Iwasaida Manda (ඉවසයිද මන්දා) | Cover by Anjalee Herath 💖🧡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Stream & Download : vyd.co/Iwasaid...
    ඉවසයිද මන්දා | Iwasaida Manda
    Original Artist - Athula Adhikari, Samitha Mudunkotuwa
    Music - Udara Samaraweera
    Lyrics - Dilan Gamage
    Cover Artist - Anjalee Herath
    Cover Music by - Rukshan D Karunarathne
    Esraj - Malki Bagya
    Mix and mastered by - Rukshan D. Karunarathne
    Videography - Nirosha Jayawardena
    Sandamali Wimalasena
    Video Editor - Ruchika Lasantha
    (C)2023 Audio Town
    (P)2023 Audio Town

ความคิดเห็น • 6K

  • @anjaleeherathofficial
    @anjaleeherathofficial  ปีที่แล้ว +6761

    ආදරණීය අදහස් වලින් මාව දිරි ගන්වන දයාබර ප්‍රේක්ෂකයිනි ආදරෙයි ඔයාලා හැමෝටම ❤ නිවන්න හැකි නම් ඔයාලව ජීවිතේ තියන තුරුම ගයනවා ආදරණීය හදවත් වෙනුවෙන් ❤🥺

  • @Senu4425
    @Senu4425 8 หลายเดือนก่อน +148

    විටෙක ගැහැණු කටහඩක් තව වෙලාවක පිරිමි කටහඬක් ❤ කිසිම භේදයක් නැතුව ආදරේ කරන චරිතයක් ඔයා ❤✨

    • @virajk7034
      @virajk7034 8 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉

    • @taminawickramarathna5211
      @taminawickramarathna5211 7 หลายเดือนก่อน +3

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa ปีที่แล้ว +63

    Mage anjali harima lassanata me song eka sing karanawa❤️😘😘😘😘😘adarei❤️❤️❤️Budusaranai🙏

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial  ปีที่แล้ว +33

      Tnqq මගේ සමිතා මිස් ❤🥺 ආදරෙයි

    • @101geetha
      @101geetha ปีที่แล้ว +5

      Obanam harima nihathamani kenek ❤️❤️❤️

    • @renrathnayake4654
      @renrathnayake4654 ปีที่แล้ว +5

      ඔබේ නිහතමානීව බව ඉතාමත්ම අගෙයි ...🙏💐

    • @S_Kaveesha_Jayakody
      @S_Kaveesha_Jayakody 9 หลายเดือนก่อน

      @@anjaleeherathofficial 💕මගේ මහත්තයා සේවය කරන්නේ "ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ" අපේ ආදර කතාව දිහා බලලා මගේ මහත්තයා වෙනුවෙන් මම ලියපු ගීතයක් මේක.. මම කැමති, නිහතමානී ආදරණීය ගායිකාවක් වන ඔයාගේ හඬින් මේ ගීතය ගැයෙනවට...
      නෙතගින් බැලූ ඒ බැල්මයි
      මුවගින් හෙලූ ඒ සිනාවයි
      කිසිදාක මා නොසිතූ ලෙසින්
      හිත නැවතුනේ ඔබ අද්දරයි
      ඇයිද මේ ඇයිද සිත නැවතුනේ..
      මා වශී වෙලා..
      ආදරේ නිසා..
      ඔබ උණුහුමේ දැවටී දැවටී
      ලබන සෙනෙහේ හරිම මිහිරි
      පෙරුමන් පුරා පතා ආවදැයි
      සිතෙන වාරයන් අනන්තයි
      ඇයිද මේ ඇයිද මේ සිතුමන්..
      ඔබේ සෙනේ නිසා..
      ආදරේ නිසා..
      අඳුරු මගේ ලොව එළියයි
      කදුළු පිරි නෙතු අද වියළි
      පාළු මගේ දිවි දැන් නිමයි
      සුසුම් ලූ මුව අද හිනැහෙයි
      ඇයිද මේ ඇයිද මේ සිනා..
      ඔබ මගේ නිසා..
      ඔබ මගේ වෙලා..
      අපි අපේ වෙලා..
      කවීෂා ජයකොඩි (දන්කොටුව)💕

    • @S_Kaveesha_Jayakody
      @S_Kaveesha_Jayakody 9 หลายเดือนก่อน +4

      💞මගේ මහත්තයා සේවය කරන්නේ "ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ" අපේ ආදර කතාව දිහා බලලා මගේ මහත්තයා වෙනුවෙන් මම ලියපු ගීතයක් මේක.. නිහතමානී ආදරණීය ගායිකාවක් වන අංජලී, ඔයාගේ හඬින් මේ ගීතය ගැයෙනවට මම කැමති...
      නෙතගින් බැලූ ඒ බැල්මයි
      මුවගින් හෙලූ ඒ සිනාවයි
      කිසිදාක මා නොසිතූ ලෙසින්
      හිත නැවතුනේ ඔබ අද්දරයි
      ඇයිද මේ ඇයිද සිත නැවතුනේ..
      මා වශී වෙලා..
      ආදරේ නිසා..
      ඔබ උණුහුමේ දැවටී දැවටී
      ලබන සෙනෙහේ හරිම මිහිරි
      පෙරුමන් පුරා පතා ආවදැයි
      සිතෙන වාරයන් අනන්තයි
      ඇයිද මේ ඇයිද මේ සිතුමන්..
      ඔබේ සෙනේ නිසා..
      ආදරේ නිසා..
      අඳුරු මගේ ලොව එළියයි
      කදුළු පිරි නෙතු අද වියළි
      පාළු මගේ දිවි දැන් නිමයි
      සුසුම් ලූ මුව අද හිනැහෙයි
      ඇයිද මේ ඇයිද මේ සිනා..
      ඔබ මගේ නිසා..
      ඔබ මගේ වෙලා..
      අපි අපේ වෙලා..
      කවීෂා ජයකොඩි (දන්කොටුව) 💞

  • @maheeshadeshapriya8810
    @maheeshadeshapriya8810 9 หลายเดือนก่อน +161

    අහද්දි එපා වෙන් නැති කටහඩක් තියන බලන් ඉද්දි එපා වෙන් නැති ලස්සන සුරංගනාවියක්🥺😍😍❤❤❤

  • @manoriathukorala7460
    @manoriathukorala7460 ปีที่แล้ว +594

    අංජලී ❤ලංකාවේ රියලිටි කළාවෙන් එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම තාරකාව❤️💖

    • @nipunadilshan97
      @nipunadilshan97 ปีที่แล้ว

      Puka thama😅😅

    • @inuinu4803
      @inuinu4803 ปีที่แล้ว +13

      100% agree

    • @142samantha
      @142samantha 11 หลายเดือนก่อน +2

      👋👋👋👍👍👍😍😍😍🌟🌟🌟✌️✌️✌️

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 11 หลายเดือนก่อน +4

      මන්ද අප්ප කියන්න වචන නෑ.......

    • @chandimakosali4803
      @chandimakosali4803 10 หลายเดือนก่อน +5

      සම්පුර්ණයෙන් ම එකඟයි

  • @sandadewmandakini-xg9gy
    @sandadewmandakini-xg9gy ปีที่แล้ว +505

    සමිතා මිස්ගෙන් පස්සෙ ඔය සින්දුව ඔය තරම් රහට කිව්වෙ ඔයා අංජු.ඔයාගේ කටහඬ පපුව පාරනවා මැණික ❤

  • @bp7064
    @bp7064 ปีที่แล้ว +197

    මෑත කාලයේ ශ්‍රී ලංකාවේ බිහිවුණු අති දක්ෂ තරුව anjali herath. මේ දරුවා අපේ රටට ලොකු සම්පතක්. මෙවැනි හදවතට දැනෙන්න ගීත ගායනා කළ ඇන්ජලී ට අපෙන් උණුසුම් සුභ පැතුම්. ❤❤❤❤❤❤ කිරුළට උරුම කියන....ඇන්ජලිට ජය වේවා.....

    • @kusalawanniarachchi1817
      @kusalawanniarachchi1817 ปีที่แล้ว +11

      ❤හරි ලස්සනයි පුතේ.dreams star වන්නට මගේ සුබ පැතුම්..!!

    • @Shonuu30
      @Shonuu30 ปีที่แล้ว +3

      ❤❤ ape kella

  • @nilupul190
    @nilupul190 9 หลายเดือนก่อน +58

    අහන්න අහන්න ආස හිතෙන හඬක් තියන. බලන්න බලන්න ආස හිතෙන රූපයක් තියන සුරංගනා ලෝකෙන් ආපු පුංචි සුරංගනා මැණිකක්.කියන්ට දෙයක් නෑ.ආදරෙයි ..ආදරෙයි ...ආදරෙයි ... හැමදාමත් ❤❤❤

  • @SweetPictureDCK
    @SweetPictureDCK 10 หลายเดือนก่อน +100

    අහල ඉවරකරගන්න බැරි හඩක් ගීතයේ හැගීම ජීවමානව ගයන ගායිකාවක් ❤️❤️👍

  • @user-tu6gk4hz3v
    @user-tu6gk4hz3v 9 หลายเดือนก่อน +77

    ඔයාගේ ජයග්‍රහණය මාරම ආඩම්බයක් නංගී...දිනුවේ දක්ශයා...හදවතින්ම සතුටුයි...ඇඩුවා අපි ඔයා දිනපු දවසේ...දයාබර රට රකින,මිනිස්සු පිනවන ඔයා නිකන්ම නිකන් කෙල්ලෙක් නෙමෙයි..දෙවියෝ මේ ලෝකේට එවපු තෑග්ගක්...කවදාවත් දුකක් නෙවේවා...ජයෙන් ජයවේවා

    • @WimalaThennakoon-f5r
      @WimalaThennakoon-f5r 9 หลายเดือนก่อน +3

      ඇත්තටම ඔයා ගයන විට ඇස් දෙක නිරායාසයෙන් ම කඳුලින් පිරෙනවා මට මගේම දරුවෙක් වගේමයි ඔබට සුබ පැතුම්

  • @ajithpriyantha7835
    @ajithpriyantha7835 ปีที่แล้ว +42

    මේ song එක දැකලා තමයි බැලවේ මේ කවුද කියලා ....ඔයා නම් පිස්සුවක් දරැවෝ ...❤

  • @indranigunawardane4012
    @indranigunawardane4012 9 หลายเดือนก่อน +34

    ලොවම ජය ගන්න දෝනි.මේ රටේ දේශපාලකයන් නිසා දුකට පත් වෙලා අසහනයෙන් ඡීවිත පීඩාවට පත් වෙලා ඉන්න අහිංසක මිනිස්සු මොහෙ⁣ාතකට හරි ඔයාගෙ ගායනයෙන් සතුටක් ලබාගන්න වෙහෙස වෙන හැටි ඔයාට පේනව ඇති දුව .ඔයා පින්වන්ත දරුවෙක්.බුදු සරනයි පුතේ ඔයාට

  • @nuwandissanayake2438
    @nuwandissanayake2438 ปีที่แล้ว +450

    මිනස්සු ඇබ්බැහි වෙන්න තරම් හඩක් ලැබෙන්නේ නිකම්ම නෙවෙයි පෙර පිනට...බුදු සරණයි කෙල්ල❤❤👏👏

    • @suneetha.siriwardana9530
      @suneetha.siriwardana9530 ปีที่แล้ว +3

      Kiyanna.wachana.nehe.doni.marama.lassanai.dewipitai.budusaranai..tharuwak.wenna.waram.doni.oyata.suba.pethum.man.dubai.sita.vois.aka.ahuwe.yao.yao.jaya.niyathai❤

    • @prasadgayashan2369
      @prasadgayashan2369 ปีที่แล้ว +3

      ඔයානම් මරු👍👍👍👍👍

    • @kalpananimesh
      @kalpananimesh ปีที่แล้ว

      Lassanama lassanai.mata dukak avahama ahanne ayage sindu.aththamai kelle.jayq niyathai.mama kuwait inne

    • @koshilasenavirathna2645
      @koshilasenavirathna2645 10 หลายเดือนก่อน +1

      Dreams star wenna hadawathinama suba pathanawa

    • @user-iw4uw7sz9u
      @user-iw4uw7sz9u 10 หลายเดือนก่อน

      💫

  • @surangasenavirathna5743
    @surangasenavirathna5743 ปีที่แล้ว +123

    එදා මෙදා තුර බිහිවෙච්ච ඕනම ගීතයකට සුපිරිම සාදාරනයක් කරන්න පුලුවන් ගායිකාව....❤❤❤

  • @ChathurangikaThennakoon
    @ChathurangikaThennakoon ปีที่แล้ว +256

    අපිටත් ගොඩාක් ආඩම්බරයක්...තඹුත්තේගමින් මේ වගේ කටහඬක් තියෙන එකට..❤️💐
    ඒ වගේම රටටත් ලොකු අභිමානයක් ✊🖤
    ජයෙන් ජය නංගි ඔයාට✊🖤❤️💐
    ආදරෙයි මැණික ❤️❤️❤️❤️

    • @sujewakumari8658
      @sujewakumari8658 ปีที่แล้ว +6

      Meelaga janaadipathith bihiwennne thabuththegamin...Anura Kumara disanayaka

    • @tnv10ybs
      @tnv10ybs 10 หลายเดือนก่อน

      ​@@sujewakumari8658ane nikan idin nage vihilu nokara !!!...

    • @shashigirl5186
      @shashigirl5186 10 หลายเดือนก่อน

      ❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚

    • @user-bo2eo6fi6l
      @user-bo2eo6fi6l 10 หลายเดือนก่อน

      Mge putha tabutthegama koheda mn rajangana ,puthe den inne dubai oyge anagthyta mgen subapethum!!

    • @DinuJayawardhana
      @DinuJayawardhana 10 หลายเดือนก่อน

      ​@@sujewakumari8658👍

  • @nilupul190
    @nilupul190 9 หลายเดือนก่อน +132

    අනේ මන්ද වස්තුවේ ඔයාගේ හඬ ඇහෙද්දී පපුවට දරාගන්න බැරී හැගීමක් එනවා. ඒතරම් ඔයාගේ හඬ හදවතේ නහර ඇටමිදුලු වලට පවා දැනෙනවා . 😊❤❤

  • @ChandrarathnaSamarawickrama
    @ChandrarathnaSamarawickrama ปีที่แล้ว +150

    ඔයාගෙ සිංදු එක පාරක් අහල නතර කරන්න බෑ. ඔයාට අපි දිනනකම් vote කරනව. ආදරෙයි ඒ voice එකට.❤❤❤

    • @manulad2147
      @manulad2147 10 หลายเดือนก่อน

      Mama marenneth anjalige Geetha ahala .I 💕 patiyo

  • @amalkagunawardene8538
    @amalkagunawardene8538 10 หลายเดือนก่อน +48

    නිසන්සල මහ රාත්‍රීයක, headset එකත් කනේ ගහන්,.... ඇස් වහන්.... අහල බලන්න මේ ගීතය ..
    හිතවතුනී.... වචනයේ පරිසමාප්තයෙන්ම අධිමාත්‍රා පෙත්තක්.. 🙈❤❤ වහාම ඇබ්බැහි වෙන සුලුයී....
    ජයවේවා අන්ජලී ඔයාට ...

    • @anurag8610
      @anurag8610 9 หลายเดือนก่อน

      අනේ පලයන් බන් යන්න.කොහේවත් නැති වේසියො පෝම් කරන්නෙ නැතිව.

    • @NimashaHarshani-d6r
      @NimashaHarshani-d6r 9 หลายเดือนก่อน +2

      ​@@anurag8610kauda bn wesi 😂💔ekkenekge diyunuwak dakinna asa nthi thirisn charitha chater ah 😪👍

    • @nipunisithara3605
      @nipunisithara3605 9 หลายเดือนก่อน +1

      ​@@anurag8610 e lajja nadda oya katha karana wediha. Dekai panahe manussayek wena thamun ranaweruwariyakata katha karanna egena ganna. Kenekge diyunuwa balann enna barinam ahaka balagena yanawa. Boruwata tipar wela chatar wenne nathuwa.

  • @S_Kaveesha_Jayakody
    @S_Kaveesha_Jayakody 9 หลายเดือนก่อน +102

    ❤මගේ මහත්තයා සේවය කරන්නේ "ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ" අපේ ආදර කතාව දිහා බලලා මගේ මහත්තයා වෙනුවෙන් මම ලියපු ගීතයක් මේක.. මම කැමති, නිහතමානී ආදරණීය ගායිකාවක් වන ඔයාගේ හඬින් මේ ගීතය ගැයෙනවට...❤
    නෙතගින් බැලූ ඒ බැල්මයි
    මුවගින් හෙලූ ඒ සිනාවයි
    කිසිදාක මා නොසිතූ ලෙසින්
    හිත නැවතුනේ ඔබ අද්දරයි
    ඇයිද මේ ඇයිද සිත නැවතුනේ..
    මා වශී වෙලා..
    ආදරේ නිසා..
    ඔබ උණුහුමේ දැවටී දැවටී
    ලබන සෙනෙහේ හරිම මිහිරි
    පෙරුමන් පුරා පතා ආවදැයි
    සිතෙන වාරයන් අනන්තයි
    ඇයිද මේ ඇයිද මේ සිතුමන්..
    ඔබේ සෙනේ නිසා..
    ආදරේ නිසා..
    අඳුරු මගේ ලොව එළියයි
    කදුළු පිරි නෙතු අද වියළි
    පාළු මගේ දිවි දැන් නිමයි
    සුසුම් ලූ මුව අද හිනැහෙයි
    ඇයිද මේ ඇයිද මේ සිනා..
    ඔබ මගේ නිසා..
    ඔබ මගේ වෙලා..
    අපි අපේ වෙලා..
    කවීෂා ජයකොඩි (දන්කොටුව)

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 5 หลายเดือนก่อน +2

    Beautiful song, beautifully sung too. Anjalee, your voice and style of singing is unique.

  • @lithurathnayaka
    @lithurathnayaka 10 หลายเดือนก่อน +62

    ඒ feel එක මාව වෙනම ලෝකයකට අරගෙන යනවා..🥺දිව්‍යලෝකෙන් ගෙනාව කටහඬක්..❤️හිනාවට,කටහඬට,රූපෙට වගේ ම ඔයාගෙ ආදරණීය හදවතටත් ආදරෙයි අංජු අක්කියෝ හැමදාමත්..🥰💫

  • @dulanjamihirani
    @dulanjamihirani ปีที่แล้ว +63

    ඩ්‍රීම් ස්ටාර් සොයාගෙන ඔපදමපු ලස්සන , වටිනා අමිල 💎 මැණිකක් ඔයා ...... 🌻අංජූ 🌻......
    සමිතා මහත්මියගේ මේ සිංදුව ලස්සනටම ගායනා කළ නූතනයේ දක්ශ 🌟 යොවුන් ජන ලැමේ හැමදා ළැගුම් ගත් ❤ ආදරණීය කටහඬ.........., නුඹයි "💖....අංජලී....💖"

    • @anomaepa5756
      @anomaepa5756 ปีที่แล้ว +2

      ඇත්තම තමයි ♥️

  • @IshaniPremathilaka-l1y
    @IshaniPremathilaka-l1y 9 หลายเดือนก่อน +118

    කොච්චර අහන් හිටියත් එපා වෙන්නේ නෑ ඔයාගේ ඉදිරි අනාගතයට ජය. ❤❤ හිමි වෙන්න ඔනි කෙනාට නියම තැන දුන්නට දෙරන ආයතනයටත් වගේම ජනතාවනි ගොඩාක් ස්තූතියි අපේ හදවතේ ගායිකාවට නිසි තැන ලබා දුන්නට 🙏❤️

  • @shehani2143
    @shehani2143 7 หลายเดือนก่อน +2

    අනෙ අක්කී ඔයනම් භාවනාවක් වගෙ හරිම ලස්සනයි හිත නිවන කට හඩක් ඔයට තියෙන්නෙ ..... ඔයගෙ අහින්සක හිනාව මරු අකීඉ😍💝💝💝💖💖

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 10 หลายเดือนก่อน +501

    පිටකවරේ song එකේ cover එකක් ඕනේ කියන අය මේ කොනට 😌💓🥺

    • @sandeepbro8342
      @sandeepbro8342 9 หลายเดือนก่อน +14

      කිසිම කුහක ගතියක් ඊර්ෂ්‍යාවක් නැ මේයා මොන සිංදු ලස්සනට කිව්වත් පිට කවරේ සිංදුවට හරිම feel එක දෙන්නේ සිංදුවේ අයිතිකරයා ලොරින්ස් විතරයි කියලා මට හිතෙන්නේ

    • @ashendilhara8350
      @ashendilhara8350 9 หลายเดือนก่อน +4

      ඔනා❤

  • @ruwanidevika6254
    @ruwanidevika6254 10 หลายเดือนก่อน +66

    අන්ජලී නංගී..ඔයා නම් මැණිකක්...දෙරණටත් ගොඩාක් ස්තූතියි .මේ voice එක පිස්සුවක් ❤ අධිමාත්‍රා ඇබ්බැහි වෙන සුලුයි කියන එකේ තේරුම හරියටම තේරුණේ ඔයාගෙ සිංදු ඇහුවම.....ලෝකයම දිනන්න පුලුවන් ඔයාට...ආදරේ තරම් 🏆️🌟 කියන්න අපිටත් වචන නෑ..

  • @GayaniSandeepani-t3d
    @GayaniSandeepani-t3d ปีที่แล้ว +168

    ඇත්තටම ඔයාගෙ voice එක මාරම ලස්සනයි භාවනාවක් වගේ...හදවතටම දැනුනා😢❤

    • @142samantha
      @142samantha 11 หลายเดือนก่อน

      😍😍😍

  • @nilupul190
    @nilupul190 9 หลายเดือนก่อน +20

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ආයේ ආයේ අහන්න හිතෙන voice එකක් තියෙන්නේ . හැමදාමත් ඔය නිහතමානී කම තියාගන්න .ශිහාන් වගේ හැමදාමත් මිනිස්සුන්ට පිස්සුවක් වගේ වෙන්න. ජනප්‍රියත්වය දිගටම තියාගන්න මැණික . සුරංගනා ලෝකෙන් ආපු රෝස මල. ❤❤❤❤❤

    • @Harsha_silwa
      @Harsha_silwa 9 หลายเดือนก่อน

      🙃මට යන යන තැන ඔයාව පේන්නෙ ඇයි දන්නවද..අන්ජු අක්කගෙ වීඩියො මම වගෙම ඔයත් හොය හොය බලන නිසා වෙන්නැතී😉❤....මේ සින්දුව දවසකට පාරක් අහනවමයි...අහන්න ඇවිල්ල හරි සතුටින් කමෙන්ට් ත් බලනවා😊

    • @Harsha_silwa
      @Harsha_silwa 9 หลายเดือนก่อน +1

      @@nilupul190 ,ඔයා girl කෙනෙක් ද බෝයි කෙනෙක්ද🙃🙄😁....

    • @Harsha_silwa
      @Harsha_silwa 9 หลายเดือนก่อน

      @@nilupul190 😌❤

  • @padmadasagardhiyawasam9214
    @padmadasagardhiyawasam9214 ปีที่แล้ว +80

    විරහවේ රහ උපරිම වින්දා ස්තුතියි.මගේ ජීවිත කාලය තුළදී මෙතරම් හදවත කම්පනය කළ හඬක් මම අත්විඳලා නැහැ...ශ්‍රාවක දෙසවන් සීතලින් උණුසුම් කිරීමට සමත් හැඟීම් ගායනය මේක

  • @kelumkonara9317
    @kelumkonara9317 ปีที่แล้ว +66

    drum beat එකට වැඩිය ඔයාගේ කටහඬ හදවතට දැනෙන වා. හරිම අපූරුයි ඔයා dreamstar වෙන්නම ඕනේ. ඔබට සුභ පැතුම්. සදා ජය

  • @vipulinisadarari6529
    @vipulinisadarari6529 9 หลายเดือนก่อน +84

    ත්‍රිවිධ හමුදා එකම නියෝජනය .ගැම්මක් තමයි ඔයා.ආඩම්බරයක් ඔයා ගැන .සුපර් වොයිස්.සුබ පතනවා.අවසාන තරගයේ ජයග්‍රහණය කරන්න.❤❤❤

    • @deepthikathilakarathna8172
      @deepthikathilakarathna8172 9 หลายเดือนก่อน

      👆👆"ත්‍රිවිධ හමුදා එකම නියෝජනය " ඒ වචන ටික ගැම්මක් තමයි. කටහඩ නම් භාවනාවක්

  • @SamanmaleeNadeeka-xy1fn
    @SamanmaleeNadeeka-xy1fn 9 หลายเดือนก่อน +20

    ඔය හඩ රුව මාව නම් පිස්සු වට්ටලා.ඇත්තමයි Anjali ඔයාගෙ සින්දු අහන්න අහන්න ආස හිතෙනවා .❤️❤️❤️ හැමදාමත් අපි වෙනුවෙන් ගයන්න.බුදු සරණයි මැණික ඔයාට

  • @madurarukmal3383
    @madurarukmal3383 10 หลายเดือนก่อน +62

    සුරංගනා ලෝකෙන්ද තඹුත්තේගමට ආවේ රොසමල. රජරට තව තවත් බබලවන්න ඔයාට හැකිවේවා..❤❤❤🎉🎉🎉🎉

  • @999nilu
    @999nilu 9 หลายเดือนก่อน +319

    යොහානි වගේ ලෝකෙටම ගමනක් යන්න හැකියාවක් තියෙන කෙනෙක්,ඉදිරියටම යන්න ලැබේවා සුබපැතුම් ❤

    • @binarakanchana4789
      @binarakanchana4789 9 หลายเดือนก่อน +3

      Wooow.nice joke 😂😂😂😂

    • @Nularathewanmi45
      @Nularathewanmi45 9 หลายเดือนก่อน +1

      Iya hallo pissek da tho​@@binarakanchana4789

    • @chalithrangana5085
      @chalithrangana5085 9 หลายเดือนก่อน

      ​@@binarakanchana4789 kiynnth ba bn

    • @dama7567
      @dama7567 8 หลายเดือนก่อน +1

      යොහානි මොන පකෙක්ද බන් මේකි එක්ක

    • @manikabahrain4678
      @manikabahrain4678 5 หลายเดือนก่อน

      යොහානී කවුද 😂

  • @BESTEVER124
    @BESTEVER124 ปีที่แล้ว +44

    මාව අරන් ගියා අවුරුදු ගානක් ඈතට. ලස්සන cover එකක්. ❤❤❤❤❤. අපි කාටත් අපේ මතකයන් වලට හොරෙන් ඉන්න බැහැ... ගීතයකට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද... ❤❤❤

  • @user-mg1wn8se4m
    @user-mg1wn8se4m 5 หลายเดือนก่อน +7

    අංජු අක්කියෝ ඔයාගෙ කටහඩින් අහන්න ආසම සින්දුව❤
    ඉස්සරහට ම පියාඹමු ...ආදරෙයි හැමදාම අපි ඔයාට ඔයා අපිට ❤

  • @user-zp1qd5xp3q
    @user-zp1qd5xp3q ปีที่แล้ว +303

    කලාතුරකිම් පිහිටන සම්මිශ්‍රණය වූ පුදුම ලස්සන voice එකක්.. පුදුම සුන්දරත්වයක් තියෙන්නෙ ..well done ❤️‍🔥🤗

    • @142samantha
      @142samantha 11 หลายเดือนก่อน +3

      👍👍👍👋👋👋😍😍😍

    • @Rashminimesha-wd4qj
      @Rashminimesha-wd4qj 10 หลายเดือนก่อน +3

      ලස්සනයි අංජලි අක්කේ

    • @srilankanwomenactivityproj9701
      @srilankanwomenactivityproj9701 10 หลายเดือนก่อน +3

      හරිම ලස්සනයි ❤ ඔයාට ලොකු දුරක් යන්න පුළුවන් මොන බාධක ආවත් ඉදිරියටම යන්න පුතේ බුදු සරණයි ❤

    • @NeranjalaAththenayake-so4xx
      @NeranjalaAththenayake-so4xx 10 หลายเดือนก่อน +2

      ඔයාගෙ voice එක නම් හරිම ලස්සනයි ..wish your all best..👍❤️

    • @nimeshikasajeewani1144
      @nimeshikasajeewani1144 9 หลายเดือนก่อน

      Samitha mista wada lassnai e voice eka oya e sinduwa kiuwanam pissu wetei hemoma

  • @Kumudu99
    @Kumudu99 ปีที่แล้ว +16

    ඔයා කවුද කියලා මං දන්නෑ මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ...ඇත්තටම දැකපු ගමන් හිතුවෙ නෑ එච්චර ලස්සන වොයිස් එකක් තියේ කියලා ..අනේ හරි ලස්සනයි දෙයියනේ ඇස්වහක් කටවහක් නම් වදින්න එපා ...මීට කලින් ඇහිලම නෑ ඒ වගේ වොයිස් එකක් 🥺🥺🥺🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 මට ලෝබයි 🥺🥺🥺

  • @user-gf2kv5ob5c
    @user-gf2kv5ob5c 10 หลายเดือนก่อน +46

    මේක නම් පිස්සුවක් දෙයියනේ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... මං ආසම ගායිකාව දැන් ❤❤❤❤❤❤❤❤

  • @SadilaRasmitha-ie1oq
    @SadilaRasmitha-ie1oq 8 หลายเดือนก่อน +7

    ලොකු දුරක් යන්න පුලුවන් .❤️
    ඔය voice එක කාටවත් නැති නියම කටහඩක්. 💗 ආක්කාගේ ගමනට සුබ අක්කේ .🥺💗

  • @shyamajayawardena8359
    @shyamajayawardena8359 10 หลายเดือนก่อน +82

    ඇත්තටම ඔයාට තියෙන්නෙ අද්විතීය හඬක්. නිවුණු මිහිරි හඬක්. ඩ්‍රීම්ස් ස්ටාර් වීමට හැකිවේවා!

  • @priyanikulasekara216
    @priyanikulasekara216 ปีที่แล้ว +40

    ඔය තරම් රසට සමිතගෙන්වත් අහුනේ නෑ මට නම්..මාත් ඔයාගෙ රසිකාවියක් මැනික ..තෙරුවණ් සරණයි .ජයම වේවා ❤❤

  • @kaushalyabandara1399
    @kaushalyabandara1399 ปีที่แล้ว +72

    සුදුස්සාට සුදුසු තැන ලැබෙනව නම් ඔයාට එ හිමි විය යුතුමයි... අවoක හිත හොඳ කෙල්ල අoජුවා.❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyantharathnasiri8304
    @priyantharathnasiri8304 7 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අක්කියෝ. පරිස්සමෙන් ඉන්න මැණික. කවද හරි මම එනවා අක්කිව බලන්න. ආදරෙයි අන්ජු අක්කියෝ❤❤❤

  • @nilupul190
    @nilupul190 10 หลายเดือนก่อน +32

    මහා නිසංසල රාත්‍රියේ headset එක කනට ගහන් හොඳටම sound වැඩිකරලා මේ සින්දුව අහද්දී හිතට දැනෙන සුවය සැනසීම කියන්න වචන එන්නේ නෑ. වචනයේ පරිසමාප්තියෙන්ම ඇයනම් අපේ හදවත් සුවපත් කරන්න ආ සුරදූතියක්මයි..❤❤

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 10 หลายเดือนก่อน +45

    වෙනස් ස්වරයකින් ගැඊම සාර්ථක ලෙස ඉදිරිපත් කීරීම සාර්තක අතර ඔයාගෙ කොලු ස්වරූපය එයට ගොඩාක් පිටු වහලක් කියල හිතෙනව .සාර්ථක ගායනයක් .❤

  • @sdrsubahashinisamarakoon6836
    @sdrsubahashinisamarakoon6836 10 หลายเดือนก่อน +123

    පුතේ ඔයා නම් ලංකාවම පිස්සු වට්ටලා ඉවරයි. හොද ගතිගුණ ආරක්ෂා කරගෙන හොද ගමනක් යන්න.
    බුදු සරණයි !

  • @isharakularathna9537
    @isharakularathna9537 9 หลายเดือนก่อน +18

    කොචචර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ..ඒ තරම් හිත නිවන voice 1ක්❤️❤️❤️❤️

    • @vinithacool
      @vinithacool 9 หลายเดือนก่อน

      Dergausa maneka

  • @chanisamarakoon6899
    @chanisamarakoon6899 10 หลายเดือนก่อน +105

    දවසට පාරක් හරි ඔයාගෙ හඩ අහනවා.හරියට භාවනාවක් වගේ .
    තෙරුවන් සරණයි පුතේ ❤❤❤

    • @harshanishyama5746
      @harshanishyama5746 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම

    • @pushpamanathunge2281
      @pushpamanathunge2281 9 หลายเดือนก่อน

      පුතේ ,ඔයා හරියට
      දකුණු අප්‍රිකානු ගායිකාවක් වන අකිිරා වගෙයි .අමුතු ලස්සන හඩක්. ඔයාට විතරයි vote
      කරන්නෙ .අපි ඔයා ව අදුනන්නෙ නැහැ .නමුත් ඔයාගෙ දක්ෂතා අගය කිරීමක් වශයෙන් .දෙරන dream Star වෙන්න ප්‍රාර්ථනා කරනවා .තෙරැවන් සරණයි පුතේ ඔයාට .

    • @ishankaasena4491
      @ishankaasena4491 9 หลายเดือนก่อน

      Mamath ehemaii

  • @prabodyalakmini8835
    @prabodyalakmini8835 ปีที่แล้ว +52

    මාරම ලස්සනයි අක්කේ ඔයාගේ voice එකනම්. පාඩම් කරලා මහන්සි වෙලාවට ඔයාගෙ සින්දුවක් අහද්දි මාරම් relax එකක් දැනෙනවා. සුබ පැතුම් අක්කේ... 😍🤗🥳

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx 10 หลายเดือนก่อน +12

    අනේ අක්කෙ ඔයාට හැමදාම හරියන්න ඕනෙ. ගොඩාක් සතුටුයි . සුබ පැතුම් . හැමදාම ආදරෙයි . ❤️❤️❤️❤️🥺🥺🥺🥺මම ආසම ගායිකාව ඔයා අක්කෙ. 🥺❤️

  • @PLilawathi-pm7jr
    @PLilawathi-pm7jr 7 หลายเดือนก่อน +83

    වාවු ලස්සන අංජලී අක්කිට කැමති අය ලයික් 25ක් දාන්න ❤❤❤❤

  • @niroshanirosha4000
    @niroshanirosha4000 ปีที่แล้ว +21

    පපුව කීරි ගැහෙන ගීතයක් සමිතගෙන් පස්සෙ ඇහුවමයි දුවේ ඔයා තමා මෙවර dream star පරිස්සම් කර ගන්න ඔය කටහඩ.බුදු සරණයි දුවට

  • @kumariherath9157
    @kumariherath9157 11 หลายเดือนก่อน +22

    The best female voice out of all the Reality Shows. Such a unique and a healing voice. It's like an addiction. God bless you Anjalee. You are the final Winner for sure.❤️

  • @samare7009
    @samare7009 ปีที่แล้ว +83

    ❤❤❤❤ wow supiri , good luck දෝනි, කියන්න වචන නෑ , ඇග හිරිවැටුනා 👌👌👌👌👌

  • @Shanika603
    @Shanika603 7 หลายเดือนก่อน +3

    ඒක නම් සුපිරියක් සහෝදරිය..ඔයා නම් මාරම දක්ෂයි...ඔයාට ලැබෙන්නම ඕන තැන ලැබුණේ ආදරෙයි අංජලී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nirajaya7878
    @nirajaya7878 ปีที่แล้ว +190

    ❤මට ඔයාගේ voice එක ඇහෙනකොට දරාගන්න බැරි හැගීමක් එනවා හදවතට එච්චරට ඔයගෙ voice එක පපුවට වදිනවා❤ තෙරුවන් සරනයි ඔයාට

    • @142samantha
      @142samantha 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 😍😍😍

    • @HHH-wm5oy
      @HHH-wm5oy 10 หลายเดือนก่อน

      Hmm

    • @maliabeywickrama1681
      @maliabeywickrama1681 10 หลายเดือนก่อน

      Aththata. Matath me daruwa gana harima adambarai

  • @dilhanikumari4883
    @dilhanikumari4883 10 หลายเดือนก่อน +96

    ඔයා අවසන් මහා තරගයට ඉදිරිපත් වෙන්න ඔන තරඟකාරීයක් ඔයා ට දළදා සමිඳු පිහිටයි නංගි ❤🎉

  • @didulaastrology6532
    @didulaastrology6532 ปีที่แล้ว +47

    Superb... ගීතයෙන් හදවතට ආමන්ත්‍රණය කරන නුතන කොකිලාවිය... 👌👌

  • @gothaminelundeniya5383
    @gothaminelundeniya5383 8 หลายเดือนก่อน +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ආයෙ ආයෙ අහන්න හිතෙනවා...❤️❤️❤️ ඒතරම් මාස හිතන voice එකක් ආදරෙයි මැණික...

    • @thasuni-u4g
      @thasuni-u4g 8 หลายเดือนก่อน

      ඔයා මාරයි ආදරේ යි ව්වේකයක්
      ලද සැම මොහොතකම මම ඔයාගේ ව්ඩ් යෝ බලනවා ඒතරම් ආදරේ යි ඔයා දක්ෂ රන්ගන හැකියාවක් තියෙනවා අනිවාර්යයෙන්ම ඔබ රන්ගනය ට සම්බන්ධ වෙනවා මයි

  • @sanjanarashmikaa3372
    @sanjanarashmikaa3372 9 หลายเดือนก่อน +25

    ඒ කටහඩ නම් භාවනාවක් අක්කේ❤️😍 ඇතිවෙන්නෑ කොච්චර බැලුවත් 💞 ඒ තරම් ඇබ්බැහි වෙලා ඔයාට🥰❤️🥺

    • @slmobile1339
      @slmobile1339 9 หลายเดือนก่อน

      හරිම ලස්සන යි ඔයාට තවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේ වා බුදුසරණයි ඔයාට

  • @SajivaniSerasinghe
    @SajivaniSerasinghe ปีที่แล้ว +54

    ඔයා මොන සිංදුව කිව්වත් ඒකෙ අමුුතු ලස්සනක් තියෙනවා ❤️

  • @nilukshiattanayaka8562
    @nilukshiattanayaka8562 11 หลายเดือนก่อน +43

    පුදුම ලස්සන මූණක් එක්ක ලස්සනම වොයිස් එකක්❤ කටහඩේ වගේ මූණෙ තියෙන හැගීම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ.

    • @ChandaniRathnayaka-i7t
      @ChandaniRathnayaka-i7t 10 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත,වාසනාවන්ත දරුවෙක් .ජය ම ලැබෙන්න ඕන.

    • @ChulanganiAyesha
      @ChulanganiAyesha 10 หลายเดือนก่อน

      අනේ ඔව්

  • @NethmiDhananjalee-hq4bh
    @NethmiDhananjalee-hq4bh 9 หลายเดือนก่อน +4

    මාරම වොයිස් එකක් මේකනම් පිස්සුවක් වගේ😘❤️ අක්කෙ ඔයා ඉස්සරහට ලස්සන වැඩ ටිකක් එක්ක ගොඩක් දුර ඉස්සරහට යන්න පුලුවන් වෙන්න ඕන ❤

  • @user-ff5yf2oo1m
    @user-ff5yf2oo1m ปีที่แล้ว +12

    ඔයාගෙම විදියකට ඔයා ඕනිම සිංදුවක් කියන්නෙ.මුල් ගායනය කොපි කරන්නෙ නෑ.ඒ නිසයි කැමති.කොපියෙන් වැඩක් නෑ.කොපි ගහන්න හදන හැම කෙනෙක්ටම ඔයා අභියෝගයක්.ඔයාගෙ පෙනුම,හඬ ඔක්කොම මාරම වෙනසක්.

  • @tashmidarshika9665
    @tashmidarshika9665 ปีที่แล้ว +6

    බුදු අම්මෝ...ලස්සන 🥺🥺🥺ඇස්වහක් නෑ නංගී ඇඩෙන්නම කිව්වා .මට ආසයි සමිතා මිස්ගෙ කමෙන්ට් එක අහන්න .අනේ ඔයා මේ වීක් එකේ ඕක කියන්න නංගි.ඔයා තමයි ඩ්‍රීම්ස්ටාර් ❤️❤️❤️🌹

  • @wasanthajeewarani7081
    @wasanthajeewarani7081 11 หลายเดือนก่อน +32

    කියන්න වචන නෑ විශේෂ හඬක්,, දක්ෂ දරුවෙක් ජීවිතේ තව තව ජයග්‍රහණ කරා යන්න ශක්තිය ලැබේවා!!!❤❤❤❤

  • @dammikaweerasinghe6602
    @dammikaweerasinghe6602 5 หลายเดือนก่อน +3

    Oya anduma Andaman maara gathi ....maarama lassanai ❤❤❤❤❤❤❤❤

  • @malinijayasinghe779
    @malinijayasinghe779 10 หลายเดือนก่อน +68

    අත්තටම ඔයාගෙ voice එක මාරම ලස්සනයි,හැමෝම කියනව වගේ එක බාවනාවක්ම තමයි.ඔයාගෙ සිංදු එක සැරයක් අහල නවත්වන්න හිතෙන්නෙ නම් නැහැ,අත්තටම ඒවා වල මොකක් හරි magic power එකක් තියෙනවා වගේ. මම ඩන්නෙමත් නැතුව ඔයාගෙ fan කෙනෙක් වෙලා ඉවරයි.ආදරෙයි හැමදාත්.❤

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +77

    හදවතට දැනෙන තරම් භාවනාවක් නංගී ජයම වේවා.!!..ස්තුතියි 🙏🙏ඔබට මේ දෙන මියුරු හඩට✅👌👍🔥❤️

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 9 หลายเดือนก่อน +33

    Congratulations! ඔයාට මේ ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ගොඩක් පායලා බැහැලා යන තරු වගේ වෙන්න එපා. මේ ජනප්‍රියත්වය දිගටම තියාගන්න. ගොඩක් වෙලා උනත් ආහන් ඉන්න පුළුවන් voice එකක් ඔයාට තියෙන්නේ. සුභම සුභපැතුම් අංජලී!

    • @142samantha
      @142samantha 9 หลายเดือนก่อน

      👍👍👍👏👏👏

  • @Ashamadushani-n4s
    @Ashamadushani-n4s 9 หลายเดือนก่อน +6

    ❤❤ සුභ පැතුම් නව ගායිකාවනි.... කටහඬ දායාදයක් ඔයාට...... උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්න.... නිවැරදි ලෙස......මුදල දෙවනුව....හදවතට සහ මනුස්සකමට පළමු තැන දීලා හොද,දුර ගමනක් යන්න..... ආශිර්වාද කරනවා......❤❤

  • @lujinaanver8163
    @lujinaanver8163 9 หลายเดือนก่อน +11

    තොචිචර ඇහුනත් තව තව අහන්න හිතෙනවා. දවසකට කී පාරක් ඇහුවත් එපා වෙන්කෙ නෑ හරිම ලස්සනයි.

  • @Cmusicstudio24
    @Cmusicstudio24 ปีที่แล้ว +853

    එක.පාරට වඩා බැලුව අය like 👍 ❤🎉

    • @sunithaperera902
      @sunithaperera902 11 หลายเดือนก่อน +2

      👍👍👍👍👍👍👍👍👍👍❤️👑

    • @sagarikasudarshani7915
      @sagarikasudarshani7915 10 หลายเดือนก่อน

      👍👍👍👍

    • @SlCarBoys
      @SlCarBoys 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @hirushanavodya2778
      @hirushanavodya2778 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

    • @NuwandiSumanathilaka
      @NuwandiSumanathilaka 10 หลายเดือนก่อน +1

      Math...

  • @user-mc2tv8ss1l
    @user-mc2tv8ss1l 9 หลายเดือนก่อน +25

    හැමදේකටම වඩා ඔයාගෙ voice එකෙන් කියවෙන හැගීම හරි වෙනස් අක්කේ ❤🥺

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 9 หลายเดือนก่อน +3

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි........ලස්සනයි ලස්සනයි ලස්සනයි......

  • @kaushalyabandara4130
    @kaushalyabandara4130 10 หลายเดือนก่อน +12

    ඇත්තටම මාරම හිත නිවන වොයිස් එකක් නංගී පරිස්සම් කරගන්න..ආදරෙයි ඔයත් එක්ක ඉන්නවා හැමදාමත් ❤

  • @tharinikavindya3296
    @tharinikavindya3296 ปีที่แล้ว +16

    කියන්න බැරි තරම් ලස්සනයි. මේ ගීතයට අහපු ලස්සනන cover එක. ජය වේවා...❤️❤️❤️❤❤️❤️❤️❤️❤️

  • @dazzu2222
    @dazzu2222 ปีที่แล้ว +41

    ඔයාගෙ voice එක ගොඩක් ලස්සනයි...ලොකු ගමනක් යන්න ❤ congratulations

  • @DisnaSarojani-xl4hh
    @DisnaSarojani-xl4hh 9 หลายเดือนก่อน +6

    So beutiful anjali ආදරෙයි ආසයි මාරම මාරයි😘😘😘😘😘😍😉

  • @yamunakulathilaka3667
    @yamunakulathilaka3667 ปีที่แล้ว +10

    පුතේ ඔයාගෙ හඩ ඇහෙනකොට මොකක්දෝ හැගීමක් හිතට දැනෙනවා . ඒ තරම් ඒ හඩ හැගුම් බරයි. ඔයාගෙ ඉදිරි කාලය ...සාර්තක වේවා පරිස්සමෙන් යන්න
    ඔයාට බුදු සරණයි !!!!!!!🤗

  • @vishakadesilva5953
    @vishakadesilva5953 ปีที่แล้ว +5

    Waw waw නියමයි නියමයි පුතේ හැබැම දක්ෂයෙක්
    බුදුසරණයි

  • @nilupul190
    @nilupul190 10 หลายเดือนก่อน +40

    සුරංගනා ලෝකෙන්ද මැණික ඔයා ආවේ. මෙච්චර කල් කොහෙද හිටියේ. ගීතයේ පදවල හඩ ජීවමාන කරනවා ඔයාගේ මූනේ ඉරියව්. මුල් ගායනය දැන් අමතක වෙලා. උදේ හවා දුවන් එනවා මෙතෙන්ට . එකපාරක් නෙවෙයි හතර පස් පාරක් ඇහුවත් ඇති හිතෙන්නෑ. තවත් සිංදුවක් ඉක්මනින් ඕනේ.❤❤❤❤❤❤❤❤

  • @janathprasanna4040
    @janathprasanna4040 6 หลายเดือนก่อน +4

    ලංකාවේ අංක 1 උනා වගේ කවද හරි ඔබ intranational Laval ඓකෙ ලෝකෙම ඔබේ හඩ අසන දවසට අපි ආයෙත් හදවතින් සතුටු වේවි...

  • @nilupul190
    @nilupul190 10 หลายเดือนก่อน +49

    Congratulations පුංචි රෝස මල . වීව්ස් 1M ගහලා. තව තවත් අපි වෙනුවෙන් ගයන්න මැණික. අපේ හදවත් වෙනුවෙන්. අපි පන තියනකල්ම ඔයාගේ හඬ විතරයි අහන්නේ..❤❤❤❤

  • @chathuarambage3648
    @chathuarambage3648 9 หลายเดือนก่อน +27

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤ touching voice 😘

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 ปีที่แล้ว +5

    මේ හඩට comment එකක් නොදැම්මොත් මන් හරිම කුහක යි. ඒ තරම් රසයක් වින්ද පුතෙ . ඔයාගෙ හඩට ගොඩාක් ආසයි පුතෙ හරයන්නම ඕන අපූරු ජිවත ජයම වේවා .පුතේ

    • @sujeewapanamaldeniya756
      @sujeewapanamaldeniya756 ปีที่แล้ว

      ETH PAHALIN BALANNA KOCHCHARA KETHA EWATH DAALA THIYENAWADA KIYALA KUHAA MINISSU

  • @buddhikaabeyratne3373
    @buddhikaabeyratne3373 7 หลายเดือนก่อน +2

    Nice Voice...

  • @amilasrimaliwijerathna6587
    @amilasrimaliwijerathna6587 ปีที่แล้ว +8

    සදාකාලිකව හදවතේ රැදෙන ලස්සන කටහටක් Angalee ට තියෙන්නේ හරිම වටිනවා,ගිතයට ජිවයක් දෙන හඩක්.dream star wennama oni

  • @nishanthigallage8918
    @nishanthigallage8918 ปีที่แล้ว +55

    දෙවියො දීපු මැනිකක්නේ මෙයානන්...නියමයි❤❤❤❤❤❤කියන්න වචන නෑ....❤❤❤❤❤❤

    • @Shonuu30
      @Shonuu30 ปีที่แล้ว +1

      Ehema thamai ape menika

  • @DinushaVish
    @DinushaVish 9 หลายเดือนก่อน +16

    ඔයවගේ කටහඩක් බිහිවෙල තියෙනනෙ අපේ වාසනාවට පුතේ බුදු සරණයි සුබගමන්🙏💓✝️

  • @user-ui2hj5sy5s
    @user-ui2hj5sy5s 9 หลายเดือนก่อน +3

    Oya
    Nam super angali
    Akkiyoo I❤❤❤

  • @prasadipriyanwada6586
    @prasadipriyanwada6586 9 หลายเดือนก่อน +12

    ඇත්තටම මෙහෙම පිස්සුවෙන් සිංදු අහල නැහැ .. මැණිකේ .. ආදරෙයි ජයවේවා 🙏🙏🙏😘😘

  • @user-lu7zc7lt2z
    @user-lu7zc7lt2z ปีที่แล้ว +18

    පුදුම ලස්සනයී ඔයාගේ කටහඩ ❤ අපී හරිම ආසාවෙන් ඔයාගේ සිංදු ටික අහන්නේ. සෙනසුරාදා දවස එනකල් බලන් ඉන්නවා ඔයාගේ අලුත් සිංදුවක් අහන්න. මුලු සතියෙම මහන්සීවෙලා ඉන්න අපිට සති අන්තයේදී ඔයා දෙන්නේ පුදුම සහනයක් හිතට. මාරයී ..... නියමයී...... බුදු සරනයී ඔයාට. ගොඩාක් පරිස්සමින් ඉදිරියටම යන්න. සිංදු කියන එක නවත්තන්න එපා. ආදරෙයි ගොඩාක්. ❤
    ලංකාවට ආවහම බලන්න එනවා කොහොම හරී . ජයවේවා.....!

  • @anushaudayangani5930
    @anushaudayangani5930 ปีที่แล้ว +16

    අංජලී ඔයාගේ කටහඬ නම් භාවනාවක් ❤️ ආදරේයි නංගී dream star කිරුළ ඔයාට තමයි. හදවතින්ම ආශිර්වාද කරනවා❤❤

  • @priyantharathnasiri8304
    @priyantharathnasiri8304 7 หลายเดือนก่อน +1

    පාඩම් කරන්න කලින් අක්කිගෙ සින්දුවක් අහුවම හිතටම මාරම fit එකක්❤❤❤ ඒ voice එකනම් පිස්සුවක්❤❤❤

  • @dilupakumari1579
    @dilupakumari1579 ปีที่แล้ว +7

    ලස්සනයි අන්ජුවෝ ❤️❤️🔥🔥😘😘.ඔයා ලොකු දුකක් හිතේ හිරකරගෙන ඉන්නවා කියලා හිතෙනවා .ඔයාගේ හැම සින්දුවක්ම අහද්දී මට එහෙම හිතෙනවා .මුලු ජීවිතේම සතුටින් පිරෙන්න ඕන ඔයාගේ ❤❤

  • @manori6712
    @manori6712 ปีที่แล้ว +15

    ඔයාගේ කටහඬ හිත නිවන භාවනාවක්....හොඳ අනාගතයක් ඉදිරියේදී ඇති වේවා....ඔයා තමයි මගේ DREAM STAR🎶🎶🎶🎸🎤💖

  • @hemathirupika4570
    @hemathirupika4570 9 หลายเดือนก่อน +21

    කොච්චර ඇහුවත්
    එපාවෙන් නැති කටහඩක්❤

  • @VihangiThilonika
    @VihangiThilonika 9 หลายเดือนก่อน +10

    ලස්සනයි අක්කෙ😍❤️මං ආසම කෙනා ඔයා හරි ශෝයි අනෙ🤗❤️හරි ආස හිතෙනෝ අහන් ඉන්න ඔයාගෙ voice ekha ඒ වගේම ඔයාගෙත් මාර unic look එකක් තියෙන්නේ 😍🤗❤️

    • @sujanisujani6059
      @sujanisujani6059 9 หลายเดือนก่อน

      ඒකම තමයි මටත් කියන්න තියෙන්නේ ❤🥰