Anjalee Herath - Iwasum Dara (ඉවසුම් දරා) | Unmaththaka Senehe | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 2K

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa 2 วันที่ผ่านมา +296

    Lassanama sinduwak❤ meka❤️❤️akila malli, udara malli oyala denna puduma lassanakata me song eka hadala tiyanawa🌹anjali ge lassana voice ekath evith tawath lassana una🌹

    • @flashyfeet5846
      @flashyfeet5846 2 วันที่ผ่านมา +3

      ❤️❤️

    • @akilavimangasenevirathna
      @akilavimangasenevirathna 2 วันที่ผ่านมา +26

      අක්කේ ❤❤❤

    • @Udara_Samaraweera
      @Udara_Samaraweera 2 วันที่ผ่านมา +19

      බොහොම ස්තුතියි ආදරණීය අක්කා ❤❤

    • @Anjumanika0
      @Anjumanika0 2 วันที่ผ่านมา +9

      ❤❤samitha mis ❤❤

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial  2 วันที่ผ่านมา +48

      Thank you mage miss❤

  • @anjaleeherathofficial
    @anjaleeherathofficial  3 วันที่ผ่านมา +1089

    අකිල සර්ගේ හදවතට දැනෙන වචන වලට උදාර සර්ගේ ලස්සන melody එකට මගේ හඩට ගැලපුන මේ ගීතය මෙතැන් සිට ඔයාලට බාරයි. ❤️🫶

    • @janakibethmage1754
      @janakibethmage1754 3 วันที่ผ่านมา +13

      ❤❤❤❤
      මට දැනෙන මියුරුම හඬ!!!
      ආදරේ දුවේ!!!

    • @HariniMunasinghee
      @HariniMunasinghee 3 วันที่ผ่านมา +7

      ආදරෙයි ඔයාට සුදු❤

    • @YamunaMalik-x2z
      @YamunaMalik-x2z 3 วันที่ผ่านมา +5

      සුපිරියි.දුව❤❤

    • @Anjumanika0
      @Anjumanika0 3 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන් මැණිකේ ❤

    • @WilpitageSriyani
      @WilpitageSriyani 3 วันที่ผ่านมา +3

      ඔයාගෙ හඩට හරිම ආසයි මොන
      සිංදුව ගැයුවත් .....ආදරෙයි සුබ පැතුම් හදවතින්ම ...❤❤❤🌹🌹

  • @Udara_Samaraweera
    @Udara_Samaraweera 3 วันที่ผ่านมา +431

    මම සංගීතවත් කෙරූ අලුත්ම ගීතය .🎶🎶
    අහන්න ,අදහස් දක්වන්න❤❤

  • @gayaniroshika1947
    @gayaniroshika1947 3 วันที่ผ่านมา +382

    අහපු මුල් වතාවෙම හිතට වැදුණු අය මේ කොනට 😌❤‍🔥🫀

  • @TharangaAriyawansha-ei5dc
    @TharangaAriyawansha-ei5dc วันที่ผ่านมา +32

    1M පන්නමුද කට්ටිය නොවැම්බර් 25 වෙද්දි ❤

    • @HimashiR.d
      @HimashiR.d 22 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @YamunaMalik-x2z
      @YamunaMalik-x2z 16 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤

  • @akilavimangasenevirathna
    @akilavimangasenevirathna 3 วันที่ผ่านมา +1133

    Lyricsවල ගුණදොස් කියන්න❤
    පවනැල්ලේ අඳුරේ හසරැල්ලලේ නැහැවීලා
    දේදුන්නේ පාට ගානේ ආලෙන් දිවුරලා
    සුලඟිල්ලේ බැඳිලා කඳුලැල්ලේ ගිල්වාලා
    උන්මන්තක සෙනෙහේ මා හැරගියා....
    ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකෙ ආයේ පිපෙනවා
    ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉරහඳ අරන් ආවත් මට එපා
    රෑ පුරාම හදවත ගැස්මේ තිබ්බ ඒ
    මේකලාව බිඳුණම කෝ ඔබේ ආදරේ...
    ඔබ මවාපු කඳුලැල් ගින්නේ උණුසුමේ
    මා යලි උපදිම් මා යලි පිබිදෙම්...
    සුලඟිල්ලේ බැඳිලා කඳුලැල්ලේ ගිල්වාලා
    උන්මන්තක සෙනෙහේ මා හැරගියා....
    ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකෙ ආයේ පිපෙනවා
    ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හඳ අරං ආවත් මට එපා...

    • @Chamodi-m4o
      @Chamodi-m4o 3 วันที่ผ่านมา +7

      සර්, ගොඩක් ලස්සනයි බුදුසරණයි, අන්ජු අක්කි ආදරෙයි බුදුසරණයි හරි ම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘

    • @animallovers9971
      @animallovers9971 3 วันที่ผ่านมา +16

      සර් ලිව්වා කියන්නෙ ඉතිං ගුන විතරයි දොස් නෑ ❤❤❤

    • @anjulovers9827
      @anjulovers9827 3 วันที่ผ่านมา +14

      දොස් නෑ සර් පට්ට සින්දුව❤️

    • @SadanuSanmitha
      @SadanuSanmitha 3 วันที่ผ่านมา +2

      Cupiriyak

    • @thanupamanimeshika3050
      @thanupamanimeshika3050 3 วันที่ผ่านมา +5

      Lyrics next level 💯 sir

  • @janakibethmage1754
    @janakibethmage1754 6 ชั่วโมงที่ผ่านมา +3

    ❤🎉❤🎉❤🎉
    ඉවසා දරා ගත් අන්දම හරිම අපූරුයි දුවේ!!!
    ඔබ තරුණ දියණියන්ට සැබෑම ආදර්ශයක්!!!
    ❤🎉❤🎉❤🎉

  • @NiroshaDoolwala
    @NiroshaDoolwala 9 ชั่วโมงที่ผ่านมา +5

    #3 සුබ පැතුම් අංජලි ඇතුළු කණ්ඩායමටම ..❤🎉

  • @Aaish_nee
    @Aaish_nee 9 ชั่วโมงที่ผ่านมา +13

    3 on Trending ❤🔥
    Wow 😍 what a powerful voice 👏

  • @shellyzane6799
    @shellyzane6799 39 นาทีที่ผ่านมา +4

    #2 on Trending ❤🥺 කොච්චර කාලයක් ආසාවෙන් බලන් ඉන්න ඇතිද අංජු. මේක අංජලී එක්ක එදා ඉදන්ම හිටපු හුඟාක් දෙනෙක් පුදුම ඉවසීමෙන් දරාගෙන බලන් හිටපු හීනයක්. ❤🗣️

  • @WilwgodaChamalkasadharuwan-h1k
    @WilwgodaChamalkasadharuwan-h1k 9 ชั่วโมงที่ผ่านมา +3

    Hithata danena song ekak Mekanam marama voice ekak Anjali lassanai adarei thawa duratath oyage hadin balaporoththu wenawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Anjumanika0
    @Anjumanika0 3 วันที่ผ่านมา +146

    අහපු මුල් සැරෙම හිතට වැදුනු අය මෙ කොනට 🥺❤💯

  • @sl__girl8152
    @sl__girl8152 8 ชั่วโมงที่ผ่านมา +5

    නිහතමානී ගායිකාවක්

  • @PiumiLokuge
    @PiumiLokuge 23 ชั่วโมงที่ผ่านมา +26

    අංජුට අපහස කරපු.. වැටෙනක්න් බලන් හිටිය ගොඩාක් අය දැන් එයා එක්ක එකතු වෙලා කියලා තේරෙන්නේ මට විතරද ... පව් අපේ අහිංසක කෙල්ල ❤ ආදරෙයි අංජු ❤

    • @Indu_63
      @Indu_63 17 ชั่วโมงที่ผ่านมา +6

      පව් කියලා comment දාන්න එපා අනේ.එයා පව් නෑ.අනික ඉස්සර ඉදන් කට්ටිය එයත් එක්ක එකතු වෙලා තමා හිටියේ.නැත්තන් reality ඉතිහාසෙ වැඩිම sms අරන් win කරන්න පුලුවන්ද.ඔය එකා දෙන්නා කාලෙන් කාලෙට එක එක මෝඩ කතා කියාගන ආවට එයා කවදාවත් වැටුනෙත් නෑ වට්ටන්නත් බෑ.අනික මෙච්චර රසික ප්‍රමානයක් ඉද්දි කොහෙ වැටෙන්නද ❤

    • @PiumiLokuge
      @PiumiLokuge 16 ชั่วโมงที่ผ่านมา

      😢​@@Indu_63

  • @subo2678
    @subo2678 วันที่ผ่านมา +35

    දෙරණේ හොදම සොයා ගැනීම ඔබයි අංජලි. එදා Award එක ලැබුනේ හරිම කෙනාට. ලංකාවේන් ඈත රටක ඉදන් ඔබට vote කිර්‍ර්ම ගැන මම අද ඇත්තටම සතුටු වෙනවා ඔබ ඇවිත් තියෙන දුර දැක්කාම! ඔබට ජය. ❤from🇨🇦

  • @Nsg-99
    @Nsg-99 3 วันที่ผ่านมา +125

    එදා win කරේ හරිම කෙනා ❤⭐️ මේ වගේ හදවතට සින්දු කියන්න දක්ශතාවය විතරක් තිබිලා මදි ❤️

  • @upekshakumuduni6983
    @upekshakumuduni6983 2 วันที่ผ่านมา +81

    ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකේ ආයේ පිපෙනවා... ❤️❤️❤️
    ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හද අරන් ආවත් මට එපා... 🥰🥰🥰

    • @Hashii751
      @Hashii751 2 วันที่ผ่านมา

      Love this feel ❤

    • @Rashani_nav
      @Rashani_nav วันที่ผ่านมา +1

      ඒ ටික හරි ලස්සනයි නේද

  • @hemalithusharika7305
    @hemalithusharika7305 9 ชั่วโมงที่ผ่านมา +12

    Wow. # 3 on trending. Bit more to go 🎉💪💪

    • @NiroshaDoolwala
      @NiroshaDoolwala 8 ชั่วโมงที่ผ่านมา

      @@hemalithusharika7305 yes..💪♥️

  • @anjulovers9827
    @anjulovers9827 39 นาทีที่ผ่านมา +2

    බලන්නකො අක්කියෝ tending 01වෙනවා❤️💪😘

  • @PiumiLokuge
    @PiumiLokuge 2 วันที่ผ่านมา +23

    මොකද කියන්නේ ගා..යිස්.. Trending #1 ගේමුත.... 😊

  • @ishani94
    @ishani94 วันที่ผ่านมา +5

    5 on Trending ❤
    Nice song 🎵 Addicted

  • @HariniMunasinghee
    @HariniMunasinghee 7 ชั่วโมงที่ผ่านมา +5

    # 2 on trending ❤ thawa tikai kohoma hari # 1 karamu

  • @arunawellawaththa
    @arunawellawaththa 2 วันที่ผ่านมา +44

    රිලීස් වෙනකල් බලන් හිටපු සිංදුවක්.ඩ්‍රීම් ස්ටාර් උනේ හරිම කෙනා.පලවෙනි සිංදුවේ ඉදන්ම අංජු හේරත්ම තමා ආසම❤❤

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec วันที่ผ่านมา +11

    අංජලීට වෝට් නොකරට එයාට කැමතියි මං❤❤ලස්සනයි

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 วันที่ผ่านมา +14

    දෙරණේ one and only contest මම Israel ඉදලා vote කල එකම රියැලිටි තරුව අන්ජලි. දෙරණ , Dream star , Diflix ඔක්කෝම Subscribe කලේ , Download කරේ අන්ජලි නිසයි. හොද ගමනක් යනවා. මුල අමතක නොකර, ආපු හිටපු විදිහ අමතක නොකර, පොළවේ පය ගහලා , තත්වය රැකගෙන පරිස්සමින් යන්න අන්ජලි. Very rare unique voice in Sri Lanka.
    Song එකේ වචන අර්ථය නියමයි. Musi හොදයි ලස්සනයි. සින්දුව කෙටි වගේ දැනෙනවා. මේ බලලා අනිත් පැත්ත හැරෙද්වි ඉවර වෙලා. ඒ වුනත් ලස්සනයි altogether perfect .
    Good luck Anjali. 💙🇮🇱💙

  • @anjulovers9827
    @anjulovers9827 20 ชั่วโมงที่ผ่านมา +11

    Tending 01 වෙනවා ශුවර් අන්ජු අක්කියෝ👉❤️❤️❤️👈

  • @thilinichathurika1667
    @thilinichathurika1667 3 วันที่ผ่านมา +36

    ඉස්සර නම් ඔයාට විශේෂ කැමැත්තක් අකමැත්තක් තිබ්බේ නෑ...ඒත් ඔයාගේ අලුත් සින්දු ටිකයි අවාරේ,ආදරේ පාට,කැඩපතක් ,හුස්ම මාරම ලස්සනයි වොයිස් පද හැමදේම ....ඔයත් දැන් සුනීර වගේ වෙනම ලෙවල් එකක්...මාරම ලස්සනයි නන්ගි ඔයාගේම සින්දු ටික...👍❤🌹🎀

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 2 วันที่ผ่านมา +30

    ඉවසුම් දරා තනියෙන් මෙමා
    මගේම ලෝකේ ආයේ පිපිනවා🌼
    ආයෙත් ඔයා කුමරෙක් වෙලා
    ඉර හද අරන් ආවත් මට එපා...🕊️🍃

    • @LakshimaAshani
      @LakshimaAshani 11 ชั่วโมงที่ผ่านมา

      එ කොටස මාර ලස්සනයි

  • @UdariRashikala
    @UdariRashikala วันที่ผ่านมา +3

    💚😍හැම මනුස්සයෙකුට ම තියෙනවා තමන් ප්‍රධාන චරිතය වෙච්ච තමන්ගෙ ම කතාවක්...
    තමන්ගෙ කතාව අනුන්ට දැනෙන ප්‍රමාණයට වඩා තමන්ට දැනෙන ප්‍රමාණය වැඩි නිසා, අනික් සියලු ම කතා සාමාන්‍යකරණය වෙලා...
    සංසන්දනයන්, විවේචනයන්, විනිශ්චයන් පටන් ගන්නෙ එතැන ඉඳන්...
    මිනිස්සු අනෙකාගෙ කතාවෙ සංවේදීතාවය මනින්නෙ තමන්ගෙ කතාවෙ ධාරිතාවය අනුව...
    සාධාරණයි එක අතකින්...✌️😃
    කලාතුරකින් හම්බෙන එක මනුස්සයෙක් ඉස්සරහා මිනිස්සුන්ට හම්බෙනවා තමන්ව දිය කර හරින්න අවස්ථාවක්...
    එක්කො එතනින් පස්සෙ උන් ආයෙ ම ලියලන්න ගන්නවා...🌍❤️අංජලී හේරත් 🫰❤️

  • @jeewanthimaligaspe6177
    @jeewanthimaligaspe6177 วันที่ผ่านมา +8

    ඇත්තටම වර්තමානෙ ආදරේ නිසා කඩා වැටෙන හිත් වලට ලොකු ශක්තියක් ගේන පද හරිම ලස්සනයි සර් , ඒ වගේම Anjalee දූගේ හඩ ඒ පදවලට ජීවය දෙනවා ජය වේවා

  • @dewofficial04
    @dewofficial04 3 วันที่ผ่านมา +21

    ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හද අරන් ආවත් මට එපා...I really felt it 🥺💔

  • @PrabodyaMunasinghe
    @PrabodyaMunasinghe 2 วันที่ผ่านมา +8

    කියන්න වචන නෑ හරිම ලස්සන සින්දුවක්..අංජලීට තියෙන්නෙ මිනිස්සු පිස්සු වට්ටන කටහඩක්..අකිල සර්ගෙ අදහස් කොහොමත් ලස්සනයිනෙ..ඉතිං ඒ ලස්සන අදහස්වලින් ලස්සනට හැඩකරලා..💖💖💖

  • @Nsg-99
    @Nsg-99 3 วันที่ผ่านมา +33

    පැය තුනක් ඇතුලත trending ⭐️❤️ our super star ⭐️❤️

  • @nishifdo4528
    @nishifdo4528 วันที่ผ่านมา +8

    අහපු මුල්ම දවසේ හිතට දැනුන song එකක් මටම කියලා ලියලා වගේ 🥺😢

  • @MelaniYasodhara
    @MelaniYasodhara 3 วันที่ผ่านมา +35

    ඉවසුම් දරා තනියම මෙමා මගේම ලෝකේ ආයේ පිපෙනවා ❤

  • @asank81
    @asank81 3 วันที่ผ่านมา +30

    අන්ජලී.පිස්සුවක් වේගෙන එන්නෙ ඒ පාර..😍😍

  • @Aaish_nee
    @Aaish_nee 3 วันที่ผ่านมา +53

    මේ ගීතය මට දැනෙන්නේ මටම කිව්වා වගෙයි. ඇහුව වාර ගණන මතක් නෑ. පුදුම ලස්සනයි ❤
    මමත් ඉවසුම් දරාගෙන මගේම ලෝකේ පිපුණු කෙනෙක්. Campus එකේ ඉදන් අවුරුදු 6ක් තිබ්බ ආදරේ දාලා ගියාම, කට්ට කාගෙන දියුණුවුනු කෙනෙක්. Masters ඉවර කරගෙන, හොද ආයතනයක Manger කෙනෙක් විදියට වැඩකරන කෙනෙක්. අද මගේ වියදමක් නැතුවම ආයතනම මගේ වියදම් දරලා රටවල් වලට යවන නැනට මාව ගෙනාව කෙනෙක් ❤ ටික ටික ඉස්සරහට යද්දී මාව දාලා ගිය කෙනා ආපහු එද්දී එයාව එපා කියලා මගේ උනන්දුවෙන් තැනක් හදාගන්න දගලන කෙනෙක්. මම ඔයාට ආදරේම ඔයාත් ලස්සනට මොන විවේචන ආවත්, මොන මඩ ගැහුවත් ලස්සනට ඔයාම වෙලා ඔයාගෙ ගමන යන නිසාමයි. ඒ වගේම මම ආසම කරන කටහඬ තියෙන්නෙත් ඔයාටමයි. මම මගේ ගැන කිව්වෙත් දාලා ගිය කෙනෙක් ගැන හිතහිත දුක්වෙන කෙනෙක් ඉන්නවා නම් එයාලට ඉස්සරහට යන්න පුලුවන් කියලා කියන්න.
    ඉතින් අංජු හැමදාම කියනවා වගේ මේ සංගීත ලෝකේ ඔයා දිනන දිහා ගොඩක් ආදරයෙන් බලන් ඉන්න කෙනෙක් මම❤

    • @HimashiR.d
      @HimashiR.d 3 วันที่ผ่านมา +1

      ❤❤❤😢

  • @Deshanisanjana-f5x
    @Deshanisanjana-f5x 3 วันที่ผ่านมา +21

    ඔයා දැන් ලංකාවෙ brand එකක් වෙල ඉවරයි අන්ජලී හේරත් congratulations ❤🎉

  • @Hiruninathsha
    @Hiruninathsha 2 วันที่ผ่านมา +10

    අකිල සර් නිසා මෙක බලන්න ආවෙ 😊❤ ...👍 එ වචන ලස්සනයි ❤🎉

  • @UdariRashikala
    @UdariRashikala 2 วันที่ผ่านมา +13

    මේ අහන කී වෙනි පාරද කියලා මතක නෑ....😍ඒ තරම් ඇබ්බැහියක් අංජලී..🫰❤️මොන දේ කොහොම උනත් අලුත් පණක් එක්ක හිතේ හයියෙන් ජීවීතේ ජය ගන්න උත්සහා කරන හැමෝටම හිතට වැදෙන්නම ඔයා ලස්සනට කියනවා අංජලී...❤️❤️❤️❤️ ඒක භාවනාවක්....🌍❤️

  • @PiumiLokuge
    @PiumiLokuge 3 วันที่ผ่านมา +36

    දෙවියනේ... Trending ඇවිල්ලා ... අංජු .... ❤❤❤❤❤❤❤❤❤❤ අඩෝ මාර සතුටුයි.... අපි බලන් හිටිය මේ දවස එනක්න් ❤

  • @indunilkinethranjana
    @indunilkinethranjana 10 ชั่วโมงที่ผ่านมา +3

    ane akke oyage voice eka nam mara lassanai . old the best akke

  • @anjulovers9827
    @anjulovers9827 3 วันที่ผ่านมา +12

    subscribers 100K වුනහම youtube live එකක් ඕනා අක්කියෝ please 😔❤️❤️❤️

  • @HariniMunasinghee
    @HariniMunasinghee วันที่ผ่านมา +15

    Kohoma hari meka trending 1 karamu

    • @PiumiLokuge
      @PiumiLokuge 23 ชั่วโมงที่ผ่านมา +3

      Thawa tikai api try karamu

    • @HariniMunasinghee
      @HariniMunasinghee 22 ชั่วโมงที่ผ่านมา +4

      Ow kohoma hari karamu

  • @HimashiR.d
    @HimashiR.d 3 วันที่ผ่านมา +9

    දැන් ඉතින් මේක අහන එක නවත්තගන්න බෙහෙතක් හොයාගන්න වෙනවා 😂😮❤❤

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 2 วันที่ผ่านมา +12

    ශෝට් ට්‍රේලර් එකෙන්ම ලස්සන පිස්සුවක් උනා.මාරම ලස්සනයි ඒකනම්.✨️

  • @MadushaHettiarachchi-oe1ke
    @MadushaHettiarachchi-oe1ke 3 วันที่ผ่านมา +13

    අකිල සර්ගෙ දැනෙන වචන ..අපේ අංජුගෙ දැනෙන හඩින්...🥺🥺

  • @pradeepakapurusinghe6230
    @pradeepakapurusinghe6230 3 วันที่ผ่านมา +12

    මේක රිලීස් වෙනකන් පිස්සුවෙන් වගේ බලන් හිටියේ ❤❤ අක්කි ඔයානම් කියන්න වචන නෑ ඒ වගේමයි අකිල සර් ඔයාත් ❤

  • @TharangaAriyawansha-ei5dc
    @TharangaAriyawansha-ei5dc 7 ชั่วโมงที่ผ่านมา +2

    trending 1 ගේන ගමන් 1M ගේමු ❤

    • @anjulovers9827
      @anjulovers9827 37 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන් ම❤️👊

  • @indikaabesekara1010
    @indikaabesekara1010 3 วันที่ผ่านมา +10

    ඒ වචන පුදුම ලස්සනයි. කතා කරනවා වගේ.ඒකට හරිම වටිනාකම ලැබුනෙ ඔයාගෙ හඩින් මැණික .❤️❤️❤️❤️❤️

  • @UdariRashikala
    @UdariRashikala 3 วันที่ผ่านมา +16

    කිසිම කෙනෙක්ගේ live එකකටවත් ඇවිත් නැති මම...,අද අන්ජු ගේ live එකට ආවා...ඒ තරම් ඇබ්බැහි‍යක්❤️🫰 අන්ජු ගේ video හොය හොයා බලනවා දැන් නම්...💚😍 සිංදුව පට්ට...💪 ජය වේවා..❤

  • @bhagyaagararathne8013
    @bhagyaagararathne8013 3 วันที่ผ่านมา +16

    මේක තමයි අකිල අයියා ලිව්ව ලස්සනම වචන ටික, උදාර අයියගේ මම ඇහුව ලස්සනම melody එක, අන්ජලීගේ එතෙක් මෙතෙක් බිහි උන ලස්සනම සිංදුව. ඒ ටික මම මේ සින්දුව voice කරපු මුල්ම දවසෙට්ග් කිව්වා. ඉතින් තුන්දෙනාටම ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤

  • @DaharaRanasinghe-zx7gm
    @DaharaRanasinghe-zx7gm 2 วันที่ผ่านมา +8

    ඇත්තටම ඒ පදවලට අංජලීගේ කටහඩ නියමෙටම ගැලපෙනවා....තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න අංජලී....සුබ පැතුම්...❤🎉❤

  • @nethminisasandara131
    @nethminisasandara131 2 วันที่ผ่านมา +12

    ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකේ ආයේ පිපෙනවා 🥺🤍🌷
    මාරම ලස්සනයි අන්ජු අක්කි 🥺❤️

  • @dilhaniranathunga757
    @dilhaniranathunga757 วันที่ผ่านมา +3

    Lankawe nohetiyath anjalige sinduwak enakal balan inne.padapeli..sangeethaya...gayanaya...best❤

  • @HansiSewwandi-to2sk
    @HansiSewwandi-to2sk 3 วันที่ผ่านมา +12

    අන්ජූ ඒ සිංදුව නම් වාව්.. ආසම පද පේලී දෙක
    ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකේ ආයෙ පිපෙනවා
    ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හද ආවත් මට එපා ❤️
    එදා ඩ්‍රීම් ස්ටාර් උනේ හරිම කෙනා 🌹

  • @ishani94
    @ishani94 2 วันที่ผ่านมา +6

    හරිම ලස්සනයි ❤
    ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකේ ආයේ පිපෙනවා.
    ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හද අරන් ආවත් මට එපා
    මේ ගීතයට මම හරිම ආසයි. හිතට වැදෙනවා එක පාරින්ම ❤ මං ගැන කියනවා වගේ හිතෙන්නේ ❤ Love this

  • @An_Ish5
    @An_Ish5 15 ชั่วโมงที่ผ่านมา +3

    200k Views 😍
    5 on Trending 🔥
    Wow ❤

  • @HansaniPiyumika-wm6bn
    @HansaniPiyumika-wm6bn 3 วันที่ผ่านมา +9

    ඒකනම් මාරයි අඛිල සර්ගේ හිතට වදින වචන අන්ජු මැණිකගෙ voice එක උදාර අයියගෙ melody එක නියමෙට මැච් වෙනවා ඉතින් මේක හිට් එකක් වෙනවා ශුවර් ආදරෙයි හැමෝටම ❤️❤️❤️

  • @subo2678
    @subo2678 6 ชั่วโมงที่ผ่านมา +4

    On the way to the top of the Trending list❤. The answer to some people who questions that you don't have songs of your own. Your actions speak louder than your words. Go & shine❤

  • @subo2678
    @subo2678 3 วันที่ผ่านมา +10

    ලංකාවේ සංගීතයට අරුත්බර ගීත රැල්ලක ලකුණු පහල වෙන හැඩැයි. අංජලි ඔබ නව මගක යන්නියක්. ස්තුතීයි ඔබට! ඔහොම යමු. ඉදිරි ගමන පැහැදිලියි.

  • @AneeIsh94
    @AneeIsh94 3 วันที่ผ่านมา +10

    Wow ❤
    Love this song ❤
    Trending within 3 hours 🔥🔥

  • @AneeIsh94
    @AneeIsh94 7 ชั่วโมงที่ผ่านมา +3

    2 on Trending ❤🔥
    Waiting to see this song at the top of the Trending list ❤

  • @sachithmsilva5818
    @sachithmsilva5818 18 ชั่วโมงที่ผ่านมา +2

    ඉර හඳ අරන් ආවත් මට එපා ✋
    I felt it 💔

  • @TharangaDilrukshi-l4x
    @TharangaDilrukshi-l4x วันที่ผ่านมา +2

    My favorite singer ❤️🥰Akke oyah......Aththtma oya nm BRAND ekk......Mn nm marama Asai 🥰❤️Oyge voice ek wgem oyth තනිකරම ඇබ්බැහියක් 💐🌺🥀

  • @gayaniroshika1947
    @gayaniroshika1947 2 วันที่ผ่านมา +9

    Me listening to this for the 100th time😌❤🎧

  • @chanakasampath.5090
    @chanakasampath.5090 2 วันที่ผ่านมา +9

    අනේ ගොඩාක් අදරෙයි අන්ජලියෝ.............අපේ කෙල්ලනෙ ඉතින්......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NethmiMalsha-o1k
    @NethmiMalsha-o1k 9 ชั่วโมงที่ผ่านมา +2

    ඒක නම් පිස්සුවක්....🥰❤️

  • @imashiwijekoon
    @imashiwijekoon 3 วันที่ผ่านมา +5

    ආයෙත් ඔයා කුමරෙක් වෙලා
    ඉර හද අරං ආවත් මට එපා ❤ Felt it ❤️😊

  • @AnusaraDhilpahan
    @AnusaraDhilpahan 3 วันที่ผ่านมา +11

    මේක නම් පිස්සුවක් මේ අහන 23 පාර...එකනම් හිත ඇද ගන්නේ අමුතුම විදියකට....😊

  • @nipuniNuwanthika-s6g
    @nipuniNuwanthika-s6g วันที่ผ่านมา +3

    කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නෑ

  • @anjulovers9827
    @anjulovers9827 2 วันที่ผ่านมา +10

    මතක නැ අන්ජු අක්කියෝ මන් මේ අහන කීවෙනිපාරද කියලා😅❤️❤️❤️

  • @amithasuraweera4402
    @amithasuraweera4402 3 วันที่ผ่านมา +7

    හරිම ලස්සනයි dream star තේරීම හරියටම හරි සුභ පැතුම්.❤️❤️❤️💐💐

  • @PiyumiDileshika
    @PiyumiDileshika วันที่ผ่านมา +2

    Lassanama lassanai anju manika ❤❤❤❤❤❤❤adarei pana❤❤❤

  • @nilushapriyadarshani6340
    @nilushapriyadarshani6340 2 วันที่ผ่านมา +2

    අපේ චූටි මැණික ඔයාගේ අලුත්ම ගීතය අපේ හදවතට යි ඔළුවටයි දෙකටම වැදුනා.හරිම ලස්සන අර්ථවත් ගීතයක්.අකිල සර් ඔබට අපේ ආචාරය 👍👍❣️♥️♥️♥️♥️💖💝💝

  • @wijeyasmagoda6703
    @wijeyasmagoda6703 2 วันที่ผ่านมา +3

    Harima lassana sinduwak ❤️🖤😍😘
    LYRICS karapu Akila sirta , MUSIC krapu Udara sirta , lassant sing kala Anjali akka athulu mulu crew ektm හදවතින්ම wish krnw....❤️😍😘
    මාර ලස්සන වැඩක් 🖤
    ආදරෙයි.............ඔක්කොටම ❤️😍

  • @manjulalalamtha7218
    @manjulalalamtha7218 2 วันที่ผ่านมา +4

    Ambo ඔයා නම් පිස්සුවක් anju manika ❤😘 උන්මත්තක සෙනෙහේ මරු❤❤❤🎉

  • @user-Tharu663
    @user-Tharu663 23 ชั่วโมงที่ผ่านมา +4

    හිතට තදින්ම වැදුණු සින්දුවක් 😩❤️‍🩹

  • @YamunaMalik-x2z
    @YamunaMalik-x2z 20 ชั่วโมงที่ผ่านมา +2

    ❤මේ සතිය අවසන් වන විට 500k views වලට යමුනේද? යාලුවනේ.❤ එහෙම වුනොත් අජු දුවට වගේම එයාගේ පිටු පස ඉන්න එයාගේ fans ලාටත් , අකිල සර් ඇතුළුව මෙයට උදව් කළ සෑම දෙනාම සතුටුවේවි. එය ඉටුවෙන්නට මම හද පත්ලින් ප්‍රාර්ථනා කරමි.❤❤❤❤❤

  • @NiroshaDoolwala
    @NiroshaDoolwala 2 วันที่ผ่านมา +2

    ඉවසමු ....දරාගෙන...😍♥️

  • @Dilsha_Nuwandi
    @Dilsha_Nuwandi 3 วันที่ผ่านมา +5

    අහපු පලවෙනි දවසෙම හදවතට දැනුනා ...
    ඉවසුම් දරා තනියෙන් මෙමා
    මගේම ලෝකෙ ආයෙ පිපෙනවා
    ආයෙත් ඔයා කුමරෙක් වෙලා
    ඉර හද අරන් ආවත් මට එපා ... 🥺💗

  • @GimhaniKumarasinghe
    @GimhaniKumarasinghe วันที่ผ่านมา +3

    මන් දැක්ක නිහතමානී ම ගායිකාවක්🥺❤️

  • @DarshiDarshi-j2j
    @DarshiDarshi-j2j 2 วันที่ผ่านมา +4

    පිස්සුවක් වෙලා මේ Song එකත් අවාරේ වගේම.නංගි ඔයාගේ නිහතමානි කමට ලෝකයක් ආශිර්වාද කරනවා සත්තයි ආදරෙයි ❤❤🎉🎉

  • @dewsitheldeniya6723
    @dewsitheldeniya6723 9 ชั่วโมงที่ผ่านมา +1

    Oya menikak anju❤❤❤❤❤❤

  • @YamunaMalik-x2z
    @YamunaMalik-x2z ชั่วโมงที่ผ่านมา +2

    ❤🌹🏆👍 Trending list eke No I වෙන්නට තියෙන්නේ තව චුට්ටයි. යාළුවනේ. කොහොමමරි අපි අපේ අංජු මැණිකේ, Trending list eke no 01 කරමු. හරිම සතුටුයි. උදේ පාන්දරම Trending list eke no 02 වෙලා තියනවා දැක්කම.අංජු පුතේ, ඉදිරියටත් අපි ඔයාගේ පිටුපසින් ආදරයෙන් ඉන්නවා. ඔයා, ඉදිරියට යනවා දැක්කම ඔයාගේ fans ලා වන අපට දැනෙන්නේ පුදුම සතුටක්. අංජු පුතේ, ඔයාගේත් අපේත් සිහිනය, ඉක්මනින්ම ඒ අයුරින්ම ඉටුවේවා!!!❤🌹👍🏆

  • @FgggTt-tw4mi
    @FgggTt-tw4mi 2 วันที่ผ่านมา +5

    TH-cam live ekk ennko..
    Sinduwath maru..

  • @nilanthinilanthi2470
    @nilanthinilanthi2470 3 วันที่ผ่านมา +4

    මේ සිංදු ව කාන්තාවන් ට
    උතුම් ආදර්ශයක් වටිනා ම
    කියන්න දොස ක් නැ හරි ම ආදර නිය song එක 🌞🌙 අරන් ආව ත්
    මට ත් එපා ආපසු හැරෙන්නේ ම
    නැ 👊❤🌹🎉️🔥💖🏆🎧💝💎✈️💯🌎🌎🌎🌎🌎❤❤❤❤🌹🌹🌹😘
    ඉව සුමි දරා ✈️✈️✈️ නිදහසේ ආදරෙයි ලොකු කැප කිරීම ක්
    කරලා song එක දුන්නා ට සියලු දෙනාටම ආදරෙයි 🌹❤💯🔥🎉️👊
    Thankyou ❤❤❤🌹🌹🌹🎉️💝💖

  • @EGC-n3o
    @EGC-n3o 3 วันที่ผ่านมา +3

    Akila.guruthumaa kiyanne wadek.thamaii Anjali oya niyamii wenasma charithyak adareii hamotama

  • @cuteTV-g3k
    @cuteTV-g3k 2 วันที่ผ่านมา +2

    3M යනවා..

  • @DilrukshiDissanayake-jb1py
    @DilrukshiDissanayake-jb1py 2 วันที่ผ่านมา +1

    Tik tok එකෙන් දැකලා you tube එකෙන් බලන්න ආවා.✨ ලස්සනයි ❤❤ලස්සනම ලස්සනයි

  • @shilpasewwandi
    @shilpasewwandi 3 วันที่ผ่านมา +13

    ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකෙ අයෙ පිපිනවා 🌸
    හරියට ඔයා වගේ...හැමදේම ඔයාගෙ ලස්සනම හිනාවෙන් දරාගෙන ඔයා හරි ලස්සනට පිපෙනවා...
    සුභම වේවා නන්ගී...
    Much love yr magical voice n personality 🫶❤

  • @Indu_63
    @Indu_63 3 วันที่ผ่านมา +7

    Trending within 3 hours 🎉♥️ congratulations my girl ♥️

  • @anjulovers9827
    @anjulovers9827 2 วันที่ผ่านมา +5

    Tending 01 වෙනවා ශුවර් අන්ජු❤️❤️❤️

  • @fhatimanaufer3793
    @fhatimanaufer3793 7 ชั่วโมงที่ผ่านมา +1

    2 on trending Congratulations anju manika 🥳🎉 ❤......

  • @SewwandiNish-l2p
    @SewwandiNish-l2p 9 ชั่วโมงที่ผ่านมา +1

    ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හද අරන් ආවත් මට එපා...Feel It 🤍🥀🥺

  • @LxsmanVP
    @LxsmanVP 3 วันที่ผ่านมา +10

    සර්ගෙ වචන වලට අක්කිගෙ වොයිස් එක මික්ස් උනාම ඉතින් කියන්න වචන නෑ ලස්සනයි ❤❤❤

  • @SathsaraniKavindya
    @SathsaraniKavindya 3 วันที่ผ่านมา +8

    සිංදුව එනකම්මයි බලන් හිටියෙ ...රිලිස් කරලා කියලා notification එක දැක්ක ගමන්මයි බලන්න ආවෙ ❤️❤️❤️❤️

  • @HariniMunasinghee
    @HariniMunasinghee 3 วันที่ผ่านมา +9

    Paya 3n Trending 🎉 Congratulations sudu❤ trending wenakan balagena hitiye. Marama sathutui.❤

    • @anjulovers9827
      @anjulovers9827 3 วันที่ผ่านมา +2

      ඔව්❤️❤️❤️

  • @FgggTt-tw4mi
    @FgggTt-tw4mi 2 วันที่ผ่านมา +1

    Ane lagadima youteube live ekk ennkooo

  • @lperera4975
    @lperera4975 วันที่ผ่านมา +1

    Anjuduwa hadawathe gee rajina obaii kiyana eka me song eken thawathdanenawa very beautiful voice adarei manika ❤️❤️❤️❤️❤️❤️🌹🌹❤️🌹❤️