ปีที่แล้ว

      පුතා මචා

  • @supunmadusanka6315
    @supunmadusanka6315 ปีที่แล้ว +286

    දේශපාලනය හින්ද ගොඩ ගිය 2000න් පස්සෙ එකෙක් ඉන්නවනම් ඒ මූ විතරයි ..ආදරෙයි ❤

  • @anandaranaweera419
    @anandaranaweera419 ปีที่แล้ว +410

    ඇත්තටම හරිම ලස්සනයි. මෙවැනි නිර්මාණ මගින් මුළු සමාජයම විනිවිද දකින්නට පුළුවන්.
    බොහොම ස්තූතියි. මෙවැනි නිර්මාණ රටට දැනගැනීමට සැලැස්වීම ගැන.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +2

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

    • @dilmiphilips4933
      @dilmiphilips4933 10 หลายเดือนก่อน

      ❤E ​@@thilinaranasinghe3322

  • @princycyprus2239
    @princycyprus2239 ปีที่แล้ว +38

    කීයන්න වදන් නැ අපේ දරුවන් ගේ හැකියාව අති විසිස්ටයි ❤❤❤❤❤🌹🌹🌹🌹❤❤❤❤

  • @shalithasachithra2455
    @shalithasachithra2455 ปีที่แล้ว +297

    මූ නම් වැඩ්ඩෙක්.. මූ විතරක් නෙවෙයි ..පද ලියපු එකත් වැඩ්ඩෙක්.. කලාව මෙච්චර සරල කරල රසවිඳින්න පුළුවන් කියල කවදාවත් හිතුවෙ නෑ..👌👌👌

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

    • @hasithaheshan4953
      @hasithaheshan4953 ปีที่แล้ว +1

      Hm 😂

  • @priyankasenanayake3340
    @priyankasenanayake3340 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි. මේ‍ දරුවා ඉතාමත් දක්ෂයි. අනාගතය වාසනාවන්ත වේ‍වා!

  • @tv6076
    @tv6076 ปีที่แล้ว +394

    වත්මන් පරපුර ඉදහිට ඇත්ත දකිනවා ..
    පැත්තක් කැපුවත් කැත්තෙන් ඇත්ත කියනවා ..
    මේ දරුවා තික්ත ඇත්ත අපට කියනවා ....
    මැරෙන්ට කලියෙන් අපිටත් වැඩක් තියනවා ... //

    • @SLSATTI
      @SLSATTI ปีที่แล้ว +5

      යාළුවෙ සාබ් 1K යන්න HELP ඒකාක්❌❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kaviya-c4d
      @kaviya-c4d ปีที่แล้ว +2

      කැත්තෙන් නෙවේ කටින් ඇත්ත කියන්නේ 😂

    • @tv6076
      @tv6076 ปีที่แล้ว +3

      @@kaviya-c4d 🙂 පැත්තක් කැපුවත් කැත්තෙන්

    • @manukaminsara
      @manukaminsara ปีที่แล้ว +2

      ​@@SLSATTI hm

    • @DEWMINAcricket
      @DEWMINAcricket ปีที่แล้ว

      @@SLSATTI onna ekk dunna mchn

  • @AmishaMinol
    @AmishaMinol ปีที่แล้ว +16

    ඒක පට්ට මල්ලි 😅 ජයම වේවා❤

  • @theextantsrilankan5443
    @theextantsrilankan5443 ปีที่แล้ว +735

    ලංකාවේ දැන් ඉන්න number 01 content creator! පට්ට 🍻

    • @Fusion.5
      @Fusion.5 ปีที่แล้ว +12

      ආයෙත් කියලා සුපිරිම සුපිරි.මේකත් තහනම් කරයි ද දන්නේ නෑ.හැමෝම පුළුවන් තරම් share කරන්න

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 ปีที่แล้ว +1

      එහෙම එකක් නම් නෑ බන්....ඒත් හැකියාව සුපිරි

    • @dinithwaduge6853
      @dinithwaduge6853 ปีที่แล้ว

      ​@@Fusion.5ane palayan meka kochchara kalayak thisse karanawada ehenan kalin thamai thahanan karanne 🙂😂😂

  • @dinisuruprabath3235
    @dinisuruprabath3235 ปีที่แล้ว +1678

    Lyrics ලියන දෑතට දෙවි පිහිටයි... 😂❤

    • @lalithkth0121
      @lalithkth0121 ปีที่แล้ว +32

      සිරාවටම ඒ දෑතට ගෞරවයෙන් බුදුසරණයි

    • @h2kyt679
      @h2kyt679 ปีที่แล้ว +24

      ලිවුවේ නැ බන් ටයිප් කරේ........😂💔

    • @savinniranjana6492
      @savinniranjana6492 ปีที่แล้ว +15

      😂😂😂😂 සිරාවට

    • @mrhirushan999
      @mrhirushan999 ปีที่แล้ว +14

      සිරා කතාව ❤️😌

    • @s_a_h_a_n
      @s_a_h_a_n ปีที่แล้ว +17

      චතුරංග විමලසේන බං 🙂

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +88

    බයිලා කිවිව හැමෝටම ගෞරවයෙන් බුදු සරණයි .
    මරු මෙි පාරත් 🔥❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

    • @kumudugunawardana9220
      @kumudugunawardana9220 ปีที่แล้ว

      M

  • @kaveenomal5828
    @kaveenomal5828 ปีที่แล้ว +71

    උබවගෙ කලාකාරයෙක් ලංකාවට ගවුරවයක් 💪🇱🇰🇱🇰

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @madushankachathura2553
    @madushankachathura2553 ปีที่แล้ว +19

    ඒ වචන නම් ❤❤ ටෙලිසොනික් පැනඩමික් ඉකොනොමික්.වචන ලින දෑතට දෙවි පිහිටයි

  • @kusalkavishka2880
    @kusalkavishka2880 ปีที่แล้ว +75

    ගැම්මක් තමා කොල්ලා. දවස ගානේ මේ වගේ නිර්මාණ කරන්න සියලු ශක්තිය වාසනාව ලැබේවා❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @vihagapawan2018
    @vihagapawan2018 ปีที่แล้ว +58

    මේ පාර සුපිරි මල්ලී....අංගසම්පූර්ණයි..සෙට් එකම අංගවිකලයි..කාලෙකින් ගෝඨවත් බස්සලා😂😂 ජයෙන් ජය වේවා👍👍

  • @niroshana1986
    @niroshana1986 ปีที่แล้ว +3

    මල්ලි අහපු හොදම දේශපාලන බයිලාව. ජය වේවා

  • @takeshitakeshi7447
    @takeshitakeshi7447 ปีที่แล้ว +30

    උබේ ඇදුම නැතුව හෙලුවෙන් ගියත් lyrics ලියන කොල්ලවනම් නැති කරගන්න එපා😂 උබල දෙන්නටම ජය❤

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q ปีที่แล้ว +102

    Liriycs ලියන දැතට බුදු සරනයි 🔥❤❤❤❤🔥🔥🔥 සුපිරි හැමදාම අලුත් දෙවල් කරන් යන්න හැකියාව ලැබෙන්න කියලා wish කරනවා

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @lilasri3440
    @lilasri3440 ปีที่แล้ว +2

    පුතාට budusarani davepehetai දළදා sameduga araksawai pehetai jayawewa

  • @TripPisso
    @TripPisso ปีที่แล้ว +18

    මේක නම් පිස්සුවක් මලයා 🥰💪

  • @slsadarubro
    @slsadarubro 4 หลายเดือนก่อน +1

    සහොදරය අප පැතු ලොව තනන්නට ඔබ දෙන ගැම්මට අපේ උත්තමාචාරය ❤️❤️❤️❤️❤️ 🙏

  • @TechiQLk
    @TechiQLk ปีที่แล้ว +274

    දේශපාලන‍ය කරන වුන් රට විකුණන් කනවා,, මූ දේශපාලනය කරන වුන් විකුණන් කනවා 😂😂

    • @damithhasantha7206
      @damithhasantha7206 ปีที่แล้ว +6

      සිරා😂

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +13

      ඉතිං උඹලත් විකුණාපියව් පොලිටික්කන්ව 😄 එතකොට තමයි අපිට ආතල් 😆😆🤩

    • @dilhanilowe6021
      @dilhanilowe6021 ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @asirideshan
      @asirideshan ปีที่แล้ว

      Gammk😂

    • @nihalpalitha5068
      @nihalpalitha5068 ปีที่แล้ว +1

      Dukaiiiii da 😂😂😂😂😂

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 ปีที่แล้ว

    දහසකුත් එකක් ප්‍රශ්න වලින් හෙම්බත් උන ලක්වාසී ජනතාවට හොඳ පණිවිඩයක් දෙන්න මෙවන් නිර්මාණ කරුවන් ලක්මාතාවගේ පිනට පහල වුණු ජාතික සම්පත් ලෙස අගයමු. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ සිට

  • @geethmadawala2637
    @geethmadawala2637 ปีที่แล้ว +144

    අපි විකුණලා කන එවුන් 🤔විකුණලා සල්ලි හොයන එකම එකා මා පුතා උබ❤❤❤👍👍👍👍👍👍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

    • @rohitharohitha-6033
      @rohitharohitha-6033 8 หลายเดือนก่อน +1

      😂❤

    • @prasadas8538
      @prasadas8538 4 หลายเดือนก่อน

      සිරාවටම බන්..❤❤

  • @kumarasajith2888
    @kumarasajith2888 ปีที่แล้ว +7

    නියමයි මල්ලී , උබේ වගකීම උඔ හරියටම ඉෂ්ට කරනවා මල්ලී.
    මේක හිනා වෙවී ඇහුවට මේකෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..
    ඒවා හොදින් හැමෝගෙම හිත් වලට දැනේවා.........

    • @PKSanjeewaRumithKumara
      @PKSanjeewaRumithKumara ปีที่แล้ว

      මුට රට බාරගන්න කියහන්කෝ බන්

  • @kumuthuliyanage8599
    @kumuthuliyanage8599 ปีที่แล้ว +34

    දැම්මොත් ඉතිං සුපිරි විඩියෝ එකක් , සුපිරි consept එකක් දනුශ්ක අයියේ ❤❤, ඉක්මනට 500K ගහමු. ❤🎉, ආදරෙයි ඉතිං 😚❤

  • @thevinurathnayake2134
    @thevinurathnayake2134 ปีที่แล้ว +49

    Lyrics + Voices = Perfection 😎

  • @praweenkatukithule
    @praweenkatukithule ปีที่แล้ว +119

    තෞසෙත් නොදැවී ජනප්‍රියත්වයට කොලිටි එක දෙකම අල්ලන් ඉන්න එකෙක්❤මරු

    • @SLSATTI
      @SLSATTI ปีที่แล้ว +3

      යාළුවෙ සාබ් 1K යන්න HELP ඒකාක්❌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nirangawijesighe1381
      @nirangawijesighe1381 ปีที่แล้ว +2

      Supiriyak bokka maru

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 ปีที่แล้ว +6

    අරුන්ට බඩ කපාගෙන මැරෙන්න හිතෙන සුපිරි බයිලා ටිකක් පුතේ මේ...මරු...බුදුසරණයි උබට 😁😁😁🤣🤣👍👍👍👍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @slmusic.modifiers5270
    @slmusic.modifiers5270 ปีที่แล้ว +18

    සුපිරියක් තමයි .හැමදාම වගේ .ජයම වේවා !..💪❤️

  • @navishkashamindi6833
    @navishkashamindi6833 ปีที่แล้ว +11

    දේශපාලුවන්ට ප්‍රසිද්ධියේ වචනයක් කතා කරන්න ,බනින්න බය ලොකු අයියලාට ආදර්ශයක් මේ පොඩි කොල්ල....එකෙන්ම respect ❤ 🔥

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech ปีที่แล้ว +44

    Lyrics ලියන කෙනා නම් සුපිරියක්

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @sperera3526
    @sperera3526 ปีที่แล้ว +106

    සිංහල ලේ තියෙන එල කොල්ලෙක්.ඔහොම දෙයක් කරන්නත් ලොකු ගැම්මක් තියෙන්න ඕන.ජය වේවා කොල්ලෝ❤️

  • @thetraveller4146
    @thetraveller4146 ปีที่แล้ว +62

    උඹනම් මාර පොරක් බන් මල්ලි. ලංකාවෙ වයසින් අඩුම, වැඩිම TH-cam ආදායමක් උපයන පොර වෙන්න. good luck මල්ලි.❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

    • @PKSanjeewaRumithKumara
      @PKSanjeewaRumithKumara ปีที่แล้ว

      ලංකාවෙි ෙද්ශපාලුෙවා් විහිලු සපයන හින්ද උබලා වගේ අැට හිකනලයෝ කියක් හරි හොයාගන්නවා

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි පුතේ ඔයාට වරදින් නෑ ජය පරිස්සමෙන් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවයි ❤️❤️❤️❤️💕💕💕

  • @nethupasamarasinghe
    @nethupasamarasinghe ปีที่แล้ว +195

    මහන්සියට සිරාවටම respect 👍😂🤙

    • @roshansaman5139
      @roshansaman5139 ปีที่แล้ว +4

      😂😂😂❤❤❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @සජීලියනගේ
    @සජීලියනගේ ปีที่แล้ว

    අප්පට සිරි ඒක පහර ජයෙන් ජය වේවා හොද නිර්මානයක් ඒ වගේම හොද පාරක් සුපිරියි

  • @sihinavlogs1936
    @sihinavlogs1936 ปีที่แล้ว +25

    කවුද ඕයි මේ Lyrics කරන්නේ..මාර දක්ෂයෙක් උබ නම් කොල්ලෝ ❤️❤️👊🤜🤜👊👍

  • @random_memes818
    @random_memes818 ปีที่แล้ว +7

    Lyrics පට්ට ඕයී.උබේ ඇක්ටිනුත් සෙට් උනාම ආයේ පිස්සුවක් gtv මල්ලී.😅

  • @rajithaprabhashan3210
    @rajithaprabhashan3210 ปีที่แล้ว +8

    දේශපාලනේ අප්පිරියම චරිත ටික
    ජයවේවා කොල්ලො ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 10 หลายเดือนก่อน +2

    කියන්න වචන නෑ.
    සම්මානයක් දෙන්න වටිනවා.
    ❤❤❤

  • @kaveesha3213
    @kaveesha3213 ปีที่แล้ว +84

    Lyrics ලියන පිංවත් දෑතට ගෞරවයෙන් බුදුසරණයි 😂😂🙏❤️

    • @chathurangawimalasena-gtv
      @chathurangawimalasena-gtv ปีที่แล้ว +3

      පිංවත් දෑතක් කිව්වට තෑන්ක්ස් 🙃😁

    • @kaveesha3213
      @kaveesha3213 ปีที่แล้ว +2

      @@chathurangawimalasena-gtv දෑත විතරක් නෙවේ අපේ හාමුදුරුවන්ගේ මේ මල්ලි පුතා නම් තනිකර පිං කදක් 😂🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරීයි👍👍👍👍👍🌹🌹🌹🌹 බුදුසරණයි

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 ปีที่แล้ว +21

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 ปีที่แล้ว

    හරිම ලස්සනයි දරුවනේ ජයවේවා ජයවේවා👍

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +10

    "කපුටාස් තමයි පවුල කෑවෙ සිට අපෙ බාලේ"කියද්දී මහින්ද අයියත් ඒක අනුමත කරනවා මරු ඒක.😂

  • @kithsiriwl7657
    @kithsiriwl7657 10 หลายเดือนก่อน

    පුතාලා සියලු දෙනාටම දීර්ඝායුෂම ලැබේවා🙏🙏🙏

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +39

    අම්මෝ උදේම හිනා උනා හොදටම 😂 සුපිරි ඈ ❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +2

    කස්ටිය කොරියාවට වත් එන්නලා .ආදරෙයි හැමෝටම ❤
    කොරියාවට එන්න ඒක ඇත්තටම හොඳ option එකක්.

  • @senuwa_official528
    @senuwa_official528 ปีที่แล้ว +4

    ඒක නම් සුප්පිරියක්... දීලා තියෙනවා ඇඩෙන්න... ජය වේවා සහෝදරයා...❤️

  • @AMSmartStore
    @AMSmartStore ปีที่แล้ว +7

    ඇඩෙනවා මල්ලි. ඔයා හොදටම කරනවා. තවත් බයිලා එකක් ලගදිම දාන්න❤

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 4 หลายเดือนก่อน

    ❤❤❤digugamanak yanna wasanawa labewa....virudu obatath thanks

  • @ureshakavindi5849
    @ureshakavindi5849 ปีที่แล้ว +7

    Lyrics ලියන ඔය දෑතට සම්මා සම්බුදු සරණයි 💪🔥❤️

  • @lasithperera2159
    @lasithperera2159 ปีที่แล้ว

    ගව්රවයෙන් බුදුසරණයි ❤️🙏

  • @kavi_creations_kavindu
    @kavi_creations_kavindu ปีที่แล้ว +6

    Lyrics නම් Lyrics 😅👌 මේ පාරත් සුපිරියක් තමා🤣

  • @dilumwarnakulasooriya7087
    @dilumwarnakulasooriya7087 ปีที่แล้ว +1

    තනියම ගේමක් ගහනව ලස්සනයි කොල්ලෝ ගැම්මක් තමා❤️

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +2

    සුපිරියට සෙට් වෙලා තියනවා වචන ටිකයි චරිත ටිකට බයිලා ටිකයි... 🥸🥲😂😂🙏❤. ජයවේවා මල්ලී... ✌️

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 ปีที่แล้ว

    Lyrics ලියන එකානම් රියල්ම වැඩ්ඩෙක්.උබ ගැන ඉතින් කියන්න දෙයක් නෑ ධනුෂ්කය කොහොමත් වැඩ්ඩනෙ.සුපිරි 🤟❤️❤️

  • @gstechanalyzer9812
    @gstechanalyzer9812 ปีที่แล้ว +22

    හිනැස්සුවට ගොඩාක් තෑම්ස් 🌚♥️ Lyrics ලියන දෑතට ගෞරවයෙන් බු.ස 🙃🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @killerbeen7990
    @killerbeen7990 ปีที่แล้ว

    සුපිරියක් තමා ඉතින් gtv ❤️‍🔥❤️‍🔥❤️‍🔥🤟

  • @zaaga99
    @zaaga99 ปีที่แล้ว +4

    Supiri combination ekak. Lyrics and mallige talent eka ❤🎉😂

  • @jktradingSL
    @jktradingSL ปีที่แล้ว +1

    උබ නම් සුපිරි හැකියවක් තියෙන කෙනෙක් සහෝදරය, good luck

  • @ArunaShantha83
    @ArunaShantha83 ปีที่แล้ว +4

    නියම බයිලා ටික ..👊

  • @gamingalvin8513
    @gamingalvin8513 ปีที่แล้ว +2

    G TV....Brand ekk wela iwarai❤🎉😍

  • @sandunithakshila8146
    @sandunithakshila8146 ปีที่แล้ว +13

    මෙයාගෙ කුලුන උඩට ගියපුවාම පේනවාලු තුසිත
    මම දැනගත්තෙත් නිව්ස්වලට පෙන්නුවාම හසිත😂😂
    ඒක මරු❤❤

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 ปีที่แล้ว +1

    ගේය පද නිර්මාණ කරුවණනි ඔබ‍ට මාගේ ❤❤❤

  • @villagelife7757
    @villagelife7757 ปีที่แล้ว +4

    සුපිරි වැඩක් ජය වෙවා ❤❤

  • @nalaka100100
    @nalaka100100 ปีที่แล้ว

    සන්කල්පන හැකියාවට බුදු සරනයි ..............

  • @Crazyfox96
    @Crazyfox96 ปีที่แล้ว +6

    Lyrics ලියන දැතට දෙවි පිහිටයි ❤️😊

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @asiriweerasinghe4544
    @asiriweerasinghe4544 ปีที่แล้ว

    ආදරෙයි කොල්ලෝ ජයෙන් ජයම වේවා .
    පක්ෂ පාට බේද නෑ..
    විනෝදෙට පමණයි

  • @cookwitheranga
    @cookwitheranga ปีที่แล้ว +53

    😂😂 ඇඩෙනවා මල්ලි. ඔයා හොදටම කරනවා. තවත් බයිලා එකක් ලගදිම දාන්න❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @anuranifernando
    @anuranifernando ปีที่แล้ว

    Budu sarany.❤oya wge political baiyonta baya ntuwa sirama kyn supiri kollo apita onee❤jaya wewa G TV.adareyyyy🎉

  • @emanside3519
    @emanside3519 ปีที่แล้ว +5

    උඹනන් real චරිතයක් බන් perfect ❤🌟

  • @mohamedmiflal-sq7dt
    @mohamedmiflal-sq7dt ปีที่แล้ว

    👌👌👌නියමෙටම හැදිච්ච එකා💐💐💐💐💐

  • @buddhimmi
    @buddhimmi ปีที่แล้ว +4

    වුකන ඇඩ් යකෝ😂😂😂
    සුපිරි බං කොල්ලෝ…. 🎉🎉❤

  • @SithanganiPradeepika
    @SithanganiPradeepika 27 วันที่ผ่านมา +1

    මරු

  • @sajithkavinda5105
    @sajithkavinda5105 ปีที่แล้ว +10

    ගෞරවයෙන් බුදුසරණයි බන් උබට ❤

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 6 หลายเดือนก่อน

    ඇත්තටම අතිදක්ශයි.ගීතයෙන්හරි කියන්නෙ ඇත්ත.ස්තිතියි.

  • @yasanthanirmal9439
    @yasanthanirmal9439 ปีที่แล้ว +41

    මූවනං ලගදිම උස්සනවා 😂❤

  • @maheshnalinda3385
    @maheshnalinda3385 ปีที่แล้ว

    Maru kollo niyamai meka liyapu kenatai mlli oytai තෙරුවන් සරණයි 🙏🙏🙏 පරිස්සමින් ඉන්න 💞💞💞💞

  • @TuTu-tv9fq
    @TuTu-tv9fq ปีที่แล้ว +6

    නියම වැඩ්ඩෙක් උබ මල්ලී 🧡🧡

  • @sadeepalakshanrajapaksha5526
    @sadeepalakshanrajapaksha5526 ปีที่แล้ว +1

    බයියො කියයි නොයෙක් කතා අපි ඉඳිමූ ජොලියෙ පුතා...😍❤️

  • @ShalithaAutoPainting
    @ShalithaAutoPainting ปีที่แล้ว +14

    Lyrics ලියන දෑතට ගෞරවයෙන් බුදුසරණයි 😅❤

  • @slmicro3857
    @slmicro3857 ปีที่แล้ว +1

    supiriyak.mara creative me video eke mara wadagath deyak thiyenawa.ape rate miniss nta
    ❣💥😊

  • @madhu7853
    @madhu7853 ปีที่แล้ว +5

    ඒ හැකියාව 👍👍👍❤❤❤

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว

    Jayawewa hodatama karal❤ teyenne wasana wewa mah aaa rajanene 🙏🙏✅✅❤️🇱🇰🇱🇰🇰🇼🇰🇼❤️✅✅🙏

  • @dimuthudananjaya7891
    @dimuthudananjaya7891 ปีที่แล้ว +6

    උගෙ අප්පගෙ ඇඩ් මේවනම්😂👌

  • @madujayawrdanamadu4509
    @madujayawrdanamadu4509 ปีที่แล้ว

    මෙවැනි නිර්මාණ කරන්න තව තවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා ඔයාට. මරේ මරැ. තෙරැවන් සරණයි

  • @Udana.Purapathi
    @Udana.Purapathi ปีที่แล้ว +39

    මහන්සියට ගෞරවයෙන් බුදු සරණයි 😂😎

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 5 หลายเดือนก่อน

    ඇත්තටම පුතේ ඔයා හරිම දක්ශයක් තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා බුදු සරනයි

  • @shalikawidyarathna9834
    @shalikawidyarathna9834 ปีที่แล้ว +7

    අඩේ මල්ලි උබ සුපිරි... මාලිමාවට ගහන්න එපා බන්...

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 5 หลายเดือนก่อน

      නැ කොල්ලො උබ වටේටම ගහපං..ඔය එන්න දගලන වුන් එනකල් විතරයි හුරතල්... ආවට පස්සෙ උන්ගෙ අම්මට හැ..නෙනව...
      පැත්තක් ගන්න එපා වටේටම නෙළල වැඩේ රසවත්ව කරගෙන යමු..❤

    • @MixTapesss
      @MixTapesss 5 หลายเดือนก่อน

      ඇයි ඒක වෙනම එකක්ද🤣

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 5 หลายเดือนก่อน

      @@RanjithLaxman-xo2xyඅනිවා

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 5 หลายเดือนก่อน

      Ubala wage ballo thama rellata deela gotath genawe😂

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว

    🤩 නියමයි 👍👏💪🥳❤️💐
    අපි ආසාවෙන් බලන චැනල් එක...ජයවේවා !

  • @keshaniwijesooriya2894
    @keshaniwijesooriya2894 ปีที่แล้ว +6

    සුපිරියක් තමා ......❤️😍

  • @EnthusiasticKelpie-cr8dn
    @EnthusiasticKelpie-cr8dn 2 หลายเดือนก่อน

    නියමයි අරින්නඑපා ලොක්කා කැරකිල දෙන්නපාර සතුටුයිකොල්ලෝ ❤

  • @buddimaabiranjana8697
    @buddimaabiranjana8697 ปีที่แล้ว +4

    සුපිරියක් තමා ❤😂

  • @sameerajeewan7256
    @sameerajeewan7256 ปีที่แล้ว +1

    සුදු වෑන් එයි යකෝ ගෙවල් පැත්තෙ..👍👍💪

  • @adithyarox8787
    @adithyarox8787 ปีที่แล้ว +7

    0% Hot Girls
    0% Drugs
    100% Talent
    100% Trolling Politicians

  • @iruumayanga2006
    @iruumayanga2006 ปีที่แล้ว

    මේ කොල්ලා ආයෙ සුපිරියක්.. පරිස්සමින් අපෙ කොල්ලො...

  • @sinhalaguru1.0
    @sinhalaguru1.0 ปีที่แล้ว +11