Nugaewana | සොදුරු කතාබහ - කීර්ති පැස්කුවෙල් | 2022-12-13 |Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 68

  • @surekasadamali5519
    @surekasadamali5519 ปีที่แล้ว +46

    පලමු විවාහයේ දරුවන් ගැන කතා කරලා..ඒ අයවත් මතක් කරපු නිහතමානී පුද්ගලයෙක් ..ඔබ නියම තත්තෙක්😍

  • @thusithamakawitage636
    @thusithamakawitage636 ปีที่แล้ว +26

    ආදරණීය ගායකයෙක් මෙන්ම මිනිස්කම පිරුනු මිනිසෙක්. හරිම සතුටුයි.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 หลายเดือนก่อน

    ඉතාම දක්ෂ හරිම ආදරණිය
    ගායන ශිල්පියෙක් සතුටුඉ හොඳ පියෙකුගේ ආදරණිය දුවරුන් ❤🌹❤🌹👍👌
    🙏🙏🙏🙏🙏🙏

  • @Manel12345
    @Manel12345 ปีที่แล้ว +9

    තාත්තා වගේම ආදරනීයයි මුලු පවුලම.හරිම ලස්සන වැදගත් නිහතමානී සුන්දර පවුලක් .ආදරෙයි හැමදාමත් අපි ..❤️❤️❤️🙏🙏🙏

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 หลายเดือนก่อน +1

    ඔබතුමා මොනතරම් නම් කාරුණිකද කියන බව දැක්කේ Super ස්ටාර්ස් දරුවන්ට දුන් සහයෝගය, ඔවුන්ව කරුණාවෙන් සැලකුවේ හැමවිටම පියෙක් වගෙඉ ❤❤🌹🌹👍👌
    !!!!!!!!

  • @malindimuthuni9911
    @malindimuthuni9911 ปีที่แล้ว +7

    කීර්ති පැස්කුවෙල් නිහතමානී කලාකරුවානන් ඇතුලු පව්ලේ සියලු දෙනාට තෙරුවන්සරනයි!!!!

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 ปีที่แล้ว +2

    ආශීර්වාද කරමින් සුභ ප්‍රාර්ථනා කරමි සැමටම .

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 ปีที่แล้ว +7

    හැමදාම එකම විදියටම දකින නිහතමානී කෙනෙක්... ඉස්කෝලේ යන කාලේ ඉඳලාම මගේ ප්‍රියතම ගායකයා...💖 ජයවේවා!

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru ปีที่แล้ว +6

    අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ ප්‍රශ්න ඇතිකරන්නද .එයාලගේ සමගිය නිවේදිකාව ට නැති කරන්න බෑ.කීර්ති මහතාණෙනි ඔබට නිදුක් නිරෝගී අනාගතයක් හා පවුලේ සැමට තෙරුවන් සරණයි

  • @renkaarumgan5289
    @renkaarumgan5289 ปีที่แล้ว +6

    ආදරණීය පවුලක් කීර්ති අය්යා අක්කයි වයසට යන්නේ නැති වාසනාවන්ත රුවක් තියෙන යුවලක් ලස්සනයි ගොඩක් දුවලා දෙන්නත් ෂෝයි ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි

  • @arias7652
    @arias7652 ปีที่แล้ว +8

    නිහතමානි කලාකරුවන් අතලොස්සක් අතර ඔබතුමා මුලින්ම ඉන්නවා කීර්ති පැස්කුවල් මහත්මයා ඔබතුමා. මනුස්සකම දොතින්ම දරාගෙන සිටින ආදරබර මනුස්සයෙක්.

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว

    කීර්ති paskuwal මහතාට saha පවුලේ සැමටම budusaranei නිරෝගී සුවය labawa.

  • @thushariperera3998
    @thushariperera3998 ปีที่แล้ว +6

    චාරුණි දුව පොඩි බබෙක් වගේ හරිම හුරතල් මූණක් ආදරෙයි පව්ලටම ❤❤❤

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk หลายเดือนก่อน +2

    නිහතමානි මනුස්සකම පිරුණු ආදරනිය පියෙකු සැමියෙක් ❤

  • @dorinbanes8167
    @dorinbanes8167 ปีที่แล้ว +1

    My favorite singer 4 u forever .all the best keerthi pascual sir.god bless u all.❤❤❤❤😍😍😍

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +7

    කීර්ති පැස්කුවල් කියන්නේ හරිම අහිංසක චරිතයක්.ආදරෙයි හැමදාම .❤️ඔබට දෙවෙනි විවහයට හෝ හොද බිරිදක් ලැබීම ගැන සතුටුයි .🌹👍

  • @himalidilhani1724
    @himalidilhani1724 ปีที่แล้ว +3

    Padayak ahimi man ada negitala enne me uthum minisage karunika udawwen lada kruthima padaya nisai..obata chiran jayathu kirthi sir.🙏🙏🙏💛💙💚♥️

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 ปีที่แล้ว +7

    අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරෙයි ඔයාගෙ කටහඩට වගේම ඔයාගෙ මනුස්සකමට...සුබ පැතුම් ඔයාගෙ පව්ලේ හැමෝටම !!🥰🥰🥰🥰🥰🥰☸️✝️

  • @samanthiperera672
    @samanthiperera672 ปีที่แล้ว +3

    Happy to see nice family like this,❤️

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +2

    අනේ oba තුමා උතුම් පියෙක් 🙏

  • @janaabandara2295
    @janaabandara2295 หลายเดือนก่อน

    පවුලේ සැමට සුබ පැතුම්

  • @manjaripeiris9908
    @manjaripeiris9908 ปีที่แล้ว +6

    Admire your frankness. Best wishes to all of you.

  • @perera9535
    @perera9535 ปีที่แล้ว +5

    බුදු සරණයි ඔයාලා 4 දෙනා ට....🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +7

    ආදරණිය මිනිසා. අපි හරිම ආදරෙයි ඔයාට 😘

  • @Banuli6438
    @Banuli6438 ปีที่แล้ว +1

    Hamadamath aadarei jayamawewa Budusaranai...!

  • @rathnayake1989
    @rathnayake1989 ปีที่แล้ว

    කීර්ති මහතා ඔබට ඉතා ආදරෙයි අර හසිනිට ඔබ දැක්වූ ආදරය අනුකම්පාව මනුස්සකම නිසා ඔබතුමා කෙරෙහි ලොකූ ගරුත්වයක් දැනුනා.... සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබ කරන මෙහෙවර ඔබතුමාට කායික මානසික සුවය පිණිසම වේවා..!!ඇත්තටම දරුවන්ට ඉතා ආදරෙයි ඔබතුමා.පවුලටම යහපතක්ම වේවා..!!

  • @mtg6355
    @mtg6355 ปีที่แล้ว +3

    Harima Adaraniyai congratulations ♥️♥️♥️♥️💐💐💐💐

  • @j.j.m.k8235
    @j.j.m.k8235 หลายเดือนก่อน

    රත්තරන් පවුලක්

  • @renurenu7994
    @renurenu7994 ปีที่แล้ว +4

    හරිම නිහතමානී පව්ලක්

  • @achalajayalath8887
    @achalajayalath8887 ปีที่แล้ว +3

    පුදුම නිහතමානී තාත්තා කෙනෙක් ආදරෙයි අපි ඔබට හැමදාම

  • @dorinbanes8167
    @dorinbanes8167 ปีที่แล้ว

    Your family is very loveing, careing ,peaceful ,happyfull .allwayes have a gods blessings to all.❤❤👍👍

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 ปีที่แล้ว +3

    Dear Nathalie, 👏We highly appreciate if you can show your presentation to all of us. It will be very important to us in this difficult time. Thank you.

  • @moreenfernando3983
    @moreenfernando3983 ปีที่แล้ว +1

    Such an amazing family they are so talented 💕

  • @nalinikulararthna1737
    @nalinikulararthna1737 ปีที่แล้ว

    Mama harima adarei oyalata....theruwan saranai

  • @nirashaedirisinha9004
    @nirashaedirisinha9004 ปีที่แล้ว +4

    Harima kamathi charitayak.

  • @ruviperera4097
    @ruviperera4097 ปีที่แล้ว

    Adaryi oba thumanta ❤

  • @tilakagardy7137
    @tilakagardy7137 ปีที่แล้ว

    Oba samatama budusaranai Adara nieya Paulak

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +3

    ආදරණීය ඔහුට තෙරුවන් සරණයි

  • @RenukaDamayanthideAlmeida
    @RenukaDamayanthideAlmeida หลายเดือนก่อน

    ආදරෙයි 🌹🌹❤️❤️🥰✝️✝️🙏🙏💞💞

  • @aiyanthiefernandez9735
    @aiyanthiefernandez9735 ปีที่แล้ว +2

    Beautiful family ❤ God bless you all

  • @pushpajanet2093
    @pushpajanet2093 ปีที่แล้ว +3

    Budu saranai oyalata

  • @strongwoman946
    @strongwoman946 ปีที่แล้ว +6

    ලස්සන පවුලක්

  • @yamko63
    @yamko63 ปีที่แล้ว

    Oba wage ardaraya
    Lankawe inna hama family ekak ma hithanawanam

  • @inokakumari1243
    @inokakumari1243 ปีที่แล้ว

    Nihathamani gayakayek nirogiwewa jayawewa

  • @nilminimasakoralalage8306
    @nilminimasakoralalage8306 ปีที่แล้ว +2

    Theruwansaranai..!!!❤❤❤❤

  • @maneldissanayake3191
    @maneldissanayake3191 ปีที่แล้ว +2

    Kerthi Ayia, lovely song, music as always I enjoy , long life, you have two wonderful daughters, and good wife, they will take care of you for ever. 🎶✌❤❤❤❤🇱🇰💤🎼

  • @ranjandesilva8484
    @ranjandesilva8484 ปีที่แล้ว +3

    ෂා.. ඉන්න නිසා.. මාවත් මතක් කරපං..

  • @dhammikapeiris8380
    @dhammikapeiris8380 ปีที่แล้ว +2

    Me programme eke ahana deep questions ahanna thibune udari gen ha eyage husband gen.
    Lassana watina dewal tikk eliyata ganna tibba. Mokda eyalata tyenne long distance marriage life ekk.. doctor and actress.
    Aparade.....

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ปีที่แล้ว +1

    Theruwan saranai oyalata

  • @portiaramiah9840
    @portiaramiah9840 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @prasadmadushanka2964
    @prasadmadushanka2964 ปีที่แล้ว

    Lassanai mge akkii

  • @emadkwt1833
    @emadkwt1833 ปีที่แล้ว

    Godak adaraniya pulak hamadama sathutin Inna ❤❤❤❤❤❤❤theruwansrani

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 ปีที่แล้ว

    ප්‍රසිද්ධ මාධ්‍යයකට ඇවිත් පොඩි දුව කකුල් සොලවමින් කථා කිරීම ගැන 4දෙනාගේ සාඛච්චාවේදි අඩුපාඩුවක් ලෙසට පෙන්වා දෙන්න .

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 ปีที่แล้ว

    And harima adaraniyai Thunuruwansaranai

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +2

    Schcool යන කාලේ edala ආදරේ කරන මගේ ආදරණිය ගායකයා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @talaramaperera5599
    @talaramaperera5599 ปีที่แล้ว +2

    🥰🥰🥰

  • @sunethramabulage151
    @sunethramabulage151 ปีที่แล้ว

    Hondama Honda manussa gathi guna thiyana kenek thamai 👍👍👍👍

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    අනේ කිර්ති මහත්මයා බන්දු වගේ ඉන්න බින්දුට edereyata anna උදවු කරන්නකෝ. පවු a ahensakaya බන්දු මහත්මයා දාපු නඩුවකට sera වෙලා. මේසන් වැඩ කරමින් ඉන්නේ. පවු ඇත්තටම ඔය pinsara deth degu කරන්නකෝ oba තුමාට බොහොම පින් seduwe 🙏🙏🙏🙏🙏

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว +1

    Man asama gayakayek.godak adere hitune ara asaneepa una duwa wenuwen hospital ekata gehin sinduwa kiuwa dawasa.karunawantha minis gathiguna tiyana kenek.budusaranai

  • @jasinthafernando909
    @jasinthafernando909 ปีที่แล้ว

    Theruvansaranai familey ekatama

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 7 หลายเดือนก่อน

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +3

    Forever legend in sri lanka 🙏

  • @yamko63
    @yamko63 ปีที่แล้ว

    Oba wage aya lankawe inna wada?oya vidiyata hithana

  • @darmadarmka1629
    @darmadarmka1629 ปีที่แล้ว

    Mama ashama kana thama kerithte pasikuwal oala hamota b s

  • @akiladananjaya5289
    @akiladananjaya5289 ปีที่แล้ว +1

    Hoda manussakama athi gayakayek ape

  • @doreendissanayaka3671
    @doreendissanayaka3671 ปีที่แล้ว

    Hrima lssanyi,,programme1 k
    Loku , duvaOyage hda hrima,lssanyi
    Oya dennage, ruva,,Tatthayi,,Ammige,ruv bedila tiyenva,Chuti , Duva,Oya,idiriye,
    Geetha gaynakrnna Hodadha,
    Oyata ,A,hakiyava,tiyenvamyi.
    Etin,Obge,,Lssana pvulta,
    API,,Adreyi,Hrima Adrshyamth,,
    Oba,hrima,Charm,Srlyi,
    Duvla,Puthala atulu,,Amma,,Taththa
    Obta Deva Asirrvadya,labeva,
    Loku, duvOyathth Congratulations,
    Obge,Siyluma,Situm,Pathum,
    SiyllamaEhta, Veva.

  • @airabulathshinhala865
    @airabulathshinhala865 ปีที่แล้ว

    Satute

  • @NAlaka245
    @NAlaka245 ปีที่แล้ว

    මේ මහත්තයා නේද අර පිටරටින් පිටුවහල් කල කිර්ති ද? ඔක්කොම හොරු මල්ලී